prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මහගමසේකර යනු දේශානුරාගයෙන් ඔද වැඩි ස්වාධීන කවියෙකි. 1. හඩ නැගූ 2. සහජ 3. නිදහස් 4. සුව සේ පැමිණි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අචිනි විසින් උත්සව අවස්ථා කළමණාකරණය සඳහා රු. 300 000 ක මුදලක් හා රු. 200 000 ක බැංකු ණය මුදලක් යොදවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි ගිණුම්කරණ සමීකරණය වන්නේ, වත්කම් = හිමිකම් + වගකීම් 1. 200 000 = + 200 000 (..........) 2. 500 000 = 200 000 + 300 000 3. 500 000 = 300 000 + 200 000 4. 300 000 = 300...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: කණ්ඩායම් 6ක් සහභාගිවන තරගාවලියක සාකල්ය ක්රමයට තරග සටහන සැකසූ විට පැවැත්විය යුතු තරග ගණන වන්නේ, 1. 8 කි. 2. 16 කි. 3. 15 කි. 4. 30 කි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: උභයජීවී කාණ්ඩයට අයත් නොවන්නේ, 1. නූට්ටා 2. ඉබ්බා 3. සලමන්දරා 4. ගෙම්බා Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා වූයේ, 1. තුන්වෙනි අග්බෝ රජතුමා 2. පස්වන මිහිඳු රජතුමා 3. හතරවන දප්පුල රජතුමා 4. හතරවන උදය රජතුමා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ ඉහළම උසාවියකින් දෙනු ලබන තීන්දුවකට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ හැකි වූයේ කිනම් අධිකරණයකට ද? 1. එංගලන්තයේ අපරාධ උසාවියට ය. 2. එංගලන්තයේ රාජාධිකරණයට ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පුද්ගලයාගේ චින්තනය හා වීමංසනය පිළිබඳ නිදහස අගය කරමින් බුදුන් වහන්සේ කේසපුත්ත ගම්වාසින්ට දේශනා කළ සූත්‍රය වන්නේ, 1. වීමංසක සූත්‍රය 2. ව්‍යග්ගපජ්ජ සූත්‍රය 3. මහා මංගල සූත්‍රය 4. කාලාම සූත්‍රය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: "ගත්තකු ජිත්තම් - ගජිතකු ජිත්තම් - තරිකිට ජිත් තරිකිට දොමිකිට තා" මෙය, 1. දෑල අඩියේ කස්තිරමයි. 2. තුන්වන ගොඩ සරඹයේ කස්තිරමයි. 3. සිව් අඩියේ කස්තිරමයි. 4. හතරවන ගොඩ සරඹයේ කස්තිරමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: භෛරව රාගයේ වාදී ස්වරය කුමක්ද? 1. රි 2. නි 3. ධ 4. ස පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: මින් පැනීම් භාවිතා නොවන අවස්ථාව වන්නේ, 1. මීටර් 100 දිවීම 2. වොලිබෝල් 3. නෙට්බෝල් 4. පාපන්දු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත දැක්වෙන වාක්ය ලේඛන ව්යවහාරයට හැර වූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? "මං ළමයින් එක්ක පිට්ටනියට ගියා." 1. මා ළමයි සමග පිට්ටනියට ගියෙමි. 2. මම ළමයින් සමග පිට්ටනියට ගියෙමි. 3. මා ළමයින් සමග පිට්ටනියට ගියහ. 4. ළමයි සමග මම පිට්ටනියට ගියෙමි. 3 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මුල් යකඩ යුගය ලෙස හඳුන්වනු ලබන කාල වකවානුව හඳුන්වන නම කුමක් ද? 1. පූර්ව ඓතිහාසික යුගය 2. ප්‍රාග් ඓතිහාසික ගල් යුගය 3. ප්ලයිස්ටොසීන යුගය 4. හොලෝසීන යුගය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පරුමුකවරුන්ට ප්‍රාදේශීය බලයක් හිමිව තිබූ බවට පෙන්වාදීමට හැකි සෙල්ලිපිය වන්නේ මින් කුමක් ද? 1. කොත්ගල්කන්ද සෙල් ලිපිය 2. පෙරියපුලියන්කුලම සෙල් ලිපිය 3. කොණ්ඩවට්ටවාන් සෙල් ලිපිය 4. සිතුල්පව්ව සෙල් ලිපිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: සම්මන්ත්‍රණයේ දී ලබා දුන් මුද්‍රිත නිබන්ධනයේ පිටු තුනක ම අක්ෂර එක මත එක මුද්‍රණය වී තිබීම නිසා අන්තර්ගතය තේරුම් ගැනීම අපහසු විය. මෙම සිදුවීම, 1. පාරිසරික බාධාවකි. 2. මාධ්‍ය බාධක මෙන්ම තාක්ෂණික බාධාවකි. 3. අර්ථ බාධක අවස්ථාව...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන. පුරවැසියකු විසින් ඉටු කළ යුතු සදාචාරාත්මක යුතුකමක් වන්නේ, 1. රජයට නියමිත බදු ගෙවීමයි. 2. පවතින නීතියට ගරු කිරීමයි. 3. අධිකරණයට ගරු කිරීමයි. 4. සමාජ සිර...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දැකිය හැකි ගව පාලන ක්‍රමය වනුයේ, 1. සියුම් ක්‍රමයයි. 2. නිදැලි ක්‍රමයයි. 3. අඩ සියුම් ක්‍රමයයි 4. නිදහස් ක්‍රමයයි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: මලල ක්‍රීඩාවේදී පනින දුර ප්‍රමාණ වැඩිකරගැනීම සඳහා විවිධ ශිල්පීය ක්‍රම අනුගමනය කරයි. ඒ අනුව ස්ට්‍රැඩල් ශිල්පීය ක්‍රමය යොදා ගනු ලබන ඉසව්ව වනුයේ, 1. උස පැනීම 2. දුර පැනීම 3. රිටි ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ඉහෙ සිද්ධිදේ සහහ්න ව්‍ය෈පාර෈හයන නිෂ෇පාර෈ෙය ස෇ව්‍෈භ෈ව්‍යන ්නුව්‍ 1. භ෈ණ්ඩ නිෂ෇පාර෈ෙය ව්‍ය෈පාර෈හයනිල 2. සුළු හ෈ ම‍ය පාරරිම෈අ ව්‍ය෈පාර෈හයනිල 3. ඒණ පුද්ගට ව්‍ය෈පාර෈හයනිල 4. දසේව්‍෈ සපාරයනය ව්‍ය෈පාර෈හයනිල පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ප්රතය඾ ිලි පයක් පශෙ ෙක්ලය ඇෙ. A. දප්ත ්ට් බ඼පත්රදේ ල඼ංගු තය඼ය ධුවු දු 20 ිල. B. දප්ත ්ට් බ඼පත්රය ිසිලණිය ශැත. C. ශ්රී ඼ංතය ප්රමිති ආයෙයය ිසසි් නිකු්ව තරනු ඼බයි. D. නි඿්පයෙයය තරය ඕයෑම නි඿්පයදිෙයක් වහශය ඼බය ගෙ ශැත. ඩශෙ ප්රතය඾ ධතුක ් ද...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: "සුරිය ගල ඇරී හිරු දෙවියන් එන්නේ" මෙය, 1. දී කෙළි කවියකි. 2. පතල් කවියකි. 3. පාරු කවියකි. 4. නෙළුම් කවියකි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
බුදුරජාණන් වහන්සේට අසදෘශ මහා දානය පූජා කරන ලද්දේ, 1. කොසොල් රජතුමා ය. 2. බිම්බිසාර රජතුමා ය. 3. උදේන රජතුමා ය. 4. අජාසත්ත රජතුමා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: උත්තල මුද්රණ ශිල්පයේ ප්රාථමික අවස්ථාව ලෙස දැක්විය හැක්කේ, 1. ඩිජිටල් මුද්රණය 2. සමතල මුද්රණය 3. ලි අච්චු මඟින් මුද්රණය 4. තිර මුද්රණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පලෝක නිෂ්ොදන කර්මාන්ත ආශ්රිත පවපළඳපොළ ගැටලුවක් දැක්පවන වරණය මින් කුමක් ද? 1. බහුජාතික සමාගම්වල බලෙෑමට හසු වීම 2. ශ්රම වියදම් ඉහළ යාම 3. නවීන යන්ර සූර භාවිතය නිසා රැකියා හිඟයක් ඇතිවීම (…….) 4. අධික තරගකාරිත්වය නිසා භාණ්ඩවල මිල පවනස් වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: මෙගාහර්ට්ස් (Megaherts) යන ඒකකය යොදාගනුයේ, 1. සසම්භාවි පිවිසුම් මතකයෙහි ධාරිතාව මැනීමට 2. ඝටිකා වේගය මැනීමට 3. දෘඪ තැටියේ ධාරිතාවය මැනීමට 4. දත්ත සම්ප්රේෂණ වේගය මැනීමට Answer...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ආහාර නිෂ්පාදනයකට ලබාදෙන SLS සහතිකය මගින් තහවුරු කරන්නේ, 1. එය සෞඛ්‍යාරක්ෂිත බවකින් සහ ගුණාත්මක ප්‍රමිතියකින් යුක්ත බවයි. | රි [පස්වැනි පිටුව බලන්න. 2. එහි ස්වභාවය නොවෙනස් ව දිගු කාලයක් පවත්වාගත හැකි බවයි. 3. එය අපනයනය කිරීමට සුදුසු...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: පුේග඼ාන්තර වන්නිවේදනය පිළිඵ඲ වාලදය රකා඾ය වතෝරන්න. 1. තාක්඿ණික වන්නිවේදන උඳකරණ බාවිතය නිවා දුරව්ථල ද අන්තර්පුේග඼ වන්නිවේදනය සිදු කෂ ශැක. 2. රමුනලභ වයොදා ගන්වන් ලාචික වන්නිවේදනය...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: වම්බන්ධක ඳටකයකට උදළශරණයක් තනොලන්තන් 1. අවහථි ය. 2. කළටිතල්ජය 3. රුධිරයයි 4. වතම් අපිචගයමයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ශ්රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් සාවද්ය ප්රකාශය කුමක් ද? 1. පෘතුගීසීන් විසින් මුලින්ම ලංකාවට වතු වගාව හඳන්වා දෙන ලදි 2. සාම්ප්රදායික කෘෂිකර්මය පරිභෝජනය පදනම් කරගන සිදුවිය 3. කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්ය කරන ශ්රමය අත්තම් ක්රමය හරහා සපුරාගන්නා ලදි 4. ලංකාවට තේ වගාව හඳුන්වා දෙනු ලැබුවේ ඉංග්රීසින් විසිනි පිළිතුර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ඉහත තරගයේ දී ලසිතට හා ධනුකට අමතර පැනීම් වාරයක් ලබා දීමට ප්රධාන හේතුව වූයේ, 1. ලසිත හා ධනුක දෙදෙනොගේම උපරිම දක්ෂතා සමාන වීමයි. 2. සමවූ ස්ථානය එලෙසම තිබෙද්දී ඊළඟ ස්ථානය අහෝසි වීම න...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා අතර පවතින සමානකමක් නොවන්නේ, 1. ගණුදෙනුවල නිරත වීම. 2. අරමුණක් පැවතීම. 3. සම්පත් භාවිතයට ගැනීම. 4. තරඟයට මුහුණ දීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
" මාඝාත නීතිය" මගින් විස්තර වනුයේ පහත පිළිතුරු අතරින් කුමක් පිළිබඳවද? 1. ජලාශ වල ජිවත් වන සතුන් නොමැරිය යුතු බවයි 2. සොරකම් නොකළ යුතු බවයි 3. මී හරක් එළහරක් එ`ඵවන් ඝාතනය නොකළ යුතු බවයි 4. කිසිදු සතෙකු නොමැරිය යුතු බවයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දීර්ඝ කා඼යක් තිව්වවේ විජාතිකයන්ට යටත්ල සිටීභ නිවා යටඳත් වී ගිය ජාතික ආගමික අභිභානය වගොඩ නැගුවම අනගාරික ධර්භඳා඼ තුභාය. එතුභා සිදු කෂ වභවශයක් ලන්වන් 1. වරවවි ව඲රැව තකලත්ඳත ආරේබ කිරීභ. 2. භශනුලර...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නොගැලපෙන පිළිතුර තෝරන්න. ජලය සතු සුවිශේෂ ගුණ ජීවීන්ට වැදගත්වන ආකාරය 1. ද්‍රාවක ගුණය ජලජ ජීවීන්ගේ ශ්වසනය සඳහා 2. සිසිලනකාරක ගුණය දේහ උෂ්ණත්ව යාමනය සඳහා 3. ජලයේ සංසක්ති ආසක්ති බල උස ශාකවල ජලය පරිවහනය සඳහා 4. ජලය මිදීමේදී ප්‍රසාරණය වීම ශීත ප්‍රදේශවල බීජ ප්‍රරෝහණය සඳහා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: රෝමයට ගිය ශ්රී ලාංකික තානාපතිවරයෙක් ගෙන ආ වීදුරු පබළුවලින් රුවන්වැලි සෑය අලංකාර කිරීමට පියවර ගත්තේ, 1. කිත්සිරිමෙවන් රජතුමා ය. 2. වංකහාසිකතිස්ස රජතුමා ය. 3. භාතිකාභය රජතුමා ය. 4. දුටුගැමුණු රජතුම...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ස්කන්ධ 5 kg වූ වීදුරු බෝලය A පිහිටුමේ ඇතිවිට එහි ගබඩාවී ඇති විභව ශක්තිය කොපමණ ද? (g = 10ms )-2 1. 40 J 2. 45 J 3. 50 J 4. 60 J පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මත්පැන් හා මත්ද්රව්ය භාවිතයෙන් වැළකීමට අදාළ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද? 1. දෙවන සිල් පදයට 2. තෙවන සිල් පදයට 3. පස්වන සිල් පදයට 4. සිව්වන සිල් පදයට Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
11. බුදුදහමට අනුව කර්මය යනු කුමක්ද? 1. අපගේ ක්රියාවන්ගේ ප්රතිඵලය 2. ඉරණම 3. දෙවියන් වහන්සේගේ කැමැත්ත 4. අහඹු සිදුවීමක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පළමුවන ගජබාහු රජ විසින් පිහිටුවන ලද සිතුල්පව්ව යසල් ලිපියයන් යහළිවන කරුණ වන්යන් 1. අතීත්යේ යවළඳාමට අවශය නීතිරීති පනවා තිබූ බව ය. 2. සතුන් මැරීම සිදු කළ අයට දඬුවම් පැමිණ වූ බව ය. 3. නීති කඩ කළ අයට දඬුවම් කිරීමට උසාවි පද්ධ්‍තියක් තිබූ බව ය 4. පරිසර සාංරක්ෂණයට අදාළ නීති තිබූ බවය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයකුගේ ප්‍රධානතම කාර්යය විය යුත්තේ, 1. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක සංයෝග කිරීමයි. 2. ව්‍යාපාර කළමනාකරණ කටයුතුවලට සහභාගි වීමයි. 3. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා සම්පාදනයයි. 4. ආයෝජන ක...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සද්ධර්මරත්නාවලිය, පූජාවලිය හා කඳවුරු සිරිත යන ග්රන්ථ රචනා වී ඇත්තේ, 1. කුරුණෑගල රාජධානි යුගයේ ය. 2. කෝට්ටේ රාජධානි යුගයේ ය. 3. දඹදෙණි රාජධානි යුගයේ ය. 4. ගම්පල රාජධානි යුගයේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: මිනිසෙක් 10 kg ස්කන්ධය සහිත වස්තුවක් රෑගෙන 35 m දුර ගමන්කර, 18 m සිරස් උසකට -2 පැමිණේ. ඒ සඳහා ඔහුට ගතවූ කාලය මිනිත්තුවකි. ඔහුගේ ක්ෂමතාවය (g = 10 m s ) 1. 10 W 2. 30 W 35 m 18m 3. 60 W 4. 80 W පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සන්නිවේදන ක්රියාවලියක මූලිකාංගවලින් කිහිපයක් අනුපිළිවෙලින් පහත දක්වා ඇති අතර A ස්ථානයේ තිබිය යුතු මුලිකාංගය කුමක් ද? යවන්නා A මාධ්යය ලබන්නා 1. ප්රතිපෝෂණය වේ 2. පණිවිඩය වේ 3. ප්රතිචාරය වේ 4. ග්රාහකයා වේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයේ විකුණුම් පිරිවැය වනුයේ, 1. රු. 430000 කි. 2. රු. 180000 කි. 3. රු. 185000 කි. 4. රු. 245000 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ැගිරි පතල් නිස්සාරණය සඳතා පයොද්‍ා යන්නා පවන් කිරීපම් රා ිලල් ය වන්පන්. 1. ප රීා 2. පුනර්ස්ඵටිස්කීකරණය. 3. ආසවනය 4. ්‍රාවක නිස්සාරණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: දහවන පා සරඹයේ සරඹ නාමය වන්නේ, 1. නුහුරු අඩිය 2. දෑල අඩිය 3. තුන්පැති අඩිය 4. වකු අඩිය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1630 රන්දෙනිවෙල සටන, 1638 ගන්නොරුවේ සටන යන උඩරට ආක්‍රමණ මෙහෙයවන ලද පෘතුගීසි කපිතාන්වරුන් නම් 1. කොන්ස්තන්තීනු ද සා සහ පේරෝ ලෝපේස් ද සූසා 2. ජෙරනිමෝ ද අසවේදු සහ දියොගු ද මේලෝ 3. පේරෝ ලෝපේස් ද සූසා සහ කොන්ස්තන්තීනු ද සා 4. කොන්ස්තන්තීනු ද සා සහ ද...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: වත්කම් වැඩි වී වත්කම් අඩු වීමට අදාල නිවැරදි ගනුදෙනුව වන්නේ, 1. භාණ්ඩ තොගයක් රු. 50,000 කට ණයට විකිණීම 2. ව්යාපාරයට රු. 1,000,000 ක බැංකු ණයක් ලබා ගැනීම 3. රු. 10,000 ක බඩු තො...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: . සෞඛ්යවත් ජීවිතයක් ගත කිරීම සඳහා ආහාර තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණකි, 1. තෙල්, මිරිස්, ලුණු වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම. 02 2. දිනපතා ආහාර වේලට කෙඳි සහිත ආහාර එකතු කර ගැනීම. 3. රසකාරක යෙ¥ ආහාර තෝරා ගැනීම. 4. සෑම විට...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ලයලවයයත්වලය ය්ය ලඩය්ව පැශැදිලිල ෙැක්දලය ප්‍රතය඾ය ල්ද්, 1. නිර්මයණශීලී්වලය තුිත් යදලෝ්වපයෙය බිි තරය මිනිව් චි්ෙයය ශය වම්බ්්‍ ක්‍රියයලලියිල. 2. දලයවක් ඇති ිලරීම පෙයම් ල්යය වූ ලටියය චි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සුරංගගේ ව්යාපාරයේ 2020 ජනවාරි මාසයේ සුළු මුදල් වියදම කොපමණද? 1. රු. 7 300 කි. 2. රු. 2 300 කි. 3. රු. 8 000 කි. 4. රු. 2 000 කි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: නිවැරදි අදහස දෙන වරණය තෝරන්න. 1. කියග මගිය එනු කොහි සිට යන වාක්‍යයේ කියග යනු අසම්භාව්‍ය ක්‍රියාවකි. 2. කුමරා යන්නෙහි නාම ප්‍රකෘතිය වනුයේ කුමර යන්න ය. 3. දෑත යන්න පූර්ව ස්වර ලෝප ස...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධව වැරදි ප්රකාශය වන්නේ, 1. අරමුදල් රජය මගින් සපයයි. 2. අයිතිය හා පාලනය රජය සතු වීම. 3. රජයේ මූල්ය නිති සංග්රහය අදාල නොවේ. 4. අඛණ්ඩ පැවැත්මක් ඇ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සිරිල්ගේ ව්යාපාරය පිළිබඳව තොරතුරු කීපයක් පහත දැක්වේ. A - දක්ෂ කළමණාකරුවන් සිටීම B - සිරිල් සතුව ඉහළ මූල්ය ශක්තියක් පැවතීම C - විශාල පාරිභෝගික සංඛ්යාවක් සිටිම D - තරඟකරුවන් බහුලව සිටිම මේ අතුරින් සිරිමල්ගේ ව්යාපාරයේ ශක්තීන් ලෙස සැලකි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පැස්කල් ක්‍රමවල්ඛන භාෂාවට අයත් වනාවන දත්ත ප්‍රරුපය දක්වන්තන. 1. Char 2. Real 3. Boolean 4. Float පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අපි රට ගොඩනැඟීමට ඒකාබද්ධ ච කටයුතු කරමු. 1. එකට ඇලි 2. එකට බැඳී 3. එකා මෙන් එකට බැඳී 4. එකාවන් ව නැගී සිට Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: විලීන NaCl විද්‍ුත් විච්ගනද්‍න ්‍රි ාග අේධ්‍ රසා ිදය සකරයරණ පන හත ද්‍ැක්ග . 2Cl(l) Cl 2(g) + 2e එම ප්‍රි්‍රි ාව අනුව ිදවැරදි ප්‍රයාශ ුමමක්ද්‍? 1. ඔක්සිහරණ ි 2 ඇගනෝඩ මත සිදු ග 2. ඔක්සියරණ ි 2 යැග...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ලයයපයර ධභය්ෙර පක වරය ධය්ව වය්‍ත ල්ද්, 1. ධයිතිතු ල්, තෂමයයතු ල්, වැපුතම්තු ල් ශය වම්ප්ව ය. 2. ෙර තු ල්, තෂමයයතු ල්, වම්ප්ව ශය වැපුතම්තු ල් ය. 3. ධයිතිතු ල්, තෂමයයතු ල්, දව ලතයි් ශය වම්ප්ව ය. 4. ගනුදෙනුතු ල්, වම්ප්ව, තෂමයයතු ල් ශය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මාධ්‍ය ආයතනයක ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ, 1. ග්‍රාහකයන් මත රඳා පවතී. 2. එහි සේවකයන් මත රඳා පවතී. 3. එහි හිමිකාරීත්වය මත රඳා පවතී. 4. මාධ්‍යවේදීන් මත රඳා පවතී. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: විරුද්ධාරිට්වත් පද යුගලයක් ඇතුළත් නො OM වරණය තෝරන්න. 1. ප්රබුද්ධ - සුප්රබුද්ධ 2. ශත්රැ - මිත්ර 3. ආගමන - විගමන 4. උක්ත - අනුක්ත Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වට්ටක්කා වගාවක තැනින් තැන ඇති පැළවලට පත්‍ර විචිත්‍ර රෝගය වැළදී තිබුුණි. මෙම රෝගය පාලනයට අනුගමනය කළ යුතු සාර්ථකම ක්‍රියාමාර්ගය වන්නේ, 1. දිලීර නාශක ඉසීමය. 2. රෝගී ශාක ගලවා ඉවත් කිරීමය. 3. ක්‍ෂේත්‍රයේ ජලවහනය දියුණු කිරීමය. 4. රෝගී පත...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
"කෙනෙකුගෙන් ලාභ ප්‍රයෝජන ලබමින් සිට ඔහුට විපතක් සිදු කිරීම" මේ අදහසට වඩාත් යෝග්‍ය ප්‍රස්තාව පිරුළ තෝරන්න. 1. ගලෙන් පට්ටියක් ගන්නවා වගේ. 2. අගේ ඉඳන් කන කනවා වගේ. 3. අතු කඩා මොර කනවා වගේ. 4. කටුස්සාගේ කරේ රන් බැන්දා වගේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාපේ ප්‍රථම වරට ජන සංගණනයක් සිදු කරන ලේපේ, 1. 2012 දී ය. (…….) 2. 1871 දී ය. 3. 1881 දී ය. 4. 1981 දී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පුලහත්ථ, භාතිය, පනයමාර, පිළයමාර, දාඨිය යන පස් ද්රවිඩයින් එකිනෙකා මරාගනිමින් අනුරාධපුරයේ පාලන බලය අල්ලාගත්තේ, 1. වළගම්බා රජතුමාගේ කාලයේ දී ය. 2. මහසෙන් රජතුමාගේ කාලයේ දී ය. 3. ධාතුසේන රජතුමාගේ කාලයේ දී ය. 4. ගෝඨාභය රජතුමාගේ කාලයේ දී ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 4Aදාසය යන සංඛ්‍යාව තුල්‍ය වන පිළිතුර වන්නේ, 1. 75 2. 72 3. 1000111 දහය 8 දහය දෙක 4. 74 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ‘‘ජනතාවගේ දුක්ගැනවිලි පාලක පක්‍ෂයේ අවධානයට යොමුකිරීම’’ කුමන ආයතනයක කාර්ය භාරයක් ද? පිළිතුරු අතරින් තෝරන්න. 1. ආණ්ඩු පක්‍ෂයේ කාර්යයකි. 2. නිදහස් ජනමාධ්‍යවල කාර්යයකි. 3. විරුද්ධ පක්‍ෂයේ ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පත්තිනි දේවාලයක් විවෘත කිරීමට දකුණු ඉන්දියාවේ චේර රාජ්යයට ගිය ලංකාවේ ලම්බකර්ණ වංශික රජතුමා මින් කවුරුන්ද? 1. I ගජබාහු රජු 2. උපතිස්ස රජු 3. වසභ රජු 4. යසලාලක තිස්ස රජු Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පොලොන්නරු යුගයේ පැරණිම සිතුවම් පැවති ස්ථාන වලට අයත් නොවනුයේ, 1. තිවංක පිළිමගෙයයි. 2. දිඹුලාගලයි. 3. සීගිරියයි. 4. මහියංගණයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මහාතිත්ථ, කාලතිත්ථ, ගිම්හතිත්ථ යන ස්ථාන සම්බන්ධ පොදු ප්රකාශනයක් නම්, 1. අතීතයේ වරායයන් ලෙස භාවිතා වූ ස්ථාන වේ. 2. විදේශ වෙළඳුන් භාණ්ඩ රැස්කිරීම සඳහා නැවතී සිටි ස්ථාන වේ. 3. විවිධ රටවල වෙළෙඳුන් හමුවී ගනුදෙනු තීරණය කළ ස්ථාන වේ. 4. ගංගාවලින් එගොඩව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වදන් සකසන මෘදුකාංගවල භාවිතාවන වගු සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතරින් නිවැරදි වන්නේ කුමක්ද? 1. තීරු පළල සැකසිය හැකි අතර පේළි උස සැකසිය නොහැක. 2. තීරුවක් හෝ පේළියක් මකා දැමීමට අවකාශ නොමැත. 3. කෝෂ 02 ක් හෝ කිහිපයක් සංයුක්ත (M...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේ අදහාගත් අයට පව්කමාවෙන් ගැලවීම ලැබේ. මෙම සත්යතාවය සඳහන් වන්නේ, 1. මරිය තුමියගේ ප්රශංසා ගීතයේය. 2. සෙකරියස්ගේ ප්රශංසා ගීතයේය. 3. නාසරෙත් ප්රකාශයේය. 4. මෝසෙස්ගේ ජය ගීතයේය. 1 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
඾ාක වරෝගල඼ වඳොදු ඼ක්඿ණ කිහිඳයක් ඳශත දැක්වේ. A. ඾ාක කුරු වීභ B. මුල්ල඼ ගැටිති ඇතිවීභ C. ඳත්ර විචිත්රය D. අංගභාරය ඉශත වරෝග ඼ක්඿ණ අතරින් ඾ාක වලරව් වරෝග ඼ක්඿ණ ලනුවේ, 1. B ශා C ඳභණි. 2. B ශා D ඳභණි. 3. A ශා C ඳභණි. 4. A ශා D ඳභණි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: මු`ඵ ආයෝජන ඇස්තමේන්තුවේ ඇතුළත් වන ප්‍රධාන ආයෝජන කාණ්ඩයකි. 1. බැංකු ණය 2. ස්ථාවර වත්කම් 3. ලියාපදිංචි ගාස්තු 4. ව්‍යාපාර සැලසුම් සැකසීම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ‘‘ජනතාවගේ දුක්ගැනවිලි පාලක පක්ෂයේ අවධානයට යොමුකිරීම’’ කුමන ආයතනයක කාර්ය භාරයක් ද? පිළිතුරු අතරින් තෝරන්න. 1. නිදහස් ජනමාධ්යවල කාර්යයකි. 2. ආණ්ඩු පක්ෂයේ කාර්යයකි. 3. විරුද්ධ පක්ෂයේ කාර්යයකි. 4. සිවිල් සංවිධානවල කාර්යයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "අනිච්ඡාවත සංඛාරා - උප්පාද වයධම්ජිනෝ" යන ගාථාව ඇතුළත් මූලාශ්රය, 1. කරණීයමෙත්ත සූත්රයයි. 2. මහා පරිනිබ්බාන සූත්රයයි. 3. අරුණවතී සූත්රයයි. 4. පරාභව සූත්රයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ලහක ඵද්ධ කිරීභ ඿ ඵ්නධ ප්රකහල කිහිඳඹක් ඳවත දළක් ර.. A - ඵද්ධ කිරීර ී ග්රහවකඹ වහ අනුජඹ එකභ කුරඹට අඹත් විඹ යුතු ඹ. B - ඵද්ධ කිරීර ී අනුජඹ වහ ග්රහවකඹ ඹන රදකභ ප඿඿ස ගුණහත්භක අ඿ස඼ළ්නනක් රඵහ රදන ලහක විඹ යුතු ඹ. C - ග්රහවකඹට ලක්තිභත් ම෕ර ඳද්ධතිඹක් ඳළ඼තිඹ යුතු ඹ. ඉවත ප්රකහල අතිම්න ඼ඩහත් නි඼ළයදි ප්රකහල ඼්නර්න 1. B වහ C ඹ. 2. A B ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි මූලික ඉගැන්වීමක් වන 'පටිච්ච සමුප්පාදය' හි අර්ථය කුමක්ද? 1. හේතු ඵල දහම යි. 2. සතර බ්‍රහ්ම විහරණ යි. 3. කර්ම විපාකය යි. 4. නිර්වාණය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මහා වංශය රචනා කළ මහානාම හිමියන් එකල වැඩ වාසය කළ බවට තොරතුරු ලැබී ඇත්තේ, 1. කාලප්රාසාද පිරිවෙනේ ය. 2. මරුගන පිරිවෙනේ ය. 3. දික්සඳ සෙනෙවියා පිරිවෙනේ ය. 4. ඵලග්ග පිරිවෙනේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ස්විස්ටර්ලන්තයේ සාමූහික විධායකය හඳුන්වනු ලබන්නේ කුමන නමකින් ද? 1. සන්ධීය සභාව 2. සන්ධීය මහා මණ්ඩලය 3. නගර සභාව 4. කොන්ග්‍රස් සභාව Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අතීත් ශ්‍රී ලාාංකිකයන් තුළ පැවති ,යභෞතික විදයායව් ඉගැන්යවන ස්ථිති විදුත්ය පිළිබඳ දැනුම ප්‍රකට වන අවස්ථාවකට නිදසුනක් වන්යන් 1. රුවන්වැලි සෑයේ සවියකොට ඇති වජ්‍ර චුම්බට යි. 2. සමනල වැයව් ක්‍රියාකරන යකඩ නිස්සාරණ උදුන යි. 3. දැදිගම යකොටයවයහර ඇති යලෝකඩ ඇත් පහන යි. 4. සීගිරියේ ජල මල් ත්ාක්ෂණ යයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: යහපාලනය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි පිළිතුර වන්නේ, 1. සමාජ සාධාරණත්වයෙන්, වංචාවෙන් හා ¥ෂණයෙන් තොරව රට පාලනය කිරීමයි. 2. ජනතා සුබසිද්ධිය උපරිම වන අයුරින් පුරවැසි අයිතීන් හා සමාජ සාධාරණත්වය...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත ඒවායින් ආගන්තුක යතුර සම්බන්ධබයන් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්බන්, 1. . එය වගු 2ක් අතර පමණක් තිබිය හැකි ීම. 2. . එමගින් වගු බදකක බරබකෝඩ ඉවත් කළ හැකි ීම 3. . බමමගින් වගු බදකක් අතර සම්බන්ධතාවය බගාඩනැගිය හැකිීම 4. . ආගන්තුක යතුර යනු ප්‍රාථමික යතුරට භාවිත කරන තවත් නමක් ීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 1000110 , 60 , 50, 3A යන සංඛ්යා අවරෝහණ පිළිවෙළට සකස් කළ විට පිළිතුර වන්නේ, 2 8 16 1. 60 , 50, 3A , 1000110 8 16 2 8 16 2 2. 60 , 3A , 50, 1000110 3. 1000110 , 3A , 50, 60 16 ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ලංකාවේ භාවිත වූ පැරණි තම කාසි වර්ගය වන්නේ මින් කුමක් ද? 1. ඇතා හා ස්වස්තිකය 2. ගජලක්ෂ්මී 3. පුරාණ 4. මස්ස Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කාර්මික විප්ලවය සම්බන්ධ සොයාගැනීම් කීපයක් පහත දැක්වේ. - දුවන නඩාව නිපදවීම. F CBA - රෝලර් යන්ත්‍රය නිපදවීම. - ආරක්ෂක ලාම්පුව නිපදවීම. D - දුම් බෝට්ටුව නිපදවීම. ඉහත සොයාගැනීම් අතුරින් පේෂ කර්මාන්තයට හා ගල් අගුරු කර්මාන්තයට අදාල තේරීම් යුගලය තෝරන්න. 1. A හා C 2. A හා B 3. B හා C 4. B හා D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
භෞතික පරිසරයට විශාල වශයෙන් හානි සිදුවු ස්වාභාවික සංසිද්ධියකි. 1. කාන්තාරීකරණය 2. සුළි කුණාටු හා සුනාමි 3. ගස් කැපීම හා නායයාම 4. හිම දියවීම නිසා සාගර ජල මට්ටම ඉහළ යාමයි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත දැක්වෙන ව්යාපාර පරිසරාත්මක සංරචක අඩංගු පිළිතුරු අතරින් ආර්ථික පරිසරයට පමණක් අයත් වන සංරචක අඩංගු පිළිතුර තෝරන්න. 1. පොලී අනුපාත, ඉතුරුම්, ජාත්යන්තර සබඳතා, යටිතල පහසුකම් සංවර්ධනය ප්රතිපත්ති. 2. ඉතුරුම්, පොලී අනුපාත, ජාත්ය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: සාවචුල්ට ප්‍රසාද ස්නාපනය දෙන ලද්දේ කවුරුන් විසින් ද? 1. අනනියස් 2. බර්ණබාස් 3. ස්නාවක ජොහන් 4. පේදුරු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: වතොරතුව රකා඾ කි පභ ව඲ශා වයොදා ගත ශැකි නිර්භාණය ලි පුලත්ඳත් ආකෘතියක් ලන අතර, පුලත්ඳවත් හිව් වු ව්ථාන පිරවීභ ව඲ශා ද වයොදා ගැවන්, 1. තීව ලිපි 2. ඡායාරූඳ ලාර්තා 3. කාටූන් 4. විව඾ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පොලිතින් හා ප්ලාස්ටික් වැනි දෑ පිළිස්සීමෙන් වඩාත් ප්රබල ලෙස ¥ෂණය වන්නේ, 1. ශබ්දයයි. 2. භූමියයි. 3. වාතයයි. 4. ජලයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: කැඳවීමට පෙර අයකැමියෙකු වූ මතෙව් අපෝසතළුතුමන්ගේ පියාගේ නාමය වනුයේ, 1. අල්පෙවුස් 2. බර්තොලමෙවුස් 3. තද්දේවුස් 4. සෙබඳි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: යම් භූමියක එක.ම කාලසීමාවක දී බෝග වර්ග දෙකක් හෝ වැඩි ගණනක් නිසි පරතරයක් නොමැති ව චගා කිරීම, 1. අතුරු බෝග වගාවයි. 2. කඩින් කඩ වගාවයි. 3. මිශ්‍ර බෝග වගාවසයි. 4. ශෂ්‍ය බෝග මාරුවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: බාහිර බාධකයන්ගෙන් තොරව පුද්ගලයාට සිය පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාව, 1. නිදහසයි. 2. ස්වාධීනත්වයයි. 3. සමානාත්මතාවයයි. 4. අයිතිවාසිකමයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවෙයි. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්රණය කළාට මාගේ විරුද්ධත්වයක් නැත.’’ යන ප්රකාශය සිදුකළේ, 1. සිරි දේවමිත්ත නාහිමියන් ය. (ලකුණු 1 x 40 = 40) 4 2....
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අතීතයේ නායක ස්වාමීන් වහන්සේලා සමීපයේ විසූ ශිෂ්ය භික්ෂූන් වහන්සේලා සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කිනම් නමින් ද? 1. අන්තේවාසික 2. සාමණේර 3. ථෙර 4. සදිවිහරිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: ව඼ළතණේ එක් එක් රක්ආතණේ අනිලළර්යණයන්ම ඳළරළයනය කෂ යුතු සුරළල, 1. සුරළ සළතිශළ 2. සුරළ ස඼ක් 3. සුරළ ඉ:඼ළවහ 4. සුරළ නළවහ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: වොලිබෝල් ක්‍රීඩාවේ වැලැක්වීමේ දක්ෂතාවය ආරක්ෂාකාරී මෙන් ම ආක්‍රමණකාරී ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. මෙම ශිල්පීය ක්‍රමය ක්‍රියාවට නැංවීමේ පියවර නිවැරදිව දක්වා ඇත්තේ, 1. සූදානම් වීම...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පහත පිළිතුරු අතරින් සදාචාරාත්මක යුතුකම් වලට අයත් පිළිතුර තෝරන්න. 1. වැඩිහිටියන්ට ගරුකිරීම. කුලදරුවන්ට සැළකීම. 2. නීතියට ගරු කිරීම, රජයට බදු ගෙවීම. 3. නීතියට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරුකිරීම. 4. රජයට බදු ගෙවීම, වැඩිහිටියන්ට ගරුකිරීම. පි...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පෙර ළමාවියට අදාළ වයස් කාණ්ඩය වන්නේ, 1. අවුරුදු 5 ත් අවුරුදු 8 ත් අතර කාලය 2. අවුරුදු 2 ත් අවුරුදු 5 ත් අතර කාලය 01 3. මාස 1 ත් අවුරුදු 1 ත් අතර කාලය 4. අවුරුදු 1 ත් අවුරුදු 5 ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
රාජ්‍ය අංශයේ නිෂ්පාදනයක් පමණක් අඩංගු පිළිතුර තෝරන්න. 1. මංමාවත් ඉදිකිරීම හා ඇඟලුම් නිෂ්පාදනය. 2. දුරකතන සේවය සහ දුම්රිය සේවය. 3. අධ්‍යාපනය හා මංමාවත් ඉදිකිරීම. 4. ඛණිජතෙල් නිෂ්පාදනය සහ දුම්රිය සේවය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: * දරුවාගේ අවශ්‍යතා ඉටු කිරීම * වඩාගැනීම, සුරතල් කිරීම * දරුවා සමග කථා කිරීම හා සිනාසීම ඉහත සඳහන් අවශ්‍යතා ඉටුවිය යුතු අවධිය වන්නේ, 1. පෙර ළමා අවධිය 2. නවජ අවධිය 3. පසු ළමා අවධි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව