prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ගව පැටවකු ඉපදුනු විගස පළමුවෙන්ම කළ යුතු සත්කාරය වනුයේ, 1. පෙකනිවැල කපා අයඩින් ආලේප කිරීමයි. 2. ජලය ස්වල්පයක් බීමට සැලැස්වීමයි 3. මුල් කිරි (කොලෙස්ට්රම්) බීමට සැලැස්වීමයි. 4. නාසයේ හා...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: විද්යාගාරයේ දී ඔක්සිජන් වායු සාම්පලයක් පිළියෙළ කර ගැනීමට සුදුසු වන්නේ, 1. කැල්සියම් ඔක්සයිඩ්වලට ජලය එකතු කිරීම 2. පොටෑසියම් ප‘මැංගනේට් රත් කිරීම 3. කැල්සියම් කාබනේට් රත් කිරීම 4. ලෝහ කැබැල්ලක් අම...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පොකුණක පතුලේ සිට වායු බුබුලක් ඉහළ නඟිනවිට දැකිය හැකි නිරීක්ෂණයකි 1. වායු බුබුලේ පරිමාව ඉහළට එනවිට ක්රමයෙන් වැඩිවේ. 2. වායු බුබුලේ ස්කන්ධය ක්රමයෙන් අඩුවේ. 3. වායු බුබුලේ පරිමාව ඉහළ එනවිට ක්රමයෙන් ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ප්රජාතන්ත්රවාදය සාර්ථක කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයෙන් ඉටුවිය යුතු කාර්යයක් වන්නේ, 1. ආණ්ඩු පක්ෂයේ කටයුතු පිළිබඳව සංවර්ධනාත්මකව විවේචන ඉදිරිපත් කිරීම. 2. ආණ්ඩු පක්ෂයේ ක්රියාකාරකම් පිළිබඳව නිතර සොයා බලා එහි කටයුතු විවේචනය කිරීම. 3. ආණ්ඩු පක්ෂයේ කටයුතු විවේචනය කිරීම. 4. ආණ්ඩු පක්ෂයේ ප්රජාතන්ත්රවිරෝධී ප්රතිපත්ති පිළිබඳව සැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සියම් රජතෙමේ සියම් උපාලි මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ උපසම්පදාලාභී භික්‍ෂූන් වහන්සේලා විසි නමක් (20) ලක් දිවට වැඩම කරවූයේ කවර වර්ෂයේ දී ද? 1. ව්‍ය. ව. 1795 2. ව්‍ය. ව. 1753 3. ව්‍ය. ව. 1744 4. ව්‍ය. ව. 1763 4 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: හවුල් ව්යාපාර වල දැකිය නොහැකි ලක්ෂණයකි. 1. නෛතික පුද්ගලභාවක් නොමැති වීම 2. ලියා පදිංචිය අනිවාර්්යය නොවීම 3. අඛණ්ඩ පැවැත්මක් තිබීම 4. වගකීම අසීමිත වීම Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පහත උද්ධෘත අදාළ පාඩම් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න. A ඉහළ ම පේසාව ‘කුච්ඡ වේදිකා භූමිය’ යි නම් විය. B මා වඩාත් භාග්ය සම්පන්න වූයේ මා හිමියන්ගේ ම මූලිකත්වය යටතේ මාගේ අධ්යාපන කටයුතු ද ඒ වකවානුවේ ම ආරම්භ වූ හෙයිනි. C ‘‘මේ මිනිස්සු...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දඹදෙණිය රාජධානිය සම්බන්ධ තොරතුරු පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. B , C හා E 2. B, D හා E 3. A , C හා B 4. A , C හා F Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ආහන්ය, නත්ය හා විද්යුත් සන්නායක මූලද්රව්යයක් පෙන්නුම් කරන ලක්ෂණයක් නොවන්නේ, 1. ධන අයන සෑදීම යි. 2. ආම්ලික ඔක්සයිඩ සෑදීම යි. 3. භාස්මික ඔක්සයිඩ සෑදීම යි. 4. උභය ගුණී ඔක්සයිඩ සෑදීම යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඉහල මට්ටමේ පරිගණක භාෂාවක් නොවන්නේ, 1. VB 2. JAVA 3. C + + 4. Machine language පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තෙරුවන් සරණ යෑම දෙවියෙකු බ්‍රහ්මයෙකු හෝ ගැලවුම්කරුවෙකුගෙන් පිහිට පැතීමට වඩා හාත්පසින් ම වෙනස් වූවකි. එහි පදනම වන්නේ, 1. ශ්‍රද්ධාව ය. 2. භක්තිය ය. 3. විශ්වාසය ය. 4. ඇදහීම ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අනුරාධපුරයේ පූජනීය ස්ථාන රැකගැනීමේ ව්‍යාපාරයට හා ඉන්දියාවේ බුද්ධගයාව වැනි පූජනීය ස්ථාන රැකගැනීමේ ව්‍යාපාරයට දායකත්වය සැපයූ පුද්ගල යුගලය අඩංගු පිළිතුර තෝරන්න. 1. වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා හා අනගාරික ධර්මපාල තුමා 2. අනගාරික ධර්මපාල තුමා හා එස්. මහින්ද හිමි 3. වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා හා ඕල්කට් තුමා 4. ඕල්කට් තුමා හා අනග...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයෙකු QE ව්‍යාපාර අදහස් ජනනය වීම සඳහා කැමැත්ත සමඟ තිබිය යුතු අත්‍යවශ්‍යම ලක්ෂණය වන්නේ 1. නිර්මාණශීලීත්වය යි. 2. ස්වාධීනත්වය යි. 3. සුභවාදී චීමයි. 4. නම්‍යශීලීත්වය යි. Answer...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රාග් ඓතිහාසික යුගයට අයත් බූන්දල වැල්ලේගංගොඩ ප්රදේශයේ පොළොව මතුපිට අඩි 24ක් යටින් පිහිටි ගල් මෙවලම් සහිත බොරලු තට්ටුව කාල නිර්ණය අනුව වසර කීයකට වඩා පැරණිදැයි තහවුරු වී ඇත් ද? 1. වසර තිස් අට දාහකට 2. වසර විසි අට දාහකට 3. වසර එක්ලක්ෂ විසිපන්දාහකට 4. වසර අසූ දාහකට පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: එක්තරා ද්‍රව-ද්‍රව ද්‍රාවණ ය ස යුි 8% V/V ගලස සඳහන් යර ඇත. එහි 200 cm3 ය අඩ ුව ද්‍රාවය පන රිමාව වන්ගන්, 1. 208 cm3 ි 2. 200 cm3 ි 3. 192 cm3 ි 4. 184 cm3 ි Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්‍රාග් ඓතිහාසික යුගයට වඩා පූර්ව ඓතිහාසික යුගයේ පවතින වෙනසක් නම්, 1. මිනිස් ඇටසැකිළිවල ගුරු ගල් ආලේප කිරීමයි. 2. ගල් මෙවලම් භාවිතා කිරීමයි. 3. ලෝහ භාවිතය ආරම්භ වීමයි. 4. සතුන් දඩයම් කිරීමෙන් ආහාර සපයා ගැනීමයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් පද පමණක් සහිත වරණය තෝරන්න. 1. විධික්‍රියා - එනු, බලන, පනින්න, නැටුවොත් 2. නිපාත - මෙන්, සේ, ද, වගේ 3. මිශ්‍ර ක්‍රියා - බලත, නටමින්, බලබලා, සිනාසිසී 4. විශේෂණ පද - කහ කුරුල්ලා, රණවිරුවා, සුපිරිසිදු, කපටි නරියා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: "නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටවල වුවද සෘජුවම ඡන්ද දායකයන්ගේ අදහස් විමසුමට ලක් කරන අවස්ථා ඇත." එයට උදාහරණයක් වනුයේ, 1. ජනමත විචාරණය 2. පළාත් පාලන මැතිවරණය 3. ජනාධිපතිවරණය 4. මහා මැතිවරණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: • කණ්ඩායම් හැඟීම • විනෝදය හා දැනුම • මාර්ග සලකුණු භාවිතය • සංකල්ප අවබෝධය ඉහත දැක්වෙන කුසලතාවයන් අත්පත් කර ගැනීම සඳහා පාසල තුලදී ඔබට නිරතවිය හැකි වඩාත් සුදුසු ශාරීරික අධ්යාපන වැඩස...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත දක්වා ඇති සාහිත්‍ය ග්‍රන්ථ හා ඒවා රචනා වූ යුග අතුරින් නොගැළපෙන පිළිතුර කුමක් ද? 1. සද්ධර්මාලංකාරය - ගම්පළ 2. දළදා සිරිත - කුරුණෑගල 3. සිදත් සඟරාව - දඹදෙණිය 4. මයුර සංදේශය - කෝට්ටේ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ කුමන පෝය දිනක ද? 1. උඳුවප් පොහොය දිනක 2. වෙසක් පොහොය දිනක 3. පොසොන් පොහොය දිනක 4. ඇසළ පොහොය දිනක පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත දැක්වෙන ව්‍යාපාර සංවිධාන අතරින් නීතිමය පුද්ගලභාවයක් ඇති ව්‍යාපාර සංවිධාන විශේෂය තෝරන්න. 1. සංස්ථාපිත සමාගම් 2. රාජ්‍ය දෙපාර්තමේන්තු 3. හවුල් ව්‍යාපාර 4. තනි පුද්ගල ව්‍යාපාර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ පරිසරයට හිතමිතුරුව කටයුතු කළා සේම පරිසරයද උන්වහන්සේට මිතුරුව කටයුතු කළ අවස්ථාවකට නිදසුන් වන්නේ, 1. රාජ භෝජන ලැබීමයි. 2. මුචලින්ද නාග රාජයාගේ ආරක්ෂාව ලැබීමයි. 3. දෙව් බඹුන්ගේ ප්‍රශංසාව ලැබීමයි. 4. ආරාම පූජාවන් ලැබීමයි. පිළි...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: නීති පැනවීමටත් එම නීති වලට ජනතාවගේ අවනතභාවය ලබාගැනීමටත් ආධාරවන්නේ, 1. රාජ්‍ය සතු ව්‍යවස්ථාදායක බලයයි. 2. රාජ්‍ය සතු පරමාධිපත්‍ය බලයයි. 3. රාජ්‍ය සතු විධායක බලයයි. 4. රාජ්‍ය සතු ස්වාධිපත...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිගාලෝවාද සූත්‍රයට අනුව සමාජය සය ආකාරය. ඒ අනුව පහත දැක්වෙන සමාජයන්හි නොගැළපෙන වරණය තෝරන්න. 1. දකුණු දිසාව - මිත්‍රයන් 2. නැගෙනහිර දිසාව - මව් පියන් 3. බස්නාහිර දිසාව - පුත්‍ර දාරාවන් 4. යට දිසාව - සේවක සේවිකාවන් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
නිවැරදි අර්ථය දෙන වරණය තෝරන්න. 1. වාලිකාංගණය - වැලිමළුව, පුප්ඵධාන, - මල් ආසනය 2. බෝධිඝරය - බෝධි ප්රාකාරය, චේතියඝර, පිළිමගෙය 3. පටිමාඝර - පිළිමගෙය , හත්ථි ප්රාකාරය, ඇත් කුළුණ 4. ස්තූපය - ආරාමය, ශ්වේත ඡත්රය, සුදු කොඩිය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: රාජ්‍යත්වය පිළිබඳ ව්‍යවහාර වූ විවිධ සංකල්පයකින්ම රජුගේ උසස් බව හැඟවීමට උත්සාහ දරා ඇත. ඒතුළින් පාලකයා පිළිබඳ ජනතාව බලාපොරොත්තු වූයේ කුමක් ද? 1. පරාර්ථකාමී බව හා සෘජු බව. 2. ආදර්ශවත්වීම හා ධාර්මික වීම. 3. දැඩි තීරණ ගැනීම හා මෘදු බව. 4. ආක්‍රමණකාර...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: කායින් සහෝදර ප්‍රේමයට පිටු පා යමින් තම සහෝදරයාව මරා දැමීමට හේතු වු මුල් අගුණ පාපය වන්නේ මින් කුමක්ද? 1. තණ්හාව 2. ක්‍රෝදය 3. අලසකම 4. ඊර්ෂ්‍යාව Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: බර 300 N වූ පෙට්ටියක් පොළොව මට්ටමේ සිට 1.5 m ක් ඉහළින් ඇති රාක්කයකට ඔසවා තබනු ලැබේ. මෙම කාර්යය කිරීම සඳහා 2 s කාලයක් ගත වේ. මිනිසාගේ කාර්යය කිරීමේ ශීඝ්‍රතාව කොපමණ වේ ද? 1. 225 J s-1 2. 400 J s-1...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: නීතියේ ආධිපත්ය පවතින බව විදහාපාන ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද? 1. පවතින නීතිය යටතේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීම. 2. නීතියේ රැකවරණය පාලකයන්ට ඉහළ මට්ටමින් ලබාදීම. 3. අතීතයට බලපාන ලෙස නීති පැන...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘සත්හට වන බව දුකට වෙදාණන්.....’’ යන පදය ඇතුළත් කාව්ය ග්රන්ථය වන්නේ, 1. කාව්යශේඛරය 2. ලෝවැඩ සඟරාව 3. සිරිත් මල්දම 4. ලෝකෝපකාරය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: පුද්ගලයෙකුගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීම සඳහා වඩාත්ම උචිත එළිමහන් ක්‍රියාකාරකම වන්නේ, 1. කඳු තරණය 2. වන ශිල්ප අධ්‍යයනය 3. පා ගමන් 4. ගිණිමැල ක්‍රීඩා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
කෙටිදුර ධාවන තරඟයකදී ආරම්භය ගන්නා ක්රීඩකයින් අතරින් ආරම්භක පුවරුවෙන් වඩාත් ඉක්මනින්ම ඉවත් වන්නේ පහත කුමන ගුණාංගය ඇති ක්රීඩකයින් ද? 1. හොඳ ත්වරණයක් ඇති ක්රීඩකයින් 2. උපරිම වේගයක් ඇති ක්රීඩකයින් 3. හොඳ ප්රතික්රියා වේගයක් ඇති ක්රීඩකයින් 4. හොඳ නම්යතාවයක් ඇති ක්රීඩකයින් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
රහත් භාවයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ, 1. දුටුගැමුණු රජතුමා ය. 2. මිහිඳු මහරහතන් වහන්සේ ය. 3. මහ අරිට්ඨ රහතන් වහන්සේ ය. 4. දේවානම්පියතිස්ස රජතුමා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: “O” ඿සායඹ ඳළවළිශින඼ දළක ගත වළකි ඿සාහනඹක් කර඿ ඿ළරකිඹ වළක්කක්, 1. වී ඼ගහ කයන භුිතඹක ඹ. (තුන්඼ළනි පිටු඼ ඵරන්න) 2. විඹිත කරහඳකේ අතික්ශක කඵෝග ඼ගහ කයන භූිතඹක ඹ. 3. ඳහ඿කල් ද කගොවිකඳොශ ඳ඼තින භූිතඹක ඹ. 4. ඿ යක්ෂිත ඼නහන්තයඹක ඹ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
හිස (Head) හා තුඩු (pins) සහිත මුද්රණ යන්ත්රයක් වන්නේ, 1. තාප සංවේදි මුද්රණ යන්ත්රය 2. තිත්න්යාස මුද්රණ යන්ත්රය 3. තීන්ත විහිදුම් මුද්රණ යන්ත්රය 4. ලේසර් මුද්රණ යන්ත්රය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: මවහජිදුල් ශරමණේ ඉටු කරනු ඼බන ව඼ළතයක් ව඲ශළ ආධයළත්මික ලටිනළකම ලන්ණන්, 1. ඉටු කරනු ඼බන ව඼ළතයක් ව඼ළත් ඼ක්඿යක් ඉටු ක඼ළට වමළන ණේ. 2. ඉටු කරනු ඼බන ව඼ළතයක් ව඼ළත් තුන්සීය ශෆට ශතක් ඉටු ක඼ළට වමළන ණේ. 3. ඉටු කරනු ඼බන ව඼ළතයක් ව඼ළත් ඳන්සීයක් ඉටු ක඼ළට ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
"ව්යවසායකයා ගතික පරිසරය තුළ ඇතිවන වෙනස්වීම් හොඳින් අවබෝධ කර ගනිමින් පාරිසරික වෙනස් වීම් වලට අනුව තම ගමන් මග හැඩගස්වා ගනී." මෙම ව්යවසායකත්ව ගුණාංගය වන්නේ, 1. දැක්මක් සහිත බවයි 2. ස්වාධීනත්වයයි 3. අවදානම් භාර ගැනීමයි 4. නම්යශීලීත්වය යි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උස් හ`ඩින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යැයි ප්රකාශ කළේ, 1. අරිට්ඨ නම් පරිවැජියා ය. 2. පොට්ඨපාද පිරිවැජියා ය. 3. උපක නම් පිරිවැජියා ය. 4. සංජය නම් පිරිවැජියා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මානුෂණ අක්ෂරයක් සහිත පද සමූහයක් ලෙස ඇති පද පෙළිය වන්නේ, 1. වර්ණාව, භාගය, ලුණු, නිශ්චල 2. මර්දනය, ශිෂ්‍ය, බාධක, ලෝභ 3. ලේඛන, ඉමිය, බෝධිය, ලේඛන 4. වර්ණාව, අභි, සෝභාව, පෝෂණ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්වය තුළින් ව්‍යවසායකයෙකුට හිමිවන ප්‍රතිලාභයක් වනුයේ, 1. නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට ඉදිරිපත් කිරීම. 2. නිදහස හා ඉතා ඉහළ තෘප්තිය 3. ආර්ථික සංවර්ධනයට දායක වීම. 4. අපනයනය මඟින් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: වර්තමානයේ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ට බලපා ඇති ආර්ථික පරිසර සාධකයක් වන්නේ 1. ජනගහනයෙයධගි වැඩිහිටි පුද්ගල සංඛ්‍යාව ඉහළ යාම ය. 2. අන්තර්ජාල සේවා තුළින් විදේශ වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථා වැඩි කිරීම ය. 3. තරගකරුවන් ස්වකීය උපාය මාර්ග වෙන...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 25 යන දශම සංඛ්‍යාවට සමාන නොවන්නේ, 1. 31 2 16 2 8 2. 19 3. 11101 4. 11001 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: එකලස් කිරීමේ කර්මාන්තයේ මූලික පදනම වන්නේ. 1. බහුජාතික සමාගම්, විදේශීය සබඳතා, ශ්රම විභජනය 2. ශ්රම විභජනය, විශේෂ ප්රාගුණ්යය, තාක්ෂණයේ දියුණුව (...............) 3. විශේෂී කරණය, ශ්රමවිභජනය, බහුජාතික සමාගම් 4. තාක්ෂණ දියුණුව, විශේෂ ප්රාගුණ්ය, ...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: දේශගුණික වෙනස් වීම් නිසා ඇති චිය හැකි අහිතකර ප්‍රතිඵලය කුමක් ද? 1. උණුසුම් දියවැල් ක්‍රියාකාරී වීම 2. වර්ෂණ ක්‍රියාවලිය වෙනස් වීම 3. අම්ල වැසි ඇති වීම 4. ධූමිකා නිර්මාණය වීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීත වාස්තු විද්‍යාත්මක නිර්මාණවල දී අපද්‍රව්‍ය කලමනාකරණය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බවට හොඳ නිදසුනක් වන්නේ, 1. මැදිරිගිරිය වටදාගෙයයි. 2. සීගිරි රජ මාළිගයයි. 3. ආලාහන පිරිවෙනයි. 4. මිහින්තලා දාන ශාලාවයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: අප්‍රමාදව හා අපක්‍ෂපාතීව යුක්තිය පසිදලීම මගින්, 1. රට තුළ සිදුවන අපරාධ හා ¥ෂණ මර්ධනය වේ. 2. යුක්තිය ඉටුකර ගැනීම සඳහා අනියම් ක්‍රම භාවිතා කිරීමට හුරුවේ. 3. නීතිය වෙනුවට අවනීතිය ඉදිරියට පැමිණේ. 4. මිනිසුන් තුළ නීතියට ඇති ගෞරවය හීන වේ. ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: තරග ඇවිදිමේ ඉසව්වට සහභාගි වීම සඳහා පුහුණුවීම්වල නිරතවන සුපුන්ට හා නිමාලිට එම තරගයේ දී ඇවිදීමට ඇති දුර ප්රමාණයන් පිළිවෙළින්, 1. 50 km, 50 km 2. 50 km, 20 km 3. 20 km, 50 km 4. 40 ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පට්ටල් වැඩ නැමැති ශිල්ප ක්රමය භාවිතයට ගන්නේ, 1. පිත්තල කර්මාන්තයේ දී ය. 2. මැටි කර්මාන්තයේ දී ය. 3. වෙස් මුහුණු කර්මාන්තයේ දී ය. 4. ලාක්ෂා කර්මාන්තයේ දී ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මෙරට ජනයා ගම්මානවල ජීවත්වීම ආරම්භ වූයේ, 1. පූර්ව ඓතිහාසික යුගයේ දී ය. 2. ප්රාග් ඓතිහාසික යුගයේ දී ය. 3. මහා ශිලා යුගයේ දී ය. 4. පූර්ව ශිලා යුගයේ දී ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පළාත් මහ ඇමති හා ඇමති මණ්ඩලය සතු බලතල හා කාර්යයන්ට අයත් වගන්ති කාණ්ඩය වන්නේ, 1. CDE 2. ABC 3. BCD 4. DEF පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අතීතයේ පුළුල් වූ ධර්ම කොටස් මතක තබාගත් භික්ෂූන් වහන්සේ හැඳින්වූයේ කුමන නමකින් ද? 1. ථෙර 2. අන්තේවාසික 3. භාණකවරු 4. සදිවිහරිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ශාරීරික යෝග්යතා සාධකයක් නොවන්නේ, 1. සමායෝජනය 2. නම්යතාව 3. වේගය 4. සංන්නිවේදනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුන් වහන්සේ ලෝක සත්ත්වයන්ට හිතසුව පිණිස ධර්ම චාරිකාවේ යෙදුණේ, 1. අවුරුදු අසූවකි. 2. අවුරුදු හතලිස් පහකි. 3. අවුරුදු විසිනවයකි. 4. අවුරුදු දහසයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: " දීමෙන් අපට ලැබීමත්, සමාව දීමෙන් සමාව ලැබීමත්, මරණයෙන් අපට සදා ජීවිතයක් අත් වන බැවින් සාමය පතා දෙවිඳු යදින්නට අපට උගන්වන ලද්දේ, 1. ශුද්ධ වූ අගොස්තිනු මුනිතුමා 2. ශුද්ධ වූ ජෝන් ක්රිසෝස්තම් ත...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: පෙර ළමාවියට අදාළ වයස් කාණ්ඩය වන්නේ, 1. අවුරුදු 2 ත් අවුරුදු 5 ත් අතර කාලය 01 2. අවුරුදු 1 ත් අවුරුදු 5 ත් අතර කාලය 3. මාස 1 ත් අවුරුදු 1 ත් අතර කාලය 4. අවුරුදු 5 ත් අවුරුදු 8 ත් අතර කාලය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: දුද නොද බිද බඳ තෙඳ කඳ කඳ දෙවි රද සාමීනේ මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගේ පාලු යකා තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නොදී මකා 1. සිවුපද කාව්‍ය 2. නිසඳැස් කාව්‍ය 3. සැහැලි කාව්‍ය 4. ගී කාව්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තරුණ කතෝලික ශිෂ්ය ව්යාපාරයේ ආධ්යාත්මික පියවර 3 වන්නේ, 1. බැලීම, විග්රහය, ක්රියාව 2. තෝරා ගැනීම, ක්රියාව, සේවය 3. තෝරා ගැනීම, විමසීම, සේවය 4. සේවය, අගය කිරීම, පවත්වාගෙන යාම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . සිරෝසිස් හා ක්‍ෂය රෝගය යන රෝග තත්ත්ව ඇතිවිය හැකි පද්ධති දෙක වන්නේ, 1. ආහාර ජීර්ණ පද්ධතිය හා බහිස්‍රාවීය පද්ධතිය. 2. ශ්වසන පද්ධතිය හා ප්‍රජනක පද්ධතිය. 3. බහිස්‍රාවීය පද්ධතිය හා ප්‍රජනක පද්ධතිය. 4. ආහාර ජීර්ණ පද්ධතිය හා ශ්වසන...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: හළු වඩන නිලමේ, බත් වඩන නිලමේ යන නිලධාරීන් උඩරට රාජධානි පරිපාලන ව්‍යුහයේ කුමන ආයතනය සම්බන්ධ නිලධාරීන් ද? 1. මහවාසල 2. රටවසම 3. බද්දේ 3 4. විහාරදේවාල Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න. ් 1. ළසඳ, ශබ්ධය, දෘෂ්ටිපථය, කෙළවර [ 2. කල්‍යාණ, දර්ශණීය, වනවදුල, වර්තමාන 0 3. වීරෝධාර, සමුච්ඡය, ස්තූපය, සුලකළ 4. නි...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: අවශ්‍යතා මත පැනනගින වුවමනාවක ලක්‍ෂණයකි, 1. මූලිකව පැනනැගීම 2. සියලු දෙනාට පොදු වීම 3. උත්පත්තයක් සමග ඇතිවීම 4. ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකි වීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 1101 හි දශමය අගය වනුයේ, 2 1. 15 2. 12 3. 13 4. 09 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ගමේ සිදු වූ යම් සිදුවීමක් නිමල් කඩවීදියේ දී සමන්ට පැවසී ය. සමන් එය වෙල්යායේ දී නිමල්ට ද නිමල් නාන තොටේ දී එය රසිකාට ද පැවසී ය. අවිධිමත් සන්නිවේදනය අනුව මෙම සිදුවීමට අදාළ ආකෘතිය වන්නේ, 1. තනි දාමය යි. 2. ඕපා¥ප දාමය යි. 3. සම්භාවිතා දාමය යි. 4. පර්ෂද දාමය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
බුදු දහම අනුව සත්ත්වයා, ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ රූප, ධර්ම හා භාව ධර්මයන්ය. එයින් නාම ධර්මයන්ට අයන් නොවන වරණය වන්නේ, 1. විඤ්ඤානස්කන්ධය යි. 2. රූපස්කන්ධය යි. 3. සඤ්ඤාස්කන්ධය යි. 4. වේදනාස්කන්ධය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: බැංකු අයිරා පහසුකමක් ලබාගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතාව වන්නේ, 1. ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යෑමය. 2. ජංගම ගිණුමක් පවත්වාගෙන යෑමය. 3. ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යෑමය. 4. ස්ථාවර තැන්පතු ගිණුමක රු. 1000/- ක අවම ශේෂයක් පවත්වාග...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
A - ප්‍රාංශය හා ජර්මනිය සතුරන් වීම B - හියරෝහියත්ෝ අධිරාජයා යටත් වීම C - යජෝන් මාර්ෂල්යේ සැලැස්ම D - ප්‍රාන්ස් පර්ඩිනන්ඩ් කුමරු ඝාත්නය පළමු වන යලෝක යද්ධ්‍ය හා සම්බන්ධ්‍ ක්‍රියාකාරකම් යදකක් වන්යන් 1. A හා B 2. A හා D 3. B හා C 4. B හා D පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ප්රතිසන්ධිය ලබා දීමට ඉවහල් වන කර්මය වන්නේ, 1. උපපීඩක කර්මයයි. 2. උපඝාතක කර්මයයි. 3. උපත්ථම්භක කර්මයයි. 4. ජනක කර්මයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සිස්ටයින් දෙව් මැදුරේ ඇඳ ඇති ආදම්ගේ චිත්රය අඳින ලද්දේ කවුරුන් විසින් ද? 1. ලියනාඩෝ ඩාවින්චි 2. රෆායල් 3. මයිකල් ආන්ජිලෝ 4. බොට්ටිචෙල්ලි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඉහත තොරතුරු ඇසුරින් උඩරට ප්‍රදේශය කේන්ද්‍රකරගන පළමුවරට ස්වාධීන පාලනයක් ගොඩනැගු පුද්ගලයා කවුරුන් ද? 1. ජයවීර බණ්ඩාර 2. සේනාසම්මත වික්‍රමබාහු 3. වන්නි විජයබාහු 4. පැරකුම් රජුය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බෝසතාණන් වහන්සේ වීර්‍ය්‍ය පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය පැහැදිලි වන ජාතක කතාවකි, 1. මඛාදේව ජාතකය 2. උම්මග්ග ජාතකය 3. වණ්ණුපථ ජාතකය 4. තේමිය ජාතකය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
රඵෝග ඼ගහර. ී අනුගභනඹ කයනු රඵන රගොවිතළ්න ඳද්ධතිඹක් ඼න ‘඿ංයක්඾ණ රගොවිතළන’ ිළිවඵ඲ ඳවත ප්‍රකහල අතුිම්න නි඼ළයදි ප්‍රකහලඹ රතෝය්නන. 1. රඳොරවොය ඿ව ඵරලක්තිඹ ඿඲වහ ඼ළඹ඼න ිළිම඼ළඹ අ඼භ කය ගත වළකි ඹ. 2. ඳ඿ ජරඹ රඳෝ඾ක ඿ව වජ඼ විවිධත්඼ඹ ආයක්඾හ ඼න ඳිමදි අ඼භ රඹදවු බහවිත කයමි්න සිදු රකරර්. 3. එක් නි඾සඳහදනඹක අතුු පරඹක් අරනක් නි඾සඳහදනරේ රඹදවු...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ප්රතික්රියා දැක්වීමට හැකියාව ඇති පුහුණුව තුළින් වඩා සංවර්ධනය කළහැකි ව්යාපාරයක් සතු වටිනා සම්පතක් වනුයේ, 1. පරිගණක පද්ධතිය 2. ශබ්ද විකාශන පද්ධතිය 3. සේවක මණ්ඩල පද්ධතිය 4. රූපව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ඕනෑම අර්ථ ක්‍රමයකට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හඳුන්වන්නේ, 1. මුලික දේශපාලන ප්‍රශ්න ලෙසයි. 2. මුලික සමාජීය ප්‍රශ්න ලෙසයි. 3. ආර්ථික ප්‍රශ්න ලෙසයි. 4. මුලික ආර්ථික ප්‍රශ්න ලෙසයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "මේ භූමි භාගය ඉතා රමණීයයි. වන ලැහැබ ඉතාම ප්රියජනකයි මනා කොට ඇති සුදු වැලිතලා මැදින් ගලන නදිය ද සිත් සනසන සු`ඵ වෙයි" මෙලෙස පරිසරය වර්ණනාකර ඇති සූත්ර දේශනාව වන්නේ, 1. තේවිජ්ජ සූත්රයේ ය. 2. අම්බ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
1803 උඩරට ආක්‍රමණය අවස්ථාවේදී,. 1. A හා B අසත්‍ය වේ. 2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. 3. A හා B දෙකම අසත්‍ය වේ. 4. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සංවර්ධනය සම්බන්ධයෙන් ගත්විට මෑත කාලීනව වැඩිපුර සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ කුමක්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. සමාජ සංවර්ධනය 2. පුද්ගල සංවර්ධනය 3. සදාචාර සංවර්ධනය 4. තිිරසර සංවර්ධනය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: මුලින් දී ඇති පදයට සමාන පද පමණක් ඇතුළත් වරණය තෝරන්න. 1. පුවතර - පතළ, පැතිරුණු, දියත, ප්රකට 2. වනය - අරණ, බැද්ද, වල, ප්රපාතය 3. ශ්වේත - ධවල, ඇලි, ලෝහිත, හෙළ 4. නොයෙක් - අනේක, නන්, විවිධ, නෙක පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳ්ධධතිලක්සහටපසජංග සදුරකථනලකසක්‍රිලාකාරිත්වලසපැටකීහම්සදී,සකහිසකාර්ලසබ්ධධසඅවශ්යතාවක්සදක්වාස ඇත්හත්සකිනම්සිළිතතුහරහිදස? 1. ජංග සදුරකථනහලහිසවිදුත්සහකෝෂහේ සක්‍රිලාකාරිත්වලසඳවත්නාසකාටල 2. ජංග සදුරකථනලසමිටසදීසගැනී මසහගවනසටදසුණදට 3...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘මම සසර දුකට මුල්වන පංචස්කන්ධය නැමැති ගෙය තනන වඩුවා සොයා සසර නොයෙක් ජාතිවල ඇවිද්දෙමි. එහෙත් දක්නට නොලැබිණි. දැන් මම ඒ වඩුවා දිටිමි.’’ බුදුන් වහන්සේ කළ මෙම ප්‍රකාශය අනුව උන්වහන්සේ දුටු වඩුවා වන්නේ, 1. දස කෙළෙස් ය. 2. සතර අගතීන් ය. 3. නීවරණ ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඉබීබන්ගෙන් පිහාටු ගන්නවා වාගේ 1. නැති දෙයක් කෙසේ භෝ ලබා ගැනීම 2. සඟවාගෙන තිබෙන දෙයක් ඉල්ලා ගැනීම 3. ඉතා අමාරුවෙන් යමක් ලබා ගැනීම 4. ලබා ගත නොහැකි දෙයකට බලාපොරොන්තූ තැබීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘ඒකාන්තයෙන්ම සමිඳාණන් වහන්සේ නැගිට සිටින සේක.’’ යනුවෙන් සාක්ෂි දැරුවේ, 1. සොහොන වෙත ගිය කාන්තාවන් ය. 2. තෝමස් නම් ශ්‍රාවකයා ය. 3. එම්මාවුස් ගමට ගිය ගෝලයන් දෙදෙනා ය. 4. පේදුරු නම් ශ්‍රාවකයා ය. 3 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පාසතල ත් යාග ප රදාතනෝත්සවතේ 2 GB ධාරිොවක් සහිෙ දෘශ් ය පසුරක් (video clip) සමඟින් 2148 MB ධාරිොවක් සහිෙ ඡායාරූප එකතුවක් විද් යුත් මාධ ය ආයෙනයක් තවෙ යැවීම සඳ ා භාවිො කළ ැකි අවම ධාරිොවක් සහිෙ සුව නීය ආචයන උපාංගය (portable stor...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: 0100010 යන ද්විමය සංඛ්යාවෙහි වැඩිම වෙසෙසි සංඛ්යාංකය (MSD) හා අඩුම වෙසෙසි සංඛ්යාංකය (LSD) අනුපිළිවෙලින් දැක්වෙනුයේ, 1. 0, 0 2. 0, 1 3. 1, 0 4. 1, 1 20 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා උපයෝගී කර ගන්නා භාණ්ඩ හඳුන්වනු ලබන්නේ,. 1. පාරිභෝගික භාණ්ඩ යනුවෙනි. 2. ප්රාග්ධන භාණ්ඩ යනුවෙනි. 3. සුඛෝපභෝගී භාණ්ඩ යනුවෙනි. 4. අන්තර් භාණ්ඩ යනුවෙනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපර සඳහා රජය විසින් පණවන අණ පනත් හා නීතිරීති අයත් පරිසරය වනුයේ, 1. දේශපාලන පරිසරය 2. ආර්ථික පරිසරය 3. නෛතික පරිසරය 4. ගෝලීය පරිසරය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සත් සතිය ගතකළ බුදුරජාණන් වහන්සේ අනිමිසලෝචන පූජාව සිදුකරනු ලැබුයේ, 1. හයවන සතියේ දී ය. 2. සිව්වන සතියේ දී ය. 3. පළමු සතියේ දී ය. 4. දෙවන සතියේ දී ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ''ඔබ ක්රිස්තුවරයාණෝ ය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්රයාණෝ ය” යි ප්රකාශ කරන ලද්දේ, 1. ශුද්ධ වූ ජොහන්තුමන් විසිනි. 2. ශුද්ධ Q පේදුරුතුමන් විසිනි. 3. ශුද්ධ වූ ඇන්ඩෘතුමන් විසිනි. | | අදවැනි පිටුව බලන්න. 4. ශුද්ධ වූ පාවුලුතුමන් විසිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
බුදුදහම ස්ථාපිත වීමත් සමඟ ලංකාවේ ඉදිකළ මුල් ම ස්තූපය වන්නේ, 1. ගිරිහඬු චෛත්‍යයයි. 2. කැළණිය චෛත්‍යයයි. 3. ථූපාරාම චෛත්‍යයයි. 4. මහියංගන චෛත්‍යයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: සපෙක් එකකු කැව නසිනේ ඔහු ම වද අනෙක් ලොවින් නොනැසෙයි සතෙකුත් එකද පසක් දුදන පබු කන මුව ළං කළ ද වගක් නැසෙයි වැනසෙයි එමතු ද ඔහු ද යන කවියෙන් කියවෙන්නේ, 1. කේලාම් කීමෙන් සිදු වන විනාශය...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
රමල් සිරිවර්ධන ඔහු ඉතිරි කරගත් රු. 500 000 ආයෝජන කිරීමට සූදානමින් සිටී. ඔහු අපේක්‍ෂා කරන 1ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ පහත පරිදි වේ. ස්ථ්වර ප්‍රතිශතයක් යටතේ පොලී ආදායමක් ලැබීම. 2 ඕනෑම අවස්ථාවකදී මුදල් බවට පත් කළ හැකි වීම. 3 ආයෝජන කළ මුදල් ලැබීම සම්බන්ධයෙන් පූර්ණ රාජ්‍ය ආරක්‍ෂාව ලැබීම. ඉහත දක්වන ලද ආයෝජන අවස්ථාව වන්නේ, 1. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: රත්මල්ගම ප්‍රදේශයේ පළතුරු බීම සඳහා ඇති මුළු ඉල්ලුම කොපමණ ද? 1. 5000 2. 25 000 3. 35 000 4. 50 000 Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම විකාශනය පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද? 1. කෝල්බෲක්, ඩොනමෝර්, සෝල්බරි, මැනිං 2. කොල්බෲක්, මැනිං, ඩොනමෝර්, සොල්බරි 3. කෝල්බෲක්, සෝල්බරි, ඩොනමොර්, මැනිං 4. කෝල්...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්රිස්තියානි ධර්මය Question: ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස ක්රිස්තුස් වහන්සේ කුරුසිපත් කළ අවස්ථාවේ සත්යයට සාක්ෂි දැරුවේ, 1. කිරේනියේ සීමොන් ය. 2. අරිමාතියේ ජෝසෙප් ය. 3. දකුණු පස සිටි සොරා ය. 4. නිකොදේමුස් ය. An...
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
උඩරට වන්නම් රචනා වූවා යැයි සැලකෙන්නේ, 1. කෝට්ටේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී ය. 2. මහනුවර ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී ය. 3. මහනුවර පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ය. 4. කෝට්ටේ පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
‘‘එකිනෙකා තම තමාගේ මිදි වැල යටද අත්තික්කා ගස යටද යෙහෙන් වාසය කරයි’’ මීසා දිවසිවරයා මෙසේ ප්‍රකාශ කරන්නේ, 1. ජූදෙව්වන්ගේ පැරණි චාරිත්‍රයක් ගැනය. ක්‍රිස්තියානි ධර්මය - 11 ශ්‍රේණිය 3 පිටුව 2. මිදි හා අත්තික්කා වගාවේ වැදගත්කම ගැනය. 3. සමෘර්ධිමත් කමේ ස්වභාවය ගැනය. 4. කෘෂි කර්මාන්තයේ දියුණුව ගැනය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ‘‘ප්‍රජාතන්ත්‍රවාදය යනු සියළු දෙනාටම අයිතිවාසිකම් හිමිවන පාලන ක්‍රමයකි’’. එසේ ප්‍රකාශ කලේ කවුරුන් විසින් ද, 1. ඇරිස්ටෝටල් 2. ගානර් 3. සීලර් 4. ඒබ්‍රහම් ලින්කන් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: මු`ඵ නිෂ්පාදන නොවන පිරිවැය වන්නේ, 1. රු. 10 000 2. රු. 25 000 3. රු. 35 000 4. රු. 50 000 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: කලා කෘති අතර සඳකඩ පහණට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. ඒ අනුව කලාත්මක සඳකඩ පහණ පිහිටා ඇත්තේ, 1. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල ය. 2. පොළොන්නරුව වටදාගේ අසල ය. 3. අනුරාධපුර බිසෝ මාළිගය අසල ය. 4. මිහින...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ජලය රත්වී උතුරනවිට බුබුළු නැගෙන ජලයෙහි යමක් දැකිය නොහැකිය. එසේම තරහව ඇතිවිටද යමක් මතකයට නගා ගත නොහැකිය. මෙම අවස්ථාව 1. කාමච්ඡන්දය සිතෙහි ක්රියාත්මක වන අවස්ථාවයි. 2. ථීනමිද්ධය සිතෙහි ක්රියාත්මක වන අවස්ථාවයි. 3. විචිකිච්ඡාව සිතෙහි ක්රියාත්මක ...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය