prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ප්රභාසංස්ලේෂණ ක්රියාවලියේදී සූර්යය ශක්තිය අවශෝෂණය කාර්යක්ෂම කිරීම සඳහා දක්වන අනුවර්තනයක් නොවන්නේ, 1. ශාක කඳක් කොළ පැහැවීම. 2. පත්ර තලය පුළුල් වීම. 3. ශාක පත්රවල බූව පිහිටීම. 4. ද්විකාන්තරික ලෙස ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ශ්රී ලංකෝේ දැඩි සපවොභොවික රක්ෂිතයක් වන්්න් 1. විල්පත්තු 2. සිං රොෙය 3. ග් ල 4. කන්්නලිය (………….) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: "ඈ ඉඟටිය සොළවා දුටුවන් මවිතයට පත් කරමින් මනහර නැටුමක් ඉදිරිපත් කළාය" යන වාක්‍යයේ ඇතුළත් තද්ධිත පදයක් වන්නේ, 1. දුටුවන් 2. මනහර 3. ඉඟටිය 4. නැටුමක් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සේවකයින්ගේ පෞද්ගලික ප්රශ්න හා සේවකයන් අතර ඇතිවන ගැටළු විසදීමට ඇති හැකියාව, 1. තාක්ෂණික කුසලතාවයි. 2. උපදේශන කුසලතාවයි. 3. සන්නිවේදන කුසලතාවයි. 4. සංකල්පනාත්මක කුසලතාවයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: අංශභාගය රෝගය ඇතිවීමට බලපෑ හැකි කරුණක් වන්නේ, 1. හෘදයට රුධිරය සපයන රුධිර නාලය තුළ මේදය තැන්පත් වීම නිසා රුධිර සැපයුම අඩාල වීම. 2. කිරීටක ධමනිය හෝ එහි ශාඛාවක් තුළ මේදය තැන්පත් වීම. 3. මොලයේ රුධිර නාල අවහිර වී මොලයේ ප්රදේශයකට රුධි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි සෙල්ලිපිවල දැකිය හැකි වටාපත් සළකුනෙන් සන්නිවේදනය කිරීමට අදහස් කළා වූ පණිවිඩය විය හැක්කේ, 1. විහාරස්ථානයකට ලබා දුන් දීමනාවක් බවකි. 2. රජු විසින් ලබාදුන් දීමනාවක් බවකි. 3. දීමනාවේ පවිත්රත්වයයි. 4. දීමනාවට බාධා නොකළ යුතු බවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අංග අටකින් යුතු ආර්ය මාර්ගයේ සම්මා කම්මන්ත ආර්ය මාර්ගය සම්පූර්ණ කිරීම සඳහා වැළකිය යුතු අකුසල තුනට අදාල නොවන අකුසලය තෝරන්න. 1. බොරුකීම. 2. පරපණ නැසීම. 3. සොරකම් කිරීම. 4. වැරදි කාම සේවනය. Answ...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: 2019/12/31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශයේ හඳුනා ගතයුතු ජංගම වත්කම් වල වටිනාකම, 1. 30 000 කි. 2. 40 000 කි. 3. 50 000 කි. 4. 90 000 කි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයෙකු විසින් ව්‍යවසායකත්වයේ සාර්ථකත්වය උදෙසා විවිධ භූමිකාවල නියැලේ. ඒවා ක්‍රියාත්මක වන්නේ, 1. නායකයෙකු, මැදිහත්කරුවෙකු හා ප්‍රධානියෙකු ලෙසයි. 2. කළමනාකරුවෙකු, මැදිහත්කරුවෙකු...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වර්තමානයේ ප්‍රචලිත වෙමින් පවතින "විද්‍යුත් ගෙවීම් ක්‍රම" හැඳින්වෙන්නේ, 1. දිගුවක් ලෙස ය. 2. සංකලනයක් ලෙස ය. 3. අනුකරණයක් ලෙස ය. 4. සංකල්පයක් ලෙස ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්යාපාරයක් හොඳ-නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ව්යාපාරයේ, 1. ආචාර ධර්ම ලෙස හැඳින්වේ. 2. වගකීම් ලෙස හැඳින්වේ. 3. ප්රතිපත්ති ලෙස හැඳින්වේ. 4. රෙගුලාසි ලෙස හැඳින්වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පුද්ගලයකුගේ සිරුර තුළ ද්‍රව්‍ය හා වායු පරිවහනය සහ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සඳහා දායකත්වයක් දක්වන පද්ධතිය වන්නේ, 1. ස්නායු පද්ධතියයි. 2. රුධිර සංසරණ පද්ධතියයි. 3. අස්ථි පද්ධතියයි...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: කාර්මික විප්ලව යුගයේ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ දර්ශනය ඉදිරිපත් කරන ලද්දේ, 1. ඇඩම්ස්මිත් විසිනි. 2. ජෙරම් බෙන්තම් විසිනි. 3. ජෝන් ස්ටුවට්මිල් විසිනි. 4. කාල් මාක්ස් විසිනි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලාංකාවට පැමිණි මුල්ම ලන්යද්සි ජාතිකයා වන්යන්, 1. සී බල්ද වර්ට් ය 2. යජොරිස් වැන් ස්පිල්බර්ජන් ය 3. යවස්ටර් යවොල්ට් ය 4. යලොයරන්යසෝද අල්යම්දා . ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: නිෂ්පාදන සාධක හා ඒවාට කරන ගෙවීම් අනුව ගැළපෙන පිළිතුරු යුගලය තෝරන්න. 1. ශ්‍රමය - වැටුප 2. ප්‍රාග්ධනය - ලාභය 3. භූමිය - ශ්‍රමය 4. ව්‍යවසායකත්වය - පොළිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: වර්තමාන සමාජයේ මාර්ග අනතුරු සිදුවීමේ ප්රවනතාවය ඉතා ඉහළ මට්ටමක පවතී. ඉන් රියදුරාගේ හා පදිකයින්ගේ නොසැලකිල්ල නිසා සිදුවන වැරදි ද ඇත. පහත කාණ්ඩවලින් නොසැලකිල්ල නිසා සිදුවන වැරදි අඩංගු කාණ්ඩය තෝරන්න. A- මාර්ග නීති නොපිලිපැදීම. C- බ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: " විස්කම් Service Center" තම පාරිභෝගිකයන්ට සපයන්නේ, 1. භාණ්ඩයකි. 2. සේවාවකි. 3. නිෂ්පාදිතයකි. 4. ආගන්තුක සත්කාරයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පරාගනය සඳහා දක්වන අනුවර්තනයක් ලෙස ‘‘ස්වවන්ධ්‍යතාව’’ දක්වන ශාකය වන්නේ, 1. වැල්දොඩම් 2. ට්‍රයිඩැක්ස් 3. පොල් 4. සාදික්කා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: දරුවකු ඉපදී පළමු පැය 24 ගතවීමට පෙර ලබාදෙන එන්නත වනුයේ, 1. ත්‍රිත්ව එන්නතයි. 2. එන්සෙපලයිටීස් එන්නතයි. 3. බී. සී. ජී. එන්නතයි. 4. ජ’මන් සරම්ප එන්නතයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: නිදහස් හා විවෘත කේත (FOSS) පැතුරුම්පත් මෘදුකාංගයකි, 1. Oracle 2. LibreOffice Calc 3. Numbers 4. Excel Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ව්‍යාපාර කටයුතු සඳහා යොදාගන්නා සම්පත් අතර වැදගත් සම්පතකි මානව සම්පත. මෙම සම්පත පිළිබඳ අධ්‍යයනයේ දී වැදගත් වන ප්‍රජා විද්‍යාත්මක සාධකයක් ලෙස ගතහැකි වන්නේ, 1. පරිභෝජන රටාව 2. ජනගහන වර්ධනය 3. සමාජ පන්තිය 4. හැසිරීම් රටා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා ජනතා නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට යොදාගන්නා උපායමාර්ගයක් වන්නේ, 1. රට ජන්ද කොට්ඨාශ වලට බෙදා වෙන්කිරීම ය. 2. තරඟකාරී පක්ෂ ක්රමයක් ක්රියාත්මක කිරීම ය. 3. දේශපාලන...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඩොනමෝර් හා සෝල්බරි ප්‍රතිසංස්කරණ වලට අදාළ ලක්ෂණ පෙන්වන පිළිතුර තෝරන්න. 1. B හා C 2. C හා E 3. E හා F 4. A හා B පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: පහත දක්වා ඇති ක්‍රියාකාරකම් මගින් දියුණු කිරීමට බලාපොරොත්තු වන යෝග්‍යතාවය වන්නේ *කුමක් ද? පුෂ්අප්ස් ක්‍රියාකාරකම්වල නිරතවීම. * ඩිප්ස් ක්‍රියාකාරකම් කිරීම. * බර උපකරණ විසිකිරීම. * පැනීමේ ක්‍රියාකාරකම්වල නිරතවීම. 1. පේශිමය ශක්ත...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අයත් නොවන ඛණ්ඩය කුමක්ද? 1. සුෂිර 2. තත් 3. ඝන 4. ආතත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: සංඛ්යාවක බෙදුම මගින්, 1. ස්ථීරාංග ROM සහ CEMOS ROM ලෙස වර්ග 02 කට බෙදේ. 2. මහජනයා ‘‘පරිගණක සාක්ෂරතාව සහිත’’ හා ‘‘පරිගණක සාක්ෂරතාව රහිත’’ ලෙස වර්ග 2 කට බෙදේ. 3. මෘදුකාංග පද්ධත...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: 2018/12/31 දිනට මෙම ව්යාපාරයේ ජංගම වගකීම්වල වටිනාකම වන්නේ, 1. 100 000කි. 2. 15 000කි. 3. 30 000කි. 5 11 ශ්රේණිය - ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය - වයඹ පළාත 4. 20 000කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ගඟ ගලා......................... 1. බසිති 2. බැසයා ය 3. බැසගොස් ය 4. බසී Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත දැක්වෙන්නේ 11 ශ්රේණියේ ඉගෙනුම ලබන ශිෂ්යයකු විසින් ප්රශ්නයකට ලියන ලද පිළිතුරකි. ඵලදායී ලෙස ජීවත් වීමට අවශ්ය වන්නාවූ ශාරීරික, මානසික, සමාජීය හා අධ්යාත්මික සුවතාවයෙන් පරිපූර්ණ වු තත්වයකි. ප්රශ්නය වනුයේ, 1. මානසික සෞඛ්යය යන්නෙන් හැඳින්වෙන්නේ කුමක් ද? 2. ශාරීරික යෝග්යතාවය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද? 3. පූර්ණ සෞඛ්යය යන...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පරිගනක අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් සහන් අබේනායක තුළ පවතින දක්ෂතාවය, 1. තාක්ෂණික කුසලතාවය වේ. 2. මානව කුසලතාවය වේ. 3. සංකල්පනාත්මක කුසලතාවය වේ. 4. උපදේශන කුසලතාවය වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ලෝකයේ දේවල් නිරන්තරයෙන් වෙනස් වන බව පෙන්වන ත්‍රිලක්ෂණය කුමක්ද? 1. දුක්ඛ 2. අනිච්ච 3. අනාත්ම 4. සමථ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක් ආරම්භ කිරීමට පෙර කාර්යයන් හා සම්බන්ධ අංගයකි, ස්ථානය සංවර්ධනය සඳහා වන වියදම් එහි ඇතුළත් නොවන වියදම් අයිතමය තෝරන්න. 1. පරිපාලන සේවක වැටුප් හා වේතන 2. භූමිය සැකසීමේ වියදම 3. පරිශ්රය සකස් කිරීමේ වියදම් 4. පරිශ්රය පිරිසිදු කිර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
මිනිසෙක් 10 kg ස්කන්ධය සහිත වස්තුවක් රෑගෙන 35 m දුර ගමන්කර, 18 m සිරස් උසකට -2 පැමිණේ. ඒ සඳහා ඔහුට ගතවූ කාලය මිනිත්තුවකි. ඔහුගේ ක්ෂමතාවය (g = 10 m s ) 1. 10 W 2. 60 W 3. 30 W 35 m 18m 4. 80 W පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "භාග්‍යවත් ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලොව ජීවත් වන හැමදෙනාම එක සමාන නැත." මේ ආකාරයට ලෝකයේ මිනිසුන් අතර වෙනස්කම් ඇතිවීමට හේතු කවරේද? යන්න බුදු රජාණන් වහන්සේගෙන් විමසනු ලැබුවේ, 1. මඝ මානවකයා ය. 2...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉහත තොරතුරු ඇසුරින් උඩරට ප්රදේශය කේන්ද්රකරගන පළමුවරට ස්වාධීන පාලනයක් ගොඩනැගු පුද්ගලයා කවුරුන් ද? 1. සේනාසම්මත වික්රමබාහු 2. පැරකුම් රජුය. 3. ජයවීර බණ්ඩාර 4. වන්නි විජයබාහු Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: ශ්‍රී ලංකාවේ නාඩගම් සම්ප්‍රදාය සඳහා වැඩිම බලපෑමක් එල්ල වූයේ කුමන ආගමික පසුබිමක් මගින්ද? 1. ඉස්ලාම් 2. කතෝලික 3. හින්දු 4. බෞද්ධ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පාරිභෝගිකයාගේ මිලට ගැනීමේ ක්‍රියාවලිය පිළිවෙලින් සඳහන් වන්නේ, 1. මිලට ගැනීමට තීරණය කිරීම, වුවමනා හඳුනාගැනීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම. 2. මිලට ගැනීමට තීරණය කිරීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, වුවමනා හඳුනාගැනීම. 3. වුවමනා හඳුන...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: යාම යැදුම් සම්ප්රදාය ජේරුසලමේ තිබු බව තම දින පොතෙහි ලියන ලද ස්පාඤ්ඤ ජාතික පැවදි කාන්තාව වනුයේ කවුරුන්ද? 1. මාර්තා 2. ලුසියා 3. හෙලේනා 4. එජේරියා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: කතෝලික බයිබලයෙහි පුරාණ ගිවිසුමෙහි ද්විතීය සම්මත ග්රන්ථ ගණන වනුයේ, 1. 10 කි. 2. 07 කි. 3. 09 කි. 4. 12 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විධායක බලය සහිත ජනාධිපති ධූරයක් නිර්මාණය කළ ආණ්ඩු ක්‍රමය කුමක් ද? 1. 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රමයයි. 2. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රමයයි. 3. 1947 සෝල්බරී ආණ්ඩුක්‍රමයයි. 4. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: මුහුදු මට්ටමේ සිට වඩාත් උසින් පිහිටා ඇති සානුව වන්නේ, 1. ඩෙකෑන් සානුව 2. මොංගෝලියානු සානුව 3. පාමීර් සානුව 4. ටිබෙට් සානුව (.............) Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පන්සාළිස් වසක් වූ බුදු සිරිතේ මූලික ප්රත්ය පහසුකම් නොලැබුණ දුෂ්කර කාලසීමාවක් වන්නේ, 1. උරුවේලාවේ වැඩ විසූ කාලය යි. 2. පාරිලෙය්ය වනයේ වැඩ විසූ කාලය යි. 3. භේෂකලා වනයේ වැඩ විසූ කාලය යි. 4. වේරං...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නො දෙන පදයක් සමානාර්ථයක් නො දෙන පදයක් සමානාර්ථයක් නො දෙන පදයක් සමානාර්ථයක් නො දෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.සමානාර්ථයක් නො දෙන පදයක් 1. ගස - ද්‍රැමය, පාදප, වෘක්ෂ, තුරු 2. මොනරා - මියුරු, නිල්ගල, පිල්බර, බක 3. පාර - පෙත, මං, මග, මාවත 4. නිදහස් අදීන, නිවහල්, ස්වතන්ත්‍ර, ස්වාධීන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: x නම් මූල ද්රව්යයේ පරමාණුවක ඉලෙක්ට්රෝන වින්යාසය 2.8.3 වේ. එය ආවර්තිතා වගුවේ පිහිටන ආවර්තය වනුයේ, 1. 4 2. 3 3. 2 4. 1 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය මූලික දේවල් හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද? පිළිතුරු අතරින් තෝරන්න. 1. අවශ්‍යතා ලෙසයි. 2. වුවමනා ලෙසයි. 3. මූලික සම්පත් ලෙසයි. 4. විවිධ අවශ්‍යතා ලෙසයි. A...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයා ව්‍යාපාර අදහසක් සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් සපයාගෙන එය යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජයට බිහිකරනුයේ, 1. අයිතිකරුවන් ය. 2. භාණ්ඩ හා සේවාය. 3. හොඳ පාරිභෝගිකයන් ය. 4. හොඳ කළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: සම්මත නොවන සංකේතවලින් දක්වා ඇති S, T, U හා V යන මූලද්රව්ය හතරෙහි ඉලෙක්ට්රෝන වින්යාස පහත සඳහන් වේ. S= 2, 8, 1 T= 2, 8, 4 U= 2, 8, 7 V= 2, 8, 8 එම මූලද්රව්ය අතරින් විද්යුත් ඍණතාව වැඩි ම මූලද්රව්ය කුමක් ද? 1. S 2. T 3. U 4. V පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ගැබිනි මව්වරුන්ගේ ප්රසූතිය සඳහා පළමුවන උපතිස්ස රජතුමා විසින් ඉදිකරවනු ලැබූ ගොඩනැගිලි හැඳින්වූයේ, 1. මාතෘනිවාස 2. පසවන්තිනාමසාලා 3. සොත්ථිසාලා 4. සිවිකාසාලා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
'දරුවන්ගේ භාෂා ඥානය හා වාක්කෝෂය පුළුල් කිරීම ද ළමා සාහිත්‍යයෙන් අපේක්ෂිත ය.' මෙම වාක්‍යයේ යෙදී ඇති විශේෂණ පද දෙකක් වන්නේ, 1. භාෂා හා ළමා 2. භාෂා හා පුළුල් 3. ඥානය හා ළමා 4. වාක්කෝෂය හා අපේක්ෂිත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: බයි ර පක වර වය්‍ත පමණක් ඇතුෂ්ව ලරණය කුමක්ෙ? 1. ගනුදෙනුතු ල්, මි඼ මට් ම, රයජය ප්‍රතිප්වති 2. ෙර තු ල්, දගොඩයැගිලි, දපොළී ධනුපයතිත 3. ුදේල, නීතිරීති, දපොළී ධනුපයතිත 4. ය්ත්‍ර ස෕ත්‍ර, මි඼ මට් ම, දව ලය නිුතක්තිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: සාමාන්‍ය එඬේරික ජීවිතයක් ගත කළ ඊශ්‍රායෙල් ජනතාව සුවිශේෂී දේව ජනතාවක් බවට පත් වූයේ, 1. චර්ම ඡේදනයෙන් ය. 2. රතු මුහුඳින් එතෙර වීමෙන් ය. 3. සීනයි ගිවිසුමෙන් ය. 4. පොරොන්දු දේශයේ පදිංචි වීමෙන් ය...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අලිගල, පොතාන හා පිදුරන්ගල යන ස්ථාන පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් වන්නේ, 1. පහතරට වියළි කලාපයට අයත් පැරණි වාසස්ථාන පැවැති ස්ථාන වීම. 2. පහතරට තෙත් කලාපයට අයත් පැරණි වාසස්ථාන පැවැති ස්ථාන වීම. 3. ගල් ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ආනයන කරනු ලබන ලොකු ළුෑණු වල බදු පැනවීම දේශීය ලොකු ළුෑණු නිෂ්පාදකයාට, 1. තර්ජනයක් වේ. 2. අභායෝගයක් වේ. 3. අවස්ථාවක් වේ. 4. ශක්තියක් වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සිනගෝගයන්හි සිදු කළ ප්රධාන කාර්යය චනුයේ, 1. සමාජ සත්කාර සේවාවන් කිරීම ය. 2. එම ප්රදේශයේ නඩු විසඳීම ය. 3. ජුදෙව්වරුන්ට ආගමික දනුම ලබාදීම ය. 4. වෘත්තීය පුහුණු ලබාදීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පරපණ නැසීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය යන අකුසල් තුනෙන් වැළකී සිටීම. 1. සම්මා දිට්ඨියයි. 2. සම්මා ආජිවයයි. 3. සම්මා වායාමයයි. 4. සම්මා කම්මන්තයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පඤ්ච ඉන්ද්‍රිය යනු 1. රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ ය. 2. චක්ඛු, සෝත, ගාණ, ජිව්හා, කාය ය. 3. රූප ශබ්ද ගන්ධ රස, ස්පර්ශ ය. 4. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ය. 2 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මැන බලන නිවැරදිව ක්‍රමය වන්නේ, උස (m) x උස (m) 1. ශරීර ස්කන්ධ දර්ශකය = ශරීර බර (Kg) ශරීරයේ බර (Kg) 2. ශරීර ස්කන්ධ දර්ශකය = උස (m) ශරීර බර (Kg) 3. ශරීර ස්කන්ධ දර්ශකය = උස (m) x උස (m) උස (m) 4. ශරීර ස්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක් කාලානුරූපීව වෙනස් නොවී කටයුතු කිරීම, එම ව්යාපාරය සතු, 1. ශක්තියකි. 2. තර්ජනයකි. 3. අවස්ථාවකි. 4. දුර්වලතාවයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත දැක්වෙන ලක්ෂණ අතුරෙන් ඌනන විභාජනයට අදාළ වූ ලක්ෂණය කුමක්ද? 1. ප්‍රභේදන හට නොගැනීම. 2. විභාජනයේදී වර්ණදේහ සංඛ්‍යාව අඩුවීම. 3. විභාජනයේදී එක් අවස්ථාවක් පමණක් තිබීම. 4. දුහිතෘ සෛල මාතෘ සෛලයට සෑම අතින්ම සමාන වීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පුරාතන යුගව රාජ ආඥා, පුණය කටයුතු, ඉඩම් පිළිඵ඲ වතොරතුව භශජනතාලට දැන්වීභ පිණිව ලිපි ලියා තැබුවේ, 1. වවල්ලිපි 2. ටැම්ලිපි 3. පුලවලිපි 4. ව඼න්ලිපි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ශුද්ධ වූ මාක් සුභාරංචිය හඳුන්වන අනෙකුත් නාමයක් චන්නේ, 1. දිළින්දන්ගේ සුභාරංචියයි 2. දුක් ප්රාජ්තියේ සුභාරංචියසි. 3. ආධ්යාත්මික සුභාරංචියයි. 4. කාන්තාවන්ගේ සුභාරංචියයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
රටක් සංවර්ධනය කිරීමේ දී භෞතික පරිසරයේ ඇති සම්පත් උපයෝගී කරගෙන නව නිර්මාණ හා නිෂ්පාදන සකස් කරනු ලබන්නේ මිනිසා විසිනි. මෙම ක්රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා අත්යවශ්යම සාධකය වන්නේ, 1. යටිතල පහසුකම් දියුණු කිරීමයි. 2. සුබසාධක සේවා වැඩි දියුණු කිරීමයි. 3. මානව සම්පත සංවර්ධනය කිරීමයි. 4. ණය හා සහනාධාර පහසුකම් ලබාදීමයි. (...
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
කලාවට මෙන්ම ඉංජිනේරු ක්‍ෂේත්‍රයට ප්‍රවීණත්වයක් දැක් වූ පුද්ගලයාගේ නිර්මාණවලට අදාළ තොරතුරු ඇතුළත් පිළිතුර මින් කවරක් ද? 1. A F G 2. B F G 3. A D I 4. B E G පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: කල්පනීගේ ව්‍යාපාරය රු. 60,000/- බඩුතොගයක් රශ්මිගෙන් ණයටගත් අතර කල්පනී මෙම ණය මුදල පියවීමේදී රශ්මිගෙන් 4% වට්ටමක් හිමිවිය. මෙම ගනුදෙනුවට අදාළ නිවැරදි පිළිතුර වන්නේ, 1. වට්ටම රු. 2400/- පොත්වල සටහන් නොකරයි. 2. කල්පනීගේ ව්‍ය...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් ඇතුළත් ප්රධාන ග්රන්ථ සමුදාය හඳුන්වන්නේ කෙසේද? 1. වේදය 2. මහාවංසය 3. රාමායණය 4. ත්රිපිටකය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: රූප ඇඳීම සහ අනුලක්තණ ආදොනය ිනරීම සඳහො පිළිගවළින්ව පහත කුමන උපොය යු ල ාොිතත කළ හැිනද 1. යතුරු ුවරුව (Key Board) මූසිකය (Mouse) 2. මූසිකය (Mouse), ආගලෝක පෑන (Light 3. Digitizer...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වර්තමානයේ ලොව බොහෝ රටවල් තනි ආර්ථිකයක් ලෙස ඒකාබද්ධ ව කටයුතු කිරීමේ ප්රයත්නයක නිරත වෙමින් සිටි බව පෙනෙන්ට ඇත. එයට ප්රධාන හේතුව වී ඇත්තේ, 1. සන්නිවේදනයේ දියුණුවයි. 2. ප්රවාහනයේ දියුණුවයි. 3. ගෝලීයකරණයේ බලපෑමයි. 4. විදේශ වෙළඳාමේ දියුණුවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අනුලෝම පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි ශැක්පක්, 1. නිවනට ළඟා වන ආකාරයයි. 2. සමාජ දුක නැතිවන ආකාරයයි. 3. සසර දුක සමනය වන ආකාරයයි. 4. සමාජ ගැටලු ඇතිවන ආකාරයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. 1987 අංක 15 දරන පනත මගින් ප්‍රාදේශීය සභා ඇති කිරීම. 2. ක්‍රි.ව. 1865 මුල්ම මහනගර සභා දෙක ලෙස කොළඹ හා යාපනය...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පෙර රජදවස ‘‘යොදුන’’ යන මිනුම භාවිතා කරන ලද්දේ, 1. කාලය මැනීමට ය. 2. දිග දුර මැනීමට ය. 3. බර මැනීමට ය. 4. අවකාශය මැනීමට ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අතීතයේ පැවැති බදු නීතිය යටතේ වැව්වල ජලය භාවිතා කරන්නන්ගෙන් අයකළ බද්ද වන්නේ පහත පිළිතුරු අතරින් කුමක් ද? 1. දකපති 2. මතරමජිබක 3. උදකබදු 4. බොජකපති පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
17 වන සියවසේ මුල් දශක දෙක තුළ අග්නිදිග ආසියාවේ වෙළඳ බලය ගොඩනඟා ගැනීමට ගැටුම් ඇතිකරගත් කණ්ඩායම් දෙක ඇතුලත් පිළිතුර තෝරන්න. 1. පෘතුගීසීන් හා ප්රංශ ජාතිකයින් 2. පෘතුගීසීන් හා ලන්දේසීන් 3. ලන්දේසීන් හා ඉංග්රීසින් 4. ඉංග්රීසින් හා ප්රංශ ජාතිකයින් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: නූගත් මිනිසෙකු වන ඔහුගේ පුරුද්ද වී ඇත්තේ අන් අයට කත් ඇදීම යකත් ඇදීම යකත් ඇදීම යකත් ඇදීම ය.කත් ඇදීම ය 1. යටත්ව කටයුතු කිරීම 2. අනුන්ට කතා හැදීම 3. අන් අය රැවටීම 4. කපටිකම් කිරීමට මාන බැලීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සඳ ලෙසින් ......................... කුමුදු විලක් මෙන් ළමයි සතුටට පත් වූ හ. 1. විස්මිත 2. විකසිත 3. මුකුලිත 4. උපචිත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පොළොන්නරු යුගයට අයත් ...................... සෙල්ලිපියේ දේවදාසි නර්තනය පිළිබඳ සඳහන් වේ. 1. සෑගිරිය 2. . කොරවක් ගල 3. ගල් ආසන ලිපිය 4. පාලමොටෙයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ජේසුස් චහන්සේගේ වංශාවලියෙන් තම සුවිශේෂය ආරම්භ කරන්නේ, 1. ශුද්ධ වූ ජොහන් තුමා ය. / තුන්වැනි පිටුව බලන්න 2. ශුද්ධ චු ලූක් තුමා ය. 3. ශුද්ධ වූ මාක් තුමා ය. 4. ශුද්ධ වූ මතෙව් තුමා ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: හිමිකාරත්වය අනුව ව්යාපාර සංවිධාන වර්ග කිරීමේ දී පෞද්ගලික අංශයට අයත් නොවන ව්යාපාර සංවිධානයක් වනුයේ, 1. හවුල් ව්යාපාර 2. සමුපකාර සමිති 3. රාජ්ය සමාගම් 4. සංස්ථාපිත සමාගම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දෙවන නාගරිකරණ යුගයේ බිහි වූ රාජධානි සම්බන්ධයෙන් සාවද්ය ප්රකාශය වන්නේ, 1. නව වරායවල් වර්ධනය වීමයි. 2. පරිමාණය අතින් විශාල වීමයි. 3. සාහිත්යයේ කැපී පෙනෙන පුනර්ජවනයක් ඇති වීමයි. 4. නගර ආකෘතිය නිදහස් ස්වරූපයක් ගැනීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත සඳහන් වියරණ රීති අතුරින් වැරදි ප්රකාශය කුමක් ද? 1. ප්රශ්නවාචි යෙදුමකින් අවසන් වන වාක්යයක යෙදෙන කර්තෘ පදය උක්ත ස්වරූපයක් ගනි. 2. ප්රාණවාචි ඒකවචන නාමපදයක් උක්තවන වාක්යයක ආඛ්යාතය ඒකවචන ස්වරූපයන් ගනි. 3. අප්රාණවාචි බහුවචන නාමපදයක් උක්තවන වාක්යයක ආඛ්යාතය ඒකවචවනයෙන් තබයි. 4. තොමෝ තෙමේ යනුවෙන් උක්තවන පදයන් හි ආඛ්යාතය ඒකවච...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: පොළොන්නරු යුගයට අයත් නොවන කලාව, 1. සන්නිවේදන කලාවයි 2. බුදුපිළිම කලාවයි 3. ආගමික කලාවයි 4. වාස්තුවිද්යා කලාවයි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දස අකුසල් අතර මනෝ කම්ම ගණයට අයත් නොවන අකුසලය වන්නේ, 1. මිථ්යා දෘෂ්ටි 2. ව්යාපාද 3. අභිධ්යා 4. විචිකිච්ඡා Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
"ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වා ගෙන යනු ලබන ජනතාවගේ පාලන ක්රමය ප්රජාතන්ත්රවාදයයි." මෙසේ ප්රකාශ කරන ලද්දේ, 1. ඒබ්රහම් ලින්කන් 2. ඇරිස්ටෝටල් 3. සීලර් 4. හැරල්ඩි ජේ ලෑස්කි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාරයන්හී ව්යවසායකත්වයේ යෙදීමෙන් වන පිරිවැය අතරට අයත් වන්නේ, 1. නිදහස හා ස්වාධීන බව 2. සීමිත වූ සමාජ ජීවිතය 3. ස්වයං සම්පූර්ණ බව 4. ආර්ථිකමය වටිනාකමක් ඇති භාණ්ඩ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පැරණි ප්රාදේශීය මායිම් පෙන්වන සලකුණක් වන්නේ, 1. පුන්කලස 2. ලියවැල් 3. බල්ලා හා කපුටා 4. හක්ගෙඩිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: සමන්මලීගේ ඔළුව ඉදිමිලා යයි ඇගේ යෙහෙළිය පවසන්නීය. 1. හිසේ අමාරුවක් හැදිලා 2. අහංකාර වෙලා 3. තනතුරක් ලැබිලා 4. රැකියාව අහිමිවෙලා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එය වෘත්ත්‍යගිමුඞ පාඨමාලාවකි. 1. රැකියාවක් කැමැත්තෙන් කරන ් 2. රැකියාවක් අරමුණු කරගත් 3. රැකියාවක් ලබා ගැනීම සඳහා පමණක් වූ 4. රැකියාවකට අවධානය යොමු කළ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සංස්ථාපිත සමාගමක පමණක් දැකිය හැකි ලක්‍ෂණයකි. 1. අඛණ්ඩ පැවත්මක් හිමිවීම 2. වගකීම සීමා සහිත වීම 3. කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කිරීම 4. නෛතික පුද්ගලභාවය හිමි විම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඈත ධූලින් වැසී ගිය ඇත් රජ යැ. මෑතැ සවණක් ඝන බුදු රසින් සැදී ගිය බුදුරජාණෝ යැ, යන ප්රකාශය දක්නට ලැබෙන ග්රන්ථය වන්නේ, 1. සද්ධර්මරත්නාවලිය ය 2. බුත්සරණ ය 3. පූජාවලි ය 4. අමාවතුර ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: කිතුණු ජන වන්දනා ඉගැන්වීම අනුව දිව්‍ය පූජාවක් ආරම්භ වනුයේ, 1. පූජාසනය සිපාවාර කිරීමෙනි 2. හැඳින්වීමෙනි 3. සුවඳ දුම් ඇල්ලිමෙනි 4. ඇතුළුවීමේ ගීතිකාවෙනි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පඳනහ෉ලි ආශ්‍රිත පරෝෙ ක් පනොවන්පන් 1. පරොන්යයිසස෇ 2. නිේපභෝනි ෈ව 3. ක්ෂ පරෝෙ 4. උණසන්නිඳ෈ත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
වෙද පුටුව නම් රංග අභ්යාසය අයත් වන්නේ, 1. පරිකල්පන අභ්යාස සඳහා ය. 2. ලිහිල්කරණ අභ්යාස සඳහා ය. 3. කටහඬ අභ්යාස සඳහා ය. 4. ශරීරය උණුසුම් කිරීමේ අභ්යාස සඳහා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
. රසකාරක, වර්ණකාරක හා සුවඳකාරක යොදා කල්තබා ගත හැකි හා භාවිතය පහසුවන ආකාරයට සකස් කරන ලද ආහාර හඳුන්වනු ලබන්නේ, 1. පිරියම් කරන ලද ආහාර 2. ස්වාභාවික ආහාර 3. නිසරු ආහාර 4. ක්ෂණික ආහාර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ප ෙ සඳ න් දෑ අතුතරන් තොරතුරු සමඟ සංසන්දනය කිරීතේ දී දත්ෙ තලස වගගීකරණය කළ ැක්තක් කුමක් ද? 1. පුද්ගලයකුතේ ජාතික ැඳුනුේපෙක අංකයක පළමු අංක තදක 2. උසස් තපළ නව ස පැරණි විෂය නිතදග්ශ...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ගුරුතුමිය කළ යෝජනාවට සිසුහු එක පයින් කැමති වූහ. 1. අකමැත්තෙන් ම 2. දුවගෙන පැමිණ 3. පහසුවෙන් ම 4. ස්ථීරව ම Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්යාපාරයක සීමිත සම්පත් යොදාගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සහ මිල මත ගනුදෙනු සිදුකිරීම සැලකිය හැක්කේ 1. සම්පත් ගනුදෙනුවල යෙදවීමක් ලෙස යු 2. මූල්යමය ගනුදෙනුවක් ලෙස ය. 3. ආර්ථික කටයුත්තක් ලෙස ය. 4. අවදානම් සහිත කටයුත්තක් ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ගැටුම් නිරාකරණය සඳහා යොදාගන්නා ‘‘විනිසීම’’ හා සම්බන්ධ ප්රධාන ලක්ෂණ පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. ගැටුම් නිරාකරණය සඳහා යොදාගනු ලබන මූලිකව හා සරළව ක්රමය වේ. 2. ප්රජාතන්ත්රවාදීව ආරවුල් විස`දීම සඳහා යොදාගත හැකි හොඳම ක්රමයයි. 3. මෙය යුද්ධම...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ‘රඳොරවොය බහවිත කහර්ඹක්඾භතහ඼’ ඹනු රඵෝගරේ අ඼ලයතහ඼ අනු඼ 1. රඹදිඹ යුතු රඳොරවොය ප්රභහණඹ එක඼ය ක්ර඾ේත්රඹට රඹී භ ඹ. 2. ය඿හඹනික වහ කහඵනික රඳොරවොය ඒකහඵද්ධ඼ ක්ර඾ේත්රඹට රඹී භ ඹ. 3. රඹොදන රඳොරවොය...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: සිනමා මාධ්ය තුළ ඡායාරූප භාවිතා වීම වැදගත් වන්නේ, 1. රංගන ශිල්පීන්ගේ ඡායාරූප ලබාගැනීම සඳහාය. 2. සිනමා රූපගත කිරීම වලදී අඛණ්ඩව ආරක්රෑෂා විඇත්දැයි පරික්ෂා කිරීම සඳහාය. 3. නළු නිළියන්ගේ ඇඳුම් පැළඳුම් වල අඩුපාඩු බැලීම සඳහාය. 4. ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
මිනිසුන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට අනිවාර්යෙන් ම සපුරා ගත යුත්තේ, 1. ආශාවන් ය. 2. වුවමනාවන් ය. 3. අවශ්යතාවයන් ය. 4. ආරක්ෂාවන් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සංවර්ධනය සම්බන්ධයෙන් ගත්විට මෑත කාලීනව වැඩිපුර සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ කුමක්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. පුද්ගල සංවර්ධනය 2. සදාචාර සංවර්ධනය 3. සමාජ සංවර්ධනය 4. තිිරසර සංවර්ධනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය