prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ඇසේ බිටෝලප ඇතිවීමට හේතු වන්නේ කුමන විටමිනයක් ඌන වීමෙන් ද? 1. විටමින් B 2. විටමින් C 3. විටමින් A 4. විටමින් D පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: එම කරුණ කිරීමට ඔහු ගත් ප්‍රයත්නය අසාර්ථක විය. මෙහි ‘විශද’ යන්නට වඩාත් යෝග්‍ය පදය වන්නේ, 1. එකතු 2. පැහැදිලි 3. වෙනස 4. විරුද්ධ විශද පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: සිනභා භාධය වම්ඵන්ධවයන් නිලැරදි ‍රකා඾ය වතෝරන්න. 1. වම්බාලය සිනභාලක් බිහි කි පභ. 2. මිතයා භත වභාජගත කි පභ. 3. වභාජවයන් මිනිවා ඈත් කි පභ. 4. වභාජ යථාර්තය ‍රතිනිර්භාණය කි පභ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
උෂ්ණත්ව පාලනය මගින් ආහාර පරිරක්ෂණය සිදුකරන ක්රමයක් වනුයේ, ” ॥ 1. පැස්චරිකරණය යි. 2. දුම් ගැසීම යි. 3. සාන්ද්රිකරණය යි. 4. පැසවීම යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: 'ලිලී ස෉දටෝ්න' යගහ මයදේ බස෇ ය෉ව්ුරකරදපාරොළ ්සට ආහකරභ ිලරීම ව්ය෈පාර෈හයන 1. ශ්ක්ියනිල 2. දුර්ව්ටෙ෈ව්යනිල 3. ්ව්ස෇ථ෈ව්ිල 4. ෙර්ජයයනිල Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අතීතයේ දී "උසබ" යන මිනුම භාවිත කරන ලද්දේ, 1. බර මැනීමට ය. 2. කාලය මැනීමට ය. 3. අවකාශය මැනීමට ය. 4. දිග දුර මැනීමට ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ‘දළගින්’ යන වචනය අයත් වන්නේ, 1. පරසර ලොප් සඳට ය 2. පෙර සර ලොප් සඳට ය 3. සර සඳට ය 4. සර දෙස් සඳට ය. සිංහල භාෂාව හා සාහිත්යය I Page 01 of 04 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ශ්රාවකයින් හැත්තෑ දෙනාගේ ධර්ම¥ත මෙහෙය පිළිබඳව සඳහන් කරන එකම සුභාරංචි කතුවරයා වන්නේ, 1. ශුද්ධ වූ මාක් තුමා 2. ශුද්ධ වූ මතෙව් තුමා 3. ශුද්ධ වූ ලුක් තුමා 4. ශුද්ධ වූ ජොහාන් තුමා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පරිගණක ජාලයන් පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. දත්ත තොරතුරු වඩාත් සුරක්‍ෂිතව ගබඩා කල හැකි නමුත් දත්ත සඳහා අඩු ඉඩක් වැයවේ. 2. සම්පත් පොදුවේ පරිහරණය කළ හැකි නමුත් මෘදුකාංග මධ...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ආහාර වල ඇති ඛනිජ මගින් 1. මිනිස් සිරුරේ ශක්තිය ලබා ගැනීමට හැකි වේ. 2. රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට ආධාර වේ. 3. ප්‍රජනක පද්ධතියේ අසිරිය රැක ගැනීමට ආධාර වේ. 4. අස්ථි හා සෛල වර්ධන...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: අවම උෂ්ණත්වයක් පවතින වායුගෝලීය ස්තරය හා පතන ශීඝ්රතා ක්රියාවලිය සිදු වන වායුගෝලීය ස්තරය . නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. 1. පරිවර්තීගෝලය හා අපරිවර්තීගෝලය (.........) 2. තාපගෝලය හා පරිවර්තී...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්ය හා රංග කලාව ප්‍රශ්නය: වීදි නාට්ය කලාව ලංකාව තුළ ප්රචලිත කිරීමෙහිලා පුරෝගාමී වූ කලාකරුවා කවුද? 1. ධර්මසිරි බණ්ඩාරනායක 2. සුගතපාල ද සිල්වා 3. ගාමිණී හත්තොටුවේගම 4. පරාක්රම නිරිඇල්ල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අනේපිඬු සිටුතුමා හා විශාඛාව පූජා කරන ලද විහාරයන් පිළිවෙළින්, 1. ජේතවනාරාමය හා නිග්‍රෝධාරාමය වේ. 2. ජේතවනාරාමය හා පූර්වාරාමය වේ. 3. පූර්වාරාමය හා වාලුකාරාමය වේ. 4. වාලුකාරාමය හා නිග්‍රෝධාරාමය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අවතීර්ණ ධාවනය ප්‍රධාන වශයෙන් රේඛීය හා වක්‍ර ධාවනය යනුවෙන් කොටස් දෙකකින් සමන්විත තරග ඉසව්ව වනුයේ, 1. රිටි පැනීම 2. උස පැනීම 3. තුන්පිම්ම 4. දුර පැනීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි සෙල් ලිපිවල සඳහන් කර ඇති ‘‘අඩික’’ නම් නිළධාරියාගේ කාර්යභාරය කුමක් ද? 1. ගම් වැව් ඉදිකිරීම 2. පාලම් ඉදි කිරීම 3. ඇළ මාර්ග ඉදි කිරීම 4. මහ වැව් ඉදිකිරීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ත්රිවිධ රත්නය කෙරෙහි ගුණ නුවණින් දැන ඇති කරගන්නා පැහැදීම ධර්මයේ හැඳින්වෙන්නේ, 1. ආකාරවතී ශ්රද්ධාව ලෙස යි. 2. අමූලිකා ශ්රද්ධාව ලෙස යි. 3. භක්තිය ලෙස යි. 4. සද්දහන සද්ධා ලෙස යි. 2 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පාංශු ජීවීන් විසින් පසෙහි සිදු කරනු ලබන පහත සඳහන් ක්‍රියාකාරකම් අතුරෙන් බෝග වගාව කෙරෙහි අහිතකර ලෙස බලපානුයේ කුමක් ද? 1. රයිසෝබියම් බැක්ටීරියා පාංශු චාතයේ ඇති නයිට්රජන් තිර කිරීම 2. ගැඩවිලුන් පසට ඇලෙනසුළු ද්‍රව්‍ය පිට කිරීම 3. ශාක පෝෂකයක් Om නයිට්රජන් නයිට්රිහරණය මගින් පසෙන් ඉවත් කිරීම 4. දිලීර හා බැක්ටීරියා මගින් පාංශු...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සාමඤ්ඤඵල සූත්රයට අනුව පංච නීවරණ ධර්මයන්ගෙන් වනයක අතරමං වුවෙකුට උපමා කර ඇත්තේ, 1. කාමච්ඡන්ද නීවරණය යි. 2. ව්යාපාද නීවරණය යි. 3. උද්ධච්ච කුක්කුච්ච නීවරණය යි. 4. විචිකිච්ඡා නීවරණය යි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මාතලේ අලුවිහාරයේ දී සිදු වූ වැදගත් ශාසනික සිදුවීම වන්නේ, 1. බෞද්ධ ධජය නිර්මාණය කිරීම ය. 2. ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම ය. 3. ප්‍රථම සංගායනාව පැවැත්වීම ය. 4. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සෑම කල්හිම සිහි ඇතිව පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ දුක් තුනීවත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, 1. බිම්බිසාර රජතුමාට ය. 2. කොසොල් රජතුමාට ය. 3. සුද්ධෝදන රජතුමාට ය. 4. උදේනි රජතුමාට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ආහාර ජීරණ ක්‍රියාවලියේදී ලිපිඩ තෛලෝදකරණයට අවශ්‍ය වන පිත නිපදවෙන්නේ, 1. අක්මාව තුළ ය. 2. අග්න්‍යාශය තුළ ය. 3. ග්‍රහණිය තුළ ය. 4. පිත්තාශය තුළ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ප්රවාහනය සම්බන්ධයෙන් නිවැරදි ප්රකාශය වන්නේ, 1. දුම්රිය ප්රවාහනය නියමිත කාල සටහනකට අනුව සිදුවේ. 2. ප්රවාහන වියදම් ඉහළයාම භාණ්ඩ මිල ඉහළ යාමට හේතු නොවේ. 3. ගුවන් ප්රවාහනයේදී බරින් අධික ද්රව්ය ප්රවාහනය කළ හැක. 4. මහාමාර්ග ප්රවා...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: රමණී දිළිඳු වුවද ලස්සනට අඳින්නටත්, සුවඳ විළවුන් ගැල්වීමටත් අන් අය අතර කැපීපෙනීමටත් කැමතිය. ඒ අනුව ඇය පසුවන අවධිය හා ඊට අදාළ කාලවකවානුව වන්නේ, 1. තරුණ විය හා අවු. 20 - 39 ත් අතර කාලයයි. 2. ළමා විය හා අවු. 01-05 ත් අතර කාලයයි. 3....
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
වාර්ෂික වර්ෂාපතනය හා උච්චත්වය පදනම් කරගෙන ශ්රී ලංකාව විවිධ කෘෂි දේශගුණක කලාපවලට බෙදෟ ඇත. ඒ අනුව මිලිමීටර 25000 වැඩි වාර්ෂික වර්ෂාපතනයක් සහ මීටර 9000 වැඩි උච්චත්වයක් සඝගිත කෘෂි දේශගුණික කලාපය හඳුන්වනුයේ, 1. උඩරට තෙත් කලාපය ලෙස ය. 2. මැදරට තෙත් කලාපය ලෙස ය. 3. පහතරට අතරමැදි කලාපය ලෙස ය 4. පහතරට තෙත් කලාපය ලෙස ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ගැල්ටුන්ගේ ගැටුම් පිළිබඳ ආකෘතියට අනුව ආකල්ප යනුවෙන් හඳුන්වන්නේ ගැටුම නිර්මාණය වීමට බලපාන පාර්ශ්වකරුවන්ගේ, 1. දේශපාලන සාධක වේ. 2. සංස්කෘතික සාධක වේ 3. සමාජ විද්‍යාත්මක සාධක වේ. 4. මනෝවිද්‍යාත්මක සාධක වේ. [දෙවැනි පිටුව බලන්න. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ව්‍යාපාරයකට මුදල් ලැබීමකදී භාවිතා කරන ලදුපත 1. මූලාශ්‍ර ලේඛනයකි. 2. ජ’නලයකි. 3. මූලික සටහන් පොතකි. 4. ලෙජර් ගිණුමකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවන විජයබාහු රජතුමාට ආරක්‍ෂාව සලසන ලද සිත්නරුබිම් බුදල්නා නම් දණ්ඩනායකයෙකු පිළිබඳව සඳහන් වන අභිලේඛනය වන්නේ මින් කුමක් ද? 1. වල්ලිපුරම් රන්පත 2. අඹගමුව සෙල්ලිපිය 3. පනාකඩුව තඹ සන්නස 4. හෝපිටිගමුව ටැම් ලිපිය 2 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: තොග වෙළෙඳාමක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න. 1. ජයමග ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සැල සඳහා පරිප්පු 100 kg ක් විකිණීම. 2. පාසල් ශිෂ්‍යයෙක් පොත් හලකින් අභ්‍යාස පොත් මිලට ගැනීම. 3. සහන් පෙරේරා තම නිවසේ සාදයකට සමඟි බේකර්ස් වෙතින් පාන්...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: වර්තමානයේ මිනිසා මුුහුණ දෙන රෝග කිහිපයක් පහත දැක්වේ. එම රෝග අතුරින් බෝවන රෝගය කුමක්ද? 1. ජලභීතිකාව 2. හිමෝපීලියාව 3. තැලසීමියාව 4. රතු කොළ වර්ණ අන්ධතාවය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
සෙල්ලිපිවල බොජකපති යනුවෙන් හඳුන්වා ඇති බදු වර්ගය කුමක් ද? 1. මාළු ඇල්ලීම සම්බන්ධ බද්ද 2. ජලයෙන් අයකල බද්ද 3. රජයේ ඉඩම්වල වගා කිරීම වෙනුවෙන් අයකළ බද්ද 4. ධාන්‍යය බද්ද පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ජීවත් වන පරිසරය අනුව මින් එක් අවධියක් අනෙක් සියලු අවධිවලට වඩා වෙනස් ය. එම අවධිය වනුයේ, 1. වැඩිහිටි විය 2. පූර්ව ප්‍රසව අවධිය 3. නවජ අවධිය 4. නව යොවුන් විය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘සහන් ඩොට් කොම්’ ව්යාපාරය හා බැඳුනු අභ්යන්තර පරිසර සාධකයක් වන්නේ, 1. ව්යාපාරයට පැමිණෙන ගනුදෙනුකරුවන් ය. 2. ව්යාපාරයට මූල්ය පහසුකම් සපුරා ඇති බැංකුවය. 3. තරඟකාරී ව්යාපාර වල සිටින තරඟකරුවන් ය. 4. එහි සිටින සේවක පිරිස් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: සිරිසඳ ව්‍යාපාරයේ 2019 අගෝස්තු මස 31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 840 ක් වන අතර එම මස සුළු මුදල් වවුචර්වල එකතුව රු. 2160 කි. මෙම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ නිවැරදි වටිනාකම වන්නේ 1. රු. 2 000කි. 2. රු. 2 1...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ජනාධිපති ආණ්ඩුක්රමයක දැකියහැකි විශේෂ ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද, 1. ව්යවස්ථාදායකය තුළින් විධායකය තේරීපත්වීම• 2. විධායකය ව්යවස්ථාදායකයට සෘජුවම වගකීමට බැඳී නොසිටීම• 3. ව්යවස්ථාදායකය හා වි...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: යෝජිත ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමේ දී අපේක්‍ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය ඇතුළත් කළ යුත්තේ, 1. පරිපාලන සැලැස්මට ය. 2. ආයෝජන සැලැස්මට ය. 3. මූල්‍ය සැලැස්මට ය. 4. අලෙවි සැලැස්මට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමඟ බැ`දී නොපවත්නා පද පේළිය ඇතුළත් වරණය තෝරන්න. 1. වාලුකාංගණ, බෝධිඝර, පටිමාඝර, චේතියඝර 2. වාච්‍යාර්ථය, ධ්වනිතාර්ථය, පරිකල්පනය, න්‍යාය 3. බක්කම්මා, මහම්මා, කුඩප්පච්චි, ලොකු...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්යාපාරයක සුළුමුදල් අග්රිමය රු. 4000/- කි. 2018.01.31 අතඉතිරි මුදල 1800/- කි. පෙබරවාරි මාසයේ සුළුමුදල් වවුචර් පහත පරිදිවිය. පෙබ. 03 ගමන්වියදම් 400/- පෙබ. 11 ලිපිද්රව්ය 380/- පෙබ. 13 තැපැල් වියදම් 160/- පෙබ. 17 මයුරට ගෙවිවා 600/- පෙබ. 21 සංග්රහ වියදම් 900/- 2018 මාර්තු 01 දිනට ප්රතිපුර්ණය කල යුතු මුදල කොපමණද? 1. රු. 156...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර මූලධර්ම යටතේ සමබරතාව ප්‍රධාන තැනක් ගනී. සමබරතාව කෙරෙහි ගුරුත්ව රේඛාව ආධාරක පතුල සිමාවේ පිහිටීම වැදගත් වේ. ඒ අනුව ගුරුත්ාව රේඛාව යනු, 1. ශරීරය හරහා වැටී ඇති සිරස් රේඛාවයි. 2. ශරීරය හරහා වැටී ඇති ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: දිව්ය පූජාවේ අවසාන ආශිර්වාදයෙන් අපව පිටත් කර යවන්නේ, 1. ධර්මදූත ක්රියාවලියට ය. 2. කිතුනු පවුලට ය. 3. දහම් පාසලට ය. 4. සහභභාගිගීලි සමූහයට ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: කොම්පෝස්ට් පොහොර සකස් කිරීමේදී ශාකමය ද්‍රව්‍ය ජීරණය කෙරෙහි හිතකර ලෙස බලපාන ක්‍රියාකාරකම කුමක් ද? 1. අමුද්‍රව්‍ය නිර්වායු තත්ත්වයේ පවත්වා ගැනීම 2. අමුද්‍රව්‍ය ආවරණය කර වියළි තත්ත්වයේ පවත්වා ගැනීම 3. අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ කාලාන්ත...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: SCAMPER ආකෘතියට අනුව පැරණි ඇඳුම් විලාසිතා නව ක්‍රමයට ඉදිරිපත් කිරීම හඳුවන්නේ, 1. යලි සකස් කිරීමක් ලෙසය. 2. ආදේශ කිරීමක් ලෙසය. 3. සම්බන්ධ කිරීමක් ලෙසය. 4. ඉවත් කිරීමක් ලෙසය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දුම්බර මහා විද්යාලයේ අභ්යන්තර පරිසර සාධකයක් සඳහා නිදසුනක් වන්නේ, 1. දුම්බර මහා විද්යාලයේ සිසුන් හා ගුරුවරුන් ය. a 2. දුම්බර මහා විද්යාලයේ සිසුන් හා දෙමාපියන් ය. 3. මැදලන්ද විද්යාලයේ සිසුන් හා ගුරුවරුන් ය. 4. Geese විද්යාලයේ ගුරුවරුන් හෘ දෙමාපියන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදුරජාණන් වහන්සේ ප්‍රථම දේසනාව දේශනා කරනු ලැබුවේ, 1. සිව්වන සතියේ දී ය. 2. පස්වන සතියේ දී ය. 3. පළමු සතියේ දී ය. 4. දෙවන සතියේ දී ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්රී ලංකාවේ ජල ප්රදේශවල කැපීපෙනෙන ජල ව්යාප්තියක් වනාතවිල්ලු හා මුරුක්කන් ද්රෝණියේ දක්නට ඇත. ඊට අදාළ වන ප්රකාශය මෙයින් තෝරන්න. 1. කරදිය බහුල ප්රදේශ වේ. 2. මිරිදිය ජලාශ වේ. 3. විශාලම භූතල ජලාශ ඇති ස්ථාන වේ. 4. විශාලම භූගත ජලාශ ඇති ස්ථාන වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමේ දැක්වෙන පරිදි සිරිත් යන්නෙන් අදහස් කරන්නේ, 1. තිදොර සංවර කර ගැනීමයි. 2. කළයුතු යහපත් දේ කිරීමයි. 3. කය-වචන දෙකෙහි සංවරයයි. 4. නොකළ යුතු අයහපත් දේ නොකිරීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අයවැය ප්රතිපත්ති ක්රියාවට නැංවීම සිදු කරයි. 1. දේශපාලන පරිසරය 2. තාක්ෂණ පරිසරය 3. ආර්ථික පරිසරය 4. නෛතික පරිසරය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඉහ වගු තදක අ රින්න ආගන්නතුක යතුරක් දැක්තවන්නතන්න පහ කුමන පිළිතුතර් ද? 1. Borrowing වගුතේ BookNum 2. Borrowing වගුතේ AddNum 3. Student වගුතේ AddNum 4. Student වගුතේ BookNum පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සකස් කරන ලෙ සමර්පණයක් යම් කිසි කොවක සිට නැරඹීමට ඔබ විසින් අනුගමනය කරන ලෙ ක්රියා පිළිදවල වනුදේ, 1. Shift + F5 යතුරු සංදයෝජ්නය එබීම 2. F4 + Shift යතුරු සංදයෝජ්නය එබීම 3. Shift + Alt යතුරු සංදයෝජ්නය එබීම 2018 දෙවන වාර පරීක්ෂණය...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: හෙදියන්ගේ වැඩ වර්ජනයක් තිබුණ ද සැත්කම් කෙරෙන කාමරයෙහි සිටි හෙදියෝ වර්ජනයටසහභාගී නො වූහ. 1. ශල්යාගාරයේ 2. වෛද්යාගාරයේ 3. චිකිත්සාගාරයේ 4. පර්යේෂණාගාරයේ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ‘‘ව්‍යවසායකයෙකු විසින් තම නිෂ්පාදිත තෝරාගත් පාරිභෝගික කණ්ඩායමක් සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ’’ මෙහි සඳහන් වන තෝරා ගත් පාරිභෝගික කණ්ඩායම යනු, 1. ඉලක්ක ගත පාරිභෝගික කොටස වේ. 2. වෙළෙඳපොළ හිඩැස වේ. 3. ආදායම් උපයන පාරිභෝගික කොටස වේ. 4. ත...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවට යගෝලීයකරණය නිසා සිදු ී ඇති ඍණාත්මක බල ෑමක් වන්යන්, 1. කර්මාන්තශ්ාලා වලින් සිදුවන ාරිසරික හානි ඉහළ යෑම ය. 2. විවිධ කලාපීය සංවිධාන හා එකතු ීමට හැකි ීම ය. 3. වියේශ් ආයයෝජ්න හා නීන තාක්ෂණය ගලා ඒම ය. 4. යේශිය නිෂ් ාදන සාධකවලට වැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ලේසර් කිරණ මගින් දත්ත කියවීම හා ලිවීම සිදු කරන ආචයන උපාංගයක් වන්නේ, 1. බ්ලූරේ තැටි (Blueray) 2. නම්‍ය තැටි (Floppy disc) 3. දෘඩ තැටි (Hard Disk) 4. සැණෙලි මතක (Flash පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යුහයේ ලක්ෂණ ඇතුලත් පිළිතුර තෝරන්න. 1. A D E 2. A B C 3. A C D 4. A B F පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
A මාතර B පොළොන්නරුව C බදුල්ල D රත්නපුර E නුවරඑළිය F කෑගල්ල ඉහත දිස්ත්රික්ක අතුරින් සබරගමු පළාතට අයත් දිස්ත්රික්ක දෙක වන්නේ, 1. A හා B 2. C හා F 3. E හා F 4. D හා F 1 10 ශ්රේණිය - පුරවැසි අධ්යාපනය - දකුණු පළාත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: ඡායාරූඳ දැන්වීම් ක඼ාල වම්ඵන්ධවයන් වාලදය රකා඾ය ලන්වන්, 1. ගුණාත්භක ඵවින් යුතු බා්ඩඩ අව඼වි කි පභ. 2. නල ඳාරිවබෝගිකයන් පිරිවක් බිහි කි පභ. 3. බා්ඩඩ, වව ලා, භතලාද පිළිඵ඲ සුඵදායක ජ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ශ්‍රී ලංකාව විදේශීය ......................................................... මුදවා ගැනීම සඳහා දිවි නොතකා සටන් වැදුණු නායකයෝ ජන හදවත් තුළ සදාකල්හි ම ජීවත් වෙති. 1. ග්‍රහචාරයෙන් 2. රාජාඥාවෙන් 3. ආධිපත්‍යයෙන් 4. ගවේෂණයෙන් පිළිතුර...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: පෞද්ගලික අංශය හා පොදු අංශය ලෙස ව්‍යාපාර වර්ග කර දක්වන නිර්ණායකය කුමක් ද? 1. පරිමාණය අනුව 2. ව්‍යාපාර ස්වභාවය 3. අරමුණ අනුව 4. හිමිකාරිත්වය අනුව Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ස්වර්ණමය නීති යනුවෙන් හඳුන්වන්නේ, 1. රූප රාමුව තුළ ඇතුළත් වස්තූන් නිසි පරිදි සංවිධානය කර ගැනීමයි. 2. ජ්‍යාමිතික හැඩතල හා විවිධ රටා අනුව රූප රාමුව ස්ථානගත කිරීමයි. 3. රූප රාම...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩමකිරීමට ප්රථම දේශනා කරන ලද සූත්රයක් නම්, 1. ධම්ම චක්කපවත්තන සූත්රයයි. 2. අනන්තලක්ඛණ සූත්රයයි. 3. ආදිත්තපරියාය සූත්රයයි. 4. අග්ගික්ඛන්දෝපම සූත්රයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ලෝක සෞඛ්‍ය දිනය ලෙස නම් කර ඇත්තේ, 1. පෙබරවාරි - 07 2. අප්‍රියල් - 07 3. මාර්තු - 07 4. මැයි - 07 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දඹදෙණි යුගයේ රචනා කරන ලද මූලාශ්‍ර ඇතුළත් අක්ෂර දෙක දැක්වෙන පිළිතුර කුමක් ද? 1. C හා D 2. A හා D 3. B හා E 4. A හා E Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: සෑම ආකාරයකම අධිකාරී බලය එක් මධ්‍යම ආයතනයක් තුළ ඒකරාශීවී තිබේනම් එවැනි ආණ්ඩුක්‍රමයක් ඔබ හඳුනාගෙන ඇත්තේ කුමන නමකින් ද? 1. සන්ධීය ආණ්ඩු 2. ඒකීය ආණ්ඩු 3. සහසන්ධීය ආණ්ඩු 4. අර්ධ සන්ධීය ආණ්ඩු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ද්විතීයික ආචයන උපක්රම වන චුම්භක , ප්රකාශ හා ඝන තත්වයේ මතක උපාංග සඳහා උදාහරණ පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ කුමක් ද? 1. දෘඪ තැටිය , නම්ය තැටිය, මතක කාඩ්පත් 2. නම්ය තැටිය, මතක කාඩ්පත්, බ්ලූ රේ තැටිය 3. නම්ය තැටිය, සංයුක්ත තැටිය, සැනෙලි ධාවකය 4. සැනෙලි ධාවකය , මතක කාඩ්පත්, නම්ය තැටිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: තිස්සමහාරාමය වැව ඉදිකරවීමත් කිරිඳි ඔය හරස් කර අමුණක් බැන්දවීමක් සිදුකළ රජතුමා වූයේ, 1. ධාතුසේන රජු ය. 2. වසඹ රජු ය. 3. මහසෙන් රජු ය. 4. ඉලනාග රජු ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: 2025212231 ්න ්ව්ස්න ව්ර්ෂයන ්ෙ෈ළව් ය෉දගයහිරු ක්රීඩ෈ සම෈ජදේ ස෈ම෈ජිණ මුේල ආෙ෈යනම ව්නුදේ 1. රු 28 000 ිල 2. රු 36 000 ිල 3. රු 38 000 ිල 4. රු 33 000ිල පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
එක් එක් වචනයෙහි මුල් අකුරෙහි දීර්ඝ ඇදය, දීර්ඝ පාපිල්ල, ඇලපිල්ල, ගැටපිල්ල පිළිවෙළින් යෙදි ඇති වරණය තෝරන්න. 1. නැවක්, නූපන්, දාරක, ප්‍රෞඪ 2. වෑවර, රූපක, නායක, තෘෂ්ණාව 3. නෑදෑයෝ, නුදුරෙහි, වැස්ස, මෘදු 1 4. කාවඩි, සුළඟ, ශාන්ත, බෞද්ධ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අතීතයේ රජුට අයත් ඉඩම්වල වගාකිරීම වෙනුවෙන් ගෙවන ලද බද්ද හඳුන්වන ලද්දේ, 1. මතරමජිබක නමිනි. 2. කැති අඩ නමිනි. 3. බොජකපති නමිනි. 4. දකපති නමිනි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී ලක්දිවට පැමිණි දේශාටන සංචාරකයෙකුට කියවන්නට හෝ අසන්නට නොලැබෙන සිද්ධීන් ඇතුළත් පිළිතුර කුමක් ද? A - වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම B - නිශ්ශංකමල්ල රජ ගල්පොත ශිලා ලිපිය කරවීම C - කාලිංග මාඝ රජරට ආ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක බාහිර පරිසරයට අයත් බලවේගයක් නොවන්නේ 1. ගණුදෙනු කරුවෝ 2. තරඟ කරුවෝ 3. සැපයුම් කරුවෝ 4. කළමනා කරුවෝ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉස්ලාම් ධර්මය ප්‍රශ්නය: ප්රළණය අත්ඳත් කරන මෆ඼ක්ලරයළ, 1. ජීබ්රීල් (අණ඼) 2. මීකළයිල් (අණ඼) 3. ඉවහරළයීල් (අණ඼) 4. ඉවහරළෆිල් (අණ඼) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉස්ලාම් ධර්මය
කිත්සිරිමෙවන් රජ දවස දන්තධාතූන් වහන්සේ වැඩමවන ලද්දේ කුමන වරායට ද? 1. ලංකාපටුන 2. මහාතිත්ථ 3. ජම්බුකෝලපට්ටන 4. ගොඩවාය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වේදිකා නාට්‍යයක් නරඹන පුද්ගලයා හඳුන්වනු ලබන්නේ, 1. රසිකයා ලෙස ය. 2. පාඨකයා ලෙස ය. 3. ප්‍රේක්ෂකයා ලෙස ය. 4. නරඹන්නා ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: මොනොසැකරයිඩ අණු දෙකක් එකතුවී ඩයිසැකරයිඩයක් සෑදේ. ලැක්ටෝස් අණුව සෑදීමට දායකවන මොනොසැකරයිඩ අණුවර්ග දෙක මොනවා ද? 1. පෘක්ටෝස්, ග්ලූකෝස් 2. ගැලැක්ටෝස්, ග්ලූකෝස් 3. පෘක්ටෝස්, ගැලැක්ටෝස් 4. ග්ලූකෝස්, ග්ලූකෝස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ගෝලීයකරණයේ වාසියක් නොවන්නේ, 1. නව රැකියා අවස්ථා බිහිවීම. 2. සංචාරක කර්මාන්තය සංවර්ධනය වීම. 3. නව සංස්කෘතීන් පිළිබඳ දැනුම හුවමාරුවීම. 4. සම්පත් පරිහරණය වේගවත් වීම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
රුවන්වැලිසෑය ඉදිකරන ලද රජතුමා වන්නේ, 1. වළගම්බා රජතුමා ය. 2. දුටුගැමුණු රජතුමා ය. 3. ධාතුසේන රජතුමා ය. 4. දේවානම්පියතිස්ස රජතුමා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ත්රි ශික්ෂාවට අනුව ආර්ඹ අ඾්ටාාංගි භාර්ගෙඹ් අංග බෙදා දැක් වූ ්ලහි එහි ඿ීර ශික්඾ායේ ඇතුළත් යනො඼න භාර්ගාංගඹ ඼න්යන්, 1. ඿ම්භා ම්භන්තඹයි 2. ඿ම්භා ඼ාචා඼යි 3. ඿ම්භා ආජී඼ඹයි 4. ඿ම්භා ඼ාඹාභඹයි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාර සංවිධාන අතුරින් තීරණ ගැනීමේ දී වඩා ස්වාධීන ව්‍යාපාර සංවිධානය වනුයේ, 1. සීමා සහිත සමාගම් 2. ඒක පුද්ගල ව්‍යාපාර 3. හවුල් ව්‍යාපාර 4. සමුපකාර Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පහත සඳහන් වියරණ රීති අතුරින් වැරදි ප්‍රකාශය කුමක් ද? 1. ප්‍රාණවාචි ඒකවචන නාමපදයක් උක්තවන වාක්‍යයක ආඛ්‍යාතය ඒකවචන ස්වරූපයන් ගනි. 2. තොමෝ තෙමේ යනුවෙන් උක්තවන පදයන් හි ආඛ්‍යාතය ඒකවච...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ක්රි. ව. පළමුවන සියවසේ රජකම් කළ වසභ රජතුමාගේ රාජ්ය බලය දිවයින පුරා ව්යාප්තව පැවැති බව තහවුරු වන්නේ, 1. එම කාලයට අයත් විවිධ ප්රදේශවලින් හමුවී තිබෙන සෙල්ලිපිවලින්ය. 2. කුපික්කලතිස්ස හිමියන්ගේ වාර්ත...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: කළමණාකරුවෙක් තම ව්‍යවසායකයාගේ තීරණ ක්‍රියාත්මක කරන අතර ව්‍යවසායකයෙකු, 1. තමාගේම තීරණ ක්‍රියාත්මක කරයි. 2. ගනුදෙනුකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරයි. 3. සමාජ තීරණ ක්‍රියාත්මක කරයි. 4. කළමණාකරුගේ තීරණ ක්‍රියාත්මක කරයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: අෙල සැලැස්මක ෙරකථනය අධයනය ෙම ආෙයජකෙයට, 1. වාපාරෙ පපාලන වහය සකස් ඇ ආකාරය බඳ අවෙබධයලැය හැය. 2. වාපාරෙ ෂ්පාදන වැය බඳ ෙතර දැනගත හැය. 3. ඉ ශ්ත කාලයක වවසායකයා ෙවෙළඳෙපලට ඉප මට අෙත භාඩ ෙහ ෙසව...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
කෙසෙල්වල භූගත කඳ අයත්වන්නේ, 1. රයිසෝම වර්ගයටය 2. කෝම වර්ගයටය 3. ස්කන්ධ - ආකන්ධ වර්ගයටය 4. බල්බය වර්ගයටය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න. _ ජ් 1. අඹ, අන්නාසි, අනෝදා, ඇපල් 2. පේර, රඹුටන්, දෙළුම්, පැපොල් 3. දිවුල්, නාරං, වරකා, හිඹුටු 4. උගුරැස්ස, කෙසෙල්, මිදි, දොඩම් ං පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශ්රී ලංකාව හා චීනය අතර ඉතා ශක්තිමත් ලෙස සම්බන්ධතා ගොඩනගාගත් පාලකයකු වන්නේ, 1. පළමුවන විජයබාහු රජතුමා 2. හයවන අග්ගබෝධි රජතුමා 3. පළමුවන ගජබා රජතුමා 4. භාතිකාභය රජතුමා පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ලඵෝග ඼ගහ කිරීභ ඿඲වහ ද්විතියික බිම් ඿ළකසීලම් රධහන ඳයභහර්ථඹක් ඼න්ලන්, 1. ඳ඿ස කළපීභ වහ ලඳයළීභ ඹ. 2. ත උයගකහරී ඼ල් ම ඳළශ විනහල කිරීභ ඹ. 3. ඼ගහ඼ ලඹෝගය භතුපි ඳ඿ස ඿සත උයඹක් ඿ළකසීභ ඹ. 4. අහිත උකය ක්ෂුද්‍ර ීවවින් විනහල කිරීභ ඹ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
රු. 12,000ක කොමිස් ආදායමක් ලැබීම නිසා ව්‍යාපාරයේ, 1. වත්කම් රු. 12 000න් වැඩි වී, වගකීම් රු. 12 000න් වැඩි වේ. 2. වත්කම් රු. 12 000න් අඩු වී, හිමිකම් රු. 12 000න් අඩු වේ. 3. වගකීම් රු. 12 000න් අඩු වී, වත්කම් රු. 12 000න් වැඩි වේ. 4. වත්කම් රු. 12 000න් වැඩි වී, හිමිකම් රු. 12 000න් වැඩි වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: සෑම ව්‍යාපාර අදහසක්ම ව්‍යාපාර අවස්ථාවක් නොවේ, ව්‍යාපාර අදහසකින් අවස්ථාවක් වෙන්කර හඳුනාගත හැකි ලක්‍ෂණයක් වන්නේ 1. ප්‍රායෝගික ක්‍රියාවට නැංවිය හැකි වීම. 2. විවෘත වීම• 3. හඳුනා ගැනීම පහසු වීම. 4. සුලභ වීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ප්‍රකාශය - පිත සමඟ ආහාර මිශ්‍ර වීමෙන් ආහාරයේ ඇති ලිපිඩ බිඳිති බවට පත් වීම තෛලෝදකරණය වේ. හේතුව - ලිපිඩ මත ක්‍රියා කිරීමට එන්සයිම වර්ගයක් නොමැති නිසාය. 1. ප්‍රකාශය අසත්‍යයයි. හේතුව අසත්‍යයයි. 2. ප්‍රකාශය සත්‍යයයි. හේතුව සත්‍යයයි. 3. ප්‍රකාශය සත්...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: කෙටි ලිඛිත සන්දේශ යැවීම සඳහා පමණක් භාවිතා කරන ලද විද්්යුත් උපකරණ නම්, 1. පේජරය වේ. 2. විද්්යුත් තැපෑල වේ. 3. ජංගම දුරකථනය වේ. 4. ෆැක්ස් යන්ත්රය වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සර්ව ආගමික බැතිමතුන්ගේ වන්දනාමානයට හා ගෞරවයට පාත්‍ර වූ සමනල කන්ද ‘‘ආදම්ගේ කන්ඳ’ නමින් හැඳින්වූ ජනවර්ගය වූයේ, 1. මුස්ලිම් 2. දෙමළ 3. මැලේ 4. බර්ගර් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: දස අකුසල කර්මයන්ගෙන් අභිධ්‍යාව ලෙස හඳුන්වා දී ඇත්තේ, 1. දැඩි ලෝභය යි. 2. වැරදි වැටහීම යි. 3. දැඩි රැවටීම යි. 4. දැඩි තරහව යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වජ්ජි දේශයේ ලිඡ්ඡවි රජ දරුවන් විසින් අනුගමනය කළ දැහැමි රාජ්‍ය පිළිවෙතකි. 1. දස සක්විතිවත් 2. සප්ත අපරිහානීය ධර්ම 3. සතර සංග්‍රය වස්තු 4. දසරාජ ධර්ම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ක්‍රි.ව. 12 වන සියවසේ සිට ඉතිහාසය හැදෑරීමට වැදගත් වන අභිලේඛනමය මූලාශ්‍රයකි, 1. වල්ලිපුරම් රන් සන්නස 2. පනාකඩුව තඹ සන්නස 3. කව් සිළුමිණ 4. පැරකුම්බා සිරිත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගුහා සිතුවම් පිළිබඳව නොගැලපෙන ප්‍රකාශය වන්නේ, 1. සතුන් දඩයම් කරන දර්ශන සිතුවම් දක්නට ඇත 2. රූප වටා බාහිර රේඛාවක් දක්නට තිබීම 3. වැඩමහලු මානව රූප කුඩාවට නෙළා ඇත 4. ගල් බිත්ති වල නිර්මාණය කළ සිතුවම්ද දක්නට ලැබේ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: ශ්රී ලාංකේය මුද්රා නාට්ය කලාවේ විශිෂ්ට නිර්මාණයක් වන 'කරදිය' මුද්රා නාට්යයේ නිර්මාතෘ කවුරුන්ද? 1. පණිභාරත ගුරුතුමා 2. චිත්රසේන කලාකරුවා 3. ප්රේමසිරි කේමදාසයන් 4. වසන්ත කුමාර මහතා Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: උඩරැටියන් ‘බුන්නා’ ලෙස ව්‍යවහර කරනු ලබන්නේ, 1. දැම්මා යන්නට ය. 2. බීවා යන්නට ය. 3. නැන්දම්මා යන්නට ය. 4. කුඩාකොලු ගැටයා යන්නට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ශුද්ධ පාවුුළුතුමාගේ හසුන් වර්ගීකරණය අනුව ශුද්ධ පාවුළුතුමා විසින් ම ලියන ලද සංදේශය ගණන වනුයේ, 1. 4 කි. 2. 21 කි. 3. 7 කි. 4. 13 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දකුණුපස පෙන්වා දී ඇති පැස්කල් (Pascal) ක්රමලේඛය අධ්යයනය begin a:=a+b; කර එහි ප්රතිදානය සොයන්න. writeln(a); 1. 0, 2 readln 2. 0, 1, 2 3. 0, 2, 4 4. 0, 1, 3 Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත දැක්වෙන ගිණුම් අතරින් ආදායම් ගිණුමක් වන්නේ, 1. මුදල් ගිණුම 2. විකුණුම් ගිණුම 3. ගැණුම් ගිණුම 4. ප්රාග්ධන ගිණුම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කීර්ති ශ්‍රී රාජසිංහ රජු හා ලන්දේසීන් සමග 1766 වසරේ ඇති වූ ගිවිසුම සම්බන්ධයෙන් 1. A හා B අසත්‍යවේ. 2. A අසත්‍ය වන අතර B සත්‍ය වේ. 3. A සත්‍ය වන අතර B අසත්‍ය වේ. 4. A හා B සත්‍ය වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය