Datasets:
audio audio | text string | text_romanized string | speaker_id class label | speaker_name string | gender string | duration float32 | id string |
|---|---|---|---|---|---|---|---|
හින්දු මනු වියපත් බ්‍රාහ්මණයන් පිරිසක් රැගෙන ගොස් ඔවුන්ගේ උපදෙස්වලින් තමයි රාජ්‍ය පරිපාලනය කරන්නෙ. | hindu manu viyapat brāhmaṇayan pirisak rægena gos ovungē upadesvalin tamayi rājya paripālanaya karanne. | 0Dinithi | Dinithi | female | 7.669 | DIN_076_08 | |
රේඛීය වුනු පරිණාමවාදයට නොගැලපෙන සාක්ෂි එයට ගැලපෙන ලෙස විස්තර කල යුතුව ඇත. | rēkhīya vunu pariṇāmavādayaṭa nogælapena sākşi eyaṭa gælapena lesa vistara kala yutuva æta. | 0Dinithi | Dinithi | female | 6.192 | DIN_074_21 | |
මචෝ මගෙ කවියේ හැටියට ගෑනු ලමයි දෙන්නෙක් ගැන කියනවා. | macō mage kaviyē hæṭiyaṭa gǣnu lamayi dennek gæna kiyanavā. | 0Dinithi | Dinithi | female | 4.078 | DIN_100_09 | |
සාමාන්‍යයෙන් එකම ආරක නිර්මාණවලට වඩා වෙනස් ආකාරයක නිර්මාණයකදී ඔවුන්ගේ රඟපෑමෙදි අපූර්වත්වයක් ඇති බවයි මගේ නම් හැඟීම. | sāmānyayen ekama āraka nirmāṇavalaṭa vaḍā venas ākārayaka nirmāṇayakadī ovungē raṉgapǣmedi apūrvatvayak æti bavayi magē nam hæṉgīma. | 0Dinithi | Dinithi | female | 10.47 | DIN_069_09 | |
උඹලව අපි හදන්නෙ විකුණන්න කියල උඹලා දන්නෙ නැද්ද? අපි හදන බැටළුවන්ගෙයි උඹලගෙයි කිසිම වෙනසක් නැහැ. | umbalava api hadanne vikuṇanna kiyala umbalā danne nædda api hadana bæṭaḷuvangeyi umbalageyi kisima venasak næhæ. | 0Dinithi | Dinithi | female | 7.9 | DIN_026_21 | |
ප්‍රේමයෙන් ආතුරව ද, ප්‍රේමයේ අසිරියෙන් මුසපත්ව ද හදවත පැහැර ගන්නේ ය. | prēmayen āturava da, prēmayē asiriyen musapatva da hadavata pæhæra gannē ya. | 0Dinithi | Dinithi | female | 5.888 | DIN_026_17 | |
මැරයා ගිය පසු ශීලා කියා ඇත්තේ තමා අතින් වැරදීමකින් මකනය විසි වූ බවත් සහ ප්‍රින්සිපල් ආවොත් | mærayā giya pasu śīlā kiyā ættē tamā atin væradīmakin makanaya visi vū bavat saha prinsipal āvot | 0Dinithi | Dinithi | female | 7.501 | DIN_049_22 | |
ඒ රජ්ජුරුවන්ට හිටියා බොහොම ලස්සන දූ කුමාරිකාවක්. | ē rajjuruvanṭa hiṭiyā bohoma lassana dū kumārikāvak. | 0Dinithi | Dinithi | female | 3.64 | DIN_033_05 | |
ඒකේ තිබුනේ දුටුගැමුණු රජතුමාගේ ඇත් ගොව්වා වෙච්ච ඔය නම තියෙන වැදි ළමයෙක් වටා දුටුගැමුණු රජ චරිතය | ēkē tibunē duṭugæmuṇu rajatumāgē æt govvā vecca oya nama tiyena vædi ḷamayek vaṭā duṭugæmuṇu raja caritaya | 0Dinithi | Dinithi | female | 7.614 | DIN_086_15 | |
මේ දෙපාර්ශවයේම දුර්වලතාවය හඳුනාගෙන සිටින ඉන්ටර්නෙට් කැෆේ කරුවන් ද තම ව්‍යාපාරයේ සාර්ථකත්වය උදෙසා මෙහි ඇති සෑම පරිඝනකයක්ම | mē depārśavayēma durvalatāvaya haṉdunāgena siṭina inṭarneṭ kæfē karuvan da tama vyāpārayē sārthakatvaya udesā mehi æti sǣma parighanakayakma | 0Dinithi | Dinithi | female | 10.02 | DIN_053_09 | |
නූගත්කම හා සමාජ විෂමාචාර හේතුවෙන් අසරණ වූවන්ට පිහිට වේ. | nūgatkama hā samāja vişamācāra hētuven asaraṇa vūvanṭa pihiṭa vē. | 0Dinithi | Dinithi | female | 4.745 | DIN_033_03 | |
කොහොමත් බලය තියෙන වුන් බලය අනිසි ලෙස භාවිතා කරන්න හරිම දක්‍ෂයි. | kohomat balaya tiyena vun balaya anisi lesa bhāvitā karanna harima dakşayi. | 0Dinithi | Dinithi | female | 4.677 | DIN_086_20 | |
සයිමන් ඇන්ඩ් ෂුස්ටර් ප‍්‍රකාශනයක් වන එහි නම, ‘ද ජීසස් ඩිස්කවරි: ද නිව් ආකියොලොජිකල් ෆයින්ඩ් දැට් රිවීල්ස් | sayiman ænḍ şusṭar prakāśanayak vana ehi nama, da jīsas ḍiskavari da niv ākiyolojikal fayinḍ dæṭ rivīls | 0Dinithi | Dinithi | female | 9.283 | DIN_082_14 | |
අනික මම ඔයා වගේ කමෙන්ට් වලින් ගර්භණීබාවයට පත්වෙන්නෙත් නැහැ. | anika mama oyā vagē kamenṭ valin garbhaṇībāvayaṭa patvennet næhæ. | 0Dinithi | Dinithi | female | 4.419 | DIN_071_25 | |
ඇත්ත නම් එළෙස යෝජනා කරන ලද්දේ රණවිරුවන්ට විරුද්ධව නොව යුද අපරාධකරුවන්ට විරුද්ධව නඩු ඇසීමට බවයි. | ætta nam eḷesa yōjanā karana laddē raṇaviruvanṭa viruddhava nova yuda aparādhakaruvanṭa viruddhava naḍu æsīmaṭa bavayi. | 0Dinithi | Dinithi | female | 8.34 | DIN_080_21 | |
සවස බසයට නැග ඇති කිටීට බත්තරමුල්ල ප්‍රදේශයට එන විට සවස හය විය. | savasa basayaṭa næga æti kiṭīṭa battaramulla pradēśayaṭa ena viṭa savasa haya viya. | 0Dinithi | Dinithi | female | 5.421 | DIN_048_21 | |
පේනව නේ එකෙක් වත් දන්නේ නෑ රූල්ස්, එක එකාට ඕන ඕන විදිහට මෙහෙ කම්පැණි වැඩ කරන්නේ. | pēnava nē ekek vat dannē nǣ rūls, eka ekāṭa ōna ōna vidihaṭa mehe kampæṇi væḍa karannē. | 0Dinithi | Dinithi | female | 6.748 | DIN_064_01 | |
"""සර් මේ ලඟකදී රෑ මට ඇහුනා අක්කාගේ කාමරේ ඇතුලෙන් අක්කා කියනවා """"අනේ පණ ඔයා ඉක්මනට ජනේලෙන්""""""" | sar mē laṉgakadī rǣ maṭa æhunā akkāgē kāmarē ætulen akkā kiyanavā anē paṇa oyā ikmanaṭa janēlen | 0Dinithi | Dinithi | female | 8.068 | DIN_064_19 | |
මේ කියනා මහා යුද්ධය නම් අප මීට පෙර අසා ඇති හෝ කියවා ඇති පළමු ලෝක යුද්දය. | mē kiyanā mahā yuddhaya nam apa mīṭa pera asā æti hō kiyavā æti paḷamu lōka yuddaya. | 0Dinithi | Dinithi | female | 6.408 | DIN_069_20 | |
මං ලොකු වෙලා එන්නම් මරු කතා ටික. | maṁ loku velā ennam maru katā ṭika. | 0Dinithi | Dinithi | female | 2.681 | DIN_071_22 | |
ඒත් එතනින් පස්සෙ කාටද රට භාර දෙන්නෙ කියන එක ප්‍රශ්නයක්. | ēt etanin passe kāṭada raṭa bhāra denne kiyana eka praśnayak. | 0Dinithi | Dinithi | female | 4.198 | DIN_026_04 | |
හක්කි කාවාඩි, ගිනි කාවාඩි, කිරි කාවාඩි, මත්ස්‍ය කාවාඩි යනුවෙන් කාවාඩි වර්ග පහකි. | hakki kāvāḍi, gini kāvāḍi, kiri kāvāḍi, matsya kāvāḍi yanuven kāvāḍi varga pahaki. | 0Dinithi | Dinithi | female | 7.44 | DIN_034_02 | |
දුමින්ද කවිරංග ගුණවර්ධන පස්වරු පහයි තිස්අට, දෙදහස් එකොළහේ පෙබරවාරි විස්ස ප්‍රතිචාරයට ස්තූතියි සහෝ. | duminda kaviraṁga guṇavardhana pasvaru pahayi tisaṭa, dedahas ekoḷahē pebaravāri vissa praticārayaṭa stūtiyi sahō. | 0Dinithi | Dinithi | female | 8.611 | DIN_095_25 | |
මෙම පිරිසක් මේ වසරේ ගීතයක් නාම යෝජනා සඳහා ආචාර්ය සිඩ් දක්වා ඇති, | mema pirisak mē vasarē gītayak nāma yōjanā saṉdahā ācārya siḍ dakvā æti, | 0Dinithi | Dinithi | female | 6.348 | DIN_060_13 | |
සති අන්තයේ නිවහනේ හුදකලාව සිටියදී නැවත නැවතත් සුදු හිම පලස පෙරළා බැලීමි. | sati antayē nivahanē hudakalāva siṭiyadī nævata nævatat sudu hima palasa peraḷā bælīmi. | 0Dinithi | Dinithi | female | 6.094 | DIN_027_19 | |
ගිය ඉරිදා මමත් ඩිස්ක් බ්‍රේක් සහ ලයිනර් සුද්ද කරලා බ්‍රේක් ඔයිල් මාරු කරලා දැම්මා. | giya iridā mamat ḍisk brēk saha layinar sudda karalā brēk oyil māru karalā dæmmā. | 0Dinithi | Dinithi | female | 6.214 | DIN_062_11 | |
ට්‍රැවල් කරන්න ආස අයට හොඳම ක්‍රම පහක්, ට්‍රැවල් කරන එක විනෝදාංශයක් කර ගත්ත අයටයි අද ලිපිය. | ṭræval karanna āsa ayaṭa hoṉdama krama pahak, ṭræval karana eka vinōdāṁśayak kara gatta ayaṭayi ada lipiya. | 0Dinithi | Dinithi | female | 7.175 | DIN_059_09 | |
කනා ටියුන් එකක් වෙන්න ඕනේ මහරගම නාරාහේන්පිට කොල්ලුපිටිය පිටකොටුව තමා ගියේ. | kanā ṭiyun ekak venna ōnē maharagama nārāhēnpiṭa kollupiṭiya piṭakoṭuva tamā giyē. | 0Dinithi | Dinithi | female | 6.417 | DIN_062_01 | |
ඉස්කෝලේ කාලේ අපිත් ඔය වගේ කුප්ප වැඩ කරලා තියෙනවා ටීචර්ලට. | iskōlē kālē apit oya vagē kuppa væḍa karalā tiyenavā ṭīcarlaṭa. | 0Dinithi | Dinithi | female | 5.186 | DIN_066_01 | |
ගම්මන්පිලට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි, මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුවක් ඔක්තෝම්බර් තුන්වැනි දින | gammanpilaṭa erehi naḍuvak vibhāgayaṭa dina niyama veyi, mantrī udaya gammanpilaṭa erehi naḍuvak oktōmbar tunvæni dina | 0Dinithi | Dinithi | female | 8.699 | DIN_076_25 | |
අනුමාන වශයෙන් විශ්වීය වූ දෙයක් ලෙස පුද්ගලයකුගේ ජීවිත පරතරය තුළ, ස්වභාවික හෝ ජීව විද්‍යාත්මක දෙයක් ලෙස | anumāna vaśayen viśvīya vū deyak lesa pudgalayakugē jīvita parataraya tuḷa, svabhāvika hō jīva vidyātmaka deyak lesa | 0Dinithi | Dinithi | female | 8.669 | DIN_098_06 | |
ඔය දෙපිරිසම සමඟ මා විවිධ අවස්ථාවල ගණුදෙනු කර තිබෙනවා. | oya depirisama samaṉga mā vividha avasthāvala gaṇudenu kara tibenavā. | 0Dinithi | Dinithi | female | 5.304 | DIN_008_21 | |
ඒ සමගම ශ‍්‍රී.ල.නි.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය | ē samagama śrī.la.ni.pa. hiṭapu pārlimēntu mantrīvarun panahak pamaṇa śrī laṁkā podujana peramuṇē sāmājikatvaya | 0Dinithi | Dinithi | female | 9.154 | DIN_094_18 | |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම කළ හැක්කේ හැත්තෑපස්වැනි වගන්තියකට අනුව නොව ව්‍යවස්ථාවේ | āṇḍukrama vyavasthāva saṁśōdhanaya kirīma hō ahōsi kirīma kaḷa hækkē hættǣpasvæni vagantiyakaṭa anuva nova vyavasthāvē | 0Dinithi | Dinithi | female | 8.659 | DIN_088_06 | |
මේ රටවල හග් ඇන්ඩ් කිස් සාමාන්‍ය දෙයක් නිසා කිව්වේ. | mē raṭavala hag ænḍ kis sāmānya deyak nisā kivvē. | 0Dinithi | Dinithi | female | 4.075 | DIN_020_10 | |
අන්තර්ජාලයේ සැරිසරන විශේෂයෙන් ආගමික හා ජාතිවාදී “බ්ලොග්ස්” අතර සැරිසරන ඔබට ඒ වටා ඒකරාශී වී සිටින පාඨක පිරිස් | antarjālayē særisarana viśēşayen āgamika hā jātivādī blogs atara særisarana obaṭa ē vaṭā ēkarāśī vī siṭina pāṭhaka piris | 0Dinithi | Dinithi | female | 9.75 | DIN_052_19 | |
භාෂාව බිහිවීම කිසියම් කාල සීමාවක් තුළ සිදු වූවක් නොවේ. | bhāşāva bihivīma kisiyam kāla sīmāvak tuḷa sidu vūvak novē. | 0Dinithi | Dinithi | female | 4.639 | DIN_037_10 | |
හරක් නැතිව මම කෙසේ නම් කුඹුර සාම් ද? ස්වාමීනි, ආපසු ගොස් මේ ගැන තව ටිකක් | harak nætiva mama kesē nam kumbura sām da svāmīni, āpasu gos mē gæna tava ṭikak | 0Dinithi | Dinithi | female | 6.753 | DIN_030_04 | |
ෆෝන් හදන තැනකට ඕක අරන් ගියොත් එයා කෝඩ් එකක් පෙනෙන්න ගහලා ඔයාලගෙන් දෙතුන් සියක් කඩා ගන්නවා. | fōn hadana tænakaṭa ōka aran giyot eyā kōḍ ekak penenna gahalā oyālagen detun siyak kaḍā gannavā. | 0Dinithi | Dinithi | female | 7.39 | DIN_092_11 | |
මං කියවන්න ආසම ඒවා ත්‍රීවීල් සහ බයික් සඳහා අඩුමිලට නව පෙට්‍රල් විශේෂයක් අලුත්ම සමාජ ජාලා වෙබ් | maṁ kiyavanna āsama ēvā trīvīl saha bayik saṉdahā aḍumilaṭa nava peṭral viśēşayak alutma samāja jālā veb | 0Dinithi | Dinithi | female | 8.482 | DIN_072_08 | |
ධාන්‍ය නැතිව පාන් හදන්නේ කොහොම ද? කුඹුරු හාන්න හරක් නැති වුණා ම ධාන්‍ය ලැබෙන්නේ | dhānya nætiva pān hadannē kohoma da kumburu hānna harak næti vuṇā ma dhānya læbennē | 0Dinithi | Dinithi | female | 6.186 | DIN_030_06 | |
ඊ මේල් කවිකාරිගේ කතන්දර හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. | ī mēl kavikārigē katandara hevat mahæduru biriṉdakagē katā vastuva. | 0Dinithi | Dinithi | female | 5.08 | DIN_066_23 | |
කැබිනට් මණ්ඩලය තුල, වසරක් පමණ තිස්සේ තමන් කියූ දේ ගණන් නොගත් නිසා එවන් ප‍්‍රකාශයක් කලේ යයි | kæbinaṭ maṇḍalaya tula, vasarak pamaṇa tissē taman kiyū dē gaṇan nogat nisā evan prakāśayak kalē yayi | 0Dinithi | Dinithi | female | 9.48 | DIN_009_07 | |
මගේ යාලුවොත් බලනකොට ඔයාගේ යාලුවොනේ හිකිස් දැන් ඉතින් පරිස්සම් වෙන්න තියෙන්නේ. | magē yāluvot balanakoṭa oyāgē yāluvonē hikis dæn itin parissam venna tiyennē. | 0Dinithi | Dinithi | female | 5.933 | DIN_088_24 | |
චූටි බේබි රගර් ගහනකොට උඹ අත්පුඩි ගසා නැති බව මම හොඳින්ම දනිමි. | cūṭi bēbi ragar gahanakoṭa umba atpuḍi gasā næti bava mama hoṉdinma danimi. | 0Dinithi | Dinithi | female | 4.92 | DIN_002_13 | |
ඒ තමයි අඳුරේ පොරබදින අපිට පාර කියන එකම පහන් එළිය. | ē tamayi aṉdurē porabadina apiṭa pāra kiyana ekama pahan eḷiya. | 0Dinithi | Dinithi | female | 4.51 | DIN_024_21 | |
සන්ඩේ ඔබ්සර්ව මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ. | sanḍē obsarva mobiṭel vasarē pāsal krikaṭ sammāna uḷela śrī laṁkāvē. | 0Dinithi | Dinithi | female | 5.814 | DIN_077_09 | |
මේ පාරනම් මාව හොඳටම බය උනා, ඉක්මනට සිහි එළවාගත්තු මම, කාමරෙන් එළියට ගියේ කිසි සද්දයක් ඇහෙන්නේ | mē pāranam māva hoṉdaṭama baya unā, ikmanaṭa sihi eḷavāgattu mama, kāmaren eḷiyaṭa giyē kisi saddayak æhennē | 0Dinithi | Dinithi | female | 9 | DIN_006_14 | |
ඕ ලෙවල් ගොඩ දැමූ අපට ඒ ලෙවල් නම් මොනාද? කීම ඒ ලෙවල් අපහසු වීමට හේතුව බව සියල්ලට දැන් පසක් විය. | ō leval goḍa dæmū apaṭa ē leval nam monāda kīma ē leval apahasu vīmaṭa hētuva bava siyallaṭa dæn pasak viya. | 0Dinithi | Dinithi | female | 7.942 | DIN_043_07 | |
මේ සොහොනේ තැන්පත් කර ඇති මියගිය පුද්ගලයා හෝ ඒ අසල කොටා ඇති ජෝනාගේ සංකේත රූපය අනුව | mē sohonē tænpat kara æti miyagiya pudgalayā hō ē asala koṭā æti jōnāgē saṁkēta rūpaya anuva | 0Dinithi | Dinithi | female | 7.478 | DIN_082_02 | |
දහස, පන්දහස, දසදහස හා ලක්ෂ ගණන් හිට් ගසන එවුන් දෙස අප බලා සිටිමු. | dahasa, pandahasa, dasadahasa hā lakşa gaṇan hiṭ gasana evun desa apa balā siṭimu. | 0Dinithi | Dinithi | female | 7.182 | DIN_042_22 | |
හම්බයන්ට වැඩක් දෙන්නේ කොහොමද? මෙච්චරයි ඔවුන්ට අවශ්‍ය ඒ වෙනුවෙන් ඕනෑම පහත් වැඩකට ඔවුන් අප රටේ සමාජ | hambayanṭa væḍak dennē kohomada meccarayi ovunṭa avaśya ē venuven ōnǣma pahat væḍakaṭa ovun apa raṭē samāja | 0Dinithi | Dinithi | female | 8.376 | DIN_055_25 | |
ගලේ කෙටූ අකුර වගේ කවරදාවත් නොමැකෙන්න ඇඳිලා. | galē keṭū akura vagē kavaradāvat nomækenna æṉdilā. | 0Dinithi | Dinithi | female | 3.838 | DIN_031_13 | |
ඉතින් මේ නායක තුමා කට්ටියට කිව්වා කමක් නැහැ අපිට කන්න පුඩිමකුත් හම්බ වුනානේ ඒක අපි ඔක්කොම | itin mē nāyaka tumā kaṭṭiyaṭa kivvā kamak næhæ apiṭa kanna puḍimakut hamba vunānē ēka api okkoma | 0Dinithi | Dinithi | female | 7.398 | DIN_070_21 | |
මහ දවාලේ කිරිබත්ගොඩ බැංකුවක් කොල්ල කයි. | maha davālē kiribatgoḍa bæṁkuvak kolla kayi. | 0Dinithi | Dinithi | female | 3.022 | DIN_002_21 | |
මහ රෑ දොලහට මෝහිණීව දකින මනුස්සයෙක් බයවෙන තරමට, මම බය උනාද කොහෙද. | maha rǣ dolahaṭa mōhiṇīva dakina manussayek bayavena taramaṭa, mama baya unāda koheda. | 0Dinithi | Dinithi | female | 6.476 | DIN_006_12 | |
දරුවන් සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ අයිතිය යම් යම් සීමාවන්ට යටත්ව දෙමාපියන්ට ඉස්ලාම් ලබාදී තිබුණ ද ප්‍රදේශයේ තරුණයන් | daruvan sambandhayen daṇḍuvam kirīmē ayitiya yam yam sīmāvanṭa yaṭatva demāpiyanṭa islām labādī tibuṇa da pradēśayē taruṇayan | 0Dinithi | Dinithi | female | 9.386 | DIN_053_15 | |
මෙම ජල ගැල්ම හා එයට හේතුව පිලිබඳ සියලුම ශිෂ්ථාචාර වලින් හමුවන වෙනස් වෙනස් තොරතුරු සහ පුරාවෘත්තියන් | mema jala gælma hā eyaṭa hētuva pilibaṉda siyaluma śişthācāra valin hamuvana venas venas toraturu saha purāvṛttiyan | 0Dinithi | Dinithi | female | 8.245 | DIN_074_16 | |
තෑන්ක්ස් මචන්! කෙල්ලෝ ගොඩායි. මම අපේ අම්මගේ චූටි පුතා ලොල් සිංහල පොඩ්ඩක් අවුල්. | tǣnks macan kellō goḍāyi. mama apē ammagē cūṭi putā lol siṁhala poḍḍak avul. | 0Dinithi | Dinithi | female | 6.542 | DIN_062_18 | |
ඔහු ද ඇගයීමට කළ ලෙස ෆෝචූන් ද ආත්මයක් | ohu da ægayīmaṭa kaḷa lesa fōcūn da ātmayak | 0Dinithi | Dinithi | female | 3.607 | DIN_060_14 | |
චීන ගුවන්සේවා බලාධිකාරියේ මෙම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වඩාත් අපහසුතාවට පත්වන්නේ කොළඹ බීජිං ෂැංහයි ගුවන්තොටුපොළවල් කරා ගමන් ගන්නා | cīna guvansēvā balādhikāriyē mema pratikşēpa kirīma hētuven vaḍāt apahasutāvaṭa patvannē koḷamba bījiṁ şæṁhayi guvantoṭupeḷaval karā gaman gannā | 0Dinithi | Dinithi | female | 10.67 | DIN_024_01 | |
එම යුද්ධය තුළ සිදුවූ වැරදිවලට අරහත් වරු විසින් සමාව ලබාගන්නා ලදී. | ema yuddhaya tuḷa siduvū væradivalaṭa arahat varu visin samāva labāgannā ladī. | 0Dinithi | Dinithi | female | 5.507 | DIN_015_16 | |
මගේ අතින් මේ පෝස්ට් එකේ මොනා හරි වැරදිලා තියෙනවද? එහෙම කිව්වේ. | magē atin mē pōsṭ ekē monā hari væradilā tiyenavada ehema kivvē. | 0Dinithi | Dinithi | female | 4.888 | DIN_086_18 | |
ඩීජේ සුපුරුදු පරිදි අපේ පන්ති පසුකර උඩ තට්ටුවට නැගීමට ඉහලට නැගුනා අප දුටිමු. | ḍījē supurudu paridi apē panti pasukara uḍa taṭṭuvaṭa nægīmaṭa ihalaṭa nægunā apa duṭimu. | 0Dinithi | Dinithi | female | 6.105 | DIN_045_15 | |
මේ මොහොතෙදි දේශද්‍රෝහී පොදු ජනතාව විදියට අපිටත් පුංචිම හරි වැඩ කොටසක් කරන්න පුළුවන්. | mē mohotedi dēśadrōhī podu janatāva vidiyaṭa apiṭat puṁcima hari væḍa koṭasak karanna puḷuvan. | 0Dinithi | Dinithi | female | 6.59 | DIN_026_06 | |
දැන් සිරිසේනගේ ශබ්දකෝෂය අනුව රණවිරුවන් සහ යුද්ධ අපරාධකරුවන් යනු එකම පිරිසක්ද? යුද සමයෙහි අමානුෂික ඝාතන | dæn sirisēnagē śabdakōşaya anuva raṇaviruvan saha yuddha aparādhakaruvan yanu ekama pirisakda yuda samayehi amānuşika ghātana | 0Dinithi | Dinithi | female | 10.124 | DIN_080_22 | |
ඊයේ පෙරේදා නරඹපු ඒත් එද්දාස් නවසිය අසූ අට තරම් ඈත කාලෙක තිරගත වූ වැම්පයර්ස් කිස් නම් චිත්‍රපටියත් විවිදත්වයකින් යුතු | īyē perēdā narambapu ēt eddās navasiya asū aṭa taram ǣta kāleka tiragata vū væmpayars kis nam citrapaṭiyat vividatvayakin yutu | 0Dinithi | Dinithi | female | 10.219 | DIN_069_01 | |
පනහ කියන්නේ මේ රටේ දෙවනි පාරට යන්ග් ඒජස් පටන් ගන්න එකට. | panaha kiyannē mē raṭē devani pāraṭa yang ējas paṭan ganna ekaṭa. | 0Dinithi | Dinithi | female | 4.778 | DIN_020_07 | |
එදා එහෙමයි අද මෙහෙමයි කියල ෂියා මුස්ලිම් උන්ට මල පැනල ඉන්නෙ කේස් එකට. | edā ehemayi ada mehemayi kiyala şiyā muslim unṭa mala pænala inne kēs ekaṭa. | 0Dinithi | Dinithi | female | 5.846 | DIN_016_25 | |
මාගේ ශාස්තෘන් වන ශාක්‍යපුත්‍ර වූ බුදුරජාණන් වහන්සේ එහි පැමිණියහ. | māgē śāstṛn vana śākyaputra vū budurajāṇan vahansē ehi pæmiṇiyaha. | 0Dinithi | Dinithi | female | 5.819 | DIN_078_02 | |
එසේම මෙවැනි විනාශයන්ට තම දුක කණගාටුව ප්‍රකාශ බුදු බණට හීලෑ නොවුන යක්කු අත්අඩංගුවට! මහනුවර තෙල්දෙණිය | esēma mevæni vināśayanṭa tama duka kaṇagāṭuva prakāśa budu baṇaṭa hīlǣ novuna yakku ataḍaṁguvaṭa mahanuvara teldeṇiya | 0Dinithi | Dinithi | female | 9.197 | DIN_055_16 | |
දෙවියන්ගේ අණ පරිදි මම ඔබගේ හරක් බාන බිලි ගැනීමට ආමි. | deviyangē aṇa paridi mama obagē harak bāna bili gænīmaṭa āmi. | 0Dinithi | Dinithi | female | 4.433 | DIN_030_03 | |
මෙම කෝඩ් වැරදි ලෙස භාවිතා කිරීම නිසා දුරකථනවලට හානි වුවහොත් ඊට අපගේ වගකීමක් නැති බව සලකන්න. | mema kōḍ væradi lesa bhāvitā kirīma nisā durakathanavalaṭa hāni vuvahot īṭa apagē vagakīmak næti bava salakanna. | 0Dinithi | Dinithi | female | 8.3 | DIN_092_14 | |
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මරා දැමූ ඔහු මේ සැරසෙන්නේ තනපට විප්ලවය ගැන කියමින් පනස්හයේ පෙරළිය ආපසු | śrī laṁkā nidahas pakşaya marā dæmū ohu mē særasennē tanapaṭa viplavaya gæna kiyamin panashayē peraḷiya āpasu | 0Dinithi | Dinithi | female | 8.064 | DIN_088_16 | |
කෙසේ නමුත් කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාවේ එච් අයි වී ව්‍යාප්තිය ඉතා පහල මට්ටමකින් පවත්වා | kesē namut kalāpayē anekut raṭaval hā sasaṉdana kaḷa śrī laṁkāvē ec ayi vī vyāptiya itā pahala maṭṭamakin pavatvā | 0Dinithi | Dinithi | female | 8.532 | DIN_022_14 | |
මට නිකන් ඇහුනේ එහෙමයි ඕකනම් මාත් කියන එකක්නෙ. | maṭa nikan æhunē ehemayi ōkanam māt kiyana ekakne. | 0Dinithi | Dinithi | female | 3.815 | DIN_063_06 | |
"""ඒක හදපු """"අක්ෂරය"""" කියන මල ජරාවේ කැත වහ ගන්න කියපු කතාවක්.""" | ēka hadapu akşaraya kiyana mala jarāvē kæta vaha ganna kiyapu katāvak. | 0Dinithi | Dinithi | female | 5.098 | DIN_084_21 | |
සීත දිය ඇලි සහිත මේ ප්‍රදේශයේ මැණික් ගරන තැන් ද බහුලව දකින්නට ඇත. | sīta diya æli sahita mē pradēśayē mæṇik garana tæn da bahulava dakinnaṭa æta. | 0Dinithi | Dinithi | female | 5.148 | DIN_031_22 | |
එහෙට යන්න කලින් ඒ කඩෙන්ම කේක් ගෙඩියකුත් ගන්න මම අමතක කලේ නැහැ. | eheṭa yanna kalin ē kaḍenma kēk geḍiyakut ganna mama amataka kalē næhæ. | 0Dinithi | Dinithi | female | 4.704 | DIN_004_13 | |
බලන්න, මේ අඩවියේ සටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සහ ජනප්‍රිය සහ වැඩිම ප්‍රතිචාර ලැබූ සටහන් | balanna, mē aḍaviyē saṭahan valin væḍima pramāṇayak saha janapriya saha væḍima praticāra læbū saṭahan | 0Dinithi | Dinithi | female | 8.54 | DIN_008_17 | |
ශ්‍රී පවන් මහතා මේ රටේ අගවිනිසුරු ධූරයට පත්ව තිබේ. | śrī pavan mahatā mē raṭē agavinisuru dhūrayaṭa patva tibē. | 0Dinithi | Dinithi | female | 4.242 | DIN_018_02 | |
නඩු කටයුතු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වරින් වර ලංකාවට පැමිනීමට සිදුවීම සහ ලංකාවේ දින ගණනාවක් නවාතැන් | naḍu kaṭayutu venuven sākşi labādīma saṉdahā varin vara laṁkāvaṭa pæminīmaṭa siduvīma saha laṁkāvē dina gaṇanāvak navātæn | 0Dinithi | Dinithi | female | 9.972 | DIN_010_22 | |
සත්‍ය ලෙසම අණ දුන් පිරිසගේ අතින් වරදක් වූයේ නම් සහ ඊට දඬුවම් දෙන්නේ නම් ඔවුන් අතින් | satya lesama aṇa dun pirisagē atin varadak vūyē nam saha īṭa daṇḍuvam dennē nam ovun atin | 0Dinithi | Dinithi | female | 6.944 | DIN_015_12 | |
මම නම් හිතන්නේ, ඊසා මියගියෙ ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ. | mama nam hitannē, īsā miyagiye indiyāvē kāśmīra pradēśayē. | 0Dinithi | Dinithi | female | 5.912 | DIN_083_15 | |
මිතුරාගේ ආදර අන්දරය එලෙස නිෂ්ක්‍රීය වී යද්දී අපේ පාසලේම තවත් මිතුරෙකු දහම් පාසලේ දී අලුත් කතාවක් පටන් ගත්තා. | miturāgē ādara andaraya elesa nişkrīya vī yaddī apē pāsalēma tavat mitureku daham pāsalē dī alut katāvak paṭan gattā. | 0Dinithi | Dinithi | female | 8.802 | DIN_044_16 | |
එම කාරණය පැහැදිලි කිරීමට මත්තෙන් මා ඉහතින් සඳහන් කලා සේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සඳහන් කලයුතු කාරණා කිහිපයක් | ema kāraṇaya pæhædili kirīmaṭa matten mā ihatin saṉdahan kalā sē mema siduvīma sambandhayen saṉdahan kalayutu kāraṇā kihipayak | 0Dinithi | Dinithi | female | 8.878 | DIN_053_05 | |
මේක කාටවත් කරපු අසාධාරණයක්වත් කාගෙන්වත් උපුටා ගත්තු දෙයක්වත් නෙවේ. | mēka kāṭavat karapu asādhāraṇayakvat kāgenvat upuṭā gattu deyakvat nevē. | 0Dinithi | Dinithi | female | 5.472 | DIN_087_02 | |
එදා මෙම චිත්‍රපටි වල රිවෝල්වර, රයිෆල්, කඩු සහ අශ්වයන් යොදා ගත් අතර මත් පැන් ආදියද යොදා ගැනුනි. | edā mema citrapaṭi vala rivōlvara, rayifal, kaḍu saha aśvayan yodā gat atara mat pæn ādiyada yodā gænuni. | 0Dinithi | Dinithi | female | 8.752 | DIN_067_12 | |
ප්‍රධාන චරිතය රඟපාන්නේ වරක් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයද හිමිකරගත් ජෝන් වොයිට් වන අතර සහය චරිතය | pradhāna caritaya raṉgapānnē varak hoṉdama naḷuvāṭa himi oskār sammānayada himikaragat jōn voyiṭ vana atara sahaya caritaya | 0Dinithi | Dinithi | female | 8.849 | DIN_068_18 | |
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අද අලුයම හතර ට පමණ අනතුර සිදුවී ඇත්තේ. | bas rathaya mārgayen ivataṭa pæna viduli kaṇuvaka gæṭīmenuyi ada aluyama hatara ṭa pamaṇa anatura siduvī ættē. | 0Dinithi | Dinithi | female | 7.308 | DIN_022_03 | |
මොකද ඒ පාර හරක් රැලක් වගේ පන්තියට පැන්නේ ටීචර් ඇසුවාය. | mokada ē pāra harak rælak vagē pantiyaṭa pænnē ṭīcar æsuvāya. | 0Dinithi | Dinithi | female | 4.571 | DIN_051_06 | |
නමුත් පෞද්ගලික මාධ්‍ය කෙරෙහි බලපෑමක් කිරීමට නව ව්‍යවස්ථාවෙන් තමන්ට කිසිදු බලයක් ලබා දී නැති බව මැතිවරණ | namut paudgalika mādhya kerehi balapǣmak kirīmaṭa nava vyavasthāven tamanṭa kisidu balayak labā dī næti bava mætivaraṇa | 0Dinithi | Dinithi | female | 8.842 | DIN_022_24 | |
මේ දිනවල එම මාර්ගයේ බොහෝ ස්ථාන ඉරි තැලීම් හා ගිලාබැසීම් වලට ලක්වෙමින් වලවල් හෑරීම නිසා | mē dinavala ema mārgayē bohō sthāna iri tælīm hā gilābæsīm valaṭa lakvemin valaval hǣrīma nisā | 0Dinithi | Dinithi | female | 7.216 | DIN_099_05 | |
පෙර සඳහන් කළාක් මෙන් ඉතිහාසයේ “ස්වර්ණමය” අවස්ථා කිහිපයක් ම අප අහිමි කර ගත්තේය. | pera saṉdahan kaḷāk men itihāsayē svarṇamaya avasthā kihipayak ma apa ahimi kara gattēya. | 0Dinithi | Dinithi | female | 6.637 | DIN_059_04 | |
ඒ වෙනකොට උදේ කාපු පිට්ටු කෑලි හතරෙන් ගණනක්වත් නෑ. | ē venakoṭa udē kāpu piṭṭu kǣli hataren gaṇanakvat nǣ. | 0Dinithi | Dinithi | female | 5.144 | DIN_003_15 | |
අවසානයේ දී “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියේ කොටසක් වීමත් | avasānayē dī balahatkārayen aturudahan kirīmen ārakşā kirīma saṉdahā vū jātyantara sammutiyē pratipādana laṁkāvē nītiyē koṭasak vīmat | 0Dinithi | Dinithi | female | 11.085 | DIN_060_24 | |
මෙන්න ඔබ කැමතිම ලිපි දහය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න බොහෝ දෙනෙක් උනන්දු බව දැනට දින කිහිපයකට | menna oba kæmatima lipi dahaya iṁgrīsi bhāşāva igena ganna bohō denek unandu bava dænaṭa dina kihipayakaṭa | 0Dinithi | Dinithi | female | 7.502 | DIN_069_17 | |
බිම වැටුණු විටත් සමහර විට සුළඟින් කොළ සෙලවේ. | bima væṭuṇu viṭat samahara viṭa suḷaṉgin koḷa selavē. | 0Dinithi | Dinithi | female | 3.489 | DIN_030_22 | |
විශේෂයෙන්ම මෙම අවස්ථාවේ දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, වෛද්‍ය පීඨ දෙමාපිය සංගම් නියෝජිතයින් හා ශිෂ්‍ය | viśēşayenma mema avasthāvē dēśapālana pakşa nāyakayin, vṛttīya samiti niyōjitayin, vaidya pīṭha demāpiya saṁgam niyōjitayin hā śişya | 0Dinithi | Dinithi | female | 10.712 | DIN_002_24 | |
මෙම ක‍්‍රමය තුළ, මෙම ක‍්‍රමයට හුරු වූ රාජ්‍යයන් තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ණයගැති රාජ්‍යයන් ලෙසට මූල්‍යමය | mema kramaya tuḷa, mema kramayaṭa huru vū rājyayan tama avaśyatāvayan sapurā gænīmaṭa ṇayagæti rājyayan lesaṭa mūlyamaya | 0Dinithi | Dinithi | female | 9.08 | DIN_097_15 |
End of preview. Expand in Data Studio
SinhalaTTS_4speaker
Multi-speaker Sinhala text-to-speech corpus (4 native speakers), prepared for training multi-speaker TTS models such as VITS.
Structure
- Splits:
train(80%) /test(20%), stratified per speaker (seed42). - Audio: mono, 16-bit PCM WAV, 22050 Hz (resampled from 44.1/48 kHz originals).
| Column | Description |
|---|---|
audio |
Speech clip (playable in the viewer) |
text |
Transcript as provided by the source. Sinhala Unicode script, except speaker Isuru, whose source transcripts are romanized only |
text_romanized |
Romanized (ISO 15919-style) transcript. Empty for Harini (not provided by the source) |
speaker_id |
Integer speaker id 0–3 (ClassLabel) |
speaker_name |
Dinithi, Harini, Isuru, Yasindu |
gender |
Speaker gender |
duration |
Clip length in seconds |
id |
Original utterance id |
Statistics
| Split | Speaker | ID | Gender | Utterances | Hours |
|---|---|---|---|---|---|
| train | Dinithi | 0 | female | 2000 | 3.85 |
| train | Harini | 1 | female | 915 | 1.71 |
| train | Isuru | 2 | male | 460 | 0.98 |
| train | Yasindu | 3 | male | 1040 | 1.73 |
| test | Dinithi | 0 | female | 500 | 0.98 |
| test | Harini | 1 | female | 229 | 0.43 |
| test | Isuru | 2 | male | 115 | 0.24 |
| test | Yasindu | 3 | male | 260 | 0.44 |
Usage
from datasets import load_dataset
ds = load_dataset("TriLingDATA/SinhalaTTS_4speaker")
sample = ds["train"][0]
print(sample["text"], sample["speaker_id"], sample["audio"]["sampling_rate"])
For VITS multi-speaker training use speaker_id as the speaker index (n_speakers=4).
Since Isuru's transcripts are romanized while the other speakers use Sinhala script, either
train on text_romanized where available, transliterate consistently, or filter by speaker
so the model sees a single script.
Notes
- 56 Harini recordings in the source release are corrupt (unreadable WAV headers) and were excluded.
- Duplicate metadata rows in Isuru's source were de-duplicated.
Source & credit
Original recordings and transcriptions by Safnas Kaldeen (Final Year Project, Department of Computer Science and Engineering, University of Moratuwa): https://github.com/SafnasKaldeen/TTSx. Please cite the original repository when using this data.
- Downloads last month
- -