prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: භාණ්ඩවල අයිතිය තමා වෙත තබාගනිමින් තොග වෙළඳාමෙහි නිරතවන තොග වෙළෙන්දා වනුයේ, 1. වණික් තොග වෙළෙන්දා ය. 2. නියෝජිත තොග වෙළෙන්දා ය. 3. තැරැව්කරු ය. 4. කැපකරු නියෝජිතයා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "මහණෙනි ඒ මම කුසලය නම් කුමක් දැ යි සොයන සුලු වූයෙම්. මගධ දනව්වෙහි පිළිවෙළින් සැරිසරන්නෙම්, උරුවේලයෙහි සේනානි ගම වෙතැ පැමිණියෙමි.........’’ මෙම ප්‍රකාශය සඳහන් සූත්‍ර දේශනාව නම්, 1. අරියපරියේසන...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: කඳොටෆසිඹ (K), නයිට්‍රජන් (N) වහ කඳො඿සඳය඿ස (P) අඩ ගු කඳොකවොය ඼්ශග ඼න්කන් පිිතක඼ිනන්, 1. ිතයුරිකේ ට් බෂස කඳොටෆ඾ස, ත්‍රිත්඼ සුඳ්ශ කඳො඿සකප්තිට්, ය෕රිඹහ කශ. (ඳ඿සක඼නි පිටු඼ ඵරන්න) 2. ිතයුරිකේ ට් බෂස කඳොටෆ඾ස, ය෕රිඹහ, ත්‍රිත්඼ සුඳ්ශ කඳො඿සක...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ධම්මපදයෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ කුමක්ද? 1. කෘෂිකර්මාන්තය පිළිබඳ උපදෙස් පමණක් 2. වෙළෙඳ ගනුදෙනු පිළිබඳ නීති 3. ධර්මෝපදේශ හා යහපත් ජීවිතයට මඟ පෙන්වන ගාථා 4. රජවරුන්ගේ පාලන නියෝග පමණක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: HIV ආසාදිත පුද්ගලයෙකුගෙන් නිරෝගි පුද්ගලයෙකුට එම රෝගය බෝවිය හැකි ආකාරයකි, 1. ආසාදිත පුද්ගලයෙකු සමඟ අතට අතදීම. 2. ආසාදිත පුද්ගලයෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම. 3. ආසාදිත පුද්ගල...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ඼ාංයළපේ රළජ්ය රරුතය වපශ දරයළපෙන් වපශ දරයළට ත්මි වූ අලවහයළලයට රිතත නිදදුන ලන්පන්, 1. යළලන්තිවහව රජුපෙන් ෙදු සුුවෙෆවනු රජුට රළජ්ය් ලය ත්මි ීමත. 2. වනටසීල රජුපෙන් ෙදු පීලළනම්ළියතිවහව රජුට රළජ්ය් ලය ත්මි ීමත. 3. සුුවෙෆවනු රජුපෙන් ෙදු වීධ්ළතිවහ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පාලි බෝධිවංශය පදනම් කර ගනිමින් රචනා කරන ලද ග්‍රන්ථය වන්නේ ධර්මප්‍රදීපිකාවයි. එය රචනා කරන ලද්දේ, 1. විද්‍යාචක්‍රවර්තී ප`ඩිවරයා ය. 2. ගුරුළුගෝමී ප`ඩිවරයා ය. 3. ධර්මසේන හිමියන් ය. 4. බුද්ධපුත්‍ර හිමියන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ො඙ෞ වමථයථ අනුක්ත ඳද ඳාණක් ොයනදී ඇික ව ණයන ොතෝ ්න. 1. ාෑණියන්,පඋ඙තු්,පඋ්තහමතව්තයන්,පදුවණියන් 2. ඉදිබුව්,පකුාම තුිං඙යන්,පකුාමරි඗මව්,පහතු ් 3. හ ච්ච්ද්රයන්,පනමහිමියන්,පාලලොහ ඗ යන්,පපුතණුව් 4. ො඙ ිභයන්,පඅශ්්වයන්,පිලිභඳියන්,ප඗තුවරු් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ආරූඨ නාමයකින් ඉදිරිපත් කර ඇති එලිදරව්ව ග්‍රන්ථයේ කර්තෘ ලෙස පිළිගනු ලබන්නේ, 1. ශුද්ධ වූ ජොහාන්තුමා 2. ශුද්ධ වූ පේදුරු තුමා 3. ශුද්ධ වූ ජාකොබ්තුමා 4. ශුද්ධ වූ පාවුළු තුමා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මුලින් දී ඇති පදයේ විරුද්ධ අර්ථයක් නොදෙන පදය යෙදී ඇති වරණය තෝරන්න. 1. ආනිසංශ - ආදීනව 2. නිරාවරණය - ආවරණය 3. උත්තීර්ණ - සංකීර්ණ 4. සංශය - නිශ්චය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ගයාන්ගේ ව්‍යාපාරයේ අගෝස්තු මාසය සඳහා පිලියෙළ කළ ගැණුම් ජ’නලය පහත දැක්වේ. ගැණුම් ජ’නලය දිනය ඉ. අ. සැපයුම්කරු වටිනාකම ලෙ. පි. 8 / 25 131 ශලනි 75 000 A B 75 000 ඉහත A හා B ස්ථාන වලට යෙදිය යුතු නිවැරදි යෙදුම් දැක්වෙන පිළිතුර වනුයේ, 1. 8 / 31 ගැණුම් ගිණුමට හර කළා. 2. 8 / 31 ගැණුම් ගිණුමට බැර කළා. 3. 8 / 25 ගැණුම් ගිණුමට බැර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
වැඩිවීම හර වශයෙන් ද, අඩුවීම බැර වශයෙන් ද සටහන් වන ගිණුම් වර්ග වනුයේ, 1. වත්කම් හා හිමිකම් ගිණුම් පමණි. 2. වත්කම් හා වියදම් ගිණුම් පමණි. 3. වත්කම් හා ආදායම් ගිණුම් පමණි. 4. වත්කම් හා වගකීම් ගිණුම් පමණි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ශ්රී ඼ංරාගස රා඿්රීය ුලවමදු තීරය ගලරගෂිම සිප විිමදී යන නාවිර වැයපුම් ටන ලනුගේ, 1. 24 රි. 2. 20 රි. 3. 16 රි. 4. 12 රි. (.............) Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා සේවයට කැප වූ ගුරු පරපුරක් බිහි කිරීමෙහි ලා පුරෝගාමී විය. 1. උත්සාහ විය. 2. උද්යෝගිමත් විය. 3. ඉදිරිපත් විය. 4. මුල් විය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
දියණියකට ‘‘ඔයා දැන් ලොකු ළමයෙක්’’ යනුවෙන් පැවසීමෙන් ගම්‍ය වන වඩාත්ම නිවැරදි අදහස වන්නේ, 1. මුළුතැන්ගේ වැඩ කිරීමට අවශ්‍ය බවය. 2. උසින් හා බරින් වැඩි වී ඇති බවය. 3. කල්පනා ශක්තිය වැඩි වී ඇති බවය. 4. මවක් වීමේ හැකියාව ලැබුණු බවය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපාරවලට ලබා දෙන ඉ. රාජ්‍ය සේවාවක් වන්නේ, 1. ආකෘති පත්‍ර 2. බිල්පත් ගෙවීම් සේවා 3. නීති පද්ධති 4. බැංකු තොරතුරු Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: දියවැඩියා රෝගීන් සඳහා සුවිශේෂ වූ පාවහන් හා ආහාර හඳුන්වාදීම අයත් වන්නේ, 1. නව භාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළෙඳපොලට හඳුන්වා දීමට ය. 2. පවත්නා භාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළෙඳපොලට හඳුන්වා දීමට ය. 3. පවතින භාණ්ඩයක් හෝ සේවාවක් පවතින වෙළෙඳපොලට හඳ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: රත්වී උතුරන විට බුබුළු නැගෙන ජලයෙහි යමක් දැකිය නොහැකිය. එසේම සිතෙහි තරහව ඇතිවිට ද යමක් මතකයට නගාගත නොහැකිය. එය 1. ‘‘කාමච්ඡන්දය’’ සිත තුළ ක්රියාත්මක අවස්ථාවයි. 2. ‘‘විචිකිච්ඡාව’’ සිත තුළ ක්රිය...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ආනයන කරනු ලබන ලොකු ළුෑණු වල බදු පැනවීම දේශීය ලොකු ළුෑණු නිෂ්පාදකයාට, 1. අභායෝගයක් වේ. 2. ශක්තියක් වේ. 3. තර්ජනයක් වේ. 4. අවස්ථාවක් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයකට බලපෑම් එල්ල කරන ආසන්න පරිසර බලවේගයක් නොවන්නේ, 1. කළමනාකරුවන් ය. 2. තරගකරුවන් ය. 3. ගනුදෙනුකරුවන් ය. 4. සැපයුම්කරුවන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: කුසුම්සිරි විසින් තම ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රු. 500 000 ක් වටිනා මෝටර් රථයක් සීමිත ඉන්ද්‍රා සමාගමෙන් ණයට ගන්නා ලදී. මෙම ගනුදෙනු සටහන් කරන මූලික සටහන් පොත වනුයේ, 1. මුදල්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ. 1. නොදන්නා දේ කරන්නට ගොස් අමාරුවේ වැටීමකි. 2. බරපතළ තත්ත්වයක් තුළ, එය නොතකා සැහැල්ලුවෙන් සිටීම. 3. පැවති කරදරයකින් ගැලවෙන්නට කළ දෙයින්, ඊටත් වඩා කරදරයකට පත්වීම. 4. පහසු මාර්ග තිබියදීත්...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මරණ දඬුවම අහෝසි කිරීම අරමුණු කොටගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට එකතු කළ ගිවිසුම 1. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ දෙවන වෛකල්පික සම්මුතිය ලෙස හඳුන්වයි• 2. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පළමු වෛකල්පික සම්මුතිය ලෙස හඳුන්වයි• 3. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ සත්වාවලියෙන් නිරූපණය වන්නේ, 1. සතර සංග්රහවස්තුය. 2. සතර මහෝපදේශයන්ය. 3. සතර මහා භූතයන්ය. 4. සතර භයය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
යම් ක්‍රියාවකට නුවණැති අය නින්දා කරත් නම් එබඳු කුඩා වූ වරදකින් පවා වැළකීමට උත්සහ කළ යුතු බව දක්වා ඇත්තේ 1. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ ය. 2. කරණීය මෙත්ත සූත්‍රයේ ය. 3. මහා මංගල සූත්‍රයේ ය. 4. පරාභව සූත්‍රයේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: අයිතිකරු රු. 50000 ප්රාග්ධනය යෙදීම නිසා 1. වත්කම් හා වගකීම් වැඩිවේ 2. වත්කම් හා හිමිකම් වැඩිවේ 3. වත්කම් වැඩි වී වගකිම් අඩුවේ 4. වත්කම් හා හිමිකම් අඩුවේ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: සම්බාධක හේතුවෙන් ලෝක තෙල් සැපයුම සීමා වීම හා බොරතෙල් මිල ඉහළ යාම අයත් වන්නේ, 1. දේශපාලන පරිසරයටය. 2. ගෝලීය පරිසරයටය. 3. නෛතික පරිසරයටය. (..........) 4. ආර්ථික පරිසරයටය. Ans...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: දකුණු ආසියානු වරණාත්මක වෙළඳ ගිවිසුම (SAPTA) ඇතිකර ගත් රටවල් පිළිතුර අතරින් තෝරන්න.. 1. ශ්‍රී ලංකාව හා ජපානය 2. ශ්‍රී ලංකාව හා ඉන්දියාව 3. ශ්‍රී ලංකාව හා ඇමරිකාව 4. ශ්‍රී ලංකාව හා එංගලන්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි සෙල්ලිපිවල ගම්වල ජීවත්වූ ගම් ප්‍රධානීන් හඳුන්වා ඇත්තේ, 1. පරුමක ලෙස ය. 2. ගමික ලෙස ය. 3. ගෘහපති ලෙස ය. 4. මපුරුමුකා ලෙස ය. -05- 10 ශ්‍රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: කැමරාව නිර්මාණය කිරීමට මූලික වූ උපකරණය නම්, 1. පටල පටිය 2. කැමරාඔබ්ස්කියුරාව 3. කැමරා කාචය 4. මැජික් ලන්තෑරුම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
“කළමනාකව එ අකවෙ ආෙයජනයට උපම ලාභ ලබාමට ෙවෙහය ය.” ෙමය, 1. ආචාර ධම බඳ වගම. 2. කළමනාකවෙ කම. 3. සමාජ වගම. 4. ආෙයජනයට ලාභ ලබාය සාෙව. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
1 ගුණදාස විසින් ඉතා සාර්ථක ලෙස ආරම්භ කරන ලද ව්‍යාපාරය අසාර්ථක විය. 2 රියැදුරන් අපරීක්ෂාකාරී ලෙස යාන වාහන පැදවීම නිසා බොහෝ අනතුරු සිදු වේ. 3 ආනයන භාණ්ඩ වැඩිකර, අපනයන භාණ්ඩ අඩුවීම රටක සංවර්ධනය කෙරෙහි බෙහෙවින් බලපායි. 4 බොහෝ අය තමාගේ සුවපහසුකම පමණක් සිතති. 1. 1, 3 2. 1, 2 3. 1, 4 4. 2,4 l නොගැළපෙන පදයක් යෙදී ඇති පද පේළිය ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: මූලද්රව්ය පරමාණු මවුලයක ඇති පරමාණු සංඛ්යාව ගණනය කළ විද්යාඥයා වන්නේ, 1. අර්නස්ට් රදර්ෆඩ් ය. 2. ඇවගාඩ්රෝ ය. 3. දි මිත්රී මෙන්ඩලිෆ් ය. 4. නිල් බෝර් ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: දිනපතා විවිධ කාර්යයන්හි නිරතවීමේදී විවිධ ඉරියව් භාවිතා කරයි. නිවැරදි ඉරියව් භාවිතා නොකිරීමෙන් ඇති අවාසියකි, 1. ආබාධිත තත්ව ඇතිවීම. 2. පේශී විඩාව අවම වීම. 3. උපරිම දක්‍ෂතා පෙන්වීම. 4. සිරුරට ප්‍රසන්න පෙනුමක් ලැබීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සද්ධර්ම රත්නාවලිය කෘතිය "සද්ධර්මය නැමැති මිණිකැට ඇමිණූ මාලය" නමින් හඳුන්වා තිබේ. මෙම කෘතිය රචනා වූ යුගය හා කතුවරයා වන්නේ, 1. පොළොන්නරු යුගයේ ගුරු`ඵ ගොමී ප`ඩිතුමා ය. 2. දඹදෙණි යුගයේ බුද්ධපුත්ර...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ලේඛනයක ඇති පිටු ගණන, වචන ගණන, භාෂාව ආදිය දැක්වීම සඳහා යොදා ගනු ලබන්නේ, 1. මාතෘකා තීරුව (Title 2. තත්ව තීරුව (Status 3. රෝල් කිරීමේ තීරුව (Scroll 4. දැකුම් බොත්තම (View පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
නළුවරණය මගින් සිදු කළ යුත්තේ, 1. ජනප්රියම නළු නිළියන් තෝරා ගැනීමයි. 2. ගායන හැකියාව ඇති අයම තෝරා ගැනීමයි. 3. ඒ ඒ චරිතයට ගැළපෙන අය පමණක් තෝරා ගැනීමයි. 4. හිතවත්කම අනුව නළු නිළියන් තෝරා ගැනීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
මිනිස් අවශ්යතා හා වුවමනා වල ලක්ෂණ පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ, 1. සීමිතයි - විවිධයි. 2. අසීමිතයි - මුලිකව පැන නගියි. 3. පොදුයි - සීමිතයි. 4. විවිධයි - සීමිතයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පරිගණකවල භාවිත කරන කේත ක්රම (Coding systems) කිහිපයක් පහත දැක්වේ. එම කේත ක්රම වලට ගැළපෙන බිටු සහ අනුලක්ෂණ ප්රමාණය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. A. ASCII B. BCD C. EBCDIC 1. A – බිටු 4යි අනුලක්ෂණ 16 යි /B – බිටු8යි අනුලක්ෂණ 128 යි /C - බිටු 7 අනුලක්ෂණ 256 2. බිටු 4යි අනුලක්ෂණ 16 යි /B - බිටු7යි අනුලක්ෂණ 128 යි /C - බ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: Y න් ම෕ර්ර඼යඹක නයිපේ පේ ස෕රඹ Y(NO3)2 පග. කප඿ේන් Y ම෕ර්ර඼ය ඿඲වහ ඼ාහත් ගළරපඳතුපතු ඳවත ක඼යක්ද 1. K ඹ. 2. Na ඹ. 3. Al ඹ. 4. Mg ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: අයඞීන් ඌණතාවය නිසා ඇති වන රෝගය ඉහත රෝග වලින්, 1. මන්දපෝෂණයයි 2. ගලගණ්ඩයයි 3. රක්තහීනතාවයයි 4. ඔටු කුදයයි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සම්පත් විසංතූලනය යනුවෙන් හැඳින්වෙන්නේ, 1. ලෝකයේ සම්පත්වල ව්‍යාප්තියේ අසමානතාවයි 2. ලෝකයේ සම්පත්වල පවතින හිඟතාවයි. 3. සම්පත් තුලිත ලෙස ව්‍යාජතව ඇති බවයි. 4. සම්පත් එක තැනකට ඒකරාශී වී තිබෙන බවයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: වර්තමානයේ බෝධිඝර දැකගත නොහැකි වුවත් බෝධිඝර පිහිටි ස්ථාන කිහිපයක් හඳුනාගත හැකිය. මෙතෙක් හමු වි ඇති කලාත්මක බවින් උසස් ම බෝධිඝරය නිල්ලක්කගම පිහිටා ඇත. මෙය අයත් වන්නේ, 1. පොළොන්නරු දිස්ත්රික්කයට...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිතෙහි පවතින නොසන්සුන් බව විසිරුණු ගතිය සෙලවෙන ගතිය ධර්මයේ හැඳින්වෙන්නේ, 1. විචිකිච්ඡාව නමිනි. 2. උද්ධච්ච කුක්කුච්ච නමිනි. 3. කාමච්ඡන්දය නමිනි. 4. ව්යාපාදය නමිනි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: බහිස්ස්රාවී ද්රව්යයක් නොවන්නේ, 1. ප්රශ්වාසි වාතය යි. 2. මූත්රා යි. 3. දහදිය යි. 4. ඛේටය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
රජරට ශිෂ්ටාචාර සමයට අයත් සංස්කෘත භාෂාවෙන් රචිත ග්‍රන්ථයකි. 1. සියබස්ලකර 2. අභිධානප්ප්‍රදීපිකා 3. සාරත්ඨදීපනී 4. ජානකීහරණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: ඉන්දීය ශාස්ත්රීය සංගීතයේ 'තම්බුරාව' (Tanpura) ප්රධාන වශයෙන් යොදාගනු ලබන්නේ, 1. තාලය තැබීම සඳහා ය. 2. ශ්රැති තබා ගැනීම (පසුබිම් ස්වරය ලබා දීම) සඳහා ය. 3. ශෝකී රසයක් ඇති කිරීම සඳහා ය. 4. ලය ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: මෝටර් රථ නිෂ්පාදනයේදී පරිසර ආරක්‍ෂණය වෙනුවෙන් යොදා ගත හැකි වඩාත් උචිත බල ශක්ති ප්‍රභවය මින් කුමක්ද? 1. විදුලි බලය 2. ස්වාභාවික ගෑස් (.........) 03 3. ඛනිජ තෙල් 4. දෙමුහුන් බලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
වර්ෂයේ අයවැය යටතේ ව්‍යාපාරික බදු ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කර ඇත. මෙසේ ව්‍යවසායකත්ව සංවර්ධනය වීම කෙරෙහි ඇති අභියෝග කුමන කරුණක් යටතේ දැක්විය හැකිද? 1. මනෝවිභීතිය 2. සංස්කෘතිය 3. පරිසරය 4. ආගම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වර්තමානයේ අප භාවිතා කරන අංක ක්‍රමය හඳුන්වා දෙනු ලැබූයේ කුමන ජාතිකයන් ද? 1. අරාබි ජාතිකයින් 2. ග්‍රික ජාතිකයින් 3. චීන ජාතිකයින් 4. රෝම ජාතිකයින් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ක්රිස්තු වර්ෂ හත්වන සියවසට අයත් දෙවිවරුන් නිරූපිත සේ සැලකෙන ඉසුරුමුණි විහාරයේ දක්නට ලැබෙන මූර්තිය නම් 1. මිනිසා හා අශ්ව හිස 2. දිය කෙළින හස්තියන් 3. දුටුගැමුණු රජ පවුල 4. ඉසුරුමුණි පෙම් යුවල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
රුවන්ට තම පරිගණකයේ Windows 10 සහ Ubuntu යන මෙහෙයුම් පද්ධති දෙකම ස්ථාපනය කිරීමට අවශ්යව ඇත. මෙයට කළ හැකි වැදගත් පියවර වන්නේ, 1. දෘඪ තැටිය පංගුබෙදීම (Disk partition) 2. නව දෘඪ තැටියක් සවි කිරීම 3. පවතින දෘඪ තැටිය ආකෘතිකරණය කිරීම (Disk Formatting) 4. පවතින දෘඪ තැටිය ප්රතිභාගීකරණය කිරීම (Disk Defragmentation) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දේව රාජ්‍යයේ පුරවැසිභාවය ලැබීමට අපේක්ෂා කරන අය තම ජීවිතයේදී මුහුණ දෙන වැදගත්ම අභියෝගය වන්නේ, 1. වැය වීම. 2. නිහතමානී වීම 3. සමාව දීම 4. සාමුහිකත්වය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
‘ගුණාත්මක පැත්තකින් ගොස් මන බලමින් සිසුන් කැඳවුවා ය.’ යන වාක්යයේ ඉරි ඇඳි පදවල ක්රියා පද පිළිවෙළින් දැක්වෙන්නේ, 1. පූර්ව ක්රියා, මිශ්ර ක්රියා 2. පූර්ව ක්රියා, පූර්ව ක්රියා 3. මිශ්ර ක්රියා, මිශ්ර ක්රියා 4. මිශ්ර ක්රියා, පූර්ව ක්රියා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රජයේ පරිපාලන ක්‍රියාවකින් පුරවැසියකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කළහැකි ආයතනය වන්නේ කුමක් ද? 1. මානව හිමිකම් කොමිෂමයි. 2. ශ්‍රේෂ්ඨාධිකරණයයි. 3. අභියාචනාධිකරණයයි. 4. ඔම්බඩ්ස්මන් ධූරයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවැන්න හා දෙවැන්න අතර සබඳතාවයක් නොදක්වන ප්‍රකාශ / පද යුගලය කුමක් ද? 1. D 2. A 3. B 4. C පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පවත්වනු ලැබුවේ, 1. රජගහනුවර සප්තපර්ණී ගුහාවේදීය. 2. විශාලා මහනුවර වාලුකාරාමයේදීය. 3. අනුරාධපුරයේ ථූපාරාමයේදීය. 4. පාඨලීපුත්‍ර නුවර අශෝකාරාමයේදීය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳවත දත්ත ඿ම්ෙ‍ර ඾ක භහධය අතරින් ෙේග඼ත් භ දත්ත ඿ම්ෙ‍ර ඾ක භහධය ඼න්ෙන්, 1. විලස඼ ෙර ණිගත ඵ඿ස (USB) රැවළන් 2. ඇමර෕ ම්බි යුගර රැවළන් 3. ‍ර හල තන්ුර 4. ඿භ් ඾ රැවළන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: සංස්කෘතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කළ දේශපාලන දාර්ශනිකයන් දෙදෙනෙක් අඩංගු පිළිතුර තෝරන්න. 1. ජී.ඞී.එච්. කෝල්, ඊටී හිලර් 2. චාර්ලස් ඒ එල්වුඩ්, මහාචාර්ය ගානර් 3. ටී.බී. ටයිලර්, ජී.ඞී.එච්. කෝල්...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
කිතුනු දරුවෙක් වන ඔබට පැමිණෙන පරීක්ෂා ජය ගත් හැකි වන්නේ, 1. ආගමික වතාවත් වලට සහභාගි වීම තුළිනි. 2. නොපසුබට උත්සාය තුළිනි. 3. ගුරුවරුන්ගේ උපදෙස් තුළිනි. 4. යාච්ඤාව හා දේව වචනය තුළිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: වේදිකා නාට්යයක ආලෝකකරණයේ ප්රධාන අරමුණක් නොවන්නේ කුමක්ද? 1. වේදිකාව සහ නළුවන් දෘශ්යමාන කිරීම 2. නළුවන්ගේ කටහඬ වර්ධනය කිරීම 3. මනෝභාවයන් ඉස්මතු කිරීම 4. කාලය සහ අවකාශය නිරූපණය කිරීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
● මීටර් 1200m ට වැඩි බිම්වල ව්‍යාප්ත වීම, ● භූමියේ උස අනුව ගස්වල උස අඩුවීම ● ගස් මුදුන් වියනක් සේ සෑදී තිබීම ● සපු, නික, මිහිරිය වැනි ශාක බහුල වීම ඉහත සඳහන් ලක්ෂණ පවතින වෘක්ෂලතා කලාපය කුමක් ද? 1. නිවර්තන වර්ෂා වනාන්තර 2. කදුකර තෙත් කලාපීය වනාන්තර 3. අතර මැදි සදාහරිත වනාන්තර 4. කදුකර වියලි කලාපීය වනාන්තර (.................
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1905 දී රුසියායව් රාජය වියරෝධී කැරැල්ලක් ඇති වීමට ආසන්න ම යහේතුව කුමක් ද ? 1. රුසියන් වැසියන් හමුදාවට බඳවා ගැනීම 2. ජනත්ාව පීඩාවට පත් කරමින් බදු අය කිරීම 3. දූෂිත් ඒකාධිපති රාජාණ්ඩු ක්රමය 4. ජපානය සමඟ යද්ධ්යයන් රුසියාව පරාජයට පත්වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: කිසියම් ගැටුමක් දෙපාර්ශවයටම ‘‘ජය ජය’’ විසඳුමෙන් අවසන් කළ හැකිනම් ඒ ගැටුම් නිරාකරණ ක්රමය . හඳුන්වනු ලබන්නේ, 1. සමථකරණය ලෙසනි. 2. සාකච්ඡා කිරීම ලෙසනි. 3. මැදිහත්කරණය ලෙසනි. 4. බේරුම් කිරීම ලෙසනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: කංකාල පේශි සෛලවල මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තිබීමෙන්, 1. ප්‍රෝටීන සංශ්ලේෂණය අඩු වේ. 2. ලිපිඩ හා ස්ටෙරොයිඩ නිපද වීම අඩුවේ. 3. ශක්තිය නිපදවීම වැඩිවේ. 4. ග්ලූකෝස් සංචිත කිරීම වැඩිපුර සිදු වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
තක්සලා මහා විද්‍යාලය මගින් සපුරාලන අවශ්‍යතා වන්නේ, 1. සෞඛ්‍ය 2. ආරක්‍ෂාව 3. ආහාර 4. අධ්‍යාපනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සී/ස නාඔටුන්න පොදු සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පිළිතුරුවලින් සාවද්ය පිළිතුර තෝරන්න. 1. සමාගම ලියාපදිංචි කර ඇත්තේ සමාගම් රෙජිස්ට්රාර් කාර්යාලයේය. 2. අධ්යක්ෂ මණ්ඩලයක් මගින් පාලන කටයුතු සිදු කරනු ලබයි. 3. සමාගමේ කොටස් මිලදීගත් අයෙකුගේ වගකීම තමා මිලදී ගත් කොටස්වල වටිනාකම දක්වා සීමා වේ. 4. නීතිමය පුද්ගලභාවයක් නොමැති ව...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දොස්තර එස්.ඒ.වික්රමසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද දේශපාලන පක්ෂය කුමක් ද? 1. ලංකා පෙඩරල් පක්ෂය. 2. ලංකා සම සමාජ පක්ෂය 3. ලංකා කොමියුනිට්ස් පක්ෂය. 4. විප්ලවවාදී සම සමාජ පක්ෂය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවන විජයබාහු රජතුමා පිළිබඳව තොරතුරු සපයා ගතහැකි මූලාශ්‍රයක් නොවන්නේ, 1. අඹගමුව සෙල්ලිපිය 2. දෙවනගල සෙල්ලිපිය 3. මහාවංශයේ දෙවන කොටස 4. පනාකඩුව තඹ සන්නස පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: දෙමාපියන්ට කීකරු වීම, ගෞරව කිරීම හා ඔවුන්ව රැකබලා ගැනීමට අපට නියම කරන්නේ කී වැනි දේව පනතින් ද? 1. තුන්වන 2. හතරවන 3. පස්චන 4. හයවන ් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
යම් පුේගයයකු යවනත් පුේගලයයකුයේ ජීවිතයට යහෝ යේ ළවලට හානි සිදු කළ විට ක්රියාත්මක වන නීතිය වන්යන්, 1. සිවිල් නීතිය යි. 2. ආණ්ඩුක්රම වයවස්ථා නීතිය යි. 3. අ රාධ නීතිය යි. 4. රිසර නීතීය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සත්‍යය සොයා ගිය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය සඳහා විදර්ශනා වැඞීමට තෝරාගත් සුන්දර පරිසරය වූයේ, 1. ශාක්‍ය ජනපදයේ රෝහිණී නදී තීරයයි. 2. කොසොල් ජනපදයේ චම්පා නුවරයි. 3. මගධ රාජ්‍යයේ යමුනා න...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Puntius asoka ලෙස දක්වා ඇත්තේ ජීව විද්‍යාත්මක නාමයකි. මේ සම්බන්ධයෙන් දී ඇති වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ, 1. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙකුගේ සත්ත්ව විද්‍යාත්මක නාමයකි. 2. සත්ත්ව විද්‍යාත්මක නාමයකි. 3. ශ්‍රී ලංකාවට ආවේණික මත්ශ්‍යයකුගේ සත්ත්ව විද්‍යාත්මක නාමයකි. (1 x 40 = 40) 4. උද්භිද විද්‍යාත්මක නාමයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක් කෙරෙහි බලපෑම් කරනු ලබන අභ්යන්තර පරිසර සාධක පමණක් අයත් වන පිළිතුර වන්නේ, 1. ප්රජා පරිසරය, ස්වභාවික පරිසරය, කළමනාකරුවන් 2. අයිතිකරු, කළමනාකරු, සේවකයන් 3. අයිතිකරු, කළමනාකරු, ස්වභාවික පරිසරය 4. අයිතිකරු, කළමනාකරු, ප්රජා පරිස...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
6C යනු කාබන් මූලද්රව්යයේ සමස්ථානිකයක් වේ. එහි නියුට්රෝන සංඛ්යාව, 1. 10 කි. 2. 6 කි. 3. 8 කි. 4. 12 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකත්ව සංකල්පයේ අදහස පිළිබඳව ශිෂ්යයින් හතරදෙනෙකු දක්වා ඇති පහත සඳහන් අර්ථකථන වලින් වඩාත් සාර්ථක අර්ථ කථනය තෝරන්න, 1. දුරදක්නා ඉලක්කයන් ඇතිකර ගනිමින් කටයුතු කිරීම. 2. රටට වැඩදායී ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: 2018 වර්ෂයේ පවත්වනු ලැබූ ආසියානු නෙට්බෝල් තරගාවලියේ දී ශූරතාවය දිනාගනු ලැබූ රට වන්නේ, 1. සිංගප්පූරුව 2. ඉන්දියාව 3. මැලේසියාව 4. ශ්‍රී ලංකාව 06 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී ලක්දිවට පැමිණි දේශාටන සංචාරකයෙකුට කියවන්නට හෝ අසන්නට නොලැබෙන සිද්ධීන් ඇතුළත් පිළිතුර කුමක් ද? A - වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම B - නිශ්ශංකමල්ල රජ ගල්පොත ශිලා ලිපිය කරවීම C - කාලිංග මාඝ රජරට ආ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පරිසරයට හා වෙනත් කිසිදු පාර්ශවයකට හානි සිදු නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් ලාභ ඉපයිය යුතු ය. ඒ | සඳහා ව්‍යාපාර කටයුතු කළ යුත්තේ, 1. අයිතිකරුගේ උපදෙස් අනුව ය. 2. නීති පද්ධතියකට අනුව ය. 3....
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අවම ධාරිතාවක් සහිත ආචයන උපාංගය වන්නේ, 1. දෘඪ තැටිය 2. සංයුක්ත තැටිය 3. සංඛ්යාංක බහුවිධ තැටිය 4. නම්ය තැටිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සුජානි කර්මාන්ත ශාලාව ඉදිරිපිටම ‘‘සුජානි සෝවින් සෙන්ටර්’’ නමින් ඇඳුම් මැසීමේ ව්යාපාරය ආරම්භ කරනු ලැබුයේ, කර්මාන්ත ශෘලාවේ සේවයේ නියුතු කාන්තාවන්ගේ ඇඳුම් මැසීම අරමුණු කර ගෙනය. සුජානි නම...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව අපගේ අසල්වැසියා වන්නේ, 1. මිතුරන් හා නෑදැ හැතවතුන් 2. අප වටා සිටින වවිධ අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන අය. 3. අප සමඟ නිතරම සුහදහීලිව සිටින අය. 4. අප රටේ වෙසෙන දුගී ජනතාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: බිය සැක නැතිව හිතුමනාපේ යමක් කිරීම. 1. ආඬි හත් දෙනාගේ කැඳ ඉවීම 2. අනේ කාලේ වනේ වාසේ 3. පාළු ගෙයි වළං බිඳීම 4. අටුවෙන් දුමට පැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: මිනිසාගේ ආහාර ජීර්ණය සම්බන්ධ එන්සයිම පිළිබඳව නොගැලපෙන පිළිතුර තෝරන්න. 1. මුඛයේදී ටයලීන් මගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරයි. 2. ආමාශය තුළ දී ප්‍රෝටීන පෙස්සින් වල ක්‍රියාව නිසා පොලිපෙප්ටයිඩ බවට පත්වේ. 3. ලිපිඩ ජීර්ණය සිදුවන්නේ ආමාශයෙන් ස්‍රාවය ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: සමුපකාර සමිතියක් ආරම්භ කිරීමට සිටිය යුතු අවම සාමාජිකයින් ගණන වන්නේ, 1. 20 දෙනෙකි 2. 10 දෙනෙකි 3. 15 දෙනෙකි 4. 07 දෙනෙකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සමජීවිකතාව යනු, 1. අයවැය සමව පවත්වා ගැනීමයි. 2. අයට වඩා වැය අඩු කිරීමයි. 3. ධනය තැන්පත්කර තැබීමයි. 4. සරල ජීවිතයක් ගත කිරීමයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ ලෝහ මූල ද්රව්යයක ලක්ෂණ කිහිපයකි. A ලෝහය මතුපිට නිතරම මලින වී පවතී. B ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුය. C ජලය සමග සීඝ්රයෙන් ප්රතික්රියා කරයි. මෙම ලෝහය විය හැක්කේ, 1. Cu 2. Mg 3. Ca 4. Na පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වන ඉන්ද්‍රිකාව හා ඊට අදාළ විභාජන ක්‍රියාවලිය නිවැරදිව දක්වා ඇති පිළිතුර මින් කුමක්ද? 1. න්‍යාෂ්ටිය හා අනූනන විභාජනය 2. රයිබො...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: වයොයොමවල පයපදන අවස්ථොපේ දී ඔබ තුළ ඇතිවන පවනස්කමක් පනොවන්වපන්ව, 1. මිනිත්තුවක දී සිදුවන ශ්වසන වොර ගණන අඩුීම යි. 2. මිනිත්තුවක දී හෘදපයන්ව රුධිර සංසරණයට්‍ එක් කරන රුධිර ප්‍රමොණය ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
අක්ෂර වින්යාසය අනුව නිවැරදි වචනය තෝරන්න. 1. න ඉල්ල 2. සශ්රී 3. පිළිසවට 4. කුඹු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ගවයින්ට වැළඳෙන පරිවෘත්තීය රෝගයකි, ූ 1. කිරි උණ. 2. බුරුළු ප්‍රදාහය. 3. ගව රක්තාශ්‍රය. [ 4. කුර හා මුඛ රෝගය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘අකාරණයේ කකුල් කළකුරුවා නො ඇවිද මොබ එව’’ 1. හේතුවක් නැතිව කකුල් කරකවන්නේ නැතිව මා වෙත එව. 2. හේතුවක් නැතිව වේගයෙන් නො ඇවිද මා වෙත එව. 3. පාදයේ ආබාධයක් නොමැතිනම් අකාරණයේ දුවන්නේ නැතිව මා වෙත එන්න. 4. කාරණයක් නොමැතිව පාද පීඩාවකට ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
______ මෙන් සෑම අභියෝගයකදීම දෙවියන් වහන්සේට ප්රශංසා කිරීමට අපට හැකි නම් දේව ප්රේමය අසීමිතව අත් දැකීමට අපට හැකිය. හිස් තැනට වඩාත් සුදුසු පිලතුර වනුයේ, 1. ආදි මව්පියන් 2. ආබ්රහම්තුමා 3. යෙසායා දිවැසිවරයා 4. මරි මවුන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: අප ගමන් කරන බස් රථයේ රියදුරු අධික වේගයෙන් රිය පැදවූයේ ය. 1. බලලා මල්ලෙන් එළියට පැන්නා 2. නිකිණි සොහොනට 3. තරු පෙණුනා 4. නැවත නැවත Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සිවිල් හා ශේ පාලන අයිිවාසිකේ පිළිබඳ අන්ත්‍තර්ලජාික සේමුිය හා සේබන්ත්‍ධ්‍ පළමු ජවකල්පික සේමුියට අනුව, 1. වරදකරුශවකුට මරණ දඬුවම ශවනුවට ශවනත් විකල්ප දඬුවමක් ඉල්ලා සිටිය හැකි ය. 2. අතීතයට බලපාන අයුරින්ත්‍ පනවන දඬුවේවින්ත්‍ මිදී සිටිය හැකි...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත සඳහන් එළ ගව චරිග අතරින් මනා පාලනයක් යටතළේ, වැඩි ම කිරි නිෂ්පාදනයක් ලබා දෙන ගව වරිගය කුමක් ද? 1. ජර්සි 2. සඞ්චාල් 3. ව්රීෂියන් 4. රතු සින්දි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ඕනෑම පුද්ගලයෙකුගේ එදිනෙදා සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට ඍජුවම දායක වන යෝග්‍යතා සාධකය වන්නේ, 1. පේෂිමය දැරීමේ හැකියාව 2. උළැඟිතාවය 3. වේගය 4. සමබරතාවය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මිනිසුන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අනිවාර්යෙන් ම සපුරා ගත යුත්තේ, 1. ආශාවන් ය. 2. වුවමනාවන් ය. 3. අවශ්යතාවයන් ය. 4. ආරක්ෂාවන් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: සහාය දිවීමේ තරගයකදී ඉදිරියට ධාවනය කරන ක්රීඩකයා යෂ්ටිය ලබාගන්නේ තම ශරීරයේ කුමන පැත්තෙන්ද යන්න මත යෂ්ටි හුවමාරු ක්රම ගණන, 1. 4 කි. 2. 5 කි. 3. 3 කි. 4. 2 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: වැටි හා කාණු පාත්තිවල සිටුවීමට නිර්දේශිත බෝගය තෝරන්න. ් 1. කැරට් 2. මිරිස් 3. බණ්ඩක්කා 4. රටකජු ණා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය