prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පාලකයෙකු පසිඳුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත නොකළ යුතු ය. එය කෙරෙහි ගිජු නොවිය යුතු ය.’’ දසරාජ ධර්ම රාජ්‍ය පාලන ධර්ම අතර මෙය
1. තපස නම් වේ.
2. ඍජු බව නම් වේ.
3. මෘදු බව නම් වේ.
4. අක්‍රෝධය න... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක සුළුමුදල් අග්‍රිමය රු. 4000/- කි. 2018.01.31 අතඉතිරි මුදල 1800/- කි. පෙබරවාරි මාසයේ සුළුමුදල් වවුචර් පහත පරිදිවිය. පෙබ. 03 ගමන්වියදම් 400/- පෙබ. 11 ලිපිද්‍රව්‍ය 380/- පෙබ. 13 තැපැල් වියදම් 160/- පෙබ. 17 මයුරට ග... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පුරාණ සෙල්ලිපිවල "රද්කොල් සම්දරු" ලෙස හඳුන්වා ඇත්තේ කවුරුන් ද?
1. සෙන්පතියන් හැඳින්වීමට
2. රාජකීය නිළධාරීන් හැඳින්වීමට
3. රජුගේ දරු පිරිස හැඳින්වීමට
4. රාජකීය භාණ්ඩාගාරික හැඳින්වීමට
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: නිදහස් හා විවෘත කේත (FOSS) පැතුරුම්පත් මෘදුකාංගයකි,
1. Excel
2. Oracle
3. Numbers
4. LibreOffice Calc
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
A - X කිරණ භාවිතා කර ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කිරීම. B - දුම්පානයෙහි යෙදීම. C - ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකිරීම. D - මුඛ හා නාස් ආවරණ භාවිතා නොකිරීම. ඉහත කරුණු ඇසුරින් රුධිර සංසරණ පද්ධතියෙහි අසිරියට බාධා පමුණුවන ක්‍රියාකාරකම් අයත් වරණය වන්නේ,
1. A B C
2. B C D
3. A C D
4. ඉහත සියල්ලම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ශිලා හා ආරුක්කු ලබා දීම සංකේතවත් කරන, වැලමිටෙන් අත නවා ඉදිරියට දක්වා ඇති ආකාරය හැඳින්වෙන මුද්‍රාව වන්නේ,
1. භූමි ස්පර්ශ මුද්‍රාව
2. අභය මුද්‍රාව
3. විතර්ක මුද්‍රාව
4. වරද මුද්‍රාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘ලක්බිම වන සැරිය’’ රචනා කරන ලද්දේ,
1. එස්. මහින්ද හිමි
2. මනෝ ප්‍රනාන්දු මහතා
3. ඩබ්. ඒ. අබේසිංහ මහතා
4. මහගම සේකර මහතා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: අභ්‍යන්තර ගැටුම් යනු,
1. මතවාදී ගැටුම් හා යුධමය ගැටුම් වේ.
2. රටවල් කිහිපයක් අතර ගැටුම් වේ.
3. පවුල තුළ ගැටුම් වේ.
4. පුද්ගල ගැටුම් හා සමාජයීය ගැටුම් වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
හතොරුරරුසප්නනිහේදනසතාක්ෂණලස ාසපම්ඵ්නධසඳ තසදීසඇතිසපදාචාරාත්භකසභතසවාදසපටක්නන A. ඳරි ණකසවයිරපසනිඳදවීභස ාසඒවාසහඵදාස ැරීභ B. අවපරසහනොභැතිවසඳරි ණකලක්සහවතසප්රහේශ්සවීභ C. නිද පනස ාසවිවෘතසහක්තසභෘදුකාං සඅ්නතර්සජාටහල්නසඵා තසකරසතභසඳරි ණකලසුරටසපනථාඳනලසකිරීභස ාසබාවිතල D. ඵටඳත්රසපහිතසභෘදුකාං සපනථාඳනලසකරසඇතිසඳරි ණකලක්සබාවිතසකිරීභ පු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: බීජ ප්‍රරෝහණය සඳහා අවශ්‍ය බාහිර සාධකයක් නොවන්නේ,
1. ප්‍රසස්ථ උෂ්ණත්වය
2. බීජයේ ජීව්‍යතාව
3. ඔක්සිජන්
4. ජලය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සමථ භාවනාව වැඞීමෙන් ලැබෙන උසස්ම ඵලයකි, පංච අභිඥා ලබාගැනීම. එම පංච අභිඥාවලින් එකක් ලෙස හඳුන්වන්නේ
1. දිබ්බසෝත ඥානය ලබාගැනීම ය.
2. මතක ශක්තිය දියුණු වීම හා එක අරමුණක සිටිමට හැකි වීමය.
3. ගැටලු විසදීමේ ශක්තිය හා වහා අවබෝධ කර ගැනීමේ හැකියාවයි.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: අයිසොප්‍රීන් අණුවක ඇති කාබන් පරමාණු සංඛ්‍යාව වන්නේ,
1. 3 කි.
2. 4 කි.
3. 5 කි.
4. 6 කි. 04
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ලගොවිභවලත උක් ත උභ ගහ භූමිලඹහි ඳශමු එශළු ගහ කශ අත උය, ඊශඟ කන්නලේ දී අර ලඵෝග ද, අර ලඵෝග අන් ව ඳසු භහ ලඵෝග ද ගහ කලශේ ඹ. ලභභ ගහ ක්රභඹ වඳුන්නු රඵන්ලන්,
1. ලය ලඵෝග භහරු ලලඹනි.
2. මිශ්‍ර ලඵෝග ගහ ලලඹනි.
3. කඩින් කඩ ලඵෝග ග... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
යම් සිදුවීමක් නිරීක්ෂණය කර එය තවත් අයෙකුට සන්නිවේදනය කිරීම හැඳින්විය හැකි වන්නේ,
1. ප්‍රවෘත්තියක් යනුවෙනි.
2. වාර්තාවක් යනුවෙනි.
3. තොරතුරක් යනුවෙනි.
4. ආරංචියක් යනුවෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
උඩරටට ¥ත ගමන්වල යෙදුණු ජෝන් ෆයිබස් හා හියුබොයිඩ්ගේ ¥ත ගමන්වල ප්‍රධාන අරමුණ වූයේ කුමක් ද?
1. ත්‍රිකුණාමලය වරාය ලබාගැනීම 3
2. වෙළෙඳ සම්බන්ධතා ඇතිකරගැනීම.
3. සංස්කෘතික සබඳතා ඇතිකරගැනීම
4. ලන්දේසි බලකොටු යටත්කරගැනීමට උඩරට රජුගේ සහය ගැනීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගැනිලි ගිණුම අයත් වන්නේ පහත සඳහන් ගිණුම් අතුරින් කුමකට ද?
1. වත්කම් ගිණුම්
2. වගකීම් ගිණුම්
3. හිමිකම් ගිණුම්
4. ආදායම් ගිණුම්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: " මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර මමත් මම නුඹ හඳුනා ගතිමි.නුඹේ උපතට පෙර මම නුඹ කැප කළෙමි." මෙලෙස තම දේව කැඳවීම ලැබු දිවැසිවරයා වනුයේ,
1. ජෙරමියා
2. ආමෝස්
3. එසකියෙල්
4. යෙසායා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විවිධ වූ නිෂ්පාදන සාධක අවශ්‍ය වේ. එයින් ප්රාග්ධනය යටතට පමණක් අයත් වන්නේ,
1. සේවකයින්, කළමනාකරුවන්, අයිතිකරු
2. මුදල්, යන්ත්‍ර, ගොඩනැගිලි
3. ස්වභාවික සම්පත්, මුදල්, ගොඩනැගිලි
4. යන්ත්‍ර, ඉඩම්, අයිතිකරු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: "සමඟි මිුරරු සමජයන" ්යනත් ව්ය ව්යපාරහ සංවියයන ෙක්දව්ය ව්හඅයන කුමක්ෙ?
1. සමිි සංවියයනිල
2. දසේව් සපාරයනය ව්යපාරහයනිල
3. හවු්ල ව්යපාරහයනිල
4. ඒණ පුද්ගට ව්යපාරහයනිල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: කාන්තාවන් තූළ පවතින OQag@O හා කරුණාවන්ත බව වැනි ගුණාංග වැඩි වශයෙන් ම අවශ්‍ය වන ව්‍යාපාර " අවස්ථාවක් වන්නේ
1. ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙනයාම ය.
2. ළදරු ඇඳුම් වෙළඳසැලක් පවත්වාගෙනය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
.......................................... යනු තමාගේත් තම පවුලේත්, අවට සමාජයේත් සෞඛ්‍යයට බලපාන සාධක පාලනය කර ගැනීමයි. ඉහත හිස්තැනෙහි සඳහන් විය යුතු තේමාව විය යුත්තේ කුමක් ද?
1. පූර්ණ සෞඛ්‍යය
2. සෞඛ්‍ය ප්‍රවර්ධනය
3. මනෝ සමාජීය යහපැවැත්ම
4. ජීවිතයේ ගුණාත්මක භාවය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මැටි බඳුන් උසස් ලෙස තැනීමට අවශ්‍ය තාක්ෂණය දියුණු වූයේ කුමන යුගයේ සිටද?
1. මුල් ඓතිහාසික යුගය
2. පූර්ව ඓතිහාසික යුගය
3. දඩයම් යුගය
4. ප්රාග් ඓතිහාසික යුගය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: පිලිප් විසින් ඉතියෝපීය වැසියාට පහදා දුන් කරුණ වන්නේ ජේසුස් වහන්සේගේ,
1. ස්වර්ගාරෝහණයයි.
2. එතුමාගේ උපත හා ළමා වියයි.
3. ප්රාතිහාර්යන් ගැනය.
4. පරිත්‍යාගශීලි සේවකත්වයයි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
අධිකරණයේ ප්‍රධාන කාර්යය කුමක්දැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. නීති සම්මත කිරීම. 1
2. පුරවැසි අයිතිවාසිකම් සුරැකීම.
3. රාජ්‍ය සේවය පාලනය කිරීම.
4. විධායකය පාලනය කිරිම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ තොරතුරු ඇතුලත් පිළිතුර,
1. A E I
2. B F I
3. B E I
4. A D I
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ියංවරසගී ඹසයථාර්ථල් ාහි යසබාණඹක්සඵ සඅදසඳත්සසඇත්හත්සඹ.
1. උන
2. ැඵෑසඅරු කින්සයුත්
3. භනාසහ සතියුණු
4. අ්ථයඹ සගැරහඳන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පුද්ගලයෙක් ව්‍යාපාරයක වත්කම් සම්බන්ධ පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කරයි. A අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. B ව්‍යාපාරයේ පාලනයට යටත්වීම. C අනාගතයේ දී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අජිත් තම සේවක මණ්ඩලය සඳහා නියමිත වෙලාවට අක්‍රමිකතා වලින් බැහරව සාධාරණව පඩි නඩි බේරන යහපත් ව්‍යවසායකයෙකි. මෙම කොටසින් ව්‍යවසායකයකු ලෙස අජිත් සතු කුමන කුසලතාවයක් කියවේද?
1. මානව කුසලතාවයයි
2. සන්නිවේදන කුසලතාවයයි
3. සංකල්පනාත්මක කුසලතාවය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘සඤ්ඤා’’ ස්කන්ධය යනු,
1. වින්දනය විඳීම ය.
2. සිත තුළ උපදින සටහන් නිමිති ය.
3. ශරීරය, කය, භෞතික සැකැස්ම ය.
4. චේතනා, රැස් කිරීම ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: වෙළඳපල ආර්ථිකය ලෙස වර්තමානයේදී ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමය,
1. නව ධනවාදී ආර්ථික ක්‍රමය ලෙස හඳුන්වයි.
2. ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලෙස හඳුන්වයි.
3. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ලෙස හඳුන්වයි.
4. ධනවාදී ආර්ථික ක්‍රමය ලෙස හඳුන්වයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සසර දුකට හේතුව දක්වන චතුරාර්ය සත්‍යය වන්නේ,
1. දුක්ඛ සත්‍යය යි.
2. සමුදය සත්‍යය යි.
3. නිරෝධ සත්‍යය යි.
4. මාර්ග සත්‍යය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාලයක් සඳහා ඉහළ කාර්ය සාධනයක් ලබාගැනීමට සුදුසු සන්නිවේදන මාධ්‍යයක් තෝරාගැනීම ඉතා වැදගත් වේ. ඔබ ‘‘වේගවත් දත්ත සම්ප්‍රේෂණය’’ (High speed data transmission) පමණක් සලකන්නේ නම් ඔබගේ තෝරාගැනීම වන්නේ,
1. සමාක්ෂක කේබලය (Coaxia... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සිනභා භාධය වම්ඵන්ධවයන් නිලැරදි රකාය වතෝරන්න.
1. මිතයා භත වභාජගත කි පභ.
2. වභාජ යථාර්තය රතිනිර්භාණය කි පභ.
3. වම්බාලය සිනභාලක් බිහි කි පභ.
4. වභාජවයන් මිනිවා ඈත් කි පභ.
Answer... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පස්කම් සැපතින් නික්මීම ද, අනුන් නොනැසීම ද හිංසා නොකිරීම යනු,
1. සම්මා වාචායි.
2. සම්මා දිට්ඨියයි.
3. සම්මා සංකප්පයයි.
4. සම්මා කම්මන්තයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බැක්ටීරියාවල බහුල වශයෙන් දැකිය හැකි පෝෂණ ක්‍රමය වන්නේ,
1. ප්‍රභා ස්වයංපෝෂී ක්‍රමය
2. රසායනික ස්වයංපෝෂී ක්‍රමය
3. පරපෝෂී ක්‍රමය
4. විෂමපෝෂී ක්‍රමය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: වේදිකා නාට්‍යයක නළුවන් තෝරා ගැනීම,
1. රංග ප්‍රතිභාව නම් වේ.
2. නළු වරම නම් වේ.
3. නලුවරණය නම් වේ.
4. රංග අභ්‍යාස නම් වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: උඩරට රාජධානියේ රදල ප්‍රධානීන් කළ සේවය වෙනුවෙන් පිරිනමන ලද ඉඩම් හැඳින්වෙන නම කුමක් ද?
1. ගබඩාගම්
2. ඔලගම්
3. නින්දගම්
4. පරවේණි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ,
1. ලංකාපටුන වරායෙනි.
2. දඹකොළපටුන වරායෙනි.
3. ගෝකණ්ණ වරායෙනි.
4. මහාතිත්ථ වරායෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: සංයුිය දක්වන දත්ත වයොප්ියක් නිරූපණය කිරීෙට වඩොත් සුදුසු ප්රසපතොර ක්‍රෙය
1. බහු තීරු
2. ේවිත්ව තීරු
3. සරල ්රඛ්ො
4. ්බදූ වෘත්ත (………….)
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සුනිල් තම ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඔහුගේ යෝජිත ව්‍යාපාරයට | — | අවස්ථාවක් වන්නේ
1. ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ හොඳ දැනුමක් තිබීම ය.
2. ඔහුගේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එකම සිල්ලර වෙළෙඳසැල වසා දැමීම යය
3. රජය වි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ගැණුම් ඉන්වොයිසියක කොන්දේසි - 10/60/ශුද්ධ 90 ලෙස සඳහන් කර ඇත. මින් අදහස් වන්නේ,
1. දින 90 ක් ඇතුළත ගෙවිය යුතුය. දින 60 කට පසු ගෙවන්නේ නම් 10% ක වට්ටමක් ගෙවිය යුතුය.
2. දින 60 ක් ඇතුළත ගෙවිය යුතුය. දින 90 කට පෙර ගෙවන්නේ නම් 10% ක වට්ටමක් හිමි වේ.
3. දින 60 ක් ඇතුළත ගෙවිය යුතු දින 90 කට පසු ගෙවන්නේ නම් 10% ක බද්දක් ගෙවිය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ජීවත්වීම සඳහා මිනිසාට ශාරීරික හා මානසිකව ඉෂ්ඨ කර ගත යුත්තේ,
1. වුවමනාය
2. අවශ්‍යතාය
3. මූලික අවශ්‍යතාය
4. මේ සියලු දේමය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සමථ භාවනාවේදී පංච නීවරණයන් යටපත් කරනු ලබයි. ඒ අනුව විචිකිච්ඡා නීවරණය සාමඤ්ඤඑල සූත්‍රයේදී උපමා කර ඇත්තේ,
1. වනයක අතරමං වුවෙකු ලෙසය.
2. ආහාරයක කිසිදු රසයක් නොදැනෙන්නා ලෙසය.
3. සිර ගෙයක දුක් විඳින්නකු ලෙසය.
4. ණය ගැතියකු ණය හිමිට ඇති බැඳීමක් ලෙසය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයේ පිහිටි අශ්ව හිස හා මිනිසා දැක්වෙන මූර්තියෙන් පහත කුමන දෙවිවරුන් නිරූපණය වන්නේදැයි විශ්වාස කෙරේ ද?
1. අග්නි හා පර්ජන්‍ය
2. පර්ජන්‍ය හා විෂ්ණු
3. විෂ්ණු හා ශිව
4. විෂ්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2022 / 12 / 31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල අගය වනුයේ,
1. රු. 120 000
2. රු. 25 000
3. රු. 3 000
4. රු. 28 500
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සියලු ජාතීන්ට පොදු වූ බුදු දහමේ එන ඉගැන්වීම් 03 කි. ඒවා නම්,
1. පංචනීවරණ ධර්ම, අටලෝ දහම, ත්‍රිවිධ්‍යා
2. චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, ත්‍රි ලක්ෂණය
3. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, ත්රිශ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කාලයට අනුව කර්මය ප්‍රභේද ගත කිරීමේදී දෙවන ආත්මයෙන් පසු කවර හෝ ආත්ම භවයකදී විපාක දීමට ඉදිරිපත් වන කර්මය,
1. දිට්ඨධම්ම වේදනීය කර්මය යි.
2. උපපජ්ජවේදනීය කර්මය යි.
3. අපරාපරියවේදනීය කර්මය යි.
4. අහෝසි කර්මය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දී ඇති වගන්ති සළකා බලන්න. a) මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරකයක් වෙතට ආවේග සම්ප්‍රේෂණය කරන්නේ නියුරෝන මගිනි. b) රුධිර පටකය, රුධිර ප්ලාස්මාව හා දේහාණුවලින් සමන්විත ය. c) ශාක මූලාග්රයේ ඇත්තේ ස්ථිර පටක වේ. d) ශාක පත්‍ර තුළ ඇති හරිතප්රද මද්යස... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්ෙ (Data) වල ස්වභාවය අනුව සෙය තනාවනුතේ,
1. දත්ෙ එක් රැස් කරතගන ගබඩා කළ ැකිය
2. දත්ෙ ගබඩා කර ඇති මාධයයකින් (Storage Media) නැවෙ ලබාගෙ ැකිය (Retrieve).
3. දත්ෙ සන්නිතේදනය කළ ැකිය
4. සැකසීම කළ තනා ැකිය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ඉහත සිද්ධියට අදාළ අනතුර වාර්තා කිරීම සඳහා ත්‍රී රෝද රථ හිමිකරු භාවිත කළ කෙටි පණිවිඩය අයත්වන සන්නිවේදන මාධ්‍ය කුමක් ද?
1. විද්‍යුත් වාචික
2. විද්‍යුත් සංඥා
3. සංඥා ලිඛිත
4. විද්‍යුත් ලිඛිත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ගුරුවරයකු විසින් සකස් කරන ලද විද් යුත් සමපගණයක (presentation) අන්ෙගගය ෙම කට ඬින් ම පටිගෙ තකාට ඉදිරිපත් කරන ලදී. තේ සඳ ා ඔහු විසින් තයාදා ගනු ලැබූ ආදාන ස ප රතිදාන උපාංග පිළිතවලින් දැක්තවන්තන්,
1. යෙරු පුවරුව (keyboard) ස පරි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
1978 වයවස්ථායේ දහතුන්වන සංයශ්ෝධනයයන් පිහිටුවන ලද අධිකරණය කුමක් ද?
1. යශ්ර්ෂ්ඨාධිකරණය
2. ළාත්බද මහාධිකරණය
3. අභියාචනාධිකරණය
4. මයහ්ස්රාත් අධිකරණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
මේ අතරින් ජංගම දුරකථන ආචාර ධර්මවලට අයත් වනුයේ,
1. A,B හා E ය.
2. A,B,C හා F ය.
3. A,B,C,D හා E ය.
4. A,B,C,D හා F ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: කර්කටක නිවර්තනය හා ආක්ටික් වෘත්තය අතර පිහිටා ඇති දේශගුණික කලාපය කුමක් ද?
1. උතුරු සෞම්‍ය කලාපය
2. දකුණු සෞම්‍ය කලාපය (.........)
3. උතුරු ශීත කලාපය
4. දකුණු ශීත කලාපය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ආර්ය අෂ්ටාංගික මාර්ග තුළ සමාධි ශික්ෂාවට අයත් අංගයක් වන්නේ,
1. සම්මා ආජීවය යි.
2. සම්මා දිට්ඨිය යි.
3. සම්මා කම්මන්තය යි.
4. සම්මා වායාමය යි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පුද්ගලයාගේ අවශ්‍යතා සහ වුවමනා ඍජුව ඉටුකර ගැනීමට දායක කර ගන්නා භාණ්ඩ හඳුන්වන්නේ,
1. පාරිභෝගික භාණ්ඩ නිමිනි.
2. ආයෝජන භාණ්ඩ නමිනි. 2
3. අන්තර් භාණ්ඩ නමිනි.
4. ප්‍රාග්ධන භාණ්ඩ නමිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පරිගණක මතක උපක්රමවල දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය අනුව ආරෝහණ පිළිවෙලින් දැක්වෙන්නේ,
1. සංයුක්ත තැටිය, චුම්භක පටිය, සැනෙලි මතකය, රෙජිස්කර මතකය
2. චුම්භක පටිය, දෘඩ තැටිය, සැලෙනි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත ගනුදෙනුව නිසා අනුරගේ ව්‍යාපාරයට ලද ලාභය කොපමණද?
1. රු. 10 000 කි.
2. රු. 6 000 කි.
3. රු. 40 000 කි.
4. රු. 4 000 කි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: දඹදෙණි යුගයට අයත් සද්ධර්මරත්නාවලිය හා පූජාවලිය යන අගනා ග්රන්ථ රචනා කළ කතුවරුන් අනුපිළිවෙලින් වන්නේ,
1. වෑත්තෑවේ හිමි හා ධර්මසේන හිමියන්ය.
2. ධර්මසේන හිමි හා බුද්ධපුත්‍ර හිමියන්ය.
3. බුද්ධපුත්‍ර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිදුහත් කුමරුගේ ළමා අවධියේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ,
1. දරදඬු බව
2. මුහුකුරා ගිය බව
3. උගන්වන දෙය හොඳින් ධාරණය කර ගැනීම
4. හැඩිදැඩි බව
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පාරිභෝගිකයන් විසින් භාණ්ඩ මිලදී ගැනෙයි. යන වාක්‍යයේ ‘‘භාණ්ඩ’’ යන පදය අයත් වන විභක්තිය වන්නේ,
1. කරණ විභක්තියට ය.
2. කර්තෘ විභක්තියට ය.
3. කර්ම විභක්තියට ය.
4. ප්‍රථමා විභක්තියට ය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: තිරසාර සංවර්ධනයේදී රටක් සැළකිලිමත් වන කරුණක් වන්නේ,
1. අන්‍ය සංස්කෘතින් පිළිබඳව වැඩි සැළකිල්ලක් නොදැක්වීම.
2. වර්තමාන සම්පත් වර්තමාන සමාජ සංවර්ධනය සඳහා උපරිම ලෙස භාවිතා කිරීම.
3. සංවර්ධ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ වී වගාවට යොදා ඇති බිම් වලින් වැඩිම හා අඩුම බිම් ප්‍රමාණය යොදවා ඇති දිස්ත්‍රික්ක දෙක පිළිවෙලින් දැක්වූ විට නිවැරදි පිළිතුර කුමක් ද?
1. අනුරාධපුරය, බදුල්ල
2. කුරුණෑගල, නුවරඑළිය (.........)
3. කුරුණෑගල, අම්පාර
4. කුරුණෑගල, යාපනය
පි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
‘‘අපිත් දන්නව ඔහේගෙ සෙප්පඩ විජ්ජා. අපි දැක්ක අර පැත්තෙන් හම්බ වුණු පොදිය’’ මෙම සංවාද ඛණ්ඩය ඇතුළත්
1. නාට්‍යය කුමක් ද? ගුරු තරුව
2. කැලණි පාලම
3. හුණුවටයේ කතාව
4. සිංහබාහු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ......................... පන්තියේ යති.
1. ඔවුහු
2. ඔහුහු
3. ඔහු
4. හේ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ධම්ම පදයෙහි බුද්ධ දේශනාවන්ට ගැටපද හා විවරණ සැපයීම සඳහා කරන ලද කෘතියකි.
1. සියබස්ලකර.
2. සිඛ වළඳ හා සිඛවළඳ විනිස.
3. සද්ධර්මරත්නාකරය.
4. ධම්පියා අටුවා ගැටපදය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ශන බල නිසා ජලය සතු සුවිශේෂ ගුණයක් නොවන්නේ,
1. වර්ණයක්, රසයක් හෝ ගන්ධයක් නොතිබීම.
2. ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් පැවතීම.
3. තාපාංකය ඉහළ අගයක් ගැනීම.
4. අයිස්වලට වඩා ජලයේ ඝනත්වය වැඩිවීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: බඩේ ගින්දර
1. බඩගින්න
2. බඩ වේදනාව
3. බඩේ උණුසුම
4. බඩේ කැක්කුම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වමවහයුම් පද්ධියක මතක කළමනාකරණවේ කාර්ය වන්තවන්ත,
1. වගානූ හා ව ෝල්ඩර සංවිධානය කිරීම
2. ියාවලි අවසානවේදී මතකය නිදහස් කිරීමට අව ය කටයුතු සිදු කිරීම.
3. දෘඩ තැටියට ප්‍රවේ වීම.
4. උපාංග කළමනාකරණය කිරීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මානවයා අතීතයේ සිට වර්තමානය දක්වා තොරතුරු ලබා ගත් ආකාරය පිළිවෙලින් දක්වා ඇත්තේ,
1. ඉඟි බිඟි චිත්‍ර කථනය කඩදාසි නිර්මාණය මුද්‍රණය
2. ඉඟි බිඟි සංඥා මුද්‍රණය කඩදාසි නිර්මාණය
3. ගුහා චිත්‍ර කථන භාෂාව කඩදාසි නිර්මාණය සංඥා
4. කථන භාෂාව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දේවානම්පියතිස්ස රජුගෙන් පසු පිළිවෙලින් බලයට පත් රාජ නාමාවලිය අඩංගු වන්නේ කවර පිළිතුරේ ද?
1. අසේල, සූරතිස්ස, මහාසිව, උත්තිය
2. උත්තිය, මහාසිව, අසේල, සූරතිස්ස
3. උත්තිය, මහාසිව, සූරතිස්ස, අසේල
4. උ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
. ජගත් විසින් ශාරීරික අධ්‍යාපන ප්‍රශ්නයකට සපයන ලද පිළිතුරක් පහත දැක්වේ. 0 * විශ්කම්භය මීටර් 2.135 කි. වෘත්තය හා ඊට සම්බන්ධ කෝණය 34.92 ක් බවත්, නැවතුම් පුවරුවක් සවිකර ඇති බවත්ය, ජගත් මෙහි ලියා ඇත්තේ,
1. හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා පිටිය සම්බන්ධවය.
2. කවපෙත්ත විසි කිරීමේ ක්‍රීඩා පිටිය සම්බන්ධවය.
3. යගුලිය දැමීමේ ක්‍රීඩා පි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: කනොරිකදෝකකෝ තහකන් ඳතුශට සිහින් ළින තට්ටුක් කවෝ අඩක් පිිතසසූ දවයිඹහ කඹී ක අයමුණ න්කන්,
1. ජරවනඹ හ්ශාක සිුසවීභට ඹ.
2. ිශලීය කයෝග යහප්තිතිඹ ඳහරනඹට ඹ.
3. තහන් කුට්ටි ඳවසුකන් ක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මුලි්න ී ඇි ලයාරණ ප්රලර්ගය අයත් ශ්වොලව පදයක් වහිත් ලරණය ශ්ත්ෝර්නවම
1. ත්ේධිත් - දිරිමත්,ශ්ත්ොටියා, වනලර්ණමය, පුදසුව
2. ව්නධි - බුදුුණරු,මැදැඟි්ල,ගිනියම්,ශ්ශෂශ්යෝ
3. ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අපනයන භාණ්ඩ වල තත්වය පරීක්ෂා කරන ආයතන වන්නේ,
1. කාර්මික සංවර්ධන මණ්ඩලය
2. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
3. ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
4. කාර්මික තාක්ෂණ ආයතනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශ්‍රී ලංකාව විදේශීය ................................................. මුදවා ගැනීමට සටන් වැදුණු නායකයෝ සදා අමරණීය වෙති.
1. රාජාඥාවෙන්
2. ග්රහනයෙන්
3. ආධිපත්‍යයෙන්
4. ගවේෂණයෙන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
CO(NH ) (යූරියා) 30g ක අඩංගු N පරමාණු සංඛ්‍යාව කොපමණද? 2 2 23 23
1. 2 x 6.022 x 10 23 23
2. 3 x 6.022 x 10
3. 6.022 x 10
4. 4 x 6.022 x 10 -1
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඉහත ගනුදෙනුව හා සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය
1. ගෙවීම් වවුචරය වේ.
2. ජ‘නල් වවුචරය වේ.
3. ගැනුම් ඉන්වොයිසිය වේ.
4. පිලිපත වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් කඩ වූ විටෙක ගත හැකි ක්‍රියාමාර්ග දක්වා ඇත්තේ,
1. 165 වන වගන්තියේ ය.
2. 162 වන වගන්තියේ ය.
3. 126 වන වගන්තියේ ය.
4. 156 වන ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙකු සැම විටම විශ්වාසය තබන්නේ,
1. තමා පිළිබඳව වේ.
2. වෙළෙඳපොල පිළිබඳව වේ.
3. සමාජය පිළිබඳව වේ.
4. පවතින රජය පිළිබඳව වේ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සහය තරඟ සඳහා භාවිතා කරන සම්මාන ධාවන පථයක යෂ්ටි හුවමාරු කලාපයේ, යෂ්ටි හුවමාරුව සිදු විය හැකි කලාපයේ දුර කීය ද?
1. 30 m කි.
2. 40 m කි.
3. 10 m කි.
4. 20 m කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: තබ්ලාවේ වම් පස කොටස (විශාල බෙරය) හඳුන්වන නම කුමක්ද?
1. සියාහී (Syahi)
2. බායා (Bayaan)
3. දායා (Dayaan)
4. ගජ්රා (Gajra)
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: සම්පූර්ණ ලේඛනයක් එක වර තේරීම සඳහා කෙටිමං යතුරක් ලෙස පහත සඳහන් කුමක් යොදාගත හැකිද?
1. Ctrl + H
2. Ctrl + D
3. Ctrl + O
4. Ctrl + A
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දඹුල්ලේ කළුදිය පොකුණ සෙල්ලිපියක සඳහන් කර තිබෙන්නේ එම විහාරයට දානය සපයා ගැනීමේ දී යම් ගැටලුවක් ඇති වුවහොත් දසගම් ඇත්තන් රැස්වී එම ගැටලුව විසදාගත යුතු බවයි. මෙයින් අපට වඩාත් පැහැදිලි වන්නේ,
1. ඉතා පුරාණ කාලයක සිට සාමූහිකවත් විධිමත් ලෙසත් සිය ජීවි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න. ‘‘සඳැස් කාව්‍යයක විරිතක් දක්නට ලැබෙන අතර නිසඳැසක දක්නට ලැබෙන්නේ පද සංඝටනාව අනුව ජනනය වන
1. ලයකි. විරිත ගොඩනගා ගනු ලබන්නේ පද්‍ය පාදයේ යොදා ගන්නා මාත්‍රා ගණන අනුවයි’’ සඳැස් ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නිර්මාණකරණයේ නිරත වෙමින් ලබා ගන්නා ප්‍රාගුණ්‍ය අගනා නිර්මාණ එළිදැක්වීමට හේතු වේ.
1. ප්‍රමාණ කිරීම
2. ගණනය කිරීම
3. ප්‍රගුණ කිරීම
4. අත්දැකීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පරිගණකවල භාවිත කරන කේත ක්‍රම (Coding systems) කිහිපයක් පහත දැක්වේ. එම කේත ක්‍රම වලට ගැළපෙන බිටු සහ අනුලක්ෂණ ප්‍රමාණය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. A. ASCII B. BCD C. EBCDIC
1. බිටු 4යි අනුලක්ෂණ 16 යි /B - බිටු7යි අනුලක්ෂණ 128 යි /C - බිටු 8 අනුලක්ෂණ 256
2. A – බිටු 7යි අනුලක්ෂණ 128 යි /B – බිටු4යි අනුලක්ෂණ 16 යි/C - බි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ගැටුම් සාමකාමීව නිරාකරණය කර ගැනීමේ වාසි ඇතුළත් පිළිතුර තෝරන්න.
1. දේශපාලන අස්ථාවරබව ඇති වීම.
2. පුද්ගල මානසිකත්වය අවපීඩනය වීම.
3. මූලික හා මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම.
4. සාමය හා ආරක්ෂාව අහිමි වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: EBCDIC කේත ක්‍රමයේදී ඒක අනු ලක්ෂණයක් නිරූපණයට භාවිතා වන පිටුගණන වන්නේ,
1. 4
2. 8
3. 16
4. 256
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
භික්ෂුණී ශාසනයේ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා දෙනම නම්,
1. ඛේමා තෙරණිය සහ උප්පලවණ්ණා තෙරණියයි.
2. යසෝදරා තෙරණිය සහ පටාචාරා තෙරණියයි.
3. විශාඛා තෙරණිය සහ කිසාගෝතමී තෙරණියයි.
4. ප්‍රජාපතී තෙරණිය සහ යසෝදරා තෙරණියයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: සංස්කෘතිය පිළිබඳව අදහස් ඉදිරිපත් කළ චින්තකයෙක් වන්නේ,
1. සිලර්
2. J. R. ලවෙල්
3. ලෙනාඩ් වුල්ෆ්
4. ටී• බී• ටයිලර්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2025212231 ්න ්ව්ස්න ව්ර්ෂදේ ටභ දහෝ ්ටභ ප්රණශ්යදේ දපාර්නනුකර ණහය බංකු අයන දපාරොිතයන ව්්නද්න
1. රු 5 000 ිල
2. රු 7 000 ිල
3. රු 12 000 ිල
4. රු 19 000 ිල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ඝන - ඝන වමජළතීය මිශ්‍රණය කුමක්ද
1. ලෆලි - සිතමන්ති මිශ්‍රණය
2. තක්ක් මිශ්‍රණය
3. ලුණු කුඩු - ගම්මිරිවහ කුඩු මිශ්‍රණය
4. පිත්ෙ මිශ්‍ර තෝශය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර ආරම්භවීමට බලපෑ මූලික සාධකය වනුයේ,
1. අවශ්‍යතා හා වුවමනාය
2. ලාභ ලැබීමේ චේතනාවය
3. භාණ්ඩ හා සේවාය
4. භාණ්ඩ නිෂ්පාදනයය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ජාතික පොදු උරුමයන් ................................. කිරීම අප සැමගේ යුතුකමකි.
1. පරිහරණය
2. සංරක්ෂණය
3. ආකර්ෂණය
4. ස්ථාවර
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පන හත ප්රයාශ සලයා ෙලන්න. A - හයිඩරජන් ගපන ගරාක්සයිඩඩ් සමඟ සල්ෆියයුරික් අම්ල බ දු ි හිපන ක් එක් ි රීම. B - මැ ෙනීස් ඩග ාක්සයිඩඩ් හයිඩරජන් ගපන ගරාක්සයිඩඩ් සමඟ එක් ි රීම. C - ගපන ාටෑසි ම් පන ' මැන්ෙගන්ට් රත් යරන විට මැ ෙනීස් ඩග ාක්සයිඩඩ් එක් ි රීම. ගම්වායිඩන් ධ්න පත්ගේරය ක් හා ණ පත්ගේරය ක් ග ගද්න අවස්ථ ාව පිළිගවලින් ද්ැක්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: සෑම සන්නිවේදන ක්රියාවලියක්හා බැ`දී පවතින සන්නිවේදන වර්ගය වන්නේ,
1. සමූහ සන්නිවේදනයයි.
2. අන්තර් පුද්ගල සන්නිවේදනයයි.
3. අන්තර්වර්තී සන්නිවේදනයයි.
4. ජන සන්නිවේදනයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේ පිළිබඳ පසුතැවීම හැඳින්වීම සඳහා ධර්මයේ දක්වා ඇත්තේ,
1. උද්ධච්ච කුක්කුච්චයයි.
2. ථිනමිද්ධයයි.
3. කාමච්ඡන්දයයි.
4. විචිකිච්ඡාවයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පාලකයෙකු විසින් රටවැසියාගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය, සුව පහසුව කැප කරන්නේ නම් එය දස රාජධර්මවල හඳුන්වන්නේ,
1. දානය ලෙසිනි.
2. සීලය ලෙසිනි.
3. පරිත්‍යාගය ලෙසිනි.
4. ඍජුබව ලෙසිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මෙහි දැක්වෙන අන්දමට අතීතය හැඳින්විය හැක්කේ කෙසේ ද?
1. වෙනස් කිරීමක් ලෙසය.
2. වර්තමානයක් ලෙසය.
3. යටගියාවක් ලෙසය.
4. ඉදිරියක් ලෙසය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.