prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ිටජ්ය .තුළු ළිිනව පතරටට ෙෆමිපණන වතප පතරට යවටි කුපේිතය .තුළු වහලපීශියයන් අය් ලන්පන්,
1. ප්ගල ඓතිශළයවය යුෙයට ය.
2. ප්රළේ ඓතිශළයවය යුෙයට ය.
3. වනල් ඓතිශළයවය යුෙයට ය.
4. වනල් ප්රළේ ඓතිශළයවය යුෙයට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: අනනියස් සහ සපිරා සිද්ධියෙන් අපට ලැබෙන පණවුඩයක් වන්නේ,
1. දිළිඳුන්ට දයාව දැක්වීම ය.
2. බැහැපත්ව ජීවත් වීම ය.
3. අවංකව කටයුතු කිරීම ය.
4. අන් අයට ගරු කිරීම ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: තොරතුරු රැස් කරන්නෙකු සතුවිය යුතු මූලික ගුණාංගයක් නොවන්නේ මෙයින් කුමක් ද?
1. පුවත් ඉව
2. අපක්ෂපාතී බව
3. හොඳ නිරීක්ෂකයෙකු නොවීම.
4. උපායශීලී බව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: මිනිසාට ජීවත්වීමට ශාරීරිකව හා මානසිකව අනිවාර්යයෙන් ඉෂ්ඨ කර ගත යුත්තේ,
1. වුවමනාය
2. අවශ්‍යතාය
3. අවශ්‍යතා හා වුවමනාය
4. මේ සියල්ලම ය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අතීතයේ බොහෝ වෙළෙන්දෝ වෙළඳ සමූහ වශයෙන් සංවිධානය වී කටයුතු කරන ලදී. එවැනි වෙළෙඳ සමූහ හඳුන්වා ඇත්තේ කෙසේ ද?
1. කාල සුමන නමිනි
2. වණිජ නමිනි
3. අබල වපර නමිනි
4. නියමස්ථාන නමිනි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේගේ වර්ණනාවට භාජනය වූ උදේන, ගෝතමක, සත්තම්බක, සාරන්දද ආදී රමණිය චෛත්යං ස්ථාන පිහිටියේ,
1. විශාලා මහනුවරයි.
2. රජගහ නුවරයි.
3. කිඹුල්වත් නුවරයි.
4. උදේනි නුවරයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බහු සංස්කෘතික සමාජයක් බිහි වීමට බලනොපාන කරුණක් නම්,
1. නිදහස හා අයිතිවාසිකම්වලට ගරු කිරීම.
2. සමාජීය විවිධත්වය
3. වාර්ගික විවිධත්වය
4. එකම ජනවර්ගයක් පමණක් ජීවත් වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දළදා වහන්සේ ලංකාවට වැඩම කරවූයේ කවුරුන් විසින් ද?
1. සිරිමෙවන් රජු
2. මිහිඳු හිමි සහ සංඝමිත්තා තෙරණිය
3. දුටුගැමුණු රජු
4. හේමමාලා සහ දන්ත කුමරු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මලල ක්‍රීඩා වර්ගීකරණයට අයත් කොටසක් පහත දැක්වේ. එහි හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න. මලල ක්‍රීඩා ජවන හා පිටිය A .................. මාර්ග ධාවන රට හරහා දිවීම B
1. A තරග ඇවිදීම B කඳු දිවීම
2. A කඳු දිවීම B මිශ්‍ර ඉසව්
3. B තරග ඇවිදීම A මිශ්‍ර ඉසව්
4. B කඳු දිවීම A පිටිය දිවීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ක්‍රීඩකයෙකු පනිනු ලබන උස හෝ දුර කෙරෙහි බලපාන සාධක ඇත. එම සාධක නම්,
1. නික්මීමේ ලක්ෂ්‍යය, නික්මීමේ කෝණය, පතිත වීමේ ලක්ෂ්‍යය
2. නික්මීමේ කෝණය, නික්මීමේ ලක්ෂ්‍යය, නික්මීමේ උස
3. නික්මීමේ වේගය, නික්මීමේ ලක්ෂ්‍යය, පතිත වීමේ ලක්ෂ්‍යය
4. නි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පාණ්ඩය හා කාම්යබෝජ ආභාසය ලබා නිර්මාණය වූවක් යලස විශ්වාස කරන නිර්මාණය කුමක් ද ?
1. B ය
2. C ය
3. D ය
4. A ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
තිරිඟු වගාව සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න.
1. අධික ජන සංඛ්‍යාවක් වෙසෙන ප්‍රදේශවල ව්‍යාප්තව පවතී.
2. දියුණු තාක්ෂණික ක්‍රම ශිල්ප භාවිත කරයි.
3. විශාල වගා බිම් වල වගා කරයි.
4. ලොව පුරා පැතිරුණු වෙළඳපොළක් පවතී. (.........)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
"අමායා ස්ටෝර්ස්" සම්බන්ධව සත්‍ය ප්රකාශනය තෝරන්න.
1. ලියාපදිංචිය අනිවාර්ය නැත.
2. අඛණ්ඩ පැවැත්මක් ඇත.
3. නීතිමය පුද්ගලභාවයක් නොමැත.
4. වගකීම සීමිත වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: යොවුන්වියේ පසුවන බාලිකාවන්ගේ යකඩ අවශ්‍යතාවය වැඩි වීමට ප්‍රධාන හේතුව වන්නේ,
1. ඔවුන්ට අධ්‍යාපනික අවස්ථා වැඩිවන බැවිනි.
2. ඔවුන් ක්ෂණික ආහාර වලට වැඩිපුර යොමුවන බැවිනි.
3. ඔවුන් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආයතනයක ඇති අභ්‍යන්තර පරිසර සාධක තුළින් අනාවරණය කළ හැකි වන්නේ,
1. ශක්තීන් හා දුර්වලතාය
2. අවස්ථා හා තර්ජනය
3. ශක්තීන් හා අවස්ථාය
4. අවස්ථා හා දුර්වලතාය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මහා කරුණා සමාපත්තියට සමවැදි බුදුරජාණන් වහන්සේ පිහිටවිය යුත්තන් කවුරුන්දැයි විමසා බැලුයේ,
1. මැදියම් කිසේදි ය.
2. පෙරයම් කිසේදි ය.
3. පැසුලුයම් කිසේදි ය.
4. පසුබත් කිසේදි ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාව තුළ කරන ලද කැණීම් අනුව පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමි හමුවූ ස්ථාන වන්නේ,
1. මිනිහාගල්කන්ද හා පොම්පරිප්පු ය.
2. කිතුල්ගල බෙලිලෙන හා බෙරගල ය.
3. පාහියන්ගල හා ඉරණමඩු ය.
4. රංචාමඩම ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්යවසායකත්්ව ගුණාංගයක් ලෙස සැලකිය නොහැක්කේ කුමන කරුණක් ද?
1. ඕනෑම අවදානමක් දැරීම
2. කැපවීම
3. නිර්මාණශීලී වීම
4. නම්‍යශීලී වීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
"මහණෙනි ඒ මම කුසලය නම් කුමක් දැ යි සොයන සුලු වූයෙම්. මගධ දනව්වෙහි පිළිවෙළින් සැරිසරන්නෙම්, උරුවේලයෙහි සේනානි ගම වෙතැ පැමිණියෙමි.........’’ මෙම ප්‍රකාශය සඳහන් සූත්‍ර දේශනාව නම්,
1. කරණීයමෙත්ත සූත්‍රයයි.
2. වනරෝපම සූත්‍රයයි.
3. මහා පරිනිබ්බාණ සූත්‍රයයි.
4. අරියපරියේසන සූත්‍රයයි. 1
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ ප්‍රදේශය විශේෂයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ කුමන නාට්‍ය කලාවක් සඳහාද?
1. නාඩගම්
2. සොකරි
3. කෝලම්
4. රූකඩ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මෙම සිද්ධියේ සඳහන් වන වුවමනාව වනුයේ,
1. සෞඛ්‍ය
2. ආරක්ෂාව
3. ඖෂධ
4. රෝගය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ඒක පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම්වල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ,
1. අරමුණක් තිබීම
2. ආර්ථික කටයුත්තක නියැලීම
3. නෛතික පුද්ගල භාවයක් පැවතීම
4. පැවැත්මක් තීබීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ගණුදෙනුවක් ලෙස හඳුන්වන්නේ,
1. ව්‍යාපාරයක් සතු සම්පත් විවිධ පාර්ශව සමඟ හුවමාරු කර ගැනීම ය.
2. ව්‍යාපාරයක් සතු භාණ්ඩ අත්පිට මුදලට විකිණීම ය.
3. ව්‍යාපාරයක සියලු වියදම් මුදලින් ගෙවීම ය.
4. ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ තොග මිලට ගැනීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
තම මව කළුරිය කිරීම නිසා සත්‍ය ලෙසම සැබෑ මව් සෙනෙහස සිදුහත් කුමරුට අහිමි වූව ද එතුමා ඒ ගැනම සිතමින් කාලය ගත නොකළහ. එතුමාට මව් සෙනෙහස අහිමි වූයේ තම උපත සිදුවී
1. සති සතියකිනි.
2. සත් මසකිනි.
3. සත් අවුරුද්දකිනි.
4. සත් දිනකිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ශජ්හි වඊ ඉටු ි.රීම.
1. ශජ්හි සර්ලු ණේ.
2. ශජ්හි ලළජිබ්ණේ
3. ශජ්හි සුන්නත් ණේ.
4. ශජ්හි මශර්රමළත් ණේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ලංකාවට බුදුදහම රැගෙන ආවේ,
1. මිහිඳු මහරහතන් වහන්සේ ය.
2. සංඝමිත්තා තෙරණිය ය.
3. ආනන්ද තෙරුන් වහන්සේ ය.
4. උපාලි තෙරුන් වහන්සේ ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මිනිස් අවශ්‍යතා සපුරාගන්නා විවිධ ආකාර වුවමනා ලෙස හැඳින්වේ. ඒ අනුව වුවමනාවල ලක්ෂණයක් විය නොහැක්කේ,
1. අත්‍යාවශ්‍ය නොවීම.
2. නිර්මාණය කළ හැකි වීම.
3. සංකීර්ණ නොවීම.
4. විවිධ වීම.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නො පවත්නා පද පේළිය තෝරන්න.
1. කණ්ඨජ, අණ්ඩජ, තාලුජ, මූර්ධජ
2. පුස්තකය, පරිච්ඡේදය, ඡේදය, වාක්‍යය [තුන්වැනි පිටුව බලන්න.
3. ත්‍රිකෝණය, චතුරස්‍රය, රොම්බසය, ෂඩාස්‍රය
4. ලෝපය,... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මීටර් 1500, මීටර් 100, මිටර් 10,000 යන ඉසව් ඇතුළත් වන්නේ පිළිවෙලින් කුමන ජවන තරග කාණ්ඩයට ද?
1. මැදි දුර, කෙටිදුර, දිගු දුර
2. කෙටි දුර, මැදි දුර, දිගු දුර
3. දිගු දුර, කෙටි දුර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කළ චින්තකයා පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. ජොහාන් ගැල්ටූන්
2. ටී. බී. ටයිලර්
3. චාර්ල්ස් ඒ. එල්වුඩ්
4. කේ. සී. වියර්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . ඉහත තොරතුරු අනුව රවී පසු කරන ජීවිත අවධිය වන්නේ,
1. පසු ළමා විය
2. නව යොවුන් විය
3. මැදි විය
4. තරුණ විය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: යම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේ දී එය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ,
1. හිමාංකය යි.
2. ද්‍රවාංකය යි.
3. තාපාංකය යි.
4. ගුප්ත තාපය යි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
මෙරටදී තුන්වරක් බලයට පත් වූ පාණ්ඩ්‍ය වංශික රජ බිසව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වන්නේ,
1. B හා I ය.
2. B හා F ය.
3. D හා I ය.
4. D හා B ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
නර්තනයේදී අත් සහ ඇඟිලි මගින් විවිධ අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදාගන්නා සංකේත හැඳින්වෙන්නේ කෙසේද?
1. පාද මුද්‍රා
2. හස්ත මුද්‍රා
3. අංගහාර
4. ඉරියව්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: ‘‘මෙන්න මම මෙහි ය. මා යැවුව මැනව.’’ මෙසේ පැවසුවේ,
1. ආමොස් දිවැසිවරයා ය. 7
2. එසකියෙල් දිවැසිවරයා ය.
3. යෙසායා දිවැසිවරයා ය.
4. ජෙරමියා දිවැසිවරයා ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අවසාන වාරිකය ගෙවා නිමවනතෙක් භාණ්ඩයේ නීත්‍යානුකූල අයිතිය විකුණුම්කරු සතුවන ක්‍රමය වන්නේ,
1. මුල්‍ය කල්බදුවල දී ය.
2. මෙහෙයුම් කල්බදුවල දී ය.
3. කුලී පිට ගැණුම් ක්රමයේ දී ය.
4. විලම්බිත ගෙවුම් ක්රමයේ දී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පරිවර්ථන ආර්ථිකයක දැකිය හැකි ලක්ෂණයක් ඇති පිළිතුර තෝරන්න.
1. පාලන විනිමය අනුපාතිකයක් හඳුන්වාදීම.
2. පාලන නීතිරීති සීමා වැඩිකිරීම.
3. පෞද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්වීම.
4. සහනාධාර හා මිල පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයක පැවතිය හැකි ශක්තියකි,
1. රසායනික පොහොර ආනයනය සීමා කිරීම.
2. දැනුම හා පළපුරුද්ද ඇති සේවක පිරිසක් සිටීම.
3. ගොවීන් අතර කාබනික පොහොර භාවිතය වැඩිවීම.
4. රජය විසින් කාබනික පොහොර භාවිතයට දිරි ගැන්වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ක්ෂුධ ර න් පීඩිත ැතිරී ටි භගිඹ මද ඔහු වැරී ඵැලුමේ ඹ.
1. භවන් මඹන්
2. දුමකන්
3. ඵඩගින්මනන්
4. ඊර් මන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ඕනෑම කටයුත්තක් කිරීමට පෙර එය සිදුවියයුතු ආකාරය පිළිබඳව සිතාබලා අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම,
1. කලමනාකරණයයි
2. සංවිධානයයි
3. මෙහෙයවිමයි
4. සැලසුම්කරණයයි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: මෙරට ගුවන් විදුලි විකාශනයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙන්නේ,
1. ඞී.එම්. කොළඹගේ මහතාය.
2. ශාන්වික්රමසිංහ මහතාය.
3. එඩ්වඩ් හාපර් මහතාය.
4. බොබ් ක්‍රිස්ට් මහතාය. Page 01
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
මිනිසුන් මුහුණු ආවරණ පැළඳීම හේතුවෙන් ව්‍යාප්තිය අවම වීමට වඩාත් ඉඩ ඇති රෝගය වන්නේ,
1. ඩෙංගු රෝගය යි.
2. කොළරාව යි.
3. ක්ෂය රෝගය යි.
4. ජලභීතිකාව යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: අතුරු ලඵෝග ගහ ලර වළඳින්ලන ලඵෝග ගහ ය හල දී
1. ක්ලේත්රඹක ලඵෝග ර්ග ලදකක් භහරුලන් භහරු ගහ ලකලර්.
2. ක්ලේත්රඹක එක් ලඵෝගඹක් ඳභණක් අණණ්ඩ ගහ ලකලර්.
3. රධහන ලඵෝගඹක් ගහ කය, එභ ලඵ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙරට ශාසන ඉතිහාසය පිළිබඳව ලිය වී ඇති ග්‍රන්ථය වන්නේ මින් කුමක්ද?
1. නිකාය සංග්‍රහය
2. ප්රශස්ති කාව්‍ය
3. රාජාවලිය
4. සන්දේශ කාව්‍ය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 2 වේ. මෙම මූලද්‍රව්‍යය ආවර්තිතා වගුව තුළ පිහිටන කාණ්ඩයටම අයත් වන තවත් මූල ද්‍රව්‍යයක් වන්නේ,
1. Na ය.
2. Si ය.
3. P ය.
4. Mg ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘කෙරෙති’ යන ක්‍රියා පදය අයත් වන්නේ,
1. වර්තමාන කාල කර්මකාරක මධ්‍යම පුරුෂ බහුවචන ක්‍රියා පදයකි.
2. වර්තමාන කාල ප්‍රථම පුරුෂ කර්මකාරක බහු වචන ක්‍රියා පදයකි.
3. වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාවකි.
4. අතීත කාල උත්තම පුරුෂ බ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත දැක්වෙන වාක්‍ය අතරෙන් නිවැරදි වාක්‍ය තෝරන්න.
1. සමහරු ජීවිතය බේරා ගනිති.
2. ගංගාවෝ හඬ නොනගා ගලයි.
3. ගස් පෙළ ඉදිරි වැටෙත්.
4. අලි රංචුව ගමට පහර දෙයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ඉවතලෑමේ ක්‍රමයට පැවැත්වූ එල්ලේ තරගාවලියක තරග සටහනේ වාසි 03 ක් ලබා දී තිබූ අතර පැවැත්වු තරග සංඛ්‍යාව 12 කි. ඒ අනුව එම තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් සංඛ්‍යාව,
1. කණ්ඩායම් 05 කි.
2... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: .ක්‍රිස්තු වර්ෂ 1848 නිදහස් සටන හා සම්බන්ධ් සත්ොරතුරු පමණක් දැක්සවන පිළිතුර සත්ෝරන්න.
1. B,F හා I
2. A,H හා J
3. B,C හා K
4. A,Jහා L
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අකුශල චේතනා පමණක් ඇතුළත් නොවන වරණය වන්නේ,
1. මෝහ, ලෝභ, දෝස
2. දෝස, ලෝභ, මෝහ
3. ලෝභ, දෝස, මෝහ
4. ලෝභ, අදෝස, මෝහ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: තාරකාවෝ රාත්‍රි අහස අලංකාර
1. කරන්නේය
2. කරයි
3. කරන්නීය
4. කරති
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරික තීරණ සාර්ථක හෝ අසාර්ථක වීමට ඇති ඉඩකඩ හැඳින්විය හැක්කේ,
1. අවස්ථාවක් ලෙස ය.
2. අභියෝගයක් ලෙස ය.
3. තර්ජනයක් ලෙස ය.
4. අවිනිශ්චිතතාවයක් ලෙස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: විද්‍යාගාරයේ සිසුන් සිව් දෙනෙකු ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කළ ආකාර හතරක් පහත දැක්වේ. ඒවායින් මිශ්‍රණයේ සංයුතිය සාන්ද්‍රණය (n/v) ආකාරයෙන් ප්‍රකාශ කළ හැකි අවස්ථාව කුමක් ද?
1. ග්ලූකෝස් 18 g ක් ජලය 100 cm-3 ක දිය කර ද්‍රාවණය පිළියෙල කිරීම.
2. ග්ලූ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මානව වෘක්කවල ප්‍රධාන කෘත්‍යය වන්නේ,
1. යූරියා නිපදවීම යි.
2. ප්‍රතිශක්තිකරණය ඇති කිරීම යි.
3. බහිස්ස්‍රාවී ඵල ඉවත් කිරීම යි.
4. හොර්මෝන නිපදවීම යි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "ප්‍රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමින් දිරයි ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නේ ය." යන අදහස දේශනා කළේ කුමන සුත්‍රයේ දී ද?
1. දෝණපාක සූත්‍රයෙනි.
2. මංගල සූත්‍රයෙනි.
3. සිඟාලෝවාද සූත්‍රයෙනි.
4. ව්යග්ඝපජ්ජ සූත්‍රයෙනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ලෝකයේ අධික ජන සංකේන්ද්‍රණයක් ලෙස මෙතෙක් පිළිගත් එහෙත් වර්තමානයේ දී ද්විතියික ජන සංකේන්ද්‍රනයක් බවට පත් වී ඇත්තේ මින් කුමන කලාපයද?
1. වයඹ දිග යුරෝපය
2. නැගෙනහිර ආසියාව
3. ඇමරිකාවේ ඊසාන දිග වෙරළ කලාපය
4. දකුණු හා ගිණිකොණ දිග ආසියාව (......... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පංචස්කන්ධයට අයත් "විඤ්ඤාණය" යන්නෙහි අදහස වන්නේ,
1. සිතෙහි ඇතිවන වින්දනය යන්නයි.
2. හඳුනාගෙන රැස් කරන දෙය යන්නයි.
3. අරමුණු දැන ගැනීම යන්නයි.
4. සිත තුළ උපදින සටහන්ය යන්නයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් කවියේ තුන්වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න. පෙර විරුවන් ඔබගෙ පුතේ ඉදි කළ වැව් බලන් පුතේ ..................................................................... ඒ මහ වැව් බැඳුණෙ පුතේ
1. දහදිය නොම සැලෙන ගතේ
2. සුරු වි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නාට්‍යෝපකරණ සැදිය යුත්තේ,
1. දෘශ්‍යමාන වර්ණ හා විචිත්රකාර්මික බව සලකාය.
2. දිලිසෙන සුළු වර්ණවත් අමු ද්‍රව්‍ය වලින් ය.
3. නළුවාගේ රංග කාර්යයට උපකාරී වන ආකාරයට ය.
4. පහසුවෙන් අඩු මිලට ලබා ගත හැකි අමුද්‍රව්‍ය වලින් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ආකලන යන්ත්‍රය (Adding Machine) සොයාගනු ලැබුවේ කවුරුන් විනිස් ද?
1. ජෝෂප් ජැකුවාඩි
2. ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම්
3. චාර්ල්ස් බැබේජ්
4. බ්ලේස් පැස්කල්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ත්‍රිපිටකයට අටුවා රචනා කළ විදේශික හිමිනම ඇතුළත් පිළිතුර කුමක්ද?
1. බුද්ධඝෝෂ හිමි
2. මහානාම හිමි
3. පාහියං හිමි
4. හියුන්සාං හිමි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අකාරාදී පිළිවෙල නිවැරදිව දැක්වෙන වරණය තෝරන්න.
1. පාරමි, කුෂානි, ක්‍රිෂ්මා, භද්‍රා
2. කවීතා, ගගනි, ධම්මි, පූජානි
3. සුභානි, බුද්ධිකා, ලක්ෂිකා, මයුරි
4. ලක්මිණි, කවිෂාණි, සමිතා, ක්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ලෝකයේ බහුලවම සීනි හා කඩදාසි නිෂ්පාදනය සඳහා යොදාගන්නා කෘෂි භෝගය මින් කුමක් ද?
1. තිරිඟු
2. වී
3. රබර්
4. උක්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳවත හධක අතුරින් ආවහය සුයක්ෂිතතහ කකකයහි ඵරඳහන හධක න්කන්, A. ආවහය සුරඵ වීභ B. ආවහය ප්රකඹෝජනඹට ගත වළකි වීභ C. ආවහය ඳඹහ ගළනීභ වහ ප්රකශල වීක වළකිඹහ D. විකේල විනිභඹ උඳඹහගත වළකි වීභ
1. A, B වහ D ඹ.
2. A, C වහ D ඹ.
3. B, C වහ D ඹ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
හතරවෙන සාර්වාස්තිවාදී ධර්ම සංගායනාව පැවැත්වූයේ,
1. මාතලේ අලුවිහාරයේදී ය.
2. විශාලා මහනුවර වාලුකාරාමයේදී ය.
3. කාශ්මීර කුණ්ඩලවන විහාරයේදී ය.
4. පැළලුප් නුවර අශෝකාරාමයේදී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දළදා කරඬුව සහිත රන්සිවි ගෙය වැඩමවන මාලිගාවේ ඇතා ප්රමුඛ පෙරහැර පෙරටු කරගෙන සංචාරය කරන පෙරහැර කුමක් ද?
1. කුඹල් පෙරහැර
2. රන්දෝලි පෙරහැර
3. දවල් පෙරහැර
4. දේවාල පෙරහැර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සිවිල් නීතියට උදාහරණ නම්,
1. ගිවිසුම් හා අයිතිවාසිකම්
2. මිනීමැරුම්
3. මංකොල්ලකෑම්
4. සොරකම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත දී ඇති A, B හා C පැස්කේ ප්‍රකාශන වල නිවැරද පිළිතුරු පිළිවලින් ලියා ඇත්දත් කුමන වරණදේ ෙ? A. 7 + 21 MOD 5 B. 12 - 20 DIV 8 C. 18 / 3 * 2
1. 11 , 10 , 12
2. 11 , 14 , 3
3. 8 , 8 , 3
4. 8 , 10 , 12
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
මූල්‍ය සැලසුමක අන්තර්ගත කොටසක් නොවන්නේ,
1. වෙළඳපොළ විශ්ලේෂණය
2. ව්‍යාපාර ආරම්භයට පෙර වියදම්
3. ව්‍යාපාර ප්‍රතිඵල ගනනය
4. මුළු ආයෝජන ඇස්තමේන්තුව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සංයුක්ත තැටි නීති විරෝධි නොවන ලෙස අලෙවි කිරීමට ආයතන හිමිකරුට ගත හැකිව තිබූ පියවරක් වන්නේ,
1. ගීතයේ සංගීත නිර්මාණ ශිල්පියාගෙන් අවසර ලබා ගැනිම යි.
2. ගීත රචකයාගෙන් අවසර ලබා ගැනීම යි.
3. ගීතයේ රචකයාගෙන් හා සංගීත නිර්මාණ ශිල්පියාගෙන් අවසර ලබා ගැනීම යි.
4. ගීතයේ ගායකයාගෙන් අවසර ලබා ගැනීම යි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘භවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ ජීවත්වන හැම දෙනාම එක සමාන නැහැ. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි.’’ ආදී වශයෙන් ප්‍රශ්න කළ පුද්ගලයා වන්නේ,
1. සුමන නම් මාලා කරුවෙක් ය.
2. උපාලි නම් ගෘ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ වර්ණනා කරමින් රචනා කරන ලද " අමා දහර දිය ගලා ගලා" යන ගීතය ගායනා කරන ලද්දේ,
1. පණ්ඩිත් අමරදේව මහතා විසින් ය.
2. විශාරද වික්ටර් රත්නායක මහතා විසින් ය.
3. විශාරද එඩ්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රාහුල හිමියෝ සැළලිහිණි සංදේශය
1. ලිවීය.
2. ලියන ලදී.
3. ලියූ හ.
4. ලියන ලදහ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක මුදල් ලැබීම හා සම්බන්ධ ගනුදෙනුවක් නොවන්නේ,
1. ප්රාග්ධනය යෙදීම
2. අත්පිට විකුණුම්
3. අත්පිට ගැනුම්
4. බැංකුණය ලබා ගැනීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
'සූර්යයා' යන පදයට සමාන අර්ථයක් නොදෙන පදය තෝරන්න.
1. රවි
2. දිනිඳු
3. භානු
4. සඳු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව වන්නේ,
1. වක්කලී හිමි
2. ආනන්ද හිමි
3. ධම්මාරාම හිමි
4. අනුරුද්ධ හිමි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නිමැවුම් අපනයනය කිරීමෙන් විදේශ විනිමය ඉපයීමට හැකිවීම යන්න ව්‍යවසායකත්වයෙන්,
1. දේශීය ආර්ථිකයට හිමිවන ප්රතිලාභයකි.
2. සමාජයට හිමිවන ප්රතිලාභයකි
3. ප්‍රදේශයට අත්වන ප්රතිලාභයකි.
4. ව්යවයසායකයාට හිමිවන ප්රතිලාභයකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දෙවන නාගරිකරණ යුගයේ බිහි වූ රාජධානි සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය වන්නේ,
1. නව වරායවල් වර්ධනය වීමයි.
2. පරිමාණය අතින් විශාල වීමයි.
3. සාහිත්‍යයේ කැපී පෙනෙන පුනර්ජවනයක් ඇති වීමයි.
4. නගර ආකෘතිය නිද... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙක් නායකත්ව භූමිකාවේ කටයුතු කිරීමේදී ඉටු කිරීමට සිදුවන කාර්යයකි,
1. ව්‍යාපාර සැලසුම් සැකසීම.
2. ලාභ පාඩු විදදරා ගැනීම.
3. අවදානම් දැරීම
4. සේවකයන් පෙළඹවීම.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: රවිදු තම ව්‍යාපාරය පිළිබදව නාමල්ට පැවසු වදනක් පහත දැක්වේ. "ව්‍යාපාරය මේ තත්වයට ගේන්න මම බොහෝම මහන්සි වෙච්ච පුද්ගලයෙක් " මෙම ප්රකාශනයෙන් ඔහු අදහස් කරනු ලැබුවේ,
1. ව්‍යාපාරය පිළිබඳව ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
යම් දිනයකට ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණය පහත දැක්වේ. වත්කම් = හිමිකම් + වගකීම් 350 000 = 275 000 + 75 000 මෙම ව්‍යාපාරයේ අයිතිකරු තම පෞද්ගලික මුදලින් රු. 25 000/- ක ණය හිමියන් පියවූ පසු ගිණුම්කරණ සමීකරණය කෙසේ වීද?
1. 300 000 = 250 000 + 50 000
2. 350 000 = 275 000 + 75 000
3. 325 000 = 275 000 + 50 000
4. 350 000 = 300 00... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: පැරණි ගිවිසුම තුළ ලඹ ලනුව පිලිබඳ දර්ශනය ඉදිරිපත් කරන්නේ,
1. දිවසිවර එලියාය.
2. දිවසිවර ජෙරම්යාය.
3. ජෙරමියාය.
4. දිවසිවර ආමොස්ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: අහරතුල් මුබහරළශහ යෆයි ශෆදින්ණලන්ණන්,
1. නබි (වල්) තුමළ අව සිට ලහී වටශන් කරන අයලලුන්
2. වහලර්ගයට ප්රණේවීණම් සුභ ආරාංියය ද වශළබිලරුන්
3. නබි (වල්) තුමළණේ ඳවුණල් වළමළජිකයන්
4. නබි (වල්) තුමළණගන් ඳසු ඉවහළමීය රළජය ඳළනය භළරගත් කලිසළලරු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නි්පයෙය ිළක ලැය ගණයය ිලරීදම් දී වතය බනු බය ිළක ලැයය් පමණක් නිලැරදිල ඇතුෂ්ව ලරණය කුමක්ෙ?
1. ්රලය ිළක ලැය, ශ්‍රම ිළක ලැය ශය මූය ිළක ලැය
2. ්රලය ිළක ලැය, ශ්‍රම ිළක ලැය ශය දලය්ව ිළක ලැය
3. ්රලය ිළක ලැය, මූය ිළක ලැය ශය දලය්ව ි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඵරලක්ති උත්ඳහදනඹ වහ ඩහත් විියභත් ඹන්ත්රඹක් නිඳදව පුශගරඹහ වහ නිර්භහණඹ ඇතුශත් අක්ය ුතගරඹ න්මන්,
1. A වහ E
2. C වහ D
3. A වහ D
4. B වහ F
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: වවැල ලංකා බැංෙ ජංගම ම අසංග, අස්සාෙල ෙසලා බැංෙ ජංගම ම පවවාෙගන යන වනාදෙග තම වාපාරයට අවශ යය ල ග අතර ඒ සඳහා ෙචපත ද ෙගවා ඇත. ඉහත යට අදාල ෙචපෙ අණක , අණල සහ ආදායකයා අෙව දැෙවන ර ෙතරන.
1. අසංග, ලංකා බැංව - වවැල, වනාද
2. වනාද,ලංකා බැ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සෛලයක ස්රාවීය ද්‍රව්‍ය නිපදවීමත් ඒවා අසුරා තැබීමත් යන කෘත්‍ය දෙකම ඉටු කරන ඉන්ද්රයිකාව කුමක්ද?
1. ගොල්ගි සංකීර්ණය
2. අන්තඃ ප්ලාස්මීය ජාලිකා
3. රික්තක
4. සෛල ප්ලාස්මය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: ගැටබෙරයේ මුහුණතෙහි විශ්කම්භය,
1. වියත්ඉස්සකි.
2. වියතකි.
3. තුන් වියත් තුනඟුලකි.
4. අඩියකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
තීර්යක් නිම්න හා ආයාතගාමී නිම්න ඔස්සේ ගංඟා ගලා යාමේ දී නිර්මාණය වන ජලවහන රටාව වන්නේ මින් කුමක් ද?
1. වලයාකාර (.........)
2. ශාඛීය
3. අරිය
4. ජාලාකාර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
රාගී කෙලෙස් වලින් තොරවූ පිරිසිදු සිත් ඇති උතුමන් පියුමකට උපමා කර ඇත. මෙහිදී මඩෙහි ඉපිද ජලයෙන් උඩට විත් ජලය හා අසම්බන්ධිතව පිපුණු නෙළුමෙන් උපමා කර ඇත්තේ,
1. උත්තම පෞරුෂ ඇත්තෝ ය.
2. මධ්‍යම පෞරුෂ ඇත්තෝ ය.
3. අවම පෞරුෂ ඇත්තෝ ය.
4. අධම පෞරුෂ ඇත්තෝ ය. බුද්ධ ධර්මය I Page 01 of 03
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පවනි ඉවත දමන රෙදි කැබලි භාවිත කර බෝනික්කන් නිෂ්පාදනය කර අලෙවි කරයි. එයින් ඇය හොඳ ආදායමක් උපයයි. ඇය,
1. වෙළෙන්දෙකි.
2. නිෂ්පාදකයෙකි’
3. ව්‍යවසායකයෙකි.
4. ව්‍යාපාරිකයෙකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බෞද්ධයෝ උපතේ සිට මරණය දක්වා සියලු සුවිශේෂ අවස්ථාවලදී සංඝරත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. භික්ෂූන් වහන්සේලා ගැබිණි මාතාවන්ට ආශිර්වාද සඳහා දේශනා කරනු ලබන සූත්‍ර දේශනාව වන්නේ,
1. රතන සූත්‍රයයි.
2. අංගුලිමාල පිරිතයි.
3. කරණීයමෙත්ත සූත්‍රයයි.
4. ධජ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් හදුන්වා දුන් ප්රතිසංස්කරණයක් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. සමානුපාතික නියෝජන ක්‍රමය හදුන්වා දීම.
2. මෙරට “ ලංකාව ”යන නාමයෙන් හැදින්වීම.
3. විධායක කාරකසභා ක්‍රමය හදු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
වැරදිවැරදිවැරදි අදහස දෙන වාක්‍යය තෝරන්න.වැරදිවැරදි
1. වචනයක ‘ශ’ යන්නට පසුව ‘ණ’ යන්න පමණක් යෙදේ. 2 11 ශ්‍රේණිය - සිංහල භාෂාව හා සාහිත්‍යය - දකුණු පළාත
2. මළල ක්‍රීඩා යන්න මලල ක්‍රීඩා යනුවෙන් නිවැරදි විය යුතුයි.
3. ‘ගියා ය’ යනු අතීත කාල ස්ත්‍රී ලිංග ඒක වචන ක්‍රියා පදයකි.
4. ආඛ්‍යානයක ප්‍රත්‍යයට පෙර ‘ව’ යෙදුණු පමණින් ප්රයෝජ්ය ක්‍රිය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව කවුද?
1. අනුරුද්ධ හිමි
2. ආනන්ද හිමි
3. ධර්මාරාම හිමි
4. වක්කලී හිමි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
"වරෝඩ්ෂීට්ට්" පුලත්ඳතක ක්ණයක් ලන්වන්,
1. ජාතික ශා අන්තර් ජාතික වත්භාලලින් යුක්ත වේ.
2. ්රාවජනක විව ාංග ඇතුෂත් වේ.
3. ආකර්ීයය ආකෘතිලලින් යුක්ත වේ.
4. ඳෂල් පිටුලලින් ශරි අඩක පුලත්ඳත් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමට බලපෑ ආසන්නත ම සිදුවීම කුමක් ද?
1. සරයේවෝ සිදුවීම
2. ඔස්ට්්රයාව සර්බියාවට යුධ ප්‍රකාශ කිරීම
3. ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම
4. ජපානය විසින් පර්ල් වරායට ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සීගිරි පර්වතයේ ඉහළ සිට පහළට එන ජල පහර අඩු බැස්මකින් ගලා යාමට හැකිවන සේ කාණු දඟරාකාරව සකස් කළේ කුමන කාරණයක් සඳහා ද?
1. රොන්මඩ ස්වභාවික ගුරුත්ව බලයෙන් පහළට ගෙන යාමටය.
2. ජල පහරේ වේගය අඩු කිරීමටය.
3. ජල පහරේ පීඩනය වැඩි කිරීමටය.
4. ජලමල් ක්‍රියාත්මක වීමටය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
එක්තරා වගොවිවඳොෂක කුකුළු ඳැටවු රැෂක් භෂානිකල, උදාසීනල, ආශාර වනොවගන තුප වඳොරලාවගන සිටි අතර වල් මිශ්‍ර භෂඳශ ද පිට විය. දින 5ක් 10ක් ගතලන විට රැවෂන් 70% ක් ඳභණ මිය ගිවේය. වභොවුනට ලැෂඳුන වරෝගය විය ශැක්වක්,
1. රැනිකට් වරෝගය ය.
2. වකොක්සිඩිවයෝසිව් වරෝගය ය.
3. ඳටි ඳණු වරෝගය ය.
4. පුල්වෝරේ වරෝගය ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ධර්මරත්නයේ ගුණ කියවෙන පාඨයේ අඩංගු ගුණ ගණන,
1. අටකි.
2. හයකි.
3. පහකි.
4. නමයකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.