prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පළමු වැන්නේ වැඩිවීම දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධි යුගලය වන්නේ,
1. A හා B ය
2. C හා D ය
3. B හා C ය
4. A හා D ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: රසායනික ප්‍රතික්‍රියා ආශ්රිත විපර්යාස කිහිපයක් පහත දැක්වේ. A - අඹ ගෙඩියක් ඉදීම. B - රතිඤ්ඤා කරලක් පිපිරීම. C - පෙට්‍රල් වාෂ්ප ගිනි ගැනීම. D -තනුක අම්ල හා ප්‍රතික්‍රියාව E - යකඩ මල බැඳීම. ඉහත ප්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඳවත ව්න ප්රකහල අතිම්න ඳහංශු රතතභන භට්ට ිළිවඵ නිළයදි ප්රකහලඹ රතෝයහ දක්්නන.
1. සථිය භළරවීර අසථහර. ඇති ඳක ඇත්රත් රක්ලහකර්ණ ජරඹ වහ ජරහකර්ණ ජරඹ ඳභණි.
2. ලහක භගි්න අරලෝණඹ කය ගනු රඵ්නර්න ඳරේ ක්ෂු්ර අකහලර ඇති රක්ලහකර්ණ වහ ජරහකර්ණ ජරඹ ර..
3. ංතෘප්ත රතතභන භට්ටර ඳතින ඳක ක්ෂු්ර අකහල හතරඹ්න ද භවහ අකහල ජරරඹ්න... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නාට්‍ය හා රංග කලාව
Question: පරිසරයේ ඇසෙන ස්වභාවික හඬක් නොවන්නේ,
1. කුරුළු හඬයි.
2. සුළඟේ හඬයි.
3. අකුණු හඬයි.
4. අත්පුඩි හඬයි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: වී ලගාවේ දී යන්ත්රානුවාරවයන් ඳැෂ සිුපලා ගැනීභ වශා බීජ ඳැෂ ඵා ගැනීභට බාවිත කරන තලාන් ලර්ගය ලනුවේ,
1. වනරිවඩෝවකෝ තලාන ය.
2. ඩැවඳොග් තලාන ය.
3. තැටි තලාන ය.
4. භඩ තලාන ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ටැබ්ලොයිඩ් පුවත්පත් වලට වැඩි ග්රාහක ආකර්ෂණයක් ඇත්තේ,
1. දේශපාලන පුවත් අන්තර්ගතය නිසාය.
2. සරල හා ආකර්ෂණීය ආකෘතිය නිසාය.
3. ඡායාරූප වැඩි ප්‍රමාණයක් අන්තර්ගත නිසාය.
4. දෘඪ පුවත් ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බහු සංස්කෘතික ජන සමාජයක යහපත් පුරවැසියෙකු විසින් ප්‍රගුණ කල යුතු ගුණාංගයක් වන්නේ,
1. අන්‍යමත නොසලකා හැරීම.
2. අන්‍ය ආගම් වලට අවමන් කිරීම.
3. ගැටුම් ඇති නොවන සේ කටයුතු කිරීම.
4. ආගමික වැඩ සටහන් සංවිධානය කිරීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ධනවාදී අර්ථ ක්රමයක දැකිය හැකි ලක්ෂණ පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී පොදු යහපත උදෙසා කටයුතු කිරීම.
2. ලාභය අරමුණු කරගෙන නිෂ්පාදනය සිදුවීම.
3. දේපළ අයිතිය රජය සතුවීම.
4. ආර්ථිකය මෙහෙයවිම මධ්‍යගත සැළසුම් මණ්ඩලයක් මගින් සිදුකිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: සිමියොන් යන නමෙහි අර්ථය වන්නේ,
1. ‘‘දෙවියන් වහන්සේ ඇසූ සේක’’ යන්නය.
2. ‘‘දේව දායාදයයි’’.
3. ‘‘ආලේප ලත් තැනැත්තාය’’
4. ‘‘දෙවියන් වහන්සේ අප සමඟය’’ යන්නය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
හිස්තැනට සුදුසු පිළිතුර තෝරන්න. 2 ශුද්ධ වූ ජොහන්තුමාගේ සුවිශේෂයට අනුව එකම සැබෑ දෙවියන් Om පියාණන් වහන්සේව ද එතුමන් විසින් එවන ලද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේව ද දන ගැන්ම ..........෴෴෴෴෴෴෴.. මවි.
1. දේව ඇදහිල්ල
2. සදාතන ජීවනය
3. ප්‍රේම පාරමිතාව
4. අභිවෘද්ධි ආලේපය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
සීලය උපකාර කරගෙන යහපත් මිනිසුන් විසින් සංවර කරගනු ලබන්නේ
1. කය හා වචනයයි.
2. සිත හා වචනයයි.
3. සිත හාකයයි.
4. සිත, කයහාවචනයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
එක් එක් පදයේ මුල් අකුරෙහි ඇලපිල්ල, කෙටිපාපිල්ල, රකාරාංශය, දීර්ඝඇදය පිළිවෙළින් ඇති පිළිතුර තෝරන්න.
1. කැමති, සුවය, වක්‍ර, නෑදෑයෝ
2. වාෂ්ප, මූලික, ප්‍රමාණ, සෑය
3. මාවත, ගුරුත්වය, ක්‍රමය, මෑත 1
4. ධාර්මික, පුෂ්ප, තෘණ, කෑමක්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතු කොටගෙන ලෝකයේ දැඩි පසුබෑමකට ලක් වූ ආර්ථික කටයුත්ත
1. ආහාර නිෂ්පාදනයයි.
2. ඇඟලුම් කර්මාන්තයයි, ්
3. නිෂ්පාදිත භාණ්ඩ අපනයනයයි.
4. සංචාරක ව්‍යාපාරයයි. (.........)
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පුද්ගලයන් ඒකාකාරී බවින් මිදී විවිධ ආකාරයට සිතීමට හා දැකීමට කටයුතු කිරීම තුළින්,
1. ප්‍රායෝගිකත්වය වර්ධන කළ හැකි වේ.
2. සමාජ වගකීම් ඉටුකළ හැකි වේ.
3. අවදානමට පෙර සූදානම් විය හැකිවේ.
4. නිර්මාණශීලීත්වය වර්ධනය කර ගත හැකි වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පාසතල ත් යාග ප රදාතනෝත්සවතේ 2 GB ධාරිොවක් සහිෙ දෘශ් ය පසුරක් (video clip) සමඟින් 2148 MB ධාරිොවක් සහිෙ ඡායාරූප එකතුවක් විද් යුත් මාධ ය ආයෙනයක් තවෙ යැවීම සඳ ා භාවිො කළ ැකි අවම ධාරිොවක් සහිෙ සුව නීය ආචයන උපාංගය (portable storage device) වන්තන් කුමක් ද?
1. 16 GB Flash drive තදකකි. A
2. 2 GB Memory card එකකි.
3. 4 GB Memor... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පිහිට පතාගෙන එන 'අයදින්නා' හඳුන්වන ලබන්නේ,
1. යාචකයා
2. දායකයා
3. ශ්රාවකයා
4. වාදකයා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: සොකරි නාට්‍යය බහුලව ප්‍රචලිතව පවතින්නේ ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයේද?
1. දකුණු පළාතේ
2. බස්නාහිර පළාතේ
3. උඩරට කඳුකර ප්‍රදේශයේ
4. උතුරු පළාතේ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 1010 යන සංඛ්‍යාවට තුල්‍ය දශමය සංඛ්‍යාව වන්නේ, 2
1. 12
2. 10
3. 06
4. 05
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: අන්තර් පුද්ගල සන්නිවේදනයේ මූලික අවස්ථාව ලෙස සැළකෙන්නේ,
1. ජන සන්නිවේදනය
2. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
3. ද්වි පුද්ගල සන්නිවේදනය
4. සමූහ සන්නිවේදනය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කළ මෙලොව දියුණුවට හේතු වන කරුණු සතර අතරින් දැහැමි රැකියා අංශ හයක් පිළිබඳව පෙන්වා දී ඇත්තේ,
1. උට්ඨාන සම්පදාවේ දීය.
2. ආරක්ෂ සම්පදාවේ දීය.
3. කල්‍යාණ මිත්තතාවේ දීය.
4. සමජීවිකතාවේදීය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ලංකාවේ රාජධානි තෙත් කලාපයට මාරු වීමෙන් පසු නැවත රජරට රාජධානියේ කෙටි කාලයක් . පාලන කටයුතු මෙහෙය වූ රජ වන්නේ,
1. දෙවන පරාක්‍රමබාහු
2. දෙවන බුවනෙක බාහු
3. තෙවන පරාක්‍රමබාහු
4. පළවන බුවනෙක බාහු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සිය දේශසීමාව අතික්‍රමණය කළ ඔහු කලා කටයුතුවලින් තම රටට කීර්තියක් ගෙන දුන්නේ ය.
1. ඇල්මක් දැක්වීම
2. සමකිරීම
3. ඉක්මවායාම
4. ආසන්නයට යාම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පාලියෙන් පැවති ත්‍රිපිටක ධර්මය සංස්කෘත භාෂාවට පරිවර්තනය වීම සිදු වූයේය.
1. ධර්මාශෝක රජතුමාගේ තුන්වන සංගායනාවේ දි ය.
2. කණිෂ්ක රජතුමාගේ හතරවන සංගායනාවේ දී ය.
3. වළගම්බා රජතුමාගේ අලුවිහාර සංගාය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ සිට ප්‍රදේශීය මට්ටම දක්වා පරිපාලන බලතල විමධ්‍යගත කිරීමේ දී පහළම මට්ටමේ සිටින නිලධාරියා වන්නේ,
1. දිස්ත්‍රික් ලේකම්
2. ග්‍රාම නිලධාරී
3. අමාත්‍යංශ ලේකම්
4. ප්‍රදේශීය ලේකම්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රථම පිළියෙල කරන ඇස්තමේන්තු ගත මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් ඇතුලත් කොට සකස් කරනු ලබන ප්‍රකාශය
1. මුල්‍ය තත්වය ප්‍රකාශයයි.
2. ආදායම් ප්‍රකාශයයි.
3. මුදල් ප්‍රවාහ ප්‍රකාශයයි
4. මුළු ආයෝජන ඇස්තමේන්තුවයි.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: මෙම අවධියේ පසුවන තනූජා තුළ සිදු වී ඇතැයි සිතිය හැකි තවත් ජීව විද්‍යාත්මක වෙනස්කමක් වන්නේ,
1. ඇයගේ ඔසප් චක්‍රය ආරම්භ වී ඇති බවය.
2. ඇය වැඩිපුර තෙල් කෑම අනුභව කරන බවය.
3. ඇය දිනපතා ව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
හවුල් ව්‍යාපාරයක් ආරම්භයේදී ඇති කර ගන්නා ලිඛිත එකඟතාව,
1. හවුල් ගිවිසුමයි.
2. හවුල් ආඥාපනතයි.
3. හවුල් ඔප්පුවයි.
4. හවුල් ව්‍යාපාර සැලැස්මයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
‘දැන ගැනීමට අත්‍යවශ්‍ය ම කාරණයක් ! හ්ම්, දැන් කියනු අර රුධිරය ගැන කතාව..... හුණුවටයේ කතාව නාට්‍යයේ ඇතුළත් මෙය ප්‍රකාශ කරන ලද්දේ,
1. අසඩක් ය.
2. 1 වන නීතිඥයා ය.
3. නටාලියා ය.
4. සයිමන් ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: තමා සමඟ සිටි ඉංග්‍රීසි හමුදාව ආපසු යවා වෙල්ලස්සේ සටන්කාමීන් සමඟ එකතු වූ උඩරට රදළවරයා කවුරුන් ද?
1. මඩුගල්ලේ
2. පිළිමතලව්වේ
3. ඇහැළේපොළ
4. කැප්පෙටිපොළ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කිරීමේ දී අනුගමනය නොකළ යුතු ක්‍රියාමාර්ගයක් සහිත වරණය තෝරන්න.
1. උක්ත කර්තෘ අනුක්ත කිරීම
2. අනුක්ත කර්තෘට පසුව ‘විසින්’ නිපාතය යෙදීම
3.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත සඳහන් ද්‍රව්‍ය අතරින් සජීවී ද්‍රව්‍ය තෝරන්න.
1. වියළි දර කැබැල්ල
2. ප්‍රරෝහනය වන බීජය
3. පොල් කටුව
4. අයිස් කැටය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සඤ්ඤක අක්ෂරයක් හැම පදයකම යෙදී ඇති වරණය තෝරන්න.
1. බැංකුව, සඟරජ, දඹල, ඥානරත්න
2. අඬහැරය, අඹගස, අඳබාල, ප්‍රධාන
3. හඳ, මළ, අංජන, කඹ
4. ගඟ, අඹර, හඬ, සිඳින
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: වර්තමාන සමාජයේ මාර්ග අනතුරු සිදුවීමේ ප්රවනතාවය ඉතා ඉහළ මට්ටමක පවතී. ඉන් රියදුරාගේ හා පදිකයින්ගේ නොසැලකිල්ල නිසා සිදුවන වැරදි ද ඇත. පහත කාණ්ඩවලින් නොසැලකිල්ල නිසා සිදුවන වැරදි අඩංගු කාණ්ඩය තෝරන්න. A- මාර්ග නීති නොපිලිපැදීම. C- බ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාවයක් නැති යුගලය තෝරන්න.
1. B ය.
2. C ය.
3. A ය.
4. D ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකය තුළ හීමටයිට් ඔක්සිහරණය කරන්නේ කිනම් ඔක්සිහාරක වායුව මගින් ද?
1. කාබන් මොනොක්සයිඩ්
2. ජල වාෂ්ප
3. කාබන් ඩයොක්සයිඩ්
4. ඔක්සිජන්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ASCII කේත ක්රමයේ A අක්ෂරයට හිමි දශමය අගය 65ක් වේ නම් C අක්ෂරයට හිමි ද්වීමය අගය වන්නේ,
1. 100 0101
2. 100 0001
3. 100 0010
4. 100 0011
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මධයම ආණ්ුව හා ළාත් සභාව අතර සේබන්ීකරණය කරන නියයෝජිතයා වන්යන්,
1. ජ්නාධි තිවරයා ය.
2. ආණ්ුකාරවරයා ය.
3. මහ ඇමතිවරයා ය.
4. කථානායකවරයා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
නාලිකා පාසල් ........................................... ව සිටිය දී බොහෝ ක්‍රීඩා සහතික ලබාගත් බව පැවසුවා ය.
1. ශිෂ්‍යාවකු
2. ශිෂ්‍යාවක
3. ශිෂ්‍යාවක්
4. ශිෂ්යාවෙක්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීමේ දී සීමා නිර්ණය සඳහා ගනු ලබන්නේ,
1. ජීවත්වන ජනතාවගේ වර්ගවාදී භාවයයි.
2. භූමිය පමණි.
3. භූමිය හා ජනගහනයයි.
4. ජනගහනය පමණි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ප්‍රීති + උත්සවය යන්න නිවැරදිව සන්ධි කළ විට ලැබෙනුයේ,
1. ප්රීතෝත්සවය
2. ප්රීතිඋත්සවය • දී ඇති අදහසට වඩාත් ගැළපෙන ප්‍රස්තාව පිරුළ තෝරන්න.
3. ප්රීතීත්සවය
4. ප්‍රීත්‍යුත්සවය
Answ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අම්මා පෙරදි මාමාගෙන් අකුරක් කර ගැනීමට මහගෙදර ගියා ය. යන්නෙහි අර්ථය කුමක්ද?
1. අතට අත දීමට
2. නය මුදලක් ගැනීමට
3. හිතුමතේම තබා ගැනීමට
4. අත අමාරුවට බෙහෙත් ගැනීමට
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වාණිජ බැංකු නොවන තැන්පතු භාරගන්නා මුල්‍ය ආයතනයකි
1. කල්බදු සමාගම
2. වණික් බැංකුව
3. සංවර්ධන බැංකුව
4. මුදල් තැරැව්කාර සමාගම්
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ මුලින්ම මහ නගර සභාවක් පිහිටුවන ලද්දේ
1. 1848 දී යාපනය නගරයේ ය.
2. 1866 දී මහනුවර නගරයේ ය.
3. 1860 දී ගාල්ල නගරයේ ය.
4. 1865 දී කොළඹ නගරයේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පද දෙකෙහි අර්ථය සමාන යුගල පද තෝරන්න.
1. වාදභේද
2. කනකර
3. ඉඩම්කඩම්
4. බාල මහලු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: තෝමස් අල්වා එඩිසන් තුළ පැවති ව්‍යවසායකත්ව ගතිලක්ෂණය හඳුන්වන්නේ,
1. තොරතුරු සොයා බැලීම ලෙසය.
2. පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම ලෙසය.
3. අසීරු අරමුණු ඉටුකර ගැනීම කෙරෙහි ඇති නැ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: "දෙමව්පියන්ට ගෞරව දැක්වීම දෙවියන් වහන්සේ වෙත ඇති ගරු බිය මත පිහිටා ඇති අතර එය ශුද්ධාත්ම දීමනාවකි" මෙලෙස සඳහන් වනුයේ,
1. කතෝලික සභා ධර්මෝපදේශය
2. මහෝපදේශය
3. නව ගිවිසුම
4. උත්පත්ති පොත
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පරිගණකගෙ කිරීම (computerization) සඳ ා සුදුසු තනාවන්තන් ප ෙ දැක්තවන කවරක් ද?
1. මැතිවරණයකට ඉදිරිපත් වන ඡන්ද අතපක් ෂකයින්තේ (candidates) අද ස්.
2. රටක ඡන්දදායකයින් (voters) ලියාපදිංචි කිරීම.
3. ඡන්දදායකයින් මැතිවරණයක (election) දී ඡන්දය ප රකාශ කිරීම.
4. මැතිවරණයක දී ඡන්දය ප රකාශ කිරීම අවසන් වූ පසු ඡන්ද ප රතිඵල සැකසීම.
පි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: භාණ්ඩ හා සේවා සැසඳීමේ දී සේවාවක දැකිය හැකි ලක්ෂණයක් වනුයේ,
1. ගබඩා කළ නොහැකි වීමයි.
2. ස්පර්ශ කළ හැකි වීමයි.
3. වෙන්කළ හැකි වීමයි.
4. ඒකාකාරි වීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පාපන්දු කණ්ඩායමක තරඟ කළ හැකි උපරිම සහ අවම ක්‍රීඩක සංඛ්‍යාව පිළිවෙලින් දැක්වෙනුයේ,
1. 10, 07
2. 07, 11
3. 11, 07
4. 11, 08
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත අතර ඇතිවන ගැටුම් නිරාකරණය කරනු ලබන්නේ කවුරුන් විසින්දැයි පිළිතුරු අතරින් තෝරන්න.
1. ජනාධිපති විසිනි.
2. අග්‍රවිනිශ්චයකරු විසිනි.
3. ආණ්ඩුකරු ව... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ පැවැති බදු නීතිය යටතේ වැව්වල ජලය භාවිතා කරන්නන්ගෙන් අයකළ බද්ද වන්නේ පහත පිළිතුරු අතරින් කුමක් ද?
1. බොජකපති
2. මතරමජිබක
3. දකපති
4. උදකබදු
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පාලකයෙකු පසිඳුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත නොකළ යුතු ය. එය කෙරෙහි ගිජු නොවිය යුතු ය.’’ දසරාජ ධර්ම රාජ්‍ය පාලන ධර්ම අතර මෙය
1. ඍජු බව නම් වේ.
2. මෘදු බව නම් වේ.
3. අක්‍රෝධය නම් වේ.
4. තපස නම් වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
‘වෙජ්ජසාලා’යන පදය පැරණි සාහිත්‍ය මූලාශ්රවල සඳහන්වේ. එයින් අදහස් කරන්නේ කූමක්ද?
1. මාතෘ නිවාස ගැන ය.
2. ආගමික කටයුතු සිදුකරන ස්ථානයක් ගැන ය.
3. යුක්තිය පසිඳලන ස්ථානයක් ගැන ය.
4. රෝහලක් ගැන ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කිසි විටෙක ලංකාවට නොපැමිණ ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කළ කතුවරයෙකු වන්නේ,
1. ෆාහියන් හිමි ය.
2. රිබෙයිරෝ ය.
3. මෙගස්තීනිස් ය.
4. පිලිප්පස් බැල්දියස් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: මුලින් දී ඇති ක්‍රියාපද වර්ගයට අයත් පද පමණක් සහිත වරණය තෝරන්න.
1. විධි ක්‍රියා - කියග, හිඳිනු, කියත, නට නටා
2. පූර්ව ක්‍රියා - හඬා, කපා, බලමින්, නැඟිට
3. අසම්භාව්‍ය ක්‍රියා බලත, යද්දී, නැගෙද්දී, කළොත්
4. මිශ්‍ර ක්‍රියා - නගිමින්, ගය ගය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
“මනුෂ්‍ය පුත්‍රය, මේ පොත අනුභව කර ගොස් ඉශ්රායෙල් වංශයට කතා කරන්නැ'”යි වදාළේ කෘ හට ද?
1. ආමොස් දිවැසිවරයාට
2. එසතියෙල් දිවැසිවරයාට
3. ජෙරමියා දිවැසිවරයාට
4. ජොයෙල් දිවැසිවරයාට
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
කලා කෘතියක 'රිද්මය' (Rhythm) යනු කුමක්ද?
1. රේඛා, වර්ණ හෝ හැඩ නැවත නැවත යෙදීමෙන් ඇතිවන චලනයයි.
2. රූපවල පසුබිම අඳුරු කිරීමයි.
3. වර්ණ දෙකක් මිශ්‍ර කිරීමෙන් සෑදෙන නව වර්ණයයි.
4. කලා කෘතියක හරිමැදින් බෙදූ විට දෙපස සමාන වීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: දිව්‍ය සත්ප්‍රසාදීය භෝජනයට සහභාගී වන්නන් ප්‍රේමයේ පණත ජීවත් කළ යුතු බව දක්වන සිදුවීමකි.
1. අන්තිම රාත්‍රී භෝජනය
2. බෙතානියේ දී ආලේප කිරීම.
3. පාද දෝවනය
4. උත්තම පූජක යැදුම. කතෝලික ධර්මය - 11 ශ්‍රේණිය 01 පිටුව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: කඵෝගඹක අසනු ක ීමක සිට එඹ ඳරිකබෝජනඹ දක්හ ්රිඹහිනකේ පිඹය අනුපිිතකිනන් දක්හ ඇති පිිතතුය කතෝයන්න . A - අසනු ගඵඩහ කිීමභ B - අසනු අකරවි කිීමභ C - අසනු ප්රහවනඹ D - අසනු කනළී... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ග්‍රීක යුගශේ ක්‍රියාත්මක වූ ඍජු ප්රජාතන්ත්රවාදය තුළ පැවි ලක්ෂණයක් වන්ත්ශන්ත් මින්ත් කුමක් ද?
1. ආණ්ඩු බලය විශේදනය කර ශනාිබීම.
2. නගරවැසි සේීන්ත්ට ද ඡන්ත්ද බලය හිමි වීම.
3. ශේ පාලන බලය පාලකයින්ත්ට පමණක් හිමි වීම.
4. ශේ පාලන තීරණවලට සියලු ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: සන්ධිය රාජ්‍යයක බලය බෙදාහැරීම සිදු වන්නේ,
1. ජනාධිපති හා මධ්‍යම ආණ්ඩුව අතර ය.
2. ජනාධිපති හා ප්‍රාන්ත ආණ්ඩු අතර ය.
3. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අතර ය
4. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩු අතර ය. / දෙවැනි පිටුව බලන්න.
පිළිතුර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "මේ භූමි භාගය ඉතා රමණීයයි. වන ලැහැබ ඉතාම ප්රියජනකයි මනා කොට ඇති සුදු වැලිතලා මැදින් ගලන නදිය ද සිත් සනසන සු`ඵ වෙයි" මෙලෙස පරිසරය වර්ණනාකර ඇති සූත්‍ර දේශනාව වන්නේ,
1. වේදනා පරිග්‍රහ සූත්‍රයේ ය.
2. අම්බට්ඨ සූත්‍රයේ ය.
3. අරිය පරියේසන සූත්‍රයේ ය.
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන රටවල් 02 ක් අඩංගු පිළිතුරු තෝරන්න.
1. ඉන්දියාව හා මහා බ්‍රිතාන්‍ය
2. ශ්‍රී ලංකාව හා මහා බ්‍රිතාන්‍ය
3. ඉන්දියාව හා ඇමරිකාව
4. ශ්‍රී ලංකාව හා ඉන්දියාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
උඩරට රාජධානිය යටත්වීම සම්බන්ධ සිදුවීම් අඩංගු පිළිතුර මින් කුමක් ද?
1. C E G
2. C D I
3. C F H
4. B E G
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: A - හත්වන බුවෙනෙකභාහු රජුගේ මරණින් පසුව ධර්මපාල කුමරු කෝට්ටේ පාලකයා විය. B - ධර්මපාල කුමරු දොන් පිලිප් නමින් බෞතීස්ම ලැබීය.
1. A හා B අසත්‍ය වේ.
2. A හා B සත්‍ය වේ.
3. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
4. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයට විකුණුම් ආදායම් ලැබීමෙන් ඇතිවන බලපෑම වන්නේ,
1. වත්කම් වැඩිවේ, වගකීම් අඩුවේ.
2. වත්කම් වැඩිවේ, හිමිකම් වැඩිවේ.
3. වත්කම් වැඩිවේ, වගකීම් වැඩිවේ.
4. හිමිකම් වැඩිවේ, වග... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 10110102 මඟින් ASCII හි Z නිරූපණය කරයි නේ, X නිරූපණය වන ASCII අගය සඳ ා තුල ය වන්තන් කුමක් ද?
1. 10101112
2. 10110002
3. 10110012
4. 11110002
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තණ්හාව මුල්කොටගෙන සමාජයේ කලකෝලාහල ඇතිවන අයුරු පටිච්ච සමුප්පාදයට අනුව පෙන්වා දී ඇත්තේ,
1. මහා නිදාන සූත්‍රයේය.
2. චක්කවත්ති සීහනාද සූත්‍රයේය.
3. අග්ගිවච්චගොත්ත සූත්‍රයේය.
4. චුල්ලකම්මවිභංග සූත්‍රයේය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඇළහැර ඇළෙන් ජලය ලබා නොගනන් ා වැව මින් කමු ක් ද?
1. කවඩු ලු ල් වැව
2. මාගලල් වැව
3. ගරිි තලේ වැව
4. මිනේ නරි් වැව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ස්වරාදේශ සන්ධියට උදාහරණයක් වන්නේ කුමක් ද?
1. ළිං පඩිය
2. ගිනියම්
3. සාහිත්යෝත්සවය
4. මිණිබරණ
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: එක්තරා සංයෝගයක ද්‍රවාංකය 801°C ද තාපාංකය 1413°C ද වේ. එම සංයෝගය සම්බන්ධ සත්‍ය ප්‍රකාශය කුමක්ද?
1. ජලීය ද්‍රාවණ හරහා විදුලිය සන්නයනය නොවේ.
2. කාමර උෂ්ණත්වයේ දී ද්‍රවයකි.
3. අයනික බන්ධන සහිත සංයෝගයකි. 03
4. සහ සංයුජ බන්ධන වලින් සෑදී ඇත.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
* ප්‍රෝටීන හා ප්‍රතිදේහ ජනනයට ආධාර කරයි. * ප්‍රතිශක්තිය වර්ධනය කරයි. * ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීම හා වැඩි දියුණු කරයි. ඉහත කාර්යයන් සඳහා සෘජුව දායක වන ආහාර කාණ්ඩයකි.
1. දියරමය ආහාර
2. පිටිකිරි
3. අතිරේක ආහාර
4. කොලෙස්ට්‍රම් සහිත මව්කිරි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
SDLC ආකෘතිස වේඵන්ධල සතය ලන්තන් ඳශත කුභක් ද?
1. දියඇළි ආකෘතිසය එක් ලරකට එක් අලිකයක් අලවන් කරයි.
2. මාදර් ආකෘතිසය ඉතාභ සුදුසු ක්රභය තේ.
3. දියඇළි ආකෘතිසය චක්‍රීය ක්රභයකි.
4. පුනර්කරණ ලෘේික ආකෘතිසය තර්ඛීය තේ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මහින්දාගමනයෙන් ශ්‍රී ලංකිකයන් ලැබූ දායාද ගණයට අයත් නො වන කරුණ වන්නේ,
1. අක්ෂර මාලාවක් ලැබීමයි.
2. ශ්‍රී දළදා වහන්සේ ලැබීමයි. 3
3. භික්ෂු සමාජය ආරම්භ වීමයි.
4. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලැබීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සන්නිවේදනය සම්බන්ධව නිරවද්‍ය නොවන ප්‍රකාශය නම්
1. සියලුම සන්නිවේදන වර්ගයන්හිදී තාක්ෂණික මෙවලම් භාවිතා වේ.
2. අන්තර්වර්තී සන්නිවේදනයේ දී ද ඇතැම් විට තාක්ෂණය භාවිතා විය හැකිය.
3. ජන සන්නිවේදනයේ දී තාක්ෂණික මෙවලම් භාවිතය අ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ඳ තසදැක්හවනසපංඛ්යාසඅතරි්නසඅවභසඅ ලසදක්ව්නන
1. 108
2. 11002
3. 1210
4. B16
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ගැටුම් නිරාකරණයේ දී 'ජය-ජය' විසඳුම් ලබාගැනීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමය කුමක් ද?
1. සාකච්ඡා කිරීම
2. විනිසීම
3. සමථකරණය
4. මැදිහත්කරණය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් හොඳ-නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ව්‍යාපාරයේ,
1. රෙගුලාසි ලෙස හැඳින්වේ.
2. ආචාර ධර්ම ලෙස හැඳින්වේ.
3. වගකීම් ලෙස හැඳින්වේ.
4. ප්‍රතිපත්ති ලෙස හැඳින්වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: වදොඩේ ාකයක වේර ඳත්ර කශ ඳාට වී, භල් ශා ප විකෘති වී, ලර්ධනය අඩු වී, ාක කුරු වී ඇති ඵල නිරීක්ණය විය. වභභ ක්ණ අනුල ඳලතින වඳෝක ඌනතාලය විය ශැක්වක්,
1. නිට්‍රජන් (N) ය.
2. කැල්සියේ (Ca) ය.
3. වඳොව්ඳරව් (P) ය.
4. වඳොටෑසියේ (K) ය.
පි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරිකයකුට තම ව්‍යවසායකත්ව කාර්යයේ නියුතුවීමේ දී විවිධ භූමිකා යටතේ කටයුතු කිරීමට සිදුවේ. ඒ අනුව කටයුතු කිරීමේ දී කළමනාකාරීත්ව භූමිකාව යටතේ ඉටුකරන කාර්යයක් වනුයේ,
1. සම්පත් සැපයීම
2. සම්පත් බෙදාහැරීම
3. මෙහෙයවීම
4. සන්නිවේදනය
පිළිත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යවසායකයා පරිසර විශ්ලේෂණයටත්, එහි අවස්ථා හඳුනාගැනීමටත්, සම්පත් යෙදවීම හා අදහස් ක්‍රියාත්මක කිරීමටත් ඇති හැකියාව නිසා ඔවුහු
1. ප්‍රවර්ධකයින් වෙති.
2. හවුල්කරුවන් වෙති.
3. කොටස්කරුවන් වෙති.
4. අධ්යක්ෂවරු වෙති.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. කලක් කෝට්ටේ මහ සෙනෙවියකු වූ වීදිය බණ්ඩාර මරණයට පත්වූයේ යාපනයේ දී ය.
2. මායාදුන්නේගේ පුත් ටිකිරි බණ්ඩාර දෙවන රාජසිංහ නමින් සීතාවක රජවිය.
3. පෙතන්ගොඩ උයනේ දී නපුරු උණ කටුවක් ඇනී පළමුවන විමලධර්මසූරිය රජතුමා ජීවිතක්ෂයට ප... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ව්‍යාපාරයක් යනු,
1. ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් පමණක් කරනු ලබන ඕනෑම කටයුත්තකි.
2. මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්රිත ආර්ථික කටයුත්තකි.
3. සමාජ සුභසාධනය අපේක්ෂාවෙන් කරනු ලබන ඕනෑම කාර්යයකි.
4. මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ඕනෑම කටයුත්තකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදු රජාණන් වහන්සේ විසින් රෝග වැලදීමට හේතුවන කරුණු අටක් පෙන්වා දී තිබේ. එම දේශනාව කරන ලද්දේ කවුරුන් උදෙසා ද?
1. බිම්බිසාර රජු උදෙසාය. 3
2. ගිරිමානන්ද හිමි උදෙසාය.
3. මුගලන් හිමි උදෙසාය.
4. මහාකස්සප හිමි උදෙසාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: උපසර්ගයක් රහිත වචනය වන්නේ,
1. සුවිශේෂ
2. අනුමතනය
3. අභිධාන
4. විකීර්ණ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අභතර වාපාර පසරය ළ යාමක වන ධාන සාධක වෙ,
1. අකෙව, කළමනාකෙව, ෙසවකෙය,සප
2. ආෙයජකෙය, කළමනාකෙව, ෙසවකෙය, තරඟකෙව
3. අකෙව, කළමනාකෙව, ෙසවකෙය, ගෙදකෙව
4. අකෙව, කළමනාකෙව, සැපකෙව, ආෙයජකෙය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: ජේසුස් වහන්සේගේ ශරීරය සොහොන්ගත කිරීමට බාරගත් තැනැත්තා/තැනැත්තන් වූයේ,
1. සිරේනියේ සීමොන් ය.
2. ආරිමාතියේ ජෝසේප් ය.
3. මාර්තා සහ මරියා ය.
4. සුසානා සහ මග්දලායේ මරියා ය. ॥
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ගෝරගේ විායම ලට වි ගව ශනු්නල්නග්න,
1. රැව්හිය්න ුලවමද යි.
2. ඒරල් ුලවමද යි.
3. බයිරල් වි යි.
4. පංචමශා විල් ය. (.............)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: තෝමස් අල්වා එඩිසන් තුළ පැවති ව්‍යවසායකත්ව ගතිලක්ෂණය හඳුන්වන්නේ,
1. තොරතුරු සොයා බැලීම ලෙසය.
2. ස්වකීය සාර්ථකත්වය තමා අනුව තීරණය මත බවට ඇති විශ්වාසය ලෙසය.
3. අසීරු අරමුණු ඉටුකර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව ලෙසය.
4. පරිසර සංවේදී බව හා ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: දේපල පාලනය සම්පූර්ණයෙන් ම පුරුෂයා සතුවන නීතිය ඇතුළත් වන්නේ පහත කුමන කාණ්ඩයට ද?
1. තේසවලාමෙයි නීතියට
2. මුස්ලිම් නීතියට
3. උඩරට නීතියට
4. සිවිල් නීතියට
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ෆ්රැන්ක් ඩෆ් මහතා පිසින් ආරම්භ කරන ලද 88 අපෝස්තලික සේවාව වන්නේ
1. තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයයි. ॥ - ඹ්
2. දිව්‍ය හෘදය සමිතියයි. : ॥
3. මරිය හමුදාවයි.
4. සාන්ත වින්සන් ද පාවුලා සමිතියයි. ී =
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා අතර පවතින සමානකමක් නොවන්නේ,
1. ගණුදෙනුවල නිරත වීම.
2. තරඟයට මුහුණ දීම.
3. අරමුණක් පැවතීම.
4. සම්පත් භාවිතයට ගැනීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පුරාණ ගිවිසුමෙහි අඩංගු ගැලවීමේ ඉතිහාසයෙහි පරමාර්ථය
1. දේව විශ්වාසය වර්ධනය කිරීමයි. =
2. ජුදා ඉතිහාසය ලේඛනගත කිරීමයි.
3. මිනිසාගේ මැවීම විස්තර කිරිමයි. . (
4. පාපයේ ආරම්භය විස්තර කිරීමයි. ෆා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධිය හේතු වන යුතුකම් හා වගකීම් ඇතුළත් ගිහි විනය ලෙස හඳුන්වා ඇත්තේ සිගාලෝවාද සූත්‍රයයි. එහි ‘‘මිත්තාමච්චා ච උත්තරා’’ යනුවෙන් හඳුන්වා ඇති සමාජ කණ්ඩායම නම්
1. මවුපියන් ය.
2. හිත මිතුරන් ය.
3. සේවක සේවිකාවන් ය.
4. පුත්‍ර ද... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ණිතමය ගමගහයුම් සිදුකරනු ලබන්වගන්ව පරි ණකගේ කවර ගකොටසක් (Component) මින්ව ද?
1. ද්ීතීක ආචයන ඒකකය
2. ආදොන ඒකකය
3. ප්රතිදොන මතකය
4. මධය සැකසුම් ඒකකය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මහජන නියොජිතයන් මගින් රටක පාලන කටයුතු මෙහෙයවීම
1. සෘජු ප්රජාතන්ත්රවාදයයි.
2. ජනතා ප්රජාතන්ත්රවාදයයි.
3. වක්‍ර ප්රජාතන්ත්රවෘදයයි.
4. පුරවැසි ප්රජාතන්ත්රවාදයයි. ්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ත්‍රිත්ව තීරු මුදල් පොතක හර වට්ටම් තීරුවේ එකතුව ලෙජරයට පිටපත් වනුයේ,
1. දුන් වට්ටම් ගිණුම හර මුදල් ගිණුම බැර වශයෙනි.
2. ලද වට්ටම් ගිණුම හර මුදල් ගිණුම බැර වශයෙනි.
3. දුන් ව... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ජොතයන්තර හො ජොතික ෙට්ට්පේ කඩුලු ෙතින් දිවීපේ තරගයට් අෙොළ ඉසේවක් සනාවන්ත්සන්ත්,
1. මීට්ර් 100 කඩුලු ෙතින් දිවීෙ.
2. මීට්ර් 110 කඩුලු ෙතින් දිවීෙ.
3. මීට්ර් 200 කඩුලු ෙතින් දිවීෙ.
4. මීට්ර් 400 කඩුලු ෙතින් දිවීෙ.
පිළිතු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: රක්ෂණයේ පදනම වනුයේ,
1. සිදු වූ හානියට වන්දි ගෙවීමයි.
2. අවදානම් ඒකරාශී කිරීමයි.
3. රක්ෂණ සමාගම් ලාභ ඉපයීමයි.
4. අවදානම් ඉවත්කරලීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ස්වාමියා තමන්ගේ අත් පා බැඳ වැඩ ගන්නේ යැයි සමහර සේවකයෝ කියති.
1. ඉල්ලීම් නොසලකා
2. පහරදීම්වලට ලක්කොට
3. ණය සහනාධාර නොදී
4. උසස්වීම් නොදී
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.