prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දෙවන පැරකුම් රජතුමා සම්බන්ධ තොරතුරු පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. A හා B 2. A හා C 3. C හා E 4. B හා D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත සඳහන් ප්රකාශ අතරින් දත්ත හා තොරතුරු සම්බන්ධයෙන් කුමන ප්රකාශය වඩාත් නිවැරදි වේද? 1. තොරතුරු වල වටිනාකම කාලයත් සමඟ අඩු වේ. 2. තොරතුරු සකස් කිරීමෙන් දත්ත සකස් කර ගත හැක. 3. දත්ත තීරණ ගැනීම සඳහා උපකාරී වේ. 4. දත්ත අර්ථාන්විත වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
රාගයක නියමිත ස්වර වෙනුවට අලංකාරය සඳහා වෙනත් ස්වරයක් ස්වල්ප වශයෙන් යෙදීම හඳුන්වන්නේ කෙසේද? 1. අනුවාදී 2. විවාදී (Vivadi) 3. වාදී 4. අනුලෝම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: විෂ්ණු දිගම්බර් පලුස්කර් තාල ලිපි ක්රමයේ 'සම' සඳහා භාවිතා වන ලකුණ කුමක්ද? 1. 1 2. 0 3. + 4. X Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදු දහම පෙන්වා දෙන පරිදි අපට ලැබිය හැකි පරම උත්තම ලාභය වන්නේ, 1. සතුටයි. 2. ධනයයි. 3. උගත්කමයි. 4. නීරෝගීකමයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: මල බද්ධය වලක්වා ගැනීමට අනුගමනය කළ යුතු යහපත් සෞඛ්‍ය පුරුද්දක් වන්නේ, 1. ආහාර අඩුවෙන් ගැනීම යි. 2. ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමයි. 3. තෙල් සහිත ආහාර අඩු කිරීමයි. 4. කෙඳි සහිත ආහාර වැඩියෙන් ගැනීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ විසින් කායික රෝග ඇතිවීමට බලපානු ලබන හේතු කාරණයන් අටක් විස්තර කර දෙමින් දේශනා කරන ලද සූත්රය වන්නේ, 1. ගිරිමානන්ද සූත්රය යි. 2. භද්දාලි සූත්රය යි. 3. දෝණපාක සූත්රය යි. 4. මොග්ගල්ලාන සූත්රය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මුල් ඓතිහාසික යුගයේ ගම්වල ඇතිවන ගැටළු දසගම් ඇත්තන් නමින් හඳුන්වන මණ්ඩලයකින් විසඳූ බව සඳහන් වන ශිලාලේඛනය මින් කුමක් ද? 1. අනුරාධපුර පුවරු ලිපිය 2. වේවැල්කැටිය සෙල්ලිපිය 3. බුද්ධන්නේහෙල සෙල්ලිපිය 4. කළුදියපොකුණ සෙල්ලිපිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ආදි කාලීන ගෝත්‍රික සමාජයන්හි පණිවිඩ හුවමාරු කරගත් ආකාරයක් නොවන්නේ, 1. විරිදු හා රූකඩ වේ. 2. ගිනිමැලය හා හූව වේ. 3. බෙර හඬ හා දුම වේ. 4. බෙර හඬ හා නලා හඬ වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකත්වය යන්න වඩාත් හොඳින් පැහැදිලි වන ප්රකාශය තෝරන්න. 1. ව්යාපාර අවධානම් භාර ගැනීමට ඇති හැකියාවයි. 2. නව්යතා සම්පාදනය කර නව ව්යාපාර ආරම්භ කිරීමේ හැකියාවයි. 3. සම්පත් ලබා ගැනීම හා කළමනාකරණය කිරීමේ හැකියාවයි. 4. නිෂ්පාදක සාධක නිෂ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
රූඳලාහිනී විවිධ ලැඩවටශන් තුෂ භැදිරි නි඾්ඳාදන, වජීවි ඉදිරිඳත් කි පම් ශා ඵාහිර ඳටිගත කි පම් ලැඩි ල඾වයන් දක්නට ඼ැවඵන්වන්, 1. වංීකත ලැඩවටශන් 2. ලාර්තා ලැඩවටශන් 3. රලෘත්ති ලැඩවටශන් 4. නාටයභය ලැඩවටශන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: . අද සමාජය තුල මානසික ආතතියට ලක් වූ පුද්ගලයින් විශාල ලෙස දක්නට ඇත. ඔවුන්ට සමාජීය වශයෙන් මුහුණ දීමට සිදුවිය හැකි බලපෑමකි, 1. මතකය අඩුවීම. 2. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩුවීම. 3. පිළිගැනීම අඩුවීම. 4. අධ්යාපන කටයුතු අඩාල වීම පිළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1815 උඩරට ආක්රමණය සාර්ථක කර ගැනීම සඳහා උපායශීලීව සැලසුම් කළ ඉංග්රීසි නිලධාරියා වූයේ කවුරුන් ද? 1. ජෝන් ඩොයිලි 2. තෝමස් මෙට්ලන්ඩ් 3. පෙඩ්රික් නෝර්ත් 4. මැක්ඩෝවල් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ලෝකයේ දක්නට ලැබුණ පුද්ගල විෂමතා 14 ක් පිළිබඳව විමසූ විට බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රය දේශනාකොට වදාළේ, 1. තෝදෙය්‍ය පුත්‍ර සුභ තරුණයාටයි. 2. සාරි බැමිණි පුත්‍ර උපතිස්ස තරුණයාටයි. 3. සුදොවුන් පුත්‍ර නන්ද තරුණයාටයි. 4. බිම්සර පුත්‍ර...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මුලින් දී ඇති පදය නිවැරදි ලෙස විසන්ධි කර ඇති වරණය තෝරන්න. 1. දුප්පත් = දුප් + පත් 2. සුළඟිල්ල = සුළ + ඟිල්ල 3. මල්ලත්ත = මල් + අත්ත 4. දකුණත = දකුණ් + අත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: ජෝන් ද සිල්වා මහතා මෙරට ප්රචලිත කිරීමට පුරෝගාමී වූ නාට්ය සම්ප්රදාය කුමක්ද? 1. නාඩගම් 2. නූර්ති 3. කෝලම් 4. රූකඩ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පෘථිවියේ ගෝලාකාර වීම සම්බන්ධ නිවැරදි පිළිතුර තෝරන්න. 1. BHK 2. AHK 3. DGJ • ශ්රී ලංකා සිතියම ඇසුරින් 24, 25 ප්රශ්න වලට පිළිතුරු සපයන්න. 4. DFJ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශය කරා ගෙනයාම පිළිබඳ සඳහන් වන්නේ, 1. වීරාවලිය පොතෙහි ය. 2. උත්පත්ති පොතෙහි ය. 3. 1 සාමුවෙල් පොතෙහි ය. 4. නික්මයාම පොතෙහි ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කෙරෙන ජීවමාන සාක්ෂි ඇතුළත් පිළිතුර මින් කුමක් ද? 1. ආගමික විශ්වාස, ඇදහිලි, සිරිත් විරිත් 2. සෙල්ලිපි, ගල්කණු හා වැව් 3. කාසි, නටබුන්, පුරාවස්තු 4. පැරණි චිත්ර, මූර්ති, කැටයම් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
"හැම කල්හිම මනා සිහියෙන් යුතුව පමණ දැන ආහාර ගන්නා මිනිසුන්ගේ දුක් වේදනාවන් තුනී වේ. ඔබගේ සීමාව, ප්රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමින් දිරයි. ඔවුන්ගේ ආයුෂ වැඩිවෙන්නේය. මෙම දෝණපාක සූත්රය බුදුන් විසින් දේශනා කළේ. 1. බිම්බිසාර රජතුමාටය. 2. අජාසත් රජතුමාටය. 3. උදේනි රජතුමාටය. 4. පසේනදී කොසොල් රජතුමාටය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: රාජ්යයේ කැමැන්ත හා මහජන අපේක්ෂා ක්රියාවට නංවන නියෝජිතයා ලෙස සැලකෙන්නේ, 1. ජනාධිපතිචරයායි. 2. අග්රාමාත්යවරයායි. 3. කථානායකචවරයායි. 4. ආණ්ඩුවයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: කිිසියම් රටක ප්රජාතන්ත්රවාදය සාර්ථකව පවත්වාගෙනයාම සඳහා අත්යවශ්ය සාධකයක් වන්නේ කුමක් දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. තරගකාරී පක්ෂ ක්රමයක් පැවතීම. 2. යහපත් ආර්ථික මට්ටමක් පැවතීම. 3 3. ඡන්ද කොට්ඨාශ ක්රමය. 4. සර්වජන ඡන්දබලය පදනම් කරගෙන පාල...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ප්‍රසන්නගේ ව්‍යාපාරයේ අපේක්‍ෂිත මාසික විකුණුම් ඒකක ප්‍රමාණය වන්නේ, 1. 4 000 2. 5 000 3. 6 000 4. 7 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්රයේ සුවිසි ගුණ ශිෂ්ය ජීවිතය සාර්ථකත්වයට උපයෝගී කරගත හැක්කේ එම ගුණ, 1. ඉගෙනිමෙනි. 2. සජ්ඣායනා කිරීමෙනි. 3. චරිතායනය කිරීමෙනි. 4. අන් අයට කියා දීමෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පත්ර කැබලි වැලි තවානක සිටුවීමෙන් මුල් අද්දවා ගත හැකි ශාක වනුයේ, 1. වද සහ අක්කපාන. 2. තේක්ක සහ බිගෝනියා. 3. බිගෝනියා සහ අක්කපාන 4. කෝලියාස් සහ බතල. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත දැක්වෙන්නේ ගැටුම් නිරාකරණයේ දී පුද්ගලයෙකු සතු විය යුතු පුද්ගල ගුණාංග හා සමාජීය Aගුණාංගයන්ය . මෙයින් සමාජීය ගුණාංග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. නිර්මාණාත්මක චින්තනය D යුතුකම් ඉටු කිරීම B අන් අයට ගරු කිරීම E සවන්දීම C ඵලදායී සන්නිවේදනය 1. B D E 2. B C D 3. A D C 4. A B C පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: රක්තඞහීනතාවට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාව ද? 1. විටමින් A 2. විටමින් B 3. විටමින් E 4. විටමින් K Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: බහු සංස්කෘතික සමාජයක ජනතාව එක්සත්ව කටයුතු කිරීමෙන්, 1. ගැටුම් වැඩි වේ• 2. මිනිස් නිදහස ගිලිහේ•• 3. ප්රජාතන්ත්රවාදය තහවුරුවේ• 4. අන්ය ආගම් හෝ සංස්කෘතින්ට ගරු නොවන ආකාරයට හැසිරීමට හුරුවේ• ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත සන්නිවේදනය සඳහා අධෝරක්ත කිරණ භාවිත කරන අවස්ථාවක් වන්නේ, 1. රූපවාහිණී දුරස්ථ පාලකය 2. පරිගණක ජාලගත කිරීම 3. චන්ද්‍රිකා සම්ප්‍රේෂණය 4. මර්ගකය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: කොටසින් කොටස කතාවේ තේමාව වෙනස් කරමින් රචනා කරන ටෙලි නාට්‍ය වර්ගයකි. 1. ප්‍රාසාංගික නාට්‍ය 2. ඒකාංගික නාට්‍ය 3. විවිධාංගික නාට්‍ය 4. මෙගා නාට්‍ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ලෝකයේ තිරිඟු වගාකරන ප්රධාන රටවල් අතුරින් වැඩිම තිරිඟු නිෂ්පාදනයක් සිදු කරනු ලබන රටවල් දෙක දැක්වෙන පිළිතුර කුමක්ද? 1. ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාවයි. 2. රුසියාව හා ඉන්දියාවයි. 3. කැනඩාව හා ...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ආශ්වාසයේ දී හා ප්රාශ්වාසයේ දී ඇතිවන ඝර්ෂණය වළක්වාලීමට පෙනහලු වටා ඇති අසිරිමත් පිහිටීම වන්නේ, 1. රුධිර තරලය 2. අපිජිහ්විකාව 3. ප්ලුරා තරලය 4. ශ්ලේෂ්මල තරලය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පළාත් සභාවක නාමික විධායකයට අයත් කාර්යයන් කරනු ලබන්නේ, 1. ආණ්ඩුකාරවරයා විසිනි. 2. ලේකම් විසිනි. 3. සභාපති විසිනි. 4. මහ ඇමති විසිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: නිදහස් හා විවෘත කේත (FOSS) පැතුරුම්පත් මෘදුකාංගයකි, 1. Excel 2. Numbers 3. LibreOffice Calc 4. Oracle පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එක් එක් වචනවල මුලකුරෙහි දීර්ඝ පාපිල්ල, කෙටි ඇදය, ඇලපිල්ල, කෙටි පාපිල්ල පිළිවෙළින් යෙදී ඇති වචන සහිත පද පේළිය තෝරන්න. 1. දුවන, පැත්ත, පාර, රූල 2. මුට්ටිය, වැල්ල, සාලය, ලූලා 3. කූර, රැල්ල, මාතර, පුස්තකාලය 4. නූර්තිය, පැළ, තීරය, ද...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පංච වග්ගිය භික්ෂූන්ට අයත් නොවන භික්ෂුව වන්නේ, 1. කොණ්ඩඤ්ඤ 2. භද්දිය 3. වප්ප 4. ආනන්ද පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ගේ නව අරහාදී බුදු ගුණ වර්ණනා කරමින් විද්යාචක්රවර්තී ප`ඩිවරයා විසින් රචිත ග්රන්ථය නම්, 1. බුත්සරණයි 2. අමාවතුරයි 3. ධර්මප්රදීප කාව්යයයි 4. පූජාවලියයි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
඿ෑභ ඳදඹක භ අක්඾ය වින ඿ඹ නි඼ැයදි ඼ මඹදී ඇති ඳද මේළිඹ මතෝයන්න. 1. ඿ කරණඒ භැතිණිඹඒමෟචිත ඹඒ කර ණ 2. උත්කෘ඾්ටඒවිශි඾්ටඒ ඿ භර්ථ ඹඒ කනග ුප 3. ඳරිගණකඹඒ ම්ලකම්ඒ ඹථ ර්තඹඒ වි ළු තවළු 4. ඵශතරඒ පිලි඿඲යඒ ඳ පි඾්ටඒ ආබ ඿ඹ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රෝටීන සංශ්ලේෂණය සිදුකරන සෛලීය ඉන්ද්රිකාව වන්නේ, 1. ගොල්ගි දේහය යි. 2. න්යෂ්ටිය යි. 3. මයිට්රොකොන්ඩ්රියමයි. 4. රයිබෝසෝමය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ සුප්‍රසිද්ධ ෂහනායි (Shehnai) වාදකයෙකු වන්නේ කවුද? 1. උස්තාද් බිස්මිල්ලා ඛාන් 2. පණ්ඩිත් හරිප්‍රසාද් චෞරාසියා 3. උස්තාද් අලි අක්බර් ඛාන් 4. පණ්ඩිත් රවී ශංකර් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: සම්මත ධාවන පථයක දිග කොපමණ ද? 1. 200m 2. 100m 3. 300m 4. 400m පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
‘‘භූමියේ චාරිත්‍රය’’ යන අර්ථය අඩංගු නීතිය හඳුන්වන්නේ, 1. තේසවලාමේ නීතිය ලෙසයි. 2. පහතරට නීතිය ලෙසයි. 3. උඩරට නීතිය ලෙසයි. 4. මුස්ලිම් නීතිය ලෙසයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අමල් පෙරේරා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු 2018.01.05 දින මිලදී ගන්නා ලද රු. 50 000 ක් වටිනා භාණ්ඩ තොගයක් සඳහා කමන් ශාන්තට ලංකා බැංකු චෙක්පතකින් ගෙවීම සඳහා තම ලිපිකරු වූ සුසිල් වසන්තට පවරන ලදී. ඉහත සිද්ධියට අදාලව අණකරු, අණලදු, ආදායකයා පිළිවෙලින් දැක්වූ විට නිවැරදි පිළිතුර තෝරන්න. 1. අමල් පෙරේරා, සුසිල් වසන්ත, කමල් ශාන්ත...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ලී බඩු වෙළඳ සැලක ලී බඩු බෙදාහැරීම සඳහා මෝටර් රථයක් ණයට මිලදී ගැනීම සටහන් කරන මූලාශ්‍ර ලේඛනය වන්නේ, 1. විකුණුම් ඉන්වොයිසිය 2. ගැනුම් ඉන්වොයිසිය 3. ගෙවීම් වවුචරය 4. ජ’නල් වවු...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
‘‘අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ මිනිසාගේ ප්රයෝජනයට නොගෙන මහ මුහුදට යාමට ඉඩ නොතැබිය යුතුයි’’ යන්න ප්රකාශ කරන ලද්දේ, 1. මහා පරාක්රමබාහු රජතුමා. 2. රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරතුමා. 3. රොබට් නොක්ස් නම් ලේඛකයා. 4. මහසෙන් රජතුමා. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: A, B, වහ C ලර඿ නම් කශ ඿ෘජු ය඿හඹනික ලඳොලවොය ඼ර්ග තුනක ලබෞතික රක්඾ණ ඳවත උ ඼ගුල දක්඼හ ඇත උ. A B C  සුදු ඳළවළති ඹ.  රහ අළු ඳළවළති ඹ.  යතු දුඹුරු ඳළවළති ඹ.  ලගෝරහකහය කළ ල .  ලගෝරහකහය කළ ල .  කුඩහ ඿සපටික ල .  ජරලේ ලවොඳින් දිඹ ල . ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
සීතො මීට්‍ර්ථ 200, මීට්‍ර්ථ 100 X 4, දුර ෙැනීම යන ඉසේ සඳහො සහභොගි පවයි. හංසි සහභොගි වූපේ මීට්‍ර්ථ 5000 තරග ඉසේව සඳහො ය. ඉහත සඳහන්ව කළ ඉසේ හැර සීතොට්‍ සහභොගි විය හැකි පකටි දුර තරග ඉසේ විය හැක්පක්, 1. මීට්‍ර්ථ 100, මීට්‍ර්ථ 100 කඩුලු මතින්ව දිීම යි. 2. මීට්‍ර්ථ 800, මීට්‍ර්ථ 100 කඩුලු මතින්ව දිීම යි. 3. මීට්‍ර්ථ 400, මීට...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පහත දැක්වෙන්නේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු විසින් ප්‍රශ්නයකට ලියන ලද පිළිතුරකි. ඵලදායී ලෙස ජීවත් වීමට අවශ්‍ය වන්නාවූ ශාරීරික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික සුවතාවයෙන් පරි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
වාචික සන්නිවේදනයේ දී භාෂාව සම්බන්ධ අවධානය යොමු නොකළ යුතු අංගයක් වන්නේ, 1. කාය භාෂාව 2. යෝග්‍යතාව 3. අර්ථ ගැන්වීම 4. උච්චාරණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: 'එක්ටැම් ගේ' රචනා කළ ජනප්රිය නාට්යකරුවා කවුද? 1. ජයලත් මනෝරත්න 2. එදිරිවීර සරච්චන්ද්ර 3. ධර්මසිරි බණ්ඩාරනායක 4. සුනන්ද ද සිල්වා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
නිෂ්පාදන සාධක නිවැරදිව සඳහන් වරණය තෝරන්න. 1. ශ්රමය, ප්රාග්ධනය, වැටුප, භූමිය 2. ව්යවසායකත්වය, පොලිය, ප්රාග්ධනය, ශ්රමය 3. භූමිය, ශ්රමය, ප්රාග්ධනය, ව්යවසායකත්වය 4. ප්රාග්ධනය, ලාභය, ශ්රමය, භුමිය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පහත වියදම් අතරින් පරිපාලන වියදමක් ලෙස සැලකිය හැක්කේ, 1. කම්හල් කුලී 2. යන්ත්‍ර ක්‍ෂය 3. අලෙවි රථයේ ක්‍ෂය 4. තැපැල් වියදම් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඉතා ඉහල සංකීර්ණ බහු සංස්කෘතික ජන සමාජය ඇති රටවල් දෙකක් ඇතුළත් පිළිතුරු කාණ්ඩය තෝරන්න. 1. ඇමරිකාව හා බ්රිතාන්යය 2. ඉන්දියාව හා ශ්රී ලංකාව 3. ඉන්දියාව හා ඇමරිකාව 4. ශ්රී ලංකාව හා ඉන්දියාව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
වර්තමානයේ අප භාවිතා කරන අංක ක්‍රමය හඳුන්වා දෙනු ලැබූයේ කුමන ජාතිකයන් ද? 1. රෝම ජාතිකයින් 2. චීන ජාතිකයින් 3. අරාබි ජාතිකයින් 4. ග්‍රික ජාතිකයින් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: සරලධාරා රමෝටරයක නයායරේශකරේ කාර්ය කුමක් ද? 1. චුම්බක ක්රෂ්ත්රරේ ප්රබලතාව වැඩි කිරීම. 2. සරල ධාරා විදුලිය ප්රතයාවර්තක ධාරාවක් බවට පත් කිරීම. 3. ආරම්චරය තුළින් ගලා යන ධාරාරේ දිශාව මාරු කිරීම. 4. ආරම...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
තභතශයුේ ඳේධතිසයක් වේඵන්ධල ලන ඳශත ලගන්තිස ව඼කන්න. A. එය භෘදුකාංගවශ ඳරිගණක දෘඩාංග අතර අතුරු මුහුණතක් ත඼ව ක්රියාකරයි. B. වේඳත් වඳයාදීභ වශ මුදා ශැරීභ සිදු කරයි. C. ප්රාථිලක භතකය පිළිඵ඲ල අලධානය තයොමුකරයි. ඉශත කුභක් තභතශයුේ ඳේධතිසයක් වභඟ වේඵන්ධ ලන්තන් ද? 1. B වශ Cඳභණකි. 2. A, B වශ Cඳභණකි. 3. A, වශ Cඳභණකි 4. A වශ Bඳභණකි. පිළි...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණක පරම්පරා අනුව වර්ගීකරණයේදී භාවිතා කළ සැකසුම් තාක්ෂණ උපාංග අනුපිළිවෙල දැක්වෙන නිවැරදි පිළිවෙල වන්නේ, 1. රික්තක නල, අනුකූලිත පරිපථ, ට්රාන්සිස්ටරය 2. ට්රාන්සිස්ටරය, රික්තක නල, අනුකූලිත පරිපථ 3. ට්රාන්සිස්ටරය, අනුකූලිත පර...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සෝදාගභරණ © කරුණු දක්වන්න. 1. උදාහරණ සහිත ව 7 (තුන්වැනි පිටුව බලන්න. 2. නමා උදාහරණ කොටගෙන 3. උදාහරණ රහිත ව 4. එක් උදාහරණයක් සහිත ව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සිදුහත් කුමරු ගිහිගෙය අත්හැර පැවිදි වූ සිදුවීම හඳුන්වන්නේ කුමන නමකින්ද? 1. මහාභිනිෂ්ක්රමණය 2. ධර්මචක්ර ප්රවර්තනය 3. පරිනිර්වාණය 4. අභිධර්ම දේශනාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ හිමිකම අඩුවීමට බලපාන අයිතම වන්නේ, 1. ගැනිලි හා වියදම් ය. 2. ගැනිලි හා ආදායම් ය. 3. ආදායම් හා වියදම් ය. 4. ආදායම් හා අමතර ප්‍රාග්ධනය යෙදීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ආමාශික යුෂයෙහි ඇති ආම්ලිකතාවය මඟින් ආමාශික බිත්තියට ඇතිවන අහිතකර තත්ත්වයන් වළක්වනු ලබන්නේ, 1. ශ්ලේෂ්මල මගිිනි. 2. එන්සයිම මගිිනි. 3. පිත් යුෂ මගිිනි. 4. කේටය මගිිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්රාජකයාට දේශනා කළේ, 1. චතුරාර්ය සත්යයයි. 2. ත්රිලක්ෂණයයි. 3. හේතුඵල දහමයි. 4. පුනර්භවයයි. 3 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මධ්යතන යුගයේ යුරෝපා රටවල පැවැති ලක්ෂණ අතුරින් සමාජයීය ලක්ෂණයක් වන්නේ, 1. ප්රාදේශීය පාලකයින් සතු පෞද්ගලික හමුදාව 2. උත්පත්තිය මත සමාජ තරාතිරම හිමිවීම 3. ප්රවේණිවල ඉඩම් තීරු වශයෙන් වෙන්කර දාසයන් අතර බෙදාදීම. 4. අධිකරණ කටයුතු වංශාධිපතිවරුන් සතුවීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: තක්බීර් තශහරීමළ, 1. මෆද ඉඳුමට යළණම් දී ි.යන්නළ වු තක්බිරය 2. සුජුද් යළණම් දී ි.යන්නළ වු තක්බිරය 3. ව඼ළතයට අදළ඼ නිේයතය අදිටන් කරණගන ඳ඼මුල ඳලවන තක්බීරය 4. රුකුඋ යළණම් දී ි.යන්නළ වු තක්බිරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ආදානය, සකස් කිරීම, ප්රතිදානය හා ආවයනය යන සංකල්ප භාවිතා කරමින් චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කරන ලද උපකරණය වන්නේ, 1. ආකලන යන්ත්රය (Adding machine) 2. යාන්ත්රික රෙදි වියන යන්ත්...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
‘‘මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය.’’ මේ සටන් පාඨය පෙරදැරි කරගෙන කටයුතු කළ පාලකයා කවුද? 1. මහ පැරකුම්බා මහ රජතුමා 2. දුටුගැමුණු මහ රජතුමා 3. වළගම්බා මහ රජතුමා 4. ධාතුසේන මහ රජතුමා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "භයානක වග වලස් ආදීහු වනයෙහි ඔබ-මොබ සැරි සරති." යන වාක්යයේ 'වනයෙහි' යන්නෙහි විභක්තිය කුමක් ද? 1. සම්බන්ධ 2. ආධාර 3. සම්ප්රදාන 4. කර්ම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: "ජිත් තිත් තෛ" යනු උඩරට නර්තනයේ කීවන පා සරඹයද? 1. දෙවන පා සරඹය 2. පළමු වන පා සරඹය 3. හතරවන පා සරඹය 4. තුන්වන පා සරඹය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: මහනුවර යුගයේ බිතුසිතුවම්වල දක්නට ලැබෙන ප්රධාන ලක්ෂණයක් වන්නේ, 1. නිල් වර්ණය බහුලව භාවිතා කිරීම 2. ස්වභාවික දර්ශන තාත්විකව ඇඳීම 3. පසුබිම රතු වර්ණයෙන් යුක්ත වීම 4. ත්රිමාන ලක්ෂණ බහුලව යොදා තිබීම Ans...
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: උඩරට පෘතුග්රීසි පාලනයක් ඇතිවීම වැළකුනේ කුමන හේතුවක් නිසාද? 1. යමසිංහ බණ්ඩාර රජකම ලබාගැනීම ය. 2. කරල්ලියද්දේ බණ්ඩාර පෘතුග්රීසින් වෙත පලායාම ය. 3. උඩරට රදල ප්රධානීන් ශක්තිමත් වීම ය. 4. උඩරැටියන්ගේ සහයෙන් කොනප්පු බණ්ඩාර උඩරට බලය අල්ලා ගැනීම ය. පිළ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශරීරයේ සෛල පරිවෘත්තිය ක්රියා මඟින් නිපදවෙන විවිධ බහිස්රාවිය අපද්රව්ය පිට කිරීම බහිස්රාවිය පද්ධතියේ ප්රධාන කාර්යය වේ. බහිස්රාවිය කාර්ය කරන ඉන්ද්රිය නොවන්නේ, 1. මුත්රාශය 2. වෘක්ක 3. සම 4. පෙණහලු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: චක්කලත්ති සීශනාද ස෕ත්‍රගත වශේතුප඼ නයායට අනුල අදැශැමි වභාජයක් ඇති වීභට ම෕඼ වශේතුල ලන්වන්, 1. ප්‍රාවඝාතය යි. 2. අවි ආුතධ බාවිතය යි. 3. දිළිඳුකභ යි. 4. වවොරකභ යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සිය දැනුම හා ශක්තීන් යොදාගෙන තමාගේම ව්‍යාපාරයක් මෙහෙයවීම ව්‍යවසායකයින්ගෙන් සිදුවේ. ව්‍යවසායකයා සම්බන්ධ වාසිදායක කරුණක් වනුයේ, 1. අමතර ප්‍රතිලාභ නැත 2. නිදහස් තීරණ ගත හැකිවීම 3. කාලය සීමා සහිත බව 4. වැඩි වගකීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අකාරාදී පිළිවෙළට ගළපා ඇති පද පේළිය තෝරන්න. 1. තෝනිගල, දඹුල්ල, නිලගම, මිහින්තලේ, සිතුල්පව්ව 2. වෙස්සගිරිය, රිටිගල, වල්ලිපුරම්, මිහින්තලේ, නිගලම 3. තිඹිරිවැව, වේවැල්කැටිය, ජේතවනරාමය, විහාරගල, රිටිගල 4. දඹුල්ල, සිතුල්පව්ව, වවුනියාව, වල්ලිපුරම්, මහරත්මලේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 8 යන දශමය සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි බිටුව (MSB) හා අඩුම වෙසෙසි බිටුව (LSB) වන්නේ, 1. MSB = 0 LSB = 1 2. MSB = 8 LSB = 0 3. MSB = 0 LSB = 8 4. MSB = 1 LSB = 0 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මෙරට ශාසන ඉතිහාසයට මුල් තැනක් දෙමින් රචිත ග්රන්ථයක් වන්නේ, 1. පූජාවලිය 2. සද්ධර්මාලංකාරය 3. රාජාවලිය 4. නිකාය සංග්රහය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: මනා දේශපාලන අවබෝධයකින් යුතු ජනතාවක් කිසියම් රටක සිටීම නිසා අත්වන ප්රයෝජන ඇතුළත් පිළිතුර තෝරන්න. 1. තමන්් කැමති පාලකයන් ජනතාවට පත්කර ගැනීමට ඉඩ ලැබීම. 2. ප්රදේශයේ ඉතා ජනප්රිය පුද්ගලයන් ව්යවස්ථාදායකකයට පත්කර යැවීමට හැකිවීම. 3. අවංක ආදර්ශව...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයකු සතු විය යුතු සන්නිවේදන කුසලතාවයක් වන්නේ, 1. කණ්ඩායමක් ලෙස එකට එකතු වී වැඩ කිරීම. 2. ආයතනයේ විවිධ පාර්ශව අතර තොරතුරු බෙදාහැරීම. 3. පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා නිසි පරිදි හඳුනා ගැනීම. 4. සමස්ථයක් ලෙස සලකා ව්‍යාපාරය පිළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකය තුළ සිදුවන හීමටයිට් ඔක්සිහරණයට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාව පහත දැක්වේ. Fe O + 3CO 2Fe + 3CO 2 3 2 මෙහි යකඩ 112kg නිස්සාරණයේදී පරිසරයට නිදහස් වන CO ස්කන්ධය සොයන්න. 2 (Fe = 56, C = 12, O = 16) 1. 4.4 kg 2. 0.4...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මධයම ආණ්ුව හා ළාත් සභාව අතර සේබන්ීකරණය කරන නියයෝජිතයා වන්යන්, 1. ආණ්ුකාරවරයා ය. 2. මහ ඇමතිවරයා ය. 3. කථානායකවරයා ය. 4. ජ්නාධි තිවරයා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
‘‘භූමියේ චාරිත්රය’’ යන අර්ථය අඩංගු නීතිය හඳුන්වන්නේ, 1. පහතරට නීතිය ලෙසයි. 2. උඩරට නීතිය ලෙසයි. 3. මුස්ලිම් නීතිය ලෙසයි. 4. තේසවලාමේ නීතිය ලෙසයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මහින්දාගමන සමයේ ශ්රී ලාංකිකයන් ලැබූ දායාද ගණයට අයත් නොවන කරුණක් වන්නේ, 1. ශ්රී දළදා වහන්සේ ලැබීමයි. 2. භික්ෂු සමාජය ආරම්භ වීමයි. 3. අක්ෂර මාලාවක් ලැබීමයි. 4. ශ්රී මහා බෝධීන් වහන්සේ ලැබීමයි. A...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඓතිහාසික යුගයේ මහ වැව් තැනීමේ අරමුණක් නොවන්නේ මින් කවරක් ද? 1. කෘෂිකාර්මික කටයුතු සඳහා 2. නාගරික ජන අවශ්යතා සඳහා 3. ගංවතුර පාලනය සඳහා 4. ජලවිදුලිබල නිෂ්පාදනය සඳහා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්ලයධීය්වලය යනු, 1. ධරුදණු ඩටු තර ගැනීම ෙය්විසතල ත ුතතු ිලරීම ය. 2. ෙම ධභිමෙය පක දි ලැඩ ිලරීම ශැිල වීම ය. 3. දලයව්වීම්ල඼ උචිෙ ලය පක දි ධනුගෙ වීම ශැිල වීම ය. 4. පරයජය්, බිහ ලැටීම් ශු...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අසීරු අවස්ථාවේ උපකාර කළ අය නොසලකා හැරීම. 1. තැටිය රත්වුණු විට රොටිය පුච්චා ගැනීම. 2. වහලෙට නැගි ඉනිමඟට පයින් ගැසීම. 3. අව්ව තිබෙන විට පිදුරු වේලා ගැනීම. 4. දී කිරට බළල්ලුත් සාක්ෂි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ‘‘ප්රජාතන්ත්රවාදය යනු සියළු දෙනාටම අයිතිවාසිකම් හිමිවන පාලන ක්රමයකි’’. එසේ ප්රකාශ කලේ කවුරුන් විසින් ද, 1. සීලර් 2. ඇරිස්ටෝටල් 3. ඒබ්රහම් ලින්කන් 4. ගානර් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: පවතින ආර්ථික අර්බුදය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වර්ධනය උදෙසා ජනමාධ්‍යයට ඇති ප්‍රමුඛ වගකීමක් නොවන්නේ, 1. ජනප්‍රිය සංස්කෘතිය ප්‍රවර්ධනය කරවීම යි. 2. දේශීය නිෂ්පාදන කෙරෙහි ජන කැමැත්ත වැඩි කිරීම යි. 3. දේශීය වෙළෙඳපො...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ගිහි ජනතාව විසින් ඉටු කළයුතු ලැාගත්ම කාර්යය වන්නේ, 1. වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමයි. 2. පැවිදි කිරීම සඳහා කුලදරුවන් පූජා කිරීමයි. 3. සැමදා බෝධිපූජා පැවැත්වීමයි. 4. නිතර සිව්පසයෙන් භික්ෂූන්ට සංග්‍රහ කිරී...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ගම්සපොළ රාජධ්‍ානි සමසේ සමරටට පැමිණි සචන් සහෝ සසසනවියා විසින් පිහිටුවන ලද ත්‍රී භාෂා සසේලිපිසේ සඳහන් භාෂාවන් ඇතුළත් වරණය කුමක් ද? 1. චීන ,පර්සියානු , සිාංහල 2. චීන,සදමළ, ඉාංග්‍රීසි 3. චීන ,අරාබි ,...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: එංගලන්තයේ පාලි පොත් සමාගම පිහිටුවා පාලි පොත් ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමට කටයුතු කළේ, 1. ආනන්ද කුමාරස්වාමි මැතිතුමා ය. 2. ගයිගර් මැතිතුමා ය. 3. මැක්ස්මුලර් මැතිතුමා ය. 4. රිස් ඩේවිඩ්ස් මැතිතුමා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: පාවුල් තුමාට රෝම පුරවැසිභාවය අත් පත් වූයේ, 1. ඔහුගේ පියාගේ පිය උරුමයක් ලෙසට ය. 2. ඔහු කළ ධර්ම¥ත සේවය හේතුකොටගෙන ය. 3. ධනවත් පවුලක උපත ලැබූ නිසා ය. 4. ඔහු ලද අධ්යාපන මට්ටම නිසා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ආක්‍රමණිකයකු වුව ද සාධාරණ හා නීති ගරුක පාලනයක් ගෙන ගිය බව මහාවංස කතුවරයා සඳහන් කරන, අනුරාධපුර පාලකයා කවරෙක් ද? 1. රාජරාජ 2. එළාර 3. ශ්‍රී මාර ශ්‍රී වල්ලභ 4. රාජේන්ද්‍ර චෝළ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පැරණි ගිවිසුම තුළ අඩංගු වන්නේ, 1. දිවැසිවරුන්ගේ කැඳවීම ය. 2. ගැලවීමේ ඉතිහාසය ය. 3. නීති පද්ධතිය ය 4. සභා සම්ප්රදාය ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පිත්තෙන් ගිලිහී ගිය පන්දුව හතරේ සීමාව පසු කළේ ය. මෙහි ‘‘පන්දුව’’ යන පදය අයත් වන්නේ, 1. ප්‍රථමා විභක්තියට ය. 2. අවධි විභක්තියට ය. 3. කර්තෘ විභක්තියට ය. 4. කර්ම විභක්තියට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කරවෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ?’’ මෙලෙස ප්‍රශ්න කරන ලද්දේ කවරෙකු විසින් ද? 1. අනේපිඬු සිටුතුමා විසිනි. 2. අස්සජි හිමියන් විසිනි. 3. උපතිස්ස පිරිවැජිතුමා විසිනි. 4. ධම්මික උපාසකතුමා විසිනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ස්විස්ටර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව සතු බලයක් වන්නේ, 1. බැංකු කටයුතු 2. මහා මාර්ග 3. විදේශ කටයුතු 4. ආගමන පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ඼ංරාගස ජන වං නනය් පල ල්නග්න ලවර, 1. 10 රප ලර් ය. 2. 15 රප ලර් ය. 3. 12 රප ලර් ය. 4. 11 රප ලර් ය. (.............) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ස්වර්ග රාජ්යයට ඇතුලුචීමට නම් අප ප්රසාද ස්නාපනය ලැබිය යුතු බව ජේසුස් වහන්සේ පැවසුයේ, 1. ශුද්ධ වූ පේදුරු තුමාට ය. 2. නිකදේමුස්ට ය. 3. ශුද්ධ චූ ජොහන් තුමාට ය. 4. පොහොසත් තරුණයාට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
සීතො මීට්ර්ථ 200, මීට්ර්ථ 100 X 4, දුර ෙැනීම යන ඉසේ සඳහො සහභොගි පවයි. හංසි සහභොගි වූපේ මීට්ර්ථ 5000 තරග ඉසේව සඳහො ය. ඉහත සඳහන්ව කළ ඉසේ හැර සීතොට් සහභොගි විය හැකි පකටි දුර තරග ඉසේ විය හැක්පක්, 1. මීට්ර්ථ 800, මීට්ර්ථ 100 කඩුලු මතින්ව දිීම යි. 2. මීට්ර්ථ 100, මීට්ර්ථ 100 කඩුලු මතින්ව දිීම යි. 3. මීට්ර්ථ 800, මීට්ර්ථ 1500...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදු දහමෙහි ජනක කර්මය නමින් විස්තර වන්නේ, 1. මරණින් මතු ඊළඟ භවයේ උපත ලබාදීමට ඉවහල් වන කර්ම ශක්තිය යි.. 2. මෙලොවදීම විපාක දෙන කර්ම ශක්තිය යි 3. සත්වයාගේ උපන් කර්ම ශක්තිය පවත්වාගෙන යාමට උදව් දෙ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය