prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
Y න් මර්රයඹක නයිපේ පේ සරඹ Y(NO3)2 පග. කපේන් Y මර්රය වහ ාහත් ගළරපඳතුපතු ඳවත කයක්ද
1. K ඹ.
2. Mg ඹ.
3. Na ඹ.
4. Al ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ආර්ලික භාණ්ඩඩයක් හා ආර්ලික ශනාවන භාණ්ඩඩයක් පිළිශවළින්ත් දැක්ශවන පිළිතුර කුමක් ද?
1. ආහාර හා ඇඳුේ පැලඳුේ
2. වාතය හා ජලය
3. ආහාර හා හිරු එළිය
4. ජලය හා සේවර්ලණාභරණ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ස්වර සන්ධියට හා පරස්වරලෝප සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
1. ලකඹර, සුරාසුර
2. යනෙන, සුරඟන
3. ලකඹර, සුරඟන
4. ඔවුනොවුන්, සුරාසුර • අංක 29, 30, යටතේ දී ඇති ප්රශ්නවල ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මට සුදු ලූනු පොඩි කරන්න එපා යැයි රෑ බෝවී පැමිණි අයියාට මව පැවසුවා ය.
1. වර්ණනා කිරීම
2. වැල්වටාරම් කීම
3. අහංකාර බස් දෙඞීම
4. අනුන් මුළා කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පා පන්දු ක්‍රීඩාවේ පන්දු පාලනය සඳහා භාවිතාවන පන්දුව නැවැත්වීමේ ක්‍රමයක් නොවන්නේ,
1. පාදය පිටුපසින් නැවැත්වීම.
2. පන්දුව මත පාදය තබා නැවැත්වීම.
3. පාදය පිටතින් නැවැත්වීම.
4. පාදය ඇතුලතින් නැවැත්වීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
අශහවනුල් හුලුක් යන අරළබි ලචනණයන් අර්ථය ලන්ණන් කුමක් ද?
1. යශ ගුණය තුළින් ඇතිලන ඉවහළම් අාංකළර ක්රියළලන් ය.
2. ඳළඳයන් තුළින් ඇතිලන අයශඳත් ක්රියළලන් ය.
3. නබිලරුන්ට ඳමණක් සීමළ වු යශගුණළාංගයන් ය.
4. අනිලළර්ය කරන ද ක්රියළලන් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: හොරණෑව අයත් වන පංචතූර්ය කාණ්ඩය කුමක්ද?
1. විතත
2. විතතාතත
3. ඝන
4. සුෂිර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: අප්‍රමාදව හා අපක්ෂපාතීව යුක්තිය පසිදලීම මගින්,
1. රට තුළ සිදුවන අපරාධ හා ¥ෂණ මර්ධනය වේ.
2. නීතිය වෙනුවට අවනීතිය ඉදිරියට පැමිණේ.
3. මිනිසුන් තුළ නීතියට ඇති ගෞරවය හීන වේ.
4. යුක්තිය ඉටුකර ග... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
කැල්සියම් කාබනේට් තාප වියෝජනයට අදාළ සමීකරණය ද ඊට අදාල ශක්ති සටහන ද පහත දැක්වේ. CaCO (s) → CaO (s) + CO (g) 3 2 CaO (s) + CO (g) ඉහත ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රකාශ 3ක් පහත දැක්වේ 2 ශක්තිය A - ඵලවල ශක්තියට වඩා ප්‍රතික්‍රියකවල ශක්තිය අඩුය B - තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකි C - මෙම ප්‍රතික්‍රියාව සිදුවීමට තාපය ලබාදිය යුතුය CaCO (s) 3 මි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන ඇති කරගන්නා පැහැදීම හැඳින්වීම සඳහා යොදා ගනු ලබන්නේ,
1. අනිත්‍යය ලෙස ය.
2. අවෙච්චප්පසාදය ලෙස ය.
3. පටිච්චසමුප්පාදය ලෙස ය.
4. ත්රිලක්ෂණය ලෙස ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ගලයට තම ද ආෙයජනය ාධන ලාභ ඉපෙ හැයාව ඇෙ;
1. ඉෙ තැප ව.
2. භාඩාගාර පව.
3. සමාගමක සාමාන ෙකටස් ල ගැෙම.
4. ස්ථාවර තැප ව.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: හතරවන මිහිඳු රජතුමාගේ වේවැල්කැටිය සෙල් ලිපියට අනුව හරක් සොරකම් කර අසුවන අයට දුන් දඬුවම නම්,
1. හරකාගේ ශරීරයේ තිබෙන මුද්‍රාව, සොරාගේ නළලේ තැබීමට නියම කිරීම.
2. එල්ලා මැරීම
3. දඬුකඳේ ගැසීම
4. සොරාග... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පළමු වැන්න වැඩිවීම, දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපානු ලබන සිද්ධි යුගල වන්නේ,
1. A හා B
2. B හා C
3. C හා D
4. A හා D
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ජනවන්දනා වර්ෂයට අයත් සති ගණන වන්නේ
1. 57
2. 53
3. 52
4. 51
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
ප්රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ තෙත් කලාපීය එළිමහන් වාසස්ථානයක් වන්නේ
1. මිනිහාගල්කන්ද ය.
2. පොතාන ය.
3. මඩොල්සිම ය.
4. බෙල්ලන්බැදිපැලැස්ස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ප්රයෝජ්ය ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය කුමක් ද?
1. ඔහු ගී ගයා වේදිකාවෙන් බැස ගියේ ය.
2. ඇමතිතුමා නියෝග පනවයි.
3. කපටි නරියා හාවා රවටයි.
4. ගුරුවරයා ශිෂ්‍යයෙකු නටවයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: "බළලුන්ගේ" යන පදයේ ප්‍රකෘතිය හා ප්‍රත්‍යය වෙන් කළ විට නිවැරදිව දැක්වෙන්නේ,
1. බළ + උන්ගේ
2. බළලා + උන්ගේ
3. බළල් + උන්ගේ
4. බළ + ලුන්ගේ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: "හේතුවෙන් උපදින යම් ධර්ම තාවයක් වෙත් ද ඒ ධර්මයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළ සේක. ඒ ධර්මයන්ගේ යම් නිරෝධයක් වේද එය ද දේශනා කළ සේක" මෙම අර්ථය සඳහන් ගාථාවේ මුල් දෙපදය වන්නේ,
1. "අනේකජාතී සංසාරං... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: සංකීර්ණ බහු සංස්කෘතික ලක්ෂණ සහිත රටක් වන්නේ,
1. ඇමරිකා එක්සත් ජනපදය
2. චීනය
3. කියුබාව
4. ශ්‍රී ලංකාව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බුදු දහමේ ඉගැන්වෙන සතර සංග්‍රහ වස්තුවලට අයත් වරණය වන්නේ,
1. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා
2. දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව
3. ඡන්දය, දෝසය, භය, මෝහය
4. ඡන්ද, චිත්ත, විරිය, විමංසා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිදුහත් බෝසතාණන් ‘කිං කුසලගවේසිව’ සිටි කාලයේ පළමුව සොයා ගිය සප්තසමාපත්තිලාභි තවුසා වන්නේ,
1. කාලදේවල තවුසා
2. භග්ගව තවුසා
3. උද්දකරාමපුත්ත තවුසා
4. ආලාර කාලාම තවුසා
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: ඉස්ලාම් බැතිමතුන්ගේ උත්සවයක් වන්නේ කුමක්ද?
1. වෙසක් උත්සවය
2. තෛපොංගල් උත්සවය
3. ඇසළ උත්සවය
4. රාමසාන් උත්සවය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ' දටික සුමන ' නම් ශිල්පියා පහත සඳහන් කුමන කර්මාන්තයක් හා සම්බන්ධ වේද?
1. කුඹල් කර්මාන්ත
2. තඹ කර්මාන්ත
3. පන් කර්මාන්තය
4. ඇත්දත් කැටයම් කර්මාන්තය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . දුර පැනීමේ හා උස පැනීමේ ඉසව් සඳහා සහභාගීවන තරගකරුවෙකුට භාවිතා කළ හැකි ශිල්පීය ක්‍රම පිළිවෙලින් දැක්වෙන පිළිතුරු කාණ්ඩය වන්නේ,
1. ගුවනේ එල්ලීමේ ක්‍රමය, ස්ට්‍රැඩ්ල් ක්‍රමය
2. ගුවනේ පාවෙන ක්‍රමය, භ්‍රමණ ක්‍රමය
3. ප්ලොප් ක්‍රමය, හිච් කික... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පළමුවැන්නේ පරිහානියට දෙවැන්න බලපා ඇති බව දැක්වෙන යුගලය කුමක් ද?
1. A
2. B
3. C
4. D 4
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මලල ක්‍රීඩා වර්ගීකරණයට අයත් වන ඉසව් ඇතුළත් කාණ්ඩය වන්නේ,
1. ජවන හා පිටිය, තරග ඇවිදීම, මාර්ග ධාවනය, මැරතන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - 10 ශ්‍රේණිය 02 පිටුව
2. ජවන හා පිටිය, කඳු දිවීම, සප්ත ප්‍රයාම, දසප්‍රයාම මාර්ග ධාවනය
3. ජ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2017/12/31 දිනෙන් අවසන් වර්ෂයට අදාලව මෙම ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ,
1. රු. 185000 කි.
2. රු. 12000 කි.
3. රු. 65000 කි.
4. රු. 245000 කි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
එක් එක් වචනයෙහි මුල් අකුරෙහි දීර්ඝ ඇදය, දීර්ඝ පාපිල්ල, ඇලපිල්ල, ගැටපිල්ල පිළිවෙළින් යෙදි ඇති වරණය තෝරන්න.
1. කාවඩි, සුළඟ, ශාන්ත, බෞද්ධ
2. නැවක්, නූපන්, දාරක, ප්‍රෞඪ
3. නෑදෑයෝ, නුදුරෙහි, වැස්ස, මෘදු 1
4. වෑවර, රූපක, නායක, තෘෂ්ණාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: {0, 1, 2, 3, 4, 5, 6, 7} යන සංඛ්‍යා කුලකය ඇතුළත් වන සංඛ්‍යා පද්ධතියේ පාද අගය වන්නේ,
1. දහසය
2. හත
3. දෙක
4. අට
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉස්ලාම් ධර්මය
ප්රශ්නය: තමළල අයශඳතට ණඳොෂඹලන සිත,
1. නසහසුල් ේලළමළ
2. නසහසුල් මුත්මඉන්නළ
3. අත් තවහි.යළ
4. නසහසුල් අම්මළරළ බිවහසු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
කරල පැහුණ
1. අස්වනු වැඩි වුනා
2. වාසියක් වුණා
3. කරල් කහ ගැහුනා
4. බලාපොරොත්තු සුන්වුණා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: 'වීර කාව්‍ය නාට්‍ය' (Epic Theatre) සම්ප්රදාය ලොවට හඳුන්වා දුන් නාට්‍යකරුවා කවුද?
1. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කි
2. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
3. ඇරිස්ටෝටල්
4. විලියම් ෂේක්ස්පියර්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
ව්‍යාපාරයකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා උපකරණ මිල දී ගැනීම සිදු කරනු ලබන්නේ,
1. නායකයාගේ භූමිකාව යටතේ ය.
2. කළමණාකරුගේ භූමිකාව යටතේ ය.
3. අයිතිකරුගේ භූමිකාව යටතේ ය.
4. සේවකයාගේ භූමිකාව යටතේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ද්වි පක්ෂ ක්‍රමයක් ඇති රාජ්‍යයකට නිදසුනක් වනුයේ,
1. කියුබාව
2. රුසියාව
3. චීනය
4. ඇමරිකා එක්සත් ජනපදය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බෝසත් සිරිත සැබෑ ලෙසම අභියෝග රැසකින් පිරී පැවතුනි. ඒ සියල්ල කුමරු ජයගනු ලැබුවේ
1. ඥාතීන් මුල්කොටගෙනය.
2. පියා මුල්කොටගෙනය.
3. ඉවසීම, කැපවීම, අධිෂ්ඨානය මුල්කොටගෙනය.
4. මිතුරන් මුල්කොටගෙනය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ගුරුළුගෝමී ප`ඩිවරයාගේ විශාරද දැනුම ප්‍රකට කරමින් රචිත ධර්ම ග්‍රන්ථය වන්නේ,
1. අමාවතුරයි.
2. බුත්සරණයි.
3. ධර්ම ප්රදීපිකාවයි.
4. සද්ධර්ම රත්නාවලයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණකයක් ජාලයකට සම්බන්ධ කිරීමේ දී ..........A............ කෙවෙනිය ඔස්සේ එයට රැහැන් සම්බන්ධ කළ හැකිය.ඉදිරිපත් කිරීමක් සිදුකරන විට දී එම ජාලයේ ඕනෑම පරිගණකයකට එහි ඇති ........B........කෙවෙනිය භාවිත කර ඩිජිටල් රූපවාහිනී තිරයක්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
හෘද ස්පන්දනයේදී ඇතිවන ලබ්- ඩප් ශබ්ද පිළිබඳ ප්‍රකාශ හතරක් දී ඇත. A. “ලබ්” ශබ්දය ඇතිවන්නේ ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසීමේ දී ය. B. “ලබ්” ශබ්දය ඇතිවන්නේ අඩසඳ කපාට වැසීමේ දී ය. C. “ඩප් ”ශබ්දය ඇතිවන්නේ ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසීමේ දී ය. D. “ඩප් ”ශබ්දය ඇතිවන්නේ අඩසඳ කපාට වැසීමේ දී ය. මේවායින් නිවැරදි ප්‍රකාශ පමණක්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ශ්‍රී ලංකාවේ මහ කන්නයට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ,
1. පළමුවන අන්තර් මෝසම් වැසි මගිනි.
2. නිරිත දිග මෝසම් වැසි මගිනි.
3. දෙවන අන්තර් මෝසම් වැසි මගිනි.
4. ඊසාන දිග මෝසම් වැසි මගිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
මිනිස්සු අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් ජීවත් වීමට ලාභය අරමුණු කර නොගෙන පවත්වාගෙන යන සංවිධාන අතර වෙනස් සංවිධානය වනුයේ,
1. මරණාධාර සමිති
2. සුභසාධක සමිති
3. අන්‍යෝන්‍යාධාර සමිති
4. සමුපකාර සමිති
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ‘‘කිසිවෙක් තමාට ස්වාමියාණෝ කියා නොගන්න. නායකයා සේවකයා විය යුතුය.’’ යන ධර්මතාවය සේවයේ පදනම ලෙස සලකා කටයුතු කළේ,
1. ගරු පීටර් ජෙරාඩ් ද සිල්වා පියතුමා
2. ගරු තිස්සබාලසූරිය පියතුමා
3. දෙවන ජුවාම් පාවුලු පාප්වහන්සේ
4. ගරු චන්ද්‍රා ප්‍රනා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත දැක්වෙන්නේ ලෙජරයේ ඇති ගිනුම්වර්ග කීපයකි. A - ලැබුවටිටම් ගිණුම B - ගෙනයාමේ කුලි ගිණුම C - ගැනිලි ගිණුම D - උපකරණ ගිණුම මින් වැඩිවිම "හර" අඩුවිම "බැර" යන ද්විත්ව සටහන් මුලධර්මය නිරූපනය වන ගිණුම් වන්නේ,
1. B හා D
2. A හා... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: මෝල්ටෝස් , පෘක්ටෝස් , සෙලියුලෝස් අයත් කාබෝහයිඩ්රේට කාණ්ඩ පිළිවෙලින් දක්වා ඇති වරණය වන්නේ,
1. මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ ය.
2. ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ, මොනොසැකරයිඩ ය.
3. පොලිසැකරයිඩ, මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ ය.
4. ඩයිසැකරයිඩ, මොනොසැකරයි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවූයේ,
1. උඳුවප් පෝය දිනකය.
2. පොසොන් පෝය දිනකය.
3. වෙසක් පෝය දිනකය.
4. දුරුතු පෝය දිනකය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා යනු,
1. සිවු සඟරාවත් ය.
2. සිවු බඹ විහරණ ය.
3. චතුරාර්ය සත්‍ය ය
4. සිවුරඟ සේනා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඇලුමිනියම් රදාරකට වාරන් අසේ සවි කිරීරම් දි රලෝහ විඛාදනය වැලැක්වීමට භාවිත කළ හැකි වඩාත් ඵලදායි ක්‍රියාමාර්ගය කුමක් ද?
1. රලෝහ රදකම රහාඳින් තින්ත ආරල්ප කිරීම.
2. සක්‍රියතාව අඩු කුඩා රලෝහ රකාටස් රදාරට සවිකිරීම.
3. වාරන් අසේවල පමණක් තීන්ත ආරල්ප කි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සෑම ව්‍යාපාරිකයකුම ව්‍යවසායකයකු වන්නේ නැත. එසේම සෑම ව්යවසායකයකුම ව්‍යාපාරිකයකු ද නොවේ. ඒ අනුව ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා වෙනස් වන ලක්ෂණයක් වනුයේ,
1. ආර්ථික කටයුත්තක යෙදීම.
2. සම්පත් භාවිතා කිරීම.
3. ගතානුගතිකව ගැටළු විසඳීම.
4. ස්වයං පෙළ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: වර්ත මානයේ තරම් ළමා පරම්පරාවේ දුක්ඛදායක සිද්ධීන් තවත් නොවීය.
1. වර්තමානයේ දුක්ඛදායක වන්නේ ළමා සිදුවීම්ය.
2. සෝචනීය සිදුවීම්වලට වර්තමානය මුල් වේ.
3. ළමා පරපුරට වර්තමානය එතරම් සුබද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: චිරැද්ධාර්ථචත් පද යුගලයක් ඇතුළත් නොචන වරණය තෝරන්න.
1. ආමිෂ - නිරාමිෂ
2. ආදර - සමාදර i
3. උත්තම - අධම
4. අන්ත - අනන්ත 4
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපාන වැරද්දකි.
1. ණය හිමියෙකුගෙන් ලද රු. 1 300 ක වට්ටම මුදල් පොතේ ලද වට්ටම් තීරුවේ 3 100 ක් ලෙස සටහන් කිරීම.
2. රු. 1 500 ක දුරකථන බිලක් ගෙවීම මුදල් පොතේ නිවැරදිව සටහන් කර දුරකතන ගාස්තු ගිණුමට රු. 5 100 ලෙස සටහන් කිරීම.
3. රු. 15 000 ක විකුණුම් ඉන්වොයිසියක් පොත් වලින් මඟ හැරීම.
4. ගොඩනැගිලි කු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
උඩැක්කිය අයත් වන පංචතූර්ය භාණ්ඩ වර්ගය කුමක්ද?
1. විතතාතත
2. විතත
3. ඝන
4. ආතත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මෙරට ශාසනික පුනරුදයක් ඇතිකරලීමට සහ උපසම්පදාව නැවත ස්ථාපනය කිරීමට අනුග්‍රහ දැක් වූ රාජ්‍ය පාලකයා වන්නේ,
1. දුටුගැමුණු රජතුමා ය.
2. දේවානම්පියතිස්ස රජතුමා ය.
3. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ය.
4. රාජසිංහ රජතුමා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදු කරන පුද්ගලයා වන්නේ,
1. අගමැතිවරයා
2. කථානායකවරයා ලකුණු 1 5 40 = 40 4 10 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය - දකුණු පළාත
3. මහ ඇමතිවරයා
4. පළාත් ආණ්ඩුකාරවරයා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඉහත වගන්ති වලින් යුරෝපයේ සමහර රටවල් ප්‍රබල ජාතික රාජ්‍ය බවට පත්වීමට හේතු වූ කරුණු ඇතුළත් පිළිතුර වන්නේ,
1. D E F
2. C D E
3. A B C
4. B E F
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
දිව්‍ය පූජා වේලාවේ දී ආසිරි පැන් ඉසිනු ලැබීම ॥
1. පශ්චාත්තාපික පිළිවෙතකි.
2. ස්තෝත්ර යාගික පිළිවෙතකි.
3. දේව වාක්‍ය පිළිවෙතට සූදානමකි.
4. පුදසුන සූදානම් කිරීමේ පිළිවෙතකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පළමුවැන්න හා දෙවැන්න අතර කිසිඳු සම්බන්ධතාවයක් නොදක්වන යුගලය කුමක් ද?
1. D
2. A
3. B
4. C
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
යදවැන්න ආරම්භවීමට පළමුවැන්න යහේතු වූ බව දැක්යවන පද යගලය කුමක් ද?
1. B
2. A
3. D
4. C
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
උක්ත ආඛ්‍යාත පද ගැළපීම නිවැරදි වාක්‍යය තෝරන්න.
1. ළමයි පාසල් ගියේය.
2. අලි රංචුව කැලයට වැදුණෝය.
3. ගොවියෝ කුඹුරේ වැඩ කරති.
4. මම පොතක් කියවයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
‘‘සින්ධූපමාන වැව් තලා මතින් ඇදී’’
1. සින්ධු උපමාන යන වැව් තලා මතින් ඇදී
2. සාගරය හා සමාන වැව් තලා මතින් ඇදී
3. විශාල ¥පත් වැනි වැව් තලා මතින් ඇදී
4. විශාල ජලාශ වැනි වැව් මත්තෙන් ඇදී
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බෞද්ධ ධජයේ වර්ණ කීයක් තිබේද?
1. පහකි
2. අටකි
3. හයකි
4. හතකි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සන්නිවේදකයා තම සන්දේශය තෝරාගත් කිහිපදෙනෙකුටත් ඔවුන් ද තෝරාගත් කිහිපදෙනෙකුටත් සන්දේශය ලබාදෙන අවිධිමත් සන්නිවේදන ආකෘතිය වන්නේ,
1. පර්ෂද දාමය යි.
2. තනි දාමය යි.
3. ඕපා¥ප දාමය යි.
4. සම්භාවිතා දාමය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ඔබ තොරතුරු සන්නිවේදන තාක්ෂණය හදාරන ශිෂ්‍යයකු ලෙස පරිගණක භාවිතයේ දී ඉරියව් පවත්වා ගත යුතු නිවැරදි ආකාරය වන්නේ,
1. පරිගණක තිරය තමාගේ ඇස් මට්ටමට ඉහලින් සිටින සේ තබා ගැනීම යි.
2... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
කිසියම් ගැටුමක් දෙපාර්ශවයටම ‘‘ජය ජය’’ විසඳුමෙන් අවසන් කළ හැකිනම් ඒ ගැටුම් නිරාකරණ ක්‍රමය . හඳුන්වනු ලබන්නේ,
1. මැදිහත්කරණය ලෙසනි.
2. බේරුම් කිරීම ලෙසනි.
3. සමථකරණය ලෙසනි.
4. සාකච්ඡා කිරීම ලෙසනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අල්පප්‍රාණ අක්ෂර දෙකක් සහ මහාප්‍රාණ අක්ෂරයක් සහිත වචනය තෝරන්න.
1. සංහිඳියාව, ආරක්ෂාව, වාර්ෂික
2. ආරම්භ, සංවර්ධනය, නිර්මාණකාව
3. ප්‍රභා, ප්රිතිමත්, ලාංඡනය
4. ලේඛකයා, තිරසාර, ශිෂ්‍යත්වය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවැන්නේ වර්ධනය දෙවැන්න සාර්ථක වීමට බලපාන යුගල දෙක වන්නේ,
1. A හා D වේ.
2. C හා A වේ.
3. D හා B වේ.
4. B හා D වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
දිට්න සි්ලව් ෙම ජංගම ණුණුම ටංණ බංකුව් - ග්ලට ශ්තදේ පාරව්ත්ව්දගය යනය ්ෙහ ෙරුෂ ප්රය්නදු සමඟ ණළ ගනුදෙනුව්ණ ී ඔුර දගවීම ්ව්ශ්ය රු 50 000 ණ මුෙට දෙක්පාරෙිල්න දගව්ය ටී ෙරුෂ ප්රය්නදු ෙම ජංගම ණුණුම මහජය බංකුව් මෙහ ශ්තදේ පාරව්ත්ව්දගය යනකා දමම සිදුවීදකර ්්නෙර්ගෙ ්අටදු හ ආෙයනණයන ්නුිළිතදව්ලි්න ෙක්ද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ජුදා සමාජය අදමිටු බව නමැති අඳුරෙන් වැසී තිබූ අවස්ථාවක කිතු උපත සිදු වීම.
1. අධිරාජ්‍ය පාලනයෙන් නිදහස් වීමට අවස්ථාවක් විය.
2. ධර්මිෂ්ඨ සමාජයක ආරම්භය පමණක් සිදු වූ අවස්ථාවක් විය.
3. යුක්තිය පමණක් රජයන යුගයක ආරම්භක අවස්ථාවක් විය.
4. ඝන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ියංවරසගී ඹසයථාර්ථල් ාහි යසබාණඹක්සඵ සඅදසඳත්සසඇත්හත්සඹ.
1. අ්ථයඹ සගැරහඳන
2. භනාසහ සතියුණු
3. උන
4. ැඵෑසඅරු කින්සයුත්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
කුකුළු පැටවුන්ගේ ගුද මාර්ගය අවට පිහාටු තෙත් වී එකට ඇලී තිබුණු අතර සුදු පැහැති පාචනය දක්නට ලැබුණි. | මෙම රෝගය වනුයේ,
1. රැනිකට් ය.
2. ගම්බෝරෝ ය.
3. පුල්ලෝරම් ය.
4. කොක්සිඩියෝසිස් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ව්‍යවසායකයා නවෝත්පාදනයේ යෙදෙන විට එහි අවදානමක් පවතී. මෙම අවදානම සම්බන්ධ නිවැරදි නොවන ප්‍රකාශය වනුයේ,
1. ප්‍රතිලාභය ඉහළ නම් අවදානම ද ඉහළ වේ.
2. අවදානම පහළ නම් ප්‍රතිලාභය ද ඉහළ වේ.
3. අවදානම ඉහළ නම් ප්‍රතිලාභය ද ඉහළ වේ.
4. අවදානම පහළ නම් ප්‍රතිලාභය ද පහළ වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: රාජකීය බලපත්‍රයක් ලබාගත් පෙරදිග බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම ප්‍රථමයෙන් වෙළඳ කටයුතු කළේ"
1. ඇම්බොයිනා ¥පතේ ය.
2. ජාවා ¥පතේ ය.
3. ඉන්දියාවේ ය.
4. සුමාත්‍රා ¥පතේ ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකත්වයේදී සාකච්ඡා කරන මූලික සංකල්ප ත්‍රිත්වය වනුයේ,
1. අවදානම් දැරීම, නව්‍යතා සම්පාදනය හා නම්‍යශීලීත්වය.
2. නිර්මාණශීලීත්වය, අවදානම් දැරීම හා නව්‍යතා සම්පාදනය.
3. අවදානම් දැරීම, නම්‍යශීලීත්වය හා නිර්මාණශීලීත්වය.
4. නිර්මාණශීලීත්වය,... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ලයයපයර ආචයර්ර්ම තීරණය වීදමි ය බපෑම් ඇති තරය පයර්්ල පමණක් නිලැරදිල ඇතුෂ්ව ිළිතතුර කුමක්ෙ ?
1. ලයයපයර ආරම්භ තර්ය්, ආයෙනිත වයමයජිතයි්, බයි ර වමයජය
2. ලයයපයර ආරම්භ තර්ය්, තෂමයයතු ල්, රජය
3. ලයයපයර ආරම්භ තර්ය්, රජය, බයි ර වමයජය
4. ලයය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නිමැවුම් අපනයනය කිරීමෙන් විදේශ විනිමය ඉපයීමට හැකිවීම යන්න ව්‍යවසායකත්වයෙන්,
1. සමාජයට හිමිවන ප්රතිලාභයකි
2. ප්‍රදේශයට අත්වන ප්රතිලාභයකි.
3. ව්යවයසායකයාට හිමිවන ප්රතිලාභයකි.
4. ද... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට අත් වී ඇති සෘණාත්මක බලපෑමක් තෝරන්න.
1. ආර්ථිකය විවිධාංගීකරණය වීම
2. වෙළඳ ශේෂය තුලනය වීම
3. බුද්ධිගලනය ඉහළ යාම
4. නවීන තාක්ෂණය ගලා ඒම ්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: තොරතුරු තාක්ෂණයේ වර්ධනයත් සමග සියලු මාධ්‍ය එක් ව පරිහරණය කිරීමේ හැකියාව ලැබී ඇත. මෙය හඳුන්වන්නේ,
1. මාධ්‍ය අභිසාරීතාව ලෙස ය.
2. මාධ්‍ය අංකිතකරණය ලෙස ය.
3. අධිපාඨනීයත්වය ලෙස ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම ලෙස මෙම පාඩමේ හඳුන්වා දී ඇත්තේ කුමක්ද?
1. හින්දු ආගම
2. බුද්ධාගම
3. ඉස්ලාම් ආගම
4. ක්‍රිස්තියානි ආගම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ගාත්රාක්ෂර ලෝප සන්ධියට උදාහරණයක් නොවන්නේ කුමක් ද?
1. ළිං පඩිය
2. වල්ලම්බලම
3. මංමුලා
4. මිහිංතලය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වචනයෙන් සිදුවන අකුසල කර්ම හතරකි. එයින් පිසුනාවාචා යනුවෙන් හඳුන්වනුයේ,
1. හිස් වචන කීමය.
2. පරුෂ වචන කීමය. බුද්ධ ධර්මය - 11 ශ්‍රේණිය 1 පිටුව
3. කේලාම් කීමය.
4. බොරු කීමය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: වේදිකා නාට්‍යයක ආලෝකකරණයේ ප්‍රධාන අරමුණක් නොවන්නේ කුමක්ද?
1. වේදිකාව සහ නළුවන් දෘශ්‍යමාන කිරීම
2. මනෝභාවයන් ඉස්මතු කිරීම
3. කාලය සහ අවකාශය නිරූපණය කිරීම
4. නළුවන්ගේ කටහඬ වර්ධනය කිරීම
Answe... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
ප්රාග් ඓතිහාසික ගල් යුගයේ පැවති අභිචාර විධි සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනිමේ දි වඩාත් වැදගත් වන්නේ,
1. නිවාස ඉදිකිරීමයි.
2. ආහාර රටාවයි.
3. මිනී වැළලීමේ ක්‍රමයයි.
4. තාක්ෂණ භාවිතයයි. 1
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පරමාණුක ක්‍රමාංකය 11 වන උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගණන
1. 12 යි.
2. 11 යි.
3. 10 යි.
4. 8 යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඒකීය ආණ්ඩුක්රමයක දක්නට ලැබෙන ලක්ෂණයකි,
1. උත්තරීතර මන්ත්‍රණ සභාවක් පැවතීම.
2. ස්වාධිපති බලය මධ්‍යම ආණ්ඩුව සතු විම.
3. ව්‍යවස්ථාදායකය මගින් විධායකය තේරීම
4. ප්‍රාන්ත ආණ්ඩුවලට බලතල හිමි වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ඩබ්. ඒ. අබේසිංහ, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, මනෝ ප්‍රනාන්දු යන රචකයන්්ගේ නිර්මාණයන් පිළිවෙළින් දැක්වෙන වරණය වනුයේ,
1. වේලාසන කොක්කු ඇවිත්, හුණුවටයේ කතාව, නරිබෑනා, ලක්බිම වන සැර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වී ගහට ඵහුර ළශකන කකොපු අ ගභහයඹ කයෝගකේ කයෝග කහයකඹ න්කන්,
1. වයස ඹ.
2. ිශලීය ඹ.
3. ඵළක්ටීරිඹහ ඹ.
4. ෂයිකටොප්තිරහසභහ ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ආමොස් දිවැසිවරයා සමාජයට ඉදිරිපත් කළ පණිවිඩයකි
1. සාමයේ අභියෝගය
2. ශුද්ධත්වය
3. සමාජ සාධාරණත්වය
4. දේව රාජ්‍ය එළි දැක්වීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: තොග වෙළෙඳාමක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න.
1. සහන් පෙරේරා තම නිවසේ සාදයකට සමඟි බේකර්ස් වෙතින් පාන් රාත්තල් 10 kg ගැනීම.
2. මාතර හෝටලයට නිපුන හාල් 200 kg විකිණීම.
3. ජයමග ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සැල සඳහා පරිප්පු 100 kg ක් වි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: • යහපත් දිවි පෙවෙතක් ගත කිරීම • ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීම • ප්‍රඥාවෙන් පූර්ණ වීම යන ලක්ෂණ දැකිය හැකි පුද්ගල කාණ්ඩය වනුයේ,
1. ශ්රාවකයින්ය
2. උපස්ථායකයින්ය
3. ප්රේරිතයින්ය
4. වැඩිහිටියන්ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
චි්ර ඳරිීලර අුරරුමුහුකත ාංයච ඹ් ෙනොන්ෙන්,
1. නිරඳ (Icons)
2. ඵහුභහධය (Multimedia)
3. ද් නඹ (Pointer)
4. වුළු(Windows)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: සන්නියව්දන ක්යෂේත්රය හා සම්බන්ධ් පිළිතුරු යගලය යත්ෝරන්න
1. AH
2. BG
3. CF
4. DE
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
“එක් මධයම බල ආයතනයක් මණක් නීති ැනීම පිළිබඳව උත්තරීතර බලය ඉසිලීම ඒකීය ආණ්ඩුක්රමයක මූලික ම ලක්ෂණය යේ.” යමයස් ය න්වා දුන් යේශ් ාලන විදයාඥයා වන්යන්,
1. යජ්ාහාන් ගැල්ටුන්
2. යජ්ෝන් ඔස්ින්
3. හැරල්් යේ ලැස්කි
4. ඒ. ී. ඩයිසි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: සන්නියව්දන ක්යෂේත්රය හා සම්බන්ධ් පිළිතුරු යගලය යත්ෝරන්න
1. DE
2. BG
3. CF
4. AH
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මැටි ගොඩ අනා සකපෝරුවෙ තියන්නේ අතකින් කරකවා ගෙන ඉදි කරන්නේ කැලයෙන් දර සොයාගෙන ගිනි පිඹින්නේ කවුරුද මහතුනේ මගෙ දුක දකින්නේ යන කවියෙන් කියවෙන්නේ
1. ගඩොල් කර්මාන්තය
2. පැල් රැකීම ගැන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: සිතින් මවා ගත්
1. මනස්කාන්ත
2. අයස්කාන්ත
3. මනෝමූලික
4. මනඃකල්පිත
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
4EF යන ෂඩ්දශමය සංඛ්‍යාවට අනුරූප ද්විමය සංඛ්‍යාව වනුයේ, 16
1. 10011101111
2. 11110101111 2 2 2
3. 100011101111
4. 10111101111
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: යහපාලනයේ පැවැත්ම සඳහා අගයකළ යුතු සමාජ හා සංස්කෘතික ගති ලක්ෂණය ඇතුළත් පිළිතුර වන්නේ,
1. එකිනෙකාගේ දේශපාලන අනන්‍යතාවයට ගරු කිරීම.
2. ආදායම් බෙදීයාමේ විෂමතාවය අවම කිරීමට කටයුතු කිරීම.
3. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකෝේ දැඩි සපවොභොවික රක්ෂිතයක් වන්්න්
1. විල්පත්තු
2. ග් ල
3. කන්්නලිය (………….)
4. සිං රොෙය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දීපවංශය රචනා කිරීමට පදනම් වූ මූලාශ්‍රයක් වන්නේ මින් කුමක් ද?
1. මහාවංශය
2. රාජාවලිය
3. නිකාය සංග්‍රහය
4. උත්තර විහාරට්ඨ කතා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: තලාන් ඳාත්ති ජීලානුශරණය කිරීවේ දී හිතකර ඳාංශු ජීවීන් වඵොවශොභයක් ඉතිරි වී ලයාධිජනක ඳාංශු ජීවීන් විනා ලන්වන් ඳශත කුභන ක්රභය අනුගභනය කිරීවභන් ද?
1. සර්ය තාඳය භගින් ඳව ජීලානුශරණය කිරීභ
2. රවායනික ද්රලය ඳවට එක් කිරීභ
3. තලාන් ඳව පිළිව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: රාත්යන්තර කම්කරු සංවිධානය (ILO) සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය නෝරන්න.
1. එක්සත් ජෘතීන්ගේ මහසභාව විසින් ආරම්භ කර කටයුතු කිරීම
2. ස්වාධීනව ආරම්භ වී පසුකාලීනව ජාතීන්ගේ සංගමයට අනූයක්තව කටයකතු කිරීම
3. ස්වාධීනව ආරම්භ වී පසුකාලීනව එක්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.