prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රාජ්‍ය උ ාය සම්බන්ධතා ශ්ක්තිමත් කරලීමට ඉවහල් වන සාධකයක් වන්යන්, 1. ේවි ාර්ශ්්ීය රාජ්‍ය නායක හමු ීම ය. 2. යුධ වියශ්්ෂඥ දැනුම හුවමාරු කර ගැනීම ය. 3. ඖෂධ වැනි මානුෂීය ආධාර ලබා දීම ය. 4. හමුදා ශ්ක්තිය ලබා දීම ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මැවීමේ පළමු කථාව, ජනවන්දනාත්මක රාමුවක් තුළ දේව ධාර්මික අර්ථයකින් මැවිල්ල දින හතකට සීමා කර ඇත්තේ කුමන සම්ප්‍රදාය තුළද? 1. එලෝහිම් සම්ප්‍රදාය කතෝලික ධර්මය I Page 02 of 04 2. ද්විතීය නිතී සම්ප්‍රදාය 3. යාවේ සම්ප්‍රදාය 4. පූජක සම්ප්‍රදාය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ආයතනයේ විවිධ පාර්ශව අතර තොරතුරු බෙදාහැරීමට, තොරතුරු රැස්කර ගැනීමට, මෙන්ම ඒවා ක්‍රමානුකූලව වාර්තා කිරීමට ව්‍යවසායකයෙකු සතු හැකියාව 1. සංකල්පනාත්මක කුසලතාව වේ. 2. සන්නිවේදන කුසලතාව වේ. 3. තාක්ෂණික කුසලතාව වේ. 4. මානව කුසලතාව වේ. පිළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලියට දායකවන විටමිනය කුමක් ද? 1. විටමින් A 2. විටමින් B 3. විටමින් C 4. විටමින් K පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
දෙමාපියන්ට කීකරු වීම, ගෞරව කිරීම හා ඔවුන්ව රැකබලා ගැනීමට අපට නියම කරන්නේ කී වැනි දේව පනතින් ද? 1. හයවන ් 2. හතරවන 3. පස්චන 4. තුන්වන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනුරාධපුර නගරය සැලසුම් සහගත නිමාවයකින් යුක්තව නිර්මාණය කරන ලද රජු වන්නේ කවුද? 1. වසභ රජු 2. දුටුගැමුණු රජු 3. පණ්ඩුකාභය රජු 4. මහසෙන් රජු Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කාති උසාවිය කරන ලද කාර්යයක් වන්නේ, 1. කම්කරු ප්රශ්න විසඳීම. 2. ගෙවල් කුලී පනත ක්රියාත්මක කිරීම. 3. දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම. 4. මුස්ලිම් විවාහ සම්බන්ධ ගැටළු විසඳීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පුවත්පත් වාර්තාව සංක්‍ෂිප්ත වීම මෙන් ම, මූලික සිදුවීම විස්තර වීම ද සිදුවිය යුතු ය. 1. පුළුල් 2. අංග සම්පූර්ණ 3. කෙටි 4. සත්‍ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: "තමාගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ අනුන්ගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ තම අඹු දරුවන්ගේ අභිවෘද්ධිය ගැන සිතා හෝ ධනය ඉපැයීම නොකළ යුතු බව දැක්වෙන "ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. ‘‘¥රංගමං ඒකචරං - අසරීරං ගුහාසයං ......’’ යන්න යි. 2. ‘‘යෝ චේ වස්සසතං ජීවේ - දුස...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්රි ලංකා ආර්ථිකයේ ප්රධාන නිශ්පාදන අංශ වනුයේ, 1. දේශිය හා ජාත්යන්තර අංශයන්ය. 2. රාජ්ය, අර්ධ රාජ්ය හා පෞද්ගලික අංශයන්ය. 3. ප්රාථමික, ද්විතියික, තෘතියික අංශයන්ය. 2 4. සුළු පරිමාණ, මධ්ය පරිමාණ, මහා පරිමාණ අංශයන්ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
‘‘නිදහස තුළින් ඉතා ඉහළ තෘප්තියකට පත් වීම’’ අයත් වන්නේ ව්‍යවසායකත්වයෙන් හිමිවන පහත සඳහන් කවර ප්‍රතිලාභයටද ? 1. දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ. 2. ව්‍යවසායකයාට හිමිවන ප්‍රතිලාභ. 3. ප්‍රජාවට හිමිවන ප්‍රතිලාභ. 4. සමාජයට හිමිවන ප්‍රතිලාභ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: මුලුතැන්ගෙයි සිට පිටි කළ පොල්කිරි යොදා ආහාර පිසින කාන්තාවක් රූපවාහිනියේ නිතර පෙන්වනු දුටු අදීෂ, "අම්මේ ඇයි ඒ ගෙදර අම්මා විතරක් තනියම කුස්සියේ. අපේ තාත්තාත් සමහරදාට උයනවානේ’’...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
"කෙනෙකුගෙන් ලාභ ප්රයෝජන ලබමින් සිට ඔහුට විපතක් සිදු කිරීම" මේ අදහසට වඩාත් යෝග්ය ප්රස්තාව පිරුළ තෝරන්න. 1. ගලෙන් පට්ටියක් ගන්නවා වගේ. 2. අතු කඩා මොර කනවා වගේ. 3. අගේ ඉඳන් කන කනවා වගේ. 4. කටුස්සාගේ කරේ රන් බැන්දා වගේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කෙරෙන ජීවමාන සාක්ෂි ලෙස ගත හැක්කේ, 1. චිත්‍ර මූර්ති කැටයම් ය. 2. කාසි ය. 3. පුරාවස්තු ය. 4. නටබුන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: 'මඩ සෝදාගත් කල හෙළ ගොවියා රජකමට පවා සුදුසු ය." යන ප්රසිද්ධ කියමන ප්රකාශ කරන ලද්දේ, 1. මහා පරාක්රමබාහු රජතුමා විසිනි. 2. රොබට් නොක්ස් නම් ලේඛකයා විසිනි. 3. රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරත...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: 1818 පළමු නිදහස් අරගලයට සහය නොදුන් උඩරට රදල ප්රධානින් දෙදෙනා වන්නේ කව්ද? 1. ඇහැලේපොළ හා මඩුගල්ලේ 2. මොල්ලිගොඩ හා එක්නැලිගොඩ 3. පිළිමතලව්වේ හා මොල්ලිගොඩ 4. මොල්ලිගොඩ හා කැප්පිටිපෙල Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ALT, CTRL, DEL .............. යනු යතුරු පරිගණකයක යතුරු පුවරුවක ඇති යතුරු කිහිපයක් වේ. ඒවා හඳුන්වන්නේ, 1. විශේෂ යතුරු (Special keys) 2. අක්ෂර යතුරු (Typing keys) 3. සංඛ්යා යතුරු (Numeric keys) 4. පාලන යතුරු (Control Keys) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අංකිත පද අයත් වන ක්රියා වර්ග පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න. බැතිමත්හු දෙවියන් යදිමින් පුද පූජා පවත්වා ස්වකීය අපල හා ග්රහදෝෂ දුරුවේවායි ප්රාර්ථනා කළහ. 1. මිශ්ර ක්රියා, පූර්ව ක්රියා, අවසාන ක්රියා, ආශිර්වාද ක්රියා 2. ආශිර්වාද ක්රි...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: රූපවාහිනිය ඔස්සේ නිතර "රෙස්ලින්" වැඩසටහන් නරඹන දරුවෙක් තුළ 1. සාමකාමී දරුවෙකු ලෙස කටයුතු කරයි. 2. ප්‍රචණ්ඩකාරී ගති ඉස්මතු කරයි. 3. ඉගෙනීමට දැඩි උනන්දුවක් දක්වයි. 4. නිර්මාණශ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
එල්ලෙන ක්රමය, ස්ට්රැඩල් පිම්ම, පෙරිඔබ්රයන්, මෙම ක්රම පිලිවෙලින් කුමන ඉසව් සඳහා භාවිතා කරන ක්රම ද? 1. උස, පැනීම, දුර පැනීම, යගුලිය දැමීම 2. දුර පැනීම, උස පැනීම, යගුලිය දැමීම. 3. උස පැනීම, රිටි පැනීම, හෙල්ල විසි කිරීම. 4. දුර පැනීම, උස පැනීම, කවපෙත්ත විසි කිරීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: සමහරු අනුන්ගේ වංහුං සෙවීමෙන් මහත් වින්දනයක් ලබති. 1. මිල මුදල් 2. තොරතුරු 3. පොතපත 4. අතීතය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ශිෂ්යයෙකු විසින් ගුරුවරයාට පස් අයුරකින් සැලකිය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ හ. එම කරුණු අතරින් අදාල නොවන පිළිතුර තෝරන්න. 1. මැනවින් ඉගැන්වීම. 2. අවශ්ය උපස්ථාන කිරීම. 3. අවශ්ය කටයුතු ඉටුකර දීම. 4. අවවාද අනුශාසනාවලට මැනවින් ඇහුම්කන් දීම. පි...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ මුලින්ම මහ නගර සභාවක් පිහිටුවන ලද්දේ 1. 1865 දී කොළඹ නගරයේ ය. 2. 1866 දී මහනුවර නගරයේ ය. 3. 1860 දී ගාල්ල නගරයේ ය. 4. 1848 දී යාපනය නගරයේ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අගයක් නොමැති වීම. 1. කැලේට පායපු හඳ වගේ 2. කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ 3. අටුව කඩා පුටුව හැදුව වගේ 4. පරංගියා කෝට්ටෙ ගියා වගේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ස්ථාපිත කර ඇත්තේ, 1. රජයේ නිලධාරීන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීම පිළිබඳ පරීක්ෂා කිරීමට ය. 2. සෑම කෙනෙකුටම නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීමට ය. 3. ජනමාධ්‍ය ආයතනයක මානව හිමිකම් පි...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පොලිතින් හා ප්ලාස්ටික් වැනි දෑ පිළිස්සීමෙන් වඩාත් ප්රබල ලෙස ¥ෂණය වන්නේ, 1. වාතයයි. 2. ජලයයි. 3. භූමියයි. 4. ශබ්දයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: HTML භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණයේ දී <caption> උසුලනය මගින් සිදු කරගත හැකි කාර්යය කුමක් ද? 1. වගුවට මාතෘකාවක් හෝ විස්තරයක් ඇතුළත් කිරීම 2. රූපයට මාතෘකාවක් යෙදීම 3. වෙබ් පිටු...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ පරිසරයට හිතමිතුරුව කටයුතු කළා සේම පරිසරයද උන්වහන්සේට මිතුරුව කටයුතු කළ අවස්ථාවකට නිදසුන් වන්නේ, 1. දෙව් බඹුන්ගේ ප්රශංසාව ලැබීමයි. 2. රාජ භෝජන ලැබීමයි. 3. ආරාම පූජාවන් ලැබීමය...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අපේ රටේ අතීත උරුමය ගවේෂණ හා පර්යේෂණ මගින් එළි දැක්වූ යුරෝපීයන් දෙදෙනකුගේ නම් සඳහන් පිළිතුර කුමක් ද? 1. රිස් ඩේවිඩ් හා බ්රෝහියර් 2. හෙන්රි පාකර් හා එච්.සී.පී.බෙල් 3. ජෝර්ජ් ටර්නර් හා ස්පිටල් 4. රොබට් නොක්ස් හා බ්රෝහියර් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
. මීටර් 400 සම්මත ධාවන පථයක පැවැත්වෙන මීටර් 100 × 4 සහාය දිවීමේ තරගයක් සම්බන්ධයෙන් සාවද්ය ප්රකාශය තෝරන්න. 1. පළමු ධාවකයා කුදු ඇරඹුමකින් තරගය ආරම්භ කල යුතුය. 2. දෙවන ධාවකයාට ධාවන පථයේ වක්ර කොටසේ දිවීමේ හැකියාව තිබිය යුතුය. 3. යශ්ටිය තරගය පුරාම අතින් අත ගෙන යා යුතුය. 4. පළමු ධාවකයාට වඩා වැඩි දුරක් තෙවන ධාවකයාට දිවීමට සිද...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: තමන්ගේ දසවෙනි රාජවර්ෂයේ දී ග්‍රාමසීමා ලකුණු කළ රජු වන්නේ කවරෙක් ද? 1. දුටුගැමුණු රජු 2. ධාතුසේන රජු 3. පණ්ඩුකාභය රජු 1 4. මහපැරකුම් රජු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: භික්ෂූන් වහන්සේලාට උගන්වා ඇති පරිදි උන්වහන්සේලා දන් වැළදිය යුතු වන්නේ, 1. මඳ වඩනු පිණිස ය. 2. පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිස ය. 3. ශරීරය සරසා ගනු පිණිස ය. 4. කඩවසම් වනු පිණිස ය. 3 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
කර්තෘකාරක වාක්යයක් කර්මකාරක වාක්යයක් බවට පත් කිරීමේ දී අනුගමනය නොකළ යුතු ක්රියාමාර්ගයක් සහිත වරණය තෝරන්න. 1. අනුක්ත කර්මය උක්ත කිරීම 2. උක්ත කර්තෘ අනුක්ත කිරීම 3. අනුක්ත කර්තෘට ගැළපෙන ක්රියා පදයක් යෙදීම 4. අනුක්ත කර්තෘට පසුව ‘විසින්’ නිපාතය යෙදීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පරිසරයේ ඇති අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලීත්වය තුළින් බිහිවන්නේ, 1. සේවාවකි. 2. නවෝත්පාදනයකි. 3. භාණ්ඩයකි. 4. නිෂ්පාදිතයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මහා සංඝරත්නය මනා පිළිවෙත් පුරන බැවින් 1. සාමීචිපටිපන්න නම් වන සේක. 2. ආහුණෙය්‍ය නම් වන සේක. 3. පාහූණ්‍යෙය නම් වන සේක. 4. සුපටිපන්න නම් වන සේක. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධානතම ශාන්තිකර්මය වන්නේ කුමක්ද? 1. දහඅට සන්නිය 2. කොහොඹා කංකාරිය 3. පහන් මඩුව 4. දෙවොල් මඩුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දෙවැන්න කෙරෙහි පළමුවැන්න අයහපත් ලෙස බලපා ඇති යුගලය වන්නේ කුමක් ද? 1. A 2. B 3. C 4. D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අසාර බව අතෘප්තිකර බව, තුච්ඡ බව, අර්ථ ශූන්‍ය බව දැක්වීම සඳහා බුදු දහමේ උගන්වන ධර්මතාවය, 1. අනාත්ම යන වචනය යි. 2. අසාර්ථක යන වචනය යි. 3. දුක්ඛ යන වචනය යි. 4. අනිත්‍ය යන වචනය යි. 1 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක පැවතිය හැකි ජංගම නොවන වත්කම් පමණක් ඇතුළත් වනුයේ, 1. ණයගැතියෝ, ලීබඩු, ඉඩම් සහ ගොඩනැගිලි, ඉතිරි භාණ්ඩ තොග 2. ඉඩම් සහ ගොඩනැගිලි, ඉතිරි තොග, යන්ත්ර සහ උපකරණ, ලී බඩු 3. ඉඩම් සහ ගොඩනැගිලි, රථවාහන, යන්ත්ර සහ උපකරණ, ලී බඩු 4. ණයගැ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ‘‘එම්මානුවේල් යන නාමය ඔහුට තබන්නේය’’ යන ප්රකාශය සිදු කළ දිවසිවරයා වන්නේ දිවසිවර, 1. යෙසායාය. 2. මලාකිය. 3. පේරමියාය. 4. මීකාය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු වූයේ කුමන වර්ෂයේ ද? 1. 1931 2. 1947 3. 1972 4. 1978 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අලුතින් සේවයට පැමිණි සිනෙලි, ආයතන තොරතුරු සන්නිවේදනය සඳහා වෙබ් අඩවියක් ආරම්භ කරමු යැයි නිතර යෝජනා කරන්නී ය. එමගින් ඇගේ සාධනීය අපේක්ෂාවක් වීමට අවම ඉඩක් ඇත්තේ, 1. කාර්යාලයේ තොරතුරු යාවත්කාලීන කිරීම යි. 2. කාර්යාලයේ තොරතුරු වේගවත් ව නිකුත් කිරීම යි. 3. වෙබ් අඩවිය ඔස්සේ විවිධ ප්‍රතිචාර වහා ලබා ගැ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: විදය෈ෙ෈රප න නිඳදවන ඔක්සිජනන් ව෈ව ව ්ක්ස්ස෇ යරෙනු යඵන්පන් 1. ජනයප උඩුකුරු විස෇ථ෈ඳනප නි. 2. ව෈තප ටිකුරු විස෇ථ෈ඳනප නි. 3. ව෈තප උඩුකුරු විස෇ථ෈ඳනප නි. 4. ජනයප ටිකුරු විස෇ථ෈ඳනප නි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: ළමා නාට්‍යය, 1. තාරුණ්‍යයේ ස්වාභාවය ඉදිරිපත් කරනු ලබයි. 2. ළමා ලෝකය නිරූපණය කරනු ලබයි. 3. ළමා චරිත පමණක් ඉදිරිපත් කරනු ලබයි. 4. වැඩිහිටියන් විසින් ළමයින් සඳහා ඉදිරිපත් කරනු ලබයි. Answe...
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ගුණත්ව සම්මාන හිමිකරගත් රජයේ ආයතනවල ප්රධානීන් හැඳින්විය හැක්කේ 1. ව්යාපාර ව්යවසායකයින් ලෙස ය. 2. අභ්යන්තර ව්යවසායකයින් ලෙස ය 3. ආර්ථික ව්යවසායකයින් ලෙස ය. . | [රදවැනි පිටුව බලන්න. 4. සමාජයීය ව්යවසායකයින් ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නව වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා පැවතිය යුතු කුසලතාවයක් වන්නේ, 1. සංකල්පනාත්මක කුසලතා 2. මානව කුසලතා 3. උපදේශන කුසලතා 4. සන්නිවේදන කුසලතා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දඹදෙණිය රාජධානිය සම්බන්ධ තොරතුරු පමණක් දැක්වෙන පිළිතුර කුමක් ද? 1. A , C හා B 2. A , C හා F 3. B , C හා E 4. B, D හා E පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ජලවහනය සඳහා යොදාගන හැකි ක්රියාකාරකමක් වනුයේ, 1. 19 ය. 2. Ba. 3. Ca 4. & ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රජාතන්ත්රවාදී පාලනය සාර්ථක කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයෙන් ඉටුවිය යුතු කාර්යභාරය වන්නේ, 1. වඩා යහපත් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්රියාකිරීම. 2. ආණ්ඩු පක්ෂයේ ක්රියාකාරකම් නිතර විවේචනය කිරීම• 3. ආණ්ඩු පක්ෂයේ ප්රතිපත්ති වලට විරුද්ධවීම. 4. ආණ්ඩු පක්ෂය ඉටුකරන අයහපත් කටයුතු සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: රු. 12,000ක කොමිස් ආදායමක් ලැබීම නිසා ව්යාපාරයේ, 1. වත්කම් රු. 12 000න් වැඩි වී, හිමිකම් රු. 12 000න් වැඩි වේ. 2. වත්කම් රු. 12 000න් අඩු වී, හිමිකම් රු. 12 000න් අඩු වේ. 3. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
‘මා දුටු මුල් හිරු නොහඳුනා ලොව’ ගීතයේ රචකයා වන්නේ, 1. මඩවල එස්. රත්නායක මහතා 2. සමරසේකර මහතා 3. කරුණාරත්න අබේසේකර මහතා 4. බෙල්ලන්විල අලවිස් මහතා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය ඉදිරිපත් කළ චින්තකයා පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. ජොහාන් ගැල්ටූන් 2. කේ. සී. වියර් 3. චාර්ල්ස් ඒ. එල්වුඩ් 4. ටී. බී. ටයිලර් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්යාපාර සංවිධාන පෞද්ගලික හා පොදු වශයෙන් වර්ගීකරණය කරනු ලබන පදනම වනුයේ, 1. කළමනාකරණයට සහභාගි වන ආකාරය අනුවය. 2. ව්යාපාරයේ අරමුණු අනුවය. 3. හිමිකාරත්වය (අයිතිය) අනුවය. 4. ලාභාලාභ බෙදාගන්නා ක්රමය අනුවය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: පහත දැක්වෙන අරමුණු අතරින් ගිණුම්කරණයේ මූලික අරමුණ සේ පිළිගත හැක්කේ, 1. නෛතිකමය අවශ්‍යතා ඉටු කිරීම 2. ලාභදායිත්වය මැන බැලීම 3. ඇල්මැති පාර්ශවයන්ගේ තොරතුරු අවශ්‍යතා ඉටු කිරීම...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
යහජ්‍යත්඼ඹ පිළිඵ඲ ඼ය඼වහය විවිධ ව෕ අතය ඿ෆභ ඿ංකල්ඳඹිරන්භ යජුමේ උ඿඿ස ඵ඼ වළඟවීභට උත්඿හව දයහ ඇත. එතුළින්, ඳහරකඹහ පිළිඵ඲ ඼ ජ්‍නතහ඼ ඵරහමඳෙමයෙත්තු ව෕මේ මින් කුභක්ද? 1. දළිය ීතයණ ගළනීභ වහ භෘදු ඵ඼ 2. ඳයහර්ථකහමීවීභ වහ ඍජුඵ඼ 3. ආක්‍රභණකහීමවීභ වහ දළිය ීතයණ ගළනීභ 4. ආදර්ල඼ත්වීභ වහ ධහර්මික වීභ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ඇමරිකා එක්සත් ජනපදයේ මධ්යම ආණ්ඩුවට අයත් බලතල යටතට දැක්වෙන කරුණක් වන්නේ, 1. නිවාස ඉදිකිරීම. 2. සෞඛ්ය හා සනීපාරක්ෂණ සේවා 3. පළාත් පාලන හා මහා මාර්ග 4. විදේශ වෙළඳාම හා විදේශ කටයුතු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නු඼ණින් ඳරීක්඾ා ය සිතා විභ඿ා ටයුතු කිරීභ, 1. සුචි ම්භ නම් යේ. 2. ඿ඤ්ඤත නම් යේ. 3. නි඿ම්භ ාරී නම් යේ. 4. ධම්භජීවී නම් යේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: කේවල ස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම්වල දැකිය හැකි ලක්ෂණයක් වනුයේ, 1. පැවැත්මක් පැවතීමය. 2. ආර්ථික කටයුත්තක යෙදීමය. 3. ලාභ ලැබීමය. 4. නෛතික පුද්ගලභාවයක් පැවතීමය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: යජ්යට ශි඾සඨහාහය ඿භඹට අඹත් ඿හහිතය කෘති ඳහලි, ඿ං඿සකෘත වහ සිංවර ඹන බහ඾හ ඼ලින් ලිඹවී ඇති අතය එභ කෘති ඼රට උදහවයණ තුනක් පිළිම඼ළින් දළක්ම඼න පිළිතුය මින් කුභක්ද? 1. අනුු ශධලතකඹ, ී ඳ඼ංලඹ, ඵහරහ඼මඵෝධඹ 2. අනුු ශධලතකඹ, ජ්හනීමවයණඹ, සිඹඵ඿සරකය 3. ඿හයප්ඨී ඳනී, ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නවෝත්පාදන සිදුවන ආකාරයක් හා නවෝත්පාදන සඳහා පදනම්වන මුලාශ්‍රයක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ, 1. දිගුවක්්, ක්‍රියාවලි අවශ්‍යතා. 2. නව සොයා ගැනීමක්්, දිගුවක්. 3. ක්‍රියාවලි අවශ්‍යතා, දිගුවක්. 4. අනපේක්ෂිත සිදුවීමක්්, සංකලනයක්. ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: බැංකු ගිණුමේ ඇති මුදල්වලින් ඍජුවම ගෙවීම් කිරීමට හැකිවන පරිදි වාණිජ බැංකු විසින් ගනුදෙනුකරුවන්ට නිකුත් කර ඇති කාඩ්පත් විශේෂය වනුයේ, 1. ණයපත්ය. 2. වීසා කාඩ්පත්ය. 3. හරපත්ය. 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
බෞද්ධ ධජයේ වර්ණ කීයක් තිබේද? 1. හයකි 2. පහකි 3. හතකි 4. අටකි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගසනු ලබන ස්ථානය වනුයේ, 1. ගෙත්සෙමෙන 2. සීනයි කන්ද 3. මල් උයන 4. කපාල පිටිය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: දත්ත ආචයන මාධ්යයේ සිට සැකසුම සඳහා දත්ත සම්ප්රේෂණය ඉතාමත් වේගවත්ව ඉක්මනින් සිදුවන අනුපිළිවෙල වන්නේ, 1. රෙජිස්ටර මතකය (Register), සංචිත මතකය (Cache) , පඨමා මාත්ර මතකය (RAM), සැනෙලි මතකය (Flash Drive) 2. Cache, RAM, Flash Driv...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: දියවැඩියා රෝගීන් සඳහා සුවිශේෂ වූ පාවහන් හා ආහාර හඳුන්වාදීම අයත් වන්නේ, 1. නව භාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළෙඳපොලට හඳුන්වා දීමට ය. 2. නව භාණ්ඩයක් හෝ සේවාවක් පවත්නා වෙළෙඳපොලට හඳුන්වා දීමට ය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ගෝලීකරණය නිසා ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන ඍණාත්මක බලපෑමක් වන්නේ,. 1. AB 2. BC 3. AD 4. CD Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: DNA වල ක්‍රියාවක් නොවන්නේ, 1. ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම. 2. ජීවීන්ගේ පරිණාමයට වැදගත් වීම. 3. සියළු වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. 4. ප්‍රෝටීන සංස්ලේෂණයට දාය...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ ව්යාපාරයේ මුදල් ගලා එම් හා මුදල් ගලා යාම් අතර වෙනස 1. ලාභයයි. 2. මුදල් ශේෂයයි. 3. ආදායමයි. 4. ප්රාග්ධනයයි• Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ශාක සෛලයක පමණක් දැකිය හැකි ඉන්ද්‍රයිකාව වන්නේ, 1. න්‍යෂ්ටිය ය. 2. අන්තඃ ප්ලාස්මීය ජාලිකාව ය. 3. හරිතලව ය. 4. මයිටොකොන්ඩ්‍රියා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: රූපකයක් සහිත පද්ය පේළිය කුමක් ද? 1. සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී 2. මීර ජලය ඇළ දොළ කඳු පිටින් බට 3. හෙළන නගන අත නුවනග බැලුම් දිදී 4. උදුල සොමි කැලුම් නිසයුරු හිමි පුවළ Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ සතරවන සතිය ගත කළේ, 1. අනිමිසලෝචන පූජාවෙනි. 2. රුවන්ගෙයි වැඩ සිටීමෙනි. 3. ජය ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිටීමෙනි. 4. මුචලින්ද නාග රාජයාගේ සෙවණේ වැඩ සිටීමෙනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: 2025212231 දිය දමම ව්‍ය෈පාර෈හදේ මුටය ෙත්ත්ව්‍ ප්‍රණ෈ශ්දේ ෙ෉ක්දව්‍ය නිව්‍෉හදි ්කාෙමයනක් ව්‍්නද්න 1. ට෉බියන යුුර දගොඩය෉ණුලි ආෙ෈යනම රු 6 000 ිල 2. දෙොගයන රු 12 000 ිල 3. අයනහි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පැතුරුම් ප ක තකෝෂයක අඩංගු වන =2^3*(4+2) - 8 යන සූත්‍රතයන්න ලැතබන ප්‍රතිදොනය වනුතේ කුමක් ද? 1. 28 2. 48 3. 40 4. 18 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ‘‘වළට පැන ඒ පුරුෂයා ඇඟ වහවාගෙන වේග දනවා ගොඩට පැන විඩාව ගොස් එකියන පුරුෂයා කෙරෙහි නිස්සංකව උකුලෙහි ඉසතබා වැදහොත්තේ ය.’’ මෙය උපුටාගත් කෘතිය වන්නේ, 1. රාජාවලිය ය. 2. සිළුමිණ සඟරාව ය. 3. පන්සිය පනස් ජාතක පොත ය. 4. සද්ධර්මරත්නාකර ය....
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
රු. 24000 ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගැනීමට අදාළ නිවැරදි ද්විත්‍ව සටහන දැක්වෙනුයේ, 1. ගැනුම් ගිණුම හර අදාළ ණය හිමි ගිණුම බැර 2. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර 3. මුදල් ගිණුම හර ගැනුම් ගිණුම බැර 4. අදාළ ණය හිමි ගිණුම හර ගැණුම් ගිණුම බැර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අනුරාධපුර අවධියේ රජකම උරුම වීමේ සම්මත ක්රමයක් නොවන්නේ, 1. පියාගෙන් පුතාට ය. 2. සහෝදරයාගෙන් සහෝදරයාට ය. 3. බාලම සහෝදරයාගෙන් පසු වැඩි මහලු සහෝදරයාගේ පුතාට ය. 4. රජුගේ බිසවගෙන් රජ දියණයට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය සම්මත කරන ලද්දේ කිනම් වර්ෂයකදී ද? 1. 1991 දීය. 2. 1989 දීය. 3. 1924 දීය. 4. 1979 දීය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අධ්යාපනයේ දී .................................... හිමිවිය යුත්තේ ප්රමාණාත්මකභාවයට නොව ගුණාත්මකභාවයට ය. 1. ප්රබලත්වය 2. යෝග්යතාව 3. උචිතානුචිත 4. ප්රමුඛත්වය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්ර ප්‍රශ්නය: කැලණි රජමහා විහාරයේ නව බිතුසිතුවම් නිර්මාණය කරන ලද අග්රගණ්ය සිත්තරා කවුද? 1. ජෝර්ජ් කීට් 2. සෝලියස් මෙන්ඩිස් 3. රිචඩ් ගේබ්රියෙල් 4. එම්. සාර්ලිස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: ලී කෙළි නර්තනය අයත් වන්නේ කුමන නර්තන අංශයටද? 1. මුද්රා නාට්ය 2. කෝලම් නර්තන 3. ජන නර්තන 4. ශාස්ත්රීය නර්තන Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
වොලිබෝල් ක්‍රීඩාවේ වැලැක්වීමේ දක්ෂතාවය ආරක්ෂාකාරී මෙන් ම ආක්‍රමණකාරී ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. මෙම ශිල්පීය ක්‍රමය ක්‍රියාවට නැංවීමේ පියවර නිවැරදිව දක්වා ඇත්තේ, 1. වැළැක්වීම, පතිත වීම, සූදානම් වීම හා ඉල්පීම. 2. පතිත වීම හා ඉල්පීම, වැළැක්වීම. 3. සූදානම් වීම හා ඉල්පීම වැළැක්වීම, පතිත වීම. 4. සූදානම් වීම හා ඉල්පීම පතිත ව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
නිශ්චිත කාලච්ෙඡ්දයක් තුළ ව්‍යාපාරයේ මුදල් ගලා ඒම් හා මුදල් ගලා යෑම් දැක්වෙනුයේ, 1. මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි ය 2. මුදල් ශේෂයෙහි ය 3. ආදායම් ප්‍රකාශයෙහි ය 4. බැංකු පොතෙහි ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
රක්ව඿ ඳන කෂ ශැකි භාධය උඳකරණ බාවිතය පිළිඵ඲ වනොගැෂවඳන රකා඾නය ලන්වන්, 1. ආකර්඿ීයය වේ. 2. පිරිලැය අලභ වේ. 3. ඳන්තිකාභරව රතිප඼දායක වේ. 4. තාක්඿ණික උඳකරණ බාවිතය වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ආක්රමණශීලි වල් පැළෑටි කාණ්ඩය අයත් වන්නේ, 1. පාතීනියම්, ගඳපාන, විඩේලියා. 2. ගිණිතෘණ, ඇපල, දියහබරල. 3. බජිරි, යෝධ නිදිකුම්බා, ගඳපාන 4. ජපන් ජබර, තුනැස්ස, ගිරා පලා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ආහාර සකස් කිරීමේ දී හෝ පරිභෝජනයේ දී එම ආහාර මගින් හානියක් ඇති නොවන බවට තහවුරු කරගැනීම 1. ආහාර පරිරක්ෂණයයි. 2. ආහාර බාලකරණයයි. 3. ආහාර සුරක්ෂිතතාවයයි. 4. ආහාර බලගැන්වීමයි. Answe...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: තණ්හාව මුල්කොට ගෙන සමාජයේ කලකෝලාහල ඇති වන බව සඳහන් සූත්ර දේශනාව කුමක් ද? 1. මහා නිදාන සූත්රය 2. සිඟාලෝවාද සූත්රය 3. වසල සූත්රය 4. සතිපට්ඨාන සූත්රය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘ප්‍රතිසන්ධි සිත හේතු කොට ගෙන පංචස්කන්ධය ඇති වේ’ යන්න අනුලෝම පට්ච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ, 1. ‘නාම රූප පච්චයා සලායනනං’ යන්න යි 2. ‘විඤ්ඤාණ පච්චයා නාමරූප’ යන්න යි 3. ‘අව්ජ්ජා පච්චයා සංඛාර’ යන්න යි 4. ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ යන්න යි පිළිතුර...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කුමන කොටස තුළදී ද? 1. යෝනි මාර්ගය තුළය. 2. පැලෝපීය නාලය තුළය. 3. ගර්භාෂය තුළය. 4. ඩිම්භ කෝෂය තුළය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ‘‘සංවෘත පරිපථ රූපවාහිනී කැමරා’’ භාවිතයේ ඇති සුවිශේෂ වාසියක් වන්නේ, 1. යම් සිදුවීමක නිශ්චල ඡායාරූප ලබා ගත හැකි වීම 2. සේයා පටල භාවිතයෙන් උසස් මට්ටමේ ඡායාරූප ලබා ගත හැකි වීම 3...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඇස්කි (ASCII) අගය නිරූපණයෙදී B අනුලක්ෂණය සඳහා ඇස්කි අගය 1000010වන අතර A සහ H අනුලක්ෂණ සඳහා හිමි ඇස්කි අගයන් පිළිවෙලින් දැක්වෙන වරණය කුමක්ද? 1. 1011000 සහ 1000000 2. 1000001සහ 1001000 3. 1001000 සහ1000001 4. 1010000සහ1001001...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ප ෙර ඩා සමාජෙ සාමාක සංඛාව 150. වාක සාමාක ගාස්ව .100. සාමාක 15 ෙදන හැර ය ෙදනා ෙමම වසෙ සාමාක ද ෙගවා . ෙමම වසෙ සාමාක ද ලැම වෙ; 1. .15 000 2. .13 500 3. .1 350 4. .1 500 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පෞද්ගලික අංශය හා පොදු අංශය යනුවෙන් ව්‍යාපාර සංවිධාන වර්ග කරනු ලබන පදනම වනුයේ, 1. පරිමාණය අනුවය 2. අරමුණු අනුවය 3. හිිමිකාරත්‍වය අනුවය 4. නිෂ්පාදනය අනුවය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: "ධර්මදානය පුජක හා පැවදි අයගේ පමණක් නොව ගිහියාගේ ද දිවැසිවර කාර්යකි" මෙලෙස සඳහන් වනුයේ, 1. කතෝලික සභ ධර්මෝපදේශයහීය 2. ශුද්ධ බයිබලය 3. සභා නීතිය තුළය 4. මහෝපදේශය තුළය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඉහත සිද්ධියේ සඳහන් මෙම ව්යාපාරයට බලපෑ හැකි තර්ජනයක් නොවනුයේ, 1. සේවකයන් මල්පැල සොරාගැනීම 2. අධික වැසි ලැබීම 3. නව මල්පැල අලෙවි වෙළඳසැලක් ආසන්නයේ ඇරඹිම 4. කෘතිම මල් මිලට ගැනීමට ප්රජාව නැබුරුවීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ප්රජාතන්ත්රවාදය යනු සියලු දෙනාට ම අයිතිවාසිකම් හිමිවන පාලන ක්රමයක් බව ප්රකාශ කළේ, 1. මහාචාර්ය ගානර් ය. 2. ඊ. ටී. හිලර් ය. 3. සීලර් ය. 4. ඒබ්රහම් ලින්කන් ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මවුලික ස්කන්ධය දක්වන සම්මත ඒකකය වන්නේ, -1 -1 -1 -1 1. mol 2. molKg 3. gmol 4. Kgmol පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ජලයේ හැසිරීම හෙවත් ජලයේ ගම්යතාව තේරුම්ගෙන වැවට එක්කළ යුතු අංගය කුමක් ද? 1. පිටවාන 2. රළපනාව 3. වැව් බැම්ම 4. බිසෝකොටුව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: රටක ජනගහනය සහ ඔවුන්ගේ ජන ජීවිතය හා සම්බන්ධ සාධක ඇතුළත් වන්නේ, 1. ආසන්න පරිසරයට ය. 2. ආර්ථික පරිසරයට ය. 3. ප්‍රජා පරිසරයට ය. 4. ගෝලීය පරිසරයට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: " මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර මමත් මම නුඹ හඳුනා ගතිමි.නුඹේ උපතට පෙර මම නුඹ කැප කළෙමි." මෙලෙස තම දේව කැඳවීම ලැබු දිවැසිවරයා වනුයේ, 1. යෙසායා 2. එසකියෙල් 3. ආමෝස් 4. ජෙරමියා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: කාලාර්ථයේ අසම්භාව්ය ක්රියා පදයක් යෙදී ඇති වරණය තෝරන්න. 1. අප ආවේ පාසල් ගොසින් ය. 2. හේ තාලයට පාද තබමින් නටයි. 3. කුකුළන් හඬලද්දී මම අවදි වූයෙමි. 4. අඳුර එතොත් සඳ බැබළෙයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය