prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: විරුද්ධාර්ථ පදයක් නොවන පද ඇතුළත් පිළිතුර තෝරන්න. 1. කම්මැලි - කඩිසර 2. සුදු - දුඹුරු 3. ජනකිය - අවනතික 4. සුඛකාමී - සාමාකාමී Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: පරිසර ගැටළුවලට විසඳුමක් වන පුද්ගල අවශ්‍යතා හා වුවමනා සපුරාලන, වාණිජමය වටිනාකමක් ඇති සිතුවිල්ල හඳුන්වන්නේ, 1. ව්‍යාපාර අදහස ලෙසය. 2. ව්‍යාපාර සංකල්පය ලෙසය. 3. ව්‍යාපාර විශ්ලේෂණය ලෙසය...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ලයිපේස් එන්සයිමය ආහාරයට එකකු චන්නේ ආහාර මාර්ගයේ කුමන කොටසේ දී ද? 1. ග්‍රහණය 2. ආමාශය 3. අන්නස්‍රෝතය 4. මහාන්ක්‍රය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: ඉසුරුමුණි පෙම් යුවල (Isurumuniya Lovers) නමැති ප්රකට ගල් කැටයම අයත් වන්නේ ලංකා ඉතිහාසයේ කුමන යුගයට ද? 1. දඹදෙණි යුගය 2. මහනුවර යුගය 3. පොළොන්නරු යුගය 4. අනුරාධපුර යුගය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අභයගිරිය, කැළණිය රජමහා විහාරය, කතරගම කිරිවෙහෙර, දැදිගම කොටවෙහෙර යන ස්ථානවල හැඩතල අනුව ඉදිකරන ලද චෛත්යය වල අනුපිළිවෙල වන්නේ, 1. බුබ්බුලාකාර, ධාන්යාකාර, ඝඨාකාර, පද්මාකාර යනුවෙනි. 2. ඝඨාකාර, බුබ්බුලාකාර, ධාන්යාකාර, පද්මාකාර යනුවෙනි. 3. පද්මාකා...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාරිකයින්ගේ සමාජ වගකීමක් වනුයේ, 1. පරිසරය සුරැකීම 2. නිවැරදි කිරුම් මිනුම් උපකරණ භාවිතය 3. ආයෝජනයට ප්‍රමාණවත් ඉපයීමක් ලබාදීම 4. සේවකයිනට සාධාරණ වැටුප් ගෙවීම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: සිංහල අක්ෂර මාලාවේ ඝෝෂාක්ෂර සතරක් වනුයේ, 1. ය, ර, ල, ව 2. ක, ය, ට, ච 3. ඛ, ඡ, ඨ, ථ 4. ප, ඵ, බ, භ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සමාජ සාධාරණත්වය බිඳවැටීමට බලපෑ හේතුවක් වන්නේ මින් කුමක් ද? 1. අල්ලස හා දුෂණය අඩුවීම 2. රාජ්ය පාලකයන් වගකීමකින් කටයුතු කිරීම 3. රාජ්ය සේවය දේශපාලනීකරණය වීමයි. 4. පෞද්ගලික අංශය ජාතික අභිලාශ අනුව කටයුතු කිරීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: 'ගිරවා' යන පදය අයත් වන නාම පද වර්ගය කුමක් ද? 1. ප්‍රාණවාචී නාම 2. ද්‍රව්‍ය නාම 3. අප්‍රාණවාචී නාම 4. ක්‍රියා නාම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
හේමමාලා කුමරිය හා දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන මෙරටට ගොඩබැස්සේ 1. නැගෙනහිර වෙරළේ ලංකා පට්ටන වරායෙනි. 2. උතුරු වෙරළේ ජම්බුකෝළ පට්ටන වරායෙනි. 3. බටහිර වෙරළේ මාතොට වරායෙනි. 4. දකුණු වෙරළේ ගොඩවාය වරායෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: 2019/12/31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශයේ හඳුනා ගතයුතු ජංගම වත්කම් වල වටිනාකම, 1. 90 000 කි. 2. 50 000 කි. 3. 30 000 කි. 4. 40 000 කි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: උඩයට යහජ්‍ධහනිමේ ඉඩම් අම්තිඹ I ීතු මව් ද, ුදක්තිඹ මඵී ඹහභ II ීතු මව් ද දක්඼හ ඇත. I තීරුල II තීරුල i. නින්දගම් A - යජ්‍඼හ඿ර ‍රමඹෝජ්‍නඹ ඿඲වහ ම඼න් කශ ඉඩම් ii. ඳයම඼ණිගම් B - යදශ ‍රධහනීන්මේ ම඿ේ඼ඹ ම඼නුම඼න් ම඼න්කශ ඉඩම් iii. ගඵඩහගම් C - මශ඼හර ඿඲වහ ප෕ජ්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඒකීය ආණ්ඩුක්‍රම පවතින රාජ්‍යයන්ට උදාහරණ අඩංගු පිළිතුර තෝරන්න. 1. ලංකාව හා ඉන්දියාව 2. ඉන්දියාව හා ප්‍රංශය 3. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය 4. ඇමරිකාව හා එංගලන්තය 2 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: 'ගජමන් පුවත' නාට්‍යය අයත් වන්නේ කුමන නාට්‍ය ශෛලියකටද? 1. වාර්තා නාට්‍ය (Docudrama) 2. විකාරරූපී නාට්‍ය 3. ළමා නාට්‍ය 4. සංගීත නාට්‍ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: කිසියම් ක්රියාවක් කුශල කර්මයක් වීම සඳහා මුල්විය හැකි චේතනා වන්නේ, 1. ලෝභ, දෝස, මෝහයි 2. අලෝභ, අදෝස, අමෝහයි 3. අනිත්ය, දුක්ඛ, අනාත්මයි 4. නියත, සුඛ, ආත්මයි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: රූපකයක් සහිත පද්ය පේළිය කුමක් ද? 1. මීර ජලය ඇළ දොළ කඳු පිටින් බට 2. සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී 3. හෙළන නගන අත නුවනග බැලුම් දිදී 4. උදුල සොමි කැලුම් නිසයුරු හිමි පුවළ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කැඳවීමට පෙර අයකැමියෙකු වූ මතෙව් අපෝසතළුතුමන්ගේ පියාගේ නාමය වනුයේ, 1. සෙබඳි 2. බර්තොලමෙවුස් 3. අල්පෙවුස් 4. තද්දේවුස් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: විද්යාගාරයේදී හයිඩ්රජන් පෙරොක්සයිඩ් වියෝජනය කිරීමෙන් ඔක්සිජන් වායුව නිපදවාගත හැකිය. මෙම ප්රතික්රියාවේ වායුව ඉක්මනින් ලබාගැනීමට කළ හැකි උපක්රමයක් වන්නේ, 1. උෂ්ණත්වය හැකිතාක් අවම කිරීම. 2. පරීක්ෂණ නලයට බැලූනයක් සවිකිරීම. 3. හයිඩ්රජන් පෙරොක්සයිඩ් ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කෝපිවලට අයකළ අපනයන බද්ද අඩුකළ ආණ්ඩුකාරවරයා වූයේ කවුද? 1. පෙඩ්රික්නෝත් 2. ටොරින්ටන් 3. එඩ්වඩ් බාන්ස් 4. හි්‍යුක්ලිපර්ඩ් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දීර්ඝතම සෙල්ලිපිය වන ගල්පොත සෙල්ලිපිය කරවන ලද රජතුමා වන්නේ, 1. මහා පරාක්රමබාහු 2. නිශ්ශංකමල්ල 3. වසභ 4. මහා විජයබාහු Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: 1931 ඩොනමෝර් ආණ්ඩුක්රමයෙන් ලැබුණු ප්රගතිශීලී යෝජනාවක් වන්නේ මින් කුමක් ද? 1. ද්වි මාණ්ඩලික ව්යවස්ථාදායකය• 2. රාජ්ය මන්ත්රන සභාව පිහිටුවීම 3. අගමැති ප්රමුඛ අමාත්ය මණ්ඩලයක් ක්රියාත්මක වීම•• 4. අග්රාණ්ඩුකාර ධුරයක් ස්ථාපිත කිරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත දැක්වෙන පුද්ගලයන් අතුරෙන් ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු අධ්‍යයනය කොට වාර්තා සැකසූ පුද්ගලයින් දැක්වෙන පිළිතුර තෝරන්න. A - මෙගස්තිනීස් B - ෆාහියන් හිමි C - ටොලමි D - ඉබන් බතූතා E - රොබට් නොක්ස් F - හියුං සියැං 1. C, D හා E 2. B, D හා F 3. A, B හා D 4. B, D හා E පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රසිද්ධ නාට්‍ය ශාලාව ලෙස සැලකෙන්නේ කුමක්ද? 1. ටවර් හෝල් රඟහල 2. එල්ෆින්ස්ටන් රඟහල 3. නෙළුම් පොකුණ රඟහල 4. ලයනල් වෙන්ඩ්ට් කලාගාරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සේවා ස්ථානයක සේවකයෙකුගේ දත්ත අඩංගු වගුවක ප්රධාන ක්ෂේත්රය (key field) සඳහා නිදසුනක් වන්නේ, 1. වැඩ බාරගත් දිනය 2. සේවක හැදුනුම්පත් අංකය 3. සේවක නාමය 4. සේවක ලිපිනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ගරුතුමිය ......................... ඇයවුවා ය. 1. පෙළමෝ 2. පෙළයි 3. පෙළමකින් 4. පෙළමින් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
මෙලොව පාපය වඩ වඩාත් වර්ධනය වීම හේතුවෙන් මැවිල්ල අලුත් කිරීමට සිතු දෙවියන් වහන්සේ නව මැවිල්ලේ ආරම්භයකයා ලෙස තෝරා ගන්නා ලද්දේ, 1. ආබ්රකම් 2. ජාකොබ් 3. නෝවා 4. ආදම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ෙළත්වික ලවහතුලක අෙළත්වික ප්‍රතිබිම්බ ඳමණක් ඼බළ ගෙශෆකි ප්‍රකළ඾ උඳකරණ තමොනලළද 1. උත්ෙ඼ කළචය ශළ අලෙ඼ කළචය තේ. 2. උත්ෙ඼ දගයඳණය ශළ අලෙ඼ දගයඳණය තේ. 3. උත්ෙ඼ දගයඳණය ශළ අලෙ඼ කළචය තේ. 4. උත්ෙ඼ කළචය ශළ අලෙ඼ දගයඳණය තේ. 5 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: නීතිය යනු රජය විසින් ක්රියාත්මක කරනු ලබන ............................... හා යුතුකම් සමුදායකි. 1. අයිතිවාසිකම් 2. රීතීන් 3. අණපනත් 4. චක්රලේඛන Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක හිමිකම වැඩිවීම සඳහා බලපාන ගනුදෙනුවක් වන්නේ, 1. ණය ගැතියෙකුගෙන් රු. 5000/= මුදලක් ලැබීම. 2. රු. 75 000/= බැංකුවට ණය වාරිකයක් ගෙවීම. 3. රු. 50 000/= ක තොගයක් විනාශ වීම. 4. රු. 100 000/= විකුණුම් ආදායම් ලෙස ලැබීම. පි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහතින් සඳහන් වන්නේ උඩරට රාජධානියේ පාලකයන් කිහිපදෙනෙකු විසින් ඉටුකරන ලද කාර්යයන් කිහිපයකි. එහි විමලධර්මසූරිය රජුට හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අයත් කාර්යභාර්යයන් අඩංගු පිළිතුර I තෝරන්න. - 1638 ගන්නෝරුව සටනින් පෘතුගීසීන් පරාජය කිරීම. CBA - දෙල්ගම...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ලංකාවේ හොඳම වාහල්කඩ දක්නට ඇත්තේ, 1. මහනුවර මාලිගාවේ ය. 2. අනුරාධපුර ජේතවනාරාමයේ ය. 3. කොළඹ යුගයට ය. 4. මිහින්තලේ කණ්ඨක චෛත්යයේ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 763 සංඛ්‍යාවට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව වන්නේ, 8 1. B53 16 16 16 16 2. 1F3 3. 599 4. 1153 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ජන සන්නිවේදන ක්රියාදාමය ශීඝ්ර දියුණුවකට පත් වූ හේතුව දැක්වෙන වඩාත් ගැලපෙන පිළිතුර වන්නේ, 1. ප්රවාහන ක්ෂේත්ර දියුණුව ය. 2. ආර්ථිකයේ ශීඝ්ර දියුණුව ය. 3. ජනතා අවශ්යතා වර්ධනය වීම ය. 4. සන්නිවේදන තාක්ෂණය වර්ධනය වීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මාලිගාවෙන් පිටත ලෝකයේ යථාර්ථය දැකීමට කුමරුට අවශ්ය විය. රජ උයනට යන කුමරුට අතරමගදී සතර පෙර නිමිති දක්නට ලැබුණි. ඉන් කුමරුගේ සිත සන්සුන් බවට පත්වූයේ, 1. මහල්ලකු දැකීමෙනි. 2. ලෙඩෙකු දැකීමෙනි. 3. පැවිදි රුව දැකීමෙනි. 4. මළ කඳක් දැකීමෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ………………… = ද්‍රව්‍ය පිරිවැය + ශ්‍රම පිරිවැය + වෙනත් පිරිවැය ……... ?'''''’ හිස්තැනට අදාළවනුයේ, 1. සෘජු පිරිවැය 2. නිෂ්පාදන පිරිවැය 3. යන්ත්‍ර පිරිවැය 4. වක්‍ර පිරිවැය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්‍ෂණය, පංචශීලය, සිවු සඟරාවත, සිවුබඹ විහරණ වැනි ඉගැන්විම් මගින් සමාජයට, 1. ජාතික ආගමික සහජීවනය සඳහා කටයුතු කිරීමට මග පෙන්වයි. 2. බණ භාවනා කිරීමට මග පෙන...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: සැදෑ යාම යැදුමෙදිභාවිතා කරන ලද ප්රශංසා ගීතය කුමක්ද? 1. සිමියොන් තුමාගේ ප්රශංසා ගීතය 2. මරියතුමියගේ උදාන ගීතය 3. සෙකරියස් තුමාගේ ප්රශංසා ගීතය 4. මෝසෙස් තුමාගේ ජය ගීතය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: විදය෈ෙ෈රප න ය෈ඵන්ඩප ොක්සයිඩ් ව෈ව ස෈ම්ඳය ක් පිිතප ළ යර ෙ෉මටභට අනුෙභන යළ හ෉කි ක්රි ෈ භ෈ර්ෙ කුභක්ද? 1. පඳොට්සි ම් ඳර්භ෉ාංෙපන්ේ රත් කිරීභ 2. ය෉ෂසි ම් ය෈ඵපන්ේ රත් කිරීභ 3. පඳොට්සි ම් නයිපේේ රත් කිරීභ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්යවන ප්රභාසංස්ලේෂණ ක්රියාවලිය සිදුවන්නේ, 1. පරිවර්තීගෝලය තුළ ය. 2. ශිලා ගෝලය තුළ ය. 3. අපරිවර්තීගෝලය තුළ ය. 4. ජෛව ගොලය තුළ ය. (,........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘අනවජ්ජානි කම්මානි’’ යන්නෙන් අවධාරණය කරන්නේ කවර කරුණක් ද? 1. පහත් රැකියා ය. 2. අකුසල කර්මය. 3. කුසලකර්මය. 4. නිවැරදි රැකියා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කේවල ස්වාමි ව්යාපාරයක හා පෞද්ගලික සමාගමක දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ 1. වගකීම සිමාසහිත වීම ය. 2. නීතිමය පුද්ගලභාවයක් තිබීම ය. 3. එක් පුද්ගලයෙකුට වුව ද ආරම්භ කළ හැකි වීම ය. 4. කළමනාකරණය අනිවාර්යයෙන් ම අධ්යක්ෂ මණ්ඩලයක් විසින් කළ යුතු වීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ගුලන් විදුලිව රඵ඼තා අතරට අයත් වනොලන්වන් මින් කලරක් ද 1. ගුලන් විදුලිය වභග ්රාලකයාට ඳශසුවලන් වම්ඵන්ධ විය ශැක. 2. ගුලන් විදුලියට භූවගෝලීය වාධක විරෂ ය. 3. ගුලන් විදුලිය අඩු වියදම් භාධයකි. 4. ගුලන් විදුලිය හුවදක් ඾බ්දය ඳාදක වු භාධයයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බ්‍රොයිලර් කුකුළන් පාලනයේ දී එක් සතෙකු සඳහා නිර්දේශිත ඉඩ ප්‍රමාණය, 1. වර්ග අඩි 1/2 කි. 2. චර්ග අඩි ! කි. 3. වර්ග අඩි 2 කි. 4. වර්ග අඩි 3 කි. [OSB 892 BO. ී පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘ස්වාක්ඛාතෝ’’ යන පාඨයෙන් කියවෙන ධර්ම රත්නයේ ගුණ ගණන, 1. හයකි. 2. නවයකි. 3. පහළොවකි. 4. දොළහකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ප්‍රාවරණය හා හරය ගවන් කරන අසන්තතිය හඳුන්වන්ගන්, 1. ගුගටන්බර්ග්න 2. ගමාගහාගරාවිික්ස 3. ගකාන්රඩ් 4. ගල්මන් (…………..) Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: අන්තර් පුද්ගල සන්නිවේදනයට අයත් නොවන අවස්ථාවක් වන්නේ, 1. නංගී ගීතයක් ගයමින් බෝනික්කා නැලවීම 2. බස් රථයේ දී මිතුරියක් හමු වී කතාබහේ යෙදීම 3. මුළුතැන්ගෙය තුළ මව සහ පියා කතාබහ කරම...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පාසල තුළ ක්රියාත්මක උදෑසන ශාරීරික සුවතා වැඩ සටහන පිළිබඳ වඩාත්ම නිවරදි ප්රකාශය වන්නේ, 1. උදෑසන වටිනා කාලය මේ හේතුවෙන් අපතේ යනු ලබයි. 2. උදෑසනම සුදු ඇඳුම් වලට දාඩිය දැමීම නිසා ඇඳුම් ගඳ ගසනවා. 3. උදෑසනම මහන්සි වෙළා - පෝෂණයට දෙනු ල...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසාද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද? කාංගේ දහමක් රුවිකරන්නේද යනාදී ලෙස විමසනු ලැබුවේ, 1. අස්සජි හිමියන් විසින් උපතිය පිරිවැජියාගෙන් ය. 2. අස්සජි හිමියන් විසින් බුදුන්වහන්සේගෙන් ය. 3. උපතිස්ස පිරිවැජියා විසින්...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 83 දශමය (Decimal) සංඛ්යාව සඳහා තුල්යවන ද්වීමය (Binary) සංඛ්යාව පහත කවරෙක් ද? 1. 1000101 2. 1010011 3. 1010001 4. 1100001 2 2 2 2 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: පහතරට (රුහුණු) නැටුම් සඳහා බහුලව භාවිත වන බෙරය කුමක්ද? 1. ගැට බෙරය 2. යක් බෙරය (රුහුණු බෙරය) 3. දවුල 4. උඩැක්කිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: සමන් වනයේ ඇති ගස් කපා වඩු කාර්මිකයින් දෙදෙනෙකු යොදාගෙන, නවීන යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන ලීබඩු උපකරණ සෑදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරයි. මෙහි සඳහන් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක සඳහා නිදසුන් පිළිවෙලින් දැක්වෙන්නේ, 1. ඉඩම්,...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරයට රු. 10000 ක පොළී ආදායමක් ලැබී ඇත. මෙම ගනුදෙනුව සටහන් කළ යුතු ගිණුම් වර්ග වන්නේ, 1. වත්කම් හා ආදායම් 2. වත්කම් හා වියදම් 3. වත්කම් හා හිමිකම් 4. ආදායම් හා හිමිකම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
‘‘එතුමාණෝ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද රජකම් කරන සේක.’’ යෙසායා දිවැසිවරයා මෙයින් අදහස් කරන්නේ, 1. දෙවියන් වහන්සේගේ කරුණාව පිිළිබඳවය. 2. ත්‍රිත්වයේ වැඩ විසීම පිළිබඳවය. 3. ශුද්ධාත්ම මගපෙන්වීම පිළිබඳවය. 4. ජේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳවය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
බහු සංස්කෘතික සමාජයක් බිහි වීමට බලනොපාන කරුණක් නම්, 1. සමාජීය විවිධත්වය 2. වාර්ගික විවිධත්වය 3. නිදහස හා අයිතිවාසිකම්වලට ගරු කිරීම. 4. එකම ජනවර්ගයක් පමණක් ජීවත් වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සාමාන්යයෙන් ලාභ අපේක්ෂාවෙන් ව්යාපාර කටයුතුවල නිරතවන ව්යවසායකයෝ හඳුන්වන්නේ, 1. නිර්මාණශීලී ව්යවසායකයින් ලෙස ය. 2. නවෝද්පාදනීය ව්යවසායකයින් ලෙස ය. 3. ව්යාපාර ව්යවසායකයින් ලෙස ය. 4. නම්යශීලී ව්යවසායකයින් ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිගාලෝවාද සූත්‍රය අනුව උතුරු දිසාවට උපමා කොට අප යුතුකම් ඉටු කළ යුත්තේ, 1. පැවිදි උතුමන්ටයි. 2. දෙමාපියන්ටයි. 3. ගුරුවරුන්ටයි 4. හිතමිතුරන්ටයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
2019 අගෝස්තු 31 දිනට සුළු මුදල් ශේෂය 1. රු. 300 2. රු. 9 700 3. රු. 9 300 4. රු. 700 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: 'කැලණි පාලම' නාට්‍යයේ රචකයා කවුරුන්ද? 1. හෙන්රි ජයසේන 2. ආර්. ආර්. සමරකෝන් 3. සුගතපාල ද සිල්වා 4. ධර්මසිරි බණ්ඩාරනායක Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ජලීය ද්රාවණයේ දී භාගිකව අයනීකරණය වෙමින් H+ අයන මුදාහරින සංයෝගය, 1. H2SO4 ය. 2. HNO3 ය. 3. NaOH ය. 4. H2CO3 ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: රැකියාවක් කරනවා වෙනුවට ව්‍යවසායකයෙකු බවට පත්වීමේ දී විය හැකි අවාසියක් වනුයේ, 1. නිදහස් තීරණ ගත හැකි වීම. 2. අස්ථිර අනාගතය 3. නිර්මාණශීලී විය හැකිය. 4. නියෝග නිකුත් කළ හැකිය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශිෂ්යයෙකු විසින් ගුරුවරයාට පස් අයුරකින් සැලකිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ හ. එම කරුණු අතරින් අදාල නොවන පිළිතුර තෝරන්න. 1. අවවාද අනුශාසනාවලට මැනවින් ඇහුම්කන් දීම. 2. අවශ්ය කටයුතු ඉටුකර දීම. 3. මැනවින් ඉගැන්වීම. 4. අවශ්ය උපස්ථාන කිරීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
. නදුනි පෙර පාසලක ඉගෙනුම ලබයි. පෙර පාසල නිමාවීමෙන් පසු ඇගේ මව ඇයව දිවා සුරැකුම් මධ්යස්ථානයේ රඳවා තබන්නේ අනෙකුත් දරුවන් සමග එක්ව ක්රීඩා හා සෞන්දර්යාත්මක කටයුතුවල නිරත කරවීමේ අදහසිනි. නදුනිගේ මවට අවශ්ය වන්නේ, 1. කායික සංවර්ධනය සඳහා අවශ්ය අත්දැකීම් ලබාදීමට ය. 2. මානසික සංවර්ධනය සඳහා අවශ්ය අත්දැකීම් ලබාදීමට ය. 3. සමාජ සංවර...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
වර්තමානයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සඳහා බලපාන හරිතාගාර වායුවක් වන්නේ මින් කුමක් ද? 1. හයිඩ්රජන් (.........) 03 2. නයිට්රජන් 3. ඔක්සිජන් 4. කාබන්ඩයොක්සයිඩ් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඉහත සිද්ධියේ ඇතුළත් 'ඩෙංගු වළක්වා ගනිමු' යන දැනුවත් කිරීමේ වැඩසටහන මගින් සපුරාලන මිනිස් අවශ්යතාව කුමක් ද? 1. සෞඛ්යය 2. අධ්යාපනය 3. ආරක්ෂාව 4. විනෝදය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: රළු මේසයක් මත තබා ඇති වස්තුවක් තන්තුවක් මගින් චලනය වන තුරු අදිනු ලැබේ. ස්පර්ශ පෘෂ්ට අතර ඝර්ෂණ බල ක්‍රියාත්මක වන අනුපිළිවෙල වන්නේ, 1. ස්ථිතික ඝර්ෂණ බලය - සීමාකාරී ඝර්ෂණ බලය - ගතික ඝර්ෂණ බලය 2. සීමාකාරී ඝර්ෂණ බලය - ගතික ඝර්ෂණ බලය - ස්ථිතික ඝර්ෂණ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ව්යාපාරයක පැවති සුළු මුදල් අග්රිමය රු. 5 000 කි. 2019.03.31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 800 ක් වූ අතර එදින ප්රතිපූර්ණය කළ මුදල රු. 5 200 කි. මාර්තු මාසයේ සිට සුළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කාර්මික විප්ලවය අවධියේ ස්ථාන දෙකක් අතර කම්බියක් යොදාගනිමින් සංකේත මගින් තොරතුරු හුවමාරු කිරීමට යොදාගත් ක්‍රමය කුමක් ද? 1. ගුවන්විදුලිය. 2. පෙනී සේවය 3. දුරකථනය. 4. .විදුලි පණිවිඩ ක්‍රමය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අකාරාදී පිළිවෙළට නම් යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. ගලිගමුව, ගම්පහ, දිඹුලාගල, දෙවිනුවර, මහනුවර 2. ගුත්තිලය, ථූපවංශය, නම්පොත, බුත්සරණ, සැළලිහිණිය 3. අලියා, වඳුරා, උකුස්සා, තුරඟා, සිංහයා 4. ආරියපාල, සමරසේන, ළමාහේවා, ෆ්රැන්සිස්, කුමාර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
උස් හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යැයි කියා තම සිසුන් නිශ්ශබ්ද කරනු ලැබුවේ, 1. සෝණදණ්ඩ බමුණා 2. සංජය පිරිවැජියා 3. උපක ආජිවකයා 4. පොට්ඨපාද පිරිවැජියා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: වයඹ පළාතට අයත් මැතිවරණ දිස්ත්‍රික්ක දෙක පහත පිළිතුර අතරින් තෝරන්න.. 1. කුරුණෑගල හා කුලියාපිටිය 2. කුරුණෑගල හා පුත්තලම 3. පුත්තලම හා හලාවත 4. පුත්තලම හා කුලියාපිටිය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
වත්කමක ලක්ෂණයක් නොවන්නේ, 1. වර්තමාන බැඳීමක් තිබීම. 2. අතීත ගනුදෙනුවක ප්රතිඵලයක් ලෙස ඇතිවීම. 3. ව්යාපාරයේ පාලනයට යටත් වීම. 4. අනාගතයේ ව්යාපාරයට ආර්ථික ප්රතිලාභ ගලා ඒම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා සේවයට කැප වූ ගුරු පරපුරක් බිහි කිරීමෙහි ලා පුරෝගාමී විය. 1. මුල් විය. 2. ඉදිරිපත් විය. 3. උද්‍යෝගිමත් විය. 4. උත්සාහ විය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් රචිත ධර්ම ශාස්ත්රීය ග්රන්ථක් නොවන්නේ, 1. සතර බණවර සන්නය 2. සාරාර්ථ සංග්රහය 3. සිඛ වළඳ හා සිඛ වළඳ විනිස 4. මුණිගුණාලංකාරය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: කෙල්වින්වලින් මනින ලද උෂ්ණත්වයක් සෙල්සියස් පරිමාණයෙන් දැක්වීමට කළ යුත්තේ, 1. 100 ක් එකතු කිරීම යි. 2. 100 ක් අඩු කිරීම යි. 3. 273 ක් එකතු කිරීම යි. 4. 273 ක් අඩු කිරීම යි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භාවනාවට පිවිසෙන තැනැත්තා පූර්‍ව අවශ්‍යතා ඉටුකරගත යුතුය. ඒවාට අදාළ නොවන්නේ, 1. ධර්‍ම ශ්‍රවණය කිරීම 2. සිල්වත් වීම 3. ධර්‍ම දේශනා කිරීම 4. ප්‍රඥාවෙන් යුක්ත වීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
තල දර්පනයක් මත පතනය වන අභිසාරී කිරණ මගින් සෑදෙන්නේ, 1. අතාත්වික ප්රතිබිම්බයකි. 2. අනන්තයේ සෑදෙන ප්රතිබිම්බයකි. 3. තාත්වික ප්රතිබිම්බයකි. 4. ප්රතිබිම්බයක් නෙසෑදේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඉහත සිදුව ඇති වරද වන්නේ, 1. රු. 15000 ක වැටුප් ගෙවීම මුදල් පොතේ සටහන් නොවීම. 2. රු. 15000 ක වැටුප් ගෙවීම පොත්වලින් මඟහැරීම. 3. රු. 15000 ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමට බැර කරතිබීම. 4. රු. 15000 ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමේ සටහන් නොවීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: මිසරයේ සිටි දේව ජනතාව වහල් භාවයෙන් මුදවා පොරොන්දු දේශයට ගෙන ඒමට නායකත්වය දුන්නේ, 1. ආරොන්, ආබ්රහම්, මෝසෙස් 2. ජොෂුවා, මෝසෙස්, ආරොන් 3. ආරොන්, ජෝසෙප්, මෝසෙස් 4. ජොෂුවා, ජෝසෙප්, ආරොන් An...
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: කෝට්ටේ යුගය සාහිත්ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයකි. 1. රනින් කළ 2. වාසනාවන්ත l අංක 04 - 06 තෙක් ඇති එක් එක් වාක්යයේ හිස්තැනට වඩාත් සුදුසු වචනය තෝරන්න. 3. කාලෝචිත 4. ඉතා වටිනා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: දේවාශිර්වාදය ලබා ගැනීමට නම් ස්රව සම්පූර්ණයෙන්ම නිදොස් විය යුතු බවත් පුර්ණත්වයේද ඉහළ තලයකට නොපැමිණි අයට ධ්‍යානයට සම වැදිය නොහැකි බවත් උගන්වන ලද වේද භේදය වනුයේ, 1. ජන් සෙනිසම් වේදභේදය 2. ඒරියන් වේදභේදය 3. ඒව්ටිකියන් වේද භේදය කතෝලික ධර්මය I P...
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
අවාචික සන්නිවේදනයේ දී පෞද්ගලික අවකාශයේ සිටිය හැකි වන්නේ, 1. බස් නැවතුමේ හමුවන පුද්ගලයින් 2. ගනුදෙනුකරුවන් 3. යහළුවන් 4. සාමාන්ය ජනයා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පරිසරයේ ඇති ගැටළු හා අවස්ථා දෙස බලා ඒවාට විසඳුම් ලෙස නව අදහස් සංවර්ධනය කිරීමට හෝ නව මාර්ග සොයා ගැනීමට පුද්ගලයෙකුට ඇති හැකියාව හඳුන්වන්නේ, 1. පරිසර සංවේදී බව ලෙස ය. 2. නිර්මාණශීලීත්වය ලෙස ය. 3. ආත්ම විශ්වාසය ලෙස ය. 4. නම්‍යශීලීත්වය ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ක්රි.ව. 1858 පෙබරවාරි මස ප්රංශයේ ලුර්දු නුවරදී දේව මාතාවන් දර්ශනය වීමේ වරප්රසාදය ලද්දේ, 1. ප්රැන්සිස්කෝ 2. ජසින්තා 3. ලුසී 4. බරණදෙත් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සැණෙලි මතකයක ධාරිතාව 4GB නම්, එයට සමාන ධාරිතාව දක්වන පිළිතුර කුමක් ද? 30 32 30 12 1. 4x2 KB 2. 4x2 bits 3. 4x2 Bytes 4. 4x2 MB පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: කාර්යයන්හි විවිධත්වයක් ඇති වීම යනු ව්යවසායකත්වයෙහි, 1. ව්යවසායකයාට හිමිවන ප්රතිලාභයකි. 2. රටට හිමිවන ප්රතිලාභයකි. 3. සමාජයට හිමිවන ප්රතිලාභයකි. 4. දේශීය ආර්ථිකයට හිමිවන ප්රතිලාභයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත සඳහන් ගිණුම් අතුරින් වත්කම් ගිණුමක් නොවන්නේ, 1. ලී බඩු ගිණුම 2. ණයගැති ගිණුම 3. ස්ථාවර තුන්පතු ගිණුම 4. ණය හිමි ගිණුම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේගේ පුත්රයා වූ රාහුල කුමරුට පෙන්වා දෙන ලද ආදර්ශයක් ලෙස වඩාත් සුදුසු වන්නේ කුමක්ද? 1. තම වැරදි සඟවා තැබීම 2. අන් අයට දොස් පැවරීම 3. සත්යවාදී හා වගකීම් සහගත වීම 4. නීති නොසලකා හැරීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: . ශාරීරික යෝග්යතාවය මනා ලෙස පවත්වා ගැනීම සඳහා පුද්ගලයෙකු අවම වශයෙන් දිනකට ව්යායාමයක හෝ ක්රීඩා ක්රියාකාරකමක නිරත විය යුතු අවම කාල සීමාව වන්නේ, 1. මිනිත්තු 30 ක් පමණ 2. මිනිත්තු 60 ක් පමණ 3. මිනිත්තු 45 ක් පමණ 4. මිනිත්තු 20 ක් ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: රටක මූලික නීතිය වන්නේ, 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2. අපරාධ නීතිය 3. සිවිල් නීතිය 4. උඩරට නීතිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සමස්ථ ව්‍යාපාර සැලැස්ම පිළිබඳ අවබෝධකර ගැනීමට ඉවහල් වනුයේ, 1. විධායක සාරාංශයයි. 2. මූල්‍ය සැලැස්මයි. 3. පරිපාලන සැලැස්මයි. 4. අලෙවි සැලැස්මයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සුන්දර+ඊය යන ප්රකෘතිය හා ප්රත්යය එක්වූ විට සකස් වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න. 1. සෞන්දරී ය. 2. සුන්දරීය. 3. සෞන්දර්යය. 4. සුන්දර ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: රසායනික ප්රතික්රියාවක ශීඝ්රතාව කෙරෙහි ඒකක කාලයක දී ප්රතික්රියක අංශු අතර ඇතිවන ගැටුම් සංඛ්යාවයි. මීට අදාළ පහත දැක්වෙන ප්රකාශ සළකා බලන්න. A. ප්රතික්රියකවල සාන්ද්රණය වැඩි වූ විට එම අංශු අතර ගැටුම් ස...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: අයඞීන් උෘනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයක් වන්නේ, 1. මැරස්මස්. 2. ගලගණ්ඩය. 3. රක්තහීනතාවය. 4. ක්වෝෂියෝකෝර්. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
X නම් මුලද්රවය ආවේිතා වුවග ii යාණ්ඩ ටත් Y මුලද්රවය vii යාණ්ඩ ටත් අ ත් . x හා y ස ග ෝෙග න් සෑගද්න ස ග ෝෙගේ ුනත්ර වි හැක්ගක් 1. XY 2. X2Y 3. XY2 4. X7Y2 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
වාජ බැං පවවාෙගන යන වගයක ෙයජන පය පහත දැෙ. a) දවලට ආරෂාව ලැම. b) ෙප ආදායම ලැම. c) හරප භාතෙය ෙග කට කළ හැ ම. ඉහත ලෂණ දැය හැ වගය වෙ; 1. ජංගම ය. 2. ඉෙ ය. 3. කාන තැප ය. 4. ස්ථාවර තැප ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: දේශීය උරුමයක් ලෙස අපගේ ආහාර සංස්කෘතියක් පැවති බව සනාථ කිරීමට ගත හැකි ආහාරයකි, 1. පොලොස් මාළුව 2. කජුමාළුව 3. කරවල බැදුම 4. හත්මාළුව Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ඉශත ඇතුළු කරන ඼ද වමීකරණය ඊට තකෝ඿ තදකකට ඳශත තකෝ඿යට පිටඳත් කතෂේ නේ E5 තකෝ඿තේ දිව්ලන වමීකරණය ලන්තන්? 1. = SUM (B2:D5) 2. = SUM(E2:E5) 3. = SUM (B2:D2) 4. =SUM (B5:D5) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කෙනෙකුට තමා නුරුස්සන පුද්ගලයකු හමුවීම, 1. උඩින් මිතුරු යටින් හතුරු. 2. කලකදි වහලු කලක දි රස වෙනවා ලූ. 3. නයාට අඳුකොළ වගේ. 4. එපා වාහෙට හොදි බෙදන්නා වගේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ඉඩම් ආරවුලක් හේතුවෙන් එකපතේ කෑ මිතුරන් ලෙස සිටි ඔවුහු පසු කලක දී විරසක වූහ. 1. එකට ආහාර ගත් 2. එකම පිඟානක ආහාර ගත් 3. දැඩි මිතුරුකමෙන් සිටි 4. සහෝදරයන් ලෙස සිටි Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: උද්ධමනය යනුවෙන් අදහස් කරන්නේ, 1. මුදලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්රමාණය පහළ යාමයි. 2. රටක පොදු මට්ටම අඛණ්ඩව ඉහළ යාමයි 3. රටක පොදු මිල මට්ටම නිතරම ඉහළ පහළ යාමයි. 4. රටක පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය