prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ද්වි පක්ෂ ක්රමයක් ඇති රාජ්යයකට නිදසුනක් වනුයේ, 1. ඇමරිකා එක්සත් ජනපදය 2. රුසියාව 3. චීනය 4. කියුබාව Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පාරිභෝගිකයාට සමීප වීම, 1. ආනයන වෙළඳාමේ ලක්ෂණයකි. 2. තොග වෙළෙඳාමේ ලක්ෂණයකි. 3. සිල්ලර වෙළඳාමේ ලක්ෂණයකි. 4. අපනයන වෙළඳාමේ ලක්ෂණයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: A=1001BCD ාස B=0101BCD ලනසBCD පංඛ්යාසහදකසකකුරසකිරීහභ්නසටැහඵනසඅ ලසව්නහ්න, 1. 1616 2. 11102 3. 148 4. 1610 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවකි. රු. 500 000 ක් ප්‍රාග්ධනය ලෙස ගෙන ඒම. මෙම ගනුදෙනුව මගින් ව්‍යාපාරයේ, 1. වත්කම් හා හිමිකම් පමණක් වෙනස් වේ. 2. වත්කම් හා වගකීම් පමණක් වෙනස් වේ. 3. වගකීම් පමණක් වෙනස් වේ. 4. වත්ක...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: "භ්ලලීසඳෑහනන්සඅකුරුසියඹයි"සඹනස඼ාකයහේසපෑසනන් ඹනසඳදඹසඅඹත්ස඼නසවිබක්තිඹස඼න්හන් 1. කයණසවිබක්තිඹ 2. ඿ම්ප්රදානසවිබක්තිඹ 3. ආධායසවිබක්තිඹ 4. අ඼ධිසවිබක්තිඹ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: අමල් සහ කමල් එකතුව පවත්වාගෙන යන ‘‘සුව ඔසු’’ ව්යාපාරය 1. සේවා නිෂ්පාදන ව්යාපාරයකි. 2. තනි පුද්ගල ව්යාපාරයකි. 3. භාණ්ඩ නිෂ්පාදන ව්යාපාරයකි. 4. සීමිත සමාගමකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත දක්වා ඇති ව්‍යාජ කේතයෙහි ප්‍රතිදානය කුමක්ද? X= 100 , i = 0 Repeat i = i + 1 1. . 101 වේ. 2. . 100 වේ. X = X + i 3. . 106 වේ. 4. . 105 වේ. Until ( i > 2) Print X Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: තීර්යක් නිම්න හා ආයාතගාමී නිම්න ඔස්සේ ගංඟා ගලා යාමේ දී නිර්මාණය වන ජලවහන රටාව වන්නේ මින් කුමක් ද? 1. අරිය 2. ශාඛීය 3. වලයාකාර (.........) 4. ජාලාකාර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "කාය කම්ම" සඳහා අදාළ නොවන වරණය තෝරන්න. 1. අදත්තාදානය 2. කාම මිත්‍යාචාරය 3. ප්‍රාණඝාතය 4. මුසාවාදය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ජන වන්නිවේදනව ව්ලබාලයක් වනොලන්වන්, 1. වදවදවනකු අතර සිදු වේ. 2. වංවේ඾ය වඳොදු ව෕ලකි. 3. වාවේක්඿ල ්‍ාශක ‍රතිාාර ‍රභාදය. 4. වන්නිවේදකයා ශා ්‍ාශකයා අමුමුන වනොවේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: දෙවිවරු මිනිස් වෙසින් අප වෙත බැස සිටිති. මෙම ප්‍රකාශය කරන ලද්දේ, 1. පිලිප්පියේ සිරකරුවන්. 2. නාරරෙත්හි ජනතාව. 3. ඇතන්ස්හි ජනතාව. 4. ලුස්ත්‍රාවේ ජනතාව. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මෙරට ගල් යුගයට අයත් මෙවලම් හමු වූ අර්ධ ශුෂ්ක කලාපයේ පොළවේ මැටි සහිත වැලි පසකින් වැසුණු බොරලු තට්ටුව හැඳින්වූයේ මින් කවර නමකින් ද? 1. ඉරණමඩු සැකැස්ම 2. කුම්භීය නිඛනන 3. නවනීත 4. පීඩන ශල්කනය Answer...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පරි ණක මතක පිළිබඳව නිවැරදි ප්‍රකොයය ගතෝරන්වන. 1. පමන මො‍ර මතකය (ROM) ද්ිතතීක මතකගේ ගකොටසක් ග.. 2. සසම්ාොී ප්‍රග.ය මතකය(RAM) සැකීමට ඇති දත්ත රඳවො තබො නී. 3. සය‍යොයක බිධිතධ තැ (DVD) සහ සයයුක්ත තැ (CD) චුම්ාක (magnetic) මොධයය ගලස වර්ීකරණය කර ඇත. 4. මතක ගරනේස්තර ගාෞතිකව ම. ුවරුව මත ස්ථොන ත කර ඇත. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: සහාය දිවීමේ තරගයක ක්රීඩකයින් සිව්දෙනා අතරින් ප්රතික්රියා වේගය වැඩිවශයෙන් තිබිය යුතු ක්රීඩකයා වන්නේ, 1. සිව්වන ධාවකයා ය. 2. පළමු ධාවකයා ය. 3. තෙවන ධාවකයා ය. 4. දෙවන ධාවකයා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
‘‘කිසියම් රටක සන්නිවේදන ක්රියාකාරිත්වය මාධ්ය ආචාර ධර්ම මගින් පමණක් පාලනය කළ නොහැකි ය.’’ මීට හේතු වන්නේ, 1. මාධ්ය ආචාරධර්ම මෘදු නියාමනයක් වීම යි. 2. මාධ්ය ආචාරධර්ම දෘඪ නියාමනයක් වන නිසා ය. 3. මාධ්ය නිර්මාණකරුවන් වෙතින් මාධ්ය නීති සුරක්ෂිත වන නිසා ය. 4. මාධ්ය නිර්මාණකරුවන් සමාජ වගකීමෙන් යුතුව කටයුතු කිරීම යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ශ්‍රී ලංකාවේ ජනවර්ග අතුරෙන් 74.9%ක් වූ ප්‍රතිශතයක් ඇති ජන වර්ගය වන්නේ, 1. සිංහල 2. ද්‍රවිඩ 3. වෙනත් 4. මුස්ලිම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
කර්මාන්ත ස්ථානගත වීමට බලපාන සාධක අතුරින් යටිතල පහසුකම් යටතට අයත් නොවන්්නේ කුමන සාධකයද? 1. බැංකු 2. වෙළඳපොළ 3. රක්‍ෂණ 4. සන්නිවේදනය (.........) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ශ්‍රී ලංකාශේ පළාත් පාලන ආයතනවලට පැවරී ඇි කාර්ලයයන්ත්‍ අතුශරන්ත්‍ ශපාු උපශයෝගිතා ශසේවාවලට අයත්ත පනාවන කාර්ලයයක් වන්ත්‍ශන්ත්‍, 1. ශපාු සේථානවලට විුි ආශලෝකය ලබා දීම 2. මහජන ශවළඳශපාළ පවත්වා ශගන යෑම 3. මහජන වැසිකිළි ඉදි කිරීම හා නඩත්තු කිරීම 4. ශපාු කියවීේ ාලා පවත්වා ශගන යෑම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ‘පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ’ යන පාඨයෙහි ‘දෙනෙතා’ යන වචනයේ අර්ථය කුමක් ද? 1. ජනතාව 2. ග්‍රන්ථ 3. දෑත 4. දෙනෙත් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: පශ්චත්තාපය සහ බලාපොරොත්තුවේ ලකුණක් ලෙස අර්ථ දැක්වීමට යොදා ගනු ලබන වර්ණය වන්නේ 1. දම් 2. සුදු 3. රතු 4. කොළ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පටක රෝපණය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. මාතෘ ශාකයට සර්වසම පැළ ලබාගත හැකි වීම විශේෂ ලක්ෂණයකි. 2. එකවර විශාල සංඛ්‍යාවක් පැළ ලබාගැනීමට නොහැකිවීම අවාසියකි. 3. නව ප්‍රභේදන ඇතිකර ගැනීම විශේෂ වාසියකි. 4. පරිසර තත්වයන් පාලනය නොකරන නිසා වඩාත් පහස...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
යම් පසක බෝග වර්ධනය ප්රශස්තව සිදු වීම සඳහා එම පසෙහි පැවතිය යුතු තෙතමන මට්ටම පිළිබඳව නිවැරදි ප්රකාශය 7 කුමක් ද? 1. සංතෘප්තව පැවතිය යුතූ ය. 2. ක්ෂේත්ර ධාරිතාවේ පැවතිය යුතු ය. ෴ 3. සංතෘප්ත අවස්ථාවත් ක්ෂේත්ර ධාරිතාවත් අතර පැවතිය යුතු ය. 4. ක්ෂේත්ර ධාරිතාවත් මැලවීමේ අංකයත් අතර පැවනිය යුතු ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර සංවිධාන ගැන සැලකීමේ දී ලාභය අයිතිකරුවනට පෞද්ගලිකව හිමි නොවන ව්යාපාර සංවිධානය වනුයේ, 1. සීමා සහිත සමාගම් 2. හවුල් ව්යාපාරය 3. කේවල ස්වාමි ව්යාපාරය 4. සමිති සංවිධානය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයෙකුට එකම දේ පිළිබඳව විවිධ කෝණවලින් සිතීමටත් එක් දෙයක් පිළිබඳව බොහෝ දේවල් දැකීමටත් එක් දෙයකින් තවත් දෙයක් නිර්මාණය කිරීමටත් හැකියාව තිබිය යුතුය• ව්‍යවසායකයා සතූු මෙම ගුණාංගය වන්නේ 1. නිර්මාණශීලීත්වය. 2. පරිසර සංවේදී බවයි....
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අකාරාඳි පිළිවෙළ නිවැරදි ච දැක්වෙන පද පේළිය තෝරන්න. 1. ගල්කිස්ස, ගල්ගමුව, ගම්පොළ, ගණේමුල්ල 2. රත්නපුරය, රන්ටැඹේ, රන්දෙණිගල, රතුපස්වල 3. කඩුවෙල, කතරගම, කන්කසන්තුරේ, කල්මුනේ 4. අනුරාධපුරය, අවිස්සාවේල්ල, අම්පාර, අඹේවෙල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලු දෙනාට ම අයිතිවාසිකම් හිමිවන පාලන ක්‍රමයක් බව ප්‍රකාශ කළේ, 1. සීලර් ය. 2. ඒබ්‍රහම් ලින්කන් ය. 3. ඊ. ටී. හිලර් ය. 4. මහාචාර්ය ගානර් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසි කණ්ඩායමේ නායකයා ........................................................... ය. 1. දියෝගෝ ද මෙලෝ ක්‍රැස්තෝ 2. ප්‍රැන්සිස්කූ ද අල්මේ දා 3. පේරෝ ලෝපේස් ද සූසා 4. ලොරෙන්සෝ ද අල්මේදා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පුරා විද්යා කැනීම් හා පර්යේෂණ මඟින් සොයා ගැනෙන පුරා වස්තු, ස්මාරක, කාසි, ශිලා ලිපි හා විවිධ නටඹුන් ආදිය අයත් වන්නේ, 1. සාහිත්ය මුලාශ්රය 2. අභිලේඛන මුලාශ්රය 3. පුරා විද්යාත්මක මුලාශ්රය 4. ණානක මුලාශ්රය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: විවිධ ප්රභවවලින් පරිසරයට එකතුවන අභියෝගාත්මක කාබනික රසායන ද්රව්ය සමූහයක් ලෙස දිගු කල් පවත්නා කාබනික ¥ෂක (POPs ) රාශියක් ඇත. මේවා සතු විශේෂ ලක්ෂණයක් විය හැක්කේ, 1. ඉතා කෙටි කලයකට උග්ර විෂ දායක වීම. 2. ආහාර දාම ඔස්සේ ජීවි දේහ තුළ එක් රැස්වීමේ හැකි...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: වර්ධ්නය තා විකසනය සම්බන්ධ් නිවැරදි ප්රකාශය කුාක් ද්? 1. සසල විභ්ාජනය ාගින් සසල සංඛ්යාව වැඩිවීා වර්ධ්නයයි,සසලපස ප්රාාණය වැඩිවීා විකසනයයි. 2. ප්රතයාවර්ථ පනොවන වියළි බපරහි වැඩිවීා වර්ධ්නයයි, සසල විපශේෂණය වීා විකසනයයි. 3. සසල විභ්ාජනය ාගින් සසල සංඛ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: කේවල ස්වාමි ව්යාපාරයක් ලියාපදිංචි කිරීම තුළින් ව්යාපාරයට, 1. නීතිමය පුද්ගලභාවයක් හිමි වේ. 2. අනන්යතාවයක් හිමිවේ. 3. අඛණ්ඩ පැවැත්මක් හිමිවේ. 4. බදු නිදහසක් හිමිවේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: 08. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට අයත් වන කොටස් වන්නේ, 1. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි 2. දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය යන චතුරාර්ය සත්‍යය 3. සම්මා සංකප්ප, සම්මා දිට්ඨි 4. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්ව සංකල්පයේ අදහස පිළිබඳව ශිෂ්‍යයින් හතරදෙනෙකු දක්වා ඇති පහත සඳහන් අර්ථකථන වලින් වඩාත් සාර්ථක අර්ථ කථනය තෝරන්න, 1. නිෂ්පාදන සාධක ප්‍රශස්ත මට්ටමින් කළමනාකරණය කිරීම. 2. දුරදක්නා ඉලක්කයන් ඇතිකර ගනිමින් කටයුතු කිරීම. 3. රටට ව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: බෞද්ධ විහාරස්ථානවල ආයතන හෙවත් කුටිවල දොරටුව දෙපස තබා ඇති අර්ධ කවාකාර ගල් කැටයම කුමක්ද? 1. මුරගල 2. සඳකඩපහණ 3. මකර තොරණ 4. කොරවක්ගල Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්ෂත්‍රීය අභිෂේකය මෙරටට හඳුන්වා දුන් ඉන්දියානු පාලකයා, 1. බිම්බිසාර ය. 2. චන්ද්‍රගුප්ත මෞය£ ය. 3. සමුද්‍රගුප්ත ය. 4. අශෝක ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: නිසි කාලයට සී සෑම නොකරන පුද්ගලයින්ට කළං පහක දඩයක් නියම කිරීම සම්බන්ධ නීතියක් පනවා ඇති සෙල්ලිපිය කුමක් ද? 1. සොරබොරවැව ටැම් ලිපිය 2. සිතුල්පව්ව ලිපිය 3. කොණ්ඩවට්ටවාන් ලිපිය 4. වේවැල් කැටිය ලිපිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකයකු වෙළෙඳපළට පිවිසීමේ දී වියපත් පෙනුම අඩු කිරීම සඳහා විවිධ නිෂ්පාදිත ඉදිරිපත් කිරීම හඳුන්වා දිය හැකි වන්නේ, 1. නව භාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළඳපොළකට ඉදිරිපත් කිරීමක් ලෙසය. 2. නව...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
එකල මෙය ඉගෙනීමේ උගතෙකු වීමේ මගක් ලෙස සැලකූ අතර සංස්කෘත මහා කාව්යක අන්තර්ගත සර්ග බන්ධන ආදී කාව්ය රීති භාවිතයට ගනිමින් ශෘංගාර රසය දනවන ලෙස දඹදෙනි යුගයේදී රචිත කෘතිය වන්නේ, 1. ධර්ම ප්රදීපිකාවයි. 2. කාව්යශේඛරයයි. 3. පූජාවලියයි. 4. කව්සිළුමිණයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඉහත එක් සාධකයක් අඩු වීම තවත් සාධකයක් වැඩිවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශ අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර තෝරන්න. 1. A හා B (.........) 2. B හා D 3. C හා E 4. A හා D පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කළ සූත්රය නම්, 1. ගිහි විනය සූත්රයයි. 2. ව්යග්ඝපජ්ජ සූත්රයයි. 3. සිඟාලෝවාද සූත්රයයි. 4. මහා මංගල සූත්රයයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
තිරසර සංවර්ධයේ දී වඩාත්ම සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් පිළිතුර තෝරන්න.. A - අනාගත පරම්පරාව සමග ඒකමතික වීම. B - ස්වභාවික සම්පත් සංරක්‍ෂණය කිරීම. C - පරිසරය ආරක්‍ෂා කර ගැනීම. D - අද ඇති සම්පත් සියල්ල උපරිම ලෙස භාවිත කිරීම. 1. BCD 2. CDA 3. ABC 4. ABD පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
රූප විපර්යාසය සිදු වීමේදී ජේසුස් වහන්සේගේ තේජශ්රීය ප්රකාශ වූ සංකේත වන්නෙ , A - උන් වහන්සේගේ මුහුණ වෙනස් වීමය. B - මෝසෙස් දර්ශනය වීම. C - අහසින් හඩක් ඇසීම. D - වස්ත්ර ධවල කාන්තියෙන් බැබලීම. 1. A සහ D 2. B සහ D 3. A සහ C 4. A සහ B පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: නන්නාඳුනන මෙනුවර තනි වුණ අපට ඉන්නේ කවුද රැකවරණෙට බැල්මකට චන්දෝ බිලින්දෝ නාඩා නැළවෙන්න යම්දෝ හෙට උදේ අපි ආපසු ගමට යන කවිය අයත් නිර්‍මාණයේ රචකයා වන්නේ, 1. විමල් දිසානායක ය. 2. මහගම සේකර ය. 3. රත්න ශ්‍රී විජේසිංහ ය. 4. ඒ.වී. සූරවී...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ලඵෝග ඼ගහ඼ ලකලයහි ලද්ලගුණික ඿හධක඼ර ඵරඳෆභ පිළිඵ඲඼ ඇති රකහල කිහිඳඹක් ඳවත උ දළක් ල . A - අර ලඵෝග඼ර ආකන්ධ ඼ර්ධනඹ ඿඲වහ දි඼හ කහරලේ ඼ළඩි උ඾සණත්඼ඹක් ඿ව යහත්රී කහරලේ අඩු උ඾සණත්඼ඹක් තිබීභ හිත උ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනයේදී සිදුවන අනුනන විභාජනයේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ, 1. න්යෂ්ඨියේ වර්ණ දේහ සංඛ්යාව හරි අඩක් වීම. 2. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේහ සංඛ්යාව නියතව තබාගත හැකිවීම. 3. වර්ණ දේහවල වෙනස්කම් මත ප්රභේධන හටගැනීම. 4. මාතෘ සෛලයේ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත දැෙවන වාපාර සංධාන වග අෙර ලාභ අර කරග වාපාර සංධාන වග පමණ ඇළ ර ෙතරන. A. සංස්ථාත සමාග B. රාජ සංස්ථා C. තගල වාපාර D. හ වාපාර E. රාජ ෙදපාතෙ 1. A,D,E 2. A,B,C 3. A,C,D 4. B,C,E 1 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ආරෝහණයේදී ස්වර 5ක් සහ අවරෝහණයේදී ස්වර 7ක් භාවිතා වන රාගයක ජාතිය කුමක්ද? 1. ෂාඩව - ඖඩව 2. ඖඩව - සම්පූර්ණ 3. සම්පූර්ණ - සම්පූර්ණ 4. සම්පූර්ණ - ෂාඩව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පරිමාණය අනුව ව්යාපාර සංවිධාන වර්ග කිරීමේ දී සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරයක් සම්බන්ධයෙන් අදාළ නොවන කරුණක් වන්නේ, 1. අඩු සේවක සංඛ්යාවක් සිටින 2. වෙළඳපල කොටස කුඩා වූ ව්යාපාරයි 3. කුඩා පරිමාණ ප්රාග්ධනයක් ආයෝජනය කර ඇති 4. අදාළ කර...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට ළිං සෑදීමේ දී විශාල ප්රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා, එහි බිත්ති ආචරණය කිරීමෙන් බලාපොරොත්තු වූයේ, 1. ජලය වඩාත් සිසිල්ව තබා ගැනීම ය. 2. ජලය පිරිසිදුව ලබා ගැනීම ය 3. ජලය වාෂ්ප චීම වලක්වා ගැනීම ය. 4. ජලයේ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ලාභය අරමුණු කර නොගත් ව්යාපාරය කුමක්ද? 1. සුපිරි වෙළඳසැල 2. මහජන බැංකුව 3. රජයේ පාසල 4. ඇගලුම් නිෂ්පාදන ආයතනය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: අනාගතයේ ශ්‍රී ලංකාව තුළ ලුණු හිගයක් ඇති නොවීම සඳහා ගතහැකි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් වන්නේ, 1. හෘද රෝග සඳහා අහිතකර ලෙස බලපාන බැවින් අධික ලුණු පරිභෝජනය අධෛර්යමත් කිරීම. 2. සෑම පළාතකට ම කුඩා ලුණු ලේවායක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් අනුග්‍රහය සැල...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ව්යාපාරිකයා හා ව්යවසායකයා යන දෙදෙනාම, 1. නිර්මාණශීලීව ගැටළු විසඳයි. 2. තරඟය සොයා යයි. 3. ආර්ථික කටයුත්තක යෙදේ. 4. නිර්මාණශීලීව නිෂ්පාදන සිදු කරයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳළ඿සචීමකයණඹ වහ ජී඼හණුවයණඹ ඹන ්රිඹහ඼ින ඿ ඵන්ධකඹන් නි඼ළයිශ පිිතතුය ඇතුශත් ඼න ඼යණඹ කතෝයහ දක්඼න්න. ඳළ඿සචීමකයණඹ ජී඼හණුවයණඹ 1. ඳළ඿සචීමකයණඹ කශ වළකි ආකහය එකකි . ජී඼හණුවයණඹ කශ වළකි ආකහය කදකකි. 2. ක්ෂුද්ර ජීවීන් ඳභණක් විනහල කශ. ක්ෂුද්ර ජීවීන...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: සිය඿ස ඼ගහ භලු තුශ ලකලයන නිර්ඳහංශු ඼ගහල දී ලයෝඳණ භහධය ලර඿ ලඹදීභ ඼ඩහත් සුදුසු ඼න්ලන්, 1. ලකොහු ඵත් ඹ. 2. දවයිඹහ ඹ. 3. ගල් ම කුඩු ඹ. 4. ලකොහු ලකඳි ඹ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ව්යවසායකයෙකුට කළමනාකරුගේ භූමිකාව ඉටුකිරීමේදී වැඩි වශයෙන් අවශ්ය වන කුසලතා වනුයේ, 1. සංකල්පනාත්මක කුසලතාවයි. 2. උපදේශන කුසලතාවයි. 3. මානව කුසලතාවයි. 4. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ කුසලතාවයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කඩුලු මතින් දිවීමේ පිරිමි තරඟ වනුයේ, 1. මීටර් 400 මීටර් 200 2. මීටර් 110 මීටර් 100 3. මීටර් 110 මීටර් 400 4. මීටර් 100 මීටර් 400 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පඤ්චානන්තරීය පාපකර්ම හා නියත මිත්යා දෘෂ්ටිය අයත් වන්නේ, 1. කටත්තා අකුසල කර්ම වලට ය. 2. ආචිණ්ණ අකුසල කර්ම වලට ය. 3. ආසන්න අකුසල කර්ම වලට ය. 4. ගරුක අකුසල කර්මවලට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: කෝලම් නාට්ය ආරම්භ වීමට හේතු වූ බවට සැලකෙන කතා පුවත කුමක්ද? 1. පත්තිනි දේවියගේ කතාව 2. සිරිසඟබෝ කතාව 3. විජය කුවේණි කතාව 4. මහා සම්මත රජුගේ බිසවගේ දොළදුක පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මහානාම හිමියන් විසින් රචිත මහාවංසයට ලියන ලද ටීකාව ලෙස සැලකෙනුයේ මින් කවරක් ද? 1. ජාතකට්ඨ කථාව 2. විනයට්ඨ කථා 3. උත්තර විහාරට්ඨකථා 4. වංසත්ථප්පකාසිනි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: පෙර ගෙවුම් සහිත දුරකථනයක් භාවිත කරන සුරම්‍යා කිසි දිනෙක සන්නිවේදන මධ්‍යස්ථානයකට තම අංකය ලබා නොදී, කාඩ්පතක් මගින් පෙර ගෙවුම් කරයි. ඉන් ඇයට ඇති වාසියක් වීමට අවම ඉඩක් ඇත්තේ, 1. තම දුරකථන අංකය අන් සතු වීමෙන් වැළකීම 2. දුරකථනය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සපෙක් එකකු කැව නසිනේ ඔහු ම වද අනෙක් ලොවින් නොනැසෙයි සතෙකුත් එකද පසක් දුදන පබු කන මුව ළං කළ ද වගක් නැසෙයි වැනසෙයි එමතු ද ඔහු ද යන කවියෙන් කියවෙන්නේ, 1. නොගැළපෙන දේ නොකිරීමේ වටිනාකම ගැන ය 2. වෛර බැඳීමෙන් සිදු වන විනාශය ගැන ය 3. අහංකාර නොවී ජීවත් වීමේ වටිනාකම ගැන ය 4. කේලාම් කීමෙන් සිදු වන විනාශය ගැන ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත ඒවායින් තුලිත රසායනික සමීකරණය කුමක් ද? 1. 2Zn + H2SO4 ZnSO4 + H2 2. 2KMnO4 K2MnO4 + MnO2 + O2 3. CaCO3 2 CaO + CO2 4. 2NaOH + HCl NaCl + H2O පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ස්විස්ටර්ලන්ත ආණ්ඩුක්‍රමයේ දක්නට ලැබෙන ලක්ෂණ ඇතුලත් පිළිතුර තෝරන්න. 1. B C D 2. C D F 3. B C F 4. A D F 1 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: මිනිස් සිරුරේ බරින් 7% ක් ඛනිජ ලවණ වේ. මේ අතරින් කැල්සියම් හා පොස්පරස් ප්රධාන වේ. සිරුරේ කැල්සියම් ඛණිිජ ඌනතාව හඳුනා ගත හැකි ලක්ෂණයක් වන්නේ, 1. පේශි දුර්වලවීම ය. 2. දත් හා අස්ථි දුර්වලවීම ය. 3. ස්නායු දුබලතා ඇතිවීම ය. 4. රක්තහීනතාව ය. විිද්යා ශ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: විද්යුත් චුම්භක තරංග වර්ගය හා ඒවාට අදාළ වන උදාහරණ දැක්වෙන්නේ, 1. තීර්යක් තරංග - ශබ්ද තරංග, ගුවන් විදුලි තරංග 2. තීර්යක් තරංග - සූර්යාලෝකය, ක්ෂුද්ර තරංග 3. අන්වායාම තරංග - පාරජම්බුල කිරණ, අධෝරක්ත කිරණ 4. අන්වායාම තරංග - x කිරණ, ගැමා කිරණ පිළිතුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කුඩා වැව් පද්ධති භාරව කටයුතු කරන ලද්දේ, 1. ගෘහපති 2. ගමික 3. දසගම් ඇත්තන් 4. පරුමක පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ජයග්රාහකයා වේදිකා ගතවෙද්දී ප්රේක්ෂකයෝ ඔල්වරසන් දුන්හ. 1. කාලාර්ථයෙහි අසම්භාව්ය ක්රියා 2. විධි ක්රියා 3. අනියමාර්ථයෙහි අසම්භාව්ය ක්රියා 4. පූර්ව ක්රියා l මුලින් දී ඇති කොටසෙහි නිවැරදි අදහස ප්රකාශවන වාක්ය තෝරන්න. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකත්ව ගති ලක්ෂණයක් නොවන්නේ 1. අනාගත දැක්ම. 2. සුභවාදී වීම. 3. සන්නිවේදන කුසලතා. 4. ස්වාධීනත්වය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1764 දී උඩරට ආක්රමණය .............................................. ආණ්ඩුකාරයා මෙහෙයවීය. 1. බැරන් වැන් එක් 2. ජොරිස් වෑන් ස්පිල්බර්ජන් 3. ෆන් එංගල් බෙක් 4. ජෙරනිමෝද අසවේදු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාරයක සීමිත සම්පත් යොදාගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සහ මිල මත ගනුදෙනු සිදුකිරීම සැලකිය හැක්කේ 1. මූල්‍යමය ගනුදෙනුවක් ලෙස ය. 2. ආර්ථික කටයුත්තක් ලෙස ය. 3. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ජේසුස් වහන්සේ කුරුසිය මතදී වදාළ “පියාණනි, ඔබගේ හස්තයට මාගේ ප්‍රාණය බාර දෙමි” යන්න සඳහන් , කරන සුවිශේෂකවරයාෘ වනුයේ, 1. ශුද්ධ වූ ලූක්තුමා a. 2. ශුද්ධ වූ මාක්තුමා ය. 3. ශුද්ධ වූ මතෙච්තුමා ය 4. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
අනාගත කාලය නිරූපණය වන වාක්යය තෝරන්න. 1. ළමයි සෙල්ලම් කරති. 2. මම ඊයේ කොළඹ ගියෙමි. 3. අපි හෙට නුවර යන්නෙමු. 4. පක්ෂීහු අහසේ පියඹා ගියහ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයේ අයිතිකරු විසින් මෝටර් රථයක් ව්යාපාරයට ගෙන ඒමට අදාල නිවැරදි ද්විත්ව බලපෑම වන්නේ, 1. මුදල් වත්කම වැඩි වේ, මෝටර් රථ වත්කම වැඩි වේ. 2. මෝටර් රථ වත්කම වැඩි වේ, මුදල් වත්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සංඝරත්නයේ ගුණ විමසා බැලීමේ දී ‘‘සුපටිපන්නෝ’’ පාඨය ඒ සඳහා උදවු කරගත හැකිය. එම පාඨයට අනුව සංඝරත්නයේ ගුණ ගණන වන්නේ, 1. දහයකි. 2. එකොළහකි. 3. නවයකි. 4. දොළහකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: අවශ්‍යතා හා වුවමනා සම්බන්ධයෙන් වන නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර වුවමනා නිර්මාණය කළ නොහැක. 1 10 ශ්‍රේණිය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - දකුණු පළාත 2. අවශ්‍යතා සීමිත වන අතර වුවමනා අසීමිත වේ. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: රුසිරු නැවුම් සුවඳකින් යුත් රෙදිසෝදන සබන් වර්ගයක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. මේ අනුව රුසිරු වෙළෙඳපොළට පිවිසෙන්නේ, 1. පවතින භාණ්ඩයක් පවතින වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ය. 2. නව භාණ්ඩයක් නව වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ය. 3. පවතින භාණ්ඩයක් න...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සංවේදී ඉන්ද්රියක් (ප්රතිග්රාහකයක) සිට මධ්ය ස්නායු පද්ධතිය කරා ආවේගයක් රැගෙනයාම සිදුකරනු ලබන්නේ, 1. පේශි තන්තු මගිනි. 2. ඇක්ටින් හා මයෝසින් සූත්රිකාව මගිනි. 3. චාලක ස්නායු මගිනි. 4. අභිවාහිනි ස්නායු මගිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ආවහය඼ර ‘අගඹ ඼ළිව කිීමභ’ ඹටකත් ඿රු කිීමභ ඿඲වහ නිදසුනකි, 1. ලුණු඼රට අඹඩීන් එක් කිීමභ. 2. ඵට්ශ඼රට විටිතන් A වහ D එක් කිීමභ. 3. ඉ඼ත්඼ඹන විටිතන් ඼්ශග නළ඼ත කිරිපිටි ඼රට එක් කිීමභ. 4. කිරිපිටි඼රට කළල් දසිඹ එක් කිීමභ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: රාන්නයේ ෂූරවලි කෙටි කතාව රචනා කරන ලද්දේ, 1. වින්ගීස් අයිත්මාතෝව්. 2 2. ෂ’ර්ලක්හෝම් ය. 3. ගී ද මෝපසාං ය. 4. ර්යු නොසුකේ අකුතගාවා. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භද්දාලි සූත්රයට අනුව නැඟිට ගැනීමටවත් බැරි තරමට කෑම ගෙන එහිම පෙරළී සිටින තැනැත්තා හඳුන්වා ඇත්තේ, 1. භුත්තවමිතක විපාක නම් වේ. 2. අලංසාටක නම් වේ. 3. ආහාර හත්ථක නම් වේ. 4. තත්ථාවට්ටක නම් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශලෝකශේ ඇි ශගෝලීය පරිමාණ ජාතයන්ත්‍තර සංවිධ්‍ානයක් වන්ත්‍ශන්ත්‍ මින්ත්‍ කුමන සංවිධ්‍ානය ද? 1. සාර්ලක් 2. ශපාුරාජය මණ්ඩඩලය 3. එක්සත් ජාතීන්ත්‍ශේ 4. ශන්ත්‍ශටෝ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දරුවන්ගෙන් සංග්‍රහ ලබන දෙමව්පියන් විසින් තම දරුවන්ට නොකළයුතු සංග්‍රහයක් වන්නේ, 1. පරපුර රැකගැනීමය. 2. යහපතෙහි පිහිටුවීමය. 3. සුදුසු කල දායාද පවරාදීමය. 4. දරුවන් පවින් වැළැක්වීමය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
වෙබ් පිටුවක් තුලට අධිසන්ධානයක් ඇතුලත් කිරීම සඳහා වඩාත් සුදුසු ඛණ්ඩය තෝරන්න. 1. <a href='http://www.moe.gov.lk'>Ministry of Education, Sri Lanka</a> 2. <a hyperlink=' Ministry of Education, Sri Lanka '> http://www.moe.gov.lk</a> 3. <a > http://www.moe.gov.lk</a> 4. <a src=' http://www.moe.gov.lk'>Ministry of Education, ...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: රසායනික පොහොර සම්බන්ධව පහත දක්වා ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. වී වගාවට යොදන බණ්ඩි පොහොර මිශ්‍රණයෙහි පොස්පරස් අඩංගු වේ. 2. වී වගාවට අවශ්‍ය නයිට්රජන් පොහොර සියල්ලම මූලික බිම් සැකසීමේදී යොදනු ලැබේ. 3. පූර්ණ රසායනික ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අතීතයේ ලේඛනවලින් පිටපතක් ලබා ගැනීමේ දී මුහුණ පෑ ගැටලු මොනවා ද? A. අත්පිටපත් විශාල සංඛ්‍යාවක් එකවර ලිවීමට අපහසු වීම B. එක් අයෙකුට තනිව පිටපත් බොහෝ ගණනක් ලිවීමට සිදු වීම C. කල්ගත වීම D. පිරිවැය වැඩි වීම 1. A,B,C,D නිවැරදි ය. 2. A,B,C,D වැරදි ය. 3. A,B,C නිවැරදි ය. 4. D පමණක් වැරදි ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඉහල මට්ටමේ පරිගණක භාෂාවක් නොවන්නේ, 1. VB 2. Machine language 3. C + + 4. JAVA Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
රජය විසින් බදු අනුපාතය ඉහළ නැංවීම, 1. සමාජ හා සංස්කෘතික පරිසර සාධකයකි. 2. දේශපාලන හා නෛතික පරිසර සාධකයකි. 3. ප්රජා පරිසර සාධකයකි 4. ආර්ථික පරිසර සාධකයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිදුහත් කුමරුගේ පුත්රයා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද? 1. ආනන්ද හිමි 2. රාහුල හිමි 3. සාරිපුත්ත හිමි 4. මොග්ගල්ලාන හිමි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
2025212231 දිය අයනග෉ි දශ්ේෂයන ව්‍නුදේ 1. රු 42 000 ිල 2. රු 60 000 ිල 3. රු 84 000 ිල 4. රු 44 000 ිල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: සෛල වාදය පිළිබඳ a, b හා c ප්‍රකාශන තුනක් පහත දැක්වේ. a. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. b. සියලුම ජීවින් සෑදී ඇත්තේ සෛල කිහිපයක් එකතු වීමෙනි. c. අලුත් සෛල සෑදෙන්නේ කලින් පැවති සෛල වලිනි. මෙම ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ, 1. a හා b 2. a ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාර කාර්යය ඉටු කරන පුද්ගලයෝ සේවකයන් වෙති. සේවක අරමුණක් වන්නේ, 1. තරගයට මුහුණ දීම. 2. ආයෝජන පිළිබඳ තීරණ ගැනීම. 3. ප්රමාණවත් ලාභයක් ලැබීම. 4. රැකියා සුරක්ෂිත බව (..........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ‘‘බයික් ට්රාන්ස්පෝට්’’ ව්යාපාරය විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්යතාව 1. ප්රවාහනය 2. ආරක්ෂාව 2 3. සෞඛ්යය 4. ආහාර Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: එක් සමාජයක් තුළ විවිධ සංස්කෘතීන්ට අයත් ජන කොටස් සාමුභිකව ජීවත් වන්නේ නම්, එම සමාජය හඳුන්වන්නේ, 1. බහු ආගමික සමාජයක් ලෙසට ය. 2. බහු සංස්කෘතික සමාජයක් ලෙසට ය. 3. බහු වාර්ගික සමාජයක් ලෙසට ය. 4. බහු ජාතික සමාජයක් ලෙසට ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කළේ, 1. මහා පරාක්‍රමබාහු රජතුමා විසිනි. 2. දුටුගැමුණු රජතුමා විසිනි. 3. නිශ්ශංක මල්ල රජතුමා විසිනි. 4. වලගම්බා රජතුමා විසිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: යුද්ධයෙන් දිනීමට නම් සතුරු සේනා මුලෝත්පාටනය කළ යුතු ය. 1. ඝාතනය 2. මුලිනුපුටා දැමීම 3. ලදුරා දැමීම 4. ඡේදනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඝන - ඝන වමජළතීය මිශ්රණය කුමක්ද 1. ලෆලි - සිතමන්ති මිශ්රණය 2. තක්ක් මිශ්රණය 3. ලුණු කුඩු - ගම්මිරිවහ කුඩු මිශ්රණය 4. පිත්ෙ඼ මිශ්ර ත඼ෝශය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ‘‘සැබවින්ම යුක්තිය ඉටු කරන්නේය. එතුමා කලකිරෙන්නේවත් අධෛර්ය වන්නේවත් නැත.’’ මෙම බයිබල් පාඨයෙන් කියවෙන්නේ, 1. ජේසුස් වහන්සේගේ සුවිශේෂ වු උපත පිළිබඳවය. 2. ස්නාවක ජොහන් තුමාගේ මෙහෙය පිළිබඳවය. 3. ජේසුස් වහන්සේගේ විශිෂ්ඨ වූ මෙහෙවර පිළිබඳවය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: තමන් විසින් නොදුටු එහෙත් වෙනත් අය විසින් පවසන ලද තොරතුරු මත ලංකාව පිළිබඳ වාර්තා තැබූ කතුවරුන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. පාහියන් හිමි, හියුංසියැං හිමි, ටොලමි 2. ඉබන් බතූතා, රොබට් නොක්ස්, ප්ලිනි 3. ඇරිස්ටෝටල්, ප්ලිනි, මෙගස්තිනිස් 4. ඇරිස්ටෝ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කෝට්ටේ රාජ්‍යය සමයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා තොරතුරු හැදෑරීමේදී වඩාත් වැදගත් සාහිත්‍ය මුලාශ්‍රය ඇතුළත් පිළිතුර කුමක් ද? 1. ප්‍රශස්ති කාව්‍ය, සංදේශ කාව්‍ය හා සෙල්ලිපි 2. සංදේශ කාව්‍ය, ප්‍රශස්ති...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් කඩ වූ විටෙක ගත හැකි ක්‍රියාමාර්ග දක්වා ඇත්තේ, 1. 126 වන වගන්තියේ ය. 2. 156 වන වගන්තියේ ය. 3. 162 වන වගන්තියේ ය. 4. 165 වන වගන්තියේ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය