prompt
string
completion
string
candidates
list
subject
string
ගෞරවාර්ථ බහුවචන නාමපදයක් උක්තය වශයෙන් යෙදී ඇති වරණය තෝරන්න. 1. අයෙක් සොරකම් කොට සිරගෙවල ලගිති. 2. මුවරළ බිය වී දුවන්නට වූහ. 3. මගේ දියණියෝ දක්ෂ ගායිකාවක් වෙති. 4. දෙවියෝ අහසේ සැරිසරති. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වර්තමාන ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි ප්‍රධාන ම ලක්‍ෂණයක් වන්නේ, 1. පාරිභෝගිකයා බලවත් වීම. 2. ලාභය ප්‍රධාන අරමුණ වීම. 3. තරගකාරීත්වය සරල වීම. 4. අවශ්‍යතා හා වුවමනා සරල වීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: සදමිනිගේ ව්‍යාපාරයේ 2017/12/31 දින මුළු වත්කම් වල වටිනාකම, 1. රු. 90000 කි. 2. රු. 300000 කි. 3. රු. 340000 කි. 4. රු. 250000 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ස්වාමිවක් ආරාධනාව ඇසුරින් සැකසුනු "ත්රී එක සුර ජේසුනි " ගීතාකාව රචනා කරන ලද්දේ 1. භාග්යවත් ජාකොමේ ගොන්සාල්වේස්් පියතුමා 2. ගරු මයිකල් රුද්රිගෝ පියතුමා 3. ගරු මර්සිලින් ජයකොඩි පියතුමා 4. ශුද්ධවූ ජුසේවාස් පියතුමා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ජංගම වගකීක් නොවන්නේ කුමක් ද? 1. ගෙවිය යුතු විදයම් 2. ණය හිමියෝ 3. බැංකු අයිරාව 4. බැංකු ණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
"Monkeypox " ෙව඼ත් ඼ඳුරු උක ෙයෝගඹ ඇෙභරි හ එ් ඿ත් ජනඳදඹ ුරර ඳළිකය ඹහෙම් ර඼කතහ඼ ඼ළඩි වීභ් ෙඳන්඼න ඵ඼ ඳවත ර඿සතහයඹ නිරී් ඾කඹ භනින් ඔවුන් තීයකඹ ර අතය, එභ ඼යහප්තිිකඹ අඩහර කිරීභ ඿඲වහ අ඼ලය සිඹලු විි විධහන ගළමටභට එයට යජඹ තීයකඹ යන රදී. 1. ගුකහත්භ ෙතොයුරරු නිය඼දය විඹ යුුර ඵ඼ට උදහවයකඹකි 2. ෙතොයුරරු තීයක ගළමටභට බහවිතහ යන ඵ඼ට උදහවයකඹ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කාශ්යප කුමරුට ධාතුසේන රජුගෙන් රාජ්යය පැහැර ගැනීමට සිදුවූයේ, 1. තමාගේ මව ධාතුසේන රජුගේ දෙවන බිසවක් නිසා තමන්ට රජකම හිමි නොවන නිසාය. 2. තමාට රජකම නොදී බාල සොහොයුරාට රජකම දීමට පියරජු ක්රියා කළ නිසාය. 3. රජතුමා සියලුම ධනය මුගලන් කුමරුට දෙන අපේක්ෂාවෙන් සඟවා ගෙන සිටි නිසාය. 4. අග බිසවගේ දරුවන්ට පමණක් රාජ්යය හිමිවන නිසාය. පිළ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: තුන්ද්රා දේශගුණය ආශ්රිත ප්රදේශවල පමණක් දැකිය හැකි ලක්ෂණ අඩංගු වන්නේ මින් කවර පිළිතුරේ ද? 1. හිමපතනය, ශීත දේශගුණය, උෂ්ණත්වය අවම වීම. 2. උෂ්ණත්වය අවම වීම, හිමපතනය, අධික වර්ෂාපතනය 3. මෝසම් වර්...
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමෙහි ජනක කර්මය නමින් විස්තර වන්නේ, 1. මරණින් මතු ඊළඟ භවයේ උපත ලබාදීමට ඉවහල් වන කර්ම ශක්තිය යි.. 2. සත්වයාගේ උපන් කර්ම ශක්තිය පවත්වාගෙන යාමට උදව් දෙන කර්ම ශක්තිය යි. 3. මෙලොවදීම විපාක දෙන කර්ම ශක්තිය යි 4. දෙවන භවයේ විපාක දෙන කර්ම ශක්...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: II ලෝක යුද්ධයෙන් පසු ලෝක පරිමාණ සංග්‍රාම නොමැති වූවත් රටවල් අතර යුද්ධ දක්නට ලැබුණි. ඒවාට උදාහරණ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. කුරුස යුද්ධය. 2. ඉන්දියාව හා පාකිස්ථානය අතර පැවති යුද්ධය. 3. ප්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඉතාලියේ නව චිත්‍ර කලාවක් බිහිකළ නගරය වූයේ කුමක් ද? 1. ප්ලෝරන්ස් 2. ජිනෝවා 3. නේපල්ස් 4. වැනීසිය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: මෑත කාලයේ අප රටේ විවිධ ප්රදේශවල ඇති වූ ජල ගැලීම්, අකුණු සැර වැදීම්, ලැව්ගිනි, නායයාම් වැනි ආපදා තත්වයන් නිසා ජීවිත හා දේපල හානි වාර්තා විය. මෙවැනි ආපදා තත්ත්වයන් හදුන්වනු ලබන්නේ, 1. ස්වාභාවික අනතුරු ලෙසය 2. වෘත්තිමය අනතුරු ලෙසය...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි සත්ත්ව හිංසාව කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ, 1. අඩු වයසින් මියයයි 2. ආබාධ රහිතව උපදියි 3. බොහෝ ආබාධ සහිත ව උපදියි 4. දුර්වර්ණව උපදියි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: දැනට පවත්නා භාණ්ඩයකට නව උපාංග එකතු කිරීම SCAMPER අකෘතියට අනුව හැඳින්වෙන්නේ, 1. ආදේශ කිරීම ලෙසයි 2. කුඩා කිරීම ලෙසයි 3. සම්බන්ධ කිරීම ලෙසයි 4. යලි සකස් කිරීම ලෙසයි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: වත්කමක දැකිය හැකි ලක්‍ෂණයක් නොවන්නේ, 1. අතීත ගනුදෙනුවක හා සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ඇති වීම. 2. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. 3. අනාගතයේ දී ව්‍යාපාරයට ආර්ථක ප්‍රතිලාභ ගලා ඒම. 4. වර්තමානයේ බැඳීමක් පැවතීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පොදු ජ’නලයට අදාල මූලාශ්‍ර ලේඛනය වන්නේ, 1. ඉන්වොයිසිය 2. ජ’නල් වවුචරය 3. ගෙවීම් වවුචරය 4. පිළිපත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: ස්වභාවික පරිසරයේ සිදුවන සංසිද්ධියකි. 1. නැගෙන රළ සහිත මුහුදු වෙරළක්. 2. කඳුවැටි අතුරින් හිරු පායා ඒම. 3. පොල් රුප්පාවට සඳ එළිය වැටීම. 4. රිය අනතුරක් සිදු වීම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘වෛර කරන්නවුන් අතර වෛර නොකර අපි සුවසේ වසන්නෙමු. අවෛරීව ජීවත් වන්නෙමු. රාගාදී කෙලෙස් නිසා රෝගී වූ මිනිසුන් අතර අපි කෙළෙස් ලෙඩ නොමැතිව සුවසේ වසන්නෙමු. පස්කම් සැප සෙවීමෙහිව උනන්දුවන්නන් අතර අපි එබඳු උනන්දුවකින් තොරව සුවසේ ජීවත් වන්නෙමු. උත්සු...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: විචාරශීලී ග්‍රාහකත්වය සතු විය යුතු නිපුණතාවක් නොවන්නේ, 1. මාධ්‍ය විසින් ලබා දෙන ප්‍රවෘත්ති වගකීමෙන් යුතුව පරිහරණය කිරීම 2. මාධ්‍ය විසින් ලබා දෙන සියලුම තොරතුරු නිවැරදි ලෙස ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: අරවින්දගේ ව්‍යාපාරයට රු. 20 000 ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට මිලදී ගැනීමට අදාළව ගිණුම්වල සටහන් කළ යුතු නිවැරදි ද්විත්ව සටහන ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ගැනුම් ගිණුම හර රු. 20 000 මුදල් ගිණුම බැර රු. 20 000 2. භාණ්ඩ තොග ගිණුම හ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ප ෙර ඩා සමාජෙ ෙමම වසර ළ පහත ගෙද ඇත. A. ඩා උපකරණ ලට ගැ . 50 000 B. ද ලද පතාග . 100 000 C. පරණ පතර . 50 000 D. සාමාක ගාස් ලැ . 10 000 ඉහත අතමයෙග ආදාය කාශනය ෙයල ම සඳහා භාතයට ගනා අතම ඇළ කාඩය වෙ; 1. B,C හා D පම 2. A,B,C,D 3. B,C...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කාර්මික විප්ලවය අවධියේ ස්ථාන දෙකක් අතර කම්බියක් යොදාගනිමින් සංකේත මගින් තොරතුරු හුවමාරු කිරීමට යොදාගත් ක්‍රමය කුමක් ද? 1. දුරකථනය. 2. ගුවන්විදුලිය. 3. .විදුලි පණිවිඩ ක්‍රමය 4. පෙනී සේවය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත සඳහන් කර ඇති තොරතුරු යුගල අතරින් එක් යුගලයක් අසත්ය වේ. එම යුගලය මින් කුමක්ද? 1. බ්රාහ්මණයින් ආගමික කටයුතු කරන ස්ථානය - සොත්ථි ශාලා 2. මාතොට වරාය - තිරුකේතිස්වරම් කෝවිල 3. මුන්නේෂ්වරම් කෝවිල - ගෝකණ්ණ වරාය අසල 4. සිවිකා ශාලා - ශිව ලිංගය පිහිටුවා තිබු ස්ථානය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්යාපාරිකයින් මිල අඩු කර (සේල් ක්රමය) භාණ්ඩ තොග විකිණීමට යොමු වීම 1. භාණ්ඩ ප්රචාරණය කිරීමකි. 2. වෙළඳ වට්ටම් ලබා දීමකි. 3. අලෙවි උපාය මාර්ග අනුගමනය කිරීමකි. 4. ඉක්මනින් මුදල් සම්පාදනය කර ගැනීමකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: සිටුවීමට පෙර දඬු කැබැල්ලක ඇති පත්‍ර ඉවත් කරනු ලබන්නේ, 1. රෝගී පත්‍ර ඉවත් කිරීමට ය. 2. සුළඟින් වන හ “5 ඉ$වම කිරීමට ය. 3. උත්ස්වේදනය අවම කිරීමට ය. 4. දිලීර රෝග ඇතිවම වැළැක්වීමට ය. । ॥ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ගිහිගෙය අතහැර පැවිදි වූ සිදුහත් තාපසතුමා ආචාර්ය්යවරුන් සොයා යන අතරමගදී එතුමාට හමුවූයේ, 1. අජාසත් රජතුමාය 2. කොසොල් රජතුමාය 3. උදේනි රජතුමාය 4. බිම්බිසාර රජතුමාය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: පුද්ගලයාගේ අවශ්‍යතා සහ වුවමනා ඍජුව ඉටුකර ගැනීමට දායක කර ගන්නා භාණ්ඩ හඳුන්වන්නේ, 1. අන්තර් භාණ්ඩ නමිනි. 2. ප්‍රාග්ධන භාණ්ඩ නමිනි. 3. පාරිභෝගික භාණ්ඩ නිමිනි. 4. ආයෝජන භාණ්ඩ නමිනි. 2 Answe...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වර්ෂයේ අයවැය යටතේ ව්‍යාපාරික බදු ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කර ඇත. මෙසේ ව්‍යවසායකත්ව සංවර්ධනය වීම කෙරෙහි ඇති අභියෝග කුමන කරුණක් යටතේ දැක්විය හැකිද? 1. සංස්කෘතිය 2. මනෝවිභීතිය 3. ආගම 4. පරිසරය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ‘‘හිරු ෂූස්’’ ව්යාපාරයේ ඇල්මැති පාර්ශවයක් වන හිරුණිගේ අරමුණක් නොවන්නේ, 1. ආයෝජනයේ සුරක්ෂිතතාව. 2. ප්රමාණවත් ලාභයක් ලබා ගැනීම. 3. රැකියා සුරක්ෂිත බව. 4. ව්යාපාරයේ අනාගත වර්ධනය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
චේතක ‘‘නවීන විලාසිතාගාරය’’ නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස 1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කර ඇත. මේ තුළින් චේතකට අත්වන වැදගත් ප්‍රතිලාභයක් වනුයේ, 1. නෛතික පුද්ගලභාවයක් ලැබීමය. 2. ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීමය. 3. ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබිමය. 4. සියලු හිමිකම් අයිතිකරුට ලැබීය හැකි වීමය. පිළිතුර...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: පිඟන් මැටි ව්යාප්තව පවතින ප්රදේශ දෙකක් නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක් ද? 1. රත්තොට, බෝගල 2. මීටියාගොඩ, බොරලැස්ගමුව 3. මාරවිල, දෙදියවල (.........) 4. ඔක්කම්පිටිය, බොරලැස්ගමුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ප්රජාතාන්ත්රවාදී පාලනයේ ලක්ෂණ සහිත ව්යාපාර සංවිධාන වර්ගය වන්නේ, 1. රාජ්ය සංස්ථා 2. සමූපකාර ව්යාපාර 3. රාජ්ය දෙපාර්ථමේන්තු 4. සමිති සංවිධාන Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
බුද්ධිමය දේපළ විෂයයෙහි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, එය වෙනත් චංචල හෝ නිශ්චල දේපළ මෙන් ස්පර්ශ කළ නොහැකි වීමයි. මින් අදහස් වන්නේ, 1. බුද්ධිමය දේපළ යනු, අස්පර්ශනීය දේපළක් බව යි. 2. බුද්ධිමය දේපළ යනු නිශ්චල දේපළක් බව යි. 3. ස්පර්ශ කළ හැකි කිසිවකට බුද්ධිමය හිමිකමක් නොමැති බව යි. 4. බුද්ධිමය දේපළ ආශ්වාදනීය දේපළක් බව යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ශ්‍රී ලංකාවේ මිනිරන් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ මින් කවර රටක් ද? 1. ඉන්දියාව (.........) 2. ඇමරිකා එක්සත් ජනපදය 3. ජපානය 4. ජර්මනිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත්ම නිවැරදි වන්නේ කුමක් ද? ‘‘එයාල අපිත් එක්ක තරහ වුණා’’ 1. ඔවුන් අපිත් සමග තරහ වුණෙමු. 2. ඔවුහු අපත් සමග තරහ වූහ. 3. ඔවුන් අපත් සමග තරහ වූහ. 4. ඔවුහු අපිත් සමග තරහ වුණෙමු. පිළිතුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත ප්‍රස්තාව පිරුළට අදාළ අදහස වනුයේ, පිදුරු ගොඩේ ඉන්න බල්ල වගේ 1. තමන් නොකරන කාර්යය අනුන්ට ද කිරීමට නොදීම. 2. කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොදීම. 3. අවශ්‍ය දේ අවශ්‍ය කාලයට නොකර බලන් ඉ`දීම. 4. යමක් ක්‍රියාත්මක නොකොට අනුන් ලවා කරවා ගැනීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පට්ටල් වැඩ නැමැති ශිල්ප ක්‍රමය භාවිතයට ගන්නේ, 1. පිත්තල කර්මාන්තයේ දී ය. 2. ලාක්ෂා කර්මාන්තයේ දී ය. 3. මැටි කර්මාන්තයේ දී ය. 4. වෙස් මුහුණු කර්මාන්තයේ දී ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
ස්වභාවික වර්ධක ප්‍රචාරණ ව්‍යුහයක් Om බල්බිල දක්නට ලැබෙනුයේ පහත සඳහන් කුමන ශාකයේ ද? 1. ගොටුකොළ 2. අර්තාපල් 3. ලොකුළූෑනු 4. ගෝනිගස් (හණ) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: " සමග්ගා හෝථ මා විවදථ" මෙහි සිංහල අර්ථය, 1. සමගියම යහපත්ය. 2. සමඟි වන්න විවාද නොකරන්න. 3. සංවරව කටයුතු කරන්න. 4. නොසන්සුන් බව විවාදයට මුල් වේ. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අධ්‍යාපනයේ දී .................................... හිමිවිය යුත්තේ ප්‍රමාණාත්මකභාවයට නොව ගුණාත්මකභාවයට ය. 1. ප්‍රමුඛත්වය 2. යෝග්‍යතාව 3. ප්‍රබලත්වය 4. උචිතානුචිත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: බෞද්ධ සාහිත්‍යයේ ‘‘නවදැළිහේන’’ යන වචනය ව්‍යවහාර කර තිබෙන්නේ, 1. අලුතින් ගිනි තබා සකස්කරගත් හේනක් හැඳින්වීමටයි. 2. බෝග වර්ග නවයක් සරුවට වැවී තිබෙන හේනක් හැඳින්වීමටයි. 3. ගිනිතබා ඉතිරි වූ ලී දඬුවලි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සප්තතා(SAPTA) හා සෆ්ටා (SAFTA) ගිවිසුම් ඇති කර ගන්නා ලේයේ හත සඳහන් කවර සංවිධානයක සාමාජික රටවල් අතර ද? 1. සාර්ක් 2. ආසියාන් 3. ඔය ක් 4. බිම්ස්යටක් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පිටියේ ඉසව් යටතේ විසි කිරීමේ ඉසව්වක් නොවන්නේ, 1. කවපෙත්ත 2. හෙල්ල 3. මිටිය 4. ස්වීපල් චෙස් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: වතොරතුව ‍රකා඾ කි පභ ව඲ශා වයොදා ගත ශැකි නිර්භාණය ලි පුලත්ඳත් ආකෘතියක් ලන අතර, පුලත්ඳවත් හිව් වු ව්ථාන පිරවීභ ව඲ශා ද වයොදා ගැවන්, 1. ඡායාරූඳ ලාර්තා 2. කාටූන් 3. විව඾ ඿ාංග ලිපි 4. තීව ලිපි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පෙනහලු තුළ කෙරෙන වායු හුවමාරුව පිළිබඳ සැලකීමේ දී, නිවැරදි ප්රකාශය වන්නේ, 1. ගර්තවල ඇති වාතයේ ඔක්සිජන් සාන්ද්රණය කේෂනාලිකාවලට වඩා වැඩි නිසා ඔක්සිජන් ගර්තවල සිට කේෂනාලිකා තුළට ඇතුළු වේ. 2. ගර්තවල ඇති වාතයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණය කේෂනාලිකාවලට වඩා වැඩි නිසා කාබන්ඩයොක්සයිඩ් ගර්තවල සිට කේෂනාලිකා තුළට ඇතුළු වේ. 3. ගර්තවල බ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්යාපාර ගති ලක්ෂණයක් නොවන්නේ, 1. ගණුදෙනු අඛණ්ඩව සිදුවීම. 2. අවදානමක් නොපැවතීම. 3. ආර්ථික කටයුත්තක යෙදීම. 4. අරමුණක් පැවතීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඳරිගණකඹකසඇතිසහගොනුස඿ම්ඵ්නධහඹ්නස඿රකහසඵළලීහම්දීස඼ළයදිසඅදව඿ක්සදළක්හ඼නසකිඹභනසකුභක්දස? 1. හගොනුසනහභඹ්නසහ඼න඿සසකශසවළකස 2. Filesස඿ංවිධහනහත්භකසාකහයහඹ්නසතළ්නඳත්සකිරීම්මසහගොනුසබහවිතහසකයයි 3. කකසහගොනු඼කසතළ්නඳත්සකශසවළක්හක්සකකභස඼ර්ගහේ සfiles ඳභණි 4. කකසහගොනු඼කසාඳසහගොනුසකීඳඹක්සතිබිඹසවළක¡ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: රඵෝග ඼ගහර. ී අනුගභනඹ කයනු රඵන රගොවිතළ්න ඳද්ධතිඹක් ඼න ‘඿ංයක්඾ණ රගොවිතළන’ ිළිවඵ඲ ඳවත ප්‍රකහල අතුිම්න නි඼ළයදි ප්‍රකහලඹ රතෝය්නන. 1. රඳොරවොය ඿ව ඵරලක්තිඹ ඿඲වහ ඼ළඹ඼න ිළිම඼ළඹ අ඼භ කය ගත වළකි ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිතෙහි පවතින නොසන්සුන් බව විසිරුණු ගතිය සෙලෙවෙන ගතිය ධර්මයේ හැඳින්වෙන්නේ, 1. විචිකිච්ඡාව නමිනි. 2. උද්ධච්චකුක්කුච්ච නමිනි. 3. කාමච්ඡන්දය නමිනි. 4. ව්‍යාපාද නමිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අශහවනුල් හුලුක් යන අරළබි ලචනණයන් අර්ථය ලන්ණන් කුමක් ද? 1. අනිලළර්ය කරන ඼ද ක්‍රියළලන් ය. 2. ඳළඳයන් තුළින් ඇතිලන අයශඳත් ක්‍රියළලන් ය. 3. නබිලරුන්ට ඳමණක් සීමළ වු යශගුණළාංගයන් ය. 4. යශ ගුණය තුළින් ඇතිලන ඉවහ඼ළම් අ඼ාංකළර ක්‍රියළලන් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ තිබූ ආර්ථික සම්පත් නිසා බටහිර ජාතීහු අප රට ........................ කළහ. 1. සංක්රමණය 2. ආක්රමණය 3. විගමනය 4. විකර්ෂණය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: බිත්තර සුදු මදයේ අඩංගු ප්රෝටීන වර්ගය වන්නේ, 1. ග්ලූටන් 2. ඇල්බියුමින් 3. කෙරටින් 4. ඔසෙයින් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ඉදිරි නිශ්චිත කාලයකදී ව්‍යවසායකයා වෙළඳපළට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත භාණ්ඩ හෝ සේවා ප්‍රමාණය තීරණය කිරීම 1. විකුණුම් පුරෝකථනයයි. 2. වෙළඳපොල හිදැසයි. 3. විකුණුම් ඉලක්කයයි. 4. අලෙවි දැක්මයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඕනෑම කටයුත්තක් කිරීමට පෙර එය සිදුවියයුතු ආකාරය පිළිබඳව සිතාබලා අවශ්ය ආකාරයට කටයුතු කිරීම, 1. සැලසුම්කරණයයි 2. මෙහෙයවිමයි 3. සංවිධානයයි 4. කලමනාකරණයයි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සමථ භාවනාව වැඞීමෙන් අපට ලබාගත හැකි වන්නේ, 1. ප්රඥාවයි. 2. නිවනයි. 3. සමාධියයි. 4. සීලයයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
විකුණුම් ජ’නලයේ සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් වනුයේ, 1. විකුණුම් ගිණුම හර භාණ්ඩ ගැණුම්කරුවන්ගේ ගිණුම් බැර 2. භාණ්ඩ ගැණුම්කරුවන්ගේ ගිණුම් හර විකුණුම් ගිණුම බැර 3. භාණ්ඩ විකුණුම්කරුවන්ගේ ගිණුම් හර විකුණුම් ගිණුම බැර 4. විකුණුම් ගිණුම හර භාණ්ඩ විකුණුම්කරුවන්ගේ ගිණුම් බැර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ණයගැතියෙකු තම ණය පියවීම සඳහා මුදලින් රු. 50 000 ක් ද රු. 25 000 ක් වටිනා දුරකථනයක් ද ව්යාපාරයට ලබා දීම නිසා ව්යාපාරයේ ගිණුම්කරණ සමීකරණයට වන බලපෑම නම්, 1. ව්යාපාරයේ වත්කම් රු. 50 000 කින් වැඩිවීම හා ව්යාපාරයේ හිමිකම් රු. 50 ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ පළමුව පැවිදි වී සිටියේ කවර ගුරුවරයෙකු යටතේ ද? 1. නදී කාශ්‍යප ගුරුතුමා ලඟ ය. 2. උරුවේල කාශ්‍යප ගුරුතුමා ලඟ ය. 3. සංජය පිරිවැජිතුමා ලඟ ය. 4. උද්දකරාම ගුරුතුමා ලඟ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මුියන්සදීසඇතිස඼යාකයණස඼්ථගඹ සඅඹත්සහන ඼නසඳදඹක්ස඿හි සඋත් යසහ ෝයන්න. 1. උඳ඿්ථග - සුදන සනීය඿ සඳඵ඲ සඅක්ල 2. කෘදන් - කියුම්.සකැපිිය සියඹන්න සදු඼න 3. නිඳා - හ ක් සවි ය සරක්බිති සමි඿ 4. ේධි - ධන඼ත් ස඿න඼්ථණභඹ සනාගි ක සනි්ථභර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
යපස් උණු කිරීමට නව විදුලි උදුනක් සකස් කරන ලද්දේ 1. හෙන්රි බෙස්මර් ය. 2. හෙන්රි කෝට් ය. 3. විලියම් සීමන්ස් ය. 4. ඒබ්රහම් ඩර්බිය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
විදර්ශනා භාවනාවේ දී ප්රධාන වන්නේ, 1. ත්රිලක්ෂණයයි. 2. සක්මනයි. 3. බුදු ගුණයි. 4. මෛත්රියයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහ ඉ-රොජ්ය තසේවොවන්න අ රින්න කුමක් ශ්රී ලංකොතේ G2C (රජ්තයන්න පුරවැසියන්නට) තසේවොව/තසේවො හො බැඳී පවතී ද? A- මොර්ගග ව ප්රසිද්ධධ විභොග වල ප්රතිඵල බැලීම. B- මොර්ගග ව විදුලි බිල්පත් තගවීම. C- මොර්ගග ව භොණ්ඩ මිළදී ගැනීම. 1. A සහ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ආවහය නයක් වීභ ඵරඳහන ලබෞතික ඿හධකඹක් ඼න්ලන්, 1. ආවහයලේ අඩංගු ලත උත උභන රභහණඹ ල 2. ආවහයලේ අඩංගු ඵළය ලරෝව ල 3. ආවහයඹ ලඹොදහ ඇති කෘෂි ය඿හඹන ද්‍ර඼ය ල 4. ආවහයඹ ඵහහිය ඳරි඿යලඹන් ඇතුළු඼න ක්ෂුද්‍රීවවීන් ඹ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
‘‘ගෞතමයන් වහන්ස! ඇතුළත අවුල්ය. පිටත ද අවුල්ය. සත්ව ප්රජාව අවුලෙන් වෙලී සිටියි. කවරෙක් නම් මේ අවුල් නිරවුල් කරන්නේද?’’ මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ, 1. උපතිස්ස පිරිවැජියාය. 2. කාලාම වැසියෝය. 3. සුභ මානවකයාය. 4. දෙවි කෙනෙකුය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සිදුහත් බෝසතාණෝ ‘‘කිං කුසල ගවේසී’’ව සිටි කාලයේ දී හමුවූ සප්ත සමාපත්ති ලාභී තාපසයා 1. උද්දකරාම තවුසායි. 2. කොණ්ඩඤ්ඤ තවුසායි. 3. ආලාර කාලාම තවුසායි. 4. අසිත තවුසායි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත සඳහන් වාක්ය ලේඛන ව්යවහරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘මා පාසලට යද්දී මිතුරන් මුණ ගැහුණ.’’ 1. මම පාසලට යනකොට මිතුරන් හමුවුණා. 2. මා පාසලට යද්දී මිතුරෝ හම්බ වුණි. 3. මම පාසලට යද්දීම මිතුරෝ මුණගැසුන හ. 4. මා පාසලට යද්දී මිතුරෝ මුණගැසුණ හ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
වැවක දැකිය හැකි මොහොළ හෙවත් දියකැට පහන යන නිර්මාණයයෙන් ඉටුකරගත් කාර්ය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්රකාශය විය හැක්කේ, 1. ප්රයෝජනය සඳහා වැවෙන් ජලය පිටතට ලබාගැනීම. 2. සොරොව්ව මගින් පිටකරන ජල ප්රමාණය පාලනය කිරීම. 3. වැවට ලැබෙන අතිරික්ත ජලය පාලනය කිරීම. 4. වැවේ ජලය මගින් ඇති කරන පීඩනයෙන් වැව් බැම්ම ආරක්ෂා කිරීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: තාත්තා මුදල් දුන්නොත් "මට පන්ති ගොස් එද්දී පොත් රැගෙන ආ හැකියැ" යි නංගී පැවසුවා ය. ඉහත වාක්යයයේ ඉරි ඇඳි පදවලට අදාළ ක්රියා පද වර්ගය පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. කාලාර්ථයේ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රි ලංකායේ මහ මැතිවරණයක දී ඡන්ද යකාේඨාසයක් යලස සලකනු ලබන්යන් කුමක් ද? 1. ප්‍රායේශීය සභා බල ප්‍රයේශ්ය 2. ළාත 3. නගර සභා බල ප්‍රයේශ්ය 4. දිස්ික්කය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
දැක්වීමේ උපාංග ( Pointing Device ) පමණක් ඇතුළත් පිළිතුරු වන්නේ A- ස්පර්ශ සංවේදී Touch Screen B මෙහෙයුම්යටිය Joystick C වෙබ් කැමරා Web Cammera D තිරුකේත කියවනය Bar Code Reader 1. B හා C පමණි 2. A හා B පමණි 3. A හා C පමණි 4. A හා D පමණි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ඓතිහාසික මූලාශ්‍ර පිළිබඳව කියැවෙන නිවැරදි ප්‍රකාශනය තෝරන්න. 1. සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් සමහර කරුණු සෙල්ලිපිවලින් තහවුරු වේ. 2. සෙල්ලිපිවල සඳහන් කරුණුවලින් කාල නිර්ණය දැනගත නොහැකි වේ. 3. ඓතිහාසික මූලාශ්‍රවල බොහෝ තොරතුරු නිවැරදි බව තහවුරු වී ඇ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඇත උළම් ආවහය ඳරියක්඾ණලේ දී, ආවහය ඇසුරුභ තුශ ඇති බක්සිජන් ඼හයු඼ ඉ඼ත් කය, ඒ ල඼නු඼ ල඼නත් ඼හයු ඇතුල් ම කයනු රළල . එභ ඼හයු නි඼ළයදි඼ දළක්ල඼න පිළිතුය ලත උෝයන්න. 1. කහඵන්ඩලඹොක්඿යිේ වහ නයිට්‍රජන් ඹ. 2. ලඳො඿සෆීන් වහ මීත උයිල් ම ලරෝභයිේ ඹ. 3....
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: කුඩා ව්‍යාපාර හඳුනාගැනීමට ඇති ප්‍රමාණාත්මක නිර්ණායක පමණක් ඇතුළත් වනුයේ, 1. නිෂ්පාදන ධාරිතාව, වාර්ෂික පිරිවැටුම වෙළඳපොල, භාවිතා කරන තාක්ෂණය 2. සේවක සංඛ්‍යාව, නිෂ්පාදන ධාරිතාව, වෙළඳපොල, වාර්ෂික පිරිවැටුම 3. සේවක සංඛ්‍යාව, ආයෝජිත ප්‍...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: CuSO කැට සහ කුඩු වශයෙන් වෙන වෙනම සමාන ස්කන්ධ 2 ක් ලබාගෙන සමාන ජල පරිමා 4 දෙකක වෙන වෙනම ද්‍රාවණ දෙක සංතෘප්ත වන තෙක් දියකරන ලදී. මෙහි නිගමනය වනුයේ, 1. දිය වූ ස්කන්ධ සමාන වේ. 2. දිය වූ CuSO කුඩුවල ස්කන්ධය, කැටවල ස්කන්ධයට වඩා වැඩිය. 4 3. දියවූ CuS...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ස්ථානෝචිත ප්රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමේදී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක ද මගහරවා ගෙන වාසනාව උදාකර ගත හැකි බව බුදු දහම පිළිගනියි. එම ඉගැන්වීම, 1. ප්රයෝග සම්පත්තියයි. 2. කාල ස...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ඡන්ද කොට්ඨාස බෙදා වෙන් කරනු ලබන්නේ, 1. මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි 2. පළාත් පරිපාලන අමාත්යාංශයයි 3. ජනගහන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවයි. 4. මැතිවරණ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත A, B, C හා යටතේ දැක්වෙන ඵෙතිහාසික සිදුවීම අතුරෙන් යාපහුව රාජ්ය සමයේ ජීවත් වූ අයෙකුට D දැනගන්නට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර කුමක් ද? A - ඉබන් බතූතා නම් අරාබි සංචාරකයා ශ්රී ලංකාවට පැමිණීම. B - රුවන්මැලි චෛත්ය ගොඩනැංවීම. C - පළමුවන කාශ්යප රජු සීගිරිය තම පාලන මධ්යස්ථානය ලෙස තෝරා ගැනීම. D - සපුමල් කුමරා කලක් යාපනය ප...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: කක්තයහ ඼හවනඹක් 600 m ක් දුය ෂයනහඩි 2 කිතු ඹයි න් කහි භධයඹක පගගඹ ඼තුපතු. 1. 5 ms-1 කි. 2. 10 ms-1 කි. 3. 30 ms-1 කි. 4. 50 ms-1 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: බීජ රලයෝවණඹ වහ ඿ම්ඵන්ධ ඿ත උය රකහලඹ ලත උෝයන්න. 1. ඿වතික කයන රද බිත්ත උය වී඼ර රලයෝවණ රතිලත උඹ 75 ක් ල 2. හිත උකය ඳරි඿ය ත උත්ත්඼ ඇති ව෕ වි සුේත උ බීජ ඉක්භනින් රලයෝවණඹ ල 3. ඿රහද බීජ රලයෝවණඹ ඿඲වහ ආලරෝකඹ ද අත උය඼ලය ඿හධකඹක් ල 4. ඿ෆභ බීජඹක...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පුනරුද සමයේ දී ඖෂධ විද්‍යාව හා රෝග චිකිත්සාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන් ද? 1. විලියම් හාවේ 2. පැරසල්සස් 3. ලුවී පාස්චර් 4. මයිකල් සර්ටෙස් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: අමල් පෙරේරා ප්රසිද්ධ ව්යාපාරිකයෙකි. ඔහු 2018.01.05 දින මිලදී ගන්නා ලද රු. 50 000 ක් වටිනා භාණ්ඩ තොගයක් සඳහා කමන් ශාන්තට ලංකා බැංකු චෙක්පතකින් ගෙවීම සඳහා තම ලිපිකරු වූ සුසිල් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දෙවෙනි විමලධර්මසූරිය, ශ්රී විජය රාජසිංහ, කීර්ති ශ්රී රාජසිංහ යන රජවරුන් සම්බන්ධ නිවැරදි ප්රකාශයක් වනුයේ, 1. ලංදේසීන්ට අයත් වෙරළබඩ ප්රදේශවලට වරින් වර පහරදී ඇත. 2. ලංදේසීන් සමග සාම ගිවිසුම් අත්සන් ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තමන්ගේ ආශ්‍රිතයන්ට බොහෝ උදව් පදව් කිරීමට ඉදිරිපත් වන පරාර්ථකාමීන්ට එම උදව්පදව් ලබා ගන්නා ගුණමකු පුද්ගලයන් විසින් ම අලාභ හානි සිදු කිරීම 1. එක මල්ලේ ලුණු කෑම වගෙයි. 2. අ`ගේ ඉඳන් කන කෑම වගෙයි. 3. අත දීලා දත නියවීම වගෙයි. 4. අතිරස...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: සහල් නිෂ්පාදනය කිරීමේ හා බෙදාහැරීමේ ව්යාපාරයක් සඳහා බලපාන අභ්යන්තර පරිසර සාධකයක් වන්නේ 1. සහල් පාරිභෝගිකයන්ගේ ජීවන,මට්ටම පහළ යාම ය. 2. නියඟය නිසා වී නිෂ්පාදනය අඩු වීම ය. 3. සහල් ආනයනය කිර්ම සීමා කිරීම ය. 4. ප්රමාණවත් වී ගබඩා නොමැති ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාරය සමස්ථයක් ලෙස සලකා බලමින් අනාගතයේදී ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීම, 1. තාක්ෂණික කුසලතා වේ 2. මානව කුසලතා වේ 3. සංකල්පනාත්මක කුසලතා වේ 4. සන්නිවේදන කුසලතා වේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ රජයේ නිලධාරීන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පිහිටුවා ඇත්තේ, 1. පුවත්පත් පැමිණිලි කොමිසම යි. 2. වංචා හා ¥ෂණ පිළිබඳ පැමිණිලි කොමිසම යි. 3. ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම යි. 4. නීති ආධ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත ුමක් වගන්ති සතය ේේ ? 1. යන්ත්ර කත ප ්ම් වීක ුහළ තලේ පරිගණක භාෂාවන්ට ලා් ෂණික ේේ. 2. ුහළ තලේ පරිගණක භාෂාවන්ට වඩා ේසමින් යාන්ත්රික භාෂාවන් ක්රකේ වඛ් ක්රියාත්කක කරයි. 3. ඇේස...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් අවශ්‍ය බව පෙන්වීම සඳහා සිදු කරන ක්‍රියාකාරකමකදී KOH ද්‍රාවණයක් යොදාගනු ලබන්නේ KOH මගින්, 1. කාබන්ඩයොක්සයිඩ් නිදහස් කරන බැවිනි. 2. ප්‍රභාසංශ්ලේෂණ ශීඝ්‍රතාව වැඩිකරන බැවිනි. 3. ඔක්සිජන් වායුව අවශෝෂණය කරන බැවිනි. 3 3 4. කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බැවිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
තේ වගාව සඳහා වඩාත් යෝග්‍ය පාංශු වර්ගය කුමක් ද? 1. ලවණ මිශ්‍ර ලුණු පස 2. රතු දුඹුරු පස 3. දියළු පස 4. ලෝම් හා ලැටරයිට් පස (.........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ ඉහළම උසාවියකින් දෙනු ලබන තීන්දුවකට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ හැකි වූයේ කිනම් අධිකරණයකට ද? 1. එංගලන්තයේ අපරාධ උසාවියට ය. 2. එංගලන්තයේ රාජාධිකරණයට ය. 3. එංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ය. 4. එංගලන්තයේ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ‘‘රූ සිරි යොවුන් ගුණ නැණ සියල්ලෙන් නොඅඩු වී මුත් නො දතොත් ශිල්ප සත සුවඳ නැති කෑල මල සම වේ.’’ අධ්‍යාපනයේ වටිනාකම කියවෙන මෙම කවිය ඇතුළත් ග්‍රන්ථය වන්නේ, 1. සසඳාවත 2. මුවදෙව්දාවත 3. සියබස්ලකර 4. ලෝකෝපාකාරය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
විද්යුත් පැතුරුම්පතක එක් කෝෂයක =2^3/(4-2)*3^2 සූත්රය ගබඩා කිරීමෙන් පසු එහි දැක්වෙන අගය විය හැක්කේ කුමක් ද? 1. 0.44 2. 36 3. 0 4. -16 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ඩෙංගු රෝගය ව්යාප්තිය අවම කිරීමට ඔබට කළ හැක්කේ, 1. මදුරු නාශක භාවිත කිරීමයි. 2. නිදා ගැනීමේ දී මදුරු දැල් භාවිත කිරීමයි. 3. ළිං ජලයට ක්ලෝරීන් එකතු කිරීමයි. 11 ශ්රේණිය - විද්යාව - දකුණු පළාත 4 4. ජ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: තිරිඟු වගාව සම්බන්ධ වැරදි ප්රකාශය තෝරන්න. 1. අධික ජන සංඛ්යාවක් වෙසෙන ප්රදේශවල ව්යාප්තව පවතී. 2. ලොව පුරා පැතිරුණු වෙළඳපොළක් පවතී. (.........) 3. දියුණු තාක්ෂණික ක්රම ශිල්ප භාවිත කරයි. 4. විශාල වගා බිම් වල වගා කරයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දුවකට පිත්තෙන් පහර දෙයි. මෙහි ක්‍රීඩකයාට අදාළව උත්තේජය, සංවේදි ඉන්ද්‍රියය, ප්‍රතිචාරය හා කාරකය පිළිවෙලින් දැක් වූ විට, උත්තේජය සංවේදි ඉන්ද්‍රිය ප්‍රතිචාරය කාරකය 1. පන්දු ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉස්ලාම් ධර්මය Question: විලළශණේ දී මනමළ඼යළ මනමළලිට අනිලළර්යණයන්ම ඼බළ ණදන ආධළරය, 1. ලලීමළ 2. ගනීමත් 3. මශර් 4. වදකළ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: අපගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධ සියලු කටයුතු හඳුන්වන්නේ, 1. ව්‍යවසායන් ලෙස ය. 2. නිෂ්පාදන ආයතන ලෙස ය. 3. කර්මාන්ත ශාලා ලෙස ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: යගුලිය දැමිමේ ක්‍රීඩකයෙකු යගුලිය මුදා හැරීමෙන් පසු සිරුර ඉදිරියට හා පහළට නැඹුරු කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ, 1. සමබරතාවය රැක ගැනීමයි. 2. ගුරුත්ව කේන්ද්‍රය රැකගැනීමයි. 3. බලය රැක ගැනීමයි. 4. යන දිශාව වෙනස් කිරීමයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: කණ්ඩායම් 6ක් සහභාගිවන තරගාවලියක සාකල්‍ය ක්‍රමයට තරග සටහන සැකසූ විට පැවැත්විය යුතු තරග ගණන වන්නේ, 1. 16 කි. 2. 30 කි. 3. 15 කි. 4. 8 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: විජයබා කොල්ලයේ දී මායාදුන්නේ කුමරුට යුධ ආධාර සපයා දුන් පාලකයාගේ පාලන මධ්යස්ථානය දැක්වෙන අක්ෂරය වන්නේ, 1. E E 2. A 3. D 4. C පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය