prompt
string
completion
string
candidates
list
subject
string
* කලබල නොවීම හා ඉවසීම * සැමට එකලෙස සැලකීම * ස්ථානෝචිත ප්‍රඥාව, අවස්ථාවට ගැලපෙන තීරණ ගැනීම * සුපරික්ෂාකාරීව කටයුතු කිරීම, නොපසුබට උත්සාහය * පිළිකුල් නොකිරීම, ලැජ්ජාශීලී නොවීම ඉහත දැක්වූයේ 10 වසර ශිෂ්‍යයෙකු ලියන ලද පිළිතුරකි. ඊට අදාළ ප්‍රශ්නය වනුයේ, 1. රියදුරෙකු සතු විය යුතු ගුණාංග ලියා දක්වන්න. 2. ශිෂ්‍ය නායකයකු සතු ගුණ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: නාට්‍යයක වේෂ භූෂණ අයත් වන අභිනය වන්නේ, 1. ආංගික අභිනය 2. වාචික අභිනය 3. සාත්ත්වික අභිනය 4. ආහාර්ය අභිනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පළාත් පාලන ආයතනවලට පොදුවේ පැවරෙන කාර්යයක් නොවන්නේ, 1. මහජන සෞඛ්යය 2. මහජන උපයෝගීතා සේවා 3. අධ්යාපනය 4. පොදු මංමාවත් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: මූලික ආදාන ප්රතිදාන පද්ධතිය (BIOS) වැඩසටහන ස්ථාපනය කර ඇත්තේ පරිගණකයේ මේ අතරින් කුමන මතකයේ ද? 1. සසම්භාවී ප්රවේශ මතකය (Random Access Memory) 2. නෂ්ය මතකය (Volatile Memory) 3. පඨන මාත්රා මතකය (Read Only Memory) 4. ද්විතියික ම...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: 1638 උඩරට ලන්දේසී ගිවිසුමේ මූලික කරුණු සම්බන්ධයෙන්, 1. A හා B සත්ය වේ. 2. A හා B අසත්යවේ. 3. A සත්ය වන අතර B අසත්ය වේ. 4. A අසත්ය වන අතර B සත්ය වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
යම් කාලච්ඡේදයක් අවසානයේ දී ලෙජර් ගිණුම්වල හර ශේෂ සහ බැර ශේෂ වෙන වෙනම තීරු දෙකක ඇතුලත් කර පිළියෙල කරන ලැයිස්තුව හැඳින්වනුයේ, 1. ආදායම් ප්රකාශය යනුවෙනි 2. ශේෂ පිරික්සුම යනුවෙනි 3. ලෙජරය යනුවෙනි 4. ශේෂ පත්රය යනුවෙනි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: සුනිල් කඩියෙකු මෙන් වැඩ කරයි' යි ගුරුවරු පවසති. 1. උනන්දුවෙන් ද 2. කම්මැලිකමින් 3. ඉතා කඩිසර ව 4. දක්ෂ ලෙස Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බීජ සුප්තතහ඼ට රවේතු඼න බීජහ඼යණරේ ඼ර්ධන නිරලේධක ්ර඼ය ඳ඼තින බීජ ඼ර්ග ඼නුරේ 1. රහවුළු වහ අම ඹ. 2. දමර වහ කජු ඹ. 3. තක්කහ ස වහ ඳළරඳොල් ඹ. 4. ඼ළල් රදොඩ වහ කයවිර ඹ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: සහාය දිවීමේ තරගයක ක්රීඩකයින් සිව්දෙනා අතරින් ප්රතික්රියා වේගය වැඩිවශයෙන් තිබිය යුතු ක්රීඩකයා වන්නේ, 1. තෙවන ධාවකයා ය. 2. දෙවන ධාවකයා ය. 3. පළමු ධාවකයා ය. 4. සිව්වන ධාවකයා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එම වෘත්තාන්තය හරි ම රසවත් ය. 1. පාඩම 2. රවුම 3. කතාව 4. ෙඡ්දය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පෘතුග්රීසින් මෙරටට පැමිණෙන අවධියේ කෝට්ටේ පාලකයා ලෙසින් කටයුතු කළේ මින් කවුරුන් ද? 1. VI පරාක්රමබාහු රජු 2. VII බුවනෙකබාහු රජු 3. VIII වීර පරාක්රමබාහු රජු 4. VI විජයබාහු රජු 3 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: වැටි හා කාණු පාත්තිවල සිටුවීමට නිර්දේශිත බෝගය තෝරන්න. ් 1. මිරිස් 2. කැරට් 3. රටකජු ණා 4. බණ්ඩක්කා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අටවෙනි වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ බවට පත්වූයේ, 1. කැකුලන්දල සිරිවර්ධන පතිරාජයන් ය. 2. නිශ්ශංක අලගක්කෝනාර ය. 3. සපුමල් කුමාරයා ය. 4. අම්බුලුගල කුමාරයා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත දැක්වෙන ජලාශ අතරින් ස්වීඩන් හා ජර්මන් රජයේ ආධාරයෙන් ඉදිකරන ලද ජලාශ යුගලය වන්නේ, A - වික්ටෝරියා B - කොත්මලේ C - රන්දෙණිගල D - මාදුරුඔය 1. A හා D ය. 2. B හා C ය. 3. C හා D ය. 4. A හා B ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: යුගල පදයක් නොවන පදයක් ඇතුළත් ව ඇති වරණය තෝරන්න. 1. අගහිඟ, අණවිණ, ඇදකුද, කසුකුසු 2. යානවාහන, අටුකොටු, අරුමපුදුම, අබලදුබල 3. වංහුං, කසුකුසු, අඟරදඟර, දඩිබිඩි 4. ණයතුරුස්, කුලමල, සල්ම...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්යාපාරය සතු සම්පත් මෙහෙයවීමට අවශ්ය තීරණ ගන්නා පුද්ගලයෝ 1. සැපයුම්කරුවෝ ය. 2. සේවකයෝ ය. 3. කළමනාකරුවෝ ය. 4. අයිතිකරුවෝ ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: 'කතක්' සම්භාව්‍ය නර්තන සම්ප්‍රදාය ප්‍රචලිතව පවතින්නේ ඉන්දියාවේ කුමන ප්‍රදේශයේද? 1. උතුරු ඉන්දියාවේ 2. බටහිර ඉන්දියාවේ 3. නැගෙනහිර ඉන්දියාවේ 4. දකුණු ඉන්දියාවේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘භවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ ජීවත්වන හැම දෙනාම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි.’’ ආදී වශයෙන් ප්රශ්න කළ පුද්ගලයා වන්නේ, 1. මාගන්ධි නම් බමුණා ය. 2. සුභ නම් මානවකයෙක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මොනරාගල ව්‍යාවහාරයට අනුව ‘පුහුල්’ යන්නෙන් අදහස් කරන්නේ කුමකට ද? 1. ඉඟුරු සඳහාය. 2. කිරි අල සඳහාය. 3. වට්ටක්කා සඳහාය. 4. අඹ සඳහාය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ලෝක මට්ටමින් සිදු වූ අතිබිහිසුණු යුද්ධ වලට උදාහරණ පහත පිළිතුරු අතරින් තෝරන්න.. 1. ඉරාකය හා ඉරානය අතර ඇති වූ යුද්ධය 4 2. I හා II ලෝක යුද්ධ 3. ඇමරිකාව හා චීනය අතර ඇති වූ යුද්ධය. 4. රුසියාව හා යුක්රේනය අතර ඇති වූ යුද්ධය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: දෙෝරය ගනු ඼බය ලයයපයර ධෙශව් ගැඹුක ් ධ්‍යයයය ිලරීම සිදු ල්ද්, 1. වයර්ල ිස඾්ද්ල඿ණදේදී ය. 2. ඾දුධෙ ිස඾්ද්ල඿ණදේදී ය. 3. දලදෂහදපො඼ ිස඾්ද්ල඿ණදේදී ය. 4. සුක්‍ෂම ිස඾්ද්ල඿ණදේදී ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තාලුජ අක්ෂර පමණක් යෙදී ඇති පදය තෝරන්න. 1. රළ 2. තද 3. බඹ 4. ජය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: " උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ" මෙහි "නිසම්මකාරිනෝ" යන්නෙහි අර්ථය වනුයේ, 1. උත්සහවන්ත බව යි. 2. විමසා බලා කටයුතු කිරීම යි. 3. පිරිසිදුව කටයුතු කිරීම යි. 4. මනා හික්මීමෙන් කටයුත...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරදුන්ගේ දේශනාවට අනුව අකුසල කර්ම හෙවත් සසර දුක් උපදවන නරක අවැඩදායක සචේතනික ක්රියා 1. පස් වැදෑරුම් ය. 2. අට වැදෑරුම් ය. 3. නව වැදෑරුම් ය. 4. දස වැදෑරුම් ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: මවුලික ස්කන්ධය දක්වන සම්මත ඒකකය වන්නේ, -1 -1 -1 -1 1. Kgmol 2. gmol 3. mol 4. molKg Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කාර්මික විප්ලව සමයේ ගල් අඟුරු කර්මාන්තය හා සම්බන්ධ සොයා ගැනීම් ඇතුළත් අක්ෂර වන්නේ, 1. D හා E ය. 2. B හා C ය. 3. A හා C ය. 4. A හා B ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්‍ව භූමිකා යටතේ ව්‍යවසායකයා කළමනාකරුගේ භූමිකාව යටතේ ඉටු කරන කාර්යභාරයක් වනුයේ, 1. ව්‍යාපාරයට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම. 2. සැලසුමට අනුව කටයුතු සිදුවනවා දැයි විමසා බැලීම. 3. සේවකයන් පෙළඹවීම හා අවශ්‍ය මඟ පෙන්වීම. 4. කාර්ය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: 500 g ස්කන්ධයක් ඇති වස්තුවක් නිව්ටන් දුනු තරාදියක එල්ලා ඇති විට එහි අගය 1. 50 N වේ. 2. 500 N වේ. 3. 5 000 N වේ. 4. 5 N වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වෙනත් ආගම් අදහන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී වඩාත් සුදුසු වන්නේ කුමක්ද? 1. ඔවුන්ගේ ආගමික විශ්වාසවලට ගරු කිරීම 2. තම ආගම පමණක් අගය කිරීම 3. ඔවුන්ගෙන් ඈත් වී සිටීම 4. ඔවුන්ගේ ආගමට අපහාස කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත සඳහන් ගනුදෙනු අතුරින් හිමිකම වැඩිවීමට බලපාන ගනුදෙනුවක් වන්නේ, 1. රු 5000 ක් වටිනා උපකරණ මිලට ගැනීම 2. රු. 2500 ක් රක්ෂණ ගාස්තු ගෙවීම 3. රු. 2000ක් ණය සඳහා පොලී ගෙවීම 4. අයිතිකරු රු. 7000 ක අතිරේක ප්රාග්ධනය යෙදීම පිළිතුර...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සුන්දර වු ගභන් ඇති වශයින් ද, යශඳත් ලචන ඳලවන වශයින් ද, සුන්දර වු නිලනට ඳැමිණි වශයින් ද බුදුරජාවන් ලශන්වවේ, 1. සුගත නේ ලන වවේක. 2. බගලා නේ ලන වවේක. 3. අරශං නේ ලන වවේක. 4. ව඼ෝකවිදු නේ ලන වවේක. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
වදන්ත සැකසුවම්දී Portrait සහ Lanascape මගින්ත දක්වන්තවන්ත, 1. Page Orientation 2. Paper Size 3. Page Layout 4. Margin පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පුද්ගලයකු සිදුකරන සියලු ක්‍රියාකාරකම්වලට ධාර්මික න්‍යාය පදනම් විය යුතුය. ධනය ඉපයීමේදී ද මෙය මෙසේමය. ධාර්මික ධනෝපායනය ලෙස බුදු දහම අගය කරන්නේ, 1. අඩු ශ්‍රමයකින් වැඩි ලාභ ඉපයීමයි. 2. බාහු බලයෙන් හා දහඩිය වැගිරීමෙන් ධනය ඉපයීමයි. 3. අයිතිවාසිකම් ගැන පමණක් සිතමින් ජීවනෝපායේ යෙදීමයි. 4. සියලු වරප්‍රසාද අත්නොහැර භුක්ති විඳිමි...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නිෂ්පාදනය සඳහා අවශ්ය කෙරෙන ස්වභාවධර්මයෙන් ලැබී ඇති දෑ නිෂ්පාදන සාධකයක් වන, 1. ඉඩම්වලට අයත් වේ. 2. අමුද්රව්යවලට අයත් වේ. 3. භූමියට අයත් වේ. 4. වනාන්තරවලට අයත් වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශක්තිය මනින ඒකකය වන්නේ, 1. කිලෝ ජූල් 2. කිලෝග්රෑම් 3. මීටර 4. ග්රෑම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: එකම කාලයක දී පැවතුණ යන යෙදුම සඳහා වඩාත් සුදුසු තනි පදය වනුයේ, 1. තාවකාලික 2. සමකාලීන 3. දීර්ඝකාලීන 4. චිරන්තන Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බණ්ඩක්කා පතු විචිත්ර රෝගය පාලනය කිරීමට යොදාගත හැකි පාලන ක්රමයක් නම්, 1. බීජ ප්රතිකාර කිරීමයි. 2. දිලීර නාශක යෙදීමයි. 3. වාහක කෘමීන් පාලනයයි. 4. පාංශු ජීවානුහරණයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩ පහණින් අර්ථවත් වන්නේ, 1. අටලෝ දහමය 2. කර්ම සංකල්පය. 3. භව චක්‍රය. 4. අනිත්‍යතාවය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පොළොන්නරු යුගයේ විශාලතම චිත්‍රාවලිය දක්නට ලැබෙන්නේ 1. දිඹුලාගල ලෙන්වල යි. 2. මහියංගණයයේ ය. 3. තිවංක පිළිමගෙහිය. 4. සීගිරියේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: දැවමය උළුවහු වෙනුවට ප්ලාස්ටික් උළුවහු භාවිතයට ගැනීම, 1. ඉවත් කිරීමකි. 2. සම්බන්ධ කිරීමකි’ 3. ආදේශ කිරීමකි. 4. යළි සකස් කිරීමකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ජාත්‍යන්තර තරගයකදී පාපන්දු ක්‍රීඩා පිටියේ අවම දිග හා පළල දැක්වෙන පිළිතුර වනුයේ, 1. මීටර් 100 හා මීටර් 64 2. මීටර් 110 හා මීටර් 75 3. මීටර් 90 හා මීටර් 45 4. මීටර් 80 හා මීටර් 64 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: ශ්රී ලංකාවේ නූල් රූකඩ කලාව බහුලව ප්රචලිත ප්රදේශය කුමක්ද? 1. මාතර 2. අම්බලන්ගොඩ 3. මහනුවර 4. මීගමුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවැන්න ඇති වීමට දෙවැන්න උපකාරීවන බව දැක්වෙන ප්‍රකාශ / පද යුගලය කුමක් ද? 1. B 2. A 3. C 4. D Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ඉහත සිද්ධියට අදාළ අනතුර වාර්තා කිරීම සඳහා ත්‍රී රෝද රථ හිමිකරු භාවිත කළ කෙටි පණිවිඩය අයත්වන සන්නිවේදන මාධ්‍ය කුමක් ද? 1. සංඥා ලිඛිත 2. විද්‍යුත් සංඥා 3. විද්‍යුත් ලිඛිත 4. විද්‍යුත් වාචික පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පෘතුග්රීසින් මෙරටට පැමිණෙන අවධියේ කෝට්ටේ පාලකයා ලෙසින් කටයුතු කළේ මින් කවුරුන් ද? 1. VIII වීර පරාක්රමබාහු රජු 2. VI විජයබාහු රජු 3 3. VII බුවනෙකබාහු රජු 4. VI පරාක්රමබාහු රජු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 216.27.61.37 යන IP ලිපිනය, ඳරිගණකලස ඳුනාසග්නනාසආකාරලසනිවැරදිවසදක්වා ඇතිසිළිතතූර කුමක්ද ? 1. 00111101. 00011001. 10110011. 10011010 2. 11011000. 00011011. 00111101. 00100101 3. 10001100. 01001001. 10010010. 10000011 4. 11110...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පාලියෙන් පැවති ත්රිපිටක ධර්මය සංස්කෘත භාෂාවට පරිවර්තනය වීම සිදු වූයේය. 1. ධර්මාශෝක රජතුමාගේ තුන්වන සංගායනාවේ දි ය. 2. වළගම්බා රජතුමාගේ අලුවිහාර සංගායනාවේ දි ය. 3. කාලාශෝක රජතුමාගේ දෙවන සංගායන...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සතර සංග්රහ වස්තුවල සමානාත්මතාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? 1. තම මිතුරන්ට පමණක් උපකාර කිරීම 2. අන් අයගේ අදහස් නොසලකා හැරීම 3. අන් අය සමඟ තරග කිරීම පමණක් 4. අන් අය සමඟ සමානව හා සාධාරණව කටයුතු...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කොට්ඨාස අධ්යාපන කාර්යාලයට අලුතින් සේවයට පැමිණි සිනෙලි, ආයතන තොරතුරු සන්නිවේදනය සඳහා වෙබ් අඩවියක් ආරම්භ කරමු යැයි නිතර යෝජනා කරන්නී ය. එමගින් ඇගේ සාධනීය අපේක්ෂාවක් වීමට අවම ඉඩක් ඇත්තේ, 1. කාර්යාලයේ තොරතුරු යාවත්කාලීන කිරීම යි. 2. කාර්යාලයේ සියලු ම කාර්යන් සමාජයට විවෘත කිරීම යි. 3. කාර්යාලයේ තොරතුරු වේගවත් ව නිකුත් කිරීම...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: එක් සාධකයක් වැඩි වීම වෙනත් සාධකය අඩුවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශ අඩංගු අක්‍ෂර දෙක ඇතුළත් පිළිතුර වනුයේ, 1. A හා D 2. B හා D 3. A හා C 4. B හා E (.........) Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මව අහිමි වූ බොහෝ දරුවන් ජීවිත අසාර්ථක කරගනිති. එහෙත් බෝසත් කුමරුට එය දිනාගත හැකි අභියෝගයක් විය. සිදුහත් කුමරුට මව අහිමි වූයේ, 1. ඉපදී දින දෙකකිනි 2. ඉපදී සත් දිනකිනි 3. උපන් මොහොතේය 4. ඉපදී ද...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ග්රාහකයාගේ සංජානනයට බාධා පැමිණෙන හේතුවක්/හේතු වන්නේ, 1. සන්දේශය තුළ විවිධාර්ථ නොතිබීම 2. සන්දේශයේ තොරතුරු සාවද්ය නොවීම 3. නිවැරදි මූලාශ්රවලින් තොරතුරු ලබා ගැනීම 4. වැරදි ලෙස තොරතුරු ගොනු කර සන්දේශ සැකසීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පටිච්ච සමුප්පාද යන යෙදුමෙන් ම නොකියවෙන්නේ, 1. අහේතුක නොවන බව ය. 2. හේතු සහිත බව ය. 3. සහේතුක බව ය. 4. හේතු රහිත බව ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ බෞද්ධ පෙරහැර සම්ප්‍රදායේ ප්‍රධානතම මංගල්‍යය කුමක්ද? 1. කැලණි දුරුතු පෙරහැර 2. කතරගම පෙරහැර 3. සෙංකඩගල ඇසළ පෙරහැර 4. නවම් පෙරහැර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රාජ්ය හා පෞද්ගලික දෙඅංශයෙන් ම දායකත්වය සපයන ආයතන හා සේවා . වන්නේ, 1. CD 2. AB 3. BE 4. AF 3 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: අන්තර් ජාතික ගැටුම්වල අවසාන ප්‍රතිඵලය වන්නේ, 1. ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය වීමය. 2. ද්වීපාර්ශවීය ගිවිසුම් වලට එළඹීමයි. 3. අන්තර් ජාතික වශනේ සාමය සාමය ආරම්භයට මග පෑදීමයි. 4. අන්තර් ජාත...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: යමක් කියනවාට වඩා ක්රියාත්මක කිරීමේ දී වෙනස් වන බව 1. කතාව දෝළාවෙන් ගමන පයින් 2. කටින් බතල කොළ හිටවනවා වාගේ [ 3. අබරා සිල්ගන්තා වාගේ 4. ආඳමාළු ඉරට්ටෙන් කන්නා වාගේ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශිලා ලිපිවල හිරු-සඳු සංකේතය යොදා ඇත්තේ කුමක් නිරූපණය කිරීම සඳහා ද? 1. සෞභාග්‍යය 2. ස්ථාවරත්වය 3. වර්ෂාව 4. රාජ්‍ය අයිතිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සෙල්ලිපිවල බොජකපති යනුවෙන් හඳුන්වා ඇති බදු වර්ගය කුමක් ද? 1. ජලයෙන් අයකල බද්ද 2. මාළු ඇල්ලීම සම්බන්ධ බද්ද 3. ධාන්යය බද්ද 4. රජයේ ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් අයකළ බද්ද පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මැනිං ආණ්ඩුක්රම ප්රතිසංස්කරණයට අදාළ අක්ෂර දෙක කුමක් ද? 1. D හා E 2. C හා D 3. B හා D 4. A හා C පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සිලප්පදිකාරම්, මණිමේකලායි, පදිර්රුපත්තු යන ග්රන්ථ සම්බන්ධ පොදු ප්රකාශනයක් වන්නේ, 1. ශ්රී ලංකාව ගැන තොරතුරු සඳහන් අරාබි ග්රන්ථයන්ය. 2. ශ්රී ලංකාව හා විදේශ රටවල් අතර පැවැති වෙළඳාම ගැන සඳහන් ග්රන්ථයන්ය. 3. ශ්රී ලංකාව ගැන තොරතුරු ඇතුළත් දකුණු ඉන්දීය ග්රන්ථයන්ය. 4. යාපන රාජධානිය පිළිබඳව තොරතුරු ඇතුළත් ග්රන්ථයන්ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පිටුවහල - පිටිවහල 1. සමාන 2. විරුද්ධ 3. වැඩි 4. වෙනස් • මුලින් දී ඇති කොටසේ අර්ථය ප්රකාශ වන යෙදුම යටින් ඉරක් අඳින්න. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: අාංකිත ෙඵදීභ ඿඲වහ ෙව ුර ඿හධ ෙනො඼න්ෙන්, 1. උගත් භ 2. හ්ධමි ව෕ ඵ඼ 3. තහ් ඾ණි වළකිඹහ඼ ඿ව දළනුභ 4. ඿යිඵ්ධ අඳයහධ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නචෝත්පාදන බිහිවීම සඳහා ව්‍යවසායකයකු තුළ තිබිය යුතු මූලික ලක්ෂණයක් වන්නේ 1. දැක්මයි. 2. නිර්මාණශීලී චින්තනයයි. 3. කැපවීමයි. 4. පරිසර විශ්ලේෂණයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: CO(NH2)2 යනු ශායූරියා ශාඅණු ක ශාරසායනික ශාසූත්රය ශාපේ. ශායූරියා ෙ ශාසාපටක්ෂ ශාඅණුක ශාස්කන්ධ්ය ශා නුපේ ශා ශා (C=12 , O=16 , N= 14 , H= 1) ශා ශා 1. 0.6 2. 60 3. 6 4. 600 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
. පසුගියදා ඇදහැළුණු අධික වර්ෂාවත් සමග තම නිවස ආසන්නයේ ඇති කඳු බෑවුම්වල සිට ගල් පෙරලීගෙන එන අයුරු හා ක්‍ෂණික මඩ උල්පත් මතුවන අයුරු දුටු අමල් තැති ගැනීමට ලක්විය. මෙම ආපදා තත්ත්වය, 1. ජල ගැලීමකි. 2. නායයාමකි. 3. භූමි කම්පාවකි. 4. සුළි සුළඟකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: 'තියෝොපිලස්' යන නමේ අර්ථය කුමක් ද? 1. දෙවියන් වහන්සේගේ මිත්රයා ් 2. කල්යාණ මිත්රයා 3. මහා ධර්මදූතයා 4. චිත්ර ශිල්පියා ් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහත දැක්වෙනුයේ අනිෂ්ඨ මෘදුකාංග (Malware) කිහිපයක් පරිගණකයට බලපෑම් එල්ල කරන ආකාරයයි. A - අනවශ්‍ය දැන්වීම් පරිගණක තිරය මත දර්ශනය කිරීම. B - ක්ෂණික පණිවිඩ හා අන්තර්ජාල සංවාද මඟින් පෞද්ගලික තොරතුරු රැස් කිරීම. C - අනවසර විද්‍යු...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ලංකා සමසමාජ පක්ෂය පිළිබඳව නිවැරදි ප්‍රකාශය ඇතුළත් පිළිතුර තෝරන්න. 1. A E H 2. A F H 3. B F H 4. C F H පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්‍යාපාරිකයින්ට වඩා ව්‍යවසායකයින් තුළ දැකිය හැකි සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ, 1. අවදානම් භාර ගැනීමයි. 2. ඉහළ ලාභයක් ලැබීමයි. 3. නවෝත්පාදනය බිහි කිරීමයි. 4. පොදු අරමුණක් පැවතීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සාහිත්ය නිර්මාණයන් තුළ ...................................... ද සමලංකෘතභාවයක් ද පැවතිය යුතු ය. 1. ශ්රේෂ්ඨත්වයක් 2. ඖචිත්යයක් 3. අපූර්වත්වයක් 4. ඖදාර්්යයක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේ දී මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් ක්‍රියා කරන දේපල පොදු අයිතිය යටතේ පවතින ආර්ථික සංවිධාන ක්‍රමය හඳුන්වන්නේ, 1. සමාජවාදී අර්ථ ක්‍රමය නමිනි. 2. ධනවාදි අර්ථ ක්‍රමය නමිනි. 3. වෙළඳපොළ අර්ථ ක්‍රමය නමිනි. 4. මිශ්...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ස්කන්ධය 500 g වන වස්තුවක් 10 m s ක ප්රවේගයකින් ගමන් කරන විට එහි ගම්යතාවය කොපමණ ද? -1 -1 -1 -1 1. 5 kg ms 2. 10 kg m s 3. 20 kg m s 4. 30 kg ms පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: එක්තරා ගෘහපතියකු විසින් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගල්ගුහාවක් පූජා කළ බව සඳහන් වන්නේ, 1. කළුදිය පොකුණ සෙල්ලිපියෙහි ය. 2. කොත්ගල්කන්දේ සෙල්ලිපියෙහි ය. 3. පෙරියපුලියන්කුලම සෙල්ලිපියෙහි ය. 4. මිහින්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
එක් එක් වචනවල මුල’කුරෙහි ඇදය, දීර්ඝ පාපිල්ල, ගයනුකිත්ත, ඇලපිල්ල යෙදී ඇති වචන සහිත පද පේළිය තෝරන්න. 1. මාලය, මූසිල, භෞමික, හැපින්න. 2. ශාකය, ¥පත, මනඃකල්පිත, කැමති. 3. කැත්ත, රූපය, නෞකාව, මාලය. 4. දෙබල, මුල්ල, ¥පත, නැව. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි සෙල්ලිපිවල දැකිය හැකි ඉර හඳ, වටාපොත, දුන්න, ඊතලය, හක්ගෙඩිය හා ගොන් කුරය ආදී සලකුණුවලින්, 1. පැරණි ප්රාදේශීය මායිම් නිරූපණය වේ. 2. සදාකාලික බව නිරූපණය වේ. 3. නිදන් වස්තු පිළිබඳ තොරතුරු නිරූප...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: විකුණුම් ජ’නලයේ ඇතුලත් කරන ගනුදෙනුවක් වන්නේ, 1. රු. 10,000ක තොගයක් රු. 12,000 කට විකිණීම. 2. රු. 20,000 කට ව්‍යාපාරයේ තොගයක් අත්පිට මුදලට විකිණීම. 3. ව්‍යාපාරයේ භාවිත කළ පරිගණකය රු. 50,000කට ණයට විකිණීම. 4. වෙළඳ භාණ්ඩ තොග...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: මෙවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයා වන්නේ, 1. ජස්ටින් ගැට්ලින් ය. 2. හුසේන් බෝල්ට් ය. 3. මයිකල් පෙල්ප්ස් ය. 4. ටෝනි යෝකා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ප්‍රකළ඾ ෙන්තුලක් තුෂ ආත඼ෝකය ගමන් කිරීතම්දී සිදුලන්තන්, 1. ඳරළලගයෙනයකි. 2. ලගයෙනයකි. 3. ප෕ගයණ අභයන්ෙර ඳරළලගයෙනයයි. 4. ඳරළලගයෙනය ශළ ලගයෙනයයි Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය සම්මත කරන ලද්දේ කිනම් වර්ෂයකදී ද? 1. 1989 දීය. 2. 1991 දීය. 3. 1979 දීය. 4. 1924 දීය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ජංගම දුරකථනය හා සම්බන්ධ විද්යුත් මාධ්ය ක්රියාවලියක් වන්නේ, 1. ඡායාරූප ලබා ගැනීම යි. 2. ගුවන්විදුලි සේවා ශ්රවණය කිරීම යි. 3. විද්යුත් තැපෑල පරීක්ෂා කිරීම යි. 4. දුරකථන ඇමතුම් ගැනීම යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් බෝසතාණෝ මුහුණදුන් අභියෝගයකි. 1. දසමාර සේනා පරාජය කිරීම. 2. පංචමහා විලෝකනය. 3. මාර¥වරුන් හමුවේ නොසැලී සිටීම. 4. බුදු සසුනේ තනතුරු ප්‍රදාන කිරීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වජ්ජි දේශයේ ලිඡ්ඡවි රජ දරුවන් විසින් අනුගමනය කළ දැහැමි රාජ්‍ය පිළිවෙතකි. 1. දසරාජ ධර්ම 2. සප්ත අපරිහානීය ධර්ම 3. දස සක්විතිවත් 4. සතර සංග්‍රය වස්තු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: තුන්ද්රා දේශගුණය ආශ්රිත ප්රදේශවල පමණක් දැකිය හැකි ලක්ෂණ අඩංගු වන්නේ මින් කවර පිළිතුරේ ද? 1. උෂ්ණත්වය අවම වීම, හිමපතනය, අධික වර්ෂාපතනය 2. හිමපතනය, ශීත දේශගුණය, උෂ්ණත්වය අවම වීම. 3. මෝසම් වර්ෂාව, ශීත දේශගුණය, ශීත සෘතුව (01 x 40 = 40) II - ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණක පරිේපරාවන්තේ විකාශනයත් සමඟම දක්නට ලැබුණ අවාසියක් තලස සැලකිය ැක්තක් 1. විදුලි පරිතබෝජනය අඩු වීම. 2. පරිසර දූෂණයට දායක වීම. 3. විශාලත්වය (size) අඩු වීම. 4. ැකියාව (capability) වැඩි වීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මෙහි සඳහන් ආකෘතියට බොහෝ සෙයින් සමාන සන්නිවේදන ආකෘතියක් නිර්මාණය කර ඇත්තේ, 1. ක්ලෝඩ් ෂැනොන් හා වොරන් වීවර් ය. 2. හැරල්ඩ් ඞී. ලැස්වෙල් ය. 3. විල්බර් ශ්‍රාම් ය. 4. තෝමස් අල්වා එඩිසන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
කුඩා පරිමාණ ව්‍යාපාරයක ලක්‍ෂණයක් ලෙස හඳුනාගත හැක්කේ, 1. ව්‍යාපාරය තනි අයිතිකරුවෙකු සතුවිම 2. ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්තවීම 3. වගකීම සීමා සහිත විම 4. විදේශ වෙළඳ කටයුතු සිදු නොකිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: රකාරංශය, ගයනුකිත්ත, රේඵය හා ඇලපිල්ල සහිත වචන අනුපිළිවෙළින් යෙදී ඇති පිළිතුර තෝරන්න. 1. වර්ෂය, කෞතුකාගාරය, ව්රතය, නායකයා 2. කුමන්ත්රණය, සෞඛ්යය, ආකර්ශනය, වර්ෂය 3. වජ්රාසනය, සෞන්දර්ය...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: මානව ක්‍රියාකාරකම් මත තීව්‍ර වන ස්වභාවික උපද්‍රවයක් ලෙස හැඳින්විය හැක්කේ පහත ඒවායින් කුමක් ද? 1. ජල ගැලීම් 2. සුනාමි 3. සුළි සුළං 4. භූමිකම්පා (.........) Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
වලාකුළු පරිගණක සම්බන්ධයෙන් සපයන සේවාවන්ට අදාල පහත සඳහන් ප්රකාශ සලකන්න. පහත ABC ප්රකාශ නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ, A) මෘදුකාංග සංවර්ධන සහ මෘදුකාංග ධාවනය සඳහා අවශ්ය පරිසරයක් ලබාදීම. B) අන්තර්ජාලය තුළ ස්ථාපනය කර ඇති මෘදුකාංග භාවිතය. C) ස්ථාපනය කර ඇති විශාල දත්ත මධ්යස්ථාන හරහා විවිධ සම්පත් ලබා දීම. 1. Paas, Saas, Iaa...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
• නිමල් 400 m x 4 සහාය තරඟ ආරම්භය සඳහා හිටි ඇරඹුම යොදා ගනී • සමන් තරඟ ආරම්භයේ දී අනවශ්‍ය ශබ්ද පිට කරයි • කපිල 110 m කඩු`ඵ මතින් දිවීම තරඟ ආරම්භය සඳහා ආරම්භක පුවරු භාවිතා කරයි. තරඟ ආරම්භයට අදාළව ඉහත අවස්ථාවලදී විනිශ්චය කරුවකු ලෙස ඔබගේ තීරණය කුමක් ද? 1. නිමල් පමණක් නිවැරදි ය. 2. නිමල් හා කපිල නිවැරදි ය. 3. කපිල පමණක් නිව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඉහත 16 වන ප්රශ්නයට අදාළව ඉදිරිපත් කර ඇති තොරතුරු උපයෝගී කර ගෙන වගකීමක් පමණක් ඇතුලත් වන ලක්ෂණ ඇති පිළිතුර තෝරන්න. 1. A, B හා E 2. A, B හා D 3. B, C හා D 4. B, C හා E පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: චක්‍රවර්තී රාජ්‍ය සංකල්පය භාවිතා කළ පාලකයෙකු වන්නේ, 1. මහසෙන් රජතුමා ය. 2. නිශ්ශංකමල්ල රජතුමා ය. 3. කාශ්‍යප රජතුමා ය. 4. කූටකණ්ණ අභය රජතුමා ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත සඳහන් කුමක් අතරින් පරිගණක සැකසූ තාක්ෂණයේ පරිණාමයට අදාළ නිවැරදි පටිපාටිය දැක්වේද? 1. රික්තක නල, ට්‍රාන්සිස්ටර, අනුකලිත පරිපථ 2. ට්‍රාන්සිස්ටර, රික්තක නල, අනුකලිත පරිපථ 3. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ප්රයෝජ්ය ක්රියාවක් යෙදී ඇති වාක්ය කුමක් ද? 1. කපටි නරියා හාවා රවටයි. 2. ඔහු ගී ගයා වේදිකාවෙන් බැස ගියේ ය. 3. ඇමතිතුමා නියෝග පනවයි. 4. ගුරුවරයා ශිෂ්යයෙකු නටවයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අපට පරිසරයෙන් ලැබෙන ජීව උපකාරක සේවාවන් ඇතුලත් පිළිතුර තෝරන්න. 1. හිරු එළිය, වාතය, ජලය 2. දැව, ශාක, සත්ව ආහාර 3. හිරු එළිය, ඛනිජ සම්පත්, වාතය 4. භූමිය, ජලය, වාතය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ඡන්දදායකයකු සතු අයිතිවාසිකමක් වන්නේ කුමක් ද? පිළිතුරු අතරින් තෝරන්න. 1. තම ඡන්දය පාවිච්චි කිරීම. 2. මැතිවරණ රාජකාරිවලට බාදා නොකිරීම. 3. අන් අයගේ ඡන්ද අයිතිය සුරැකීම. 4. මැතිවරණ නීති රීතිවලට අවනත වීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මුල් යකඩ යුගය ලෙස හඳුන්වනු ලබන කාල වකවානුව හඳුන්වන නම කුමක් ද? 1. ප්ලයිස්ටොසීන යුගය 2. පූර්ව ඓතිහාසික යුගය 3. ප්‍රාග් ඓතිහාසික ගල් යුගය 4. හොලෝසීන යුගය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යපාරයකට බලපෑම් එල්ලකරන බාහිර පරිසර බලවේගයකි. 1. කළමනාකරුවන් 2. අයිතිකරුවන් 3. රජය 4. සේවකයින් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: 2018/12/31 න් අවසන් වර්ෂය සඳහා ඉසුරු උදානගේ් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ, 1. 29 000කි. 2. 120 000කි. 3. 108 000කි. 4. 62 000කි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය