prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සංලක්ෂයක් ලියනු ලබන මූලික සටහන් පොතකි. 1. ගැනුම් ජ’නලය 2. පොදු ජ’නලය 3. විකුණුම් ජ’නලය 4. ඉහත සියල්ලම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයා නවෝත්පාදනයේ යෙදෙන විට එහි අවදානමක් පවතී. මෙම අවදානම සම්බන්ධ නිවැරදි නොවන ප්‍රකාශය වනුයේ, 1. ප්‍රතිලාභය ඉහළ නම් අවදානම ද ඉහළ වේ. 2. අවදානම ඉහළ නම් ප්‍රතිලාභය ද ඉහළ වේ. 3....
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
බුද්ධාගමට අයත් තෙරුවන් වන්නේ කුමක්ද? 1. බුද්ධ, ධර්ම, සංඝ 2. බුද්ධ, දේව, බ්‍රහ්ම 3. දානය, සීලය, භාවනාව 4. මෛත්‍රිය, කරුණාව, මුදිතාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් නොවන පිළිතුර ඇතුලත් කාණ්ඩය වන්නේ 1. අදාළ බව, අංග සම්පූර්ණ බව, නිවැරදිබව 2. අංග සම්පූර්ණ බව, පරිගණක ගතකර තිබීම, නිවැරදි බව 3. කාලීන බව, අදාළ බව, නිවැරදි බව 4. පිරිවැය අවම වීම, නිවැරදි බව, අංග සම්පූර...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: පහන දැක්වෙන කෙටි යෙදුම් අතුරෙන් ආහාරයක ජෘාත්‍යන්තර් මට්ටමේ ප්‍රමිතිය දක්වන යෙදුම කුමක් අ? 1. 150 2. INS - - [හයවැනි වුටුව බලුන්න 3. BMI 4. 51.5 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ආත්ම යනු සංස්කෘත භාෂාමය යෙදුමකි. එහි පාලි යෙදුම ‘‘අත්ත’’ යන්නය. ආත්මය සම්බන්ධයෙන් බුදු රදුන්ගේ දේශනාවට එකඟ නොවන ප්‍රකාශය තෝරන්න. 1. මම යැයි ගත හැකි පදාර්ථයකි. 2. සත්ත්වයා පුද්ගලයා මම යනු සම්ම...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: නිෂ්පාදිතයක මිල කිරීමේ දී සලකා බලන බාහිර සාධකයක් වනුයේ, 1. නිෂ්පාදිතයේ ස්වභාවය 2. වෙළඳපොළ ඉල්ලුම 3. ආයතනයේ අරමුණු 4. අළෙවි අරමුණු Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: විමසිල්ලෙන් තොරව අන්යයන් අනුගමනය කිරීම 1. කොටි වලිගය අල්ලා ගත්තා වගෙයි. 2. දුවන්නන් පස්සේ කෙට එළදෙනත් දිව්වා වගෙයි 3. දොරටු පාලයා රජ වුණා වගෙයි. 4. ආ`ඩි හත්දෙනාගේ කැඳ හැළිය වගෙයි....
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බොහෝ ව්‍යාපාර විසින් භාණ්ඩ විකුණන විට භාණ්ඩයක ලකුණු කළ මිලෙන් කිසියම් වටිනාකමක් අඩුකර විකුණන අවස්ථා ඇතිවේ. මෙසේ ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීම හඳුන්වනුයේ, 1. මුදල් වට්ටම් ලෙසය 2. වෙළඳ වට්ටම් ලෙසය 3. දුන් වට්ටම් ලෙසය 4. ලද වට්ටම් ලෙසය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ධම්ම පදයෙහි බුද්ධ දේශනාවන්ට ගැටපද හා විවරණ සැපයීම සඳහා කරන ලද කෘතියකි. 1. ධම්පියා අටුවා ගැටපදය. 2. සියබස්ලකර. 3. සද්ධර්මරත්නාකරය. 4. සිඛ වළඳ හා සිඛවළඳ විනිස. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දැල් ආකාර ස්ඵලකය (Mesh Topology) සම්බන්ධ අසත්ය ප්රකාශ වන්නේ, (a) ජාලය ක්රියාත්මක වීමට ජාලයේ සියළු පරිගණක ක්රියාත්මකව පැවතිය යුතුයි. (b) සන්නිවේදන පණිවිඩවල පෞද්ගලිකත්වය ආරක්ෂා වේ. (c) කාර්යක්ෂමතාවයෙන් ඉහළයි. (d) සෑම උපාංගයකට...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අඟුල්මල් නාලාගිිරි ආලවක වැනි අයට පිහිට වීමෙන් ප්රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති. 1. අසරණ සරණ ගුණයයි. 2. පුරිසදම්ම සාරථි ගුණයයි. 3. තාදි ගුණයයි. 4. ගිලනුන්ට උවැටන් කිරීමේ ගුණයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: පුරුෂයින්ගේ ද්විතියික ලිංගික ලක්‍ෂණ පහළ කරවන හෝමෝනය, 1. ඉන්සියුලින් ය. 2. ටෙස්ටස්ටරෝන් ය. 3. ප්‍රොජෙස්ටරෝන් ය. 4. ඊස්ට්‍රජන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
හෙල්ල විසිකිරීමේ තරග පිටියේ කෝණය අංශක, 0 0 0 0 1. 28 2. 30 3. 29 4. 36 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයෙකුට නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්රියා මාර්ගයක් නොවන්නේ, 1. කුතුහලය දිරිමත් කිරීම 2. ගැටලු අභියෝග ලෙස දැකීම 3. අසාර්ථකත්වය ඉවසීම 4. ක්ෂණික ප්රතිඵල අපේක්ෂා කිරීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අත්හැර -දැමූ වැව්ගම් හැඳින්වූ නම කුමක් ද? 1. පරිඛිත්ත ගම් 2. අපරික්ඛිත්ත ගම් 3. නියම් ගම් 4. ඔළගම් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පේෂ කර්මාන්තය සම්බන්ධ නිවැරදි ප්රකාශය තෝරන්න. 1. B E K 2. A E K 3. C F K 4. A E I Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: හවුල් ව්යාපාර සම්බන්ධයෙන් අදාළ නොවන ලක්ෂණයක් වන්නේ, 1. අඛණ්ඩ පැවැත්මක් තිබීම. 2. සාමාජිකයන් අවමය 2 ක් ද, උපරිමය 20 කට ද සීමාවේ. 3. ලියාපදිංචිය අනිවාර්ය නොවීම. 4. වැඩි ප්රාග්ධ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: සාර පලය අඹ දඹ රඹ ද වල්පිට මීර ජලය ඇළ දොළ කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් තුට කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට 1. ස්වභාවෝක්තියයි 2. උත්ප්රේක්ෂාලංකාරයයි 3. වක්රෝක්තියයි 4. යන කවිය...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන නිෂ්පාදන සාධක සඳහා ගෙවීම් පිළිවෙලින් දැක්වෙනුයේ, 1. බදුකුලී, වැටුප්, පොලී, ලාභ 2. ලාභ, වැටුප්, පොලී, බදුකුලී 3. වැටුප්, පොලී, ලාභ, බදුකුලී 4. පොලී, වැටුප්, බදුකුලී, ලාභ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ගැටුම් නිරාකරණය කිරීමේදී පුද්ගලයකු සතුවිය යුතු පුද්ගල ගුණාංගයක් වන්නේ මින් කුමක් ද? 1. ජය පරාජය විඳ දරා ගැනීම. 2. කරුණාව හා මෛත්රිය 3. තම මතයේ දැඩිසේ රැ`දී සිටීම. 4. පක්ෂග්රාහී වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ගණුදෙනුවක් ගිණුම්කරන සමීකරණයට බලපාන ආකාරය පහත දැක්වේ. වත්කම් (රු) = අයිතිකරුගේ හිමිකම (රු) + වගකීම් (රු) - 125000 = - 125000 ඉහත ගිණුම්කරණ සමීකරණයේ සටහන් කර ඇති ගණුදෙනුව වන්නේ, 1. ණය හිමියකු වූ කෝසලට රු. 125000 ක් මුදලින් ගෙවීම. 2. වැටුප් රු 125000 ක් මුදලින් ගෙවීම 3. ඉඳුනිල්ගෙන් රු. 125000 ක බඩු තොගයක් ණයට ගැනීම. 4. අ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
වරෙක පංචසික නම් දිව්‍ය සංගීතඥයාගේ වීණා වාදනයක් බුදුන් වහන්සේ විසින් අගය කර ඇත. මෙම දහම සුන්දරත්වය අගය කරනුයේ, 1. සරාගී චේතනා පෙරටු කරගෙනය. 2. නික්ලේශී මනසකින්ය. 3. සරාගී බව හා විරාගී බව සංකලනයවූ හැඟීමෙනි. 4. අසුභවාදී මනසකින්ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්යවසායකයෙකු විසින් ව්යවසායකත්වයේ සාර්ථකත්වය උදෙසා විවිධ භූමිකාවල නියැලේ. ඒවා ක්රියාත්මක වන්නේ, 1. අයිතිකරුවෙකු, ප්රධානියෙකු හා නායකයෙකු ලෙසයි. 2. නායකයෙකු, මැදිහත්කරුවෙකු හා ප්රධානියෙකු ලෙසයි. 3. නායකයෙකු, අයිතිකරුවෙකු හා කළමනාකරුවෙකු ලෙසයි. 4. කළමනාකරුවෙකු, මැදිහත්කරුවෙකු හා නායකයෙකු ලෙසයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැති කොට තමා ම විපාක ලබා දෙන කර්මය වන්නේ, 1. ජනක කර්මයයි 2. උපත්ථම්භක කර්මයයි 3. උපපීඩක කර්මයයි 4. උපඝාතක කර්මයයි Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උදය බමුණාගේ ආරාධනයෙන් බුදුරදුන් ඇතුළු ශ්‍රාවක පිරිස දොළොස්වන වස්කාලය ගත කළේ, 1. වේරංජා නුවරය. 2. රජගහ නුවරය. 3. සැවැත් නුවරය. 4. උදේනි නුවරය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: කොට්ඨාස අධ්යාපන කාර්යාලයට අලුතින් සේවයට පැමිණි සිනෙලි, ආයතන තොරතුරු සන්නිවේදනය සඳහා වෙබ් අඩවියක් ආරම්භ කරමු යැයි නිතර යෝජනා කරන්නී ය. එමගින් ඇගේ සාධනීය අපේක්ෂාවක් වීමට අවම ඉඩක...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
එකලස් කිරීමේ කර්මාන්තයේ මූලික පදනම වන්නේ. 1. විශේෂී කරණය, ශ්රමවිභජනය, බහුජාතික සමාගම් 2. තාක්ෂණ දියුණුව, විශේෂ ප්රාගුණ්ය, ජාත්යන්තර සබඳතා 3. බහුජාතික සමාගම්, විදේශීය සබඳතා, ශ්රම විභජනය 4. ශ්රම විභජනය, විශේෂ ප්රාගුණ්යය, තාක්ෂණයේ දියුණුව (...............) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: පාලන ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වන්නේ ඇයි දැයි පිළිතුරු අතරින් තෝරන්න.. 1. එය අන්‍යමත ගරුකරන බැවිනි. 2. එය සාකච්ඡා මගින් තීරණ වලට එළබෙන බැවිනි. 3. ආණ්ඩු බලය හිමිවන්නේ ජනතා ඡන...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: 1977 න් පසු ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්ති යටතේ පෞද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඇතුළත් පිළිතුර තෝරන්න. 1. රාජ්‍ය දේපල පෞද්ගලිකරණය කිරීම. 2. වෙළඳපලට රජ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: .................. තොර භාණ්ඩ වෙළඳපොළට එක් වීම පාරිභෝගිකයා නොමඟ යැවීමකි. 1. ප්‍රමිතියෙන් 2. අඩු මිලකින් 3. ප්‍රසිද්ධියකින් 4. පරීක්ෂාවෙන් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: රාහුල හිමියන්ගේ ජීවිතයෙන් ශිෂ්‍යයන්ට ඉගෙන ගත හැකි ගුණාංගයක් වන්නේ කුමක්ද? 1. අසත්‍ය පැවසීම 2. ගුණවත් හා විනයගරුකව හැසිරීම 3. අන් අය නොසලකා හැරීම 4. අකීකරු වීම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: A - හත්වන බුවෙනෙකභාහු රජුගේ මරණින් පසුව ධර්මපාල කුමරු කෝට්ටේ පාලකයා විය. B - ධර්මපාල කුමරු දොන් පිලිප් නමින් බෞතීස්ම ලැබීය. 1. A හා B අසත්‍ය වේ. 2. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. 3. A හා B සත්‍ය වේ. 4. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ‘‘ඇත්, ගිනි කඳක් සේ කිපි කිපී බුදුන් කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවී ය.’’ මෙහි උපමානය වන්නේ, 1. ‘ඇත්’ ය. 2. ‘කුමරහු’ ය. 3. ‘ගිනි කඳක්’ ය. 4. ‘බුදුන් කරා’ ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ාර්ලියේන්තු ආණ්ුක්රමයක දක්නට ලැයබන ලක්ෂණ ඇතුළත් පිළිතුර යතෝරන්න. 1. AEF 2. BCF 3. CDE 4. BCE පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඉහත පිළිතුරු වලින් නිෂ්පාදනයේ දී රාජ්‍ය අංශය පමණක් දායකවන අංශ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. BC 2. DE 3. CD 4. AB පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දෙවන පැරකුම් රජතුමා සම්බන්ධ තොරතුරු පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. C හා E 2. A හා B 3. B හා D 4. A හා C පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ‘‘රජය ඉන්දියාව සමග නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වේ’’ මෙම තීරණය තුළින් බලපෑමට ලක්වන පරිසර සාධකය වන්නේ 1. ප්රජා පරිසරය. 2. දේශපාලන හා නෛතික පරිසරය. 3. ගෝලීය පරිසරය. 4. විද්යා...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ලී බඩු වෙළඳ සැලක ලී බඩු බෙදාහැරීම සඳහා මෝටර් රථයක් ණයට මිලදී ගැනීම සටහන් කරන මූලාශ්ර ලේඛනය වන්නේ, 1. ගැනුම් ඉන්වොයිසිය 2. ජ’නල් වවුචරය 3. ගෙවීම් වවුචරය 4. විකුණුම් ඉන්වොයිසිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 110110111101 යන්නට තුල්ය අෂ්ටමය අගය වන්නේ, 2 1. 6657 2. 6765 3. 5766 8 8 8 8 4. 6675 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මොහොල, දියකැට පහන යන අංග ඇතුළත් වන්නේ වැවක නිර්මාණය කර ඇති කුමන අංගයේ ද? 1. සලපනාව 2. සොරොව්ව 3. ඇළමාර්ග 4. බිසෝකොටුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මානව අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට බෞද්ධයා තුළ තිබිය යුතු මූලික පියවර වනුයේ, 1. තෙරුවන් සරණයාමයි. 2. දන් දීමයි. 3. පන්සිල් රැකීමයි. 4. සිල් රැකීමය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සිදුහත් බෝසතාණන් වහන්සේ දේවාරාධනය ලැබීමෙන් පසු තම අවසන් උපත සඳහා සුදුසු පසුබිම නුවණින් “ම විමසා බැලීම හඳුන්වනුයේ, 1. චතුරංග සමන්නාගත වීර්ය වැඩීම නමිනි. 2. සමතිස් පෙරැම් පිරිම නමිනි. 3. පංච මහා විලෝකනය නමිනි. 4. පංච මහා ස්වප්න (සිහින) දැකීම නමිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මහා වංසයේ අර්ථ විවරණය කිරීම සඳහා පාළි භාෂාවෙන් රචනා කරන ලද ටීකාව හඳුන්වන්නේ කුමන නමින්ද ? 1. උත්තර විහාරට්ඨ කතා 2. දීප වංසය 3. විනයට්ඨ කතා 4. වංසත්ථප්පකාසීනි Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 14458 ට තුලය වන්තවන්ත, 1. 001111101001 2. 00110010011 3. 001100100101 4. 1010011001000 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: අකාරාඳි පිළිවෙළ නිවැරදි ච දැක්වෙන පද පේළිය තෝරන්න. 1. අනුරාධපුරය, අවිස්සාවේල්ල, අම්පාර, අඹේවෙල 2. රත්නපුරය, රන්ටැඹේ, රන්දෙණිගල, රතුපස්වල 3. කඩුවෙල, කතරගම, කන්කසන්තුරේ, කල්මුනේ 4....
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: යෝග්ය ව්යාපාර අවස්ථාවක් තෝරාගැනීමේ දී අනුගමනය කරන ‘‘ශදුඅත’’ විශ්ලේෂණයේදී භාවිතා කළ හැකි සාධකයක් යන්නට අයත් නොවන්නේ, 1. දුර්වලතාය 2. තර්ජනයය. (ල. 1x40 = 40) 3. අලෙවියය. 4. ශක්තීන්ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සූක්ෂම විශ්ලේෂණයේ දී සිදු කරනු ලබන්නේ, 1. ව්යාපාර අදහස් පිළිබඳව මතුපිටින් අධ්යයනය කිරීමකි. 2. ව්යාපාර අදහස් පිළිබඳව ගැඹුරින් අධ්යයනය කිරීමකි. 3. ව්යාපාර අදහස්වල යෝග්යතාව පිළිබඳ අධ්යයනය කිරීමකි. 4. ව්යාපාර අදහස්වලට පවතින නීතිරීති පිළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
‘‘ඇත්, ගිනි කඳක් සේ කිපි කිපී බුදුන් කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවී ය.’’ මෙහි උපමානය වන්නේ, 1. ‘ගිනි කඳක්’ ය. 2. ‘බුදුන් කරා’ ය. 3. ‘ඇත්’ ය. 4. ‘කුමරහු’ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: නූතන යථාර්ථවාදී රංගනය (Method Acting) සඳහා පාදක වූ ක්‍රමවේදය හඳුන්වා දුන්නේ කවුද? 1. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් 2. ඇන්ටන් චෙකෝව් 3. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කි 4. වර්ටිලොව් මේයර්හෝල්ඩ් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘‘රජය ඉන්දියාව සමග නව වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වේ’’ මෙම තීරණය තුළින් බලපෑමට ලක්වන පරිසර සාධකය වන්නේ 1. ගෝලීය පරිසරය. 2. දේශපාලන හා නෛතික පරිසරය. 3. ප්රජා පරිසරය. 4. විද්යාත්මක හා කාක්ෂණ පරිසරය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: කිසියම් වගුවක එකම දත්ත රෙකෝඩ කිහිපයක නැවත නැවත ඇතුළත් වීම ..............................ලෙස හඳුන්වන අතර යම් දත්ත පාදකයක ඇති වගු කිහිපයක එක හා සමාන දත්ත ඇතුළත් වීම ..............
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ගැටුමට ලක්වි ඇති පුද්ගල පාර්ශවයන්ගේ අදහස්ද සැලකිල්ලට ගනිමින් ගැටුම් නිරාකරණය කිරීම හඳුන්වනු ලබන්නේ, 1. මනා සන්නිවේදනයන් ඇතිකර ගැටුම් නිරාකරණය කිරීමේ ක්රමයයි. 2. වෘත්තීය මැදිහත්කරුවන් මගින් ගැටුම් නිරාකරණය කිරීමේ ක්රමයයි. 3. සංවේදි ගැටු...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මිනිසාගේ විදුරුමස් දුර්වලවීමත් රුධියර කැටි ගැසීම ප්‍රමාද වීමත් සිදුවන්නේ පිළිවෙලින් කුමන විටමින හිඟවීමෙන් ද? 1. C හා විටමින K 2. A හා විටමින C 3. K හා විටමින A 4. D හා විටමින A පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: අනනියස් සහ සපිරා සිද්ධියෙන් අපට ලැබෙන පණවුඩයක් වන්නේ, 1. බැහැපත්ව ජීවත් වීම ය. 2. දිළිඳුන්ට දයාව දැක්වීම ය. 3. අන් අයට ගරු කිරීම ය. 4. අවංකව කටයුතු කිරීම ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: එම්. ටෙක්ස්ටයිල්ස්හි 2019.12.31 දිනට සකස් කළ ශේෂ පිරික්සුමේ හර පැත්තේ එකතුව රු. 7 000 කින් අඩුවිය. මෙම වෙනස සටහන් කළ යුත්තේ, 1. අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් ලෙස ය. 2. පොදු ජ’...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනත් මගින් රාජ්ය සංස්ථා ආරම්භ කෙරෙයි. රාජ්ය සංස්ථා සඳහා නිදසුනක් නොවන්නේ, 1. ශ්රී ලංකා රූපවහිනී සංස්ථාව. 2. ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. 3. පොල් සංවර්ධන අධිකාරිය. 4. කෘෂි රක්ෂණ මණ්ඩලය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ඝෝෂ අක්ෂර පමණකපමණකපමණකපමණක් අන්තර්ගත වරණය තෝරන්න.පමණක 1. කර 2. වට 3. ජය 4. කය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සමාජ වගකීම් ඉටු කිරීම සඳහා ව්යාපාරිකයින් විසින් ගනු ලබන වැදගත් තීරණයක් වන්නේ, 1. සේවක සුභසාධනය ඉහළ දැමීම. 2. සේවකයින්ට ණය පහසුකම් ලබා දීම. 3. විශේෂ අවශ්යතා ඇති අයට රැකියා ලබා දීම. 4. ව්යාපාර කටයුතු ව්යාප්ත කිරීමට කටයුතු කිරීම. පිළිත...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: 2016 - 03 - 31 දිනට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය වනුයේ, 1. රු. 124 000 2. රු. 116 000 3. රු. 150 000 4. රු. 126 000 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: වර්ධක ප්‍රචාරණය සිදු කළ හැකි සපුෂ්ප ශාක කඳක හරස්කඩ අණ්වීක්ීය නිරූපණයක් රූපරේ දැක්රවන අතර ඊට අදාළව වගුරේ ඇති A, B, C හා D ප්‍රකාශ සලකන්න. ශාකය වර්ධක ප්‍රචාරණ රමය පනලෝයම A ේවිබීජපත්‍රී බේධ කිරීම කැම්බියම්බ ශශලම B ේවිබීජපත්‍රී පටක රරෝපණය පටකය C ඒ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: Js ට සමාන සම්මත ඒකකය දැක්වෙන පිළිතුර කුමක් ද? 1. V 2. A 3. Pa 4. W Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ආයතන ප්‍රධානියාගේ මුනිවත රැකීම සේවක සේවිකාවන්ට ප්‍රහේලිකාවක් විය. 1. වෙනස්කම් කිරීම. 2. නිශ්ශබ්දව සිටීම. 3. ආගම සිහි කිරීම. 4. කලබලකාරී වීම. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත දැක්වෙනුයේ අනිෂ්ඨ මෘදුකාංග (Malware) කිහිපයක් පරිගණකයට බලපෑම් එල්ල කරන ආකාරයයි. A - අනවශ්‍ය දැන්වීම් පරිගණක තිරය මත දර්ශනය කිරීම. B - ක්ෂණික පණිවිඩ හා අන්තර්ජාල සංවාද මඟින් පෞද්ගලික තොරතුරු රැස් කිරීම. C - අනවසර විද්‍යුත් පණිවිඩ ලැබීම. D - පරිශීලකයා නොමග යවමින් වෙනත් වෙබ් පිටු වෙත යොමු කිරීම. මින් බොට්ස් (bots) අනි...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
‘‘ඉතිපිසෝ’’ පාඨයෙන් කෙරෙන්නේ 1. ත්රිවිධ රත්නයේ ගුණ සිහිකිරීමයි. 2. ධර්මම රත්නයේ ගුණ සිහිකිරීමයි. 3. සංඝ රත්නයේ ගුණ සිහිකිරීමයි. 4. බුද්ධ රත්නයේ ගුණ සිහිකිරීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ප්රබලම ආම්ලික ඔක්සයිඩය සාදන මූලද්රව්ය කුමක් ද? 1. S 2. Na 3. Cl 4. Mg පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: 1972 දී ප්රථම ජනරජ ව්යවස්ථාවට අනුව නාමමාත්රික විධයකය වුයේ, 1. කථානායක 2. අගමැති 3. අග්රාණ්ඩුකාර 4. ජනාධිපති පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නුවන්ති මාධ්‍ය සංදේශ වල පවතින යහපත්අයහපත් බලපෑම් පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව ඒවා භාවිතා කරන ශිෂ්‍යාවකි. මාධ්‍ය සංදේශවලඇති ගුණ දොස් පිළිබඳ නිරන්තරවම එම ආයතන දැනුවත් කරයි. ඒඅනුව නුවන්ති, 1. නිෂ්ක්‍රීය ග්‍රාහකයෙකි. 2. සක්‍රීය ග්‍රාහකයෙකි. 3. උදාසීන ග්‍රාහකයෙකි 4. මාධ්‍ය ග්‍රාහකයෙකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
අත්තකිලමතානු යෝගය යනු, 1. අදෘශ්‍යමාන දෙවියන් විශ්වාස කිරීමේ පිළිවෙතයි. 2. අසීමිත ලෙස ඉඳුරන් පිනවමින් සත්‍ය සෙවීමේ පිළිවෙතයි. 3. නිවන් දැකීමේ සැබෑ පිළිවෙතයි. 4. අසීමිත ලෙස ඉඳුරන් තවමින් සත්‍ය සෙවීමේ පිළිවෙතයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත වගන්ති අතරින් ුමක් වගන්තිය සතය ේේ ? 1. Ctrl + Home කගින් ඔබව සකර්පණයක ඊළඟ ක ාව ේවතට ේග් යයි. 2. Ctrl + Z කගින් අවසන් වරට ක්‍රියාත්කක කළ යධ්‍ා්ය ේල ප් කළ හකක. 3. Ctrl + M ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දඹදෙණි යුගයේ දෙවන පැරකුම් රජු විසින් රචනා කරන ලද මහා කාව්‍යයකි. 1. කාව්‍යශේඛරය 2. ලෝවැඩ සඟරාව 3. කවිසිළුමිණ 4. සස ජාතකය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ගුවන්විදුලි නාට්‍යයකට සවන් දීමේ දී නාට්‍යයේ සිදුවීම් පිළිබඳ රූප මනසේ මැවීම, 1. සංජානනය යි. 2. පරිකල්පනය යි. 3. ද්විරූපතාව යි. 4. ස්ව සංකල්පය යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: රත්වී උතුරන විට බුබුළු නැගෙන ජලයෙහි යමක් දැකිය නොහැකිය. එසේම සිතෙහි තරහව ඇතිවිට ද යමක් මතකයට නගාගත නොහැකිය. එය 1. ‘‘කාමච්ඡන්දය’’ සිත තුළ ක්‍රියාත්මක අවස්ථාවයි. 2. ‘‘ව්‍යාපාදය’’ සිත තුළ ක්‍රිය...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නිව්ටන්ගේ තුන්වන නියමය ආදර්ශනය කිරීමට සුදුසු නිදසුන කුමක්ද? 1. පොල් ගසකින් ගෙඩියක් වැටීම. 2. මෝටර් රථයක් ඒකාකාර වේගයෙන් සරල රේඛීය ගමන් මාර්ගයක ගමන් කිරීම. 3. ඉහළට විසි කළ ගල් කැටයක ප්රවේගය ඉහළ නගින විට ක්රමයෙන් අඩු වීම. 4. වාතය පිරවූ බැලුනයක කට විවෘත කර මුදා හැරිය විට එය වේගයෙන් වාතය තුල ගමන් කිරීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ලංකා සමසමාජ පක්ෂය පිළිබඳව නිවැරදි ප්‍රකාශය ඇතුළත් පිළිතුර තෝරන්න. 1. A E H 2. C F H 3. B F H 4. A F H Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පහත දැක්වෙන ප්‍රකාශ අතරින් ව්‍යවසායකත්වය වඩාත් හොඳින් විස්තර වන ප්‍රකාශ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. A - දැනුම හා සම්බන්ධ වූවකි B - පුද්ගලයෙකුගේ පෞරුෂ ගුණාංගයකි C - පුද්ගලයෙකු හා බැඳුන මනෝභාවයකි D - වෙනසක් ඇති කිරීමට පදනම් වූ චින්...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්‍රචාරණය හා ප්‍රවර්ධනය වෙනුවෙන් ව්‍යාපාරය දරන වියදම් ඇතුලත් වන්නේ 1. පරිපාලන සැලැස්මෙහිය 2. මුල්‍ය සැලැස්මෙහිය 3. අලෙවි සැලැස්මෙහිය 4. නිෂ්පාදන සැලැස්මෙහිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කාර්මික විප්ලවය සම්බන්ධ සොයාගැනීම් කීපයක් පහත දැක්වේ. - දුවන නඩාව නිපදවීම. F CBA - රෝලර් යන්ත්‍රය නිපදවීම. - ආරක්ෂක ලාම්පුව නිපදවීම. D - දුම් බෝට්ටුව නිපදවීම. ඉහත සොයාගැනීම් අතුරින් පේෂ කර්මාන්තය...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වැඩිහිටි වියේ දී හෘද රෝග පාලනය සඳහා කළයුතු ක්‍රියාමාර්ග නොවන්නේ, 1. තෙල් අධික ආහාර වලින් මිදීම. 2. තරබාරුකමින් මිදීම. 3. කය වෙහෙසා ව්‍යායාම් නොකිරීම. 4. මත්ද්‍රව්‍ය, දුම් පානයෙන් ඉවත්වීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණ නම් වූ ගුණ ධර්මවලින් හදවත පුරවාගත් පාලකයෙකුට ජනතාවට අර්ථවත් සේවාවක් කිරීමට කිසි විටෙකත් අපහසු කරුණක් නොවේ. මෙහි මුදිතා යනු, 1. අනුන්ගේ සතුට දැක...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: හැම්ලට්, ඔතෙලෝ, මැක්බත්, කිංග් ලියර් යන කෘතීන් ලියන ලද්දේ, 1. කැතී ග්ලාස් විසිනි. 2. ලියෝ ටෝල්ස්ටෝයි විසිනි. 3. විලියම් හූෆර් විසිනි. 4. විලියම් ශේක්ස්පියර් විසිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: අර්තාපල්, හිරුඑළියට නිරාවරණය වීමෙන් කොළ පැහැයක් ගන්නා අතර එයින් විෂ සංයෝගයක් නිපදවේ. එය කුමක් ද? 1. සයනයිඩ් 2. මෙලනින් 3. ඇසිටික් 4. සොලැනින් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වැව් බැම්ම ඛාදනය වීමේ අනතුර වළක්වාලීමට ඉදිකර තිබෙන වාරි නිර්මාණය හැඳින්වෙන්නේ කිනම් නමකින් ද? 1. පිටවාන 2. රළපනාව 3. සොරොව්ව 4. බිසෝකොටුව 3 10 ශ්රේණිය - ඉතිහාසය - දකුණු පළාත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඉහත වගන්ති වලින් යුරෝපයේ ජාතික රාජ්ය බිහිවීමට බලපෑ හේතු අඩංගු පිළිතුර වන්නේ, 1. A B C 2. D E F 3. C D E 4. A C D පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: පස් ස්වල්පයක් තරමක් තෙත්කර අත්ල දෙක අතර තබා රෝල් කර දණ්ඩක් සාදා ඉන් පසුව එය මුද්දක් ආකාරයට සකස් කළ හැකි නම් එම පස, 1. ලෝම පසකි. 2. වැලි පසකි. 3. වැලි ලෝම පසකි. 4. මැටි පසකි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ගිබියොන්හි ප්‍රධාන කඳු මත පූජාස්ථානයට පූජා ඔප්පු කිරීම පිණිස ගියේ, 1. දාවිත් රජතුමා ය. 2. සලමොන් රජතුමා ය. 3. හෙරොද් රජතුමා ය. 4. පිලාත් රජතුමෟ ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකත්වයේ අරමුණ ලෙස සැලකිය හැක්කේ, 1. පරිසර හිතකාමී නිමැවුම් බිහි කිරීමයි 2. ව්යාපාර තුළින් ඉහළ ලාභයක් ඉපයීමයි 3. ඕනෑම අවදානමක් භාර ගැනීමයි 4. තමාට මෙන්ම සමාජයට ද යහපතක් කිරීමයි A...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්‍යාපාරයක සිදුවන පහත ගනුදෙනු ඇසුරින් වියදමක් යන්නට නොගැනෙන්නේ කුමක්ද? 1. වැටුප් හා වේතන ගෙවීම. 2. විකුණු භාණ්ඩ සඳහා දරා ඇති පිරිවැය 3. ණයපොළී 4. ගැනිලි සිදු කිරීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ඉහත සඳහන් කල ප්‍රදේශයේ පළතුරු බීම ව්‍යපාරිකයන්ගේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම, 1. 10 000 කි• 2. 50 000 කි• 3. 25000 කි. 4. 75 000 කි• පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාංගේ දහමක් රුවිකරන්නේද යනාදී ලෙස විමසනු ලැබුවේ, 1. අස්සජි හිමියන් විසින් උපතිය පිරිවැජියාගෙන් ය. 2. අස්සජි හිමියන් විසින්...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ගැටුම් නිරාකරණය සඳහා යයාදා ගනු ලබන මූලික ම ක්‍රමය වන සාකච්ඡා ක්‍රමයේ ගති ලක්ෂණයක් වන්යන්, 1. වියදම අධික ම ක්‍රමයක් ීම ය. 2. එක් ක්ෂයකට මණක් ජ්‍ය-ජ්‍ය විසඳුම් ලැබීම ය. 3. නීති මාලාවට අනු...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ජාතක කථා සංඛ්‍යාව දළ වශයෙන් කොපමණ ද? 1. 150 කි. 2. 550 කි. 3. 250 කි. 4. 1000 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
"යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නාහු ද එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්න". මෙලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගිවිසුමක් බව දක්වන ග්‍රන්ථය වනුයේ, 1. I කොරෙන්ති 2. කොලොස්සි 3. ශුද්ධවූ ලුක් 4. ශුද්ධ ජොහාන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා වර්තමානයේ දී භාවිත කරන නියෝජන ක්රමය මින් කුමක් ද? 1. සරල බහුතර 2. සමානුපාතික 3. සමාන්තර 4. දිස්ත්රික් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුදහමේ මූලික ඉගැන්වීම් අතර ත්රිලක්ෂණයට ප්රධාන තැනක් හිමි වේ. ඒ අනුව ත්රිලක්ෂණය යනු, 1. ශාරීරික, පාරිභෝගික, උද්දේසික ය. 2. අනිත්ය, දුක්ඛ, අනාත්ම ය. 3. සුඛ, දුක්ඛ, උපෙක්ඛා ය. 4. සීල, සමාධි, ප්රඥා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මිනිස් අවශ්යතාවල ලක්ෂණයකි. 1. පුද්ගල බද්ධයි 2. නිර්මාණය කළ හැකියි ව්යාවසායකත්ව අධ්යයනය I Page 03 of 04 3. සපුරා ගැනීම අනිවාර්යයි 4. අසීමිතයි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මියගිය උවැසිය නමැති පද්ය නිර්මාණය 1. විමල් දිසානායකගේ ය. 2. ගුණදාස අමරසේකරගේ ය. 3. මහගම සේකරගේ ය. 4. රත්න ශ්රී විජේසිංහගේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කවියාගේ ප්‍රතිභාව වූ කලී අත්දැකීම් යළි යළිත් සිහිකිරීමෙන් නැතහොත් .................. පෝෂණය ලබන්නකි. 1. අභ්‍යාසයෙන් 2. ප්‍රාගුණ්‍යයෙන් 3. විචිත්‍රත්වයෙන් 4. පරිකල්පනයෙන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්යාපාරයක වර්ෂය අවසානයේ හිමිකම ගණනය කිරීමට පහත තොරතුරු සපයා ඇත. ආරම්භක හිමිකම - රු. 520,000කි. වර්ෂයේ ශුද්ධ ලාභය - රු. 38,000කි. වර්ෂය තුල ගැනිලි - රු. 12,000කි. යෙ¥ අමතර ප්රාග්ධනය - රු. 40,000කි. නිවැරදිව අවසාන හිමිකම ගණනය කර ඇති පිළිතුර තෝරන්න. 1. රු. 610,000කි. 2. රු. 548,000කි. 3. රු. 586,000කි. 4. රු. 558,000කි. ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පොළොන්නරු යුගයේදී 'ගවුත කණු' භාවිත කර ඇත්තේ, 1. රාජ්‍ය අයිතිය දැක්වීමට ය. 2. ඇළ මාර්ගවල දුර දැක්වීමට ය. 3. අභයභූම්වල සීමා දැක්වීමට ය. 4. මහා මාර්ගවල දුර දැක්වීමට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය