sentence_id int64 1 5.96k | product_name stringclasses 151
values | price stringclasses 116
values | rating int64 1 5 | review stringlengths 1 1.17k ⌀ | cleaned_review stringlengths 1 1.17k | aspect_sentiment_annotation stringlengths 35 996 ⌀ | review_type stringclasses 3
values | category stringclasses 5
values |
|---|---|---|---|---|---|---|---|---|
1 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | මේක මරු හැබැයි එබව්ට් එකේ තියෙන්නේ t900 ultra 2 kiyala හැබැයි හොදයි බැට්රිය දවස් 2 තියෙ thaks daraz❤️❤️ | මේක මරු හැබැයි එබව්ට් එකේ තියෙන්නේ t900 ultra 2 kiyala හැබැයි හොදයි බැට්රිය දවස් 2 තියෙ thaks daraz❤️❤️ | null | Pure_Sinhala | electronic |
2 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | super nice ඇතටම නියමයි කියන්න වචන නැ | super nice ඇතටම නියමයි කියන්න වචන නැ | null | Pure_Sinhala | electronic |
3 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | 🔥 මේක අනිවාර්යෙන්ම ගන්න. දවස් තුනෙන් ආවා. කියන්න කිසි වරදක් නෑ. පට්ටම වොච් එක features ගොඩක් තියෙනවා. ගොඩක් ලොකු නෑ අතට ගානට තියෙනවා.aniwarenma ganna.thank u daraz,seller❤️🔥👍 | 🔥 මේක අනිවාර්යෙන්ම ගන්න. දවස් තුනෙන් ආවා. කියන්න කිසි වරදක් නෑ. පට්ටම වොච් එක features ගොඩක් තියෙනවා. ගොඩක් ලොකු නෑ අතට ගානට තියෙනවා.aniwarenma ganna.thank u daraz,seller❤️🔥👍 | null | Pure_Sinhala | electronic |
4 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගොඩක් හොදට පැක් කරල තිබුණා. කියන තරම් වරදකුත් නෑ .දවස් තුනෙන් ගෙදරටම ආවා. ගොඩක් හොඳ features තියනවා ගන්ට නියම බඩුව. I recommend this smart watch. | ගොඩක් හොදට පැක් කරල තිබුණා. කියන තරම් වරදකුත් නෑ .දවස් තුනෙන් ගෙදරටම ආවා. ගොඩක් හොඳ features තියනවා ගන්ට නියම බඩුව. I recommend this smart watch. | null | Pure_Sinhala | electronic |
5 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | දැන් මන් මාස 2ක් විතර පාවිච්චි කලා කිසිම අවුලක් නෑ. බැටරි එක දවස් 2ක් වගේ තියෙනවා. | දැන් මන් මාස 2ක් විතර පාවිච්චි කලා කිසිම අවුලක් නෑ. බැටරි එක දවස් 2ක් වගේ තියෙනවා. | null | Pure_Sinhala | electronic |
6 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | #win මේකනම් සුපිරි දවස් දෙකෙන් හම්බුනා | #win මේකනම් සුපිරි දවස් දෙකෙන් හම්බුනා | null | Pure_Sinhala | electronic |
7 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | patta watch ekk.supiri ganata watinw.kisi awlak nathuwa me seller gen buy karanna.seller quality | පට්ට වට්ච් එකක්.සුපිරි ගානට වටින්ව්.කිසි අව්ලක් නැතුව මේ සෙල්ලෙර් ගෙන් බුය් කරන්න.සෙල්ලෙර් කුඅලිත්ය | null | Sinhala_in_English | electronic |
8 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | watch එක ගොඩක් හොදයි.අවුලකට තියෙන්නේ වොච් එක ගැහුවට පස්සෙ රත් වෙනවා ගලවද්දි .ඒත් විනාඩියකින් විතර එක හරි යනවා.මොන වුනත් ගනට සාධාරණයක් කරලා තියෙනවා.මං වොච් එකට මාර ආසයි. | watch එක ගොඩක් හොදයි.අවුලකට තියෙන්නේ වොච් එක ගැහුවට පස්සෙ රත් වෙනවා ගලවද්දි .ඒත් විනාඩියකින් විතර එක හරි යනවා.මොන වුනත් ගනට සාධාරණයක් කරලා තියෙනවා.මං වොච් එකට මාර ආසයි. | null | Pure_Sinhala | electronic |
9 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | මට අද මේක හම්බුනේ මම මේක on කරද්දි on උන්නෑ ඊටපස්සෙ charge කරාට පස්සෙ on උනේ seller ගොඩක් හොදය් highly recommended ❤️ | මට අද මේක හම්බුනේ මම මේක on කරද්දි on උන්නෑ ඊටපස්සෙ charge කරාට පස්සෙ on උනේ seller ගොඩක් හොදය් highly recommended ❤️ | null | Pure_Sinhala | electronic |
10 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | deliver speed සුපිරි watch ekak supar 😘good selar.. ඔබත් අදම මිලදි ගන්න🥰🥰 | deliver speed සුපිරි watch ekak supar 😘good selar.. ඔබත් අදම මිලදි ගන්න🥰🥰 | null | Pure_Sinhala | electronic |
11 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Excatly same as shown...Working well...Very fast Delivery...Recommend the seller... | ඒෂ්කත්ල්ය සමේ ඇස ශෝව්න්...වොර්කින්ග් වෙල්ල්...වෙර්ය් ෆස්ට් දෙලිවෙර්ය්...රෙචොම්මෙන්ඩ් තේ සෙල්ලෙර්... | null | Sinhala_in_English | electronic |
12 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | fast delivery නියම watch එක ගන්න එකෙකුට කියන්න තියෙන්නෙ ගනින්. මේක නියමයි bro. so thank you daraz.🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 | fast delivery නියම watch එක ගන්න එකෙකුට කියන්න තියෙන්නෙ ගනින්. මේක නියමයි bro. so thank you daraz.🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 | null | Pure_Sinhala | electronic |
13 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | fsat shipping ,good product mokak hari avulak thibunoth ikmaninin reply kranava really good seller | ෆස්ට් ශිප්පින්ග් | null | Sinhala_in_English | electronic |
14 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | කිසි දේකට බයවෙන්න එපා.දවස් තුනෙන් ඕඩර් එකත් ආවා.WATCH එක මාරම QUALITY. I AM SO HAPPY.බය නැතුව ORDER කරන්න. RECOMMEND THIS SELLER! | කිසි දේකට බයවෙන්න එපා.දවස් තුනෙන් ඕඩර් එකත් ආවා.WATCH එක මාරම QUALITY. I AM SO HAPPY.බය නැතුව ORDER කරන්න. RECOMMEND THIS SELLER! | null | Pure_Sinhala | electronic |
15 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Godakma hodai. Mm online order karapu palavenima de. Podi bayak thibba enakm . Eth Delivery eken sarin sare call karara gedrlagataam genalla dunna. Delivery nm supiri . Davas deken ave. Watch ekath a vagema thamai. Hodatama hodai kisima prashnayak na. Battery ekath hodatama hodai #win | ගොඩක්ම හොදි. ම්ම් ඔන්ලිනේ ඔර්දෙර් කරපු පළවෙනිම දේ. පොඩි බයක් තිබ්බ එනකම් . එත් දෙලිවෙර්ය් එකෙන් සරින් සැරේ චාල්ල් කරර ගෙද්ර්ලගටාම් ගෙනල්ල දුන්න. දෙලිවෙර්ය් නම් සුපිරි . දවස් දෙකෙන් ආවේ. වට්ච් එකත් a vagema thamai. Hodatama hodai kisima prashnayak na. Battery ekath hodatama hodai #win | null | Sinhala_in_English | electronic |
16 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | චාජ් එකට ගහලා තිබ්බම විතරයිනෙ පෙන්නන්නෙ ම්න් පැය තුනක් විතර චාච් කලා චාජ් එකෙන් ගත්තම වැඩ නැ රිටන් කරන්න පුලුවන්ද ම්න් වොච් දෙකක් ගත්තා එකක් වැඩ මෙක වැඩ නැ | චාජ් එකට ගහලා තිබ්බම විතරයිනෙ පෙන්නන්නෙ ම්න් පැය තුනක් විතර චාච් කලා චාජ් එකෙන් ගත්තම වැඩ නැ රිටන් කරන්න පුලුවන්ද ම්න් වොච් දෙකක් ගත්තා එකක් වැඩ මෙක වැඩ නැ | null | Pure_Sinhala | electronic |
17 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | කියන්න කිසිම වැරැද්දක් නැ... සුපිරියක් අවේ සීල් පැක් | කියන්න කිසිම වැරැද්දක් නැ... සුපිරියක් අවේ සීල් පැක් | null | Pure_Sinhala | electronic |
18 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගෙවන ගානට මාරම වටිනවා Deliver එකත් මරැ ඕඩර් එක දාපු දවසට පහුවෙනිදම ආවා ❤😻 | ගෙවන ගානට මාරම වටිනවා Deliver එකත් මරැ ඕඩර් එක දාපු දවසට පහුවෙනිදම ආවා ❤😻 | null | Pure_Sinhala | electronic |
19 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Aththatama godak hoda product ekak. Mn me jathiye watches 2k buy kra. E watches 2m hodata wada. Me sellerth godak hodayi. Dawas 3n Delivery eka dunna. | ඇත්තටම ගොඩක් හොද ප්රෝදුච්ට් එකක්. මන් මේ ජාතියේ වට්චෙස් 2ක් බුය් කර. ඒ වට්චෙස් 2ම් හොදට වැඩ. මේ සෙල්ලෙර්ත් ගොඩක් හොදයි. දවස් 3න් දෙලිවෙර්ය් එක දුන්න. | null | Sinhala_in_English | electronic |
20 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Good Product.One day delivery.fast and speed Delivery service.High recommend this product. බය නැතුව ගන්න හොඳට වැඩ කරනවා. | Good Product.One day delivery.fast and speed Delivery service.High recommend this product. බය නැතුව ගන්න හොඳට වැඩ කරනවා. | null | Pure_Sinhala | electronic |
21 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | black color eka mata labune. customer order karanne eyata ona eka seller t ona eka nemei. eth watch eka hodai mata color eka charge karaganna puluwan da plz ? | බ්ලච්ක් චොලෝර් එක මට ලැබුනේ. චුස්ටෝමෙර් ඔර්දෙර් කරන්නේ එයට ඕන එක සෙල්ලෙර් ට ඕන එක නෙමෙඉ. එත් වට්ච් එක හොදි මට චොලෝර් එක චර්ගේ කරගන්න පුළුවන් ද ප්ල්ළ ? | null | Sinhala_in_English | electronic |
22 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Watch eka hodai. habai screen eke bubble ekak avith thiyenava. scratch marks thiyenawa. e arenna vena avulak nam na🥲 | වට්ච් එක හොදි. හබි ස්ච්රීන් එකේ බුබ්බ්ලේ එකක් ඇවිත් තියෙනවා. ස්ච්රට්ච් මාර්කස් තියෙනවා. ඒ ඇරෙන්න වෙන අවුලක් නම් න🥲 | null | Sinhala_in_English | electronic |
23 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | වොට්ච් එක ඇත්තටම නියමයි. හැමදෙයක්ම වැඩ. Call ගන්නත් පුලුවන් හොදට Blood pressure එව්වත් හොදට වැඩ චාර්ජ් එකත් තියේ හොදට iOS ,Android දෙකෙන්ම පාවිච්චි කරහැකි ඩිලිවරි එකත් ඉක්මනින් ආව Thank you Daraz!💗 | වොට්ච් එක ඇත්තටම නියමයි. හැමදෙයක්ම වැඩ. Call ගන්නත් පුලුවන් හොදට Blood pressure එව්වත් හොදට වැඩ චාර්ජ් එකත් තියේ හොදට iOS ,Android දෙකෙන්ම පාවිච්චි කරහැකි ඩිලිවරි එකත් ඉක්මනින් ආව Thank you Daraz!💗 | null | Pure_Sinhala | electronic |
24 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | illana eka nemei ewanne ganna epa kawruwath. personal message karalath kiwwa ewanna ona color eka. deparak order kala deparama waradi ewa ewwe. | ඉල්ලන එක නෙමෙඉ එවන්නේ ගන්න එපා කව්රුවත්. පෙර්සොනල් මෙස්සගේ කරලත් කිව්වා එවන්න ඕන චොලෝර් එක. දෙපාරක් ඔර්දෙර් කල දෙපාරම වැරදි ඒවා එව්වේ. | null | Sinhala_in_English | electronic |
25 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | හරිම හොද 😇 Dilivery partner කෙනෙක් දවස් දෙකෙන් 2 ආකව👌 හොදට පැක් කරල තියෙනව 🦴🔥ගානත් අඩුයි 💰 බයනැතුව ඔයාලත් ගන්න.🔥 | හරිම හොද 😇 Dilivery partner කෙනෙක් දවස් දෙකෙන් 2 ආකව👌 හොදට පැක් කරල තියෙනව 🦴🔥ගානත් අඩුයි 💰 බයනැතුව ඔයාලත් ගන්න.🔥 | null | Pure_Sinhala | electronic |
26 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | watch එක නම් ගොඩක් හොදයි හොඳ bulid quality එකක් තියෙනවා. කිසිම damage එකක් තිබ්බේ නෑ කියපු දවස් වලට වඩා ගොඩක් කලින් delever කරා . watch එක ලැබෙද්දී නම් bettery 0% ඒ උනාට charge කරලා බැලුවා watch එක වැඩ . good product,ගෙවන ගානට වඩා නම් ගොඩක් වටිනවා . බය නැතුව ගන්න.highley reccomend | watch එක නම් ගොඩක් හොදයි හොඳ bulid quality එකක් තියෙනවා. කිසිම damage එකක් තිබ්බේ නෑ කියපු දවස් වලට වඩා ගොඩක් කලින් delever කරා . watch එක ලැබෙද්දී නම් bettery 0% ඒ උනාට charge කරලා බැලුවා watch එක වැඩ . good product,ගෙවන ගානට වඩා නම් ගොඩක් වටිනවා . බය නැතුව ගන්න.highley reccomend | null | Pure_Sinhala | electronic |
27 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | quality eka nm tikak adui button ema luse vage vena kisima aulak na battery life ekath godak hondai | කුඅලිත්ය එක නම් ටිකක් අදුඉ බුට්ටෝන් එම ලුසේ වගේ වෙන කිසිම ඖලක් න බට්ටේර්ය් ලිෆේ එකත් ගොඩක් හොඳි | null | Sinhala_in_English | electronic |
28 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | product එකේ ගාන හැටියට නම් වටිනව.screen එක නම් ටිකක් සීරිල තිබ්බ.ඒකට guard එකක් වත් දාල තිබ්බෙ නෑ.හරියට ටච් වෙන්නෙත්නෑ හැබැයි.මගෙ එකේ නම්,ඔය වීඩියෝඑකේ තියෙන ගේම එක නෙමේ තිබ්බෙ,නයි ගේම් එකක්. | product එකේ ගාන හැටියට නම් වටිනව.screen එක නම් ටිකක් සීරිල තිබ්බ.ඒකට guard එකක් වත් දාල තිබ්බෙ නෑ.හරියට ටච් වෙන්නෙත්නෑ හැබැයි.මගෙ එකේ නම්,ඔය වීඩියෝඑකේ තියෙන ගේම එක නෙමේ තිබ්බෙ,නයි ගේම් එකක්. | null | Pure_Sinhala | electronic |
29 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | අවුලක් නෑ වෝච් එක සුපිරියට වැඩ කරනවා හොඳට පැකින් කරල තිබ්බා. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් විදියට තියෙනවා මේ ගානට මේක හොඳටම ලාබයි මම මේ වෑන් දෙකක්ම ගෙන්නුව එහෙම ඔක්කොම හොඳයි | අවුලක් නෑ වෝච් එක සුපිරියට වැඩ කරනවා හොඳට පැකින් කරල තිබ්බා. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් විදියට තියෙනවා මේ ගානට මේක හොඳටම ලාබයි මම මේ වෑන් දෙකක්ම ගෙන්නුව එහෙම ඔක්කොම හොඳයි | null | Pure_Sinhala | electronic |
30 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | superb,24 hours delivery,good packing,fast charge good good but about,say this watch is t900 ultra2 good | සුපෙර්බ් | null | Sinhala_in_English | electronic |
31 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ඇත්තටම watch එකනම් හොදයි. battery ඒක දවස් 3 ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මන් ඔඩර් කරලා දවස් 3 න් ගෙදරටම අවා. රුපියල් 1700 කට හොදටම වටිනවා...🖤 | ඇත්තටම watch එකනම් හොදයි. battery ඒක දවස් 3 ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මන් ඔඩර් කරලා දවස් 3 න් ගෙදරටම අවා. රුපියල් 1700 කට හොදටම වටිනවා...🖤 | null | Pure_Sinhala | electronic |
32 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | සති 2ක් වගේ මේක පාවිච්චි කරා කිසිම අවුලක් නෑ දැනට. ගන්න ගානට මාරම විදිහට වටිනව.පැකින් , ඩිලිවර් කිරීමත් සුපිරි දවස් 2න් වගේ ආව. Thank you Daraz..👍™️ | සති 2ක් වගේ මේක පාවිච්චි කරා කිසිම අවුලක් නෑ දැනට. ගන්න ගානට මාරම විදිහට වටිනව.පැකින් , ඩිලිවර් කිරීමත් සුපිරි දවස් 2න් වගේ ආව. Thank you Daraz..👍™️ | null | Pure_Sinhala | electronic |
33 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | කිව්ව දිනේට කලින් ආව පැකිනුත් හොදයි හැබැයි ඕර්ඩර් කරපු කලර් එක නෙවේ ආවෙ grey order කරේ orange ආවෙ | කිව්ව දිනේට කලින් ආව පැකිනුත් හොදයි හැබැයි ඕර්ඩර් කරපු කලර් එක නෙවේ ආවෙ grey order කරේ orange ආවෙ | null | Pure_Sinhala | electronic |
34 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | ගෙවන මුදලට වටිනාකමක් තියෙනවා .Display quality තරමක් දුරට හොඳයි.බරනම් සැහැල්ලුයි ගොඩක්.ඔරලෝසවේ මුහුන silver පාටයි .Sound quality හිතුවට වඩා හොඳයි. | ගෙවන මුදලට වටිනාකමක් තියෙනවා .Display quality තරමක් දුරට හොඳයි.බරනම් සැහැල්ලුයි ගොඩක්.ඔරලෝසවේ මුහුන silver පාටයි .Sound quality හිතුවට වඩා හොඳයි. | null | Pure_Sinhala | electronic |
35 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | black colour එකක් order කරෙ . ආවෙ වෙන පාට එකක් ..ඩිලිවර් සර්විස් එක නම් ඉක්මන්.වොච් එක හොදයි | black colour එකක් order කරෙ . ආවෙ වෙන පාට එකක් ..ඩිලිවර් සර්විස් එක නම් ඉක්මන්.වොච් එක හොදයි | null | Pure_Sinhala | electronic |
36 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ඉක්මනටම deliver කලා කිසිම issue එකක් නෑ හොද seller කෙනෙක් highly recommended | ඉක්මනටම deliver කලා කිසිම issue එකක් නෑ හොද seller කෙනෙක් highly recommended | null | Pure_Sinhala | electronic |
37 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | හොඳ product ekak and packing කරපු එකත් හොඳට කරලා තිබුනා බය නැතුව ගන්න | හොඳ product ekak and packing කරපු එකත් හොඳට කරලා තිබුනා බය නැතුව ගන්න | null | Pure_Sinhala | electronic |
38 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගෙවන ගානට ගොඩක් වටින watch එකක් ඕන කෙනෙක්ට බය නැතුව ගන්න කියලා recommend කරන්න පුලුවන් 👌 | ගෙවන ගානට ගොඩක් වටින watch එකක් ඕන කෙනෙක්ට බය නැතුව ගන්න කියලා recommend කරන්න පුලුවන් 👌 | null | Pure_Sinhala | electronic |
39 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | whoch ekanam hodai mama damme sudupata ekak ave kalu hariyata pata evvanam thavath hodai | ව්හොච් එකනම් හොදි මම දැම්මේ සුදුපාට එකක් ආවේ කළු හරියට පට එව්වනම් තවත් හොදි | null | Sinhala_in_English | electronic |
40 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | සුපිරි..❤️🩹 පෙට්ටිය පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බ..ඒත් ඇතුල කිසිම ඩැමේජ් එකක් නෑ..❤️🩹 | සුපිරි..❤️🩹 පෙට්ටිය පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බ..ඒත් ඇතුල කිසිම ඩැමේජ් එකක් නෑ..❤️🩹 | null | Pure_Sinhala | electronic |
41 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | අව්ලක් නෑ ගත්ත ගානට වටිනවා හැබැයි මේකෙ box එකේ තියෙන්නෙ T900 කියලා but මේ watch එකේ ඇත්ත brand name එක ultra 9 කියලා ගෙනැල්ලා දවසක් විතර ගියේ දවස් දෙකෙන් ආවා.තාම නං අවුලක් නෑ recommend කරන්න පුලුවන් seller කෙනෙක්.....#win | අව්ලක් නෑ ගත්ත ගානට වටිනවා හැබැයි මේකෙ box එකේ තියෙන්නෙ T900 කියලා but මේ watch එකේ ඇත්ත brand name එක ultra 9 කියලා ගෙනැල්ලා දවසක් විතර ගියේ දවස් දෙකෙන් ආවා.තාම නං අවුලක් නෑ recommend කරන්න පුලුවන් seller කෙනෙක්.....#win | null | Pure_Sinhala | electronic |
42 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ඇත්තටම ගෙවන ගානට වටිනවා මේ watch එක. කිසිම අවුලක් නෑ. හොදට වැඩ කරනවා. දවස් එක හමාරක් විතර එක චාර්ජ් එකකින් වැඩ කරනවා. | ඇත්තටම ගෙවන ගානට වටිනවා මේ watch එක. කිසිම අවුලක් නෑ. හොදට වැඩ කරනවා. දවස් එක හමාරක් විතර එක චාර්ජ් එකකින් වැඩ කරනවා. | null | Pure_Sinhala | electronic |
43 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | thank you daraz මට දවස් දෙකෙන් ගෙනත් දුන්න thank you සුපිරියක් මේ ගානට මේ ඔරලෝසුව පට්ට වටිනවා හොඳට පැකින් කරලා තියෙනවා බය නැතුව ගන්න මාරම සතුටුයි😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️ | thank you daraz මට දවස් දෙකෙන් ගෙනත් දුන්න thank you සුපිරියක් මේ ගානට මේ ඔරලෝසුව පට්ට වටිනවා හොඳට පැකින් කරලා තියෙනවා බය නැතුව ගන්න මාරම සතුටුයි😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️ | null | Pure_Sinhala | electronic |
44 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | aththatama meka hodayi hithuwata wada ikmanata awa supiri😀😀🤑 | ඇත්තටම මේක හොදයි හිතුවට වැඩ ඉක්මනට අව සුපිරි😀😀🤑 | null | Sinhala_in_English | electronic |
45 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | supiriyi. davas thunen gedarata watch eka ava.battery life ekath hodayi. good selling. thank you daraz.😁😁😁😁 | සුපිරියි. දවස් තුනෙන් ගෙදරට වට්ච් එක අව.බට්ටේර්ය් ලිෆේ එකත් හොදයි. ගූඩ් සෙල්ලින්ග්. තැනක් යෞ දරළ්.😁😁😁😁 | null | Sinhala_in_English | electronic |
46 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | mekanam supiriyak bayanathuwa ganna man oder kara supiri watch akak gane hatiyata nam watinawa godak thanks daraz 💙meka oder kare 2023/11/5 awe 2023/11/7 patta ikman delivery service aka nam supiri seller service akath godak hodai man meka gaththe hena bayen habai hithuwatath wada hodai watch aka | මේකනම් සුපිරියක් බයනතුව ගන්න මන් ඔදෙර් කර සුපිරි වට්ච් අකක් ගැනේ හැටියට නම් වටිනවා ගොඩක් තැන්ක්ස් දරළ් 💙මේක ඔදෙර් කරේ 2023/11/5 අවේ 2023/11/7 පට්ට ඉක්මන් දෙලිවෙර්ය් service aka nam supiri seller service akath godak hodai man meka gaththe hena bayen habai hithuwatath wada hodai watch aka | null | Sinhala_in_English | electronic |
47 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | මේක සුපිරි..❤️🩹🔥 බය නැතුව ගන්න හැමෝම..මේ ගානට මේක ගෙන කියන්න ආය වචන නෑ..💸🫶🤍 | මේක සුපිරි..❤️🩹🔥 බය නැතුව ගන්න හැමෝම..මේ ගානට මේක ගෙන කියන්න ආය වචන නෑ..💸🫶🤍 | null | Pure_Sinhala | electronic |
48 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | දවස් 3න් ආව.ගෙවන ගානටනන් නියමයි ❤️🔥 ඒත් volume වැඩි කරාම speaker එක noisy වෙනව | දවස් 3න් ආව.ගෙවන ගානටනන් නියමයි ❤️🔥 ඒත් volume වැඩි කරාම speaker එක noisy වෙනව | null | Pure_Sinhala | electronic |
49 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ඉල්ලපු පාට නෙවේ ආවේ..කොහොමද මාරූ කරන්නේ?මං ඉල්ලුවේ gray.... හරියට බලලා පාට එවන්න ඔනේනේ...අපි කැමති පාට අපි ඕඩර් කරන්නේ අපිට ඒක ඔනේ නිසානේ... | ඉල්ලපු පාට නෙවේ ආවේ..කොහොමද මාරූ කරන්නේ?මං ඉල්ලුවේ gray.... හරියට බලලා පාට එවන්න ඔනේනේ...අපි කැමති පාට අපි ඕඩර් කරන්නේ අපිට ඒක ඔනේ නිසානේ... | null | Pure_Sinhala | electronic |
50 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | #ඇත්තටම ගෙවන ගානට ගොඩක් ලාබයි.Delivery එකත් ගොඩක් fast.දවස් තුනෙන් ආවා.I recommended thins.seller ගොඩක් හොඳයි. | #ඇත්තටම ගෙවන ගානට ගොඩක් ලාබයි.Delivery එකත් ගොඩක් fast.දවස් තුනෙන් ආවා.I recommended thins.seller ගොඩක් හොඳයි. | null | Pure_Sinhala | electronic |
51 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 1 | මේක ගන්න එපා ජරාවක්. අරගෙන මාසයක් වත් නැහැ touch එක වැඩ නැහැ. | මේක ගන්න එපා ජරාවක්. අරගෙන මාසයක් වත් නැහැ touch එක වැඩ නැහැ. | null | Pure_Sinhala | electronic |
52 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Man oder karapu color eka newei ewala thiyenne😒. habai watch eka hodai 😌 | මන් ඔදෙර් කරපු චොලෝර් එක නෙවෙඉ එවල තියෙන්නේ😒. හබි වට්ච් එක හොදි 😌 | null | Sinhala_in_English | electronic |
53 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | මම හිතුවෙ gray colour watch එකට සුදු පාට belt එක එයි කියලා.ඒත් ආවේ කළු පාට belt එකක් 🤧 | මම හිතුවෙ gray colour watch එකට සුදු පාට belt එක එයි කියලා.ඒත් ආවේ කළු පාට belt එකක් 🤧 | null | Pure_Sinhala | electronic |
54 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | හොදයි බයනැතුව ගන්න වොච් දෙකක්ම ගත්ත සුපිරි වරදක් නෑ ගානට වටිනවා..... තැන්ක්‍යු ඩරාස් & sසේලර් ♥️😻 | හොදයි බයනැතුව ගන්න වොච් දෙකක්ම ගත්ත සුපිරි වරදක් නෑ ගානට වටිනවා..... තැන්ක්‍යු ඩරාස් & sසේලර් ♥️😻 | null | Pure_Sinhala | electronic |
55 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | mama orderkaruwe t900 white color mata eyala dunne t800 Black watch fake | මම ඔර්දෙර්කරුවේ ත900 ව්හිටේ චොලෝර් මට එයාල දුන්නේ ත800 බ්ලච්ක් වට්ච් ඵකේ | null | Sinhala_in_English | electronic |
56 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | කට්ටිය බය නැතුව ගන්න මන් විශ්වාස ක්ලේ නෑ . 🔥🔥පට්ට watch එක rs 3000 ට වටිනවා .display කොලිටි✨️✨️✨️ | කට්ටිය බය නැතුව ගන්න මන් විශ්වාස ක්ලේ නෑ . 🔥🔥පට්ට watch එක rs 3000 ට වටිනවා .display කොලිටි✨️✨️✨️ | null | Pure_Sinhala | electronic |
57 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | දවස් 2 අවා....❤️❤️❤️❤️ මේ ගානට ගොඩක් වටිනවා.. Display එකත් හොඳයි.. එත් Display එකේ පොඩි සුදුපාට ඩොට් ටිකක් තියේ එක විතරයි.. අවුලකට තියෙන්නේ.. | දවස් 2 අවා....❤️❤️❤️❤️ මේ ගානට ගොඩක් වටිනවා.. Display එකත් හොඳයි.. එත් Display එකේ පොඩි සුදුපාට ඩොට් ටිකක් තියේ එක විතරයි.. අවුලකට තියෙන්නේ.. | null | Pure_Sinhala | electronic |
58 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ඇත්තටම සුපිරි සුපිරියටම වැඩ ගන්න ගානට පට්ට වාසියී I recommend this product තව ම Fast deleivery tnxssss Darzz ✨ | ඇත්තටම සුපිරි සුපිරියටම වැඩ ගන්න ගානට පට්ට වාසියී I recommend this product තව ම Fast deleivery tnxssss Darzz ✨ | null | Pure_Sinhala | electronic |
59 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | woow hoda product ekak kiyanna wachana ne athe ganata watinawa thanks darzz ❤️❤️❤️win# | වූව හොද ප්රෝදුච්ට් එකක් කියන්න වචන නේ අතේ ගානට වටිනවා තැන්ක්ස් දර්ළ්ළ ❤️❤️❤️වින්# | null | Sinhala_in_English | electronic |
60 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Hodatama thiba odar eka dala peya 24 hatharak giyene genala duna pata pash dilivarii | හොදටම තිබ ඕඩර් එක දල පෙය 24 හතරක් ගියෙනේ ගෙනල දුන පට පශ් දිලිවරී | null | Sinhala_in_English | electronic |
61 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | maray.mama hituwatat wada pahasukam tiyenawa.daraz kiyanne hoda seller kenek .mama godak satutuy.😍😍 | මැරය.මම හිටුවටට් වැඩ පහසුකම් තියෙනවා.දරළ් කියන්නේ හොද සෙල්ලෙර් කෙනෙක් .මම ගොඩක් සටුටුය්.😍😍 | null | Sinhala_in_English | electronic |
62 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ඔයාලත් අරගෙනම බලන්න ඕනෙ මේකෙ වටිනා කම...හැම පහසුකමක්ම තියේ😍මන් දැකපු තවත් එක හොද වොච් එකක්..😗තෑන්ක් යූ සෙලර් සහ daraz | ඔයාලත් අරගෙනම බලන්න ඕනෙ මේකෙ වටිනා කම...හැම පහසුකමක්ම තියේ😍මන් දැකපු තවත් එක හොද වොච් එකක්..😗තෑන්ක් යූ සෙලර් සහ daraz | null | Pure_Sinhala | electronic |
63 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | මම දෙකක් ගත්තා. පොඩ්ඩක් සීරිලා තිබ්බ ඒවුනාට අවුලක් නැ සුපිරි watch එකක් | මම දෙකක් ගත්තා. පොඩ්ඩක් සීරිලා තිබ්බ ඒවුනාට අවුලක් නැ සුපිරි watch එකක් | null | Pure_Sinhala | electronic |
64 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Fast delevery, hodtama thiyenawa dawas 2n awa #win | ෆස්ට් දෙලෙවෙර්ය් | null | Sinhala_in_English | electronic |
65 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Good product Hightly Regement දවසෙන් අවා බය වෙන්න කිසිම අව්ලක් නෑ | Good product Hightly Regement දවසෙන් අවා බය වෙන්න කිසිම අව්ලක් නෑ | null | Pure_Sinhala | electronic |
66 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | හපෝ ගන්න එපා මේකනම් කියන පාට නෙමේ එවන්නෙත් රිටන් කරන්නත් බෑ 🤮🤮🤮 | හපෝ ගන්න එපා මේකනම් කියන පාට නෙමේ එවන්නෙත් රිටන් කරන්නත් බෑ 🤮🤮🤮 | null | Pure_Sinhala | electronic |
67 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | මේ ගානට ගොඩක් වටිනවා. Display නම් super. Speaker volume නම් අඩුයි. | මේ ගානට ගොඩක් වටිනවා. Display නම් super. Speaker volume නම් අඩුයි. | null | Pure_Sinhala | electronic |
68 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | #win මෙ watch එක ගොඩක් හොදයි price range එකට. battry එක නම් පොඩ්ඩක් අවුල්, full charge කරලා පැය 7ක් විතර පාවිච්චි කරන්න පුළුවන් blutooth off කරත්. strap එක හොදයි strong. watch එකෙ sticket එක හිරිලා තියෙනවා. | #win මෙ watch එක ගොඩක් හොදයි price range එකට. battry එක නම් පොඩ්ඩක් අවුල්, full charge කරලා පැය 7ක් විතර පාවිච්චි කරන්න පුළුවන් blutooth off කරත්. strap එක හොදයි strong. watch එකෙ sticket එක හිරිලා තියෙනවා. | null | Pure_Sinhala | electronic |
69 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 4 | මං ඉල්ලුවේ සුදුපාට එකක්. ඒත් ආවේ කලුපාට එකක් 🙂 හැබැයි සුපිරියි. 👍 delivery එකත් ඉක්මනට ආව 🥰 | මං ඉල්ලුවේ සුදුපාට එකක්. ඒත් ආවේ කලුපාට එකක් 🙂 හැබැයි සුපිරියි. 👍 delivery එකත් ඉක්මනට ආව 🥰 | null | Pure_Sinhala | electronic |
70 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | #WIN ඇත්තටම හොද Seller කෙනෙක්.මම මේ ගත්ත දෙවෙනි Watch එක මේ Seller ගෙන්.හොදට පැක් කරලා හොදට වොච් එක එව්වා,මොකක් හරි ප්‍රශ්නයක් මේ Seller ගෙන් ඇහුවහම Freindly රිප්ලයි කරනවා,Watch එකත් සුපිරියි.ගන්න අයට කියන්න තියෙන්නේ මේ Sellerත් හොදයි,Watch එකත් හොදයි ඒ නිසා මේ Store එකෙන් ගන්න කියලා තමයි..♥ | #WIN ඇත්තටම හොද Seller කෙනෙක්.මම මේ ගත්ත දෙවෙනි Watch එක මේ Seller ගෙන්.හොදට පැක් කරලා හොදට වොච් එක එව්වා,මොකක් හරි ප්‍රශ්නයක් මේ Seller ගෙන් ඇහුවහම Freindly රිප්ලයි කරනවා,Watch එකත් සුපිරියි.ගන්න අයට කියන්න තියෙන්නේ මේ Sellerත් හොදයි,Watch එකත් හොදයි ඒ නිසා මේ Store එකෙන් ගන්න කියලා තමයි..♥ | null | Pure_Sinhala | electronic |
71 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | මේක සුපිරි එකක් superb.හොදට වැඩ karanawa බය නැතුම ගන්න පුලුවන්. | මේක සුපිරි එකක් superb.හොදට වැඩ karanawa බය නැතුම ගන්න පුලුවන්. | null | Pure_Sinhala | electronic |
72 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | supiri 371 ta gtte 9;9 n thnks seller and daraz❤️🩹.respect 🫡 | සුපිරි 371 ට ග්ට්ටේ 9;9 න ත්න්ක්ස් සෙල්ලෙර් ආණ්ඩ දරළ්❤️🩹.රෙස්පෙච්ට් 🫡 | null | Sinhala_in_English | electronic |
73 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ඇත්තටම හොද smart watch එකක් මිලෙ හැටියට වටිනවseller service එක හොදටම හොදයි box එකටවත් පොඩිම ඩැමෙජ් එකක්වත් වෙලා තිබුනෙ නැහැ..daraz deliver service එක සුපිරි බය නැතුව ගන්න ... | ඇත්තටම හොද smart watch එකක් මිලෙ හැටියට වටිනවseller service එක හොදටම හොදයි box එකටවත් පොඩිම ඩැමෙජ් එකක්වත් වෙලා තිබුනෙ නැහැ..daraz deliver service එක සුපිරි බය නැතුව ගන්න ... | null | Pure_Sinhala | electronic |
74 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | T 900 unata funtion adui.. box eka T900 watch eka wenas 😔😔 | ට 900 උනාට ෆුන්ටිඔන් අදුඉ.. බොෂ් එක ට900 වට්ච් එක වෙනස් 😔😔 | null | Sinhala_in_English | electronic |
75 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගානෙ හැටියට හොඳයි.මං ගද්දි එද්දාස් ගානයි උනේ වයලස් චාජින් තියෙන්නෙ චාජ් කරද්දි පොඩ්ඩක් රත් වෙනවා මේකට ඇප් එකක් තියනව ඒක දාගත්තාම පොඩි වැඩකෑලි ටිකක් දැම්මැහැකි වොච් ෆේස් එහෙම මාරු කරැහැකි වෙලාව බලන්න විතරක් පාවිච්චි කරනවනං දවස් 2ක් 3ක් යූස් කරැහැකි flight mood දැම්මහම බැටරිය තව ටිකක් සේව් කරගත්තැහැකි 💥සතියක් වගේ ගිය... | ගානෙ හැටියට හොඳයි.මං ගද්දි එද්දාස් ගානයි උනේ වයලස් චාජින් තියෙන්නෙ චාජ් කරද්දි පොඩ්ඩක් රත් වෙනවා මේකට ඇප් එකක් තියනව ඒක දාගත්තාම පොඩි වැඩකෑලි ටිකක් දැම්මැහැකි වොච් ෆේස් එහෙම මාරු කරැහැකි වෙලාව බලන්න විතරක් පාවිච්චි කරනවනං දවස් 2ක් 3ක් යූස් කරැහැකි flight mood දැම්මහම බැටරිය තව ටිකක් සේව් කරගත්තැහැකි 💥සතියක් වගේ ගිය... | null | Pure_Sinhala | electronic |
76 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Good item.Description eke thiyama item ekama awa. 🌟🌟🌟🌟🌟 | ගූඩ් ඉටෙම්.ඩෙස්ක්රිප්තිඔන් එකේ තියාම ඉටෙම් එකම අව. 🌟🌟🌟🌟🌟 | null | Sinhala_in_English | electronic |
77 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | මේ වොච් එක ගොඩක් හොදයි කිසිම හිරිමක්වත් නෑ. මටනම් දවකින් මේක අවා. batri health එක පොඩ්ඩක් අවුල් full charge කරලා පැය 6ක් 7ක් වගේ පාවිචි කරන්න පුළුවන්. ❤️❤️ | මේ වොච් එක ගොඩක් හොදයි කිසිම හිරිමක්වත් නෑ. මටනම් දවකින් මේක අවා. batri health එක පොඩ්ඩක් අවුල් full charge කරලා පැය 6ක් 7ක් වගේ පාවිචි කරන්න පුළුවන්. ❤️❤️ | null | Pure_Sinhala | electronic |
78 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | good product. kisima awlak na baya nathuwa ganna puluwan | ගූඩ් ප්රෝදුච්ට්. කිසිම අව්ලක් න බය නැතුව ගන්න පුළුවන් | null | Sinhala_in_English | electronic |
79 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | බඩු නම් සුපිරි ඉස්පිකර් එකෙ සද්දෙ පොඩ්ඩක් වැඩි උනා නම් තවත් හොදයි👀😪 | බඩු නම් සුපිරි ඉස්පිකර් එකෙ සද්දෙ පොඩ්ඩක් වැඩි උනා නම් තවත් හොදයි👀😪 | null | Pure_Sinhala | electronic |
80 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Bayanathuwa ganna aththatama hodai | බයනතුව ගන්න ඇත්තටම හොදි | null | Sinhala_in_English | electronic |
81 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගත්ත ගානට වට්නවා කිසිම අව්ලක් නෑ සතියක් විතර පාවිච්චි කරලයි photo දැම්මේ සුපිරී 😇😇😇😇😇😇😇😇 | ගත්ත ගානට වට්නවා කිසිම අව්ලක් නෑ සතියක් විතර පාවිච්චි කරලයි photo දැම්මේ සුපිරී 😇😇😇😇😇😇😇😇 | null | Pure_Sinhala | electronic |
82 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | දාපු පාට නෙමෙයි අවෙිි😞😞 වොචිිි එක off වෙන්නෙත් නැහැ | දාපු පාට නෙමෙයි අවෙිි😞😞 වොචිිි එක off වෙන්නෙත් නැහැ | null | Pure_Sinhala | electronic |
83 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගොඩක් හොදට පැක් කරල.තිබ්බ .ඔඩර් එක දැම්මෙ නම් තැබිලි පාට එක එත් සුදු ආවෙ නමුත් ෆ්‍රී තැබිලි පාට තව පටියක් එවල.තිබ්බා.. දිල තිබ්බ දවසට කලින් ආව විශෙශයෙන් කියන්න ඔනෙ ඩිලිවරි කරන්න ආපු කොල්ලා 1.30 කතාකරෙ පාර්සල් එක ගන්න මං ගෙදර හිටියෙ නැ..එත් එයාගෙ වැඩ ඉවර වෙන්නෙ 4.30ට මං ටවුන් එකට එනකම් 5.30 වෙනකම් හිටියා..රාජකාරිය අකුරට... | ගොඩක් හොදට පැක් කරල.තිබ්බ .ඔඩර් එක දැම්මෙ නම් තැබිලි පාට එක එත් සුදු ආවෙ නමුත් ෆ්‍රී තැබිලි පාට තව පටියක් එවල.තිබ්බා.. දිල තිබ්බ දවසට කලින් ආව විශෙශයෙන් කියන්න ඔනෙ ඩිලිවරි කරන්න ආපු කොල්ලා 1.30 කතාකරෙ පාර්සල් එක ගන්න මං ගෙදර හිටියෙ නැ..එත් එයාගෙ වැඩ ඉවර වෙන්නෙ 4.30ට මං ටවුන් එකට එනකම් 5.30 වෙනකම් හිටියා..රාජකාරිය අකුරට... | null | Pure_Sinhala | electronic |
84 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | godak hodai davasin ava habai chutttak hirila thibba | ගොඩක් හොදි දවසින් අව හබි චුට්ට්ටක් හිරිලා තිබ්බ | null | Sinhala_in_English | electronic |
85 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | patta supiriyata wada dan aran awuruddak wage wenawa | පට්ට සුපිරියට වැඩ දැන් අරන් අවුරුද්දක් වගේ වෙනවා | null | Sinhala_in_English | electronic |
86 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | super.good product.work speed.බය නැතුම ගන්න පුලුවන් | super.good product.work speed.බය නැතුම ගන්න පුලුවන් | null | Pure_Sinhala | electronic |
87 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | mata dawas 5 awa .hoda smart watch ekakthanks daraz | මට දවස් 5 අව .හොද ස්මාර්ට් වට්ච් එකක්තන්ක්ස් දරළ් | null | Sinhala_in_English | electronic |
88 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | මේක ගොඩක් හොද වොච් එකක්...හැමෝම ගන්න....Customer Service එකත් ගොඩක් හොදයි....පැය 24කටත් කලින් ආවා....😍😘🔊💖 | මේක ගොඩක් හොද වොච් එකක්...හැමෝම ගන්න....Customer Service එකත් ගොඩක් හොදයි....පැය 24කටත් කලින් ආවා....😍😘🔊💖 | null | Pure_Sinhala | electronic |
89 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | හොදයි ගෙවන ගානට මරම.වටිනවා දවස් දෙකෙන් ආවා සුපිරි | හොදයි ගෙවන ගානට මරම.වටිනවා දවස් දෙකෙන් ආවා සුපිරි | null | Pure_Sinhala | electronic |
90 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | අවුලක් නෑ ..බැටරි ලයිෆ් එකක් හොදයි. ඉක්මන්ට ආවා.බය නැතුව ගන්න.. Best seller. 👍 Thank you! | අවුලක් නෑ ..බැටරි ලයිෆ් එකක් හොදයි. ඉක්මන්ට ආවා.බය නැතුව ගන්න.. Best seller. 👍 Thank you! | null | Pure_Sinhala | electronic |
91 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගනිල්ලා යකුෙන් පට්ට වාෙච් එක. බැටරි ලයිෆ් එක සුපිරි. මේ මිලට මීට වඩා හොද වෙන වොච් එකක් හම්බෙන් නෑ. හොදට පැක් කරලා තිබුණා. | ගනිල්ලා යකුෙන් පට්ට වාෙච් එක. බැටරි ලයිෆ් එක සුපිරි. මේ මිලට මීට වඩා හොද වෙන වොච් එකක් හම්බෙන් නෑ. හොදට පැක් කරලා තිබුණා. | null | Pure_Sinhala | electronic |
92 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Good seller මගෙ එක වැඩ නොකර එයාට කිව්වම exchange කරලා එව්වා. ඒකත් වැඩ නැ.ඊට පස්සෙ එයාට කිව්වම සල්ලි refund කරා.බය නැ ගන්න. | Good seller මගෙ එක වැඩ නොකර එයාට කිව්වම exchange කරලා එව්වා. ඒකත් වැඩ නැ.ඊට පස්සෙ එයාට කිව්වම සල්ලි refund කරා.බය නැ ගන්න. | null | Pure_Sinhala | electronic |
93 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | හරිම ලස්සනට pack කරල තියෙනවා. හොදට වැඩ කරනවා watch eka. fast delivery. හැමෝටම meka recommend karanna puluwan.😁 | හරිම ලස්සනට pack කරල තියෙනවා. හොදට වැඩ කරනවා watch eka. fast delivery. හැමෝටම meka recommend karanna puluwan.😁 | null | Pure_Sinhala | electronic |
94 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | මේ watch එක ගොඩක් හොදයි..බය නැතුව ගන්න කට්ටය ගන්න.කිසි අවුලක් නැ..box එකට damage වෙලාවත් නෑ හොදට pack කරලා තිබුනා...thank you.... | මේ watch එක ගොඩක් හොදයි..බය නැතුව ගන්න කට්ටය ගන්න.කිසි අවුලක් නැ..box එකට damage වෙලාවත් නෑ හොදට pack කරලා තිබුනා...thank you.... | null | Pure_Sinhala | electronic |
95 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Eka kadila displey vadath na mona magulakda me 😒 | එක කැඩිලා දිස්ප්ලේය් වඩාත් න මොන මගුලක්ද මේ 😒 | null | Sinhala_in_English | electronic |
96 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | හොද ඔරලෝසුවක් අද කාලෙට හරියනවා very usful to most | හොද ඔරලෝසුවක් අද කාලෙට හරියනවා very usful to most | null | Pure_Sinhala | electronic |
97 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගන්න කට්ටිය බය නැතුව ගන්න මේක සුපිරි 👀💞 customers service ඒමත් සුපිරි අහන හැම එකටම උත්තර දුන්නා කිසිම damage එකක් නැ packing එක හොදට තිබ්බා සුපිරි 🤝💞 | ගන්න කට්ටිය බය නැතුව ගන්න මේක සුපිරි 👀💞 customers service ඒමත් සුපිරි අහන හැම එකටම උත්තර දුන්නා කිසිම damage එකක් නැ packing එක හොදට තිබ්බා සුපිරි 🤝💞 | null | Pure_Sinhala | electronic |
98 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | Hodata pack krala tibba. E wagema order eka enna tibbe , august 13-14. Delivery date ekatath kalin order eka daala dawasin awa(august 11 weddi). watch ekath quality hodai. Good seller and good product... Highly recommended this watch👌 | හොදට පච්ක් කරලා තිබ්බ. ඒ වගේම ඔර්දෙර් එක එන්න තිබ්බේ | null | Sinhala_in_English | electronic |
99 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | #WIN . කියන්න කිසිම අව්ලක් නැ මම මේ ගත්තෙ හතරවෙනි එක හතරප්‍රශ්නයක් නැහැ . තාම හොහොඳට තියෙනවා .මට නම් කියන්න තියෙන්නේ බයනැතුව ගන්න . හොඳට ම පැක් කරලා තිබුනා හීරීමක් වත් වෙලා නැහැ .මට මේ seller ව ගොඩක් ශුවර් . කියන්න තියෙන්නේ බයනැතුව ගන්න කියන්න එක විතරයි .මම නම් දිගටම මේකෙන් ගන්නේ... | #WIN . කියන්න කිසිම අව්ලක් නැ මම මේ ගත්තෙ හතරවෙනි එක හතරප්‍රශ්නයක් නැහැ . තාම හොහොඳට තියෙනවා .මට නම් කියන්න තියෙන්නේ බයනැතුව ගන්න . හොඳට ම පැක් කරලා තිබුනා හීරීමක් වත් වෙලා නැහැ .මට මේ seller ව ගොඩක් ශුවර් . කියන්න තියෙන්නේ බයනැතුව ගන්න කියන්න එක විතරයි .මම නම් දිගටම මේකෙන් ගන්නේ... | null | Pure_Sinhala | electronic |
100 | Smart Watch T900 Ultra 49mm Big 2.09 inch 2023 Smart watch Series 8 Reloj inteligence Heart rate BT Call T900 Ultra Smart watch | Rs. 3,000 | 5 | ගන්න අය බය නැත්ව ගන්න... ගෙවන ගානට සුපිරි... හොදට packing කරලත් තිබුනා... box එකට damage වෙලා තිබ්බෙත් නැ... සුපිරියක්ම තමා | ගන්න අය බය නැත්ව ගන්න... ගෙවන ගානට සුපිරි... හොදට packing කරලත් තිබුනා... box එකට damage වෙලා තිබ්බෙත් නැ... සුපිරියක්ම තමා | null | Pure_Sinhala | electronic |
SalAngaBhava Dataset
The SalAngaBhava dataset is designed for research in Natural Language Processing (NLP), with a focus on Aspect-Based Sentiment Analysis (ABSA) for Sinhala language data. It supports reproducible research and enables fine-grained sentiment understanding at the aspect level.
Dataset Structure: The dataset is provided in a machine-readable and researcher-friendly format. Each instance contains the following fields:
sentence id: A unique identifier assigned to each sentence for reference and traceability.
product name: The name of the product being reviewed.
rating: The numerical rating assigned by the user to the product (e.g., on a 1–5 scale).
price: The listed price of the product at the time of review, when available.
review: The original review text written in Sinhala, which may include native Sinhala script or Romanized Sinhala.
cleaned review: The processed version of the review after cleaning and transliteration, where applicable.
review type: The classification of the review indicating whether it is pure Sinhala, Sinhala written in English script, or code-mixed.
aspect–sentiment annotation: Each annotation is represented as a sentiment quadruple (t, a, o, s), where t denotes the target, a the aspect, o the opinion expression, and s the sentiment polarity.
category: The product category to which the reviewed item belongs.
Dataset Usage : This dataset can be used for: Aspect extraction, Opinion mining, Sentiment classification, Low-resource language NLP research (Sinhala)
Format : The dataset is provided in CSV format:
- Downloads last month
- 56