prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
ස්වාධීනව කටයුතු කිරීමට කැමති කම දක්ෂතාවය හා කැපවීම මත සාර්ථකත්වය ලබා ගත හැකි ව්‍යාපාර සංවිධානයක් වනුයේ,
1. ඒක පුද්ගල ව්‍යාපාර
2. සමිති සංවිධාන
3. සංස්ථාපිත සමාගම්
4. හවුල් ව්‍යාපාර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දෙවැන්න මඟින් පළමුවැන්න විස්තර කරන පද යුගලය කුමක් ද ?
1. D ය.
2. A ය.
3. B ය.
4. C ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පුරාණ ගිවිසුමෙහි අඩංගු ගැලවීමේ ඉතිහාසයෙහි පරමාර්ථය
1. මිනිසාගේ මැවීම විස්තර කිරිමයි. . (
2. පාපයේ ආරම්භය විස්තර කිරීමයි. ෆා
3. දේව විශ්වාසය වර්ධනය කිරීමයි. =
4. ජුදා ඉතිහාසය ලේඛනගත කිරීමයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්ත වශ තතොරතුරු ඉතාභ තශොඳින් විව්තර කරනුතේ ඳශත කුභක් භගින් ද ?
1. තතොරතුරු අමු කරුණු ලන අතර දත්ත යනු වකවන ද තතොරතුරු තේ.
2. දත්ත වෑභ දිනභ එක්රැව් කරන අතර තතොරතුරු භාසිකල එක් රැව් කරයි.
3. දත්ත අමු කරුණු ලන අතර තතොරතුරු යන... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ආහාරයේ ගුණාත්මක බව අඩු කිරීමට හේතුවන ක්‍රියා සිදුකිරීම හඳුන්වන්නේ,
1. ආහාර බාල කිරිම.
2. ආහාර නරක්වීම.
3. ආහාර විෂ වීම.
4. ආහාර ¥ෂණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
මිනිස් සිරුරෙහි සෘජු බව පවත්වා ගැනීම සඳහා වඩෘත්ම වැදගත් වන පද්ධතිය වන්නේ,
1. රුධිර සංසරණ පද්ධතියයි (blood circulatory system).
2. ස්නායු පද්ධතියයි (nervous system).
3. අස්ථි පද්ධතියයි (skeletal system). - : [තන්වැනි පිටුව බලන්න.
4. පේශී පද්ධතියයි. (1110160(1141' system).
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
දිව්‍ය සත්ප්‍රසාදීය භෝජනයට සහභාගී වන්නන් ප්‍රේමයේ පණත ජීවත් කළ යුතු බව දක්වන සිදුවීමකි.
1. පාද දෝවනය
2. අන්තිම රාත්‍රී භෝජනය
3. බෙතානියේ දී ආලේප කිරීම.
4. උත්තම පූජක යැදුම. කතෝලික ධර්මය - 11 ශ්‍රේණිය 01 පිටුව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
දඹදෙණිය රාජධානිය අයත් වන්නේ ශ්‍රී ලංකාවේ අතීත පාලන බෙදීම්වලට අනුව,
1. රුහුණු රටට ය.
2. මායා රටට ය.
3. මලය රටට ය.
4. පිහිටි රටට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ප්රජාතන්ත්රවාදී සමාජයක අයිතිවාසිකම් ලබා දීමේ අරමුණ වන්නේ,
1. සමාජ සංවර්ධනය තුළින් පුද්ගල සංවර්ධනය ඇතිකිරීම.
2. පුද්ගල සංවර්ධනය තුළින් සමාජ අභිවෘද්ධිය ඇතිකිරීම.
3. සමාජ සංවර්ධනය තුළින් පු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ,
1. මැනවින් හික්මවීමයි.
2. මැනවින් ඉගැන්වීමයි.
3. තම මිත්‍රයන්ට හඳුන්වා දීමයි.
4. පවින් වැලැක්වීම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඒකීය ආණ්ඩු ක්‍රමයට දක්නට ලැබෙන ලක්ෂණ ඇතුළත් පිළිතුරු තොරතුරන්න.
1. ADE
2. ADF
3. ACD
4. ABC
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: සහාය දිවීමේ තරඟවල දී දෘශ්‍ය යෂ්ටි හුවමාරු ක්‍රමය උපයෝගී කරගනු ලබන්නේ මින් කුමන තරඟ සඳහා ද?
1. සියළු ම සහාය තරග සඳහා
2. මීටර් 100 x 4 සහ ඊට වැඩි තරග සඳහා
3. මීටර් 200 x 4 සහ ඊට ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් පහට අයත් නොවන පිළිතුර වනුයේ,
1. ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම.
2. දෙමාපියන්ගෙන් අහිමි වූ දේ රැක ගැනීම.
3. මිය පරලොව ගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කරවීම.
4. මව්පියන් පෝෂණය කිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ගොයම් පැළැටියේ ප්‍රජනක අවධිය ලෙස හඳුන්වනුයේ,
1. බීජ ප්‍රරෝහණයේ සිට පුෂ්ප මූලාකෘති ඇතිවීම දක්චා කාලයයි.
2. පුෂ්ප මූලාකෘති ඇතිචීමේ සිට පීදීම දක්චා කාලයයි.
3. පුෂ්ප මූලාකෘති ඇතිවීමේ සිට අස්චනු මේරීම දක්වා කාලයයි.
4. පීදීමේ සිට අස්චනු ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පුරාණ ගිවිසුමේ වන්දනාවේ කේන්ද්‍රිය ක්‍රියාව වනුයේ
1. දෙවියන්ට ස්තූති කිරීම.
2. යාග පූජා පුද කිරීම.
3. දෙවිදුන්ට කන්නලව් කිරීම.
4. දිව්‍ය පුජාව පැවැත් වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බාරතීය අංකාර ාව්ත්රය ඳදනේ කරවගන නිර්භාවය වු සිංශවේ විශි්ඨතභ භශා කාලය ලන්වන්,
1. කමසිළුමිව යි.
2. කාවලය්ඛරය යි.
3. වවදාලත යි.
4. මුල වදමදාලත යි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙකුට පේටන්ට් බලපත්‍රය
1. වියදමකි.
2. වගකීමකි.
3. වත්කමකි.
4. ආදායමකි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරිමේ දී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක දීම මගහරවා ගත හැකි බව දේශනා කළේ,
1. ගති සම්පත්තියෙනි.
2. උපධි සම්පත්තියෙනි.
3. ප්‍රයෝග සම්පත්තියෙනි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ප්රාග් ඵෙතිහාසික ජනාවාස අතර කඳුකර එළිමහන් දඩයම් ස්ථානය දැක්වෙන පිළිතුර කුමක් ද?
1. සීගිරිය
2. අලිගල
3. බූන්දල
4. බණ්ඩාරවෙල
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: භාෂාව පිළිබඳ ඔහු සතු හසළත්වය එම කෙටි කතාව කියවීමෙන් මනාව පැහැදිලි වේ.
1. නිපුණ බව
2. පළපුරුද්ද
3. දියුණු බව
4. පුදුම සහගත බව
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පැපුවා නිව්ගිනියාව හා තස්මේනියා ¥පත් පිහිටා තිබෙන්නේ මින් කුමන මහාද්වීප තටකය තුළ ද?
1. ආසියානු මහාද්වීප තටකය
2. ඔස්ට්‍රේලියානු මහාද්වීප තටකය
3. අප්‍රිකා මහාද්වීප තටකය
4. ඇමරිකා මහාද්වීප තටකය (...........) 04
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය මෙන් දෙගුණයක් පර්යේෂණ කටයුතු සඳහා වැය කරන කර්මාන්තය . කුමක් ද?
1. යකඩ හා වානේ
2. විද්‍යුත් කර්මාන්තය (.........)
3. නැව් තැනීම
4. මෝටර් රථ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: දළදා මාලිගාව,
1. බෞද්ධ පූජනීය ස්ථානයකි.
2. හින්දු පූජනීය ස්ථානයකි.
3. කතෝලිකයන්ගේ පූජනීය ස්ථානයකි.
4. ඉස්ලාම් පූජනීය ස්ථානයකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: බලය විමධ්‍යගත කිරීම ලෙස හඳුන්වන්නේ,
1. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩු අතර බලතල බෙදා දැක්වීමයි.
2. ප්‍රාදේශීය පාලන ඒකකවලට වැඩි බලතල ප්‍රමාණයක් මධ්‍යම ආණ්ඩුව විසින් පවරා දී ඒවා ශක්තිමත් කිරීමයි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
නිතර ද්වේෂයෙන් හෙවත් තරහෙන් කටයුතු කරන අය
1. අල්පේශාක්‍යව උපදිති.
2. විරූපීව උපදිති.
3. අඩුවයසින් මිය යති.
4. පහත් කුලවල උපදිති.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ,
1. සංසේචනය වූ ඩිම්බය පැලෝපීය නාලය තුල අධිරෝපණය වේ.
2. මුළු ජීවිත කාලය පුරාම ඩිම්බ හා ශුක්‍රාණු නිපදවීමේ හැකියාව ඇත.
3. ස්ත්‍රී ලක්ෂණ ඇතිවීම කෙරෙහි ටෙස්ටස්ටරෝන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ‘‘වැඩිවීම’’ හරටත් ‘‘අඩුවීම’’ බැරටත් සටහන් වන ගිණුම් වර්ග
1. වත්කම් හා වියදම් ගිණුම් වේ.
2. ආදායම් හා වත්කම් ගිණුම් වේ.
3. හිමිකම් හා වියදම් ගිණුම් වේ.
4. වත්කම් හා ආදායම් ග... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වදන් සැකසුම් මෘදුකාංග භාවිත කිරීමේ දී වචන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා භාවිත කරන කෙටි මං යතුරු සංයෝජනය (shortcut keys) වන්නේ,
1. Ctrl + R
2. Ctrl + H
3. Ctrl + V
4. Ctrl + F
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: වර්තමාන සියම් නිකායේ ආරම්භය සිදුවූයේ උඩරට රාජ්‍යය කළ කුමන රජතුමාගේ කාලයේ ද?
1. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
2. කීර්ති ශ්‍රී රාජසිංහ
3. පළවෙනි විමලධර්මසූරිය
4. ශ්‍රී විජය රාජසිංහ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: තොරතුරු වාර්තාකරණය හා සම්බන්ධ කරුණු කිහිපයක් පහත දැක්වේ. A. ඉදිරිපත් කරන කරුණු නිවැරදි ලෙස ග්‍රහණය කර ගත හැකි භාෂා රටාවක් යොදා ගැනීම B. වාර්තා කරන තොරතුරු පැහැදිලි විය යුතු ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
උඩරට භික්ෂූන් වහන්යසේලායේ උපයදස් පරිදි බුරුමයයන් උපසම්පදාව යගන ඒම සඳහා උත්සාහ ගත්ත් ද එය අසාර්ථක වූ නායක්කර් වාංශික රජ කවුරුන් ද ?
1. ශ්‍රී වික්‍රම රාජසිාංහ රජ
2. ශ්‍රී විජය රාජසිාංහ රජ
3. රාජාධි රාජසිාංහ රජ
4. කීර්ති ශ්‍රී රාජසිාංහ රජ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: එක් කිරි මුරයක දී නිඳදලනු ඵන වාභානය කිරි නි්ඳාදනය අනුල එෂ ගල ලරිග ආවරෝශණ පිළිවලළින් නිලැරදිල දක්ලා ඇති ලරණය වතෝරන්න.
1. රතු සින්දි, ජර්සි, අයර්යර්, ෆ්‍රීෂියන්
2. ෆ්‍රීෂියන්, අයර්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ශුද්ධ වූ ලූක් සුබාරංචියේ 17:20-25 ට අනුව දේව රාජ්‍යය,
1. දිළින්දන් අතරෙහි ඇත.
2. පොහොසතුන් අතරෙහි ඇත.
3. කොන් වූ අය අතරෙහි ඇත.
4. අප අතරෙහි ඇත.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පුද්ගලික යන්නෙහි නාම ප්‍රකෘතිය හා ප්‍රත්‍ය නිවැරදි ව දක්වා ඇති වරණය වනුයේ,
1. පුද්ගලි + ඉක
2. පෞද්ගල + ඉක
3. පුද්ගල + ඉක
4. පුද්ග + ලික
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: 'කාක්කා, කුලය, කීර්තිය, කැකිරි' යන වචනවල පළුමු අකුරෙඞඝ් අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය | | තෝරන්න. =
1. ඇලපිල්ල, කෙටි පාපිල්ල, දිගු ඉස්පිල්ල හා කෙටි ඇදපිල්ල
2. කෙටි පාපිල්ල, දිගු ඉස්පිල්ල, ඇලපිල්ල හා කෙටි ඇදපිල්ල | ී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ලෙජරයේ දැකිය හැකි වත්කම් හා වියදම් ගිණුමට උදාහරණයකි.
1. මුදල් ගිණුම, ගැනිලි ගිණුම.
2. රක්ෂණ ගාස්තු ගිණුම, විදුලි වියදම් ගිණුම.
3. ණයගැති ගිණුම, විදුලි වියදම් ගිණුම.
4. ගැනුම් ගිණුම, පොලී ආදායම් ගිණුම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ‘‘දනිඳුට විශේෂාංග රචනාකරණය සඳහා හොඳ හැකියාවක් ඇතැයි ප්‍රධාන කර්තෘවරයා නිතර පවසයි.’’ ඔහුට විශේෂාංග රචනය සඳහා භාවිත කළ හැකි වඩාත්ම සුදුසු ක්‍රමවේදය,
1. ඍජු වාර්තාකරණය යි.
2. යටිකුරු පිරමීඩ ආකෘතිය යි.
3. උඩුකුරු පිරමීඩ ආකෘතිය යි.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: රුචිර විසින්න තවළඳතපොතලන්න තවන්න තවන්නව මිල දී ගත් පරිගණක උපොංග එකලසේ කර තම්ස පරිගණකයක් (Desktop compueter) ිර්මොණය කළ අ ර ඔහු විසින්න ම පරිගණකයට මුලින්නම සේථොපනය කළ යුතු මෘද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කුඩා ව්‍යාපාර ආශ්රිත සීමාවක් නොවන්නේ,
1. ගතික පරිසරයට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම.
2. නවීන තාක්ෂණය භාවිතා නොවීම.
3. වෙළෙඳපොළ සීමා වීම.
4. ව්‍යාපාර සඳහා පවුලේ සාමාජිකයින් මැදිහත් වීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: උස් තවාන් පාත්තියක සම්මත පළල මීටර්,
1. 1කි.
2. 2කි
3. 2.5කි.
4. 1.5 කි
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: ජනතා විශ්වාසය දිනා ගනිමින් අවුරුදු හතලිස් හතරක් රජ කළ විදේශීය සම්භවයක් ඇති රජ කෙනෙකු වන්නේ,
1. එළාර ය.
2. නිශ්ශංකමල්ල ය.
3. මහා පරාක්‍රමබාහු ය.
4. පළමුවන කාශ්‍යප ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: දමම ව්යපාරහදේ 2025212231 දිය මුේල දශ්ේෂයන ව්නුදේ
1. රු 48 000 ිල
2. රු 165 000ිල
3. රු 185 000 ිල
4. රු 438 000 ිල
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
2022 / 12 / 31 න් අවසන් වර්ෂය සඳහා මෙම ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ,
1. රු. 251, 500
2. රු. 248, 500
3. රු. 250, 500
4. රු. 254, 500
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
‘‘අනිච්චාවත සංඛාරා - උප්පාදවයධම්මිනෝ’’ යන ගාථාව අඩංගු සූත්‍රය
1. පරිනිබ්බාන සූත්‍රයයි.
2. සිඟාලෝවාද සූත්‍රයයි.
3. වේළුද්වාර සූත්‍රයයි.
4. පරාභව සූත්‍රයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: මෙම සිද්ධියට අදාළව එළවළු හා පලතුරු නිෂ්පාදන ගොවීන්ගේ ගෙවතු වගා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන පාර්ශවය වනුයේ,
1. ගනුදෙනුකරුවෝ ය.
2. සැපයුම්කරුවෝ ය.
3. ප්‍රජාව ය.
4. රජය ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්කයක් නොවන්නේ,
1. ත්‍රිකුණාමලය
2. අම්පාර
3. මඩකලපුව
4. වව්නියාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: A - පියවර තැබීමේ සීඝ්‍රතාවය B - ගුවනේ ගත කරන කාලය C - පියවර අතර දුර ඉහත A, B, හා C කරුණු අතුරින් ධාවකයකුගේ වේගය කෙරෙහි බලපානු ලබන ප්‍රධාන සාධක වන්නේ,
1. B හා C ය
2. A හා B ය
3.... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත ගනුදෙනුව නිසා අනුරගේ ව්‍යාපාරයට ලද ලාභය කොපමණද?
1. රු. 40 000 කි.
2. රු. 10 000 කි.
3. රු. 6 000 කි.
4. රු. 4 000 කි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ගෝලීයකරණය ශ්‍රී ලංකාවට කරන ධනාත්මක බලපෑම් ඇතුලත් පිළිතුර තෝරන්න.
1. A B C
2. C D E
3. B D E
4. A D F
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
1961 පාසැල් රජයට පවරා ගැනීම තුළ සිදු වූ යහපත් ප්‍රතිඵලයක් වනුයේ,
1. ආගම සතියට කාලච්ඡේද දෙකකට සීමා වීම.
2. පාසැල් පරිපාලනය රජය සතු වීම.
3. කතෝලික පරිසරය කතෝලික පාසැල් තුළින් ගිලිහිම.
4. දීප ව්‍යාප්ත දහම් පාසල් ක්‍රමය බිහිවීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: මධය සැකසුම් ඒකකගයහි අන්වතර් ත ඒකක වන්වගන්ව,
1. පොලන ඒකකය, අයක ණිත හො තර්කන ඒකකය,ආදොන ඒකකයයි.
2. ප්රතිදොන ඒකකය, අයක ණිත හො තර්කන ඒකකය,මතක ඒකක
3. පොලන ඒකකය, අයක ණිත හො තර්කන ඒකකය
4. පොලන ඒකකය, මතක ඒකකය, ප්රතිදොන ඒකකයයි.
පිළිත... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
බෝලයක් මිලදී ගැනීම සදහා පියාගෙන් රු. 50 ක් ද මවගෙන් රු.25 ක් ද සාරකට ලැබෙයි. ඔහුට ලැබුණු මුළු මුදල් ප්‍රමාණය ද්වීමය ආකාරයෙන් තුල්‍ය වන්නේ,
1. 10000100
2. 1000011
3. 1000101
4. 1001011 2 2 2 2 Q
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයක කළමනාකරණ කටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු මගින් සිදුකර ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, තෝරා ගත යුතු ව්‍යාපාර සංවිධාන ක්‍රම වන්නේ,
1. සංස්ථාපිත සමාගම් හා තනි පුද්ගල ව්යා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
රූප විපර්යාසය සිදු වීමේදී ජේසුස් වහන්සේගේ තේජශ්‍රීය ප්‍රකාශ වූ සංකේත වන්නෙ , A - උන් වහන්සේගේ මුහුණ වෙනස් වීමය. B - මෝසෙස් දර්ශනය වීම. C - අහසින් හඩක් ඇසීම. D - වස්ත්‍ර ධවල කාන්තියෙන් බැබලීම.
1. A සහ B
2. A සහ D
3. B සහ D
4. A සහ C
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පවතින භාණ්ඩයක හෝ සේවාවක හෝ ක්‍රියාවලියක හෝ නව භාවිතයක් ඇති කිරීම.
1. දිගුවකි.
2. නව සොයා ගැනීමකි.
3. අනුකරණයකි.
4. සංකලනයකි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අනුරාධපුර යුගයේ වසභ රජුගේ සමයේ මධ්‍යම රජයේ නියෝජිතයින් ප්‍රත්‍යන්ත ප්‍රදේශ පාලනයට ඇමතිවරුන් යොදවා තිබූ බව සඳහන් වන මූලාශ්‍රය කුමක් ද?
1. පනාකඩුව තඹ සන්නස
2. සිතුල්පව්ව සෙල්ලිපිය
3. කළුදිය පොකුණ සෙල්ලිපිය
4. වල්ලිපුරම් රන්පත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ආහාර ශ්වාසනාලයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පිහිටා ඇති පේශිමය අවයවය වන්නේ,
1. ස්වරාලය
2. ග්‍රසනිකාව
3. අපිජිහ්විකාව
4. ප්ලුරාව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
1000110 , 60 , 50, 3A යන සංඛ්‍යා අවරෝහණ පිළිවෙළට සකස් කළ විට පිළිතුර වන්නේ, 2 8 16
1. 60 , 3A , 50, 1000110
2. 60 , 50, 3A , 1000110 8 16 2 8 16 2
3. 50, 3A , 1000110 , 60
4. 1000110 , 3A , 50, 60 16 2 8 2 16 8
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: මොනරාගේ හැසිරීම නිරූපණය වන වන්නම කුමක්ද?
1. මයුරා වන්නම
2. හනුමා වන්නම
3. සැවුලා වන්නම
4. මුසලඩි වන්නම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
ඳවත දළ් ෙන ර හල ර න්න A. ාංවිධහනඹ ව දත්ත ර එ ුර් දත්ත මුදහඹ් නම් ෙේ. B. උඳසථ ිළටඳත් රඵහ ගළමටෙම් ඳවසු ඉෙර් ෙරොනි දත්ත මුදහඹ ඇික හසිඹකි C. දත්ත භිකරි් ත බහෙඹන් වියු් ත ඵ දත්ත මුදහඹ ර් කඹකි. ඉවත ර හල අුරරින් නිළයදි ර හලඹපර හල න්ෙන්
1. A වහ C ඳභණි.
2. B ඳභණි.
3. A, B, C සිඹල්රභ
4. B වහ C ඳභණි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
සමන්තපාසාදිකාව නම් කෘතිය රචනා කරන ලද්දේ,
1. හියුං සියැන් හිමියන් විසින් ය.
2. බුද්ධඝෝෂ හිමියන් විසින් ය.
3. පාහියන් හිමියන් විසින් ය.
4. මහානාම හිමියන් විසින් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගතවිය යුතු කරුණු නිවැරදිව අඩංගු පිළිතුර තෝරන්න.
1. ආගමික විශ්වාස හා ඇදහිලි
2. සිරිත් විරිත් හා සම්ප්‍රදායන්
3. පුරවැසියා සතු මූලික අයිතිවාසිකම්
4. පුරවැසියා සතු කාර්ය භාරයන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නූතන ඔලිම්පික් යුගය නැවත ආරම්භ කිරීමට පුරෝගාමී වූ පුද්ගලයා වන්නේ,
1. පියරේ ඞී කුබර්ටින් මහතා ය.
2. රොබට් වෝල්ටර් මහතා ය.
3. විලියම් ජී. මෝගන් මහතා ය.
4. ආචාර්ය හල්ස්ටඩ් මහතා ය. • එක්තරා පුවත්පතක තිබූ වාර්තාවක වැකි කිහිපයක් පහ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමට වැදගත්වන ග්රන්ථ දෙකක් නම්,
1. සීතාවක හටන හා මයුර සන්දේශයයි.
2. දළදා සිරිත හා සසදාවතයි.
3. රාජාවලිය හා නිකාය සංග්‍රහයයි.
4. සැවුල් සන්දේශය හා පැරකුම්බා සිරිතයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පිළිවෙළින් අඝෝෂ, අක්ෂරයක්, මූර්ධජ අක්ෂරයක්, අන්තස්ථාක්ෂරයක් හා මහප්‍රාණ, අක්ෂරයක් යෙදී ඇති කාණ්ඩය තෝරන්න.
1. ග, ථ, ධ, ඣ
2. ඛ, ෂ, උ, හ
3. ක, ණ, ර, ඣ
4. ෆ, ට, ද, ඥ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත දැක්වෙන ඒවා අතරින් අමු දත්ත ලෙස සැලකෙන්නේ කුමක්ද?
1. පන්තියක සිසුන් ලබාගත් සාමාන්‍ය ලකුණු
2. පන්තියක සිසුන් ලබාගත් ලකුණු
3. පන්තියක සිසුන් ලබාගත් ලකුණු අනුපිළිවෙලින් සකස් කළ ලැයිස්තුව.
4. පන්තියක සිසුන් ලබාගත් අවම ලකුණු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කාන්තාවන්ගේ ඇස් අදුන් තැබීමට භාවිතා කරන ලද ලෝහ කූරක් හමුවී ඇත්තේ,
1. රංචාමඩමෙනි
2. රාවණා ඇල්ලෙනි
3. ඉබ්බන්කටුවෙනි
4. උඩ රංචාමඩමෙනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘‘සමාජ සේවකයෝ සිසුන්ට මුව ආවරණ බෙදා දුන්හ’’ යන වාක්‍යයේ ‘සිසුන්ට’ යන්නෙහි විභක්ති කුමක් ද?
1. අවධි
2. සම්බන්ධ
3. කර්ම
4. සම්ප්‍රදාන
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: වැඩි දෙනාගේ කැමැත්ත හා අවධානය දිනා ගන්නා ප්රවෘත්ති වර්ගය,
1. දෘඪ පුවත් ය.
2. කාලීන පුවත් ය.
3. ක්ෂණික පුවත් ය.
4. මෘදු පුවත් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ප්රජාතන්ත්රවාදී සමාජයක පුරවැසියෙකු විසින් ඉටුකළ යුතු නීතිමය යුතුකමක් වන්නේ,
1. සිරිත් විරිත් හා සම්ප්රදායයන් ආරක්ෂා කිරීම.
2. ගුරුවරුනට ගරු කිරීම.
3. විශේෂ අවශ්‍යතා ඇති අයට උදව් කිරීම.
4. පොදු දේපල ආරක්ෂා කිරීමය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ව්‍යාපාර අනෙකුත් තරඟකාරී ව්‍යාපාර වලින් වෙනස් වන ආකාරය දැක්වෙන්නේ,
1. විධායක සාරාංශයේය•
2. අලෙවි සැලැස්මෙහිය
3. මුල්‍ය සැලැස්මෙහිය•
4. පරිපාලන සැලැස්මෙහිය•
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
යම් කාලච්ඡේදයක් අවසානයේ ලෙජර් ගිණුම්වල හර ශේෂ සහ බැර ශේෂ වෙන වෙනම තීරු දෙකක ඇතුළත් කර පිළියෙල කරන ලැයිස්තුව හඳුන්වන්නේ,
1. පොදු ලෙජරය ලෙස ය.
2. ශේෂ පිරික්සුම ලෙස ය.
3. ශේෂ සැසඳීමේ ලේඛනය ලෙස ය.
4. පොදු ජ’නලය ලෙස ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දැක්වෙන්නේ සෛලීය ශ්වසනයේ ආකාර දෙකට අදාළ රසායනික සමීකරණ වේ. (a) ග්ලූකෝස් + ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් + ජලය + ශක්තිය (b) ග්ලූකෝස් ලැක්ටික් අම්ලය + ශක්තිය මෙම අවස්ථා දෙකට අදාළව නිවැරදි පිළිතුර තෝරන්න.
1. (a) අවස්ථාව සවායු ශ්වසනය වන අතර ග්ලූකෝස්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සීමිත සමාගම් ලියාපදිංචි කළයුතු පනත වන්නේ,
1. 1890 හවුල් ආඥා පනත
2. 1918 අංක 06 දරන ව්‍යාපාර නාම ආඥා පනත
3. 1972 අංක 05 දරන සමූපකාර සමිති පනත
4. 2007 අංක 07 දරන සමාගම් පනත
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: එ් රරුටර ලැඩිී ම ගශිතුගල්න භූික පරිගවෝජනය ඉශෂ යන අයර ඒ ගශිතුගල්න ගලන රරුටර ලැඩිී ම් දැරිය ශැරිය. එම රරුණු ගදර ඇතුෂ හින්තුර ලනුගේ,
1. C ශා B ය
2. A ශා D ය
3. A ශා B ය
4. B ශා D ය (............. | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මා කුඹුරට යද්දී වෙල්යාය පුරා ගොවීන්ගේ කතාබහ ද, ගෙවිලියන්ගේ සිනා හඬඳ පැතිරී
1. තිබුණාහ
2. තිබුණෙමි
3. තිබුණාය
4. තිබුණි
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ලංකා සමසමාජ පක්ෂය පිළිබඳව නිවැරදි ප්‍රකාශය ඇතුළත් පිළිතුර තෝරන්න.
1. B F H
2. A E H
3. A F H
4. C F H
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඒකීය ආණ්ඩු ක්‍රමයට දක්නට ලැබෙන ලක්ෂණ ඇතුළත් පිළිතුරු තොරතුරන්න.
1. ADF
2. ADE
3. ACD
4. ABC
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකා ජනරජයේ පරාමාධිපත්‍ය බලයට අයත්වන මූලිකම බලතල තුන ඇතුළත් පිළිතුර තෝරන්න.
1. පාලන බලතල, මූලික අයිතිවාසිකම්, මූලික යුතුකම්
2. පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය
3. පාලන බලතල,... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිඟාලෝවාද සූත්‍රයට අනුව සේව්‍යයා විසින් සේවකයාට ඉටු කළ යුතුකම් අතරට අයත් නොවන කරුණ වන්නේ,
1. අවමන් නොකිරීම.
2. ශක්ති ප්‍රමාණයට වැඩ පැවරීම.
3. සෞඛ්‍ය පහසුකම් ලබා දීම.
4. මිහිරි ආහාර පාන බෙදා දීම.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: තම දිවැසිවැකි වලදී අනාගත සමෘද්ධිමත් භාවය ගැන කතා කිරීමට මිදිවැල් සහ අත්තික්කා ගස් යොදා ගනු ලැබූ දිවැසිවරයා වූයේ,
1. එසකියෙල්
2. යෙසායා
3. මීකා 6
4. ආමොස්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
ප්රාග්ධනය නැමැති නිෂ්පාදන සාධකයට අයත් නොවන සම්පතකි.
1. යන්ත්රසූත්ර
2. වනාන්තර
3. උපකරණ
4. ගොඩනැගිලි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක බාහිර පරිසර සාධක පමණක් අඩංගු පිළිතුර වනුයේ්,
1. සම්පත්, තාක්ෂණය, සේවකයන්, ප්‍රජාව
2. දේශපාලනය, සමාජ හා සංස්කෘතිය, තාක්ෂණය, ප්‍රජාව
3. කළමනාකරුවන්, සමාජ හා සංස්කෘතිය, තාක්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: ''කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා - යුදට උපන් කුමරෙකු යැයි නමක් ඇතිවුණා'' ගීතයෙන් කියැවෙන කතාව,
1. ජන කතාවකි.
2. වීර කතාවකි.
3. ආගමික කතාවකි.
4. යෝධ කතාවකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: චලනයේ දී හෝ නිශ්චල අවස්ථාවේ දී මාංශපේශිවලට හා අස්ථිවලට අවම වෙහෙසක් ගෙන දෙන ආකාරයෙන් සිරුර පිහිටුවා ගැනීම
1. ඉරියව්ය
2. ගතික ඉරියව්ය
3. ස්ථිතික ඉරියව්ය
4. නිවැරදි ඉරියව්ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: අලෙවි සැලැස්මක් සකස් කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස සැලකිය හැක්කේ,
1. විකුණුම් පුරෝකථනයයි
2. අලෙවිකරණ උපායමාර්ග තීරණය කිරීමයි
3. වෙළඳපොළ විශ්ලේෂණයයි
4. අලෙවි ආදායම හා වියදම පුරෝකථනය කිරීමයි
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අල්පප්‍රාණ අක්ෂර දෙකක් සහ මහාප්‍රාණ අක්ෂරයක් සහිත වචනය තෝරන්න.
1. සංහිඳියාව, ආරක්ෂාව, වාර්ෂික
2. ප්‍රභා, ප්රිතිමත්, ලාංඡනය
3. ආරම්භ, සංවර්ධනය, නිර්මාණකාව
4. ලේඛකයා, තිරසාර, ශිෂ්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පරමාණු හතරක තොරතුරු පහත දැක්වේ. 16 16 17 17 8 W 12X U Z7 8 එකම මූලද්‍රව්‍යයට අයත් පරමාණු දෙක වන්නේ,
1. Y හා Z ය.
2. W හා X ය.
3. X හා Y ය.
4. W හා Z ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පංචශීලය ආරක්ෂා කිරීමෙන් ලැබෙන අනුසස් පහක් නම්,
1. පංචශීලය ආරක්ෂා කරන්නාට යසසක් ලැබීම.
2. තම ජීවිතය පිළිබඳ බියක් නොමැතිව ජීවත් වීමට හැකිවීම.
3. නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකිවීම.
4. ආයුෂ, වර්ණය, සැපය, බලය ලබා ගැනීමට හැකිවීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ගොඩිගමුව විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් උත්සාහ දරණු ලබන්නේ,
1. සිසුන්ගේ සෞඛ්‍යය තත්ත්වය දියුණු කිරීමට ය.
2. පාසලේ භෞතික පරිසරය දියුණු කිරීමට ය.
3. පාසලට බාහිර ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීමට ය.
4. සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් බවට පත... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වින්ද්‍යාගේ ව්‍යාපාරයේ 2022. 08. 31 දිනට බැංකු ජංගම ගිණුමේ ශේෂයේ රු. 44 000 කි. එදිනට බැංකු ප්‍රකාශයේ ශේෂයේ සමග බැංකු ජංගම ගිණුමේ ශේෂය සමාන නොවිනි. එම වෙනසට හේතු පහත දක්වා ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වැරදි ද්විත්ව සටහන ඇතුලත් පිළිතුර තෝරන්න.
1. වත්කම් ගිණුම්, වැඩිවීම - හර, අඩු වීම - බැර
2. හිමිකම් ගිණුම්, වැඩි වීම - බැර, අඩු වීම - හර
3. වගකීම් ගිණුම්, වැඩි වීම - බැර, අඩ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
හිමටයිඩට් (Fe2O3) යඩ ෙවට ඔක්සිහරණ ි රීමට ගනාහැි ද්‍රවය ුමමක්ද්?
1. යාෙන්
2. යාෙන් ගමාගනාක්සයිඩඩ්
3. හුණුෙල්
4. ඇලුමිිද ම්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභාවක ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ,
1. ජනාදිපතිවරයා විසිනි.
2. අගමැතිවරයා විසිනි.
3. මහජන ඡන්දයෙනි.
4. මහ ඇමතිවරයා විසිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: D 2 යන්න අටේ පදයට හැර වූ විට , 16
1. 15
2. 233
3. 13
4. 322
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: උපතේ සිට මරණය දක්වා මිනිසාට නොයෙකුත් භාණ්ඩ හා සේවා අවශ්‍ය වේ. සේවා ව්‍යාපාර සඳහා නිදසුන් වන්නේ,
1. තැපැල් කාර්යාල
2. පාන් නිෂ්පාදනය
3. ටයර් නිෂ්පාදන
4. ඇඳුම් නිෂ්පාදනය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකීම සම්බන්ධ වන්නේ පන්සිල්හි කුමන සිල් පදයටද?
1. පළමු සිල් පදයට
2. දෙවන සිල් පදයට
3. පස්වන සිල් පදයට
4. සිව්වන සිල් පදයට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පමණ දැන ආහාර ගන්නා ලෙස බුදුරදුන් අවවාද කළ රජු බවට පත්වන්නේ,
1. අජාසත් රජු ය.
2. බිම්බිසාර රජු ය.
3. සුද්ධෝදන රජු ය.
4. කොසොල් රජු ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: පළාත් පාලන ආයතන ප්‍රකාශයට පත් කිරීම එයට නමක් නියම කිරීමේ කාර්යය පැවරෙන්නේ,
1. සීමා නිර්ණය කොමිසමටය.
2. ජනාධිපතිටය.
3. මැතිවරණ කොමසාරිස්ටය.
4. විෂය භාර අමාත්‍යවරයාටය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අතීත ජනතාව ගම්මානවල ජීවත්වීම ආරම්භ වූයේ කුමන යුගයේ ද?
1. ප්රාග් ඓතිහාසික යුගයේ
2. පූර්ව ඓතිහාසික යුගයේ
3. මුල් ඓතිහාසික යුගයේ
4. පොළොන්නරු යුගයේ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.