prompt
string
completion
string
candidates
list
subject
string
වස්තුවක ඝර්ෂනය බල ක්‍රියාකරන අවස්ථා කිහිපයක් පහත දැක්වේ. බලය ක්‍රියාකරන අවස්ථාව ඝර්ෂන බලයේ නම A චලනය නොවේ. D ගතික ඝර්ෂණය B චලනය ආරම්භ වේ. E ස්ථිති ඝර්ෂණය C වස්තුව චලනය වේ. F සීමාකාරී ඝර්ෂණය නිවැරදි සම්බන්ධතාවක් ඇත්තේ කුමන ක්‍රියාවලි තුළද? 1. A හා E 2. B හා D 3. B හා E 4. C හා F පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පළාත් සභාවක ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමේ බලය සතු වන්නේ, 1. ජනාධිපතිවරයාට ය. 2. අගමැතිවරයාට ය. 3. අග විනිසුරුවරයාට ය. 4. ප්‍රධාන අමාත්‍යවරයාට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: “ අක්කෝධේන ජිනේකෝධං ......... “ යනා දී ගාථාව අනුව ක්‍රෝධ කරන්නා ජය ගත හැක්කේ, 1. මෛත්‍රියෙනි 2. කරුණාවෙනි. 3. අනුකම්පාවෙනි. 4. වාදකිරීමෙනි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තමා විඳි රසය කෙබන්දැක් දැයි ප්‍රකාශ කිරීම වූ කලී හැමදෙනාට ම කළ හැක්කක් නොවේ. ඊට .................................. අවශ්‍යය. 1. අත්දැකීම් 2. ආත්මාන්වීක්‍ෂණය 3. ආස්වාදයක් 4. වින්දනයක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ටෙක් වින් ඇකඩමියේ මෝටර් රථ එංජින් අයත් වන නිෂ්පාදන සාධකය කුමක් ද? 1. ව්යවසාය 2. ප්රාග්ධනය 3. ශ්රමය 4. භූමිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මහාවංශ ටීකාවේ සඳහන්වන ආකාරයට බ්‍රාහ්මණයින් ආගමික කටයුතු කරන ගොඩනැගිල්ල හඳුන්වා ඇති පිළිතුර තෝරන්න. 1. පඨානඝර 2. පණ්ණශාලා 3. සිවිකාශාලා 4. සොත්ථිශාලා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිහියෙන් යුතුව වර්තමාන ක්රියාව පිළිබඳ අවධානයෙන් සිටීම සම්බන්ධ වන්නේ කුමන ගුණාංගයටද? 1. ඊර්ෂ්යාව 2. සතිමත් බව 3. අහංකාරය 4. අලසකම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත දැක්වෙන සංඛ්යා අතුරින් BCD සංඛ්යාවක් විය නොහැක්කේ කුමක් ද? 1. 01111000 2. 10101000 3. 10011000 4. 10010000 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉතිහාසය අධ්යයනය කිරීමේ දී භාවිතා කරන මූලාශ්ර බෙදා දැක්විය හැකි ප්රධාන කොටස් දෙක වන්නේ, 1. සාහිත්ය සහ විදේශීය සාහිත්යමය මූලාශ්ර 2. සාහිත්ය සහ අභිලේඛන 3. සාහිත්ය හා පුරාවිද්යාත්මක 4. අභිලේඛන සහ පුර...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්‍යාපාරයක ගිණුම් සියල්ල අතුළත් කරන පොත හඳුන්වනු ලබන්නේ, 1. විකුණුම් පොත ලෙස ය. 2. ගැනුම් පොත ලෙස ය. 3. ලෙජරය ලෙස ය. 4. පොදු ජ’නලය ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඵෙතිහාසික යුගයේ සමාජ සංවිධානයේ දී ‘රද්කොල් සම්දරු’ ලෙස සෙල්ලිපි වල සඳහන් වන්නේ කුමන නිලධාරීන් ද? 1. යුධ හමුදාව භාර සේනාපතිවරයා 2. රජුට සමීප රාජකීය නිලධාරීන් 3. ධනවත් වෙළෙඳ ප්‍රධානීන් 4. රාජ භාණ්ඩ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කක් කක් ෙප්ිතෙේ ී ඇි ඳද඼ර අර්ථඹ නි඼ළයදි඼ දළක්ෙ඼න ිළිතුරය ෙෙෝය්නනමම ම 1. උඳවළයණඹ - උදහවයණඹඒප්රිරහබ - ඼හසිඒඋක්තී්න - ිලඹභ්නඒඳිනශීරනඹ - ඇසුු ිලරීභම ම 2. ඳයහධීන - නිදව඿සඒඅනුගෙ - ෙ඼න඿සඒ඼හලුකහ - භපඒලසෙ ෙ - ුණඩඹ ම ම 3. පුප්පහධහන - භ්ල඼ළ්ලඒඳෆශ දිග - නළෙගනහියඒසුරඵ - හිඟඒඅ඼ංක - ෙඵොු මම 4. ිළඹගළ - ඳඩි ෙඳශඒඅභිඹ඿ - ිළුපඳ඿ඒඋ඼ම් - මු...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: චේතක මහතාට මෙම ව්‍යාපාරය සීමාසහිත පෞද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්‍ය වී ඇතිනම් ලියාපදිංචි කළ යුත්තේ කුමන පනතක් යටතේ ද? 1. 1918 අංක 6 දරණ පනත යටතේය 2. 2007 අංක 7 ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන හා සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ॥ 1. යාපනය අර්ධද්වීපය පැඟිරි වගාවට ප්‍රසිද්ධය. 2. වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් වගාව සාර්ථකව සිදු කෙරේ. 3. නුවරඑළිය ආශ්‍රිතව අපනයනය සඳහා මල් වර්ග වගා කෙරේ. 4. නිරිත දිග වෙරළාසන්න ...
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 15 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව වන්නේ, 1. 1111 2. 10101 3. 1001 4. 1100 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: EBCDIC කේත ක්රමයේදී ඒක අනු ලක්ෂණයක් නිරූපණයට භාවිතා වන පිටුගණන වන්නේ, 1. 8 2. 16 3. 4 4. 256 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ශ්‍රී රංකහමව් මනෙමඹක් ‍රමශල ඼ර ගල්඼ර මකෙටහ ඇති වක්මගියඹ, මගෙන්කුයඹ, ඇත් අියඹ වහ විවිධ ඿ත්඼ ූපඳ ඼ලින් නිූපඳණඹ කය ඇත්මත් කුභක් ද? 1. ‍රහමශය ඹ භහම්ම්. 2. යහජ්‍ය අම්තිඹ. 3. ඿සථහ඼යත්඼ඹ. 4. ම඿ෞබහගයඹ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මුලින් දැක්වෙන අක්ෂර වර්ගයට අයත් අකුරක් නොයෙදුණු වචනය සහිත වරණය තෝරන්න. 1. මහාප්රාණ - සුනඛයා, ධර්මිෂ්ඨ, අභ්යන්තර, ශක්තිය 2. නාසික්ය - සම්බන්ධය, දණ්ඩනය, විඤ්ඤාණය, නයන 3. අල්පප්රාණ - සංයෝග, චන්ද්රයා, සමස්ත, අර්බුදය 4. සඤ්ඤක - දඬුවම, සඳ කිරණ, දොඹකරය, අඟල පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: A මාතර B පොළොන්නරුව C බදුල්ල D රත්නපුර E නුවරඑළිය F කෑගල්ල ඉහත දිස්ත්රික්ක අතුරින් සබරගමු පළාතට අයත් දිස්ත්රික්ක දෙක වන්නේ, 1. D හා F 1 10 ශ්රේණිය - පුරවැසි අධ්යාපනය - දකුණු පළාත 2. A හා...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමේ ඉගැන්වෙන සංසාර සාගරයෙන් එතෙර වීමට පුද්ගලයාට සසර ගමනට වියදම් කිරීමට අවශ්ය වන්නේ, 1. කුසල නමැති ධනය යි. 2. දැහැමින් උපයන ධනය යි. 3. ශ්රද්ධාව නමැති ධනය යි. 4. භක්තිය නමැති ධනය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
A තීරුවේ දැක්වෙන්නේ ශ්රී ලංකාව පිළිබඳ තොරතුරු ලබාගත හැකි විදේශ මූලාශ්ර අයත් රටවල් ය. B තීරුවේ ඊට අදාළ පුද්ගලයන් දක්වා ඇත. තීරු දෙක අදාළ පරිදි ගළපා නිවැරදි පිළිතුර තෝරන්න. A B ඕලන්ද මූලාශ්රය A පාහියන් හිමිගේ දේශාටන වාර්තා පෘතුග්රීසි මූලාශ්රය B රොබට් නොක්ස්ගේ එදා හෙළදිව චීන මූලාශ්රය C පිලිප්පස් බැල්ඩියස්ගේ කෘතිය ඉංග්රීසි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ වියළි කලාපයේ විශාල ප්රදේශයක පැතිරී ඇති මහා පස් කාණ්ඩය වන්නේ, 1. දියළු පසය. 2. රතු දුඹුරු ලැටසොලික් පසය. 3. රතු දුඹුරු පසය. 4. රතු කහ පොඩ්සොලික් පසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පොළොන්නරු යුගයට අයත් ...................... සෙල්ලිපියේ දේවදාසි නර්තනය පිළිබඳ සඳහන් වේ. 1. සෑගිරිය 2. ගල් ආසන ලිපිය 3. . කොරවක් ගල 4. පාලමොටෙයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: පමෝටර් රථ නිෂ්ොදන කර්මාන්තපේ කැපී පෙපනන ප්රවණතාවක් නිවැරිව දැක්පවන වරණය පතෝරන්න. 1. කුඩා ප්රාග්නධන ආපයෝජනයකින් ෙවත්වා පගන යා හැකි වීම 2. රටවල් ඒකාබේධ ව නිෂ්ොදන සිදු කිරීම 3. යුපරෝො රටවල් ෙමණක් නිෂ්ොදනපේ නියැලීම 4. නිෂ්ොදන මාිලි පවනස් වීමට...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
සමහර ගස් උසය. සමහර ගස් මිටිය. හිරු උදාවන්නේ දිනකට එක්වරක් පමණි. ඉහත දක්වා ඇත්තේ වනගත දිවිය හා බැඳුනු සංකල්ප කිහිපයකි. මෙම තොරතුරු අදාළ සංකල්පය වනුයේ, 1. විද්යාත්මක සංකල්පයකි. 2. ගණිතමය සංකල්පයකි. 3. ආචාර විද්යාත්මක සංකල්පයකි. 4. සමාජයීය සංකල්පයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: පුරුෂයින්ගේ ද්විතියික ලිංගික ලක්‍ෂණ පහළ කරවන හෝමෝනය, 1. ටෙස්ටස්ටරෝන් ය. 2. ඊස්ට්‍රජන් ය. 3. ප්‍රොජෙස්ටරෝන් ය. 4. ඉන්සියුලින් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
අලෙවි සැලැස්මක අන්තර්ගත කොටසක් වන්නේ, 1. ඒකකයක පිරිවැය 2. සේවක වැටුප් හා වේතන 3. වෙළඳපොළ විශ්ලේෂනය 4. අපේක්ෂිත ප්රතිඵලය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
උෂ්ණත්ව පාලනය මගින් ආහාර පරිරක්ෂණය සිදුකරන ක්රමයක් වනුයේ, ” ॥ 1. සාන්ද්රිකරණය යි. 2. පැස්චරිකරණය යි. 3. දුම් ගැසීම යි. 4. පැසවීම යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: සිරිම්ල ලී බඩු දව්‍දළහස෉ටක් පාරව්‍ත්ව්‍෈දගය යනකා ඔුර ණ෈ර්යන෈ටදේ ප්‍රදයනෝජයයන සහහ෈ රු 100 000 ක් ව්‍ටිය෈ ලී බඩු අයන මිටී ග෉ීමම ස හ්න ිලරීම සහහ෈ දයනොෙ෈ ග්නය෈ ම෕ට෈ශ්‍ර ද්ලතයයන හ෈ ම෕ලිණ දපාරොත් නිව්‍෉හදිව්‍ ෙ෉ක්දව්‍ය ව්‍හඅයන ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්‍රාග් ඓතිහාසික මානවයා තම ආහාර සඳහා ලුණු භාවිතා කළ බවට සාධක හමුවූ ස්ථානය කුමක්ද? 1. සීගිරිය 2. කිතුල්ගල බෙලිලෙන ලෙන 3. කුරුවිට බටදොඹලෙන ලෙන 4. බෙල්ලන් බැඳි පැලැස්ස පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: නායයෑම් සහිත ප්‍රදේශයක අවදානම් තත්ත්වය පිළිබඳ ගුවන්විදුලි විකාශයක් තුළින් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඔබට අවස්ථාවක් ලැබේ. මෙම ගුවන්විදුලි වැඩසටහන අයත් වන ආකෘතිය කුමක් ද? 1. ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
බුදුරජාණන් වහන්සේ ජීවක අඹ උයනේ දී දේශනා කළ සූත්රයක් වන්නේ, 1. ධනිය ගෝපාල සූත්රය ය. 2. දම්සක් පැවතුම් සූත්රය ය. 3. සාමඤ්ඤඵල සූත්රය ය. 4. සෝණ දණ්ඩ සූත්රය ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නිල්වන් තණකොළ මත මළ මුත්‍රා හෙළීම, කුණුරොඩු ඉඳුල් හෙළීම තහනම් කරන ලද්දේ, 1. උපසපන් භික්‍ෂූන්ටය 2. සිසුන්ටය 3. සාමණේර භික්‍ෂූන්ටය 4. ගිහියන්ටය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකත්ව සංස්කෘතිය තුළ ඇතුළත් නොවන අංගයකි. 1. ප්‍රතිපත්ති හා රෙගුලාසි 2. ආකල්ප 3. විශ්වාසයන් 4. වටිනා අගයයන් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: විභාජක පටකයක් සෑදී ඇති සෛලවල ලක්ෂණයක් වන්නේ, 1. හරිතලව පිහිටීමයි. 2. මධ්ය රික්තකයක් පිහිටීමයි. 3. අන්තර් සෛලීය අවකාශ පිහිටීමයි. 4. මයිටකොන්ඩ්රියා විශාල සංඛ්යාවක් පිහිටීමයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: පත්‍ර කැබලි වැලි තවානක සිටුවීමෙන් මුල් අද්දවා ගත හැකි ශාක වනුයේ, 1. වද සහ අක්කපාන. 2. කෝලියාස් සහ බතල. 3. තේක්ක සහ බිගෝනියා. 4. බිගෝනියා සහ අක්කපාන Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: අණ්ඩුවේ ප්රධාන අංග නිවැරදිව අනුපිළිවෙලින් දැක්වු විට ප්රකාශ වන්නේ, 1. ව්යවස්ථාදායකය, විධායකය, අධිකරණය යනුවෙනි. 2. අධිකරණය, ව්යවස්ථාදායකය, අධිකරණය යනුවෙනි. 3. විධායකය, ව්යවස්ථාදායකය, අධිකරණය නමිනි. 4. අධිකරණය, විධායකය හා ව්යවස්ථාදායකය න...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වැව් - අමුණු තනවා ආර්ථිකයට විශාල සේවයක් කිරීම නිසා මින්නේරි දෙවියන් ලෙස ජනතාව අතර පූජනීයත්වයට පත්වූයේ, 1. පණ්ඩුකාභය රජතුමා 2. වසභ රජතුමා 3. මහසෙන් රජතුමා 4. ධාතුසේන රජතුමා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මැටිඔරු සුසානවල පැරණි බව ස්ථිර කරන ප්‍රබල සාක්ෂියකි. 1. මිනිස් ඇටසැකිලි තැන්පත් කර තිබීම. 2. ගල්මෙවලම් බහුලව තැන්පත් කර තිබීම. 3. මිනිස් භෂ්මාවශේෂ තැන්පත් කිරීම. 4. ඔවුන් විසින් පරිහරණය කරන ලද භාණ්ඩ කොටස් තැන්පත් කිරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Pointing Device දැක්වීමේ උපාංගයක් පමණක් දැක්වෙන පිළිතුර වන්නේ, A - ඩිජිටල් කැමරාව B - ආලෝක පෑන C - මූසිකය D - ස්පර්ශ සංවේදකය 1. A හා B පමණි. 2. B හා C පමණි. 3. B, C හා Dපමණි. 4. සියල්ලම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් සම්බන්ධ තොරතුරු ඇතුළත් කර සකස් කරන ලේඛණය වන්නේ, 1. මු`ඵ ආයෝජන ඇස්තමේන්තුව 2. මුදල් ප්රවාහ ප්රකාශනය 3. ආදායම් ප්රකාශනය 4. මූල්ය තත්ත්ව ප්රකාශනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි මෙලොව හිතසුව පිණිස හේතු වන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත. එයින් ‘උට්ඨාන සම්පදා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ තමන් කරන කවරම හෝ රැකියාවක නිරත විය යුතු ආකාරයයි. ධනය ඉපයීමේ දී "සේදා වක්ඛිත්තා" යනුවෙන් දක්වා ඇ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ග්රීසියේ ඇතැන්ස් නුවර ආශ්රිත ඇල්පියස් සහ බඩපීසා නගරය, සුන්දර, තැනිතලාවක ඔලිම්පියා නගරයේදී මුල්ම ඔලිම්පික් තරඟය පැවැත්වූයේ, 1. ක්රි. පූ. 776 දී 2. ක්රි. පූ. 676 දී 3. ක්රි. පූ. 33...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සම්පූර්ණ හෝ කොන්දේසි සහිත සමාවදීමේ බලය ඇත්තේ, 1. නීතිපතිවරයාට 2. අගමැතිවරයාට 3. අධිකරණ ඇමතිතුමාට 4. ජනාධිපතිවරයාට පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: යකඩ හා වායන් කර්මාන්ත්යට අදාළ පිළිතුරු යගලය කුමක් ද ? 1. CF 2. BG 3. AH 4. DE Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරදි දැකීම, 1. මානසික සුසිරිතයකි. 2. කායික දුසිරිතයකි. 3. මානසික දුසිරිතයකි. 4. වාචසික දුසිරිතයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: යකඩ හා වානේ කර්මාන්තය හා සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර වන්නේ, 1. D හා E ය. 2. B හා C ය. 3. A හා B ය. 4. C හා E ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ජංගම වගකීක් නොවන්නේ කුමක් ද? 1. බැංකු අයිරාව 2. ගෙවිය යුතු විදයම් 3. ණය හිමියෝ 4. බැංකු ණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඥාණපාල නිර්මාණ මහතා COVID - 19 වසංගතයෙන් පීඩා විඳින රෝගීන් සඳහා ප්රතිශක්තිය වඩවන පානයක් දේශීය ඖෂධ වර්ග භාවිතයෙන් හඳුන්වා දෙන ලදී. එහිදී ආයුර්වේද වෛද්ය විද්යාව පිළිබඳ මහාචාර්ය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: තාරකා විද්යාඥයෝ උපකරණ භාවිතයෙන් ග්රහවස්තූන්ගේ පිහිරිම ........................ කර් අනාවැකි පළ කරති. 1. අධීක්ෂණය 2. නිරීක්ෂණය 3. පරීක්ෂණය 4. අන්වේෂණය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ගිලානෝපස්ථානය බුද්ධ චරිතයෙන් ප්රායෝගික ව ක්රියාවට නැංවූ අවස්ථාවකට නිදසුනක් වන්නේ, 1. රජ්ජුමාලා කථා පුවත ය. 2. සෝපාක කථා පුවත ය. 3. පුතිගත්තතිස්ස කථා පුවත ය. 4. මට්ටකුණ්ඩලී කථා පුවත ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්‍රි.ව. 1766 දී ලන්දේසින් සමඟ අත්සන් කරන ලද ගිවිසුමේ මහනුවර පාලකයා වන්නේ, 1. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 2. රාජධි රාජසිංහ රජු 3. කිර්තී ශ්‍රී රාජසිංහ රජු 4. ශ්‍රී විජය රාජසිංහ රජු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මෑතක දී ලිය වී ඇති පොතපත ........................................................ කිරීමෙන් ඒ පිළිබඳව වැඩිපුර කරුණු රැස්කර ගත හැකි විය. 1. පරිවරණය 2. පරිණාමය 3. පරිභව 4. පරිශීලනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත සඳහන් ගනුදෙනු අතරින් මුදල් පොතේ සටහන් කරන ගනුදෙනුවක් වන්නේ, 1. රු. 1200 ක භාණ්ඩ ගැනිලි සිදු කිරීම 2. රු. 3000 ක භාණ්ඩ අනිල්ගෙන් ගැනීම 3. රු. 5000 ක් වටිනා කාර්යාල උපකරණ ණයට ගැනීම 4. රු. 5000 ක් අත්පිට විකුණුම් වලින් මුදල් ලැබීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවට පැමිණි සංක්රමණික කණ්ඩායමක් වන්නේ, 1. භද්දකච්චායනා ඇතුළු පිරිස 2. පණ්ඩු පාරින්ද ඇතුළු පිරිස 3. බටහිර යුරෝපා ජාතීන් 4. අරාබි ජාතිකයින් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාරවල ප්රමාණය අනුව ව්යාපාර ප්රධාන කොටස් කීයකට වර්ග කරයි ද? 1. 3 යි. 2. 5 යි. 3. 4 යි. 4. 2 යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මෝනාර්ථ අක්ෂරයක් ලෙස දැක්විය හැක්කේ කුමක්ද? 1. පාදය 2. ස්වභාවය 3. විශේෂණ 4. ආකාරණය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: පීඩාකාරී බලය නියත ලෙස පරාජයට පත් වී ඇදහිලිවන්තයින් උදෙසා සෞභාග්‍යවත් කාලයක් උදා වන බව දක්වන එලිදරව්ව සාහිත්‍යය ලක්ෂණය වනුයේ, 1. ද්විත්වවාදය 2. යුගාන්තවාදය 3. සංකේත භාවිතය 4. ආරූඪ කර්තෘත්වය A...
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රි ලංකායේ ළාත් සභාවක ආණ්ඩුකාරවරයා සතු බලතල හා කාර්යයන් යටතට ගැයනන ප්‍රකාශ්ය කුමක් ද? 1. හදිසි අවස්ථාවල දී මහ ඇමැතිවරයායේ උ යදස් අනුව ක්‍රියා කිරීම 2. මධයම ආණ්ඩුව හා ප්‍රායේශිය සභාව අතර සම්බන්ධීකරණය සිදු කිරීම 3. ළාත් සභාව ඇමතීම හා ...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අවාචික සන්නිවේදනයේ ලක්ෂණයක් නොවන්නේ, 1. පුද්ගලබද්ධතාවෙන් තොර වීම 2. අචේතනිකව සිදු වීම 3. කාය භාෂාව හා පාර භාෂාව භාවිත කිරීම 4. අඛණ්ඩ ක්රියාවලියක් වීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයක පැවති සුළු මුදල් අග්‍රිමය රු. 5 000 කි. 2019.03.31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 800 ක් වූ අතර එදින ප්‍රතිපූර්ණය කළ මුදල රු. 5 200 කි. මාර්තු මාසයේ සිට සුළු මුදල් අග්‍රිමය කොපමණ මුදලකින් වැඩිකර තිබේද...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: සමෙහි කාර්යය නොවන්නේ, 1. බාහිර පරිසරයට සංවේදී වීම. 2. ක්ෂුද්‍ර ජීවීන් ඇතුළුවීම පාලනය. 3. සිරුරේ උෂ්ණත්ව පාලනය. 4. අස්ථිවලට කැල්සියම් ලබාදීම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
විශ්රාමිකයින් සඳහා 'සුරැකුම් මධ්යස්ථාන' ආරම්භ කිරීම සැලකිය හැක්කේ 1. සුවිශේෂී නව සේවාවක් ඉදිරිපත් කිරීමක් ලෙස ය. 2. නිෂ්පාදිත ප්රභේදයක් භාවිත කරමින් ඉදිරිපත් කිරීමක් ලෙස ය. 3. වෙළෙඳපොළ හිඩැස දැක සේවාවක් ඉදිරිපත් කිරීමක් ලෙස ය. 4. නචෝත්පාදනයක් ඉදිරිපත් කිරීමක් ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ධනයට අධිපති දෙවියන් වූ කුවේරයන්ගේ වාසභවන කුමක් ද? 1. ආලකමන්දාව 2. ගෝවින්දමලය 3. සීගිරිය 4. සුභ පබ්බත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බණ්ඩක්කා පතු විචිත්‍ර රෝගය පාලනය කිරීමට යොදාගත හැකි පාලන ක්‍රමයක් නම්, 1. දිලීර නාශක යෙදීමයි. 2. වාහක කෘමීන් පාලනයයි. 3. බීජ ප්‍රතිකාර කිරීමයි. 4. පාංශු ජීවානුහරණයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: අංකිත ග්රාෆිකයක මූලික තැනුම් ඒකකය පික්සලයයි. පික්සලයකට ඇති බිටු ප්රමාණය වැඩිවන වි එහි වර්ණ ප්රමාණය වැඩි වේ. පික්සලයක ඇති බිටු ප්රමාණය 4 ක් නම් එහි ඇති වර්ණ ප්රමාණය කොපමණද ? 1. 32 කි 2. 8 කි 3. 16 කි 4. 64 කි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ශුව්ල ඔප්ත පුලක් යනු, 1. ශුව්ල ලයයපයරය ලියයපදිංචි තෂ බල ෙශුවු තරය ලියිස්ල඼යි. 2. ශුව්ලතු ල් ධෙර ඼යභය඼යභ දබෙය ගැනීම ිළිතබහ ලියිස්ල඼යි. 3. ශුව්ලතු ල්දේ ි මිතම් ෙක්ලය ලියිස්ල඼යි. 4. ශු...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
භාත්ඛණ්ඩේ තාල ලිපි ක්‍රමයේ 'ඛාලි' (හිස්) සංකේතවත් කරන්නේ කෙසේද? 1. + ලකුණෙන් 2. 0 ඉලක්කමෙන් 3. X අකුරින් 4. 1 ඉලක්කමෙන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: කටහඬ පමණක් භාවිත කරමින් සිදු කරන නිවේදන වර්ගය වන්නේ, 1. තොරතුරු නිවේදන 2. අවධාරිත නිවේදන 3. වෙළෙඳ නිවේදන 4. කිංකිණි නිවේදන Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ දී විවිධ හැඩතල ලෑල්ල මත ගොඩනැංවීම සඳහා භාවිතා කළ හැකි ප්‍රක්ෂේපන නොවන උපකරණය වන්නේ, 1. පත්‍රිකා ලෑල්ල 2. කාන්දම් ලෑල්ල 3. පිටු පෙරලන යන්ත්‍රය 4. සුදු ලෑල්ල පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අකායාදීසපිළිහ඼ශසනි඼ැරැදිස඼සදැක්හ඼නසඳදසහේළිඹසහ ෝයන්න. 1. ඵාියහරෝනා සඵැංහක ක් සබීජං සබ෕ර඼ාිය 2. සුබාෂි ඹ සගුත්තිරසකා඼යඹ සකා඼යහල යඹ සියි ත්භ්ලදභ 3. කැේහඳටිහඳ ර සකැකුණදුය සකිි ඔරු඼ සක...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ප්‍රථම වරට ලක්දිව එක්සේසත් කළ රාජ්‍ය පාලකයා වන්නේ, 1. මහසෙන් රජු 2. දේවානම්පියතිස්ස රජු 3. පණ්ඩුකාභය රජු 4. දුටුගැමුණු රජු Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පාසලේ ශිෂ්යනායක මණ්ඩලය නියෝජනය කරන චරිත් කාර්යක්ෂම, ජනප්රිය මෙන්ම විනීත ශිෂ්යයෙකි. නමුත් සාමුහික ක්රියාකාරකම්වලදී ඔහු නිතර කිපෙන සුළු ස්වභාවයක් පෙන්නුම් කරයි. ඔහු, 1. පූර්ණ පෞරුෂයකින් යුතු පුද්ගලයෙකි. 2. කායික සෞඛ්ය ක්ෂේත්රය තවදුරටත් වර්ධනය කරගත යුතු පුද්ගලයෙකි. 3. සෞඛ්ය ප්රවර්ධන සඳහා කටයුතු කරන පුද්ගලයෙකි. 4. මානසික ස...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාව බහුවාර්ගික, බහු ආගමික මෙන් ම විවිධ සංස්කෘතීන්ට අයත් රටක් වීමට බලපෑ ප්රධාන හේතුව වන්නේ, 1. ¥පතක් ලෙස පිහිටීම 2. ස්වාභාවික සම්පත් බහුල රටක් වීම 3. ඉන්දියන් සාගරයේ මධ්යගතව පිහිටා තිබීම 4. අතීතයේ සිටම ඉතා දියුණු රටක් වීම -06- 10 ශ්රේණිය ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: යුරෝපයේ විවිධ ප්‍රදේශවල විසිරී සිටි ජර්මන් ජනතාව එක්සත් කරමින් එක්සත් ජර්මන් අධිරාජ්‍යයක් ගොඩනැගීමට ක්‍රියා කළේ, 1. ජෝශප් මැසිනි 2. ගැරිබෝල්ඩ් 3. ඔටෝ පොන් බිස්මාර්ක් 4. විලියම් කෛසර් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සංසාර නැමති සාගර තරණය කිරීමට ඉවහල් වන එසේම වැපිරිය යුතු බීජයක් ලෙස ද දක්වා ඇති නිවන් මඟට පිවිසීමට මුල්වන ධර්ම කරුණ වන්නේ, 1. ඔත්තප්පයයි. 2. භක්තියයි. 3. සද්ධාවයි. 4. තපසයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පළාත් සභා ගණන වනුයේ, 1. 6 කි 2. 7 කි. 3. 8 කි. 4. 9 කි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දුටුගැමුණු රජු විසින් ඉදි කරන ලද මහා සෑයට පමණක් දෙවෙනි වන අසිරිමත් ගොඩනැගිල්ලක් වන්නේ, 1. රත්න ප්රාසාදයයි. 2. ලෝවා මහා ප්රාසාදයයි. 3. පංචාවාසයයි. 4. ආලාහන පිරිවෙනයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පුර්ණ සෞඛ්ය සංකල්පය අන්තර්ගතවන අධ්යාත්මික සෞඛ්යය යන්නෙන් අදහස් වන්නේ, 1. අත්දැකීම් වලට නම්යශීලීත්වයක් ඇතිව මුහුණ දීමට ඇති හැකියාව හා ගුණාත්මක අන්තර්පුද්ගලික සබඳතා පවත්වා ගැනීමේ හැකියාවයි. 2. නිරෝගී දිවියක් ගත කිරීමේ හැකියාව සහ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
