prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
කමල් තනූජාට වඩා වසර කිහිපයක් වැඩිමල් ය. කමල් තුළ ඇති විය හැකි ජීව විද්‍යාත්මක වෙනස්කමක් වන්නේ,
1. කැපී පෙනීමට කැමැත්තක් දැක්වීමට. දුවමු, පනිමු, A
2. නව නිර්මාණවලට යොමුවීමය.
3. සමවයස් කණ්ඩායම් සමඟ ඇසුරු කිරීමය.
4. රැවුල වැවීම ආරම්භ වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
එම ව්‍යාපෘතිය කරගෙන යන අතර අධ්යක්ෂවරයාගේ කර ඇරීම කාගේත් විමසුමට ලක් විය.
1. විරුද්ධ වීම
2. උපදෙස් දීම
3. මඟහැරීම
4. හොඳින් සහාය වීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම උදෙසා මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලදී. මෙම සේවාව කුමන සේවා කාණ්ඩය යටතට වර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'සඳකිඳුරු' ජාතකය ආශ්රයෙන් නිර්මාණය වූ නාට්‍යයේ රචකයා කවුද?
1. ජෝන් ද සිල්වා
2. ගුණදාස අමරසේකර
3. චාල්ස් සිල්වා ගුණසිංහ
4. පිලිප් කොලින්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අපේ පුරාවස්තු රැකගැනීම වඩාත් වැදගත් වන්නේ ඇයි?
1. අතීතයට අයත්වන නිසාය.
2. විදේශ සංචාරකයින්ට පෙන්විය හැකි නිසාය.
3. මිල කළ නොහැකි දේවල් නිසාය.
4. දේශීය උරුමය ප්‍රදර්ශනය කිරීමට හේතුවන නිසාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: නිශ්චලතාවේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක් පළමුවන, දෙවන සහ තුන්වන තත්ත්පර තුළ දී ගමන් කර තිබෙන දුරවල් අතර අනුපාතය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? (g = 10 m s )-2
1. 1 : 3 : 9
2. 1 : 2 : 3 p
3. 1... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
සීගිරි නගර සංකීර්ණයේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ,
1. නගරයේ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කිරීම.
2. ආගමික සිද්ධස්ථාන සඳහා නගරය තුළ ඉඩකඩ වෙන් කිරීම.
3. පරිසරය රැකෙන පරිදි නගරය සැලසුම් කර තිබීම.
4. කලා නිර්මාණ සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: අනුරූප සංකෝචනය (image compression සම්බන්ධයෙන් පහත කවර වගන්ති / වගන්තියක් නිවැරදි වේද? ) a) හානි නොවන සංකෝචනයේදී ගොනුුවේ පෙර තිබූ සෑම දත්ත ඒකක කොටසක්ම ගොනුව දිග හැරිය විට එලෙසම නොපවතියි. b) හානිවන සංකෝචනය මගින් හානි නොවන සංක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉවතලෑමේ ක්‍රමයට පැවැත්වූ එල්ලේ තරගාවලියක තරග සටහනේ වාසි 03 ක් ලබා දී තිබූ අතර පැවැත්වු තරග සංඛ්‍යාව 12 කි. ඒ අනුව එම තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් සංඛ්‍යාව,
1. කණ්ඩායම් 12 කි.
2. කණ්ඩායම් 13 කි.
3. කණ්ඩායම් 15 කි.
4. කණ්ඩායම් 05 කි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන පාර්ශවය නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ,
1. සේවකයෝ
2. ව්‍යාවසායකයෝ
3. සැපයුම්කරුවෝ
4. කළමනාකරුවෝ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වඵෝග ලගාල වශා අලය ඳාංශු ජය පිළිඵල ඳශත ප්‍රකා අතරින් නිලැරදි ප්‍රකාය කුභක්ද?
1. ඳව ක්වේත්ර ධාරිතා තත්ත්ලවේ ඳලතින විට දී වඵෝග වශා ජ වේඳාදනය කෂ යුතු ය.
2. ව්ථීර භැවීභ සිදු ව ාකයක් ජ වේඳාදනය භගින් යථා තත්ත්ලයට ඳත් කෂ ශැකි ය.
3. ඳව ජවයන් වංතෘප්ත ව විට ඳාංශු ලාතය වනොභැති නිවා ාක මුල්ලට ්ලවනය කෂ වනොශැකි ය.
... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන් මිත්තන් යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය පිළිබඳව දැනසිටි බවට සාක්ෂි සොයාගත් ස්ථානයක් වන්නේ මින් කුමක් ද?
1. උඩරංඩාමඩම
2. ඉබ්බන්කටුව
3. බෙරගල
4. බණ්ඩාරවෙල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: 'මිතුරා' යන්නෙහි විරුද්ධ පදය වන්නේ,
1. යහළුවා
2. සතුරා
3. සහෝදරයා
4. ඥාතියා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දෙෝරය ගනු බය ලයයපයර ධෙශව් ගැඹුක ් ධ්යයයය ිලරීම සිදු ල්ද්,
1. දුධෙ ිස්ද්ලණදේදී ය.
2. සුක්ෂම ිස්ද්ලණදේදී ය.
3. දලදෂහදපො ිස්ද්ලණදේදී ය.
4. වයර්ල ිස්ද්ලණදේදී ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: a සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වලින් ඈත්ව සිටීම. b සමාජ ශුභසාධන කටයුතු සඳහා යොමු වීම. c ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. ඉහත සඳහන් ක්‍රියාමාර්ග අතුරින් මැදි වියේ පසුවන ප... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ආහාර වල ඇති ඛනිජ මගින්
1. අස්ථි හා සෛල වර්ධනයට ආධාර වේ.
2. ප්‍රජනක පද්ධතියේ අසිරිය රැක ගැනීමට ආධාර වේ.
3. රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට ආධාර වේ.
4. මිනිස් සිරුරේ ශක්තිය ලබා ගැනීමට හැකි වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් පදනම් වේ. සමාජ සුභ සාධනය අරමුණු කරගත් ව්‍යාපාර සවිිධානයක් වන්නේ,
1. හවුල් ව්‍යාපාර
2. රාජ්‍ය සමාගම්
3. සමූපකාර සමිති
4. සංස්ථාපිත සමාගම්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනු
1. පඤ්චේන්ද්රියන් ය.
2. පඤ්ච ස්කන්ධයයි
3. පඤ්ච නීවරණයයි
4. පඤ්ච සීලයයි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: හේන් ගොවිතැන ආශ්රිත භාෂාව්යවහාරයේ දී අක් වැස්ස යනු,
1. හේන් ගිනිලෑමෙන් පසු ලැබෙන ප්‍රථම වර්ෂාව ය.
2. හේන කෙටීමෙන් පසු ලැබෙන ප්‍රථම වර්ෂාව ය.
3. අස්වනු නෙළීමෙන් පසු ලැබෙන ප්‍රථම වර්ෂාව ය.
4. හේන වැපිරීමෙන් පසු ලැබෙන ප්‍රථම වර්ෂාව ය.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දකුණු ඉන්දියානු කුලී හේවායින්ගේ සහාය පැතූ පැරණිතම ශ්‍රී ලාංකික පාලකයින් දෙදෙනා වන්නේ,
1. ඉලනාග රජු හා උත්තිය රජු
2. අභයනාග රජු හා වසඹ රජු
3. ඉලනාග රජු හා අභයනාග රජු
4. වසඹ රජු හා ඉලනාග රජු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත A, B, C හා යටතේ දැක්වෙන ඵෙතිහාසික සිදුවීම අතුරෙන් යාපහුව රාජ්‍ය සමයේ ජීවත් වූ අයෙකුට D දැනගන්නට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර කුමක් ද? A - ඉබන් බතූතා නම් අරාබි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණීම. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන සේවක වැටුප්,
1. පොදු කාර්ය පිරිවැයට අයත් වේ.
2. ද්‍රව්‍ය පිරිවැයට අයත් වේ. • නිෂ්පාදන ආයතනයකට අදාළව පහත තොරතුරු සපයා ඇත. නිෂ්පාදන ඒකක ගණන 1000 නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 60 000 ප්‍රාථමික පි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: පහත සඳහන් කරුණු අතරින් කිතුනු ඔබට ශුද්ධකමේ ජීවිතයක් ගත කිරීමට තිබිය යුතු ගුණාංග ඇතුළත් වරණය වන්නේ, A. දෙවිඳුන්ව ඇදහිය යුතුය. B. හැසිරීමෙන් ශුද්ධව සිටිය යතුය. C. ව්‍යවස්ථාව පමණක් පිළිපැදිය යුතුය. D. දේව ගරුබිය ඇතිව සිටිය යුතුය.
1. C ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
‘‘සෙමෙයොන්’’ යන ග්‍රික වචනයේ අර්ථය වන්නේ,
1. දේව බල සළකුණුය
2. ප්රාතිහාරයන්ය.
3. ස්වභාදහමය.
4. උපමාව ලබා දීමයි’’
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
විරුද්ධාරිට්වත් පද යුගලයක් ඇතුළත් නො OM වරණය තෝරන්න.
1. ශත්රැ - මිත්‍ර
2. ප්රබුද්ධ - සුප්රබුද්ධ
3. ආගමන - විගමන
4. උක්ත - අනුක්ත
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සංවර්ධිත රටවල දක්නට ලැබෙන ලක්ෂණ ඇතුලත් පිළිතුර තෝරන්න.
1. A හා B ය.
2. C හා D ය.
3. B හා C ය.
4. A හා C ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ත්‍රිපිටකයට අටුවා රචනා කළ විදේශික හිමිනම ඇතුළත් පිළිතුර කුමක්ද?
1. මහානාම හිමි
2. බුද්ධඝෝෂ හිමි
3. පාහියං හිමි
4. හියුන්සාං හිමි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ශීලයෙන් යුතු ව සමාධි භාවනාව සඳහා යොමුවීමේ දී ඇති කරගත යුතු ගුණාංගයක් නොවන්නේ,
1. සන්තුට්ඨිතා
2. වීර්යය
3. ඉන්ද්රිය සංවරය
4. සති සම්පජඤ්ඤ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ‘‘මහවිනිචහි ලබනක වටිති’’ සිතුල්පවුව විහාරයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලාගේ සිව්පසය සපයාගැනිමට පූජා කරමින් සිතුල්පව්ව ලිපිය පිහිටවූ රජතුමා කවුරුන් ද?
1. නිශ්ශංකමල්ල රජතුමා
2. I ගජබාහු රජතුමා
3. I විජයබාහු රජතුමා
4. සිරිමේඝවර්ණ රජතුමා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ඉහළ වැටුප් ලබා රැකියාවක් කිරීමට පුද්ගලයින් තුල ඇති කැමැත්ත හැඳින්විය හැක්කේ ව්‍යවසායකත්වයට එරෙහි වන,
1. සංස්කෘතික සාධකයක් ලෙස ය.
2. දේශපාලන සාධකයක් ලෙස ය.
3. ආර්ථික සාධකයක් ලෙස ය.
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ජාතික නිදහස් අරගලයේ ................................................. සිහිගන්වමින් ගොඩනැගිලි නම් කිරීම සිදුකළේ ය.
1. අගතිගාමීන්
2. අන්තවාදීන්
3. පුරෝගාමීන්
4. විරුද්ධවාදීන්
Answer... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පහත සන්දේශ කාව්‍ය අතරින් පැරණිතම සන්දේශ කාව්‍ය වන්නේ,
1. හංස සන්දේශයයි
2. සැලළිහිණි සන්දේශයයි.
3. මයුර සන්දේශයයි
4. ගිරා සන්දේශයයි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පළාත් සභාවක පළාත් ආණ්ඩුකරු පත්කරනු ලබන්නේ,
1. මහඇමති විසිනි.
2. ජනාධිපති විසිනි.
3. අමාත්‍ය මණ්ඩලය විසිනි.
4. ජනතාව විසිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . * ශක්තිමත් වහල සහිත නිවෙස් ඉදිකිරීම. * ගොඩනැගිලි ආශ්රිත අනතුරු දායක ගහකොල ඉවත් කිරීම. * උස්ගස්වල අතු කපා දැමීම. ආපදා පාලනය කරගත හැකි ක්‍රියාවන් කිහිපයක් ඉහත දැක්වේ. මෙවැනි ක්‍රියාවන් මගින් අපිට පාලනය කරගත හැකි ආපදා තත්ත්වය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රාගී කෙලෙස් වලින් තොරවූ පිරිසිදු සිත් ඇති උතුමන් පියුමකට උපමා කර ඇත. මෙහිදී මඩෙහි ඉපිද ජලයෙන් උඩට විත් ජලය හා අසම්බන්ධිතව පිපුණු නෙළුමෙන් උපමා කර ඇත්තේ,
1. උත්තම පෞරුෂ ඇත්තෝ ය.
2. අවම පෞරුෂ ඇත්තෝ ය.
3. මධ්‍යම පෞරුෂ ඇත්තෝ ය.
4. අධම පෞරුෂ ඇත්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මෝටර් රථයක් රක්ෂණය කර ඇති විටක රුපියල් ලක්ෂ 2ක අලාභයක් සිදුවුවහොත් වන්දි වශයෙන් ලැබෙන මුදල කොපමණ විය හැකිද?
1. රු. ලක්ෂ 7
2. රු. ලක්ෂ 2
3. රු. ලක්ෂ 10
4. රු. ලක්ෂ 8
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ශුද්ධ වූ ලූක්තුමාගේ සුභාරංචිය ආරම්භ වන්නේ,
1. ජේසුස් වහන්සේගේ උපතෙනි.
2. ජේසුස් වහන්සේගේ වංශාවලියෙනි
3. සකර්යස්තුමාගේ යාග පූජාවෙනි.
4. ස්නාචක ජොහන්ගේ දේශනයෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: කියනවාට වඩා යමක් ක්‍රියාත්මක කිරීමේ දී වෙනස් වන බව
1. කතාව දෝළාවෙන් ගමන පයින්.
2. අබරා සිල් ගත්තා වගේ.
3. දී කිරට බළල්ලුත් සාක්කිලු.
4. කටින් බතල කොළ හිටවනවා වගේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවය යනු කුමක්ද?
1. ව්‍යාපාර කෙරෙහි උනන්දු වන පාර්ශව
2. ගනුදෙනුකරුවෝ වේ.
3. ව්‍යාපාරයේ අයිතිකරුවන්ය.
4. ණය දෙන ආයතන වේ.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පසුගාමී අදහස් හෝ සෘණ ආකල්ප වලින් තොරව තම ව්‍යාපාරයේ අනාගතය පිළිබඳව යහපත් ආකාරයට දැකීම ව්‍යවසායකයෙකු තුළ පවතින කිනම් ගති ලක්ෂණයක්ද?
1. ස්වයංපෙළඹවීම වේ. 1 11 ශ්‍රේණිය - ව්‍යවසායකත්ව අධ්‍යයනය - දකුණු පළාත
2. සුභවාදී වීම වේ.
3. පරිසර ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: මෙම සිද්ධියට අදාළව එළවළු හා පලතුරු නිෂ්පාදන ගොවීන්ගේ ගෙවතු වගා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන පාර්ශවය වනුයේ,
1. රජය ය.
2. ප්‍රජාව ය.
3. ගනුදෙනුකරුවෝ ය.
4. සැපයුම්කරුවෝ ය.
Answ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක වර්ෂය අවසානයේ හිමිකම ගණනය කිරීමට පහත තොරතුරු සපයා ඇත. ආරම්භක හිමිකම - රු. 520,000කි. වර්ෂයේ ශුද්ධ ලාභය - රු. 38,000කි. වර්ෂය තුල ගැනිලි - රු. 12,000කි. යෙ¥ අමතර ප්‍ර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පළමු වැන්නේ වර්ධනය සඳහා දෙවැන්න හේතු වූ බව පෙන්වන ප්‍රකාශ/පද යුගලය කුමක් ද?
1. A
2. B
3. C
4. D
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: වෙළඳ සමාගමක් අළුත් භාණ්ඩ ප්‍රචාරණ වැඩසටහනකදී භාණ්ඩ අයිතම තුනක් සහිත ඇසුරුමක් රු. 500/- අලෙවි කරයි. ඇසුරුමේ හාල් 1 kg (A) හා සීනි 1 kg (B) අඩංගු වේ. පාරිභෝගිකයාට තුන්වෙනි අයිතම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: මැවීම පිළිබඳ දෙවන කතාව කිනම් සම්ප්රදෘයේ සමිපාදනයක් ද?
1. පූජක සම්ප්රදායේ
2. යාචේ සම්ප්රදායේ
3. එළොහීම් සම්ප්රද්යයේ
4. ද්විතීය 88 සම්ප්රදෘයේ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
සංග වාපාරෙ 2017.01.01 ට ෙමට රථ වැයට . 100 000, 2017.01.01 ට සත ය .20 000.ෙමම ෙමට රථෙ වාක ෂය ශතය 10% . 2017.12.31 නට ල තව කාශෙ ෙපය වැය හා ධාරණ අගය වෙ;
1. .100 000 - .70 000
2. .100 000 - .90 000
3. .100 000 - .80 000
4. .70 000 - .100 000.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඇමරිකාවේ සහ ජපානයේ සිටින නිලධාරීන් හා සමග පැවැත්වෙන වීඩියෝ සම්මන්ත්‍රණයකට (video conference) ” සම්බන්ධ වීමට ලංකාවේ සිටින නිලධාරියකුට අත්‍යවශ්‍ය නොවන්නේ පහත කුමක් ද?
1. කැමරාවක්, මයික්‍රොෆෝනයක් හා ස්පීකරයක් සහිත පරිගණකයක් හෝ SO ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ ජීවක අඹ උයනේ දී දේශනා කළ සූත්‍රයක් වන්නේ,
1. දම්සක් පැවතුම් සූත්‍රය ය.
2. සාමඤ්ඤඵල සූත්‍රය ය.
3. සෝණ දණ්ඩ සූත්‍රය ය.
4. ධනිය ගෝපාල සූත්‍රය ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: වැඩිහිටි වියේ දී හෘද රෝග පාලනය සඳහා කළයුතු ක්‍රියාමාර්ග නොවන්නේ,
1. මත්ද්‍රව්‍ය, දුම් පානයෙන් ඉවත්වීම.
2. තෙල් අධික ආහාර වලින් මිදීම.
3. තරබාරුකමින් මිදීම.
4. කය වෙහෙසා ව්‍යායාම් නොකිරීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඹභක ප්‍රභ ණඹ ඉක්භවීමභන් නයක ප්‍රතිපර රැම..
1. ඵමේ ඉන්න දරුට වවන් වදන්න මග්
2. මකෝ ඇති තැනටභ ලු මදලුත් කිේ ලු
3. ආත ට අුපමකෝ දුන්න මග්
4. අතියත් තිත්ත මන ලු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ඳ පි්ලරඒ ගැට ඇරපි්ලරඒ යක ය ලඹඒ ඇරපි්ලරඒ අනුපිළිමළින් මඹදී ඇති උත්තයඹ මතෝයන්න.
1. රුනඒ කෘදන්තඒ ත ඹඒ තිය
2. නුණඒකඩඹඒ ග්රවඹ ඒ ක ඹ
3. මුහුදඒ ෘතුඒ ක්රභඹඒ ැහවැනඒ
4. රුරඒ දෘඪඒ ප්රයඒ ධක
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
යන්ත්‍රයක් මගින් ස්කන්ධය 200 kg ක් වූ වස්තුවක් 2 m s-1ක ඒ්කාකාර ප්රරේගයකින් 10 mක් උසකට ඔසවනු ලැරබ්. යන්ත්‍රරේ ක්ෂමතාව රකාපමණ ද? (g =10 m s-2)
1. 3000 J s-1
2. 1000 J s-1
3. 4000 J s-1 úoHdj I 03
4. 2000 J s-1
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිමල් පන්දුවක් විසිකරමින් සිටියි. කමල් වැතිරි සිටි මොවුන් දෙදෙනා දක්වන ඉරියව් වනුයේ,
1. නිමල් හා කමල් යන දෙදෙනාම දක්වන්නේ ස්ථිතික ඉරියව් වේ.
2. නිමල් හා කමල් යන දෙදෙනාම දක්වන්නේ ගතික ඉරියව් වේ.
3. නිමල් ස්ථිතික ඉරියව් ද, කමල්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
රූපකයක් රහිත පාඨය තෝරන්න.
1. එතෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනි කඳ නිවී ගිය
2. දහදිය මුතු ඇට මල් වරුසා වී කරල් බරින් පීදී වැගිරෙයි
3. වැඳ රද පද කමල
4. ඈත කෝපයෙන් රත් වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජ යැ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: සබරගමු නැටුම් සම්ප්රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය කුමක්ද?
1. යක් බෙරය
2. දවුල
3. තම්මැට්ටම
4. ගැට බෙරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත වචන අතුරින් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පද පේළිය තෝරන්න.
1. ගද්‍ය, පද්‍ය, චම්පු, බණ කතා
2. උප්පීඩ, උදලු ගොයියා, සේරංගාව, ඇඹුල
3. හේන් ගෙවඞීම, අක්වැස්ස, වල් ඇල්ලීම, සකලයන් ඇඹීම
4. පොත, පැන්සල, මේසය, සපත්තු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වාපාරයක ක ෙපවල සටහ කර ගෙද ෙදක පහත දැෙ. අට .15 000 ණය යට ෙගම .14 000 ඉහත ගෙද ක සටහ ෙපවල සටහ ෙ භාත කළ ලා ෙඛන ෙව;
1. ලපත , ගැ ඉෙවය
2. ඉෙවය, ගැ ඉෙවය
3. ලපත , ෙග වචරය
4. ෙග වචරය, ජ’න වචරය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවැන්න මඟින් යදවැන්න හඳුන්වා දුන් බව දැක්යවන පද යගලය කුමක් ද ?
1. A
2. B
3. C
4. D
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: චලනයේ දී හා නිශ්චල අවස්ථාවේ දී සිරුරේ සියලු කොටස් නිවැරදිව පිහිටුවා ගැනීම මේ නමින් හැඳින්වේ,
1. සිත්සේ සිටීම
2. සීරුවෙන් සිටීම
3. පහසුවෙන් සිටීම
4. නිවැරදි ඉරියව්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
බැංකු ප්රකාශනයේ බැර තීරුවේ ඇතුලත් අයිතම වන්නේ,
1. ණයගැති ප්‍රේෂණ, පොලී ලැබීම්, අයිරා පොලී
2. බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු, අයිරා පොලී
3. ස්ථාවර නියෝග මත ගෙවීම්, බැංකු ගාස්තු, අයිරා පොලී
4. ලාභාංශ ලැබීම්, ණයගැති ප්‍රේෂණ, පොලී ලැබීම්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග පිලිබඳව ප්‍රකාශ කිහිපයක් පහත සදහන් වේ. A. පරිගණක ජාල දෙකක් සම්බන්ධ කිරීම සදහා නාභිය භාවිත කළ හැකිය. B. වර්තමානයේ ජංගම දුරකථන සදහා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති කිරීමට වයි ෆයි ඇඩැප්ටර භාව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මිනිස පද්හ සසය ය ඳවතින වර්ණපද්හ ව ෙය ෙණන පයොඳභණද?
1. 23
2. 46
3. 69
4. 92
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඉලෙක්ට්‍රොනික වෙළඳාමෙහි අවාසියක් දැක්වෙන්නේ පහත සඳහන් කවර ප්රකාශයෙන්ද?
1. හර කාඩ්පත් මගින් ගෙවීමට හැකි වීම.
2. පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කිරීමට හැකිවීම.
3. ඇනවුම් කළ වෙළඳ භාණ්ඩය ඒ ආකාරයෙන්ම නොලැබීමට හැකි වීම.
4. පැ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
වීදි නාට්‍ය කලාව ලංකාව තුළ ප්‍රචලිත කිරීමෙහිලා පුරෝගාමී වූ කලාකරුවා කවුද?
1. ගාමිණී හත්තොටුවේගම
2. පරාක්‍රම නිරිඇල්ල
3. ධර්මසිරි බණ්ඩාරනායක
4. සුගතපාල ද සිල්වා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පරිසරයට හෝ වෙනත් කිසිඳු පාර්ශවයකට හානි සිදු නොවන සේ ව්‍යාපාර කටයුතු සිදුකළ යුත්තේ,
1. ව්‍යාපාර ආචාරධර්ම පද්ධතියකට අනුව ය.
2. ව්‍යාපර නීතිරීති පද්ධතියකට අනුව ය.
3. රජයේ නීති රීතිවලට අනුව ය.
4. අයිතිකරුවන්ගේ ප්‍රතිපත්තිවලට අනුව ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: නිශ්ශංකමල්ල රජතුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද?
1. B හා D
2. A හා C
3. C හා E
4. B හා C
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනයේදී සිදුවන අනුනන විභාජනයේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ,
1. මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් දුහිතෘ සෛලවලට ලැබීම.
2. වර්ණ දේහවල වෙනස්කම් මත ප්රභේධන හටගැනීම.
3. න්‍යෂ්ඨියේ වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
රවිඳුට රු. 50 000 ක ලංකා බැංකුවේ රේඛිත චෙක්පතක් ගයාන්ගෙන් ලැබුණි. රවිඳුට තම මහජන බැංකුවේ ජංගම ගිණුමේ එය තැනපත් කිරීමට නොහැකි විය. මෙහි සඳහන්ව තිබූ රේඛනය වන්නේ,
1. ගනුදෙනු කළ නොහැකිය.
2. ලංකා බැංකුව.
3. මහජන බැංකුව.
4. ආදායකයාගේ ගිණුමට පමණි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සියලු ම ව්‍යාපාර කටයුතු ආර්ථික කටයුතු ලෙස සැලකෙන්නේ,
1. අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන නිසා ය.
2. අඛණ්ඩව ගනුදෙනු සිදුවන නිසා ය.
3. ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වන නිසා ය.
4. සීමිත සම්පත් භ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. සම්පත්, සේවකයෝ, ප්‍රජාව
2. සම්පත්, සේවකයෝ, අයිතිකරුවෝ
3. ප්‍රජාව, කළමනාකරුවෝ, සේවකයෝ
4. තරගකරුවෝ, සම්පත්, සේවකයෝ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
1978 ශ්‍රී ලංකා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇති කළ ප්‍රධාන වෙනස්කමක් නම්,
1. විධායක ජනාධිපති ධුරයක් ඇති කිරීමයි.
2. අග්‍රාණ්ඩුකාර තනතුර අහෝසි කිරීමයි.
3. ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් කිරීමයි.
4. ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුව හඳුන්වා 208.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘මෙහෙස වි කල් වැඩිකින් ප්‍රයෝජනයක් නොලැබී යාම’ යන අර්ථයට ගැළපෙන ප්‍රස්තාව පිරුළ වන්නේ,
1. අඹි තත්දොනගේ කඳ හැලිය වගේ
2. ඇටිකෙහෙල් කෑපු උගුඩුවා වගේ
3. ගහට බි කඩුවා වගේ
4. කලවා මාරුපය ගියා වගේ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ලොව ප්‍රථම මුද්‍රිත ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ,
1. ලතින් ව්‍යාකරණය යි.
2. වජ්ර සූත්‍රය යි.
3. බයිබලය යි.
4. ලන්ඩන් ගැසට් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: හයිඩ්රජන් වායුවේ ලක්ෂණයක් නොවන්නේ,
1. දාහ්‍ය ද්‍රව්‍යයක් වීම ය.
2. දහන පෝෂක වායුවක් වීම ය.
3. අවර්ණ වීම ය.
4. වායුගෝලයේ වාතයට වඩා ඝනත්වයෙන් අඩු වීම ය.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පළාත් සභාවක ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ බලධරයා වනුයේ,
1. පළාත් සභා ලේකම් වේ.
2. පළාත් සභාවේ ව්‍යාපාර කටයුතු අධ්යක්ෂ වේ.
3. පළාත් සභාවේ වාණිජ රෙජිස්ට්‍රාර්වරයා වේ.
4. පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදී නැති වරණය තෝරන්න.
1. ඔහු දුවද්දී වැටුණි.
2. අද වැස්සොත් වැව පිරේවි
3. හිරු නැගෙත නෙලුම් පිපේ
4. මගේ වැඩබලා මව සතුටු විය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පූර්ව ස්වරලෝප සන්ධියට උදාහරණයක් වන්නේ කුමක් ද?
1. නියංසාය
2. සුරත
3. නිරවුල්
4. මලසුන
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: X (s) + CuSO4 (aq) X SO4 (aq) + Cu (s) පාා සමීකරණපයන් ද්ැක්පවන රසායනික ප්රිකක්රියාපේ X මූල්රවය විය තැක්පක්,
1. Mg ය.
2. Au ය.
3. Hg ය.
4. Ag ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: X = 1101 + 1011 නම් X හි අගය වන්නේ, 2 2
1. 1100
2. 1110
3. 11000
4. 100010 2 2 2 2
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සෛල වර්ධනය හා විකසනය වීම සිදුවන පියවර තුනක් පහත දැක්වේ. C A - සෛල ප්‍රමාණයෙන් වැඩිවීම. B - සෛල සංඛ්‍යාව වැඩි වීම. B C - සෛල විශේෂණය වීම. A F ඒවායින් සෛල විභාජනය සිදු වන පියවර වන්නේ,
1. A පමණි.
2. B පමණි.
3. A හා B පමණි.
4. B හා C පමණි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
අවත්තකරුයන් රියවීභ, අවත්තකරු ධර්භයට රිය කිරීභ වකවනකු තුෂ ඇත්නේ ුහු තුෂ ඇත්වත්,
1. භංග කරුණු ය.
2. දිුතණුලට වශේතුලන කරුණු ය.
3. ලව කරුණු ය.
4. ඳරාබල කරුණු ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
අධිකරණ සේවා කොමිෂම සමන්විත වන සාමාජිකයන් ගණන වන්නේ,
1. විසිදෙනෙකි.
2. දහසයදෙනෙකි.
3. පස්දෙනෙකි.
4. තුන්දෙනෙකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: පොදු පුවත්, ආරංචි හෝ සිදුවීම් ඇතුළත් කොට මුද්‍රණය කොට පළ කරනු ලබන මුද්‍රිත මාධ්‍ය වන්නේ,
1. සඟරා
2. පොත්
3. පෝස්ටර්
4. පුවත්පත්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මුල් ඓතිහාසික යුගයේ ගම්වල ඇතිවන ගැටළු දසගම් ඇත්තන් නමින් හඳුන්වන මණ්ඩලයකින් විසඳූ බව සඳහන් වන ශිලාලේඛනය මින් කුමක් ද?
1. අනුරාධපුර පුවරු ලිපිය
2. බුද්ධන්නේහෙල සෙල්ලිපිය
3. කළුදියපොකුණ සෙල්ලිපිය
4. වේවැල්කැටිය සෙල්ලිපිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: දත්ත හො ගතොරතුරු සම්බන්වධගයන්ව නිවැරදි වන්වගන්ව කුමන ප්රකොයයද (a) කොලොනුරූපී බව සහ සම්ූර්ණ බව ගතොරතුරක ලක්ෂණ ගදකක් ග.. (b) තනිව ත් කළ දත්ත වලට අර්ථයක් නැත. (c) දත්ත ගතොරතුර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පහත දැක්වෙන්නේ ඉතිරිකිරීමේ ගිණුමක හා ජංගම ගිණුමක ප්‍රයෝජන කීපයකි. A - තැන්පතු සඳහා පොලී ආදායම හිමිවීම B - අයිරා පහසුකම් ලබාගත හැකිවීම C - ස්ථාවර නියෝග නිකුත්කළ හැකිවීම D - චෙක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, ‘‘ලෝකය, සත්වයා’’ යැයි කියනු ලබන ධර්මයන් හඳුන්වන නාමය වන්නේ,
1. ස්කන්ධයෝ ය.
2. කර්මයෝ ය.
3. පඤ්චේන්ද්රියෝ ය.
4. ත්රිලක්ෂණයෝ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සෞන්දර්ය්ය අගය කරන බුදු සමය සිවුර සකස් කර ඇත්තේ මගධ දේශයේ පිහිටි කෙත්යායක හැඩයටය. එහෙත් එම සිවුරු පරිහරණය කිරීමේ දී නොසලකාහැරිය යුත්තක් වන්නේ,
1. සුළඟින් හා අව් රස්මියෙන් වැළකීම සඳහා යන්නය.
2... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: නාමරූප ධර්ම හේතු කරගෙන ආයතන හය (ෂඩායනන) ඇති වන බව පටිච්ච සමුප්පාදයේ දැක්වේ. එම ආයතන හය වන්නේ,
1. චක්ඛු, සෝත, ඝණ, ජිවිහා, කාය, මන
2. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, නාම
3. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම
4. පඨවි, ආජො, තේජො, වායෝ, ආකාස, ස... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘මෙය තර්කානුකූල යැයි කියා හෝ න්‍යායානුකූල යැයි කියා හෝ’’ යනාදි කරුණු ගෙන හැර දක්වමින් යමක් නොපිළිගත යුතු බව දේශනා කළේ කවුරුන් හට ද?
1. කේසපුත්තයේ කාලාමවරුන්ට ය.
2. ශාක්‍ය වංශිකයන්ට ය.
3. ලිච්ඡවී වංශිකයන්ට ය.
4. කෝලීය වංශිකයන්ට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මිනිස් අවශ්‍යතා හා මිනිස් වුවමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පිළිතුරුවලින් නිවැරදි පිළිතුර තෝරන්න මිනිස් අවශ්‍යතා මිනිස් වුවමනා
1. සංකීර්ණ වේ නිර්මාණය කළ හැකි වේ.
2. අසීමිත වේ පොදු වේ.
3. විවිධ වේ පොදු වේ
4. සීමිත වේ විවිධ වේ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: . අවතල ද්ර් ණයක ධ්රැවපස ට ට වරතා පක්න්්රයට ු ර 20 cm කි. එහි නාභිය ු ර වන්පන්.
1. 10 cm කි.
2. 20 cm කි.
3. 40 cm කි.
4. 30 cm කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකි කරුණක් නොවන්නේ,
1. මළවුන් පිදීම හා ගල් පර්වත වලට මිනිසුන් වන්දනා කිරීම ආරම්භ වීම.
2. මහා විහාරය කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් ඇරඹීම ය.
3. දේශීය භික්ෂූ සමාජය ආරම්භ වීම ය.
4. කැටයම් හා මූර්ති කලාවන් බ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කාලිංග මාඝ හා චන්ද්‍රභානු යන ආක්‍රමණිකයන්ගෙන් රට මුදාගත් පාලකයා
1. පළමුවන පරාක්‍රමබාහු ය.
2. දෙවන පරාක්‍රමබාහු ය.
3. තුන්චන විජයබාහු ය.
4. පළමුවන විජයබාහු ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සෑම පළාත් සභාවකටම මහ ඇමති ඇතුළුව ඇමතිවරු කුමන සංඛ්‍යාවක් සිටී දැයි පහත පිළිතුරු අතරින් . තෝරන්න.
1. 4 යි.
2. 3 යි.
3. 6 යි.
4. 5 යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
වල්ඛනයකට ශිර්ෂකයක්(Header) හා පාදකයක් (Footer) සතුලත් කිරීවම් අරමුණ වන්තවන්ත,
1. වල්ඛනවේ සමස්ත වපනුම වැඩි කිරීම
2. පිටුවක අරම්භය හා අවසානය සටහන්ත කිරීම.
3. වි ාල වල්ඛනයක් පහසුවවන්ත කියවිය හැකි වීම
4. වල්ඛනය වඩාත් විධිමත් හා සන්තවිධානාත්මක වීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය හිමි වන්නේ,
1. අග්‍ර විනිශ්චයකාරවරයාට ය
2. අධිකරණ ඇමතිවරයාට ය.
3. ජනාධිපතිවරයාට ය. | [3දවැනි පිටුව බලන්න. 2
4. නීතිපතිවරයාට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
භික්ෂූන් වහන්සේ සමාජයට බරක් නොවන ආකාරයෙන් සැදැහැවතුන්ගෙන් ප්‍රත්‍ය පහසුකම් ලබාගත යුත්තේ,
1. ඹමරා මල නොතලා රොන් ගන්නාසේය.
2. මිනිසුන්ට බණ කියාය.
3. මිනිසුන්ගෙන් බලහත්කාරයෙනි.
4. මිනිසුන් කැමැති නම් පමණකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: "ජීවත් වීම යනු ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසිමයි" යනුවෙන් ප්‍රකාශ කරන ලද සභා පිතෘවරයා වන්නේ,
1. ශුද්ධ වු අම්බ්‍රොස් තුමා
2. ශුද්ධ වු සිරිල් තුමා
3. ශුද්ධ වු ජස්ටින් තුමා
4. ශුද්ධ වු අගුස්තිනු තුමා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
00111001 මඟින් දැක්වෙන දශමය සංඛ්‍යාව කුමක් ද?
1. 79
2. 93
3. 39
4. 161
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.