prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පරිගණකයක මධය සැකසුම් ඒකකයට (CPU) අයත් සංරචක අඩංගු පිළිතුර වන්නතන්න මින්න කවරක් ද?
1. අංක ගණි මය හො ොර්කික ඒකකය, පොලන ඒකකය, ප්‍රධොන ම කය
2. අංක ගණි මය හො ොර්කික ඒකකය, පොලන ඒකකය, ද්ධවිතීයික ම කය
3. අංක ගණි මය හො ොර්කික ඒකකය, පොලන ඒකකය, ම ක ඒකකය
4. අංක ගණි මය හො ොර්කික ඒකකය, පොලන ඒකකය, පඨන මොත්‍ර ම කය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘මම තරුණවියේ පිළිවෙත් රැක්කේ ද නැත. ධනය රැස් කළේ ද නැත.’’ ආදී වශයෙන් පසුතැවීමට හේතුවන බව දැක්වෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක කුමක් ද?
1. අචරිත්වා බ්රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං
2. සුජීවං අහි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ලාභ හෝ අලාභ ප්රකාශනයේ දැක්විය යුතු වෙනත් වියදම් වල අගය වනුයේ,
1. රු. 3000
2. රු. 4000
3. අගයක් නොමැත
4. රු. 2 500
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: විපාක දීමට ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව කර්මය බෙදා දැක්වීමේ දී ජීවිතයේ නිතර නිතර පුරුදු පුහුණූ කරනු ලැබූ කර්ම හඳුන්වන්නේ.
1. ආසන්න කර්ම ලෙස ය.
2. කටත්තා කර්ම ලෙස ය.
3. ගරුක කර්ම ලෙස ය.
4. ආචින්න කර්ම ලෙස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ශ්‍රී ලංකාවේ සිදුකරන නිෂ්පාදන අතර, ලුණු නිෂ්පාදනය හා කුරුඳු තෙල් නිස්සාරණය ප්‍රධාන වේ. එම නිෂ්පාදනවල දී යොදා ගනු ලබන වෙන් කිරීමේ ක්‍රම ශිල්ප නිවැරදිව දක්වා ඇති වරණය කුමක් ද? කුරුඳු තෙල් ලුණු
1. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශව අතුරින් අයිතිකාර පාර්ශවය අපේක්ෂා කරන අරමුණු අතර නොගැලපෙන අරමුණ වන්නේ,
1. ව්‍යාපාරයේ අනාගත වර්ධනය
2. ආයෝජනයේ සුරක්ෂිතතාව
3. රැකියා තෘප්තිය ලැබීම
4. ප්‍රමාණවත් ලාභයක් ලැබීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පරිගණක පරිේපරාවන්තේ විකාශනයත් සමඟම දක්නට ලැබුණ අවාසියක් තලස සැලකිය ැක්තක්
1. විශාලත්වය (size) අඩු වීම.
2. ැකියාව (capability) වැඩි වීම
3. පරිසර දූෂණයට දායක වීම.
4. විදුලි පරිතබෝජනය අඩු වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග පිලිබඳව ප්‍රකාශ කිහිපයක් පහත සදහන් වේ. A. පරිගණක ජාල දෙකක් සම්බන්ධ කිරීම සදහා නාභිය භාවිත කළ හැකිය. B. වර්තමානයේ ජංගම දුරකථන සදහා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති කිරීමට වයි ෆයි ඇඩැප්ටර භාවි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
අපති තත්ත් ඹටකත් ආවහය ඇසුරු කිීමක ී
1. ආවහය ඇසුරුභ තුශ ඇති හතඹ ඉත් කය නයිට්රජන් හයු පුයයි.
2. ආවහය ඇසුරු තුශ ඇති හතඹ සිඹල් දර ඉත් කයයි.
3. අඩු උසණත් තත්ත් ඹටකත් ගඵඩහ කශ යුතුයි.
4. ආවහය ද්‍රය වහ ඇසුරුභ ඉවශ උසණත්ඹකට ඳත් කයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
චුල්ලෝදර සහ මහෝදර නා රජුන් අතර ඇති වූ අරගලය සංසිඳවීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ,
1. මහියංගණයට ය.
2. නාගදීපයට ය.
3. සමනළ කන්දට ය.
4. කැලණියට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඉහත දක්වා ඇති රජවරු අතරින් කුරුණෑගල රාජධානිය කරගත් රජවරු ඇතුළත් පිළිතුර වන්නේ,
1. B හා D
2. D හා E
3. C හා D
4. A හා C
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
බුදුරජාණන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රය දේශනා කළේ,
1. ඉසිපතන මිගදායේදී ය.
2. ජීවක අඹ වනයේදී ය.
3. මහීගංගා තීරයේදී ය.
4. විශාලා මහනුවරදී ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: දකුණු හා අග්නිදිග ආසියානු රටවල ආර්ථික හා සමාජ අභිවෘද්ධිය උදෙසා ඇතිකර ගන්නා ලද සාමුහික සැලැස්ම වන්නේ,
1. සාක් සංවිධානයයි.
2. කොළඹ ක්‍රමයයි.
3. ආසියානු සංවර්ධන සැලැස්මයි.
4. ආසියාන් සංවිධ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් සෙල්ලිපියක ‘‘අඩික’’ නම් නිලධාරියකු ගැන සඳහන් වේ. ඔහු වාරිකර්මාන්තය සම්බන්ධව කුමන ඉදිකිරීමක් කළ අයෙක් ද?
1. ඇළ මාර්ග
2. සොරොව්ව
3. වැව
4. අමුණු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර සංවිධාන අයිතිය අනුව වර්ග කිරීමේ දී පෞද්ගලික අංශයට අයත් නොවන ව්‍යාපාර සංවිධානය වනුයේ,
1. කේවල ස්වාමි ව්‍යාපාරය
2. සීමා සහිත සමාගම්
3. රාජ්‍ය අංශයේ සීමා සහිත සමාගම්
4. සමුපකාර
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සිංහල වර්ණ මාලාවේ අක්ෂර සංඛ්‍යාව
1. 42 කි.
2. 18 කි.
3. 60 කි.
4. 54 කි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: III විජයබාහු රජුගේ පුතුන් දෙදෙනා වන්නේ පහත සඳහන් අය අතුරෙන් කවුරුන් ද?
1. පරාක්‍රමබාහු හා විජයබාහු
2. මහා අස්ථාන හා විජයපාල
3. බුවනෙකබාහු හා විජයබාහු
4. පරාක්‍රමබාහු හා බුවනෙකබාහු
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: දී ඇති වචන ගොනු අතරින් අන්‍යෝන්‍ය වශයෙන් සමීප බවක් නොපවත්නා පද පේළිය තෝරන්න.
1. ප්‍රස්තාව පිරුළු, රූඪි, ආප්තෝපදේශ, යුගලපද
2. ශෘංගාර, අද්භූත, වීර, හාස්‍ය
3. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත, පරිගණකය
4. රකාරාංශය, රේඵය, ඇලපිල්ල, ස්වරය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පහත සංසිද්ධි අතරින් නිවුටන්ගේ තුන්වැනි නියමය පැහැදිලි කිරීමට යොදාගත හැකි සංසිද්ධිය/ සංසිද්ධි වන්නේ, a හබලකින් ඔරුවක් පැදීම. b අහස්කූරක් යැවීම. c කුඩා දරුවකු අතින් වාතය පිරවූ බැලූනයක් අතහැරීම නිසා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳරතුරු බීභ නිසඳහදනකේ ී කඹොදහගනු රඵන ඳරියක්ෂිත ද්‍රය කදකක් නුකේ
1. කඵන්කොයික් අ රඹ වහ කෝිවඹ නයිකේට් ඹ.
2. කෝිවඹ කභටහඵයිල් දෂයිට් වහ කෝිවඹ නයිකේට් ඹ.
3. කඵන්කොයික් අ රඹ වහ කඳොටෆසිඹ කභටහ ඵයිල් දෂයිට් ඹ.
4. කඳොටෆසිඹ කභටහඵයිල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකත්වය යන්න වඩාත් හොඳින් නිරූපණය වන පිළිතුර තෝරන්න.
1. අධ්‍යාපනය තුළින් ලැබිය හැකි දෙයකි.
2. සහජයෙන් පමණක් උරුම වන දෙයකි.
3. දැනුම හා පමණක් සම්බන්ධ වූවකි.
4. පුද්ගලයෙකු හා සම්බන්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ප්‍රවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ වැදගත් වන්නේ එම පරීක්ෂණ,
1. වර්ණදේහ මගින් ආවේණික ලක්ෂණ පරම්පරා ගත වීම පැහැදිලි කළ නිසාය.
2. සාමාන්‍ය සෛල හා ජන්මාණු වල වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වන ආකාරය පැහැදිලි කළ නිසාය.
3. ජාන මගින ආවේණික ලක්ෂණ පරම්පරාගත වන ආකා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඉච්ඡානුෙ ගේශි ස ගයෝචන පන ාලන යරනු ලෙන්ගන්,
1. ුනෂුම්නාව මඟිිද.
2. ුනෂුම්නා ශීේ්ය මඟිිද.
3. මස්ි්්ය මඟිිද.
4. අනුමස්ි්්ය මඟිිද.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ගිහිගෙය අතහැර පැවිදි වූ සිදුහත් තාපසතුමා ආචාර්ය්යවරුන් සොයා යන අතරමගදී එතුමාට හමුවූයේ,
1. බිම්බිසාර රජතුමාය
2. අජාසත් රජතුමාය
3. උදේනි රජතුමාය
4. කොසොල් රජතුමාය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: දිස්ත්‍රික්ක පරිපාලන නිලධාරියා වන්නේ,
1. දිසා විනිසුරු තුමා
2. ග්‍රාම නිලධාරි තුමා
3. දිස්ත්‍රික් ලේකම් තුමා
4. ප්‍රාදේශීය ලේකම් තුමා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ පළාත් සභා පිිහිටුවන ලද්දේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි කිනම් ව්‍යවස්ථා සංශෝධනය අනුවද?
1. 17
2. 19
3. 13
4. 18
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: කර්මය පිළිබඳ ප්‍රභේද රාසියක් බුදු දහමෙහි දක්වා තිබේ. විපාක දෙන කාලය අනුව කර්ම සතරාකාර ය. එම කර්ම ගනයට අයත් නොවන පිළිතුර තෝරන්න.
1. උපපජ්ජවේදනීය කර්මය
2. අපරාපරීයවේදනීය කර්මය
3. උපත්ථම්බක කර්ම... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
තැටි ප්රතිභාගිකරණය සහ තැටි අකෘතිකරණය යන උපයෝගීතා මෘදුකාංග මගින් සිදුකෙරෙන කාර්යය පිළිවෙලින් දැක්වූ විට පිළිතුර වනුයේ,
1. දත්ත ගබඩාකිරීමට අදාළ Sectors පිහිටුවීම සහ දෘඩ තැටිය තුළ අක්‍රමවත් තැන්පත්වීම් නිවැරදි කිරීම.
2. දෘඩ තැටිය තුළ අක්‍රමවත් තැන්පත්වීම් නිවැරදි කිරීම සහ දත්ත ගබඩාකිරීමට අදාළ Sectors පිහිටුවීම
3. දෘඩ තැට... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: නයිට්රජන් වායුවේ භාවිතයක් නොවන්නේ,
1. ඇමෝනියා නිෂ්පාදනය කිරීම.
2. අධි සිසිලන කාරකයක් ලෙස භාවිත කිරීම.
3. රන් රිදී නිස්සාරණය සඳහා.
4. විදුලි ලාම්පු තුළ පිරවීම සඳහා භාවිත කිරීම.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නෙට්බෝල් ක්‍රීඩාවේ දී පා පිළිබඳ නීතිය කඩකළ ක්රීඩාකාවකට විනිසුරු දෙනු ලබන තීරණය වනුයේ,
1. විරුද්ධ පිලට දඩුවම් යැවුමකි.
2. විරුද්ධ පිලට නිදහස් යැවුමකි.
3. පන්දුව දෙදෙනෙකු අතර උඩ දැමීමකි.
4. විරුද්ධ පිල තුළට විසිකිරීමකි.
පිළිතු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
1948ශ්‍රී ලාංකාව නිදහස ලැබීසමන් පසු පිහිටවන ලද සගොවි ජනපද පමණක් ඇතුළත් පිළිතුර වන්සන්
1. කන්ත්සේ, රිදී බැඳි ඇළ.බත්මැඩිේල, සේවහුව
2. සේවහුව ,කාගම, පරාක්‍රම සමුද්‍රය, මින්සන්රිය
3. කන්ත්සේ ,කාගම ඉරණමඩු,සබරගම
4. ගිරිත්සේ, කන්ත්සේ, බත්මැඩිේල, සසොරසබොර වැව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නිෂ්පාදන සැලැස්මක ඇතුළත් තොරතුරු අඩංගු ප්‍රකාශය කවරේ ද?
1. ඒකක පිරිවැය, නිෂ්පාදන ක්‍රියාවලිය හා සේවක වැටුප් හා වේතන
2. නිෂ්පාදන ස්ථාවර වත්කම්. නිෂ්පාදන පිරිවැය හා අනෙකුත් පරිපාලන වියදම්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ප්රකළ ෙන්තුලක් තුෂ ආතෝකය ගමන් කිරීතම්දී සිදුලන්තන්,
1. ඳරළලගයෙනය ශළ ලගයෙනයයි
2. ඳරළලගයෙනයකි.
3. ලගයෙනයකි.
4. පගයණ අභයන්ෙර ඳරළලගයෙනයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ඉ්නී ඹ ග ිමගර විරලේ රක්ණඹක් ්නර්න
1. ළඩි ඳිමය පසණත්රට බරයොත්තු රනොී භ ඹ.
2. භ ලරීයඹට තද වී ඳළීභ ඹ.
3. කිිම නිසඳහදනඹ යුරයෝපීඹ ග ිමගරට ඩහ හරප්ක් ළඩි වීභ ඹ.
4. රභො... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝගයක් ලෙස පැඟිරි වගාව ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කය කුමක් ද?
1. හම්බන්තොට
2. යාපනය
3. බදුල්ල (.............) 03
4. කුරුණෑගල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
ව්‍යාපාරයක් කෙරෙහි බලපෑම් කරනු ලබන අභ්‍යන්තර පරිසර සාධක පමණක් අයත් වන පිළිතුර වන්නේ,
1. ප්‍රජා පරිසරය, ස්වභාවික පරිසරය, කළමනාකරුවන්
2. අයිතිකරු, කළමනාකරු, සේවකයන්
3. අයිතිකරු, කළමනාකරු, ස්වභාවික පරිසරය
4. අයිතිකරු, කළමනාකරු, ප්‍රජා පරිසරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: .................. තොර භාණ්ඩ වෙළඳපොළට එක් වීම පාරිභෝගිකයා නොමඟ යැවීමකි.
1. ප්‍රමිතියෙන්
2. පරීක්ෂාවෙන්
3. අඩු මිලකින්
4. ප්‍රසිද්ධියකින්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සන්නිවේදන ක්‍රියාවලියේ දී බලපෑම,
1. ධනාත්මක හෝ අයහපත් වේ.
2. ඍණාත්මක හෝ යහපත් වේ.
3. යහපත් හෝ යෝග්‍ය වේ.
4. ධනාත්මක හෝ ඍණාත්මක වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඉතලක්තරොික සමර්පණයක තේක්ෂක අවධොනය ඉහළ නැංවීමට එක් කදොවකින්න වත් කදොවකට මොරු වීතම් දී භොවි වන විතශේෂ ප්රතයෝගය හඳුන්න වන්නතන්න මින්න කුමක් තලස ද?
1. කදො පිරිසැලසුම (slide layout) වයඹ පළොත් අධයොපන තදපොර් තම්න්නතුව Page | 3
2. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1815 උඩරට ආක්‍රමණය සාර්ථක කර ගැනීම සඳහා උපායශීලීව සැලසුම් කළ ඉංග්‍රීසි නිලධාරියා වූයේ කවුරුන් ද?
1. මැක්ඩෝවල්
2. තෝමස් මෙට්ලන්ඩ්
3. ජෝන් ඩොයිලි
4. පෙඩ්රික් නෝර්ත්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
I වන කාශ්‍යප රජතුමාට භාවිතා කළ රාජ්‍යත්ව සංකල්පය වනුයේ,
1. චක්‍රවර්තී
2. දේවත්ව
3. අලකපය මහරජ
4. නරඉසෙර
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද?
1. කෝල්බෲක්, සෝල්බරි, ඩොනමොර්, මැනිං
2. කෝල්බෲක්, ඩොනමෝර්, සෝල්බරි, මැනිං
3. කෝල්බෲක්, මැනිං, සොල්බරි, ඩොනමෝර්
4. කොල්බෲක්, මැනිං, ඩොනමෝර්, සොල්බරි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පභන්ඩෂපේ ඳරීක්ෂණ අනුව F1 ඳරම්ඳරපේ ශය සව ඳරෙනප න් යපඵන බීජන සිුවවීපභන් F2 ඳරම්ඳරව යඵ ෙමට. රවුම් (R) සහ හකිළුණු (r) බීජන යක්ෂණ සයකුවපහොත් F2 ඳරම්ඳරපේ ්භ යක්ෂණ අතර අනුඳත කුභක්ද?
1. 1:3
2. 4:1
3. 3:1
4. 1:2
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සියලු ඥාති මිත්රාදීහු මේ කනගාටුදායක නිවේදනය පිළිගනිත්වා යන වාක්‍යයෙහි ‘පිළිගනිත්වා’ යනු,
1. ආශිර්වාද ක්‍රියාවකි
2. පූර්ව ක්‍රියාවකි
3. අපර ක්‍රියාවකි
4. විධි ක්‍රියාවකි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. අර්තාපල් ආකන්ද සූර්යාලෝකයට නිරාවරණය වුව හොත් කොළපාට චන අතර ඒවා ආහාරයට සුදුසු නැත.
2. කර්තකොළොම්බන් අඹ ප්‍රභේදය තෙත් කලාපයේ වගා කළ විට නියමිත ගුණාත්මයෙන් යුතු අඹ අස්වැන්නක් , ල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘‘පසුගිය නත්තල් කාලේ නිවාඩුවෙයි මං ආවේ පුංචි බේබි එක්කල පාසල් යන්නයි මං ආවේ’’ මෙම කොටස උපුටා ගත් ‘‘පියසේන ඇසූ ප්‍රශ්නයක්’’ පැදිපෙළ නිර්මාණය කළේ කවුද?
1. රැපියල් තෙන්නකෝන්
2. ශ්‍රී ච... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ගිහියාගේ නිත්‍ය සීලය හෙවත් ගේහසිත සීලය,
1. පංච සීලය නම් වේ.
2. උපෝසථ අෂ්ටාංග සීලය නම් වේ.
3. ආජීවක අෂ්ටමක සීලය නම් වේ.
4. දස සීලය නම් වේ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අමරපාලගෙන් නිරූපණය වන ව්‍යවසායකත්ව ගතිලක්ෂණ වනුයේ,
1. සුබවාදීවීම.
2. නවෝත්පාදනය.
3. නිර්මාණශීලිත්වය.
4. නම්‍යශීලීත්වය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යාපාරයක සීමිත සම්පත් යොදාගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සහ මිල මත ගනුදෙනු සිදුකිරීම සැලකිය හැක්කේ
1. සම්පත් ගනුදෙනුවල යෙදවීමක් ලෙස යු
2. අවදානම් සහිත කටයුත්තක් ලෙස ය.
3. මූල්‍යමය ගනුදෙනුවක් ලෙස ය.
4. ආර්ථික කටයුත්තක් ලෙස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? ඔබ වහන්සේ රුචි කරන්නේ කාගේ දහමක් ද?’’ යනුවෙන් අසන ලද්දේ,
1. සංජය පිරිවැජියා ය.
2. කෝලිත පිරිවැජියා ය.
3. උපතිස්ස පිරිවැජියා ය.
4. උපක ආජීවකයා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරවල බලපෑම සිදු කරන ස්වාභාවික පරිසරය තුල සිදුවන ආපදාවන් ව්‍යාපාරවලට,
1. තර්ජන ඇති කරයි.
2. අවස්ථා උදා කරයි.
3. ශක්තීන් ඇති කරයි.
4. සම්පත් සපයා දෙයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වැව්-අමුණු තනවා ආර්ථිකයේ දියුණුවට කළ මෙහෙය නිසා ‘‘මින්නේරි දෙවියන්’’ ලෙස පූජනීයත්වයට පත්වූයේ,
1. මහසෙන් රජතුමා ය.
2. වසභ රජතුමා ය.
3. පණ්ඩුකාභය රජතුමාය.
4. ධාතුසේන රජතුමා ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කළුාසභායඳන්සගිඹාසහේ.
1. ප්රහඹෝජනඹක්සනැතිසහදඹක්සකිීමභ
2. නුගත්සහදඹක්සකිීමභ.
3. අහඵෝධඹකින්සහ යසසැඩසකිීමභ.
4. කයදයඹකින්ස ත්සකයදයඹක සඳත්වීණභ.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයකු වීමට තීරණය කරන හේතු අතර ‘‘පැවති තත්ත්වයන් වෙනස්වීම මත’’ ඇතිවන කරුණක් වන්නේ,
1. වර්තමාන රැකියාව කෙරෙහි කළකිරීම
2. රජයේ ප්‍රතිපත්ති
3. ප්‍රමාණවත් යටිතල පහසුකම්
4. සංස්කෘතිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ධරණීය සංවර්ධනය සඳහා ප්‍රධාන වන්නේ.
1. පරිසරයයි•
2. වායුගෝලයයි
3. මිනිසායි•
4. ජලගෝලයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සිඟාවෝලාද සත්රගත ුතතුකේ ශා ලගකීේ ලට අනුල ගරු කිරීභත්, අලභන් වනොකිරීභත්,
1. දරුලන්වේ ුතතුකභකි.
2. ශියාවේ ුතතුකභකි.
3. ව්ලාමි තකරුයාවේ ුතතුකභකි.
4. වවේලකයාවේ ුතතුකභකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බහු සංස්කෘතික සමාජ්යක යහ ාලනය ක්‍රියාත්මක වීයමන් අත්වන ප්‍රතිඵලයක් පනාපේ;
1. අයිතිවාසිකේ තහවුරු වීම
2. විවිධ සංස්කෘතීන් පිළිබඳ අවයබෝධයක් ලැබීම
3. ජ්නවර්ග අතර විශ්වාසය තහවුරු වීම
4. ආගමික යේද වර්ධනය වීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඇඵකපල (Abacus) ලනු,ස
1. ඳළමුසලා්නත්රිකසඳරි ණකලයි
2. ඳරි ණකල්නහිසබාවිත වනසඋඳාං ලකි
3. ණනලසකිරීම්සප ාසබාවිතසකටසපරටසහභවටභකි
4. අකුරුසලිවීභසප ාසබාවිතාවනසඋඳාං ලකි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: වැඩිහිටි වියේ දී හෘද රෝග පාලනය සඳහා කළයුතු ක්‍රියාමාර්ග නොවන්නේ,
1. කය වෙහෙසා ව්‍යායාම් නොකිරීම.
2. තරබාරුකමින් මිදීම.
3. තෙල් අධික ආහාර වලින් මිදීම.
4. මත්ද්‍රව්‍ය, දුම් පානයෙන් ඉවත්වීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අක්ෂර විභාග ප්රශ්නය අනුව තුරූ ඇසීම ගනිමින් සපයන ක්‍රියාව වන්නේ,
1. ගියෙන්
2. අපහසුවෙන්
3. කතුලෙයෙන්
4. නො ඉස්සල්ලෙන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: නිරුක්තින් බෙදීමේදී ‘කිරි බුබුල’ යනුවෙන් හඳුන්වන්නේ,
1. කිරිගොඩ ය
2. කිරි අලුව ය
3. කිරි මලදන ය
4. කිරිබත් ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
යෝජිත ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමේ දී අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය ඇතුළත් කළ යුත්තේ,
1. ආයෝජන සැලැස්මට ය.
2. පරිපාලන සැලැස්මට ය.
3. මූල්‍ය සැලැස්මට ය.
4. අලෙවි සැලැස්මට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදාළ නොවන කරුණක් වන්නේ,
1. අදාළ කර්මාන්තය තුළ බලපෑමක් කළ හැකි
2. අඩු සේවක සංඛ්‍යාවක් සිටින
3. වෙළඳපල කොටස කුඩා වූ ව්‍යාපාරයි
4. කුඩ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පළමු හා තෙවන ථේරවාදී ධර්ම සංගායනා සඳහා අනුග්රහක දායකත්වය ලබාදුන් පාලකයින් දෙදෙනා,
1. අජාසත්ත සහ ධර්මාශෝක රජවරු ය.
2. කණිෂ්ක සහ කාලාශෝක රජවරු ය.
3. කාලාශෝක සහ ධර්මාශෝක රජවරු ය.
4. අජාසත්ත සහ කණිෂ්ක රජවරු ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘ඒ පනත් දෙක මොනවද මාමේ’’?....... මම ඇසීමි. මෙහි ඇතුළත් නොවූ විරාම ලක්ෂණ වනුයේ,
1. ප්‍රශ්නාර්ථ ලකුණ.
2. යුගල උඩු කොමා.
3. තනි උඩු කොමාව.
4. තිත් පෙළ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සිතාරයේ කඳ (Dandi) බොහෝ විට සාදා ඇත්තේ කුමන වර්ගයේ ලීයකින්ද?
1. තේක්ක (Teak)
2. නා
3. කොස්
4. මහෝගනී
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
වාපාරයක පැව ද අමය .2 500. 2018.03.31නට ද භාරක අත ඉ දල .500 අතර එන ණය කළ දල .3 000. මා මාසෙ ට ද අමය ෙකපමණ දල වැ කර ෙ ද?
1. .500
2. .1 000
3. .2 000
4. .2500 . 4
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වන දකුණු ඉන්දියාවේ දී රචිත ග්රන්ථයක් වන්නේ,
1. ශේගරාසශේකරමාලෛ
2. මණිමේකලයි
3. කෛලායමාලෛ
4. යාල්පාන වෛපමාලෛ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ‘‘පරිශීලකයින් විශාල ප්‍රමාණයක්, පර්යන්ත විශාල ප්‍රමාණයක් යොදාගනිමින් එක් පරිගණකයකට සම්බන්ධ වෙමින් දත්ත සහ තොරතුරු හුවමාරු කරගැනීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීමට මෙම පරිගණක භාවිත කරයි’’ ඉහත විස්තරයේ සඳහන් පරිගණක වර්ගය වන්නේ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: බරපතල අපරාධ සම්බන්ධයෙන් නඩු විසඳීමේ බලය හිමි වන්නේ,
1. ශ්‍රේෂ්ඨාධිකරණයටයි.
2. මහාධිකරණයටයි.
3. අභියාචනාධිකරණයටයි.
4. දිසා අධිකරණයටයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "ඳුයා "සඹනසඳදහේසප්රකෘතිඹසවාසප්ර යසහන්සකශසවි සනිැයදිසසදැක්හන්හන්
1. ඳු්ථස+සආ
2. ඳුරුස+සආ
3. ඳුස+සයා අ
4. ඳුරුස+ස
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දුසිල්වත්ව ජීවත්වන්නාගේ මරණාසන්න මොහොත අතිශය බියකරු ය. මරණාසන්න මොහොතේ ඌරකු මෙන් කෑ ගසමින් දුක් විඳි පුද්ගලයා වන්නේ,
1. මට්ටකුණ්ඩලී ය.
2. සුනීත ය.
3. චුන්ද සූකරික ය.
4. චුන්දකර්මාර ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: . ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නිරතව සිටින විට සිදුවිය හැකි අනතුරු පහත සටහනේ දැක්වේ. එහි හිස්තැනට සුදුසු පිළිතුර වන්නේ, කැපීම් සීරීම්
1. පේශී සම්බන්ධ සිදුවන අනතුරුය
2. බාහිරව සිදුවන අනත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
බැංකු ප්රකාශනයේ බැර තීරුවේ දැක්වෙන අයිතමයන් වන්නේ,
1. චෙක්පත් ගාස්තු
2. ස්ථාවර නියෝග මත ගෙවීම්
3. ණය ගැති ප්‍රේෂණ
4. අයිරා පොළී 4 11 ශ්‍රේණිය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - වයඹ පළාත
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දකුණු ආසියානු කලාපය කෘෂිකර්මාන්තයට උචිත ලෙස දේශගුණ විපර්යාසයකට ලක් වූ අවධිය කුමක් ද?
1. මුල් ඓතිහාසික යුගය
2. මෙගලිතික යුගය
3. හොලෝසීන යුගය
4. ප්ලයිස්ටොසීන යුගය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
උදා යාම යැදුම සඳහා භාවිතා වන ප්‍රශංසා ගීතය වනුයේ,
1. සෙකරියස් තුමාගේ ප්‍රශංසා ගීතය
2. සිමියොන් තුමාගේ ප්‍රශංසා ගීතය
3. මරිය තුමියගේ උදාන ගීතය
4. දේව ¥තයන්ගේ ප්‍රශංසා ගීතය කතෝලික ධර්මය - 11 ශ්‍රේණිය 03 පිටුව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ශාකයක ලිංගික ප්‍රජනක ව්‍යුහය වන්නේ,
1. ජායාංගය
2. පුෂ්පය
3. බීජ
4. ඩිම්බ කෝෂය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ප්රාග් ඓතිහාසික යුගයේ තාක්ෂණය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි පිළිතුර කුමක් ද?
1. A හා C
2. A හා D
3. B හා D
4. C හා E
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබා දීම සිදු කරන්නේ,
1. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව යි.
2. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව යි.
3. මානව හිමිකම් කොමිෂන් සභාව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: වසම් නාම (domain names), IP ලිපිනවලට පරිවර්තනය කරන්නේ පහත කවරක් ද?
1. වෙබ් සේවාදායකය (web server)
2. තැපැල් සේවාදායකය (mail server)
3. DNS සේවාදායකය (19115 server)
4. මාධ්‍ය ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: කිිසියම් රටක ප්රජාතන්ත්රවාදය සාර්ථකව පවත්වාගෙනයාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ කුමක් දැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. යහපත් ආර්ථික මට්ටමක් පැවතීම. 3
2. ඡන්ද කොට්ඨාශ ක්‍රමය.
3. තරගකාරී පක්ෂ ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වෙස්සගිරිය සෙල්ලිපියේ තොරතුරු හා කුට්ටම් පොකුණ සම්බන්ධ තොරතුරු අඩංගු වන්නේ,
1. A හා C ය
2. A හා D ය
3. B හා D ය
4. A හා B ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: බොහෝ සාර්ථක ව්‍යවසායකයින්ගේ ආරම්භය,
1. කුඩා පරිමාණ ව්‍යාපාර තුළින් බිහිවිය.
2. මහා පරිමාණ ව්‍යාපාර තුළින් බිහිවිය.
3. මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුළින් බිහිවිය.
4. ක්ෂූද්‍ර පරිමාණ ව්යා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගුරු සිසුන් ලෙස තේරුණු සියල්ලෝ ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ .............................................. යටතේ පසුවූහ.
1. ගවේෂණය
2. පරීක්ෂණය
3. නිදර්ශනය
4. අධීක්ෂණය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දකුණු පස සටහනෙහි අරමුණු වඩාත් හොඳින් ඉටුවන්නේ, පාසලේ සෑම සිසුවෙකුටම නායකත්වය
1. කලාප ක්‍රීඩා තරගයකදී ය.
2. ආරාධිත පාසල් ක්‍රීඩා තරගයකදී ය. සෞඛ්‍ය සම්පන්න කණ්ඩායම් කුසලතා දිවිපැවැත්මකට වර්ධනය කිරීම
3. නිවාසාන්තර ක්‍රීඩා තරගයකදී ය. හුරු කිරීම
4. කොට්ඨාස ක්‍රීඩා තරගයකදී ය. ක්‍රීඩා තරග සඳහා අවස්ථාව වර්ධනය කිරීම ලබාදීම
පිළි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ’’ යන්නෙන් පැහැදිලි කරන්නේ,
1. කුසලාකුසල කර්ම රැස් නොකිරීමෙන් ප්රතිසන්ධි විඤ්ඤාණයක් ඇති නොවේ.
2. සළායතන පහළ නොවීමෙන් ස්පර්ශය ඇති නොවේ.
3. ස්පර්ශය පහළ නොවීමෙන් සුඛ, දුක්ඛ, උපේක්ඛාදී වේදනා පහළ නොවේ. 2
4. අවිද්‍යාව ඉත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත සඳහන් පුද්ගලයින් අතුරෙන් ශ්‍රී ලංකාවට නොපැමිණ එහෙත් ලංකාව පිළිබඳ තොරතුරු අසා වාර්තා සැකසූවන් දැක්වෙන පිළිතුර කුමක් ද? A - ඇරිස්ටෝටල් B - පාහියන් හිමි C - ප්ලිනි D - ඉබන් බතුනා E - රොබට් නොක්ස් F - හියුංසියැං
1. A, C, F
2. A, C, B
3. A, B, E
4. E, D, B
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: තමන් විසින් නොදුටු එහෙත් වෙනත් අය විසින් පවසන ලද තොරතුරු මත ලංකාව පිළිබඳ වාර්තා තැබූ කතුවරුන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. පාහියන් හිමි, හියුංසියැං හිමි, ටොලමි
2. ඉබන් බතූතා, රොබට් නොක්ස්, ප්ල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: නිවාස ඉදිකිරීමේදී ගිලා නොබසින ලෙස ගෙබිම සකස් කර ගැනීමත් පොළොවට ලම්බාකාර ලෙස බිත්ති ඉදිකිරීමත් යන තාක්ෂණික උපක්‍රම භාවිතා කළේ කුමන යුගයේ වැසියන් ද?
1. දඩයම් යුගයේ
2. මුල් ඵෙතිහාසික යුගයේ
3. ප්රාග් ඵෙතිහාසික යුගයේ 1
4. පූර්ව ඵෙතිහාසික යුගයේ
පිළි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර අදහස පැහැදිලි කිරීමට, ව්‍යාපාරය සඳහා මග පෙන්වීමට, ව්‍යාපාරයේ අනාගත දිශාව පෙන්වා දීමට යනාදිය සඳහා
1. ව්‍යාපාරයට සංවිධාන ව්‍යුහයක් අවශ්‍යවේ.
2. ව්‍යාපාරයට ඉලක්ක හා උපාය මාර්ග අවශ්‍යවේ.
3. ව්‍යාපාරයට ව්‍යාපාර සැලැස්මක් අවශ්‍යවේ.
4. ව්‍යාප... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකුට නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ගයක් නොවන්නේ,
1. අසාර්ථකත්වය ඉවසීම
2. කුතුහලය දිරිමත් කිරීම
3. ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කිරීම
4. ගැටලු අභියෝග ලෙස දැකීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
සෙසු නිෂ්පාදන සාධක සමග සැසදීමේදී ව්‍යවසායකත්වයේ සුවිශේෂත්වය වන්නේ,
1. අදහස් ක්‍රියාවට පරිවර්තනය කිරීමට ව්‍යවසායකයාට හැකි වීමයි.
2. ව්‍යවසායකයා භාණ්ඩ හා සේවා නිපදවීමයි.
3. ව්‍යවසායකයා අවදානම් දරමින් නව්‍යතා බිහි කිරීමයි.
4. නිෂ්පාදන සාධක සංයෝග කරමින් භාණ්ඩ හා සේවා නිපදවීමට ව්‍යවසායකත්වය අවශ්‍ය වීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකු විසින් ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවයට සමාන භාණ්ඩ හා සේවා වෙළඳපොළට සපයන්නේ,
1. සැපයුම්කරුවන් වේ
2. ඉලක්ක කණ්ඩායම් වේ
3. තරඟකරුවන් වේ
4. විභව ආයෝජකයන් වේ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්යාවසායෙකුගේ ගති ලක්ෂණයකි නවෝත්පාදනයන් බිහිකිරීම. නවෝත්පාදනයේ ආරම්භය
1. නව සොයාගැනීමකි.
2. ශක්තිමත් අරමුදල් සම්පාදන මඟකි.
3. නිර්මාණශීලි සංකල්පයකි.
4. ස්වයං පෙළඹීමකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
යාපහුව රාජධානියේ ශේෂ වී ඇති වඩාත් ප්‍රකට වාස්තුවිද්‍යාත්මක කලා නිර්මාණය වන්නේ කුමක්ද?
1. වටදාගෙය
2. ගල් විහාරය
3. සඳකඩපහණ
4. පියගැටපෙළ සහ සිංහ රූප
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත සඳහන් ඒවායින් තොරතුරක් වන්නේ,
1. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) තොරතුරු තාක්ෂණ විෂයේ සමත් සිසුන් ගණන දක්වන ප්‍රස්ථාර සටහන
2. පන්තියක සිටින ගැහැණු හා පිරිමි ළමුන්ගේ නම්
3. සිසුන්ගේ ඇතුළත්වීමේ අංක
4. දුරකථන අංකයක අවසන් අංක හතර
පිළි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
'සලඹ' හෙවත් සිලම්බුව පූජනීය වස්තුවක් ලෙස සලකා වන්දනා කරන ශාන්තිකර්මය කුමක්ද?
1. කොහොඹා කංකාරිය
2. ගම්මඩුව
3. බලි තොවිලය
4. සන්නි යකුම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඓතිහාසික මූලාශ්‍ර පිළිබඳව කියැවෙන නිවැරදි ප්රකාශනය තෝරන්න.
1. සෙල්ලිපිවල සඳහන් කරුණුවලින් කාල නිර්ණය දැනගත නොහැකි වේ.
2. ඓතිහාසික මූලාශ්රවල බොහෝ තොරතුරු නිවැරදි බව තහවුරු වී ඇත.
3. පුරා විද්‍යාත්මක නටබුන් දක්නට ලැබෙන්නේ රජරට ප්‍රදේශවල පමණි.
4... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ත්‍රිත්ව තීරු මුදල් පොතක හර වට්ටම් තීරුවේ එකතුව ලෙජරයට පිටපත් වනුයේ,
1. දුන් වට්ටම් ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර වශයෙනි.
2. දුන් වට්ටම් ගිණුම හර මුදල් ගිණුම බැර වශයෙනි.
3. දුන් වට්ටම් ගිනුම හර ණයගැති ගිණුම්වලට බැර වශයෙනි.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඉහත වගන්ති වලින් යුරෝපයේ සමහර රටවල් ප්‍රබල ජාතික රාජ්‍ය බවට පත්වීමට හේතු වූ කරුණු ඇතුළත් පිළිතුර වන්නේ,
1. A B C
2. C D E
3. D E F
4. B E F
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.