prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: "කිසියම් ‍රව්තුතයක් සව්වව පුේග඼යන් කිහිඳ වදවනකු විසින් අදශව් හුලභාව කර ගැනීභ." ශඳුන්ලනු ඼ඵන්වන්, 1. වම්මුන වාකච්ඡා 2. නිවේදන 3. වාකච්ඡා 4. වංලාද Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: පාසලක් තුල ක්රියාත්මක වන අනිවාර්ය ශාරීරික අධ්යාපන වැඩ සටහනකි. 1. ශාරීරික අධ්යාපන දින 2. නිවාසාන්තර ක්රිඩා තරඟ 3. ශරීර සුවතා වැඩ සටහන 4. බාලදක්ෂ කඳවුරු Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නර්තනය Question: ශ්‍රී ලංකාවේ බෞද්ධ පෙරහැර සම්ප්‍රදායේ ප්‍රධානතම මංගල්‍යය කුමක්ද? 1. නවම් පෙරහැර 2. කතරගම පෙරහැර 3. සෙංකඩගල ඇසළ පෙරහැර 4. කැලණි දුරුතු පෙරහැර Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ආවේණිය සම්බන්ධ වගන්ති කිහිපයක් පහත දැක්වේ. A. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලකින් එක් ලක්ෂණයක් පමණක් ප්‍රවේණිගත වන ආකාරය සොයා බැලීම ඒකාංග මුහුමයි. B. ආවේණික ලක්ෂණ යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ වේ. C. ආවේණික ලක්ෂණ පරම්පරා කිහිපයක් මගහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ස්වර්ග රාජ්යයට ඇතුළුවීමට නම් අප ප්රසාද ස්නාපනය ලැබිය යුතු බව සනාථ වන්නේ, ජේසුස් වහන්සේ විසින් . කවරෙකුට පවසන ලද වචන වලින් ද? 1. පේදුරුතුමාට 2. සමාරිය ස්ත්රීයට 3. නිකදේමුස්ට න් 4. ස්නාවක ජොහන්තුමන්ට පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
වැඩපතක් තුළ Ctrl+Home යතුරු සංයෝජනයෙන් දක්වන ප්‍රතිඵලය වන්නේ, 1. වැඩපතෙහි එක් තීරයක් ඉහළට ගමන් කරයි. 2. අදාල දිශාවට දත්ත ඇතුළත් පරාසයෙහි අන්ත වෙත ගමන් කරයි. 3. A1 කෝෂය වෙත ගමන් කරයි. 4. වැඩපතෙහි අවසාන පේළියට ගමන් කරයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: නායයෑම් සහිත ප්රදේශයක අවදානම් තත්ත්වය පිළිබඳ ගුවන්විදුලි විකාශයක් තුළින් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඔබට අවස්ථාවක් ලැබේ. මෙම ගුවන්විදුලි වැඩසටහන අයත් වන ආකෘතිය කුමක් ද? 1. නිවේදන 2. වාර්තා වැඩසටහන් 3. විචිත්රාංග 4. වාර්තා කථ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: මිනිරන් හා දියමන්තිවල පවතින දැලිස් ආකාරය වන්නේ, 1. අණුක දැලිස ය. 2. පරමාණුක දැලිස ය. 3. අයනික දැලිස ය. 4. ලෝහක දැලිස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: දිව්ය පූජාවේ දී " ලේ වැගිරීමකින් තොර ව" අල්තාරය මත සක්රමේන්තු ආකාරයට අප සමරන්නේ ලබන්නේ, 1. පේදුරුගේ අපලාපයයි 2. ක්රිස්තුස් වහන්සේ කුරුසයේ උකුත් වීමය. 3. ක්රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහනයයි 4. කල්වාරි යාගයය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ලාභ අපේක්‍ෂාවෙන් ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යවසායකයෝ හඳුන්වන්නේ, 1. ව්‍යාපාර ව්‍යවසායකයෝ ලෙසය. 2. ආයතනික ව්‍යවසායකයෝ ලෙසය. 3. සමාජයීය ව්‍යවසායකයෝ ලෙසය. 4. වෙළඳ ව්‍යවසායකයෝ ලෙසය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ඩොනමෝර් හා සෝල්බරි ප්රතිසංස්කරණ වලට අදාළ ලක්ෂණ පෙන්වන පිළිතුර තෝරන්න. 1. B හා C 2. E හා F 3. A හා B 4. C හා E පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ජල බදුනකට තාපය සපයන විට උෂ්ණත්වය 25 °C සිට 35 °C දක්වා ඉහළ යන ලදී. උෂ්ණත්වය වැඩිවීම කෙල්වින් පරිමාණයෙන් දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්ද? 1. 35 K 2. 60 K 3. 283 K 4. 10 K පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: සිය දේශසීමාව අතික්‍රමණය කළ ඔහු කලා කටයුතුවලින් තම රටට කීර්තියක් ගෙන දුන්නේ ය. 1. ඇල්මක් දැක්වීම 2. සමකිරීම 3. ආසන්නයට යාම 4. ඉක්මවායාම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
නිවැරදි අර්ථ සහිත පද පේළිය තෝරන්න. 1. වාම්යාර්ථය - මතුපිට අර්ථය, පුපුරුම් - පිරුණු, සොඬු - දත්, වාල් - දාසයා 2. ප්රහර්ෂය - අධික සන්තෝෂය, සර්වාංගය - සියලු ශරීරය, හසළත්වය - නිපුණත්වය, විස්මයෝත්ඵුල්ල - දැඩිබව 3. නරමුල් - පැසුණු කෙස්, රොස්තොට - කෝප වී, පා පිට - පය අසල, පිළිබහා - වළක්වා 4. ළෙහි - ලය, යුගත්ගිනි - අතෙහි ගින්ද...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බැංකුව විසින් තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතය මත රටක ඉතිරි කිරීම තීරණය වේ. මෙම ප්‍රකාශයෙන් හැඟවෙන ව්‍යාපාර පරිසර සාධකය වනුයේ, 1. ප්‍රජා පරිසරයයි. 2. සමාජ හා සංස්කෘතික පරිසරයයි. 3. ආර්ථික පරිසරයයි. 4. දේශපාලන පරිසරයයි. පි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
අනවශ්‍ය දෙයක් කිරීමට ගොස් කරදරයක වැටීම. 1. දිය යටින් ගින්දර ගෙනියන්නා වගෙයි. 2. කටුස්සාගේ කරේ රත්රන්් බැන්දා වගෙයි. 3. වඳුරා කූඤ්ඤය ගැලෙව්වා වගෙයි. 4. කබලෙන් ළිපට වැටුණා වගෙයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මුලදී කැටයම් රහිත වුවද පසුව පුන්කලස, බහිරව රූප හෙවත් වාමන රූප, පෙනය සහිත නාග රූප එක් වී නිර්මාණය වූ කලාකෘතිය වන්නේ, 1. කොරවක් ගල 2. සඳකඩ පහණ 3. මුරගල 4. වටදාගෙය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා උද්යෝගයෙන් ක්රියා කළ සියලුම සේවකයන්ට ...................................... ලැබුණේය. 1. පාරිතෝෂිකයක් 2. අවධානයක් 3. පරිශ්රමයක් 4. ණය මුදල Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තුලිත නොවූ රසායනික සමීකරණය දැක්වෙන වරණය කුමක්ද? 1. CO + C 2CO 2. Mg + O MgO 2 2 2 3. H + Cl 2HCl 2 2 2 4. Mg + 2HCl MgCl + H පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: වර්ෂ 2000 දී පැවැත් වූ සහස්‍රක සමුළුවේ දී සංවර්ධන ඉලක්ක කීයක් සම්මත කර ගන්නා ලද ද? 1. 8 2. 10 3. 20 4. 16 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: "මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණෝ දෙවියන් වහන්සෙගේ බලපරාක්‍රමයේ දකුණු පස වැඩ හිදිනු ඇත" යන පිළිතුරෙන් කුපිත වූ බව්හු ජේසුස් වහන්සේව රැගෙන යන්නේ කවුරුන් වෙතටද? 1. ජුදා ශ්‍රේෂ්ඨාධිකරණයට 2. උත්තම පුජකයා වෙත 3. ආණ්ඩුකාර පිලාත් වෙත 4. හෙරෝද් වෙත ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: භාණ්ඩ හා සේවාවක දැකිය හැකි පොදු ලක්ෂණයක් වනුයේ, 1. ගබඩාකර තබාගත හැකි වීමයි. 2. අවශ්යතා ඉටුකර ගැනීමට යොදාගැනීමයි. 3. සපයන්නාගෙන් වෙන්කළ හැකි වීමයි. 4. මිලක් ගෙවා ලබාගතයුතු වීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ක්රිස්ටෝපර් කළම්බස්ට දේශ ගවේෂණ කටයුතු සඳහා අනුග්රහය ලැබුණේ 1. පෘතුගාලයේ නාවික හෙන්රි කුමාරයාගෙනි. 2. එංගලන්තයේ අටවෙනි හෙන්රි රජතුමාගෙනි. 3. ස්පාඤ්ඤයේ පර්ඩිනන්ඩ් රජතුමාගෙන් හා ඉසබෙලා රැජිනගෙනි. 4. ඕලන්දයේ පස්වෙනි විලියම් රජතුමාගෙනි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්යවසායකත්වයෙන් ව්යවසායකයාට හිමි වන ප්රතිලාභයකි, 1. කාර්යයන්හි විවිධත්වයක් ඇතිවීම. 2. ප්රදේශීය සංවර්ධනය. 3. රැකියා අවස්ථා ජනනය. 4. නව භාණ්ඩ හා සේවා වෙළෙදපලට පිවිසීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: උත්තර ඉන්දීය සංගීතයේ එන මුලික ථාට් (Thaat) ගණන කීයද? 1. 08 කි. 2. 10 කි. 3. 12 කි. 4. 32 කි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මුල් ඓතිහාසික යුගයට අයත් කාල වකවානුව වන්නේ, 1. ක්‍රි.පූ. 2400 ට පෙර යුගය 2. ක්‍රි.පූ. 2400 - ක්‍රි.පූ. 450 දක්වා යුගය 3. ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත්, ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ෙඡ්දය 4. ක්‍රි.පූ. 450 - ක්‍රි.ව. 300 දක්වා කාලය පිළි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
දක්ෂ ......................................... වන්නේ කෙසේද? 1. ක්රිඩිකාවක 2. ක්රිඩිකාවෝ 3. ක්රිඩකයෝ 4. ක්රීඩිකාවක් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සියතහි ඼ැයනන සුලු ගතිඹ යව඼ත් අතීයණාත්භ ඿්඼බා඼ඹ අර්ථ඼ත් ය යයන නී඼යණඹ ............. නමින් වඳුන්඼යි. 1. ඼යාඳාද 2. විචිකිච්ඡා 3. උශදච්ච කුක්කුච්ච 4. ථීනමිශධ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: එක් සමාජයක් තුළ විවිධ සංස්කෘතීන්ට අයත් ජන කොටස් සාමුභිකව ජීවත් වන්නේ නම්, එම සමාජය හඳුන්වන්නේ, 1. බහු සංස්කෘතික සමාජයක් ලෙසට ය. 2. බහු වාර්ගික සමාජයක් ලෙසට ය. 3. බහු ජාතික සමාජයක් ලෙසට ය 4. බහු ආගමික සමාජයක් ලෙසට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන ඇති කරගන්නා පැහැදීම හැඳින්වීම සඳහා යොදා ගනු ලබන්නේ, 1. අවෙච්චප්පසාදය ලෙස ය. 2. ත්‍රිලක්‍ෂණය ලෙස ය. 3. අනිත්‍යය ලෙස ය. 4. පටිච්චසමුප්පාදය ලෙස ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: රෑ බෝවී ආපසු ගමට එමින් සිටි වෙළෙන්දා වටකරගත් හොරු ඔහුගේ ඉන ඉහ අත ගා ගෙන ගියහ. 1. ඉනෙහි තිබූ මුදල් පැහැර ගෙන 2. ඉන සහ ඔලුව අත ගා 3. සියලු වටිනා දේ පැහැර ගෙන 4. බඩු පමණක් ගෙන • සෑම පදයකම අක්ෂර වින්යාසය නිවරදිව යෙදී ඇති පෙළ තෝරන්න....
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ප්රතිසන්ධිය ලබා දීමට ඉවහල් වන කර්මය වන්නේ, 1. උපපීඩක කර්මයයි. 2. උපත්ථම්භක කර්මයයි. 3. ජනක කර්මයයි. 4. උපඝාතක කර්මයයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පිඹාහගන්ස භසපුතු සනි යසරැබුණුසඔ඼දනසවුහේසකඩුල්සල් තරමට කද බි නුසඹන්නයි. 1. ඳභණසදැනසක යුතුසකයන්නසකිඹාසඹ. 2. අ඼඿නයා඼ සසුදුසුසහදඹක්සකිි භයි. 3. හභෝඩකම්සහන කශසයුතුසඵ඼සයි.  අංක 04 – 06 සතක් ප්‍ර඾නනල඼ හිවනතැනට ලඩා් ුදුසුද පිළිතුර සතෝ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අටවෙනි වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ බවට පත්වූයේ, 1. සපුමල් කුමාරයා ය. 2. අම්බුලුගල කුමාරයා ය. 3. කැකුලන්දල සිරිවර්ධන පතිරාජයන් ය. 4. නිශ්ශංක අලගක්කෝනාර ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: පෙර ගෙවුම් සහිත දුරකථනයක් භාවිත කරන සුරම්‍යා කිසි දිනෙක සන්නිවේදන මධ්‍යස්ථානයකට තම අංකය ලබා නොදී, කාඩ්පතක් මගින් පෙර ගෙවුම් කරයි. ඉන් ඇයට ඇති වාසියක් වීමට අවම ඉඩක් ඇත්තේ, 1. තමන් නොදන්නා අතහැරුණු ඇමතුම්වලට (Missed calls) ඇ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
අපොස්තුලුවරුන් දොළොස්දෙනා අතුරෙන් පළමු ප්රාණ පරිත්යාගිවරයා වූයේ, 1. ශුද්ධ වූ පේදුරුතුමා ය. 2. ශුද්ධ වූ ජොහන්තුමා ය. 3. ශුද්ධ වූ ජාකොබ්තුමා ය. 4. ශුද්ධ වූ පිලිප්තුමා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: මිනිසකුගේ ජීවිත කාලය අනුපිළිවෙළට දැක්වෙන වරණය තෝරන්න. A නවජ B ළදරු C පූර්ව ප්‍රසව D යොවුන් E වැඩිහිටි F මහළු G ළමා 1. C A B G D E F 2. C B A D E F G 3. A B C D E F G 4. G F E D...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ස්කන්ධය 250 gක් වන වස්තුවක් 20 m s ප්‍රවේගයකින් ගමන් කරනවිට එහි ගම්‍යතාවය, -1 -1 -1 -1 1. 5 kg m s කි. 2. 50 kg m s කි. 3. 300 kg m s කි. 4. 5000 kg m s කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: ඉහත එක් සාධකයක් අඩු වීම තවත් සාධකයක් වැඩිවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශ අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර තෝරන්න. 1. C හා E 2. A හා D 3. B හා D 4. A හා B (.........) Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත ඒවායින් ආගන්තුක යතුර සම්බන්ධබයන් වඩාත් නිවැරදි ප්රකාශය වන්බන්, 1. . ආගන්තුක යතුර යනු ප්රාථමික යතුරට භාවිත කරන තවත් නමක් ීම 2. . එය වගු 2ක් අතර පමණක් තිබිය හැකි ීම. 3. . බමමගින් වගු බදකක් අතර සම්බන්ධතාවය බගාඩනැගිය හැකිීම 4. . එමගින් වගු බදකක බරබකෝඩ ඉවත් කළ හැකි ීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මිනිසාට සෙලියුලෝස් ජීර්ණය කළ නොගැකි වුව ද එය ආහෘරයක අඩංගු විය යුතු ප්‍රධාන කෘබඛෝහයිඩ්‍රේට් වර්ගයකි. එයට හේතුව, සෙලියුලෝස් 1. සෛල බිත්ති නිර්මාණය කිරීමට ආයක වන බැවිනි. 2. මල බද්ධය වළක්වන බැවිනි. 3. සංචින පිෂ්ඨය සගිත ආහාරයක් බැවිනි. 4. ශුන්ති ප්‍රභවයක් Om බැවිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: භික්ෂූන් වහන්සේලාට ලෙන් පිදීම වැනි දේ වාර්තාකර තැබීමට මෙරට ලියා ඇති පැරණිතම ශිලා ලේඛන වර්ගය පහත කුමන නමකින් හැදින්වේ ද? 1. බ්රාහ්මීය ලිපි 2. ආසන ලිපි 3. පුවරු ලිපි 4. ගිරි ලිපි Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අණුක සූත්‍රය C H O වන කාබෝහයිඩ්රේට පමණක් ඇති පිළිතුර වන්නේ, 12 22 11 1. B හා C 2. D හා E 3. A හා B 4. C හා D පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ඇමරිකා එක්සත් ජනපදයේ මධ්යම ආණ්ඩුවට අයත් බලතල යටතට දැක්වෙන කරුණක් වන්නේ, 1. පළාත් පාලන හා මහා මාර්ග 2. සෞඛ්ය හා සනීපාරක්ෂණ සේවා 3. නිවාස ඉදිකිරීම. 4. විදේශ වෙළඳාම හා විදේශ කටයුතු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
කුකුළු ඳළටවුන්ට ඳශමු ිශනකේ ී ආවහයඹට රඵහ කදන ද්‍ර඼ය ඼න්කන්, 1. ආය බක ඿රහකඹ ඹ. 2. ඼්ශධක ඿රහකඹ ඹ. 3. විටිතන් B වහ ග්ල෕කකෝ඿ස ඹ. 4. සුනු ඿වල් ද වහ සිප්තිපි කටු ඹ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ජී. බී. සේනානායක මහතා ලියූ කෙටිකතාවන් තුළින් තත්කාලීන සමාජ තොරතුරු රැසක් හෙළි වේ. 1. යම් තත්ත්වයකට අයත්. 2. ඉතා පැරණි කාලයට අයත්. 3. ඒ කාලයට අයත්. 4. වර්තමාන කාලයට ගැළපෙන සේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: • විශාල නියඟය ................... කෙත්වතු නිසරු විය. • ඇය එම අවස්ථාවේ දැරියක ................... රඟපෑවා ය. • රට ජාතිය බේරාගැනීම ................... සියලු ජනයා ක්රියා කළ යුතු බව සේනාධිපති ප්රකාශ කළේ ය. • තම ඥාතියා සිහිවීම ..........
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්‍යවසායකත්ව කාර්යයේ නිරතවීමෙන් ව්‍යවසායකයාට හිමිවන ප්‍රතිලාභයකි, 1. ස්වයංපෝෂිත බව 2. ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩුවීම 3. කාර්යයන් ඉතා පහසුවීම 4. රැකියා අවස්ථා ජනනය වීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
තොරතුරු පද්ධතියක ප්රධාන කාර්ය තුන වන්නේ, 1. ආදානය, සැකසීම සහ ප්රතිදානයයි. 2. තෝරාගැනීම, පිටපත් කිරීම සහ ඇලවීමයි. ් 3. සැලසුම, සංවර්ධනය සහ පරීක්ෂාවයි. 4. කේතනය, සම්පාදනය සහ ක්රියාත්මක කිරීමයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ියංවරසගී ඹසයථාර්ථල් ඿ාහි යසබා඾ණඹක්සඵ඼ සඅදසඳත්ස඼සඇත්හත්සඹ. 1. උ඿඿න 2. ඿ැඵෑසඅරු කින්සයුත් 3. භනාසහ඿ සතියුණු 4. අ්ථයඹ සගැරහඳන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ශන බල නිසා ජලය සතු සුවිශේෂ ගුණයක් නොවන්නේ, 1. තාපාංකය ඉහළ අගයක් ගැනීම. 2. වර්ණයක්, රසයක් හෝ ගන්ධයක් නොතිබීම. 3. අයිස්වලට වඩා ජලයේ ඝනත්වය වැඩිවීම. 4. ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් පැවතීම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: තණ්ශාවලන්, භානවයන් ශා මිතයා ද්඿්යෙවයන් මිදී කරුවාවලන් ශා ප්රඥාාවලන් පිරිය ුතතු ගුව ධර්භ ලන්වන්, 1. වාභාධිය යි. 2. ඳාරමිතාලන් ය. 3. සී඼ය යි. 4. බාලනාල යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
‘‘ශ්රී ලංකාවේ ජනගහන වර්ධන වේගය පහළට’’ යන ප්රකශය තුළින් බලපෑම් එල්ල කරන පරිසර සාධකය වන්නේ, 1. ආර්ථික පරිසරයයි. 2. ආසන්න පරිසරයයි. 3. ගෝලීය පරිසරයයි. 4. ප්රජා පරිසරයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ ජනතාවට ඉතා ඉක්මනින් තොරතුරු ලබා දිය හැකි මූලාශ්‍ර, 1. D හා F ය. 2. B හා C ය. 3. C හා F ය. 4. C හා D ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: කිසියම් ක්රියාවක් කුශල කර්මයක් වීම සඳහා මුල්විය හැකි චේතනා වන්නේ, 1. අනිත්ය, දුක්ඛ, අනාත්මයි 2. අලෝභ, අදෝස, අමෝහයි 3. ලෝභ, දෝස, මෝහයි 4. නියත, සුඛ, ආත්මයි Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: "මල් ප්රඩක්ෂන්" ව්යාපාරය හා සම්බන්ධ නිවැරදි ප්රකාශය වන්නේ, 1. මෙම ව්යාපාරයේ පැවැත්ම අඛණ්ඩ වේ. 2. මෙම ව්යාපාරය ලියාපදිංචිය අනිවාර්ය නොවේ. 3. මෙම ව්යාපාරය සේවා නිෂ්පාදන ව්යාපාරයකි. 4. මෙම ව්යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ඇත. පිළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: ඉහත 16 වන ප්රශ්නයට අදාළව ඉදිරිපත් කර ඇති තොරතුරු උපයෝගී කර ගෙන වගකීමක් පමණක් ඇතුලත් වන ලක්ෂණ ඇති පිළිතුර තෝරන්න. 1. A, B හා D 2. B, C හා E 3. A, B හා E 4. B, C හා D Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ආහාරවල සෞඛ්යාරක්ෂිත බව සඳහා බලපානු ලබන භෞතික සාධකයකි. 1. කෘමින්ගෙන් හානි සිදුවීම 2. තැලිම හා පොඩිවීම 3. ක්ෂුද්ර ජිවින් සිටීම 4. පලිබෝධ නාශක යෙදීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයාට දේශනා කළේ, 1. චතුරාර්ය සත්‍යයයි. 2. පුනර්භවයයි. 3 3. ත්‍රිලක්ෂණයයි. 4. හේතුඵල දහමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: උඩරටට ¥ත ගමන්වල යෙදුණු ජෝන් ෆයිබස් හා හියුබොයිඩ්ගේ ¥ත ගමන්වල ප්රධාන අරමුණ වූයේ කුමක් ද? 1. ත්රිකුණාමලය වරාය ලබාගැනීම 3 2. වෙළෙඳ සම්බන්ධතා ඇතිකරගැනීම. 3. සංස්කෘතික සබඳතා ඇතිකරගැනීම 4. ලන්දේසි බලකො...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: හවුල් ව්යාපාර ලියාපදිංචිය සම්බන්ධයෙන් බලපාන නීතිය වන්නේ, 1. 1890 හවුල් ව්යාපාර ආඥා පනත 2. 1918 අංක 06 දරණ ව්යාපාර නාම පනත 3. 2007 අංක 07 දරණ සමාගම් පනත 4. 1840 වංචා වැලැක්වීමේ ආඥා පනත...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: වොලිබෝල් ක්‍රීඩාවේ යෙදීමේදී සිදුකරන නිවැරදි ක්‍රියාකාරකමකි 1. පන්දුව අතේ තබාගෙන පිරිනැමීම. 2. ප්‍රහාරය එල්ල කිරීමේ දී දැල ස්පර්ශ කිරීම. 3. පසුපස කලාපයේ ක්‍රීඩකයෙකු වැළැක්වීම සිදු කිරීම. 4. ශරීරයේ ඕනෑම ස්ථානයකින් පන්දුවට පහරදි...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ජලද්‍රාව්‍ය විටමින වන්නේ, 1. A හා B ය. 2. A හා C ය. 3. B හා C ය. 4. E හා K ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
උත්සවය සඳහා ඔහුගේ පැමිණීම සීයට සීයක් ම විශ්වාස කළ නොහැකි ය. 1. සිය වතාවක් ම 2. සපුරා ම 3. දිනපතා ම 4. හැම විට ම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: යහපත් හා අයහපත් බලවේග අතර ගැටුමක් පෙන්නුම් කරන්නේ, 1. සංකේත භාවිතය 2. ආරුඪ නාමයකින් ඉදිරිපත් කිරීම 3. ද්විත්වවාදය 4. යුගාන්තවාදය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ඿හහිතය ම෕රහ්‍රඹ ඇසුරින් මතෙයතුු රඵහගළනීමම් ී අීතතඹ නි඼ළයදි඼ දළීමභට නම් විාහය ුදශියමඹන් ුතතු඼ එභ ම෕රහ්‍රඹ ඳරිය රනඹ කශ ුතතු ඼න්මන්, 1. ඓතිවහසික සිදුවීම් ඼රට ඼ඩහ ඳසුකහලීන සිදුවීම් ද ඼හර්තහවීභ නි඿හ ඹ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිඟාව඼ෝලාද ස෕ත්රගත ුතතුකේ ශා ලගකීේ ල඼ට අනුල ගරු කිරීභත්, අලභන් වනොකිරීභත්, 1. දරුලන්වේ ුතතුකභකි. 2. ශි඿යාවේ ුතතුකභකි. 3. ව්ලාමි තකරු඿යාවේ ුතතුකභකි. 4. වවේලකයාවේ ුතතුකභකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත සඳහන් ඒවායින් පද්ධති සංවර්ධන ජීවන චක්රයේ (SDLC) පියවරක් නොවන්නේ, 1. පද්ධති සැකසුම් (System Design) 2. පද්ධති විශ්ලේෂණය (System Analysis) 3. පද්ධති වර්ගීකරණය (System Classification) 4. පද්ධති නඩත්තුව (System Maintenance) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: අසාර්ථකත්වය ව්‍යවසායකයින් සලකන්නේ අත්දැකීමක් ලෙසය, මේ සඳහා හොඳම උදාහරණය වන්නේ 1. ජෙසිකා කොක්ය. 2. ජොන් ලොගී බෙයාර්ය. 3. තෝමස් අල්වා එඩිසන්ය. 4. අයිසෙක් නිව්ටන්ය. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පොලී අනුපාත, මිල මට්ටම් හා සේවා නියුක්තිය අයත් වන ව්‍යාපාර පරිසරය වන්නේ, 1. නෛතික පරිසරයයි. 2. දේශපාලන පරිසරයයි. 3. ප්‍රජා පරිසරයයි. 4. ආර්ථික පරිසරයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ප්රජාතන්ත්රවාදී සමාජයක ජීවත්වන. පුරවැසියකු විසින් ඉටු කළ යුතු සදාචාරාත්මක යුතුකමක් වන්නේ, 1. අධිකරණයට ගරු කිරීමයි. 2. සමාජ සිරිත් විරිත් පිළිපැදීමයි. 3. පවතින නීතියට ගරු කිරීමයි. 4. රජයට නියමිත බදු ගෙවීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: පහත සඳහන් දෑ අතරින් දත්තයක් වන්නේ, A - පන්තියක සිටින සිසුන්ගේ නම් B - වර්ෂ අවසාන විභාගයේ පන්තියේ සිසුන්ගේ ස්ථාන ලබාගත් ලකුණු ලැයිස්තුව C - අ.පො.ස. සා. පෙළ විභාග ප්රතිඵල D - ග...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
දැදිගම සෙල්ලිපියේ සඳහන් වන තොරතුරුවලට අනුව එය 1. සිංහල සංගයේ වැරදිකරුවන්ට සමාව දෙමින් පිහිටවූ අභයදාන සෙල්ලිපියකි. 2. ස්වාධීන පාලකයින් ලෙස කටයුතු කළ වන්නියාර්වරුන් අවනත කරගැනීම පිළිබඳව තොරතුරු සඳහන් වන සෙල්ලිපියකි. 3. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට ප්‍රදානය කළ ගම්වර පිළිබඳව තොරතුරු ඇතුළත් සෙල්ලිපියකි. 4. වික්‍රමබාහු හා ජ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ ව්‍යාපාරයේ මුදල් ගලා එම් හා මුදල් ගලා යාම් අතර වෙනස 1. මුදල් ශේෂයයි. 2. ප්‍රාග්ධනයයි• 3. ආදායමයි. 4. ලාභයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
A=1001BCD ාස B=0101BCD ලනසBCD පංඛ්‍යාසහදකසකකුරසකිරීහභ්නසටැහඵනසඅ ලසව්නහ්න, 1. 11102 2. 1616 3. 148 4. 1610 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: බුද්ධදාස රජතුමා සම්බන්ධ නිවැරදි ප්රකාශනයක් නම් 1. පත්තිනි දේවාලයක් විවෘත කිරීම සඳහා කේරළ රටට ගියේය. 2. තිලෝක සුන්දරී නම් කාලිංග කුමරියක් විවාහ කර ගත්තේ ය. 3. ගැබිණි මව්වරුන් සඳහා මාතෘ නිවාස ඉදිකර...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: බෑවුම් ප්‍රදේශවල ඉරි තැලීම්, පොළවෙහි ගිලා බැසීම් වැනි පූර්ව ලක්‍ෂණ දැකිය හැක්කේ, 1. නාය යාමකදීය. 2. ගංවතුර තත්වයකදීය. 3. ගිනිකඳු පිපිරීමේදීය. 4. සුනාමි තත්වයකදීය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
අපෝසුතුළුවරුන්ගේ ක්‍රියා පොතෙහි සඳහන් අනනියස් සහ සපිරා සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ 1. තම වත්කම් ආරක්ෂා කළ යුතු බවයි. 2. ඉඩම් විකිණිමේදී ප්‍රවේශම් විය යුතු බවයි. 3. අන් අයගේ යහපත ගැන සතුටු විය යුතු බවයි. 4. බොරු කරන අයට භයානක විනිශ්චයක් පැමිණෙන බවයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
‘‘ප්රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමින් දිරයි. ඔවුන්ගේ ආයුෂය වැඩෙන්නේ ය’’ යන අදහස ඇතුළත් වූයේ කුමන සූත්රයේදී ද? 1. ව්යග්ඝපජ්ජ සූත්රය. 2. දෝණපාක සූත්රය. 1 3. සිගාලෝවාද සූත්රය. 4. පත්තකම්ම සූත්රය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: මුදල් ගෙවීමේ කවුන්ටරයක භාවිතා කරනු ලබන මුදල් අයකැමි යන්ත්‍රයේ මුදල් බහාලන ලාච්චුව විවෘත වන්නේ විදුලිය ඇතිවිට මුදල් අයකැමිගේ ඇඟිලි සලකුණෙන් හෝ මුහුණ හදුනා ගැනීමෙන් පමණි. ඉහත ක...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ඵලදායි ඉගෙනීම යහපත් සෞඛ්‍යයකට ද, යහපත් සෞඛ්‍යය ඵලදායී ඉගෙනුමකට ද දායක වෙයි. මෙම ප්‍රකාශය 1. සත්‍ය හෝ අසත්‍ය බව කිව නොහැක. 2. තරමක් දුරට සත්‍යයකි. 3. සත්‍යයකි. 4. අසත්‍යයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
E - රාජ්ය යටතේ සේවා ලබන පාර්ශවයක් ලෙස සැලකිය නොහැක්කේ, 1. G 2 G 2. G 2 S 3. G 2 B 4. G 2 C පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
* ඔවුහු තෑගි බෙදා දුන්හ. * දරුවෙනි, සැමදාම සතුටින් ජීවත් වන්න. * තෝ දිනපතා පාඩම් කරන්නෙහි. * ප්‍රධානියා ලේකම්වරිය ලවා ලියුමක් පිටපත් කරවයි. ඉහත සඳහන් වාක්‍යවල තද කළු අකුරින් මුද්‍රිත පද හැඳින්වීම සඳහා යෙදෙන ව්‍යාකරණමය අනු අංගවල අනුපිළවෙළ කුමක් ද? A මධ්‍යම පුරුෂ ඒක වචන උක්ත පදය B විධි ක්‍රියා C ප්‍රයෝජ්‍ය ක්‍රියා D අතීත...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බර 300 N වූ පෙට්ටියක් පොළොව මට්ටමේ සිට 1.5 m ක් ඉහළින් ඇති රාක්කයකට ඔසවා තබනු ලැබේ. මෙම කාර්යය කිරීම සඳහා 2 s කාලයක් ගත වේ. මිනිසාගේ කාර්යය කිරීමේ ශීඝ්රතාව කොපමණ වේ ද? 1. 150 J s-1 2. 225 J s-1 3. 300 J s-1 1.5 m 4. 400 J s-1 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ගිහි කල නම් පිළිවෙළින් අන්තර්ගත වරණය වන්නේ, 1. උපතිස්ස හා කෝලිත ය. 2. සංජය හා උපතිස්ස ය. 3. කෝලිත හා සිගාල ය. 4. කෝලිත හා සංජය ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
රටක විධායකය, ව්‍යවස්ථාදායකයට වගකීමට සෘජුවම බැ`දී නැති ආණ්ඩුක්‍රමය හඳුන්වනු ලබන්නේ, 1. ජනාධිපති ආණ්ඩුක්‍රමය ලෙසය. 2. කැබිනට් ආණ්ඩුක්‍රමය ලෙසය. 3. මිශ්‍ර ආණ්ඩුක්‍රමය ලෙසය. 4. වෙස්මිනිස්ටර් ආණ්ඩුක්‍රමය ලෙසය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශ්රී ලංකාවේ සිදුකරන නිෂ්පාදන අතර, ලුණු නිෂ්පාදනය හා කුරුඳු තෙල් නිස්සාරණය ප්රධාන වේ. එම නිෂ්පාදනවල දී යොදා ගනු ලබන වෙන් කිරීමේ ක්රම ශිල්ප නිවැරදිව දක්වා ඇති වරණය කුමක් ද? කුරුඳු තෙල් ලුණු 1. සරල ආසවනය හුමාල ආසවනය 2. හුමාල ආසවනය ස්ඵටිකීකරණය 3. වාෂ්පීකරණය ස්ඵටිකීකරණය 4. භාගික ආසවනය වාෂ්පීකරණය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ගැටුම් නිරාකරණයේදී පුද්ගලයා සතුවිය යුතු සමාජීය ගුණාංගයක් වන්නේ මින් කුමක් ද? 1. කරුණාව. 2. ඵලදායී සන්නිවේදනය. 3. ඉවසීම. 4. සවන්දීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ප්‍රජාතන්ත්‍රවාදී රටක පරමාධිපත්‍ය බලයේ හිමිකරුවා වන්නේ, 1. ජනතාවයි. 2. අමාත්‍ය මණ්ඩලයයි. 3. ජනාධිපතිය. 4. ආණ්ඩුවයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: කලාත්මක බවින් අනූන වටදාගෙයකට උදාහරණයක් වන්නේ, 1. මැදිරිගිරියේ වටදාගේ 2. ලංකාරාම වටදාගේ 3. ථූපාරාම වටදාගේ 4. තිරියාය වටදාගේ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: දෙවන ධර්ම¥ත ගමනේදී පාවුල් තුමා ජොහන් මාර්ක් ගෙන යාමට කමැති වූයේ, 1. දැඩි මතධාරියෙක් බැවිනි. 2. පළමු ගමනේ පර්ගායේදී හැරී ගිය බැවිනි. 3. බාර්ණබස්ගේ ඥාති පුත්‍රයා බැවිනි. 4. තීරණ ගැනීමේදී පසුබට වන බැවිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්යයක් දෙස බලා සිටි විමල් එහි භාවිත වන ග්රාම්ය භාෂාව පිළිබඳ අප්රසාදය ආයතනය වෙත දන්වා යැවිය යුතු යැයි සිතී ය. ඔහු, 1. නිශ්ක්රීය ග්රාහකයෙකි. 2. සක්ර...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: ඡන්දදායකයින්ට කිසිදු අයුතු බලපෑමකින් තොරව තම දේශපාලන මතය මැතිවරණයක දී ප්රකාශ කිරීමට ඉඩ සැලසීම පහත කවර මැතිවරණ ක්රමයක මූලික ලක්ෂණයක් ද? 1. නිදහස් මැතිවරණයක 2. ජනතාවාදී මැතිවරණයක 3. සාමකාම...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: වේදිකා නාට්‍යයක් නරඹන පුද්ගලයා හඳුන්වනු ලබන්නේ, 1. පාඨකයා ලෙස ය. 2. ප්‍රේක්ෂකයා ලෙස ය. 3. නරඹන්නා ලෙස ය. 4. රසිකයා ලෙස ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත සංගීත භාණ්ඩ කුලකයන් අතරින් එකම ගණයට අයත් භාණ්ඩ ඇත්තේ කුමන පිළිතුරේ ද? 1. වයලීනය, මැන්ඩලීනය, සිතාරය, ගිටාරය 2. සර්පිනාව, බටනළාව, මවුත්ඕගනය, වයලීනය 3. ගිටාරය, තබ්ලාව, මැන්ඩලීනය, රබාන 4. බෙරය, වයලීනය, සිතාරය, හොරණෑව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: විරුද්ධාර්ථවත් පද යුගලයක් සහිත වරණය තෝරන්න. 1. අවම - අධම 2. අනුචිත - නුසුදුසු 3. අසාරුප්පය - අකටයුත්ත 4. බහුල - විරල Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයේ මුදල් තම පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීමෙන් ඇතිවන ප්‍රතිඵලය වනුයේ, 1. වත්කම් අඩුවේ, වගකීම් අඩුවේ. 2. වත්කම් වැඩිවේ, වගකීම් වැඩිවේ. 3. වත්කම් වැඩිවේ, හිමිකම් වැඩිවේ. 4. වත්කම් අඩුවේ, හිමිකම් අඩුවේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණය පදනම් කර ගෙන අමාවතුර කෘතිය රචනා කරන ලද සාහිත්‍ය යුගය වන්නේ, 1. කුරුණෑගල සාහිත්‍ය යුගයයි. 2. දඹදෙණි සාහිත්‍ය යුගයයි. 3. අනුරාධපුර සාහිත්‍ය යුගයයි. 4. පොළොන්නරු සාහිත්‍ය යුගයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: ජේසුස් වහන්සේගේ් සලුවට අත ගැසූ ස්ත්රියට සුවය දානය කරමින් උන්වහන්සේ වදාළ වදන් වනුයේ, 1. ඔබ ගොස් පූජකයන් ඉදිරියේ පෙනී සිටින්න. 2. ගැළවීම අප මේ ගෙදරට පැමිණ ඇත. 3. ඔබේ පව් ඔබට කමා කළේය. 4. ඔබේ ඇ...
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: නියම කරන ලද වයස් සීමාවක් ඉක්ම වූ ජනතාවට පාලකයන් තෝරා ගැනීමට ඇති බලය හඳුන්වන්නේ, 1. සමානුපාතික ඡන්ද බලය ලෙසිනි. 2. සර්ව ජන ඡන්ද බලය ලෙසිනි. 3. නියෝජිත ඡන්ද බලය ලෙසිනි. 4. ස්වාධිපති ඡන්ද බලය ලෙසිනි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය