prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ණය හිමියකුට ව්‍යාපාරයෙන් ලබා දුන් චෙක් පතක් අගරු වූ විට එම අගරු වීම සටහන් කළ යුතු නිවැරදි සටහන වනුයේ,
1. අදාළ ණය හිමි ගිණුම හර බැංකු ගිණුම බැර
2. බැංකු ගිණුම හර අදාළ ණය හිමි ගිණුම බැර
3. මුදල් ගිණුම හර අදාළ ණය හිමි ගිණුම ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: උපතිස්ස පිරිවැජියා ඇසූ ප්‍රශ්නයට පිළිතුර ලෙස ‘‘යේ ධම්මා හේතුප්පභවා........’’ යන ගාථාව ප්‍රකාශ කළේ,
1. භද්දිය හිමි.
2. අස්සජි හිමි.
3. සැරියුත් හිමි.
4. කාශ්‍යප හිමි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයට ප්රාග්ධනය සපයන පුද්ගලයන් හඳුන්වන්නේ,
1. අයිතිකරුවන් ලෙසය.
2. සේවකයන් ලෙසය.
3. සැපයුම් කරුවන් ලෙසය.
4. කළමනාකරුවන් ලෙසය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක පරිසර බලවේග / සාධක කිහිපයක් පහත වේ. A - සේවකයින් C - තරඟකරුවන් E- කළමනාකරුවන් B- ගණුදෙනුකරුවන් D - සැපයුම්කරුවන් මේවායින් ආසන්න පරිසරය නියෝජනය කරන්නේ,
1. D.E හා A වේ.
2. ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: 1978 වයවස්ථායේ දහතුන්වන සංයශ්ෝධනයයන් පිහිටුවන ලද අධිකරණය කුමක් ද?
1. අභියාචනාධිකරණය
2. යශ්ර්ෂ්ඨාධිකරණය
3. මයහ්ස්රාත් අධිකරණය
4. ළාත්බද මහාධිකරණය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පරිසරයේ සිදුවන වෙනස්වීම්වල බලපෑම ඉවෙන් මෙන් ක්ෂණිකව දැන ගැනීමට ඇති හැකියාව හඳුන්වන්නේ,
1. ආත්ම විශ්වාසය ලෙස ය.
2. ස්වාධීනත්වය ලෙස ය.
3. තොරතුරු සොයා බැලීම ලෙස ය.
4. සාමාන්‍ය වැටහීම ලෙස ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද කොට්ඨාස බෙදා වෙන් කරනු ලබන්නේ,
1. මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසන් සභාවයි
2. ජනගහන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි.
3. පළාත් පරිපාලන අමා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඉ්නී ඹ ග ිමගර විරලේ රක්ණඹක් ්නර්න
1. භ ලරීයඹට තද වී ඳළීභ ඹ.
2. රභොල් සඹ භනහ ර්ධනඹ වී තිබීභ ඹ.
3. ළඩි ඳිමය පසණත්රට බරයොත්තු රනොී භ ඹ.
4. කිිම නිසඳහදනඹ යුරයෝපීඹ ග ිමගරට ඩහ හරප්ක් ළඩි වීභ ඹ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත දක්වා ඇති ප්‍රකාශ අතරින් නොගැලපෙන ප්‍රකාශය තෝරන්න.
1. යකඩ තහඩුවක් මත සින්ක් ආලේප කිරීම ගැල්වනයිස් කිරීම ලෙස හැඳින්වේ.
2. භෂ්ම යකඩ මළ බැඳීමේ වේගය අඩු කරයි.
3. යකඩ ඇණයක් මත ටින් ආලේප කළ විට යකඩ වලට කැතෝඩිය ආරක්ෂණය ලැබේ.
4. කාර්මිකව සෝඩියම් ලෝහය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
විද්‍යුත් තැපැල් (E - Mail) පණිවුඩයක් යැවීමේ දී සලකා බැලෙන A සිට D දක්වා වගන්ති වල හිස්තැනට ගැළපෙන පද අඩංගු සුදුසුම පිළිතුර වන්නේ, A. විද්්‍යුත් තැපැල් ගිණුමකට විද්්‍යුත් තැපැල් ලිපිනය සහ ...................... පැවැතීම අනිවාර්ය වේ. B. තමාට ලැබුනු විද්්‍යුත් ලිපිනයක් වෙනත් කෙනෙකුට යැවීම ..................... කිරීම ලෙස හඳුන්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් වන සාධකයකි,
1. කළමණාකරුවන්
2. ගනුදෙනුකරුවන්
3. තරඟකරුවන්
4. සැපයුම්කරුවන්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මුල් කාලයේ දේශපාලන පක්ෂ දෙකක් පමණක් දැකිය හැකි වූ යුරෝපා රට කුමක් ද?
1. ජර්මනිය 4
2. ප්‍රංශය
3. එංගලන්තය
4. ඇමෙරිකාව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ආසියාන්ත් සංවිධ්ානශේ මූලසේථානය පිහිටා ඇත්ශත් ශකාශහේ ද?
1. ඉන්ත්දියාශේ නවදිල්ිශේ ය.
2. බංගලාශේ ශේ ඩකාවල ය.
3. තායිලන්ත්තශේ බැංශකාක්හි ය.
4. ඉන්ත්ුනීසියාශේ ජකර්ලතාවල ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: රජය මඟින් බදු අනුපාත ඉහළ නැංවීම ව්‍යාපාරයකට තර්ජනයකි. මෙය හඳුනාගත හැකි පරිසර සාධකය වන්නේ,
1. ගෝලීය පරිසරය
2. ආසන්න පරිසරය
3. සමාජ හා සංස්කෘතික පරිසරය
4. දේශපාලන හා නෛතික පරිසරය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: සෑම කිතුණුවෙකුම මර්යාද්රාව තුළ ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමට පොරොන්දු දී ඇත්තේ කුමන දේව ප්‍රසාද නිධානය තුළින්ද?
1. අභිවෘද්ධි ආලේපනය
2. ප්‍රසාද ස්නාපනය.
3. සමඟි වීමේ දේව ප්‍රසාද නිධානය
4. දිව්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
මනසේ සාමය ඇතිකර ගැනීම සඳහා යොමු විය හැකි අංශ දෙකක් අඩංගු පිළිතුර තෝරන්න. A - උපදේශනය B - වැඩ කල් දැමීම C - නිදහස්ව කටයුතු කිරීම D - මනෝ විද්‍යාත්මක අභ්‍යාස
1. AB
2. AD
3. CD
4. AC
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි සත්ත්ව හිංසාව කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ,
1. දුර්වර්ණව උපදියි
2. බොහෝ ආබාධ සහිත ව උපදියි
3. අඩු වයසින් මියයයි
4. ආබාධ රහිතව උපදියි
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
‘කඩොල්, කිරළ, ගිංපොල් ආදී ශාක බහුලව දැකිය හැකි වනාන්තර වර්ගය කුමක්ද?
1. කටු පඳුරු
2. අතරමැදි වනාන්තර (.........)
3. ලඳු කැලෑ
4. කඩොලාන
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නවජ හා ළදරු අවධියේ දී දැකිය හැකි චර්යාමය අවස්ථා කිහිපයක් සටහනෙහි දැක්වේ. මෙම අවස්ථා ශබ්දවලට සවන්දීම බහ තේරීම
1. මනෝ සමාජීය අවස්ථාවන් ය. ?
2. මානසික අවස්ථාවන් ය. අනුකරණය ගී සින්දු කීම
3. සමාජීය අවස්ථාවන් ය.
4. චාලක ක්රියාවන්හ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ඉහත ලක්ෂණ අතුරින් ගොඩිගමුව විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් වන්නේ,
1. D 01
2. B
3. C
4. A
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
නව්‍යතා සම්පාදනය සිදු වන්නේ,
1. ස්වාධිනත්වය තුලිනි.
2. නිර්මාණශීලීත්වය තුලිනි.
3. අනුකරණය තුලිනි.
4. නම්‍යශීලීත්වය තුලිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: තිරසර සංවර්ධනයේ දී සැළකිය යුතු කරුණු ඇතුළත් පිළිතුර තෝරන්න.
1. සංවර්ධනය වැඩි වශයෙන් දේශීය සම්පත් වලින් සපුරා ගැනීම.
2. සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වීම.
3. දේශීය යැපුම් කෘෂි අංශය දිරිගැන්ව... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිදුහත් බෝසතාණන් වහන්සේ ‘‘සත්‍ය ගවේසීව’’ සිටි සමයේ උන්වහන්සේට මුණ ගැසුණු සප්ත සමාපත්තිලාභී තවුසා කවුරුන් ද?
1. අසිත තවුසා
2. ආලාර කාලාම
3. උද්දකරාමපුත්ත
4. භග්ගව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ,
1. මහාචාර්ය ගානර් විසිනි.
2. හර්මන් ජේ ෆයිනර් විසිනි.
3. ජොහාන් ගැල්ටුන් විසිනි.
4. ජෙරමි බෙන්තම් විසිනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . ප්‍රථමාධාර ක්‍රමයක් වන PRICES ප්‍රතිකාරයට අයිති E අක්ෂරයෙන් හැඳින්වෙන්නේ,
1. පීඩනයක් යෙදීම
2. විවේකීව තැබීම
3. එම කොටස ඔසවා තැබීම.
4. ආධාරකයක් ලබාදීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ව්‍යාපාරය සතු සම්පත් හා එම සම්පත් සපයන පාර්ශව වලට එකී සම්පත් සම්බන්ධයෙන් ව්‍යාපාරයේ ඇති බැඳීම පිළිබිඹු කෙරෙන ගණිතමය ඉදිරිපත් කිරීම හඳුන්වන්නේ,
1. ආදායම් ප්‍රකාශය ලෙසය
2. ව්‍යාපාර සැලැස්ම ලෙසය
3. ශේෂ පත්‍රය ලෙසය
4. ගිණුම්කරණ සමීකරණය ලෙසය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "සම්බුදු සසුන බේරා ගැනීමට තවත් විසිපස් වතාවක් මේ දඹදිව ඉපදේවා" යන පැතුමෙන් යුතුව අපවත් වූ තෙරුන් වහන්සේ වන්නේ,
1. වැලිවිට අසරණ සරණ සරණංකර මහ නා හිමියන් ය.
2. රේරුකානේ චන්දවිමල මහ නාහිමි ය.
3. සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් ය. (ල. 1 × 40 = 40... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මූලික අයිතිවාසිකම් හඳුන්වා දීමත් ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය විධි විධාන ඇතුළත් කොට සකස් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක් ද?
1. 1947 සෝල්බරි ව්‍යවස්ථාව
2. 1931 ඩොනමෝර් ව්‍යවස්ථාව
3. 1972 ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යුහයේ ලක්ෂණ ඇතුලත් පිළිතුර තෝරන්න.
1. A B C
2. A D E
3. A B F
4. A C D
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අපරාපරිය වේදනීය කර්ම නමින් හැඳින්වෙන්නේ,
1. මෙලොවදී විපාක දෙනු ලබන කර්මයි.
2. විපාක නොදී අහෝසි වී යන කර්මයි.
3. දෙවන භවයේදී විපාක දෙන කර්මයි.
4. කවර හෝ භවයකදී විපාක දෙන කර්මයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බෝසත් උපත සිදු වූ විගස වෙනත් කිසිදු උපතක දක්නට නොලැබුණ ආශ්චර්යමත් සිදුවීම වූයේ,
1. පොළව කම්පා වීම.
2. සත් පියුම් පිපීම.
3. අධික වැස්සක් ඇතිවීම.
4. දැඩි නියඟයක් ඇතිවීම.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අකාරාදී පිළිවෙළට නම් යෙදී ඇති වරණය තෝරන්න.
1. මඩොල් ¥ව, විජයබා කොල්ලය, රන් මුතු ¥ව, ගම්පෙරළිය
2. හංස සංදේශය, අමාවතුර, දළදා සිරිත, පූජාවලිය
3. කාව්‍ය ශේඛරය, බෝධි වංශය, ජාතක පොත, ධ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නිරෝගී පිරිමි පුද්ගලයෙකු තුළ තිබිය යුතු මේද ප්‍රමාණය ශරීර බරෙන් ප්‍රතිශතයක් ලෙස,
1. 15% - 20% අතර වේ.
2. 30% - 35% අතර වේ.
3. 20% - 25% අතර වේ.
4. 25% - 30% අතර වේ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
වේදිකාවේ සිව්වන බිත්තිය (Fourth Wall) යන සංකල්පය භාවිතා වන්නේ කුමන වේදිකා ආකෘතියේදීද?
1. අරීනා වේදිකාව
2. ප්‍රොසීනියම් වේදිකාව
3. ත්‍රස්ට් වේදිකාව
4. වීදි නාට්‍ය වේදිකාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ කාර්මික අංශය තුලින් වැඩිම අපනයන ආදායමක් ලබා ඇත්තේ මින් කවර නිෂ්පාදන සම්බන්ධයෙන් ද?
1. ඛනිජ තෙල් නිෂ්පාදන (.........)
2. රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන
3. රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන
4. ආහාර හා පාන වර්ග
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
අපට පරිසරයෙන් ලැබෙන ජීව උපකාරක සේවාවන් ඇතුලත් පිළිතුර තෝරන්න.
1. හිරු එළිය, ඛනිජ සම්පත්, වාතය
2. හිරු එළිය, වාතය, ජලය
3. දැව, ශාක, සත්ව ආහාර
4. භූමිය, ජලය, වාතය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සිදුහත් බෝසතාණන් වහන්සේ ‘‘සත්‍ය ගවේසීව’’ සිටි සමයේ උන්වහන්සේට මුණ ගැසුණු සප්ත සමාපත්තිලාභී තවුසා කවුරුන් ද?
1. උද්දකරාමපුත්ත
2. අසිත තවුසා
3. ආලාර කාලාම
4. භග්ගව
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වත්මන් ලොවේ පරිසර විනාශය බහුලවීමට තුඩු දි ඇති ප්‍රධාන කරුණක් වනුයේ,
1. වාණිජවාදය
2. වැරදි ආකල්ප
3. දිළිදුකම
4. නුගත්කම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
'කුවේණි' නාට්‍යයේ රචකයා සහ අධ්‍යක්ෂකවරයා කවුද?
1. හෙන්රි ජයසේන
2. සුගතපාල ද සිල්වා
3. දයානන්ද ගුණවර්ධන
4. එදිරිවීර සරච්චන්ද්‍ර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
උක්ත ආඛ්‍යාත පද ගැළපීම නිවැරදි වාක්‍යය තෝරන්න.
1. ළමයි පාසල් ගියේය.
2. මම පොතක් කියවයි.
3. අලි රංචුව කැලයට වැදුණෝය.
4. ගොවියෝ කුඹුරේ වැඩ කරති.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයකට බලපෑම් එල්ල කරන ආසන්න පරිසර බලවේගයක් නොවන්නේ,
1. තරගකරුවන් ය.
2. ගනුදෙනුකරුවන් ය.
3. කළමනාකරුවන් ය.
4. සැපයුම්කරුවන් ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ජේසුස් වහන්සේ තම උත්ථානයෙන් දින අටකට සසු දර්ශනය වූයේ කෟ හට ද?
1. තෝමස්තුමාට
2. පේදුරුතුමාට
3. පාවුලුතුමාට
4. ජොහන්තුමාට
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත සඳහන් ගනුදෙනු අතුරින් හිමිකම වැඩිවීමට බලපාන ගනුදෙනුවක් වන්නේ,
1. රු 5000 ක් වටිනා උපකරණ මිලට ගැනීම
2. අයිතිකරු රු. 7000 ක අතිරේක ප්රාග්ධනය යෙදීම
3. රු. 2500 ක් රක්ෂණ ගාස්තු ගෙවීම
4. රු. 2000ක් ණය සඳහා පොලී ගෙවීම
පිළිතුර... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
වංශකතාවල හා සෙල්ලිපි වල සඳහන්වන ආකාරයට වෘත්තිකයින් විසූ ගමක් අඩංගු පිළිතුර වන්නේ මින් කුමක් ද?
1. කසිකාරගාම
2. පට්ටනගාම
3. නියම්ගම්
4. ඔලගම්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කාර්යය පහසුකර ගැනීමට යොදාගන්නා තාක්ෂණික උපක්‍රම කිහිපයක් පහත දැක්වේ. (a) ද්‍රාව ජැක්කුව (b) සයිෆනය (c) ද්‍රාව තිරිංග පද්ධතිය ද්‍රව පීඩන සම්ප්‍රේෂණය යොදාගන්නා උපකරණ/උපකරණය වන්නේ,
1. a පමණි.
2. a හා c පමණි.
3. b පමණි.
4. a හා b පමණි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
“සමිඳාණන් වහන්ස මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනව.” කියමින් යාච්ඤා කළේ කවුරුන් ද?
1. පේදුරුතුමන්
2. ජාකොබ්තුමන්
3. ස්තේපන්තුමන්
4. පාවුලුතුමන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක උපාංග සම්බන්ධ කිරීමේදී, යතුරු පුවරුව (Key board) (a)...................... මඟින් ද, පරිගණකය, පරිගණක ජාලයට සම්බන්ධ කිරීම (b)...................... මඟින් ද, බහු මාධ්‍ය ප්රක්ෂේපකය (Projector) සම්බන්ධ කිරීම (c).............. | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක විධායක බලතල ක්‍රියාවට නංවනු ලබන්නේ,
1. අගමැති හා නාමික විධායකය මගිනි.
2. අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය මගිනි.
3. ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලය මගිනි.
4. අගමැති හා රටක ස්ථිර විධායකය මගිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: 17X නැමැති මූලද්‍රව්‍යය පිළිබඳ අසත්යඅසත්යඅසත්යඅසත්ය ප්‍රකාශය කුමක් ද?
1. X හි පරමාණුවක ප්‍රෝටෝන 17 ක් හා නියුට්‍රෝන 20 ක් ඇත.
2. X පරමාණුවක නියුට්‍රෝන හා ප්‍රෝටෝනවල එකතුව 37 කි. 3 11 ශ්‍රේණිය - විද්‍යාව - දකුණු පළාත
3. X පරමාණුවක ප්‍රෝටෝන 17 ක් හා ඉලෙක්ට... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: වචනයෙන් සිදුවන අකුසල කර්ම හතරකි. එයින් පිසුනාවාචා යනුවෙන් හඳුන්වනුයේ,
1. කේලාම් කීමය.
2. බොරු කීමය.
3. හිස් වචන කීමය.
4. පරුෂ වචන කීමය. බුද්ධ ධර්මය - 11 ශ්‍රේණිය 1 පිටුව
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
යම්කිසි ව්‍යාපාරයක 2016- 01 - 01 දිනට ගිණුම්කරණ සමීකරණය පහත දැක්වේ. වත්කම් = හිමිකම් + වගකීම් 250 000 = 150 000 + 100000 ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රු. 300 000 ක් වටිනා යන්ත්‍රයක්, රු. 150 000 ක් ගෙවා ඉතිරිය ණය පදනමට ලබා ගන්නා ලදි. එවිට ගිණුම්කරණ සමීකරණයේ අගය නිවැරදිව දැක්වෙනුයේ, වත්කම් (රු) = හිමිකම් (රු) + වගකීම් (රු)
1. ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
භාෂාවක අර්ථ ප්‍රකට කිරීමෙහි ලා .............................. ඉතා වැදගත් ය.
1. ශබ්දෝච්චාරණය
2. අනුච්චාරණය
3. සුඛෝච්චාරණය
4. සාවද්යෝචිචාරණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් නිවැරදි ව ඇතුළත් පිළිතුර කුමක් ද?
1. ජර්මනිය, රැසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ස්වීඩනය
2. චීනය, ප්‍රංශය, රැසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය
3. ඉන්දියාව, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය
4. චීනය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ගාත්‍රාදේශ සන්ධියට උදාහරණයක් නොවන්නේ මින් කුමක් ද?
1. ජීවනෝපාය
2. බුත්සරණ
3. ගිනියම්
4. පන්දහස්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
තම රජයේ ................................... වූයේ සංවර්ධන ඉලක්කය ජය ගැනීමය.
1. පරීක්ෂාව
2. අපේක්ෂාව
3. උපේක්ෂව
4. ආරක්ෂාව
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පුනරුද සමයේ දී ඖෂධ විද්‍යාව හා රෝග චිකිත්සාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන් ද?
1. විලියම් හාවේ
2. ලුවී පාස්චර්
3. මයිකල් සර්ටෙස්
4. පැරසල්සස්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ක්‍රි.ව. 12 වන සියවසේ සිට ඉතිහාසය හැදෑරීමට වැදගත් වන අභිලේඛනමය මූලාශ්‍රයකි,
1. පනාකඩුව තඹ සන්නස
2. කව් සිළුමිණ
3. පැරකුම්බා සිරිත
4. වල්ලිපුරම් රන් සන්නස
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: අන්ෙජගාලය (Internet) ස තවබ් අතිරික්සුව (web browser) සේබන්ධතයන් වඩාත් ගැළතපන ප රකාශය ඳුනාගන්න.
1. අන්ෙජගාලය තුළ තවබ් අඩවි සත්කාර කිරීම (hosting a website) සඳ ා තවබ් අෙරික්සුව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේය.’’ මෙම අභීත ප්‍රකාශය කළේ,
1. පණ්ඩුකාභය රජතුමාය
2. දෙවන පෑතිස් රජතුමාය
3. වළගම්බා රජතුමාය
4. දුටුගැමුණු මහ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
රහේ ඓතිවහසික ුතගඹට අඹත් රජ්හ ජීත් ව ඳරිය කරහඳඹන් ීතයණඹ ිරීමමම් ී ළරිරල්රට ගනු රළඵ ඇති රධහන හධකඹ කුභක් ද?
1. සහබහවික ෘක්රතහ කරහඳ.
2. දඩඹමභන් ආවහය රඵහගත වළිර වීභ.
3. හර්ෂික ර්හඳතන අගඹන්.
4. සහබහවික ම්ඳත්ර යහප්තිඹ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පස්කම් සැපතින් නික්මීම ද, අනුන් නොනැසීම ද හිංසා නොකිරීම යනු,
1. සම්මා සංකප්පයයි.
2. සම්මා කම්මන්තයි.
3. සම්මා දිට්ඨියයි.
4. සම්මා වාචායි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී ලක්දිවට පැමිණි දේශාටන සංචාරකයෙකුට කියවන්නට හෝ අසන්නට නොලැබෙන සිද්ධීන් ඇතුළත් පිළිතුර කුමක් ද? A - වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කිරීම B - නිශ්ශංකමල්ල රජ ගල්පොත ශිලා ලිපිය කරවීම C - කාලිංග මාඝ රජරට ආක්‍රමණය කිරීම D - දුටුගැමුණු රජ ලෝවාමහාපාය ඉදිකිරීම
1. B හා C
2. C හා D
3. A හා ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: යශ්ර්ෂ්ඨාධිකරණය සතු අධිකරණ බලයක් පනාවන්ත්පන්ත් කිනම් පිළිතුර ද?
1. උ යේශ්න අධිකරණ බලය
2. ාර්ලියම්න්තු මැතිවරණ ය ත්සම් විභාග කිරීයම් බලය
3. ජ්නමත විචාරණ ය ත්සම් විභාග කිරීයම් බලය
4. ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ඉහත සිද්ධියේ ඇතුළත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් වන්නේ,
1. දුම්බර මහා විද්‍යාලය ය.
2. දුම්බර පොලිස් ස්ථානය ය.
3. දුම්බර ප්‍රාදේශීය රෝහල ය.
4. සකසුරුවම් සහ ණය සමුපකාර සමිතිය ය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: පහත සඳහන් පද්‍යයෙහි හිස්තැන සඳහා සුදුසු පද්‍ය පාඨය වන්නේ, හැම ගනඳුරු බොත වර නිසයුරා ගත පහත් බැවින් පිටතට සස ලෙසින් වත ............................................................... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: බහු සංස්කෘතික සමාජයක් බිහි වීමට බලනොපාන කරුණක් නම්,
1. එකම ජනවර්ගයක් පමණක් ජීවත් වීම.
2. නිදහස හා අයිතිවාසිකම්වලට ගරු කිරීම.
3. වාර්ගික විවිධත්වය
4. සමාජීය විවිධත්වය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
‘‘නානාදේසී’’ , ‘‘වලඤ්ඤියාර්’’ , ‘‘අයින්නුරුවර්’’ යනුවෙන් සෙල්ලිපිවල සඳහන් වන්නේ,
1. ගිණිකොණ ආසියාවේ පැවැති වරායයන් තුනක් ගැනයි.
2. ලංකාවට පැමිණි ඉන්දියානු සම්භවයක් ඇති වෙළඳ සංවිධාන කිහිපයක් ගැනයි.
3. හෝපිටිගමු පදියේ රාජකාරි කළ වෙළෙඳුන් තිදෙනෙක් ගැනයි.
4. ලංකාවට පැමිණි ද්‍රවිඩ වෙළෙඳුන් කිහිප දෙනෙක් ගැනයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බල ඝූර්ණයේ අන්තර්ජාතික සම්මත ඒකකය කුමක් ද?
1. W
2. J
3. N m
4. J S
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රටක තීන්දු ගැනීමේ ක්‍රියාවලිය සඳහා සියළු දෙනාම සම්බන්ධවීම හඳුන්වනු ලබන්නේ,
1. නියෝජිත ප්රජාතන්ත්රවාදය ලෙසයි.
2. නියෝජ්‍ය ප්රජාතන්ත්රවාදය ලෙසයි.
3. වක්‍ර ප්රජාතන්ත්රවාදය ලෙසයි.
4. සෘජු ප්‍රජා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පෞද්ගලික අංශය හා පොදු අංශය ලෙස ව්‍යාපාර වර්ග කර දක්වන නිර්ණායකය කුමක් ද?
1. අරමුණ අනුව
2. හිමිකාරිත්වය අනුව
3. ව්‍යාපාර ස්වභාවය
4. පරිමාණය අනුව
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රසවත් කවි නිර්මාණය කිරීමට සතතාභ්‍යාසය වඩාත් වැදගත් ය. මෙහි අදහස වනුයේ,
1. සත්‍ය ක්‍රියා කිරීම.
2. කවි තේරුම් ගැනීම.
3. සත්‍යවශයෙන් අභ්‍යාස කිරීම.
4. නිරන්තර අභ්‍යාස කිරීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ප ෙර ඩා සමාජෙ ෙමම වසර ළ පහත ගෙද ඇත. A. ඩා උපකරණ ලට ගැ . 50 000 B. ද ලද පතාග . 100 000 C. පරණ පතර . 50 000 D. සාමාක ගාස් ලැ . 10 000 ඉහත අතමයෙග ආදාය කාශනය ෙයල ම සඳහා භාතයට ගනා අතම ඇළ කාඩය වෙ;
1. B හා Dපම
2. A,B,C,D
3. B,C පම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් පූජක සම්ප්‍රදායට අයත් සිද්ධියක් වන්නේ කුමක් ද?
1. කායින් සහ ආබෙල් සිද්ධිය
2. මැවීමේ දෙවන කථාව
3. ආදම් සහ ඒව පාපයට වැවටීමේ සිද්ධිය
4. නෝවා සමඟ ගිවිසුම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: හංසලී ඉටුකර ගන්නේ කාන්තාවන්ගේ
1. අපේක්ෂාවන් ය.
2. අවශ්‍යතා ය.
3. වුවමනා ය.
4. රුචිකත්වයන් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සතර සංග්‍රහ වස්තුවලට අයත් කරුණක් වන්නේ කුමක්ද?
1. පස් පව් කිරීම
2. දානය
3. අන් අය පහත් කිරීම
4. අසත්‍ය ප්‍රකාශ කිරීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පරිපාලන වියදමක් නොවන්නේ,
1. අමුද්‍රව්‍ය පිරිවැය.
2. රක්ෂණ ගාස්තු.
3. දුරකථන වියදම්.
4. කළමනාකරුගේ වේතනය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ක්‍රි.ව. 9වන සියවසේ දී ලියවුණු සෙල්ලිපිවල "සභාව" නමින් හඳුන්වා ඇත්තේ,
1. පරිපාලන සංවිධානයයි.
2. අධිකරණයයි
3. රාජ සභාවයි.
4. නිලධාරී මණ්ඩලයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිගාලෝවාද සුත්‍රයට අනුව උතුරු දිසාව ලෙස හඳුන්වා දී ඇත්තේ,
1. සේව්‍ය - සේවකයන් ය.
2. ¥දරු - දෙමාපියන් ය.
3. යහපත් මිතුරන් ය.
4. ස්වාමි - භාර්යාවන් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත වගුවේ දක්වා ඇති තොරතුරු සලකන්න. ලෝහය ස්වභාවයේ පවතින ආකාරය නිස්සාරණ ක්‍රමය ලෝහයේ ඔක්සයිඩය ලෙස රසායනිකව ඔක්සිහරණය කිරීම BA නිදහස් ලෝහය ලෙස භෞතික වෙන්කිරීමේ ක්‍රම ලෝහයේ ක්ලෝරයිඩය ලෙස විලීන සංයෝගය විද්‍යුත් විච්ෙඡ්දනය කිරීම C ඉහත ලෝහවල සක්‍රියතාව අ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
.අත්ලාන්තික් ප්රඥප්තිය සඳහා අත්සන් ත්ැබූ නායකයින් යදපළ වන්යන්,
1. මාර්ෂල් ටියටෝ හා වින්සන්ට් චර්චිල්
2. ෆ්රැන්ක්ලින් රූස්යවල්ට් හා මාෂල් ටියටෝ
3. වින්සන් චර්චිල් හා ෆ්රැන්ක්ලින් රූස්යවල්ට්
4. අබ්දුල් ගමාල් නසාර් හා වුඩ්යරෝ විල්සන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශ්‍රී ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවීමට ක්‍රියා කළ ආණ්ඩුකාරයා වන්නේ,
1. හර්ක්‍යුලීස් රොබින්සන්
2. වෙස්ට් රිජ්වේ
3. ආතර් ගෝඩ්න්
4. විලියම් ග්‍රෙගරි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පෘතුගීසීන් ලංකාවට පැමිණෙන අවධියේ යාපන ප්‍රදේශයේ පාලකයා වූයේ මින් කවරෙක් ද?
1. පරරාජසේකරම්
2. සංකිලි
3. පුවිරාජපණ්ඩාරම්
4. එදිරිමානසිංහම්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
නාගරික ජල අවශ්‍යතාවන්ට මුල් තැන දෙමින් ගොඩනගන ලද ජලාශ දෙකක් ලෙස සැලකිය හැක්කේ මින් කුමක් ද?
1. හුරුළු වැව, කලා වැව
2. මින්නේරිය වැව, කවුඩුළු වැව
3. ඉරණමඩුව වැව, ගිරිතලේ වැව
4. තිසා වැව, නුවර වැව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදු දහමේ මූලික අවධානය යොමු වී ඇත්තේ,
1. ආගම ගැන ය.
2. ජාතිය ගැන ය.
3. සසර දුක ගැන ය.
4. කුලය ගැන ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘‘කිරි මුහුදට හඳ පෑව්වා වගේ’’
1. යහපත් යමක් ඉටුකිරීමට ගොස් අයහපත් දෙයක් සිදුවීම.
2. කෙනෙකුගේ යහපත් ගුණ මනාව ප්‍රදර්ශනය වීම.
3. අවශ්‍ය තැන දී පමණක් ක්‍රියාත්මක වීම.
4. සිදුවිය නොහැකි දෙයක් පිළිබඳ විස්තර කිරීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු,
1. ත්රිවිද්යාවයි.
2. ත්රිශික්ෂාවයි.
3. ත්රිලක්ෂණයයි.
4. ත්රිවේදයයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදි වූයේ,
1. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ සිටියදීය.
2. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටියදීය.
3. බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයේ වැඩ සිටියදීය.
4. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩ සිටියදීය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: උඩරට නර්තන සම්ප්රදායේ නමස්කාර සරඹයේ දී දෙවනුව වැඳීම කරනුයේ,
1. පොළොව මහි කාන්තාවන්ට ය.
2. දෙවියන්ට ය.
3. ගුරුවර, දෙමාපියන්ට ය.
4. බුදුන්වහන්සේට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුන් වහන්සේ ලෝක සත්ත්වයන්ට හිතසුව පිණිස ධර්ම චාරිකාවේ යෙදුණේ,
1. අවුරුදු අසූවකි.
2. අවුරුදු හතලිස් පහකි.
3. අවුරුදු විසිනවයකි.
4. අවුරුදු දහසයකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පොළොන්නරු යුගයේදී 'ගවුත කණු' භාවිත කර ඇත්තේ,
1. මහා මාර්ගවල දුර දැක්වීමට ය.
2. රාජ්‍ය අයිතිය දැක්වීමට ය.
3. ඇළ මාර්ගවල දුර දැක්වීමට ය.
4. අභයභූම්වල සීමා දැක්වීමට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: '43 කණ්ඩායම' (43 Group) යනු ශ්‍රී ලංකා කලා ඉතිහාසයේ කුමක් ද?
1. සාම්ප්‍රදායික නැටුම් කණ්ඩායමකි
2. නූතන චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රකට සංගමයකි
3. මැටි කර්මාන්තකරුවන්ගේ පිරිසකි
4. සීගිරි සිතුවම් සංරක්ෂණය කළ කණ්ඩායමකි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නර්තනය
ප්රශ්නය: සිංහල අලුත් අවුරුදු සමයේදී කාන්තාවන් වටවී වාදනය කරනු ලබන රබන් විශේෂය කුමක්ද?
1. අත් රබන්
2. බංකු රබන් (මහ රබන්)
3. වට රබන්
4. විරුදු රබන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: සාපේක්ෂ අණුක ස්කන්ධය 98 ක් වූ රසායනික සංයෝගය පහත සංයෝග අතුරින් කුමක් ද?
1. NO CO
2. NH NO
3. H SO 4 3 2 3 2 4
4. HCl
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාර සඳහා ගිණුම්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ,
1. ව්‍යාපාර බහුලවීම නිසාය.
2. ආර්ථික සම්පත් සීමිතවීම නිසාය.
3. අවශ්‍යතා හා වුවමනා සංකීර්ණ නිසාය.
4. නීතියෙන් එය අනිවාර්ය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
කුසලාකුසල කර්ම කිරීමට පුද්ගලයා පොළඹවන ප්‍රධාන මානසික මූලයන් ගැන ද බුදු දහමේ ඉගැන්වේ. ඒ අතරින් ‘‘අලෝභය’’ හඳුන්වා දී ඇත්තේ,
1. මුලාවෙන් තොර වීම ලෙස ය.
2. සම්පත් පිළිබඳ ඇල්ම ලෙස ය.
3. නිර්ලෝභී බව, නොමසුරු ලෙස ය.
4. පින් පවු විපාකාදිය නැතැයි සිතීම ලෙස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ව්‍යවසායකත්ව ගති ලක්ෂණ පමණක් ඇතුළත් වන කාණ්ඩය වනුයේ,
1. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය, අවදානම් භාරගැනීම, අනාගත දැක්ම
2. පහසු අරමුණු ඉටුකර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව, නවෝත්්පාදනය, නිර්මාණශීලීත්වය, අනාගත දැක්ම
3. නිර්මාණශීලීත්වය, ස්වාධීනත්වය, අසුභවාදී බව, අනාගත දැක්ම
4. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය, පරිසරය සංවේදී නොමැතිකම
පිළ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: පළාත් සභා ක්‍රමය ස්ථාපිත වූයේ 1978 ව්‍යවස්ථාවට ගෙන එන ලද කීවෙනි සංශෝධනයෙන් ද?
1. 15 වෙනි
2. 4 වෙනි
3. 9 වෙනි
4. 13 වෙනි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බොරුකීම, කේලාම් කීම, හිස් වචන කිම, රළු වචන කීම යන අකුසල් සතරින් වැළකීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිනම් අංගයට ඇතුළත් වේද?
1. සම්මා වායාමයට ය.
2. සම්මා සමාධියට ය.
3. සම්මා දිට්ඨියට ය.
4. සම්මා වාචාවට ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණු වීම හේතුවෙන්,
1. මු`ඵ ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත් වී ඇත.
2. මිනිස් ශ්රමයට පමණක් හුවමාරු වීම.
3. ගෝලීය පරිසරය වෙනස් නොවීම.
4. ව්‍යාපා... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
කේවලස්වාමි ව්‍යාපාරවල සීමාවක් ලෙස හඳුනාගත හැක්කේ,
1. ව්‍යාපාරයට බලපාන නිති අඩුවීම
2. ස්වාධීන තීරණ ගත හැකි වීම
3. අයිතිකරුගේ වගකීම අසිමිත වීම
4. සියලුම ලාභ අයිතිකරු සතු වීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.