prompt
string
completion
string
candidates
list
subject
string
කෙල්වින්වලින් මනින ලද උෂ්ණත්වයක් සෙල්සියස් පරිමාණයෙන් දැක්වීමට කළ යුත්තේ, 1. 100 ක් එකතු කිරීම යි. 2. 273 ක් අඩු කිරීම යි. 3. 100 ක් අඩු කිරීම යි. 4. 273 ක් එකතු කිරීම යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: විද්‍යුත් මුදල් පමණක් ඇතුළත් පිළිතුර වනුයේ, 1. හරපත්, චෙක්පත්, පිළිපත් 2. ණයපත්, පිළිපත්, හරපත් 3. චෙක්පත්, හරපත්, ණයපත් 4. හරපත්, ණයපත්, ටෙලර් පත් Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ශ්‍රව්‍ය සන්නිවේදනයේ ප්‍රමුඛස්ථානය ගන්නා මාධ්‍ය වනුයේ, 1. දුරකථනය 2. ගුවන් විදුලිය 3. අන්තර්ජාලය 4. භාෂාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: යගුලිය දැමීම ඉසව්ව සඳහා භාවිතා කරන ශිල්පිය ක්‍රමයකි. 1. පෙරිඕ බ්‍රයන් ක්‍රමය 2. පාවෙන ක්‍රමය 3. ස්ට්‍රැඩල් ක්‍රමය 4. ෆ්ලොප් ක්‍රමය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
2020.02.01 දිනට ප්රතිපූර්ණය කළ යුතු මුදල කොපමණද? 1. රු. 7 300 කි. 2. රු. 10 000 කි. 3. රු. 2 000 කි. 4. රු. 9 300 කි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ලක්දිව පැවති, සිව්වන ථේරවාද ධර්ම සංගායනාවට අනුග්රහය දැක්වූයේ, 1. වළගම්බා රජතුමා ය. 2. ප්රාදේශීය නායකයෙක් ය. 3. දේවානම් පියතිස්ස රජතුමා ය. 4. ධර්මාශෝක රජතුමා ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ‘‘දියකැට පහන’’, ‘‘මොහොල’’ යන යෙදුම් භාවිතා වන්නේ වැවක කුමන අංගයක් සම්බන්ධයෙන් ද? 1. රළපනාව 2. වැව් බැම්ම 3. සොරොව්ව 4. බිසෝකොටුව Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: . සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමට ඉවහල් වන සාධක අතරින් අසත්‍ය කරුණ තෝරන්න. 1. ආධාරක පතුලට පහළින් ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම. 2. ආධාරක පතුල විශාල වීම. 3. ආධාරක පතුලට ඉහළින් ගුරුත්ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: l සෞඛ්යවත් ප්රතිපත්ති අනුව ක්රියාකිරීමේ අවශ්යතාව පාසල පිළිගැනීම. l පාසල මගින් ක්රියාවට නැංවිය හැකි සෞඛ්ය ප්රතිපත්ති හඳුනා ගැනීම. l සෞඛ්යය ප්රතිපත්ති ක්රියාවට නැංවීමට අවශ්ය උපාය මාර්ග හඳුනා ගැනීම. ඉහත සඳහන් නිර්නායකයන් අධ්යයනය ම...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පොළොන්නරු යුගය වන විට මෙරට වාස්තු විද්යාත්මක නිර්මාණවල අග්නිදිග ආසියාතික ලක්ෂණ දක්නට තිබූ බවට උදාහරණයක් ලෙස ගත හැක්කේ, 1. නිශ්ශංකලතා මණ්ඩපයයි. 2. සත්මහල් ප්රාසාදයයි. 3. පබළු වෙහෙරයි. 4. අටදාගෙයයි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
1972 ඳශමු ජ්නයජ් ආණ්ුවක්රභ ඼ය඼඿සථහ඼ ඿ම්ඵන්ධමඹන් නි඼ළයදි රකහලඹ මතෝයන්න. 1. B ඿තය ඼න අතය C අ඿තය මව්. 2. A අ඿තය ඼න අතය B ඿තය මව්. 3. A ඿තය ඼න අතය D අ඿තය මව්. 4. B වහ C ඼ගන්ති මදකභ ඿තය මව්. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය හා පරිසර සංරක්ෂණ හැකියාව පිළිබඳ නිරවුල් දැනුමක් ලබා ගැනීමට උපයෝගී කර ගත හැකි මූලාශ්‍රය වන්නේ, 1. වංසකථා ය. 2. පැරණි කාසි ය 3. නටඹුන් ය. 4. සෙල්ලිපිය An...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්ර Question: සංරචනය වන අයත් වන්නේ, 1. පෝස්ටර් චිත්ර කලාවට ය 2. රෝමානු චිත්ර කලාවට ය 3. ග්රීක් චිත්ර කලාවට ය 4. ප්රධාන චිත්ර කලාවට ය Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ධනවාදී අර්ථ ක්රමයක දැකිය හැකි ලක්ෂණ පහත පිළිතුරු අතරින් තෝරන්න. 1. මූලික ආර්ථික ප්රශ්න විසඳීමේදී පොදු යහපත උදෙසා කටයුතු කිරීම. 2. ලාභය අරමුණු කරගෙන නිෂ්පාදනය සිදුවීම. 3. ආර්ථිකය මෙහෙයවිම මධ්යගත සැළසුම් මණ්ඩලයක් මගින් සිදුකිරීම. 4. දේපළ...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
. තරග ඇවිදීමේ ඉසව්වට සහභාගිවීමට නියමිත ප්‍රභාත්ට පුහුණුකරු විසින් දෙන ලද උපදෙසක් විය හැක්කේ, 1. ආධාරක පාදය සිරස්ව පිහිටන විට දණහිසින් පාදය නොනමන ලෙසට ය. 2. ආධාරක පාදය සිරස්ව පිහිටන විට දණහිසින් පාදය නමන ලෙසට ය. 3. ආධාරක පාදය තිරස්ව පිහිටන විට දණහිසින් පාදය නොනමන ලෙසට ය. 4. ආධාරක පාදය තිරස්ව පිහිටන විට දණහිසින් පාදය නවන...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සෑම කල්හිම සිහි ඇතිව පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ දුක් තුනීවත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, 1. කොසොල් රජතුමාට ය. 2. බිම්බිසාර රජතුමාට ය. 3. උදේනි රජතුමාට ය. 4. සුද්ධෝදන රජතුමාට ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: තල දර්පනයක් මත පතනය වන අභිසාරී කිරණ මගින් සෑදෙන්නේ, 1. ප්‍රතිබිම්බයක් නෙසෑදේ 2. අතාත්වික ප්‍රතිබිම්බයකි. 3. තාත්වික ප්‍රතිබිම්බයකි. 4. අනන්තයේ සෑදෙන ප්‍රතිබිම්බයකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: නිවන් පසක් කිරීමට අවශ්ය වන මනා පිළිවෙත් රකින බැවින් සඟරුවන, 1. සුපටිපන්න නම් වේ. 2. උජුපටිපන්න නම් වේ. 3. ඤායපටිපන්න නම් වේ. 4. සාමීචිපටිපන්න නම් වේ. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පෙරදිග සංගීතය Question: 'පණ්ඩිත් රවී ශංකර්' කුමන වාද්‍ය භාණ්ඩය වාදනය කිරීමෙන් ජාත්‍යන්තර කීර්තියක් ලැබුවේද? 1. සරෝද් 2. සිතාරය 3. වයලීනය 4. සන්තුර් Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: ලහක ඵද්ධ කිරීභ ඿ ඵ්නධ ප්රකහල කිහිඳඹක් ඳවත දළක් ර.. A - ඵද්ධ කිරීර ී ග්රහවකඹ වහ අනුජඹ එකභ කුරඹට අඹත් විඹ යුතු ඹ. B - ඵද්ධ කිරීර ී අනුජඹ වහ ග්රහවකඹ ඹන රදකභ ප඿඿ස ගුණහත්භක අ඿ස඼ළ්නනක් රඵහ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: අම්මා දරුවා දෙස ආදරයෙන් බැලුවා ය. යන වාක්යයේ ආදරයෙන් යනු 1. කෘදන්ත පදයකි 2. ක්රියා විශේෂණයකි 3. නිපාත පදයකි 4. නාම විශේෂණයකි පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: හේන් ගොවිතැන ආශ්රිත භාෂාව්යවහාරයේ දී අක් වැස්ස යනු, 1. හේන් ගිනිලෑමෙන් පසු ලැබෙන ප්රථම වර්ෂාව ය. 2. හේන වැපිරීමෙන් පසු ලැබෙන ප්රථම වර්ෂාව ය. 3. අස්වනු නෙළීමෙන් පසු ලැබෙන ප්රථම වර්ෂාව ය. 4. හේන කෙටීමෙන් පසු ලැබෙන ප්රථම වර්ෂාව ය. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: දරුවකු ඉපදී පළමු පැය 24 ගතවීමට පෙර ලබාදෙන එන්නත වනුයේ, 1. ත්‍රිත්ව එන්නතයි. 2. එන්සෙපලයිටීස් එන්නතයි. 3. ජ’මන් සරම්ප එන්නතයි. 4. බී. සී. ජී. එන්නතයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: වදන් සැකසුම් මෘදුකාංග භාවිත කිරීමේ දී වචන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා භාවිත කරන කෙටි මං යතුරු සංයෝජනය (shortcut keys) වන්නේ, 1. Ctrl + F 2. Ctrl + V 3. Ctrl + H 4. Ctrl + R Answ...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අතීත් ශ්‍රී ලාාංකිකයන් තුළ පැවති ,යභෞතික විදයායව් ඉගැන්යවන ස්ථිති විදුත්ය පිළිබඳ දැනුම ප්‍රකට වන අවස්ථාවකට නිදසුනක් වන්යන් 1. සීගිරියේ ජල මල් ත්ාක්ෂණ යයි. 2. රුවන්වැලි සෑයේ සවියකොට ඇති වජ්‍ර චුම්...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකයින්ගේ පිළිබඳව පවතින සෘණාත්මක ආකල්ප ව්‍යවසායකත්ව සංවර්ධනයෙහි ලා ඇති 1. දුර්වලතාවයකි. 2. තර්ජනයකි. 3. ශක්තියකි. 4. අවස්ථාවකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයේ දී ගැට බෙරය ...................... ගණයට අයත් වේ. 1. ආතත 2. විතත 3. විතතාතත 4. . සුෂිර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි සෙල්ලිපිවල දැකිය හැකි ඉර හඳ, වටාපොත, දුන්න, ඊතලය, හක්ගෙඩිය හා ගොන් කුරය ආදී සලකුණුවලින්, 1. නිදන් වස්තු පිළිබඳ තොරතුරු නිරූපණය වේ. 2. රාජකීය බව නිරූපණය වේ. 3. පැරණි ප්රාදේශීය මායිම් නිරූපණය වේ. 4. සදාකාලික බව නිරූපණය වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: යම් ප්රතිපත්ති මාලාවක් පදනම් කරගෙන පාලන බලය ලබාගැනීමේ අරමුණින් සංවිධානය වූ පුද්ගල කණ්ඩායම 1. දේශපාලන පක්ෂ ලෙස හඳුන්වයි• 2. බලපෑම් කණ්ඩායම් ලෙස හඳුන්වයි• 3. සිවිල් සමාජය ලෙස හඳුන්වයි• 4. ...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක විධායක බලතල ක්‍රියාවට නංවනු ලබන්නේ, 1. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මගිනි. 2. අගමැති හා රටක ස්ථිර විධායකය මගිනි. 3. අගමැති හා නාමික විධායකය මගිනි. 4. ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලය මගිනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සුන්දර වු ගභන් ඇති වශයින් ද, යශඳත් ලචන ඳලවන වශයින් ද, සුන්දර වු නිලනට ඳැමිණි වශයින් ද බුදුරජාවන් ලශන්වවේ, 1. බගලා නේ ලන වවේක. 2. සුගත නේ ලන වවේක. 3. අරශං නේ ලන වවේක. 4. ව඼ෝකවිදු නේ ලන වවේක. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ෙභෙවයුම් ඳද්ධිකඹ උඳෙඹෝගීතහ ඼ළඩ඿ටවන් ඿඲වහ උදහවයකඹ් ෙනො඼න්ෙන්, 1. තළටි සුඳරී් ඾කඹ (Disk Scanner) 2. තළටිරිකබහගී යකඹ (Disk Defragment) 3. හ්ධඹ ශභනහ රු (Task Manager) 4. ෙ඼බ් අතරි් සු඼ (Web Browser) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ව්යවසායකයෙකු නිර්මාණය වීම පිළිබඳ නිවැරදි ප්රකාශය තෝරන්න. 1. උපතින්ම පමණක් බිහිවන පුද්ගලයෙකි. 2. නිර්මාණය තුළින්ම පමණක් බිහිවන පුද්ගලයෙකි. 3. උපතින් බිහිවිය හැකි අතර, නිර්මාණය ද කළ හැකි පුද්ගලයෙකි. 4. උපතින් බිහිවිය හැකි අතර, නිර්මාණය කළ නොහැකි පුද්ගලයෙකි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: ‘‘රත්න දීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...... ඉහත සඳහන් ප්රසිද්ධ ගීතයේ පද රචකයා වන්නේ, 1. රත්න ශ්රී විජේසිංහයන් ය. 2. මහගම සේකරයන් ය. 3. ටිබෙට් ජාතික එ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ද ෙපෙ හර පැෙ වට ෙ එකව වට ෙ සටහ මට අදාළ ව සටහ ය වෙ; 1. ආදාය - වැම - බැර 2. ආදාය - වැම - හර 3. යද - වැම - හර 4. යද - වැම - බැර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: නියම කරන ලද වයස් සීමාව ඉක්ම වූ ජනතාවට පාලකයන් තෝරා ගැනීමට ඇති බලය හඳුන්වන්නේ, 1. ස්වාධිපති ඡන්ද බලය ලෙසට ය. 2. නියෝජිත ඡන්ද බලය ලෙසට ය. 3. සර්වජන ඡන්ද බලය ලෙසට ය. 4. සමානුපාතික ඡන්ද බලය ලෙසට ය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: ආවේණිය සම්බන්ධ වගන්ති කිහිපයක් පහත දැක්වේ. A. ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලකින් එක් ලක්ෂණයක් පමණක් ප්‍රවේණිගත වන ආකාරය සොයා බැලීම ඒකාංග මුහුමයි. B. ආවේණික ලක්ෂණ යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ වේ. C. ආවේණික ලක්ෂණ පරම්පරා කිහිපයක් මගහ...
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: අලෙවි සැලැස්මක් සකස් කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස සැලකිය හැක්කේ, 1. අලෙවිකරණ උපායමාර්ග තීරණය කිරීමයි 2. විකුණුම් පුරෝකථනයයි 3. වෙළඳපොළ විශ්ලේෂණයයි 4. අලෙවි ආදායම හා වියදම පුරෝ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
සියළු ජන කොටස් රාජ්‍ය තුළ පොදු හැඟීමෙන් කටයුතු කිරීම, 1. ජනාධිපති ආණ්ඩුක්‍රමයක් පවතින රටක තිබිය යුතු ලක්‍ෂණයකි. 2. ඒකීය රාජ්‍යයක සාර්ථක පැවැත්මය අවශ්‍ය ගුණාංගයකි. 3. කැබිනට් ආණ්ඩුක්‍රමයක් පවතින රටක තිබිය යුතු ලක්‍ෂණයකි. 4. සංධීය රාජ්‍යයක සාර්ථක පැවැත්මට අවශ්‍ය ගුණාංගයකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: සංයුක්ත අකුරු පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ල, ස, ඩ, ග, බ 2. බ, ස, ල, ඕ, ර 3. ග, ර්, ඩ, ද්, භ 4. ර්, ඩ, ඝ, බ, ඹ Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
විදේශීය වෙළඳාම සඳහා උපකාරී වන රක්ෂණ ඔප්පු වර්ගයක් නොවන්නේ, 1. මුහුදු උවදුරු රක්ෂණ ඔප්පු. 2. අපනයන ණය රක්ෂණ ඔප්පු. 3. රථවාහන රක්ෂණ ඔප්පු. 4. ස්වාභාවික විපත් රක්ෂණ ඔප්පු. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේගිරිය දේවාලය අසලින් සොයාගත් සෙල්ලිපියක ‘‘දටික’’ යන වචනයෙන් අර්ථ දක්වා ඇත්තේ එකල පැවති කුමන කර්මාන්තයක් පිළිබඳවද? 1. තඹ කර්මාන්තය 2. ඇත්දත් කර්මාන්තය 3. රෙදි විවීමේ කර්මාන්තය 4. යකඩ කර්මාන්තය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය විස්ස අතරින් විද්‍යුත් ඍණතාව අඩුම මූලද්‍රව්‍යය සහ වැඩිම මූලද්‍රව්‍යය අඩංගු වරණය වන්නේ, 1. K සහ F ය. 2. F සහ K ය. 3. K සහ Li ය. 4. Li සහ K ය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ග්හ භ෈ණ්ඩ ්දටවිස෉ටණ දෙොග ්ව්‍ස්න ිලරීදකර දසේ්ල යන දත් 2025 දෙස෉කරබර් 20 සි 2025 දෙස෉කරබර් 31 ෙක්ව්‍෈ ණ෈ටදේ ී යවීය පාර්නයදේ දසෝෆ෈ ග්හ භ෈ණ්ඩ මිටී ග්නය෈ පාර෈රිදභෝණුණයන්න 10% ණ ව්‍ට් මක් ටබ෈ී ම තීහඅයන ණහ තෙ ඉහෙ සිද්ධිදයනහි තු...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
හර්ෂගේ ව්යාපාරයේ 2018-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පොත්වලින් උපුටාගත් තොරතුරු කිහිපයක් පහත දැක්වේ. ප්රාග්ධනය රු. 500 000 විකුණුම් ආදායම් රු. 75 000 කොමිස් ආදායම් රු. 50 000 වසරට අදාළ වියදම් රු. 50 000 ගැනිලි රු. 10 000 2018/12/31 දිනට හර්ෂගේ හිමිකම 1. රු. 565 000 කි. 2. රු. 590 000 කි. 3. රු. 625 000 කි. 4. රු. 550 00...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
කණ්ඩායම් 09 ක් සහභාගී වන පාපන්දු තරඟයක් සාකල්‍ය ක්‍රමයට පවත්වන්නේ නම් පැවැත්වීමට නියමිත තරඟ සංඛ්‍යාව වන්නේ, 1. 36 2. 8 3. 40 4. 45 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
දේව රාජ්‍ය තුළ අප නිරතවන සේවයේ ප්‍රතිඵල පිළිබඳ අපට සතුටු විය හැක්කේ, 1. ජේසුස් වහන්සේගේ සේවයට කැඳවනු ලැබීමේ උතුම්කම නිසා ය. 2. නපුරු බලය තමන්ට යටත් වන නිසා ය. 3. තමා ලබන ජනතා ප්‍රසාදය නිසා ය. 4. බොහෝ දෙනෙක් සුභාරංචියට කීකරු වන නිසාය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: පැරණි සෙල්ලිපිවල ‘පරුමකලු’නමින හඳුන්වා ඇත්තේ කවුරුන් ද? 1. ප්රාදේශීය පාලනයට සම්බන්ධ කාන්තාවන්. 2. ගම් කීපයක් පාලනය කළ අය. 3. ගම් පාලනයට සම්බන්ධ අය. 4. වැව් පාලනයට සම්බන්ධ අය. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා පුරවැසියන් විසින් ඉටු කළයුතු යුතුකමක් නොවන ප්‍රකාශය තෝරන්න. 1. පාරිසරික සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම. 2. පරිසර නීතිරීති වලට අනුකූලව කටයුතු කිරීම. 3. පරිස...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ලද වට්ටම්වලට අදාළ නිවැරදි ද්විත්ව සටහන ඇතුළත් වන්නේ, 1. ලද වට්ටම් ගිණුම හර, ණය හිමි ගිණුම බැර 2. ලද වට්ටම් ගිණුම හර, ණය ගැති ගිණුම බැර 3. ණය හිමි ගිණුම හර, ලද වට්ටම් ගිණුම ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මම තරුණ වියේ දී පිළිවෙත් රැක්කේ ද නැත. ධනය රැස් කළේ ද නැත. ආදී වශයෙන් පසුතැවීමට හේතුවන බව දැක්වෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක වනුයේ, 1. තංච කම්මං කතං සාධූ - යං කත්වා නානුතප්පති 2. අක්කොච්ජිමං අවිධිමං - අජිනිමං අහාසි මෙ 3. සුජීවං අහිරිකේන - කා...
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
විවිධ ව්යාපාර සංවිධාන ක්රම බිහිවීමට බලපෑ මූලික සාධකය වනුයේ, 1. භාණ්ඩ හා සේවාය 2. විශ්ව ගම්මානයක් වීමය. 3. අවශ්යතා හා වුවමනාය 4. තාක්ෂණික දියුණුවය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ශ්රී ලංකාවට වාසුළිවල බලපෑම බහුලව සිදු වන්නේ, 1. මාර්තු සිට මැයි දක්වා ය. 2. අගෝස්තු සිට ඔක්තෝම්බර් දක්වා ය. 3. ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ය. 4. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ය. (......) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ඉහත සඳහන් කල ප්‍රදේශයේ පළතුරු බීම ව්‍යපාරිකයන්ගේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම, 1. 25000 කි. 2. 50 000 කි• 3. 75 000 කි• 4. 10 000 කි• Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා වර්තමානයේ දී භාවිත කරන නියෝජන ක්‍රමය මින් කුමක් ද? 1. සරල බහුතර 2. සමානුපාතික 3. දිස්ත්‍රික් 4. සමාන්තර පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශ්‍රී ඼ංකාලට ලර්඿ාල ඼ැවඵන ක්‍රභ පිළිඵ඲ ප්‍රකා඾ කිහිඳයක් ඳශත දැක්වේ. ඒ අතරින් නිලැරදි ලගන්තිය කුභක්ද? 1. නිරිත දිග වභෝවභ භගින් කඳුකරවේ නැවගනහිර ඵෑවුභට ශා උතුරු භැද ප්‍රවේ඾යට ලැසි ඼ැවඵි. 2. ලායුවගෝ඼වේ ඇතිලන පීඩන අලඳාත නිවා ලාසුළි ඇති වේ. 3. වියළි ක඼ාඳවේ භශ කන්නවේ ලගා කටයුතු ආරේබ කරනු ඼ඵන්වන් නිරිත දිග වභෝවේ ලැසි වභඟ ය. 4...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: සහාය දිවීමේ තරගයකට සහභාගී වන ක්රීඩකයින් සුවිශේෂී දක්ෂතා පහත දැක්වේ. • හොඳ අවධානයක් තිබිය යුතු වීම. • යෂ්ඨිය ලබාදීමේ හැකියාව. • වක්ර ධාවන ප්රදේශයේ ධාවනයට දක්ෂ වීම. • හොඳ ප්රතික්රියා වේගයක් තිබීම. ඉහත ලක්ෂණ පෙන්නුම් කරන ක්රීඩකයෙක...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: අන්තර් ජාතික පාපන්දු සංගමය හඳුන්වනු ලබන කෙටි නාමය වන්නේ, 1. ITTF 2. SLRC 3. FIFA 4. IOC Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: තාපාංකය ඉතා අඩු මූල ද්රව්ය අයත් කාණ්ඩය කුමක් ද? 1. අලෝහ A 2. උච්ච වායු 3. ලෝහාලෝහ 4. ක්ෂාර ලෝහ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ආර්ථික සංවර්ධනයට කුඩා පරිමාණ ව්‍යාපාර වලින් ලැබෙන වැදගත් දායකත්‍වයක් වනුයේ, 1. දේශීය දැනුම හා සම්පත් සංචිතයට ගැනීම. 2. ගතික පරිසරයට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ පහසුව. 3. ව්‍යාපාර හිමිකරුගේ ව්‍යාපාරික පළපුරුද්ද සහ දැනුම සීමාකාරී වී...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයෙකු පිළිබඳ වඩාත් නිවැරදි ප්රකාශය වන්නේ, 1. සෑම විටම දැඩි ප්රතිපත්ති අනුගමනය කරමින් පරිසරයේ ඇති වන වෙනස්වීම් වලට අනුක්ත නොවෙමින් ව්යාපාර කටයුතු මෙහෙයවන පුද්ගලයා ය. 2. හොඳ තක්සේරුවකින් පසුව ඕනෑම අවදානමක් දැරීමට කැමැත්තක් දක්ව...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ඒක පුද්ගල ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමෙන් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර නාමය ලියා පදිංචි කළ යුතු වේ. ව්‍යාපාර නම ලියාපදිංචි කිරීමේ බලධරයා වනුයේ, 1. අද...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: ශාකවල ලිංගික හා අලිංගික ප්රජනන ක්රම සම්බන්ධ නිවැරදි වරණය කුමක් ද? අලිංගික ප්රජනනය ලිංගික ප්රජනනය 1. ජන්මානු හට ගනී. ජන්මානු හට නොගනී. නව ප්රභේද හට ගනී. නව ප්රභේද හට නොගනී. 2. ප්රමාණයක් ඇති නොකරයි...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ප්රකාශන හිමිකම සම්බන්ධබයන් නිවැරදි පිළිතුර වනුබේ, 1. . යම් අබයකුබේ මු් කාර්ලයය සඳහා ප්රකාශන හිමිකම ස්වයංක්රීයව ලැබේ. 2. . කතෘට ප්රකාශන හිමිකම සම්බන්ධබයන් ලිඛිත ලියවි්ලක් ලැබබන්බන්නම් වඩාත් ඵලදායී බව්. 3. . බමය පරිගණක මෘදුකා...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පළමුවරට බටහිර දේශපාලන ආයතන මෙරට ස්ථාපිත කළේ, 1. 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණයෙනි. 2. 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණයෙනි. 3. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙනි. 4. 1910 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පිත්තෙන් ගිලිහී ගිය පන්දුව හතරේ සීමාව පසු කළේ ය. මෙහි ‘‘පන්දුව’’ යන පදය අයත් වන්නේ, 1. කර්ම විභක්තියට ය. 2. කර්තෘ විභක්තියට ය. 3. ප්‍රථමා විභක්තියට ය. 4. අවධි විභක්තියට ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: පහත දැක්රවන A,B,C හා D මගින් දැක්රවන සිේධි යුගල අධයයනය කරන්න A B C D රහෝර්රමෝන සාන්ද්රණය ADH කැල්සිරටානින් ග්ලූරකාගන් ඉන්සියුලින් රවනස්වන සාධකය මූත්ර පරිමාව කැල්සියම් ග්ලූරකෝස් ග්ලලයිරකෝජන් රහෝර්...
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වියශ්්ෂ අරමුණු හතරක් දනම් කර යගන සිදු යේ. ඒවා නිවැරදි ව දැක්යවන ප්‍රකාශ්ය යතෝරන්න. 1. ආරක්ෂාව, ැවැත්ම, සංවර්ධනය, සහභාගිත්වය 2. යසෞඛ්‍යය, සංවර්ධනය, ආගම ඇදහීම, ැවැත්ම 3. අධයා නය, ැවැත්ම, සහභාගිත්වය, යසෞඛ්‍ය...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේ දී ලාභ අරමුණු කර නොගත් පෞද්ගලිික අංශයේ ව්‍යාපාර සංවිධානයක් වනුයේ, 1. රාජ්‍ය සංස්ථා 2. සමුපකාර සමිති 3. දෙපාර්තමේන්තු 4. රාජ්‍ය සමාග...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මුලින් දී ඇති පදයට සමාන පද පමණක් ඇතුළත් වරණය තෝරන්න. 1. පුවතර - පතළ, පැතිරුණු, දියත, ප්‍රකට 2. වනය - අරණ, බැද්ද, වල, ප්‍රපාතය 3. නොයෙක් - අනේක, නන්, විවිධ, නෙක 4. ශ්වේත - ධවල, ඇල...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: .......................................... යනු තමාගේත් තම පවුලේත්, අවට සමාජයේත් සෞඛ්‍යයට බලපාන සාධක පාලනය කර ගැනීමයි. ඉහත හිස්තැනෙහි සඳහන් විය යුතු තේමාව විය යුත්තේ කුමක් ද? 1....
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ඇක්රිලිමයිඩ් නැමති විෂරසායනිකය නිපදවීම සිදුවන්නේ, 1. බේකරි නිෂ්පාදනයේ දී හා අල පෙති අධික උෂ්ණත්වයට ලක්කිරීම නිසාය. 2. අර්තාපල් හිරු එළියට නිරාවරණය වීම නිසාය. 3. ආහාර මත පුස් බැඳීම නිසාය. 4. එකම තෙලෙන් නැවත නැවත ආහාර බැදීම නිසාය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: මිනිස෇ පද්හ සසය ය ඳවතින වර්ණපද්හ ව ෙය ෙණන පයොඳභණද? 1. 46 2. 23 3. 69 4. 92 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: බහු සංස්කෘතික ජනසමාජයක අනාගත පුරවැසියන් තුළ සංහිඳියාව ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ඵලදායීම ක්රියාමාර්ගයක් වන්නේ, 1. අන්ය භාෂාවන් ඉගෙනීමට උනන්දු කිරීමයි 2. අන්ය සංස්කෘතීන්ට ගරු කිරීම...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: වඵෝගල඼ ඳසු අව්ලනු ශානිය වකවරහි ඳසු අව්ලනු වාධක වභන්භ වඳර අව්ලනු වාධක ද ඵ඼ඳාි. වභභ වාධක වේඵන්ධවයන් නිලැරදි ලරණය වතෝරා දක්ලන්න. 1. වඳර අව්ලනු වාධක - වඵෝග වතෝරා ගැනීභ, වඳොවශොර වයදීභ, ඳාංශු වාධක, අව්ලනු වනළීභ 2. වඳර අව්ලනු වාධක - ජ඼ වේ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: වර්ෂා කාලයෙන් පසුව වැවේ එක්රැස්වන රොන්මඩ ඉවත් කිරීමට ඉවහල් කරගන්නා ලද වැවෙහි පිහිටි අංගය කුමක් ද? 1. ගොඩ සොරොව්ව 2. මඩ සොරොව්ව 3. පිටවාන 4. ඇතුල්වාන පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: එක් එක් වචනයේ දෙවෙනි අකුරෙහි ඉස්පිල්ල, දිර්ඝ පාපිල්ල, ඇදය හං ගැට ඇලපිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති වරණය තෝරන්න, 1. අලියා, අභූත, විවෘත, නිවැරදි 2. විවෘත, අලියා, නිවැරදි, අභූත 3. අභූත,...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පාසලක් තුළ ක්‍රියාත්මක කරනු ලබන නිවාසාන්තර ක්‍රීඩා තරග හා ක්‍රීඩා සංගම් වැනි වැඩටහන්, 1. පාසලින් බැහැර ශාරීරික අධ්‍යාපන වැඩසටහන් ය. 2. විෂය සමගාමි ශාරීරික අධ්‍යාපන වැඩසටහන් ය. 3. පාසල තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ය. 4. අනිවාර්ය ශාරීරික අධ්‍යාපන වැඩසටහන් ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: යගුලිය දැමීම ඉසව්ව සඳහා භාවිතා කරන ශිල්පිය ක්රමයකි. 1. ස්ට්රැඩල් ක්රමය 2. ෆ්ලොප් ක්රමය 3. පාවෙන ක්රමය 4. පෙරිඕ බ්රයන් ක්රමය Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: රමල් - අරමුණකින් යුක්තව අභියෝග ජයගැනීමට වෙහෙස දරයි. රාජ් - ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙහෙස දරයි. පියල් - වැඩිවශයෙන් ආගමික කටයුතුවල නිරතවේ. ආනන්ද - දෙමාපියන්ට වැඩිහිටියන්ට අවනතව කටයුතු කරයි. ඉහත දැක්වෙන්නේ විවිධ ජීවිත අවධිවල පස...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
උතුරු ඇමෙරිකාවේ මිසිසිපි හා සැක්‍රමැන්ටෝ නිම්න සම්බන්ධව වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. බහුලව වී වගාකරන ප්‍රදේශ වේ. 2. හෙල්මළු වගාව යටතේ වී වගාව කරන ප්‍රදේශ වේ. 3. කපු වගාව කරන ප්‍රදේශ වේ. 4. තිරිඟු අස්වනු වැඩිම ප්‍රදේශ වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ශ්රීඅලංතයප.අව්තනෙමයයඅව්යයෙයරඅෙිදාරකඅතුළඅදැකිකඅහැකිඅලක්ෂණණකක්අව්නුපේ ( 1. ෙිදාරඅාය්තඅානථයව්රඅබව් 2. ඉහළඅෙරාතයරී්ව්කඅ 3. ධව්ශයෙයඅහයඅවුව්මයයඅාපුරයඅෙැනීපම්අධව්මඅප්ායහකඅ 4. ය්ාඅහයඅපානව්යඅසීන්ෙඅබව් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: තොරතුරු රැස් කරන්නෙක් සතු විය යුතු මූලික ගුණාංගයක් නොවන්නේ, 1. උපායශීලී බව 2. පක්ෂපාතී බව 3. කාල කළමනාකරණය 4. සුහද බව Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ඉසව් වල සාධනය කෙරෙහි වායු ප්‍රතිරෝධය වැඩි වශයෙන්ම බලපෑම් ඇති කරන ඉසව් කාණ්ඩය වනුයේ, 1. කෙටිදුර ධාවනය 2. විසි කිරීමේ ඉසව් 3. කෙටි මැදි දුර ධාවනය 4. මේ සියල්ලම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: මෑත කාලීන ශ්රී ලාංකිය කිතුණු සභාවට මහත් මෙහෙරවක් කළ ගරු මයිකල් රුද්රිගො පියතුමන් අයත් පැවිදි නිකාය වනුයේ, 1. සිල්වෙස්ත්ර බෙනදිකාන නිකාය 2. ප්රැන්සිස්කාන නිකාය 3. දිව්ය සත්ප්රසාද නිකාය 4. නිමල මරිය නිකාය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
ඉඳිකිරීම් කර්මාන්ත ඇතුලත් වන්නේ ආර්ථිකයේ කුමන ව්යාපාර අංශයට ද, 1. සේවා අංශයට. 2. තෘතියික අංශයට. 3. ද්විතීයික අංශයට. 4. ප්රාථමික අංශයට. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්‍රසන්නගේ ව්‍යාපාරයේ අපේක්‍ෂිත මාසික විකුණුම් ඒකක ප්‍රමාණය වන්නේ, 1. 4 000 2. 6 000 3. 7 000 4. 5 000 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රි ලංකායේ ළාත් සභාවක ආණ්ඩුකාරවරයා සතු බලතල හා කාර්යයන් යටතට ගැයනන ප්‍රකාශ්ය කුමක් ද? 1. මධයම ආණ්ඩුව හා ප්‍රායේශිය සභාව අතර සම්බන්ධීකරණය සිදු කිරීම 2. ළාත් සභාව ඇමතීම හා ළාත් ප්‍රඥප්ත...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: උත්පත්ති පොතේ පළමු පරිච්ඡෝදයේ සිට එකොළොස් වන පරිච්ඡේදය දක්වා හඳුන්වනුයේ, 1. ප්රාග් ඉතිහාසය ලෙස ය 2. විද්යාත්මක ඉතිහාසය ලෙස ය 3. විශ්වීය ඉතිහාසය ලෙස ය. 4. ධාර්මික ඉතිහාසය ලෙස ය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: "ඒක නොවෙයි මහාධිකරණතුමනි. ප්රශ්නය මේ මවගෙ හදවත ඇතුළත බුර බුරා නගින දුක් ගින්දරයි" මේ සංවාද ඛණ්ඩය ඇතුළත් නාට්යය කුමක් ද? 1. මනමේ 2. පුංචි අපට දැන් තේරෙයි 3. සිංහබාහු 4. හුණුවටය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: භූගෝල විද්‍යාව Question: මානුෂ සංවර්ධ්‍න දර්ශක අ ය අනුව ගබදා දක්සවා ඇති රටවල් කාණ්ඩ ණන වන්ගන්, 1. 03 කි 2. 04 කි 3. 05 කි 4. 06 කි (…………..) Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සමිතගේ ව්යාපාරයේ 2022 / 1 / 1 ට ගිණුම්කරණ සමීකරණය පහත පරිදි වේ. වත්කම් = හිමිකම් + වගකීම් 500 000 = 350 000 + 150 000 රු. 18 000 /= ක බැංකු ණය පොළී ගෙවීමෙන් පසු නිවරදි ගිණුම්...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: පහත දැක්වෙන්නේ මළල ක්‍රීඩා වලට අයත් ජවන ඉසව් කිහිපයකි. A - 100 m B - 400 m x 4 C - 800 m D - 5000 m E - 110 m කඩු`ඵ ඉහත ජවන ඉසව් අතුරින් තරග ආරම්භය සඳහා කුදු ආරම්භය යොදා ගන්නා ...
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: නිරුක්තින් බෙදීමේදී ‘කිරි බුබුල’ යනුවෙන් හඳුන්වන්නේ, 1. කිරිබත් ය 2. කිරිගොඩ ය 3. කිරි මලදන ය 4. කිරි අලුව ය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: අතීත කාන්තාව රූප අලංකරණය පිළිබඳ උනන්දුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්, 1. A සත්ය වන අතර B අසත්ය වේ. 2. A හා B අසත්ය වේ. 3. A අසත්ය වන අතර B සත්ය වේ. 4. A හා B සත්ය වේ. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: පළාත් සභාවක නාමික විධායකයට අයත් කාර්යයන් කරනු ලබන්නේ, 1. ලේකම් විසිනි. 2. මහ ඇමති විසිනි. 3. සභාපති විසිනි. 4. ආණ්ඩුකාරවරයා විසිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: හිමිකාරත්වය අනුව ව්යාපාර සංවිධාන වර්ග කිරීමේ දී පෞද්ගලික අංශයට අයත් නොවන ව්යාපාර සංවිධානයක් වනුයේ, 1. රාජ්ය සමාගම් 2. සමුපකාර සමිති 3. සංස්ථාපිත සමාගම් 4. හවුල් ව්යාපාර Answe...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සීගිරි නගර සංකීර්ණයේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ, 1. නගරයේ ආරක්‍ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කිරීම. 2. ආගමික සිද්ධස්ථාන සඳහා නගරය තුළ ඉඩකඩ වෙන් කිරීම. 3. පරිසරය රැකෙන පරිදි නගරය සැලසුම් කර තිබීම. 4. කලා නිර්මාණ සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබීම. පිළ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: නිර්මාණශීලීත්‍වයට බාධාකාරී වන සාධකයක් විය නොහැක්කේ, 1. විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටීම. 2. වැරදි හා විවේචන සඳහා ඇති බිය. 3. ක්‍ෂණික ප්‍රතිඵල අපේක්‍ෂා නොකිරීම. 4. යම් ගැට...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
වේගය හෙවත් 'ලය' ප්රධාන වශයෙන් කොටස් කීයකට බෙදේද? 1. 2 2. 3 (විලම්භිත, මධ්ය, දෘත) 3. 4 4. 5 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය