prompt
string
completion
string
candidates
list
subject
string
ප්රවාහනය සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය වන්නේ, 1. මහාමාර්ග ප්රවාහනය ගමනාන්තය දක්වාම යොදාගත නොහැක. 2. ගුවන් ප්රවාහනයේදී බරින් අධික ද්රව්ය ප්රවාහනය කළ හැක. 3. දුම්රිය ප්රවාහනය නියමිත කාල සටහනකට අනුව සිදුවේ. 4. ප්රවාහන වියදම් ඉහළයාම භාණ්ඩ මිල ඉහළ යාමට හේතු නොවේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ආහොර වගුව සහ මිලට ගැනීම් වගුව අ ර ඇති සම්බන්නධ ොව කුමක් ද? 1. ඒක-ඒක (1:1) 2. ඒක-බහු (1:M) 3. බහු-බහු (M:N) ❖ 35 , 36 ප්රශේනවලට පිළිතුරු ලිවීමට පහ සඳහන්න රූප සටහන තයොදො ගන්නන. වයඹ පළොත් අධයොපන තදපොර් තම්න්නතුව Page | 4 4. බහ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: කල දුටු කල වල ඉහගැනීමට උත්සාහ දරන ජයපාලට කවුරුත් පිය නොකළහ. 1. අවස්ථාවෙන් ප්රයෝජන ගැනීමට 2. තමන්ගේ වලවල් පමණක් ඉහගැනීමට 3. කාලයට අනුව වැඩ කිරීමට 4. අනුන්ට වලවල් කැපීමට පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බැංකු ප්‍රකාශනයේ බැර තීරුවේ ඇතුලත් අයිතම වන්නේ, 1. බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු, අයිරා පොලී 2. ණයගැති ප්‍රේෂණ, පොලී ලැබීම්, අයිරා පොලී 3. ස්ථාවර නියෝග මත ගෙවීම්, බැංකු ගාස්තු, අයිරා පොලී 4. ලාභාංශ ලැබීම්, ණයගැති ප්‍රේෂණ,...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්ය වන සම්පත් නිෂ්පාදන සාධක ලෙස හඳුන්වයි. මෙම නිෂ්පාදන සාධක මූලික ලෙස භූමිය, ශ්රමය, ප්රාග්ධනය හා ව්යවසාය ලෙස වර්ග කරන අතර එම සාධක සඳහා ලැබෙන ලැබීම් පිළිවෙලින් දැක්වෙනුයේ, 1. බදු කුලී, වැ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ ශාසනික ඉතිහාසය හැදෑරීමේ දී වැදගත්වන සාහිත්ය මූලාශ්රය කුමක් ද? 1. රාජාවලිය 2. නිකාය සංග්රහය 3. ධර්ම ප්රදීපිකාව 4. සද්ධර්ම රත්නාවලිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ගනුදෙනුවක් සටහන් කිරීමට අදාල ද්විත්ව සටහන පහත දැක්වේ. ණයගැති ගිණුම හර රු. 8000 විකුණුම් ගිණුම බැර රු. 8000 මෙම ගනුදෙනුව වන්නේ, 1. රු. 8000 ක් භාණ්ඩ අත්පිට මිලදී ගැනීම. 2. රු. 8000 ක් භාණ්ඩ ණයට විකිණීම. 3. රු. 8000 ක් භාණ්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පෝෂණ තත්වය මැනීමේදී ඉන මිම්ම වැදගත් සාධකයකි. නිසි ඉන මිම්මෙහි අගය, 1. 0.5 ට වඩා අඩු විය යුතුයි. 2. 0.5 ට වඩා වැඩි විය යුතුයි. 3. 0.6 ට වඩා වැඩි විය යුතුයි. 4. 0.6 ට වඩා අඩු විය ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සංධීය රාජ්‍ය වල නව ප්‍රවණතාවයන් වන්නේ, 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රාන්ත රාජ්‍යවලට වැඩි වාසි සැලසෙන ලෙස අර්ථ දැක්වීම. 2. රාජ්‍ය සුභසාධන කාර්යයන් වල වගකීම ප්‍රාන්ත රාජ්‍ය වලටම දරා ගැනීමට...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ගල් යුගයේ මිනිසා මිටි හා ඇඹරුම් ගල් සකස් කර ගැනීමට භාවිතා කළ පාෂාණ වර්ගය වන්නේ කුමක් ද? 1. තිරුවානා ගල් 2. ගුරුගල් 3. කහඳගල් 4. කළුගල් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ඉතා තනුක ඇසිටික් අම්ල 50 cm ක් ඉතා තනුක කැල්සියම් හයිඩ්රොක්සයිඩ් ද්රාවණයක 50 cm ක් සමඟ මිශ්ර කරන ලදී. 0 එවිට මිශ්රණයේ උෂ්ණත්වය 10 C කින් වැඩිවිය. ඉහත ප්රතික්රියාවේ තාප විපර්යාසය වන්නේ, -3 -1 o -1...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: වර්තමාන සියම් නිකායේ ආරම්භය සිදුවූයේ උඩරට රාජ්යය කළ කුමන රජතුමාගේ කාලයේ ද? 1. ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ 2. ශ්රී විජය රාජසිංහ 3. කීර්ති ශ්රී රාජසිංහ 4. පළවෙනි විමලධර්මසූරිය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: සිනභා භාධය වම්ඵන්ධවයන් නිලැරදි ‍රකා඾ය වතෝරන්න. 1. වභාජවයන් මිනිවා ඈත් කි පභ. 2. වභාජ යථාර්තය ‍රතිනිර්භාණය කි පභ. 3. මිතයා භත වභාජගත කි පභ. 4. වම්බාලය සිනභාලක් බිහි කි පභ. An...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ශ්ලේ්ෂමල සහිත ඛේඨය ස්රාවය වීම. ක්රමාකුංචන ක්රියාවලිය සිදුවීම. අංගුලිකා රාශියක් පිහිටා තිබීම. ඉහත සඳහන් පිහිටීම නිසා මාගේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු වී ඇත. මම, 1. බහිස්රාවීය පද්ධති...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ සුප්‍රසිද්ධ ෂහනායි (Shehnai) වාදකයෙකු වන්නේ කවුද? 1. පණ්ඩිත් රවී ශංකර් 2. උස්තාද් අලි අක්බර් ඛාන් 3. උස්තාද් බිස්මිල්ලා ඛාන් 4. පණ්ඩිත් හරිප්‍රසාද් චෞරාසියා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ජයග්‍රාහකයා වේදිකා ගතවෙද්දී ප්‍රේක්‍ෂකයෝ ඔල්වරසන් දුන්හ. 1. කාලාර්ථයෙහි අසම්භාව්‍ය ක්‍රියා 2. පූර්ව ක්‍රියා l මුලින් දී ඇති කොටසෙහි නිවැරදි අදහස ප්‍රකාශවන වාක්‍ය තෝරන්න. 3. අනියම...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: “දරුවනි, සියලු කාරණාවල දී දෙමාපියන්ට කීකරුවන්න, මන්ද එසේ කිරීම සමිඳුන්ට ප්රීතියකි.” ශුද්ධ වූ පාවුලු තුමා මෙසේ පවසන්නේ, 1. කොලොස්සි සංඝයට ය. 2. රෝම සංඝයට ය. 3. පිලිප්පි සංඝයට ය. 4. එපිස සංඝයට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: දේව මාකාවන් "බර්ණදෙත්" නැමැති දැරියට දර්ශනය වුයේ කිනම් නුවරදීද? 1. ලන්චියානෝ නුවර 2. වේලක්කනන්නි නුවර 3. පාතිමා නුවර 4. ලුර්දු නුවර Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව හා එය ආරම්භ කළ වර්ෂය දැක්වෙන පිළිතුර තෝරන්න. 1. 1979 ස්වාධීන රූපවාහිනී සේවය 2. 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 3. 1982 ස්වාධීන රූපවාහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
සමාජ වෙබ් අඩවි යනු ලොව පුරා ඉතා ජනප්‍රිිය වෙබ් අඩවි කාණ්ඩයකි. මේ අතුරින් සමාජ වෙබ් අඩව්යක් ලෙස සලකනු ලබන්නේ, 1. Second life 2. Firefox 3. Google chrome 4. Fedora පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: බහු සංස්කෘතික සමාජයක යහපාලනය ක්‍රියාත්මක වීමෙන් අත්වන වැදගත් ප්‍රතිඵලයකි, 1. විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වීම 2. ජන වර්ග හා විවිධ ජන කණ්ඩායම් අතර විශ්වාසය තහවුරු වීම. 3. එකිනෙකාට ගරු කිරීමට පුරුදු වීම. 4. රාජ්‍ය භාෂා ක...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සරණංකර හිමියන්ගේ සේවාවක් නොවන්නේ, 1. ‘ධර්ම විනිශ්චය’ ග්රන්ථය රචනා කිරීම. 2. අනුරාධපුර, දඹුල්ල, ආදී බෞද්ධ සිද්ධස්ථාන ප්රතිසංස්කරණය කිරීම. 3. උඩුනුවර නියම කන්දේ පිරිවෙනක් පිහිටුවීම. 4. මහනුවර දේවාල පෙරහැරට දළදා මාළිගාවේ පෙරහැර එක් කිරීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සීලය උපකාර කරගෙන යහපත් මිනිසුන් විසින් සංවර කරගනු ලබන්නේ 1. සිත, කයහාවචනයයි. 2. සිත හාකයයි. 3. සිත හා වචනයයි. 4. කය හා වචනයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: උඩරට නර්තන සම්ප්‍රදායේ නමස්කාර සරඹයේ දී දෙවනුව වැඳීම කරනුයේ, 1. ගුරුවර, දෙමාපියන්ට ය. 2. පොළොව මහි කාන්තාවන්ට ය. 3. දෙවියන්ට ය. 4. බුදුන්වහන්සේට ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශුද්ධාත්ම මංගල්යය, ගොබ් ඉරුදින හෝ මහ සිකුරාදා දිනයන්හි භාවිතා කරනු ලබන ජනවන්දනා වර්ණය වනුයේ, 1. රතු 2. සුදු 3. කොළ 4. දම් Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ව්‍යාපාරිකයකු සිය ව්‍යාපාරය සඳහා අවස්ථා හඳුනා ගැනීමට විශ්ලේ්ෂණය කරන්නේ, 1. බාහිර පරිසරය යි. 2. අභ්‍යන්තර පරිසරයයි. 3. ආසන්න පරිසරය යි. 4. ගෝලීය පරිසරය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: විධික්‍රියා පදයක් යෙදී ඇති වරණය තෝරන්න. 1. කියග මගිය එනු කොහි සිට 2. ඔබ පොළවට බරකි පුතේ 3. මෙසේ ඇයි නඟනු අම්මේ මඳ හාස? 4. මැටි හාරන්න බැස ගත්තේ වළ තුළට පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ලයලවයයතයය ිසසි්, 1. වයම්ප්‍රෙයයිතල ත ුතතු තරනු ඼බයි. 2. යලයෙය වම්පයෙයදේ නිරෙ දේ. 3. ලයයපයක ත ත ුතතුල඼ පමණක් නිරෙ දේ. 4. ඕයෑම ධලෙයයමක් භයර ගනී. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
අවදානම භාර ගන්නා පුද්ගලයාට ප්රමාණවත් ප්රතිලාභයක් අත්පත්කරදීමේ හැකියාව ඇති ආකර්ශණීය ආයෝජන අදහසක් 1. ව්යවසායක් වේ 2. ව්යාපාර අවස්ථාවක් වේ 3. ව්යාපාර අදහසක් වේ 4. ව්යාපාරයක් වේ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ජලීය ද්රාවණයේ දී භාගිකව අයනීකරණය වෙමින් H+ අයන මුදාහරින සංයෝගය, 1. HNO3 ය. 2. NaOH ය. 3. H2SO4 ය. 4. H2CO3 ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් සඳහා උදාහරණයක් වන්නේ, 1. MS Windows XP මෙහෙයුම් පද්ධතිය 2. Fedora මෙහෙයුම් පද්ධතිය 3. MS Windows Server මෙහෙයුම් පද්ධතිය 4. Mackintosh මෙහෙයුම් පද්ධතිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රශට් සංවර්ලධ්‍නය මැනීම සඳහා භාවිත කරන මිනුේ ශද ශකාටසකට වර්ලග ශකශරන අතර, ඒවාට අදාළ මිනුේ ඒකක කිහිපයක් පහත දැක්ශේ. A. දළ ජාික නිෂේපාදිතය B. ශභෞික ජීවන තත්ත්ව දර්ල කය C. ඒක පුේගල දළ ජාික නිෂේපාදිතය D. මානව දරිද්‍රතා දර්ල කය ඉහත මිනුේ ඒකක...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: 'කාක්කා, කුලය, කීර්තිය, කැකිරි' යන වචනවල පළුමු අකුරෙඞඝ් අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය | | තෝරන්න. = 1. ඇලපිල්ල, දිගු ඉස්පිල්ල, කෙටි පාපිල්ල හා කෙටි ඇඳපිල්ල ' i. 2. දිගු ඉස්පිල්ල, කෙටි පාපිල්ල, කෙටි ඇඳපිල්ල හා ඈඇලපි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනුරාධපුර අවධියේ රජකම උරුම වීමේ සම්මත ක්‍රමයක් නොවන්නේ, 1. සහෝදරයාගෙන් සහෝදරයාට ය. 2. රජුගේ බිසවගෙන් රජ දියණයට ය. 3. පියාගෙන් පුතාට ය. 4. බාලම සහෝදරයාගෙන් පසු වැඩි මහලු සහෝදරයාගේ පුතාට ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සෑම ආකාරයකම අධිකාරී බලය එක් මධ්යම ආයතනයක් තුළ ඒකරාශීවී තිබේනම් එවැනි ආණ්ඩුක්රමයක් ඔබ හඳුනාගෙන ඇත්තේ කුමන නමකින් ද? 1. ඒකීය ආණ්ඩු 2. අර්ධ සන්ධීය ආණ්ඩු 3. සන්ධීය ආණ්ඩු 4. සහසන්ධීය ආණ්ඩු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහතින් සඳහන් වන්නේ උඩරට රාජධානියේ පාලකයන් කිහිපදෙනෙකු විසින් ඉටුකරන ලද කාර්යයන් කිහිපයකි. එහි විමලධර්මසූරිය රජුට හා කීර්ති ශ්‍රී රාජසිංහ රජුට අයත් කාර්යභාර්යයන් අඩංගු පිළිතුර I තෝරන්න. - 1638 ගන්නෝරුව සටනින් පෘතුගීසීන් පරාජය කිරීම. CBA - දෙල්ගම...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ධපලවියඅාැලැානමක්අඅිළිතපකලඅකිරීපම්ී අාලතයඅබලනුඅලබයඅතු ණුඅතතුළ්අතය්ාකඅපෙ ර්ය. 1. ඉලක්තඅපව්පළහපෙයළඅ,ධපලවියතරණඅපෙයකමයතනෙ, ධපලවියතරණඅප්රපේශකඅ 2. ෙයතුු අාහඅව්ෙකීම්, පානව්තඅව්ැුපන, කතතඅිළිදව...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: 2022 / 12 / 31 න් අවසන් වර්ෂය සඳහා මෙම ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වනුයේ, 1. රු. 251, 500 2. රු. 248, 500 3. රු. 254, 500 4. රු. 250, 500 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඳවත උඳහාංග අතරින් ‍රිකදහන උඳහාංග ඳභක් දළ් ෙ඼න ිළිතුරය ඼න්ෙන්, 1. ‍ර් ෙ඾ ඳක ඹන්්‍රඹ, සුඳරි් ඾ ඹ, මුද්‍රක ඹන්්‍රඹ, ම෕සි ඹ 2. ඿ාංද්ධල ඹ, ‍ර් ෙ඾ ඳක ඹන්්‍රඹ, මුද්‍රක ඹන්්‍රඹ, ඉ඿ස ඵනු඼ 3. ඿ළෙකලි ධහ඼ ඹ, ඿ාංද්ධල ඹ, මුද්‍රක ඹන්්‍රඹ, ‍ර් ෙ඾ ඳක ඹන්්‍රඹ 4. භයික්‍රෙෂෝනඹ, ඹුරරු පු඼රු඼, ම෕සි ඹ, තීරු ේ ත කිඹ඼නඹ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පහත දක්වා ඇත්තේ ගිණුම්කරණ වරදක් නිවැරදි කිරීමට අදාල වූ ජ’නල් සටහන්ය. රක්ෂණ ගාස්තු ගිණුම - හර 8,000 අවිනිශ්චිත ගිණුම - බැර 8,000 ගිණුම් තැබීමේදී සිදුවූ වරද වන්නේ, 1. රු. 8,000/= ක රක්ෂණ ගාස්තු ගෙවීම පිළිබඳ කිිසිදු සටහනක් තබා...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Mg අයනයේ ඉලෙක්ට්රෝන වින්යාසය කුමක් ද? 1. 2,8,2 2. 2,8,6 3. 2,8,4 4. 2,8 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ආවර්තිතා වගුවෙහි මූලද්‍රව්‍ය හතරක් පහත දැක්වේ. මේවායින් විද්්‍යුත් ඍණ තාවය වැඩිම මූලද්‍රව්‍ය වන්නේ, 1. O ය. 2. Mg ය. 3. Na ය. 4. F ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ත඼තුන්ට ආඩ ළි කී දැන්඼ත් නැ඼ැත්විඹ යුතු ඵ඼ ඳක්඾ න ඹකමඹෝ තීයණඹ කශව. 1. මඵොරු කීභ 2. කරව කිරීභ  අ ක 4 ට 6 මතක් ඇති ප්‍රල්න඼ර ඿් තැන්඼රට ඩ ත් සුදුසු ඳදඹ මතෝයන්න. 3. ව඼ය කිරීභ 4. මදො඿් කීභ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
යුක්තිය තුළ අන්තර්ගත කරුණු 2 නම්, 1. යුතුකම් හා අයිතිවාසිකම් 2. සත්‍යය හා සදාචාරය 3. අධිකරණ තීන්දු හා පනත් 4. නීතිය හා අවනීතිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: සහන්ගේ ව්යාපාරයේ මු`ඵ නිෂ්පාදන නොවන පිරිවැය වන්නේ, 1. 4 500, 000 2. 950, 000 3. 500, 000 4. 450, 000 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ත඼හ්න ඳහත්තිඹක ඳළශ ගළරවීර ී අනුගභනඹ කයන ක්රිඹහකහයක කිහිඳඹක් ඳවත දළක්ර.. A - අත් මුල්ලු඼ භගි්න රප්ිව අතය ඳ඿ස බුු ල් කිරීභ B - ත඼හ්න ඳහත්තිඹ ජරරඹ්න රවොඳි්න රතත් කිරීභ C - මුල් රනොකළරඩන ර඿ේ ඳ඿ස කුට්ටිඹ ඿භග ඳළශ ඉ඼ත් කිරීභ රභභ කහර්ඹ සිද...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උද්ධච්ච කුක්කුච්ච නමින් හැඳින්වෙන්නේ, 1. නොසන්සුන් කම ය. 2. නිදිබර උදාසීන කම ය. 3. වැනෙන සුළු ගතිය ය. 4. ප්රකෝපකාරී ස්වභාවය ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: නෙට්බෝල් තරගයකදී පන්දුව විදීම (Shooting) තුළින් ලකුණක් තම පිලට ලබාගැනීම සිදුකළ හැකි ක්‍රීඩිකාවන් වන්නේ, 1. G D හා G K 2. G S හා G A 3. W A හා W D 4. W A හා C පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
දුගී පවුලක උපත ලැබුවද ඉහළ මට්ටමේ රූප ශෝභාවක හේතුවෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වේ" යන්න බුදු දහම පිළිගනියි. එම ඉගැන්වීම, 1. කාල සම්පත්තිය නම් වේ. 2. ගති සම්පත්තිය නම් වේ. 3. ප්‍රයෝග සම්පත්තිය නම් වේ. 4. උපධි සම්පත්තිය නම් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ශිෂ්‍යයා විදුහල්පතිතුමා හමුවේ තමා කළ වරද ප්‍රකාශ කරමින් සමාව අයැද සිටියේය. 1. පුනරුච්චාරණය 2. පාපොච්චාරණය 3. උච්චාරණය 4. සාක්‍ෂිදීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: "හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්, දනට පිනට ගෙදර දොරට දුන්නේ මං, සිතේ මනාපෙන්..." යන ගීතය ගායනා කරනු ලබන්නේ, 1. විශාරද වික්ටර් රත්නායක ශූරීන් ය. 2. ආචාර්ය අමරදේව ශූරීන් ය. 3. විශාරද එඩ්වඩ්...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: 1978 දෙවන ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ මෙරට නීති සම්පාදනය කරන ආයතනය හඳුන්වන්නේ කුමන නමකින් ද? 1. ජාතික රාජ සභාව නමිනි. 2. සෙනෙට් සභාව නමිනි. 3. රාජ්ය මන්ත්රණ සභාව නමිනි. 4. පාර්ලිමේන්තු...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සූක්ෂම විශ්ලේෂණයේ දී සිදු කරනු ලබන්නේ, 1. ව්‍යාපාර අදහස් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමකි. 2. ව්‍යාපාර අදහස්වල යෝග්‍යතාව පිළිබඳ අධ්‍යයනය කිරීමකි. 3. ව්‍යාපාර අදහස්වලට පවතින නීතිරීති පිළිබඳව අධ්‍යයනය කිරීමකි. 4. ව්‍යාපාර අදහස් පිළිබඳව මතුපිටින් අධ්‍යයනය කිරීමකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
‘‘අප්‍රියයන් හා එක්වීමටත්, ප්‍රියයන්ගෙන් වෙන්වීමටත්, කැමති දේ නොලැබීමටත් සියලු මිනිසුන්ට උරුමය’’ මෙම අදහස් ප්‍රකාශ වන්නේ සිව්සස් දහම් තුළ කුමන අංගයට ද? 1. නිරෝධ සත්‍යයට ය. 2. දුක්ඛ සමුදය සත්‍යයට ය. 3. දුක්ඛ සත්‍යයට ය. 4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍යයට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව වන්නේ, 1. හයකි. 2. අටකි. 3. පහකි. 4. හතකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දැදිගම සූතිඝර චෛත්‍යය ඉදිකරවා ඇත්තේ කුමන රජ කෙනෙකුගේ උත්පත්තිය සිහිකරවීම සඳහා ද? 1. I විජයබාහු 2. II පරාක්‍රමබාහු 3. I පරාක්‍රමබාහු 4. VI පරාක්‍රමබාහු Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අවුරුදු දහනවයක් ශ්රී ලංකාවේ සිරකරුවෙකු ලෙස සිට ආපසු සිට රටට යන අතර මගදී ශ්රී ලංකාවේ තොරතුරු ඇතුළත් වැදගත් ඓතිහාසික ග්රන්ථයක් රචනා කළ පුද්ගලයා 1. රිබෙයිරෝ 2. රොබට් නොක්ස් 3. පර්නාවෝ ඞී. ක්වේරෝස් 4. පිලිප්ස් බැල්දියෙස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ ලෝහ මූල ද්රව්යයක ලක්ෂණ කිහිපයකි. A ලෝහය මතුපිට නිතරම මලින වී පවතී. B ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුය. C ජලය සමග සීඝ්රයෙන් ප්රතික්රියා කරයි. මෙම ලෝහය විය හැක්කේ, 1. Cu 2. Ca 3. Mg 4. Na පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: 'සෝකඩය' අයත් වන්නේ පංචතූර්ය භාණ්ඩවල කුමන ගණයටද? 1. සුෂිර 2. ඝන 3. ආතත 4. විතත Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පාඩු ලබන රාජ්ය ව්යචසෘායයන් පෞද්ගලීකරණය කිරීම මූලික ලක්ෂණයක් වන්නේ, 1. මිශ්ර අර්ථ ක්රමවල ය 2. ධනවාදී අර්ථ ක්රමවල ය. 3. පරිවර්තන අර්ථ ක්රමවල ය. 4. සමාජවාදී අර්ථ ක්රමවල ය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බැංකුව විසින් ව්‍යාපාරයකට එවනු ලබන බැංකු ප්‍රකාශයක දක්නට නොලැබෙන අයිතමයක් වන්නේ. 1. ස්ථාවර නියෝග අනුව සිදුකළ ගෙවීම් 2. අය කළ බැංකු ගාස්තු 3. නිකුත් කළ චෙක්පත්වලට සිදු කළ ගෙවීම් 4. තැන්පත් කිරීමට යැවූ චෙක්පත්වල වටිනාකම් 4 ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව හා එය ආරම්භ කළ වර්ෂය දැක්වෙන පිළිතුර තෝරන්න. 1. 1982 ස්වාධීන රූපවාහිනී සේවය 2. 1979 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 3. 1982 ශ්‍රී ලංකා රූප...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: සෑම ව්‍යාපාරිකයකුම ව්‍යවසායකයකු වන්නේ ද, සෑම ව්‍යවසායකයකුම ව්‍යාපාරිකයකුද වන්නේ නැත. වෙනස හඳුනාගැනීමේ දී ව්‍යාපාරිකයකු සතු ලක්ෂණයක් විය හැක්කේ, 1. තරගය කැමැත්තෙන් සොයා යයි. 2. පවතින සම්පත් අවශ්‍යතාවලට අනුව උපරිම ලෙස ප්‍රයෝජනයට ගැන...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සින්¥පමාන වැව් තලා මතින් ඇදී - පද්ම රේණුයෙන් සුගන්ධ වී 1. සාගරය හා සමාන 2. විශාල ඇළ මාර්ග 3. රිදීවන් ජල ධාරාව 4. ගංගාවන් සේ ඇදී පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පැතුරුම්පත් වැඩපතක F33 කෝෂයේ සිට A1 කෝෂය වෙත ගමන් කිරීමට අදාළ කෙටි මං යතුර / යතුරු සංයෝජනය, 1. Ctrl + Home 2. Ctrl + ARROW KEY 3. HOME 4. PAGE UP Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අණුක සූත්රය C H O වන කාබෝහයිඩ්රේට පමණක් ඇති පිළිතුර වන්නේ, 12 22 11 1. A හා B 2. B හා C 3. C හා D 4. D හා E පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ සත්වාවලියෙන් නිරූපණය වන්නේ, 1. සතර මහා භූතයන්ය. 2. සතර භයය. 3. සතර මහෝපදේශයන්ය. 4. සතර සංග්රහවස්තුය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ඉයුකැරියා අධිරාජධානියට අයත් රාජධානි තුනක් වන්නේ, 1. බැක්ටීරියා, ප්ලාන්ටේ හා ඇනිමාලියා ය. 2. ප්රොටිස්ටා, ෆන්ගයි හා ප්ලාන්ටේ ය. 3. ප්රොටිස්ටා, බැක්ටීරියා හා ඇනිමාලියා ය. 4. බැක්ටීරියා, ප්ලාන්ටේ හා ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පැතුරුම්පතක කෝෂයක් තුල =8+5^2/(8-3^1)*10 ඇතුළත් කළේ නම් කාරක ප්රමුඛතාවය අනුව ලැබිය යුතු පිළිතුර වන්නේ, 1. 58 2. 117 3. 50 4. 338 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: සුන්දර+ඊය යන ප්රකෘතිය හා ප්රත්යය එක්වූ විට සකස් වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න. 1. සුන්දර ය. 2. සුන්දරීය. 3. සෞන්දරී ය. 4. සෞන්දර්යය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දැනට විද්වතුන්ගේ සම්භාවනාවට ලක් වූ කලාත්මක මුරගල හමුවන්නේ, 1. රත්නප්‍රසාදය නමැති ගොඩනැගිල්ලෙනි. 2. කුරුණෑගල නිල්ලක්ගමය. 3. අනුරපුර බිසෝ මාලිගය අසලිනි. 4. මිහින්තලේ කණ්ඨක චෛත්‍යය සමීපයෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
භාණ්ඩ හුවමාරු ක්‍රමයේ පැවැති දුර්වලතාවයක් වනුයේ, 1. කල්පසු වූ ණය ගෙවීමට නොහැකි වීම 2. වටිනාකම මැනීමේ මිනුමක් වීම 3. ද්වික සමපාතයක් වීම 4. ගෙනයාමේ පහසුව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පුරුද්ද, විරූඪ, මිනිත්තුව, චිත්‍ර යන වචනවල දෙවැනි අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙලින් දැක්වෙන වරණය තෝරන්න. 1. ඇදපිල්ල, දීර්ඝ ඇදපිල්ල, කෙටි ඉස්පිල්ල, රකාරාංශය 2. කෙටි පාපිල්ල, දීර්ඝ පාපිල්ල, කෙටි ඉස්පිල්ල, රකාරාංශය 3. කෙටි පාපිල්ල, දීර්ඝ ඇදපිල්ල, කෙටි ඉස්පිල්ල, රකාරාංශය 4. කෙටි පාපිල්ල, දීර්ඝ පාපිල්ල, රකාරාංශය, කෙටි ඉ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: නිවොසොන්තර ක්‍රීඩො තරග ප්‍රධොන අවසේථො තුනක් යට්‍පත් සංවිධොනය පේ. එම අවසේථො යට්‍පත් ෙහත කොර්යන් සිදුකරන අනු පිළිපවළ වනුපේ, • නිවොස රැසේවීේ ෙැවැත්වීම. • ආරොධිත අමුත්තන් කැඳවො පගන ඒම. • අය වැය වොර්තොව ඉදිරිෙත් කිරීම. 1. පූර්ව තර...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ත඼තුන්ට ආඩ ළි කී දැන්඼ත් නැ඼ැත්විඹ යුතු ඵ඼ ඳක්඾ න ඹකමඹෝ තීයණඹ කශව. 1. මඵොරු කීභ 2. කරව කිරීභ  අ ක 4 ට 6 මතක් ඇති ප්රල්න඼ර ඿් තැන්඼රට ඩ ත් සුදුසු ඳදඹ මතෝයන්න. 3. මදො඿් කීභ 4. ව඼ය කිරීභ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ශ්රී ලංකා ප්රමිති ආයතනයේ කාර්යයකි. 1. ඉංජිනේරු සේවා පහසුකම් සැපයීම. 2. විද්යුත් උපකරණ අලුත්වැඩියාව 3. කාර්මික තොරතුරු සැපයීම. 4. ආනයන පරීක්ෂාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ නාඩගම් සම්ප්‍රදාය සඳහා වැඩිම බලපෑමක් එල්ල වූයේ කුමන ආගමික පසුබිමක් මගින්ද? 1. බෞද්ධ 2. හින්දු 3. කතෝලික 4. ඉස්ලාම් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සංග්‍රාම භුමියක සිටි ඇතෙකුට සතුරන්ගෙන් කොතරම් හී පහර වැදුණ ද පසුපසට නොයන්නා සේ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලි ඉදිරියට යාමේ හැකියාවක් බුදුන් වහන්සේට විය. මෙය, 1. යථාවාදි තථාකාරී ගුණය නම් වේ. 2. තාදි ගුණය නම් වේ. 3. මහා කරුණා ගුණය නම් වේ. 4. පු...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: රජය විසින් බදු අනුපාතය ඉහළ නැංවීම, 1. ප්‍රජා පරිසර සාධකයකි 2. ආර්ථික පරිසර සාධකයකි. 3. දේශපාලන හා නෛතික පරිසර සාධකයකි. 4. සමාජ හා සංස්කෘතික පරිසර සාධකයකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පුංචි එතනා ඉවක් බවක් නැතිව කළ වියදම් නිසා පවුලේ පරිහානිය සිදු වූ බව සියල්ලෝ ම කල්පනා කරන්නට වූ හ. 1. තිබුණ පලියට වියදම් කිරීම. 2. අරපරිස්සමෙන් තොරව වියදම් කිරීම. 3. කිසිම විමසීමකි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: නැගිට ගැනීමට බැරි තරමට ආහාර ගෙන එහිම පෙරළී සිටින තැනැත්තා බෞද්ධ සාහිත්යයේ හඳුන්වා දී ඇත්තේ, 1. ආහාර භත්ථක ලෙසයි. 2. තත්ථා වට්ටක ලෙසයි. 3. අලංසාටක ලෙසයි. 4. භුත්ත වමිතක ලෙසයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ත්රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන ඇති කරගන්නා පැහැදීම හැඳින්වීම සඳහා යොදා ගනු ලබන්නේ, 1. අනිත්යය ලෙස ය. 2. ත්රිලක්ෂණය ලෙස ය. 3. පටිච්චසමුප්පාදය ලෙස ය. 4. අවෙච්චප්පසාදය ලෙස ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිදුහත් කුමරා ඉපිද පස් මසක් ගත වූ පසු පැවැති වප් මඟුල් උත්සවයේ දී එතුමා වැඩූ භාවනාව වන්නේ, 1. ආනාපානසති භාවනාවයි. 2. මරණානුස්මෘති භාවනාවයි. 3. මෛත්රී භාවනාවයි. 4. අසුභ භාවනාවයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: පාරහෙ සහහ්න ණරුණු ්ුරරි්න ව්ය෈පාර෈හ ය෈මයන ලියන෈පාරදිං ක ිලරීදම්න ව්ය෈පාර෈හයනණ ට෉දබය ප්රිට෈භ පාරමඅක් තුරළත් ව්හඅයන කුමක්ෙ? A. - නයිණ පුද්ගටභ෈ව්යනක් ට෉බීම B. - ව්ය෈පාර෈හදේ ය෈මදේ ්කාියන ෙහවුරුවීම C. - හජදයන්න අයන ටබ෈ග෉ීමම පාරහ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: උඩරට වන්නම් රචනා වූවා යැයි සැලකෙන්නේ, 1. මහනුවර පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ය. 2. මහනුවර ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී ය. 3. කෝට්ටේ පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ය. 4. කෝට්ටේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ශ්රාවකයන් වහන්සේලා අතරින් අග්ර ශ්රාවකයන් වහන්සේලා දෙනම නම්, 1. අනුරුද්ධ තෙරුන් වහන්සේ සහ නන්ද තෙරුන් වහන්සේය. 2. උපාලි තෙරුන් වහන්සේ සහ ආනන්ද තෙරුන් වහන්සේය. 3. සැරියුත් තෙරුන් වහන්සේ සහ මුගලන් තෙරුන් වහන්සේය. 4. ආනන්ද තෙරුන් වහන්සේ සහ රාහු...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශාපසෝඩියම් ශාහයිපඩ්‍රොක්සයිඩ් ශාහා ශා‍ණුක ශාහයි ශාපඩ්‍රොක්පෙෝරික් ශාඅම්ෙය ශාඅ‍ර ශාප්‍රතික්‍රියාපේ ශා‍ාපන ශාවිපන ර්යාසය ශාගණඅය ශාකිරීත ශාසඳහා ශා සිදුකරඅ ශාක්‍රියාකාරකපම් ශාදී ශාඋපන කල්පන අයක් ශා න්පන් ශා 1. ශා ශා ශාද්‍රා ණපේ ශාවිෂ්ෂ්ඨ ශා‍ාපන ශාධ්‍ාරි‍ා ශාජෙපේ ශාවිෂ්ෂ්ඨ ශා‍ාපන ශාධ්‍ාරි‍ා ට ශාසතාඅ අ ශාබ යි 2. ශා ශා ශාපන ර...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: 'තීව්ර' (Tivra) කළ හැකි එකම ස්වරය කුමක්ද? 1. ම 2. ග 3. ධ 4. රි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: මුියන්සදීසඇතිසඳදඹ ස඿භානා්ථයසහන හදනසඳදඹක්සඇතුශත්ස඼යණඹසහ ෝයන්න. 1. හිරු - දිනකය සදි඼යුරු සදිනිඳු සි වි 2. ගජ - ඼රුණ සව඿නති ස඿කි සඇත් 3. ගගන - නුම සගු඼න සඅව඿ සආකා඿ඹ 4. කැරෑ඼ - ඼ර සඅයණ සරන්ද සරුකුර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: මාධ්‍ය පවත්වාගෙන යාම සිදු කෙරෙන ප්‍රධාන අරමුණු දෙක වන්නේ, 1. පොදු සේවාවක් ලෙස හා පෞද්ගලික පරමාර්ථයෙන් පවත්වාගෙන යාම යි. 2. පෞද්ගලික සේවාවක් ලෙස හා වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
. පෙර ළමා වියේ පසුවන දරුවකුගේ මනෝ සාමාජයීය අවශ්යතා ඉටුවීම සඳහා වැඩිහිටියන් විසින් වඩාත් අවධානයට යොමු කළ යුතු කරුණක් වන්නේ, 1. නිසි පෝෂණයක් ලබාදීම. · වේගයෙන් ශරීර වර්ධනය සිදුවන මෙම අවධියේදී රවීට හොඳ පෝෂණයක් ලැබිය යුතුය. එසේම සමවයස් කාණ්ඩවල ඇසුරට බොහෝ ප්රිය කරයි. තමාගේ හැකියාවන් පෙන්නුම් කිරීමට මෙන්ම තමා අගය කරනු දැකීමට ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පරිගණක ජාලකරණයේ දී ජාල දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සම්බන්ධතාවය ඇති කිරීම සඳහා යොදාගනු ලබන උපාංගය සඳහන් පිළිතුර තෝරන්න. 1. නාභිය 2. මොඩමය 3. ස්වීචය 4. මාර්ගකය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: මූළු ආයෝජන ඇස්තමේන්තුවක ඇතුළත් ප්රධාන ආයෝජන කාණ්ඩ තුළට අයත්වන්නේ, 1. ස්ථාවර වත්කම් වල වටිනාකම 2. ලාභය 3. බැංකු ණය 4. වෙළඳපල සමීක්ෂණ වියදම්. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ASCII කේත ක්‍රමයට අනුව 1000111 මගින් G නිරූපණය කරයි නම් 1000100 සංඛ්‍යාවෙන් 2 2 නිරූපණය කරන්නේ, 1. H 2. E 3. D 4. F පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: වර්තමානයේ පරිගණක වල මධ්‍ය සැකසුම් ඒකකය් වේගය මනින ඒකකය වන්නේ කුමක් ද? 1. බයිට්ස් (Byte) 2. ගිගා හර්ට්ස් (GHz) 3. ටෙරා බයිට් (TB) 4. නිබ්ල් (Nibble) Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඾ාක වරෝගයක්ලන ඇන්ත්රැක්වනෝව් වරෝගවේ වරෝග කාරකයා ලනුවේ, 1. ෆියුවවේරියේ (Fusarium) ය. 2. වකොව඼වටෝට්රිකේ (Colletotrichum) ය. 3. පීතියේ (Pithium) ය. 4. රිවවොක්වටෝනියා (Rhizoctonia) ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාරයක කාර්යයන්හි නිරතවන පුද්ගලයින්් හඳුන්වන්නේ, 1. කළමනාකරුවන් ලෙස ය. 2. නායකයින් ලෙස ය. 3. අයිතිකරුවන් ලෙස ය. 4. සේවකයින් ලෙස ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
රක්ව඿ ඳන කෂ ශැකි භාධය උඳකරණ බාවිතය පිළිඵ඲ වනොගැෂවඳන රකා඾නය ලන්වන්, 1. ඳන්තිකාභරව රතිප඼දායක වේ. 2. පිරිලැය අලභ වේ. 3. තාක්඿ණික උඳකරණ බාවිතය වේ. 4. ආකර්඿ීයය වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ලයයපයර ධභය්ෙර පක වරය ධය්ව වය්‍ත ල්ද්, 1. ධයිතිතු ල්, තෂමයයතු ල්, වැපුතම්තු ල් ශය වම්ප්ව ය. 2. ධයිතිතු ල්, තෂමයයතු ල්, දව ලතයි් ශය වම්ප්ව ය. 3. ෙර තු ල්, තෂමයයතු ල්, වම්ප්ව ශය වැපුතම...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ජනවන්දනාව තුළ සතියේ වැදගත්ම දිනය ලෙස සැලකෙන්නේ, 1. පාස්කු ඉරු දින ය. 2. ණය මංගල්‍ය දින ය. 3. ඉරු දින ය. 4. ගොබ් ඉරු ඳින ය. [බන්වැබි පිටුව බලන්න. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය