text stringlengths 0 6.69k |
|---|
<author>ජගත්</author> |
<date>2012-05-28 09:17:53</date> |
<index>24</index> |
<phrase>බඩු මිළ හොදටම වැඩි වෙලානේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුදු සීයා</author> |
<date>2012-05-28 10:24:38</date> |
<index>25</index> |
<phrase>දැන්නම් නහය පරිස්සම් කරගන්න කාලේ ඇවිත් හොදේ..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගමරාළ</author> |
<date>2012-05-28 10:28:52</date> |
<index>26</index> |
<phrase>හොද වෙලාවට නහය අහුවුණේ.....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>හේවගේ</author> |
<date>2012-05-28 11:59:26</date> |
<index>27</index> |
<phrase>දේශපාලකයෝ කැමති නැහැ ව්‍යාපාරික ප්‍රජාවට නහයක් තියෙනවාට ඒකයි මේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>තිසර</author> |
<date>2012-05-28 12:26:33</date> |
<index>28</index> |
<phrase>මිනිහට හොටුකන්න ආස හිතිල</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ</author> |
<date>2012-05-28 15:04:02</date> |
<index>29</index> |
<phrase>බන්දු ඔයා නහය පරෙස්සම් කරගෙන කතා කරන්න..</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සක්කරවට්ටම</author> |
<date>2012-05-28 21:19:08</date> |
<index>30</index> |
<phrase>අනාගත නාස භාර ඇමතිතුමා වෙන්න බලාපොරොත්තුවෙන් ඇති</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>449805</articleId> |
<title>බර ඇප මත නාමලුත් මුදා හරියි</title> |
<author>ෂෙහාන් චාමික සිල්වා නිරංගි අබේවික්‍රම ලහිරු හර්ෂණ</author> |
<date>2016 අගෝස්තු මස 22 12:15:58</date> |
<body>පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුදර්ශන ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත එක් අයකු මුදා හරින ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා අද (22) නියෝග කළේය. |
හෙලෝ කෝප් ආයතනයෙන් රුපියල් මිලියන 100ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නඩු පවරා ඇත. |
ඡායාරූප - ලහිරු හර්ෂණ</body> |
<comments> |
<comment> |
<author>ටී. සිල්වා</author> |
<date>2016-08-22 07:18:00</date> |
<index>0</index> |
<phrase>මේ අය බරපතල වංචාවන්ට අසුවෙලා ඉන්න අය. එහෙම අය කොහොමද ඇප මත නිදහස් කරන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුමාර් (ගල්ෆ්)</author> |
<date>2016-08-22 07:28:01</date> |
<index>1</index> |
<phrase>කාක්කෝ අල්ලන්න බෑ අහිංසක පොඩි මැස්සෝ තමා හිරවෙලා ඉන්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දිලිප්</author> |
<date>2016-08-22 07:37:07</date> |
<index>2</index> |
<phrase>ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 04ක් ? සුළුපටුම නැහැ වගේ චෝදනා නම්!</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>මරික්කාර්</author> |
<date>2016-08-22 07:45:52</date> |
<index>3</index> |
<phrase>අපේ නීති පද්ධතියම අප්‍රසන්නයි අපිට නම්</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සතිෂ්</author> |
<date>2016-08-22 07:44:02</date> |
<index>4</index> |
<phrase>දැන්වත් යතාර්ථය තේරුම් ගන්න බැලුවොත් හොඳයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රෝහණ</author> |
<date>2016-08-22 08:00:51</date> |
<index>5</index> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.