prompt
string
completion
string
candidates
list
subject
string
‘අ’ තීරුවේ සඳහන් දෑ විස්තර කර‘ආ’ තීරුවේ දක්වා ඇත. ඒවා නිවැරදිව ගළපා පිළිතුර තෝරන්න. ‘ අ ’‘ අ ’‘ අ ’‘ අ ’‘ අ ’ ‘ආ’‘ආ’‘ආ’‘ආ’‘ආ’ ජලගෝලය A පෘථිවිය වටා විවිධ වායුවලින් සමන්විත ස්ථරය වායුගෝලය B ශාක හා සත්ත්ව විශේෂ ඇති ජීව පරිසරය ජෛව ගෝලය C ගොඩබිම හා සාගරවල ව්‍යාප්තව ඇත. D ශාක හා සතුන් ද ජලය ද ව්‍යාප්තව ඇති කොටස 1. A DB 2. BC...
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
‘‘දේශීය ලොකු ළුෑණු අස්වැන්න ලබන කාලයේ දී ආනයනය කරනු ලබන ලොකු ළුෑණු කිලෝග්රෑමයකට රු. 40 ක ආනයන බද්දක් පැනවීමට රජය විසින් තීරණය කර ඇත. ’’ ආනයන බදු පැනවීම අයක් වන්නේ, 1. ආර්ථික පරිසරයට ය. 2. ගෝලීය පරිසරයට ය. 3. ආසන්න පරිසරයට ය. 4. දේශපාලන හා නෛතික පරිසරයට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: " සවනක් ගන බුදුරැසින් මු`ඵ ලොව සදමින් වඩුත් වඩුත් සියලු රැසින් සැදෙත් සැදෙත් ගෙයි ගෙයි පිල්සක් විදහා මොනරු නටත් නටත් ............................................................ ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මංගල සූත්රයේ "අනවජ්ජානි කම්මානි" යන්නෙන් අවධාරණය වන්නේ, 1. නිවැරදි රැකියා ය. 2. කුසල කර්ම ය. 3. අකුසල කර්මය. 4. පහත් රැකියා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: නිව්ටන්ගේ තුන්වන නියමය ක්‍රියාත්මක වන අවස්ථාවක් වන්නේ, 1. ගසකින් ගෙඩියක් වැටීම යි. 2. තිරිංග යොදා වාහනයක් නතර කිරීම යි. 3. අහස් කූරක් ඉහළ යැවීම යි. 4. රතිඤ්ඤා කරලක් පුපුරායෑම යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාරයක් කෙරෙහි බලපෑම් ඇතිකරන ආර්ථික පරිසරයට අයත් සාධක පමණක් ඇතුළත් වන්නේ, 1. විදේශ විනිමය අනුපාතික, විදේශ වෙළඳ ප්රතිපත්ති, වැටුප් අනුපාත 2. නිමැවුම්, පරිභෝජන, විදේශ වෙළඳ ප්රතිපත්ති...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
“o® දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මෘ හට මංගලෝත්සව දිනයක් । ලෙස ද පැවැත්විය යුතු ය.” දෙවියන් වහන්සේ විසින් දෙන ලද මෙම නියෝගය සම්බන්ධ වනුයේ, 1. පාස්කු මංගල්‍යයට ය. 2. පෙන්තකොස්ත මංගල්‍යයට ය. 3. පොරොන්දු දේශයට ඇතුලුවීමට ය. 4. ' සීනයි ගිවිසුමට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ලෝකය දුක මත පිහිටා ඇත. ඊට මූලික හේතුව මිනිස් සිත තුළ ඇති අසීමිත 1. තණ්හාව ය. 2. අකුසල ය. 3. පව්කාර කම ය. 3 4. දුප්පත් කම ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
උඩරට ගොවිපොළවල සාර්ථක ව ඇති කරන, උසස් කිරි නිෂ්පාදනයක් ලබාදෙන, කළු හා සුදු පුල්ලි සහිත විශාල| දේහයක් සහ විශාල Acces ඇති ගව වරිගයකි, 1. මූරා. 2. 8808. 3. ජර්සි. 4. ප්‍රීෂියන්. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
මා දෙන බතින් යැපෙන මා සපයන යානයෙන් ගමන් යන, මා නිසා ජිවත් වන නමුදු ඔවුහු මා කෙරෙහි ගෞරව නොදක්වා ඔබ වහන්සේ (බුදුරජාණන් වහන්සේ) කෙරෙහි ම ගෞරව දැක් වූහ. මෙම ප්‍රකාශයේ දැක්වෙන පුද්ගලයන් දෙදෙනා වන්නේ, 1. ආනන්ද හා අනුරුද්ධ කුමාර වරු ය. 2. ඉසිදත්ත හා පුරාණ නම් වඩුවෝ ය. 3. උපතිස්ස කෝලිත මානවකයෝ ය. 4. ඛරරෝම හා සුචිරෝම යක්‍ෂයෝ ය...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ව්‍යයෙයරකක්අවියසි්අහින්තරේයයඅපන ්් බලෙත්‍රකක්අඅකනු, 1. අව්‍යයෙයරඅකරම් තඅාහි තකයිඅ. 2. නීි මකඅපුේෙල යව්‍ක යව්‍කඅෙහවුු අතරයඅාහි තකකි. 3. ව්‍යයෙයරඅිනකයෙි ංිඅකිරීපම්අාහි තකයි. 4. යව්‍අපායකයඅෙැනීම්අපව්‍නුපව්‍්අලබයඅපදයඅාහි තකකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම යනු, 1. යහපාලනයයි. 2. සමානාත්මතාවයි. 3. අර්ථචරියාවයි. 4. පරාර්ථකාමී බවයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාපාර සංවර්ධනය සඳහා රාජ්‍ය අංශයෙන් සැපයෙන යටිතල පහසුකමක් වනුයේ, 1. බැංකු 2. මහාමාර්ග 3. ගබඩා 4. ප්‍රවාහනය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
තමා විඳි රසය කෙබන්දැක් දැයි ප්රකාශ කිරීම වූ කලී හැමදෙනාට ම කළ හැක්කක් නොවේ. ඊට .................................. අවශ්යය. 1. ආත්මාන්වීක්ෂණය 2. අත්දැකීම් 3. ආස්වාදයක් 4. වින්දනයක් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
හවුල් ව්යාපාරයක් සම්බන්ධ නිරවද්ය ප්රකාශය තෝරන්න. 1. අවම සාමාජිකයන් සංඛ්යාව 02 ක් වන අතර උපරිමය 20 කි. 2. අඛණ්ඩ පැවත්මක් ඇත, වගකීම සීමිතය, නෛතික පුද්ගලභාවයක් නැත. 3. 1890 හවුල් ආඥාපනත යටතේ ලියාපදිංචි කළයුතුය. 4. ලාභ අරමුණු කරගත් පොදු අංශයේ ව්යාපාරයකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සංවිධානාත්මක ක්රීඩාවල හා ජවන තරඟවල නිරත වූයේ, 1. ජනවාරි, පෙබරවාරි 2. මාර්තු, අප්රේල් 3. අප්රේල්, මාර්තු 4. ජනවාරි, මාර්තු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදු දහමේ අර්ථචර්යාව යනුවෙන් අදහස් කරන්නේ, 1. තමන්ගේ යහපත, දියුණුව පිණිස කටයුතු කිරීම ය. 2. අනුන්ගේ යහපත, දියුණුව පිණිස කටයුතු කිරීමයි. 3. තමාගේ ඤාතීන්ගේ යහපත දියුණුව පිණිස කටයුතු කිරීමට ය. 4...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
විශාල බරක් දැරිය හැකිවන සේ ඉදිකළ වාස්තු විද්යාත්මක නිර්මාණවල දී නූතන කොන්ක්රීට් තාක්ෂණයට සමාන ක්රමයක් අනුගමනය කළ බවට සාධක ලැබෙන්නේ, 1. රුවන්මැලිසෑයේ අත්තිවාරමේ ය. 2. මල්වතු ඔයේ ගල්පාලමේ ය. 3. මාදුරු ඔයේ සොරෙව්වේ ය. 4. සීගිරි මහ වැව් බැම්මේ ය. 2 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක නිදහස හා අයිතිවාසිකම් සුරැකිම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන්නේ, 1. අධිකරණයයි. 2. සිවිල් සේවයයි. 3. සන්නද්ධ හමුදාවයි. 4. පොලීසියයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බෞද්ධ ප්‍රතිපදාවේ දොරටුව වන්නේ, 1. තෙරුවන් ය. 2. භක්තිය ය. 3. ශ්‍රද්ධාව ය. 4. තිදොර ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශා ශා ශාතස්තිෂ්කය ශාතගින් ශාසිදු ශාකරඅ ශාකාර්යයක් ශාපඅො නුපේ ශා ශා 1. ශාතාඅසික ශාහැකියා ශාඇතිවීත ශා ශා ශා 2. හෘද්ස්පන න්ද්අය ශා ශා ශා ශා 3. බුේධිය ශා ශා ශා 4. ඉපගනීත පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: උක්ත් වාම පද පමණක් ශ්යී ඇි ලරණය ශ්ත්ෝර්නවම 1. ඕශ්ත්ොශ්මෝ,යශ්මක්,මෑණිය්න දෑ,ඇත්ැම්හු 2. ශ්ත්රණුශ්ලෝ,රීතී්න,ඇුර්න,ගුරුලරු 3. ගැශැනිය,අශ්යුණ,බුදුහු,මාර්ගශ්යෝ 4. ගිංගාශ්ලෝ,ිළයාණ්න,රිය...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: රචනා ලිවීම, ලේඛන කුසලතා වර්ධනයට ඉවහල් වන ක්රියාකාරකමකි. 1. පසුනොබසින 2. වහල්වන 3. යටත්වන 4. උදව්වන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
සුපුන් රූඳලාහිනී වලෂ඲ දැන්වීභක අන්තර්ගතය වභාජයට අහිතකර යැයි ඳලවමින් පුලත්ඳතකට ලිපියක් වැඳයීය. සුඳන්, 1. උදාසීන ්ාශකවයකි. 2. වක්රීය ්ාශකවයකි. 3. වක්රීය වභන්භ අක්රීය ්ාශක ඼ක්඿ණ ඳලති. 4. අක්රීය ්ාශකවයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: මූලික සටහන් පොත්වල අවශ්‍යතාවයක් නොවන්නේ, 1. ගිණුම්කරණ දෝෂ අඩුවීම සහ සිදුවන දෝෂ හඳුනාගැනීම පහසු වීම. 2. ද්විත්ව සටහන් ක්‍රමයට අනුව ගනුදෙනු සටහන් කිරීමට අවශ්‍ය වීම. 3. මූලික ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: යමක් කියනවාට වඩා ක්‍රියාත්මක කිරීමේ දී වෙනස් වන බව 1. කතාව දෝළාවෙන් ගමන පයින් 2. ආඳමාළු ඉරට්ටෙන් කන්නා වාගේ 3. කටින් බතල කොළ හිටවනවා වාගේ [ 4. අබරා සිල්ගන්තා වාගේ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දෙවැන්න මගින් පළමුවැන්න සිදු වූ බව දැක්වෙන ප්රකාශ / පද යුගලය කුමක් ද? 1. C 2. A 3. B 4. D Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ඳශත ව඲ශන් විටමින්, ඒලාවේ ක්රියාකාරීත්ලය වශ ඌනතා ඼ක්඿ණ නිලැරදිල දක්ලා ඇති ලරණ වතෝරා දක්ලන්න. විටමින ලර්ගය ක්රියාකාරීත්ලය ඌනතා ඼ක්඿ණ A A වවේ ශා අක්ෂිල඼ නීවරෝගීතාල තභව් අන්ධතාලය, ඾්ලවන වරෝග ඇතිවීභ B C දත් ශා අව්ථි ලර්ධනයට අව්ථි දුර්ල඼...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: 04. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නොහැකි සිද්ධාන්ත දේශනා කිරීමේ හැකියාවක් යුක්ත වන බැවින්, 1. පිරිසිදු වූ සිතින් යුක්ත වන සේක 2. දේශනාව පිරිසිදු වන සේක 3. ශ්‍රාවක දහම සරණ ගිය සේක 4. සම්මා සම්බුද...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
වී ලගාවේ දී යන්ත්‍රානුවාරවයන් ඳැෂ සිුපලා ගැනීභ ව඲ශා බීජ ඳැෂ ඼ඵා ගැනීභට බාවිත කරන තලාන් ලර්ගය ලනුවේ, 1. ඩැවඳොග් තලාන ය. 2. වනරිවඩෝවකෝ තලාන ය. 3. තැටි තලාන ය. 4. භඩ තලාන ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: වපෞද්ගලික පරිගණයක මධය සැකසුම් ඒකකවේ (CPU)වකාටස් වන්තවන්ත, 1. පාලන ඒකකය, අංක ගණිතමය හා තර්කන ඒකකය(ALU) සහ වාරක මතකය (Cache memory) 2. පාලන ඒකකය, අංක ගණිතමය හා තර්කන ඒකකය(ALU) ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: එළිදරව් සාහිත්‍යයෙගි එන සුදු වර්ණයෙන් අර්ථවත් කරනුයේ, 1. සාගතයයි. 2. මරණයයි 3. යුද්ධ්යයි. 4. ජයග්‍රහණයයි. ී පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීමෙන් ලැබෙන වාසියක් නොවන්නේ, 1. පේශි විඩාව අවම වීම. 2. උපරිම දක්‍ෂතා දැක්වීමට හැකිවීම. 3. ආත්ම අභිමානය වර්ධනය වීම. 4. වේදනාව වැඩිවීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
දේශීය නර්තන සම්ප්රදායන්හි මූලික අංගහාරය ...................... නම් වේ. 1. මුළුමණ්ඩිය 2. ගී මණ්ඩිය 3. මණ්ඩිය 4. අරමණ්ඩිය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘අපි ඒ දරුවොත් එක්ක උදේ රැයින් ම පිටත් වුණා.’’ 1. අපි ඒ දරුවෝ එක්ක උදෙන් ම ගියෙමු. 2. අපි එම දරුවන් සම...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කලාපීය සංවිධාන බිහිවීමට පදනම් වී ඇති ප්රධාන අරමුණු දෙක තෝරන්න. 1. අධ්යාපන අරමුණු හා සුභසාධක අරමුණු 2. යුදමය අරමුණු හා ආර්ථික සහයෝගීතා අරමුණු 3. යුදමය අරමුණු හා වෙළෙඳ අරමුණු 4. ආර්ථික අරමුණු හා සුභසාධක අරමුණු පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
වර්තමානයේ දී ශක්ති භාවිතය කාර්යක්ෂම කිරීම සඳහා වඩාත් දායක වී ඇති ආකාරය දැක්වෙන වරණය කුමක් ද? 1. සූතිකා බල්බ වෙනුවට CFL බල්බ භාවිතා කිරීම. 2. සූත්‍රිකා බල්බ වෙනුවට ප්‍රතිදීප්ත බල්බ භාවිතා කිරීම. 3. සූත්‍රිකා බල්බ වෙනුවට LED බල්බ භාවිතා කිරීම. 4. ආලෝකය ලබාගැනීමට බල්බ කිසිවක් භාවිතා කිරීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
සමූහ සන්නිවේදනය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. 1. සමූහය කුඩා හෝ විශාල විය හැකිය. 2. සමූහයේ සිටින්නේ දන්නා අය පමණි. 3. බොහෝ දුරට ඒක පාර්ශවීය සන්නිවේදනයකි. 4. ඉදිරියේ සිටින තැනැත්තන් සමග කෙරෙන සන්නිවේදනයකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ජෛව අණු පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ලිපිඩ, ප්රෝටීන, කාබෝහයිඩ්රේට් 2. කාබෝහයිඩ්රේට්, ප්රෝටීන්, ඛනිජ ලවන 3. ලිපිඩ, ජලය, ප්රෝටීන් 4. ප්රෝටීන්, ජලය, ඛණිජ ලවන පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
නිවැරදිව විසන්ධිකර ඇති වරණය තෝරන්න. 1. සන්නිවේදනය - සන් + නිවේදනය, දුංකොළ - දුම් + කොළ 2. ක්‍රිස්තූත්පත්තිය - ක්‍රිස්තු + උත්පත්තිය, මල්ල - මල්ල + අ 3. මෑතින් - මේ + අතින්, සිතියම් - සිති + අම් 4. සූවසු - සූ + අසු, වටොර - වට + උර පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: ‘‘සංවෘත පරිපථ රූපවාහිනී කැමරා’’ භාවිතයේ ඇති සුවිශේෂ වාසියක් වන්නේ, 1. අනවසරයෙන් රැ`දී සිටී ද යන්න පරීක්ෂාකර සංඥා නිකුත් කිරීමට හැකි වීම 2. සේයා පටල භාවිතයෙන් උසස් මට්ටමේ ඡායාරූප ලබා ගත හැකි වීම 3. නිවසේ සිට තම ආයතනය නිරීක්ෂණ...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: ඉස්ලාම් බැතිමතුන්ගේ උත්සවයක් වන්නේ කුමක්ද? 1. රාමසාන් උත්සවය 2. ඇසළ උත්සවය 3. තෛපොංගල් උත්සවය 4. වෙසක් උත්සවය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ලඵෝග ඼ගහ කිරීභ ඿඲වහ ද්විතියික බිම් ඿ළකසීලම් රධහන ඳයභහර්ථඹක් ඼න්ලන්, 1. ඼ගහ඼ ලඹෝගය භතුපි ඳ඿ස ඿සත උයඹක් ඿ළකසීභ ඹ. 2. අහිත උකය ක්ෂුද්ර ීවවින් විනහල කිරීභ ඹ. 3. ඳ඿ස කළපීභ වහ ලඳයළීභ ඹ. 4. ත උයගකහරී ඼ල් ම ඳළශ විනහල කිරීභ ඹ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ව්‍යවසායකත්වය යන්න වඩාත් හොඳින් නිරූපණය වන පිළිතුර තෝරන්න. 1. පුද්ගලයෙකු හා සම්බන්ධ මනෝභාවයකි. 2. සහජයෙන් පමණක් උරුම වන දෙයකි. 3. අධ්‍යාපනය තුළින් ලැබිය හැකි දෙයකි. 4. දැනුම හා පමණක් සම්බන්ධ වූවකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දුශ්ශීලව, නොසන්සුන් සිත් ඇතිව අවුරුදු සීයක් ජීවත් වීමට වඩා සිල්වත්ව, සන්සුන් සිත් ඇතිව එක දවසක් ජීවත් වීම ශ්රේෂ්ඨ බව කියැවෙන ධම්මපද ගාථාවේ මුල් පද පේළිය වන්නේ, 1. "ආරභථ නික්ඛමථ" යතුනය. 2. "යො චේ වස්සසතං ජීවේ" යතුනය. 3. "උට්ඨානවතෝ සතිමතෝ" යත...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාවන් ලශන්වවේ විසින් තකද්ග඼යාවේ වභව඼ොල ඳරව඼ොල හිත පිණිව වශේතු ලන කරුණු අතු඼ත්ල දීඝජානු වකෝලිය තකත්‍රයාට වද්඾නා කෂ ස෕ත්‍රය ලන්වන්, 1. ඳරාබල ස෕ත්‍රය යි. 2. ධේමික ස෕ත්‍රය යි. 3. ලයේඝඳ්ඡඡ ස෕ත්‍රය යි. 4. භශා භංග඼ ස෕ත්‍රය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සුනිමල් උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසු විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධන උපාධිය සමත්ව ඇත. ඇඟලුම් කර්මාන්ත ශාලාවක එක්තරා තනතුරක් සම්බන්ධයෙන් ඔහු විසින් අයදුම්පතක් ඉදිරිපත් කර ඇත. එම තනතුර විය හැක්කේ, 1. නිෂ්පාදන කළමනාකරු 2. මූල්‍ය කළමනාකරු 3. අලෙවි කළමනාකරු 4. මානව සම්පත් කළමනාකරු පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "පොලිසිය විසින් හොරා අල්ලනු ලැබීය." මෙම වාක්යය කර්තෘ කාරකයට හැරවූ විට, 1. පොලිසියෙන් හොරා අල්ලන ලදි. 2. හොරා පොලිසියට අසුවිය. 3. පොලිසිය හොරා ඇල්ලුවේය. 4. හොරා විසින් පොලිසිය අල්ලනු ලැබීය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දුවකට පිත්තෙන් පහර දෙයි. මෙහි ක්‍රීඩකයාට අදාළව උත්තේජය, සංවේදි ඉන්ද්‍රියය, ප්‍රතිචාරය හා කාරකය පිළිවෙලින් දැක් වූ විට, උත්තේජය සංවේදි ඉන්ද්‍රිය ප්‍රතිචාරය කාරකය 1. පන්දුව දැකීම ඇස පහරදීම කංකාල පේශි 2. පන්දුව දැකීම ඇස ලක...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: අණු තුළ පවතින සහ සංයුජ බන්ධනවල ධ්රැවීය ලක්ෂණ වැඩිපුරම දැකිය හැකි අණුව කුමක් ද? 1. CH 2. CO 3. H O 4. CCl 4 2 2 4 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ලෝක වෙළඳපලෙහි ඛණිජ තෙල් මිල පහළයෑම මත ප්රවාහන ගාස්තු කිලෝමීටරයකට සත 50 කින් අඩුකිරීමට හැකි බව ප්රවාහන සමිති හිමිකරුවන් දන්වා සිටී. මෙම හේතුව ව්යාපාරයකට බලපාන 1. සමාජ හා සංස්කෘතික පරිසරයට අයත් වේ. 2. ආර්ථික පරිසරයට අයත් වේ. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පොළොන්නරු යුගයේ විශාලතම චිත්‍රාවලිය දක්නට ලැබෙන ස්ථානය වන්නේ, 1. නිශ්ශංකලතා මණ්ඩපයෙනි. 2. වටදාගෙයිනි. 3. සත්මහල් ප්‍රාසාදයෙනි. 4. තිවංක පිළිමගෙයිනි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මහනුවර යුගයේ පරිහානියට පත් බුදු සසුන නඟා සිටුවීම සඳහා සිල්වත් සමාගම පිහිටුවා ගැනීමට මූලිකත්වය ගත් හිමි නම වන්නේ, 1. මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ය. 2. වැලිවිට සරණංකර මාහිමියන්ය. 3. හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ය. 4. රේරුකානේ චන්දවිමල ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: මිහිඳු ආරියරත්න මහතා විසින් තම මෝටර් රථය හේමාල් බංඩාර මහතා වෙත විකුණන ලද අතර හේමාල් බංඩාර මහතා විසින් එම මෝටර් රථය ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ රක්‍ෂණය කරන ලදී. මෙම රක්‍ෂණාවරණයට අදාළ පාර්ශවයක් නොවන්නේ, 1. ශ්‍රී ලංකා රක්‍ෂණ ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
"ජිත් තිත් තෛ" යනු උඩරට නර්තනයේ කීවන පා සරඹයද? 1. පළමු වන පා සරඹය 2. හතරවන පා සරඹය 3. තුන්වන පා සරඹය 4. දෙවන පා සරඹය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
රාධාගේ පෝෂණ තත්ත්වය පිළිබඳ කිවහැක්කේ, ඇය 1. කුපෝෂණ (111411111[1111011) තත්ත්වයෙන් යුක්ත වන බව ය. 2. අධිපෝෂණ (overnutrition) තත්ත්වයෙන් යුක්ත වන බව ය. 3. මන්ද පෝෂණ (11110911111111(1011) තත්ත්වයෙන් යුක්ත වන බව ය. 4. නිසි පෝෂණ තත්ත්වයෙන් යුක්ත වන බව ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
කිතුල්ගල බෙලිලෙන කැනීම් වලින් හමු වූ කළපු බෙල්ලන්ගේ අවශේෂවලින් අනාවරණය වන වඩාත් වැදගත්ම කරුණ කුමක් ද? 1. රට මැද සිට මුහුද දක්වාම සංචාරය කළ බව 2. ගල් යුගයේ ප්රජාව බහුල වශයෙන් බෙල්ලන් ආහාරයට ගත් බව 3. ආභරණ තැනීම සඳහා බෙලි කටු යොදා ගත් බව 1 4. ගල් යුගයේ මිනිසුන් ආහාර සඳහා ලුණු එක් කර ගත් බව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
"ශදුඅත" විශ්ලේෂණය යටතේ සිදු කෙරෙන්නේ, සූක්‍ෂම විශ්ලේෂණය යටතේ තෝරා ගත් ව්‍යාපාර අදහස් එකිනෙක වෙනම හඳුනාගෙන, 1. යෝග්‍ය ම හොඳම ව්‍යාපාර අදහස තෝරා ගැනීමයි 2. ව්‍යාපාරික අවස්ථාවට වාසි දායක සාධක සොයා බැලීමයි 3. ව්‍යාපාර අවස්ථාවට අවාසි දායක සාධක සොයා බැලීමයි 4. ඉහත සියලු කරුණු සලකා බැලීමයි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පලාත් ආණ්ඩුකරු සතු බලතල හා කාර්යයන්ට අයත් වගන්ති කාණ්ඩය වන්නේ, 1. ABC 2. BCD 3. CDE 4. DEF පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නවෝත්පාදන සිදුවන ආකාරයක් හා නවෝත්පාදන සඳහා පදනම්වන මුලාශ්‍රයක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ, 1. නව සොයා ගැනීමක්්, දිගුවක්. 2. අනපේක්ෂිත සිදුවීමක්්, සංකලනයක්. 3. දිගුවක්්, ක්‍රියාවලි අවශ්‍යතා. 4. ක්‍රියාවලි අවශ්‍යතා, දිගුවක්. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: විකුණුම් ජ’නලයක සටහන් කළ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේ දී, 1. අදාළ ණය ගැති ගිණුම් වලට හර කරයි. 2. අදාළ ණයගැති ගිණුම් වලට බැර කරයි. (..........) 3. අදාළ ණය හිමි ගිණුම් වලට හර කරයි. 4. අදාළ ණය හිමි ගිණුම් වලට බැර කරයි. පිළිතුර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මහා වංශයේ හා දීප වංශයේ ඇතුළත් ඇතැම් තොරතුරු අතර සමාන තත්වයක් පෙන්වීමට හේතුවක් වන්නේ, 1. මෙම දෙකටම මූලාශ්‍රය වශයෙන් එකම ග්‍රන්ථවල ආභාෂය ලැබීමයි. 2. ග්‍රන්ථ දෙකම සමාන කාලවකවානුවක් සම්බන්ධ කොට ලියා තිබීමයි. 3. ග්‍රන්ථ දෙකටම සමාන භාෂා ශෛලියක් යොදාගැනීමට සිදුවීමයි. 4. දීප වංශයේ සඳහන් කරුණු මූලාශ්‍රය ලෙස ගෙන මහා වංශය රචනා කර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: යුගල පදයක් නොවන පදයක් ඇතුළත් ව ඇති වරණය තෝරන්න. 1. අගහිඟ, අණවිණ, ඇදකුද, කසුකුසු 2. යානවාහන, අටුකොටු, අරුමපුදුම, අබලදුබල 3. වංහුං, කසුකුසු, අඟරදඟර, දඩිබිඩි 4. ණයතුරුස්, කුලමල, සල්ම...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මෙරට මුල් ඓතිහාසික යුගයේ මූලික ජනාවාස පැතිරෙන්නේ ගංගා නිම්නවල නොව ඊට පිටතින් පිහිටි ප්රදේශවල වීමට බලපෑ ප්රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ පහත කුමන පිළිතුර ද? 1. ඔවුන්ගේ ජල අවශ්යතා ඇළ මාර්ගවලින් ලැබීම 2. වාසස්ථාන වූ ගල්ගුහා ගංගා නිම්නවලින් පිටත පිහිටා...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: නාට්යෝපකරණ නිර්මාණයේදී, 1. නාට්ය අධ්යක්ෂවරයා හා සම්බන්ධ විය යුතුය. 2. නාට්යයකදී යම් අවස්ථාවකදී භාවිතයට ගත යුතුය. 3. රංග ශෛලිය පිළිබඳ සැලකිලිමත් නොවිය යුතුය. 4. සැහැල්ලු බව හා බර බව පිළි...
3
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයෙකු විසින් වර්දනය කරගත යුතු කුසලතා හා ඊට අදාල නිදසුන් පහත දැක්වේ. (නිදසුන් දක්වා ඇත්තේ අනුපිළිවෙලින් නොවේ.) කුසලතා කුසලතා කුසලතා කුසලතා කුසලතා නිදසුන් නිදසුන් නිදසුන් නිදසුන් නිදසුන් i. සංකල්පනාත්මක කුසලතා A. රැස්වීම් පැ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: . ධොවන ඉසේවක දී පේගය සඳහො බලෙොන ප්‍රධොන සොධක වන්පන්, 1. ගුවන් ගත වන කොලය හො පියවර තැබීපේ ශීඝ්‍රතොව යි. 2. පියවර අතර දුර හො පියවර තැබීපේ ශීඝ්‍රතොව යි. 3. පියවර තැබීපේ ශීඝ්‍රතොවය...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: යූ ටියුබ් චැනල් සන්නිවේදන ක්රමය අයත් වන වඩාත් නිවැරදි සන්නිවේදන මාධ්යයන් වන්නේ්, 1. සංඥා හා සංකේත 2. ලිඛිත 3. විද්්යුත් හා වාචික 4. වාචික පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
අම්මා දරුවා දෙස ආදරයෙන් බැලුවා ය. යන වාක්යයේ ආදරයෙන් යනු 1. නිපාත පදයකි 2. ක්රියා විශේෂණයකි 3. කෘදන්ත පදයකි 4. නාම විශේෂණයකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
විවෘත - සංවෘත 1. වැඩි 2. විරුද්ධ 3. සමාන 4. වෙනස් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
කෝට්ටේ රාජ්යය සමයේ සිට මහනුවර රාජ්ය සමය දක්වා තොරතුරු හැදෑරීමේදී වඩාත් වැදගත් සාහිත්ය මුලාශ්රය ඇතුළත් පිළිතුර කුමක් ද? 1. විදේශ මූලාශ්ර, පුරාවිද්යාත්මක මූලාශ්ර, ප්රශස්ති කාව්යය 2. හටන්කාව්ය, ප්රශස්ති කාව්ය, විදේශීය මූලාශ්ර 3. සංදේශ කාව්ය, ප්රශස්ති කාව්ය හා හටන් කාව්යය 4. ප්රශස්ති කාව්ය, සංදේශ කාව්ය හා සෙල්ලිපි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: මිනිසුන් තම විනෝදය අවශ්‍යතාව සපුරා ගැනීමට චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටී. මෙහි දැක්වෙන චිත්‍රපටි අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍ය වන්නේ්, 1. ප්‍රවර්ධනය 2. මිල 3. නිෂ්පාදිතය 4. ස්ථානය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ව්‍යාපාරයක ජංගම නොවන වත්කම් යටතට වර්ග කළ නොහැකි වත්කමක් වනුයේ, 1. උපකරණ 2. ගොඩනැගිලි 3. රථවාහන 4. බඩු තොගය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පුද්ගලයකු තුළ නොපවත්නා අත්යුත්කෘෂ්ට ධාරණ ශක්තියක් එතුමා සතු විය. 1. ඉතා උසස්. 2. අතිරමණීය. 3. අද්විතීය සේවාවක්. 4. ගරු කළ යුතු. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත A තීරුවේ මූලික පොත ද, B තීරුවේ මූලාශ්ර ලේඛනය ද දක්වා ඇත. A B (i) මුදල් පොත A සුළු මුදල් ගෙවීම් වවුචරය (ii) පොදු ජ’නලය B ජ’නල වවුචරය (iii) ගැනුම් ජ’නලය C ලදුපොත (iv) සුළු මුදල් පොත D ගැනුම් ඉන්වොයිසිය A තීරුවේ දැක්වෙන ලෙජර් ගිණුම B තීරුවේ දැක්වෙන ගිණුම් වර්ගය සමඟ ගැලපූ විට ලැබෙන පිළිතුර වන්නේ, 1. DBAC 2. CDAB 3. BDC...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: දිව්‍ය පුජාවේ ප්‍රධානතම යාච්ඤාව වනුයේ, 1. පොදු යැදුම 2. ස්තෝත්‍ර යාගික යැදුම 3. බොදුනෙන් පසු යැදුම 4. පඬුරු මත යැදුම Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ව්යාපාර කටයුතු සඳහා විකුණුම් ප්රවර්ධන උපදෙස් ලබාදීම හඳුන්වනු ලබන්නේ 1. අලෙවි පහසුකමක් ලෙස ය. t 2. උපදේශන පහසුකමක්. ලෙස ය, සී 3. තාක්ෂණක පහසුකමක් ලෙස ය. 4. යටිතල පහසුකමක් ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: වෙළෙඳ භාණ්ඩ ණයට ගැණුම්, ගැණුම් ජ’නලයේ සටහන් කිරීමෙන් පසුව ලෙජරයේ ඇති ඒ ඒ ණයහිමි ගිණුම් වලට ......................... බැර කරයි. හිස්තැනට අදාළ නිවැරදි පිළිතුර වන්නේ, 1. අදාළ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: පහත දැක්වෙන ප්රකාශ අතරින් තිරිඟු වගාව හා සම්බන්ධ සාවද්ය ප්රකාශය තෝරන්න. 1. විශාල ගොවිබිම් ලෙස ව්යාප්තව ඇත. 2. මිනිස් ශ්රමය බහුලව යොදා ගන්නා ශ්රම සූක්ෂම වගා ක්රමයකි 3. වාණිජ පරමාර්ථයෙන් නිෂ්...
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අස්සජි මහරහතන් වහන්සේ විසින් උපතිස්ස පිරිවැජිතුමාට කළ දේශනාව වූයේ, 1. ආරහථ නික්ඛමථ - යුඤ්ඡථ බුද්ධ සාසනේ යන ගාථාවයි. 2. අක්කොච්ඡි මං අවධි මං යන ගාථාවයි 3. අනිච්ඡාවත සංඛාරා යන ගාථාවයි. 4. යේ ධම...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: විද්යුත් විච්ෙඡ්දනය මගින් නිස්සාරණය කරනු ලබන ලෝහ වර්ග දෙකකි, 1. Pt හා Au 2. Na හා K 3. Zn හා Pb 4. Fe හා Ag Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දත්ත වශ තතොරතුරු ඉතාභ තශොඳින් විව්තර කරනුතේ ඳශත කුභක් භගින් ද ? 1. දත්ත වෑභ දිනභ එක්රැව් කරන අතර තතොරතුරු භාසිකල එක් රැව් කරයි. 2. තතොරතුරු අමු කරුණු ලන අතර දත්ත යනු වකවන ඼ද ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
විකුණුම් ජ’නලයේ ඇතුලත් කරන ගනුදෙනුවක් වන්නේ, 1. වෙළඳ භාණ්ඩ තොගයක් රු. 30,000 කට ණයට විකිණීම. 2. ව්යාපාරයේ භාවිත කළ පරිගණකය රු. 50,000කට ණයට විකිණීම. 3. රු. 20,000 කට ව්යාපාරයේ තොගයක් අත්පිට මුදලට විකිණීම. 4. රු. 10,000ක තොගයක් රු. 12,000 කට විකිණීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වන ආකාරයට වසභ රජතුමාගේ කාලයේ යාපනය ප්රදේශය පාලනය වූයේ, 1. කිත්ති - නගරගිරි නම් සෙනෙවියෙක් යටතේ ය. 2. භල්ලුක නම් යුවරජකෙනෙකු යටතේ ය. 3. මහානාග නම් යුවරජකෙනෙකු යටතේ ය. 4. ඉසිගිරි නම් ඇමතිවරයෙක් යටතේ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ජෝන් ඩොයිලි සිංහල භාෂාව ඉගෙනීමේ කටයුතුවල නිරත වූයේ කුමන භික්ෂූන් වහන්සේ යටතේ ද? 1. හික්කඩුවේ සුමංගල හිමි 2. සංඝරක්ඛිත මා හිමි 3 3. වලානේ සිද්ධාර්ථ හිමි 4. කරතොට ධම්මාරාම හිමි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: 2020 වර්ෂයේ ඔලිම්පික් තරග පැවැත්වීමට නියමිත රට වන්නේ, 1. කැනඩාවේ - මොන්ට්රියල් 2. ජපානයේ - ටෝකියෝ 3. එංගලන්තයේ - ලන්ඩන් සෞඛ්ය හා ශාරීරික අධ්යාපනය - 10 ශ්රේණිය 04 පිටුව 4. බ්රසීලයේ - රියෝද ජැනයිරෝ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්‍රභාවි සහභාගිවීමට නියමිත තරග ඉසව්ව වනුයේ, 1. කවපෙත්ත විසිකිරීම 2. මිටිය විසිකිරීම 3. හෙල්ල විසිකිරීම 4. යගුලිය දැමීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ඳ්ධධතිලක්සහටපසජංග සදුරකථනලකසක්රිලාකාරිත්වලසපැටකීහම්සදී,සකහිසකාර්ලසබ්ධධසඅවශ්යතාවක්සදක්වාස ඇත්හත්සකිනම්සිළිතතුහරහිදස? 1. ජංග සදුරකථනහලහිසතිරහේ සප්ර ාණල 2. ජංග සදුරකථනහලහිසවිදුත්සහකෝෂහේ සක්රිලාකාරිත්වලසඳවත්නාසකාටල 3. ජංග සදුරකථනලසමිටසදීසගැනී මසහගවනසටදසුණදට 4. ජංග සදුරකථනහල්නසඇ තු ක්සටබාසගැනී පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කිසියම් භාණ්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේදී ම දෙනු ලබන වට්ටමකි. 1. වෙළඳ වට්ටම් 2. ලද වට්ටම් 3. මුදල් වට්ටම් 4. දුන් වට්ටම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඉහත සිදුව ඇති වරද වන්නේ, 1. රු. 15000 ක වැටුප් ගෙවීම පොත්වලින් මඟහැරීම. 2. රු. 15000 ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමට බැර කරතිබීම. 3. රු. 15000 ක වැටුප් ගෙවීම වැටුප් ගිණුමේ සටහන් නොවීම. 4. රු. 15000 ක වැටුප් ගෙවීම මුදල් පොතේ සටහන් නොවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අධ්‍යාපනයෙහි දී ......... .... . 88 විය යුත්තේ ප්‍රමාණාත්මකභාවයට නො ව ගුණාත්මකභාවයට සය. 1. ප්‍රමුඛත්වය 2. ප්‍රබලත්වය 3. උචිතත්වය 4. යෝග්‍යත්වය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: එක්තරා ද්රව-ද්රව මිශ්රණයක සංයුතිය 12% V/V ලෙස සඳහන් විය. එහි 50 cm3ක අඩංගු ද්රාවක පරිමාව වන්නේ, 1. 44 cm3 කි. 2. 6 cm3 කි. 3. 12 cm3 කි. 4. 88 cm3 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: මධය සැකසුම් ඒකකගයහි අන්වතර් ත ඒකක වන්වගන්ව, 1. පොලන ඒකකය, අයක ණිත හො තර්කන ඒකකය,ආදොන ඒකකයයි. 2. ප්‍රතිදොන ඒකකය, අයක ණිත හො තර්කන ඒකකය,මතක ඒකක 3. පොලන ඒකකය, මතක ඒකකය, ප්‍රතිදො...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: තරු ආකාරතේජා඼ ව්ථ඼ විදයාලක ලාසියක් තනොලන්තන් ඳශත කුභක් ද? 1. පුළුේ කිරීභට ලැඩි අලව්ථාලක් ඼ඵා දීභ 2. ජා඼ය කෂභනාකරණය ඳශසුීමභ 3. අතනක් ආකාර ල඼ට ලඩා ජනප්‍රිය ීමභ 4. ලැඩි තක්ඵ඼ ප්‍රභාණයක් අල඾ය ීමභ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: උපමාවක් රහිත වරණය තෝරන්න. 1. දැරිය හා පැටවකු මෙන් අහිංසකය. 2. සීයා ගේ හිසකෙස් කපුකුල්ලක් බඳු විය. 3. අසරණයා වැලපුනත් දාමරිකයා ගේ ගල්හිත උණු නොවී ය. 4. "මං කිරි ගහට ඇන්නා වාගේ කිව්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
‘‘ටෙක්වින් ඇකඩමි’’ ව්‍යාපාරය සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව කුමක්ද? 1. ඇඳුම් 2. නිවාස 3. අධ්‍යාපනය 4. ප්‍රවාහනය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සිගාලෝවාද සූත්රයේ දැක්වෙන ආකාරයට භෝග විනාශයට හේතු වන කරුණක් නොවන්නේ, 1. මදයට හා ප්රමාදයට හේතු වන මද්යසාර ගැනීම 2. සුදුසු වේලාවන්හි මංමාවත්වල සැරිසැරීම 3. නැටුම් ගැයුම් වැයුම් හි ලොල් බව 4. සූදුවෙහි යෙදීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: බලි ශාන්තිකර්මයේදී ප්රධාන වශයෙන් පුද පූජා ලබන්නේ කවුරුන්ද? 1. පත්තිනි දේවිය 2. නවග්රහයින් (ග්රහ දෙවිවරු) 3. යක්ෂයින් 4. කතරගම දෙවියන් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ස්වයංක්‍රීය පරිගණක පද්ධති පමණක් ඇතුළත් පිළිතුර වන්නේ, 1. ENIAC , UNIVAC , PDP 11 , Apple 11 2. Difference Engine , EDSAC , EDVAC , IBM PC 3. AddingMachine, Punch card system,...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: මේරිමේ අවධිය අනුව සිටුවීම සඳහා ගන්නා දඬු කැබලි, @ දඬු, අඩ දළ දඬු හා දළ අඬු වශයෙන් ආකාර HHS. පහත දැක්වෙන ශාක අතුරෙන් ලා දඬු කැබලි යොදාගනිමින් ප්‍රචාරණය කරනුයේ, 1. බෝගන්විලා ය. 2. ක්‍ර...
4
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය