prompt
string
completion
string
candidates
list
subject
string
‘‘යෙ ධම්ම හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ.....’’ යනාදී ගාථාව ප්රකාශ කළේ, 1. අස්සජි හිමිය. 2. මහානාම හිමිය. 3. භද්දිය හිමිය. 4. කොණ්ඩඤ්ඤ හිමිය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
එම ග්රන්ථය පිළිබඳ සංක්ෂිප්ත විග්රහයක් අවසානයේ දැක්වේ. 1. කෙටි 2. දීර්ඝ 3. සවිස්තර 4. තැනින්තැන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 0.04736250 සංඛ්යාවේ වැඩිම වෙසෙසි සංඛ්යාංකය (MSD) සහ අඩුම වෙසෙසි සංඛ්යාංකය (LSD) පිළිවෙළින් දක්වා ඇත්තේ කුමන පිළිතුරේද ? 1. 0 හා 0 ය. 2. . 4 හා 5 ය. 3. 0 හා 5 ය. 4. 4 හා 0 ය. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ප්‍රජාතන්ත්‍රවාදී ජන ඝමාජයක පාලන කටයුතු පවත්වාගෙන යාමේ ජනතාව සතු බලය හඳුන්වන්නේ, 1. ඡන්ද බලය යනුවෙනි. 2. උත්තර්තර බලය යනුවෙනි. 3. පරමාධිපත්‍ය බලය යනුවෙනි 4. ව්‍යවස්ථාදායක බලය යනුවෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: භාෂාවක සජීවි බව, ඕජෝගුණය පළ කෙරෙන මෙවැනි .............................. යෙදුම ප්රස්තාව පිරුළු ලෙස නම් කරයි. 1. සරල 2. සාම්ප්රදායික 3. පාරිභාෂික 4. විවේචනාත්මක පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
වසභ රාජ්‍ය සමය ගැන සලකා පහත සඳහන් වන ක්‍රියාමාර්ග අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. මෙරට පළාත් බෙදා පරිපාලනය විධිමත් කිරීම හා විශාල ප්‍රමාණයේ වැව් ඉදිකිරීම. 2. රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම හා දේශපාලන බලය වඩාත් ශක්තිමත් කිරීම. 3. සැලසුම් සහගතව යුධ සංග්‍රාමයේ යෙදීම හා භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම. 4. පොදු අරමුණක් වෙනු...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ධපලවියඅාැලැානමක්අඅිළිතපකලඅකිරීපම්ී අාලතයඅබලනුඅලබයඅතු ණුඅතතුළ්අතය්ාකඅපෙ ර්ය. 1. පානව්‍තඅඅව්‍ැුපන, ධපලවියතරණඅඅඅප්‍රපේශක, කතතඅිළිදව්‍ැක 2. ෙයතුු අාහඅව්‍ෙකීම්, පානව්‍තඅව්‍ැුපන, කතතඅිළිදව්‍ැක 3. ඉලක්තඅපව්‍පළහපෙයළඅ,ධපලවියතරණඅපෙයකමයතනෙ, ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ආර්ථිකයක විවිධ ක්රියාවලීන් සිදුවීම කොටස් කීයද? 1. 4 2. 1 3. 3 4. 6 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දෙවන ලෝක සංග්රාමය සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය වන්නේ මින් කුමක් ද? 1. අවි තරගය හා ජාතිවාදය වර්ධනය වීම. 2. සරයේවෝ සිද්ධිය 3. බිස්මාක්ගේ ක්රියාකලාපය 4. ජපානයේ ක්රියාකලාපය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
X න් ම෕ර්ර඼යඹක් ඔක්සිජතු ඿භග ඿හදන ඔක්඿යිාඹ X2O පග. කප඿ේන් X හි කහඵපතු පේ ස෕රඹ ඼තුපතු 1. X3CO2 ඹ. 2. XCO3 ඹ. 3. X(CO3)2 ඹ. 4. X2CO3 ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: කොළඹ සිට තංගල්ල දක්වා වෙරළ තීරයේ ද මඩකලපුව යාපනය වැනි ප්‍රදේශවල ව්‍යාප්තව ඇති කෘෂි බෝගය වන්නේ, 1. තේ ය 2. පොල් ය. 3. කුරුඳු ය. 4. රබර් ය. (...............) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක සඳහා පිළියෙල කරනු ලබන පරිපාලන සැලැස්මක අන්තර්ගත වන තොරතුරකි. 1. සේවක වැටුප් හා වේතන 2. ස්වකිය නිෂ්පාදිතය සඳහා ඇති ඉල්ලුම 3. වෙළෙඳපොළ විශ්ලේෂණය 4. අලෙවි ආදායම් හා වියදම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සතර අගතියට අයත් නොවන්නේ, 1. ඡන්දයයි. 2. මෝහයයි. 3. මුදිතායි. 4. භයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: ක්ෂණික නිරූපණය මගින්, 1. අභිරූපණ හැකියාව දියුණු කර ගත හැකිය. 2. පරිකල්පන චින්තන ශක්තිය දියුණු කර ගත හැකිය. 3. කථන හැකියාව දියුණු කර ගත හැකිය. 4. සංවේදන හැකියාව දියුණු කර ගත හැකිය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා යන දෙදෙනාම, 1. තරඟය සොයා යයි. 2. ආර්ථික කටයුත්තක යෙදේ. 3. නිර්මාණශීලීව ගැටළු විසඳයි. 4. නිර්මාණශීලීව නිෂ්පාදන සිදු කරයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සියේ වද්඾වේ රජු විසින් උඳාලි භශවතරුන් ප්රධාන උඳවේඳදා඼ාභි භික්ෂූන් විසිනභක් ඼ක්දිලට එවීවභන් අනතුරුල වභරට ෙසියේ භශා නිකායෙ ආරේබ විය. එක඼ ඼ක්දිල ඳා඼කයා, 1. නි඾්඾ංකභල්඼ රජු ය. 2. කීර්ති ශ්රී රාජසිංශ රජු ය. 3. ශතරලැනි ඳරාක්රභඵාහු රජු ය. 4. විජයඵ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: උපසර්ගයක් රහිත වචනය වන්නේ, 1. සුවිශේෂ 2. අනුමතනය 3. විකීර්ණ 4. අභිධාන පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: වර්ත මානයේ තරම් ළමා පරම්පරාවේ දුක්ඛදායක සිද්ධීන් තවත් නොවීය. 1. වර්තමානය ළමා පරපුරේ දුක්ඛදායක කාලයයි. 2. වර්තමානයේ දුක්ඛදායක වන්නේ ළමා සිදුවීම්ය. 3. ළමා පරපුරට වර්තමානය එතරම් සුබ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ක්රි.ව. 1602 දී පළමුවන විමලධර්මසූරිය රජු හමුවීමට පැමිණි පළමු ලන්දේසි ¥තයා වන්නේ, 1. ෆන් එංගල්බෙක් 2. ජොරිස් වෑන් ස්පිල්බර්ජන් 3. වෙස්ටර් වෝල්ට් 4. ෆන් හුන්ස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කොතලාවල දේවස්ථාන වල බිම් සැලැස්ම නිර්මාණය කර ඇත්තේ, 1. වෘත්තාකාර හැඩයට ය 2. සෘජුකෝණාස්‍රාකාර හැඩයට ය 3. සමචතුරස්‍ර හැඩයට ය 4. කුරුසයේ හැඩයට ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ලාභ අපේක්ෂිත මෙන්ම ලාභ අපේක්ෂා නොකරන ව්‍යාපාර සංවිධානයකට ද ගිණුම්කරණය වැදගත් වේ. ඒ අනුව ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ, 1. අනාගත සැලසුම සකස් කිරීමට 2. ආයතනයේ මූල්‍ය තත්වය පිළිබඳ දැනගැනීමට 3. නීතිමය අවශ්‍යතා ඉටුකිරීමට 4. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ උත්ථානයෙන් පසු එම්මාවුස් ගමට ගිය ගෝලයින් සංඛ්‍යාව කොපමණ ද? 1. 2 කි. 2. 70 කි. 3. 3 කි. 4. 12 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
කාර්මික විප්ලවය නිසා සිදුවූ කෘෂිකාර්මික දියුණුවත් සමඟ රොබට් බැක්වෙල් හඳුන්වා දෙන ලද්දේ, 1. ශෂ්‍ය මාරු ක්‍රමයයි. 2. පේළි වැපිරීමේ ක්‍රමයයි. 3. බැටලු වර්ග අභිජනනයයි. 4. ගුවානෝ පොහොර නිෂ්පාදනයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත දැක්වෙන ගනුදෙනු අතරින් පොදු ජ’නලයේ සටහන් කරන ගනුදෙනුව කුමක් ද? 1. වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. 2. රු. 40 000 ක යන්ත්‍ර මිල දී ගැනීම. 3. වෙළඳ භාණ්ඩ ණයට විකිණීම. 4. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ණයට ගැනීම. (..........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: චලනයේ දී හෝ නිශ්චල අවස්ථාවේ දී මාංශපේශිවලට හා අස්ථිවලට අවම වෙහෙසක් ගෙන දෙන ආකාරයෙන් සිරුර පිහිටුවා ගැනීම 1. ස්ථිතික ඉරියව්ය 2. ගතික ඉරියව්ය 3. ඉරියව්ය 4. නිවැරදි ඉරියව්ය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි වඩාත් ශක්තිමත් බලසම්පන්න කුසලාකුසල කර්මයෝ හඳුන්වනු ලබන්නේ, 1. කටත්තා කර්ම නමිනි. 2. ගරුක කර්ම නමිනි. 3. ආචිණ්ණ කර්ම නමිනි. 4. ආසන්න කර්ම නමිනි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පළාත් සභා සංවෘත්ත ලැයිස්තුවට හිමි බලයක් නොවන්නේ, 1. රාජ්ය ආරක්ෂාව 2. විදේශ කටයුතු 3. ජාතික ප්රවාහනය 4. දේශීය වෛද්ය කටයුතු Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශ්‍රී ඼ංරාගස යි ගබෝ ය් ග඼ව ලැඩිම බිම් ප්‍රමාටය් ල ා ගරොප ඇ ග 1. ී ල ාල යි. 2. ග ල ාල යි. 3. ගපොල් ල ාල යි. 4. රබර් ල ාල යි. (.............) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ව්යාපාරයක ගනුදෙනුවක් සිදු වූ අවස්ථාවේ ම එහි සියලු විස්තර ඇතුල් කර සකසන ලද ලේඛනය, 1. මූලාශ්ර ලේඛනය වේ. 2. මූලික සටහන් පොත වේ. 3. මුදල් පොත වේ. 4. ලදු පත වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ශ්රී ලංකා ජනරජයේ පරාමාධිපත්ය බලයට අයත්වන මූලිකම බලතල තුන ඇතුළත් පිළිතුර තෝරන්න. 1. නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාවය 2. පාලන බලතල, මූලික අයිතිවාසිකම්, මූලික යුතුකම් 3. පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය 4. පාලන බලතල, ඡන්ද බලය, මූලික යුතුකම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත A සහ B මගින් දක්වා ඇති පැස්කල් ප්රකාශනවල නිවැරදි ප්රතිදානයන් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. A - NOT(15 DIV 2 > 7) B - ( 15 > 6 ) AND (15 DIV 2 > 7) 1. සත්යය, අසත්යය 2. සත්යය, සත්යය 3. අසත්යය, අසත්යය 4. අසත්යය, සත්යය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධව වැරදි ප්‍රකාශය වන්නේ, 1. අඛණ්ඩ පැවැත්මක් ඇත. 2. අරමුදල් රජය මගින් සපයයි. 3. අයිතිය හා පාලනය රජය සතු වීම. 4. රජයේ මූල්‍ය නිති සංග්‍රහය අද...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ව්යාපාර ආරම්භ කිරීමට පදනම් වන මූලික සාධකය ලෙස සැලකිය හැක්කේ, 1. ලාභ උපරිම කිරීමේ අරමුණ වේ 2. සමාජ සුභසාධනය වේ 3. භාණ්ඩ හා සේවා වේ 4. අවශ්යතා හා වුවමනා වේ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ දී "උසබ" යන මිනුම භාවිත කරන ලද්දේ, 1. කාලය මැනීමට ය. 2. බර මැනීමට ය. 3. අවකාශය මැනීමට ය. 4. දිග දුර මැනීමට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රාජ්ය හා පෞද්ගලික දෙඅංශයෙන් ම දායකත්වය සපයන ආයතන හා සේවා . වන්නේ, 1. CD 2. AB 3. AF 3 4. BE පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ලේසර් කිරණ මගින් දත්ත කියවීම හා ලිවීම සිදු කරන ආචයන උපාංගයක් වන්නේ, 1. බ්ලූරේ තැටි (Blueray) 2. නම්ය තැටි (Floppy disc) 3. දෘඩ තැටි (Hard Disk) 4. සැණෙලි මතක (Flash පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කඳඒදු඼ඒනට ඹන ඳද අයත් න ඼ කයණ ප්‍ර඼ර්ගඹ මතෝයන්න. 1. න භ ප්‍රකෘති 2. ධ තු ප්‍රකෘති 3. නිඳ ත 4. උඳ඿ර්ග පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: හෘද ස්පන්දනයේදී ඇතිවන ලබ්- ඩප් ශබ්ද පිළිබඳ ප්‍රකාශ හතරක් දී ඇත. A. “ලබ්” ශබ්දය ඇතිවන්නේ ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසීමේ දී ය. B. “ලබ්” ශබ්දය ඇතිවන්නේ අඩසඳ කපාට වැසීමේ දී ය. C. “ඩප් ”ශබ්දය ඇතිවන්නේ ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසීමේ දී ය. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘‘සමාන ගුණාංග පදනම් කර ගනිමින් වෙළඳ පොළ කොටස් කිරීම’’ යනු, 1. වෙළඳපොළ සමීක්ෂණය කිරීමකි. 2. වෙළඳපොළ කණ්ඩනය කිරීමකි. 3. අලෙවි උපාය මාර්යයකි. 4. වෙළඳපොළ ඉලක්ක ගත කිරීමකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ඡන්ද කොට්ඨාස බෙදා වෙන් කරනු ලබන්නේ, 1. පළාත් පරිපාලන අමාත්යාංශයයි 2. මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි 3. මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසන් සභාවයි 4. ජන...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: අතු කඩා මොරකන්නා සේ 1. ලාභය තකා යමක් අමතක කිරීම 2. වරද කරන්නාගෙන් පිහිට පැතීම 3. අය මාර්ග මුළුමනින් ම නැති කර ගැනීම 4. ලෝකයට සුදනෙකි, ගෙදරට දුර්ජනයෙකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අංක 5 ක්‍රීඩකයා තම ඉසව් සඳහා භාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමයකි. 1. ඇමරිකන් ක්‍රමය 2. භ්‍රමණ ක්‍රමය 3. පාවෙන ක්‍රමය 4. ස්ටැඩල් ක්‍රමය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ශ්රී ලංකා මහ බැංකුවේ දළ ජාතික නිෂ්පාදනය වර්ගීකරණය කර ඇති ආකාරයට සේවා නිෂ්පාදනයට පමණක් අදාළ වන කාණ්ඩය වනුයේ, 1. බැංකු, රක්ෂණ, ප්රවාහන, කෘෂි හා නිවාස අයිතිය 2. බැංකු, රක්ෂණ, දැව, විදුලිය හා ගෑස් 3. ප්රවාහනය, බැංකු, රක්ෂණ, නිව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තෝදෙය්ය සුභ තරුණයා බුදුපියාණන් වහන්සේගෙන් පුද්ගල විෂමතාවන්ට හේතුවන කරුණු කීයක් විමසන ලද්දේ ද? 1. 15 කි. 2. 13 කි. 3. 12 කි. 4. 14 කි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර සංවිධාන අයිතිය අනුව වර්ග කිරීමේ දී පෞද්ගලික අංශයට අයත් නොවන ව්‍යාපාර සංවිධානය වනුයේ, 1. රාජ්‍ය අංශයේ සීමා සහිත සමාගම් 2. කේවල ස්වාමි ව්‍යාපාරය 3. සීමා සහිත සමාගම් 4. සමුපකාර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වියළීම මගින් අ(තැම් ආගාර පරිරක්ෂණය කළ හැකි ය. විසිරි වියළීමෙන් පරිර්ක්ෂණය කර ඇති ආහෟථයක් වනුයේ, 1. මුද්දරප්පලම් a. 2. කරවල ය. 3. වියළි මිරිස් ය. 4. කිරි පිටි ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ගිහි බෞද්ධයන් විසින් රැකිය යුතු මූලික සීල ප්‍රතිපදාව කුමක්ද? 1. පන්සිල් 2. දස රාජ ධර්ම 3. සතර සංග්‍රහ වස්තු 4. සතර පෙර නිමිති පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: විරුද්ධාර්ථවත් පද යුගලයක් නොවන වරණය තෝරන්න. 1. සුභාෂිත - දුර්භාෂිත 2. අභාග්‍ය - දුර්භාග්‍ය 3. සංකීර්ණ - සරල 4. කුලීන - කුලහීන Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ඉලක්ක කර ගත් අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ඵලදායී ලෙස සම්පත් පරිහරණය කරන ආර්ථික හෝ සමාජ ඒකකය හඳුන්වන්නේ, 1. ව්යාපෘතියක් ලෙසය. 2. සංවිධානයක් ලෙසය. 3. සමිතියක් ලෙසය. 4. සමාගමක් ලෙසය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණක ජාලයන් පිළිබඳ නිවැරදි ප්රකාශය තෝරන්න. 1. සම්පත් පොදුවේ පරිහරණය කළ හැකි නමුත් මෘදුකාංග මධ්යගතව පාලනය කල නොහැක. 2. පරිගණක වෛරස පැතිරීමේ වැඩි ඉඩක් ඇති අතර දත්තවල ආරක්ෂාවට...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ජනවන්දනා වසරේ ප්‍රධානතම හා ප්‍රථම මංගලෝත්සවය වනුයේ කුමක්ද? 1. නත්තල් මංගල්‍යය 2. දේවස්ථාන මංගල්‍යය 3. පාස්කු මංගල්‍යය 4. ස්වාර්ගාරෝපණ මංගල්‍යය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: 2025 ජනවාරි මාසපේ දී මහත් විනාශයක් සිදු කරමින් දැවැන්ත ලැේ ගින්නක් ෙැතිර ගිපේ 1. මධයම ඕස්පේලියානු ප්‍රපේශපේ ය. (…….) 2. ඇමරිකා එක්සත් ජනෙදපේ කැලිප ෝනියා ප්‍රාන්තපේ ය. 3. ඇමසන් වනාන්තර ප්‍ර...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සංස්කෘතිය පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කර ඇති චින්තකයෙක් වන්නේ මින් කවුරුන් ද? 1. ඒබ්රහම් ලින්කන් 2. ඒ. වී. ඩයිසි 3. ටී. බී. ටයිලර් 4. ලැස්කි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ග්රීක මූලාශ්රයක් වන "ඉන්ඩිකා" නැමැති කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද? 1. මෙගස්තිනිස් ය. 2. ප්ලිනී ය. 3. ටොලමි ය. 4. ඇරිස්ටෝටල් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
඿ ත ය඿ වින්දනඹට උචිත බ ඾ වලලිඹක් මඹොද ගැනීමම් ..................... මභකර ම්ලඛකඹන් වමුමේ ඳ඼තී. 1. අභිර෕ඳණඹ 2. අභිඹ චනඹ 3. අභිමඹෝගඹ 4. අභිම්ලඛනඹ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ඉහළ කාර්යඵල, අවිනිශ්චිත අනාගතය සහ තරගකාරිත්වය යන සාධක ව්යවසායකත්වයේ දී සලකනු ලබන්නේ 1. පාරිසරික සාධක ලෙස ය. 2. අභියෝගාත්මක සාධකං ලෙස a. 3. නිෂ්පාදන සාධක ලෙස ය. 4. අභ්යන්තර සාධක ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දකුණු පස සටහනෙහි අරමුණු වඩාත් හොඳින් ඉටුවන්නේ, පාසලේ සෑම සිසුවෙකුටම නායකත්වය 1. කොට්ඨාස ක්‍රීඩා තරගයකදී ය. ක්‍රීඩා තරග සඳහා අවස්ථාව වර්ධනය කිරීම ලබාදීම 2. කලාප ක්‍රීඩා තරගයකදී ය. 3. ආරාධිත පාසල් ක්‍රීඩා තරගයකදී ය. සෞඛ්‍ය සම්පන්න කණ්ඩායම් කුසලතා දිවිපැවැත්මකට වර්ධනය කිරීම 4. නිවාසාන්තර ක්‍රීඩා තරගයකදී ය. හුරු කිරීම පිළි...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේගෙන් ‘‘ඔබ දෙවියෙක් ද, ගාන්ධර්වයෙක් ද, යක්ෂයෙක් ද, මනුෂ්යයෙක්’’ දැයි විමසූ බමුණා වූයේ, 1. පොට්ටපාද බමුණා ය. 2. මාගන්ධි බමුණා ය. 3. ද්රෝණ බමුණා ය. 4. කොණ්ඩඤ්ඤ බමුණා ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: නල්ලබාර් තැන්න පිහිටා ඇත්තේ, ් 1. ඕස්ට්රේලියාවේ ය. 2. ඉන්දියාවේ ය. 3. දකුණු අප්රිකාවේ ය. 4. රුසියාවේ ය.(.........) 1 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ඓ,ඖ අක්඿ර ශ්ද඗ 1. ශ්ටෝ඿ ලයිංජව ය 2. අ්නත්ඃවනා ය 3. විංයුක්ත් වනලර ය 4. ලර්ගා්නත් අනුවාස඗ ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: වර්තමානයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපාන ප්‍රධාන වායුවක් වන්නේ, 1. ඔක්සිජන් 2. ආගන් 3. නයිට්‍රජන් 4. කාබන්ඩයොක්සයිඩ් (.........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
. ශා ශා ශා ශාප්රතීක ශාාාපන යක ශාද්ල ශාසටහඅක් ශාරුපන පේ ශාද්ැක්පේ. මින් ශාප්රති්ාහකය ශාහා ශාකාරකය ශා ුයපේ, 1. සත ශාහා ශාබාහුපේ ශාපේශි ය. ශා ශා ශා ශා 2. සත ශාහා ශාසිනිඳු ශාපේශි ශාය. ශා ශා ශා ශා 3. සත ශාහා ශාතධ්ය ශාස්අායුක ශාපන ේධ්තිය ය. ශා ශා ශා ශා 4. සත ශාහා ශානියුකපරෝඅ ශාය. ශා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පිරික්සන විට වළං සාදන්නන් විසූ ගම් හා ගොවියන් විසූ ගම් හඳුන්වන ලද්දේ පිළිවෙලින්, 1. කේවට්ටගාම හා කසීකාරගාම යනුවෙනි. 2. වඩ්ඨකීගාම හා කුම්භකාරගාම යනුවෙනි. 3. කුම්භකාරගාම හා කසීකාරගාම යනුවෙනි. 4. පට්ඨානගාම හා කසීකාරගාම ය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ධර්මාශෝක රජතුමාගේ ධර්ම විජය ප්රතිපත්තිය අනුව ථෙරවාදී බුදු දහම දේශ දේශාන්තරවල ව්යාප්ත කිරීමේ දී සෝණ, උත්තර යන තෙරුන් වහන්සේලා දෙනම ස්වර්ණ භූමියට වැඩම කර දේශනා කරන ලද ප්රථම සූත්රය වන්නේ, 1. දේව¥ත සූත්රය යි. 2. ආසිවිසෝපම සූත්රය යි. 3. බ්රහ්මජාල සූත්රය යි. 4. කාලකාරාම සූත්රය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: 1977 ට පෙර ශ්රී ලංකාවේ ආර්ථිකය තුළ දක්නට ලැබුණු ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ආවෘත නැඹුරු ආර්ථිකයක් ක්රියාත්මක වීම. 2. විවෘත ආර්ථික ප්රතිපත්ති හඳුන්වා දීම. 3. ආනයන අපනයන සීමා ලිහිල් කි...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තමා ඇසූ දුටු දෙයක් හෝ සිතෙහි පහළ වූ දෙයක් හෝ භාෂාව භාවිත කරමින් පෙර නො ඇසූ නො කී ආකාරයෙන් පැවසීමට හැකියාව ලබන්නේ කවියා සතු ....................... හේතුවෙනි. 1. පරිකල්පන ශක්තිය 2. බහුශ්‍රැතභාවය 3. සතතාභ්‍යාසය 4. ප්‍රතිභාව පිළිතු...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: සිංහල අලුත් අවුරුදු සමයේදී කාන්තාවන් වටවී වාදනය කරනු ලබන රබන් විශේෂය කුමක්ද? 1. විරුදු රබන් 2. බංකු රබන් (මහ රබන්) 3. වට රබන් 4. අත් රබන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
A හිස්තැනට වඩාත් සුදුසු කාල සීමාව 1. පළමු අවුරුදු තුන 2. මව් කුස තුළ සිටින දින 280 3. මුල් මාස 6 4. ඉපදී සති 4 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
‘‘මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා’’ යන ජේසුස් වහන්සේගේ යච්ඤාවේ හරය ජීවිතාදර්ශයෙන් විදහාපාන කිතුනුවා, 1. තමකම නසා දේව කැමැත්තට ජීවිතය යටත් කළ යුතුය. 2. අවසානය තෙක් කිතුනුවෙකු ලෙස ජීවත්විය යුතුය. 3. තමා සතු ධනය දේව රාජ්ය උදෙසා වැය කළ යුතුය. 4. අන් අය උදෙසා කළ හැකි මෙහෙවරක යෙදිය යුතුය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ධර්ම චක්රය සංකේතවත් කරන්නේ, 1. බුදුරජාණන් වහන්සේගේ උපත යි. 2. ප්රථම ධර්ම දේශනාව යි. 3. පරිනිර්වාණය යි. 4. අභිනිෂ්ක්රමණය යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධ ධර්මයේ ඉගැන්වීම් දෛනික ජීවිතයට යොදාගැනීමේ වැදගත් ප්‍රතිඵලයක් වන්නේ කුමක්ද? 1. අන් අය සමඟ නිතර ගැටුම් ඇතිවීම 2. වගකීම් නොසලකා හැරීම 3. අන් අයට අගෞරව කිරීම 4. යහපත් හැසිරීම හා සමාජ සහජීවනය වර්ධනය වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මධ්යම ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් ප්රාදේශීය ආණ්ඩු වෙත පවරා දීම හැඳින්වෙන්නේ කුමන නමකින් ද? 1. බලය ව්යාප්ත කිරීම 2. බලය මධ්යගත කිරීම 3. බලය විමධ්යගත කිරීම 4. බලය බෙදා හැරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
* ෙොසල තුළ පසෞඛ්‍යවත් ආෙන ශොලොවක් ෙවත්වො ගත යුතු ය. * ෙොසල් ෙරිසරය අනතුරුවලින්ව පතොරවිය යුතු ය. * අවුරුදු 12 ට්‍ අඩු සිසුන්වට්‍ ෙොසල් දන්වත වවදය පස්වොව ලබො දිය යුතු ය. ඉහත දත්ත ඇතුළත් පසෞඛ්‍ය ප්‍රවර්ථධ්‍නය සදහො භොවිත කරන උෙොය මොර්ථගය වන්වපන්ව, 1. පසෞඛ්‍ය ප්‍රවර්ථධ්‍නයට්‍ හිතකර ෙරිසරයක් පගොඩ නැගීම. 2. පසෞඛ්‍ය ප්‍රවර්ථධ්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පෞද්ගලික අංශය හා පොදු අංශය යනුවෙන් ව්යාපාර සංවිධාන වර්ග කරනු ලබන පදනම වනුයේ, 1. අරමුණු අනුවය 2. නිෂ්පාදනය අනුවය 3. හිිමිකාරත්වය අනුවය 4. පරිමාණය අනුවය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උඩුනුවර නියම කන්දේ පිරිවෙනක් පිහිටුවා භික්ෂූ අධ්යාපනය නඟා සිටුවීමට උරදෙන ලද්දේ, 1. හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමිය. 2. වැලිවිට අසරණ සරණ සිරි සරණංකර මාහිමියන් ය. 3. සියම් දේශයෙන් වැඩම කළ උපාලි තෙරුන්ය. 4. කිර්ති ශ්රී රාජසිංහ රජතුමාය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නව නිෂ්පාදිත බිහි කිරීම, නව වෙළෙඳපොළවල් සොයා ගැනීම සිදු කරන්නේ ව්යවසායකයකු සතු, 1. සන්නිවේදන කුසලතා යටතේ ය. 2. සංවිධානාත්මක කුසලතා යටතේ ය. 3. සංකල්පනාත්මක කුසලතා යටතේ ය. 4. උපදේශන කුසලතා යටතේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ජනනය වූ ව්යාපාර අදහස් අතුරින් හොඳ ව්යාපාර අදහසක් තෝරා ගැනීම සඳහා අනුගමනය කරන පියවර ගණන, 1. 4 කි. 2. 3 කි. 3. 5 කි. 4. 2 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සත් සතිය ගතකළ බුදුරජාණන් වහන්සේ අනිමිසලෝචන පූජාව සිදුකරනු ලැබුයේ, 1. සිව්වන සතියේ දී ය. 2. පළමු සතියේ දී ය. 3. හයවන සතියේ දී ය. 4. දෙවන සතියේ දී ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අවශ්ය වූ විටක හවුල් ව්යාාපරයක් ලියා පදිංචි කල යුත්තේ, 1. 1918 ව්යාපාර නාම ආඥා පනත යටතේය. 2. 2007 අංක 07 සමාගම් පනත යටතේය. 3. 1840 වංචා වැලැක්වීමේ ආඥාපනත යටතේය. 4. 1890 හවුල් ව්යාපාර ආඥාපනත යටතේය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ධනවාදී ආර්ථික ක්‍රමයක අඩංගු ලක්‍ෂණ වන්නේ මින් කුමක් ද? 1. ACD 2. ACE 3. BDE 4. ABC පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මානසික ආතතිය වලක්වා ගැනීමට ගත යුතු සුදුසු ම ක්‍රියාමාර්ගයකි, 1. තරඟකාරී ලෙස අධ්‍යාපන කටයුතුවල නිරතවීම. 2. දෛනික කටයුතු සැලසුම් සහගත ලෙස නිම කිරීම. 3. රූපවාහිනිය නරඹමින් කාලය ගත කිරීම. 4. සංකීර්ණ ජීවන රටාවකට යොමු වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මිනිස් අවශ්‍යතා හා මිනිස් වුවමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පිළිතුරුවලින් නිවැරදි පිළිතුර තෝරන්න මිනිස් අවශ්‍යතා මිනිස් වුවමනා 1. විවිධ වේ පොදු වේ 2. අසීමිත වේ පොදු වේ. 3. සීමිත වේ විවිධ වේ 4. සංකීර්ණ වේ නිර්මාණය කළ හැකි වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ, 1. ජෙරමි බෙන්තම් විසිනි. 2. මහාචාර්ය ගානර් විසිනි. 3. හර්මන් ජේ ෆයිනර් විසිනි. 4. ජොහාන් ගැල්ටුන් විසිනි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට ත්රිවිධ හමුදාව දැරූ .................................... කිසිදා අමතක කළ නොහැකිය. 1. ප්රගතිය 2. ප්රයත්නය 3. ප්රදානය 4. ප්රණාමය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත දක්වා ඇති සාහිත්ය ග්රන්ථ හා ඒවා රචනා වූ යුග අතුරින් නොගැළපෙන පිළිතුර කුමක් ද? 1. මයුර සංදේශය - කෝට්ටේ 2. සද්ධර්මාලංකාරය - ගම්පළ 3. දළදා සිරිත - කුරුණෑගල 4. සිදත් සඟරාව - දඹදෙණිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: බොරුකීම සුළු දෙයක් ලෙස පෙනුනත් එය මහා බරපතල වරදක් බව ප්රකාශ වන්නේ, 1. වංචාකාර ගබඩාකරුගේ උපමාව මඟිනි. 2. අත්තික්කා ගස පිළිබඳ උපමාව මඟිනි. ॥ 3. අනනියස් සහ සපිරාගේ මරණය තුළිනි. 4. පරිසිවරයා සහ අයකැමියා පිළිබඳ උපමාව මඟිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
තොරතුරු පද්ධතියක ප්රධාන කාර්ය තුන වන්නේ, 1. ආදානය, සැකසීම සහ ප්රතිදානයයි. 2. කේතනය, සම්පාදනය සහ ක්රියාත්මක කිරීමයි. 3. සැලසුම, සංවර්ධනය සහ පරීක්ෂාවයි. 4. තෝරාගැනීම, පිටපත් කිරීම සහ ඇලවීමයි. ් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: පුරුෂ ප්‍රජනක පද්ධතිය තුළ ශුක්‍රාණු තාවකාලිකව ගබඩා කර තබනුයේ, 1. කූපර් ග්‍රන්ථි තුළයි. 2. පුරස්ථි ග්‍රන්ථි තුළයි. 3. ශුක්‍ර නාලය තුළයි. 4. අපි වෘෂණ තුළයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහතරට තෙත් කලාපයේ පිහිටා ඇති ප්‍රාග්ඵෙතිහාසික යුගයේ මානව ජනාවාසයක් දැක්වෙන අක්‍ෂරය වන්නේ මින් කුමක් ද? 1. A 2. C 3. B 4. D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මිශ්ර ක්රියාවක් මිශ්ර ක්රියාවක් මිශ්ර ක්රියාවක් මිශ්ර ක්රියාවක් යෙදී ඇති වරණය තෝරන්න.මිශ්ර ක්රියාවක් 1. දරුවා බත් කමින් මහහ`ඩින් අඬයි. 2. ඈ කඩිනමින් කඩේට ගියා ය. 3. හස්තියා පෙරහරෙහි සෙමින් ගමන් කරයි. 4. සාමය ඇති කිරීමට ඉක්මනින් පියවර ගත යුතු බව කාදිනල්තුමා පවසයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්‍රාග්ඵෙතිහාසික යුගයට අයත් සාධක හමුවන ඉරණමඩු සැකැස්ම නිර්මාණය වූ අවධිය කුමක්ද? 1. හොලෝසින යුගය 2. මෙගලිතික යුගය 3. ප්ලයිස්ටොසින යුගය 4. මහා හිම යුගය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
නිශ්ශංකමල්ල රජතුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද? 1. B හා C 2. B හා D 3. C හා E 4. A හා C පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පුනරුද සමයේ සිටි ගෘහ නිර්මාණ ශිල්පියෙකු නොවන්නේ පහත සඳහන් පුද්ගලයන්ගෙන් කවුරුන්ද? 1. රෆායල්ය. 2. මයිකල් ආන්ජලෝය. 3. ජොහැන්නස් කෙප්ලර්ය. 4. ලියනාඩෝ ඩාවින්චිය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ‘සුනේත්‍රාගේ හ`ඩින් සේනාධීරගේ සිතෙහි ඇති වන ප්‍රහර්ෂය අවට පරිසරයේ වර්ණනා කිරීමෙන් කුළු ගන්වයි.’ යන 1. වාක්‍යයේ ‘ප්‍රහර්ෂය‘ යන වචනයේ අර්ථය කුමක් ද? අධික තැතිගැන්ම 2. අධික උත්සාහය 3. අධික පුදුමය 4. අධික සන්තෝෂය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ලෝක සෞඛ්ය දිනය ලෙස නම් කර ඇත්තේ, 1. අප්රියල් - 07 2. මාර්තු - 07 3. මැයි - 07 4. පෙබරවාරි - 07 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මින් විදින්නියගේ කෙටි නාමය වන්නේ, 1. G A 2. G D 3. G S 4. G K Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: "දෙමව්පියන්ට ගෞරව දැක්වීම දෙවියන් වහන්සේ වෙත ඇති ගරු බිය මත පිහිටා ඇති අතර එය ශුද්ධාත්ම දීමනාවකි" මෙලෙස සඳහන් වනුයේ, 1. උත්පත්ති පොත 2. කතෝලික සභා ධර්මෝපදේශය 3. මහෝපදේශය 4. නව ගිවිසුම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මහා සංඝරත්නය මනා පිළිවෙත් පුරන බැවින් 1. සුපටිපන්න නම් වන සේක. 2. පාහූණ්යෙය නම් වන සේක. 3. ආහුණෙය්ය නම් වන සේක. 4. සාමීචිපටිපන්න නම් වන සේක. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ග්රීසියේ ඇතැන්ස් නුවර ආශ්රිත ඇල්පියස් සහ බඩපීසා නගරය, සුන්දර, තැනිතලාවක ඔලිම්පියා නගරයේදී මුල්ම ඔලිම්පික් තරඟය පැවැත්වූයේ, 1. ක්රි. පූ. 336 දී 2. ක්රි. පූ. 476 දී 3. ක්රි. පූ. 67...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ආදි කාලීන ගෝත්රික සමාජයන්හි පණිවිඩ හුවමාරු කරගත් ආකාරයක් නොවන්නේ, 1. විරිදු හා රූකඩ වේ. 2. ගිනිමැලය හා හූව වේ. 3. බෙර හඬ හා නලා හඬ වේ. 4. බෙර හඬ හා දුම වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය