prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත අක්ෂර අතරින් අන්තඃස්ථාක්ෂර සේ සැලකෙන්නේ කුමන කාණ්ඩය ද?
1. ක, ච, ට, ත, ප
2. ශ, ෂ, ස, හ, ෆ
3. ය, ර, ල, ව
4. ත, ථ, ද, ධ, න
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'තාරාවෝ ඉගිලෙති' නාට්‍යය කවරෙකුගේ නිර්මාණයක්ද?
1. ලූෂන් බුලත්සිංහල
2. ජයලත් මනෝරත්න
3. සයිමන් නවගත්තේගම
4. කපිල කුමාර කාලිංග
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
නිෂ්පාදන සාධක නිවැරදිව සඳහන් වරණය තෝරන්න.
1. ප්රාග්ධනය, ලාභය, ශ්‍රමය, භුමිය.
2. ශ්‍රමය, ප්රාග්ධනය, වැටුප, භූමිය
3. ව්‍යවසායකත්වය, පොලිය, ප්රාග්ධනය, ශ්‍රමය
4. භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය, ව්‍යවසායකත්වය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත විකුම්සිරි මහතාගේ ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධානයකට අයත්වේ ද?
1. සී/ස පෞද්ගලික සමාගම්
2. හවුල් ව්‍යාපාර
3. සමිති සංවිධාන
4. කේවල ස්වාමි ව්‍යාපාර
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
9 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු වන නුවන් විසින් ලියන ලද මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පිළිබඳ වූ ලිපිය පුවත්පතක පළ කිරීමේ දී යොමු කෙරෙන අංශය ලෙස දැක්විය හැක්කේ,
1. දැන්වීම් අංශයයි.
2. විශේෂාංග අංශයයි.
3. ප්රවෘත්ති අංශයයි.
4. නිර්මාණාත්මක අංශයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඔක්ත ෝබර් මොසතේ මීනොතගන්න (Meena) මිලදී ගන්නනො ලද සියලු ම ආහොර ප්රමොණයන්න (Quantity) පිලිබඳ විමසුමක් ලබො ගැනීම සඳහො ත ෝරො ග යුතු වගුව / වගු තමොනවො ද?
1. ආහොර වගුව, සැපයුම්කරු වගුව
2. සැපයුම්කරු වගුව, මිලට ගැනීම් වගුව
3. ආහො... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝ්රන්න.
1. ගුත්තිලය, බුත්සරණ, අමාවතුර, පූජාවලිය
2. අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, හලාවත
3. කලියුගය, යුගාන්තය, කළුවර ගෙදර, මීනා
4. කමනි, කමලා, කරුණානායක, කමල්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: නෙට්බෝල් ක්‍රීඩා පිටියේ කොටස් තුනකට යා හැකි ක්‍රීඩිකාවන් වනුයේ,
1. GA, WA, GK
2. C, GS, GK
3. GA, C, GD
4. WD, GK, GS
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: රජ භාළිගාවේ ඳැදුරක අතුරා තිබු සීනි දුටු අන්දවර් වකවව වශෝ සීනි කෑභට තීරණය කවෂ ය. එහු ඒ වශා කදිභ උඳායක් අන්දවර් සිය පුතු ශා කථිකා කර ගත්නා දි. වභහි දක්නට ැවඵන්වන්,
1. පුේගාන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අාරාී ිළිතශ්ලෂ නිලැරදි ල දැක්ශ්ලව පද ශ්ේිතය ශ්ත්ෝර්නවම
1. මාලරමණ්ඩිය,මාත්ශ්්ල,මාමඩුල,මාරවනවවම
2. රාගම,රාජගිරිය,රාජාිංගවය,රාලත්ාලත්ත්
3. ආරච්චිට්ටුල,ආවමඩුල,ආවවිලු්නදෑල,ආඬියාගම
4. ාගම,ාිළරිගම,ාදි්ලගම,ාලියම්මශර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "භයානක වග වලස් ආදීහු වනයෙහි ඔබ-මොබ සැරි සරති." යන වාක්‍යයේ 'වනයෙහි' යන්නෙහි විභක්තිය කුමක් ද?
1. සම්ප්‍රදාන
2. සම්බන්ධ
3. කර්ම
4. ආධාර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
එක් එක් පදයේ මුල් අකුරෙහි ඇලපිල්ල, කෙටිපාපිල්ල, රකාරාංශය, දීර්ඝඇදය පිළිවෙළින් ඇති පිළිතුර තෝරන්න.
1. ධාර්මික, පුෂ්ප, තෘණ, කෑමක්
2. මාවත, ගුරුත්වය, ක්‍රමය, මෑත 1
3. කැමති, සුවය, වක්‍ර, නෑදෑයෝ
4. වාෂ්ප, මූලික, ප්‍රමාණ, සෑය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සංසාරගත දුකින් එතරවීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනුලැබූ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන ආර්‍ය්‍ය ශ්‍රාවක පිරිස
1. පෘථග්ජන පිරිසයි.
2. උපාසක පිරිසයි.
3. උපාසිකා පිරිසයි.
4. මහා ස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: සැණෙලි මතකයක ධාරිතාව 4GB නම්, එයට සමාන ධාරිතාව දක්වන පිළිතුර කුමක් ද? 30 32 30 12
1. 4x2 MB
2. 4x2 Bytes
3. 4x2 KB
4. 4x2 bits
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: POST සහ Bootstrap loader වැඩසටහන් ගබඩා කිරීම සඳහා පහත කුමන මතකය භාවිත කරයි ද?
1. මතක රෙජිස්තර (Memory Registers)
2. සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)
3. දෘඪ තැටි (Hard Disk)
4. පාඨ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
යහපාලනයේ දැකිය හැකි මුලික ගුණාංගයක් අඩංගු පිළිතුර තෝරන්න
1. නීතියේ ආධිපත්‍ය මුලිනුපුටා දැමීම•
2. දුෂනයෙන් හා වංචාවෙන් යුතු රාජ්‍ය පාලනය හා පරිපාලනය•
3. රාජ්‍ය පාලන බලතල ක්‍රියාවට නංවන පුද්ගලයින් ජනතාවට වගකීමට බැඳී සිටීම.
4. විනිවිදභාවයෙන් තොරව කටයුතු කිරීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රෝමයට ගිය ශ්‍රී ලාංකික තානාපතිවරයෙක් ගෙන ආ වීදුරු පබළුවලින් රුවන්වැලි සෑය අලංකාර කිරීමට පියවර ගත්තේ,
1. දුටුගැමුණු රජතුමා ය.
2. කිත්සිරිමෙවන් රජතුමා ය.
3. භාතිකාභය රජතුමා ය.
4. වංකහාසිකතිස්ස රජතුමා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: මූලික බිම් සැකසීමේ දී මෙන් © අතුරුයත් ගෑමේ දී ද භාවිත කළ හැකි උපකරණයකි,
1. උදැල්ල.
2. ජපන් රොටරි Bd. 4
3. හැඩ ලෑලි නගුල.
4. අත් මුල්ලුව.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ද්හඅ ශාපපන ෝෂක ශාගුණය ශාද්ක් අ ශා ායු ක් ශා න්පන් ශා
1. ඔක්සිජන්
2. හයිඩ්රජන්
3. අයිට්රජන්
4. කාබන්ඩපයොක්සයිඩ් ශා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ක්‍රි.ව. 1858 පෙබරවාරි මස ප්‍රංශයේ ලුර්දු නුවරදී දේව මාතාවන් දර්ශනය වීමේ වරප්‍රසාදය ලද්දේ,
1. ලුසී
2. බරණදෙත්
3. ප්රැන්සිස්කෝ
4. ජසින්තා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පන හ ශාඒ ායින් ශාඝඅ ශා- ශාඝඅ ශාසතජනාතීය ශාමිශ්රණයක් ශා න්පන්,
1. ලුණු ශාද්රා ණ ශාය.
2. ශාගල්, ැලි, ශාසිපතන්ති ශාමිශ්රණ ශාය.
3. ශාතළ ශාපඅොබැපෙඅ ශා ාපන් ශාය.
4. ශාතද්යසාර ශාද්රා ණ ශාය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අරවින්දගේ ව්‍යාපාරයේ 2019/12/31 දිනට පිළියෙල කල ශේෂ පිරික්සුමෙහි විදුලි වියදම් රු. 4 000, ශේෂ පිරික්ෂුමේ හර පැත්තේ රු. 400 ක් ලෙස සටහන්ව ඇත. මේ හේතුවෙන් අවිනිශ්චිත ගිණුමෙහි දක්නට ඇති ශේෂය,
1. රු. 400 බැර ශේෂයකි.
2. රු. 3 600... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රටක යහපාලනය බිඳවැටීමට හේතුවක් වන්නේ,
1. රාජ්‍ය සේවය දේශපාලනීකරණය විමයි.
2. නිලධාරීන් අවංක වීමයි.
3. අල්ලස හා ¥ෂණය පහළ යාමයි.
4. රාජ්‍ය පාලකයන් වගකීමෙන් යුතුව කටයුතු කිරීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: නාට්‍යයක පසුතල නිර්මාණය රඳා පවතිනුයේ,
1. සංකේතාත්මක ව වුවද පිහිටුවා මනසේ ද පෙන්විය හැක.
2. පිටපත අධ්‍යනය කර නිර්මාණය කළ යුතුය.
3. ආකර්ශනීය පෙනුමක් යුක්තව නිර්මාණය කළ යුතුය.
4. වේදිකාවේ ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
මැටි බඳුන් උසස් ලෙස තැනීමට අවශ්‍ය තාක්ෂණය දියුණු වූයේ කුමන යුගයේ සිටද?
1. දඩයම් යුගය
2. ප්රාග් ඓතිහාසික යුගය
3. පූර්ව ඓතිහාසික යුගය
4. මුල් ඓතිහාසික යුගය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ‘ඳෘසඨීඹ ජර ඳහදන ක්රභ’ ඳභණක් අන්ත්ශගත වී ඇති යණඹ කතෝයන්න.
1. පිටහය ජර ඳහදනඹ වහ තීරු ජර ඳහදනඹ
2. ඉසින ජර ඳහදනඹ වහ ිම ුස ජර ඳහදනඹ
3. විය නශ කඹී භ වහ ක ජර ඳහදනඹ
4. ඇින ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ප්රාග් ඓතිහාසික යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ පරිසර කලාපයන් තීරණය කිරීමේ දී සැලකිල්ලට ගනු ලැබූ ප්‍රධාන සාධකය කුමක් ද?
1. දඩයමෙන් ආහාර ලබාගත හැකි වීම
2. කුඩා ගම්, වැව් ව්‍යාප්තිය
3. ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය
4. වාර්ෂික වර්ෂාපතන අගයන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
බුදුරජාණන් වහන්සේ සමග එකට සිටිමින් උන් වහන්සේගේ පැවැත්ම පරීක්ෂා කළේ,
1. ද්‍රෝණ බමුණා ය.
2. සෝණදණ්ඩ බමුණා ය.
3. චංකි බමුණා ය.
4. බ්‍රහ්මායු බමුණා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: 40 ms ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට විසි කරන ලද වස්තුවක් චලිතය අවසානයේ දී එම ස්ථානයටම පතිත වේ. එම චලිතයට අදාළ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. ගමනේ මුළු කාලය තත්පර 04 කි.
2. වැඩිම ප්‍රවේගයක් ලබා ගන්නේ ඉහළම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: පුද්ගලයා ස්වයං වාරණයකින් යුතුව භාවිතා කළ යුතු සන්නිවේදන උපකරණයක් වන්නේ,
1. පුවත්පත
2. ගුවන් විදුලිය
3. ජංගම දුරකථනය
4. රූපවාහිනිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
යංශය, රේඵය, රකාරංශය, ගයනුකිත්ත පිළිවෙළින් යෙදී ඇති පේළිය තෝරන්න.
1. ගෞතම, කා©ය, ශාඛ්‍ය, ප්‍රවීණ
2. ප්‍රවීණ, කර්මය, කාර්ය්යලය, ගෞරවය
3. සූර්‍ය්‍යයා, කෞශල්‍යය, ප්‍රධාන, මාර්ගය
4. වාක්‍යය, ආර්‍ය්‍යයෝ, ප්‍රාචීන, ඖෂධ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ආර්ථික අර්බුදයකට මුහුණ දෙන කාලයකදී කළයුතු යැයි ජේසුස් වහන්සේ අපට උගන්වන්නේ කුමක් ද?
1. ප්‍රථමයෙන් අපේ අවශ්‍යතා සපුරාගැනීමයි
2. ප්‍රශ්න විසඳීමට ප්රචණ්ඩ ක්‍රියා මාර්ගයකට යොමු 508.
3. නිහඬව ස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ වගකීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය වනුයේ,
1. හවුල්කරුවන් සාමූහික වශයෙන් වගකීමට බැඳේ
2. හවුල්කරුවන්ගේ වගකීම බාහිර කෙනෙකුට පැවරිය හැක.
3. හවුල්කරුවන්ගේ වගකීම අනිකුත් හවුල්කරුවන්ට පැවරිය හැක.
4. හවුල්කරුවන් සාමූහිකව වගකීමට බැඳී නැත.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙකු විසින් ඉටුකරන කාර්යයන් කිහිපයක් පහත වේ. A - රැස්වීම් පැවැත්වීම. B - සාධාරණව කටයුතු කිරීම. C - නව නිෂ්පාදිත බිහි කිරීම. D - ව්‍යාපාර තරඟකාරිත්වයට මුහුණ දීම. මේවායින් ව්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාව පිළිබඳව ලියැවී ඇති විදේශීය මූලාශ්‍ර අතර අරාබි, චීන හා ඉංග්‍රීසි මූලාශ්‍ර වන්නේ පිළිවෙළින්,
1. ඉබන් බතුතාගේ දේශාටන වාර්තා, එදා හෙළදිව, පාහියන් හිමිගේ වාර්තා
2. භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය, ටොලමිගේ ලංකා සිතියම, එදා හෙළදිව
3. ඩිමුන්ඩෝ, රිඹ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: තරග ඇවිදීමේ දී තරගකරුවෙකු තරගයෙන් ඉවත් වීමට හේතුවක් වන්නේ,
1. එක් පාදයක් සැම විටම පොළව හා සම්බන්ධව පවතින ආකාරයට ඇවිදීම නිසා.
2. වරද දැක්වෙන කහ පැහැති පුවරුවක් පෙන්වීම මඟින්
3. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
තමන්ගේ බාහිර වස්තු කැප කරමින් දානා දී පාරමිතා ගුණ ධර්ම සම්පූර්ණ කරන උතුමකුට ලද හැකි ඉහළම ප්‍රතිඵලය වන්නේ
1. අරහත් භාවයයි.
2. සම්මා සම්බුද්ධත්වයයි.
3. ධ්‍යාන ලාභී බවයි.
4. පසේ බුද්ධත්වයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත වැරදි අතරින් ශේෂ පිරික්සුමේ වෙනසට බල නොපාන වැරදි වනුයේ,
1. A හා B ය
2. B හා D ය
3. C හා D ය
4. C හා E ය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඒකීය ආණ්ඩුක්රමයක දක්නට ලැබෙන ලක්ෂණයකි,
1. ප්‍රාන්ත ආණ්ඩුවලට බලතල හිමි වීම.
2. උත්තරීතර මන්ත්‍රණ සභාවක් පැවතීම.
3. ව්‍යවස්ථාදායකය මගින් විධායකය තේරීම
4. ස්වාධිපති බලය මධ්‍යම ආණ්ඩුව සතු විම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අාරාී ිළිතශ්ලෂ නිලැරදි ල දැක්ශ්ලව පද ශ්ේිතය ශ්ත්ෝර්නවම
1. මාලරමණ්ඩිය,මාත්ශ්්ල,මාමඩුල,මාරවනවවම
2. ාගම,ාිළරිගම,ාදි්ලගම,ාලියම්මශර
3. ආරච්චිට්ටුල,ආවමඩුල,ආවවිලු්නදෑල,ආඬියාගම
4. රාගම,රාජගිරිය,රාජාිංගවය,රාලත්ාලත්ත්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?
1. සාම්ප්‍රදායික කෘෂිකර්මය පරිභෝජනය පදනම් කරගන සිදුවිය
2. පෘතුගීසීන් විසින් මුලින්ම ලංකාවට වතු වගාව හඳන්වා දෙන ලදි
3. ලංකාවට තේ වගාව හඳුන්වා දෙනු ලැබුවේ ඉංග්‍රීසින් විසිනි
4. කෘෂි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
තාක්ෂණික පරිසරය සීඝ්රයෙන් වර්ධනයට වඩාත් හේතු වන්නේ,
1. නව සොයාගැනීම් හා නව නිර්මාණ
2. පරිගණක තාක්ෂණය හා අන්තර්ජාලය (..........)
3. ව්‍යාපාර කටයුතු හා පුද්ගල ජීවන රටාව
4. නැනෝ තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමු ගජබාහු රජතුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද?
1. A හා D
2. B හා D
3. B හා F
4. C හා E
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: වායුගෝලීය සාපේක්ෂ ආර්ද්‍රතාව බෝග වගාවට බලපාන එක් කාලගුණික පරාමිතියකි. වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව යටතේදී
1. ශාක රෝග ආසාදන වැඩි වේ.
2. දඬු කැබලි මූල් ඇඳීම දුර්වල වේ.
3. ගබඩා බීජ වැඩි කලක් තබාගත හැකි වේ.
4. කෘමි පළිබෝධ හානි අඩු වේ.
පිළිත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ධාවන ඉසව්වක අවසානය (Finish) තීරණය කරනු ලබන්නේ තරගකරුගේ ................................. කොටස අවසාන රේඛාව ඇතුලත දාරය හා එල්ලේ ඇති සිරස් තලයට ළඟාවීම අනුවය.
1. හිස
2. කවන්දය
3. ගෙල
4. පාද
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ආර්ථිකයට සිදු කළ සේවාව නිසා දේවත්වයට පත් වූ රජ කෙනෙකු
1. ධාතුසේන ය.
2. මහා පරාක්‍රමබාහු ය.
3. මහසෙන් ය.
4. වසභ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ක්‍රි:පූ: පළමු සියවසේ බලයට පත් වළගම්බා රජු දෙවන වර බලයට පත් විමට උපකාර කළ කුපික්කල මහා තිස්ස හිමියන්ට ප්රත්යුපකාරයක් සඳහා කරවා පුදකළ විහාරය වන්නේ,
1. ජේතවන විහාරය යි.
2. ලෝවාමහාපාය යි.
3. මහා විහාරය යි.
4. අභයගිරි විහාරය යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: වායුගෝලයේ ස්ථර අනුව අඩුම උෂ්ණත්වයක් පවතින ස්තරය තෝරන්න.
1. පරිවර්තී ගෝලය
2. අපරිවර්ති ගෝලය
3. මෙසෝ ගෝලය
4. තාප ගෝලය (.........)
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
අතීත ජනතාව ගම්මානවල ජීවත්වීම ආරම්භ වූයේ කුමන යුගයේ ද?
1. පූර්ව ඓතිහාසික යුගයේ
2. ප්රාග් ඓතිහාසික යුගයේ
3. පොළොන්නරු යුගයේ
4. මුල් ඓතිහාසික යුගයේ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: මෙහි දැක්වෙන රියැදුරු වගුවේ ප්‍රාථමික යතුරක් සඳහා වඩාත්ම සුදුසු ක්ෂේත්රය/ක්ෂේත්‍ර දැක්වෙන පිළිතුර කුමක් ද?
1. නම
2. බලපත්‍ර අංකය සහ වාහන අංකය
3. රියබලපත්ර අංකය
4. වාහන අංකය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: වදන් සැකසීමේ මෘදුකාංගයක් මගින් කළ නොහැක්කේ,
1. ලියවිල්ලක අක්ෂර වින්‍යාස පරීක්ෂා කිරීම.
2. ලබන්නාට අදාළ වන පරිදි එකම ලිපිය කිහිපදෙනෙකුට යැවීමට සකස් කිරිම.
3. එතෙර සිටින මිතුර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ශුද්ධ වූ පාවුලුතුමා දක්වන පරිදි කිසිවෙකු තම ශරීරයට විරුද්ධව කරන පාපය,
1. බොරු කීම ය.
2. අනාචාරය ය.
3. ක්‍රෝධය ය.
4. සොරකම ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: අවිධිභත් වන්නිවේදන ආකෘතියක් ලන්වන්,
1. ාක්රීය ආකෘතිය
2. තනි දාභ ආකෘතිය
3. වරෝද ආකෘතිය
4. දාභ ආකෘතිය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රාජ්‍ය මන්ත්‍රණ සභාව නම් පාලන ආයතනයක් අප රටේ ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුයේ,
1. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගිනි.
2. මැකලම් ප්‍රතිසංස්කරණ මගිනි.
3. සෝල්බරි ප්‍රතිසංස්කරණ මගිනි.
4. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳවත ව්න ප්රකහල අතිම්න ඳහංශු රතතභන භට්ට ිළිවඵ නිළයදි ප්රකහලඹ රතෝයහ දක්්නන.
1. අධික ර්හකි්න ඳසු ඳරහි භවහ අකහලර ඇති ගුු ත්හකර්ණ ජරඹ ඉත් වී ඳ රෂේත්ර ධහිමතහ තත්ත්ඹට ඳත් ර..
2. ලහක භගි්න අරලෝණඹ කය ගනු රඵ්නර්න ඳරේ ක්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ඉලෙක්ට්‍රොනික වෙළඳාමෙහි අවාසියක් දැක්වෙන්නේ පහත සඳහන් කවර ප්රකාශයෙන්ද?
1. පැය 24හිම විවෘතව තිබීම.
2. පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කිරීමට හැකිවීම.
3. හර කාඩ්පත් මගින් ගෙවීමට හැකි වීම.
4. ඇනවුම් කළ වෙළඳ භාණ්ඩය ඒ ආකාරයෙන්ම නොලැබීමට හැකි වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
අපරාධ නීතිය සම්බන්ධයෙන් අතීත රජවරු දැඩිව කටයුතු කළ බවට පුළුල් විස්තරයක් හමුවන සෙල්ලිපිය කුමක් ද?
1. බදුලු ටැම් ලිපිය
2. අනුරාධපුර පුවරු ලිපිය
3. වේවැල්කැටිය සෙල්ලිපිය
4. ගල්පොත ශිලා ලිපිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යාපාරයකට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ අත්පත්කර ගැනීම සඳහා මුල්‍ය පහසුකම් සැපයීමට විශේෂීකරණය වූ ආයතනය වනුයේ,
1. මුල්‍ය සමාගම්ය
2. කල්බදු සමාගම්ය
3. ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්ය
4. මුදල් තැරැව්කාර ආයතනයන්ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ආවහයර ‘අගඹ ළිව කිීමභ’ ඹටකත් රු කිීමභ වහ නිදසුනකි,
1. ඉත්ඹන විටිතන් ්ශග නළත කිරිපිටි රට එක් කිීමභ.
2. කිරිපිටිරට කළල් දසිඹ එක් කිීමභ.
3. ලුණුරට අඹඩීන් එක් කිීමභ.
4. ඵට්ශරට විටිතන් A වහ D එක් කිීමභ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ වී වගාකරනු ලබන අතරමැදි කලාපයට අයත් දිස්ත්‍රික්කයකි,
1. කුරුණෑගල (.........)
2. අනුරාධපුරය
3. ගම්පහ
4. කෑගල්ල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ජාතික නිදහස් අරගලයේ ................................................. සිහිගන්වමින් ගොඩනැගිලි නම් කිරීම සිදුකළේ ය.
1. විරුද්ධවාදීන්
2. අගතිගාමීන්
3. පුරෝගාමීන්
4. අන්තවාදීන්
Answe... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පොසිල වැඩි වශයෙන් අනාවරණය කොට ගෙන ඇති තබ්බෝව තැන්පතුව අනාගත පාෂාණිභූත ________ සඳහා සංරක්ෂණය කළ යුතු වෙයි.
1. පර්යේෂණ
2. නිරීක්ෂණ
3. ගවේෂණය
4. සමීක්ෂණ
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්‍යතා ඉටු කර ගැනීම.
1. පුද්ගල සංවර්ධනයයි.
2. සමාජ සංවර්ධනයයි.
3. ධරණීය සංවර්ධනයයි.
4. සදාචාර සංවර්ධනයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ජීවිතයේ දෙවැනි සීඝ්‍ර වර්ධනයක් සිදුවන කුණාටු සමය උදාවන්නේ,
1. අවුරුදු 20 - 39 අතර කාලයේ ය.
2. අවුරුදු 10 - 19 අතර කාලයේ ය.
3. අවුරුදු 1 - 10 අතර කාලයේ ය.
4. අවුරුදු 60 ට වැඩි ක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මහා වංශයේ මුල් කොටස රචනා වී ඇත්තේ කුමන කාල වකවානුවේ ද?
1. ක්‍රි.ව. 4 වන හෝ 5 වන සියවස්වල.
2. ක්‍රි.ව. 5 වන හෝ 6 වන සියවස්වල.
3. ක්‍රි.ව. 6 වන හෝ 7 වන සියවස්වල.
4. ක්‍රි.ව. 7 වන හෝ 8 වන සියවස්වල.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයන් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය
1. ප්රවර්ධනයයි
2. නිර්මාණශීලීත්වයයි
3. අළෙවිකරණයයි
4. නවෝත්පාදනයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ඉතා ගැඹුරු දේවධාර්මික සංකල්ප ගෙන හැර දක්වමින් තම සුපුවත ඉදිරිපත් කරන ශුභාරංචි කතුවරයා වන්නේ කවුරුන්්ද?
1. ශු. මාක් තුමාය
2. ශු. ලුක් තුමාය
3. ශු. මතෙව් තුමාය.
4. ශු. ජොහාන් තුමාය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ධර්මපාල රජු තෑගි ඔප්පුවකින් නීත්‍යානුකූල අයිතිය පෘතුගීසීන්ට පැවරූ රාජධානිය වන්නේ මින් කුමක් ද?
1. දඹදෙණිය
2. සීතාවක
3. කෝට්ටේ
4. කුරුණෑගල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉරියව් ප්‍රධාන වශයෙන් ස්ථිතික හා ගතික ලෙස වර්ග කළ හැකිය. පහත ඉරියව්වලින් පිළිවෙලින් ස්ථිතික ඉරියව්වක් හා ගතික ඉරියව්වක් වන්නේ,
1. දිවීම, ඇවිදීම
2. වැතිරීම හා ඉඳගැනීම
3. සිටගෙන සිටීම, වැතිරීම
4. සීරුවෙන් සිටීම, පැනීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත සඳහන් ගිණුම් අතුරින් වත්කම් ගිණුමක් නොවන්නේ,
1. ලී බඩු ගිණුම
2. ණයගැති ගිණුම
3. ණය හිමි ගිණුම
4. ස්ථාවර තුන්පතු ගිණුම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සංශෝධිත බැංකු ගිණුම ගැලපිය යුතු ගනුදෙනු තෝරන්න.
1. A, B, D පමණි.
2. B, C පමණි.
3. A, B පමණි.
4. A, B, C පමණි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මූලික සටහන් පොත්වලට අදාළ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. (i) සෑම මූලික පොතක්ම ලෙජර් ගිණුම්වල පිටපත් කෙරේ. (ii) සෑම මූලික පොතක්ම තුලනය කෙරේ. (iii) සෑම මූලික පොතකටම මූලාශ්‍ර ලේඛන පවතියි. මෙම තොරතුරු අනුව,
1. (i) (ii) නිවැරදිය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: උද්ධමනය යනුවෙන් අදහස් කරන්නේ,
1. රටක පොදු මට්ටම අඛණ්ඩව ඉහළ යාමයි
2. රටක පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාමයි.
3. මුදලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ යාමයි.
4. රටක පොදු මිල මට්ටම නිතරම ඉහළ පහළ යාමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පැරණි සමාජයේ ප්‍රභූවරුන්ගේ මට්ටමට පහළින් සිටි රටේ සාමාන්‍ය ජනතාව සෙල්ලිපිවල හඳුන්වා ඇති නාමය කුමක් ද?
1. ධනක්කීතදාස
2. අන්වායාතදාස
3. කුඞීන්
4. රද්කොළ් සම්දරු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ගංගාවක පිටාර තැන්නෙන් පිටත ජීවත්වූ ජනතාවගේ ප්‍රධාන යැපීම් මාර්ගය වූයේ,
1. හේන් ගොවිතැනයි.
2. එළවළු වගාවයි.
3. වී ගොවිතැනයි.
4. සත්ත්ව පාලනයයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
තරිඳුගේ ව්‍යාපාරයේ යම් දිනයකට ගිණුම්කරණ සමීකරණය පහත වේ. වත්කම් = හිමිකම් + වගකීම් 550 000 = 375 000 + 175 000 තරිඳුගේ නිවසේ දුරකතන මිල රු. 10,000 ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවූ පසු ගිණුමිකරණ සමීකරනය කෙසේවීද?
1. 550 000 = 365000 + 1685 000
2. 540 000 = 375000 + 165 000
3. 540 000 = 365000 + 175 000
4. 550 000 = 375000 + 175... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අනාගතයේ දී සැබෑ කර ගැනීමට වෙර දරණ සිහිනය හඳුන්වන්නේ,
1. දැක්ම ලෙසය.
2. පරමාර්ථ ලෙසය.
3. ඉලක්ක ලෙසය.
4. අරමුණු ලෙසය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
“දැනුම, ඇදහිි, කලා, නීි, සිරිත් විරිත්, ඇගයීේ හා මිනිසා විසින්ත් සමාජශේ ජීවත් වන පුේගලශයකු ව ශයන්ත් ලබා ගන්ත්‍නා වූ පුරුු, ඇබ්බැහිකේ හා හැකියාවන්ත්ශේ සමසේතය සංසේකෘිය යි.” ශමශලස විග්රහ කශළේ,
1. ටී. බී. ටයිලර්ල ය.
2. චාර්ලල්සේ ඒ. එල්වුඩ් ය.
3. සීලර්ල ය.
4. හැරල්ඩ් ශේ. ලැසේකි ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ව්‍යාපාරයේ අයිතිකරු විසින් රු. 50 000 ක් වටිනා යන්ත්‍රයක් ව්‍යාපාරයට යොදවන ලදී. ඉහත ගනුදෙනුවට අදාල ද්විත්ව බලපෑම වනුයේ,
1. වත්කමක් අඩුවේ වත්කමක් වැඩි වේ.
2. වත්කමක් වැඩි වේ. වගකීමක් වැඩි වේ.
3. වත්කමක් වැඩි වේ. හිමිකම වැඩිවේ.
4. වත්කම අඩුවේ. හිමිකම අඩුවේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර දැරීමට සිදුවන වියදමකි,
1. ප්‍රචාරණ වියදම්
2. අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ වියදම්
3. වෙළෙඳපොළ සමීක්ෂණ වියදම්
4. යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ වියදම්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
එක්තරා සංයෝගයක ද්‍රවාංකය 801°C ද තාපාංකය 1413°C ද වේ. එම සංයෝගය සම්බන්ධ සත්‍ය ප්‍රකාශය කුමක්ද?
1. අයනික බන්ධන සහිත සංයෝගයකි. 03
2. කාමර උෂ්ණත්වයේ දී ද්‍රවයකි.
3. ජලීය ද්‍රාවණ හරහා විදුලිය සන්නයනය නොවේ.
4. සහ සංයුජ බන්ධන වලින් සෑදී ඇත.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: එළිමහන් අධ්‍යාපනයේ පා ගමනකදී වැදගත් විය හැකි කරුණු වන්නේ,
1. හදිසි අවස්ථාවකදී කලබල නොවීම.
2. අනවශ්‍ය ශබ්ද ඇති නොකිරීම.
3. තමාගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීම.
4. ඉහත සියල්ලම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ගල් යුගයේ මිනිසා මිටි හා ඇඹරුම් ගල් සකස් කර ගැනීමට භාවිතා කළ පාෂාණ වර්ගය වන්නේ කුමක් ද?
1. කහඳගල්
2. ගුරුගල්
3. කළුගල්
4. තිරුවානා ගල්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ශියතයක් කෆරම් ක්රීඩළතේ තයතදන විට කෆරම් ල් මෙට පුයර දමයි. ඊට ගෆතඳන විදයළත්මක තශුතුල වශන් ලන පිළිතුර කුමක්ද
1. පුයර නිවළ ඳෘඨ අෙර ඝගයණ බය ලෆඩිතේ.
2. පුයර නිවළ ඳෘඨ අෙර ඝගයණ බය අඩුතේ.
3.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: SCAMPER ආකෘතියට අනුව මේද රහිත කිරි නිෂ්පාදනය අයත් වන්නේ,
1. ආදේශ කිරීමටය.
2. කුඩා කිරීම.
3. සම්බන්ධ කිරීම.
4. ඉවත් කිරීම.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: දළදා මාලිගාව,
1. බෞද්ධ පූජනීය ස්ථානයකි.
2. ඉස්ලාම් පූජනීය ස්ථානයකි.
3. හින්දු පූජනීය ස්ථානයකි.
4. කතෝලිකයන්ගේ පූජනීය ස්ථානයකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පළාත් සභාවක මහ ඇමතිවරයා පත් කිරීම බලය ඇත්තේ,
1. ආණ්ඩුකාරවරයාටයි.
2. පක්ෂ නායකයාටයි.
3. මැතිවරණ කොමිසමටය.
4. ජනධිපතිවරයාටයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: නැවත අපි හමු වෙමු. යන වාක්‍යයේ නැවත යනු
1. නිපාතයකි
2. තද්ධිතයකි
3. උපසර්ගයකි
4. විශේෂණයකි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: 17 වන සියවසේ මුල් දශක දෙක තුළ අග්නිදිග ආසියාවේ වෙළඳ බලය ගොඩනඟා ගැනීමට ගැටුම් ඇතිකරගත් කණ්ඩායම් දෙක ඇතුලත් පිළිතුර තෝරන්න.
1. පෘතුගීසීන් හා ලන්දේසීන්
2. පෘතුගීසීන් හා ප්‍රංශ ජාතිකයින්
3. ලන්දේසීන්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත සඳහන් වාක්‍ය අතුරින් යුගල පදයක් ඇතුළත් නොවන වාක්‍ය තෝරන්න.
1. ගම්මානයට පැමිණි අමුත්තාගේ වංහුං අසා අපි පුදුම වූයෙමු.
2. දිසාපාමොක් ආචාර්යතුමාගෙන් අවිශිල්ප ඉගෙන ගත් රාජකුමාරයා නුව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: රුචිර විසින්න තවළඳතපොතලන්න තවන්න තවන්නව මිල දී ගත් පරිගණක උපොංග එකලසේ කර තම්ස පරිගණකයක් (Desktop compueter) ිර්මොණය කළ අ ර ඔහු විසින්න ම පරිගණකයට මුලින්නම සේථොපනය කළ යුතු මෘදුකොංගය කුමක් ද?
1. තමතහයුම් පද්ධධති මෘදුකොංගයක්
2... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
බිංදු ජර ම්පාදනඹ වහ ම්ඵන්ධ රකහල කිහිඳඹක් ඳවත උ දළක්ල . A - අලනක් ජර ම්ඳහදන ක්රභ වහ න වි අලය මලික විඹදභ ළඩි ඹ. B - අඩු ජර රභහණඹකින් ලඵෝග ජර අලයත උහ ළඳයිඹ වළකි ක්රභඹකි. C - මර භණ්ඩරඹ ආන්න ලකලින්භ ජරඹ රඵහ දිඹ වළකි ක්රභඹකි. D - ළලි අධික ඳසර එත උයම් ලඹෝගය ලනොල . ඉවත උ ගන්ති අත උරින් ඩහත් නිළයදි න්ලන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ලබාගන්නා භාණ්ඩවලට මිලක් ගෙවීමට සිදුවේ නම්, එය හඳුන්වන්නේ,
1. ප්‍රාග්ධන භාණ්ඩ යනුවෙනි.
2. භෞතික භාණ්ඩ යනුවෙනි.
3. ආර්ථික භාණ්ඩ යනුවෙනි.
4. නිෂ්පාදන භාණ්ඩ යනුවෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පළමු ප්‍රකාශය හා දෙවන ප්‍රකාශය කිසිසේත් නොගැලපෙන පද යුගලය වනුයේ,
1. D
2. B
3. C
4. A
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයකුගේ ප්‍රධානතම කාර්යය විය යුත්තේ,
1. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා සම්පාදනයයි.
2. ආයෝජන ක්‍රියාවලියට දායක වීමයි.
3. භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය යන නිෂ්පාදන ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඉහත පිළිතුරු වලින් නිෂ්පාදනයේ දී රාජ්‍ය අංශය පමණක් දායකවන අංශ ඇතුළත් පිළිතුර තෝරන්න.
1. AB
2. BC
3. CD
4. DE
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අකුශල චේතනා පමණක් ඇතුළත් නොවන වරණය වන්නේ,
1. ලෝභ, දෝස, මෝහ
2. දෝස, ලෝභ, මෝහ
3. ලෝභ, අදෝස, මෝහ
4. මෝහ, ලෝභ, දෝස
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර ආරම්භ වීමට බලපෑ මූලික සාධකයක් වනුයේ,
1. භාණ්ඩ හා සේවාය.
2. කාසි හා නෝට්ටුය.
3. අවශ්‍යතා හා වුවමනාය.
4. ආදායම් හා වියදම්ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පැරණි සෙල්ලිපිවල සඳහන්ව තිබෙන ‘‘කම්මාර’’ යන වචනයෙන් අපට තහවුරු කර ගත හැකි කාරණය නම්
1. ඉතා පුරාණ කාලයක සිට මෙරට ලෝහ කර්මාන්තය ඉතා දියුණු තත්ත්වයක පැවැති බවයි.
2. විවිධ ක්ෂේත්රවලට අයත් කර්මාන්ත රැසක් ක්‍රියාත්මකව පැවැති බවයි.
3. රටේ විවිධ ප්‍රදේශව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වාර පරීක්ෂණ ලකුණු මත දක්ෂ සිසුන් සඳහා ත්‍යාග ලබාදීමට අදහස් කරන විදුහල්පතිතුමා ත්‍යාග මිලදී ගැනීම සඳහා ගුරුවරුන්ගේ සහාය අපේක්ෂා කරයි. මේ සඳහා ගුරුවරු දැනුවත් කළ හැකි වඩාත් යෝග්‍ය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.