prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඉන්දියාවේ භාරුකච්ච හා සුප්පාරක වරායයන් ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ,
1. විජය කුමරු ඇතුළු පිරිස නැව්නැගීම නිසාය.
2. ඉන්දියාවේ විදේශ වෙළඳ කටයුතු කලක් පාලනය කිරීම නිසාය.
3. ශ්‍රී ලංකාව සමග නිරන්තර වෙළඳ සම්බන්ධතා පැවැත්වීම නිසාය.
4. භද්දකච්චායනා කුම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
වෙළෙඳපොල විශ්ලේෂණයක මුලික පරමාර්ථය සම්බන්ධ වන්නේ ව්‍යාපාර සැලැස්මක කුමන මූලිකාංගය සමඟද?
1. විධායක සාරාංශය
2. නිෂ්පාදන සැලැස්ම
3. අලෙවි සැලැස්ම
4. පරිපාලන සැලැස්ම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඉහත වගන්ති වලින් යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීමට බලපෑ හේතු අඩංගු පිළිතුර වන්නේ,
1. A B C
2. C D E
3. A C D
4. D E F
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: ඉහ වගු තදක අ රින්න ආගන්නතුක යතුරක් දැක්තවන්නතන්න පහ කුමන පිළිතුතර් ද?
1. Borrowing වගුතේ AddNum
2. Student වගුතේ AddNum
3. Student වගුතේ BookNum
4. Borrowing වගුතේ BookNum
An... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
මු්ල ඳදමේ ණක් අර්ථඹ ඇති යුගර ඳද ත යණඹ මතෝයන්න.
1. ගුණ මදෝ ඒ යුතු අයුතුඒ අතන මභතනඒ ඇතුම් ඳැතුම්
2. ගඩ මගඩිඒආටක න ටකඒව ක් හක්ඒ අර මුශ
3. වද ඩ ඒඇන මකොට ඒ මතෝය ම.ය ඒතශ මඳශ
4. ඳැර ඳදිඹන්ඒ යණ්ඩු රු්ලඒ කත ඵත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ඳවත A B C වහ D ගන්ති අතරින් ඳශමුන විභරධර්භසුරිඹ යජු භවනුය යහජ්ධහනිමේ ආර්ථික දිුතණු පිණි අනුගභනඹ කශ පිඹයඹන් ඳභණක් ඇතුශත් පිළිතුය කුභක්ද? A - මියලුණු කර්භහන්තමේ දිුතණුට කටුතතු ිරීමභ. B - ම... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ඉවත ලෑමේ ක්‍රමයට සංවිධානය කරනු ලබන කණ්ඩායම් 10 ක් සහභාගි වන වොලිබෝල් තරඟාවලියක් සඳහා ලබා දෙන වාසි ගණන වන්නේ,
1. 4 කි.
2. 2 කි.
3. 8 කි.
4. 6 කි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
- ලම්බකර්ණ රාජ වංශයේ ආරම්භකයා වීම. - විශාල ප්‍රමාණයේ වැව් ඉදිකිරීම ආරම්භ කිරීම. - රජයේ බදු ප්‍රතිපත්තිය විධිමත් කිරීම. ඉහත තොරතුරු හා සම්බන්ධ රජතුමාගේ නම කුමක් ද?
1. ධාතුසේන
2. පළමුවන විජයබාහු
3. වසභ
4. මහසෙන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ආවහය නයක් වීභ ඵරඳහන ලබෞතික හධකඹක් න්ලන්,
1. ආවහයලේ අඩංගු ලත උත උභන රභහණඹ ල
2. ආවහයඹ ඵහහිය ඳරියලඹන් ඇතුළුන ක්ෂුද්රීවවීන් ඹ.
3. ආවහයඹ ලඹොදහ ඇති කෘෂි යහඹන ද්‍රය ල
4. ආවහයලේ අඩංගු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: බෝඹුවල ප්‍රදේශයේ පිහිටා ඇත්තේ,
1. පොල් පර්යේෂණ ආයතනයකි.
2. වී පර්යේෂණ ආයතනයකි.
3. බුලත් අපනයන ගම්මානයකි.
4. ආර්ථික මධ්‍යස්ථානයකි. (.........)
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "රත්නදීප ජන්ම භූමි - ලංකාදීප විජය භූමි" යන ගීතයෙහි රචකයා වන්නේ,
1. රත්න ශ්‍රී විජේසිංහ මහතා
2. මහගමසේකර මහතා
3. ඩබ්ලිව්. ඞී. අමරදේව මහතා
4. මඩවල එස් රත්නායක මහතා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මරණින් මතු පළමු ආත්ම භවයේ දී විපාක දෙන කර්මය
1. දිට්ඨධම්මවේදනීය කර්මයයි.
2. උපපජ්ජවේදනීය කර්මයයි.
3. අපරාපරියවේදනීය කර්මයයි.
4. අහෝසි කර්මයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: අනතුරු සහ ආපදා අවම කරගනිමින්, ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා කරගනිමින් හා උද්යෝගය පවත්වා ගනිමින්, සාධාරණ තරඟයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වන්නේ,
1. තරග සඳහා සහභාගිත්වය ය.
2. ප්‍රථමාධාර පිළිබඳ දැනුවත්කමය.
3. ක්‍රීඩා නීති රීති ය.
4. ජයග්‍රහණය සඳහ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ප්‍රභාසංශ්ලේෂණය සඳහා බලපාන බාහිර සාධකයක් නොවන්නේ මින් කුමක්ද?
1. ඔක්සිජන්
2. කාබන්ඩයොක්සයිඩ්
3. ජලය
4. ආලෝක ශක්තිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
1803 උඩරට ආක්‍රමණය අවස්ථාවේදී,.
1. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
2. A හා B අසත්‍ය වේ.
3. A හා B දෙකම අසත්‍ය වේ.
4. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ආනයනික සම්පත් සඳහා විශාල විදේශ විනිමයක් වැයකරන කාර්මික රට වන්නේ,
1. ඉන්දියාව
2. ආර්ජන්ටිනාව
3. ජර්මනිය
4. ජපානය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
සිතෙහි පවතින නොසන්සුන් බව විසිරුණු ගතිය සෙලෙවෙන ගතිය ධර්මයේ හැඳින්වෙන්නේ,
1. ව්‍යාපාද නමිනි.
2. විචිකිච්ඡාව නමිනි.
3. කාමච්ඡන්දය නමිනි.
4. උද්ධච්චකුක්කුච්ච නමිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: එම ව්‍යාපාරයේ 2021 ඔක්තෝම්බර් 01 දින ප්‍රතිපූරණය කළ යතු මුදල වනුයේ,
1. රු. 13 650
2. රු. 13 050 (..........)
3. රු. 15 000
4. රු. 15 300
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වර්ණ චක්‍රයේ එකිනෙකට මුහුණලා (ප්රතිවිරුද්ධව) පිහිටා ඇති වර්ණ යුගල හැඳින්වෙන්නේ කෙසේද?
1. අනුපූරක වර්ණ
2. සමීප වර්ණ
3. උණුසුම් වර්ණ
4. ශීත වර්ණ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: අක්ෂර වින්‍යාසය සහ දෝෂ නිරාකරණය සඳහා භාවිතා කරන කෙටි මං යතුර වන්නේ,
1. F5
2. F10
3. F1
4. F7
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පැරණි කාන්තාවන්ගේ විලාසිතා පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්නෙකුට වඩාත් වැදගත් මූලාශ්‍රය කුමක් ද?
1. සීගිරි කුරුටු ගී
2. දඹුලු විහාරයේ චිත්‍ර
3. පැරණි කාසි
4. සීගිරි චිත්‍ර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
වෙළඳාම හා වෙළඳාමට අවශ්‍ය උපකාරක සේවා අයත් වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින ප්‍රධාන ව්‍යාපාර අංශයක් වන,
1. ව්‍යාපාර අංශයටය.
2. ප්‍රාථමික අංශයටය.
3. ද්විතීක අංශයටය.
4. තෘතික අංශයටය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පුද්ගලයකුගේ මානසික යහපැවැත්ම පමණක් දුර්වල බව පෙන්නුම් කරන ලක්ෂණ ඇතුලත් පිළිතුරු කාණ්ඩය වන්නේ,
1. දුර්වල පෝෂණය, නිතර රෝගි වීම, මානසික පීඩනය
2. විනය විරෝධී බව, නීතිගරුක නොවීම, අප්‍රාණික බව
3. ආතතිය, විනයගරුක නොවීම, හීන මානය
4. හතු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය (BIOS) වැඩසටහන ස්ථාපනය කර ඇත්තේ පරිගණකයේ මේ අතරින් කුමන මතකයේ ද?
1. නෂ්‍ය මතකය (Volatile Memory)
2. ද්විතියික මතකය (Secondary Memory)
3. පඨන මාත්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පුස් කොළවලට සීමා වු පැරණි ගද්‍ය සාහිත්‍ය කෘති ද මුද්‍රණද්වාරයෙන් නිකුත් වේ.
1. වර්තමාන ගද්‍ය කෘති පමණක් මුද්‍රණය වේ. * * * * * * සිංහල භාෂාව හා සාහිත්‍යය - 10 ශ්‍රේණිය 4 පිටුව
2. මුද්‍රණය වන්නේ පැරණි සාහිත්‍ය කෘති පමණක් නොවේ.
3... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඳයභහණුක රභහංකඹ 13 න මර්රයපේ දපරක්පර න ෂයනයහඹ තුපතු
1. 2, 8, 13 ඹ.
2. 2, 3, 8 ඹ.
3. 2, 8, 3 ඹ.
4. 2, 3 ඹ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ සිත්කලු ස්ථාන ලෙස වර්ණනා කරන ලද නිග්‍රෝධය, චෞර ප්රපාතය, කාලසිලාව, තපෝදාරාමය වැනි ස්ථාන පිහිටියේ,
1. විශාල මහනුවර
2. සැවැත් නුවර 3
3. කුසිනාරා නුවර
4. රජගහ නුවර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: කොලෙස්ට්රම්වල බහුල විටමිනයකි
1. විටමින් B
2. විටමින් K
3. විටමින් D
4. විටමින් A
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
දේශයක සභ්‍යත්වය කෙරෙහි බලපාන සාධක අතුරෙන් එකක් නම් අර්ථ ක්‍රමයයි
1. අභිමානය
2. හැදුණුකම
3. පිබිදීම
4. දියුණුව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: නිවැරදි ආහාර පුරුදු අනුගමනය කරමින් කායික සුවතාව යහපත් මට්ටමකින් පවත්වාගෙන යනු ලබන සිසුන් අයත් ස්කන්ධ දර්ශකය වන්නේ,
1. 18.5 - 25
2. 25 - 30
3. 18.5 අඩු
4. 30 ට වැඩි
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ස්විස්ටර්ලන්තයේ ‘‘කැන්ටන්’’ නමින් හඳුන්වනු ලබන්නේ,
1. එරට පාර්ලිමේන්තුවයි.
2. එරට ජනාධිපතියි.
3. එරට අධිකරණය යි.
4. එරට ප්‍රාන්තයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බොහෝ ගොවියන් ගොවිතැන් කටයුතු සඳහා විශාල මුදලක් වැය කළත් ස්වභාවික උපද්‍රව නිසා ගොවිතැන් පාළු වී අඩු අස්වැන්නක් ලැබීම
1. කපන්ට බැරි අත සිඹීම වගෙයි.
2. කණා ගල් ගැසීම වගෙයි.
3. කල දුටු කල වළ ඉහගැනීම වගෙයි.
4. කන්දක් විළි ලා මීයකු වැදීම වගෙයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: දෘශ්‍ය සන්නිවේදනය සඳහා සාම්ප්‍රදායික ව භාවිත කළ ක්‍රමවේද පමණක් ඇතුළත් වරණය තෝරන්න.
1. ගින්දර, දුම, කොළ අතු එල්ලීම, රූප සටහන්
2. ගින්දර, දුම, හූ හඬ, කොළ අතු එල්ලීම
3. දුම, හූ හඬ, කොළ අතු එල්ලීම, රූප සටහන්
4. කොළ අතු එල්ලීම,... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
මහා වංශය රචනා කළ මහානාම හිමියන් එකල වැඩ වාසය කළ බවට තොරතුරු ලැබී ඇත්තේ,
1. කාලප්රාසාද පිරිවෙනේ ය.
2. ඵලග්ග පිරිවෙනේ ය.
3. මරුගන පිරිවෙනේ ය.
4. දික්සඳ සෙනෙවියා පිරිවෙනේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
"තමාගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ අනුන්ගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ තම අඹු දරුවන්ගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ ධනය ඉපැයීම නොකළ යුතු බව දැක්වෙන "ගාථාවේ මුල් දෙපදය වන්නේ,
1. ‘‘යෝ චේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ ......’’ යන්න යි.
2. ‘‘න අත්තහේතු න පරස්ස හේතු - න පුත්ත මිච්ෙඡ් න ධනං න රට්ඨං......’’ යන්න යි.
3. ‘‘¥රංගමං ඒකචරං - අස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: කළමනාකරුවන් ව්‍යාපාර කෙරෙහි උනන්දු වන්නේ කුමන සාධක මතද?
1. ශ්‍රම ඵලදායිතාවය වැඩි කිරීමට
2. ව්‍යාපාර සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට
3. හිතකර දිරිගැන්වීම් ලබා ගැනීමට
4. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ප්රජාතාන්ත්රවාදී පාලනයේ ලක්ෂණ සහිත ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ,
1. සමූපකාර ව්‍යාපාර
2. සමිති සංවිධාන
3. රාජ්‍ය දෙපාර්ථමේන්තු
4. රාජ්‍ය සංස්ථා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වර්තමාන සමාජය තුළ ඉතාමත් ජනප්‍රිය ජංගම දුරකථනය වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත්තේ,
1. දිගුවක් ලෙස ය.
2. නව සොයා ගැනීමක් ලෙස ය.
3. සංකලනයක් ලෙස ය.
4. අනුකරණයක් ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: තක්සලා මහා විද්‍යාලය කෙරෙහි බලපෑම් කරන බාහිර පරිසරයට අයත් සාධකයක් වන්නේ,
1. සිසුන්
2. විදුහල්පතිතුමා
3. ආදිශිෂ්‍ය සංගමය
4. ගුරුවරුන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත සඳහන් කවියෙහි හතරවැනි පදය තෝරන්න. ඔබ මහ මුහුද මැද තනියම වෙසෙන කල සිහියට නැගෙනු ඇත මෙහි මා නිදන පැල හිමියනි ඔබට මගෙ හදවත මිහිරි කළ
1. සුළඟේ මැකී යයි මගෙ දුක්මුසු තාල
2. මා නොදැ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නවෝත්පාදන සඳහා පදනම්වන මූලාශ්‍ර පමණක් ඇතුළත් පිළිතුර වන්නේ,
1. අනපේක්ෂිත සිදුවීමක්, සංකලනයක්, දිගුවක්
2. ක්‍රියාවලි අවශ්‍යතා, අනුකරණයක්, දිගුවක්
3. සංකලනයක්, නව සොයා ගැනීමක්, දිගුවක්
4. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
තිරස් සුමට පෘෂ්ටයක් මත තබා ඇති X නම් වස්තුවක් මත ක්‍රියාකරන A හා B තිරස් බල 2 ක් පහත දැක්වේ. A B වස්තුව B දෙසට 5N සම්ප්‍රයුක්ත බලයකින් චලිත වේ. A හා B හි අගයන් අනුපිළිවෙලින් ඇතුළත් නිවැරදි පිළිතුර තෝරන්න.
1. 50 N හා 30 N
2. 30 N හා 25 N
3. 25 N හා 5 N
4. 15 N හා 20 N
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් ආර්ථික, සමාජීය හා දේශපාලනික ක්‍රියාවලියේ දී බහු සංස්කෘතිකභාවය හොඳින් ප්‍රයෝජනයට ගෙන තිබෙන අතර ඔවුන්ගේ තේමාව වන්නේ,
1. ‘‘එක් රාජ්‍යයකට එක් ජාතියක්’’ යන්නයි.
2. ‘‘හැඩ ගැස්ම හෙවත් හැදියාව’’ යන්නයි.
3. ‘‘ශක්තිමත් දේශයක්’’ යන්නයි.
4. වෙනස්කම් තුළින් එකමුතු බව’’ යන්නයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දෙවැන්න පළමුවැන්නේ විනාශයට හේතු වූ බව පෙන්වන යුගලය කුමක් ද?
1. A
2. D
3. B
4. C
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ආක්රමණිකයකු වුව ද සාධාරණ හා නීති ගරුක පාලනයක් ගෙන ගිය බව මහාවංස කතුවරයා සඳහන් කරන, අනුරාධපුර පාලකයා කවරෙක් ද?
1. ශ්‍රී මාර ශ්‍රී වල්ලභ
2. රාජේන්ද්‍ර චෝළ
3. එළාර
4. රාජරාජ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ප්රජාතන්ත්රවාදී සමාජයක පැවැත්ම සඳහා නිදහස් මාධ්‍ය මගින් ඉටු කළ යුතු කාර්යයක් ඇතුළත් පිළිතුර වන්නේ,
1. පක්ෂග්රාහී තොරතුරු සැපයීම
2. පාලකයන් ප්රජාතන්ත්රවාදී මාවතට යොමු කිරීම
3. ජනතාව වෙත ගලායන දැනුම පාලනය කිරීම
4. සත්‍ය හා නිවැරදි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඓතිහාසික මූලාශ්රවල ‘‘පසවන්ති නාම සාලා’’ යනුවෙන් හඳුන්වා දී තිබෙන්නේ,
1. ගැබිණි මව්වරුන්ගේ අවශ්‍යතා සඳහා ඉදිකළ මාතෘ සායන විශේෂයකි.
2. පාලන කටයුතු පිළිබඳව තීරණ ගැනීම පිණිස ඇතිකළ සභා ශාලා විශේෂයකි.
3. සාමාන්‍ය ජනයාගේ සෞඛ්‍ය පහසුකම් සඳහා ඉදිකළ ගොඩනැගිලි විශේෂයකි.
4. දරුණු උණ රෝගයකින් පෙළුණු රෝගීන්ට ප්‍රතිකාර සඳහා පිහිට වූ රෝහල... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: වීදුරු බෝලය පෘෂ්ඨය දිගේ පහළට ලිස්සා ගොස් C ලක්ෂ්‍යයට පැමිණෙන විට එහි චාලක ශක්තිය 40 J වේ නම් එවිට වස්තුවේ ප්‍රවේගය කොපමණ වේද? -1 -1 -1 -1
1. 4 ms
2. 8 ms
3. 32 ms
4. 16 ms
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පරිසරයේ ඇති අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නවෝත්පාදනය සිදු කරන්නා,
1. සැපයුම්කරු
2. ව්‍යවසායකයා
3. ව්‍යාපාරිකයා
4. නිෂ්පාදකයා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 2025212231 දිය ව්යපාරහයනණ බංකු ණුණුදකර දශ්ේෂයන රු 17 800 ිල එදිය ටෙ බංකු ප්රණශ්යදේ දශ්ේෂයන ව්්නද්න රු 19 800 ිල දමම දව්යස බටපාර ති දහේුරව් ව්්නද්න
1. බංකුව් ්යනණට බංකු ගසුර හ දෙක්පාරත් ගසුර රු 2 000 ිල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ධාවන ඉසව්වක අවසානය (Finish) තීරණය කරනු ලබන්නේ තරගකරුගේ ................................. කොටස අවසාන රේඛාව ඇතුලත දාරය හා එල්ලේ ඇති සිරස් තලයට ළඟාවීම අනුවය.
1. හිස
2. පාද
3. කවන්දය
4. ගෙල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත දැක්වෙන්නේ බහුලවම භාවිත වන වදන් සැකසුම් මෘදුකාංග කිහිපයකි. ඒවා අතුරෙන් වලාකු`ඵ පරිගණක සංකල්පය (Cloud computing)යටතේ අන්තර්ජාලය භාවිත කරමින් ලේඛන සැකසීම සඳහා භාවිතයට ගත හැකි මෘදුකාංගය පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. Google Docs
2. Word perfect
3. LibreOffice writer
4. MS Office word
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ‘‘හිරු ෂූස්’’ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයක් වන හිරුණිගේ අරමුණක් නොවන්නේ,
1. ආයෝජනයේ සුරක්ෂිතතාව.
2. ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීම.
3. රැකියා සුරක්ෂිත බව.
4. ව්‍යාපාරයේ අනාගත වර්ධනය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ලංකාව ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත්වූයේ,
1. 1982 වර්ෂයේදී ය.
2. 1948 වර්ෂයේදී ය.
3. 1972 වර්ෂයේදී ය.
4. 1978 වර්ෂයේදී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
බුදු දහම අනුව මිනිසුන්ගේ සචේතනික ක්‍රියාවන් ප්‍රකටවන දොරටු ගණන
1. තුනකි.
2. පහකි.
3. හතකි.
4. නවයකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව වන්නේ,
1. වක්කලී හිමි
2. ධම්මාරාම හිමි
3. ආනන්ද හිමි
4. අනුරුද්ධ හිමි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යාපාරයක අයිතිකරුගේ හිමිකම අඩු වීමට බලපාන ගනුදෙනුව වනුයේ,
1. රු. 50000 ක අමතර ආදායම් ලැබීම
2. රු. 50000 ක බැංකු ණයක් ගැනීම
3. රු. 50000 ක විදුලි වියදම් ගෙවීම
4. රු. 50000 ක මුදලක් අමතර ප්රාග්ධනය ලෙස යෙදීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
උසට් සරිලන බරක් ෙවත්වො ගැනීම සදහො උනන්වදු විය යුත්පත්,
1. හිරුණිකො හො රශොනි ය.
2. ඉපනෝකො හො හිරුණිකො
3. ඉපනෝකො, හිරුණිකො හො රශොනි ය.
4. ඉපනෝකො හො රශොනි ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: වර්ග කිල ෝමීටර 16 ක සමචතුරස්‍රාකාර වගා බිමක්, 1:50,000 ිතියමක නිරූපණය කරන විට එහි පැත්තක දිග ලසන්ිමීටර කීයක් ලේ ද ?
1. 4cm
2. 8cm
3. 16cm (…….)
4. 6 cm
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ශ්‍රී ලංකාව විදේශීය ......................................................... මුදවා ගැනීම සඳහා දිවි නොතකා සටන් වැදුණු නායකයෝ ජන හදවත් තුළ සදාකල්හි ම ජීවත් වෙති.
1. ගවේෂණයෙන්
2. ආධිපත්‍යයෙන්
3. රාජාඥාවෙන්
4. ග්‍රහචාරයෙන්
පිළිතුර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: බුදු පිළිමවල දක්නට ඇති ප්‍රධාන හිඳගන්නා ආකාරයක් දැක්වෙන ආසන ක්‍රමය වන්නේ,
1. භද්‍රාසන ක්‍රමය යි.
2. පද්මාසන ක්‍රමය යි.
3. වීරසාන ක්‍රමය යි.
4. වජ්රාසන ක්‍රමය යි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: නර්තනය
Question: ඉස්ලාම් බැතිමතුන්ගේ උත්සවයක් වන්නේ කුමක්ද?
1. තෛපොංගල් උත්සවය
2. වෙසක් උත්සවය
3. ඇසළ උත්සවය
4. රාමසාන් උත්සවය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
නික්මයාම 720 : 3 - 6 අනුව “මෘ හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය” යනුවෙන් පෙන්වා දෙන්නේ, ්
1. දහවන දේව පනත ය. ්
2. තුන්වන දේව පනත ය.
3. පළමු දේව පනත ය.
4. හතරචන දේව පනත ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා උපදෙස් ලබාදෙන කරුණු අතරට අයත් නොවන්නේ,
1. දස සක්විතිවත් යන්නයි.
2. සප්ත අපරිහානීය ධර්ම යන්නයි.
3. සතර උපාදාන යන්නයි.
4. දසරාජධර්ම යන්නයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සමාජයක ඇති සිරිත් විරිත්, සාරධර්ම, ජිවන රටා ආදිය ඇතුලත් පරිසරය ඇතුලත් වනුයේ,
1. ආසන්න පරිසරයටය
2. ප්‍රජා පරිසරයටය
3. සමාජ හා සංස්කෘතික පරිසරයටය.
4. ගෝලීය පරිසරයටය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යාපාරික ආයතනයකට ක්‍රමවත් ගබඩාකරණයක් පවත්වා නොගැනීම නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවේ. එසේ සිදුවන දුෂ්කරතාවයක් විය නොහැක්කේ,
1. ව්‍යාපාරික කටයුතු අඩපණ වීම.
2. සුදුසු ආරක්ෂණ විධිවිධාන පවත්වා ගැනීම.
3. ආයතනයේ කීර්තිනාමය පලුදු වීම.
4. ගනුදෙනුකරුවන් කළකිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ඊමළනයට ශළනි ඳමුණුලන කරුණුලලින් කුසහර් යන්ණනන් අදශවහ කරන්ණන්,
1. අල්ළශහ ණකණනකු ණනොමෆති ි.යළ ප්රතික්ණ ඳ ි.රීණම් තත්ල ණයි..
2. ි.සිදු ආගමික විහලළවයක් ණනොමෆති තත්ලයි..
3. මුවහලිම්ලරණයකු ආගම ණලනවහ ි.රීණම් තත්ලණයි..
4. අල්ළශහ ශළ ණලනත් ණදවිණද්ලතළලන් වශළ වමළනකම් ඳලතින තත්ලණයි..
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉස්ලාම් ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: තම ධාවන ඉසව් ආරම්භය සඳහා කුදු ඇරඹුම භාවිතා කරන ක්‍රීඩකයා/ක්‍රීඩකයින්ගේ අංක වනුයේ,
1. අංක 56 හා අංක 33
2. අංක 48 හා අංක 62
3. අංක 56 හා අංක 62 03
4. අංක 48
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
රෝමානුක දේශයට ¥තයන් යවා වීදුරු පබළු ගෙන්වා රුවන්වැලි සෑයට පූජාවක් පැවැත්වූ පාලකයා කවුරුන්ද?
1. දුටුගැමුණු රජතුමා
2. භාතිකාභය රජතුමා
3. වසභ රජතුමා
4. බුවනෙකබාහු රජතුමා
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යවසායකයෙකුට නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ගයක් නොවන්නේ,
1. අසාර්ථකත්වය ඉවසීම
2. කුතුහලය දිරිමත් කිරීම
3. ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කිරීම
4. ගැටලු අභියෝග ලෙස දැකීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ගැනිලි ගිණුම හර කිරීමට හේතුව වන්නේ,
1. වියදම් වැඩිවීම හර නිසාය
2. වත්කම් වැඩිවීම හර නිසාය
3. හිමිකම් අඩුවීම හර නිසාය
4. ආදායම් වැඩිවීම හර නිසාය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: නූතන සමාජය ගොඩනැගීම සඳහා අතීත ශ්‍රී විභූතිය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.
1. ආවර්ජනය
2. ආවරණය
3. ආවස්ථික
4. ආවර්තනය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ගොඩිගමුව විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් උත්සාහ දරණු ලබන්නේ,
1. පාසලට බාහිර ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීමට ය.
2. සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් බවට පත් කිරීමට ය.
3. පාසලේ භෞතික පරිසරය දියුණු ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
රවිදු ළඟ 2850 KB ප්‍රමාණයේ ඡායාරූප එකතුවක් තිබේ. මෙය ආවය කිරීම (Store) සඳහා භාවිතා කළ හැකි සුවහනිය සැනෙලි මතකයේ (Potable flash Drive) අවම මතක ධාරිතාවය කොපමණද?
1. 1 MB
2. 1 GB
3. 3 MB
4. 2 GB
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු,
1. ත්රිවේදයයි.
2. ත්රිලක්ෂණයයි.
3. ත්රිශික්ෂාවයි.
4. ත්රිවිද්යාවයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඩිම්බ කෝෂයේ සුසනිකා උත්තේජනය කර ප්‍රාථමික සුසනිකාවක් ග්රාහීී සුසනිකාවක් බවට පත්වීම උත්තේජනය කරන පිටියුටරියෙන් ස්රාවය කරන හෝමෝනය වන්නේ,
1. LH
2. FSH
3. ප්‍රොජෙස්ටරෝන්
4. TSH
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: වදොරටුඳා වංකල්ඳය අඩු ලවයන් ක්රියාත්භක ලනුව
1. සිනභාල
2. ගුලන්විදුලිය
3. පුලත්ඳත
4. රූඳලාහිනිය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අනුරාධපුරයේ පූජනීය ස්ථාන රැකගැනීමේ ව්‍යාපාරයට හා ඉන්දියාවේ බුද්ධගයාව වැනි පූජනීය ස්ථාන රැකගැනීමේ ව්‍යාපාරයට දායකත්වය සැපයූ පුද්ගල යුගලය අඩංගු පිළිතුර තෝරන්න.
1. වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා හා අනගාරික ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත සඳහන් ඒවා අතරින් ඒකක රහිත භෞතික රාශිය වන්නේ,
1. ද්‍රව්‍ය ප්‍රමාණය යි.
2. මවුලික ස්කන්ධයයි.
3. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයිි.
4. සාන්ද්‍රණය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ඉතා ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් පස් දෙනෙකු ගැන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒ අතරින් අනුන්ගේ අත් උදව් නැතිව නැගිටින්නට බැරි තරමට අධිකව ආහාර ගන්නා තැනැත්තා හඳුන්වා ඇත්තේ,
1. ආහාර හත්ථක ලෙස ය.
2. භුත්තවමිතක ලෙස ය.
3. කාකමාසක ලෙස ය.
4. තත්ථාවට්ටක ලෙස ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: භික්ෂූන් වහන්සේ විසින් ගිහියා කෙරෙහි ධර්ම දානයෙන් ප්‍රතිඋපකාර කළ යුතු යැයි බුද්ධ දේශනාවේ සඳහන් කරුණු සංඛ්‍යාත්මකව,
1. පහ කි.
2. හය කි.
3. හත කි.
4. එකොළහ කි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: 09. බෞද්ධ දර්ශනයට අනුව සතුට කුමක්ද,
1. ධනය ඉපයීමයි
2. ලෞකික සැප සම්පත් ලබාගැනීමයි
3. ආශාවන් මුලිනුපුටා දැමීමයි
4. අන් අයට උදව් කිරීමයි
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: උත්පත්තියෙන් ආ දුර්ගුණයන් ඉවතලිය නොහැකි බව.
1. ඌරන්ට මොන අච්චාරු ද?
2. ඉබ්බා දියේ දැම්මා ම ඇන්නෑවේ කිව්වලු.
3. උපන්ගෙයි සිරිත බලි ඇරියත් යන්නේ නැති ලු.
4. කුස රජ්ජුරුවොත් වසුත් කද ඇද්දලු.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පන්තේරුව අයත් වන්නේ පංචතූර්ය භාණ්ඩවල කුමන ඛණ්ඩයටද?
1. ඝන
2. විතත
3. ආතත
4. සුෂිර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පොළොන්නරු යුගයේ විශාලතම චිත්රාවලිය දක්නට ලැබෙන්නේ
1. දිඹුලාගල ලෙන්වල යි.
2. මහියංගණයයේ ය.
3. සීගිරියේ ය.
4. තිවංක පිළිමගෙහිය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඇලපිල්ල, කෙටි ඇදය, කෙටි පාපිල්ල, රකාරාංශය පිළිවෙලින් යෙදී ඇති වරණය තෝරන්න.
1. නාරද, පැනය, ප්රගමනය, දුවන
2. දාරය, කුමන, ළැම, ප්‍රථම
3. මාලය, ගැටය, රුවන, ද්‍රව්‍ය
4. පාසල, කුහරය, වැඩ, ක්‍රමය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ළමාවියේ ප්‍රධාන අවධි 05 කි. ඒ අනුව තවත් අවධිය (Neonatal Stage) ලෙස සැලකෙනුයේ
1. උපතේ සිට දින 12 දක්වා කාලය වේ.
2. වයස අවු 6 - 10 අතර අවධිය
3. උපතේ සිට දින 28 දක්වා අවධිය
4. වයස අවු. 01 - 05 අතර අවධිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නිෂ්පාදන සාධක නිවැරදිව සඳහන් වරණය තෝරන්න.
1. ව්‍යවසායකත්වය, පොලිය, ප්රාග්ධනය, ශ්‍රමය
2. භූමිය, ශ්‍රමය, ප්රාග්ධනය, ව්‍යවසායකත්වය
3. ප්රාග්ධනය, ලාභය, ශ්‍රමය, භුමිය.
4. ශ්‍රමය, ප්රාග්ධනය, වැටුප, භූමිය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: තිරසර සංවර්ධනයේ දී සැලකිය යුතු කරුණක් වන්යන්,
1. ජ්නතා සහභාගිත්වය බැහැර කිරීම ය.
2. අනාගත රම් රාව සමඟ ඒකමතික යනාීම ය.
3. ේවිතීයක අවශ්‍යතා තෘප්තතිමත් කර ගැනීම ය.
4. සම් ත් අධි රියභෝජ්නයයන් වැළකීම ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත දැක්වෙන්නේ අපෘෂ්ටවංශීන් සතු ලක්ෂණ කිහිපයකි. a) ද්වී ප්රස්තර වේ. b) දේහය මතුපිට කයිටිනීය උච්චර්මයක් පවතී. c) සන්ධි සහිත උපාංග පිහිටා ඇත. d) මෙම හේතු අතරින් ආත්‍රපෝඩා වංශයට අයත් ලක්ෂණ වන්නේ,ශ්ලේශ්මලයෙන් තෙත් වූ දේහාවරණයක් දරයි.
1. a හා d ය.
2. c හා d ය.
3. b හා c ය.
4. a හා b ය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ඔෙ පාසෙ ධාන කායාලෙ දශනය කර ඇ පාසෙ වාක ත ඔබ දැක ඇතැ ත.එය ෙමම වෂෙ යාමක මට අවශ,
1. මඩලෙ අවධානය ස තබා ඇ වව.
2. උපාය මාගය.
3. සැලම.
4. අලංකාරයට තබා ඇ වව.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දුගී පවුලක උපත ලැබුවද ඉහළ මට්ටමේ රූප ශෝභාවක හේතුවෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වේ" යන්න බුදු දහම පිළිගනියි. එම ඉගැන්වීම,
1. උපධි සම්පත්තිය නම් වේ.
2. ගති සම්පත්තිය නම් වේ.
3. කාල සම්පත්තිය නම් වේ.
4. ප්‍රයෝග සම්පත්තිය නම් වේ.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: වරලත් හිමියෙකු තම වෙළඳ නාමය භාවිතයට වරලත් ලාභියාට අවසර ලබාදිම වෙනුවෙන් අයකරන ගාස්තුව හැඳින්වෙන්නේ,
1. පුරස්කාරය ලෙස ය
2. කීර්තිනාමය ලෙස ය
3. ලාභාංශය ලෙස ය
4. ණය පොළිය ලෙස ය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බහු සංස්කෘතික සමාජයක යහපාලනය ක්‍රියාත්මක වීමෙන් අත්වන වැදගත් ප්රතිඵලයකි,
1. එකිනෙකාට ගරු කිරීමට පුරුදු වීම.
2. රාජ්‍ය භාෂා කිහිපයක් භාවිත කළ හැකි වීම
3. විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වීම
4. ජන වර්ග හා විවිධ ජන කණ්ඩායම්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සන්ධිය රාජ්‍යයක සාර්ථක පැවැත්ව සඳහා තිබිය යුතු ගුණාංගයක් අඩංගු පිළිතුර තෝරන්න.
1. මධ්‍යම ආණ්ඩුවේ අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කිරීම.
2. සියලු ජන කොටස් පොදු හැගීමෙන් කටයුතු කිරීම.
3. මින් එක් එක් ප්‍රාන්ත තම අභිවාද්ධිය තනිව සලසා ගැනීමට කටයුතු කිරීම.
4. සම්පත් අඩු ප්‍රාදේශීය රාජ්‍ය වලට එම ගැටළු විසදා ගැනීමේ වගකීම පැවරීම.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් සේවක අයිතිවාසිකමක් නොවන ප්‍රකාශය තොර්න්න.
1. නිවාඩු ලබා ගැනීමට ඇති හැකියාව. 4
2. සේවක සුරක්ෂිතතාවය ලබා ගැනීම.
3. පැය අටක සේවා කාලයක් තුළ වැඩ කිරීම.
4. ආයතනයේ අ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ස්වභාවධර්මයෙන් ලැබී ඇති දෑ නිෂ්පාදන සාධකයක් වන,
1. ඉඩම්වලට අයත් වේ.
2. වනාන්තරවලට අයත් වේ.
3. අමුද්‍රව්‍යවලට අයත් වේ.
4. භූමියට අයත් වේ.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පියල් මාතර බෙලිඅත්ත දුම්රියේ ගමන් කරන මගීන්ට රටකජු විකිණීම සිදු කරයි. මෙය,
1. ඍජු වෙළඳාමකි
2. සිල්ලර වෙළඳාමකි
3. අතරමැදි වෙළඳාමකි
4. තොග වෙළඳාමකි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අනුරාධපුර රාජධානි සමයේ දී අන්තර් ජාතික වෙළෙදාමේ දී භාවිතාකළ ප්‍රධානම වරාය වූයේ,
1. මහාතිත්ථයි.
2. ගෝකණ්ණයි.
3. ලංකාපටුනයි.
4. ජම්බුකෝල පට්ටනයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත ලක්ෂණ අතරින් වත්කමක ලක්ෂණයක් නොවන්නේ,
1. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්රතිලාභ ගලා ඒම.
2. ව්‍යාපාරයේ පාලනයට යටත්වීම.
3. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම.
4. වර්තමාන බැඳීමක් තිබීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.