prompt
string
completion
string
candidates
list
subject
string
හින්දු භක්තිකයන්ගේ තෛපොන්ගල් උත්සවය වනාහී 1. දෙවිවරුන් පිදීම සඳහා පවත්වනු ලබන්නකි. 2. පරණ අවුරුද්ද සැමරීම සඳහා පවත්වන්නකි. 3. හිරු දෙවියන් පිදීම සඳහා පවත්වන්නකි. 4. කතරගම දෙවියන් පිදීම සඳහා පවත්වන්නකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණය හිමියන් පිය වූ විට, 1. හිමිකම් වැඩි වේ, වගකීම් අඩු වේ. (..........) 2. හිමිකම් වැඩි වේ, හිමිකම් අඩු වේ. 3. හිමිකම් අඩුවේ, වත්කම් අඩුවේ. 4. වත්ක...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: යම් භූමියක එක.ම කාලසීමාවක දී බෝග වර්ග දෙකක් හෝ වැඩි ගණනක් නිසි පරතරයක් නොමැති ව චගා කිරීම, 1. අතුරු බෝග වගාවයි. 2. ශෂ්‍ය බෝග මාරුවයි. 3. මිශ්‍ර බෝග වගාවසයි. 4. කඩින් කඩ වගාවයි. Answe...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත දැක්වෙන පුද්ගලයන් අතුරෙන් ශ්රී ලංකාවට පැමිණ තොරතුරු අධ්යයනය කොට වාර්තා සැකසූ පුද්ගලයින් දැක්වෙන පිළිතුර තෝරන්න. A - මෙගස්තිනීස් B - ෆාහියන් හිමි C - ටොලමි D - ඉබන් බතූතා E - රොබට් නොක්ස් F - හියුං සියැං 1. B, D හා F 2. A, B හා D 3. B, D හා E 4. C, D හා E පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ධම්මපදයෙහි ප්රධාන වශයෙන් අන්තර්ගත වන්නේ කුමක්ද? 1. ධර්මෝපදේශ හා යහපත් ජීවිතයට මඟ පෙන්වන ගාථා 2. රජවරුන්ගේ පාලන නියෝග පමණක් 3. කෘෂිකර්මාන්තය පිළිබඳ උපදෙස් පමණක් 4. වෙළෙඳ ගනුදෙනු පිළිබඳ නීති An...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: මෙරට ඉතිහාසය හැදෑරීමට ඇති සාහිත්ය මූලාශ්ර අතර ධර්ම ග්රන්ථ ගනයට අයත් කෘතියකි. 1. පූජාවලිය 2. නිකාය සංග්රහය 3. රාජාවලිය 4. පැරකුම්බා සිරිත Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සමාන සාන්ද්රණයෙන් යුතු HCl, 11 උ004, NaOH හා NH, ද්රාවණ හතරක pH අගය වැඩි වන අනුපිළිවෙළ කුමක් ද? 1. HCl<CH,COOH <NH,<NaOH 2. CH,COOH <HCl<NaOH<NH 3. CH,COOH < HCI < NH,< NaOH a 4. HCl <CH,COOH < NaOH < NH පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
සහමන්ත්රණය හා කේවල් කිරීම බහුලව භාවිතා කරන්නේ, 1. කම්කරු ආරවුල් හා කාර්මික ආරවුල් විසඳීම සඳහාය 2. පවුල් ආරවුල් හා සේව්ය සේවක ආරවුල් විසඳීම සඳහාය 3. රටතුළ හා රටවල් අතර ගැටුම් විසඳීම සඳහාය 4. ආයතනික හා ආයතන අතර ඇතිවන ආරවුල් විසඳීම සඳහාය• පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අභිලේඛණ සකස් කිරීම සඳහා යොදාගත් මාධ්යයන් අතුරින් දැව ප්රයෝජනයට ගෙන ලියා ඇති ලේඛන හමුවන ස්ථානයක් නම්, 1. ඇම්බැක්කේ දේවාලයේ කණුවලයි. 2. පනාකඩුව තඹ සන්නසයි. 3. සීගිරි ගලේ බටහිර ලෙන් තුළයි. 4. වල්ලිපුරම් රන් සන්නසයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: අවශ්යතා හා වුවමනා ඉටුවන ආකාරයට ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත්වල ස්වභාවය වෙනස් කිරීම 1. උපයෝජනයයි. 2. ප්රවාහනයයි. 3. නිෂ්පාදනයයි. 4. පාරිභෝජනයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඉහත ඒවා අතරින් මාධ්ය මූලාශ්රවලට පමණක් අයත් වරණය වන්නේ, 1. B හා D ය. 2. F පමණි. 3. D හා F ය. 4. D පමණි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ගලෝකගේ මුහුදු මට්ටමින් වඩාත් උින් ම පිහිටා ඇති සානුව වන්ගන්, 1. පාමීර් (…………..) 2. ටිගබට් 3. ගඩකෑන් 4. ගමාංග ෝලියානු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
අවශ්යතා හා වුවමනා සම්බන්ධයෙන් වන නිවැරදි ප්රකාශය තෝරන්න. 1. අවශ්යතා සීමිත වන අතර වුවමනා අසීමිත වේ. 2. අවශ්යතා අසීමිත වන අතර වුවමනා සීමිත වේ. 3. අවශ්යතා නිර්මාණය කළ හැකි අතර වුවමනා නිර්මාණය කළ නොහැක. 1 10 ශ්රේණිය - ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය - දකුණු පළාත 4. අවශ්යතා විවිධ වන අතර වුවමනා පොදුවේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
අලෙවිකරණයට අයත්වන කාර්යයක් නොවන්නේ, 1. විකුණුම් සේවකයන් පුහුණු කිරිම. 2. භාණ්ඩය පිළිබඳ පාරිභෝගික ප්රතිචාර සොයා බැලීම. 3. භාණ්ඩය නිෂ්පාදනය හා අලෙවිය සඳහා සැලසුමක් සකස් කිරීම. 4. භාණ්ඩයහි ගුණත්වය පරීක්ෂා කිරීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ICT හා සම්බන්ධ් ේසෞඛ්ය ගකටලු පිවෙබඳව පහත වගන්ති අතරින් ුමක් වගන්තිය සාව ය ේේ ? 1. පරිගණක යතුරු පුවරුව වකලමිටට වඩා පහවෙන් සහ පරිගණක තිරේ ුහළ කායික ඇස් කට්ටේම් පිහිටිය යුතුය. 2. පරිගණක තිරය ේවතින් නියමිත කාල පරතර වල දී ඇස ුවතට ගකනීේකන් ඇේසේ ඇතිව් ේේ ්ා සහ ආතති තත්ව කඟ හරවා ගත හකක. 3. ටයිප් කිමටේම් දි ඇතිව් RSI වලකා ගකනීක...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: වස්තුවක ප්රවේගය නිවැරදි ව දක්වා ඇති ආකාරය මින් කුමක් ද? 1. 10 m s-1 නැගෙනහිරට 2. 10 m s-1 3. 10 m s-2 නැගෙනහිරට 4. 10 m s-2 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ආහාර පිසීම සඳහා පොල්තෙල් යොදා ගැනේ. 1. අන්යාර්ථ සමාසයට ය. 2. විශේෂණ සමාසයට ය. 3. විභක්ති සමාසයට ය. 4. අව්යය සමාසයට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: නිෂ්පාදන ස්ථාවර වත්කමකි. 1. අමුද්‍රව්‍ය 2. නිෂ්පාදන සේවකයන් 3. යන්ත්‍ර 4. ප්‍රදර්ශනාගාරය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ලයයපයර ධභය්ෙර පක වරය ධය්ව වය්ත ල්ද්, 1. ෙර තු ල්, තෂමයයතු ල්, වම්ප්ව ශය වැපුතම්තු ල් ය. 2. ගනුදෙනුතු ල්, වම්ප්ව, තෂමයයතු ල් ශය ෙර තු ල් ය. 3. ධයිතිතු ල්, තෂමයයතු ල්, දව ලතයි් ශය වම්ප්ව ය. 4. ධයිතිතු ල්, තෂමයයතු ල්, වැපුතම්තු ල් ශය ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්‍රථම වරට ලක්දිව එක්සේසත් කළ රාජ්‍ය පාලකයා වන්නේ, 1. දුටුගැමුණු රජු 2. මහසෙන් රජු 3. පණ්ඩුකාභය රජු 4. දේවානම්පියතිස්ස රජු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ආවර්තිතා වගුවේ පළමු මූලද්රව්ය විස්ස අතරින් විද්යුත් ඍණතාව අඩුම මූලද්රව්යය සහ වැඩිම මූලද්රව්යය අඩංගු වරණය වන්නේ, 1. Li සහ K ය. 2. F සහ K ය. 3. K සහ F ය. 4. K සහ Li ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි කාලයේදී මැනීමට භාවිතා කළ කුඩාම මිනුම වූයේ කුමක් ද? 1. වියත 2. තජ්ජාර 3. ආංගුලය 4. පරමාණුව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්රි ලංකායේ මහ මැතිවරණයක දී ඡන්ද යකාේඨාසයක් යලස සලකනු ලබන්යන් කුමක් ද? 1. දිස්ික්කය 2. ප්රායේශීය සභා බල ප්රයේශ්ය 3. නගර සභා බල ප්රයේශ්ය 4. ළාත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: එංගලන්තයේ පාලි පොත් සමාගම පිහිටුවා පාලි පොත් ඉංග්රීසි බසට පරිවර්තනය කිරීමට කටයුතු කළේ, 1. මැක්ස්මුලර් මැතිතුමා ය. 2. රිස් ඩේවිඩ්ස් මැතිතුමා ය. 3. ආනන්ද කුමාරස්වාමි මැතිතුමා ය. 4. ගයිගර් මැතිතුමා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ‘‘අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රු. 2000 ක භාණ්ඩ රැගෙන යාම.’’ මෙම ගනුදෙනුව සටහන් කිරීමට අදාල මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන්නේ, 1. ගෙවීම් වවුචරය, ම...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: පරිගණකය ආධාරයෙන් තොරව පන්ති කාමරය තුළ දී භාවිතයට ගත හැකි ප්රක්ෂේපණීය මාධ්ය උපකරණයක් වන්නේ, 1. අන්තර් ක්රියාකාරී පුවරුව යි. 2. බහුමාධ්ය ප්රක්ෂේපණ යන්ත්රය යි. 3. පිටු පෙරලනය යි. 4. ක්ෂණික ප්රක්ෂේපණ යන්ත්රය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
තමන්ගේ සොහොයුරිය පාණ්ඩ්‍ය කුමරකුහට විවාහ කරදීමෙන් ඥාති සබඳතා හරහා ස්ථාවර දේශපාලන බලයක් ගොඩනගාගැනීමට ක්‍රියා කළ පොළොන්නරු පාලකයා 1. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල 2. මහා පරාක්‍රමබාහු 3. පරාක්‍රම පාණ්ඩ්‍ය 4. පළමුවෙනි විජයබාහු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත A තීරුවේ මූලික සටහන් පොත් දැක්වෙන අතර ඒවායේ ගනුදෙනු සටහන් කිරීමට උපයෝගී කර ගන්නා මූලාශ්‍ර ලේඛන B තීරුවේ දැක්වේ. A B මුදල් පොත P ජ’නල වවුචරය විකුණුම් ජ’නලය Q තැන්පත් කිරීමේ කුවිතාන්සිය පොදු ජ’නලය R ලදුපත බැංකු ගිණුම S ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: මිශ්රසහ ෝසහදමුුමම්සඳරි ණකසහටපසනම්කර්නහ්නසකහි 1. ලා්නත්රිකසහකොමපනසහභ්නභසවිදුත්සහකොමපනදසඇ නසනිපාල 2. විදුලිස(Electric ) උඳාං සහභ්නභසඉහටක්හරෝණිකසඋඳාං සස(Electronic) දසඇ නසනිපාල ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
‘‘කළ නොහැක්කක් වෙනුවෙන් වෙහෙස ගැනීමක්’’ 1. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වගේ 2. කටින් බතල දඬු හිටවන්නා වගේ 3. ගොළුවා දැකපු හීනේ වගේ 4. කණාමැදිරි එළියෙන් නිදන් සොයන්නා වගේ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
රාගයක වාදී ස්වරයට පසු ඊළඟට වැදගත්ම ස්වරය වන්නේ කුමක්ද? 1. විවාදී ස්වරය 2. අනුවාදී ස්වරය 3. සංවාදී ස්වරය 4. වර්ජිත ස්වරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ශ්‍රී ලංකාවේ රෝග නිසා සිදුවන මරණවලින් 60% ක් පමණ සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙනි. බෝ නොවන රෝග ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ, 1. වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රතිශතය ඉහළ යාමයි. 2. අපිරිසිදු ජලය පානය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පළාත් පාලන ආයතන සතු බ ලතල හා කාර්යයන් වනුයේ, 1. පනත් සම්මත කිරීම. 2. නීති පැනවීම. 3. මහජන සාමය හා ආරක්ෂාව 4. මහජන උපයෝගිතා සේවා පවත්වා ගෙන යාම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ අන්ත දෙකෙන් වැළකුණු ප්රතිපදාව කුමක්ද? 1. මධ්යම ප්රතිපදාව 2. අත්තකිලමථානුයෝගය පමණක් 3. ගිහි ජීවිතය පමණක් 4. කාමසුඛල්ලිකානුයෝගය පමණක් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ගල් යුගයේ මිනිසා මිටි හා ඇඹරුම් ගල් සකස් කර ගැනීමට භාවිතා කළ පාෂාණ වර්ගය වන්නේ කුමක් ද? 1. තිරුවානා ගල් 2. කහඳගල් 3. කළුගල් 4. ගුරුගල් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 14458 ට තුලය වන්තවන්ත, 1. 00110010011 2. 1010011001000 3. 001111101001 4. 001100100101 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ධර්ම රත්නයේ ගුණයක් ලෙස දැක්වෙන්නේ, 1. විජ්ජාචරණ ගුණය යි. 2. දක්ඛිණෙයියෝ ගුණයයි. 3. අකාලිකෝ ගුණයයි. 4. ලෝකවි¥ ගුණයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ැගිරි පතල් නිස්සාරණය සඳතා පයොද්ා යන්නා පවන් කිරීපම් රා ිලල් ය වන්පන්. 1. ආසවනය 2. ප රීා 3. ්රාවක නිස්සාරණය 4. පුනර්ස්ඵටිස්කීකරණය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘යෙ ධම්ම හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ.....’’ යනාදී ගාථාව ප්රකාශ කළේ, 1. කොණ්ඩඤ්ඤ හිමිය. 2. භද්දිය හිමිය. 3. මහානාම හිමිය. 4. අස්සජි හිමිය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: දිවේ මුල කොටස උගුර දෙසට ළං වීමෙන් උපදින ශබ්ද හඳුන්වන නම කුමක් ද? 1. කණ්ඨජ 2. දන්තජ 3. ඕෂ්ඨජ 4. තාලුජ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ආවේණික වූ සම්භාව්‍ය නර්තන සම්ප්‍රදාය කුමක්ද? 1. භරත නාට්‍යම් 2. කතක් 3. කථකලි 4. මණිපුරි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක සු`ඵ මුදලින් ගෙවීම් සිදු කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන්නේ, 1. සු`ඵ මුදල් පොත, ලදු පත. 2. ලදු පත, සු`ඵ මුදල් පොත. 3. සු`ඵ මුදල් ගෙවීම් වවුචරය, සු`ඵ මුදල් පොත. 4. සු`ඵ මුදල් පොත...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත ඇති පද අතරින් ක්‍රියා නාම පද සමූහයක් ඇතුළත් පිළිතුර වන්නේ, 1. සුනිල්, සමන්, කමල්, විමල් 2. බලන්නෝ, බලා, නටති, නටන්නෝ 3. නටන්නෝ, ගයන්නෝ, බලන්නෝ, දුවන්නෝ 4. උස, මහත, ලස්සන, කෙට්ටු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: චාමින්දගේ ව්‍යාපාරය ඉහත මාසය තුළ දැරූ මුළු වියදම කොපමණ ද? 1. රු. 72000 2. රු. 22000 3. රු. 30000 4. රු. 95000 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: පළමුවැන්නේ වැඩිවීම දෙවැන්නේ අඩුවීම කෙරෙහි බලපාන සිද්ධි යුගලය වන්නේ, 1. A හා D ය. 2. B හා C ය 3. B හා D ය 4. A හා C ය 03 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘කටත්තා කර්ම’’ යනු 1. වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි කර්මයි. 2. මරණාසන්න අවස්ථාවේ දී කරන ලද කර්මයි. 3. ජීවිත පුරුද්දක් ලෙස සිදුකරන ලද කර්මයි. 4. දැඩි වේදනාවක් නොමැතිව සිදුවන අසම්පූර්ණ කර්මයි...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
යම්කිසි වස්තුවක් පොළවට ලම්භාකාර වීමෙන් එම වස්තුව මගින් පොළව මත ඇතිකරන පීඩනය නිෂ්ක්රීය වන්නේ ය. යන භෞතික විද්යා මූලධර්මය භාවිතා කළේ පහත සඳහන් කුමන නිර්මාණ කිරිමේ දී ද? 1. නිවාස හා සොහොන් ගර්භවල බිත්ති බැඳීමේ දී 2. ස්තූප ඉදිකිරීමේ දී 3. සොරොව්ව ඉදිකිරීමේ දී 4. මැටි බඳුන් සෑදීමේ දී පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ජේසුස් වහන්සේ විසින් ඔප්පු කරන ලද 'උත්තම පූජක යාච්ඤාවෙහි' ඇතුළත්, ශ්රාවකයින් වෙනුවෙන් කරන ලද | යාච්ඤාවෙන් අපේක්ෂා කරන ලද්දෝ, 1. ඔවුන් ආරක්ෂා කරන ලෙස ය. 2. ඔවුන්ට මග පෙන්වන ලෙස ය. 3. ඔවුන්ගේ වැරදි කමා කරන ලෙස ය. 4. ඔවුන්ගේ සංඛ්යාව වැඩි කරන ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අන්සතු දේ අවසරයකින් තොරව නොගැනීම සම්බන්ධ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද? 1. පළමු සිල් පදයට 2. තෙවන සිල් පදයට 3. පස්වන සිල් පදයට 4. දෙවන සිල් පදයට Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: සම්පූර්ණයෙන් ම ගොඩබිමින් වට වූ මුහුදු යුගලය කුමක් ද? 1. කළු මුහුද සහ කහ මුහුද (....... 2. බෝල්ටික් මුහුද සහ රතු මුහුද 3. කැස්පියන් මුහුද සහ එරල් මුහුද 4. අරාබි මුහුද සහ අද්රියාතික් මුහුද An...
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඳශමු඼ළන්න අ඿හර්ථකවීභ මද඼ළන්න ඇතිවීභට මවේතු ව෕ පිළිතුු ුතගරඹ කුභක්ද? 1. A 2. B 3. C 4. D පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: මිනිස් අවශ්යතාවල ලක්ෂණයක් නොවන්නේ, 1. පොදු වීම 2. අත්යවශ්ය වීම 3. නිර්මාණය කල හැකි වීම 4. සීමිත වීම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
වෙළදී ව්යාපාරයක් මිලටගත් මෝටර්රථයකට අදාළ තොරතුරු පහත දැක්වේ. මොටර්රථයේ ගැනුම්මිල රු. 980000/- නැව් ගැස්තු රු. 40000/- තීරුබදු / වරාය ගාස්තු රු. 120000/- සුන්බුන් අගය රු. 90000/- එලදායී ජීවකාලය වර්ෂ 10 සරල මාර්ග ක්ෂයක්රමය අනුව මෝටර්රථයේ වාර්ෂික ක්ෂය වන්නේ, 1. රු. 89000/- 2. රු. 110000/- 3. රු. 105000/- 4. රු. 98000/- පි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ලයයපයර ත ුතතු නෙනිතල පල්වලයදගය යයම ධල඾යලය මූලිත ධරුදෙ඼ ශඳු්ලනු ඼බ්ද්, 1. තයරත ප්රයේ්යය ද඼ව ය. 2. ුදළු ආදයෝජයය ද඼ව ය. 3. ආදයෝජිෙ ප්රයේ්යය ද඼ව ය. 4. ආදයෝජය ධරුදෙ඼ ද඼ව ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශා පන හ ශාරූපන පේ ශාද්ැක්ප න්පන් ශාසරෙ ශාපකෝෂයක ශාආකෘතියකි. ශාඑහි ශාක්රියාකාරිත් ය ශා සම්බන්ධ් ශානි ැරදි ශාප්රකාඛය ශා න්පන් ශා 1. ශා ශාසින්ක් ශාහඩු ශාඇපඅෝඩය ශා අ ශාඅර ශාඑය ශාඔක්සිකරණය ශාසිදුපේ 2. ශා ශාපකොපන ර් ශාහඩු ශාඇපඅෝඩය ශා අ ශාඅර ශාඑය ශාඔක්සිහරණය ශාසිදුපේ 3. ශා ශාසින්ක් ශාහඩු ශාකැපෝඩය ශා අ ශාඅර ශාඑය ශාඔක්සිකරණය ශා...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
තමා විසින් පිළිපැද ඇස්පනාපිට මෙලොවදී ම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය, 1. ඒහිපස්සික ය. 2. අකාලික ය. 3. ඕපනයික ය. 4. සන්දිට්ඨික ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරිකයෙකු සිය ව්යාපාරයේ දුර්වලතා හඳුනා ගනු ලබන්නේ, 1. අභ්යන්තර පරිසරය අධ්යයනය කිරීමෙනි. 2. ආසන්න පරිසරය අධ්යයනය කිරීමෙනි. 3. බාහිර පරිසරය අධ්යයනය කිරීමෙනි. 4. ව්යාපාර පරිසරය අධ්යයනය කිරීමෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ආයතනයේ විවිධ පාර්ශව අතර තොරතුරු බෙදාහැරීමට, තොරතුරු රැස්කර ගැනීමට, මෙන්ම ඒවා ක්‍රමානුකූලව වාර්තා කිරීමට ව්‍යවසායකයෙකු සතු හැකියාව 1. සන්නිවේදන කුසලතාව වේ. 2. මානව කුසලතාව වේ. 3. තාක්ෂණික කුසලතාව වේ. 4. සංකල්පනාත්මක කුසලතාව වේ. පිළ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉන්දියානු කුලී හේවායන්ගේ පිහිට පැතූ ප්රථම ලාංකික රජවරු දෙදෙනා දැක්වෙන පිළිතුර තෝරන්න. 1. මහානාග - ඉලනාග 2. අභයනාග - මහානාග 3. මහානාම - අභයනාග 4. ඉලනාග - අභයනාග Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: වෙද පුටුව නම් රංග අභ්යාසය අයත් වන්නේ, 1. කටහඬ අභ්යාස සඳහා ය. 2. ශරීරය උණුසුම් කිරීමේ අභ්යාස සඳහා ය. 3. ලිහිල්කරණ අභ්යාස සඳහා ය. 4. පරිකල්පන අභ්යාස සඳහා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ශ්‍රි ලංකා ආර්ථිකයේ ප්‍රධාන නිශ්පාදන අංශ වනුයේ, 1. ප්‍රාථමික, ද්විතියික, තෘතියික අංශයන්ය. 2 2. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ය. 3. දේශිය හා ජාත්‍යන්තර අංශයන්ය. 4. සුළු පරිමා...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: රූපකයක් රහිත පාඨය තෝරන්න. 1. දහදිය මුතු ඇට මල් වරුසා වී කරල් බරින් පීදී වැගිරෙයි 2. වැඳ රද පද කමල 3. එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනි කඳ නිවී ගිය 4. ඈත කෝපයෙන් රත් වැ ගිය යවට වැන...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රාජ්‍යත්ව සංකල්ප ගොඩනැගී තිබෙන ආකාරය අනුව “කාලිංග චක්‍රවර්ති ස්වාමින්වහන්සේ” ලෙස තමන්ව හඳුන්වාගත් රජතුමා නම්, 1. කූටකණ්ණ අභය රජතුමා. 2. කාශ්‍යප රජතුමා. 3. නිශ්ශංකමල්ල රජතුමා. 4. 11 පරාක්‍රමබාහු රජතුමා. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත ගනුදෙනු අතුරෙන් හිමිකමට බලපෑමක් ඇති නොකරන ගනුදෙනුව තෝරන්න. 1. රු. 2 000 ක උපචිත විදුලි ගාස්තු මුදලින් ගෙවීම. 2. අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණයහිමියන්ට රු. 5 000 ක් ගෙවීම. 3. අමතර ආදායම් රු. 500 ක් මුදලින් ලැබීම. 4. ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: සිනමාවේ මායාව උත්සන්න කරන අංග වන්නේ, 1. සංගීතය, දැවැන්ත තිරය හා නළු නිළියන් 2. දැවැන්ත තිරය, අඳුර හා වර්ණ 3. අඳුර, ආලෝකය හා අභිනය 4. මිනිස් රූප, ආලෝකය හා වේශ නිරූපණ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ලෝකය දුක මත පිහිටා ඇත. ඊට මූලික හේතුව මිනිස් සිත තුළ ඇති අසීමිත 1. දුප්පත් කම ය. 2. තණ්හාව ය. 3. අකුසල ය. 4. පව්කාර කම ය. 3 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඕනෑම ව්‍යපාර සංවිධානයකට පොදුවූ ලක්‍ෂණය වන්නේ, 1. නීතිමය පුද්ගලභාවයක් තිබිම. 2. අඛන්ඩ පැවැත්මක් තිබිම. 3. අසීමිත වගකීම. 4. අරමුණක් තිබිම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ඳරි඿යඹ ආයක්඾ා යන්නාට ඳරි඿යයඹන් ආයක්඾ා඼ රැයබ්. යභභ අදව඿ තවවුරු ය යයන බුශධ චරිතයේ සුවියලේෂී අ඼඿්ථා඼කි, 1. අනිමි඿ යරෝචන පූජා඼. 2. මුචලින්ද නා යජුයේ ය඿඼ණ රැබීභ. 3. රු඼න් යගහි ඼ැඩ සිටීභ. 4. අජපාල ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ අම්බලන්ගොඩ ප්‍රදේශය විශේෂයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ කුමන නාට්‍ය කලාවක් සඳහාද? 1. කෝලම් 2. රූකඩ 3. නාඩගම් 4. සොකරි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකත්ව සංවර්ධනයට බලපාන විවිධ අභියෝග පවතී. එසේ බලපානු ලබන අභියෝගයක් නොවන්නේ, 1. මනෝවිභීතිය 2. සංස්කෘතිය 3. පවුල 4. උපායශීලී බව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඵේධ කිරීභ ව඲ශා ග්‍රාශකයක් වතෝරා ගැනීවේ දී වැෂකිය යුතු වාධක කිහිඳයක් ඳශත දැක් වේ. A - ග්‍රාශකවේ අංකුර වක්‍රිය වීභට ආවන්න අලව්ථාවේ ඳැලතීභ B - වරෝග ශා කෘමි ශානි ආදියට ඔවරොත්තු දීභ C - අහිතකර ඳාංශු තත්ත්ලල඼ට ඔවරොත්තු දීවේ ශැකියාල D - ප්‍රභාණාත්භක ශා ගුණාත්භකඵවලන් ඉශෂ අව්ලනු ඼ඵා වදන ප්‍රවදදයක් වීභ වේ ප්‍රකා඾ අතරින් නිලැරදි ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ත්රිපිටකයේ සිත සහ ධර්ම කරුණු විශ්ලේෂණාත්මකව විග්රහ කරන කොටස කුමක්ද? 1. සූත්ර පිටකය 2. ධම්මපදය පමණක් 3. විනය පිටකය 4. අභිධර්ම පිටකය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශා ශා ශාප්‍රභ්‍ාසාංස්පල්ෂණපේ දී ශාසෑපද්‍අ ශාප්‍රධ්‍ාඅ ශාලෙය ශා නුපේ ශා 1. සුපරෝස් 2. ශාපතෝල්පටෝස් ශා 3. ෙැක්පටෝස් 4. ග්ලූපකෝස් ශා ශා ශා ශා ශා ශා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: මීටර් 400 ධාවන පථයක මීටර් 100 x 4 සහාය දිවීමේ තරගවල යෙදෙන ධාවකයින් හට වඩාත් යෝග්ය යෂ්ඨී හුවමාරු ක්රමය වන්නේ, 1. පිටත මාරු ක්රමයයි. 2. දෘශ්ය මාරු ක්රමයයි. 3. මිශ්ර මාරු ක්රමයයි. 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සේවිට්සර්ලලන්ත්‍තශේ ක්‍රියාත්මක වන ප්‍රාශේශීය ආණ්ඩු හඳුන්ත්‍වනු ලබන්ත්‍ශන්ත්‍, 1. සමූහාණ්ඩු ශලස ය. 2. කැන්ත්‍ටන්ත්‍ ශලස ය. 3. ප්‍රාන්ත්‍ත ශලස ය. 4. ප්‍රාශේශීය සභා ශලස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්‍යාපාරට ඍජුව ම බලපෑම් කරන, නමුත් එම බලපෑම් ව්‍යාපාරයට පාලනය කළ හැකි බලවේග ක්‍රියාත්මක වන පරිසරය වන්නේ, 1. ආසන්න පරිසරයයි. 2. බාහිර පරිසරයයි. 3. තාක්‍ෂණික පරිසරයයි. 4. අභ්‍යන්තර පරිසරයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිදුහත් කුමාරයා අනාගතයේ බුදුවන බවට අනාවැකියක් පළමුවරට ප්රකාශ කළේ, 1. ආලාරකාලාම තවුසාය. 2. කොණ්ඩඤ්ඤ බමුණාය. 3. උද්දකරාමපුත්ත තවුසාය. 4. අසිත තවුසාය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඒක පුද්ගල ව්යාපාරයකට සාපේක්ෂව හවුල් ව්යාපාර සංවිධාන ක්රමයේ දක්නට ඇති වාසියක් වන්නේ, 1. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. 2. අඛණ්ඩ පැවැත්මක් නොතිබීම 3. වැඩි ප්රාග්ධනයක් රැස්කළ හැකි වීම 4. නීතිමය බලපෑම් අඩු වීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත A, B, C, D යන ප්රකාශ අතුරෙන් පළමුවන විමලධර්මසූරිය රජතුමා සම්බන්ධ නිවැරදි ප්රකාශ . දෙක ඇතුළත් පිළිතුර කුමක් ද? A සියම් දේශයෙන් උපසම්පදා භික්ෂුන් ගෙන්වීම. B උඩරට නව රාජවංශයක ආරම්භක පාලකයා වීම. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ස්වවන්ධ්‍යතාව ද්‍ක්වන ුෂ්්පන යට ිදද්‍ුනනක් වන්ගන් ුමමක්ද්‍? 1. ෙස්ලබු 2. වැල් ගද්‍ාඩම් 3. පින්න 4. ට්‍රයිඩඩැක්ස් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: මූලික අයිතිවාසිකම් යනුවෙන් හඳුන්වන්නේ, 1. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව සම්මත කරගෙන ඇති අයිතිවාසිකම් ය. ට 2. මිනිසුන්ට අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු යැයි සැලකෙන අයිතිවාසිකම් ය. 3. ජාත්‍ය...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත වගුවේ දක්වා ඇති තොරතුරු සලකන්න. ලෝහය ස්වභාවයේ පවතින ආකාරය නිස්සාරණ ක්‍රමය ලෝහයේ ඔක්සයිඩය ලෙස රසායනිකව ඔක්සිහරණය කිරීම BA නිදහස් ලෝහය ලෙස භෞතික වෙන්කිරීමේ ක්‍රම ලෝහයේ ක්ලෝරයිඩය ලෙස විලීන සංයෝගය විද්‍යුත් විච්ෙඡ්දනය කිරීම C ඉහත ලෝහවල සක්‍රියතාව අවරෝහනය වන පිළිවෙලට සැකසූවිට නිවැරදි පිළිතුර වන්නේ, 1. A, C හා B ය. 2. A,...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ශ්රී ලංකාවේ මැතිවරණ දිස්ත්රික්ක අතුරින් කුඩා ම භූමි ප්රමාණයක් ඇති දිස්ත්රික්කය වන්නේ, 1. කොළඹ 2. පුත්තලම 3. ගම්පහ 4. කුරුණෑගල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්යවසායකයෙකු පිළිබඳ වඩාත් නිවැරදි ප්රකාශය වන්නේ, 1. තක්සේරුවකින් තොරව ඉහළ අවදානමක් දරමින් ඉහළ ප්රතිලාභයක් ලැබීමට කැමැත්තක් නොදක්වන පුද්ගලයාය. 2. සෑම විටම දැඩි ප්රතිපත්ති අනුගමනය කරමින් පරිසරයේ ඇති වන වෙනස්වීම් වලට අනුක්ත නොවෙමින් ව්යාපාර කටයුතු මෙහෙයවන පුද්ගලයා ය. 3. හොඳ තක්සේරුවකින් පසුව ඕනෑම අවදානමක් දැරීමට කැමැත්තක්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: උගුරට ම පිරෙන තුරු ආහාර ගන්නා තැනැත්තා හැඳින්වීම සඳහා යෝග්ය සාසනික වචනය වන්නේ, 1. භුත්තව මිතක 2. තත්ථාවට්ටක. 3. අලංසාටක 4. කාකමාසක Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: "රත්නදීප ජන්ම භූමි - ලංකාදීප විජය භූමි" යන ගීතයෙහි රචකයා වන්නේ, 1. මඩවල එස් රත්නායක මහතා 2. මහගමසේකර මහතා 3. රත්න ශ්‍රී විජේසිංහ මහතා 4. ඩබ්ලිව්. ඞී. අමරදේව මහතා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
වම වි඿හකම්භික ජව඼ ශළ ලිග්නීන් මගින් බිත්ති ඝන ව෕ ජව඼ වහිෙ ඳටක පිළිතලලින් දෆක්තලන පිළිතුර තෙෝරන්න. 1. මෘදුවහථර ඳටකය ශළ දෘඩවහථර ඳටකය 2. වහථූ඼ තකෝණළවහථර ඳටකය ශළ මෘදුවහථර 3. වහථූ඼ තකෝණළවහථර ඳටකය ශළ දෘඩවහථර ඳටකය 4. මෘදුවහථර ඳටකය ශළ වහථූ඼තකෝණළවහථර ඳටකය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
රාජ්යයකට අයත් ‘භූමිය’ යන ආයතනයට ඇතුළත් නොවන කරුණක් වන්නේ, 1. භූමිය මත සිටින සියලු ජීවීන් 2. නිශ්චිත දේශ සීමාවලින් වට වූ ගොඩබිම 3. ගොඩබිම වටා ඇති මුහුදු සීමාව 4. භූමියට ඉහළින් ඇති අහස් කුස පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත දැක්වෙන වාක්ය ලේඛන ව්යවහාරයට හැරවූ විට වඩාත්ම නිවැරදි වන්නේ කුමක් ද? ‘‘එයාල අපිත් එක්ක තරහ වුණා’’ 1. ඔවුන් අපිත් සමග තරහ වුණෙමු. 2. ඔවුහු අපිත් සමග තරහ වුණෙමු. 3. ඔවුන් අපත් සමග තරහ වූහ. 4. ඔවුහු අපත් සමග තරහ වූහ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ රූප සම්පත්තිය හෙවත් බාහිර පෞරුෂය පිළිබඳ ප්‍රසාදයෙන් උන්වහන්සේ අනුගමනය කළේ, 1. ආනන්ද තෙරුන් වහන්සේ ය. 2. පිප්පලී තෙරුන් වහන්සේ ය. බුද්ධ ධර්මය I Page 03 of 03 3. නන්ද තෙරුන් වහන්සේ ය. 4. වක්කලී තෙරුන් වහන්සේ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ග්‍රීක යුගශේ ක්‍රියාත්මක වූ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැවි ලක්ෂණයක් වන්ත්‍ශන්ත්‍ මින්ත්‍ කුමක් ද? 1. ශේ පාලන බලය පාලකයින්ත්‍ට පමණක් හිමි වීම. 2. ආණ්ඩු බලය විශේදනය කර ශනාිබීම. 3. නගරවැසි සේීන්ත්‍ට ද ඡන්ත්‍ද බලය හිමි වීම. 4. ශේ පාලන තීරණවලට සියලු ශදනා ම සහභාගි වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: නිසිකාලයට සීසෑම නොකරන පුද්ගලයන්ට කලං පහක දඩයක් නියම කිරීම සම්බන්ධව නීතියක් සඳහන් වන සෙල්ලිපිය කුමක් ද? 1. කොණ්ඩවට්ටවාන් සෙල්ලිපිය 2. වේවැල්කැටිය ශිලා ලිපිය 3. වෙස්සගිරි සෙල්ලිපිය 4. බදුලු ටැම් ලි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරය සමස්ථයක් ලෙස සලකා බලමින් අනාගතයේදී ව්යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්ය තීරණ ගැනීම, 1. සන්නිවේදන කුසලතා වේ 2. මානව කුසලතා වේ 3. සංකල්පනාත්මක කුසලතා වේ 4. තාක්ෂණික කුසලතා වේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: කාර්මික ආරවුල්, වතුකම්කරු ආරවුල්, විස`දීම සඳහා බහුලව භාවිතා කරන ගැටුම් නිරාකරණ ක්‍රමය වන්නේ, 1. සාකච්ඡා කිරීම. 2. උපදේශනය. 3. සහමන්ත්‍රණය හා කේවල් කිරීම. 4. මැදහත්කරණය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: මුල්‍ය සැලැස්මක අන්තර්ගත කොටසක් නොවන්නේ, 1. සේවක වැටුප් හා වේතන 2. මුදල් ගලායාම් හා ගලා ඒම් ලේඛනය. 3. මුළු ආයෝජන ඇස්තමේන්තුව. 4. ව්‍යාපාර ප්‍රතිඵල ගණනය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: III විජයබාහු රජු මුල දී වන්නි නායකයකු ලෙස කටයුතු කළ බව දැක්වෙන කෘතිය වන්නේ කුමක් ද? 1. රසවාහිනිය 2. රාජාවලිය 3. පූජාවලිය 4. කඳවුරු සිරිත Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: තද නිල් වර්ණයට අයත් RGB අගයන් පිළිවෙලින් 2, 29 හා 143 නම් එය නිරූපනය කෙරෙන ද්වීමය සංඛ්‍යා නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? 1. 01 , 01101 , 10001110 2 2 2 2 2 2 2. 10 , 11101...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සිඳු තුළ නොසිට නැඟි මෙන් වළඹ ගිනි වැට දිසි යළ පබළ කලඹෙව් ලෙළ තරඟ පිට යන පද්ය පාදවල ඇතුළත් සඤ්ඤක අක්ෂර ගණන නිවැරදි ව දැක්වෙන පිළිතුර තෝරන්න. 1. 5 2. 2 3. 3 4. 4 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පළමුවැන්න නිසා දෙවැන්න වර්ධනය පෙන්වන යුගලය කුමක් ද? 1. A 2. C 3. B 4. D 3 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: පහතින් දක්වා ඇත්තේ පෝෂණ ඌණතා නිසා ඇතිවන රෝගී තත්ත්වයන් කීපයකි. නිරක්තිය / සිරොෆ්තැල්මියාව / ඔස්ටියොපොරෝසිස් / ක්‍රෙටිනතාවය මෙම තත්ත්ව ඇතිවීම කෙරෙහි බලපාන පෝෂක අනුපිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. 1. යකඩ, කැල්සියම්, විටමින්...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව