prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: මිනිසුන්ගේ අවශ්‍යතා මත පැන නගින වුවමනා සපුරා ගැනීමට ඇති සේවාවක දැකිය හැකි ලක්ෂණ පමණක් ඇති පිළිතුර තෝරන්න. 1. අස්පෘශ්‍ය වීම, ගබඩා කළ නොහැකි වීම, සපයන්නාගෙන් වෙන් කළ නොහැකි වීම. 2. අස්පාශ්‍ය වීම, ගබඩා කළ නොහැකි වීම, සමජාතීය බව ආරක්ෂ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පුනරුදය ඇතිවීමට බලපෑ හේතුවක් ලෙස 1. A සත්යයි B අසත්යයයි. 2. A හා B සත්යයයි. 3. A අසත්යයි B සත්යයයි. 4. A හා B අසත්යයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: කණිෂ්ක රජ දවස පැවැත් වූ සිව්වන ධර්ම සංගායනාවේ සභාපතිත්වය පැවරුනේ, 1. පාර්ශව හිමිටය. 2. ධර්මරුචි හිමිටය. 3. වසුමිත්ර හිමිටය. 4. වසුබන්ධු හිමිටය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: ජීවිතණේ දී ඼ෆබු ජයග්රශණයක් ණලනුණලන් ඉටු කරන සුජුදය 1. වජ්ද්ර ති඼ළලත් 2. වජද්ර වශහවු 3. වජද්ර ශළජළ 4. වජදු ෂුක්ර් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවන විජයබාහු රජතුමා පිළිබඳව තොරතුරු සපයා ගතහැකි මූලාශ්‍රයක් නොවන්නේ, 1. පනාකඩුව තඹ සන්නස 2. අඹගමුව සෙල්ලිපිය 3. මහාවංශයේ දෙවන කොටස 4. දෙවනගල සෙල්ලිපිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අෂ්ටාර්ය්ය පුද්ගල මහා සංඝරත්නයට අයත් වන්නේ, 1. සතර මග හා ඵල අවබෝධ කළ උතුමන්ය. 2. සතර බ්රහ්ම විහරණ වැඩූ උතුමන්ය. 3. සතර ඵල අවබෝධ කළ උතුමන්ය. 4. සතර මග අවබෝධ කළ උතුමන්ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ලෝකයේ සානු පමණක් අඩංගු වන්නේ මින් කවර පිළිතුරේද? 1. පාමිර්, ඩෙකෑන්, ටිබෙට් 2. රොකී, මොංගෝලියානු, ටිබෙට් 3. ඇට්ලස්, ඇන්දීස්. පාමීර් 4. ටිබෙට්, ඇපලේචියන්, පාමිර් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
බලය විමධ්‍යගත කිරීමේදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයක් වන්නේ, 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය බෙදා දැක්වීම. 2. ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන පනතක් මගින් එය සිදු කිරීම. 3. ප්‍රාදේශීය පාලන ඒකක වලට බලය පැවරීම. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පැවරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයේ ජංගම නොවන වගකීම්වල වටිනාකම වනුයේ, 1. රු. 260000 2. රු. 230000 3. රු. 290000 4. රු. 235000 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: යම් ස්ථානයක නිවැරදි පිහිටීම දැන ගැනීම සඳහා වඩාත් කාර්යක්‍ෂම ක්‍රමය කුමක් ද? 1. භූගෝලීය තොරතුරු පද්ධතිය. 2. ගෝලීය ස්ථාන ගත කිරීමේ පද්ධතිය. 3. භූ ලක්‍ෂණ සිතියම. 4. දුරස්ථ සංවේදය. (.............) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමෙන් ගිණුම් හිමියාට ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ, 1. ණයපත් ලබාගත හැකිවීම. 2. පහසුවෙන් මුදල් ලබාගත හැකි වීම. 3. පොලී ආදායමක් ලැබීම. 4. මුදලට ආරක...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පාදය පිටුපසට නමා විලුඹ පසුපස වද්දමින් ඉදිරියට දිවීම 1. රනින් A (Running A) ය. 2. රනින් C (Running C) ය. 3. රනින් B (Running B) ය. 4. ජොගින් (Jogging ) ය. 04 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘ෙදාහොත් මුදුනින් තබා නමස්කාර කිරීමට සුදුසු’’ යන සඟ ගුණය ප්‍රකාශ වන පාලි පාඨය වන්නේ, 1. පාහුනෙය්‍ය යන්නයි. 2. දක්ඛිනෙය්‍ය යන්නයි. 3. ආහුනෙය්‍ය යන්නයි. 4. අංජලිකරණීය යන්නයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: දිස්ත්‍රික්ක පරිපාලන නිලධාරියා වන්නේ, 1. ප්‍රාදේශීය ලේකම් තුමා 2. දිසා විනිසුරු තුමා 3. දිස්ත්‍රික් ලේකම් තුමා 4. ග්‍රාම නිලධාරි තුමා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: I විජයබාහු රජු පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගැනීමට බලපෑ වැදගත්ම . සාධකය වූයේ, 1. චෝල පාලනය නිසා අනුරාධපුරය විනාශයට පත්ව තිබීම යි. 2. අනුරාධපුරයට වඩා පොළොන්නරුව සශ්‍රීක ප්‍රදේශයක් වීමයි. 3. ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශ මූලික කොට පැව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: එක් වටයක් 200 m වූ ධාවන පථයක වට දෙකක් සම්පූර්ණ කළ ක්රීඩකයකුගේ ධාවනයට අදාළ දුර සහ විස්ථාපනය පිළිවෙලින්, 1. 200 m සහ 400 m වේ. 2. 0 m සහ 400 m වේ. 3. 400 m සහ 200 m වේ. 4. 400 m සහ 0 m වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අඳ භශා වඵෝවතාවන් ලශන්වවේ ෙවතය ඳාරමිතාලෙ පිර෕ ආකාරය වශළි ලන ජාතක කතාල ලන්වන්, 1. ව඼ෝභශංව ජාතකයයි. 2. භශා කපි ජාතකයයි. 3. වත්මිය ජාතකයයි. 4. ලට්ටක ජාතකයයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘සඤ්ඤා’’ ස්කන්ධය යනු, 1. චේතනා, රැස් කිරීම ය. 2. සිත තුළ උපදින සටහන් නිමිති ය. 3. වින්දනය විඳීම ය. 4. ශරීරය, කය, භෞතික සැකැස්ම ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වර්තමාන ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ 1. කුඩා ප්‍රදේශයකට පමණක් වෙළෙඳපොළ සීමා වීම ය. 2. පාරිභෝගිකයන් බලවත් වීම ය. 3. ලාභය ප්‍රධාන අරමුණ වීම ය. 4. අවශ්‍යතා හා වුවමනා සරල වීම ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
‘‘ඉතිපිසෝ’’ පාඨයෙන් කෙරෙන්නේ 1. සංඝ රත්නයේ ගුණ සිහිකිරීමයි. 2. ත්රිවිධ රත්නයේ ගුණ සිහිකිරීමයි. 3. ධර්මම රත්නයේ ගුණ සිහිකිරීමයි. 4. බුද්ධ රත්නයේ ගුණ සිහිකිරීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: චේතක මහතාට මෙම ව්‍යාපාරය සීමාසහිත පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්‍ය වී ඇතිනම් ලියාපදිංචි කළ යුත්තේ කුමන පනතක් යටතේ ද? 1. 1890 පණත යටතේය 2. 1918 අංක 6 දරණ පනත යට...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මාස ගණනක් බුදුරජාණන් වහන්සේ සමඟ එකට සිටිමින් උන්වහන්සේගේ පැවැත්ම පරීක්ෂා කළේ, 1. ද්‍රෝණ බමුණා 2. සෝණදණ්ඩ බමුණා 3. බ්‍රහ්මායු බමුණා 4. හුහුංක බමුණා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පුද්ගලයකු කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික යහපැවැත්ම සමබරව පවත්වා ගැනීම තුළින් පැහැදිලි වන්නේ ඔහු, 1. සෞඛ්‍යවත් බවයි. 2. නිරෝගිමත් බවයි. 3. පූර්ණ සෞඛ්‍යවත් බවයි. 4. සෞඛ්‍ය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ඉක්බිති, වැඩුණු, දුදන, සංස්කෘතික යන පදවල අනුපිළිවෙලින් ව්‍යාකරණ විධි දක්වා ඇති වරණය තෝරන්න. 1. නිපාත, කෘදන්ත, උපසර්ග, තද්ධිත 2. කෘදන්ත, නිපාත, උපසර්ග, තද්ධිත 3. තද්ධිත, කෘදන්ත, න...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ලෝකයේ විවිධ රටවල පිහිටා ඇති යකඩ හා වානේ මධ්යස්ථාන ‘අ’ තීරුවේ ද ඒවා පිහිටි රටවල් ‘ආ’ තීරුවේ අද ඇත. ඒවා නිවැරදිව ගලපන්න. ආ දකුණු මැංචුරියා ප්රදේශය A රුසියාව කුෂ්ට්නෙස්ට් කලාපය B ඇමරිකා එක්සත් ජනපදය පිට්ස් බර්ග් කලාපය C චීනය D ජපානය 1. ADC 2...
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සමාජයීය ව්යවසායකයා යනු, 1. නවෝත්පාදන සමාජයට ඉදිරිපත් කරන්නා ය. 2. ව්යාපාරයේ අභ්යන්තර ගැටලු විසඳන්නා ය. 3. සමාජයේ දැවෙන ගැටලුවලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරන්නා ය. 4. ඉහළ ප්රතිලාභ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ජීවිතයේ අන් කවර අවධියකටත් වඩා කායික වෙනස් වීම් ක්ෂණිකව හා පැහැදිලිව දක්නට ලැබෙන්නේ, 1. නව යොවුන් අවධියේ දී ය. 2. තරුණ අවධියේ දී ය. 3. ළමා අවධියේ දී ය. 4. ළදරු අවධියේ දී ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
඼ර්඾හඳත උනඹ වහ සුශලේ ල ගඹ භනිනු රඵන ඿ම්භත උ ඒකක පිළිල඼ලින් දළක්ල඼න පිළිතුය ලත උෝයන්න. 1. මිලි මී ර් වහ ඳළඹ කිලරෝ මී ර් 2. මිලි ලී ර් වහ ත උත්ඳයඹ මී ර් 3. ල඿න්ටිමී ර් වහ ඳළඹ කිලරෝ මී ර් 4. මිලි ලී ර් වහ ඳළඹ කිලරෝ මී ර් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පුවත්පත් අන්තර්ගතය පිළිබඳ විශේෂතාවක් නොවන්නේ, 1. කාලානුරූපීව අන්තර්ගතය වෙනස් වීම ය. 2. අන්තර්ගතය සඳහා නිර්මාණශීලී ආකෘති භාවිත කිරීම ය. 3. අන්තර්ගතයෙහි මුද්රණ ශිල්පීය විවිධතා දැකිය හැකි නොවීම ය. 4. අන්තර්ගතයෙහි පෙළ සහ රූපය ගැලපීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බෞද්ධ ධජය නිර්මාණය කිරීමට මූලික වූ විදේශිකයා වන්නේ, 1. ඩී. බී. ජයතිලක මැතිතුමා ය. 2. එඩ්වඩ් බෝකර් තුමා ය. 3. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ය. 4. ඇනගාරික ධර්මපාල තුමා ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කිසිවකුටත් තමන්ගේ කනෙන් රිංගා යාමට ඉඩ නොදෙන බව ආයතන ප්රධානියා ප්රකාශ කළේ ය. 1. කන අසලින් යාමට 2. කපටිකමින් රවටා යාමට 3. කනට ගැසීමට l හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න. 4. හොරකම් කර පැනයාමට පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තොරතුරක ලක්ෂණයක් නොවන්නේ, 1. නිරවද්යතාවය 2. ප්රමාණය 3. අදාළ බව 4. කාලීන බව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්රාග්ඵෙතිහාසික යුගයට අයත් සාධක හමුවන ඉරණමඩු සැකැස්ම නිර්මාණය වූ අවධිය කුමක්ද? 1. මහා හිම යුගය 2. ප්ලයිස්ටොසින යුගය 3. මෙගලිතික යුගය 4. හොලෝසින යුගය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පළමුවැන්න නිසා දෙවැන්න ඇති වන බව දැක්වෙන ප්‍රකාශ / පද යුගලය කුමක් ද? 1. D 2. C 3. B 4. A පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: පසක ලවණනාව ඉවත් කිරීම සඳහා යොදාගත හැකි ජල සම්පාදන ක්රමයක් වනුයේ, 1. ඇලි ජලසම්පාදනයයි. 2. පිටාර ජලසම්පාදුනයයි. 3. විසිරි ජලසම්පාදුනයයි. 4. බිංදු ජලසම්පාදනයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක සුළුමුදල් අග්රිමය රු. 4000/- කි. 2018.01.31 අතඉතිරි මුදල 1800/- කි. පෙබරවාරි මාසයේ සුළුමුදල් වවුචර් පහත පරිදිවිය. පෙබ. 03 ගමන්වියදම් 400/- පෙබ. 11 ලිපිද්රව්ය 380/- පෙබ. 13 තැපැල් වියදම් 160/- පෙබ. 17 මයුරට ගෙවිවා ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
රූඳලාහිනී විවිධ ලැඩවටශන් තුෂ භැදිරි නි඾්ඳාදන, වජීවි ඉදිරිඳත් කි පම් ශා ඵාහිර ඳටිගත කි පම් ලැඩි ල඾වයන් දක්නට ඼ැවඵන්වන්, 1. වංීකත ලැඩවටශන් 2. නාටයභය ලැඩවටශන් 3. ලාර්තා ලැඩවටශන් 4. ‍රලෘත්ති ලැඩවටශන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: යුද සමයේ ඛේදවාචකය නිරූපණය කරන ලෝක ප්රකට 'ගුවර්නිකා' (Guernica) චිත්රය නිර්මාණය කළේ කවුරුන් විසින් ද? 1. පැබ්ලෝ පිකාසෝ 2. සැල්වදෝර් දාලි 3. ක්ලෝඩ් මොනේ 4. පෝල් ගෝගින් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කර ඇත්තේ, 1. අදාල ප්‍රාදේශීය ලේකම් කර්යාලයෙන් ය. 2. කාර්මික සංවර්දන මණ්ඩලයෙන් ය. 3. අදාල ප්‍රාදේශීය සභාවෙන් ය. 4. සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පමණක් දේශනා කර ඇති සූත්ර ඇතුළත් වරණය වන්නේ, 1. මහා සමය සූත්රය, පරාභව සූත්රය, නන්දකෝවාද සූත්රය. 2. මහා මංගල සූත්රය, සිඟාලෝවාද සූත්රය, පරාභව සූත්රය. 3. සිඟාලෝවාද සූත්...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: කේවල ස්වාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම තුළින් ව්‍යාපාරයට, 1. අනන්‍යතාවයක් හිමිවේ. 2. අඛණ්ඩ පැවැත්මක් හිමිවේ. 3. බදු නිදහසක් හිමිවේ. 4. නීතිමය පුද්ගලභාවයක් හිමි වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශුද්ධ වූ පාවුලුතුමාගේ හිසගසා මරා දැමීමට නියම් කළේ කවුරුන් ද? 1. අවුරේලියස් 2. ටාජන් 3. නීරෝ 4. හෙරෝද් ඇන්ටිපස් [6දුවැනි පිටුව බලන්න Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත සඳහන් ඒවායින් තොරතුරක් වන්නේ, 1. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) තොරතුරු තාක්ෂණ විෂයේ සමත් සිසුන් ගණන දක්වන ප්‍රස්ථාර සටහන 2. පන්තියක සිටින ගැහැණු හා පිරිමි ළමුන්ගේ නම් 3. දුරකථන අංකයක අවසන් අංක හතර 4. සිසුන්ගේ ඇතුළත්වීමේ අංක පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ගෘහ විදුත් පරිපථයක පවතින රශ්ෂ ධාරා පරිපථ බිඳිනරේ (RCCB) ප්රධාන ආරක්ෂක කෘතය වන්රන්, 1. රකවැනි පරිපථයක අධිධාරා ගැලීම නිසා සිදුවන අනතුර වැළකීමයි. 2. අකුණු අනතුරු නිසා සිදුවිය හැකි හානි වැළකීමයි. 3. පුේගලරයකුට විදුලිසර වැදීමකින් ආරක්ෂා වීම යි. 4. උ...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
තෙරුවන් සරණ යෑම දෙවියෙකු බ්‍රහ්මයෙකු හෝ ගැලවුම්කරුවෙකුගෙන් පිහිට පැතීමට වඩා හාත්පසින් ම වෙනස් වූවකි. එහි පදනම වන්නේ, 1. භක්තිය ය. 2. විශ්වාසය ය. 3. ශ්‍රද්ධාව ය. 4. ඇදහීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්රයෝජනයක් නොවනුයේ, 1. ණය ලබාගැනීමේදී පහසුවක් වීම 2. ව්යාපාරයට අනන්යතාවයක් ලැබීම 3. ව්යාපාර නාමයේ අයිතිය තහවුරු වීම 4. ව්යාපාරයට න...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ක්රි. පූ. 6 වැනි සියවසේ දී සමූහාණ්ඩු පාලන ක්රමයක් පැවති ඉන්දීය ජනපදය වන්නේ, 1. මගධ 2. වජ්ජි 3. පන්චාල 2 4. කෝසල Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ඕනෑම පුද්ගලයෙකුගේ එදිනෙදා සෞඛ්ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා ඍජුවම දායක වන සාධක හඳුන්වනු ලබන්නේ, 1. දක්ෂතා ආශ්රිත යෝග්යතාවය ලෙසය. 2. පෝෂණ සංසධක ලෙසය. 3. සෞඛ්ය ආශ්රිත යෝග්යතා...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ගැටුම් නිරාකරණයට මැදිහත්කරුවකුු තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ, 1. ආගමික ස්ථානයක හැදුනු වැඩුනු පුද්ගලයෙකු වීම. 2. දෙපාර්ශවයම පිළිගන්නා අපක්‍ෂපාතී පුද්ගලයෙකු වීම. 3. දෙපාර්ශයටම බලපෑම් එල්ල කරන පුද්ගලයෙකු වීම. 4. තමාගේ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: අමර තම ව්‍යාපාරයේ නමින් බැංකු ණයක් අයදුම් කළ ද බැංකුව එය ප්‍රතික්ෂේප කළ අතර, ඔහු නමින් ණයක් ලබා දිය හැකි බව දන්වා ඇත. මෙයට හේතුව වන්නේ 1. ව්‍යාපාරය ලියාපදිංචි කර නොතිබීම ය. 2. ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම ය. 3. ච්‍යාපාරයට ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අමුද්‍රව්‍ය, ප්‍රවාහන ආදී වෙනත් සේවා සපයන පාර්ශව මෙලෙස හඳුන්වයි. 1. ගනුදෙනුකරුවෝ 2. සැපයුම්කරුවෝ 3. කළමනාකරුවෝ 4. සම්බන්ධීකරුවෝ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: රඳො සී්න ගෘව ඿ක඿ස කිරීර ී වහ නඩත්තුර. ී ඳවත පඳක්රභ බහවිත ර.. A - ඼වශරේ මුදුන භට්ට රදකකට ඿ළකසීභ B - විසුු බහවිතරඹ්න මීදුභක් රර඿ ජරඹ රඹී භ C - මුළු ගෘවඹභ දළල් ර඼නු඼ට රඳො සී්න඼ ස්න ඳභණක් ආ඼යණඹ කිරීභ D - ඳළති බිත්ති඼ර විදු ස ඳංකහ ඿වි ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: නුල් කැටීම සඳහා භාවිතා නොකළ යන්ත්රයකි, 1. ජෙනී යන්ත්රය 2. මියුල් යන්ත්රය 3. දුවන නඩාව 4. ජලරාමුව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පුද්ගලයකු තුළ නොපවත්නා අත්‍යුත්කෘෂ්ට ධාරණ ශක්තියක් එතුමා සතු විය. 1. අතිරමණීය. 2. ඉතා උසස්. 3. ගරු කළ යුතු. 4. අද්විතීය සේවාවක්. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ෙමිය වතු යළ්ගයයන් වම්නන්ධ්‍ නිලෆරි ප්‍රයළ඾ය ලන්පන්, 1. පෙොසු ලෆාල඼ට නළයය් ලය ීපත. 2. ෙම් අතර ිටිටධ්‍ වම්නන්ධ්‍තළ ෙල් ලළපෙන යළත. 3. ඉශත ව ශන් යවයල්඼ත ය. 4. ෙත පලනුපලන් තීරණ ෙෆනීත. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: කනොරිකදෝකකෝ ත඼හකන් ඳතුශට සිහින් ඼ළින තට්ටු඼ක් කවෝ අඩක් පිිත඿සසූ දවයිඹහ කඹී ක අයමුණ ඼න්කන්, 1. ජර඼වනඹ ඿හ්ශාක඼ සිුසවීභට ඹ. 2. ිශලීය කයෝග ඼යහප්තිතිඹ ඳහරනඹට ඹ. 3. ත඼හන් ඳතුකශහි ජරඹ ය඲඼හ ගළනීභට ඹ. (වතයක඼නි පිටු඼ ඵරන්න) 4. ත඼හන් කුට්ටි ඳ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ව්‍යාපාරයක මුදල් පොතේ හර පැත්තේ සටහන් කළයුතු ගණුදෙනුව කුමක් ද? 1. අත්පිට විකුණුම් 2. වැටුප් මුදලින් ගෙවීම. 3. ණය හිමියන්ට ගෙවීම. 4. අත්පිට ගැනුම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ලයයපයරයක් ආරම්භ ිලරීම දපර ලයයපයර තයර්යය් ධල඾යලය දභෞතිත ශය මයයල වම්ප්ව ශඳුයයගනු ඼බ්ද්, 1. පක පය඼ය වැ඼ැව්ම මඟිනි. 2. ලයයපයර වැ඼ැව්ම මඟිනි. 3. ආදයෝජය ඇව්ෙදම්්තුල මඟිනි. 4. නි඿්පයෙය වැ඼...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: වයඹ සිසුජය මහා විද්යාලයේ 2019 වර්ෂයේ වාර්ෂික සැලසුමට අනුව අපේක්ෂිත සා/පෙළ සමත් ප්රතිශතය 90% ක් විය. නමුත් 2019 සා/පෙළ ප්රතිඵල ලැබුණේ 70% කි. අපේක්ෂිත ප්රතිඵල නොලැබීම පිළිබඳව ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශුද්ධ වූ පාවුලුතුමන්ගේ ධර්මදූත සේවාව සඳහන්ව ඇති ග්රන්ථය වනුයේ 1. එළිදරව් පොත ය. 2. ශුද්ධ වූ ලූක්තුමන්ගේ සුවිශේෂය ය. 3. අපෝස්තුලුවරුන්ගේ ක්රියා පොත ය. 4. ශුද්ධ වූ මතෙව්ිතුමන්ගේ සුවිශේෂය ය. An...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
රැස්වීම් පැවැත්වීම, පණිවිඩ බෙදා හැරීම සහ අවශ්‍ය පාර්ශව වෙත අදාළ වාර්තා හා තොරතුරු ලබා දීමට ව්‍යවසායකයකුට ඇති හැකියාව සැලකිය හැක්කේ, 1. සංකල්පනාත්මක කුසලතා ලෙස ය. 2. මානව කුසලතා ලෙස ය. 3. උපදේශන කුසලතා ලෙස ය. 4. සන්නිවේදන කුසලතා ලෙස ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘අනවශ්ය දෙය කතා කරන්නට යාමෙන් අමාරුවේ වැටෙයි.’’ 1. මෝල්ගස් ගිලපු පිඹුර වගෙයි 2. වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුණ වගේ 3. මාළුවා නහින්නෙ උගේ කට හින්දලු 4. හොරාගේ අම්මගෙන් පේන අහන්නා වාගේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පද්ධති සංවර්ධන ජීවන චක්රයේ හි (SDLC) පියවරක් නොවන්නේ, 1. පද්ධති නඩත්තුව (system maintenance ) 2. අවශ්යතා හඳුනාගැනීම (identification of requirement ) 3. පරීක්ෂා කිරීම හා දෝෂ න...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: සුළඟ මගින් සහ ජලය මගින් ව්යාප්ත වීමට අනුවර්තනය දරන බීජ අනුපිළිවෙළින් ඇතුළත් පිළිතුර කුමක් ද? 1. වරා, පොල් 2. හොර, එඬරු 3. හොර, රබර් 4. ඕලු, එඬරු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්රිස්තු වර්ෂ හත්වන සියවසට අයත් දෙවිවරුන් නිරූපිත සේ සැලකෙන ඉසුරුමුණි විහාරයේ දක්නට ලැබෙන මූර්තිය නම් 1. දිය කෙළින හස්තියන් 2. මිනිසා හා අශ්ව හිස 3. ඉසුරුමුණි පෙම් යුවල 4. දුටුගැමුණු රජ පවුල පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සමහර ප්රදේශවල කැලෑ නීතිය තවමත් ක්රියාත්මක වේ. 1. හොරෙන් දැව කැපීම 2. ඇඳිරි නීතිය 3. වන සතුන් දඩයම් කිරීමට අවසර නොදීම 4. බලවතා දුබලයා පෙළීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ‘‘සාහිත්‍යකරුවා යොදා ගන්නා භාෂාවේ විශේෂ ලක්‍ෂණය වන්නේ හැඟීම් දැනවීමේ ශක්තිය යි.’’ මෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටස හඳුන්වන පිළිතුර වන්නේ, 1. ප්‍රතිභාව 2. ව්‍යුත්පත්තිය 3. පරිකල්පනය 4. භාවික ගුණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: සුළං බලය භාවිත කරමින් විදුලි බලය නිපදවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කර ගැනීම රජයේ අපේක්ෂාවයි. සුළං අයිති නිෂ්පාදන සාධකය වන්නේ, 1. ප්‍රාග්ධනය 2. ශ්‍රමය 3. ව්‍යවසාය 4. භූමි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ග්‍රීසියේ ඇතැන්ස් ය ෞර රාජ්‍යයේ ාලන ආයතනය වූයේ හත ඒවායින් කුමක් ද? 1. ගම් සභාව 2. ප්‍රායේශීය සභාව 3. නගර සභාව 4. පුරවැසි සභාව Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ශිෂ්‍යයා විදුහල්පතිතුමා හමුවේ තමා කළ වරද ප්‍රකාශ කරමින් සමාව අයැද සිටියේය. 1. සාක්‍ෂිදීම 2. පුනරුච්චාරණය 3. පාපොච්චාරණය 4. උච්චාරණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: නාට්යයක 'අනුකරණය' (Imitation) යනු කුමක්ද? 1. වෙනත් නළුවෙකුගේ ඇඳුම් ඇඳීම 2. සැබෑ ජීවිතයේ චරිතයක් හෝ අවස්ථාවක් වේදිකාව මත ප්රතිනිර්මාණය කිරීම 3. ප්රේක්ෂකයාට සිනහා වීමට සැලැස්වීම 4. පිටපතක් නොමැතිව රඟපෑම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ගිහි කල නම් පිළිවෙළින් අන්තර්ගත වරණය වන්නේ, 1. කෝලිත හා සංජය ය. 2. කෝලිත හා සිගාල ය. 3. උපතිස්ස හා කෝලිත ය. 4. සංජය හා උපතිස්ස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයා ව්යාපාර අදහසක් සංවර්ධනය කිරීමට අවශ්ය සම්පත් සපයාගෙන එය යෙදවීමේ ප්රතිඵලයක් ලෙස සමාජයට බිහිකරනුයේ, 1. හොඳ කළමනාකරුවන් ය. 2. හොඳ පාරිභෝගිකයන් ය. 3. භාණ්ඩ හා සේවාය. 4. අයිතිකරුවන් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: උදුරා සිටුවීමට ඔරොත්තු නොදෙන බෝග සඳහා යෝග්ය තවාන් වර්ගය වනුයේ, 1. නෙරිදෝකෝ තවාන් ය 2. පාත්ති තවාන් ය. 3. ඩැපොග් තවාන් ය. 4. සමූහ බඳුන් තවාන් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: බුලත්සිංහල කුරුවිට වැනි ප්‍රදේශවල පිහිටි ලෙන් වැදගත් වන්නේ ඒවා, 1. අනුරපුර පොළොන්නරු යුගවලදී ආරක්ෂිත ස්ථාන වීම නිසාය. 2. පැරණි බෞද්ධාරාමලෙස පැවතීම නිසාය. 3. බ්‍රාහ්මීය අක්ෂර ලිපි ලිවීම සඳහා යොදාග...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ළා තඹපත් ලියලන සඳ ළා සුළඟට සැලෙන ළ පලු දඹ රත්රන් කැටයමක් ය ඇසට කනට ගීතයක් ය ඒ තඹපත් මෝරන මඳ මී දේ දුව ඉසට නැඟුව පලා පැහැය මහිමයක් ය ඉඳු නිල් මිණි සේසතක් ය යන කවියෙන් කියවෙන්නේ 1. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ජනවන්දනාව තුළ සතියේ වැදගත්ම දිනය ලෙස සැලකෙන්නේ, 1. පාස්කු ඉරු දින ය. 2. ණය මංගල්‍ය දින ය. 3. ඉරු දින ය. 4. ගොබ් ඉරු ඳින ය. [බන්වැබි පිටුව බලන්න. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: දේශීය නර්තන සම්ප්රදායන්හි මූලික අංගහාරය ...................... නම් වේ. 1. අරමණ්ඩිය 2. මණ්ඩිය 3. ගී මණ්ඩිය 4. මුළුමණ්ඩිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පබය පනොවන ප යක ඇතුළ් පිළිතු පතය න්න. 1. නිද්‍න්කත වකුකඩු ප යකය, දියවැඩියාව, පසංකමාලය, හෘද්‍ ප යක. 2. නිද්‍න්කත වකුකඩු ප යකය, දියවැඩියාව, හෘද්‍ ප යක, ඇපසේ ුවද්‍. 3. දියවැඩියාව, හෘද්‍ ප යක, ඇපසේ ුවද්‍, ක්ෂය ප යකය. 4. දියවැඩියාව, හෘද්‍ ප යක, ඇපසේ ුවද්‍, ඒඩ්ස්. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ' දටික සුමන ' නම් ශිල්පියා පහත සඳහන් කුමන කර්මාන්තයක් හා සම්බන්ධ වේද? 1. තඹ කර්මාන්ත 2. කුඹල් කර්මාන්ත 3. පන් කර්මාන්තය 4. ඇත්දත් කැටයම් කර්මාන්තය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: කියවසු වපතකු පනොතෆිනය යුතුය යන 'තළ ළත නීතිය' ශඳුන්ලළ සුන් රජ්‍තුතළ ලන්පන්, 1. V ලන යළ඾යෙ රජු 4 ඉ-ඉපෙනුම් ශළ නෆණව අධ්‍යළෙන කයයය පතොරතුරු ශළ වන්නිපේදන තළක්඿ණ ඾ළඛළල 2. 'තණ්ා ෙළමිණී අභය රජු 3. IV ලන මිත්ඳු රජු 4. නි඾හ඾ාංයතල්඼ රජු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
භාවිත යෙදවුම් වර්ගයක් වෙනුවට වෙනත් යෙදවුම් වර්ගයක් යොදා ගැනීම. 1. ආදේශ කිරීමකි. 2. සම්බන්ධ කිරීමකි. 3. යලි සැකසීමකි. 4. අඩු කිරීමකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
එක් ගංඟා ද්රෝණියක ජලය ඇඳ මාර්ගයක් මගින් තවත් ගංඟා ද්රෝණියක් කරා ගෙන යාමේ ශිල්පීය දක්ෂතාව පෙන්නුම් කළ අවස්ථාවකට දිය හැකි හොඳම නිදසුන මින් කුමක් ද? 1. ආකාශ ගංඟාව 2. ජය ගඟ 3. මිනිපේ ඇළ 4. ඇලහැර ඇළ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අන්තර් පුද්ගල සන්නිවේදනයේ මූලික අවස්ථාව ලෙස සැළකෙන්නේ, 1. ද්වි පුද්ගල සන්නිවේදනය 2. ජන සන්නිවේදනය 3. සමූහ සන්නිවේදනය 4. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: අවුරුදු 18 සම්පූර්ණ කළ ශ්‍රී ලාංකීක පුරවැසියෙකුට හිමිවන අයිතිවාසිකමක් වන්නේ, 1. ඡන්ද අයිතිය. 2. අධ්‍යාපනය ලැබීමේ අයිතිය. 3. ආරක්ෂාව ලැබීමේ අයිතිය. 4. ජීවත් වීමේ අයිතිය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: මිනිසාට සිය සමාජ ජීවිතය සේූර්ලණ කර ගැනීම සඳහා සමාජශයන්ත් ලැශබන හිමිකම වන්ත්ශන්ත්, 1. අයිිවාසිකේ ය. 2. වරප්රසාද ය. 3. බලය යි. 4. නිදහස යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රශට් සංවර්ලධ්‍නය මැනීම සඳහා භාවිත කරන මිනුේ ශද ශකාටසකට වර්ලග ශකශරන අතර, ඒවාට අදාළ මිනුේ ඒකක කිහිපයක් පහත දැක්ශේ. A. දළ ජාික නිෂේපාදිතය B. ශභෞික ජීවන තත්ත්ව දර්ල කය C. ඒක පුේගල දළ ජාික නිෂේපාදිතය D. මානව දරිද්‍රතා දර්ල කය ඉහත මිනුේ ඒකක...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: අයනග෉ිදයනකුදග්න ට෉බී බ෉ංකුදේ ෙ෉්නපාරත් ණහය ටෙ රු 6 000 ණ දෙක්පාරෙ ්ගරුවීම ්ෙ෈ළ නිව්෉හදි ද්විත්ව් ස හය ෙ෉ක්දව්ය ිළිතුරහ කුමක්ෙ? 1. බ෉ංකු ණුණුම - හහ රු 6 000 අයනග෉ි ණුණුම - බ෉හ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ව්යාපාරයක සඳහා පිළියෙල කරනු ලබන පරිපාලන සැලැස්මක අන්තර්ගත වන තොරතුරකි. 1. වෙළෙඳපොළ විශ්ලේෂණය 2. සේවක වැටුප් හා වේතන 3. අලෙවි ආදායම් හා වියදම් 4. ස්වකිය නිෂ්පාදිතය සඳහා ඇති ඉල්ලුම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
"සම්බුදු සසුන බේරා ගැනීමට තවත් විසිපස් වතාවක් මේ දඹදිව ඉපදේවා" යන පැතුමෙන් යුතුව අපවත් වූ තෙරුන් වහන්සේ වන්නේ, 1. වැලිවිට අසරණ සරණ සරණංකර මහ නා හිමියන් ය. 2. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ය. 3. රේරුකානේ චන්දවිමල මහ නාහිමි ය. 4. සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් ය. (ල. 1 × 40 = 40) 4 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යාපාර ආයතනයේ සුවිශේෂත්වය දැක්වෙන, ව්යාපාර සැලැස්මේ මූලිකාංගය වන්නේ, 1. විධායක සාරාංශයයි 2. මූල්ය සැලැස්මයි 3. අලෙවි සැලැස්මයි 4. නිෂ්පාදන සැලැස්මයි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ආරම්භක යුගයේ සිට මේ දක්වාම ක්රීඩාවේ ප්රධානතම අපේක්ෂාව වූයේ, 1. ශක්තිජනක ආහාර වැඩිපුර ගැනීමට ජනයා පෙළඹවීමයි. 2. රට රටවල් අතර තරගකාරීත්වයක් ඇති කිරීමයි. 3. පූර්ණ සෞඛ්යයකින් හෙබි ක්...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ඉහළ කළමනාකාරීත්වය චක්රලේඛ හා නීතියට ම අනුව කටයුතු කිරීමට යාම නිසා සේවකයෝ ඇඟ බේරා ගෙන කටයුතු කිරීමට පෙළඹුණහ. 1. උපායශීලීව මග හරිමින් 2. ශරීරය ආරක්ෂා කරගෙන 3. සීරුවෙන් සිටිමින් 4. කිසිදු හානියක් නොවන සේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "඼ඳුයා "සඹනසඳදහේසප්රකෘතිඹසවාසප්ර යසහ඼න්සකශසවි සනි඼ැයදිස඼සදැක්හ඼න්හන් 1. ඼ඳු්ථස+සආ 2. ඼ඳුස+සයා අ 3. ඼ඳුරුස+ස 4. ඼ඳුරුස+සආ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: චන්ද්රබානුගේ ආක්රමණ හා විජයබා කොල්ලය සිදු වූ රාජධානි දැක්වෙන අක්ෂර පිළිවෙලින් CBA සඳහන් වන පිළිතුර තෝරන්න. ED 1. C හා F 2. B හා E F 3. C හා D 4. A හා B පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: 2018 වර්ෂයේ පවත්වනු ලැබූ ආසියානු නෙට්බෝල් තරගාවලියේ දී ශූරතාවය දිනාගනු ලැබූ රට වන්නේ, 1. ශ්රී ලංකාව 06 2. මැලේසියාව 3. ඉන්දියාව 4. සිංගප්පූරුව Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
බෝගවලට වැළඳෙන පිටිපුස් රෝගය හා මලකඩ රෝගය සඳහා හේතුකාරක වන ජීවී කාණ්ඩය කුමක් ද? 1. බැක්ටීරියා 2. දිලීර 3. වයිරස 4. ෆයිටොප්ලාස්මා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
‘‘මෙවන් පුතෙකු ලද මවක් පියෙක් නිවුණෝ වෙති. මෙවැනි ස්වාමියෙක් ඇති බිරිය ද නිවීම ලැබ සිටින්නියකි.’’ යනාදී වශයෙන් නිබ්බුත පද කියන ලද්දේ 1. සුජාතා සිටු දියණිය විසිනි. 2. මහාමායා දේවිය විසිනි. 3. කිසාගෝතමිය විසිනි. 4. යසෝදරා දේවිය විසිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
වෙළඳපොළ ආර්ථිකයන්හි සමාජවාදී සැලසුම්ගත ලක්‍ෂණ ඇතුළත් රටකට නිදසුනක් පහත පිළිතුරු වලින් තෝරන්න. 1. සිංගප්පූරුව 2. කියුබාව 3. ඕස්ට්‍රේලියාව 4. රුසියාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: ප්රළණය අත්ඳත් කරන මෆ඼ක්ලරයළ, 1. ජීබ්රීල් (අණ඼) 2. මීකළයිල් (අණ඼) 3. ඉවහරළෆිල් (අණ඼) 4. ඉවහරළයීල් (අණ඼) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය