prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වෙබ් පිටුවක් තුලට අධිසන්ධානයක් ඇතුලත් කිරීම සඳහා වඩාත් සුදුසු ඛණ්ඩය තෝරන්න.
1. <a > http://www.moe.gov.lk</a>
2. <a hyperlink=' Ministry of Education, Sri Lanka '> http://www.moe.gov.lk</a>
3. <a src=' http://www.moe.gov.lk... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මෙරට ගල් යුගයට අයත් මෙවලම් හමු වූ අර්ධ ශුෂ්ක කලාපයේ පොළවේ මැටි සහිත වැලි පසකින් වැසුණු බොරලු තට්ටුව හැඳින්වූයේ මින් කවර නමකින් ද?
1. පීඩන ශල්කනය
2. කුම්භීය නිඛනන
3. ඉරණමඩු සැකැස්ම
4. නවනීත
Answer... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයේ මුදල් තම පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීමෙන් ඇතිවන ප්‍රතිඵලය වනුයේ,
1. වත්කම් අඩුවේ, හිමිකම් අඩුවේ.
2. වත්කම් වැඩිවේ, හිමිකම් වැඩිවේ.
3. වත්කම් වැඩි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: රටක උත්තරීතර මෙන්ම මූලික නීතිය ද වන්නේ,
1. අපරාධ නීතිය
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය
3. දේශීය නීතිය
4. සිවිල් නීතිය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘දුර ගමන් කරන, තනි ව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන ...’’යන ගාථාවේ මුල් දෙපදය වන්නේ,
1. ‘‘සුසුඛං වත ජීවාම - වේරිනේසූ අවේරිනෝ’’ යන්නයි.
2. ‘‘යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං’’ යන්නයි.
3. "¥රංගමං ඒකචරං - අසරීරං ගුහාසයං’’ යන්නයි.
4. යෝ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත දැක්වෙන වියදම් අතරින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර දැරීමට සිදුවන වියදමක් ලෙස සැලකිය හැක්කේ,
1. මෝටර් රථය 10% ක්ෂය කිරීමේ වියදම
2. ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීමේ වියදම
3. කළමණාකරුවන්ගේ වැටුප් ගෙවීමේ වියදම
4. පරිගණක යන්ත්‍රයක් මිලට ගැනීමේ වියදම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවලට පැවර් ඇති කාර්ය ඇතුළත් තේමා දෙකක් නිවැරදිව දක්වා ඇති පිළිතුර | - තෝරන්න.
1. පොදු මංමාවත් - නාගරික පාසල්
2. පොදු මංමාවත් - ජල සම්පාදනය
3. පොදු මංමාවත් - මහජන පොළ
4. පොදු මංමාවත් - මහජන සෞඛ්‍යය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පෙරදිග සංගීතය
Question: භාත්ඛණ්ඩේ ස්වර ලිපි ක්‍රමයට අනුව කෝමල ස්වරයක් හැඳින්වීම සඳහා භාවිතා කරන සංකේතය කුමක්ද?
1. ස්වරය මත සිරස් ඉරක් ඇඳීම
2. ස්වරය යටින් තිතක් තැබීම
3. ස්වරය යටින් තිරස් ඉරක් ඇඳීම
4. ස්වරය මත තිතක... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: මිනිස් අවශ්‍යතා හා වුවමනාවල ලක්ෂණ පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. අසීමිතයි, මූලිකව පැනනගී.
2. විවිධයි, සියලු දෙනාට පොදුයි.
3. සීමිතයි, විවිධයි.
4. පොදුයි, සීමිතයි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ජාතික නිවාස හා ඉදිකිරීම් කටයුතු සිදුකිරීම,
1. පළාත් සභාවක පළාත් සභා ලැයිස්තුවට අයත් බලයකි.
2. පළාත් සභාවක සංවෘත ලැයිස්තුවට අයත් බලයකි.
3. පළාත් සභාවක සමගාමී ලැයිස්තුවට අයත් බලයකි.
4. පළ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පුද්ගලයකු තුළ සැඟවී ඇති ශක්තීන් හඳුන්වන්නේ,
1. විභව්‍යතා ලෙසය.
2. දක්ෂතා ලෙසය.
3. කුසලතා ලෙසය.
4. අවස්ථා ලෙසය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ගාත්රාක්ෂර ලෝප සන්ධියට උදාහරණයක් නොවන්නේ කුමක් ද?
1. මංමුලා
2. මිහිංතලය
3. වල්ලම්බලම
4. ළිං පඩිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සහන්ගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ මුළු මුදල් ගලා ඒම් ප්‍රමාණය,
1. රු. 500 000 කි.
2. රු. 450 000 කි.
3. රු. 300 000 කි.
4. රු. 200 000 කි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ව්‍යායාම් කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍ය වන්නේ,
1. ඇස් පෙනීමේ දුබලතා සහිත වූවන්ට
2. මලල ක්‍රීඩකයින්ට
3. අවුරුදු 20 ට වඩා අඩු වූවන්ට
4. දියවැඩියා රෝගීන්ට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: යකඩ හා වානේ කර්මාන්තය හා සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර වන්නේ,
1. B හා C ය.
2. A හා B ය.
3. C හා E ය.
4. D හා E ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර තුළ හටගන්නා විවිධ ගනුදෙනු හා සිදුවීම් ගිණුම්කරණයේදී සලකා බලයි. පහත දෑ අතුරින් සිදුවීමක් ලෙස සැලකිය හැක්කේ,
1. රු. 50 000 ක බැංකු ණයක් ගැනීම.
2. රු. 5 000 ක විදුලි බිල ගෙවීම.
3. රු. 25 000 ක භාණ්ඩ තොගයක් විකිණීම.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ක්ෂමතාව 1000 W ක ගිල්ලුම් තාපකයක් 250 V ක ජව සැපයුමක් හා සම්බන්ධ කළ විට තාපන දඟරය තුළින් ගලා යන ධාරාව කොපමණ ද?
1. 4 A
2. 0.25 A
3. 5 A
4. 0.4 A
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: වේදිකාවේ සිව්වන බිත්තිය (Fourth Wall) යන සංකල්පය භාවිතා වන්නේ කුමන වේදිකා ආකෘතියේදීද?
1. ත්‍රස්ට් වේදිකාව
2. අරීනා වේදිකාව
3. වීදි නාට්‍ය වේදිකාව
4. ප්‍රොසීනියම් වේදිකාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
අධික සුශං හිත විඹිව ඳිමය තත්ත් ඹටරත් පස බි ගහකට රඹී භට ඩහත් සුදුසු ජර ඳහදන ක්රභඹ ්නර්න
1. බි්නදු ජර ඳහදනඹ ඹ.
2. ඇ ස ජර ඳහදනඹ ඹ.
3. ීු ජර ඳහදනඹ ඹ.
4. ඉසින ජර ඳහදනඹ ඹ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගිණුම්කරණයේ මුලික අරමුණ.
1. ව්‍යාපාරයේ ලාභ හෝ අලාභ ගණනය කිරීම වේ.
2. ව්‍යාපාරික ගනුදෙනු නිසි පරිදි වාර්තා කිරීම වේ.
3. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද යන්න පරීක්ෂා කිරීම වේ.
4. තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු ඇල්මැති පාර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ෙෘහ විදුත් ඳරිඳථ ය ප ොද ඇති සිතිති ඳරිඳථ ඳිනයනප යර් වඩත් පහොනයන් ඳහි ලි වන සම්ඵන්ධතව පතෝරන්න.
1. ස‍්හන් ආරක්ෂව - පරේණිගතෙත සම්ඵන්ධ
2. විබව අන්තර ඳයන - පරේණිගතෙත සම්ඵන්ධ
3. ස‍්හන් ආරක්ෂව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඳරිගණකසවවරපනසස(virus) සපම්බ්නධහල්නසඅපතයසසප්රකාශ්ලසකු ක්දස?
1. ත ාසවැනි සවසතවත්සවවරපනසනිඳදවී සහ වත්සප්රතිවලිතස(Replicate) වී මස ැකිවී
2. ියලළු සඳරිගණකසවවරපනසමිනිපාසවිිය්නසනිර් ාණලසකරනසටදසවවාල
3. ඳරිගණකසාාවිතාසකර්නන්නමසහරෝ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පරිගණකයට යතුරුපුවරුවක්, මූසිකයක් සම්බන්ධ කළ හැකි කෙවෙනි (Ports) වර්ග කිහිපයකි. වඩා නිවැරදි කෙවෙනි වර්ගය වන්නේ,
1. මොඩම් කෙවෙනිය PS2 හා USB
2. විශ්ව ශ්‍රේණිගත (USB) , PS2 හා ශ්‍රේණිගත කෙවෙනි
3. සමාන්තර ගත, PS2 කෙවෙනිය
4. PS2 සමාන්තර ජාලකරන කෙවෙනි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: පහත දක්වා ඇත්තේ ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා ශක්තිය නිපදවා ගනු ලබන එක් ශක්ති සැපයුම් ක්රමයකි. ග්ලුකෝස් කාබන්ඩයොක්සයිඩ් + ජලය + ශක්තිය ඉහත ශක්ති සැපයුම් ක්‍රමය උපයෝගී කර ගන්නා ක්‍රීඩා ඉ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහතරට තෙත් කලාපයේ පිහිටා ඇති ප්‍රාග්ඵෙතිහාසික යුගයේ මානව ජනාවාසයක් දැක්වෙන අක්ෂරය වන්නේ මින් කුමක් ද?
1. B
2. D
3. C
4. A
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: චතුරාර්ය සත්‍යයෙහි පළමු ආර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව බුද්ධ ශ්රාවකයින් කළ යුතු දෙය වන්නේ,
1. සම්පූර්ණයෙන් නැති කර දැමීම හෙවත් ප්රහානයයි.
2. ප්‍රතිපදාව වැඞීම හෙවත් පුහුණු කිරීමයි.
3. සාක්ෂාත් කිරීම හෙවත් ප්‍රතිවේධයට පැමිණීමයි.
4... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: බල සමතුලිත තාවයට උදාහරණයක් ලෙස ගත හැක්කේ,
1. වාහනයකින් තව වාහනයක් ඇදීම.
2. මාළු දැල් ඇදීම.
3. බිම දිගේ ගලක් පෙරළා ගෙන යාම.
4. දුනු තරාදියකින් ස්කන්ධයක් කිරා ගැනීම.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: පරමාණුක ක්‍රමාංකය 11 වන උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගණන
1. 10 යි.
2. 12 යි.
3. 11 යි.
4. 8 යි.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි වඩාත් ශක්තිමත් බලසම්පන්න කුසලාකුසල කර්මයෝ
1. ගරුක කර්ම නාමයෙන් හැඳින්වෙති.
2. ආසන්න කර්ම නාමයෙන් හැඳින්වෙති.
3. ආචිණ්ණ කර්ම නාමයෙන් හැඳින්වෙති.
4. කටත්තා කර්ම නාමයෙන් හැඳින්වෙති.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: එෂලළු ශීතනය භගින් ද භව් ශා භාළු අධීශීතනය භගින් ද ඳරිරක්ණය කරනු ැව . වභහි දී උ්ණත්ල අගයන් පිළිවලළින්,
1. -18°C ශා 4 °C ය.
2. 4°C ශා -18 °C
3. 0°C ශා 100 °C ය.
4. -10°C ශා 10 °C ය.
... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අංග අටකින් යුත් ආර්ය මාර්ගය අයත් වන්නේ,
1. දුක්ඛාර්ය සත්‍යට ය.
2. දුක්ඛ සමුදයාර්ය සත්‍යට ය.
3. දුක්ඛ නිරෝධාර්ය සත්‍යට ය.
4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යට ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගිණුම්කරණ සමීකරණය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. අයිතිකරුගේ ප්රාග්ධනය පවතින විට වත්කම්වල වටිනාකම වගකීම්වලට සමාන වේ.
2. අයිතිකරුගේ ප්‍රාග්ධනයෙන් වගකීම් අඩුකළ පසු ලැබෙන වටිනාකම ව්‍යාපාරයේ වත්කම්වලට සමාන වේ.
3. බැංකු ණයක් ලබ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ‘‘අපි ආයුධ බලයෙන් වසර 05 දී ලබාගත් දේ ආරක්ෂා කර ගැනීමට තවත් වසර 50 ක් සන්නද්ධව සිටිය යුතුය.’’ යැයි ප්‍රකාශ කළේ කවුද?
1. වෝන් වෝල්ක්
2. බිස්මාර්ක්
3. දෙවන විලියම්
4. ලොයිඩ් ජෝර්ජ්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ඳළසචීමකයණඹ වහ ජීහණුවයණඹ ඹන ්රිඹහින ඵන්ධකඹන් නිළයිශ පිිතතුය ඇතුශත් න යණඹ කතෝයහ දක්න්න. ඳළසචීමකයණඹ ජීහණුවයණඹ
1. ිශන 20-30 අතය ආවහය කල් ද තඵහ ගත භහ 8 – 12 ඳභණ කල් ද තඵහ ගත වළකි ඹ. වළකි ඹ.
2. ක්ෂුද්‍ර ජීවීන්කග් බීජහණු ඳභණක් විනහල ක්ෂුද්‍ර ජීවීන් ඳභණක් විනහල කශ. කශ.
3. ක්ෂුද්‍ර ජීවීන් ඳභණක් විනහල කශ. ක්ෂුද්‍ර ජීවීන්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: 1764 වර්ෂයේ දී උඩරට ආක්‍රමණ කළ ලන්දේසි ආණ්ඩුකාරවරයා කවුරුන් ද?
1. ජොරිස් වෑන් ස්පිල්බර්ජන්
2. බැරන් වැන් එක්
3. සීබල් ද වර්ට්
4. වෙස්ටර්වල්ඩ් 4
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: හතරවන මිහිඳු රජතුමාගේ වේවැල්කැටිය සෙල් ලිපියට අනුව හරක් සොරකම් කර අසුවන අයට දුන් දඬුවම නම්,
1. එල්ලා මැරීම
2. දඬුකඳේ ගැසීම
3. සොරාගත් සතුන් අයිතිකරුවන් සොයා ගොස් බාරදීමට නියම කිරීම.
4. හරකාගේ ශරීරයේ තිබෙන මුද්‍රාව, සොරාගේ නළලේ තැබීමට නියම කිරීම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අරමුණකින් තොරව වැඩ කිරීම.
1. මඩේ හිටවපු ඉන්න වගේ.
2. කළුවා මාරපන් ගියා වගේ.
3. අටුවෙන් දුමට පැන්න වගේ.
4. කම්මලේ ඉන්න බල්ල වගේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාශ බෙදා වෙන්කිරීමේ දී ඒ සඳහා යොදාගන්නා නිර්ණායක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. භූමිය, ශ්‍රමය
2. භූමිය, ප්රාග්ධනය
3. භූමිය, ජනගහනය
4. ජනඝනත්වය, භූමිය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා කපිල ලී බඩු සමාගමෙන් රු. 50000 වටිනා ලි බඩු ණයට ගැනීම සටහන් කළ යුතු මූලික සටහන් පොත වනුයේ,
1. මුදල් පොතයි.
2. පොදු ජ’නලයයි.
3. ගැනුම් ජ’නලයයි.
4. විකුණුම් ජ’නලයයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: දේව රාජ්‍යයේ පුරවැසිභාවය ලැබීමට අපේක්ෂා කරන අය තම ජීවිතයේදී මුහුණ දෙන වැදගත්ම අභියෝගය වන්නේ,
1. නිහතමානී වීම
2. සමාව දීම
3. සාමුහිකත්වය
4. වැය වීම.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ඇමරිකානු ප්‍රාන්තවල අභිලාශයන් නියෝජනය කිරීම සඳහා ප්‍රාන්තයකින් දෙදෙනෙකු බැගින් සෙනෙට් සභාවට පත් කරන මුළු නියෝජිතයින් ගණන වන්නේ,
1. දෙසීයකි
2. හැටකි
3. පනහකි
4. සියයකි
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
අවිධිභත් වන්නිවේදනය ක්රියාත්භක ලන ආකාරය රධාන ව්ලරූඳ කිහිඳයකින් ක්රියාත්භක වේ. එහි ීන ඳර්ද දාභවයන් සිදුලන්වන්,
1. ඳණිවිඩ ව්ලබාලය අනුල වතොරතුව නිදශවව ගභන් වනොකි පභ වභහි රධාන ක්ණයකි.
2. තභන් විසින් වතෝරා ගන්නා ද කිහිඳ වදවනකුට ඳභණක් වතොරතුව ඵා ීනභ.
3. අශඹු වව වතෝරාගත් පිරිවකට වතොරතුව ඳැතිර යන අතර සියලු වදනාටභ ඳණි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: වලාකුළු පරිගණක සම්බන්ධයෙන් සපයන සේවාවන්ට අදාල පහත සඳහන් ප්‍රකාශ සලකන්න. පහත ABC ප්‍රකාශ නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ, A) මෘදුකාංග සංවර්ධන සහ මෘදුකාංග ධාවනය සඳහා අවශ්‍ය පරිසරයක් ලබාදීම. B) අන්තර්ජාලය තුළ ස්ථාපනය කර ඇති මෘදු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳවත ව්න A වහ B රර දක්හ ඇති ආවහය නිසඳහදන ක්‍රිඹහ ස වහ ළදගත් න ආවහයර ‘අගඹ එකතු කිරීර ’ ක්රභ නිළයදි ිළිවර ස්න ව්න ිළිවතුය රතෝය්නන. A - කිිමිළටිරට විටමි්න එකතු කිරීභ B - ලුණුරට අඹඩී්න එකතු කිරීභ
1. ු කිරීභ අභ ළකසීභ
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත ගනුදෙනු අතුරෙන් හිමිකම වැඩිවන ගනුදෙනුව තෝරන්න.
1. රු. 25 000 ක බැංකු ණයක් ගැනීම.
2. රු. 8 000 ක වැටුප් ගෙවීම.
3. රු. 25 000 කොමිස් ආදායමක් ලැබීම.
4. රු. 12 000 ක ලී බඩු මිලදී ගැනීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තමන්වහන්සේ අවබෝධ කළ ධර්මය ගැඹුරු බවත්, කෙලෙස් භරිත සාමාන්‍ය ජනයාට අවබෝධ කළ නොහැකි බවත් මෙනෙහි කරමින් සිටි බුදුරජාණන් වහන්සේට ධර්මය දේශනා කිරීමට ආරාධනා කළේ,
1. ඝටීකාර මහා බ්‍රහ්මයාය
2. ගවම්පතී මානවකයාය
3. හුහුංක බ්‍රාහ්මණයාය
4. සහම්පති මහා බ්‍රහ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: උගුරට ම පිරෙන තුරු ආහාර ගන්නා තැනැත්තා හැඳින්වීම සඳහා යෝග්‍ය සාසනික වචනය වන්නේ,
1. භුත්තව මිතක
2. කාකමාසක
3. අලංසාටක
4. තත්ථාවට්ටක.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ.
1. පැවති කරදරයකින් ගැලවෙන්නට කළ දෙයින්, ඊටත් වඩා කරදරයකට පත්වීම.
2. පහසු මාර්ග තිබියදීත් වේදනාකාරී මාර්ග ගැනීම.
3. නොදන්නා දේ කරන්නට ගොස් අමාරුවේ වැටීමකි.
4. බරපතළ තත්ත්වයක් තුළ, එය නො... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අයිතිකරුගේ වගකීම අසීමිත වීම, නෛතික පුද්ගලභාවයක් නොමැති වීම, ලියාපදිංචිය අනිවාර්ය නොවීම යන ලක්ෂණ අයත් ව්‍යාපාර සංවිධාන වර්ග දෙක වනුයේ,
1. කේවල ස්වාමි, හවුල් ව්‍යාපාර
2. කේවල ස්වාමි, සංස්ථාපිත සමාගම්
3. කේවල ස්වාමි, සමූපකාර
4. රාජ්‍ය සංස්ථා, සංස්ථාපිත සමාගම්
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සන්ධීය ආණ්ඩුක්රමයක ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
1. CDE
2. BEF 1
3. BCE
4. ACE
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: * පෙර තිබූ ජල උල්පත් සිඳීයාම * ගස් ක්‍රමයෙන් ඇලවී යෑම. * පොළොව ගිලා බැසීම. වැනි තත්ත්වයන් අයත් ආපදා වර්ගය හැඳින්විය හැක්කේ,
1. ගංවතුර තත්ත්වයක් ලෙසය.
2. නායයෑම් තත්ත්වයක් ලෙසය.
3. භූමිකම්පා තත්ත්වයක් ලෙසය.
4. සුනාමි තත්ත්වයක්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කොර කන්සිකේ කුරකේ කඵෝගරට ඵහුර ළශකන කයෝගඹක් න්කන්,
1. ිශඹභරන්කෆක කයෝගඹ ඹ.
2. ඇන්්රළක්කෝන් කයෝගඹ ඹ.
3. ඳ්ර විිත්රඹ කයෝගඹ
4. හිටුභළීමක කයෝගඹ ඹ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . රීටා පුරුද්දක් වශයෙන් භාවනා කරයි. නිතරම සංගීතය රසවිඳීමට ප්‍රිය කරන ඇය හොඳ අන්තර් පුද්ගල සබඳතා පවත්වාගෙන යයි. එසේනම් රීටා තුළ වඩාත් හොඳින් සංවර්ධනය වන්නේ,
1. කායික සෞඛ්‍යයයි.
2. මානසික සෞඛ්‍යයයි.
3. සමාජයීය සෞඛ්‍යයයි.
4. අධ්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතික නැව්පතියා ශ්‍රී ලංකාවේ සිරකරුවකු බවට පත්වූයේ,
1. දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේ දී ය.
2. පළමුවෙනි විමලධර්මසූරිය රජුගේ කාලයේ දී ය.
3. දෙවෙනි විමලධර්මසූරිය රජුගේ කාලයේ දී ය.
4. පළමුවෙනි රාජසිංහ රජුගේ කාලයේ දී ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පහත වැකි අතරින් නිවැරදි වැකිය තෝරන්න.
1. ඕනෑම ව්‍යාපාර අදහසක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ය
2. ව්‍යාපාර අදහස් සිය ගණනක් අතරින් හොඳ ව්‍යාපාර අවස්ථාවක් තෝරාගත යුතුය
3. පුද්ගල දක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ විසින් ‘‘වඩාත් සමීප හේතු සාධක පමණක් සලකා බලා බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ නිගමනවලට නොඑළඹිය යුතු යැයි’’ දේශනා කොට වදාළේ,
1. ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී ය.
2. ධජග්ග සූත්‍ර දේශනාවේදී ය.
3. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී ය.
4. චුල්ල... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: යාච්ඤාවේ මුලිකාංගයක් වන්නේ මින් කුමක්ද?
1. නිවැරදි ඉරියව්වෙන් දෙවියන් වහන්සේව ඇමතීම
2. හුදෙකලා ස්ථානයක දෙවියන් ඇමතීම.
3. හඬ නගා යාච්ඤාවේ යෙදීම.
4. ඉරු දින දිව්‍ය පුජාවට සහභාගි වීම.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
කායින් සහෝදර ප්‍රේමයට පිටු පා යමින් තම සහෝදරයාව මරා දැමීමට හේතු වු මුල් අගුණ පාපය වන්නේ මින් කුමක්ද?
1. ක්රෝදය
2. අලසකම
3. තණ්හාව
4. ඊර්ෂ්‍යාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: ජාත්‍යන්තර තරඟ වලදී ක්‍රීඩා තරග ආරම්භය සඳහා ආරම්භක පුවරු (Starting Blocks) භාවිතා කළ යුතු ඉසව්ව වන්නේ,
1. 1500 m
2. 800 m
3. 400 m
4. ස්ටීපල් චෙස්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කළ යුතු ආයතනය වන්නේ,
1. අදාළ ප්‍රාදේශීය සභාව
2. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
3. ව්‍යාපාර නාම රෙජිස්ටාර් කාර්යාලය
4. අදාළ පළාත් සභාව
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දඹදෙණිය රාජධානිය අයත් වන්නේ ශ්‍රී ලංකාවේ අතීත පාලන බෙදීම්වලට අනුව,
1. මායා රටට ය.
2. පිහිටි රටට ය.
3. මලය රටට ය.
4. රුහුණු රටට ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: පාරමිතා ධර්ම සම්පූර්ණ කරන ආකාරය අනුව සෑම පාරමිතාවක්ම කොටස් තුනකට බෙදේ. ඒවා නම්,
1. පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යන්නයි.
2. ස්වාර්ථ, පරාර්ථ, උභයාර්ථ යන්නයි.
3. බුදු, පසේ බුදු, මහරහත් යන්නයි.
4. තෘෂ්ණා, මාන, දිට්ඨි යන්නයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වාර පරීක්ෂණ ලකුණු මත දක්ෂ සිසුන් සඳහා ත්‍යාග ලබාදීමට අදහස් කරන විදුහල්පතිතුමා ත්‍යාග මිලදී ගැනීම සඳහා ගුරුවරුන්ගේ සහාය අපේක්ෂා කරයි. මේ සඳහා ගුරුවරු දැනුවත් කළ හැකි වඩාත... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: BIMSTEC (බිම්ස්ටෙක්) සංවිධානයට අයත් රටවල් පහත පිළිතුරු අතරින් තෝරන්න.
1. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව
2. ඉතාලිය, ප්‍රංශය, ඇමරිකාව, ඉන්දියාව
3. ප්‍රංශය, බෙල්ජියම, බ්‍රිතාන්‍ය, ස්වීඩනය
4. බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "කාය කම්ම" සඳහා අදාළ නොවන වරණය තෝරන්න.
1. ප්‍රාණඝාතය
2. මුසාවාදය
3. අදත්තාදානය
4. කාම මිත්‍යාචාරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක විශ ේෂිත ලක්ෂණයක් වන්ත්ශන්ත් මින්ත් කුමක් ද?
1. ජනතා බලය පරමාධිපතය ශලස සැලකීම
2. පාලකයා අසීමාන්ත්ික ශලස බලය බුක්ි විඳීම
3. පුරවරසියන්ත්ශේ සහභාගීත්වය අවම වීම
4... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: අයඩිනීකෘෙ ලුණු කිතෝ ග්රම් කකකට තඳොටසියම් අයතඩ්ට් 50 mg ක් අඩංගු තේ. කම ලුණු මිශ්රණතේ තඳොටසියම් අයතඩ්ට් හි වංයුතිය ppm ලලින් නිලෆරදිල දක්ලළ ඇත්තත් කුමන පිළිතුතරහිද
1. 50 ppm තේ.
2. 0.5 ppm තේ.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
විෂ ශරීර ගතකොට මරණයට පත් කරන ලද පියතුමා කවුරුන් ද?
1. මැක්සිමිලියන් කෝල්බේ
2. ජාකෝමේ ගොන්සාල්වෙස් ්
3. මනුවෙල් ද මිරැන්ඩා
4. මයිකල් රැඳ්රිගු
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: අංශභාගය රෝගය ඇතිවීමට බලපෑ හැකි කරුණක් වන්නේ,
1. කිරීටක ධමනිය හෝ එහි ශාඛාවක් තුළ මේදය තැන්පත් වීම.
2. හෘදයට රුධිරය සපයන රුධිර නාලය තුළ මේදය තැන්පත් වීම නිසා රුධිර සැපයුම අඩාල වී... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පොදු ජ’නලයෙහි ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය වන්නේ,
1. විකුණුම් ඉන්වොයිසිය.
2. පිළිපත
3. ගැනුම් ඉන්වොයිසිය.
4. ජ‘නල් වවුචරය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප,
1. අවශ්‍යතා වේ.
2. භාණ්ඩ වේ.
3. වුවමනා වේ.
4. නිෂ්පාදිත වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ක්‍රීඩා තරගය ආරම්භවන මොහොතේ ..................................... ආරම්භක ස්ථානයට වාර්තා කර තිබුණේ නැත.
1. තරගකරුවන්
2. තරගකරුවෙක්
3. සියලුම තරගකරුවෝ
4. තරගකරුවෝ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වූ ඔහුට මැණික් කර්මාන්තය පිළිබඳ තිබූ හසලත්වයහසලත්වයහසලත්වයහසලත්වය විස්මය දනවනසුලු ය.හසලත්වය
1. ස්ථාවරත්වය
2. ප්‍රධානත්වය
3. ප්‍රමුඛත්වය
4. නිපුණත්වය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ප්රවෘත්ති සාකච්ඡාවක් යනු,
1. ඒක මාර්ගික සන්නිවේදන අවස්ථාවකි.
2. දෙදෙනෙකු අතර සිදුවන සාකච්ඡාවකි
3. ද්වි මාර්ගික සන්නිවේදන අවස්ථාවකි.
4. තනි පුද්ගලයෙකු මෙහෙයවන රැස්වීමකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: අපති තත්ත් ඹටකත් ආවහය ඇසුරු කිීමක ී
1. ආවහය ඇසුරු තුශ ඇති හතඹ සිඹල් දර ඉත් කයයි.
2. ආවහය ඇසුරුභ තුශ ඇති හතඹ ඉත් කය නයිට්රජන් හයු පුයයි.
3. ආවහය ද්‍රය වහ ඇසුරුභ ඉවශ උසණත්ඹකට ඳත් කයයි.
4. අඩු උසණත් තත්ත් ඹටකත් ගඵඩහ කශ ය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
වෙළඳ සමාගමක් අළුත් භාණ්ඩ ප්‍රචාරණ වැඩසටහනකදී භාණ්ඩ අයිතම තුනක් සහිත ඇසුරුමක් රු. 500/- අලෙවි කරයි. ඇසුරුමේ හාල් 1 kg (A) හා සීනි 1 kg (B) අඩංගු වේ. පාරිභෝගිකයාට තුන්වෙනි අයිතමය ලෙස කිරිපිටි 400 g පැකට්ටුවක් (C) හෝ පරිප්පු 1 kg (D) ලෙස තෝරාගත හැකිය. ඉහත සංසිද්ධිය නිරූපණයට අදාළවනු බුලිය ප්‍රකාශය වන්නේ,
1. A OR B OR (C AND ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: “o® දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මෘ හට මංගලෝත්සව දිනයක් । ලෙස ද පැවැත්විය යුතු ය.” දෙවියන් වහන්සේ විසින් දෙන ලද මෙම නියෝගය සම්බන්ධ වනුයේ,
1. ' සීනයි ගිවිසුමට ය.
2. පාස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වූ සුනිමල් වාර්ෂික ව්‍යවසායකත්ව සමු`ඵව අමතා ප්‍රකාශ කලේ "මට මගේ ව්‍යාපාරය පිළිබඳව හැමදාම දකින සිහිනයක් තිබුණා" යනුවෙනි. මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ,
1. අවිනිශ්චිතතාවයක් ඇති බවයි
2. දැක්මක් සහිත බවයි
3. ප්‍රතිපත්ත... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දකපති, බොජකපති හා මතරමජිබක යනුවෙන් හැඳින්වෙන්නේ,
1. අතීතයේ නීති උල්ලංඝනය කළවුන්ට පැමිණවූ දඬුවම් වර්ග 3 කි.
2. බදු නීතිය යටතේ අය කළ ප්‍රධාන බදු වර්ග 3 කි.
3. නීතිය ආරක්ෂා කිරීම සඳහා පත් කර සිටි නි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
අයිතිකරුගේ හිමිකම වෙනස්වීමට බලපාන ගනුදෙනුව කුමක්ද?
1. රු. 20,000 ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම.
2. රු. 75,000 ක බැංකු ණය ගැනීම.
3. රු. 80,000 ක භාණ්ඩ රු. 100,000 ට ණයට විකිණීම.
4. රු. 10,000 ක ණය හිමියන් පියවීම.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: කව්සිළුමිණ ............................................ මහා කාව්‍යයකි.
1. අග්‍රහාර
2. අග්‍රදාන
3. අග්‍රගණ්‍ය
4. අග්රකාය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: . ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නිරතව සිටින විට සිදුවිය හැකි අනතුරු පහත සටහනේ දැක්වේ. එහි හිස්තැනට සුදුසු පිළිතුර වන්නේ, කැපීම් සීරීම්
1. සන්ධී ආශ්‍රිතව සිදුවන අනතුරුය සිදුරුවීම්
2. අභ්‍යන්තරව සිදුවන අනතුරුය තැලීම්
3. පේශී සම්බන්ධ සිදුවන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
බල ගැන්වූ ආහාරයකට උදාහරණයකි.
1. හත් මාළුව
2. මුං කිරිබත්
3. අයඩින් මිශ්‍ර ලුණු
4. අච්චාරු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පතල් හා කැනීම් මෙන්ම පාලම් ඉදිකිරීම පිළිවෙලින් අයත් වන්නේ කුමන ව්‍යාපාර අංශ වලට ද?
1. ප්‍රාථමික හා ද්විතීයික
2. ද්විතීයික හා තෘතීයික
3. ප්‍රාථමික හා තෘතීයික
4. තෘතීයික හා සේවා
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ෙබුදු ගුව අනන්තයෙ ඒ බුදුගුව අතරින් ආලක කුභාරයාටත්, අංගුලිභාටත් පිහිට වීවභන් පිළිබිඹු ලන බුදු ගුව ලන්වන්,
1. අවරව වරව ගුවය ශා තකරිවදේභ වාරථි ගුවය.
2. ගිනුන්ට උඳව්ථාන කිරිභ ශා තකරිවදේභ වාරථි ගුවය.
3. තකරිවදේභ වාරථි ගුවය ශා අවරව වරව ගුවය.
4. තාදි ගුවය ශා තකරිවදේභ වාරථි ගුවය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ගම්පොළ යුගයේ දී හා කෝට්ටේ යුගයේ රචනා කරන ලද ග්රන්ථ දෙක ඇතුළත් පිළිතුර කුමක් ද?
1. B හා D
2. D හා E
3. A හා B
4. B හා C
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: තිරසාර සංවර්ධනයක් ළඟාකර ගැනීම සඳහා සම්පූර්ණ කරගතයුතු අවශ්‍යතාවයක් නොවන්නේ,
1. භෞතික අවශ්‍යතා
2. සාමාජයීය අවශ්‍යතා
3. ආර්ථික අවශ්‍යතා
4. පරිසර අවශ්‍යතා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
නීතියේ ආධිපත්‍ය තහවුරු වී පවතින සමාජයක දැකියහැකි ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?
1. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් සේ සැලකීම•
2. ස්වාධීන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම.
3. සාධාරණව හා ප්‍රමාදව යුක්තිය පසිඳලීම.
4. නීතිය ඉදිරියේ සියලු දෙනාම අසමාන පුද්ගලයන් සේ සැලකීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: බ්ගෝනියා, පෙපරෝමියා භා සැන්සවේරියා ආදී විසිතුරු පත්‍රික ශාක ප්‍රචාරණය සඳහා වඩාත් ම සුදුසු ක්‍රමය මින් කුමක් ද?
1. දඬු කැබලි සිටුවීම
2. මුල් කැබලි සිටුවීම
3. පත්‍ර කැබලි සිටුවීම
4. අතු බැඳීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ක්‍රි. ව. 1815 දී ශ්‍රී ලංකාවේ බලය බෙදීම සඳහා ඉංග්‍රීසීන් විසින් පත්කරන ලද නිලධාරියා වූයේ,
1. ගම්භාර නම් නිලධාරියාය.
2. ගාමණි නම් නිලධාරියාය.
3. ගමික නම් නිලධාරියාය.
4. රෙසිඩන්ට් නම් නිලධාරියාය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: භහ්ධගගත ගළට් ඳ්ර නිකුත් කිරීභ උදහවයකඹ් නුෙේ,
1. G2C
2. G2G
3. G2B
4. G2E
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: බැංකු ගිණුම් විස්තරයේ සඳහන් ශේෂයට වඩා වැඩි ශේෂයක් මුදල් පොතේ පෙන්වීමට හේතුවක් වන්නේ,
1. තැන්පත් කළ නමුත් නිශ්කාශණය නොවූ චෙක්පත්ය.
2. ව්‍යාපාරය වෙනුවෙන් කෙලින්ම බැංකුවට යැවූ චෙක්පත්ය.
3. ගනුදෙනු කරුවන් කෙළින්ම බැංකුවට යැවූ චෙ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: වායු ගෝලයේ අඩුම උෂ්ණත්වය පවතින්නේ මින් කවර කොටසේද
1. පරිවර්ති ගෝලය
2. තාප ගෝලය
3. බාහිර ගෝලය
4. මෙසෝ ගෝලය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මුල් ඓතිහාසික යුගයේ ජනාවාස අතර ‘‘පරික්ඛිත්ත ගම්’’ වශයෙන් හඳුන්වා ඇත්තේ
1. නාගරික ජනාවාසයක් ආසන්නයේ තිබූ ගමකි.
2. වෙළෙඳුන් වැඩි වශයෙන් ගැවසුනු ගමකි.
3. කිසිම ආරක්ෂාවක් නොතිබූ ගමකි.
4. වැටකින් ආරක්ෂා කර තිබූ ගමකි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: වියළීම සඳහා එළවලු කැබලි කැපූ විගස ඒවා බ්ලාන්චීකරණය කරනූ ලැබේ. මෙයින් අපේක්ෂා කෙරෙනුයේ,
1. වියළීම පහසු කිරීමයි.
2. පරිරක්ෂක ද්‍රව්‍ය ගැල්වීමයි.
3. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමයි.
4. එන්සයිම අක්‍රිය කිරීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
කියනවාට වඩා යමක් ක්‍රියාත්මක කිරීමේ දී වෙනස් වන බව
1. කටින් බතල කොළ හිටවනවා වගේ.
2. දී කිරට බළල්ලුත් සාක්කිලු.
3. අබරා සිල් ගත්තා වගේ.
4. කතාව දෝළාවෙන් ගමන පයින්.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පහත තොරතුරු භාවිතා කර ව්‍යාපාරයේ ශුද්ධ ලාභය ගණනය කර නිවැරදි පිළිතුර තෝරන්න. • ආරම්භක හිමිකම රු. 100 000 කි. • අවසාන හිමිකම රු. 240 000 කි. • කාලච්ෙඡ්දයේ ගැනිලි රු. 100 000 කි.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
අනුරපේ ෙොනසික ආතතිය අවෙ කිරීෙ සඳහො ගත හැකි පිළියෙකි,
1. යහළුවන්පගන් පවන් වී කොලය ගත කිරීෙ
2. තරගකොරී වැඩසට්හන් සඳහො පයොමු වීෙ
3. පෙෙොපියන් අසුපරන් ඉවත් වී හුෙකලොව ගත කිරීෙ
4. උෙපේශනය ලබො ගැනීෙ හො ොවනො කිරීෙ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ව්‍යවසායකත්වය තුළින් ව්‍යවසායකයෙකුට හිමිවන ප්‍රතිලාභයක් වනුයේ,
1. නව භාණ්ඩ හා සේවා වෙළඳපොළට ඉදිරිපත් කිරීම.
2. අපනයනය මඟින් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව
3. ආර්ථික සංවර්ධනයට දායක වීම.
4. නිදහස හා ඉතා ඉහළ තෘප්තිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: ශ්‍රී ලංකෝේ ඛ්නිෙ ්තල් පිරිප දු කිරී්ම් කරෙොන්තශ්ට්ොලොව පිහිටො ඇත්්ත්
1. ්කෝළොන්නොව
2. සපු සපකන්ද
3. ඔරු් ොඩවත්ත (………….)
4. කිරිබත්් ොඩ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.