Dataset Viewer
Auto-converted to Parquet Duplicate
id
stringlengths
14
14
tokens
stringlengths
15
999
ner_tags
stringlengths
9
403
ner_train_0001
[ඒ, කියන්නේ, ලෝකයද, නැවතත්, සතුටු, වෙන්නේය, .]
[O, O, O, O, O, O, O]
ner_train_0002
[කාන්තා, හා, ළමා, කටයුතු, ඇමැතිනි, චන්ද්‍රානි, බණ්‌ඩාර, මහත්මියද, මෙහිදී, කතා, කළාය., ශ්‍රී, ලංකාව, සම්බන්ධ, ජිනීවා, පරීක්‍ෂණ, වාර්තාව, ප්‍රකාශයට, පත්වීමට, පෙර, එහි, අඩංගු, තොරතුරු, ඊළාම්, සංවිධාන, වෙත, හෙළිකර, ඇත්තේ, මානව, හිමිකම්, කවුන්සිලයේ, නීති, පද්ධතියේ, හිටපු, ප්‍රධානියකු, බව, අනාවරණය, වී, ඇත, .]
[O, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0003
[ත්‍රිකුණාමල, නාවික, හමුදා, කඳවුරේ, භූගත, වධකාගාරයක්‌, ඇති, බවට, චෝදනා, කළේද, සුරේෂ්, ප්‍රේමචන්ද්‍රන්ය, .]
[LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, PER, PER, O]
ner_train_0004
[ඒ., එෆ්., පී., ඇසුරිනි, උසස්, පෙළ, විභාගය, සඳහා, නියමිත, සාමාන්‍ය, තොරතුරු, තාක්ෂණ, (GIT)විභාගය, අද, ඇරඹේන, බව, විභාග, දෙපාර්තමේන්තුව, නිවේනය, කරයි, .]
[ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O]
ner_train_0005
[නොබෙල්, ත්‍යාග, ප්‍රදානයට, මුදල්, ලබා, දීම, සිදුවන්නේ, නොබෙල්ගේ, එම, අන්තිම, කැමැත්ත, හරහාය, .]
[O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
ner_train_0006
[නිරිතදිග, ෆ්ලොරිඩාවේ, ෆෝර්ට්, මසර්ස්හි, දී, පොලීසිය, අත්, අඩංගුවට, ගත්, 17, හැවිරිදි, කාලොස්, චෙර්සා, මිනීමැරුමට, ඉල්ලා, සිටීමේ, චෝදනාවට, ලක්, කැර, ඇත, .]
[LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0007
[වෑන්, රථයේ, රියදුරු, ,, ට්‍රක්, රථයේ, රියදුරු, ඇතුළු, පුද්ගලයින්, තිදෙනෙකු, අනතුරෙන්, තුවාල, ලබා, ගම්පහ, සහ, බියගම, රෝහල්වල, ප්‍රතිකාර, ලබමින්, සිටින, බව, පොලීසිය, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0008
[1969, ජූලි, 16, වැනිදා, :, ‘ඇපලෝ, 11’, සඳට, යයි, .]
[O, O, O, O, O, O, O, LOC, O, O]
ner_train_0009
[ඊශ්රායල්, සාමාන්‍ය, වැසියන්, සිය, ගණනක්, ඝාතනය, කළ, හමාස්, සංවිධානය, නම්, වශයෙන්, සඳහන්, කැර, හෙළා, නොදකින, යෝජනාවක්, වෙතොත්, එයට, එරෙහි, ව, නිෂේධ, බලය, පාවිච්චි, කරන, බවට, ඇමරිකාව, අනතුරු, අඟවා, තිබිණි, .]
[LOC, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O]
ner_train_0010
[පැහැරගැනීමට, ලක්වූ, එක්, පුද්ගලයෙකු, ඔවුන්ගෙන්, මිදී, පලාගොස්, අකුරැස්ස, පොලීසියට, සිද්ධිය, සම්බන්ධයෙන්, පැමිණිලි, කර, ඇත, .]
[O, O, O, O, O, O, O, LOC, ORG, O, O, O, O, O, O]
ner_train_0011
[කිරි, කලයට, වැටුණු, ගොම, බින්දුවත්, ඉවත්, කළ, යුත්තේ, කොංග්‍රසමයි, .]
[O, O, O, O, O, O, O, O, ORG, O]
ner_train_0012
[පිලිපීන, ජනාධිපතිවරණයෙන්, බෙනිග්නෝ, අකීනෝ, ජය, ලබා, ඇති, බවට, වාර්තා, පළ, වේ, .]
[LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0013
["අපේ, රටේ, නීතියක්‌, තියෙනවා, .]
[O, O, O, O, O]
ner_train_0014
[රන්, පදක්කමට, අමතරව, ,, එම, සංවිධානයට, ඇමෙරිකන්, ඩොලර්, මිලියන, 1.5, ක, ත්‍යාග, මුදලක්, ද, හිමිවෙයි, .]
[O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0015
[කියුබාවේ, කළමනාකරුවන්ට, සැප, වාහන, තහනම්, හවානාහි, දී, කියුබාවේ, රාජ්‍ය, ව්‍යාපාරික, ආයතනයන්හි, කළමනාකරුවන්ට, ඔවුන්, සතු, ටොයෝටා, ,, මිට්සුබිෂි, වැනි, සුඛෝපභෝගී, වාහන, වර්ග, බාර, දී, ඒ, වෙනුවට, රුසියානු, නිෂ්පාදනයක්, වන, ලඩාස්, වැනි, කුඩා, සාමාන්‍ය, වාහන, භාවිතයට, උපදෙස්, ලැබී, තිබේ, .]
[LOC, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, O, O, ORG, O, ORG, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0016
[මරාගෙන, මැරෙන, බෝම්බකාරියන්, සහ, බස්‌රථවල, ඇටවූ, බෝම්බ, නිසා, ත්‍රස්‌ත, භීතිය, රටපුරා, පැතිර, ගොස්‌, තිබුණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0017
[විශ්ව, විද්‍යාල, වරම්, නොලබා, ,, අධ්‍යාපනය, අසමත්, ලේබලය, අලවා, තිබෙන, දරු, දැරියන්ට, නූතන, වෙළෙඳ, පොළ, ජය, ගැනීමට, අවශ්‍ය, දැනුම, ලබාදීම, සහ, විශ්ව, විද්‍යාල, විද්‍යායතන, 25, ක්, රට, තුළ, ස්ථාපිත, කිරීමට, සැලසුම්, කර, තිබෙන, බව, යෞවන, කටයුතු, හා, නිපුණතා, සංවර්ධන, අමාත්‍ය, ඩලස්, අලහප්පෙරුම, මහතා, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O]
ner_train_0018
[පසුගිය, 29, වැනිදා, කහවත්ත, ප්‍රදේශයේ, ව්‍යාපාරිකයෙකු, මෙම, සැකකරුවන්, විසින්, බලංගොඩ, නගරයේ, දී, පැහැරගෙන, ගොස්, තිබුණි, .]
[O, O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_0019
[එම, ප්‍රවෘත්ති, වාර්තාවෙන්, නොබෙල්ගේ, සිත, පෑරුණේය, .]
[O, O, O, PER, O, O, O]
ner_train_0020
[ජාත්‍යන්තර, දුම්වැටි, හා, මත්, විරෝධී, කොඩි, දිනයේ, පළමු, කොඩිය, මහින්ද, රාජපක්ෂ, ජනපති, තුමාට, අරලිය, ගහ, මන්දිරයේ, දී, පිළිගන්වනු, ලැබීය, .]
[O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, LOC, LOC, LOC, O, O, O, O]
ner_train_0021
[හැටන්, ශා/, ගේබ්‍රියෙල්, බාලිකා, විද්‍යාලයේ, සිසුවියෝ, හැටන්, වීර, වැඩිහිටි, නිවාසයේ, නේවාසික, මවුවරුන්, බැලීම, සඳහා, පසුගියදා, නෑගම්, ගියහ, .]
[LOC, ORG, ORG, ORG, ORG, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_0022
[එක්සත්, ජනතා, නිදහස්, සන්ධානය, අද, දිස්ත්‍රික්ක, 3, ක්, සඳහා, නාමයෝජනා, භාර‍දෙනු, ලැබීය, .]
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_0023
[පෞද්ගලික, බස්‌, කර්මාන්තය, සම්බන්ධයෙන්, විශාල, ගැටලු, තිබියදී, දුම්, පරීක්‍ෂණ, ගාස්‌තුව, ද, ඉහළ, දැමීමෙන්, බස්‌, හිsමියන්, වඩාත්, අපහසුතාවට, පත්වන, බව, ද, අංජන, ප්‍රියන්ජිත්, මහතා, පැවසීය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O]
ner_train_0024
[සතියක්, පුරා, ෆලුජාව, ඇතුළු, ස්ථාන, කිහිපයක, ඇවිල, ගිය, ප්‍රහාරවල, ප්‍රධාන, ", ප්‍රචණ්ඩ, සන්ධිස්ථානයක්, ", ලෙස, සැලැකෙන්නේ, ඇමරිකන්, ආරක්ෂක, සේවා, සමාගමකට, අයත්, ඇමරිකන්, කොන්තරාත්කරුවන්, හතර, දෙනෙකු, කැරලිකරුවන්, විසින්, මරා, දමනු, ලැබ, ,, කැබලිවලට, කපා, දැමීමේ, සිද්ධියකි, .]
[O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0025
[මෙම, විදුහල්, භූමියේ, අක්කර, 18ක්, ඇති, අතර, විශාල, ප්‍රමාණයක්, කැලෑවට, ගොස්, තිබූ, අතර, ,, ළමුන්, දිනපතා, උදෑසන, හා, විවේක, කාලය, කැපකර, එළි, පෙහෙලි, කර, මෙලෙස, වගා, භූමියක්, බවට, පත්කර, කෘතිම, පොහොර, භාවිතය, ,, කෘමිනාශක, භාවිතයද, නැතිව, කොම්පෝ්ස්ට්, පෝර, යොදා, ගැනීම, සාර්ථක, ඵලදාවක්, ලැබීමටද, හේතු, වී, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0026
[ඒ, විතරක්, නොවේ, මේ, සතා, ඩයිනසෝරයින්, ගොදුරු, කර, ගන්නා, විලෝපිකයෙක්, වූ, බවත්, විද්‍යාඥයන්, පවසනවා, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0027
[ස්පි‍්‍රංවැලි, අතුල, ජයලත්, ගාල්ල, කලාප, ක‍්‍රීඩා, උළෙලේ, වයස, අවුරුදු, 19න්, පහළ, බාලිකා, පාපන්දු, ශූරතාව, දිනූ, ගාල්ල, ,, මහමෝදර, සී., ඩබ්ලිව්., ඩබ්ලිව්., කන්නන්ගර, මහ, විදුහල්, කණ්ඩායම, ජයග‍්‍රහණයෙන්, පසු, ඡායාරූපයකට, පෙනී, සිටි, අයුරු, .]
[LOC, PER, PER, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, ORG, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_0028
[ඝාතනය, සම්බන්ධයෙන්, මරණකරුගේ, යාබද, නිවෙස්, හිමියා, අත්අඩංගුවට, ගෙන, ඇති, අතර, ඔහු, වලස්මුල්ල, මහේස්ත්‍රාත්, අධිකරණයට, ඉදිරිපත්, කිරීමට, නියමිතය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O]
ner_train_0029
[ඉදිරි, පළාත්, පාලන, මැතිවරණයට, තරග, කිරීමට, ශ්‍රී, ලංකා, නිදහස්‌, පක්‍ෂයේ, හිටපු, සියලු, මන්ත්‍රීවරුන්ට, නාම, යෝජනා, ලබාදෙන, බව, ජනාධිපතිතුමා, ප්‍රකාශ, කර, තිබෙනවා, .]
[O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0030
[ඡන්ද, අයිතිය, ඇතුළු, අහිමි, කළ, වරප්‍රසාද, තමාගේ, ජයග්‍රහණයෙන්, පැය, කිහිපයක්, ඇතුළත, ලබාදීමට, නොපමාව, පියවර, ගන්නා, බව, මෛත්‍රීපාල, සිරිසේන, මහතා, එහිදී, වැඩිදුරටත්, කියා, සිටියේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O]
ner_train_0031
[අම්බලම, අඩි, 11ක්, අඟල්, 5ක්, උසය, .]
[O, O, O, O, O, O, O]
ner_train_0032
[යෑයි, පුහුණුකරු, ජෙරම්, ජයරත්න, මහතාගේ, අදහස, වේ., ශ්‍රී, ලංකා, දේශීය, ක්‍රිකට්‌, ක්‍රීඩාව, සහ, ජාත්‍යන්තර, ක්‍රිකට්‌, අතර, ලොකු, පරතරයක්‌, තිබෙන, බවත්, එම, හේතුවෙන්, ජාත්‍යන්තරයට, ක්‍රීඩකයන්, ගියහම, එතනදි, ඔවුන්ව, අතරමං, වන, අවස්‌ථා, තිබෙන, බවත්, ජෙරම්, ජයරත්න, පවසයි., ", ඔස්‌ටේ්‍රලියාව, ,, එංගලන්තය, ,, නවසීලන්තය, සහ...
[O, O, PER, PER, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, LOC, O, LOC, O, LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, LOC, O, O, O, O, O, O]
ner_train_0033
[සමකාලීන, පෘතුගීසී, ඉතිහාසඥයෝ, ඔවුන්ට, වාසිදායක, අයුරින්, රජවරු, උපහාසයට, හා, අපහාසයට, ලක්වන, අයුරින්, ලියා, ඇති, බව, පැවසේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0034
[අවසන්, සාම, ගිවිසුම, අගෝස්තුවේ, දී, අත්සන්, කැරෙනු, ඇතැයි, පවසන, සුඩානයේ, පළමුවැනි, උප, ජනාධිපති, අලි, ඔස්මාන්, මොහමඩ්, තහා, ,, ඊට, කලින්, දෙපාර්ශවය, අතර, පවත්නා, වෙනස්කම්, සමනය, කැර, ගැන්මේ, සාකච්ඡා, පවත්, වන, බව, ද, කියා, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0035
[නිදහස්, උත්සවය, සදහා, අග්‍රාමාත්‍යවරයා, ,, මැති, ඇමතිවරුන්, ,, රජයේ, ඉහළ, නිලධාරීන්, සහ, විදේශීය, තානාපතිවරුන්, රැසක්, ද, සහභාගී, වීමට, නියමිතව, ඇත, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0036
[එහිදී, ඔහු, වැඩිදුරටත්, මෙසේද, පැවසූ, බව, පොදු, අපේක්ෂකවරයාගේ, මාධ්‍ය, ඒකකය, නිකුත්, කළ, නිවේදනයක, සඳහන්ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0037
[පසුගියදා, පැවැති, සාග්, තේරීම්, තරගාවලියේදී, හෙල්ල, විසි, කිරීමේ, නව, ශ්‍රී, ලංකා, වාර්තාවක්, සමඟින්, ඔලිම්පික්, පරිසාදන, මට්ටම, ඉක්මවූ, සුමේධට, මෙවර, ඉසව්වට, සටහන්, කර, ගැනීමට, හැකි, වූයේ, මීටර්, 75.91, දුරකි, .]
[O, O, ORG, O, O, O, O, O, O, LOC, LOC, O, O, ORG, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0038
[වන්නි, මෙහෙයුමේදී, 6000, කට, අධික, පිරිසක්‌, දිවි, පුදා, ඇත, .]
[LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0039
[හිටපු, ජනාධිපති, මහින්ද, රාජපක්‍ෂ, මහතාගේ, නායකත්වයෙන්, අලුත්, පක්‍ෂයකින්, ඉදිරි, පළාත්, පාලන, මැතිවරණයේදී, ඉදිරිපත්, වන්නේ, දැයි, නැගූ, ප්‍රශ්නයට, පිළිතුරු, දුන්, දිනේෂ්, ගුණවර්ධන, මහතා, කියා, සිටියේ, එජාපයට, තිබෙන, සැබෑ, අභියෝගය, ඒකාබද්ධ, විපක්‍ෂය, බවත්,, ඒකාබද්ධ, විපක්‍ෂය, පළාත්, පාලන, මැතිවරණයේදී, අනිවාර්යයෙන්, මැ...
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0040
[", යනුවෙන්, මැතිව්ස්‌, පැවසීය, .]
[O, O, PER, O, O]
ner_train_0041
[මුෂාරෆ්, ප්රකාශය, පිළිබඳ, දෙරට, අතර, මතභේදයක්, මතු, ව, ඇතත්, දෙරට, ම, සාම, ක්‍රියාවලියකට, යොමු, ව, සිටින, බැවින්, එය, අක්‍රිය, වීමට, හේතුවක්, නැතැයි, පවල්, කියා, තිබේ, .]
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O]
ner_train_0042
[මෙම, කැණීම්, සඳහා, බ්‍රිතාන්‍ය‘යේ, ඩරම්, විශ්වවිද්යාලයේ, පුරා, විද්‍යා, මහාචාර්ය, රොබින්, කනිං, හැම්, මහතා, සමග, කැලණිය, විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය, ප්‍රශාන්ත, ගුණවර්ධන, මහතාද, එක්විය, .]
[O, O, O, LOC, ORG, ORG, O, O, O, PER, PER, PER, O, O, ORG, ORG, O, PER, PER, O, O, O]
ner_train_0043
[ඉතිං, කුසල්, දිගින්, දිගටම, කියන්නෙ, මේක, කොහොම, වුණාද, කියල, දන්නෙ, නැහැ, කියලා, .]
[O, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0044
[සංගමයේ, ප්‍රධාන, අනාශාසක, ලෙස, මහා, බ්‍රිතාන්‍යයේ, ශ්‍රී, ලංකා, මහ, කොමසාරිස්, ෂායිස්, මුස්තාපා, මහතා, ද, සභාපති, ලෙස, ලෙස්ලි, ගුණරත්න, මහතා, ද, කටයුතු, කරති, .]
[O, O, O, O, LOC, LOC, LOC, LOC, O, O, PER, PER, O, O, O, O, PER, PER, O, O, O, O, O]
ner_train_0045
[එවැනි, තරු, රාශියක්, වලාකුළකින්, නිර්මාණය, වෙලා, යන්න, ගැටලූවකි, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0046
[පොලිස්, පරීක්ෂකවරු, හා, ඊට, පහළ, නිලධාරීන්ගේ, මාරුවීම්, පිළිබඳ, බලය, ගැසට්, නිවේදනයක්, හරහා, පොලිස්පතිවරයාට, ලබා, දී, තිබිණි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0047
[ඔවුන්, ඕස්‌ට්‍රේලියාවේ, හැම, තැනම, මත්පැන්, බාර්, දාලා, නිකන්, බොන්න, දුන්නා, .]
[O, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0048
[නිහාල්, තමන්ගේ, පදයට, නටන්නේ, නොමැති, බව, දුටු, අල්ලස්, කොමිසම, මෙම, “මුරණ්ඩු“, නිලධාරියාව, ,, මාරු, කිරීමට, තීරණය, කළේය, .]
[PER, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O]
ner_train_0049
[කවුරුන්, හෝ, හිතනවා, නම්, මැතිවරණයේදී, වෙනම, ස්‌වාධීනව, තරග, කිරීමට, හැබැයි, ඒ, තුළින්, අපේක්‍ෂකයෙක්‌, වෙන්න, පුළුවන්, මන්ත්‍රීවරයෙක්‌, වෙන්න, බෑ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0050
[දිදුලන, ඉන්දියාවක්, පිළිබඳව, වජ්පායි, පාලනය, විසින්, ගෙන, යන, ලද, ප්‍රචාරය, ඉන්දියාවේ, පොදු, ජනකාය, විශේෂයෙන්, ම, ග්‍රාමීය, දිළිඳු, පන්තිය, මෙන්, ම, නාගරික, අඩු, ආදායම්, කොටසක්, ද, විස්ව, ඝරණාත්මක, ලෙස, ප්‍රතික්ෂේප, කර, ඇති, බව, පැහැදිලියි, .]
[O, O, O, PER, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0051
[තිසල්, 2013, වසරේ, පැවති, ජාත්‍යන්තර, ශ්‍රේණිගත, කිරීමේ, චෙස්, තරගාවලි, හතරකට, මුහුණ, දී, ඉන්, ලබා, ගත්, ලකුණු, පදනම්, කරගෙන, ඔහුව, ජාත්‍යන්තර, ශ්‍රේණිගත, වර්ගීකරණයට, ලක්, වු, ක්‍රීඩකයෙකු, ලෙස, ලෝක, චෙස්, සම්මේලනය, මගින්, නම්කොට, ඇති, අතර, එම, ජාත්‍යන්තර, චෙස්, තරගාවලි, හතරේදී, තිසල්, වයස, 8න්, පහළ, බාලක, ශූරතාවත්, ,,...
[PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0052
[ශ්‍රී, ලංකා, හමුදාව, යුද, අපරාධ, සිදුකළ, බවට, ඇමරිකානු, රාජ්‍ය, දෙපාර්තමේන්තුව, හමුවේ, දිවුරුම්, ප්‍රකාශයක්‌, දුන්නේ, මෙරට, මේජර්, ජෙනරාල්වරයෙකි, .]
[ORG, ORG, ORG, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O]
ner_train_0053
[හැඩහුරුකමින්, ලංකාතිලකය, දකුණු, ඉන්දියාවේ, විජයනාග, රජු, විසින්, ඉදිකළ, හින්දු, දේවාලයට, බොහෝ, සේ, සමාන, බව, පිළීගැණේ, .]
[O, LOC, LOC, LOC, PER, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0054
[මෙරට, ආරක්‍ෂක, හමුදා, ඉතිහාසයේ, මානව, හිමිකම්, කවුන්සලයේ, නිර්දේශ, මත, ශ්‍රී, ලංකා, යුද, හමුදාව, ප්‍රතිසංවිධානයට, ලක්‌කරන, ලෙස, නිර්දේශ, කෙරුණු, මුල්ම, අවස්‌ථාව, මෙය, වේ, .]
[O, O, O, O, ORG, ORG, ORG, O, O, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0055
[මුරගල්, අතර, විශිෂ්ටතම, නිර්මාණය, ලෙස, සැලකෙන්නේ, රත්න, ප්‍රසාදයේ, ඇති, මුරගලයි, .]
[O, O, O, O, O, O, LOC, LOC, O, O, O]
ner_train_0056
[මෙතෙක්, පාසල්වලින්, හැඳුනුම්පත්, ලැබී, නොමැති, ,, ප‍්‍රමාදවී, පවතින, හෝ, අස්ථානගතවී, ඇති, පාසල්, අයදුම්කරුවන්, සඳහා, මෙහිදී, අලූතින්, ජාතික, හැඳුනුම්පත්, ලබාගැනීමට, අවස්ථාව, සළසා, ඇතැයි, ද, දෙපාර්තමේන්කුව, කියයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0057
[ලංකා, බැංකුවත්, මහජන, බැංකුවත්, රාජ්‍ය, බැංකු, ලෙස, රටේ, ආර්ථිකයට, ,, සංවර්ධනයට, පුළුල්, මෙහෙවරක්, ඉටු, කරනු, ලබනවා, .]
[ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0058
[මෙහි, දී, අන්තර්ජාල, පහසුකම්, සහිත, ව, විද්‍යුත්, ආණ්ඩු, සංකල්පය, මූලික, විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0059
[එහෙත්, ඉන්පසුව, පැන, නගින, ප‍්‍රශ්නය, වනුයේ, එක, පසුගාමී, පාලකයකු, ගෙදර, යැවීමෙන්, අපේ, ශේෂ, පත‍්‍රයේ, තත්ත්වය, සතුටුදායකද, යන්නයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0060
[මෙම, කාර්යාලය, විවෘත, කිරීම, හරහා, වසර, 30, ක්, පුරා, යුද්ධයෙන්, පීඩා, විඳි, ජනතාවගේ, එකමුතුවත්, සමග, සිදුකරන, දේශපාලන, ගමනෙහි, ඉදිරි, පියවරක්, සනිටුහන්, කරන, බව, ද, ඔහු, අවධාරණය, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0061
[‘පෞද්ගලිකව, මා, පුහුණුකරු, ජෙරොම්, ජයරත්න, මහතා, දන්නේ, දැනට, වසර, ගණනාවක, ඉඳලයි, .]
[O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0062
[පකිස්තානයේ, අනාගතයට, ,, සටන්කාමීත්වය, හා, අන්තවාදය, තර්ජනයක්, ව, ඇති, බවට, අනතුරු, අඟවන, ජනාධිපති, පර්වේස්, මුෂාරෆ්, සම්ප්‍රදායික, ඉස්ලාම්, බලවේගයන්ගෙන්, ඈත්, වන, ලෙස, පකිස්තාන, තරුණ, පෙළින්, පෙරේදා, ඉල්ලා, සිටියේ, ය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O]
ner_train_0063
[මියෙන, විට, ඇය, 68, වියේ, පසු, විය, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_0064
[කොළඹ, රිමාන්ඩ්, බන්ධනාගා‍රයේ, සිටි, සිරකරුවන්, පිරිසක්, මෙසේ, පුනරුත්ථාපනය, කිරීම, සඳහා, යොමු, කර, ඇති, බව, බන්ධනා‍ගාර, කොමසාරිස්, ජනරාල්, මේජර්, ජනරාල්, වී., ආර්, ද, සිල්වා, මහතා, ප්‍රකාශ, කළේය, .]
[LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, PER, O, O, O, O]
ner_train_0065
[පළමු, වැනි, ශ්‍රේණියේ, පස්වැනි, ශ්‍රේණිය, දක්වා, 1,500, ක, සිසුන්, පිරිසක්, මේ, ප්‍රසංගයට, සහභාගී, වූහ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0066
[එහි, දී, ඔවුන්, තීරණය, කර, ඇත්තේ, රජය, සමඟ, සාකච්ඡා, කිරීමෙන්, අනතුරුව, මේ, පිළිබඳව, අවසන්, තීරණයක්, ගත, යුතු, බවය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0067
[එදා, ද්‍රවිඩ, එක්‌සත්, විමුක්‌ති, පෙරමුණේ, නායක, වී., ආනන්ද, සංගරී, ,, ප්‍රභාකරන්, උතුරේ, ඡන්ද, ප්‍රචාරක, කටයුතු, කිරීමට, ඉඩ, නොදෙන, බව, පවසමින්, අධිකරණයට, යොමු, කළ, පෙත්සම, විභාග, කිරීම, පෞද්ගලික, හේතූන්, මත, යෑයි, කියමින්, ප්‍රතික්‍ෂේප, කළේ, උතුරු, මහ, ඇමැති, විග්නේශ්වරන්ය, .]
[O, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O]
ner_train_0068
[මේ, අතර, පරිභෝජනයට, නුසුදුසු, ආහාර, පාන, අලෙවි, කළ, හෝටල්, සහ, ආපන, ශාලා, මුද්‍රා, නොකිරීමට, හේතු, දක්වන, ලෙසට, අවසන්, නිවේදන, නිකුත්, කර, ඇති, බව, ද, වාර්තා, වේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0069
[රන්දීව්ට, සති, තුනක්, හෝ, හතරක්, විවේක, ගැනීමට, සිදුවනු, ඇති, බව, ද, නානායක්කාරවසම්, මහතා, වැඩි, දුරටත්, පැවසීය, .]
[PER, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O]
ner_train_0070
[මේවා, තහනම්, එක්‌සත්, ජාතීන්ගේ, යෝජනාවක්‌, අනුවයි, .]
[O, O, ORG, ORG, O, O, O]
ner_train_0071
[ගුරුවරයකුට, ගරු, කිරීමේදී, කෙනෙකුගේ, වයස, හෝ, තානාන්තරය, අදාළ, වෙන්නෙ, නැහැ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0072
[ඒ, අප්‍රේල්, 23, වැනිදායි, .]
[O, O, O, O, O]
ner_train_0073
[ඒ, ජනවාරි, 27, වැනිදායි, .]
[O, O, O, O, O]
ner_train_0074
[තරුණියක්‌, මුල්කරගෙන, ඇතිවූ, කිසියම්, ආරවුලක්‌, මත, මොහොමඩ්, තාජුඩීන්, මහතා, පැහැරගෙන, ගොස්‌, කෲර, අන්දමින්, පහරදී, ඝාතනය, කර, පසුව, ඔහුගේ, සිරුර, මෝටර්, රථයක, දමා, ගිනි, තැබූ, බව, පොලිසිය, කළ, විමර්ශනවලින්, අනාවරණය, වී, තිබිණි, .]
[O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0075
[කිරිබත්ගොඩ, ප්‍රදේශයේ, බැංකුවක, කළමනාකාරවරයෙකුගෙන්, ලැබුණු, තොරතුරකට, අනුව, සිදුකළ, විමර්ශනයකදී, සැකකරුවන්, අත්අඩංගුවට, ගත්, බව, පොලිසිය, පවසයි, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0076
[තිරසාර, සාමයක්, වෙනුවෙන්, රජය, ඉටුකරන, කාර්යභාරය, උතුරු, ප්‍රදේශයේ, සිදුවන, සංවර්ධනය, තුළින්, පෙනී, යන්නේ, යැයි, මෙම, හමු‍වේ, දී, අකාශි, මහතා, වැඩිදුරටත්, සඳහන්, කර, තිබේ, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O]
ner_train_0077
[), මේ, ගණන්, මිණුම්, මතු, කර, පෙන්වන්නේ, ද, ලෝක, බැංකු, වාර්තා, ය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0078
[මෙම, සම්මාන, උලෙළ, සඳහා, අවශ්‍ය, අයදුම්පත්, පහත, සඳහන්, ස්ථානවලින්, ලබාගත, හැක, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0079
[පළමුව, පන්දුවට, පහරදුන්, හලාවත, පිල, ලබාදුන්, ලකුණු, 135ක, ජයග්‍රාහී, ඉලක්කය, හඹාගිය, යුද, හමුදා, පිල, ලකුණු, 95කට, සීමා, විය, .]
[O, O, O, ORG, ORG, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O]
ner_train_0080
[මේ, ගගන, චාරිකාවට, සම්බන්ධ, වුණේ, ඇපලෝ, 8, ගගනගාමීන්, තිදෙනායි, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0081
[මෙයා, අයත්, වන්නේ, වඳවී, ගිය, උරග, පවුලකටයි, .]
[O, O, O, O, O, O, O, O]
ner_train_0082
[ස්වීඩනයේ, ක්‍රියාත්මක, විශ්‍රාම, වැටුප්, ක්‍රමය, දැන්, අවුරුදු, 100, ක්, පැරණිය, .]
[LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0083
[එහිදී, තමයි, ආම්ස්ට්‍රෝං, සඳමත, පිය, සටහන්, තබා, ආවේ, .]
[O, O, PER, LOC, O, O, O, O, O]
ner_train_0084
[සියල්ලෝ, අත, තිබූ, ගල්, බිම, දමා, ඉවතට, ගියා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0085
[මෙම, සංචාරය, තුළ, දී, හියුගෝ, ස්වායර්, මහතා, ජනාධිපති, මෛත්‍රීපාල, සිරිසේන, ,, අග්‍රාමාත්‍ය, රනිල්, වික්‍රමසිංහ, ,, විපක්ෂ, නායක, ආර්., සම්බන්ධන්, සහ, හිටපු, ජනාධිපතිනි, චන්ද්‍රිකා, කුමාරතුංග, හමුවී, සාකච්ඡා, පැවැත්වීමට, සැලසුම්, කර, තිබේ, .]
[O, O, O, O, PER, PER, O, O, PER, PER, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, PER, PER, O, O, O, O, O, O, O]
ner_train_0086
[අපට, දුෂ්කර, පාසලකට, උදව්, උපකාර, කිරීමට, අවශ්‍යව, තිබුණා, .]
[O, O, O, O, O, O, O, O, O]
ner_train_0087
[නමුත්, ඔබ, ඒවායින්, අනතුරට, පත්වන, බව, ඔබට, වැටහෙන්නේ, නෑ, .]
[O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0088
[අනතුරින්, මියගොස්, ඇත්තේ, ත්‍රිරෝද, රථයේ, රියදුරු, සහ, ඔහුගේ, වයස, අවුරුදු, පහක්, පමණ, වු, දියණිය, බව, පොලිසිය, සඳහන්, කරයි, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0089
[මෙම, අවස්ථාව, සඳහා, පාර්ලිමේන්තු, මන්ත්‍රී, සිල්වෙස්ටර්, ඇලන්ටීන්, මහතා, ,, උතුරු, පළාත්, ප්‍රධාන, ලේකම්, විජයලක්ෂ්මී, මහත්මිය, ,, උතුරු, පළාත්, අධ්‍යාපන, අමාත්‍යංශයේ, ලේකම්, සත්‍යසීලන්, මහතා, ද, සහභාගී, වූහ, .]
[O, O, O, O, O, PER, PER, O, O, LOC, LOC, O, O, PER, O, O, LOC, LOC, O, O, O, PER, O, O, O, O, O]
ner_train_0090
[වෙඩි, වැදීමෙන්, බරපතළ, තුවාල, ලැබු, පුද්ගලයා, පාදුක්ක, රෝහලට, ඇතුළත්, කිරීමේ, දී, මියගොස්, තිබේ, .]
[O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O]
ner_train_0091
[විශේෂයෙන්ම, 1998, සංශෝධන, පනත, ගෙන, ඒමත්, සමගම, නීති, ක්ෂේත්‍රය, කැලඹීමකට, ලක්විය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0092
[‘වයිට්නයිට්, 2’, යානය, ,, ‘ස්පේෂ්, ෂිප්, 2’, යානය, රැගෙන, පෘථිවි, වායුගෝලය, අද්දරට, ගොස්, ‘ස්පේෂ්, ෂිප්, 2’, යානය, මුදා, හැරේ, .]
[O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0093
[පාදුක්ක, ,, බෝපේ, උඩගම, ප්‍රදේශයේ, දී, පුද්ගලයෙකු, වෙඩි, තබා, ඝාතනය, කර, තිබේ, .]
[LOC, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O]
ner_train_0094
[මුහුදු, ජලය, අපවිත්‍ර, වීම, වැළැක්වීමේ, පනත, (1981, අංක, 59, දරණ, පනත), මෙම, පනත්, මූලික, අරමුණ, වී, ඇත්තේ, රට, තුළ, ඇති, ජලය, අපවිත්‍ර, වීම, වළක්වා, ගැනීමය, .]
[O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0095
[අනුරාධපුර, ප්‍රාදේශීය, ලේකම්, කොට්‌ඨාසයේ, මහවිලච්චිය, ප්‍රාදේශීය, ලේකම්, කොට්‌ඨාසයේ, අංක, 366, තන්තිරිමලේ, ග්‍රාම, නිලධාරි, කොට්‌ඨාසයේ, ඇති, මේ, පුදබිම, රැකගත, යුතුව, ඇත, .]
[LOC, O, O, O, LOC, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0096
[සමහරු, බෙදිලා, තවත්, සමහරු, බෙදිල, වගේ, .]
[O, O, O, O, O, O, O]
ner_train_0097
[අවශ්‍ය, නම්, රාහුල්, ගාන්ධිට, හෙට, පක්ෂයේ, නායකත්වයත්, ඊළඟ, වසරේ, දී, කැබිනට්, ඇමැති, ධූරයකුත්, තවත්, වසරක, දී, ඉන්දීය, අග්‍රාමාත්‍ය, තනතුරක්, ලබා, ගත, හැකි, අතර, ,, ඔහු, කිසිසේත්, ඊට, සූදානම්, නැති, බව, දිල්ලිය, හරහා, අපට, ලැබෙන, අලුත්, ම, ඒජන්සි, වාර්තාව, පෙන්වා, දෙයි, .]
[O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0098
[විදුහල්පති, ආර්., එම්., අ‍බේ‍සේකර, මහතා, ප්‍රමුඛ, පුජ්‍ය, ගොරඩි‍යේ, කුඹුර, පඥ්ඥාසාර, හිමි, ,, නි‍යෝජ්‍ය, විදුහල්පතිතුමියන්, දෙපළ, ,, මාධ්‍ය, සමාජ, උප‍දේශක, ගුරු, මහත්ම, මහත්මාවන්, මාධ්‍ය, සමාජ‍යේ, නව, නිලධාරී, මණ්ඩලය, සමග, ඡායාරූප‍යේ, සීටී, .]
[O, PER, PER, PER, O, O, O, PER, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
ner_train_0099
[වසර, 2004, දී, බංගලදේශයේ, ඩකා, ජාත්‍යන්තර, සිනමා, උලෙළේ, දී, හොඳ, ම, චිත්‍රපටයට, හිමි, සම්මානය, ", සුළං, කිරිල්ලී, ", දිනා, ගත්, අතර, එහි, ප්‍රධාන, චරිතය, නිරූපණය, කරන, දමිතා, අබේරත්න, දක්ෂතම, නිළියට, හිමි, සම්මානය, දිනා, ගත්තා, ය, .]
[O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O]
ner_train_0100
[සම්මුඛ, පරීක්ෂණ, මණ්ඩල, දහයක්, පත්කර, තිබෙන, බවත්, පැවසූ, නියෝජ්‍ය, ඇමැති, වික්‍රමරත්න, මහතා, දේශපාලනයේ, නියැලුන, සහ, දේශපාලනයේ, නොසිටි, අය, මෙන්ම, වෘත්තීයවේදීන්ටද, ඉදිරිපත්වීමට, හැකි, බවත්, සඳහන්, කළේය, .]
[O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O]
End of preview. Expand in Data Studio

Sinhala Named Entity Recognition

Sinhala Named Entity Recognition is a token-level named entity recognition dataset for Sinhala.

This repository is a re-upload of the original Sinhala NER dataset introduced by Manamini et al. (2016) in "Ananya - a Named-Entity-Recognition (NER) System for Sinhala Language" with proper train/ test splits. The dataset was subsequently included as the Named Entity Recognition (NER) task in the SINHALA-GLUE benchmark introduced in "Sinhala Encoder-only Language Models and Evaluation" (Ranasinghe et al., 2025).

The dataset contains Sinhala news sentences annotated with named entities belonging to three categories:

  • PER — Person
  • ORG — Organisation
  • LOC — Location
  • O — Tokens that do not belong to a named entity

Dataset Description

The original dataset was developed for Sinhala named entity recognition by Manamini et al. (2016). The authors introduced the Ananya Sinhala NER system and used the annotated corpus to investigate named entity recognition for Sinhala.

The sentences in the dataset originate from Sinhala news articles and contain annotations for persons, organisations and locations.

This Hugging Face repository re-uploads the dataset in a format suitable for modern NLP libraries and was used as the NER task in the SINHALA-GLUE benchmark.

Dataset Structure

Each example contains the following fields:

id        : string
tokens    : list[string]
ner_tags  : list[string]

Fields

id
A unique identifier for the example.

tokens
A tokenised Sinhala sentence.

ner_tags
The named entity label corresponding to each token.

The label set is:

PER = Person
ORG = Organisation
LOC = Location
O   = Outside a named entity

Each token has a corresponding label at the same position in ner_tags.

Data Splits

Split Examples
Train 4,000
Test 1,000
Total 5,000

These are the splits used for the NER task in SINHALA-GLUE.

Example

An example follows this structure:

{
    "id": "ner_train_0001",
    "tokens": [
        "ඒ",
        "කියන්නේ",
        "ලෝකයද",
        "නැවතත්",
        "සතුටු",
        "වෙන්නේය",
        "."
    ],
    "ner_tags": [
        "O",
        "O",
        "O",
        "O",
        "O",
        "O",
        "O"
    ]
}

For a sentence containing named entities, the corresponding tokens are labelled as PER, ORG, or LOC.

Loading the Dataset

The dataset can be loaded using the Hugging Face datasets library:

from datasets import load_dataset

dataset = load_dataset(
    "sinhala-nlp/named-entity-recognition"
)

print(dataset)

An individual example can be accessed using:

print(dataset["train"][0])

The tokens and labels can be accessed using:

tokens = dataset["train"][0]["tokens"]
labels = dataset["train"][0]["ner_tags"]

Task

The task is formulated as token classification.

Given a sequence of Sinhala tokens, a model predicts one named entity label for each token:

Sinhala sentence
      ↓
PER / ORG / LOC / O

The primary evaluation metric used for this task in SINHALA-GLUE is Macro F1.

Intended Uses

The dataset is intended primarily for research on Sinhala natural language processing, including:

  • named entity recognition;
  • token classification;
  • Sinhala language model evaluation;
  • sequence labelling;
  • representation learning;
  • evaluation of monolingual and multilingual models;
  • low-resource NLP research.

It is also one of the token-classification tasks included in the SINHALA-GLUE benchmark.

Source Data

The sentences are drawn from Sinhala news text.

The original dataset was collected and annotated by Manamini et al. (2016) for developing and evaluating the Ananya Sinhala named entity recognition system.

This repository does not introduce a new annotation effort. It is a re-upload of the original dataset, prepared for easier access and its use within SINHALA-GLUE.

Languages

The dataset is in Sinhala (si) and primarily uses the Sinhala script.

Limitations

The dataset is based on Sinhala news text and therefore primarily represents the vocabulary, entities and writing styles found in the news domain.

The annotation scheme contains three named entity categories: persons, organisations and locations. Other entity types commonly included in broader NER schemes are not represented.

As an older dataset collected from a particular domain, its entity distribution may not reflect contemporary Sinhala usage or named entities occurring in other domains such as social media, conversational text, legal documents or biomedical text.

Users should therefore consider the domain and annotation coverage when interpreting results obtained using this dataset.

Citation

As this repository is a re-upload of an existing dataset, please cite the original paper that introduced the dataset:

@inproceedings{manamini2016ananya,
    title = {Ananya - a Named-Entity-Recognition (NER) System for Sinhala Language},
    author = {Manamini, S. A. P. M. and
      Ahamed, A. F. and
      Rajapakshe, R. A. E. C. and
      Reemal, G. H. A. and
      Jayasena, S. and
      Dias, G. V. and
      Ranathunga, S.},
    booktitle = {2016 Moratuwa Engineering Research Conference (MERCon)},
    year = {2016},
    pages = {30--35},
    publisher = {IEEE},
    doi = {10.1109/MERCon.2016.7480111}
}

The original paper was published at the 2016 Moratuwa Engineering Research Conference (MERCon), pages 30–35.

If you use the SINHALA-GLUE version or splits provided in this repository, please also cite:

@inproceedings{ranasinghe-etal-2025-sinhala,
    title = "{S}inhala Encoder-only Language Models and Evaluation",
    author = "Ranasinghe, Tharindu  and
      Hettiarachchi, Hansi  and
      Pathirana, Nadeesha  and
      Premasiri, Damith  and
      Uyangodage, Lasitha  and
      Arachchige, Isuri  and
      Plum, Alistair  and
      Rayson, Paul  and
      Mitkov, Ruslan",
    editor = "Che, Wanxiang  and
      Nabende, Joyce  and
      Shutova, Ekaterina  and
      Pilehvar, Mohammad Taher",
    booktitle = "Proceedings of the 63rd Annual Meeting of the Association for Computational Linguistics (Volume 1: Long Papers)",
    month = jul,
    year = "2025",
    address = "Vienna, Austria",
    publisher = "Association for Computational Linguistics",
    url = "https://aclanthology.org/2025.acl-long.422/",
    doi = "10.18653/v1/2025.acl-long.422",
    pages = "8623--8636",
    ISBN = "979-8-89176-251-0"
}

Related Resources

This dataset is included as the Named Entity Recognition (NER) task in SINHALA-GLUE, a Sinhala natural language understanding benchmark.

SINHALA-GLUE includes:

  • Sentiment Analysis (SA)
  • Offensive Language Detection (OLD)
  • News Headline Prediction (NHP)
  • Semantic Textual Similarity (STS)
  • Named Entity Recognition (NER)
  • Offensive Token Detection (OTD)
Downloads last month
107