prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පංච උපාදාන ස්කන්ධයේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය ගැඔුරින් වටහාගෙන ප්‍රඥාව වැඩිදියුණු කිරීම සිදුකරනු ලබන්නේ,
1. විදර්ශනා භාවනාවෙනි.
2. සමථ භාවනාවෙනි.
3. ධ්‍යාන භාවනාවෙනි.
4. චිත්ත භාවනාව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අඬුව තිබෙද්දී අත පුළුස්සා ගත්තා වාගේ.
1. පහසු මඟක් තිබියදී දිගු මඟකින් යාම
2. අවශ්‍ය උපකරණ භාවිත නො කොට විපතට පත් වීම
3. වටිනා දෙයක් තිබියදී නො වටිනාදේ ගැනීම
4. උත්සාහය අතහැර කරදරයට පත්වීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: භාවනාවට පිවිසෙන තැනැත්තා පූර්ව අවශ්‍යතා පහක් ඉටුකරගත යුතුය. එම අවශ්‍යතා වලට අයත් නොවන්නේ,
1. සිල්වත් වීම යි.
2. ප්‍රඥාව යි.
3. කරුණාව යි.
4. වීර්යය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
රාජකීය බලපත්‍රයක් ලබාගත් පෙරදිග බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම ප්‍රථමයෙන් වෙළඳ කටයුතු කළේ"
1. ඉන්දියාවේ ය.
2. සුමාත්‍රා ¥පතේ ය.
3. ජාවා ¥පතේ ය.
4. ඇම්බොයිනා ¥පතේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සසර දුකින් නිදහස්ව නිවන් දක්නා ජාති දක්වා කිසියම් භවයකදී විපාක ලබාදීමට සමත් කර්මය,
1. අහෝසි කර්මයයි.
2. දිට්ඨධම්මවේදනීය කර්මයයි.
3. අපරාපරීයවේදනීය කර්මයයි.
4. උපපජ්ජවේදනීය කර්මයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: P = 10101011 හා Q = 1001111 නම් P- Q හි අගය වන්නේ, 2 2
1. 1001111
2. 134
3. 100
4. A3 2 8 16
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ජීවිතණේ දී ෆබු ජයග්රශණයක් ණලනුණලන් ඉටු කරන සුජුදය
1. වජදු ෂුක්ර්
2. වජද්ර වශහවු
3. වජ්ද්ර තිළලත්
4. වජද්ර ශළජළ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පොදු මං මාවත්, මහජන සෞඛ්‍යය, පොදු උපයෝගීතා සේවා යනාදි කාර්යයන් ප්‍රාදේශීය මට්ටමින් ඉටු කිරීමේ කාර්ය පැවරී ඇති ආයතනය කුමක්ද?
1. මධ්‍යම ආණ්ඩුව
2. පළාත් පාලන ආයතන
3. පළාත් සභාව
4. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
උපමාවක් රහිත වරණය තෝරන්න.
1. අසරණයා වැලපුනත් දාමරිකයා ගේ ගල්හිත උණු නොවී ය.
2. "මං කිරි ගහට ඇන්නා වාගේ කිව්වේ ඕක තමා" යැයි මව පැවසුවා ය.
3. සීයා ගේ හිසකෙස් කපුකුල්ලක් බඳු විය.
4. දැරිය හා පැටවකු මෙන් අහිංසකය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: අධ්යක්ෂවරයා විසින් හසුරුවනු ලබන නළු නිළියන් නොමැති වීම ප්‍රධාන ලක්ෂණයක් වන්නේ,
1. වාර්තා චිත්‍රපටවල ය.
2. කෙටි චිත්‍රපටවල ය.
3. අර්ධ වාර්තා චිත්‍රපටවල ය.
4. වෘත්තාන්ත චිත්‍රපටවල ය.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රෙදිපිළි ව්‍යාපාරයක සිදු වූ ගණුදෙනු පහත දැක් වේ. A සඳුනිට ණය පදනම මත රෙදිපිළි විකුණුම් රු. 20 000. B සඳුනිගෙන් රු. 15 000 ක මුදලක් ලැබීම. C රු. 5 000 ක් බොල්ණය ලෙස කපා හැරීම. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
කාර්යාලයක් තුළදී තැපැල් මුදු යන්ත්‍රය චීක්නිලධාරියෙකු භාරයේ තබයි. මෙසේ වීමට ආසන්නතම හේතු නම්,
1. වැඩි කාර්යක්ෂමතාවයකින් කාර්යය කිරීම සඳහාය.
2. මුදල් ගණූදෙනුවක් නිසා වංචා සිදුවීම් වළක්වාගැනීම සඳහාය.
3. මුද්දර ඇලවීමට පහසු නිසාය.
4. දිනපතා ලිපි විශාල ප්‍රමාණයක් මුදු තැබිය යුතු නිසාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: යුගල පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.
1. ඇඳුම් - පැළඳුම්, රට තොට, කෙත්වතු, නාන තොටේ
2. ළමයි බමයි, හතුරු - මිතුරු, හරක බාන, දනි පනි
3. කොට්ට - මෙට්ට, විහාර-මළුව, ගෙවල්-දොරවල්, වංහුං
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
උත්සාහනේ දෑත දෙපයේ මහන්සියෙන්, දහදිය හෙළා ධාර්මික රැකියාවක නිරවීම .................. අතරින් හඳුන්වන්නේ,
1. ආරක්ඛ සම්පදා නමිනි.
2. උට්ඨාන සම්පදා නමිනි.
3. සමජිවිකතා නමිනි.
4. කල්‍යාණ මිත්තතා නමිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: නිතර ආමිසයෙන් සංග්‍රහ කරන ගිහියාට පැවිදි උතුමන් විසින්,
1. ධර්ම දානයෙන් සංග්‍රහ කළ යුතුය.
2. සීලයෙන් සංග්‍රහ කළ යුතුය.
3. දානයෙන් සංග්‍රහ කළ යුතුය.
4. නිවාස සාදා දීමෙන් සංග්‍රහ කළ යුතුය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත සංඛ්‍යා වලින් විශාලම සංඛ්‍යාව වන්නේ,
1. 75
2. 27 දෙක අට දහය දහසය
3. 1010101
4. 170
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: බණ්ඩක්කා පතු විචිත්‍ර රෝගය පාලනය කිරීමට යොදාගත හැකි පාලන ක්‍රමයක් නම්,
1. දිලීර නාශක යෙදීමයි.
2. බීජ ප්‍රතිකාර කිරීමයි.
3. වාහක කෘමීන් පාලනයයි.
4. පාංශු ජීවානුහරණයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ලයයපයර ආචයර්ර්ම තීරණය වීදමි ය බපෑම් ඇති තරය පයර්්ල පමණක් නිලැරදිල ඇතුෂ්ව ිළිතතුර කුමක්ෙ ?
1. ලයයපයර ආරම්භ තර්ය්, රජය, බයි ර වමයජය
2. ලයයපයර ආරම්භ තර්ය්, ආයෙනිත වයමයජිතයි්, බයි ර වමයජය
3. ලයයපයර ආරම්භ තර්ය්, දව ලතය්, රජය
4. ලයයපයර ආරම්භ තර්ය්, තෂමයයතු ල්, රජය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
‘‘ඇතැම් ව්‍යාපාරිකයන් විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටී.’’ මෙය,
1. සමාජ සම්මතයන්ට එරෙහි වීමකි.
2. නිර්මාණශීලීත්වයට බාධා කාරී වන්නකි.
3. තම ස්වාධීනත්වය තහවුරු කර ගැනීමකි.
4. අවධානම කළමනාකරණය කර ගැනීමකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදු දහම ‘‘පටිසෝතගාමී’’ ය. එනම්,
1. පිළිවෙලකට ගමන් කිරීම ය.
2. පිළිවෙතකට ගමන් කිරීම ය.
3. යටිගම් බලා ගමන් කිරීම ය.
4. උඩුගම් බලා ගමන් කිරීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: හොඳ ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේ දී ප්‍රථමයෙන් සිදු කල යුත්තේ
1. ශදුඅත විශ්ලේෂණයයි•
2. සාර්ව විශ්ලේෂණයය•ි
3. සුක්ෂම විශ්ලේෂණයයි•
4. පරිසර විශ්ලේෂණයයි•
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අප කැමති දේවල් පවා වෙනස් වී නැති වී යා හැකි බව අවබෝධ කරගැනීමෙන් වඩාත් සුදුසු වන්නේ කුමක්ද?
1. සෑම දෙයක්ම සදාකාලික යැයි සිතීම
2. අන් අය සමඟ නිතර ගැටුම් ඇති කරගැනීම
3. වගකීම් මඟහැරීම
4. වෙනස්වීම් පිළිබඳ යථාර්ථ අවබෝධයක් ඇති කරගැනීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද කොට්ඨස බෙදා වෙන් කරනු ලබන්නේ,
1. මැතිවරණ දෙපාර්තමේන්තුව මගිනි.
2. ශ්‍රේෂ්ඨාධිකරණය මගිනි.
3. මැතිවරණ කොට්ඨාස ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘ප්රතිසන්ධි සිත හේතු කොට ගෙන පංචස්කන්ධය ඇති වේ’ යන්න අනුලෝම පට්ච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ,
1. ‘අව්ජ්ජා පච්චයා සංඛාර’ යන්න යි
2. ‘විඤ්ඤාණ පච්චයා නාමරූප’ යන්න යි
3. ‘නාම රූප පච්චයා සලායනනං’ යන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ක්රියොකොරී ෙැවැත්ම හො ආතති වයොයොම කළමනොකරණය ඉහත සට්හපනහි ඇතුළත් ගුණොංග අයත් වන්පන්,
1. පසෞඛ්යය ප්‍රවර්ධනය යට්පත් ය.
2. යහෙත් කොයික පසෞඛ්යය යට්පත් ය.
3. පූර්ණ පසෞඛ්යය ෙවත්වො ගැනීමට් සුදුසු ජීවන රට්ො යට්පත් ය.
4. පූර්ණ පෙෞරුෂය යට්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
යන්ත්‍ර ඵවයන් ක්රියාකරලන ප්‍රාථමික බිේ වැකසීවේ උඳකරණ යුගය ලන්වන්,
1. තැටි නගු ශා වරොටවේටරය ය.
2. ජඳන් ඳරිලර්තය නගු ශා ජඳන් වරොටරි වීඩරය ය.
3. ශැඩ ෑලි නගු ශා තැටි නගු ය.
4. රිජරය ශා වකොකු නගු ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සිය දිවි [...] නොවන ක්‍රියා කලපය දුටු වයසක මව විසින් හඳුනාගත් උත්තරය කුමක්ද?
1. සිස් අතින් යෑම
2. අවුරකින් තොරව යෑම
3. සහබව ගැනීම
4. පාර සොයාගත නොහැකි වීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: 1848 නිදහස් සටනට හේතු වූ බදු වර්ගයක් නොවන්නේ,.
1. දුම්කොළ බද්ද
2. ඇග බද්ද
3. ඔරුපාරු බද්ද
4. වෙළඳසැල් බද්ද
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ධ්‍රැවිකරණය වීම හේතුවෙන් ජල අණු
1. අන්තර් අණුක බන්ධන සාදයි.
2. බහු අවයවීකරණය වේ.
3. අණුක දැලිසක් සාදයි.
4. අයනික දැලිසක් සාදයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ජනමාධ්‍යයේ සැබෑ වගකීමක් නොවන්නේ,
1. ජනමාධ්‍ය වැඩසටහන් තුළින් ගැටුම් අවුළුවාලීම ය.
2. තම ග්‍රාහකයින්ට උසස් විනෝදාස්වාදයක් අත්කර දීම ය.
3. මානව ධර්මතා සමාජගත වන පරිදි සන්දේශ නිර්මාණය කිරීම ය.
4. සදාචාරය හා සාරධර්ම සුරකින සමාජයක් ගොඩනැගීම ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට දේශනා කළේ,
1. හේතුඵල දහමයි.
2. ත්රිලක්ෂණයයි.
3. චතුරාර්ය සත්‍යයයි.
4. පුනර්භවයයි. 3
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: ජප්තාලයේ (Jhaptal) විභාග සංඛ්‍යාව කීයද?
1. 5
2. 2
3. 3
4. 4
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මිශ්‍රණවල සංඝටක වෙන් කිරීමේ පහත සඳහන් ක්‍රමවලින් යාන්ත්‍රික ක්‍රමයට අයත් වන්නේ,
1. ගැරීම ය.
2. හැලීම ය.
3. ජලයේ පා කිරීම ය.
4. ඉහත සඳහන් සියල්ලම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පුරාණ කාලයට අයත් සාහිත්‍ය ආගමික තොරතුරු හා වංස කථා ලියවී ඇත්තේ,
1. පුස්කොළ පොත්වල ය.
2. රන් සහ තඹතහඩුවල ය.
3. මැටි පුවරුවල ය.
4. ගල්පුවරුවල ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ප්‍රධාන ක්‍රීඩාවල, දක්ෂතාවයන් එකක් හෝ කිහිපයක් ප්‍රගුණ කිරීමේ අරමුණින් සකස් කොට ඇති ක්‍රීඩා හඳුන්වන්නේ,
1. අනු ක්‍රීඩා
2. ජන ක්‍රීඩා
3. ප්‍රධාන ක්‍රීඩා
4. සුළු ක්‍රීඩා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: 2016 ඔලිම්පික් උළෙල පැවැත්වෙන රට වනුයේ,
1. ඇමෙරිකාව
2. සිංගප්පූරුව
3. බ්‍රසීලය
4. කෙන්යාව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙකු විසින් භාරගන්නේ,
1. ප්‍රතිලාභයක් නොමැති අවධානමක් ය.
2. සාර්ථක වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වගකීම් ය.
3. අවිනිශ්චිත බවක් නොමැති අවධානමක් ය.
4. ඕනෑම අවධානමක් ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ප්සිපයෝ භ ඳටය ය දකි පනොහකි සසය වර්ෙ වන්පන්
1. පඳපන්ර නළ සසය
2. ප්සිපයෝ මී භෘදුසතර
3. වහයබ සසය
4. සහචර සසය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පටක රෝපණය මඟින් අත් නොවන වාසිය කුමක් ද?
1. කෙටි කලකදී පැල විශාල සංඛ්‍යාවක් ලබාගත හැකි වීම.
2. මව් ශාකයට සර්වසම ලක්ෂණ සහිත ශාක ලබා ගත හැකි වීම.
3. නව ප්‍රභේදන සහිත ශාක ලබාගත හැකි වීම.
4. එකවර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගත හැකි වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ව්‍යාපාරයක ජනවාරි මාසයට අදාළ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය රු. 21 500 කි. ජනවාරි මාසයට අදාළ බැංකු ප්රකාශනය අනුව ශේෂය රු. 18 200 කි. මෙම වෙනසට පහත සඳහන් කුමන හේතුව බලපානු ලබයිද? බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් නිෂ්කාශනය නොවූ චෙක්පත්
1. රු. 7 800 රු. 4 500
2. රු. 7 500 රු. 10 800
3. රු. 9 300 රු. 6 000
4. රු. 10 800 රු. 7 500... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ඉහත කරුණුවලින් පරිගණක භාවිතය හා සම්බන්ධ ආචාර ධර්මවලට අයත් වනුයේ,
1. A,C හා E ය
2. A,B,C හා F ය
3. A,B,E හා F ය
4. A,B,C,D,E හා F ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්කයක් නොවන්නේ,
1. මඩකලපුව
2. වව්නියාව
3. අම්පාර
4. ත්‍රිකුණාමලය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු / ක්‍රීඩිකාවක අවසන් වරට ඔලිම්පික් පදක්කමක් දිනා දී 2020 වර්ෂයට වසර 20 ක් සම්පූර්ණ විය. එම දක්ෂතාවය අවසන් වරට පෙන්වූ ක්‍රිඩකයා / ක්‍රීඩිකාව වනුයේ
1. දමයන්ත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත වගන්ති අතරින් ුමක් වගන්තිය සඝඛ්යාවක වකම ක ේවේසස් ිටු ව සම්බන්ධ්ව තය ේේ ?
1. MSB යනු පූර්ණ සඝඛ්යාවක වම් ේකළවරින්ක පිහිටි න්්ය අගය ේේ.
2. MSB යනු පූර්ණ සඝඛ්යාවක ුමණු ේකළවරින්ක පිහිටි අගය ේේ.
3. MSB යනු ශකය සඝඛ්යාවක වම් ේකළවරින්ක පිහිටි අගය ේේ.
4. පූර්ණ සඝඛ්යාවක වම් ේකළවරින්ක පිහිටි න්්ය ේ් ව් අගය එය ේේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පරිගණක ආශ්රිත ප්‍රකාශන ක්‍රියාවලියේ පියවරක් නොවන්නේ,
1. මුද්‍රණ යන්ත්‍රය මගින් මුල් පිටපත මුද්‍රණය
2. ආදර්ශ පිටපතට අනුකූලව පිටපත් ලබා ගැනීම යි.
3. අත්පිටපත යතුරු ලියනය කිරීම යි
4. පරිගණකය මගින් අක්ෂරයෝජනය කළ හැකි වීම යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
එක්තරා වගොවිවඳොෂක කුකුළු ඳැටවු රැෂක් භෂානිකල, උදාසීනල, ආශාර වනොවගන තුප වඳොරලාවගන සිටි අතර වල් මිශ්‍ර භෂඳශ ද පිට විය. දින 5ක් 10ක් ගතලන විට රැවෂන් 70% ක් ඳභණ මිය ගිවේය. වභොවුනට ලැෂඳුන වරෝගය විය ශැක්වක්,
1. රැනිකට් වරෝගය ය.
2. වකොක්සිඩිවයෝසිව් වරෝගය ය.
3. පුල්වෝරේ වරෝගය ය.
4. ඳටි ඳණු වරෝගය ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉස්ලාම් ධර්මය
Question: වළමුහිකල ඉටු කරන සුන්නත් වළත්ලලින් එකක් ලනුණේ,
1. ළුශළ වළතය ය.
2. තහියියතුල් මවහජිද් වළතය ය.
3. තශජ්ජත් වළතය ය.
4. ඊදුල් ෆිත්ර් වළතය ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකත්වය තුළින් ව්‍යවසායකයෙකුට හිමිවන ප්‍රතිලාභයක් වනුයේ,
1. අපනයනය මඟින් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව
2. නිදහස හා ඉතා ඉහළ තෘප්තිය
3. නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට ඉදිරිපත් කිරීම.
4... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඉතාලියේ නව චිත්‍ර කලාවක් බිහිකළ නගරය වූයේ කුමක් ද?
1. නේපල්ස්
2. වැනීසිය
3. ප්ලෝරන්ස්
4. ජිනෝවා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ආවර්තිතා වගුවේ තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය සාදන ඔක්සයිඩ කිහිපයක් පහත දැක්වේ. A B C SiO MgO Al O 2 2 ඉහත ඔක්සයිඩවල ආම්ලිකතාවය ආරෝහණය වන පිළිවෙල දක්වා ඇති වරණය කුමක් ද?
1. A, B, C
2. C, A, B
3. B, A, C
4. B, C, A
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
‘‘ආනන්දයෙහි මේ රජගහ නුවර සිත් අලවන සුලුය. එසේම නිග්‍රෝධය සිත් කලුය. චෞර ප්රපාතය සිත් කලුය.....’’ යනාදී ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ,
1. සරාගි වඩන ස්ථාන පිළිබඳවය.
2. පාරිසරික සුන්දරත්වය ඇගයීමට ලක් කළ ස්ථාන පිළිබඳවය.
3. සක්මන් කිරීම සඳහා භාවිතා කළ ස්ථාන පිළිබඳවය.
4. වස් විසූ ස්ථාන පිළිබඳවය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන් ම සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. අවශ්‍යතාවල ලක්ෂණයක් වන්නේ,
1. විවිධ වීම.
2. සීමිත වීම.
3. අසීමිත වීම.
4. සංකීර්ණ ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
භද්දාලි සූත්‍රයට අනුව නැඟිට ගැනීමටවත් බැරි තරමට කෑම ගෙන එහිම පෙරළී සිටින තැනැත්තා හඳුන්වා ඇත්තේ,
1. ආහාර හත්ථක නම් වේ.
2. අලංසාටක නම් වේ.
3. භුත්තවමිතක විපාක නම් වේ.
4. තත්ථාවට්ටක නම් වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන්නේ මින් කුමක් ද?
1. නීති සම්පාදනය කිරීම
2. යුක්තිය පසිඳලීම
3. නීති ක්‍රියාත්මක කිරීම
4. නීති විවරණය කිරීම . [ තුන්වැනි පිටුව බලන්න.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පාරහෙ සහහ්න ණරුණු ්ුරරි්න ව්යපාරහ යමයන ලියනපාරදිං ක ිලරීදම්න ව්යපාරහයනණ ටදබය ප්රිටභ පාරමඅක් තුරළත් ව්හඅයන කුමක්ෙ? A. - නයිණ පුද්ගටභව්යනක් ටබීම B. - ව්යපාරහදේ යමද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රාජ්‍යත්වයේ බලය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වූයේ,
1. ප්‍රාදේශීය පාලකයන් බලවත් වීම ය.
2. බලය මධ්‍යගත වීම ය
3. රාජධානි අතර QOS ඇති වීම ය.
4. බලය විමධ්යගන වීම ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුටුගැමුණු රජතුමා අයත් රාජ පෙළපත වන්නේ,
1. රුහුණු රජ පෙළපතට ය.
2. මෞර්ය රජ පෙළපතට ය.
3. කන්ද උඩරට රජ පෙළපතට ය.
4. ලම්බකරණ රජ පෙළපතට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයකු විසින් ව්‍යාපාර අවස්ථා හඳුනාගැනීමට විශ්ලේෂණය කරන්නේ,
1. තරගකරුවන් පිළිබඳ වේ.
2. පරිසරය පිළිබඳ වේ.
3. ප්රාග්ධනය පිළිබඳ වේ.
4. සම්පත් පිළිබඳ වේ.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පුද්ගලයාගේ අවශ්‍යතා සහ වුවමනා ඍජුව ඉටුකර ගැනීමට දායක කර ගන්නා භාණ්ඩ හඳුන්වන්නේ,
1. ආයෝජන භාණ්ඩ නමිනි. 2
2. අන්තර් භාණ්ඩ නමිනි.
3. ප්‍රාග්ධන භාණ්ඩ නමිනි.
4. පාරිභෝගික භාණ්ඩ නිමිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණකය සතු සුවිශේෂී ලක්ෂණ පමණක් ඇතුළත් වන පිළිතුර වන්නේ,
1. නිවැරදිබව, කාර්යක්ෂමතාව, බුද්ධිමත් නොවීම
2. වේගය, නිරවද්‍යතාව, බුද්ධිමත්බව
3. කාර්යක්ෂමතාව, විඩාවට පත්වීම, නිවැරදිබව
4. බහුකාර්යබව, සුරැකීමේ හා නැවත ලබා ගැනීමේ හැක... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: පරිගණක ආශ්රිත ප්‍රකාශන ක්‍රියාවලියේ පියවරක් නොවන්නේ,
1. ආදර්ශ පිටපතට අනුකූලව පිටපත් ලබා ගැනීම යි.
2. මුද්‍රණ යන්ත්‍රය මගින් මුල් පිටපත මුද්‍රණය
3. පරිගණකය මගින් අක්ෂරයෝජනය කළ හැකි වීම යි.
4. අත්පිටපත යතුරු ලියනය කිරීම යි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: විදේශීය නාට්‍යයක් ලබාගෙන තෝරාගත් අදට නිර්මාණය කළ නාට්‍ය රචනයන් අනුව වූ නාට්‍යයකි.
1. හුණුවටයේ කතාව
2. හෙවන්ස් දොරටුව
3. චීන මංජුසාව
4. කාමරේ හොරෙන්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නව ව්‍යවසායකයෙකුට ප්රාග්ධනය සම්පාදනය කරගත හැකි ආකාරයක් නොවන්නේ,
1. ස්වකීය ඉතුරුම්
2. බැංකු අයිරා
3. බැංකු ණය
4. වත්කම් විකිණීම
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක ලක්ෂණයක් වන්නේ,
1. භෞතික පැවැත්මක් ඇති දෑ නිෂ්පාදනය කරයි.
2. ස්පර්ෂ කළ නොහැකි දෑ නිෂ්පාදනය කරයි.
3. ගබඩා කර තබා ගත නොහැකිය.
4. වුවමනා සපුරාලන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
තාක්ෂණික පරිසරයේ වෙනස්කමක් නොවන්නේ,
1. කෙටි කාලයකින් නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් අඩු පිරිවැයකින් රෙදි නිෂ්පාදනය කිරීම.
2. පරිගණක තොරතුරු පද්ධති භාවිතයෙන් ගිණුම් තැබීම.
3. සාමාන්‍ය තැපෑල වෙනුවට විද්්‍යුත් තැපෑල භාවිතය.
4. මහ බැංකුව බැංකු පොලී අනුපාත ඉහළ දැමීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ගුවන්විදුලිය බිහිවීම කෙරෙහි බලපෑ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණ ක්‍රමය සොයාගනු ලැබුවේ,
1. ගුග්ලි එල්මෝ මාර්කෝනි
2. සැමුවෙල් එෆ්. බී. මෝස්
3. එඩ්වඩ් හාපර්
4. ජෝර්ජ් ඊස්ට්මන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ප්‍රීති + උත්සවය යන්න නිවැරදිව සන්ධි කළ විට ලැබෙනුයේ,
1. ප්රීතෝත්සවය
2. ප්රීතීත්සවය
3. ප්රීතිඋත්සවය • දී ඇති අදහසට වඩාත් ගැළපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න.
4. ප්‍රීත්‍යුත්සවය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මාලිගාවෙන් පිටත ලෝකයේ යථාර්ථය දැකීමට කුමරුට අවශ්‍ය විය. රජ උයනට යන කුමරුට අතරමගදී සතර පෙර නිමිති දක්නට ලැබුණි. ඉන් කුමරුගේ සිත සන්සුන් බවට පත්වූයේ,
1. මළ කඳක් දැකීමෙනි.
2. ලෙඩෙකු දැකීමෙනි.
3. මහල්ලකු දැකීමෙනි.
4. පැවිදි රුව දැකීමෙනි.
පිළිතු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් වාක්‍ය ලේඛන ව්‍යවහරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘මා පාසලට යද්දී මිතුරන් මුණ ගැහුණ.’’
1. මා පාසලට යද්දී මිතුරෝ මුණගැසුණ හ.
2. මා පාසලට යද්දී මිතුරෝ හම්බ වුණි.
3. මම පාසලට යද්දීම මිතුරෝ මුණගැසුන හ.
4. මම ප... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
තමාගේ ගමන් මග මෙන්ම ගමනාන්තය තමා විසින්ම තීරණය කිරීම හා පාලනය කිරීමට ඇති හැකියාව,
1. ස්වයං පෙළඹවීමයි.
2. ස්වාධීනත්වයයි.
3. අනාගත දැක්මයි.
4. ආත්ම විශ්වාසයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ඕනෑම ව්‍යාපාර සංවිධානයක පොදු ලක්ෂණයක් වන්නේ,
1. වෙළඳාමයි.
2. නිෂ්පාදනයයි.
3. ප්‍රචාරණයයි. (එක් නිවැරදි පිළිතුරකට ලකුණු 02 බැගින්) 10 ශ්‍රේණිය - ව්‍යවසාකත්ව අධ්‍යයනය - දකුණු පළාත 2
4. සීමිත සම්පත් භාවිතයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම අතර ස්පර්ශ උරුමයක් හා අස්පර්ශ උරුමයක් පිළිවෙලින් දැක්වෙන්නේ මින් කුමන පිළිතුරේ ද?
1. සීගිරිය - දළදා මාලිගාව
2. වනෝද්‍යාන - මානව දයාව
3. කාරුණික බව - මානව ගරුත්ව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පැරණි ප්‍රාදේශීය මායිම් පෙන්වන සලකුණක් වන්නේ,
1. බල්ලා හා කපුටා
2. හක්ගෙඩිය
3. පුන්කලස
4. ලියවැල්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ක්‍රිස්තියානු බයිබලයේ නව ගිවිසුමට අයත් පොත් සංඛ්‍යාව වන්නේ
1. 39
2. 27
3. 46
4. 73
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රටක පාලනය සඳහා සකස් කරගනු ලැබූ ප්‍රතිපත්ති මාලාවත් පදනම් කරගෙන පාලන බලය ලබා ගැනීමේ අරමුණ ඇති ව සංවිධානය වූ පුද්ගල කණ්ඩායම,
1. ආණ්ඩුව නමින් හැඳින් වේ.
2. දේශපාලන පක්ෂ නමින් හැඳින්වේ.
3. වි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පිටියුට්රි ග්රන්විය මගින්ව නිෙදවන FSH හො LH පහෝපමෝන ක්‍රියොකොරිත්වය නිසො බොලිකොවන්වපේ ඩිේබපකෝෂ මගින්ව ස්රොවය වන ද්විතියික ලිංගික ලක්ෂණ ඇති ීමට් පහ්තු වන පහෝපමෝනය වන්වපන්ව,
1. ඊස්රජන්ව පහෝපමෝනය (Estrogen hormone)
2. පට්ස්පට්ොස්පට්පරෝන්ව පහෝපමෝනය (Testosterone hormone)
3. ඇඩ්රිනලින්ව පහෝපමෝනය (Adrenaline hormone)... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දළදා වහන්සේ ලංකාවට වැඩම කරවූයේ කවුරුන් විසින් ද?
1. මිහිඳු හිමි සහ සංඝමිත්තා තෙරණිය
2. දුටුගැමුණු රජු
3. හේමමාලා සහ දන්ත කුමරු
4. සිරිමෙවන් රජු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ප්රශංසාත්මක පැතුම් තුනක් හා ආධ්‍යාත්මික අවශ්‍යතා පදනම් කරගත් ඉල්ලීම් හතරක් අඬංගු යාච්ඤාව කුමක් අ?
1. ස්තෝත්රික යැදුම
2. තුන්කාලේ ආරාධනාව
3. උත්තම පූජක යාච්ඤාව
4. ස්වචාමිවාක් ආරාධනාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තෙරුවණෙහි සූවිසි ගුණ වශයෙන් දක්වනු ලබන්නේ
1. ගුණ විසිහතරකි.
2. ගුණ නවයකි.
3. ගුණ හයකි.
4. ගුණ දොලහකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මෙරට රචනා වු පැරණිතම සෙල්ලිපි වර්ගය කුමක් ද?
1. ගිරි ලිපි
2. ටැම්ලිපි
3. ලෙන් ලිපි
4. අභිලේඛන
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගෘහණියක් එළදෙනකගෙන් කිරි දෝවනය කරන ආකාරය දැක්වෙන කැටයමක් හමුවී ඇත්තේ,
1. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මණ්ඩගල ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියකිනි.
2. සීගිරියේ නාගපබ්බ විහාර ස්ථූපයේ ධාතු ගර්භයෙනි.
3. වෙහෙරකෙම නම් ස්ථානයේ ගල් ගුහාවකිනි.
4. මාගම්පුර දකුණු දොර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින ප්‍රධාන ව්‍යාපාර අංශ තුනෙන් ‘‘රක්ෂණය’’ අයත් වන්නේ,
1. තෘතියික අංශයට ය.
2. කාර්මික අංශයට ය.
3. ප්‍රාථමික අංශයට ය.
4. ද්වීතියික අංශයට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රාජපක්ෂ මහතා තමාට වැළදී ඇති හෘදරෝගය පිළිබඳව වසංකරමින් ජීවිත රක්ෂණ ආවරණයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබාගෙන ඇත. ඔහු තම බිරිඳ වෙනුවෙන් තවත් ජීවිත රක්ෂණ ආවරණයක් සීමාසහිත සෙලින්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ලාභෝ අලාභෝ අයසෝ යසෝච’’ යන ගාථාවෙන් දැක්වෙන්නේ,
1. හේතුඵල ධර්ම පිළිබඳව යි.
2. අටලෝ දහම පිළිබඳව යි.
3. ලෝකාධිපති ධර්ම පිළිබඳව යි.
4. ලෝක පාලක ධර්ම පිළිබඳව යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා ඉහත සඳහන් ගීතය ගායනා කරන ගායකයා වන්නේ,
1. සුනිල් සාන්ත මහතා
2. පණ්ඩිත් අමරදේව මහතා
3. එඩ්වඩ් ජයකොඩි මහතා
4. ටී. එම්. ජයරත්න මහතා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: දේව වේදීය ඉතිහාසයක් පිළිබඳ කථා කරන පුරාණ ගිවිසුමේ, ඉතිහාස පොත් පමණක් ඇතුළත් වනුයේ,
1. එස්්රා, හිතෝපදේශය, ගණන් කථාව
2. විරාවලිය, තෝබිත්, එස්රා
3. ජෝෂුවා, I මකබ්, ජෝබ්
4. එස්තර්, ප්‍රේම ගී, ජුඩිත්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: දිනුකගේ ව්‍යාපාරයේ මාසයක් සඳහා නියම කරගෙන ඇති සුළු මුදල් අග්‍රිමය වනුයේ රු. 3000 කි. ජනවාරි මාසය තුළ අග්‍රිමයෙන් සුළු මුදල් ගෙවීම් රු. 1615/- සිදුවී ඇත. පෙබරවාරි ආරම්භයේ සුළු මු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඕෂ්ඨජ අක්ෂර පමණක් යෙදුණු වරණය තෝරන්න.
1. ක, ග, ෆ, ද, ර
2. ප, ට, ඉ, ග, උ
3. උ, ම, ප, ෆ, බ
4. ප, ග, ව, ට, හ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයක් වන රජය මගින් ව්‍යාපාර අපේක්ෂිත දායකත්වයක් වන්නේ,
1. ප්‍රාග්ධන දායකත්වයක් ලබා දීම
2. නිවැරදි තීරණ ගැනීම
3. කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයීම
4. බදු වැනි දිරි ගැන්වීම් ලබා දීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: උදය බමුණාගේ ආරාධනයෙන් බුදුරදුන් ඇතුළු ශ්‍රාවක පිරිස දොළොස්වන වස්කාලය ගත කළේ,
1. වේරංජා නුවරය.
2. සැවැත් නුවරය.
3. රජගහ නුවරය.
4. උදේනි නුවරය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පුද්ගලයෙකු තමන්ගේ පූර්ණ සෞඛ්‍ය පවත්වා ගැනීමේදී මුහුණපාන අභියෝග ජය ගැනීමට කළයුතු කාර්යයක් වන්නේ,
1. සෞඛ්‍ය සේවයේ නිවාරණය සහ ප්‍රතිකාර යන අංශ දෙකම ශක්තිමත් කිරීම.
2. ජනතාවගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ අවධානය යොමු නොකිරීම.
3. සංචාරක ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ශා ශාවිටමින් ශාA ෙ ශාකාර්ය ශාභ්ාරය ශා නුපේ ශා ශා
1. පපන නීතට ශා ැද්ගත් අ ශාද්ෘෂ්ඨි ශා ර්ණක ශාසෑදීත ශාය ශා ශා
2. ශාරුධිරය ශාකැටි ශාගැසීතට ශාඅ ඛය ශාසාංඨඨක ශාසෑදීත ශාය
3. ශාස්අායු ශාපන ටක ෙ ශානිසි ශාපන ැ ැත්ත ශාය. ශා
4. කැල්සියම්, ශාපපන ොස්පන රස් ශාඅ පඛෝෂණය ශාපන ාෙඅය ශාකිරීත ශාය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ලෝක වෙළඳපලෙහි ඛණිජ තෙල් මිල පහළයෑම මත ප්‍රවාහන ගාස්තු කිලෝමීටරයකට සත 50 කින් අඩුකිරීමට හැකි බව ප්‍රවාහන සමිති හිමිකරුවන් දන්වා සිටී. මෙම හේතුව ව්‍යාපාරයකට බලපාන
1. දේශපාලන පරිසර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඒ මිනිහා හරි හතරවරංකාරයෙක් යැ යි බොහෝ දෙනා පැවසූහ.
1. හතරටවත් ගණන් කළ නොහැක්කෙක් l අංක 04 සිට 08 තෙක් ඇති ප්රශ්නවල හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න.
2. මහා වංචනික පුද්ගලයෙක්
3. අ¥රදර්ශී තැනැත්තෙක්
4. එකක් කියා වෙනකක් කරන්නෙක්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ගුණපාල හය හතර නොදන්නා කෙනෙකු මෙන් හැසිරුණේ ය.
1. දැනුම් තේරුම් නොමැති
2. තර්කානුකූලභාවයක් නොමැති
3. ඉලක්කම් දන්නේ නොමැති
4. අධිෂ්ඨානයක් නොමැති
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පුද්ගල චරිත සංවර්ධනයට පාදක වන්නේ සීලයයි. එම සීලය සම්පූර්ණ වීම සඳහා ක්‍රියාවට නැංවිය යුතු අංග දෙක වන්නේ,
1. සමාදානය හා චාරිත්‍රය යි.
2. විරමණය හා චාරිත්‍රය යි. බුද්ධ ධර්මය - 10 ශ්‍රේණිය 1 පිටු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනු
1. පඤ්ච සීලයයි
2. පඤ්චේන්ද්රියන් ය.
3. පඤ්ච නීවරණයයි
4. පඤ්ච ස්කන්ධයයි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමට අදාළ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද?
1. තෙවන සිල් පදයට
2. දෙවන සිල් පදයට
3. පස්වන සිල් පදයට
4. සිව්වන සිල් පදයට
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
සෙ වාපාරය ස ශය හා අවස්ථාව ෙව ඇළ ර ෙතරන.
1. සට මාණව ාධනය ම හා ඇය ස වාපාක හැයාව.
2. මහාමාග ම හා බස්රථ සඳහා ඇ ඉම.
3. පාස අධාපන චාකා සහ සෙ කැපම.
4. ස ලා ැවස් ආයතනෙ ෙසවය කර ම හා අෙ මාග ඉම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මෙරට පාලනය කරන ලද ප්‍රථම රජු ලෙස සැලකෙන්නේ,
1. විජය රජු ය. -03- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත
2. පණ්ඩුකාභය රජු ය.
3. I විජයබාහු රජු ය.
4. මහසෙන් රජු ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.