Datasets:
id stringlengths 7 40 | image imagewidth (px) 756 2.13k | crop listlengths 4 4 ⌀ | text stringlengths 95 3.3k | prompt stringclasses 1
value | source stringclasses 4
values | stratum stringclasses 45
values | lang stringclasses 3
values | year int32 1.88k 1.99k ⌀ |
|---|---|---|---|---|---|---|---|---|
abhidharma-chandrikava/11/p-002 | null | පෙරවදන
දහම් පාසල් විභාග පැවැත්වීම පෙරසේම කරගෙන යාමට
කොළඹ තරුණ බෞද්ධ සංගමයට 1978 මාර්තු මස 03 වැනි දින
රජය මගින් නැවත පවරන ලදී. ඉකුත් තුන් වසර තුළ දහම් පාසල්
අධ්යාපනය විධිමත් කොට, එක් එක් ශ්රේණියට අවශ්ය සියලු පාඩම්
සඳහා එක් එක් පොත බැගින් පළකරවන ලදි. එබැවින් දැනට මූලික
ශ්රේණියේ සිට 9 වැනි ශ්රේණිය ඇතුළුව පන්ති පාඩම... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-007 | [
0,
252,
920,
1300
] | 1-කාමාවචරය, 2-රූපාවචරය, 3-අරූපාවචරය,
4-ලෝකෝත්තරය යි යට දැක්වුණු චිත්තය සිව් වැදෑරුම් වේ.
1. (අ) කාම නම් කාමතෘෂ්ණාව ය. ඒ කාමතෘෂ්ණාව
යම් සිතෙක අරමුණු කිරීම් වශයෙන් හැසිරේ ද - පවතී ද ඒ
සිත කාමාවචර නමි. මෙයින් කාම තෘෂ්ණාව හැසිරෙන-පවතින
සිත **කාමාවචරය** යි කී නියා දතයුතු.
(ආ) නොහොත් කාම නම් සදෙව් ලොව මිනිස් ලොව සතර
අපාය ය... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-011 | [
0,
192,
923,
1308
] | 5. දොළොස් අකුසල් සිත්
**"අට්ඨධා ලොභ මූලානි - දොස මූලානි ච ද්විධා,මොහ
මූලානි ච චෙති - ද්වාදසා'කුසලා සියුං."**
ලෝභමූලික සිත් 8 ක, දෝසමූලික සිත් 2 ක, මෝහ
මූලික සිත් 2 කැ යි අකුසල් සිත් සියල්ල දොළොසෙක් වේ.
ලෝභ, දෝස, මෝහ යනු අකුසල් හේතු ය. එයින් ලෝභය
මුල්කොට ඇත්තෝ ලෝභ මූලිකය හ. ද්වේෂය මුල්කොට
ඇත්තෝ දෝස මූලිකය ය. මෝහය පමණක... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-012 | null | තමා විසින් හෝ අනුන් විසින් කරනු ලබන පූර්ව ප්රයෝගයක්
අනුබලදීමක් නැති වැ ස්වභාවයෙන් ම තියුණු වූ සිතින් කරනු
ලබන බව ය. මෙසේ යමෙකු කාමමිථ්යාචාරාදී පාපයක්
කරන්නේ සන්තෝෂයෙන් යුක්ත වැ "මෙයින් මතු විපාක
නොලැබේ" යන මිථ්යාදෘෂ්ටියෙන් ද යුක්ත වැ අනුන් විසින්
නොමෙහෙයන ලදු වැ ස්වභාව තීක්ෂණ වූ ම සිතින් ඒ පාපය
කෙරේ ද ඔහුට **සෝමනස්... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-016 | null | 1. උපෙක්ඛාසහගත බව පෙර කී සේ ම ය. විචිකිච්ඡා
සම්පයුත්ත නම් බුද්ධාදී අටතැන උපදනා සැකයෙන් යුක්ත
බවය. යමෙක් වනාහි උපේක්ෂායෙන් හා විචිකිච්ඡායෙන්
යුක්ත වූයේ නම් ඔහුට **උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත**
යන මේ මෝහමූලික අකුශල චිත්තය ලැබෙන්නේ ය.
2. දෙවන චිත්තයෙහිදු **උපෙක්ඛා** ලක්ෂණය නම් පෙර
කී සේ ම ය. **උද්ධච්ච** නම් චිත්ත... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-017 | [
0,
210,
931,
1339
] | අටළොස් (18) අහෙතුක සිත්
"සත්තාකුසලපාකානි - පුඤ්ඤපාකානි අට්ඨධා
ක්රියාචිත්තානි තීනීති - අට්ඨාරස අහෙතුකා"
අකුසල් විපාක සිත් සතෙක, කුසල අහේතුක විපාක
සිත් අටෙක, අහේතුක ක්රියා සිත් තුනෙකැයි අහේතුක සිත්
අටළොස් වැදෑරුම් වේ. වෘක්ෂයෙක ස්ථිර පැවැත්මට මුල්
ආධාර වන්නා සේ කුශලා'කුශලාදි චිත්තයක ස්ථිර පැවැත්මට
හේතූහු ආධාර වෙති. ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-023 | null | මනොද්වාරයෙහි වැටුණු අරමුණ ආවර්ජනය කරන
චිත්තය මනොද්වාරාවජ්ජන චිත්තය යි. එ ද උපෙක්ඛා සහගත
ම හෙයින් **උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජනචිත්තය** යි
කියනු ලැබේ. මනොද්වාරය නම් ආවර්ජනයට නැමුණු
භවාඞ්ග චිත්තය යි. මෙය ම පංචද්වාරික චිත්ත වීථින්හි දී
"වොත්ථපන චිත්තය"යි කියනු ලැබේ. මෙ ද කර්මයක් හෝ
විපාකයක් නො වන ක්රියා මාත්රයෙකි.
3. ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-027 | null | භාවයෙන් ඥාන විප්රයුක්ත විය. සිය කැමැත්තෙන් දුන් හෙයින්
අසංඛාරික විය.
8. අට වන චිත්තයෙහි දු උපෙක්ඛා සහගත බව
ඤාණවිප්පයුත්ත බව, සසංඛාරික බව කී සේ ම ය. යම් බාල
දරුවෙක් සිනා නැති වැ උපේක්ෂාවත් වැ මව්පියන්ගේ
නියෝගයෙන් තමා අත තුබූවක් භික්ෂු ආදීන්ට දෙයි ද එවිට
**ඔහුට උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත සසංඛාරික** යන
අටවන කුසල චිත්ත... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-028 | null | 1. සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාර චිත්තය,
2. සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාර චිත්තය
3. සොමනස්ස සහගත ඤාණවිප්පයුත්ත අසංඛාර
චිත්තය,
4. සොමනස්ස සහගත ඤාණවිප්පයුත්ත සසංඛාර චිත්තය,
5. උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත
අසංඛාර චිත්තය,
6. උපෙක්ඛා සහගත
ඤාණසම්පයුත්ත සසංඛාර චිත්තය,
7. උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්ත අසංඛාර චිත්තය,
8.... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-036 | [
0,
192,
928,
1237
] | රූපාවචර විපාක සිත් පස
1. විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත
පඨමජ්ඣාන
විපාක චිත්තය,
2.
විචාර, පීති, සුඛ,
එකග්ගතා සහිත
දුතියජ්ඣාන විපාක චිත්තය,
3. පීති, සුඛ, එකග්ගතා සහිත තතියජ්ඣාන විපාක චිත්තය,
4. සුඛ, එකග්ගතා සහිත චතුත්ථජ්ඣාන විපාක චිත්තය,
5. උපෙක්ඛා, එකග්ගතා සහිත
පඤ්චමජ්ඣාන විපාක චිත්තය,
යන මේ පස රූපාවචර වි... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-038 | null | විශේෂ වශයෙන් බලත හොත්:
1. **පඨමජ්ඣාන විපාකය** චිත්තය ප්රථම ධ්යාන භූමියෙහි
ප්රතිසන්ධි භවාඞ්ග චුති වශයෙන් ලැබෙන්නේ ය.
2-3. **දුතියජ්ඣාන** විපාක චිත්තය හා **තතියජ්ඣාන**
විපාක චිත්තය දුතියජ්ඣාන විපාක භූමියෙහි **ප්රතිසන්ධී** භවාඞ්ග
චුති වශයෙන් ලැබෙන්නේ ය.
4. **චතුත්ථජ්ඣාන** විපාක චිත්තය තතියජ්ඣාන භූමියෙහි
ප්රතිසන... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-041 | null | උපදවාගත් ආකාසානඤ්චායතන චිත්තය යි. එය අරමුණු
කොට ගෙන භාවනා කරන්නහුට යථාවිධීන් ලැබෙන ධ්යාන
චිත්තය **විඤ්ඤාණඤ්චායතන කුසල චිත්තය** යි කියනු ලැබේ.
එය ලැබැ ගන්නා ක්රමය
මෙසේ ය.
**ආකාසානඤ්චායතනය** වසඟ කරගත් යෝගාවචරයා
සර්පයාට බිය වූ පුරුෂයා සර්ප සමාන රැහැන් කැබැල්ලට ද
බිය වන්නා සේ රූප සම්බන්ධයෙන් උපදවාගත් ආකාසාන-
ඤ්චායතන ධ්... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-042 | null | ම අභාව මාත්රය අරමුණු කොට ගෙනැ 'නත්ථි කිඤ්චි, නත්ථි
කිඤ්චි' යි කියමින් භාවනා කරන්නේ ය. එසේ ම භාවනා
කරන්නහුට යථා විධීන් ආකිඤ්චඤ්ඤායතන ධ්යාන කුශල
චිත්තය පහළ වන්නේ ය.
4. යම් සමාපත්ති චිත්තයෙක්හි ඔලාරික වශයෙන්
සංඥාව නැත්තේ ද සූක්ෂම වශයෙන් සංඥා මාත්රයෙක්
ඇත්තේ ද ඒ සමාපත්ති චිත්තය **නෙවසඤ්ඤානාසඤ්ඤා-
යතන කුසල චිත්තය** ය... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-048 | [
0,
175,
926,
1307
] | 1. ලෝකෝත්තර මාර්ග සිත් සතර කවරේද?
2. සෝතාපත්ති, සකෘදාගාමි, අනාගාමි, අරහන්ත යන පද
විස්තර කරනු.
3. ඒ ඒ මාර්ග සිත්වලින් කවර කෙසේ සිඳෙන්නේ ද?
4. සකෘදාගාමි පුද්ගලයන් පස්දෙනා දක්වනු.
5. රහතන් වහන්සේට මරණයෙන් පසු කුමක් වන්නේ ද?
21. ලෝකෝත්තර විපාක සිත් (4) සතර
1. සෝතාපත්ති ඵල චිත්තය,
2. සකදාගාමි ඵල චිත්තය,
3. අනාගාමි ඵ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-049 | null | 2.සකෘදාගාමි මාර්ග චිත්තයට අනතුරු වැ ලැබෙන
චිත්තය අනාගාමි ඵල චිත්තය යි. මෙහි දූ මාර්ග චිත්තය කුසල්ය.
ඵල චිත්තය විපාක.
3. 3.අනාගාමි මාර්ග චිත්තයට අනතුරු වැ ලැබෙන චිත්තය
අනාගාමි ඵල චිත්තය. මෙහිදු මාර්ග චිත්තය කුසල් ය. ඵල චිත්තය
විපාක ය.
4. 4.අර්හත් මාර්ගයට අනතුරු වැ ලැබෙන චිත්තය අර්හත්
ඵල චිත්තය. මෙහිදු මාර්ග සිත් කුසල්... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-053 | [
0,
223,
928,
1338
] | ලෝකෝත්තර සිත් (40) සතළිස
යට දක්වන ලද ලෝකෝත්තර සිත් අට ධ්යාන පංචකය
වශයෙන් ගිණූ කල ලෝකෝත්තර සිත් සම සතළිසෙක්
වන්නේය.
ඒ මෙසේයි:-
1. විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත
පඨමජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය,
2. විචාර, පීති, සුඛ, එකග්ගතා සහිත
දුතියජ්ඣාන සෝතාපත්ති මග්ග චිත්තය,
3. පීති, සුඛ, එකග්ගතා සහිත
තතියජ්ඣාන සෝතාපත්ති... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-055 | null | මෙසේ ලෞකික වශයෙන් තුනෙක, ලෝකෝත්තර වශයෙන්
අටෙකැ යි ප්රථම ධ්යාන සිත් 11 ක් වේ. දුතියජ්ඣාන සිත් ද
එසේම 11 කි. තතියජ්ඣාන සිත් ද 11 කි. චතුත්ථජ්ඣාන සිත් ද
11 කි. පංචමජ්ඣාන සිත් වනාහි (අරූපාවචර සිත් දොළොස ද මෙහි
ම ගැනෙන හෙයින්) ලෞකික වහයෙන් 15 ක් ද,
ලෝකෝත්තර වශයෙන් 8 ක් දැයි 23 ක් වේ.
මේ නයින් කුසල් සිත් මුළුල්ල 37 කි. (... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-066 | null | සිතෙහි විතර්කය නැත්නම් සිත අරමුණට නොනගින්නේ ය.
සිතෙහි විතර්කය ඇති හෙයින් ම සිත අරමුණට නගින්නේ ය.
මෙසේ හෙයින් සිතෙහි පවත්නා සිත අරමුණට නගන-අරමුණ
තර්කනය කරන ස්වභාවය **විතර්කය** යි දතයුතු.
පුරුදු වූ කල්හි රාජවල්ලභයා නැත ද පිටිසරයා රජ මැදුරට
වදනා සේ පෙර දී විතර්කය විසින් පුරුදු කරන ලද සිත
විතර්කය නැතත් අරමුණට නගින්නේ ය. ද... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-067 | null | අරමුණෙහි හසුරුවයි ද ඒ ධර්මස්වභාවය විචාරය යි කියනු ලැබේ. ඒ වනාහි
සහජාත චිත්ත-චෛතසිකයන් අරමුණෙහි හැසිරවීම ස්වභාව
කොටැ ඇත්තේ ය. විතර්ක විචාර එක්වට ම සිතෙහි යෙදෙන
නමුත් විතර්කය ඔළාරිකය. ඝණ්ටාවට ගසන පළමු පහර
මෙනි, විචාරය සියුම්ය. ඒ ගැසීමෙන් නැගෙන අනුරාවය
මෙනි. තවද විතර්කය අහසට නගිනු කැමැති පක්ෂියෙකුගේ
පියාපත් විදහීම මෙනැ ය... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-069 | null | (70) සිත් හැරැ සෙසු එක් පණස් (51) සිත්හි යෙදෙන්නේ ය.
මෙ ද ධ්යානාඞ්ගයක් බැවින් මධ්යම පුඩු වශයෙන් ගිණූ බව
දත යුතු යි.
**6-ඡන්දය:-** ඡන්ද නම් සිතෙහි පවත්නා අරමුණ ගැන්මෙහි
අත දිගු කරන්නාක් වැනි ස්වභාවය යි. ලෝභය නොවේ.
කරනු කැමති බැව් පමණෙකි.
මෙ ද වනාහි මොමූහ සිත් දෙක ය, අහේතුක සිත්
අටළොසය (18) යන සිත් විස්ස (20) හැරැ ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-070 | [
0,
220,
934,
1295
] | තුදුස් අකුසල චෛතසික.
1. **මෝහ**
2. **අහිරික**
3. **අනොත්තප්ප**
4. **උද්ධච්ච**
5. **ලෝභ**
6. **දිට්ඨි**
7. **මාන**
8. **දෝස**
9. **ඉස්සා**
10. **මච්ඡරිය**
11. **කුක්කුච්ච**
12. **ථීන**
13. **මිද්ධ**
14. **විචිකිච්ඡා**
යන මේ තුදුස අකුසල චෛතසික
නම් වේ.
**1-මෝහය:-** මෝහ නම් සිතෙහි යෙදෙන, ආලම්බන
තත්ත්වය මුවහ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-073 | null | **10-මච්ඡරිය:-** මච්ඡරිය නම් සිතෙහි යෙදෙන, සිය සම්පත්
සඟවන ස්වභාවය. මේ ලෝභය නොවේ. මච්ඡරිය සිතෙහි
යෙදුණු කල්හි සිත සිය සැපත අනුන්ට දෙනු තබා අන්යයන් එය
දැක්මවත් නො රුස්නේ ය. සිය සැපත අනුන් හා සාධාරණ
වනු නො ඉවසන්නේ ය.
**11-කුක්කුච්චය:-** කුක්කුච්ච නම් සිතෙහි යෙදෙන කල
දුසිරිත් ගැනැ හා නො කළ සුසිරිත් ගැනැ පසුතැවිලි වන
ස්ව... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-074 | null | **14-විචිකිච්ඡාව:-** විචිකිච්ඡා නම් සිතෙහි යෙදෙන බුද්ධාදීන්
කෙරෙහි ඇති ස්වභාවය යි. දෙමංසන්ධියකට පත් පුරුෂයකු
මෙනි. මේ වනාහි උපෙක්ඛා සහගත විචිකිච්ඡා **සම්පයුත්ත
චිත්තයෙහි** පමණක් යෙදෙනේනේ ය. අන් කිසි සිතෙක නො
යෙදෙන්නේ යි.
**සබ්බාපුඤ්ඤෙසු චත්තාරො ලොභමූලෙ තයො
ගතාදොසමූලෙසු චත්තාරො සසංඛාරෙ ද්වයං
තථා.විචිකිච්ඡා විචිකිච්ඡා ච... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-075 | null | **1-සම්මාවාචා 2-සම්මාකම්මන්ත 3-සම්මාආජීව**යන තුන
**විරති** නම් වේ.
**1-කරුණා 2-මුදිතා යන දෙක අප්පමඤ්ඤා** නම් වේ. මේ
සූවිස්ස (24) හා **පඤ්ඤාව සෝභන** නම් වේ.
සෝභන සාධාරණ
19
විරති
3
අප්පමඤ්ඤා
2
පඤ්ඤා
1
සෝභන චෛතසික
25
ප්රශ්න.
1. සෝභන චෛතසික කෙතෙක් ද? කවරහු ද?
2. සෝභන සාධාරණ කෙතෙක් ද?
3. විරති කෙතෙක් ද? කවරහ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-078 | null | සිතෙහි සන්සිඳුම චිත්තපස්සද්ධිය යි. එය චිත්ත දරථ ව්යපශමය
ලක්ෂණ කොට ඇත්තේ ය. චිත්තය කළඹන උද්ධච්චාදි ක්ලේශයන්ට
ප්රතිපක්ෂ යි.
**10-කායලහුතා: 11-චිත්තලහුතා:** කාය චිත්ත පෙර කී
සැටි මැයි. චෛතසිකයන්ගේ සැහැල්ලු බව කාය ලහුතාය.
චිත්තයාගේ සැහැල්ලු බව චිත්තලහුතා ය. මොහු වනාහි
චෛතසිකයන්ගේ හා චිත්තයාගේ ගුරු බව සන්සිඳුවීම ලක්ෂණ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-080 | null | **2-සම්මාකම්මන්ත:** සම්මාකම්මන්ත යනු යහපත් ක්රියාය.
එ නම් මිථ්යා ක්රියාවන්ගෙන් වැළකීම ය. ඒ වනාහි ප්රාණඝාතයෙන්
වැළකීමය, අදින්නාදානයෙන් වැළකීමය, කාමමිථ්යාචාරයෙන්
වැළකීමය යි ත්රිවිධ වේ.
**3-සම්මාආජීව:** සම්මාආජීව යනු යහපත් දිවි පැවැත්ම ය.
එනම් මිථ්යා ආජීවයෙන් වැළකීමය. ඒ වනාහි ආජීවය උදෙසා
මුසාවාදයෙන් වැළකීමය, පිසුණ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-083 | null | අරමුණ හැඳිනීම ද ලක්ෂණාවබෝධය ද කරයි. මාර්ගයට පැමිණවීම
නො කරයි. පිටිසරයා කහවණුව මෙනි. ප්රඥාව ඒ සියල්ලම
කරයි. රන්කරුවනා කහවණුව මෙනි. **විමංසිද්ධිපාද, පඤ්ඤින්ද්රිය,
පඤ්ඤාබල, ධම්මවිචයසම්බොජ්ඣඞ්ග, සම්මාදිට්ඨි** යන නම්වලින්
දක්වනු ලබන්නේත් මේ ප්රඥා මැ යි. එය සර්වඥතාඥානය දක්වා
තියුණු වේ.
පඤ්ඤාව වනාහි ඥානසම්ප්රයුක්ත කාමා... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-085 | null | පඤ්චමජ්ඣාන ලෝකෝත්තර සිත් ද අටෙකි. එය විතර්ක,
විචාර, ප්රීති චෛතසික තුන හැරැ සුඛ වෙනුවට උපෙක්ෂාව
ගෙනැ සෙසු අඤ්ඤසමාන 10 ද ප්රථමධ්යානයට කී සෝභන 23
දැයි චෛතසික තෙතිසක් (33) යෙදේ. සුඛ වෙනුවට උපෙක්ෂා
ගැනුමේ හේතු ද යට දැක්විණි.
පඤ්චකනය, චතුෂ්කනය යයි ධ්යාන ක්රම දෙකෙකි. එයින්
පඤ්චකනය මන්දප්රාඥයාගේ වශයෙන් ද චතුෂ්කනය තීක... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-088 | [
0,
169,
936,
1271
] | කාමාවචර සොභන සිත්හි යෙදෙන චෛතසික.
කාමාවචර සොභන නම් කාමාවචර කුසල සිත් 8 ය, කාමාවචර
සහේතුක විපාක සිත් 8 ය, කාමාවචර සහේතුක ක්රියා සිත්
8 යන සූවිසි (24) චිත්තයෝ ය. (**චිත්තපාද 11 වන, 12 වන,
13 වන පාඩම්** බලනු.)
1-2 ඔවුන් අතුරෙන් සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත
අසංඛාර, සසංඛාර යන පළමුවන දෙවන කුසල් සිත් යුවලෙහි
අඤ්ඤසමාන 14 ය, ස... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-118 | [
0,
149,
936,
1328
] | 18. **වොත්ථපන කෘත්යය කෙරෙන සිත් එකෙකි**. එ නම්,
මනොද්වාරාවර්ජනය යි. මෙය පංචද්වාරයෙහි ලා වොත්ථපන නමින්
ද, මනොද්වාරයෙහි ලා මනොද්වාරාවර්ජන නමින් ද පළ වේ.
පඤ්චද්වාරයෙහි සන්තීරණයට අනතුරු වැ ද මනොද්වාරයෙහි
භවාඞ්ගයට අනතුරු වැ ද උපදී.
19. **ජවන කෘත්යය කෙරෙන සිත් පස්පණසෙ (55)
කි**. එනම් අකුසල සිත් 12 ය, සෝමනස්ස සහගත හසිතුප... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-119 | [
0,
204,
939,
1339
] | කෘත්ය සංග්රහය. (පස්වන කොටස)
එකුන් අනූ (89) සිත් වලින් තුදුස් කෘත්ය කෙරෙන සැටි
යට දක්වන ලදි. ඔවුන් අතුරෙන් ඇතැම් සිත්වලින්/කෘත්ය
**පසෙක්** ද, ඇතැම් සිත්වලින් කෘත්ය **සතරෙක්** ද? ඇතැම් සිත්
වලින් කෘත්ය **තුනෙක්** ද, ඇතැම් සිත්වලින් කෘත්ය **දෙකෙක්** ද,
ඇතැම් සිත්වලින් **එක එක** කෘත්යය ද සිද්ධ වේ. ඒ බැව්
යට දක්වන ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-128 | [
0,
184,
936,
1270
] | 11. ආලම්බන සංග්රහය. (පළමුවන කොටස)
සිත වනාහි දුර්බල පුරුෂයකු වැනිය. දුර්බල පුරුෂයකුට
යම් කිසිවක එල්බ මිස නො එල්බ සිටිය නො හැකි. සිතට ද යමක
එල්බ මිස නො එල්බ සිටිය නො හැකි. සිත් විසින් එල්බ ගනු
ලබන්නට ආලම්බනය යි කියනු ලැබේ. ඒ ආලම්බන ම
චක්ඛුරාදියෙහි පවත්නා චිත්තයෝ මෙහි රමණය කරත්ය යන
අර්ථයෙන් ආරම්මණය යි ද කියනු ලැබේ. ආලම්... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-129 | null | ගන්ධාලම්බනය යි. අතීත හෝ අනාගත ගන්ධාලම්බන ඝාණද්වාරික
සිත්වලට ගෝචර නොවේ. ඝාණද්වාරික සිත් 46 යට දක්වන
ලද්දේය.
4. **රස** නම්, අටවිසි රූප අතුරෙන් විෂය රූපයන්ට අයත්
දිවට ගෝචර වන රස ය. රස ම ආලම්බන වූයේ රසාලම්බන යි.
රසාලම්බන වනාහි ජිව්හාද්වාරික සිත්වලට අරමුණු වේ. එසේ
අරමුණු වන්නේත් වර්තමාන රසාලම්බනය යි. අතීත හෝ
අනාගත රසාලම්... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-131 | null | මේ ස්ථානය ද ගම්භීරය. මතු වීථිපාදයෙහි විස්තර කරනු
ලැබේ.
ප්රශ්න.
1. ආලම්බන කෙතෙක් ද? කවරහු ද? කුමක් හෙයින් ආලම්බන
ය යි කියනු ලැබේ ද?
2. රූපාදි පඤ්චාලම්බන හා විශේෂයෙන් ධර්මාලම්බනය
පැහැදිලි කරනු.
3. පඤ්චද්වාරික සිත්වලට ලැබෙන අරමුණු වෙන වෙන ම
දක්වනු.
4. මනොද්වාරික සිත්වලට අරමුණු දක්වනු.
5. ද්වාරවිමුක්ත සිත්වලට කුමක් ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-133 | null | දුස්සන විප්පටිසාර වශයෙන් ගන්නා කල ද විචිකිච්ඡා සහගත
සිත ඒ පරිත්තාදි ධර්මයන් විචිකිච්ඡා වශයෙන් ගන්නා කල ද
උද්ධච්ච සහගත සිත ඒ පරිත්තාදි ධර්මයන් වික්ෂිප්ත වශයෙන්
ගන්නා කල ද පරිත්ත මහග්ගත සඤ්ඤත්තාරම්මණ වේ.
6. **ඤාණවිප්පයුත්ත කාමාවචර ජවන් අට නම්, කාමාවචර
ඤාණ විප්පයුත්ත කුසල් සතර හා ක්රියා සතර යි**.
පුහුදුන්ගේ හා ශෛක්ෂය... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-136 | null | සිත් චක්ෂුරාදියෙහි වසන්නේ ය. ඒ එසේ ම ය. චක්ෂු ප්රසාදයෙහි
රූපාරම්මණයක් ගැටුණු විට හෘදය වස්තුවෙහි පැවති සිත සැලී
සිඳී පංචද්වාරාවර්ජනයට ඉක්බිති ව චක්ෂුසෙහි පවත්නේ චක්ඛු
විඤ්ඤාණය යි කියනු ලැබේ. චක්ඛුවිඤ්ඤාණ සිත චක්ඛුවෙහි වසන
බැවින් චක්ඛුව **චක්ඛුවත්ථු** වේ. සොත වත්ථු ආදිය ද මෙසේ ම
ය. **හෘදය වස්තු** නම්, මනො ධාතු මනො ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-145 | null | යන දෙක යි. විෂය නම් අරමුණ ය, ප්රවෘත්ති නම්
පැවැත්ම ය. අරමුණු පිළිබඳ පැවැත්ම විෂය ප්රවෘත්ති යි.
අරමුණු වනාහි රූපාදි වශයෙන් සවැදෑරුම් බව යට
කියන ලදි. ඔවුන් අතුරෙන් රුප, ශබ්ද, ගන්ධ,
රස, ඵොට්ඨබ්බ යන අරමුණු පස චිත්තක්ෂණ සතළොස (17)
සතළොස ආයු ඇත්තේ ය. මේ පස පමණක් නො වේ.
අටවිසි රූප අතුරෙන් විඤ්ඤත්ති රූප දෙක ය. ලක්ෂණ
රූප ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-146 | null | ෂට්ක සය දක්වනු.
3. වස්තු, ද්වාර, ආරම්මණ, විඤ්ඤාණ, සය හා ඔවුන්
පිළිබඳ සිත් දක්වනු.
4. වීථි සය කෙසේද? චක්ඛුවාර වීථි, චක්ෂුර්විඥාන වීථි
දෙකේ වෙනස කිම?
5. විෂය ප්රවෘත්ති සය දක්වනු. අතිමහන්ත, මහන්ත,
පරිත්ත, අතිපරිත්ත විෂය ප්රවෘත්ති පිළිබඳ රූපයන්ගේ
ආයුෂ කෙතෙක් කෙතෙක් ද? විභූත, අවිභූත
පැහැදිලි කරනු.
2.
චක්ඛුද්වාරික අති... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-151 | null | ප්රශ්න.
1. රූපයක ආයුෂ කෙතෙක් ද? මහාචිත්තක්ෂණ වශයෙන්
හා කුඩා චිත්තක්ෂණ වශයෙන් දක්වනු.
2. චක්ෂුඃප්රසාදයේ රූපය හැපුණු විට හෘදය වස්තුවේ පැවැති
සිත කෙසේ චලනය වේ ද? උදාහරණයෙකින් පැහැදිලි
කරනු.
3. අතිමහන්තාරම්මණ චිත්ත වීථියේ සටහනක් අඳිනු.
4. අතිමහන්තාරම්මණ චිත්ත වීථිය පැවතෙන පිළිවෙල
උදාහරණයෙකින් දක්වනු.
5. අතිමහන්තා... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-153 | [
0,
202,
934,
1230
] | භ
භ
ල
ඡෙ
පා
ච
සං
තී
වො
ජ
ජ
ජ
ජ
ජ
ජ
ජ
භ
භ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
අවසානයෙහි තදාලම්බන එකක් උපදින්නට රූපයේ
ආයුෂ ඇතිවත් එය නො ඉපිදැ භවඞ්ග වූ සැටි මෙයින් දත
හැකිය. යටින් කුඩා ඉරි කැබැලි භවඞ්ගයන් ගේ අරමුණු
දක්වනු සඳහා ය. සෙස්ස යට කී සේ යි.
2. චිත්තක්ෂණ තුනක් ඉක්ම තුදුස් ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-155 | null | චිත්තක්ෂණ සතරක් ඉක්ම ගිය තෙළෙස් චිත්තක්ෂණායුෂ්ක
රූපයක් චක්ෂුඃප්රසාදයේ හැපුණේය යි සලකනු. එවිට
පස් වන, සවන චිත්තක්ෂණාවස්ථායහෙි **භවඞ්ගචලන, භවඞ්ගුපච්ඡෙද** වේ. සත් වන, අට වන, නව වන, දස වන,
එකොළොස් වන චිත්තක්ෂණාවස්ථායෙහි **පඤ්චද්වාරාවර්ජන,
චක්ඛුවිඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්ථපන** උපදී.
තව චිත්තක්ෂණ සයෙක කාලය රූපය... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-168 | null | දැන් ප්රථමධ්යානය අර්පණා වන චිත්ත වීථියක් සඳහා
කසිණාදි පඤ්ඤත්තාලම්බනයෙක් මනොද්වාරයට ආපාතගත
වූයේය යි සලකනු. එවිට ම භවඞ්ග චලන භවඞ්ගුපච්ඡෙද
වැ මනොද්වාරාවර්ජනය උපදනේය. මනොද්වාරාවර්ජනයට අනතුරු වැ එම අරමුණු කරමින් ඥාන
සම්ප්රයුක්ත කාමාවචර ජවන අට (මෙය මතු පැහැදිලි
වේ.) අතුරෙන් එකක් සතර වරක් උපදනේය. ඉන්
පළමු වන ජවනය **පරිකර්ම... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-169 | null | හැසිරෙමින් ඇසිල්ලෙකින් අර්පණාව ගෙන දෙන බැවින්
උපචාරය යි කියනු ලැබේ.
**අනුලෝම** නම් අනුකූලව පැවැත්ම ය. තුන්වන
ජවනය එසේ පවතිමින් අර්පණා උපදීමට විරුද්ධ
ධර්ම නැති කරන බැවින් අනුලොමය යි කියනු ලැබේ. ඉන්
ඔබ්බෙහි අර්පණා ලාභය නියතයි.
**ගොත්රභූ** නම් පරිත්ත හෝ පෘථග්ජන ගොත්ර මැඩීමය.
නැතහොත් මහග්ගත හෝ ආර්ය ගොත්ර වැඩීම ය.
මෙහි... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-170 | null | තීක්ෂණ ප්රාඥභට වනාහි පරිකර්ම වුවමනා නැත.
ඔහුට ඣාන චිත්ත වීථිය උපචාරයෙන් ම ආරම්භ කළ
හැකිය. එවිට වින්යාසය මෙසේය.
තික්ඛපඤ්ඤයාගේ
පඨමජ්ඣාන අප්පණා චිත්ත
වීථිය.
...
...
...
...
...
...
...
...
...
...
...
...
...
...
...
...
...
භ
ල
ඡෙ
ම
උ
අ
ගො
ඣා
භ
භ
භ
භ
භ
භ
භ
භ
භ
මෙහි මනොද්වාරාවර්ජනයට ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-173 | null | සකදාගාමි අනාගාමි අර්හත් මන්දපඤ්ඤ තික්ඛපඤ්ඤයන්ගේ
අර්පණා වීථි හා ඵලසමාපත්ති වීථිද මෙබඳු මැයි
වෙනසෙක් නම එහි ගොත්රභූ සිත **වොදාන** නමින්
ව්යවහාර කරන බවයි. සෝවාන් වීමෙන් පෘථග්ජන
ගොත්රය සිඳලූ බැවින් එය මෙහි **වොදාන** නම් වේ.
වොදාන නම් පිරිසිදු යි. ඒ පිළිබඳ වින්යාසයෙක් ද
මෙසේය.
මන්දපඤ්ඤයාගේ සකදාගාමී මග්ග
වීථිය.
...
.... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-178 | null | දෙකින් පර වැ; අට්ඨ සම්භොන්ති-අර්පණා සිත් අට
දෙනෙක් ලැබෙති; උපෙක්ඛකා පරං-උපෙක්ෂා සහගත
ත්රිහේතුක ක්රියා සිත් දෙකින් පර වැ; ඡ සම්භොන්ති-අර්පණා සිත් ස දෙනෙක් ලැබෙත්.
පුථුජ්ජනානං-පෘථග්ජනයන්ට ද; සෙක්ඛානං-ශෛක්ෂයන්ට ද; තිහෙතුතො කාමපුඤ්ඤා-ත්රිහෙතුක කාමාවචර
කුශල චිත්තයන් කෙරෙන්; අප්පණා-අර්පණා වන්නේය.
වීතරාගානං-අර්හත් ඵලස්ථ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-181 | null | **ලැබේ.**
උපෙක්ඛා සහගත ක්රියා ජවන නම් උපෙක්ඛා සහගත
මහා ක්රියා සතරය. උපෙක්ඛා සහගත තදාලම්බන නම්
උපෙක්ඛා සහගත සන්තීරණද්වය හා එබඳු වූ මහා විපාක
සතර යි. මෙහි දු හේතුව යට කියන ලද්ද මැ යි.
**දෝමනස්ස සහගත ජවනාවසානයෙහි උපෙක්ඛා
සහගත වූ ම තදාලම්බන ලැබේ**.
දොම්නස් තදාලම්බන නැති බැවින් හා වේදනා
වශයෙන් අන්යොන්ය විරුද්ධ ස්වභාව... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-186 | null | 6. සෝතාපත්ති ආදි මාර්ග ජවන් ද උපදනේ එක් එක්
වර ම ය. (ලෝකොත්තර චිත්ත වීථි බලනු.) තම තමන්
විසින් නසාලිය යුතු කෙලෙස් නසා ලූ කල්හි නැවත
කළ යුතු දේ නැති බැවිනි. මාර්ගයෙන් පසු ඵල ජවන
දෙකක් හෝ තුනක් ඉපිදැ ඉක්බිති භවාඞ්ග වන්නේය.
එහි විභාගය යට දක්වන ලදි.
7. අනාගාමීහු ද රහත්හු ද අභිමත චිට නිරොධ
සමාපත්තියට සමවදිති. **නිරොධසමාපත්... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-187 | null | මහග්ගත ජවන ප්රවෘත්ති දක්වනු.
4. නිරෝධසමාපත්ති ඵල සමාපත්ති පැහැදිලි කොට
ඔවුන් පිළිබද ජවන නියමය දක්වනු.
5. නිරෝධසමාපත්තියට සමවදිත හැකි කවරකු හට ද?
සෙස්සන්ට කුමක් හෙයින් නො හැකි ද?
11. පුද්ගල භේදය.
චිත්ත වීථි පිළිබඳ ජවන විනිශ්චය යට දක්වන ලදී.
පුද්ගලභේදය හා පුද්ගලයන් පිළිබඳ වීථි චිත්ත විභාගය
මෙහි දක්වනු ලැබේ.
පුද්ගලය... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-195 | null | **අභිධර්මචන්ද්රිකාවෙහි
වීථිචිත්තපාදය යි.**
පස්වන වීථිමුක්ත පාදය.
**නමො
භගවතො සම්බුද්ධස්ස.**
1. චතුෂ්ක සතර.
වීථිචිත්ත ප්රවෘත්ති සඞ්ග්රහය, වීථිමුක්තචිත්ත ප්රවෘත්ති
සඞ්ග්රහය'යි ප්රවෘත්ති සඞ්ග්රහ දෙ වැදෑරුම් බව යට කියන ලදි.
එයින් ප්රවෘත්ති කාලයෙහි වීති සිත් පැවතෙන පිළිවෙල **"වීථි
පාදය"** යන නමින් යට දැක්වුණේය.... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-203 | [
0,
224,
936,
1273
] | දෙවන තුන් වන පාඩම් වලින් භූමි පිළිබඳ විභාගය
දක්වන ලදි. මෙහි ඒ භූමින්හි හටගන්නා ප්රතිසන්ධි සම්බන්ධ
විනිශ්චය දක්වනු ලැබේ.
ප්රතිසන්ධි වනාහි **1 අපාය ප්රතිසන්ධි, 2 කාමසුගති ප්රතිසන්ධි
3 රූපාවචර ප්රතිසන්ධි, 4 අරූපාවචර ප්රතිසන්ධි** ය යි චතුර්විධ
වේ. ප්රකීර්ණක පාදයෙහි දැක්වුණු ප්රතිසන්ධි කෘත්ය කරන සිත්
19 බල... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-204 | null | හෝ චක්ෂුඃප්රසාද රූපය පහළ නො වේ. උත්පත්තියෙන් ම
අන්ධයෝ යයි කී සේයි. එසේම උත්පත්තියෙන්ම බිහිරෝ
ජාති බධිරයෝ ය. උත්පත්තියෙන් ම නාසිකාව නැත්තෝ
ජාත්යඝ්රාණයෝ ය. උත්පත්තියෙන්ම ගොළුවෝ ජාති මුගයෝය.
දිශා විදිශා ව්යවහාර මාත්රය පවා නොදන්නෝ ජාතිඵලයෝය.
හැම කල්හිම උමතුවෝ ජාත්යුන්මත්තකයෝය. කාම හේතුයෙන්
ආසිත්තාදි වශයෙන් විප්රකාර... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-206 | null | **යාම** දෙවියන්ට මිනිස් වර්ෂ දෙසියයෙක් එක අහොරාත්රයෙකි.
එබඳු අහොරාත්ර තිසෙක් මසෙකි. එබඳු මාස දොළොසෙක්
වර්ෂයෙකි. එබඳු වර්ෂ දෙදහසෙක් එහි ආයුෂයි.
**තුසිත** දෙවියන්ට මිනිස් වර්ෂ සාරසියයෙක් එක
අහොරාත්රයෙකි. එබඳු අහොරාත්ර තිසෙක් මසකි. එබඳු මාස දොළොසෙක්
වර්ෂයෙකි. එබඳු වර්ෂ සාරදහසෙක් එහි ආයුෂ යි.
**නිම්මාණරති** දෙවියන්ට ... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-211 | null | ස්කන්ධ සන්තානයට අනුබල දීම නම් ජනක කර්මානුරූප වැ
ප්රතිසන්ධි ලත් කල ප්රවෘත්ති විපාක දැඩි කිරීම ය. අකුශලකර්ම-
යෙන් තදනුරූප අපායෙක උපන් කල උපත්ථම්භක කර්මය එහි
දුක් දැඩි කරන්නේය. කුශල කර්මයෙන් තදනුරූප සුගතියෙක
උපන් කල එහි සැප වැඩි කරන්නේය.
**උපපීළක කර්මය** නම් ජනක කර්මය හෝ ජනක කර්මයෙන්
නිපන් ස්කන්ධ සන්තානය දුර්බල කරන කු... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-215 | [
0,
164,
939,
1282
] | චතුර්විධ කර්ම (අකුශල)
විපාක දෙන ආකාර වශයෙන් ද විපාක දෙන කාල
වශයෙන් ද කර්ම චතුර්විධ වූ සැටි යට දැක්විණි. විපාක දෙන
ස්ථාන වහයෙන් චතුර්විධ වන සැටි මෙහි දක්වනු ලැබේ.
ඇතැම් කර්ම අපාය භූමියෙහි ද ඇතැම් කර්ම කාමසුගති
භූමියෙහි ද ඇතැම් කර්ම රූපාවචර භූමියෙහි ද ඇතැම් කර්ම
අරූපාවචර භූමියෙහි ද විපාක දෙන්නේ ය. එබැවින් කර්ම
වනාහි **... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-216 | null | පිරුවීම් ආදියෙන් මැරීම විද්යාමය ය. මේ කවර ප්රයෝගයකින්
හෝ සතකු මරන්නහුට ප්රාණාතිපාත කර්මපථය වේ. ආණත්තික
වශයෙන් සිද්ධවන බැවින් වාග්ද්වාරයෙහි ද ඇතුළත්
වන්නේ ය.
අදින්න යනු නුදුන් දෙය. ආදාන යනු ගැන්ම. හිමියන්
විසින් තමන් වෙත නුදුන් දෙය ගැන්ම හෙවත් සොරකම්
කිරීම අදින්නාදානය යි. එහි ලා උපදින චේතනාව අදින්නාදාන
අකුශල කර්මය ය... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-220 | null | ත්රිවිධ ද්වාරයෙහි සිදුවන අකුශල දක්වා ඔවුන් පිළිබඳ
විස්තරයක් දෙනු.
4. කර්ම-කර්මපථ යන දෙක්හි විශේෂය දක්වනු.
5. ත්රිමූලික අකුසල් ඇත්තේ ද? අකුශල පිළිබඳ මූල භේදය
දක්වනු. එය සිත් වශයෙන් කෙසේ ද?
9. චතුර්විධ කර්ම. (කුශල)
විපාක දෙන ස්ථාන වශයෙන් චතුර්විධ වූ කර්ම අතුරෙන්
අපාය භූමියෙහි විපාක උපදවන අකුශල කර්ම යට දක්වන
ලදි. කා... | null | pitaka-books | abhidharma-chandrikava | si | null | |
abhidharma-chandrikava/11/p-223 | null | යි.
**පත්තිදානය**. ස්වසන්තානයෙහි උපන් කුශලය අන්යයන් හා
සාධාරණ බව අපේක්ෂා කිරීමෙහි උපදින චේතනා **පත්තිදාන** යි.
**පත්තානුමෝදනය**. අන්යයන් විසින් දෙන ලද කුශලය
අනුමෝදන් වීම පත්තානුමෝදනය යි. පත්ති වනාහි උද්දිසික
අනුද්දිසික වශයෙන් ද්විවිධ වේ. උද්දිසික නම් යම් කිසිවෙකු
උදෙසා දීම ය. අනුද්දිසික නම් සාමාන්යයෙන් දීම ය.
උද්... | null | pitaka-books | abhidharma-chandrikava | si | null |
Sinhala and Pali OCR: old prints
These are scanned pages of Sinhala and Pali books, mostly Buddhist texts printed between the 1870s and 2000s, each paired with a corrected transcription. They were collected to fine-tune a page-level OCR model (e.g. LightOnOCR-2) for old Sinhala-script print, made by Path Nirvana.
Target format
Each target is the page text as UTF-8 Unicode Sinhala (NFC):
- Lines: one printed line becomes one line of text. A word split by the printer across a line end keeps its hyphen (
word-\n). - Paragraphs: a blank line separates paragraphs, headings, verses and footnotes.
- Bold: printed bold is marked
**bold**. - Footnotes: reference numbers are superscript digits (¹ ² ³).
- Left out: running headers, page numbers and printer's footer codes.
The prompt column says when a target falls short of this format. The image is then given to the model with that prompt as a text instruction, so that pages with no prompt keep the full format:
| prompt | meaning |
|---|---|
| null | full format |
nobold |
the source transcription has no bold markup (the acts pages) |
crop is [x0, y0, x1, y1] to apply to the image before use, or null for the full page. A crop is used where the page holds text that the transcription lacks.
Files
The data is in Parquet shards, data/{train,validation,test}-*.parquet, with one row per page. The columns are id, image (the original JPEG bytes), crop, text, prompt, source, stratum, lang and year.
from datasets import load_dataset
ds = load_dataset("pathnirvana/sinhala-pali-ocr", split="train")
row = ds[0]
img = row["image"].crop(row["crop"]) if row["crop"] else row["image"]
Sources
| source | pages | images | text |
|---|---|---|---|
bjt |
3,301 | Buddha Jayanti Tripitaka (Sri Lanka government edition, 1960s–80s), Pali and facing Sinhala translation | typed text from tipitaka.lk. Printed line breaks were recovered by aligning Tesseract line boxes. 30 pages per volume and language |
pitaka-books |
4,795 | old scanned prints in the tipitaka.lk library | corrected editions from pitaka.lk/books, cut into pages by alignment. At most 150 pages per print, from 32 books |
acts |
410 | Sri Lankan acts, 1981–1989 | the pre-2000 pages of avishadilhara/sinhala-ocr-lk-acts-1010 (CC BY 4.0), with headers removed |
opus-lib |
92 | single pages of library books printed 1870s–1980s | transcribed by Claude Opus. Not human-checked, so expect a few % character errors and imperfect bold |
The page transcriptions come from corrected editions, which can differ from the printed page in places: spelling, punctuation, small edits. Expect a floor of about 1–2% character differences.
Splits
- test: whole books never trained on. These are BJT volumes 12, 29 and 47, and the pitaka.lk books suvisi-gunaya (1964 print) and chathurarya-sathya (2007).
- test, other sources: the acts follow the source dataset's split, and 10% of the
opus-libpages are test. - validation: a small set of pages from all sources, used to track loss.
Credits
The acts pages come from Sinhala OCR – Sri Lankan Acts Dataset by avishadilhara (CC BY 4.0). The BJT text is from tipitaka.lk, and the book texts and scans are from pitaka.lk and the tipitaka.lk library.
- Downloads last month
- 78