prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණිතම සෙල්ලිපිවල ‘‘කනපෙඩික’’ යන නාමයෙන් හඳුන්වා ඇති නිලධාරියා පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. සේනාපති
2. භාණ්ඩාගාරික
3. රාජ්‍ය ලේඛනාගාර ප්‍රධානි
4. වෙළෙඳ කටයුතු ප්‍රධානි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සතර මහා භූතයන්ට අයත් ‘‘වායෝ’’ යනු,
1. තද ගතිය යි.
2. සෙලවෙන ගතිය යි.
3. ද්‍රව ගතිය යි.
4. ඌෂ්ණ ගතිය යි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
A - දේශ ගවේෂණය සඳහා මුලින්ම උනන්දු වූ රට බ්‍රිතාන්‍ය වේ. B - දේශ ගවේෂණ කටයුතු සඳහා හෙන්රි කුමරු අනුග්‍රහය දැක්වීය.
1. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
2. A හා B සත්‍ය වේ.
3. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
4. A හා B අසත්‍ය වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රූපකයක් රහිත පාඨය තෝරන්න.
1. එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනි කඳ නිවී ගිය
2. දහදිය මුතු ඇට මල් වරුසා වී කරල් බරින් පීදී වැගිරෙයි
3. ඈත කෝපයෙන් රත් වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජ යැ
4. වැඳ රද පද කමල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වැදගත් සිදුවීමක් වන්නේ,
1. මැටි බඳුන් නිපදවීම ය
2. සංචාරක ජීවිතයක් ගත කිරීම ය.
3. සතුන් පුලුස්සා ගෙන ආහාරයට ගැනීම ය.
4. ගල් ආයුධ භාවිත කිරීම ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පාරිභෝගික භාණ්ඩයක් හා අන්තර් භාණ්ඩයක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ගොඩනැගිලි, සිමෙන්ති
2. ආහාර ද්‍රව්‍ය, ඹෟෂධ
3. යන්ත්‍ර සූත්‍ර, ගෘහ භාණ්ඩ
4. ඇඳුම් පැළඳුම්, පොහොර
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයකට යොදවා ඇති සම්පත් ව්‍යාපාරයේ අරමුණු ළඟාකර ගැනීම සඳහා නිසි ලෙස හසුරුවා ලීම සිදු කරනු ලබන්නේ,
1. නායකයාගේ භූමිකාව යටතේ ය.
2. අයිතිකරුගේ භූමිකාව යටතේ ය.
3. ප්‍රධානියාගේ භූමි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මූලික අයිතිවාසිකම් යනුවෙන් හඳුන්වන්නේ,
1. මිනිසුන්ට අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු යැයි සැලකෙන අයිතිවාසිකම් ය.
2. ජාත්‍යන්තර වශයෙන් සම්මුතීන් මගින් පිළිගෙන ඇති අයිතිවාසිකම් ය.
3. ප්‍රජාතන්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ආහාරවල සෞඛ්යාරක්ෂිත බව සඳහා බලපානු ලබන භෞතික සාධකයකි.
1. ක්ෂුද්‍ර ජිවින් සිටීම
2. පලිබෝධ නාශක යෙදීම
3. තැලිම හා පොඩිවීම
4. කෘමින්ගෙන් හානි සිදුවීම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳශත කුභක් ඇීමභ විධානය වශා ලන තකටි භං යතුර තේ ද?
1. Ctrl+P
2. Ctrl+A
3. Ctrl+X
4. Ctrl+V
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
රුවන්වැලි සෑයේ පාදමට අතුරවනු ලැබූ ලෝහ දැලට තවරන ලද ද්‍රව්‍ය කුමක් ද?
1. රන් ලෝහය
2. වෙඬරු මැටි
3. දිවුල් මැලියම්
4. කජු මැලියම්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: චලනයේ දී හෝ නිශ්චල අවස්ථාවේ දී මාංශපේශිවලට හා අස්ථිවලට අවම වෙහෙසක් ගෙන දෙන ආකාරයෙන් සිරුර පිහිටුවා ගැනීම
1. ස්ථිතික ඉරියව්ය
2. ගතික ඉරියව්ය
3. ඉරියව්ය
4. නිවැරදි ඉරියව්ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභාවක ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ,
1. මහජන ඡන්දයෙනි.
2. අගමැතිවරයා විසිනි.
3. මහ ඇමතිවරයා විසිනි.
4. ජනාදිපතිවරයා විසිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
.................. තොර භාණ්ඩ වෙළඳපොළට එක් වීම පාරිභෝගිකයා නොමඟ යැවීමකි.
1. ප්‍රමිතියෙන්
2. පරීක්ෂාවෙන්
3. ප්‍රසිද්ධියකින්
4. අඩු මිලකින්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වසම් නාම (domain names), IP ලිපිනවලට පරිවර්තනය කරන්නේ පහත කවරක් ද?
1. DNS සේවාදායකය (19115 server)
2. තැපැල් සේවාදායකය (mail server)
3. මාධ්‍ය සේවාද්යයකය (1116014 server)
4. වෙබ් සේවාදායකය (web server)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සාහිත්‍ය මූලාශ්‍රය ඇසුරින් තොරතුරු ලබාගැනීමේ දී අතීතය නිවැරදිව දැකීමට නම් විචාර බුද්ධියෙන් යුතුව එම මූලාශ්‍රය පරිශීලනය කළ යුතු වන්නේ,
1. ඓතිහාසික සිදුවීම් වලින් ශතවර්ෂ කිහිපයකට පසුව රචනා වී තිබීම නිසාය.
2. සාහිත්‍ය මූලාශ්රවල තොරතුරු බොහෝ විට සත්‍ය න... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මඩ වගුරෙන් ඉහළට මතු වී එහි නොගෑවී සිටින නෙළුම් මල් මෙන් බුද්ධාදී උතුමෝ කෙලෙස් මඩ වගුරෙන් ඉහළට නැගී එහි නොගෑවී වැඩ වසති. එම ජීවිතය හඳුන්වන්නේ,
1. පද්මාකාර ජීවිතය යනුවෙනි.
2. සරල ජීවිතය යනුවෙනි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකය තුළ හීමටයිට් ඔක්සිහරණය කරන්නේ කිනම් ඔක්සිහාරක වායුව මගින් ද?
1. ඔක්සිජන්
2. කාබන් මොනොක්සයිඩ්
3. ජල වාෂ්ප
4. කාබන් ඩයොක්සයිඩ්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තමා විසින්ම පිළිපැද ඇස් පනාපිට ම මෙලොව දී ම ප්‍රතිඵල දැකගත හැකි බව හඳුන්වන ගුණය වන්නේ,
1. සුගත
2. අකාලික
3. සුපටිපන්න
4. සන්දිඨික
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: අවශ්‍යතා මත පැනනගින වුවමනාවක ලක්ෂණයකි,
1. සියලු දෙනාට පොදු වීම
2. උත්පත්තයක් සමග ඇතිවීම
3. ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකි වීම
4. මූලිකව පැනනැගීම
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වර්තමානයේ මාර්ග තදබදය වළක්වාලමින් ගමනාගමනය පහසු කිරීම සදහා ගෙන ඇති පියවරක් නොවන්නේ මින් කුමක් ද?
1. ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර
2. විදුලි සංඥා ලාම්පු
3. හැදුනුම් සංකේත ක්‍රම
4. පියැවූ පරිපථ රූපවාහිනී කැමරා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මංගල හා පරාභව සූත්‍රයන්හි සඳහන් ධර්මෝපදේශ වලින් ප්‍රකට වන අර්ථය ඇතුළත් වඩාත් ගැළපෙන ප්‍රකාශය තෝරන්න.
1. සිතීමට හා විමසීමට අනුබල ලබා දෙයි.
2. මෙලොව පරලොව දියුණුවට හා පරිහානියට ඉවහල් වන කරුණු ඉදිරිපත් කරයි.
3. නිවැරදි ධනෝපායන ක්රමෝපායන් පිළි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කුඩා පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීමට බලපාන හේතුවක් විය නොහැක්කේ,
1. බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යවසායකයකු ලෙස නොසිතීම.
2. යහපත් මානව සම්බන්ධතා පවත්වා ගැනීම.
3. තරගකාරීත්වයට මුහුණ දීමට අපහසු වීම.
4. මුල්‍ය කටයුතු පාලනය දුර්වල වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකුට තම ක්‍රියාකාරිත්වයේදී තොරතුරු අවශ්‍ය වනුයේ,
1. ඒවා නිැරදිව සකස් කර ගැනීම සඳහාය.
2. ඒවා නිවැරදිව ගබඩා කර ගැනීම සඳහාය.
3. ඒවා නිවැරදිව බෙදා හැරීම සඳහාය.
4. ඒවා මගින් නිවැරදි තීරණ ගැනීම සඳහාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: තඹ තහඩුවක් මත රචනා කර ඇති ප්‍රසිද්ධ අභිලේඛනය කුමක් ද?
1. වල්ලිපුරම් සන්නස
2. හෝපිටිගම ලිපිය
3. පනාකඩුව සන්නස
4. අඹගමුව ලිපිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ස්කන්ධය 2 kg වූ වස්තුවක ගම්‍යතාව 20 kg m s-1 සිට 10 kg m s-1 දක්වා අඩුවේ. එම කාලය තුළ වස්තුවේ ප්‍රවේගය අඩුවන ප්‍රමාණය වන්නේ,
1. 5 m s-1 කි.
2. 4 m s-1 කි.
3. 3 m s-1 කි.
4. 1 m s-1 කි. 37
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අතීතයේදී පොත්වල තැබූ සටහන් වර්තමානයේ පරිගණක හා තොරතුරු පද්ධති භාවිත කරමින් පවත්වාගෙන යාම අයත් වන්නේ,
1. ආර්ථික පරිසරයටයි.
2. දේශපාලන පරිසරයටයි.
3. තාක්ෂණික පරිසරයටයි.
4. නෛතික පරිසරයටයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
මුල් ඓතිහාසික යුගයට අයත් කාල වකවානුව වන්නේ,
1. ක්‍රි.පූ. 450 - ක්‍රි.ව. 300 දක්වා කාලය
2. ප්රාග් ඓතිහාසික යුගයේ අවසානයත්, ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ෙඡ්දය
3. ක්‍රි.පූ. 2400 - ක්‍රි.පූ. 450 දක්වා යුගය
4. ක්‍රි.පූ. 2400 ට පෙර යුගය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩ හෝ සේවාවලට ඉල්ලුමක් ඇතිකර ගැනීමටද, පවතින ඉල්ලුම වැඩිකර ගැනීමටද, ඉලක්ක පාරිභෝගිකයා ආකර්ශණය කර ගැනීමටද භාවිතා කරන උපක්‍රම අයත්වන අලෙවි කරණ මිශ්රය වනුයේ,
1. ස්ථාන මිශ්රයයි
2. ප්‍රවර්ධන මිශ්රයයි
3. පිරිවැය මිශ්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: ඝනිකවාදය (Cubism) නමැති කලා සම්ප්රදායේ ආභාසය කැපී පෙනෙන ලෙස ලාංකේය කලාවට ගෙන ආ ප්‍රකට චිත්‍ර ශිල්පියා කවුද?
1. ජස්ටින් දැරණියගල
2. ජෝර්ජ් කීට්
3. රිචඩ් ගේබ්‍රියෙල්
4. අයිවන් පීරිස්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: අධිකරණයේ ප්‍රධාන කාර්යය කුමක්දැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. පුරවැසි අයිතිවාසිකම් සුරැකීම.
2. රාජ්‍ය සේවය පාලනය කිරීම.
3. නීති සම්මත කිරීම. 1
4. විධායකය පාලනය කිරිම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මුදල් පොතක ද්විත්ව කාර්යය වන්නේ,
1. මූලාශ්‍ර ලේඛනයක හා ගිණුම් ලිපිකරුගේ කාර්යය.
2. ලෙජර් ගිණුමක කාර්යය හා මූලික සටහන් පොතක කාර්යය.
3. මූලික සටහන් පොතක හා මූලාශ්‍ර ලේඛනයක කාර්යය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයේ දැක්වෙන බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීමට ඇතුලත් කර ගන්නා තොරතුරු පමණක් අයත් වන පිළිතුර වන්නේ,
1. තැන්පත් කළ නමුත් නිශ්කාශනය නොවූ චෙක්පත්, සෘජු ප්‍රේෂණ ස්ථාවර නියෝග
2. සෘජු ප්‍රේෂණ ලැබීම්, නිකුත් කළ නමුත් බැංකුව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවධියේ යාපන ප්‍රදේශයේ පාලකයා වූයේ මින් කවරෙක් ද?
1. එදිරිමානසිංහම්
2. පරරාජසේකරම්
3. පුවිරාජපණ්ඩාරම්
4. සංකිලි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පංච පුස්තකයේ ඇති වැදගත්කම වන්නේ,
1. මැවුම්කරු සහ මිදුම්කරු වන දෙවියන් වහන්සේට පමණක් වන්දනා කිරීම පහදා දීමයි.
2. දෙවියන් වහන්සේ ලෝකය මැවූ බව පහදා දීමයි.
3. මිනිසා දේව නිර්මාණයක් බව පහදා දීමයි.
4. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි බව පහදා දීමයි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 2015. 0 යන සංඛ්‍යාවට අදාළ වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය MSD සහ අඩුම වෙසෙසි සංඛ්‍යාකය LSD අගය වන්නේ,
1. MSB = 5 LSD = 2
2. MSB = 0 LSD = 2
3. MSD = 2 LSB = 0
4. MSD = 2 LSB = 5
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ස්කන්ධය m වූ වායු අංශුවක් ඒකාකාර ප්‍රවේගයෙන් බිත්තියක් මත තිරස් ව ගැටී ආපසු එම ප්‍රවේගයෙන් ම පොලා පනියි. වායු අංශුවේ චාලක ශක්තියට සහ ගම්යතාවට කුමක් සිදුවේ ද? V V චාලක ශක්තිය ගම්‍යතාව
1. වෙනස් ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් කුමරු උපත ලැබූ උයන වන්නේ,
1. ජේතවනාරාමයයි.
2. ලුම්බිණි සල් උයනයි.
3. වේළුවනාරාමයයි.
4. මිගදායයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: නිවාස ඉදිකිරීමේදී ගිලා නොබසින ලෙස ගෙබිම සකස් කර ගැනීමත් පොළොවට ලම්බාකාර ලෙස බිත්ති ඉදිකිරීමත් යන තාක්ෂණික උපක්‍රම භාවිතා කළේ කුමන යුගයේ වැසියන් ද?
1. දඩයම් යුගයේ
2. පූර්ව ඵෙතිහාසික යුගයේ
3. මුල් ඵෙතිහාසික යුගයේ
4. ප්රාග් ඵෙතිහාසික යුගයේ 1
පිළිතු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකය තුළ හීමටයිට් ඔක්සිහරණය කරන්නේ කිනම් ඔක්සිහාරක වායුව මගින් ද?
1. කාබන් ඩයොක්සයිඩ්
2. කාබන් මොනොක්සයිඩ්
3. ඔක්සිජන්
4. ජල වාෂ්ප
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දෙවන ධර්ම සංගායනාව පවත්වනු ලැබුවේ,
1. විශාලා මහනුවර දී ය.
2. රජගහ නුවර දී ය.
3. පාඨලීපුත්ර නුවර දී ය.
4. අනුරාධපුරයේ දී ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ශිෂ්‍යයෝ තම .......................................... පරිදි පාඨමාලා තෝරා ගත්හ.
1. අනුමැතිය
2. අරමුණ
3. අභිමතය
4. අභියෝගය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: යාම යැදුම් සම්ප්රදාය ජේරුසලමේ තිබු බව තම දින පොතෙහි ලියන ලද ස්පාඤ්ඤ ජාතික පැවදි කාන්තාව වනුයේ කවුරුන්ද?
1. මාර්තා
2. ලුසියා
3. හෙලේනා
4. එජේරියා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
කාලච්ෙඡ්දයේ විකුණුම් ජ,නලයේ එකතුව
1. ණයගැති ගිණුමට බැර කරනු ලබයි
2. විකුණුම් ගිනුමට බැර කරනු ලබයි
3. විකුණුම් ගිණුමට හර කරනු ලබයි
4. ආදායම් ප්රකාශනයට හර කරනු ලබයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ස්වයංවරයකින් සුදුසු කුලකුමරිය තෝරාගැනීමේ එදා පැවැති සිරිතට අනුව සිදුහත් කුමරා විවාහ වූයේ,
1. භද්දකච්චානා සමගය
2. සුජාතා සමගය
3. මාගන්දියා සමගය
4. ඛේමා සමගය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ‘‘නිදහස තුළින් ඉතා ඉහළ තෘප්තියකට පත් වීම’’ අයත් වන්නේ ව්‍යවසායකත්වයෙන් හිමිවන පහත සඳහන් කවර ප්රතිලාභයටද ?
1. ප්‍රජාවට හිමිවන ප්රතිලාභ.
2. ව්‍යවසායකයාට හිමිවන ප්රතිලාභ.
3. සමාජයට හිමිවන ප්රතිලාභ.
4. දේශීය ආර්ථිකයට හිමිවන ප්රතිලාභ.
පිළිත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: කොටහේනේ දීපදුත්තාරාමයෙහි වැඩ වාසය කරමින් බෞද්ධ පුනරුද ව්‍යාපාරයට දායකත්වය ලබාදුන් ස්වාමින් වහන්සේ කවුරුන් ද?
1. පොතුවිල ඉන්ද්‍රජෝති හිමි.
2. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි.
3. හික්කඩුවේ සුමංගල හිමි.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව විශ්වසනීය ලෙස අඛණ්ඩව ලියවී ඇති මූලාශ්‍ර ග්‍රන්ථය මින් කවරක් ද?
1. දීපවංසය
2. බෝධිවංසය
3. මහාවංසය
4. ධාතුවංසය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත පිළිතුරු අතරින් රූපකයක් සහිත කවිපදය තෝරන්න.
1. උදය’ග රුක සද මල් කැනක සිරි ගත
2. සාරපලය අඹ දඹ රඹ ද වල්පිට
3. සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
4. දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පද්ධතියක් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වනුයේ,
1. පද්ධතියක් සැමවිටම පරිගණක ගත වී ඇත.
2. පද්ධතියකට ආදාන, ප්‍රතිදාන සැකසුමක් ඇත.
3. පද්ධතියකට අරමුණක් ඇත.
4. පද්ධතියකට සීමාවක් ඇත.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
1638 උඩරට ලන්දේසී ගිවිසුමේ මූලික කරුණු සම්බන්ධයෙන්,
1. A හා B අසත්‍යවේ.
2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
3. A හා B සත්‍ය වේ.
4. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල කාලය වන්නේ,
1. වසර හයකි
2. වසර පහකි
3. වසර තුනකි
4. වසර දෙකකි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ජලී ද්‍රවන යී භාිකයව H+ ගද්මින් අ න මුද්ාහරින ස ග ෝෙ
1. H2SO4
2. HNO3
3. H2CO3
4. NaOH
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: කතෝලික ධර්මය පදනම් වී ඇත්තේ,
1. අපෝස්තලික සම්ප්රදාය මත ය.
2. ශුද්ධ වූ සභාව මත ය.
3. සභා සම්ප්රදාය මත ය.
4. දේව වචනය මත a.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: අයිසොප්‍රීන් අණුවක ඇති කාබන් පරමාණු සංඛ්‍යාව වන්නේ,
1. 5 කි.
2. 3 කි.
3. 4 කි.
4. 6 කි. 04
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍ය ප්‍රචාරය වූයේ කුමන මාධ්‍ය ආයතනය හරහාද?
1. සිරස FM
2. රූපවාහිනී සංස්ථාව
3. ස්වාධීන රූපවාහිනිය
4. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රටක තීන්දු ගැනීමේ ක්‍රියාවලිය සඳහා සියළු දෙනාම සම්බන්ධවීම හඳුන්වනු ලබන්නේ,
1. නියෝජිත ප්රජාතන්ත්රවාදය ලෙසයි.
2. නියෝජ්‍ය ප්රජාතන්ත්රවාදය ලෙසයි.
3. වක්‍ර ප්රජාතන්ත්රවාදය ලෙසයි.
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: මුදල් ප්‍රවාහ ප්රකාශනයක අඩංගු නොවන වියදම් අයිතමය තෝරන්න.
1. බැංකු ණය ලැබීම් - රු. 50,000
2. ස්ථාවර වත්කම් ක්ෂය රු. 10,500
3. සේවක වැටුප් ගෙවීම් - රු. 25,000
4. ණයගැති ලැබීම් රු. 1... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
110110111101 යන්නට තුල්‍ය අෂ්ටමය අගය වන්නේ, 2
1. 6657
2. 6765
3. 6675
4. 5766 8 8 8 8
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
යම්කිසිවකු කුමන චරිතයකට අයත්දැයි දැන ගන්නේ කරුණු කිහිපයක් සලකා බැලීමෙනි. සිතන පතන ආකාරය, රුචි අරුචිකම්, ඇවතුම් පැවතුම් ආදිය අනුව විමසා බැලීමෙන් කෙනෙකු අයත් වන චරිතය තීරණය කළ හැකිය. එවැනි පුද්ගල චරිත ගණන
1. හයකි.
2. පහකි.
3. හතරකි.
4. තුනකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මව තුළ දරුවන් කෙරෙහි ඇති සෙනෙහස පමණ මෙතෙකැයි දැක්විය නොහැකි ය.
1. පරිමිත
2. අපරාජිත l අංක 12 සිට 14 තෙක් ඇති එක් එක් ප්‍රකාශයෙහි අදහසට වඩාත් ගැලපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න.
3. විපරිත
4. අපරිමිත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
P = 10101011 හා Q = 1001111 නම් P- Q හි අගය වන්නේ, 2 2
1. 100
2. 1001111
3. 134
4. A3 2 8 16
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: භාණ්ඩ හා සේවාවක දැකිය හැකි පොදු ලක්ෂණයක් වනුයේ,
1. සපයන්නාගෙන් වෙන්කළ හැකි වීමයි.
2. මිලක් ගෙවා ලබාගතයුතු වීමයි.
3. අවශ්‍යතා ඉටුකර ගැනීමට යොදාගැනීමයි.
4. ගබඩාකර තබාගත හැකි වීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත සඳහන් පුද්ගලයින් අතුරෙන් ශ්‍රී ලංකාවට නොපැමිණ එහෙත් ලංකාව පිළිබඳ තොරතුරු අසා වාර්තා සැකසූවන් දැක්වෙන පිළිතුර කුමක් ද? A - ඇරිස්ටෝටල් B - පාහියන් හිමි C - ප්ලිනි D - ඉබන් බතුනා E - රොබට් නොක්ස් F - හියුංසියැං
1. A, B, E
2. E, D, B
3. A, C, B
4. A, C, F
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කළටි පොල් කෑමට ඇතැම්හු ප්‍රිය කරති.
1. තද්ධිත
2. සමාස
3. නාමපද
4. කෘදන්ත
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: රූඳකේ A සිට R දක්හ කකොටස නිළයිශ දක්හ ඇති පිිතතුය කතෝයන්න. A B C R
1. විකලෝධන චහඹක භහතෘ ද්‍රය භහතෘ ඳහහණඹ
2. විකලෝධන චහඹක භහතෘ ඳහහණඹ භහතෘ ද්‍රය
3. කහඵනික චහඹක භහතෘ ද්‍ර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ව්‍යවසායකයකු සතු විය යුතු සන්නිවේදන කුසලතාවයක් වන්නේ,
1. කණ්ඩායමක් ලෙස එකට එකතු වී වැඩ කිරීම.
2. ආයතනයේ විවිධ පාර්ශව අතර තොරතුරු බෙදාහැරීම.
3. සමස්ථයක් ලෙස සලකා ව්‍යාපාරය පිළිබඳ ව තීරණ ගැනීම.
4. පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා නිසි පරිදි හඳුනා ගැනීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පරිරක්ෂණයේ දී මස්චල ස්වභාවික රෝස පැහැය පවත්වා ගැනීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වන්නේ,
1. සෝඩියම් නයිට්රේට් ය.
2. බෙන්සොයික් අම්ලය ය.
3. සෝඩියම් බෙන්සොළුට් ය.
4. සෝඩියම් මෙටාබයිසල්ෆයිට් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
වැසිකිළි පරිහරණයේ දී බඳුනේ ජලය ස්වල්පයක් ඉතිරි කිරීම මුල්කොට ගෙන ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් අතර ඇති වූ කළහකාරි හැසිරීමට හේතු වූ විහාරය වන්නේ
1. කොසැඹෑ නුවර ඝෝෂිතාරාමය යි.
2. මගධයේ වේ`ඵවනාරාමය යි.
3. කෝසලයේ රාජකාරාමය යි.
4. සැවැත් නුවර ජේතවනාරාමය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: නාඩගම් කලාවේ කතා පුවත මෙහෙයවන ප්‍රධානියා හඳුන්වන්නේ කිනම් නමකින්ද?
1. සභාපති
2. පොතේ ගුරා
3. විකටයා
4. බහුබූතයා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: විවිධ පාරිභෝගික කණ්ඩායම් (කොටස්) ඉලක්ක කොටගෙන භාණ්ඩ හා සේවා ඉදිරිපත් කළ හැකිය. එහිදී සලකා බලන ප්‍රධානම සාධක දෙක වන්නේ,
1. අවශ්‍යතාවය හා රුචිකත්වය පිළිබඳවය.
2. රුචිකත්වය හා ලැදියාව පිළිබඳවය.
3. අවශ්‍යතාවය හා වුවමනාව පිළිබඳවය.
4. රු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කේවල ස්වාමී ව්‍යාපාරයක සීමාවක් ලෙස සැලකිය හැක්කේ,
1. ස්වාධීන තීරණ ගත හැකිවීම.
2. සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කල හැකිවීම.
3. අයිතිකරුගේ වගකීම අසීමිත වීම.
4. බලපාන නීතිරීති අල්ප වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: නාගදීපය පාලනය කළ ඍෂිගිරි ඇමතියා විසින් ඉදිකළ විහාරය මින් කුමක්ද?
1. ඇත් වෙහෙර
2. පියංගුකතිස්ස විහාරය
3. නාගදීප විහාරය
4. කදුරුගොඩ විහාරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: හුද්හුද් කුරුල්ළල භළවිතළ කරමින් දුර බෆශෆර ප්රණද්ලට ප්රලතත්ති දෆන ගෆනීමවශළ වෆෆවහවු නබිලරයළ
1. නුශහ (අණ)
2. ෂීද් (අණ)
3. මුවළ (අණ)
4. සුණයිමළන් (අණ)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ආදායම් ව්‍යාප්තිය වඩාත් නිවැරදිව නිර්වචනය කර ඇත්තේ,
1. රැකියා නියුක්ත වීමෙන් ලැබෙන ආදායම.
2. යම් වැටුපකට ලබා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය
3. උද්ධමනය හා පොලී අනුපාතය අතර සම්බන්ධතාව
4. රටක ජාතික ආදායම් එරට ජනතාව අතර බෙදී ඇති ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: විද්‍යාගාරයේ දී ඔක්සිජන් වායු සාම්පලයක් පිළියෙළ කර ගැනීමට සුදුසු වන්නේ,
1. කැල්සියම් ඔක්සයිඩ්වලට ජලය එකතු කිරීම
2. කැල්සියම් කාබනේට් රත් කිරීම
3. ලෝහ කැබැල්ලක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරවීම
4.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඌරා කැට ලිං හා දුර මැනිම සම්බන්ධ ප්‍රකාශ අයත් පිළිතුර මින් කුමක්ද?
1. A හා C ය
2. A හා D ය
3. C හා D ය
4. B හා C ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකු මුහුණ දෙන අවදානම හා ප්‍රතිලාභය අතර ඇති සම්බන්ධතාවය වන්නේ.
1. අවදානම අඩු නම් ප්‍රතිලාභය අඩු වේ•
2. අවදානම වැඩි වන විට ප්‍රතිලාභය අඩු වේ•
3. අවදානම අඩු වන විට ප්‍රතිලාභය වැඩි වේ•
4. අවදානම හා ප්‍රතිලාභය අතර සම්බන්ධයක් නැත•
පිළ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: • යහපත් දිවි පෙවෙතක් ගත කිරීම • ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීම • ප්‍රඥාවෙන් පූර්ණ වීම යන ලක්ෂණ දැකිය හැකි පුද්ගල කාණ්ඩය වනුයේ,
1. ප්රේරිතයින්ය
2. උපස්ථායකයින්ය
3. වැඩිහිටියන්ය
4. ශ්රාවකයින්ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත සඳහන් සංඛ්‍යා අතරින් අවම අගයක් ඇති සංඛ්‍යාව කුමක් ද?
1. 1110112
2. 8010
3. 708
Answer: | 3 | [
" 1",
" 2",
" 3"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ද්‍රාවයතාව පිළිබඳ කරන ලද පරීක්ෂණයක දී, උෂ්ණත්වය 250C දි යම් ද්‍රවයයක ද්‍රාවයතාව 36 g ක් බව රසායා ගන්නා ලදී. රමම ද්රවයරයන් 40 gක් ජලය 100 g කට එකතු කර ද්රාවණරේ ස්වාභාවය ස්කන්ධය (g) ද්‍රාවයය දිය වන උපරිමය දක්වා රහාඳින් මිර කර රපරහන්
1. අසංතෘපත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගනුදෙනුවක් සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන පහත දැක්වේ. බැංකු ණය ගිණුම හර 50 000 මුදල් ගිණුම බැර 50 000 මෙම ගනුදෙනුව වන්නේ,
1. රු. 50 000 ක් ණයගැතියකු විසින් ගෙවීම.
2. රු. 50 0... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්වයට එරෙහිවන සමාජයීය සාධකයක් නොවන්නේ,
1. ස්ථාවර දේශපාලන තත්ත්වය.
2. ආදර්ශ චරිත.
3. සම්පත් ලබා ගැනීමේ හැකියාව.
4. ඉහත සියල්ලම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ස්විස්ටර්ලන්තය සමන්විතවන කැන්ටන් ගණන වන්නේ,
1. 50
2. 29
3. 35
4. 26
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පැතුරුම්පතක කෝෂයක් තුල =8+5^2/(8-3^1)*10 ඇතුළත් කළේ නම් කාරක ප්‍රමුඛතාවය අනුව ලැබිය යුතු පිළිතුර වන්නේ,
1. 117
2. 58
3. 338
4. 50
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදු දහමේ ඉගැන්වෙන සංසාර සාගරයෙන් එතෙර වීමට පුද්ගලයාට සසර ගමනට වියදම් කිරීමට අවශ්‍ය වන්නේ,
1. ශ්‍රද්ධාව නමැති ධනය යි.
2. භක්තිය නමැති ධනය යි.
3. දැහැමින් උපයන ධනය යි.
4. කුසල නමැති ධනය යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පවනි විතානාරච්චි විසින් ‘‘පවනි ස්ටෝර්ස්’’ නමින් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වනුයේ,
1. මෙම ව්‍යාපාරය ලියාපදිංචිය අනිවාර්යය වේ.
2. මෙම ව්‍යාපාරයේ වගකීම සීමිත වේ.
3. මෙම ව්‍යාපාරය ලි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: වෑත්තෑවේ හිමියන් විසින් කෝට්ටේ යුගයේ දී රචනා කරන ලද බුදුගුණාලංකාර නම් ග්‍රන්ථයේ එන "රහසත් පව් නොකොට" යන කවියෙන් කියැවෙන්නේ
1. සම්මා සම්බුද්ධ බුදු ගුණය යි.
2. පුරිසදම්ම සාරථී බුදු ගුණය යි.
3. ලෝකවිදු බුදු ගුණය යි.
4. අරහං බුදු ගුණය යි.
පිළිත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: CaCO3 , 200 g ක් විප ෝජනන කිරීපභන් යඵ ෙත හකි CaO සයන්ධ වනුප ( Ca-40, C-12, O-16)
1. 44 g
2. 88 g
3. 56 g
4. 112 අg
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පළාත් සභා ගණන වනුයේ,
1. 9 කි
2. 8 කි.
3. 6 කි
4. 7 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභාවක අණ්ඩුකාරවරයා සතු බලතල අඩංගු පිළිතුර තෝරන්න,
1. ABF
2. DEF
3. ABC
4. BDE
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඓතිශළයවය යුෙයන්ට අය් ලන නටඹුන්ලට නිදදුන් ෙශත දක්ලළ .ත. එත් වළලදය ලරණය පත රන්න.
1. දඹපදිත යුෙය- පනලිෙ දෂදළ තළබඳෙළල, ිටජ්ය දුන්දරළරළතය, යළුි ය පෙොකුණ
2. ෙම්පෙොෂ යුෙය- .ම්නෆක්පක්, ාංයළතිය ිටශළරය වශ ොළපදිතය
3. අනුරළධ්පුර යුෙය- අහල ත්ව වශ මිනි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 4EF යන ෂඩ්දශමය සංඛ්‍යාවට අනුරූප ද්විමය සංඛ්‍යාව වනුයේ, 16
1. 100011101111
2. 10011101111
3. 10111101111
4. 11110101111 2 2 2
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: සප්තතා(SAPTA) හා සෆ්ටා (SAFTA) ගිවිසුම් ඇති කර ගන්නා ලේයේ හත සඳහන් කවර සංවිධානයක සාමාජික රටවල් අතර ද?
1. ඔය ක්
2. සාර්ක්
3. බිම්ස්යටක්
4. ආසියාන්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලෙජරයේ ඇති ණයහිමි ගිණුම ............ වන අතර ලද පොලී ගිණුම ............ වේ. ඉහත හා ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. ආදායම් ගිණුමක්, හිමිකම් ගිණුමත්
2. වත්කම් ගිණුමක්, වගකීම් ගිණුමත්
3. වගක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන නිෂ්පාදන සාධකයක් වන භූමිය සඳහා නිදසුනක් වන්නේ,
1. ගොවිතැන සඳහා යොදා ගනු ලබන වැසි ජලය.
2. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර සූත්‍ර
3. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන මිනිස් ශ්‍රමය.
4. කර්මාන්ත ශාලාව සඳහා භාවිත කෙරෙන ගොඩනැගිල්ල.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: රතු මුහුද පිළිබඳ මේවායින් ඔබ එකඟ වන ප්‍රකාශය කුමක්ද?
1. සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වූ මුහුදකි.
2. අර්ධ වශයෙන් ගොඩබිමින් වටවූ මුහුදකි.
3. සාගරයට සම්බන්ධව සාගරයේම පිහිටි මුහුදකි.
4. ස ා ග ර ය ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේගිරිය දේවාලය අසලින් සොයාගත් සෙල්ලිපියක ‘‘දටික’’ යන වචනයෙන් අර්ථ දක්වා ඇත්තේ එකල පැවති කුමන කර්මාන්තයක් පිළිබඳවද?
1. යකඩ කර්මාන්තය
2. රෙදි විවීමේ කර්මාන්තය
3. තඹ කර්මාන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට ප්‍රථම අනුබෝධයක් ලබා දුන් ගුරුවරයෙකු නම්,
1. ආලාරකාලාම තාපසයාය.
2. උද්දකරාමපුත්ත තාපසයාය.
3. විශ්වාමිත්ර බමුණාය.
4. අසිත තාපසයාය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සමාජ සාධාරණත්වය බිඳවැටීමට බලපෑ හේතුවක් වන්නේ මින් කුමක් ද?
1. අල්ලස හා දුෂණය අඩුවීම
2. රාජ්‍ය පාලකයන් වගකීමකින් කටයුතු කිරීම
3. පෞද්ගලික අංශය ජාතික අභිලාශ අනුව කටයුතු කිරීම.
4. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.