prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත සමුදායක, වගුවක ඇති දත්ත ගුප්ත කේතනය (Data Encription) කිරීම මඟින් ලබා ගත හැකි වාසිය කුමක් ද? 1. දත්තවල නිරවද්යතාවය වැඩි වීම. 2. අනවසරයෙන් දත්තවලට ප්රවේශ විම වලක්වා ගත හැකි වීම. 3. දත්තවල වලංගුතාවය වැඩි වීම. 4. දත්ත සංග...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දත්ත සමුදායෙහි ආගන්තුක යතුර (foreign key) සඳහා නිදසුනක් වන්නේ කවරක්ද? 1. ලකුණු වගුවෙහි S_Name 2. ලකුණු වගුවෙහි Index_No 3. ශිෂ්‍ය_ලකුණු වගුවෙහි Ad_No 4. ශිෂ්‍ය වගුවෙහි Ad_No පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: විකුණුම් ජ’නලයේ එකතුව 1. විකුණුම් ගිණුමට හර කරයි. 2. ණයගැති ගිණුමට හර කරයි. 3. විකුණුම් ගිණුමට බැර කරයි. 4. ණයගැති ගිණුමට බැර කරයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: රු. 150 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීමට අදාළ ගනුදෙනුව සටහන් කිරීමේ නිවරදි ද්විත්ව සටහන තෝරන්න. 1. ණයහිමි ගිණුම - හර 150 000 2. ගැනුම් ගිණුම - හර 150 000 ණයගැති ගිණුම - බැර 150 000 ණයහිමි ගිණුම් - බැර 150 000 3. ගැනුම් ගිණුම -...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රන්දෙනිවල සටන හා සම්බන්ධ නිවැරදි පිළිතුර කුමක් ද? 1. B G K 2. C G J 3. D F H 4. B F K පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ නිර්මාණය කර ඇති සෙල්ලිපි අතර සකස් කරගත් ගල් කුළුණු මත ලියා ඇති ලිපි හඳුන්වනු ලබන්නේ, 1. ආසන ලිපි වශයෙනි. 2. ටැම් ලිපි වශයෙනි. 3. ලෙන් ලිපි වශයෙනි. 4. ගිරි ලිපි වශයෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: A - ආක්ස්මිකව - ඇසුරු කිරීම B - වැරටිල්ලා - වියළි ගොම කෑලි C - සතතාභ්යාස - පෙර නොවු චමත්කාරය D - සිව් සඟරාවත - සතර සංග්රහ වස්තු ABCD යෙදුම් යුගල අතරින් නිවැරදි පද යුගලය වන්නේ, 1. A හා C 2. A හා B 3. B හා D 4. C හා D පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඓතිහාසික මූලාශ්‍රවල ධීවරයන් විසූ ගම් හඳුන්වා ඇත්තේ කුමන නමකින් ද? 1. කසීකාරගාම 2. පට්ටනගාම 3. කේවට්ට ගාම 4. නියම්ගම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: පරිසරයේ සිදුවන වෙනස්වීම්වල බලපෑම ඉවෙන් මෙන් ක්ෂණිකව දැන ගැනීමට ඇති හැකියාව හඳුන්වන්නේ, 1. ස්වාධීනත්වය ලෙස ය. 2. ආත්ම විශ්වාසය ලෙස ය. 3. සාමාන්ය වැටහීම ලෙස ය. 4. තොරතුරු සොයා බැලීම ලෙස...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රාජ්යත්වයට පත් වී දසවසරකට පසු දිවයිනේ ග්රාම සීමා සලකූණු කළ රජතුමා කවුද? 1. මහසෙන් රජතුමා. 2. පණ්ඩුකාභය රජතුමා. 3. දුටුගැමුණු රජතුමා. 4. වසභ රජතුමා. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වත්කමක දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ, 1. අතීත ගනුදෙනුවක හා සිද්ධියක ප්රතිඵලයක් ලෙස ඇති වීම. 2. ව්යාපාරයේ පාලනයට යටත් වීම. 3. වර්තමානයේ බැඳීමක් පැවතීම. 4. අනාගතයේ දී ව්යාපාරයට ආර්ථක ප්රතිලාභ ගලා ඒම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සතර මහා භූතයන්ට අයත් ‘‘වායෝ’’ යනු, 1. ද්‍රව ගතිය යි. 2. ඌෂ්ණ ගතිය යි. 3. සෙලවෙන ගතිය යි. 4. තද ගතිය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය වර්තමානයේ මුහුණ දෙන ප්රධාන ගැටළුවක් වන්නේ, 1. ධීවර ආම්පන්න වල හිඟතාවය යි. 2. වරාය පහසුකම් නොමැති වීමයි. 3. ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමයි. 4. රාජ්ය අනුග්රහය ලබා නොදීමයි. (.........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන කීයද? 1. 25 2. 09 3. 24 4. 23 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
‘‘ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක් ද, යක්ෂයෙක් ද, මනුෂ්‍යයෙක් දැයි’’ බුදු රජාණන් වහන්සේගෙන් විමසා සිටියේ, 1. ෙදාා්ණ බමුණාය. 2. සෝණදණ්ඩ බමුණාය. 3. සොත්ථිය බමුණාය. 4. ජානුස්සෝණි බමුණාය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඓතිහාසික මූලාශ්‍රවල ‘‘පසවන්ති නාම සාලා’’ යනුවෙන් හඳුන්වා දී තිබෙන්නේ, 1. සාමාන්‍ය ජනයාගේ සෞඛ්‍ය පහසුකම් සඳහා ඉදිකළ ගොඩනැගිලි විශේෂයකි. 2. ගැබිණි මව්වරුන්ගේ අවශ්‍යතා සඳහා ඉදිකළ මාතෘ සායන විශේෂයකි. 3. දරුණු උණ රෝගයකින් පෙළුණු රෝගීන්ට ප්‍රතිකාර සඳහා පිහිට වූ රෝහල්ය. 4. පාලන කටයුතු පිළිබඳව තීරණ ගැනීම පිණිස ඇතිකළ සභා ශාලා ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ගිණුම් කාලච්ෙඡ්දයක් අවසානයේදී තනි පුද්ගල ව්යාපාරයක් විසින් පිළියෙල කරනු ලබන මූල්ය ප්රකාශ වනුයේ, 1. ලාභ හෝ අලාභ ප්රකාශනය හා ආදායම් ප්රකාශනය 2. ලාභ හෝ අලාභ ප්රකාශනය හා මූල්ය තත...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: රක්ෂණය සම්බන්ධව අසත්ය ප්රකාශය තෝරන්න. 1. රක්ෂණයේ දී පළමු පක්ෂය වන්නේ, අදාල රක්ෂණ ආයතනය වේ. 2. ජීවිත රක්ෂණ ඔප්පුව මූල්ය ආයතන වලින් ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස භාවිත කළ හැක. 3. හ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: කපක යකඅාහහයඅපෙිදමඅප්‍රි ලය අහින්අතරඅී ම, 1. තළමයයතු ව්‍්පග්ධනඅයුතුතමයි. 2. පානව්‍තයි්පග්ධනඅයුතුතමයිඅ. 3. ර පේ අව්‍ෙකීමයි. 4. ෙනුපදනුඅතු ව්‍්පග්ධනඅව්‍ෙකීමයි.අ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අක ය දි පිළිම඼ශ නි඼ැයදි ඼ දැක්ම඼න ඳද මේළිඹ මතෝයන්න 1. භරු඼ැ්ලඒභ ඼මත් ගීතඹඒ භ ඹ ක රීඒභ මග් මේලඹ 2. සීරිගීඹඒ ම඿඼ණැලි ඇද මිනි඿්සුඒ ම඿ේරි ඼ ණිජඒ ම඿ේතුව මි 3. ගලි඼යමග් ච රික ඒ ගැට඼ය විඹඒ ගැවැනිඹක්ඒ මගොඩ භණ්ඩිඹ 4. යට඼ටඒ රු඼න්඼ැකිඒ ය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ශ්රී ලංකාවට වාසුළිවල බලපෑම බහුලව සිදු වන්නේ, 1. මාර්තු සිට මැයි දක්වා ය. 2. අගෝස්තු සිට ඔක්තෝම්බර් දක්වා ය. 3. ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ය. 4. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ය. (......) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සුනිල් කඩියෙකු මෙන් වැඩ කරයි' යි ගුරුවරු පවසති. 1. උනන්දුවෙන් ද 2. දක්ෂ ලෙස 3. කම්මැලිකමින් 4. ඉතා කඩිසර ව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ පිප්ඵලී ගුහාවට වැඩම කර සප්ත බොජ්ඣංග සූත්‍රය දේශනා කළේ, 1. පූතිගත්තතිස්ස හිමියන්ට 2. ගිරිමානන්ද හිමියන්ට 3. මහා කාශ්‍යප හිමියන්ට 4. ආනන්ද හිමියන්ට Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යාපාරයක ව්යාපාර නාමය ලියාපදිංචිය අයත් වන ව්යාපාර පරිසර සාධකය කුමක් ද? 1. තාක්ෂණික පරිසරය 2. දේශපාලන පරිසරය 3. ආර්ථික පරිසරය 4. නෛතික පරිසරය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පාසලක් තුල ක්රියාත්මක වන අනිවාර්ය ශාරීරික අධ්යාපන වැඩ සටහනකි. 1. ශරීර සුවතා වැඩ සටහන 2. නිවාසාන්තර ක්රිඩා තරඟ 3. ශාරීරික අධ්යාපන දින 4. බාලදක්ෂ කඳවුරු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මුදල් පොත යනු, 1. මූලික සටහන් පොතක් මෙන්ම ලෙජර් ගිණුමකි. 2. ලෙජර් ගිණුමකි. 3. මූලික සටහන් පොතකි. 4. මූලික සටහන් පොතක් මෙන්ම මූල්‍ය ප්‍රකාශනයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ඩොට් මුද්රණ යන්ත්රය සම්බන්ධයෙන් වඩාත් නිරවද්ය ප්රකාශයක් වන්නේ, 1. අකුරු මුද්රණය වන්නේ තිත් වශයෙන් එක් වීමෙනි. 2. කළු - සුදු හෝ වර්ණ හෝ පිටපත් ලබා ගත හැකි ය. 3. තීන්ත යොදාගෙන කළු, සුදු හෝ වර්ණ පිටපත් ලබා ගත හැකි ය. 4. මුද්රණ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සිදුහත් කුමරුගේ පුත්රයා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද? 1. මොග්ගල්ලාන හිමි 2. ආනන්ද හිමි 3. සාරිපුත්ත හිමි 4. රාහුල හිමි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: නිශ්ශංක අලගක්කෝණාර විසින් බළකොටු නගරයක් ලෙස ඉදිකරන ලදුව හයවන පැරකුම් රජු විසින් ලංකාවේ අගනගරය බවට පත්කරගත් ස්ථානය A දැක්වෙන පිළිතුර කුමක් ද? 1. A 2. D 3. B C 4. E D Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නූතන ව්‍යාපාර පරිසරය සමඟ සසදන කළ අතීත ව්‍යාපාර පරිසරයේ දක්නට නොලැබුණු ලක්‍ෂණයක් වනුයේ 1. වෙනස්වීමේ වේගය අඩුවීම 2. ලාභය ප්‍රධාන වීම 3. ව්‍යාපාරිකයා ප්‍රබල නොවීම 4. තරඟකාරිත්වය අඩුවීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: නළුවෙකු විසින් කිසියම් රඟපෑමක් සාර්ථකව ඉදිරිපත් කිරීමට නම් පිටපතක් කියවා, 1. රංග විධාන ඒ අයුරින්ම පිළිපැදිය යුතුය. 2. චරිතයේ භූමිකා හඳුනාගත යුතුය. 3. රංග අභ්‍යාස ප්‍රගුණ කළ යුතුය. 4. වේෂ භූෂණ හා අංග රචනය ගැන සැලකිලිමත් විය යුතුය. පිළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
තබ්ලාවේ වම් පස කොටස (විශාල බෙරය) හඳුන්වන නම කුමක්ද? 1. දායා (Dayaan) 2. බායා (Bayaan) 3. සියාහී (Syahi) 4. ගජ්රා (Gajra) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
ව්‍යාපාරයක් රු. 25,000/- බඩුතොගයක් ණයට විකුණු අතර අයිතිකරු රු. 4,000/- භාණ්ඩ තොගයක් පෞද්ගලික À ප්‍රයෝජනයට රැගෙන යන ලදී. මෙහි පළමු ගණුදෙනුවේ මුලාශ්‍ර ලේඛනය ......... වන අතර දෙවන ගනුදෙනුව Á සටහන් කරන මුලිකපොත .......... වේ. ඉහත À හා Á ස්ථාන සඳහා නිවැරදි පිළිතුරු පිළිවෙළින් දක්වෙන්නේ, 1. ලදුපත, මුදල්පොත 2. විකුණුම් ඉන්වොය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ඉහත සඳහන් සිද්ධියේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ, 1. පොල්පිතිගම සණස රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානයකි. 2. සී/ස මිල්කා සමාගම ලාභ අරමුණු කර නොගත් සංවිධානයකි. 3. තක්සලා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සමාජ සුභ සාධනය අරමුණු ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
තෙරුවන් ගුණ කීයද? 1. විසිහතරකි. 2. විස්සකි. 3. නවයකි. 4. දහයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ‘‘කළ නොහැක්කක් වෙනුවෙන් වෙහෙස ගැනීමක්’’ 1. කටින් බතල දඬු හිටවන්නා වගේ 2. ගොළුවා දැකපු හීනේ වගේ 3. කණාමැදිරි එළියෙන් නිදන් සොයන්නා වගේ 4. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වගේ A...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: . ශාරීරික යෝග්යතාවය මනා ලෙස පවත්වා ගැනීම සඳහා පුද්ගලයෙකු අවම වශයෙන් දිනකට ව්යායාමයක හෝ ක්රීඩා ක්රියාකාරකමක නිරත විය යුතු අවම කාල සීමාව වන්නේ, 1. මිනිත්තු 20 ක් පමණ 2. මිනිත්තු 30...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වාපාරය ආරභ ම සඳහා ක ධනය අවශ ෙ. එම ාධන අවශතාව පහෙවම සරාගත හැ වෙ, 1. බැං ණය හා කබ ණය ලබා ගැෙම 2. ස්වය ඉ භාතා ෙම 3. ස්වය වක ෙම 4. ගෙදකවෙග අකාර ලබාගැෙම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
77 දශමය සංඛ්යාවට තුල්ය ද්වීමය සංඛ්යාව කුමක් ද? 1. 01001100 2. 01001110 2 2 2 2 3. 01001101 4. 01011001 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: වැරදි අදහස දෙන වාක්‍යය තෝරන්න. 1. විජයබා කොල්ලය ඩබ්ලිව්. ඒ සිල්වා මහතාගේ ඓතිහාසික නවකතාවකි. 2. සිංහල අක්ෂර මාලාවේ ඇති ‘‘ෆ’’ අක්ෂරයෙන් ඉංග්‍රීසි හා අරාබි භාෂාවන්හි දැක්වෙන ෆ් ශබ්ද...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ලංකාවේ භාවිත වූ පැරණිතම කාසි විශේෂය වන කහවනු නිර්මාණය කර ඇති ලෝහය වන්නේ, 1. රිදී ය. 2. රන් ය. 3. යකඩ ය. 1 4. තඹ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
භූමිය, ශ්රමය, ප්රාග්ධනය යන නිෂ්පාදන සාධක සඳහා නිදසුනක් පිළිවෙලින් සඳහන් වන්නේ, 1. ගොඩනැගිලි, වනාන්තර, ගුරුවරයාගේ ශ්රමය• 2. අමුද්රව්ය, ඉංජිනේරු ශ්රමය, ප්රාග්ධනය. 3. ඉඩම්, ගොඩනැගිලි, වඩු කාර්මික ශ්රමය. 4. පස, යන්ත්ර, වඩු කාර්මික ශ්රමය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
EBCDIC කේත ක්රමයේදී භාවිතාවන බිටු ගණන වන්නේ, 1. 04 2. 08 3. 07 4. 16 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ඩබ්.ඒ. සිල්වා මහතා විසින් රචිත "විජයබා කොල්ලය" සරසවි ප්‍රකාශයන් විසින් නැවත ප්‍රති නිෂ්පාදනය කරනු ලැබීය. ඒ තුළින් කර්තෘට හිමි විය යුතු මූල්‍ය ප්‍රතිලාභය අයත් වන්නේ, 1. නිර්ම...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ පහත වගන්ති සලකන්න. A - විද්‍යුත් ක්‍ෂේත්‍රයත් චුම්බක ක්‍ෂේත්‍රයත් යන දෙකටම ලම්බක දිශාවට තරංග ප්‍රචාරණය වේ. B - තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. C - තරංගය ත...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘ආරෝග්ය පරමා ලාභා සන්තූට්ඨී පරමං ධනං විස්සාස පරමා ඥාති නිබ්බාණ පරමං සුඛං’ යන ධම්මපද ගාථාව අයත් වග්ගය වන්නේ, 1. අප්පමාද වග්ගයයි. 2. යමක වග්ගයයි. 3. සුඛ වග්ගයයි. 4. බුද්ධ වග්ගයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙකු විසින් ඉටුකළ යුතු නීතිමය යුතුකමක් වන්නේ, 1. විශේෂ අවශ්‍යතා ඇති අයට උදව් කිරීම. 2. සිරිත් විරිත් හා සම්ප්‍රදායයන් ආරක්ෂා කිරීම. 3. පොදු දේපල ආරක්ෂා ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධාගමට අයත් තෙරුවන් වන්නේ කුමක්ද? 1. බුද්ධ, ධර්ම, සංඝ 2. බුද්ධ, දේව, බ්රහ්ම 3. දානය, සීලය, භාවනාව 4. මෛත්රිය, කරුණාව, මුදිතාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සිදුහත් කුමරුට නම් තැබීමේ මංගල්යයේදී කුමරු ඒකාන්තයෙන්ම බුදු වන බව ප්රකාශ කළේ, 1. කොණ්ඩඤ්ඤ බමුණා ය. 2. විශ්වාමිත්ර බමුණා ය. 3. අසිත තාපසයා ය. 4. කාලදේවල තාපසයා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාරිකයා හා ව්යවසායකයා යන දෙදෙනාම, 1. ආර්ථික කටයුත්තක යෙදේ. 2. තරඟය සොයා යයි. 3. නිර්මාණශීලීව ගැටළු විසඳයි. 4. නිර්මාණශීලීව නිෂ්පාදන සිදු කරයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයේ ප්රයෝජනය සඳහා ජනහිත සමාගමෙන් ලී බඩු ණයට ගැනීම සටහන් කළ යුතු මූලික සටහන් පොත වනුයේ, 1. මුදල් පොතයි. 2. පොදු ජ’නලයයි. 3. ගැනුම් ජ’නලයයි. 4. ග ැ න ු ම් ගිණුමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
හොඳ ව්‍යාපාර අදහසක ලක්‍ෂණයක් වන්නේ, 1. තරඟයෙන් තොර වීම. 2. පරිසරයෙන් මතුවන අවශ්‍යතා සපුරාලීම. 3. තාක්‍ෂණය භාවිතය. 4. අවදානමක් නොමැති වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප ෙර ඩා සමාජෙ ෙමම වසර ළ පහත ගෙද ඇත. A. ඩා උපකරණ ලට ගැ . 50 000 B. ද ලද පතාග . 100 000 C. පරණ පතර . 50 000 D. සාමාක ගාස් ලැ . 10 000 ඉහත අතමයෙග ආදාය කාශනය ෙයල ම සඳහා භාතයට ගනා අතම ඇළ කාඩය වෙ; 1. A,B,C,D 2. B,C පම 3. B හා Dපම 4. B,C හා D පම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අකායාදීසපිළිහ඼ශසනි඼ැරැදිස඼සදැක්හ඼නසඳදසහේළිඹසහ ෝයන්න. 1. කළුගඟ සකරාඔඹ සභවසඔඹ සභව඼ැියසගඟ 2. ඵාියහරෝනා සඵැංහක ක් සබීජං සබ෕ර඼ාිය 3. කැේහඳටිහඳ ර සකැකුණදුය සකිි ඔරු඼ සකව රුේඳ 4. සුබාෂි ඹ සගුත්තිරසකා඼යඹ සකා඼යහල යඹ සියි ත්භ්ලදභ පිළිතුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: නිෂ්පාදන සාධකයකට ඇතුළත් නොවන්නේ මින් කුමක් ද? 1. මුහුද 2. භූමිය 3. ප්‍රාග්ධනය 4. ශ්‍රමය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: 'කුවේණි' නාට්‍යයේ රචකයා සහ අධ්‍යක්ෂකවරයා කවුද? 1. දයානන්ද ගුණවර්ධන 2. හෙන්රි ජයසේන 3. සුගතපාල ද සිල්වා 4. එදිරිවීර සරච්චන්ද්‍ර Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත සන්නිවේදනයෙහි අනුකූලනය (modulation) හා අනනුකූලනය (demodulation) නිරූපණය කරනුයේ, 1. ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පත 2. චන්ද්රිකා සම්ප්රේෂණය 3. ස්විචය 4. මොඩම් උපකරණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ඳශත ව඲ශන් විටමින්, ඒලාවේ ක්‍රියාකාරීත්ලය වශ ඌනතා ඼ක්඿ණ නිලැරදිල දක්ලා ඇති ලරණ වතෝරා දක්ලන්න. විටමින ලර්ගය ක්‍රියාකාරීත්ලය ඌනතා ඼ක්඿ණ A A වවේ ශා අක්ෂිල඼ නීවරෝගීතාල තභව් අන්ධතාලය, ඾්ලවන වරෝග ඇතිවීභ B C දත් ශා අව්ථි ලර්ධනයට අව්ථි දුර්ල඼ වීභ C D කැල්සියේ ශා වඳොව්ඳරව් අලව඾ෝ඿ණය දත් ශා අව්ථි දිරා යාභ D K රුධිරය කැටිගැසීභට රුධ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන ආකාරයට භෝග විනාශයට හේතු වන කරුණක් නොවන්නේ, 1. සුදුසු වේලාවන්හි මංමාවත්වල සැරිසැරීම 2. සූදුවෙහි යෙදීම 3. මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යසාර ගැනීම 4. නැටුම් ගැයුම් වැයුම් හි ලොල් බව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: තරග ආරම්භයේදී විධාන දෙකක් පමණක් භාවිතා කරන තරඟ ඉසව් වන්නේ, 1. මීටර් 100, 200 2. මීටර් 200, 400 3. මීටර් 400, 800 4. මීටර් 800, 1500 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මකෙණ්ඛ඼ට්ට඼හන් ටළම් ලිපිමේ ඿඲වන් ඳරිදි නිසි කරට සී ඿ෆභ මනෙකයන පුශගරඹන්ට කරං ඳවක දඩඹක් නිඹභ ිරීමමභන් ඵරහමඳෙමයෙත්තු ව෕මේ කුභක්ද? 1. ඳරි඿යමේ තිමඵන මනෙම්ඳුල් ගුණඹ ආයක්඾හ කය ගළනීභම්. 2. මකත්඼තු඼ර ඳ඿ ඿හය඼ත් කය ගළනීභම්. 3. ඼ළසි කහරමේ සී ඿ෆමභන් ඳ඿ ම඿ෝදහඹහභ ඼රක්඼හ ගළනීභම්. 4. වී අ඿ස඼නු ‍රභහණඹ ඼ළියකය ගළනීභම්. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘ආරෝග්යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං’’ මෙම ගාථාව ඇතුළත් ග්රන්ථය කුමක් ද? 1. චංකමානිසංස සූත්රය 2. දන්තකට්ට සූත්රය 3. යාගු සූත්රය 4. ධම්ම පදය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්‍රී ලංකාවේ නැති වී ගිය උපසම්පදාව නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් සියම් දේශයෙන් ලක්දිවට උපසම්පදා ලත් භික්ෂුන් වැඩම වූයේ, 1. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ ය. 2. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ ය. 3. වීර පරාක්‍රම නරේන්‍ද්‍ර සිංහ රජුගේ කාලයේ ය. 4. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ කාලයේ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: නිර්මාණාත්මක අපේක්ෂාවෙන් යුතුව ඡායාරූප කලාවේදී රූප රාමුව තුළ ඇතුළත් වස්තූන් නිසි පරිදි සංවිධාන 1. සංරචනයයි. 2. නාභිගත කිරීමයි. 3. අනාවරණයයි. 4. ක්ෂේත්ර ගැඹුරයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ජර඼වනඹ ඿ ඵන්ධ ප්රකහල කිහිඳඹක් ඳවත දළක්කශ. A - ුස්ශ඼ර ජර඼වනඹ නි඿හ, ර඼ණ ඼්ශග එක් රැ඿සවීකභන් ඳක඿ේ ය඿හඹනික ගුණහ ග පිරිහීභ සිුසකශ. B - කකො ක ොල් ද කහණු ක්රභඹ වහ ජර කඳො ඳ භගින් ජරඹ ඉ඼ත් කි...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: නිවැරදි අක්ෂර වින්යාසයෙන් යුත් පදය තෝරන්න. 1. ප්රවීනය 2. ප්රවිණයා 3. ප්රවීණයා 4. ප්රවීනනයා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඉහත වගන්ති වලින් යුරෝපයේ සමහර රටවල් ප්රබල ජාතික රාජ්ය බවට පත්වීමට හේතු වූ කරුණු ඇතුළත් පිළිතුර වන්නේ, 1. B E F 2. A B C 3. C D E 4. D E F පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අවදානමට ප්‍රධානම හේතුව වන්නේ, 1. ස්වයං පෙළඹවීමයි. 2. සාමාන්‍ය වැටහීමයි. 3. අවිනිශ්චිතතාවයයි. 4. දැඩි ආශාවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ශුද්ධ පාවුුළුතුමාගේ හසුන් වර්ගීකරණය අනුව ශුද්ධ පාවුළුතුමා විසින් ම ලියන ලද සංදේශය ගණන වනුයේ, 1. 4 කි. 2. 13 කි. 3. 7 කි. 4. 21 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බාහිර පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, ආර්ථික පරිසරය, නෛතික පරිසරය 2. සේවකයෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරගකරුවෝ 3. ගනුදෙනුකරුවෝ, අයිතිකරුවෝ, ගෝලීය පරිසරය, තරගකරුවෝ 4. කළමණාකරුවෝ, ස...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මා විසින් මල්ලීට පොතක් ද, පෑනක් ද තෑගි කරන 1. ලදිමි 2. ලදහ 3. ලද්දෙමි 4. ලද්දේය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පුද්ගලපයක් උෙපත් සිට් තම ජීවිත කොලය තුළ විවිධ් අවධි ෙසුකරයි. ඒවො අතරින්ව ළමොවිය සඳහො සුවිපශ්ෂ ස්ථොනයක් හිමි පේ. ළමො විපේ ප්රධ්ොන අවධි පිළිපවළින්ව ඇති වරණය වන්වපන්ව, 1. නවජ අවධිය / පූර්ථව ප්රසව අවධිය / ෙසු ළමො විය / පෙර ළමො විය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයේ දැක්වෙන බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීමට ඇතුලත් කර ගන්නා තොරතුරු පමණක් අයත් වන පිළිතුර වන්නේ, 1. තැන්පත් කළ නමුත් නිශ්කාශනය නොවූ චෙක්පත්, සෘජු ප්‍රේෂණ ස්ථාවර නියෝග 2. සෘජු ප්‍රේෂණ ලැබීම්, ස්ථාවර නියෝග මත ගෙවීම්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: මිනිසාගේ සංසේචන ක්රියාවලිය සිදුවන්නේ ස්ත්රී ප්රජනක පද්ධතියේ, 1. ගර්භාෂයේ බිත්තිය මතයි. 2. පැලෝපීය නාළයේ ඉහළ කෙලවරේ ය. 3. පැලෝපීය නාළයේ පහළ කෙළවරේ ය. 4. යෝනි මාර්ගයේ ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
චන්ද්‍රබානුගේ ආක්‍රමණ හා විජයබා කොල්ලය සිදු වූ රාජධානි දැක්වෙන අක්‍ෂර පිළිවෙලින් CBA සඳහන් වන පිළිතුර තෝරන්න. ED 1. B හා E F 2. C හා F 3. C හා D 4. A හා B පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
500 g ස්කන්ධයක් සහිත වස්තුවක් පොළව මට්ටමේ සිට මීටර් 2 ක් ඉහළට ඔසවයි. මෙහිදී කෙරෙන කාර්ය කොපමණද? 1. 10 J 2. 1 J 3. 1000 J 4. 2 J පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අනුරාධපුර යුගයේ වසභ රජුගේ සමයේ මධ්යම රජයේ නියෝජිතයින් ප්රත්යන්ත ප්රදේශ පාලනයට ඇමතිවරුන් යොදවා තිබූ බව සඳහන් වන මූලාශ්රය කුමක් ද? 1. පනාකඩුව තඹ සන්නස 2. සිතුල්පව්ව සෙල්ලිපිය 3. කළුදිය පොකුණ සෙල්ලිපිය 4. වල්ලිපුරම් රන්පත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ, 1. අල්පේශාක්‍යව ඉපදීමයි. 2. අඩු වයසින් මිය යාමයි. 3. පහත් යැයි සම්මත කුලවල ඉපදීමයි. 4. දුර්වර්ණව ඉපදීමයි. 2 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ශිෂ්‍යයෙක් වෙළඳපොලෙන් කිරි පැකට්ටුවක් මිලදී ගත්තේය. එහි ලේබලය මත UHT යනුවෙන්ද, විවෘත කළ පසු ශීතකරණයේ තබන ලෙසද සඳහන්ව තබුණි. මෙහි අඩංගුව තිබෙන්නට ඇත්තේ, 1. මේද ඉවත් කළ කිරිය. 2. ජීවනුහරණය කළ කිරිය. 3. පැස්ටරීකෘත කිරිය. 4. පරිරක්‍ෂණය...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: තද නිල් වර්ණයට අයත් RGB අගයන් පිළිවෙලින් 2, 29 හා 143 නම් එය නිරූපනය කෙරෙන ද්වීමය සංඛ්‍යා නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? 1. 10 , 11101 , 10001100 2 2 2 2 2 2 2. 01 , 01101 , 10001110 2 2 2 2 2 2 3. 11 , 11111 , 11001111 ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පිංකම් පිළිබඳ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීම පවිත්‍රව, ක්‍රමවත්ව, සංවිධානාත්මකව, දකින්නන් තුළ ශ්‍රද්ධාව උපදවමින් කටයුතු කිරීම වැනි බොහෝ දේ අපට හුරු පුරුදු වූයේ, 1. නිවස ඇසුරු කිරීමෙනි. 2. පංසල ඇසුරු කිරීමෙනි. 3. සමාජය ඇසුරු කිරීමෙනි. 4. පාසල ඇස...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මිථ්යා දෘෂ්ඨිය හෙවත් වැරදි දැකීම, 1. මානසික දුසිරිතයකි. 2. වාචසික දුසිරිතයකි. 3. කායික දුසිරිතයකි. 4. මානසික සුසිරිතයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දුක්ඛ නිරෝධාර්ය සත්යයෙන් විස්තර වන්නේ, 1. දුක පිළිබඳ උතුම් සත්යයයි. 2. දුක නිවිම පිළිබඳ උතුම් සත්යයයි. 3. දුක හටගැනිම පිළිබඳ උතුම් සත්යයයි. 4. දුක නිවීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්යයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . රසකාරක, වර්ණකාරක හා සුවඳකාරක යොදා කල්තබා ගත හැකි හා භාවිතය පහසුවන ආකාරයට සකස් කරන ලද ආහාර හඳුන්වනු ලබන්නේ, 1. පිරියම් කරන ලද ආහාර 2. නිසරු ආහාර 3. ස්වාභාවික ආහාර 4. ක්ෂණික ආහාර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්යවසායකයෙකුට එකම දේ පිළිබඳව විවිධ කෝණවලින් සිතීමටත් එක් දෙයක් පිළිබඳව බොහෝ දේවල් දැකීමටත් එක් දෙයකින් තවත් දෙයක් නිර්මාණය කිරීමටත් හැකියාව තිබිය යුතුය• ව්යවසායකයා සතූු මෙම ගුණාංගය වන්නේ 1. පරිසර සංවේදී බවයි. 2. සුභවාදී බව. 3. නායකත්වය. 4. නිර්මාණශීලීත්වය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: නිවාසාන්තර ක්‍රීඩා තරඟ පාසල් සිසු දරුවන්ගේ ක්‍රීඩා කුසලතා මැනීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන වැඩ සටහනකි. නිවාසාන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගි වීමෙන් දරුවන් තුළ වර්ධනය නොවන ගුණාංගය වන්නේ, 1. සාමූහිකත්වය තුළින් - නායකත්වය 2. සෞඛ්‍ය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත දැක්වෙන ව්‍යාපාර ආයතන අතරින් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරත ව්‍යාපාර ආයතනය වන්නේ, 1. ‘‘සුරක්ෂා’’ රක්ෂණ ආයතනය 2. සිංහ ලී බඩු නිෂ්පාදන 3. නිරෝගා වෛද්‍ය සේවය 4. තක්ෂිලා අධ්‍යාපන ආයතනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකා ජනරජයේ පරමාධිපත්ය බලය පිහිටා ඇත්තේ, 1. ජනතාව කෙරෙහිය. 2. අධිකරණය කෙරෙහිය. 3. පාර්ලිමේන්තුව කෙරෙහිය. 4. ජනාධිපති කෙරෙහිය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සීලය උපකාර කරගෙන යහපත් මිනිසුන් විසින් සංවර කරගනු ලබන්නේ 1. සිත, කයහාවචනයයි. 2. සිත හා වචනයයි. 3. කය හා වචනයයි. 4. සිත හාකයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: දේශීය ව්යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් වන හිතකර බලපෑමක් වන්නේ, 1. දේශීය ව්යාපාර වල පැවැත්ම අස්ථාවර වීම. 2. දේශීය පුහුණු ශ්රමය විදේශීය රටවලට ඇදී යාම. 3. දැඩි තරගකාරීත්වයකට මුහුණ ද...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මංගල සූත්‍රයේ ‘‘අනවජ්ජානි කම්මානි’’ යන පාඨයෙන් කියැවෙන නිවැරදි කර්මාන්ත ගණයට අයත් නොවන්නේ, 1. කෘෂි කර්මාන්තයයි. 2. ගව පාලනයයි. 3. රාජ්‍ය සේවයයි. 4. සත්ත්ව වෙළදාමයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
A - ප්රාංශය හා ජර්මනිය සතුරන් වීම B - හියරෝහියත්ෝ අධිරාජයා යටත් වීම C - යජෝන් මාර්ෂල්යේ සැලැස්ම D - ප්රාන්ස් පර්ඩිනන්ඩ් කුමරු ඝාත්නය පළමු වන යලෝක යද්ධ්ය හා සම්බන්ධ් ක්රියාකාරකම් යදකක් වන්යන් 1. B හා C 2. A හා B 3. B හා D 4. A හා D පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මුදල් පොත යනු, 1. ලෙජර් ගිණුමකි. 2. මූලික සටහන් පොතකි. 3. මූලික සටහන් පොතක් මෙන්ම ලෙජර් ගිණුමකි. 4. මූලික සටහන් පොතක් මෙන්ම මූල්ය ප්රකාශනයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ලක්දිව පරම විඥානාර්ථ නම් බෞද්ධ සමාගම පිහිටුවීමට පුරෝගාමිත්වය දැක්වුයේ, 1. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ය. 2. අනගාරික ධර්මපාලතුමා ය. 3. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ය. 4. බ්ලැවට්ස්කි මැතිණිය ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: පාරහෙ සහහ්න ණරුණු ්ුරරි්න ව්‍ය෈පාර෈හ ය෈මයන ලියන෈පාරදිං ක ිලරීදම්න ව්‍ය෈පාර෈හයනණ ට෉දබය ප්‍රිට෈භ පාරමඅක් තුරළත් ව්‍හඅයන කුමක්ෙ? A. - නයිණ පුද්ගටභ෈ව්‍යනක් ට෉බීම B. - ව්‍ය෈පාර෈...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකත්ව සංකල්පය වඩාත් නිවැරදිව විස්තර වන්නේ, 1. අලුත් අදහස් හා සංකල්ප ක්රියාවට නැංවීමට උත්සාහ ගැනීම. 2. පවතින දේ වෙනස් කරමින් නවතම භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම. 3. සාර්ථක ව්යාපාරයක...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක බාහිර පරිසරය අධ්යයනය කිරීමෙන් හඳුනාගත හැකි වන්නේ, 1. ශක්තීන් හා දුර්වලතාය 2. ශක්තීන් හා තර්ජනයන්ය 3. අවස්ථා හා දුර්වලතාය 4. අවස්ථා හා තර්ජනයන්ය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: වැව මඟින් බුදුන් වහන්සේ විසින් අනුදක්නා ලද නිරවද්ය ජීවනෝපායක් වූ කෘෂිකර්මාන්තයට අවශ්ය දියවර ප්රදානය කෙරුණු අතර, වැව් ඉස්මත්තේ වූ දාගැබ් සදාචාර සම්පන්න ජන සමාජයකට අවශ්ය බෞද්ධ වටපිටාව නිර්මාණය කර දුන්නේ ය. 1. කෘෂි කර්මාන්තයට අවශ්ය...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කිතුල්ගල බෙලිලෙන කැනීම් වලින් හමු වූ කළපු බෙල්ලන්ගේ අවශේෂවලින් අනාවරණය වන වඩාත් වැදගත්ම කරුණ කුමක් ද? 1. ගල් යුගයේ මිනිසුන් ආහාර සඳහා ලුණු එක් කර ගත් බව 2. ආභරණ තැනීම සඳහා බෙලි කටු යොදා ගත් බව 1 3. ගල් යුගයේ ප්‍රජාව බහුල වශයෙන් බෙල්ලන් ආහාරයට ග...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත සඳහන් කවරක් මගින් 1E , 10101001 , 89 , 115 යන සංඛ්යා හතරේ ආරෝහණ පටිපාටිය 16 2 10 8 නිරූපණය කරන්නේ ද? 1. 1E , 89 , 10101001 , 115 2. 89 , 115 , 1E , 10101001 3. 1E , 115 ,10101001 , 89 16 10 2 8 16 8 2 10 4. 1E , 115 , 89 , 10101001 10 8 16 2 16 8 10 2 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය