prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ප්‍රාවරණය හා හරය ගවන් කරන අසන්තතිය හඳුන්වන්ගන්, 1. ගකාන්රඩ් 2. ගල්මන් (…………..) 3. ගුගටන්බර්ග්න 4. ගමාගහාගරාවිික්ස පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
සුරංගගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසයේ සුළු මුදල් වියදම කොපමණද? 1. රු. 2 300 කි. 2. රු. 8 000 කි. 3. රු. 7 300 කි. 4. රු. 2 000 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
විකුණුම් ජ’නලයේ එකතුව 1. විකුණුම් ගිණුමට හර කරයි. 2. ණයගැති ගිණුමට හර කරයි. 3. විකුණුම් ගිණුමට බැර කරයි. 4. ණයගැති ගිණුමට බැර කරයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
යතරු඼න් ය යයහි රුණු දැන ඇති යගන්නා ඳැවැදීභ ........................ නම් යේ. 1. රුණා඼ 2. අය඼ච්චප්ඳ඿ාදඹ 3. සීරඹ 4. උයප්ක්඾ා඼ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳහංශු ඼ර්ණඹ ඳල඿ේ ඼ළදගත්඼න ලබෞතික රක්඾ණඹකි. ඳහංශු ඼ර්ණඹ පිළිඵ඲඼ රකහල කිහිඳඹක් ඳවත උ දළක්ල . A - ඹකඩ අධික ඳ඿ යතු ඳළවළඹ හුරු ල . B - ජර඼වනඹ දුර්඼ර ඿සථහන඼ර ඳ඿ අඳුරු කව ඼ර්ණඹක් ගනියි . C - කළල් මසිඹම් අධික ඳ඿ කළු ඳළවළඹ හුරු ල . ලභභ රකහල...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: මෙම සිද්ධියට අදාළ අවශ්‍යතාවයක් වනුයේ, 1. ආහාර 2. ඖෂධ 3. ආරක්‍ෂාව 4. සෞඛ්‍යය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
නිරෝගී ගව දෙනක මද ලක්ෂණ පෙන්නුම් කරන්නේ 1. දින 14- 17 කට චරක් ය. 2. දින 18 - 21 කට වරක් ය. 3. දීන 24-27 කට වරක් ය. 4. දින 28 - 30 කට වරක් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: බොහෝ ලේඛකයන්ගේ නිර්මාණවල ............................................. වූයේ රට වැසියා තුළ දේශාභිමානය ජනනය කිරීමයි. 1. මුඛ්යාර්ථය 2. ඉෂ්ටාර්ථය 3. ප්රවේශය 4. අභිමුඛය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වෛද්ය ක්ෂේත්රයේ භාවිතාවන සුපරීක්ෂණ (Scanner) වර්ගයක් නොවන්නේ, 1. CT, MRI 2. ECG, EEG 3. ATM, CAL 4. CAT, X පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
රූඳහකහයඹ අනු඼ ඼ල්ඳළශෆටි ඼ර්ගීකයණඹ ඹටරත් ගළරනන ‘තෘණ’ ඼ර්ග ඿ ඵ්නධරඹ්න නි඼ළයදි ප්‍රකහලඹ ඼්නර්න 1. ඳත්‍ර඼ර ජහරහකහය නහයටි විනයහ඿ඹක් දළක ගත වළකි ඹ. 2. ක඲ සි ස්නඩයහකහය ඼න අතය එහි වය඿සකඩක සිදුයක් දළකිඹ වළකි ඹ. 3. තෘණ ඳත්‍ර඼ර දිලහ තුනකට විහිී ගිඹ ඳත්‍රිකහ තුනක් දළකිඹ වළකි ඹ. 4. ක඲ අග්‍ර඿සථරේ වහ ඳහර්ලවික අතු඼ර පු඾සඳ භංජරී දළකිඹ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනීි නාලිකාව ආරම්භ කිරීමට දායක වූයේ, 1. ශාන් වික්‍රමසිංහ, ඞී.ආර්. විජේවර්ධන හා එච්.එස්. පෙරේරා ය. 2. බොබ් ක්‍රිස්ට්, උපාලි විජේවර්ධන හා රංජිත් විජේවර්ධන ය. 3. අනිල් විජේවර්ධන, ශාන් වික්‍රමසිංහ හා ඊ. හාපර් ය. 4. අනිල් විජේවර්ධන, ශාන් වික්‍රමසිංහ හා බොබ් ක්‍රිස්ට් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ඉහත වගන්ති වලින් කැබිනට් ආණ්ඩුක්රමයට පමණක් අයත් වන්නේ,. 1. AB 2. CD 3. AE 4. CE පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයේ අයිතිකරු ව්යාපාරයේ මුදල් තම පෞද්ගලික ප්රයෝජනයට ගැනීමෙන් ඇතිවන ප්රතිඵලය වනුයේ, 1. වත්කම් වැඩිවේ, වගකීම් වැඩිවේ. 2. වත්කම් වැඩිවේ, හිමිකම් වැඩිවේ. 3. වත්කම් අඩුවේ, වග...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බෞද්ධයාගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන්නේ කුමන චෛත්යය ද? 1. රුවන්වැලිසෑය 2. අභයගිරිය 3. ජේතවනාරාමය 4. ථූපාරාමය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මුලින් දී ඇති ක්‍රියාපද වර්ගයට අයත් පද පමණක් සහිත වරණය තෝරන්න. 1. මිශ්‍ර ක්‍රියා - නගිමින්, ගය ගයා, වැස්සොත්, බලමින් 2. විධි ක්‍රියා - කියග, හිඳිනු, කියත, නට නටා 3. අසම්භාව්‍ය ක්‍රියා බලත, යද්දී, නැගෙද්දී, කළොත් 4. පූර්ව ක්‍රිය...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මීට්‍ර් 100 x 4 සහොය තරගයක, තරග ආරේ ය ලබො ගන්නො ක්‍රීඩකයො පිළිබඳ නිවැරදි ප්‍රකොශය වන්පන්, 1. යෂේටිය ලබො ගැනීම සහ ලබො දීම පහොඳින් සිදු කළ යුතු ය. 2. යෂේටිය ලබොදීම පහොඳින් සිදු කළ යුතු අතර ඍජු ධොවන ෙථයක පහොඳින් ධොවනය සිදුකිරීම යි. 3. යෂේටිය ලබො දීම පහොඳින් සිදු කළ යුතු අතර පහොඳ ප්‍රතික්‍රියො පේගයක් තිබිය යුතු ය. 4. යෂේටි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයෙකුට සමාජ සුභසාධනය සඳහා දායක විය හැකි ක්‍රමයක් වන්නේ, 1. පාසල් සිසුන් සඳහා කාබන් මකන දියර වර්ගයක් සහිතව පෑනක් නිපදවීම මඟිින්. 2. පාසල් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම මඟින්. 3. පාසල් සිසුන්ට නවීනතම බෑග් නිෂ්ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: ‘‘කිසියම් රටක සන්නිවේදන ක්රියාකාරිත්වය මාධ්ය ආචාර ධර්ම මගින් පමණක් පාලනය කළ නොහැකි ය.’’ මීට හේතු වන්නේ, 1. මාධ්ය නිර්මාණකරුවන් වෙතින් මාධ්ය නීති සුරක්ෂිත වන නිසා ය. 2. මාධ්ය ආ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ශරීර ස්කන්ධ දර්ශකය මගින් පෝෂණ තත්ත්වය හඳුනා ගැනීම සම්බන්ධව නිවැරදි ප්‍රකාශය වන්නේ, 1. ශරීර ස්කන්ධ දර්ශකය 23-26.9 අතර පැවතීම නිසි පෝෂණ තත්ත්වයයි. 2. වැඩිහිටියෙකුගේ ශරීර ස්කන්ධ දර්ශක පරාස අගය වයස හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මුලින් දී ඇති ව්‍යාකරණ වර්ගයට අයත් නොවන පදයක් සහිත වරණය තෝරන්න. 1. නිපාත - ඉහි, ඔව්, පාසා, වැළි 2. උපසර්ග - සම්, සු, පරා, අ 3. පරරූප සන්ධිය - දුප්පත්, අස්සල, ඇද්දළ, ලග්ගල 4. ආදේශ සන්ධිය - සමානාර්ථ, දඩයම්, මුනීන්ද්‍ර, කාලෝචිත පි...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණක පරිපථ නිර්මාණ තාක්ෂණය අනුපිළිවෙලින් ලියා දැක්වෙන්නේ පහත සඳහන් කවරකින් ද? 1. ට්රාන්සිස්ටර, රික්තක නළ, ක්ෂුද්ර පරිපථ, අනුකලිත පරිපථ 2. ට්රාන්සිස්ටර, ක්ෂුද්ර පරිපථ, අනුකලිත පරිපථ, රික්තක නළ 3. රික්තක නළ, ට්රාන්සිස්ටර, අ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ශන බල නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණාංගයක් නොවන්නේ,නොවන්නේ,නොවන්නේ,නොවන්නේ,නොවන්නේ, 1. ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් පැවතීම යි. 2. අයිස්වලට වඩා ඝනත්වය වැඩිවීම යි. 3....
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: මිනිස් අවශ්යතා හා වුවමනා වල ලක්ෂණ පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ, 1. අසීමිතයි - මුලිකව පැන නගියි. 2. සීමිතයි - විවිධයි. 3. පොදුයි - සීමිතයි. 4. විවිධයි - සීමිතයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සිරස් පැණීම්වලට සහභාගී වන ක්‍රීඩකයා/ක්‍රීඩකයින් වනුයේ, 1. අංක 56 2. අංක 56 හා අංක 62 3. අංක 33 හා අංක 56 4. අංක 48 හා අංක 33 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "තමා විසින් කරන ලද සියලු යහපත් ක්රියා සිය පින් පොතේහි සටහන් කිරීමට එතුමා අමතක නොකළේය" මෙම ප්රකාශය වඩාත් යෝග්ය වන්නේ, 1. වළගම්බා රජතුමාටය. 2. සද්ධාතිස්ස රජතුමාටය. 3. දෙවනපෑතිස් රජතුමාටය. 4. දුටුගැමුණු රජතුමාටය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේ බලය හිමි අධිකරණය නම්, 1. ශ්‍රේෂ්ඨාධිකරණය 2. අභියාචනාධිකරණය 3. දිස්ත්‍රික් අධිකරණ 4. මහාධිකරණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: ස්වර පහක් (5) පමණක් භාවිත වන රාගයන් අයත් වන ජාතිය කුමක්ද? 1. ඖඩව ජාතිය 2. ෂාඩව ජාතිය 3. සම්පූර්ණ ජාතිය 4. ඖඩව-සම්පූර්ණ ජාතිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පාඩමකදී ගුරුවරයා පැහැදිලි කරන කරුණු අවධානයෙන් අසා තේරුම් ගැනීමට වඩාත් උපකාරී වන්නේ කුමක්ද? 1. පාඩම නොසලකා හැරීම 2. සතිමත්ව අවධානය යොමු කිරීම 3. මිතුරන් සමඟ කතා කිරීම 4. වෙනත් දේවල් ගැන සිතීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ධර්ම විනය පිළිබඳ විශාරදයකු වූ වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් රචිත ධර්ම ශාස්ත්රීය ග්රන්ථ රැසකි. එයට අදාළ නොවන්නේ, 1. බුදුගුණාලංකාරය 2. සතර බණවර සන්නය 3. සාරාර්ථ සංග්රහය 4. මුනිගුණාලංකාරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: වැඩි වශයෙන් ව්‍යවසායකයින් බිහිවීමට පදනම සපයන ව්‍යාපාර වර්ගය වනුයේ කුඩා ව්‍යාපාරය. කුඩා ව්‍යාපාර බිහිවීමට බලපාන වැදගත් කරුණක් වන්නේ, 1. රජයේ උදව් උපකාර ලැබිය හැකි වීමයි. 2. වෙළඳපල හි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: 1630 කොන්ස්තන්තීනු ද සා ........................................... මෙහෙයවීමය. 1. දන්තුරේ සටන 2. බලන සටන 3. රන්දෙනිවල සටන 4. ගන්නෝරුව සටන Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: . මීටර් 100 x 4 සහාය දිවීමේ ධාවන ඉසව්ව සඳහා භාවිතා කළ හැකි නිවැරදි හා සුදුසු ම යෂ්ටි හුවමාරු ක්රමය වන්නේ, 1. දෘශ්ය යටි අත් ක්රමයයි. 2. අදෘශ්ය උඩු අත් ක්රමයයි. 3. දෘශ්ය උඩු අත් ක්...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කිසි විටෙක ලංකාවට නොපැමිණ ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කළ කතුවරයෙකු වන්නේ, 1. ෆාහියන් හිමි ය. 2. රිබෙයිරෝ ය. 3. පිලිප්පස් බැල්දියස් ය. 4. මෙගස්තීනිස් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ශාකයක පරාගනය සඳහා සැකසී ඇති අනුවර්තනය හා එම අනුවර්තන පෙන්වන ශාකය නිවැරදිව දැක්වෙන වරණය තෝරන්න. 1. ඒක ලිංගික පුෂ්ප හටගැනීම - වැල්දොඩම් 2. ස්ව වන්ධ්‍යතාව - පොල් 3. බාහිරාවර්තී රේණු පිහිටීම - මිනී මල් 4. අසමපරිනතිය - බඩඉරිඟු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ජීවීන්පේ පේත බරින් වැඩි ප්‍රාාණයක් තික අකාබනික සංපය යය 1. ජලය 2. පප්‍ර ටීන 3. නියුක්පලයික් අම්ල 4. විටමින පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පමණක් දේශනා කර ඇති සූත්ර ඇතුළත් වරණය වන්නේ, 1. මහා සමය සූත්රය, පරාභව සූත්රය, නන්දකෝවාද සූත්රය. 2. පරාභව සූත්රය, මහා සමය සූත්රය, මහා මංගල සූත්රය. 3. මහා මංගල සූත්රය,...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ත්රිත්ව සහසංයුජ බන්ධන දැකිය හැකි අණුව වන්නේ, 1. O අණුව 2. CO අණුව 2 2 2 2 3. H O අණුව 4. N අණුව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ව්යවසායකයකු බිහිවීමට විවිධ සාධකයන් බලපානු ලබයි. එසේ බලපෑම් කරනු ලබන සමාජ ආර්ථික පසුබිම් සාධකයට අයත් වන්නකි 1. රාජ්ය ප්රතිපත්ති 2. ව්යාපාරවල යෙදෙන පිරිස් වැඩියෙන් ඇසුරු කිරීම 3. මුල්ය සහාය 4. වර්තමාන රැකියාව කෙරෙහි කලකිරීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ඵණ්ඩක්කහ ඼ගහකශ කපු කිනි඿ස඿ කඵෝගඹ ධහයක ලහකඹ කර඿ කඹොදහ කගන ඳහරනඹ කයනු රඵන කෘිත ඳිතකඵෝධකඹ, 1. ඳ඿සමුළු භකුණහ ඹ. 2. යතු කපු භකුණහ ඹ. 3. එපිරළක්නහ කුරුිතණිඹහ ඹ. 4. අවුරකකඳෝයහ කුරුිතණිඹහ ඹ....
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: සෙ වාපාරය ස ශය හා අවස්ථාව ෙව ඇළ ර ෙතරන. 1. ස ලා ැවස් ආයතනෙ ෙසවය කර ම හා අෙ මාග ඉම. 2. මහාමාග ම හා බස්රථ සඳහා ඇ ඉම. 3. සට මාණව ාධනය ම හා ඇය ස වාපාක හැයාව. 4. පාස අධාපන චාකා සහ සෙ කැපම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: වායුගෝලීය පීඩනය 76 Hg cm ක් වන ස්ථානයක ජල පෘෂ්ඨයක සිට 0.5 m ගැඹුරින් සිටින මාළුවා මත ඇති කරන පීඩනය කොපමණ ද? -2 -3 (g = 10 ms , ජලයේ ඝනත්වය = 1000 kgm , රසදියවල ඝනත්වය = 13600 kgm )-3 1. 103860 Pa...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: සමෝධානිත ගොවිතැන පිළිබඳව නිවැරදි ප්රකාශය කුමක් ද? 1. කුඩා ඉඩම් සඳහා සුදුසු ක්රමයකි. 2. ඉභළ තාක්ෂණික දැනුමක් අවශ්ය නොවේ. (“0 ~ /රානරවැණි BQO බලන්න. 3. මූලික චියදම් හෟ යෙදවුම් අඩු ය. 4. අවදානම හා අඩමානය අඩු ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
- අනගහරික ධර්භඳහරතුභහ - ඼ලිසිංව වරි඿සාන්ද්‍රතුභහ - මජ්‍ෝන්ද සිල්඼හ භවතහ - පිඹදහ඿ සිරිම඿ේන භවතහ ශ්‍රී රංකහ පුනු ද ඼යහඳහයමේ ී ඉවත ඿඲වන් පුශගරඹන් ක්‍රිඹහකශ ආකහයඹ පිළිඵ඲඼ දිඹවළිර මඳෙදු නිගභනඹ ඼න්මන්, 1. මඵෞශධ මඳෙත්ඳත් යානහ ිරීමභ තුළින් ආගමික නළඹුු ඼ක් ඇති ිරරිභම්. 2. මඵෞශධ ප෕ජ්‍නීඹ ඿සථහන ආයක්඾හ ිරීමභට කටුතතු ිරීමභම්. 3. මශ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පලෝක නිෂ්ොදන කර්මාන්ත ආශ්‍රිත පවපළඳපොළ ගැටලුවක් දැක්පවන වරණය මින් කුමක් ද? 1. අධික තරගකාරිත්වය නිසා භාණ්ඩවල මිල පවනස් වීම 2. බහුජාතික සමාගම්වල බලෙෑමට හසු වීම 3. ශ්‍රම වියදම් ඉහළ යාම 4. නවීන යන්ර සූර භාවිතය නිසා රැකියා හිඟයක් ඇතිවීම (…….) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
සුළු මුදල් අග්රිමය ප්රතිපූරණය කෙරෙනවිට සටහන් කරන නිවැරදි ද්විත්ව සටහන වනුයේ, 1. මුදල් පොත හර, සුළු මුදල් පොත බැර 2. සුළු මුදල් පොත හර, මුදල් පොත බැර 3. අදාළ වියදම් ගිණුම හර, සුළු මුදල් පොත බැර 4. සුළු මුදල් පොත හර, අදාළ වියදම් ගිණුම බැර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ආශාර ඇසුරුභ ශා ඒ තුෂ අන්තර්ගත කර ඇති ආශාර ද්රලයය ඉශෂ උ඿්ණත්ලයකට ඳත් කර ඳරිරක්඿ණය කරනු ඼ඵන්වන්, 1. රික්ත තත්ත්ල යටවත් ඇසිරීවේ දී ය. 2. නවීකෘත අබයන්තර ඳරිවර තත්ත්ල යටවත් ඇසිරීවේ දී ය. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පාරරිම෈අයන ්නුව්‍ ව්‍ය෈පාර෈හ සංවි‍෈ය ව්‍ර්ග ිලරීදකර ී පාරෙයකර ණහගනු ටබය ප්‍රම෈අ෈ත්මණ නිර්අ෈යනණයනක් ව්‍්නද්න 1. ව්‍ය෈පාර෈හදේ ව්‍ගර්දකර ස෇ව්‍෈භ෈ව්‍යන කා 2. ව්‍ය෈පාර෈හදේ නිෂ෇පාර෈ෙයව්‍ට ස෇ව්‍෈භ෈ව්‍යන කා 3. ව්‍ය෈පාර෈හදේ ර්ර්ිය...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: යහපාලනය සාර්ථක කර ගැනීමට සමාජයක් තුළ තහවුරු කරගත යුතු දේශපාලන සාධක ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ADF 2. ABC 3. BDF 4 4. ACE Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සම්මත නොවන සංකේතවලින් දක්වා ඇති S, T, U හා V යන මූලද්රව්ය හතරෙහි ඉලෙක්ට්රෝන වින්යාස පහත සඳහන් වේ. S= 2, 8, 1 T= 2, 8, 4 U= 2, 8, 7 V= 2, 8, 8 එම මූලද්රව්ය අතරින් විද්යුත් ඍණතාව වැඩි ම මූලද්රව්ය කුමක් ද? 1. S 2. T 3. V 4. U පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුනරුද සමයේ විද්යාවට දැක්වූ සුවිසල් සේවය නිසා ‘‘නූතන තාරකා විද්යාවේ පියා’’ ලෙස හඳුන්වනු ලබන්නේ මින් කවුරුන්ද? 1. නිකලස් කොපර්නිකස් 2. අයිසෙක් නිවුටන් 3. ජොහැන්ස් කෙප්ලර් 4. ගැලීලියෝ ගැලීලි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: තිරසාර සංවර්ධනයක් ළඟාකර ගැනීම සඳහා සම්පූර්ණ කරගතයුතු අවශ්‍යතාවයක් නොවන්නේ, 1. පරිසර අවශ්‍යතා 2. සාමාජයීය අවශ්‍යතා 3. ආර්ථික අවශ්‍යතා 4. භෞතික අවශ්‍යතා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: දී ඇති වචන ගොනු අතුරෙන් අන්යෝන්ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නො පවත්නා නො පවත්නා නො පවත්නා නො පවත්නා පද පේළිය තෝරන්න.නො පවත්නා 1. පදරචනය, තනුව, සංගීතය, ගායනය 2. කියත, නියන, යතුකැටය, ලඹය 3. කථනය, කියවීම, ලිවීම, ශ්රවණය 4. එකතු ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ඕම් ිද මගේ සතයතාව පන රීක්්ා ි රීම සඳහා සයසන ලද්‍ පන රිපන ථ ය රූපන සටහනක් ගමහි ද්‍ැක්ග . ගවෝල්ට් හා ඇම්පි ේ අෙ න් සටහන් ි රීගමන් පන ුනව ගපන නී ිකගේ ඕම් ිද ම ට අනුකූල ගනාවන ද්‍ත්ත ලැබී ඇි ෙවයිඩ. එ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණකයක මධය සැකසුම් ඒකකයට (CPU) අයත් සංරචක අඩංගු පිළිතුර වන්නතන්න මින්න කවරක් ද? 1. අංක ගණි මය හො ොර්කික ඒකකය, පොලන ඒකකය, ප්‍රධොන ම කය 2. අංක ගණි මය හො ොර්කික ඒකකය, පොලන ඒකක...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පළමු විජයබාහු රජතුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද? 1. A හා D 2. B හා D 3. B හා F 4. C හා E පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මහා විහාරයට එරෙහිව කටයුතු කිරීම පිණිස මහසෙන් රජතුමා පොළඹවන ලද්දේ, 1. සංඝමිත්ර නම් මහායාන භික්ෂුවක් විසිනි. 2. කුපික්කල තිස්ස මහ තෙරුන් විසිනි. 3. මේඝවර්ණාභය ඇමති විසිනි. 4. වෝහාරික තිස්ස තෙරුන් විසිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අමු සොහොනක මළ මිණියකට ගැට ගසා සිටිය දී බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලද්දේ, 1. සුනීත ය. 2. සෝපාක ය. 3. ඡන්න ය. 4. අජාසත්ත ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පහත සඳහන් ද්රව්ය අතරින් සජීවී ද්රව්ය තෝරන්න. 1. වියළි දර කැබැල්ල 2. පොල් කටුව 3. අයිස් කැටය 4. ප්රරෝහනය වන බීජය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
චරිත අතර ප්රතිවිරෝධ අදහස් ඇතිවීම, 1. ගැටුම යි 2. සමාරෝපය යි 3. අනුකරණය යි 4. අභිනය යි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 2BC ෂඩ් දශමය සංඛ්යාවට තුල්ය වන අෂ්ටමය සංඛ්යාව කුමක් ද? 1. 1274 2. 1324 3. 556 4. 1354 8 8 8 8 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මහානාම හිමියන් විසින් රචිත මහාවංසයට ලියන ලද ටීකාව ලෙස සැලකෙනුයේ මින් කවරක් ද? 1. විනයට්ඨ කථා 2. වංසත්ථප්පකාසිනි 3. උත්තර විහාරට්ඨකථා 4. ජාතකට්ඨ කථාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ⋆ දේහ චලන වලට ආධාර කිරීම ⋆ තාපය නිපදවීම ⋆ සංචිත කාර්යයන් ඉටු කිරීම ඉහත කාර්යයන් සඳහා ප්‍රධාන වශයෙන් දායක වන පද්ධතිය වන්නේ, 1. අස්ථි පද්ධතිය 2. රුධිර සංසරණ පද්ධතිය 3. පේශී පද්ධතිය 4. ආහාර ජීර්ණ පද්ධතිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
කාලයක් අතහැර දමා තිබී යළිත් වගා කිරීම ආරම්භ කරන හේන් හැඳින්වීමට අනුරාධපුර පළාතේ ගැමියන් භාවිත කරන්නේ, 1. කනත්ත 2. නවදැලිහේන 3. පිටිබිම් 4. සොහොන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ස්විස්ටර්ලන්තයේ ‘‘කැන්ටන්’’ නමින් හඳුන්වනු ලබන්නේ, 1. එරට පාර්ලිමේන්තුවයි. 2. එරට අධිකරණය යි. 3. එරට ප්‍රාන්තයි. 4. එරට ජනාධිපතියි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පාලියෙන් පැවති ත්‍රිපිටක ධර්මය සංස්කෘත භාෂාවට පරිවර්තනය වීම සිදු වූයේය. 1. කණිෂ්ක රජතුමාගේ හතරවන සංගායනාවේ දී ය. 2. වළගම්බා රජතුමාගේ අලුවිහාර සංගායනාවේ දි ය. 3. ධර්මාශෝක රජතුමාගේ තුන්වන සංගායනාවේ දි ය. 4. කාලාශෝක රජතුමාගේ දෙවන සංගායනාවේ දී ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: භූ ගෝලීය වශයෙන් කුඩා ප්‍රදේශයක ව්‍යාප්තව ඇති පරිගණක ජාලයක් හඳුන්වන්නේ, 1. අන්තඃජාලය 2. පුරවර ප්‍රදේශ ජාල (MAN) 3. පුළුල් ප්‍රදේශ ජාල (WAN) 4. ස්ථානීය ප්‍රදේශ ජාලය (LAN) Answe...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
඿සකතුධඹ ඄නු඼ භහන඼ පේවපේ ඄ඩුභ ප්‍රි ලතඹක් ඄ාංු ඼න ම෕ර්‍ර඼ය ඼තුපතු 1. O ඹ. 2. C ඹ. 3. H ඹ. 4. N ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ස්කන්ධය 10 kg ක් වූ සත්ත්වයෙක් 5 m s ක වේගයෙන් දුවයි නම්, එම සත්ත්වයා සතු චාලක ශක්තිය කොපමණ ද? 1. 5 J 2. 10 J 3. 25 J 4. 125 J පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පැවිදි පක්‍ෂය හය (6) ආකාරයකින් ගිහියන්ට සංග්‍රහ කළ යුතු අතර එම කරුණු වලට අදාල නොවන කරුණ තෝරන්න. 1. යහපත් ක්‍රියාවල යෙදවීම. 2. පවින් වැලැක්වීම. 3. සුගතියට මග පෙන්විම. 4. ආමිසයෙන් සංග්‍රහ කිරීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පහත අක්‍ෂර අතරින් අන්තඃස්ථාක්‍ෂර සේ සැලකෙන්නේ කුමන කාණ්ඩය ද? 1. ත, ථ, ද, ධ, න 2. ශ, ෂ, ස, හ, ෆ 3. ක, ච, ට, ත, ප 4. ය, ර, ල, ව Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා සඳහා බලපත්ර ලබා දීම සිදු කරන්නේ, 1. මානව හිමිකම් කොමිෂන් සභාව යි. 2. ජනමාධ්ය අමාත්යාංශය යි. 3. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව යි. 4. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මරණ දඬුවම අහෝසි කිරීම අරමුණු කොටගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට එකතු කළ ගිවිසුම 1. ආර්ථික සාමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සඳහා ඇතිකළ වෛකල්පික සම්මුතිය ලෙස හඳුන්වයි• 2. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය ලෙස හඳුන්වයි• 3. සිවිල් හා දේශපාලන අයිතිවාස...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකයින් තුළ පොදුවේ දක්නට ලැබෙන ගති ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. නම්යශීලීත්වය, ස්වයං පෙළඹීම, ආත්ම විශ්වාසය 2. දැක්ම, නම්යශීලිත්වය, තොරතුරු සොයාබැලීම 3. දැක්ම, කැපවීම, සාම...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
විඳාක දීභට ඉදිරිඳත් ලන අනුපිළිවල඼ අනුල සිම ආකාර ලන කර්භ අතුවරන් ඵ඼ලත් වේතනා ඾ක්තියකින් වතොරල සිදු කරන කර්භ, 1. ආවන්න කර්භය යි. 2. ගරුක කර්භය යි. 3. කටත්තා කර්භය යි. 4. ආචිණ්ව කර්භය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: සිසුන් ශරීර ස්කන්ධ දර්ශකය කසුන් 18.5 ට අඩු විජිත 18.5 - 22.9 නදීක 23 - 26.9 ගාමිදු 27 ට වැඩි ඉහත සිසුන් අතරින් උසට සරිලන බරක් ඇති කාර්යක්ෂම සිසුවා වන්නේ, 1. ගාමිදු 2. කසුන් 3. නදීක 4. විජිත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වේගයෙන් හමන සුළං උපයෝගී කර ගනිමින් යපස් උණු කිරීමේ තාක්ෂණය අතීතයේ දී පැවති බවට සාක්ෂි හමුවන්නේ, 1. අලකොල වැවෙනි 2. බෙරගලනි 3. සමනල වැවෙනි 4. අලිගලනි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මිනිස් චාලක ක්රියාකාරකම් ජීව විද්යාත්මක හා ජීව යාන්ත්රණ පදනමකට අනුව සිදුවන අතර ගුරුත්ව කේන්ද්රය හා සමබරතාවය යනු එහි ප්රධාන සාධක දෙකකි. ඒ අනුව සත්ය වගන්තිය වන්නේ, 1. ආධාරක පතුල කු...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: වර්ග කිල ෝමීටර 16 ක සමචතුරස්‍රාකාර වගා බිමක්, 1:50,000 ිතියමක නිරූපණය කරන විට එහි පැත්තක දිග ලසන්ිමීටර කීයක් ලේ ද ? 1. 4cm 2. 6 cm 3. 8cm 4. 16cm (…….) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: පහත A, B, C, D වගන්ති මගින් දැක්වෙන කරුණුවලට අදාළ නිවැරදි වරණය වන්නේ, A සමාජයට අනුගත වීමේ ක්‍රියාවලිය B පංචේන්ද්‍රීයයෙන් ග්‍රහණය වන සන්දේශ තේරුම් ගැනීම C හැඟීම්, සිතුවිලි හා අදහස් අන්‍යයන් සමඟ හුවමාරු කිරීම D සන්නිවේදකයාගේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: - රාජ්ය උරුමකරුවන් අතර බල අරගලය. - ප්රමාණවත් නිත්ය හමුදාවක් නොසිටීම. - ස්වාභාවික ආරක්ෂාවක් නොතිබීම. ඉහත කරුණු හේතු කොටගෙන බිදවැටණු රාජධානිය කුමක් ද? 1. කෝට්ටේ 2. දඹදෙණිය 3. ගම්පොළ 4. යාපනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: උණුසුභ ඳ෈යන ට සෘජුව භ ද්විපයෝහ ඳටි ප ොද෈ෙන්න෈ ත෈ඳන උව෈රණ කුභක්ද? 1. විදුලි පක්තය 2. විදුලි ඉස෇තිරික්ය 3. විදුලි ඵත් පිසින 4. විදුලි පඳෝරණුව Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: අයිතිකරුගේ වගකීම අසීමිත වීම, නෛතික පුද්ගලභාවයක් නොමැති වීම, ලියාපදිංචිය අනිවාර්ය නොවීම යන ලක්ෂණ අයත් ව්යාපාර සංවිධාන වර්ග දෙක වනුයේ, 1. කේවල ස්වාමි, සමූපකාර 2. කේවල ස්වාමි, හ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ASCII කේත ක්රමයට අනුව 1000111 මගින් G නිරූපණය කරයි නම් 1000100 සංඛ්යාවෙන් 2 2 නිරූපණය කරන්නේ, 1. F 2. E 3. H 4. D පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මෙම සිද්ධියේ සඳහන් වන වුවමනාව වනුයේ, 1. ආරක්‍ෂාව 2. ඖෂධ 3. සෞඛ්‍ය 4. රෝගය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ආර්ය ශ්‍රාවක භික්ෂු සමූහය ඇතුළත් සමාජය සංඝ සමාජය හෙවත් භික්ෂු සමාජයයි. එය ඇරඹුනේ 1. සැරියුත් මුගලන් දෙනමගේ මහණවීමත් සමගය. 2. භද්දවග්ගිය කුමාරවරුන්ගේ මහණවීමත් සමගය. 3. පස්වග තවුසන් මහණවීමත් සමගය. 4. යසකුල පුත්‍රයා ඇතුළු යහළුවන්ගේ මහණවීමත් සම...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
භැටි ශා හියුභව් කලි඼ අතර වභාන ඼ක්඿ණ ලන්වන්, එභ කලි඼ ලර්ග වදකභ, 1. කාඵනික කලි඼ වීභ ය. 2. ඛනිජලලින් වැදී තිබීභ ය. 3. වි඿්කේබය මි.මී. 0.002 ට අඩු වීභ ය. 4. ඿ඩස්‍රාකාර ශැඩවයන් යුතු වීභ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
සිදුහත් බෝසතාණෝ ‘‘කිං කුසල ගවේසීව’’ සිටි කාලයේ දී හමුවුණු ආලාර කාලාම තවුසා 1. උසස් ධ්යාන ලාභියෙකි. 2. සප්ත සමාපත්ති ලාභියෙකි. 3. අෂ්ට සමාපත්ති ලාභියෙකි. 4. පඤ්චාභිඥා ලාභියෙකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මධ්‍යම ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය ආණ්ඩු වෙත පවරා දීම හැඳින්වෙන්නේ කුමන නමකින් ද? 1. බලය මධ්‍යගත කිරීම 2. බලය බෙදා හැරීම 3. බලය ව්‍යාප්ත කිරීම 4. බලය විමධ්‍යගත කිරීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පුස්තකාරූඪ සංගීතිය පැවැත් වූ කාලය හා ස්ථානය වන්නේ, 1. ක්රි. පූ. පළමුවන සියවසේ මාතලේ අලු විහාරයේ දී ය. 2. ක්රි. පූ. දෙවන සියවසේ අනුරාධපුරයේ දී ය. 3. ක්රි. ව. දෙවන සියවසේ පොළොන්නරුවේ දී ය. 2 4....
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: තම අයිතිවාසිකම් ඉල්ලමින් ශ්රී ලංකාවේ මුලින්ම වැඩ වර්ජනයක් ක්රියාත්මක කළේ, 1. කොළඹ කරත්තකරුවන් ය. 2. රෙදි සෝදන්නන් ය. 3. වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවන් ය. 4. කොළඹ මුද්රණකරුවන් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පාපමිත්ර සේවනය නිසා අසූ කෝටියක ධනයට උරුමකම් කියූ අවසානයේ ඉණ ඇඳි වතට පමණක් සීමාවී අපමණ දුක් වින්දේ, 1. සුදත්ත සිටුපුත්රයා ය. 2. ඉල්ලීස සිටුපුත්රයා ය. 3. මහධන සිටුපුත්රයා ය. 4. අදින්න පුබ්බක සිටුපුත්රයා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: භාණ්ඩයක ලක්‍ෂණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. අස්පෘශ්‍ය වීම, ගබඩා කළ හැකි වීම, සමජාතීය වීම. 2. සමජාතීය වීම, ගබඩා කළ හැකි වීම, ස්පෘශ්‍ය වීම. 3. සමජාතීය වීම, පාරිභෝගිකයා නිෂ්පාදන ක්‍රියාවලියේ කොටසක් වීම, ස්පෘශ්‍ය වීම. 4. සපයන්නාගෙන...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්ර මූලධර්ම යටතේ සමබරතාව ප්රධාන තැනක් ගනී. සමබරතාව කෙරෙහි ගුරුත්ව රේඛාව ආධාරක පතුල සිමාවේ පිහිටීම වැදගත් වේ. ඒ අනුව ගුරුත්ාව රේඛාව යනු, 1. ශරීරය හරහා වැට...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: සැවොම එක්ව මාගේ පාපන්දුවෙන් ක්රීඩාවේ නිරත වන විට මට මෙසේ සිතිණි. ‘‘මෙම පාපන්දුවේ අයිතිකරු මම වෙමි. නමුත් ක්රීඩාවේ නිරත වන විට එහි අයිතිකරුවෝ අපි වෙමු’’ මෙමගින් වඩාත් පැහැදිලි වන්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: කමල්ට ණයපතක් ඇතත් අමල්ට ඇත්තේ හරපතකි. ගනුදෙනු කිරීමේදී අමල්ට නොලැබෙන කමල්ට පමණක් 1. බැංකු ගිණුමක් නොමැතිව ගනුදෙනු කළ හැකි වීම. 2. ගනුදෙනු කිරීමේදී අමතර පිරිවැයක් දැරීමට සිදු නොවීම. 3. විවිධ වට්ටම් සහන ලබාගත හැකිවීම. 4. හිමි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
දෙවියන් වහන්සේ විසින් ආසිරි පැතීමේ නාමයක් ලෙස ආනාවරණය කලේ, 1. ආබ්රහම්ගේ නාමයයි. ක්රිස්තියානි ධර්මය - 11 ශ්රේණිය 2 පිටුව 2. දේව පුත්රයාගේ නාමයයි. 3. ආදම්ගේ නාමයයි. 4. මරිය තුමියගේ නාමයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඇවගාඩ්රෝ නියතය නිවැරදිව දක්වා ඇත්තේ පහත කවර පිළිතුරේද? 23 -24 23 -1 -24 -1 1. 1.67 x 10 2. 6.022 x 10 3. 6.022 x 10 mol 4. 1.67 x 10 mol -2 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: එ් රරුටර ලැඩිී ම යල රරුටර අවේී මප ගශිතුලන හින්තුර ලනුගේ, 1. B ශා C ය 2. A ශා D ය 3. A ශා C ය 4. A ශා B ය (.............) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ග්රාම නිලධාරී මහතා කළ යෝජනාව එකපයින් පිළිගැනීමට ගැමියෝ සූදානම් වූහ. 1. පය පෙරට තබා 2. සම්පූර්ණ කැමැත්තෙන් 3. යටහත් පහත් ලෙස 4. මඳක් කැමැත්තෙන් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: 'සුභ සහ යස' නාට්යයේ රචකයා කවුරුන්ද? 1. සයිමන් නවගත්තේගම 2. පරාක්රම නිරිඇල්ල 3. ලූෂන් බුලත්සිංහල 4. සුගතපාල ද සිල්වා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව