prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
නියම කරන ලද වයස් සීමාව ඉක්ම වූ ජනතාවට පාලකයන් තෝරා ගැනීමට ඇති බලය හඳුන්වන්නේ,
1. සර්වජන ඡන්ද බලය ලෙසට ය.
2. ස්වාධිපති ඡන්ද බලය ලෙසට ය.
3. සමානුපාතික ඡන්ද බලය ලෙසට ය
4. නියෝජිත ඡන්ද බලය ලෙසට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: එකලස් කිරීමේ කර්මාන්තයේ මූලික පදනම වන්නේ.
1. බහුජාතික සමාගම්, විදේශීය සබඳතා, ශ්‍රම විභජනය
2. විශේෂී කරණය, ශ්‍රමවිභජනය, බහුජාතික සමාගම්
3. තාක්ෂණ දියුණුව, විශේෂ ප්‍රාගුණ්‍ය, ජාත්‍යන්තර සබඳත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ශ්‍රී ලංකාවේ පළමු නාගරීකරණ ලක්ෂණ පෙන්නුම් කරන නගර දෙක අයත් පිළිතුර වන්නේ මින් කවරක් ද?
1. කෝට්ටේ හා අනුරාධපුරය
2. අනුරාධපුරය හා දඹදෙණිය
3. අනුරාධපුරය හා මාගම
4. පොළොන්නරුව හා මාගම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "අනුන් මාගේ, ධර්මයේ හෝ සංඝයාගේ අගුණ හෝ ගුණ කියතොත් ඉන් අසතුටට හෝ ප්‍රීතියට පත් නොවිය | ~ යුතු ය.” බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළේ එක්තරා පරිබ්රාජකයකුගේ හා ඔහුගේ අන්තේවාසිකයාගේ | _ කතාබහක් නිසා ය. ඒ දෙදෙනාගේ නම් ඇතුළත් වරණය කුමක් ද?
1. සුප්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අවශ්‍ය වූ විටක හවුල් ව්යාාපරයක් ලියා පදිංචි කල යුත්තේ,
1. 1918 ව්‍යාපාර නාම ආඥා පනත යටතේය.
2. 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත යටතේය.
3. 2007 අංක 07 සමාගම් පනත යටතේය.
4. 1840 වංචා වැලැක්වීමේ ආඥාපනත යටතේය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තණ්ශාවලන්, භානවයන් ශා මිතයා ද්්යෙවයන් මිදී කරුවාවලන් ශා ප්රඥාාවලන් පිරිය ුතතු ගුව ධර්භ ලන්වන්,
1. ඳාරමිතාලන් ය.
2. වාභාධිය යි.
3. සීය යි.
4. බාලනාල යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: එක් එක් පේළියේ මුලින් දැක්වෙන පදයේ අර්ථයට සමාන අර්ථයක් දෙන පදයක් යෙදී ඇති පද පේළිය තෝරන්න.
1. විනිමය - සන්ධානය, හුවමාරුව, ආකර්ෂණය, විධානය
2. පෝෂණය - විකරණය, විශෝධනය, විචල්‍යය, වි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
විරුද්ධාර්ථවත් පද යුගලයක් නොවන්නේ කුමක් ද?
1. ප්‍රච්ඡන්න - විවෘත
2. නිපුණ - ප්‍රවීණ
3. අනුමාන - ප්රත්යක්ෂ
4. අභියස - පිටුපස
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: නළුවෙකුගේ වෙස්ගැන්වීම් හා ඇඳුම් පැළඳුම් මගින් ප්‍රකාශ වන අභිනය කුමක්ද?
1. වාචික අභිනය
2. සාත්ත්වික අභිනය
3. ආංගික අභිනය
4. ආහාර්ය අභිනය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මිනිසාගේ අවශ්‍යතා හා වුවමනා සංකීර්ණවත්ව තමන්ට නිපදවිය හැකි භාණ්ඩ පමණක් විශාල ප්‍රමාණයක් නිපදවා අතිරික්තය අනෙකුත් පුද්ගලයන් සමඟ හුවමාරු කර ගනිමින් අවශ්‍ය අනෙකුත් භාණ්ඩ ලබා ගත් යුගය,
1. භාණ්ඩ හුවමාරු යුගය යි.
2. තාක්ෂණික යු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: කිසියම් වස්තුවක හෝ මිනිස් සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂ්‍යය
1. ගුරුත්ව ලක්ෂ්‍යය
2. ගුරුත්වාකර්ෂනය.
3. ගුරුත්වකේන්ද්‍රය.
4. ගුණාත්මකභාවය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ඉහත පාසල තුළ හිතකර භෞතික පරිසරයක් ඇති කිරීම සඳහා වඩාත් සුදුසු ක්‍රියාකාරකමකි,
1. ගෙවතු වගාවන් ඇතිකිරීම
2. වෛද්‍ය සායන පැවැත්වීම
3. විවාද තරඟ පැවැත්වීම
4. උපදේශන සේවා පවත්වාගෙන යාම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ශ්‍රී ලාංකිකයා පරාධීනත්වයෙන් මුදවා ගැනීමේ .................................... ඔවුන් පෙළඹවීම සඳහා කළ නිර්මාණයන් බොහෝ ය.
1. පරමාභිලාෂයෙන්
2. ආත්මාර්ථ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අටයරෝ දවභට අඹත් අාංගඹක් ඇතුශත් යනොන පිළිතුය කුභක් ද?
1. අරාබ
2. අඹ
3. යේදනා
4. නින්දා
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ඓතිහාසික මූලාශ්රවල ධීවරයන් විසූ ගම් හඳුන්වා ඇත්තේ කුමන නමකින් ද?
1. කේවට්ට ගාම
2. නියම්ගම්
3. කසීකාරගාම
4. පට්ටනගාම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ක්‍රි.ව. 1906 ජනවාරි 8 වෙනිදා පාසල් අධ්‍යාපනය නතර කර පැවිදි දිවියට ඇතුළත් වූ රූබෙල් ගුණවර්ධන දරුවා පසුව ජනාදරයට පාත්‍ර වූයේ,
1. නා උයනේ අරියධම්ම හිමි යනුවෙනි.
2. රේරුකානේ චන්දවිමල හිමි යනුවෙනි.
3. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි යනුවෙනි.
4. හික්කඩුවේ සුභූතී හිමි යනුවෙනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ද්විතීයික ආචයන උපක්‍රම වන චුම්භක , ප්‍රකාශ හා ඝන තත්වයේ මතක උපාංග සඳහා උදාහරණ පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ කුමක් ද?
1. දෘඪ තැටිය , නම්ය තැටිය, මතක කාඩ්පත්
2. නම්ය තැටිය, මතක කාඩ්පත්, බ්ලූ රේ තැටිය
3. සැනෙලි ධාවකය , මතක කාඩ්පත්, නම්ය තැටිය
4. නම්ය තැටිය, සංයුක්ත තැටිය, සැනෙලි ධාවකය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පරුමකවරුන්ට පැවරී තිබූ මූලික කාර්යය වූයේ,
1. රජතුමාට උපදෙස් දීම ය.
2. ගම්වැසියන්ගේ සුභසාධන කටයුතු ඉටු කිරීම ය.
3. වැව් පද්ධතියක් භාරව කටයුතු කිරීම ය.
4. නගරයක් භාරව කටයුතු කිරීම ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: රූපවාහිනී වැඩසටහන් ප්‍රභේදයක් ඇතුළත් නොවන වරණය වන්නේ,
1. ප්රවෘත්ති, වාර්තා වැඩසටහන්, ටෙලි නාට්‍ය
2. සංගීත වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා, සංවාද
3. ටෙලිනාට්‍ය, සඟරාමය, යථාකාරී වැඩසටහන්
4. නාට්‍ය, වෙළෙඳ දැන්වීම්, කිංකිණි නිවේදන
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
අවුරුදු දෙකක් පමණ වයසැති දරුවකුගේ උදරය ඉදිරියට නෙරාවචිත් තිබූ අතර සම ඉරිතලා ගොස් අත්, පා, මුහුණ හෟ උදරය ඉදිමී තිබුණි. මෙම රෝගී තත්ත්වය විය හැක්කේ,
1. මැරස්මස් ය.
2. ක්වෝෂියෝකෝර් ය. _්
3. ඔස්ටියොපොරෝසිස් ය.
4. රක්තහීනතාවය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සමාඝාත භාණ්ඩයක් හා ශුශිර භාණ්ඩයක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. වයලීනය හා බටනලාව
2. බෙරය හා වයලීනය
3. රබාන හා හොරණෑව
4. හොරණෑව හා සිතාරය 11 ශ්‍රේණිය - විද්‍යාව - දකුණු පළාත 2
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පෝෂණය හා සම්බන්ධ පහත පහදා දීම් වල ඇති අසත්‍ය පහදා දීම වන්නේ,
1. කුපෝෂණය - අවශ්‍ය මහා පෝෂක ප්‍රමාණවත් අයුරින් නොලැබීම නිසා ඇතිවන තත්වයකි.
2. ස්ථූලතාව - වයසට සරිලන ශරීර ස්කන්ධ දර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: "පිටු 49කට නොඅඩු වාර සඟරාවක් හෝ මුද්‍රිත කඩදාසි ගොනුවක් පොතක් ලෙස සලකනු ලබයි." මෙම අර්ථකථනය සිදු කළේ,
1. ජාතික පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩලය යි.
2. එක්සත් ජාතීන්ගේ සංවිධානය යි.
3. යුනිසෙෆ් ආයතනය යි.
4. යුනෙස්කෝ සංවිධානය යි.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අජිත් තම සේවක මණ්ඩලය සඳහා නියමිත වෙලාවට අක්‍රමිකතා වලින් බැහරව සාධාරණව පඩි නඩි බේරන යහපත් ව්‍යවසායකයෙකි. මෙම කොටසින් ව්‍යවසායකයකු ලෙස අජිත් සතු කුමන කුසලතාවයක් කියවේද?
1. සන්නිවේදන කුසලතාවයයි
2. සංකල්පනාත්මක කුසලතාවයයි.
3. ආදර්ශවත්ව කට... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා වටිනාකමින් යුත් නිෂ්පාදිතයන් නිර්මාණය කිරීමේ හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය
1. ප්රවර්ධනයයි
2. අළෙවිකරණයයි
3. නවෝත්පාදනයයි.
4. නිර්මාණශීලීත්වයයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
http:// www. donets.lk යනු කුමක්ද?
1. ආයතනයක විද්‍යුත් තැපෑල ලිපිනයක්
2. සේවා දායකයක් - සර්වර්
3. ඒකීිය සම්පත් පිහිටුමක් (URL)
4. ජාලයක ප්‍රවේශ කේතයක්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පුද්ගලයන් ඒකාකාරී බවින් මිදී විවිධ ආකාරයට සිතීමට හා දැකීමට කටයුතු කිරීම තුළින්,
1. අවදානමට පෙර සූදානම් විය හැකිවේ.
2. සමාජ වගකීම් ඉටුකළ හැකි වේ.
3. නිර්මාණශීලීත්වය වර්ධනය කර ගත හැකි වේ.
4. ප්‍රායෝගිකත්වය වර්ධන කළ හැකි වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණතු ලශතුපවේ මාංග ධ්තමම පද්නාපේදී පද්ානා පකොට ලාාපෂේ,
1. පශේවඵ ාශමයි.
2. ත්රිලක්ෂණ යයි.
3. චතු අප්පමඤ්ඤාවයි.
4. චතුරාර්ය සත්‍යයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පළමුවැන්නේ වැඩිවීම දෙවැන්නේ අඩුවීම කෙරෙහි බලපාන සිද්ධි යුගලය වන්නේ,
1. B හා D ය
2. B හා C ය
3. A හා D ය.
4. A හා C ය 03
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් වාක්‍යයේ අදහසට වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න. ‘බහු සන්නිවේදන මාධ්‍ය ව්‍යාප්තිය හේතුවෙන් සම්මත ව්‍යවහාර ප්‍රචලිත වීමත් සමාන අධ්‍යාපන අවස්ථාත් නිසා වර්තමානය වන විට ප්‍රාදේශීය හා සමාජමය උපභාෂා භාවිතයෙන් ඈත්වනු පෙනේ.’
1. ප්‍රාදේ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වායුගෝලයේ ඔක්සිජන් සංයුතිය වන්නේ,
1. 20.99% කි.
2. 0.03% කි.
3. 0.90% කි.
4. 78.03% කි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිත කිළිටි කරන කුසල් සිත් වලට බාධා කරන නීවරණ සිතුවිලි අතර උද්ධච්ච කුක්කුච්ච නීවරණය උපමා කර ඇත්තේ,
1. පාසි සහිත ජලයට ය.
2. බොර ජලයට ය.
3. වර්ණවත් ජලයට ය.
4. කැළඹුණු ජලයට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මූලික නිෂ්පාදන සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. අමුද්‍රව්‍ය, ගොඩනැගිලි, ශ්‍රමය, ප්රාග්ධනය
2. භූමිය, ශ්‍රමය, ගොඩනැගිලි, ප්රාග්ධනය
3. භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය, ව්‍යවසායකත්වය
4. භ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික කටයුතු වලදී වැව් වලින් ඉටුවන කාර්යය ඉතා වැදගත්ය. වැවක වැව් බැම්මට ජලය මඟින් ඇතිවන පීඩනය අවම කරමින් වැව් බැම්ම ආරක්ෂා කිරීමට ඉදිකරන ලද සුවිශේෂි නිර්මාණය වන්නේ,
1. බිසෝ කොටුව ය.
2. සළපනාව ය.
3. සොරොව්ව ය.
4. පිටවාන ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ශ්‍රී ලාංකිකයා පරාධීනත්වයෙන් මුදවා ගැනීමේ .................................... ඔවුන් පෙළඹවීම සඳහා කළ නිර්මාණයන් බොහෝ ය.
1. ආත්මාර්ථ කාමිත්වයෙන්
2. දේශ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ලංකා පුරාවෘතය රචනා කරන ලද ෆිලිප්පස් බැල්ඩියස් කුමන ජාකිකයෙක් ද?
1. අරාබි
2. පෘතුගිසි
3. ඕලන්ද
4. ඉංග්‍රීසි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
විද්‍යුත් මුදල් පමණක් ඇතුළත් පිළිතුර වනුයේ,
1. හරපත්, ණයපත්, ටෙලර් පත්
2. ණයපත්, පිළිපත්, හරපත්
3. චෙක්පත්, හරපත්, ණයපත්
4. හරපත්, චෙක්පත්, පිළිපත්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: බාහිර පරිසර සාධක පමණක් ඇති පිළිතුරු කාණ්ඩය තෝරන්න.
1. ගනුදෙනුකරුවෝ, තරගකරුවෝ, සැපයුම්කරුවෝ
2. තරගකරුවෝ, කළමණාකරුවෝ, සේවකයෝ
3. සේවකයෝ, පාරිභෝගිකයෝ, තරගකරුවෝ
4. තරගකරුවෝ, අයි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ප්‍රමණය අනුව පරිගණක වර්ගීකරණය කරන ආකාරය වන්නේ,
1. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ක්ෂුද්‍ර පරිගණක
2. සුපිරි පරිගණක, ඩිජිටල් පරිගණක, මධ්‍ය පරිගණක, ක්ෂුද්‍ර පරිගණක
3. ඩිජිටල් පරිගණක, ඇනලොග් පරිගණක, මිශ්‍ර පරිගණක, ක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: යෝග්‍ය ව්‍යාපාර අවස්ථාවක් තෝරාගැනීමේ දී අනුගමනය කරන ‘‘ශදුඅත’’ විශ්ලේෂණයේදී භාවිතා කළ හැකි සාධකයක් යන්නට අයත් නොවන්නේ,
1. ශක්තීන්ය
2. දුර්වලතාය
3. අලෙවියය.
4. තර්ජනයය. (ල. 1x40 = 40)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය හා ව්‍යවසායකත්වය යන නිෂ්පාදන සාධකවලට කරන ගෙච්මි පිළිවෙළින්,
1. වැටුප, පොළිය, බදු කුලී හා ලෘභාංශු චේ.
2. ලාභාංශ, බදු කුලී, පොළිය හා වැටුප
3. බදු කුලී, වැටුප, පොළිය හා ලාභාංශ වේ.
4. ලාභාංශ, බදු කුලී, වැටුප හෘ ප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ස්වභාවික පරිසරයේ සිදුවන සංසිද්ධියකි.
1. කඳුවැටි අතුරින් හිරු පායා ඒම.
2. පොල් රුප්පාවට සඳ එළිය වැටීම.
3. රිය අනතුරක් සිදු වීම.
4. නැගෙන රළ සහිත මුහුදු වෙරළක්.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
‘‘එම්මානුවේල් යන නාමය ඔහුට තබන්නේය’’ යන ප්‍රකාශය සිදු කළ දිවසිවරයා වන්නේ දිවසිවර,
1. මලාකිය.
2. යෙසායාය.
3. පේරමියාය.
4. මීකාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: සත්ත්ව පාලනයේ දී ප්‍රෝටීන් ප්රභචයක් ලෙස සතුන්ට ලබා දෙන ආභාරයක් චනුයේ,
1. බඩ ඉරිඟු ය.
2. පුන්නක්කු ය.
3. සහල් නිවුඩු ය
4. නෘණ ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ පාලන කටයුතු කරගෙන යාමේ දී සෘජුවම ඡන්ද දායකයන්ගේ අදහස් විමසීමට ලක්කරනු ලබන්නේ පහත අවස්ථා වලින් කුමන අවස්ථාවේ දී ද?
1. පුනරාවර්ථනය
2. ප්‍රාරම්භනය
3. ජනමත විචාරණය
4. ප්ලේබ්සයි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: පහත දැක්වෙන ඒවා අතරින් අමු දත්ත ලෙස සැලකෙන්නේ කුමක්ද?
1. පන්තියක සිසුන් ලබාගත් ලකුණු
2. පන්තියක සිසුන් ලබාගත් ලකුණු අනුපිළිවෙලින් සකස් කළ ලැයිස්තුව.
3. පන්තියක සිසුන් ලබාගත් ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සුභ මානවකයාට එදා බුදුන්වහන්සේ වදාළ පරිදි අකුසල කර්ම හෙවත් සසර දුක් උපදන නරක අවැඩදායක සචේතනික ක්‍රියා දස අකුශල කර්ම නමින් හැඳින්වේ. වචනයෙන් කෙරෙන වැරදිවලට අදාළ නොවන්නේ,
1. බොරු කීම
2. කේලාම්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පරුමකවරුන්ට පැවරී තිබූ මූලික කාර්යය වූයේ,
1. රජතුමාට උපදෙස් දීම ය.
2. ගම්වැසියන්ගේ සුභසාධන කටයුතු ඉටු කිරීම ය.
3. නගරයක් භාරව කටයුතු කිරීම ය.
4. වැව් පද්ධතියක් භාරව කටයුතු කිරීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
A, B, C, D යෙදුම යුගල අතරින් නිවැරදි යුගල වන්නේ, A - විද්‍යාත්මක සොයාගැනීම සහ දැනුම මිනිසාගේ ප්‍රායෝගික භාවිතය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් විද්‍යාව ව්‍යාවහාරික විද්‍යාව ලෙස කියනු ලැබේ. B - ‘ර’ කාරංශයට පසුව යෙදෙනුයේ ‘න’ යන්න වේ. C - විසර්ගය ස්වර අක්ෂර ගණයට අයත් වේ. D - උපමානය යන්න උපමාවට කියන තවත් නමකි.
1. A හා C පමණි
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අත්හැර -දැමූ වැව්ගම් හැඳින්වූ නම කුමක් ද?
1. නියම් ගම්
2. ඔළගම්
3. අපරික්ඛිත්ත ගම්
4. පරිඛිත්ත ගම්
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පළමුවැන්යන් ප්‍රතිඵලයක් යලස යදවැන්න ඇතිවීම දැක්යවන පද යගලය කුමක් ද ?
1. D
2. A
3. B
4. C
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමට අදාළ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද?
1. පස්වන සිල් පදයට
2. දෙවන සිල් පදයට
3. තෙවන සිල් පදයට
4. සිව්වන සිල් පදයට
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
දිට්න සි්ලව් ෙම ජංගම ණුණුම ටංණ බංකුව් - ග්ලට ශ්තදේ පාරව්ත්ව්දගය යනය ්ෙහ ෙරුෂ ප්රය්නදු සමඟ ණළ ගනුදෙනුව්ණ ී ඔුර දගවීම ්ව්ශ්ය රු 50 000 ණ මුෙට දෙක්පාරෙිල්න දගව්ය ටී ෙරුෂ ප්රය්නදු ෙම ජංගම ණුණුම මහජය බංකුව් මෙහ ශ්තදේ පාරව්ත්ව්දගය යනකා දමම සිදුවීදකර ්්නෙර්ගෙ ්අටදු හ ආෙයනණයන ්නුිළිතදව්ලි්න ෙක්ද... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "භාවනානුයෝගී යෝගාවචරයාගේ සිත කුසල් අරමුණෙහි පිහිටා භාවනා වැඩිය යුතුය" සිත කුසල් අරමුණින් බැහැර කරවීමට බලපාන ප්‍රබල හේතුව වන්නේ,
1. පංචස්කන්ධයයි.
2. පංච නියාම ධර්මයයි.
3. පංච නීවරණයයි. බුද්ධ ධර්මය I Page 01 of 04
4. පංච මහා විලෝකනයයි.
පිළිතු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්කයක් නොවන්නේ,
1. ත්‍රිකුණාමලය
2. මඩකලපුව
3. අම්පාර
4. වව්නියාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: අප අවට සිටින අය සමග යහපත් ලෙස සම්බන්ධතා පවත්වමින් කටයුතු කිරීම
1. කායික යහපැවැත්මයි.
2. සමාජයීය යහපැවැත්මයි.
3. මානසික යහපැවැත්මයි.
4. අධ්‍යාත්මික යහපැවැත්මයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අරාබි ජාතිකයින් ශ්‍රී ලංකාව හැඳින්වීමට භාවිතා කළ නාමය වන්නේ,
1. සෙයිලාන් ය.
2. තැප්‍රෝබේන් ය.
3. සෙරන්ඩිබ් ය.
4. රතු කැට දිවයින ය. -02- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
‘‘අකාරණයේ කකුල් කළකුරුවා නො ඇවිද මොබ එව’’
1. හේතුවක් නැතිව කකුල් කරකවන්නේ නැතිව මා වෙත එව.
2. පාදයේ ආබාධයක් නොමැතිනම් අකාරණයේ දුවන්නේ නැතිව මා වෙත එන්න.
3. හේතුවක් නැතිව වේගයෙන් නො ඇවිද මා වෙත එව.
4. කාරණයක් නොමැතිව පාද පීඩාවකට වෙහෙසකට පත්කරවාගෙන ඇවිදින්නේ නැතිව මා වෙත එව.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත සඳහන් ප්රාග් ඓතිහාසික වාසස්ථාන අතුරින් වඩාත්ම පැරණි වාසස්ථානය වන්නේ,
1. කිතුල්ගල බෙලිලෙන
2. අත්තනගොඩ අළුලෙන
3. සීගිරිය - පොතාන
4. බුලත්සිංහල පාහියන්ගලලෙන
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දැදිගම සූතිඝර චෛත්‍යය ඉදිකර ඇත්තේ කුමන රජකෙනෙකුගේ උත්පත්ති ස්ථානය පදනම් කරගෙන ද?
1. මහා පරාක්‍රමබාහු රජතුමා
2. නිශ්ශංකමල්ල රජතුමා
3. පළමුවන විජයබාහු රජතුමා
4. දෙවන පරාක්‍රමබාහු රජතුමා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මෙරට ශාසන ඉතිහාසය පිළිබද තොරතුරු ලියවී ඇති ග්රන්ථයක් වන්නේ,
1. නිකාය සංග්‍රහය
2. රාජාවලිය
3. සසදාවතය
4. රාජරත්නාකරය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
තාප දායක ප්‍රතික්‍රියාවක් වන්නේ මින් කුමක්ද?
1. සෛලීය ශ්වසනය
2. යූරියා ජලයේ දිය කිරීම.
3. හුණුගල් පිළිස්සීම.
4. ප්‍රභාසංශ්ලේෂණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ක්‍රිස්තුන් වහන්සේ සදාතනික භෝජනය වන දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළේ
1. මහ බ්‍රහස්පතින්දා ය.
2. ආලෙලුයියා සෙනසුරාදා ය.
3. මහ සිකුරාදා ය. ක්ෂ
4. පාස්කු ඉරිදා ය. ॥
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී සංදේශ කාව්‍ය, ප්රශස්ති කාව්‍ය හා හටන් කාව්‍ය වැනි මූලාශ්‍ර වැදගත් වන්නේ පහත සඳහන් කුමන කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් ද?
1. පොළොන්නරු අවධියේ සිට දඹදෙණි අවධිය දක්වා
2. දඹදෙණි අවධියේ සිට ගම්පොළ අවධිය දක්වා
3. ගම්පොළ අවධියේ සිට කෝට්ටේ අවධිය දක්වා
4. කෝට්ටේ අවධියේ සිට මහනුවර අවධිය දක්වා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: චක්කවත්තී සීහනාද සූත්‍රයේ පටිච්ච සමුප්පාද විස්තරයට අනුව සමාජයේ සොරකම් වැඩිවන්නේ,
1. අවි ආයුධ බහුල නිසා ය.
2. දිළිඳුකම වැඩි වීම නිසා ය.
3. විසම ලෝභය නිසා ය.
4. ප්‍රාණඝාතය නිසා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: වර්තමානයේ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ට බලපා ඇති ආර්ථික පරිසර සාධකයක් වන්නේ
1. තරගකරුවන් ස්වකීය උපාය මාර්ග වෙනස් කිරීම ය.
2. අන්තර්ජාල සේවා තුළින් විදේශ වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථා වැඩි කිර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වර්තමානයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රැපියලෙහි හුවමාරු අගය වෙනස් වීම අදාළ වන්නේ
1. ප්‍රජා පරිසරයට ය.
2. ගෝලීය පරිසරයට ය
3. ආර්ථික පරිසරයට ය.
4. දේශපාලන හා නෛතික පරිසරයට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. සෑම පුද්ගලයෙක් ම නීතියට යටත් නොවේ.
2. නීතිය ඉදිරියේ සියලුම දෙනා සමානයන් නොවේ.
3. රටේ පවත්නා නීතිය බලයට පත් වන බලධාරීන්ට වෙනස් කළ හැක.
4. නීතියේ උත්තරීතරභාවයට අනුව රට පාලනය කරයි
ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත, ඇස හා රූප, කන හා ශබ්ද, නාසය හා ගඳ සුවඳ, දිව හා රස, සිරුර හා ස්පර්ශය යන සාධකවල එකතුව
1. වේදනා ස්කන්ධයයි.
2. සඤ්ඤාස්කන්ධයයි.
3. සංඛාරාස්කන්ධයයි.
4. රූපස්කන්ධයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ාංයළපේ ළවන ඉතිශළවය ළිබඳන ල ශෆදීමතට දුසුදු ග්රන්යයක් ලන්පන්,
1. නියළය වාංග්රශය
2. පන ධි ලාංය
3. පජ්ළලලිය
4. වීධ්්ගතළාංයළරය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මුල්ලේරියා සටනින් පෘතුගීසීන් අන්ත පරාජයට පත්කිරීමට සීතාවක රජවරු සමත් වුවද ඔවුන් ලංකාවෙන් පන්නා දැමීමට නොහැකි වූ ප්‍රධාන හේතුව වූයේ කුමක් ද?
1. සිංහල හමුදා සේනාපතිවරුන් අතර පැවති අසමගිකමයි.
2. සිංහල රජවරුන්ට ප්‍රබල නාවුක බලයක් නොසිටීමයි.
3. පුහුණු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
දේශගුණික වෙනස් වීම් නිසා ඇති චිය හැකි අහිතකර ප්‍රතිඵලය කුමක් ද?
1. උණුසුම් දියවැල් ක්‍රියාකාරී වීම
2. ධූමිකා නිර්මාණය වීම
3. අම්ල වැසි ඇති වීම
4. වර්ෂණ ක්‍රියාවලිය වෙනස් වීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: පන්ති කාමර නාට්‍ය තුළ දැකිය නොහැකි ලක්ෂණයකි.
1. සංවාද භාවිතය
2. සමාරෝපය
3. ආත්මාර්ථකාමීබව
4. අනුකරණය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
ලක්දිව පැරණතම වංසකථාව ලෙස සැලකෙනුයේ,
1. දීපවංසය.
2. මහාවංසය.
3. බෝධිවංසය.
4. ථූපවංසය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ගංගාවක පිටාර තැන්නෙන් පිටත ජීවත්වූ ජනතාවගේ ප්‍රධාන යැපීම් මාර්ගය වූයේ,
1. වී ගොවිතැනයි.
2. එළවළු වගාවයි.
3. සත්ත්ව පාලනයයි.
4. හේන් ගොවිතැනයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත සඳහන් පාලකයින් අතරින් ගව්වෙන් ගව්ව සෙල්ලිපි පිහිටුවීමට නියෝග කළ පාලකයා කවුරුන් ද?
1. කිත්සිරිමෙවන් රජතුමා
2. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා
3. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා
4. පළමු විජයබාහු රජත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අන් අයගේ අදහස් මත නොගැටී තම අදහස් මත තීරණ ගැනීම ව්‍යවසායකත්වයේ දී,
1. ස්වාධීනත්වය ලෙස හඳුන්වයි.
2. වගකීම් ලෙස හඳුන්වයි.
3. අවදානම ලෙස හඳුන්වයි.
4. ජයග්‍රහණය ලෙස හඳුන්වයි. 1 10 ශ්‍රේණිය - ව්‍යවසායකත්ව අධ්‍යයනය - දකුණු පළාත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: ඇල සරඹය; ගොඩ සරඹවල,
1. හයවන සරඹයයි
2. පස්වන සරඹයයි
3. හතරවන සරඹයයි
4. හත්වෙනි සරඹයයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ පළාත් සභා පිහිටුවීම සම්බන්ධව අදාළ වන කරුණු ගණනාවක් පහත දැක්වේ. ඉන් නිවැරදි ප්‍රකාශ ඇතුළත් පිළිතුර තෝරන්න. A 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශොා්ධනය B 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: I කාණ්ඩයට අයත් සිසුන් පිළිබඳව ලබාදිය හැකි අදහස වන්නේ,
1. වර්ධන ගැටළු ඇතිවිය හැකි බවයි.
2. ආයුකාලය අඩුවිය හැකි බවයි.
3. හෘදයාබාධ ඇතවිි ය හැකි බවය.ි
4. ක්ෂණකි ආහාරවලට ඇබ්බැහි වී ඇති බවය.ි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: චුල්ලෝදර සහ මහෝදර නා රජුන් අතර ඇති වූ අරගලය සංසිඳවීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ,
1. මහියංගණයට ය.
2. කැලණියට ය.
3. නාගදීපයට ය.
4. සමනළ කන්දට ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පරිදි, බඹරා මල නොතලා රොන් ගන්නාක් මෙන් භික්ෂූන් වහන්සේ ද සමාජයට බරක් නොවන ආකාරයෙන් සැදඳැහැවතුන්ගෙන්,
1. පින් ලබාගත යුතු ය.
2. සිව්පසය ලබාගත යුතු ය.
3. ගරු සම්මාන ලබාගත යුතු ය.
4. මිල මුදල් ලබාගත යුතු ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: උඩරට නර්තන සම්ප්රදායේ මූලිකම අවස්ථාව වන සරඹ පුහුණුව ආරම්භ කරන්නේ කුමන ඉරියව්වෙන්ද?
1. සම භංග
2. මණ්ඩිය
3. අරමණ්ඩිය
4. ගී මණ්ඩිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නැවත අපි හමු වෙමු. යන වාක්‍යයේ නැවත යනු
1. විශේෂණයකි
2. උපසර්ගයකි
3. තද්ධිතයකි
4. නිපාතයකි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
උක්ත නාමපද පමණක් යෙදී ඇති වරණය කුමක් ද?
1. තා, ඔවුහු, සමහරු, දරුවෝ
2. ගායිකාවක්, දරුවන්, සමහරු, සතෙක්
3. මගීහු, ධීවරයෙක්, ශිෂ්‍යයන්, ඇතෙක්
4. සතුරෝ, කෘමීහු, සෙබලෙක්, තොපි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සමාජයේ ප්‍රශ්න වලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරනුයේ
1. ප්රජාතන්ත්රවාදී ව්‍යවසායකයා ය.
2. නවෝත්පාද නව්‍ය ව්‍යවසායකයා ය.
3. නිර්මාණශීලී ව්‍යවසායකයා ය.
4. සමාජීය ව්‍යවසායකයා ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
කතෝලික ධර්මය පදනම් වී ඇත්තේ,
1. දේව වචනය මත a.
2. සභා සම්ප්රදාය මත ය.
3. අපෝස්තලික සම්ප්රදාය මත ය.
4. ශුද්ධ වූ සභාව මත ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: මු`ඵ නිෂ්පාදන නොවන පිරිවැය වන්නේ,
1. රු. 25 000
2. රු. 35 000
3. රු. 50 000
4. රු. 10 000
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘ඒකි ටවුමෙ තනිවෙලා හිටියා’’
1. ඇය නගරයේ හුදකලා ව ම සිටියා ය.
2. ඇය නගරයේ තනි වී කල්පනා කරමින් සිටියා ය.
3. ඇය නගරයෙන් පිට වී සිටියා ය.
4. ඇය කඩේ ගාව සිටියා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: අපගේ ශරීර අභ්‍යන්තර හා බාහිර ක්රියාකාරීත්වයේ වෙනසක් ඇතිකරන හදිසි ප්‍රතිචාර,
1. අනුවේදනයයි.
2. චිත්තවේගයි.
3. ආතතියයි.
4. සංනිවේදනයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මා කුඹුරට යද්දී වෙල්යාය පුරා ගොවීන්ගේ කතාබහ ද, ගෙවිලියන්ගේ සිනා හඬඳ පැතිරී
1. තිබුණාය
2. තිබුණාහ
3. තිබුණි
4. තිබුණෙමි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
රටක් අන්තර් ජාතික වෙළඳ ගිවිසුම්වලට එළඹුනු බව පවසා සිටී. මෙම අන්තර් ජාතික වෙළඳ ගිවිසුම් යන්න අයත්වන පරිසර සාධකය වනුයේ,
1. ස්වභාවික පරිසරයට
2. විද්‍යාත්මක හා තාක්ෂණික පරිසරයට
3. දේශපාලන හා නෛතික පරිසරයට II - කොටස (ල. 50) • ප්‍රශ්න 05 කට පිළිතුරු සපයන්න.
4. ආර්ථික පරිසරයට
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ප්රජාතන්ත්රවාදි සමාජයක පැවැත්ම සඳහා නිදහස් මාධ්‍ය මගින් ඉටුකළ යුතු කාර්යයන් වන්නේ,.
1. සත්‍ය හෝ නිවැරදි බව නොසලකා තොරතුරු සැපයීම. 1
2. පාලකයන් ප්රජාතන්ත්රවාදී මාවතකට යොමු කිරීම.
3. ජනතාවගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම තුළින් පමණක් සිය නාලිකාව ජනප්‍රිය කරවීම.
4. පක්ෂපාති සහ සමාජයේ යහපැවැත්මට හිතකර අන්දමින් තොරතුරු ස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පළාත් සභා සම්බන්ධයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ සඳහන් වන්නේ,
1. ප්‍රධාන අමාත්‍යවරයා හා අමාත්‍යවරු සිව් දෙනෙකුට නොවැඩි පිරිසකගෙන් සමන්විත වේ.
2. ප්‍රධාන අමාත්‍යවරයෙකු හා අමාත්‍යවරු පස් දෙනෙකු නොවැඩි පිරිසකගෙන් සමන්විත වේ.
3. ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව අමාත්‍යවරු සිව් දෙනෙකුගෙන් සමන්විත වේ.
4. ප්‍රධාන අමාත්‍යවරයා හා අනෙකුත් අමාත්‍යවර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: "අක්කේ අක්කේ අර බලන්නකෝ........" ගීතය රචනා කරන ලද්දේ,
1. සුනිල් ශාන්ත මහතා
2. ආනන්ද සමරකෝන් මහතා
3. සුනිල් එදිරිසිංහ මහතා
4. ලතා වල්පොල මහත්මිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
විචාරශීලී ග්රංහකයෙක් ජනමාධ්‍ය සංදේශවලට ප්‍රතිචාර දැක්වීමේදී පහත කරුණු අතුරෙන් අවම අවධානය යොමු , කළ යුත්තේ,
1. සංදේශයන්හි“පවත්නා සාධනීය ලක්ෂණ අගය කිරීමටයි.
2. මාධ්‍ය හැසිරීම පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීමටයි.
3. සමාජයට සිදුවන අයහපත් බලපෑම ඉස්මතු කිරීමටයි.
4. ග්රාහකයන්ගේ අවධානය දිනා ගැනීමටයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පුද්ගලයාගේ චින්තනය හා වීමංසනය පිළිබඳ නිදහස අගය කරමින් බුදුන් වහන්සේ කේසපුත්ත ගම්වාසින්ට දේශනා කළ සූත්‍රය වන්නේ,
1. මහා මංගල සූත්‍රය
2. වීමංසක සූත්‍රය
3. ව්‍යග්ගපජ්ජ සූත්‍රය
4. කාලාම සූත්‍රය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රාජය උපාය සේබන්ත්ධ්තා ක්ිමත් කරලීමට ඉවහල් වන්ත්ශන්ත් මින්ත් කුමක් ද?
1. අව ය අවි ආයුධ් සැපයීම
2. යුධ් විශ ේෂඥ දැනුම හුවමාරු කර ගැනීම
3. හමුදා පුහුණුව ලබා ගැනීම
4. ේවි පාර්ල වීය ර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: බැංකුව විසින් ලබා දෙන බැංකු අයිරාව ව්‍යාපාරයට,
1. වත්කමකි
2. වගකීමකි
3. වියදමකි
4. ආදායමකි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
අයනික බන්ධ්න ද්‍ැකිය තැකි සංපය යය වන්පන්,
1. CO2 ය.
2. NH3 ය.
3. MgCl2 ය.
4. HCl ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.