විරලේෂිත තත්ත්඼ ඹටරත් ආවහය ඇසුු කිරීර විවිධ ක්රභ භගි්න ඳහිමරබෝගිකඹහට ඿ළශර඿න ඼හසි ිළිවඵ඲ ඿තය ප්රකහලඹ රතෝය්නන. 1. ජී඼හනුවිමත තත්ත්඼ ඹටරත් අසුයණ රද ආවහය ශීතකයණ තුශ ගඵඩහ කිරීභ අ඼ලය රනොර.. (ඳ඿ස඼ළනි ිළටු඼ ඵර්නන) 2. ඇසුු භකට රඹොදනු රඵන නයිට්රජ්න ඿ංයුතිඹ ඼ළඩි කිරීරභ්න ආවහයරේ දිීමය ඼ර්ධනඹ ඼ළඩි ර.. 3. භ඿ස ඿ව යටඉඳි ඼ළනි ආවහය ඿඲වහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
විෂ්කම්භය මි.මී. 0.02 - 0.002 අතර වූ පාංශු AHS සංඝටකය හඳුන්වන්නේ. 1. රළු වැලි ලෙස a. 2. රොන්මඩ ලෙස ය. 3. මැටි ලෙස ය. 4. සියුම් වැලි ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාරික ලෝකය අභියෝගවලින් මෙන්ම ගැටලු වලින් ද ගහණ වූවකි. ඒ අනුව ව්යාපාරයට පරිබාහිරව ඇතිවිය හැකි ගැටලුවක් වනුයේ, 1. සේවක වර්ජන 2. අවශ්ය මුදල් හිඟකම 3. පුහුණු සේවක හිඟකම 4. ඛණිජ තෙල් ම...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: චක්කවත්තී සීහනාද සූත්‍රයේ පටිච්ච සමුප්පාද විස්තරයට අනුව සමාජයේ සොරකම් වැඩිවන්නේ, 1. අවි ආයුධ බහුල නිසා ය. 2. දිළිඳුකම වැඩි වීම නිසා ය. 3. ප්‍රාණඝාතය නිසා ය. 4. විසම ලෝභය නිසා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
බොහෝදුරට සමාජයේ ප්රභූ පන්තිය සඳහා වූ හෙබ්රෙව් ප්රඥාවේ ප්රභේදය වන්නේ, 1. පවුල හා ගෝත්රික ප්රඥාවයි. 2. රාජ්ය සභා ප්රඥාවයි. 3. අඞභ්ධාර්මික ප්රඥාවයි. 4. එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්රඥාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
“ජීවත්වීම යනු ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය", මෙසේ පැවසූයේ, 1. ශුද්ධ වූ ජුසේ වාස් පියතුමා ය. 2. ශුද්ධ වූ අගොස්තීනුතුමන් ය. 3. ශුද්ධ වූ අම්බ්‍රොස්තුමා ය. 4. අසීසියේ ශුද්ධ වූ ප්‍රැන්සිස් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: වැඩකරන ජනතාව වෙනුවෙන් සමාජ සාධාරණත්වය ඉටුකිරීම සඳහා පිහිටුවාගෙන ඇති සංවිධානය වන්නේ, 1. අන්තර් ජාතික රතුකුරුස සංවිධානය 2. ලංකා කම්කරු සංවිධානය 3. අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානය 4. අන්තර් ජාතික කම්කරු සංවිධානය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: අයිතිකරුගේ හිමිකම වෙනස්වීමට බලපාන ගනුදෙනුව කුමක්ද? 1. රු. 20,000 ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම. 2. රු. 10,000 ක ණය හිමියන් පියවීම. 3. රු. 75,000 ක බැංකු ණය ගැනීම. 4. රු. 80,000 ක භාණ්ඩ රු. 100,000 ට ණයට විකිණීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ප්‍රවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්‍ෂණ වැදගත් වන්නේ එම පරීක්‍ෂණ, 1. ආවේණික ලක්‍ෂණ පරම්පරා ගතවන ආකාරය පිළිබඳ විද්‍යානුකූල මතයක් ඉදිරිපත් කළ නිසාය. 2. සාමාන්‍ය සෛල හා ජන්මාණු වල වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වන ආකාරය පැහැදිලි කළ නිසාය. 3. වර්ණදේහ මගින් ආ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුශත් වඵෝවතුන්වේ ඾ාන්ත ඵල ශා රෑඳශ්රීය දැක ෙවභලන් තකතකු ඼ද භලක් පිවයක් නිවුවවෝ වලතිෙ යනාදි ල඾වයන් කරන ඼ද ප්රකා඾යන් ශැිනන්වලන්වන්, 1. නරසීශ ගාථා නමින් ය. 2. නිබ්බුත ඳද නමින් ය. 3. වථරි ගාථා නමින් ය. 4. උදාන නමින් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ඕනෑම පුද්ගලයෙකුගේ එදිනෙදා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා ඍජුවම දායක වන සාධක හඳුන්වනු ලබන්නේ, 1. පෝෂණ සංසධක ලෙසය. 2. සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතාවය ලෙසය. 3. සෞඛ්‍යවත් ජීවන රටා ලෙසය. 4. දක්ෂතා ආශ්‍රිත යෝග්‍යතාවය ලෙසය. පිළි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත භෞතික රාශි අතරින් දෛශික රාශිය කුමක් ද? 1. දුර 2. බර 3. ස්කන්ධය 4. ඝනත්වය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
‘අශේන් සහ පුත්‍රයෝ’ වෙළඳ ව්‍යාපාරය දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක තම ශාඛා ජාලය ව්‍යාප්ත කරමින් පවත්වාගෙන යනුලබන පරිගණක ජාලකරණය මගින් වඩාත් කාර්යක්‍ෂමව පවත්වාගෙන යනුලබන ව්‍යාපාරයකි. මෙම ශාඛා සියල්ල සම්බන්ධ වන පරිගණක ජාලය වන්නේ, 1. පුරවර ප්‍රදේශ ජාල (MAN) 2. ගෘහස්ත ජාලය 3. පුළුල් ප්‍රදේශ ජාල (WAN) 4. ස්ථානීය ප්‍රදේශ ජාල (LA...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: තත් භාණ්ඩයක සංඛ්යාතය ඉහළ නැංවිය හැක්කේ පහත කුමන ක්රියාව මගින්ද? 1. කම්පනය වන තත් කොටසේ දිග අඩු කිරීමෙනි. 2. තත් කොටසේ ආතතිය අඩු කිරීමෙනි. 3. තනුක ඒකීය දිගක ස්කන්ධය වැඩි කිරීමෙනි. 4. කම්පනය වන තත්...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: ප්රකාශන නිදහසේ අගය ලොවට පහදා දෙමින්, මෙතෙක් ප්රකාශයට පත්ව ඇති මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ උසස්ම ලියවිල්ල වන්නේ, 1. 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාව යි. 2. මානව හිමිකම් පිළිබඳ විශ්ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සැරියුත් මහ රහතන් වහන්සේ බුදු සසුනෙහි පැවිදි වීමට පෙර පැවිදිව සිටියේ, 1. උපතිස්ස පිරිවැජියා සමීපයේ ය. 2. කෝලිත පිරිවැජියා සමීපයේ ය. 3. උපක ආජීවකයා සමීපයේ ය. 4. සංජය පිරිවැජියා සමීපයේ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කුසුම්සිරි විසින් තම ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රු. 500 000 ක් වටිනා මෝටර් රථයක් සීමිත ඉන්ද්‍රා සමාගමෙන් ණයට ගන්නා ලදී. මෙම ගනුදෙනු සටහන් කරන මූලික සටහන් පොත වනුයේ, 1. විකුණුම් ජ’නලය 2. මුදල් පොතය 3. පොදු ජ’නලය 4. ගැනුම් ජ’නලය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීමත් සමඟම ආරම්භ වන ආර්තවය හෙවත් ඔසප්වීම කෙරෙහි ඍජුවම බලපාන හෝර්මෝන වන්නේ, 1. ටෙස්ටොස්ටෙරෝන් හා ඊස්ට්‍රජන් 2. ප්‍රොජෙස්ටරෝන් හා FSH 3. ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් 4. FSH හා LH සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - 11 ශ්‍රේණිය 02 පිටුව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ශ්රී ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ තේ මිලදී ගන්නා ප්රධාන කලාපය වන්නේ, 1. යුරෝපා කලාපය 2. මැදපෙරදිග කලාපය 3. ලතින් ඇමරිකානු කලාපය (.........) 03 4. දකුණු ආසියාව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සන්ධි විධියකට උදාහරණයක් නොවන පදයක් ඇති පද පේළිය තෝරන්න. 1. අරුණෝදය, ගනඳුර, නිලුපුල්, ප්රතිචාර 2. කම්මල, අත්යුත්තම, දෙයාකාර, කෘතෝපකාර 3. විදේශාධාර, එදිනෙදා, පුනරාගමනය, අල්ල 4. ආභාෂය, ඝණ්ඨාව, විශේෂණය, ආචාර්ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
1978 දෙවන ජනරජ ව්යවස්ථාවට අනුව රටේ සේනාධිනායකයා වන්නේ, 1. නාවුක හමුදාපතිය. 2. යුධ හමුදාපතිය. 3. ජනාධිපතිය. 4. අගමැතිය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය