prompt
string
completion
string
candidates
list
subject
string
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: 1521 දී ඇති වූ විජයබා කොල්ලයෙන් පසුව කෝට්ටේ රාජධානිය බෙදී ගිය රාජ්ය තුන අයත් පිළිතුර තෝරන්න. 1. කෝට්ටේ, සීතාවක, රයිගම 4 2. සීතාවක, කෝට්ටේ, යාපනය 3. කෝට්ටේ, සීතාවක, මහනුවර 4. මහනුවර, යාපනය, සීතාවක...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත සඳහන් පෘෂ්ඨ අතුරින් ‘‘ඝර්ෂණය’’ ඉතාම අවම පෘෂ්ඨය ලෙස සැලකිය හැක්කේ, 1. ඔපදැමූ කළුගල් පෘෂ්ඨය 2. කොන්ක්‍රීට් පෘෂ්ඨය 3. කැරට් පෙත්තක පෘෂ්ඨය 4. හිම පෘෂ්ඨය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: මහනුවර යුගයේ චිත්ර කලාව විදහා දක්වන ස්ථානයකි, 1. ගෝතමී විහාරය. 2. මාළිගාකන්ද විහාරය. 3. රණස්ගල්ල විහාරය. 4. රිදී විහාරය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
අනුරාධපුර අවධියේ සිට කෝට්ටේ අවධියේ ආරම්භය දක්වා ඉතිහාසය හැදෑරීමේ දී උපකාරීවන දේශීය සාහිත්‍යය මූලාශ්‍ර බොහොමයක් රචනා වී ඇත්තේ කවර අරමුණක් මුල්කර ගෙන ද? 1. සමාජයීය 2. ආර්ථික 3. ආගමික 4. දේශපාලන පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්‍රී ලංකාශේ පළාත් පාලන ආයතනවලට පැවරී ඇි කාර්ලයයන්ත්‍ අතුශරන්ත්‍ ශපාු උපශයෝගිතා ශසේවාවලට අයත්ත පනාවන කාර්ලයයක් වන්ත්‍ශන්ත්‍, 1. මහජන වැසිකිළි ඉදි කිරීම හා නඩත්තු කිරීම 2. ශපාු සේථානවලට විුි ආශලෝකය ලබා දීම 3. ශපාු කියවීේ ාලා පවත්වා ශගන යෑම 4. මහජන ශවළඳශපාළ පවත්වා ශගන යෑම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ප්රාග් ඓතිහාසික යුගයේ තෙත් කලාපීය එළිමහන් වාසස්ථානයක් වන්නේ, 1. බෙල්ලන් බැඳි පැලැස්සය. 2. හෝර්ටන් තැන්නය. 3. සීගිරි පොතානය. 4. පාහියන්ගල ලෙනය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සීමා සහිත ශක්ති සමාගමේ කොටස් 100 ක් එකක් රු. 100 බැගින් මිලදී ගත් දිදුලට එම කොටස් සියල්ල රු. 110 විකුණා රු. 1 000 අමතර මුදලක් ලැබුණි. එය මුදල හඳුන්වන්නේ, 1. ප්‍රාග්ධන ලාභ ලෙසය. 2. ලාභ ලෙසය. 3. පොළී ආදායම ලෙසය. 4. ලාභාංශ ලෙසය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: වැලිවිට සිරි සරණංකර මාහිමියන් ඇතුළු හය නමක් උපසම්පදා කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කළේ, 1. ේායිලන්තයෙන් ය. 2. මියන්මාරයෙන් ය. 3. භාරත දේශයෙන් ය. 4. චීනයෙන් ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මහජන නියොජිතයන් මගින් රටක පාලන කටයුතු මෙහෙයවීම 1. සෘජු ප්‍රජාතන්ත්‍රවාදයයි. 2. වක්‍ර ප්‍රජාතන්ත්‍රවෘදයයි. 3. ජනතා ප්‍රජාතන්ත්‍රවාදයයි. 4. පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයයි. ් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයක් සිය රු. 25 000ක ණය හිමියෙකුගේ ණය පියවීම සඳහා රු. 22 500ක් මුදලින් ගෙවන ලදී. මෙම ගනුදෙනුව නිවැරදිව දැක්වෙන ද්විත්ව සටහන වන්නේ, 1. ණය හිමි ගිණුම - හර 25 000, මුදල...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයට අවශ්ය සැලසුම් සකස් කිරීම සිදු කරනු ලබන්නේ, 1. සේවකයාගේ භූමිකාව යටතේ ය. 2. නායකයාගේ භූමිකාව යටතේ ය. 3. කළමනාකරුගේ භූමිකාව යටතේ ය. 4. ප්රධානියාගේ භූමිකාව යටතේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: දත් සමුදොය කළමනොකරණ පද්ධධති සම්බන්නධතයන්න පහ දී ඇති වගන්නති වලින්න සතය වන්නතන්න කුමක් ද? 1. වගුවක් (table) තුළ ඇති ිශේචි තරතකෝඩ තසොයො ගැනීමට විමසුම් (query) භොවි ො කරයි. 2. ව...
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශවල සාම්ප්රදායික ගෘහ කර්මාන්ත ව්යාප්ත වී ඇති අතර ඒ අතුරින් වෙස් මුහුණු කර්මාන්තය සඳහා ප්රසිද්ධ ප්රදේශය තෝරන්න. 1. ගාල්ල 2. අම්බලන්ගොඩ 3. පිළිමතලාව 4. මොරටුව (.........) පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
ආදානල්නසකකක්සහ ෝසඅපතයසව෕සවිමසඳභණක්සප්රතිදානලසපතයසවනසතාර්කිකසදිවාරලසව්නහ්න, 1. NAND 2. XOR 3. OR 4. NOR පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: සේවය යන්නට ගැලපෙන පිළිතුර වන්නේ, 1. සපයන්නාගෙන් එය වෙන් කළ නොහැකි වීමය. 2. මිලක් ගෙවා ලබා ගන්නා කටයුත්තකි. 3. කිසියම් කටයුත්තක් ඉටු කරවා ගැනීමකි. 4. මිලක් නොගෙවා ලබා ගන්නා කටයුත්තකි...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකත්වයෙන් ලැබෙන ප්රතිලාභ පමණක් ඇතුළත් පිළිතුර වන්නේ, 1. ව්යවසායකයාට හිමිවන ප්රතිලාභ, දේශීය ආර්ථිකයට හිමිවන ප්රතිලාභ• 2. ව්යවසායකයාට හිමිවන ප්රතිලාභ, සමාජයට හිමිවන ප්රතිලාභ•. 3. සමාජයට හිමිවන ප්රතිලාභ, ආයතනයට හිමිවන ප්රතිලාභ 4....
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ‘‘ව්යවසායකත්ව සංවර්ධනය තුලින් රැකියා අවස්ථා ජනනය වීමක් සිදු වේ.’’ මෙය, ව්යවසායකත්වයේ, 1. ප්රාදේශීය මට්ටමේ ප්රතිලාභයක් වේ. 2. පෞද්ගලික මට්ටමේ ප්රතිලාභයක් වේ. 3. ග්රාමීය මට්ටමේ ප්රතිලාභයක් වේ. 4. ජාතික මට්ටමේ ප්රතිලාභයක් වේ. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: . ඩිම්බයක් ශුක්‍රානුවක් සමග සංසේචනය වීම සිදුවන්නේ, 1. පැලෝපීය නාලය තුළ දී ය. 2. මුත්‍රාශය තුළ දී ය. 3. යෝනි මාර්ගය තුළ දී ය. 4. ගර්භාෂය තුළ දී ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘උත්සහයෙන් ද, නිවරැදි සිහියෙන් ද යුතුව නිදොස් දේ විමසා බලා කරන දැහැමි දිවි පැවතුම් ඇති යන’’ අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ, 1. ‘‘නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති’’ යන්නයි. 2. ‘‘තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පතී’’ ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: මෙහි දැක්වෙන උපකරණය සම්බන්ධයෙන් වඩාත් යෝග්ය ප්රකාශය මින් කුමක් ද? 1. පිටකවරය ප්ලාස්ටික් ආවරණයක් යොදා සැකසීමට යොදා ගත හැකියි. 2. ලේඛනයේ පිටපතක් විද්යුත් ක්රමයට ලබා ගන්නා යන්ත්රය, එය ස්ටෙන්සිල් පත්රයක සටහන් කර ගනී. 3. ලේඛනයක ප...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ලගොවිලඹක් කිරි ලදවීභ රථභ ලදනලේ බුරුල් මර නිරීක්඾ණඹ කය, ත උන පුඩු වත උලයන් කිරි ඿ස඼ල් මඳඹ ඵළගින් කලු ලයදි කළඵළල් මරක ලදො඼හ ඳරීක්඾හ කලශේ ඹ. බහු ලභභගින් එශලදන කුභන ලයෝගඹ ඼ළශඳී ඇති දළයි නිගභනඹ කශ වළකි ද? 1. කිරි උණ ලයෝගඹ 2. භළ඿ස යිටි඿ස...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: දේශපාලන සංවිධානයක් ලෙස ජාතික රාජ්‍යයන් යුරෝපය තුළ ආරම්භ වූයේ, 1. 13 වන සියවසෙන් පසුව ය. 2. 14 වන සියවසෙන් පසුව ය. 3. 12 වන සියවසෙන් පසුව ය. 4. 15 වන සියවසෙන් පසුව ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ජේසුස් වහන්සේ විසින් මරණින් නැගිට වීමෙන් තුළින් සංකේතවත් කළේ්, 1. නව ජීවිතයක් ලැබීමයි. 2. ජීවිත දානයේ වැදගත් කමයි. 3. ශුද්ධාත්ම බලයයි. 4. ජීවිතයේ අස්ථිර බවයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වන දකුණු ඉන්දියාවේ දී රචිත ග්‍රන්ථයක් වන්නේ, 1. යාල්පාන වෛපමාලෛ 2. ශේගරාසශේකරමාලෛ 3. මණිමේකලයි 4. කෛලායමාලෛ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
සෝදුපත් කියවීමේ දි සිදුවන්නේ, 1. නිවැරදි අක්ෂර සංයෝජනය සඳහා කියවීමයි. 2. මුද්‍රණ සහ ව්‍යාකරණ දෝෂ සකස් කරමින් කියවීමයි. 3. භාෂා.්මක දෝෂ නිවැරදි කිරීම සඳහා කියවීමයි. 4. අත් පිටපත සහ මුද්‍රිත පිටපත සසඳා කියවීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
දිවෙන් දිව ගාගෙන, 1. දිවට දිව තියා බැඳගෙන 2. දැඩි මිතුරන් සේ හැසිරීම 3. දැඩි මිතුරු දමින් බැඳී සිටීම 4. දිවෙන් මිතුරන් හඳුනා ගැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ආරම්භක යුගයේ සිට මේ දක්වාම ක්රීඩාවේ ප්රධානතම අපේක්ෂාව වූයේ, 1. පූර්ණ සෞඛ්යයකින් හෙබි ක්රීඩකයින් බිහි කිරීමයි. 2. නිරෝගී සිරුරක් හා සුවදායී මනසක් ඇති කිරීමයි. 3. රට රටවල් අතර තරගකාරීත්වයක් ඇති කිරීමයි. 4. ශක්තිජනක ආහාර වැඩිපුර ගැනීමට ජනයා පෙළඹවීමයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්‍රථමාධාර ලබාදීමේ මූලික සිද්ධාන්ත ඇතුලත් ක්‍රමවේදය වන්නේ, 1. ABCDE ක්‍රියාවලිය 2. PRICES ක්‍රමය 3. SMART ක්‍රමවේදය 4. RICE ක්‍රමය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ධර්ම රත්නයේ ගුණ අතර "තමා විසින්ම පිළිපැද, මෙලොවදීම ප්රතිඵල දැකගත හැකිවීමේ ගුණය” හැඳින්වෙන්නේ, 1. ඕපනයික නමිනි. 2. අකාලික නමිනි. 3. ඒහිපස්සික නමිනි. 4. සන්දිට්ඨික නමිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
වෙළඳ ගනුදෙනු ණයට සිදුකරන විට ඉක්මනින් ණය බේරුම් කිරීමට ගැනුම්කරු පෙළඹවීම සඳහා යම් නිශ්චිත කාලයක් තුළ ණය බේරුම් කළහොත් ණය මුදලින් කරනු ලබන අඩු කිරීම හැඳින්වෙන්නේ, 1. වට්ටම් ලෙසය. 2. වෙළඳ වට්ටම් ලෙසය. 3. මුදල් වට්ටම් ලෙසය. 4. දුන් වට්ටම් ලෙසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: මූලික තෘප්තියක් ඉටුකර ගැනීම සඳහා මිනිසා තුළ ඇති පෙළීමේ ස්වභාවය හඳුන්වනුයේ, 1. පරිභෝජනයයි. 2. නිෂ්පාදනයයි. 3. අවශ්යතාවකි. 4. වුවමනාවකි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: නුවන්ති මාධ්‍ය සංදේශ වල පවතින යහපත්අයහපත් බලපෑම් පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව ඒවා භාවිතා කරන ශිෂ්‍යාවකි. මාධ්‍ය සංදේශවලඇති ගුණ දොස් පිළිබඳ නිරන්තරවම එම ආයතන දැනුවත් කරයි. ඒඅනුව නුවන්ති, 1. සක්‍රීය ග්‍රාහකයෙකි. 2. නිෂ්ක්‍රීය ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
නිමි කටයුතු සඳහා භාවිකා කරන උපකරණයක් වන්නේ, 1. පරිගණක යන්ත්රය 2. ලැමිනේටින් ක්රමය 3. ගණක යන්ත්රය 4. නිල මුද්රාව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ස්වාමියා තමන්ගේ අත් පා බැඳ වැඩ ගන්නේ යැයි සමහර සේවකයෝ කියති. 1. ණය සහනාධාර නොදී 2. ඉල්ලීම් නොසලකා 3. උසස්වීම් නොදී 4. පහරදීම්වලට ලක්කොට Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ආසියානු රටකදී පෘතුගීසීන් දරුණුතම පරාජයක් ලැබුවේ ශ්රී ලංකාවේදී ය. එම සටන සිදුවූයේ, 1. 1630 රන්දෙනිවෙල දී 2. 1602 බලනේ දී 3. 1638 ගන්නොරුවේ දී 4. 1562 මුල්ලේරියා වෙලේ දී පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: අතීතයේ පටන් ලෝකයේ විවිධ රාජ්යයන් පාලනය කිරීම සඳහා යොදාගත් පාලන ක්රමයන්ට උදාහරණයක් වන්නේ, 1. සමාජ ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයයි. 2. පැසිස්ට්වාදී පාලන ක්රමයයි. 3. සමාජවාදී පාලන ක්රමයයි. 4. ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
රක්දි඼ ටි ........................ ම්ලඛකඹකු ව෕ ම඿නයත් ඳයණවිත න භවත මශ්රේ඾්ඨ පුය විද ඥයෙමඹකි. 1. චියන්තන 2. චතුය 3. විදග්ධ 4. ක ර්ඹක්඾භ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ඇතැම් කුමාරවරුන් විසින් සිදුකරනු ලැබූ සත්ව හිංසාව පිළිබඳ සිදුහත් බෝසතාණෝ කළකිරුණූ අතර ඉන් පසු උයන් කෙළිය සඳහා ගියේ, 1. ආනන්ද කුමරු සමඟ ය. 2. නන්ද කුමරු සමඟ ය. 3. ඡන්න කුමරු සමඟ ය. 4. අනුරුද්ධ කුමරු සමඟ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පොළොන්නරු යුගයේදී 'ගවුත කණු' භාවිත කර ඇත්තේ, 1. මහා මාර්ගවල දුර දැක්වීමට ය. 2. ඇළ මාර්ගවල දුර දැක්වීමට ය. 3. රාජ්‍ය අයිතිය දැක්වීමට ය. 4. අභයභූම්වල සීමා දැක්වීමට ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: යටත්විජිත සමශේ දී සිු කළ ආණ්ඩුක්රම ප්රිසංසේකරණ පිළිශවළින්ත් දක්වා ඇි පිළිතුර ශතෝරන්ත්න. 1. ශකෝල්බෲක්, කෲේ මැකලේ, මැනිං, මැනිං ශඩශවාන්ත්ෂයර්ල, ශඩානශමෝර්ල 2. කෲේ මැකලේ, ශකෝල්බෲක්, මැනිං ශඩශවාන්ත්ෂයර්ල, ශඩානශමෝර්ල, මැනිං 3. මැනිං ශඩශවාන්ත...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: දී ඇති තොරතුරු කිසියම් ක්‍රීඩාවක් හා හොඳින් ගැළපේ. එම ක්‍රීඩාව වන්නේ, 1. වොලිබෝ්ල් විලියම් ජේ. මෝගන් 2. නෙට්බෝල් 1916 3. පා පන්දු FIVB 4. ත්‍රෝ බෝල් 12 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
රූපවාහිනිය ඔස්සේ නිතර "රෙස්ලින්" වැඩසටහන් නරඹන දරුවෙක් තුළ 1. ඉගෙනීමට දැඩි උනන්දුවක් දක්වයි. 2. සාමකාමී දරුවෙකු ලෙස කටයුතු කරයි. 3. ප්රචණ්ඩකාරී ගති ඉස්මතු කරයි. 4. නිර්මාණශීලී දරුවෙක් වෙයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: භික්ෂුණී ශාසනයේ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා දෙනම නම්, 1. යසෝදරා තෙරණිය සහ පටාචාරා තෙරණියයි. 2. ඛේමා තෙරණිය සහ උප්පලවණ්ණා තෙරණියයි. 3. ප්‍රජාපතී තෙරණිය සහ යසෝදරා තෙරණියයි. 4. විශාඛා තෙරණිය සහ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යවසායකත්ව අධ්යයනය Question: ව්යාපාර කටයුතු දෛනිකව පවත්වාගෙන යාමට අවශ්ය වන අරමුදල හැඳින්වෙන්නේ 1. ආරමභක ප්රාග්ධනය ලෙස• 2. කාරක ප්රාග්ධනය ලෙස. 3. ස්ථාවර වත්කම් ලෙස• 4. මුළු ආයෝජනය ලෙස. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: වී. ඕ. සී. කාසි, පනාකඩුව තඹ සන්නස වැනි දෑ අයත්වන්නේ, 1. පුරා විද්‍යාත්මක මූලාශ්‍ර ගණයටයි. 2. ඓතිහාසික මූලාශ්‍ර ගණයටයි. 3. අභිලේඛණ ගණයටයි. 4. නටඹුන් ගණයටයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: යල කන්නය භා මහ කන්නය යන කන්න දෙකෙන් ඕනෑම කන්නයක වගා කළ චිට නියමිත වයසේ දී ඵල දරන ශාක, 1. දිගු දින ශාක වේ. 2. කෙටි දින ශාක චේ. 3. දින උදාසීන ශාක මවේ. 4. ප්‍රභා අවධි සංවේදී ශාක චේ. ॥। ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ආර්ථික භාණ්ඩයකට උදාහරණයක් වන්නේ, 1. ජලය 2. ඇඳුම් 3. වාතය 4. හිරු එළිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ශාක පටක විකා කෑමෙන් හානි පමුණුවන කෘමි පළිබෝධයෙකි, 1. පිටි මකුණා. 2. එපිලැක්නා. 3. සුදු මැස්සා. 4. ගොයම් මකුණා. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
සූර්ය බලය A. ලක්ෂපාන 2 .,් අඟුරු B. බරුතකන්ද 3 ජල විදුලිය C. අඹේවෙල D. නොරොච්චෝලෙ 1. BDA 2. BAD 3. DAB 4. CDA (..........) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පාරිභෝගිකයාගේ මිලට ගැනීමේ ක්රියාවලිය පිළිවෙලින් සඳහන් වන්නේ, 1. මිලට ගැනීමට තීරණය කිරීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, වුවමනා හඳුනාගැනීම. 2. වුවමනා හඳුනාගැනීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, මිලට ගැනීමට තීරණය කිරීම. 3. මිලට ගැනීමට තීරණය කිරීම, වුවමනා හඳුනාගැනීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම. 4. තොරතුරු සෙවීම, තොරතුරු ඇග...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
බුදුරජාණන් වහන්සේ ගේ දේශනා වලට අනුව ශීත වනයෙහි වූ සප්ප සොණ්ඩික පබ්භාරය ද තපෝදාරාමය ද මනරම් ය. තව ද කලන්දක නිවාපි නම් වූ වේලුවනයත් මද්දකුච්ඡි නම් වූ මුව වනයත් සිත් ඇදගන්නා සු`ඵය. මෙහි කලන්දක යැයි දැක් වූ සතා වන්නේ, 1. අලියා ය. 2. කකු`ඵවා ය. 3. ලේනා ය. 4. කුකුළා ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: සම්බාධක හේතුවෙන් ලෝක තෙල් සැපයුම සීමා වීම හා බොරතෙල් මිල ඉහළ යාම අයත් වන්නේ, 1. ආර්ථික පරිසරයටය. 2. දේශපාලන පරිසරයටය. 3. ගෝලීය පරිසරයටය. 4. නෛතික පරිසරයටය. (..........) පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ගැට ඇලපිල්ල, රකාරාංශය, දීර්ඝ පාපිල්ල, දීර්ඝ ඉස්පිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. පෘථුල, කොල්ලෑව, සෞගත, නීවරණ 2. බෘහස්පති, ප්‍රබල්‍ය, ශූර, ශිඛී 3. භාර්‍ය්‍යා, ප්‍රා...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ, 1. අඩු වයසින් මිය යාමයි. 2. පහත් යැයි සම්මත කුලවල ඉපදීමයි. 3. අල්පේශාක්‍යව ඉපදීමයි. 4. දුර්වර්ණව ඉපදීමයි. 2 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: චිත්‍ර Question: ලෝක ප්‍රකට 'මොනාලිසා' (Mona Lisa) සිතුවම නිර්මාණය කළ ලෝක පූජිත කලාකරුවා කවුද? 1. මයිකල් ආන්ජලෝ 2. ලෙනාඩෝ ඩා වින්චි 3. වින්සන්ට් වෑන් ගෝ 4. පැබ්ලෝ පිකාසෝ Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: සතුන් මගින් ඵල හා බීජ ව්‍යාප්තිය සිදුකර ගැනීමට ඒවා දක්වන අනුවර්තනයකි, 1. සැහැල්ලු වීම. 2. කොකු හෝ රෝම තිබීම. 3. කටු වැනි ව්‍යුහ දැරීම. 4. තන්තුමය ඵලාවරණ තිබීම. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: මංගල සූත්‍රයේ ‘‘අනවජ්ජානි කම්මානි’’ යන පාඨයෙන් කියැවෙන නිවැරදි කර්මාන්ත ගණයට අයත් නොවන්නේ, 1. කෘෂි කර්මාන්තයයි. 2. සත්ත්ව වෙළදාමයි. 3. ගව පාලනයයි. 4. රාජ්‍ය සේවයයි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව හඳුන්වා දෙන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් යනු, 1. කුඩා තාක්‍ෂණයක් භාවිතා කරන ව්‍යාපාර. 2. අඩු ප්‍රාග්ධනයක් සහිත ව්‍යාපාර. 3. සේවක ස...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත සඳහන් ඒවායින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ (SDLC) පියවරක් නොවන්නේ, 1. පද්ධති වර්ගීකරණය (System Classification) 2. පද්ධති විශ්ලේෂණය (System Analysis) 3. පද්ධති නඩත්තුව (System Maintenance) 4. පද්ධති සැකසුම් (System Design) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයක් බැංකු ණයක් ලබාගැනීමෙන් සිදුවන බලපෑම වනුයේ, 1. වත්කම් වැඩිවේ, හිමිකම් වැඩිවේ. 2. වත්කම් අඩුවේ, හිමිකම් වැඩිවේ. 3. හිමිකම් වැඩිවේ, වගකීම් වැඩිවේ. 4. වත්කම් වැඩිවේ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඕෂ්ඨජ අක්ෂර පමණක් යෙදුණු වරණය තෝරන්න. 1. ප, ට, ඉ, ග, උ 2. උ, ම, ප, ෆ, බ 3. ක, ග, ෆ, ද, ර 4. ප, ග, ව, ට, හ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: . ක්රිස්තු වර්ෂ 1548 සීත්ාවක මායාදුන්යන් රජ සමඟ සන්ධ්ානයකට පැමිණි යාපනයේ පාලකයා වන්යන් කවුරු ද ? 1. පරරාජයසේකරම් 2. කුලයසේකරම් 3. එදිරිමානසිාංහ 4. පළමු සාංකිලි Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
මෙරට පැරණිම සිංහල බෞද්ධ සාහිත්ය කෘති වශයෙන් සැලකෙන්නේ, 1. සීහලට්ඨ කතා ය. 2. සියබස්ලකර ය. 3. සිඛ වළඳ හා සිඛවළඳ විනිස ය. 4. දම්පියා අටුවා ගැටපදය ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කතෝලික ධර්මය ප්‍රශ්නය: ගිබියොන්හිදී දෙවි සමිදාණන් ස්වප්නයකින් සලමොන් රජතුමාට දර්ශනය වූ විට, රජතුමා එතුමාණන්ගෙන් ඉල්ලා , සිටියේ, 1. දරු සම්පත් ය. 2. දීර්ඝායුෂ ය. 3. ධන සම්පත් ය. 4. ඥානවන්ත සිතක් ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: මාධ්ය ක්රියාකාරීත්වය කෙරෙහි රජයෙන් සිදු කරන වක්ර මැදිහත් වීමකි, 1. හදිසි අවස්ථාවල දී සන්දේශ පාලනය කිරීම යි 2. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් බලපත්ර ලබා දීම 3. රාජ්ය මාධ්ය ආයතනවලට මාධ්යවේදීන් පත් කිරීම 4. මාධ්යවේදීන්ට...
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
කළමනාකරුගේ ගොළුබෙලි ගමන නිසා නව ව්‍යාපෘතිය ආයතනයට අහිමි විය. 1. වරින් වර වැඩ කිරීම 2. මඟ නතර කිරීම 3. හෙමින් වැඩ කිරීම 4. තරගකාරී බව පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ඔහුගේ ගමන්මඟ අලංකාර කරන ලද්දේ කුමන ක්‍රියාවෙන්ද? 1. අවසාන ක්‍රියාව 2. පූර්ව ක්‍රියාව 3. විධි ක්‍රියාව 4. මිශ්‍ර ක්‍රියාව Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: A තීරුවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ලබාගත හැකි විදේශ මූලාශ්‍ර අයත් රටවල් ය. B තීරුවේ ඊට අදාළ පුද්ගලයන් දක්වා ඇත. තීරු දෙක අදාළ පරිදි ගළපා නිවැරදි පිළිතුර තෝරන්න. A B ඕලන්ද මූලාශ්‍රය A ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: නර්තනය ප්‍රශ්නය: "සුරිය ගල ඇරී හිරු දෙවියන් එන්නේ" මෙය, 1. නෙළුම් කවියකි. 2. දී කෙළි කවියකි. 3. පාරු කවියකි. 4. පතල් කවියකි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
නර්තනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි ‘‘ගෞතමයන් වහන්ස, මේ මිනිස් ලොව ජීවත්වන හැම දෙනා ම එක සමාන නැත. සමහරුන්ට ආයුෂ අඩුයි. සමහරුන්ට වැඩියි. සමහරුන්ට ලෙඩ දුක් අඩුයි. සමහරුන්ට වැඩියි.’’ වශයෙන් වෙනස්කම් පිළිබඳ ප්රශ්න කළේ, 1. යසකුල න...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
සෞඛ්‍ය සම්පන්න දිවියක් පවත්වාගෙන යාමට ක්‍රියාකාරකම් අත්‍යවශ්‍යවේ. පහත දක්වා ඇති ක්‍රියාකාරකම්වලින් සීමා කළ යුතු ක්‍රියාකාරකම වන්නේ, 1. විදුලි සෝපානය වෙනුවට පඩිපෙළ භාවිතා කිරීම. 2. නර්තන ක්‍රියාකාරකම්වල යෙදීම. 3. පරිගණක ක්‍රීඩාවල යෙදීම 4. ක්‍රිකට්, බැට්මින්ටන් වැනි ක්‍රීඩාවල යෙදීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ලෙජරයේ දැකිය හැකි වත්කම් හා වියදම් ගිණුමට උදාහරණයකි. 1. ගැනුම් ගිණුම, පොලී ආදායම් ගිණුම. 2. ණයගැති ගිණුම, විදුලි වියදම් ගිණුම. 3. මුදල් ගිණුම, ගැනිලි ගිණුම. 4. රක්ෂණ ගාස්තු ගිණුම, විදුලි වියදම් ගිණුම. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය Question: ශ්රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ස්ථාපිත කර ඇත්තේ, 1. සෑම කෙනෙකුටම නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීමට ය. 2. රජයේ නිලධාරීන් අතින් සිදුවන මානව හිමිකම් කඩවීම පිළිබඳ පරීක්ෂ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේ දී පළාත් පාලන ආයතන තුනට අයත් නොවන ආයතනය වන්නේ, 1. මහ නගර සභාව 2. නගර සභාව 3. පළාත් සභාව 4. ප්‍රාදේශීය සභාව Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ වායූන් ප්‍රයෝජනයට ගනු ලබන අවස්ථා 2 කි. — මාගරින් නිෂ්පාදනය — වියළි අයිස් නිපදවීම මේ සඳහා යොදා ගන්නා වායු දෙක පිළිවෙලින් වන්නේ, 1. CO , O 2. H , CO 3. H , O 2 2 2 2 2 2 2 2 4. CO , H පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්මසාරථි ගුණය ප්රකට වන අවස්ථාවක් වූයේ, 1. අදින්නපුබ්බක පිළිබඳ සිදුවීමයි. 2. විශාඛා පිළිබඳ සිදුවීමයි. 3. ඛේමා කුමරිය පිළිබඳ සිදුවීමයි. 4. අංගුලිමාල පිළිබඳ සිදුවීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: අකලංක ශිෂ්යා තම අධ්යයන කටයුතු වලට අදාල ලිපි ලේඛණ ආදිය තැන්පත් කර තබා ගැනීම සඳහා 8MB ක ධාරිතාවයක් සහිත USB සැනෙලි ධාවකයක් භාවිත කරයි. එම ධාරිතාවය සමාන වනුයේ, 1. 4 x 1024 x 102...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පහත සඳහන් ප්රකාශ අතරින් වෙළඳ මධ්යස්ථාන පිළිබඳව සඳහන් වන ප්රකාශ තෝරන්න. A - සීගිරියේ බටහිර ජල උද්යානයේ සෙල්ලිපියක ‘වාපර’ නමින් සියඹලා වෙළෙන්දෙකු හඳුන්වා ඇත. B - එකල පැවති සමූහ වෙළඳ සංවිධාන ‘පූගය’ හෙවත් ‘නියමස්ථාන’ නමින් හඳුන්වා ඇත. C - සොරබොර වැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ශාසනික සේවා ලැයිස්තුවට ඇතුළත් නොවන්නේ, 1. පරම විඥානාර්ථ සමාගම පිහිටුවා බෞද්ධ පාසල් ආරම්භ කිරීම යි. 2. මහනුවර දේවාල පෙරහැරට දළදා මාළිගාවේ මහ පෙරහැර එක්කිරීම යි 3. අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල යන බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම යි. 4. උඩුනුවර නියම කන්දේ පිරිවෙනක්...
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඉලක්ක පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීම සඳහා භාවිතා කරන උපක්රම හැඳින්වෙන්නේ, 1. අලෙවි පුරෝකථනය ලෙස ය. 2. වෙළඳපොළ විශ්ලේෂණය ලෙස ය. 3. අලෙවි ප්රවර්ධනය ලෙස ය. 4. විකුණුම් පුරෝකථනය ලෙස ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: එක්තරා විද්යුත් පැතුරුම්පතක A15 කෝෂයේ = ( A2/A8) + A6 ලෙස ඇතුලත් කොට ඇත. A2, A8, A6 කෝෂයන්හි පිළිවෙලින් 20, 10, 6 , ඇතුලත් කළ විට ලැබෙන අගය කුමක් ද? 1. 8 2. 6 3. 10 4. 7 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ත්‍රිවිධ රත්නයේ ගුණ සූවිසි වැදෑරුම්ය. ඒ අනුව ධර්ම රත්නයේ ගුණ, 1. 12 කි. 2. 09 කි. 3. 06 කි. 4. 03 කි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයන් සංවර්ධනය කිරීම මුල් කර ගනිමින් ආරම්භ කළ බලපත්රලාභී විශේෂිත බැංකුව වනුයේ, 1. මහජන බැංකුව 2. ප්රාදේශීය සංවර්ධන බැංකුව 3. DFCC බැංකුව 4. SMED බැංකුව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ද මය 235 ට තුලය BCD අගය වන්තවන්ත, 1. 1010110010002 2. 001100100101 3. 001000110101 4. 001111101001 Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
මිනිසාට තම සමාජ ජීවිතය සම්පූර්ණ කර ගැනීමට සමාජයෙන් ලැබෙන හිමිකම් හඳුන්වන්නේ, 1. නිදහස යනුවෙනි. 2. යුතුකම් යනුවෙනි. 3. සමානාත්මතාව යනුවෙනි. 4. අයිතිවාසිකම් යනුවෙනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිද්ධාර්ථ කුභාර අලධිය අභිවයෝග ලලින් පිරුවවකි. සිදුශත් වඵෝවත් කුභරුට මුහුව දීභට සිදු වු අභිවයෝගයක් වනොලන්වන්, 1. තනතුරු පිරිනැමිභ. 2. ඳව්කේ සුල අත්ශැරීභ. 3. ශිල්ඳ ශැදෑරීභ. 4. වතර වඳර නිමිති දැකීභ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ො඙ෞ වමථයථ අනුක්ත ඳද ඳාණක් ොයනදී ඇික ව ණයන ොතෝ ්න. 1. ො඙ ිභයන්,පඅශ්්වයන්,පිලිභඳියන්,ප඗තුවරු් 2. හ ච්ච්ද්‍රයන්,පනමහිමියන්,පාලලොහ ඗ යන්,පපුතණුව් 3. ඉදිබුව්,පකුාම තුිං඙යන්,පකුාමරි඗මව්,පහතු ් 4. ාෑණියන්,පඋ඙තු්,පඋ්තහමතව්තයන්,පදුවණියන...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ විසින් අගසව් දෙදෙනා වහන්සේ ලෙස නම් කොට වදාළේ, 1. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ය. 2. ආනන්ද නන්ද මහරහතන් වහන්සේලා ය. 3. අනුරුද්ධ රාහුල මහරහතන් වහන්සේලා ය. 4. කොණ්ඩඤ්ඤ වප්ප මහරහතන් වහන්සේලා ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ඉහ වගු තදක අ රින්න ආගන්නතුක යතුරක් දැක්තවන්නතන්න පහ කුමන පිළිතුතර් ද? 1. Borrowing වගුතේ AddNum 2. Borrowing වගුතේ BookNum 3. Student වගුතේ BookNum 4. Student වගුතේ AddNum පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
අප්‍රමාද ව හා අ ක්ෂ ාතී ව යුක්තිය සඳලීම සිදු යනාීම නිසා ඇති විය හැකි අවාසිදායක තත්වයක් වන්යන්, 1. මිනිසුන් තුළ අධිකරණයට හා නීතියට ඇති යගෞරවය ඉහළ යෑම ය. 2. රට තුළ නීතියේ සමානාත්මතාව හා සාධාරණත්වය පිරිහීම ය. 3. රට තුළ සිදු වන අ රාධ හා දූෂණ අවම ීම ය. 4. යුක්තිය ඉටු කර ගැනීම සඳහා විධිමත් ක්‍රම භාවිතයට යයාමු ීම ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
තරග ආරම්භයේ දී ආරම්භක නිළධාරියා විසින් ‘‘සැරසෙන්’’ ‘‘වෙන්’’ ‘‘යා’‘ (වෙඩි ශබ්දය) යනුවෙන් විධානය ලබාදෙනු ලබන ඉසව් කාණ්ඩය දැක්වෙන පිළිතුර වනුයේ, 1. මීටර් 80, මීටර් 200, මැරතන් ධාවනය 2. මීටර් 400, මීටර් 1500, මැරතන් ධාවනය 3. මීටර් 80, මීටර් 400, මීටර් 1500 4. මීටර් 80, මීටර් 200, මීටර් 400 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යවසායකත්වය තුළ දැකිය හැකි මූලික ලක්ෂණයක් වන්නේ, 1. ලාභය උපරිම කිරීමට පමණක් කටයුතු කිරීම වේ. 2. පවතින දේ පිළිබඳව විමසිලිමත් වෙමින් වෙනසක් කිරීමට උත්සහ කිරීම වේ. 3. අවදානම මඟහරිමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වීමයි. 4. පවත්නා අදහස...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: තිරසාර සංවර්ධනයේදී රටක් සැළකිලිමත් වන කරුණක් වන්නේ, 1. අන්ය සංස්කෘතින් පිළිබඳව වැඩි සැළකිල්ලක් නොදැක්වීම. 2. සංවර්ධන කාර්යයන් සඳහා ජනතා සහභාගීත්වය අවම කිරීම. 3. පරිසරය ආරක්ෂා කර ගැනීම. 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
හේන ගිනිතැබීමෙන් පසු ලැබෙන ප්රථම වර්ෂාව ......................... වේ. 1. අසනිවැස්ස 2. අක්වැස්ස 3. මොර වැස්ස 4. මෝසම් වැස්ස පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: පාසල තුළ ක්‍රියාත්මක වන අනිවාර්ය ශාරීරික අධ්‍යාපන වැඩසටහනකි 1. ප්‍රථමාධාර වැඩසටහන 2. ක්‍රීඩා පුහුණු වැඩසටහන් 3. කොළ කැඳ වැඩසටහන 4. ශරීර සුවතා වැඩසටහන් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: පහත දැක්වෙන පරමාණු අතරින් නියුට්රෝන රහිත මූලද්රව්ය පරමාණුව කුමක්ද? (සම්මත සංකේත නොවේ.) 1 2 5 4 1. A 2. B 3. C 4. D 1 1 2 2 X 7N පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ශ්ලේ්ෂමල සහිත ඛේඨය ස්‍රාවය වීම. ක්‍රමාකුංචන ක්‍රියාවලිය සිදුවීම. අංගුලිකා රාශියක් පිහිටා තිබීම. ඉහත සඳහන් පිහිටීම නිසා මාගේ කාර්යක්‍ෂමතාවය වැඩි දියුණු වී ඇත. මම, 1. ස්වසන පද්ධතියයි. 2. ආහාර ජීර්ණ පද්්ධතියයි. 3. රුධිර සංසරණ පද...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අම්මා සඳකි මා ඒ ලොව හිරුය රිදී ....... යන පාඨයේ අම්මා සඳකි යන්න. 1. විශේෂණ පදයකි. 2. රූපකයකි. 3. සන්ධි පදයකි. • 27, 28 ප්රශ්නවල දී එක් එක් ප්රස්තාව පිරුළට වඩාත් ගැලපෙන අදහස තෝරන්න...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: 00111001 මඟින් දැක්වෙන දශමය සංඛ්යාව කුමක් ද? 1. 79 2. 93 3. 161 4. 39 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ස්තූපයේ අලංකාරය හා ආරක්ෂාව සඳහා තොරණක ආකාරයෙන් සතර දිශාවේ ඉදි කළ ශ්රී ලංකාවේ ස්තූපවලට පමණක් ආවේණික නිර්මාණය වන්නේ, 1. වටදාගෙයයි. 2. ආයකයි. 3. පියගැට පෙළයි. 4. කොරවක්ගලයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය