prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පහත සඳහන් වැරදි අතුරින් ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපාන වරදක් වනුයේ,
1. ගැණුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන් ගිණුම් පොත්වලින් මඟ හැරී ඇත.
2. ගොඩනැගිලි කුලී වශයෙන් ගෙවූ රු. 25 000 ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: වත්මන් තරුණ පරපුරට සාහිත්‍ය මූලධර්ම පිළිබඳ පෘථුල අවබෝධයක් නැත.
1. පරිණත
2. ගැඹුරු
3. පළල්
4. ප්‍රමාණවත්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් සැකසීමේ දී උල් කරන ලද ලීයක් කොම්පෝස්ට් ගොඩට ඇතුළු කර පරීක්ෂා කරනු ලබන්නේ,
1. ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයයි.
2. ජීර්ණය වී ඇති ප්‍රමාණයයි, [
3. තෙතමනය භා උෂ්ණත්වයයි.
4. වාතනයයි. ,්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: හි්ලසකහඩන්සතුයසඅදිනාසාහේ.
1. ඹම්සහදඹක සකිියඹම්සඋත්ාවඹක්සගැනීභ.
2. උත්ාවඹක්සභඟින්සජඹක්සරැබීභ.
3. ඹම්සකා්ථඹඹක්සිය ාසඵරාසකිීමභ.
4. නිනපරසහදඹක්සවාසභවන්ියසවීණභ. අංක 27 සට 29 සතක් ප්රනනල ලයාකරණානුකූ ල නිලැරැදි ලාකය සතෝ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වෙන්නේ මළල ක්‍රීඩා වලට අයත් ජවන ඉසව් කිහිපයකි. A - 100 m B - 400 m x 4 C - 800 m D - 5000 m E - 110 m කඩු`ඵ ඉහත ජවන ඉසව් අතුරින් තරග ආරම්භය සඳහා කුදු ආරම්භය යොදා ගන්නා ඉසව් කාණ්ඩය ඇතුලත් පිළිතුර වන්නේ,
1. B, C, D
2. A... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: උත්තල මුද්‍රණ ශිල්පයේ ප්‍රාථමික අවස්ථාව ලෙස දැක්විය හැක්කේ,
1. ඩිජිටල් මුද්‍රණය
2. ලි අච්චු මඟින් මුද්‍රණය
3. සමතල මුද්‍රණය
4. තිර මුද්‍රණය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: චලනය වන වස්තුවක චාලක ශක්තිය කෙරෙහි බලපාන සාධක මොනවා ද?
1. ස්කන්ධය හා ත්වරණය
2. ස්කන්ධය හා ප්‍රවේගය
3. ගුරුත්වජ ත්වරණය හා ප්‍රවේගය
4. ගුරුත්වජ ත්වරණය හා ස්කන්ධය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුද්ධ ධර්මයේ ඉගැන්වීම් දෛනික ජීවිතයට යොදාගැනීමේ වැදගත් ප්‍රතිඵලයක් වන්නේ කුමක්ද?
1. අන් අයට අගෞරව කිරීම
2. වගකීම් නොසලකා හැරීම
3. අන් අය සමඟ නිතර ගැටුම් ඇතිවීම
4. යහපත් හැසිරීම හා සමාජ සහජීවනය වර්ධනය වීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මානවයා අතීතයේ සිට වර්තමානය දක්වා තොරතුරු ලබා ගත් ආකාරය පිළිවෙලින් දක්වා ඇත්තේ,
1. කථන භාෂාව සංකේත කඩදාසි නිර්මාණය මුද්‍රණය
2. ඉඟි බිඟි සංඥා මුද්‍රණය කඩදාසි නිර්මාණය
3. ගුහා චිත්‍ර කථන භාෂාව කඩදාසි නිර්මාණය සංඥා
4. ඉඟි බිඟි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පාලකයකු පසිඳුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත කළ හොත් පාලිතයන් වෙනුවෙන් රට වෙනුවෙන් කළ යුතු යුතුකම් පාලකයා වෙතින් බැහැර විය හැකි බව දසරාජ ධර්ම වල හැඳින්වෙන්නේ,
1. මෘදු බව ලෙසිනි.
2. තපස ලෙසිනි.
3. අක්‍රෝධය ලෙසිනි.
4. අවිරෝධතාව ලෙසිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පරමාණුක ක්‍රමාංකය 19 ක් වු පොටෑසියම්වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ,
1. 2, 8, 8, 1 ය.
2. 2, 8, 1 ය.
3. 2, 8, 9 ය.
4. 2, 1 ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නූතන ව්‍යාපාර පරිසරය, අතීත ව්‍යාපාර පරිසරය හා සංසන්දනය කිරීමේ දී, නූතන ව්‍යාපාර පරිසරය සම්බන්ධව වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න.
1. වෙනස්වීමේ වේගය වැඩි වීම, තරගකාරිත්වය වැඩි වීම සහ පාරිභෝගිකයන් බලවත් වීම
2. වෙනස්වීමේ වේගය වැඩි වීම, ත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: තනි පරිශීලකයකුට බහු කාර්යයන් සිදු කර ගැනීම (Multi tasking)සඳහා උපකාරී වන මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකිය නොහැකි මෙහෙයුම් පද්ධතිය කුමක් ද?
1. MS DOS
2. MS Windows 7
3. Ubuntu
4.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ලෝහ හා තනුක HCl අම්ලය ප්‍රතික්‍රියක ලෙස යොදා ගත් විට ප්‍රතික්‍රියාවක් සිදු නොවන අවස්ථාව වන්නේ,
1. Mg + HCl
2. Zn + HCl
3. Fe + HCl
4. Ag + HCl -1
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පංච උපාදාන ස්කන්ධයේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය ගැඔුරින් වටහාගෙන ප්‍රඥාව වැඩිදියුණු කිරීම සිදුකරනු ලබන්නේ,
1. චිත්ත භාවනාවෙනි.
2. ධ්‍යාන භාවනාවෙනි.
3. විදර්ශනා භාවනාවෙනි.
4. සමථ භාවනාවෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: යම් සිදුවීමක් නිරීක්ෂණය කර එය තවත් අයෙකුට සන්නිවේදනය කිරීම හැඳින්විය හැකි වන්නේ,
1. වාර්තාවක් යනුවෙනි.
2. තොරතුරක් යනුවෙනි.
3. ආරංචියක් යනුවෙනි.
4. ප්‍රවෘත්තියක් යනුවෙනි.
Answe... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ව්‍යාපාරය විසින් ගෙවිය යුතු වටිනාකම හඳුන්වනුයේ,
1. වගකීම්
2. වත්කම්
3. හිමිකම්
4. වියදම් (..........)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර දැරීමට සිදුවන වියදම් වන්නේ,
1. D හා F ය.
2. B හා D ය.
3. A හා D ය.
4. A හා B ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ කුමන පෝය දිනක ද?
1. පොසොන් පොහොය දිනක
2. ඇසළ පොහොය දිනක
3. වෙසක් පොහොය දිනක
4. උඳුවප් පොහොය දිනක
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: කුමාර තම කුඩා සිල්ලර ව්‍යාපාරය සඳහා බිල්පත් සැකසීමේ පද්ධතියක් (billing system) ස්ථාපිත කිරීමට අදහස් කරයි. මෙහිදී පද්ධති නිර්මාණය සඳහා වඩාත් සුදුසුම පද්ධති සංවර්ධන ක්‍රමවේදය වන්නේ,
1. පුනර්කරණ ආකෘතිය (iterative incremental m... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ආවහය වහ කෘෂිකර්භ ංවිධහනඹ විසින් කෘෂිකහර්මික ළදගත් ලරෝක උරුභඹක් ලර වඳුනහලගන, 2018 අලරේල් ම භ 19 න දින ලයෝභලේ දී රකහලඹ ඳත් කයන රද්ලද්, ශ්‍රී රංකහල
1. සීගිරි යහජධහනිඹ ආශ්රිත උ උදයහනඹ යි.
2. සිංවයහජ නිර්ත උන ළසි නහන්ත උයඹ යි.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සොකරි නාට්‍යය බහුලව ප්‍රචලිතව පවතින්නේ ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයේද?
1. දකුණු පළාතේ
2. බස්නාහිර පළාතේ
3. උතුරු පළාතේ
4. උඩරට කඳුකර ප්‍රදේශයේ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ප්රශස්ති කාව්‍ය ගණයට අයත් මූලාශ්‍ර ග්රන්ථයක් ලෙස සැළකිය හැක්කේ,
1. බුදුගුණාලංකාරය
2. සැළලිහිණි සන්දේශය
3. ගුත්තිල කාව්‍යය
4. පැරකුම්බා සිරිත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මින් පැනීම් භාවිතා නොවන අවස්ථාව වන්නේ,
1. මීටර් 100 දිවීම
2. වොලිබෝල්
3. නෙට්බෝල්
4. පාපන්දු
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඵේධ කිීමභ වහ සුුසසු අනුජඹක් කතෝයහ ගළනීභ ඵන්ධ හධක කිහිඳඹක් ඳවත දළක්කශ. A. අනුජඹ වහ ග්රහවකඹ එකභ ලහක කුරඹකටභ අඹත් වීභ B. අහිතකය ඳහ ශු ඳරිය තත්ත්රට බකයොත්තු ී භ C. අනුජඹ ්රිඹ වීභට ආන්න අසාහකශ ඳළතීභ D. උස ගුණහත්භක වහ ළ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පුේගලයා තුළ, පුේගලයන් අතර , වුල තුළ, වුල් අතර ඇති වන ගැටුම් අයත් වන්යන් කුමන ගැටුම්වලට ද?
1. පුේගල
2. සූක්ෂ්ම
3. වුල්
4. සාර්ව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සමථ භාවනාව වැඞීමෙන් ලැබෙන උසස්ම ඵලයකි, පංච අභිඥා ලබාගැනීම. එම පංච අභිඥාවලින් එකක් ලෙස හඳුන්වන්නේ
1. මතක ශක්තිය දියුණු වීම හා එක අරමුණක සිටිමට හැකි වීමය.
2. ගැටලු විසදීමේ ශක්තිය හා වහා අවබෝධ කර ගැනීමේ හැකියාවයි.
3. ඉවසීමේ ශක්තිය දියුණු වීම හ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැතිකිරීමේ මාර්ගය යන උතුම් සත්‍ය පිළිබඳ නිවැරදි දැක්මක් ඇතිකර ගැනීම
1. සම්මා සමාධියයි.
2. සම්මා සංකප්පයයි.
3. සම්මා වායාමයයි.
4. සම්මා දිට්ඨියයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1848 නිදහස් සටනට හේතු වූ බදු වර්ගයක් නොවන්නේ,.
1. වෙළඳසැල් බද්ද
2. දුම්කොළ බද්ද
3. ඔරුපාරු බද්ද
4. ඇග බද්ද
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එක් පද පේළියේ දී ඇති පදවලට විරුද්ධ යෙදුම් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.
1. සිනිදු - ගොරෝසු, සත්පුරුෂ - අසත්පුරුෂ, ඓහලෞකික - පාරලෞකික, ආමිස - නිරාමිස
2. චල - නිශ්චල, මන්ත්‍රණ - සම්මන්ත්රණ, ආනයන - අපනයන, අහංකාර - ආඩම්බර
3. ආවරණ ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මුලින් දී ඇති පදයට සමානාරටයක් නොදෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.
1. පර්වතය - කන්ද, ගිරි, පව්ව, මුදුන
2. පද්මය - පියුම, සරෝජ, සියපත, නෙලුම
3. ඇස - නයන, නුවන, නේත්‍රය, අක්ෂි
4. අහස - ගුවන, ආකාශය, නුබ, ගගන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අනුරාධපුර යුගයට අයත් දැනට ශේෂ වී ඇති කෘති වලින් එකක් වන්නේ,
1. ධර්මප්රදීපිකාව ය.
2. අමාවතුර ය.
3. සියබස්ලකර ය.
4. බුත්සරණ ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පාපන්දු තරඟයක් විනිශ්චය සඳහා සහභාගි වන විනිසුරුවන් වන්නේ,
1. ප්‍රධාන විනිසුරුවන් 02 - පැති විනිසුරුවන් 02
2. ප්‍රධාන විනිසුරුවන් 01 - පැති විනිසුරුවන් 01
3. ප්‍රධාන විනිසුරුවන් 02 - පැති විනිසුරුවන් 01
4. ප්‍රධාන විනිසුරු 01 - පැති... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ගල වදනුන්ට ලැෂවන ඳරිලෘත්තීය වරෝගයකි,
1. කුර ශා මුඛ වරෝගය.
2. කිරි උණ.
3. ගල රක්තාශ්රය.
4. බුරුළු ප්රදාශය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයේ දෛනික කටයුතු සඳහා දැරීමට සිදුවන වියදම් වන්නේ,
1. A හා E ය.
2. C හා E ය.
3. D හා E ය.
4. B හා C ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: හිස් වූ සොහොන වෙත ගොස් ජේසු තුමාගේ උත්ථානය ගැන සත්‍යතාවය තහවුරු කර ගත්තේ,
1. පිලාත්ය.
2. පේදුරුය.
3. නායක පූජකයන්ය.
4. පාවුල් තුමාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත සඳහන් ප්‍රකාශ අතරින් වෙළඳ මධ්‍යස්ථාන පිළිබඳව සඳහන් වන ප්‍රකාශ තෝරන්න. A - සීගිරියේ බටහිර ජල උද්‍යානයේ සෙල්ලිපියක ‘වාපර’ නමින් සියඹලා වෙළෙන්දෙකු හඳුන්වා ඇත. B - එකල පැවති සමූහ වෙළඳ සංවිධාන ‘පූ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: එක් වර ම සභාව මීයට පිම්බාක් මෙන් විය.
1. කිහිප දෙනකු කතා කරද්දී අනික් අය නිහඬ වූවාක් මෙන්
2. තැනින් තැනින් ඉතා සුළු ශබ්ද මතු වූවාක් මෙන්
3. කිසිදු ශබ්දයකින් තොර වූවාක් මෙන්
4. ඉහ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Al 3+ අයනයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇති අයනය මින් කුමක් ද?
1. K +
2. Cl
3. Ca 2+
4. Na +
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත දැක්රවන A,B,C හා D මගින් දැක්රවන සිේධි යුගල අධයයනය කරන්න A B C D රහෝර්රමෝන සාන්ද්‍රණය ADH කැල්සිරටානින් ග්ලූරකාගන් ඉන්සියුලින් රවනස්වන සාධකය මූත්‍ර පරිමාව කැල්සියම් ග්ලූරකෝස් ග්ලලයිරකෝජන් රහෝර්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: උඩරට පෘතුග්‍රීසි පාලනයක් ඇතිවීම වැළකුනේ කුමන හේතුවක් නිසාද?
1. උඩරැටියන්ගේ සහයෙන් කොනප්පු බණ්ඩාර උඩරට බලය අල්ලා ගැනීම ය.
2. කරල්ලියද්දේ බණ්ඩාර පෘතුග්‍රීසින් වෙත පලායාම ය.
3. උඩරට රදල ප්‍රධානීන් ශක්තිමත් වීම ය.
4. යමසිංහ බණ්ඩාර රජකම ලබාගැනීම ය.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ‘ෂයිරටොප්රහසභහ’ ආහදනඹ ව ලහකර නිරීක්ණඹ කශ වළකි රක්ණඹක් විඹ වළක්රක්
1. පුසඳ රනුට රකොශ ඳළවළති ඳත්ර ර.්නදිඹක් ඇති වීභ ඹ.
2. ලහකරේ රතත් රවෝ විඹිව කුණුවී තත්ත්ඹක් දළක ගත වළකි වීභ ඹ.
3. ලහක ක රහි විවිධ ර්ණරඹ්න යුත් රඳ දළකිඹ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සඤ්ඤක අක්ෂරයක් හැම පදයකම යෙදී ඇති වරණය තෝරන්න.
1. ගඟ, අඹර, හඬ, සිඳින
2. බැංකුව, සඟරජ, දඹල, ඥානරත්න
3. අඬහැරය, අඹගස, අඳබාල, ප්‍රධාන
4. හඳ, මළ, අංජන, කඹ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල කාලය වන්නේ,
1. වසර දෙකකි
2. වසර තුනකි
3. වසර හයකි
4. වසර පහකි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: උඩරට නර්තන සම්ප්රදායේ ප්‍රධානතම ශාන්තිකර්මය වන්නේ කුමක්ද?
1. කොහොඹා කංකාරිය
2. දෙවොල් මඩුව
3. දහඅට සන්නිය
4. පහන් මඩුව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සතර සංග්‍රහ වස්තු සහ සතිමත් බව දෛනික ජීවිතයේදී පුහුණු කිරීමේ වඩාත් සුදුසු ප්‍රතිඵලය කුමක්ද?
1. තමන් ගැන පමණක් සිතීම
2. වගකීමෙන්, සිහියෙන් හා සුහදව කටයුතු කිරීම
3. සමාජයෙන් වෙන්ව කටයුතු කිරීම
4.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මහාවංසය සුවිශේෂී වන්නේ,
1. පැරණනම වංසකතාව වීම නිසා ය.
2. දේශපාලන හා ආගමික තොරතුරු අඛණ්ඩව ඇතුළත් වීම නිසා ය.
3. සමකාලීන තොරතුරු රචනා කර තිබීම නිසා ය.
4. අඩංගු තොරතුරුවල විශ්වසනීයත්වය නිසා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: නිමි ඇඳුම් අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන යුවති විසින් රු. 25 000 ක් වටිනා නිමි ඇඳුම් තොගයක් ණයට මිලදී ගන්නා ලදී. මෙම ගනුදෙනුව ලෙජරයට පිටපත් කිරීමේ නිවැරදි ද්විත්ව සටහන තෝරන්න.
1. ගැනුම් ගිණුම හර 25 000
2. ණය හිමියෝ හර 25... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
තම බිරිල ළරීරික ලණයන් තම මලට වමළන ි.රීම.
1. ඊළඋ
2. රජඊ
3. ලිආන්
4. ලිශළර්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පැරණි සමාජය තුළ සෑම පවුලක ම ප්‍රධානියා හඳුන්වා ඇත්තේ කුමන නමකින් ද?
1. ගෘහපති
2. ගෘහමූලික
3. ගමික
4. පරුමක
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සරල අන්වීක්ෂයේ හා එන්ඩස්කෝප් නැමැති උපකරණවල භාවිත කරන ප්‍රකාශ උපකරණ පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. අවතල දර්පණ, ප්‍රකාශ තන්තු
2. උත්තල දර්පන, උත්තල කාච
3. උත්තල කාච, ප්‍රකාශ තන්තු
4. අවතල කාච, ප්‍රකාශ තන්තු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: විශ්නවසහශ්ර ණි තසඵපනස0USB )සහකහවනිලස ාසපම්ඵ්නධසවැරදිසප්රකාශ්ලසව්නහ්න,
1. කභසහකහවනිලමසසලුරරුසපුවරුවසපවිකිරීභමසප්රථභසඳරි ණකලසක්රිලාසවිරහිතසකටසයුුරල
2. විවිධසආකාරහේ සඋඳාං සකීඳලක්සහභභසහකහවනිලසඔපනහප සපවිකටස ැකිල
3. පම්ඵ්නදසකරනසඋ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: දළදා වහන්සේ ලංකාවට වැඩම කරවූයේ කවුරුන් විසින් ද?
1. හේමමාලා සහ දන්ත කුමරු
2. මිහිඳු හිමි සහ සංඝමිත්තා තෙරණිය
3. සිරිමෙවන් රජු
4. දුටුගැමුණු රජු
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: යෝග්‍ය ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ අංගයක් නොවන්නේ,
1. ස්වයං විශ්ලේෂණය.
2. ශදු අත විශ්ලේෂණය.
3. සූක්ෂම විශ්ලේෂණය.
4. සාර්ව විශ්ලේෂණය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: හවුල් ව්‍යාපාර සම්බන්ධ සාවද්‍ය කරුණ වන්නේ
1. පැවැත්ම අඛණ්ඩ වීම
2. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම
3. ලියාපදිංචිය අනිවාර්ය නොවීම
4. හවුල්කරුවන් සංඛ්‍යාව 2-20 අතර සංඛ්‍යාවක් වීම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: විපරිත පාෂාණ දෙකක් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. හුණුගල්, ගල් අඟුරු
2. දියමන්ති, ගල් අඟුරු (,........) ්
3. මිනිරන්, ජිප්සම්
4. දියමන්ති, කිරි ගරුඬ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන නිෂ්පාදන අංශ වනුයේ,
1. සු`ඵ පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ අංශයන් ය.
2. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයන් ය.
3. දේශීය හා විදේශිය අංශයන් ය.
4. ප්‍රාථමික, ද්විතියික හා තෘතියික අංශයන් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ඓ,ඖ අක්‍ර ශ්ද
1. ලර්ගා්නත් අනුවාස ය
2. ශ්ටෝ ලයිංජව ය
3. විංයුක්ත් වනලර ය
4. අ්නත්ඃවනා ය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පාලි බෝධිවංශය පදනම් කරගෙන රචනා වූ ග්රන්ථයක් වනුයේ,
1. බුත්සරණය යි.
2. ධර්ම ප්‍රදීපිකාව යි.
3. සද්ධර්මරත්නාවලිය යි.
4. පූජාවලිය යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පසුව රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ අනුපිළිවෙල දැක්වෙන පිළිතුර තෝරන්න.
1. මහරජ, මහ ඇමති, භාණ්ඩාගාරික
2. මහරජ, ඇමති, මහ ඇමති
3. මහරජ, භාණ්ඩාගාරික, මහ ඇමති
4. මහරජ, නගරගුත්තික, ඇමති
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
‘‘සින්ධූපමාන වැව් තලා මතින් ඇදී’’
1. විශාල ජලාශ වැනි වැව් මත්තෙන් ඇදී
2. සින්ධු උපමාන යන වැව් තලා මතින් ඇදී
3. විශාල ¥පත් වැනි වැව් තලා මතින් ඇදී
4. සාගරය හා සමාන වැව් තලා මතින් ඇදී
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පද්ධතියක් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වනුයේ,
1. පද්ධතියකට ආදාන, ප්‍රතිදාන සැකසුමක් ඇත.
2. පද්ධතියකට සීමාවක් ඇත.
3. පද්ධතියකට අරමුණක් ඇත.
4. පද්ධතියක් සැමවිටම පරිගණක ගත වී ඇත.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාර ආයතනවල නාමයන් කිහිපයක් පහත වේ. A. අජිත් සමාගම. B. අරලිය වෙළඳ සැල. C. සී/ස මාන්නප්පෙරුම සමාගම. D. පෙරේරා සහ පුත්‍රයෝ. මේවායින් හවුල් ව්‍යාපාරයක නාමයක් විය හැක්කේ,
1. B වේ.
2... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
බහු සංස්කෘතික ජන සමාජයක යහපත් පුරවැසියෙකු විසින් ප්‍රගුණ කල යුතු ගුණාංගයක් වන්නේ,
1. ගැටුම් ඇති නොවන සේ කටයුතු කිරීම.
2. අන්‍ය ආගම් වලට අවමන් කිරීම.
3. අන්‍යමත නොසලකා හැරීම.
4. ආගමික වැඩ සටහන් සංවිධානය කිරීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: කණ්ඩායම් 6ක් සහභාගිවන තරගාවලියක සාකල්‍ය ක්‍රමයට තරග සටහන සැකසූ විට පැවැත්විය යුතු තරග ගණන වන්නේ,
1. 15 කි.
2. 16 කි.
3. 30 කි.
4. 8 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ක්රීඩො ඉසේවල නිරත වන අතරතුර ශරීර උෂේණත්වය ඉහළ යොම නිසො ඇතිවිය හැකි තත්ත්ව ඇතුළත් පිළිතුර පතෝරන්න.
1. විජලනය/තොෙ ප්රහොරය ( Heat stroke )/අසේි ේන
2. පකණ්ඩො පෙරළීම/කැපීේ/විජලනය
3. ත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පැරණි කාලයේ කුල යන පදයෙන් අදහස් වූයේ,.
1. පවුලයි.
2. ගමික යි.
3. කුලයයි.
4. ගෘහපති යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: කැලණි රජමහා විහාරයේ නව බිතුසිතුවම් නිර්මාණය කරන ලද අග්‍රගණ්‍ය සිත්තරා කවුද?
1. සෝලියස් මෙන්ඩිස්
2. ජෝර්ජ් කීට්
3. රිචඩ් ගේබ්‍රියෙල්
4. එම්. සාර්ලිස්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: වේදිකා නාට්‍යයක නළුවන් තෝරා ගැනීම,
1. නලුවරණය නම් වේ.
2. නළු වරම නම් වේ.
3. රංග අභ්‍යාස නම් වේ.
4. රංග ප්‍රතිභාව නම් වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: අදුරු පැහැ ගැන්වී ඇති ප්‍රදේශය තීරු හතරකට හා පේළි දෙකකට වෙන් කිරීම වගුව ඇතුළත් කළ පසු සිදු කරන ලදී. එම හැඩසවීමට කුමන මෙවලමක් භාවිත කර තිබේද?
1. කෝෂ බෙදුම (Split cells)
2. වගු බෙදුම (Split table)
3. ස්වයංක්‍රීය පිරුම (Auto f... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ප්රවෘත්ති සාකච්ඡාවක් යනු,
1. තනි පුද්ගලයෙකු මෙහෙයවන රැස්වීමකි.
2. දෙදෙනෙකු අතර සිදුවන සාකච්ඡාවකි
3. ඒක මාර්ගික සන්නිවේදන අවස්ථාවකි.
4. ද්වි මාර්ගික සන්නිවේදන අවස්ථාවකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ව්‍යවස්ථාදායකයට අයත් කාර්යයන් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. ADE
2. AEF
3. ABC
4. DCE
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: එක කරදරයක් පිට තවත් කරදරයක් පැමිණීම.
1. අනේ කාලේ වනේ වාසේ
2. අලි මදිවට හරක්
3. අතු කඩා මොර කනව වගේ
4. උඩ පැන්නොත් බිම වැටේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ දී විවිධ හැඩතල ලෑල්ල මත ගොඩනැංවීම සඳහා භාවිතා කළ හැකි ප්රක්ෂේපන නොවන උපකරණය වන්නේ,
1. සුදු ලෑල්ල
2. පිටු පෙරලන යන්ත්‍රය
3. පත්‍රිකා ලෑල්ල
4. කාන්දම් ලෑල්ල
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පමණ දැන ආහාර ගන්නා ලෙස බුදුරදුන් අවවාද කළ රජු බවට පත්වන්නේ,
1. කොසොල් රජු ය.
2. සුද්ධෝදන රජු ය.
3. බිම්බිසාර රජු ය.
4. අජාසත් රජු ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත දැක්වෙන P, Q සහ R ප්‍රකාශ සලකා බලන්න. P = (A>B) AND NOT (C>D) Q = (A< B) OR (C>D) R= NOT ((A< B) OR (A> B) ඉහත A, B, C හා D හි අගයන් පිළිවලින් 30, 45, 63, 36 වේ නම්, ඒ සඳහා නිවැරදි පිළිතුරු අඩංගු ප්‍රකාශය වන්නේ පහත පිළිතු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
වෙබ් පිටුවක් තුලට අධිසන්ධානයක් ඇතුලත් කිරීම සඳහා වඩාත් සුදුසු ඛණ්ඩය තෝරන්න.
1. <a href='http://www.moe.gov.lk'>Ministry of Education, Sri Lanka</a>
2. <a src=' http://www.moe.gov.lk'>Ministry of Education, Sri Lanka</a>
3. <a > http://www.moe.gov.lk</a>
4. <a hyperlink=' Ministry of Education, Sri Lanka '> http://www.m... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: භාණ්ඩ හා සේවාවක දැකිය හැකි පොදු ලක්ෂණයක් වනුයේ,
1. ගබඩාකර තබාගත හැකි වීමයි.
2. මිලක් ගෙවා ලබාගතයුතු වීමයි.
3. අවශ්‍යතා ඉටුකර ගැනීමට යොදාගැනීමයි.
4. සපයන්නාගෙන් වෙන්කළ හැකි ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: ගජගා වන්නම මගින් නිරූපණය කරනු ලබන්නේ කුමන සතෙකුගේ ගමන් විලාසයද?
1. මොණරාගේ
2. ඇතාගේ
3. සිංහයාගේ
4. අශ්වයාගේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
වතොරතුව දැන ගැනීවම් පුේග අලයතාලක් වනොලන්වන්,
1. ආශාර, ඇඳුම්, නිලාව ලැනි මලික අලයතා වපුරා ගැනීභට.
2. එදිවනදා ජීවිතව කටයුතු වම්ඵන්ධවයන් තීරණ ගැනීභට.
3. වභාජය වභග අන්තර් වම්ඵන්ධතා ඳලත්ලාවගන යාභට.
4. විවිධ ජන වකොටව්ල වංව්කෘතික ලටිනාකම් ඳලත්ලාවගන යාභට.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: උස් හ`ඩින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යැයි ප්‍රකාශ කළේ,
1. අරිට්ඨ නම් පරිවැජියා ය.
2. පොට්ඨපාද පිරිවැජියා ය.
3. සංජය නම් පිරිවැජියා ය.
4. උපක නම් පිරිවැජියා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කළුාසභායඳන්සගිඹාසහේ.
1. නුගත්සහදඹක්සකිීමභ.
2. කයදයඹකින්ස ත්සකයදයඹක සඳත්වීණභ.
3. අහඵෝධඹකින්සහ යසසැඩසකිීමභ.
4. ප්රහඹෝජනඹක්සනැතිසහදඹක්සකිීමභ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: කර්කටක නිවර්තනය හා ආක්ටික් වෘත්තය අතර පිහිටා ඇති දේශගුණික කලාපය කුමක් ද?
1. උතුරු සෞම්‍ය කලාපය
2. දකුණු ශීත කලාපය
3. දකුණු සෞම්‍ය කලාපය (.........)
4. උතුරු ශීත කලාපය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පුනරුද අවධියේ විලාසිතාවක් බවට පත් වූයේ කුමන භාෂා ඉගෙනීම ද?
1. ග්‍රීක හා ලතින්
2. ප්‍රංශ හා ඉංග්‍රිසි
3. ජපන් හා ජර්මන්
4. ප්‍රංශ හා ලතින්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ක්‍රීඩකයෙකු ඔහුගේ පළමු ප්‍රයත්නයේදීම පැනීම සඳහා දුවවිත් පසුව තීරණය වෙනස් කොට හරස් දණ්ඩ යටින් පතිත වීමේ මෙට්ටයට අත තබා දිව යයි. ඔහු පැනීමේ වාරය නැවත ඉල්ලා සිටී. මෙහි විනිශ්චයකරු වශයෙන් ඔබ කළ යුත්තේ,
1.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ඕස්ට්‍රියාව, යන රටවල් හතරට මැදිව පිහිටා ඇති රට වන්නේ
1. උතුරුකොරියාවයි.
2. බ්‍රිතාන්‍යයයි.
3. ස්විට්සර්ලන්තය
4. ඇමරිකාවයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: A ද්‍රාව්‍ය, B ද්‍රාවකය තුළ හොඳින් දියවන නමුත් C ද්‍රාවකය තුළ දියවන්නේ අල්ප වශයෙනි. B ද්‍රාවකය හා C ද්‍රාවකය එකිනෙක මිශ්‍ර නොවේ. A, B හා C පිළිවෙලින් දක්වා ඇති වරණය කුමක්ද?
1. කාබන්ටෙට්රාක්ලෝරය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරනු ලබන ගොඩනැගිල්ල අයත්වන නිෂ්පාදන සාධකය,
1. ප්රාග්ධනය වේ.
2. ශ්‍රමය වේ.
3. ව්‍යවසාය වේ. 1
4. භූමිය වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පෙර ළමාවියට අදාළ වයස් කාණ්ඩය වන්නේ,
1. අවුරුදු 5 ත් අවුරුදු 8 ත් අතර කාලය
2. අවුරුදු 1 ත් අවුරුදු 5 ත් අතර කාලය
3. මාස 1 ත් අවුරුදු 1 ත් අතර කාලය
4. අවුරුදු 2 ත් අවුරුදු 5 ත් අ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වෙන්නේ A හා B නම් විද්‍යුත් චුම්භක තරංග පිළිබඳ ප්‍රකාශ දෙකකි. A තරංගය - ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීමට යොදාගන්නා තරංග විශේෂයකි. B තරංගය - දෘෂ්‍ය ආලෝකයට වඩා තරංග ආයාමය වැඩිය. A හා B සඳහා ගැලපෙන විද්‍යුත් චුම්භක තරංග යුගලය වන්නේ,
1. අධෝරක්ත ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සියලු කෙලෙසුන්ගෙන් දුරුවූ හෙයින් ද, රහසින්වත් පවු නොකළ හෙයින් ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ හෙයින්ද බුදුන්වහන්සේ
1. ‘‘බුද්ධ’’ නම් වන සේක.
2. ‘‘භගවා’’ නම් වන සේක.
3. ‘‘අරහං’’ නම් වන සේක.
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මැටි ගඩොල් නිෂ්පාදන ආයතනයක් ප්‍රයෝජනයට ගන්නා පස් හා ‘සේවකයින්’ අයත්වන නිෂ්පාදන සාධක දෙක පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක් ද?
1. භූමිය, ශ්‍රමය
2. ප්රාග්ධනය, ව්‍යවසායකත්වය
3. භූමිය, ප්රාග්ධනය
4. ප්රාග්ධනය, ශ්‍රමය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: විපාක දීමට ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව කර්මය බෙදා දැක්වීමේ දී ජීවිතයේ නිතර නිතර පුරුදු පුහුණූ කරනු ලැබූ කර්ම හඳුන්වන්නේ.
1. ආචින්න කර්ම ලෙස ය.
2. කටත්තා කර්ම ලෙස ය.
3. ගරුක කර්ම ලෙස ය.
4. ආසන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: මෝටරයක චලිත වේගය වැඩි කරගැනීම කෙරෙහි බල නොපාන සාධකය වන්නේ,
1. දඟරයේ පොටවල් සංඛ්‍යාව වැඩි කිරීම.
2. දඟරයට කඩින් කඩ විද්‍යුත් ධාරාව සැපයීම.
3. චුම්බක ක්ෂේත්රය ප්‍රබල කිරීම.
4. දඟරය හරහා සැපයෙන වි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මධ්‍යගත සැලසුේ මණ්ඩඩලයක් මගින්ත් ආර්ලික තීරණ ගනු ලබන්ත්ශන්ත්, කුමන අර්ලථ ක්‍රමයක් සහිත රටවල් විසින්ත් ද?
1. මිශ්‍ර
2. සමාජවාදී
3. ධ්නවාදී
4. ශවළඳශපාළ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සුනිල් තම ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඔහුගේ යෝජිත ව්‍යාපාරයට | — | අවස්ථාවක් වන්නේ
1. රජය විසින් ව්‍යාපාර සඳහා අයකරනු ලබන බදු ඉහළ දැමීම ය.
2. ඔහුගේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එකම සිල්ලර වෙළෙඳසැල වසා දැමීම ය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සජිකා ඔහුගේ ව්‍යාපාරයෙන් මසකට රු. 45000 ක ලාභයක් බලාපොරොත්තු වේ. මෙමගින් පිළිබිඹු වන ව්‍යාපාර ගති ලක්ෂණය වන්නේ,
1. අරමුණක් පැවතීම.
2. ආර්ථික කටයුත්තක් වීම.
3. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම.
4. අවදානමක් පැවතීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: "භාවනානුයෝගී යෝගාවචරයාගේ සිත කුසල් අරමුණෙහි පිහිටා භාවනා වැඩිය යුතුය" සිත කුසල් අරමුණින් බැහැර කරවීමට බලපාන ප්‍රබල හේතුව වන්නේ,
1. පංච නීවරණයයි. බුද්ධ ධර්මය I Page 01 of 04
2. පංච නියාම ධර්මය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ෙනත් අඹකුෙේ නි්ධභහකඹ් ඔහුෙේ ෙඳෞද්ගලි ත්ඹට වහ අයිිකඹට වහනි ෙනොන අයුරින් අඳෙේ නි්ධභහකඹ් වහ බහවිත කිරීෙම් දී අනුගභනඹ ර වළකි ිළඹය් ෙනොන්ෙන්,
1. උපුටහ දළ් වීභ (Citing)
2. ෙගන වළය දළ් වීභ (Quoting)
3. ෙඹොමු දළ් වීභ (Refer... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: භාණ්ඩ හා සේවා යන දෙවර්ගයට ම පොදු ලක්ෂණයක් වන්නේ,
1. භෞතික පැවැත්මක් තිබීම
2. සපයන්නාගෙන් වෙන්කළ හැකි වීම.
3. ගබඩා කළ හැකි වීම.
4. මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කළ හැකි වීම.
A... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.