prompt
string
completion
string
candidates
list
subject
string
බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙකු බව " සත්හට වන බව දුකට වෙදාණන්" යන කවියෙන් ප්‍රකට වේ. මෙම කවිය ඇතුළත් ග්‍රන්ථය වන්නේ, 1. ලෝවැඩසඟරාවයි. 2. බුදුගුණ අලංකාරය යි. 3. ලෝකෝපකාරය යි. 4. සුභාෂිතය යි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිඟාලෝවාද සූත්රයෙහි දැක්වෙන ආකාරයට භෝග විනාශයට හේතුවන කරුණු ගණන 1. තුනකි. 2. දෙකකි. 3. හයකි. 4. දහයකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: රකො රඳෝ඿සට් රඳොරවොය඼ර ගුණහත්භඹ ිළිවඵ඲඼ ඿තය ප්‍රකහලඹ කුභක් ද 1. රකර඿ල් රර ස රඹී රභ්න කහඵනික රඳොරවොය඼ර රඳොටෆසිඹ ප්‍රතිලතඹ ඼ළඩි ර.. (රද඼ළනි ිළටු඼ ඵර්නන) 2. ඿ත්ත්඼ භශ ්‍ර඼ය රඹී රභ්න රකො ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සිදුරුපත් සංකල්පය භාවිතා කරනු ලැබුවේ, 1. ජෝසප් ජැක්වාඩ් 2. ගොඩ්ෆිඩ් විල්හෙම්ස් 3. ජෝන් නේපියර් 4. බ්ලේස් පැස්කල් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ගැටුම් නිරාකරණය සඳහා යොදාගනු ලබන සාම්ප්‍රදායික ක්‍රමයක් වන මෙය මගින් නීති ක්‍රියාත්මක කරන . ආයතන හරහා ගැටුම් නිරාකරණය කරගනී. එම ක්‍රමය වන්නේ, 1. බේරුම් කිරීමයි. 2. විනිසීමයි. 3. උපදේශනයයි. 4. එකඟත්වය ගොඩ නැගීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ඉන්දීය ගල ලරිග ශා වැවඳීවේ දී යුවරෝපීය ගල ලරිග පිළිඵ඲ල නිලැරදි ලගන්තිය කුභක් ද? 1. කිරි නි඿්ඳාදනය ලැඩි ය. 2. කිණිතුළු උණ ශා ඵාහිර ඳරවඳෝෂිතයන්ට ඔවරොත්තු වදි. 3. වභොල්ලිය ශා තැල්඼ භනාල ...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඒ මිනිහා හරි හතරවරංකාරයෙක් යැ යි බොහෝ දෙනා පැවසූහ. 1. හතරටවත් ගණන් කළ නොහැක්කෙක් l අංක 04 සිට 08 තෙක් ඇති ප්‍රශ්නවල හිස්තැනට වඩාත් සුදුසු පදය තෝරන්න. 2. මහා වංචනික පුද්ගලයෙක් 3. එකක් කියා වෙනකක් කරන්නෙක් 4. අ¥රදර්ශී තැනැත්තෙක් ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඉහත සිද්ධියේ සඳහන් අවශ්යතාවන් 03 ක් වන්නේ, 1. ආහාර, ඇඳුම්, අධ්යාපනය 2. සෞඛ්ය, සන්නිවේදනය, ඇඳුම් 3. ප්රවාහනය, සෞඛ්ය, සන්නිවේදනය 4. ආරක්ෂාව, නිවාස, සන්නිවේදනය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
වඵෝග ලගාවේ දී වයොදා ගනු ඼ඵන තාලකාලික ආරක්ෂිත ලගා ලුශ ඳභණක් අඩංගු ලරණය කුභක්ද? 1. තනි ඳැෂ ආලරණ, ඳාත්ති ආලරණ, දැල් ගෘශ, වඳොලිතීන් ගෘශ 2. තනි ඳැෂ ආලරණ, වප්ළි ආලරණ, ඳාත්ති ආලරණ, ස෕ර්ය ප්‍රචාරක 3. ස෕ර්ය ප්‍රචාරක, වීදුරු ගෘශ, දැල් ගෘශ, ඳාත්ති ආලරණ 4. වප්ළි ආලරණ, ඳාත්ති ආලරණ, ස෕ර්ය ප්‍රචාරක, දැල් ගෘශ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සංවර්ධනය සම්බන්ධයෙන් ගත්විට මෑත කාලීනව වැඩිපුර සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ කුමක්දැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. තිිරසර සංවර්ධනය 2. පුද්ගල සංවර්ධනය 3. සදාචාර සංවර්ධනය 4. සමාජ සංවර්ධනය Answe...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
සුද්ධෝදන රජතුමාගේ එකම සිහිනය වූයේ තම පුත් කුමරු 1. සක්විති රජ කෙනෙකු වනවා දැකීමට ය. 2. වීරයෙකු වනවා දැකිමට ය. 4 3. බුදු කෙනෙකුන් වහන්සේ වනවා දැකීමට ය. 4. ප්‍රාඥයෙකු වනවා දැකිමට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඉ - රාජ්ය ට (E-Government) සම්බන්ධ වෙබ් ලිපිනයක් වන්නේ, 1. www.nenasala.lk 2. www.schoolnet.lk 3. www.e-thaksalawa.moe.gov.lk 4. www.gov.lk Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ශලෝකශේ ඇි ශගෝලීය පරිමාණ ජාතයන්ත්තර සංවිධ්ානයක් වන්ත්ශන්ත් මින්ත් කුමන සංවිධ්ානය ද? 1. ශපාුරාජය මණ්ඩඩලය 2. ශන්ත්ශටෝ 3. සාර්ලක් 4. එක්සත් ජාතීන්ත්ශේ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: අමාත්යාංශයක් යටතේ ක්රියාත්මක වන රජයේ ඍජු පාලනයට යටත් වන ව්යාපාර සංවිධාන වර්ගය වන්නේ, 1. රාජ්ය දෙපාර්තමේන්තු 2. රාජ්ය සංස්ථා 3. රාජ්ය සමාගම් 4. ව්යවස්ථාපිත සමාගම් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගුරුත්වාකර්ෂණ නියමය සම්බන්ධ නිවැරදි තේරීම වන්නේ කුමක් ද? 1. AEJ 2. CEL 3. BFK 4. BGL පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: මිනිසාගේ පැවැත්ම සඳහා අත්යාවශ්ය මූලික දේවල් හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද? පිළිතුරු අතරින් තෝරන්න. 1. විවිධ අවශ්යතා ලෙසයි. 2. වුවමනා ලෙසයි. 3. අවශ්යතා ලෙසයි. 4. මූලික සම්පත් ලෙසයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: වෙද පුටුව නම් රංග අභ්යාසය අයත් වන්නේ, 1. කටහඬ අභ්යාස සඳහා ය. 2. ලිහිල්කරණ අභ්යාස සඳහා ය. 3. ශරීරය උණුසුම් කිරීමේ අභ්යාස සඳහා ය. 4. පරිකල්පන අභ්යාස සඳහා ය. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: තරංගයක් වර්තනය හා පරාවර්තනය සම්බන්ධරයන් සත්ය ප්රකාශය කුමක් ද? 1. පරාවර්තනරේ දී ප්රරේගය රවනස් රේ.විස්තාරය රවනස් රනාරේ. 2. වර්තනරේ දී සංඛයාතය රවනස් රනාරේ.ප්රරේගය රවනස් රේ. 3. පරාවර්තනරේ දී ප්රරේගය ...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳවතසදළක්හ඼නසප්රකහලනස඿රකහසඵර්නනස A ඿සිරතිකස඿඿ම්බහවීසිළවිසුම්සභතකඹස SRAM)සනලයසහනො඼නසභතඹක්සහේ. Bස ගතිකස඿඿ම්බහවීසිළවිසුම්සභතකඹස DRAM)සනලයසභතකඹක්සහේ. Cස ක්රභහ්ලකනඹසකශසවළකිසඳනනසභහත්රසභතකඹස PROM)ස,දත්තසඹහ඼ත්කහලිනසකිරීභසවහස඿ං඿සකයණඹ...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ ප්රචලිත ගැටබෙරය අයත් වන්නේ කුමන භාණ්ඩ වර්ගීකරණයටද? 1. ඝන වාද්ය 2. අවනද්ධ වාද්ය 3. සුෂිර වාද්ය 4. තත වාද්ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: වැව් - අමුණු තනවා ආර්ථිකයට විශාල සේවයක් කිරීම නිසා මින්නේරි දෙවියන් ලෙස ජනතාව අතර පූජනීයත්වයට පත්වූයේ, 1. වසභ රජතුමා 2. ධාතුසේන රජතුමා 3. මහසෙන් රජතුමා 4. පණ්ඩුකාභය රජතුමා Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: රටක ජනතාව විසින් පිළිගෙන ‘‘සම්මත කරගත් ක්‍රියා කිරීමේ විධි’’ හඳුන්වනු ලබන්නේ, 1. සිරිත්විරිත් ලෙස ය. 2. සංස්කෘතිය ලෙස ය. 3. සාරධර්ම ලෙස ය. 4. ආචාර ධර්ම ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රු. 1 000 /= ට වඩා වැඩිනම් එය ලිඛිත ගිවිසුමකින් ආරම්භ කළ යුතු බව ප්‍රකාශ වන්නේ, 1. 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ය. 2. 1840 අංක 07 දරන ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඔලිවීන්, සිලිකේට් හා ඛනිජ අඩංගු වන පෘථිවි ස්ථරය මින් කුමක්ද? 1. ඇතුළත හරය ශාක පත්‍රවල ජලය උත්ස්වේදනය 2. පහළ ප්‍රාවරණය 3. පිටත හරය 4. ඉහළ ප්‍රාවරණය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: සන්ධීය ආණ්ඩුක්රමයක ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ACE 2. BCE 3. CDE 4. BEF 1 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පිංකම් මගින් බෞද්ධයා බලාපොරොත්තු විය යුත්තේ, 1. නිවන් යෑමට ය. 2. දෙව් ලොව යෑමට ය. 3. සැපසම්පත් පරලොවදී ලබා ගැනීමට ය. 4. අකුසල් මුල්, ක්‍රමයෙන් තුනී කර ගැනීමට ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ක්‍රි.ව. 9 වන සියවසේ ලියවුන සෙල්ලිපිවල ව්‍යවස්ථාදායකය හා විධායකය හඳුන්වා තිබුනේ කුමන ආකාරයට ද? 1. මහලේ 2. සභාව 3. රාජසභාව • A බුද්ධදාස රජතුමා B උපසග්ග රෝගනාසා C IV කාශ්‍යප රජතුමා D පසවන්ති නාමසාලා 4. එක්තැන්සමිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය Question: ටෙලි නාට්‍ය නැරඹීම හාසමාන වින්දනයක් ලබා දිය හැක්කේ, 1. වාර සඟරා වලටය. 2. චිත්‍ර කතා පුවත්පත් වලටය. 3. දිනපතා පුවත්පත් වලටය. 4. වේදිකා නාට්‍ය වලටය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: විවිධ බාහිර බලපෑම්වලට නතුවුව ද ශ්රී ලංකාවට සුවිශේෂී වූ අනන්යතාවයක් ගොඩ නගා ගැනීමට හැකිවී ඇත්තේ, 1. පෙර අපර දෙදිග වෙළෙඳ මධ්යස්ථානයක් ලෙස පිහිටීම ය. -02- 10 ශ්රේණිය - ඉතිහාසය I - බස්නාහිර පළාත 2. ඉන්දියන් සාගරයේ මධ්යගතව පිහිටීමයි. 3. ඉන්දියාවට දක...
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි පමණක් සඳහන් පිළිතුර තෝරන්න. 1. මිනීමැරුම්, ළමා අපචාර, දික්කසාද 2. ස්ත්‍රී දූෂණ, පොදු දේපළවලට හානි කිරීම, ඉඩම් ආරවුල් [තුන්වැනි පිටුව බලන්න...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: නව ව්‍යවසායකයෙකුට ප්‍රාග්ධනය සම්පාදනය කරගත හැකි ආකාරයක් නොවන්නේ, 1. වත්කම් විකිණීම 2. බැංකු ණය 3. බැංකු අයිරා 4. ස්වකීය ඉතුරුම් Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ිවෂණනෙයදයඅක්රිකයව්ිනපේ අපියව්රක්මපයයව්්ප්අ, 1. ිවමැවුමඅ 2. කපක යකඅ 3. පකදවුම්අ 4. ක්රිකයව්ිනකඅ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: වෛද්‍යවරයාගේ සියලු ප්‍රයත්නයන් .................. කරමින් රෝගියා මිය ගියේ ය. 1. සාර්ථක 2. ව්‍යර්ථ 3. නිරුද්ධ 4. විභේදනය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: කාතාවට වාපාර කරෙගන යාෙ ධ බාධා පව. ඇතැ ට එම බාධා ඔ වවසායකව කායෙය ඉවමට ෙහ ඇත. කාතා වවසායකවයට පවන බාධාව. 1. කාතා වවසායකව වධන වැඩසටහ මාණව ම. 2. සදාෙය ඔබට ෙගස් වාපාර කට මට ඇ අකමැත. 3. ාධනය...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පහත දැක්වෙන බදුවර්ග අතරින් කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධයෙන් අයකරන ලද බදු වර්ගයක් නොවන්නේ, A දකපති B බොජකපති C මකර මජිබක D කැතිඅඩ 1. D 2. B 3. A 4. C Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යාපාර බහුලවශයෙන් ක්‍රියාත්මක වනුයේ කුඩා ව්‍යාපාර වශයෙනි. මෙම කුඩා ව්‍යාපාර හඳුනාගන්නා ගුණාත්මක නිර්ණායකයක් වනුයේ, 1. වාර්ෂික පිරිවැටුම 2. නිෂ්පාදන ධාරිතාව 3. භාවිතා කරන තාක්ෂණය 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සෞම්‍ය කලාපීය වනාන්තර සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. මැහෝගනී, කළුවර. උන, ඇකේෂියා වැනි ශාක දැකිය හැක. (.........) 2. ජෛව විවිධත්වය ඉහළ ය. 3. සිසිර සෘතුවේ දී ගස්වල කොල හැලේ. 4. කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර ව්‍යාප්තව ඇත. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යවසායකයකු විසින් තම ව්යාපාරයේ මානව සම්පත නිසි පරිදි මෙහෙයවමින්, උනන්දු කරවමින් හා අවශ්ය පරිඳි බලපෑම් කරමින් සිදුකරන කාර්යභාරය හඳුන්වන්නේ 1. කළමනාකරුගේ භූමිකාව ලෙස ය. 2. ව්යාපාරිකයාග...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: පරිසරයේ සිදුවන වෙනස්වීම්වල බලපෑම ඉවෙන් මෙන් ක්ෂණිකව දැන ගැනීමට ඇති හැකියාව හඳුන්වන්නේ, 1. ස්වාධීනත්වය ලෙස ය. 2. සාමාන්ය වැටහීම ලෙස ය. 3. ආත්ම විශ්වාසය ලෙස ය. 4. තොරතුරු සොයා බැලීම ලෙස ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: “඾඿ය වඵෝග භාරුල” නිලැරදිල අර්ථ දක්ලා ඇත්වත් ඳශත කුභන ලාකයවයන්ද? 1. කිසියේ පිළිවල඼ක් අනුල, වතෝරා ගන්නා ඼ද වඵෝග කිහිඳයක් එකභ භූමිවේ කන්නවයන් කන්නයට භාරු කරමින් ලගා කිරීභ ය. 2. යේ භූමියක වඵෝග ලර්ග වදකක් වශෝ ලැඩි ගණනක් නිසි ඳරතරයක් වනො...
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රෝටීන සංශ්ලේෂණය සිදුකරන සෛලීය ඉන්ද්රිකාව වන්නේ, 1. මයිට්රොකොන්ඩ්රියමයි. 2. න්යෂ්ටිය යි. 3. රයිබෝසෝමය යි. 4. ගොල්ගි දේහය යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නාට්‍ය හා රංග කලාව ප්‍රශ්නය: නාට්‍ය පෙළ රචනය, 1. වේදිකා පරිපාලකගේ කාර්යයකි. 2. අධ්‍යක්ෂකගේ කාර්යයකි. 3. නළු නිළියන්ගේ කාර්යයකි. 4. පිටපත් රචකයාගේ කාර්යයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: මැණික් කර්මාන්තය ඇතුළත් වන ව්‍යාපාර අංශය වන්නේ, 1. ද්විතියික අංශයයි 2. කාර්මික අංශයයි 3. ප්‍රාථමික අංශයයි 4. තෘතියික අංශයයි පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
දිග, ස්කන්ධය, උස, කාලය, දිනය වැනි දත්ෙ වගගීකරණය කළ ැක්තක්, 1. ගුණාත්මක වගගීකරණය (Qualitative) 2. ප්රමාණාත්මක වගගීකරණය (Quantitative) 3. මිනුේ ආකාර තලස වගගීකරණය (Measurements) 4. ඒකක තලස වගගීකරණය (Units) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: රාජ්ය පිළිබඳ නිර්වචන ඉදිරිපත්කළ චින්තකයන් දෙදෙනෙක් නිවැරදිව අඩංගු පිළිතුර තෝරන්න. 1. මහාචාර්ය ගානර් හා ඇරිස්ටෝටල් 2. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් 3. ජේ. ආර්. ලවෙල් හා මහාචාර්ය ගානර් 4. සිලර් සහ ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීතයේ බදු නීතිය යටතේ රජුට අයත් ඉඩම්වල වගාකිරීම වෙනුවෙන් ගෙවන ලද බද්ද හැඳින්වූයේ, 1. මනරමජිබක 2. දකපති 3. බොජකපති 4. මාත්රික මත්ස්ය භාගය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත, ඇස හා රූප, කන හා ශබ්ද, නාසය හා ගඳ සුවඳ, දිව හා රස, සිරුර හා ස්පර්ශය යන සාධකවල එකතුව 1. වේදනා ස්කන්ධයයි. 2. සඤ්ඤාස්කන්ධයයි. 3. සංඛාරාස්කන්ධයයි. 4. රූපස්කන...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: 11. බුදුදහමට අනුව කර්මය යනු කුමක්ද? 1. දෙවියන් වහන්සේගේ කැමැත්ත 2. අපගේ ක්රියාවන්ගේ ප්රතිඵලය 3. අහඹු සිදුවීමක් 4. ඉරණම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඇගේ දත් ‘‘කොඳ කැකුළු’’ මෙන් බබළයි. යන වාක්‍යයේ ‘‘කොඳ කැකුළු’’ යන්නෙහි විභක්තිය කුමක් ද? 1. කර්ම 2. කර්තෘ 3. කරණ 4. ප්‍රථමා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගුරුත්වාකර්ෂණ නියමය සම්බන්ධ නිවැරදි තේරීම වන්නේ කුමක් ද? 1. CEL 2. BFK 3. BGL 4. AEJ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ව්‍යවසායකත්ව කාර්යයේ නිරත වීමෙන් ව්‍යවසායකයාට සමාජයෙන් ලැබෙන ප්‍රතිලාභ ඇතුළත් පිළිතුර තෝරන්න. 1. කීර්තිය ප්‍රශංසා ලැබීම, නායකත්වය හිමිවීම. 2. පිළිගැනීමක් ලැබීම, ලාභ ලැබිය හැකි වීම. 3. නායකත්වය හිමිවීම, වැඩි ලාභයක් හිමිවීම. 4. කීර්තියක් හිමිවීම, ආකර්ෂණීය ලාභයක් හිමිවීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: වස්තුවක ප්‍රවේගය නිවැරදි ව දක්වා ඇති ආකාරය මින් කුමක් ද? 1. 10 m s-1 නැගෙනහිරට 2. 10 m s-1 3. 10 m s-2 4. 10 m s-2 නැගෙනහිරට පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද? ‘‘ඔවුහු ගෙදර යනවිිට මං වැට අද්දරට වී බලා සිටියා’’ 1. ඔවුහු ගෙදර යද්දී මා වැට අයිනට වී බලා සිටියහ. 2. ඔවුහු ගෙදර යද්දී මම වැට අයිනට වී බලා සිටියහ. 3. ඔවු...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
අචිරවතී නදී තීරයෙහි පිහිටි අඹ වනයෙහි දී දේශනා කරන ලද්දේ, 1. තේවිජ්ජ සූත්රයයි. 2. වේදනා පරිග්රහ සූත්රයයි. 3. සිංසපා සූත්රයයි. 4. අම්බට්ඨ සූත්රයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
තිරසර සංවර්ධනයේ දී වැදගත් වන 3R සංකල් ය යටතට පනාගැපනන්ත්පන්ත්, 1. වැඩි කිරීම 2. අවම කිරීම 3. නැවත භාවිතය 4. ප්රතිචක්රීකරණය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: තමන් සතු දේ අනුන්ට දී වෙන කෙනෙකුගෙන් එය ලැබීමට තැත් කිරීම. 1. අත්තටු කපා පියාඹන්නට කීම. 2. අඬුව තිබෙද්දී අත පුලුස්සා ගැනීම. 3. ඇමක් දී මාළුවකු අල්ලා ගැනීම. 4. අත දීලා දත නියවීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බුද්ධත්වයෙන් පසු බෝමැඩ මුල සති හතක් ගතකළ බුදුන් වහන්සේට සත් සතිය අවසානයේ දානය පිළිගැන්වූයේ, 1. සොත්තිය බමුණායි. 2. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ය. 3. උපක ආජීවකයායි. 4. සුජාතා සිටු දියණියයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: බැංකු ප්රකාශනයේ බැර තීරුවේ දැක්වෙන අයිතමයන් වන්නේ, 1. චෙක්පත් ගාස්තු 2. ස්ථාවර නියෝග මත ගෙවීම් 3. ණය ගැති ප්රේෂණ 4. අයිරා පොළී 4 11 ශ්රේණිය - ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය - වයඹ පළාත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
9016 ට තුලය වන්තවන්ත, 1. 100100002 2. 5A 16 3. 10111002 4. 9010 1 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: A, B ශා C ව඼ව නේ කෂ ලල්ඳැෂෑටිල඼ වබෞතික ඼ක්඿ණ ඳශත ලගුවේ දක්ලා ඇත. A B C ඳත්‍ර සිහින් ය, දිග ය . ඳත්‍ර සිහින් ය, දිග ය. ඳත්‍ර ඳෂල් ය. නාරටි වභාන්තර ය නාරටි වභාන්තර ය. නාරටි දැ඼ක් ආකාර ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ගැටුමක් සඳහා වන හේතුවකි, 1. තමන්ට හිමි ස්ථානය අහිමිවීම. 2. කැමැත්තෙන් ඉටුකරගතහැකි වීම. 3. අන්අයට සවන්දීම. 4. අන්අයට උදව් කිරීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ඉස්පාසුවක් 1. කරදරයක් 2. විවේකයක් 3. දුකක් 4. විනෝදයක් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: Al 3+ අයනයට සමාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඇති අයනය මින් කුමක් ද? 1. Na + 2. K + 3. Ca 2+ 4. Cl Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: අධිකරණයේ කාර්යයන් ඇතුළත් නොවන පිළිතුර තෝරන්න. 1. ව්‍යවස්ථාමය ගැටලු විසඳීම. 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම. 3. නීති ක්‍රියාත්මක කිරීම. 4. යුක්තිය ඉටු කිරීම. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: නිමල් අයත්වන්නේ A සීමාව තුළට ය. ඔබ නිමල්ට දෙන උපදෙස් වන්නේ, 1. දිනපතා ගන්නා ආහාර ප්රමාණය අඩු කොට ව්යායාම කළ යුතු බවය. 2. සමබර ආහාර ගැනීම ව්යායාමවල නිරතවීම නිරන්තරයෙන් සිදු කළ යුතු බවය. 3. පුරුද්දක් ලෙස ක්ෂණික ආහාර ගැනීම සහ ව්යා...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
සංවිධානාත්මක ක්‍රීඩාවල හා ජවන තරඟවල නිරත වූයේ, 1. අප්‍රේල්, මාර්තු 2. ජනවාරි, පෙබරවාරි 3. මාර්තු, අප්‍රේල් 4. ජනවාරි, මාර්තු පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල පොත් සාප්පුවක් පවත්වාගෙන යන ගුණසිරි මහතා සැම වර්ෂයකම තමා උපයන ලාභයෙන් කොටසක් පාසලේ යම් සංවර්ධන කටයුත්තක් සඳහා ලබාදෙයි. මේ අනුව ගුණසිරි මහතා හැඳින්විය හැක්කේ, 1. සමාජීය ව්‍යවසායකයෙකු ලෙස ය. 2. ව්‍යාපාර ව්‍යවසායකයෙකු ලෙස ය. 3. අභ්‍යන්තර ව්‍යවසායකයෙකු ලෙස ය. 4. ආයතනික ව්‍යවසායකයෙකු ලෙස ය. පිළිතු...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
විකුණුම් ගිණුම අයත් වන්නේ, 1. වගකීම් ගිණුමකට ය. 2. ආදායම් ගිණුමකට ය. 3. වත්කම් ගිණුමකට ය. 4. වියදම් ගිණුමකට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
වෙළඳපොළ ගැටලු ආශ්රයෙන් ව්යාපාර අදහස් පැන නගින අතර ව්යාපාර අදහස් තුළින් පැන නැගිය හැක්කේ, 1. භාණ්ඩ හා සේවාය 2. භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුමය. 3. භාණ්ඩ හා සේවා සඳහා සැපයුමය 4. ව්යාපාර අවස්ථාය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: භූගත ජලය වැඩි ප්රමාණයක් රඳවා ගැනීමට හැකි වී ඇත්තේ මින් කවර පාෂාණ ස්ථරවල ද? 1. හුණුගල් 2. ග්රැනයිට් 3. නයිස් (.........) 4. ගැබ්රෝ Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ඉහත පිළිතුරු අතරින් රාජ්ය හා පෞද්ගලික යන දෙඅංශයම නිශ්පාදනයට දායක වන අංග ඇතුළත් පිළිතුර තොරන්න. 1. AB 2. BC 3. CD 4. DF 2 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අන්තර් පුද්ගල සබඳතා තුලින් දියුණුවන යහපත් ජීවන නිපුණතාවයක් වන්නේ, 1. කල්ලි ගැසීම 2. විප්ලවකාරි බව 3. අනුවේදනය 4. ක්ෂණික තීරණ ගැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
රුචිර විසින්න තවළඳතපොතලන්න තවන්න තවන්නව මිල දී ගත් පරිගණක උපොංග එකලසේ කර තම්ස පරිගණකයක් (Desktop compueter) ිර්මොණය කළ අ ර ඔහු විසින්න ම පරිගණකයට මුලින්නම සේථොපනය කළ යුතු මෘදුකොංගය කුමක් ද? 1. වදන්න සැකසුම් මෘදුකොංගයක් 2. එලවුම් මෘදුකොංගයක් 3. ප්‍රති වයිරස මෘදුකොංගයක් 4. තමතහයුම් පද්ධධති මෘදුකොංගයක් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: උෂ්ණත්වය 15ºC - 27 ºC වීම, ලෝහ හා ලැටරයිට් පස, පුහුණු ශ්‍රමය යන සාධක මත ව්‍යාප්ත වී ඇති වගාව මින් කුමක් ද? 1. තිරිඟු වගාව 2. රබර් වගාව 3. කෝපි වගාව 4. තේ වගාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්යාව Question: ශ්රී ඼ංරාගස යි ගබෝ ය් ග඼ව ලැඩිම බිම් ප්රමාටය් ල ා ගරොප ඇ ග 1. ග ල ාල යි. 2. ී ල ාල යි. 3. ගපොල් ල ාල යි. 4. රබර් ල ාල යි. (.............) Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: ‘‘කිරි මුහුදට හඳ පෑව්වා වගේ’’ 1. කෙනෙකුගේ යහපත් ගුණ මනාව ප්රදර්ශනය වීම. 2. අවශ්ය තැන දී පමණක් ක්රියාත්මක වීම. 3. සිදුවිය නොහැකි දෙයක් පිළිබඳ විස්තර කිරීම. 4. යහපත් යමක් ඉටුකිරීමට ගොස් අයහපත් දෙයක් සිදුවීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමේ ඉගැන්වෙන සතර සංග්රහ වස්තුවලට අයත් වරණය වන්නේ, 1. ඡන්දය, දෝසය, භය, මෝහය 2. ඡන්ද, චිත්ත, විරිය, විමංසා 3. දානය, ප්රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව 4. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ශ්‍රී ලංකා ජාතික ගීයේ සියලු ජනතාවගේ එකමුතු බව හා සහජීවනය පෙන්නුම් කරන අනගි පදය වන්නේ, 1. ඔබ වේ අප ශක්ති අප හද තුළ භක්ති 2. ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණේ 3. එක මවකගෙ දරු කැල බැවිනා... 4. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: නිෂ්පාදන ක්‍රියාවලියක අනුපිළිවෙලින් කාර්යයන් ප්‍රකාශවන වගන්තිය කවරේද? 1. නිමැවුම්, පරිවර්තන ක්‍රියාවලිය, යෙදවුම් 2. පරිවර්තන ක්‍රියාවලිය, යෙදවුම්, නිමැවුම් 3. යෙදවුම්, නිමැවුම හා පරිවර්තන ක්‍රියාවලිය 4. යෙදවුම්, පරිවර්තන ක්‍රියාවල...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගෘහණියක් එළදෙනකගෙන් කිරි දෝවනය කරන ආකාරය දැක්වෙන කැටයමක් හමුවී ඇත්තේ, 1. වෙහෙරකෙම නම් ස්ථානයේ ගල් ගුහාවකිනි. 2. මාගම්පුර දකුණු දොරටුව අසල තිබූ වෙළඳපළකිනි. 3. සීගිරියේ නාගපබ්බ විහාර ස්ථූපයේ ධාතු ගර්භයෙනි. 4. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මණ්ඩගල ස්ථාන...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පොලී අනුපාත, මිල මට්ටම් හා සේවා නියුක්තිය අයත් වන ව්‍යාපාර පරිසරය වන්නේ, 1. ප්‍රජා පරිසරයයි. 2. දේශපාලන පරිසරයයි. 3. ආර්ථික පරිසරයයි. 4. නෛතික පරිසරයයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: යෂ්ඨි හුවමාරු කලාපයේ දුර වනුයේ, 1. මීටර් 20 කි. 2. මීටර් 30 කි. 3. මීටර් 10 කි. 4. මීටර් 40 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සංග්‍රාම භුමියක සිටි ඇතෙකුට සතුරන්ගෙන් කොතරම් හී පහර වැදුණ ද පසුපසට නොයන්නා සේ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලි ඉදිරියට යාමේ හැකියාවක් බුදුන් වහන්සේට විය. මෙය, 1. පුරිසදම්ම සාරථි ගුණය නම් වේ. 2. යථාවාදි තථාකාරී ගුණය නම් වේ. 3. තාදි ගුණය නම් වේ....
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ‘‘අපිත් දන්නව ඔහේගෙ සෙප්පඩ විජ්ජා. අපි දැක්ක අර පැත්තෙන් හම්බ වුණු පොදිය’’ මෙම සංවාද ඛණ්ඩය ඇතුළත් 1. හුණුවටයේ කතාව 2. සිංහබාහු 3. නාට්‍යය කුමක් ද? ගුරු තරුව 4. කැලණි පාලම Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
බීජ සුප්තතහ඼ට රවේතු඼න බීජහ඼යණරේ ඼ර්ධන නිරලේධක ්‍ර඼ය ඳ඼තින බීජ ඼ර්ග ඼නුරේ 1. දමර වහ කජු ඹ. 2. ඼ළල් රදොඩ වහ කයවිර ඹ. 3. තක්කහ ස වහ ඳළරඳොල් ඹ. 4. රහවුළු වහ අම ඹ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ලක්දිව පැවති, සිව්වන ථේරවාද ධර්ම සංගායනාවට අනුග්රහය දැක්වූයේ, 1. ධර්මාශෝක රජතුමා ය. 2. වළගම්බා රජතුමා ය. 3. ප්රාදේශීය නායකයෙක් ය. 4. දේවානම් පියතිස්ස රජතුමා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: කලා කෘති අතර සඳකඩ පහණට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. ඒ අනුව කලාත්මක සඳකඩ පහණ පිහිටා ඇත්තේ, 1. පොළොන්නරුව වටදාගේ අසල ය. 2. අනුරාධපුර බිසෝ මාළිගය අසල ය. 3. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල ය. 4. මිහින...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්වයෙන් දේශීය ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභයක් විය නොහැක්කේ, 1. රැකියා අවස්ථා ජනනය කිරීම. 2. ප්‍රාදේශීය සංවර්ධනය සිදුවීම. 3. දේශීය සම්පත් උපයෝජනය කිරීම. 4. නිදහස තුළින් ඉතා ඉහළ තෘප්තියකට පත්වීම. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්‍ය හා රංග කලාව Question: පෞරාණික ඉන්දියානු නාට්‍ය කලාව පිළිබඳව රචිත ග්‍රන්ථය කුමක්ද? 1. අර්ථ ශාස්ත්‍රය 2. නාට්‍ය ශාස්ත්‍රය 3. මහා භාරතය 4. රාමායණය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්‍ය්‍ය සත්‍යයේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයේ අන්තර්ගත සාරගර්භ කරුණු අභිබවා යන වෙනත් කිසිම ආගමික ඉගැන්වීමක් නැතැයි පැවසුවේ, 1. විල්හෙල්ම් ගයිගර්ය 2. එච්. ජී. වේල්ස්ය 3. රීස් ඩේවිඩ්ස්ය 4. එඩ්වින් ආර්නෝල්ඩ්ය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: උත්සාහනේ දෑත දෙපයේ මහන්සියෙන්, දහදිය හෙළා ධාර්මික රැකියාවක නිරවීම .................. අතරින් හඳුන්වන්නේ, 1. ආරක්ඛ සම්පදා නමිනි. 2. කල්‍යාණ මිත්තතා නමිනි. 3. සමජිවිකතා නමිනි. 4. උට්ඨාන සම්පදා නමිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: අවිධිභත් වන්නිවේදන ආකෘතියක් ලන්වන්, 1. දාභ ආකෘතිය 2. තනි දාභ ආකෘතිය 3. වරෝද ආකෘතිය 4. ාක්රීය ආකෘතිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: නිශ්චල වස්තුවක් මත චලනය සඳහා පෙළඹුම් බලයක් ක්රියාත්මක වුවද වස්තුව නිශ්චල අවස්ථාවේ පවතී. එවිට, 1. ස්ථිතික ඝර්ෂණ බලය ක්රියාත්මක වේ. 2. ගතික ඝර්ෂණ බලය ක්රියාත්මක වේ. 3. ඝර්ෂණ බලය ක්රියාත්මක නො වේ. 4...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
මානව යහපතට නිවැරදි නායකත්වයක් සැපයීම අවශ්‍ය වීමට ප්‍රධානතම හේතුව වන්නේ, 1. කාර්යයන්හිදී ප්‍රතිචාර දක්වන නිසාය. 2. සැමවිටම නායකයා කියන දේ කරන නිසාය. 3. සේවකයන් වැරදි කරන නිසාය. 4. සැමවිටම නායකයා අනුකරණය කරන නිසාය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ඈත අතීතයේ සිටම අඛණ්ඩව පැවත එන චාරිත්ර වාරිත්ර රැකගැනීම අපේ වගකීමයි. 1. සම්භාවනීය 2. චිරාගත 3. සදාතනික 4. ආවේනික Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: රාණිගේ ව්යාපාරයෙහි ණය ගැතියකු වූ සම්පත් විසින් රු. 25000 ණය මුදලක් පියවීමේ දී 5% වට්ටමක් ලබා ගන්නා ලදී. මෙය සම්පත් ගේ ව්යාපාරයේ, 1. රු. 25000 ක දුන් වට්ටමකි. 2. රු. 25000 ක ලද වට්ටමකි. 3. රු. 1250 ක ලද වට්ටමකි. 4. රු. 1250 ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කාර්යයන්හි විවිධත්වය ඇති වීම යනු, 1. ආයතනයට හිමිවන ප්‍රතිලාභයකි. 2. ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභයකි. 3. සමාජයට හිමිවන ප්‍රතිලාභයකි. 4. ව්‍යවසායකයාට හිමිවන ප්‍රතිලාභයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: පහ දැක්තවන පැතුරුම්පත් තකෝෂ ලිපින සලකන්නන. A – AZ$12$ B – $AZ12$ C – AZ12 D – $AZ$12 ඒවො අතුතරන්න, පැතුරුම්ප ක වලංගු තකෝෂ ලිපින පමණක් දැක්තවන පිළිතුර ත ෝරන්නන. 1. A හො D පමණි. 2. A හො B පමණි. 3. B හො C පමණි. 4. C හො D පමණි....
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ප්රාථමික පුරුෂ නාම පද සමූහයක් ඇතුළත් වන්නේ කුමන පිළිතුරේද? 1. මම, ගුරුවරයා, අම්මා, ඔහු 2. නෙත්, අපි, මලයා, ඇය 3. ඔබ, සොහොයුරා, මල්ලී, නිශා 4. ලේඛකයා, කරුවා, කුමරු, ඔහු Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඔහුසමිතුයා සඳැ඼සුහේස භන් ස඼ි න්නසගිඹසහේ඼ාහ්ලසහිසවේ කඩා ලැටුණා ලසේස඼ැඩක්සියදුසඵ඼සඹ. 1. හේ඼ාරඹස භන් සපිහි සවූසඵ඼සඹ. 2. භන් සකයදයඹක්සියදුසවුසඵ඼සඹ. 3. පිහි ක්සඳ ාසගිඹස ැනින්සවිඳ ක්සියදුසවුසඵ඼සඹ. 4. භසඵරාහඳ හය ත්තු඼සබි඲ස඼ැටුණුසඵ඼සඹ....
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය