prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තෙරුවන් ගුණ පිළිබඳ මනා අවබෝධය තුළින් ඇතිවන පැහැදීම බුදු දහමෙහි හඳුන්වන්නේ,
1. ආකාරවතී සද්ධා ලෙසයි.
2. අමූලිකා සද්ධා ලෙසයි.
3. භක්තිය ලෙසයි.
4. ප්‍රසාදය ලෙසයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
තෙරුවන් ගුණ පිළිබඳ මනා අවබෝධය තුළින් ඇතිවන පැහැදීම බුදු දහමෙහි හඳුන්වන්නේ,
1. භක්තිය ලෙසයි.
2. අමූලිකා සද්ධා ලෙසයි.
3. ආකාරවතී සද්ධා ලෙසයි.
4. ප්‍රසාදය ලෙසයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ඇමරිකා එක්සත් ජනපදශේ වයවසේථාදායකය හඳුන්ත්වනු ලබන්ත්ශන්ත් කුමන නමකින්ත් ද?
1. ජාික සභාව
2. ශසශනට් සභාව
3. ශකාංග්රසේ මණ්ඩඩලය
4. සන්ත්ීය මහා මණ්ඩඩලය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ව්‍යාපාරික ආයතන වල තොරතුරු පිළබඳව උනන්දු වන අභ්‍යන්තර මෙන්ම බාහිර පාර්ශවයන්ද සිටී. එම තොරතුරු බාහිර පාර්ශවයන්ට වැදගත් විය හැක්කේ,
1. කළමනාකරණ තීරණ ගැනීමට හා ප්රතිලාභ දැන ගැනීමට.
2. ණය ආපසු ලබා ගැනීම හා සේවක ආරක්ෂිත භාවය පිළිබඳ විශ්වාසය හඳුනා ගැනීමට.
3. සේවකයින්ගේ වැටුප් ගෙවීම හා ව්‍යාපාරික නෛතික අවශ්‍යතා සපුරාලීමට.
4... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යාපාරයකට විකුණුම් වැඩිකර ගැනීම සඳහා ලබා දෙන උපදෙස් හඳුන්වන්නේ,
1. යටිතල පහසුකමක් ලෙස ය.
2. තාක්ෂණික පහසුකමක් ලෙස ය.
3. අලෙවි පහසුකමක් ලෙස ය.
4. නිෂ්පාදන පහසුකමක් ලෙස ය.
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: විශාල වශයෙන් මුදලක් අත නොමැති, නීතිරීති බැඳීම්වලට අකැමැති, ස්වාධීනව කටයුතු කරමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට කැමැති අජිත් වනිගසූරිය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටී. ඒ අනුව ඔහුට ආරම්භ කිරීමට සුදුසු ව්‍යාපාර සංවිධානය... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ,
1. මැනවින් හික්මවීමයි.
2. මැනවින් ඉගැන්වීමයි.
3. තම මිත්‍රයන්ට හඳුන්වා දීමයි.
4. පවින් වැලැක්වීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ග්‍රීක ඍජු ප්රජාතන්ත්රවාදී පාලනය තුළ පාලන කටයුතුවලට සහභාගී වීමට අවස්ථාව ලැබුනේ,
1. වහල් හිමි රදලයන්ට පමණි.
2. විදේශිකයන්ට පමණි.
3. ළමුන්ට පමණි.
4. කාන්තාවන්ට පමණි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව හා ඔවුන්ගේ අපේක්ෂා නිවැරදිව දක්වා ඇති වරණය තෝරන්න
1. තරගකරුවෝ - තව දුරටත් ණය සැපයීම
2. සේවකයෝ - ප්‍රමාණවත් ලාභයක් ලැබීම
3. සැපයුම්කරුවෝ - අඛණ්ඩව ඇණවුම් ලබා ගැනීම
4. මූල්‍ය ආයතන - ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘නටමින්’ යන ක්‍රියාපදයේ ‘නට’ යනු,
1. ප්රත්යයකි.
2. ධාතු ප්රකෘතියකි.
3. නිපාතයකි.
4. නාමයකි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: උඳභ ක් හෙදී ති ක ඹ මතෝයන්න
1. නිථයධන ඳන්ික ණුක් යෝදින මිනි කයත්තඹක ඵැඳි මගොනකු ම ඹ.
2. ඒ මඳොමශොමේ සරිඹ භර නුම නි ඹ.
3. ත ඹ ඹනු බ ත්භක යෝ්රභඹකි.
4. කභ අලුත් දෑ තුශ ඉත තුටුඳවටු ඵක් යෝඹ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: භාෂාවක අර්ථ ප්‍රකට කිරීමෙහි ලා .............................. ඉතා වැදගත් ය.
1. ශබ්දෝච්චාරණය
2. සුඛෝච්චාරණය
3. සාවද්යෝචිචාරණය
4. අනුච්චාරණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ ආර්ථික භෝග වගාවන් සඳහා ශ්‍රමිකයන් ගෙන්වා ගත්තේ,
1. උතුරු ඉන්දියාවෙනි.
2. බංග්ලාදේශයෙනි.
3. දකුණු ඉන්දියාවෙනි.
4. මාලදිවයිනෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: මෙගාහර්ට්ස් (Megaherts) යන ඒකකය යොදාගනුයේ,
1. ඝටිකා වේගය මැනීමට
2. දත්ත සම්ප්‍රේෂණ වේගය මැනීමට
3. සසම්භාවි පිවිසුම් මතකයෙහි ධාරිතාව මැනීමට
4. දෘඪ තැටියේ ධාරිතාවය මැනීමට
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: සහාය දිවීමේ තරගයකට සහභාගී වන ක්‍රීඩකයින් සුවිශේෂී දක්ෂතා පහත දැක්වේ. • හොඳ අවධානයක් තිබිය යුතු වීම. • යෂ්ඨිය ලබාදීමේ හැකියාව. • වක්‍ර ධාවන ප්‍රදේශයේ ධාවනයට දක්ෂ වීම. • හොඳ ප්... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව ලෙස හඳුන්වනුයේ,
1. සංස්ථාපිත සමාගම්ය
2. හවුල් ව්‍යාපාරය
3. සමිති ය
4. සමූපකාරය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පූජකවරුන්ගේ ඉගැන්වීම් ඉදිරිපත් කරන බැවින් ආගමික වතාවත් හා ජනවන්දනාව පිළිබඳව විශේෂ අවධානයක් දී ඇති සම්ප්රදාය වන්නේ,
1. ද්විතීය නීති ය.
2. පූජක ය.
3. එලොහිම් ය.
4. යාවේ ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: මුල්ලේරියා සටනින් පෘතුගීසීන් අන්ත පරාජයට පත්කිරීමට සීතාවක රජවරු සමත් වුවද ඔවුන් ලංකාවෙන් පන්නා දැමීමට නොහැකි වූ ප්‍රධාන හේතුව වූයේ කුමක් ද?
1. සිංහල රජවරුන්ට ප්‍රබල නාවුක බලයක් නොසිටීමයි.
2. පුහුණු... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පූර්ණ සෞඛ්‍ය යනු රෝග පෙර දුබලතා නැති වීම පමණක් නොව, කායික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික යන පැවැතීමයි. ඒ අනුව වයසට සරිලන නිසි බර උස පවත්වා ගැනීම කාලීන යහපැවැත්මේ ප්‍රධාන ලක්ෂණයයි. ඒ අනුව මානසික යහ පැවැත්වේ ලක්ෂණයක් වන්නේ,
1. යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා
2. සනීපාරක්ෂාව සහ පෞද්ගලික ස්ව්යතාවය පාලනය කර ගැනීම
3. නිසි ශාරීරික ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අතීත පාලකයින් නිසි කාලයට සී සෑම නොකරන පුද්ගලයන්ට කළං පහක දඩයක් නියම කරන ලද්දේ කුමන හේතුවක් නිසා ද?
1. රජුට ආදායම තර කර ගැනීමට අවශ්‍ය නිසා ය.
2. සියලු දෙනාම සී සෑම කළ යුතු නිසා ය.
3. වැසි කාලයේ සී ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කුඩා ක්ඩඩායම් වන්නිවේදන පිළිඵ අදාෂ වනොලන රකාය වතෝරන්න.
1. රීනඳාගාර ක්රියාලලිය ක්රියාත්භක වේ.
2. වඳොදු අරමුණක් තිවබ්.
3. නායකවයක් සිටිය ශැකිය.
4. රතිවඳෝණය ක්ණිකය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සෛලීය ශ්වසනයේදී ATP (ඇඩිනොසින් ට්‍රයි පොස්පේට්) වලින් ඉටුවන කාර්යයක් නොවන්නේ,
1. ශක්තිය ගබඩා කිරීම
2. ශක්තිය නිදහස් කිරීම
3. ශක්තිවාහකයක් ලෙස ක්‍රියාකාරීම
4. ශක්තිය නිපදවීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත සඳහන් ද්‍රව්‍ය අතුරෙන් නිර්පාංශු වගාවේ පෝෂණ මාධ්‍යය ලෙස භාවිතයට වඩාත් සුදුසු වන්නේ,
1. ගැඩවිලි පොහොර මිශ්‍රණයයි.
2. ඒගාර් මාධ්‍යයයි.
3. ඇල්බට් ද්‍රාවණයයි.
4. බෝඩෝ මිශ්‍රණයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන්නේ කවුරුන් ද?ඉස්ලාම් නීතිය යනුවෙනි.
1. අධිකරණ අමාත්‍යවරයාය.
2. ජනාධිපතිය. 3
3. අග්රවිශ්චයකරුය.
4. නීතිපතිය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඉන්ී ඹ ග රිග පිිතඵ ඩහත්භ නිළයිශ ගන්තිඹ කතෝයන්න
1. කරෝභ ිශගින් අඩු ඹ.
2. ක ඇති සකශද ග්රන්ි ප්රභහණඹ අඩු ඹ.
3. කභොල් දිනඹ වහ තළල් දර භනහ ්ශධනඹ වී නළත
4. භ චරනඹ කශ කනොවළකි ඹ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: යුරෝපීය පුනරුදයේ ආරම්භය සිදුවූයේ ඉතාලියේ
1. රෝම නගරයේ ය.
2. ජිනෝවෝ නගරයේ ය.
3. ප්ලෝරන්ස් නගරයේ ය.
4. වෙනිසි නගරයේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: රඳප දක්පවන ද්‍රව ජනක්කුපේ A පිසටනප වර්ෙපය 1m2 කි. ් භත 200 000 N ය බර ක් තඵ ඇත. B පිසටනප වර්ෙපය 0.01m2 නම් ඉහත බර තුිතත කිරීභට B භත ප ි ව තු ඵය පයොඳභණද?
1. 20 N
2. 200N
3. 2000 N
4. 20000... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
අවශ්‍යතා හා වුවමනා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. එක් වුවමනාවක් ඉටුකර ගැනීම සඳහා අවශ්‍යතා රාශියක් යොදා ගත හැකි වේ
2. වුවමනා පුද්ගලයන්ට අවශ්‍ය වන පරිදි ව්‍යවසායකයන් විසින් නිර්මාණය කිරීම සිදුවේ
3. වුවමනා ප්‍රථමයෙන් පැන නගින අතර අවශ්‍යතා ද්විතියික වේ
4. අවශ්‍යතා සංකීර්ණ වන අතර වුවමනා සියලු දෙනාටම පොදු වේ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘චිත්තාමය ප්‍රඥාව’’ යන්නෙන් හැඳින්වෙන්නේ,
1. භාවනාවෙන් නුවණ දියුණු කර ගැනීමයි.
2. සිතීමෙන් නුවණ දියුණු කර ගැනීමයි.
3. පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීමයි.
4. ගුරුවරයාට සවන්වීමෙන් නුවණ දියුණු කර ගැනීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පරිගනක අළුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් සහන් අබේනායක තුළ පවතින දක්ෂතාවය,
1. උපදේශන කුසලතාවය වේ.
2. සංකල්පනාත්මක කුසලතාවය වේ.
3. මානව කුසලතාවය වේ.
4. තාක්ෂණික කුසලතාවය වේ.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ත්‍රිවිධ රත්නය කෙරෙහි ගුණ නුවණින් දැන ඇති කරගන්නා පැහැදීම ධර්මයේ හැඳින්වෙන්නේ,
1. භක්තිය ලෙස යි.
2. අමූලිකා ශ්‍රද්ධාව ලෙස යි.
3. සද්දහන සද්ධා ලෙස යි. 2
4. ආකාරවතී ශ්‍රද්ධාව ලෙස යි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: නව උසස් තනතුරු ලැබීමෙන් බොහෝ දෙනෙකුගේ ඔළුව ඉදිමී ඇති බව සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.
1. අහංකාර වීම
2. අසනීප වීම
3. බලවත් වීම
4. දුර්වල වීම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
බුදුරජාණන් වහන්සේ අප විසින් කළ යුතු දේ ද, නොකළ යුතු දේ ද උගන්වන ලදී. මෙහිදී අප විසින් නොකළ යුතු දේ හැඳින්වෙන වචනය වන්නේ,
1. චාරිත්‍ර නමිනි.
2. විරමණය නමිනි.
3. සිරිත් නමිනි.
4. භාවනාව නමිනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: " සවනක් ගන බුදුරැසින් මු`ඵ ලොව සදමින් වඩුත් වඩුත් සියලු රැසින් සැදෙත් සැදෙත් ගෙයි ගෙයි පිල්සක් විදහා මොනරු නටත් නටත් ............................................................ ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ඉහත පිළිතුරු අතරින් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයම නිශ්පාදනයට දායක වන අංග ඇතුළත් පිළිතුර තොරන්න.
1. DF 2
2. CD
3. BC
4. AB
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: රඳො සී්න ගෘව කස කිරීර ී වහ නඩත්තුර. ී ඳවත පඳක්රභ බහවිත ර.. A - වශරේ මුදුන භට්ට රදකකට ළකසීභ B - විසුු බහවිතරඹ්න මීදුභක් රර ජරඹ රඹී භ C - මුළු ගෘවඹභ දළල් රනුට රඳො සී්න ස්න ඳභණ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ප්‍රකාශ විද්‍යාවේ දී භාවිත වන උපකරණ කීපයක් පහත දැක්වේ. A බහු රූපේක්ෂය B සරල අන්වීක්ෂය C ප්‍රකාශතන්තු මෙම උපකරණ වල භාවිත වන සංසිද්ධිය දැක්වෙන නිවැරදි වරණය වන්නේ, A B C
1. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පරා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
‘‘සීමාව ප්‍රමාණය දැන ආහාර වැළ¥ විට ආහාර සෙමින් දිරයි. ඔවුන්ගේ ආයුෂ ද වැඩෙන්නේය.’’ මෙම කරුණ ඇතුළත් සූත්‍රය වන්නේ,
1. ධනියගෝපාල සූත්‍රය
2. දෝණපාක සූත්‍රය
3. කසීභාරද්වාජ සූත්‍රය
4. තේවිජ්ජ සූත්‍රය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
බෝ නොවන රෝගයකට උදාහරණයක් වන්නේ,
1. අපස්මාරය
2. ඉන්ෆ්ලුවෙන්සාව
3. උපදංශය
4. ක්ෂය රෝගය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරට ඍජුව ම බලපෑම් කරන, නමුත් එම බලපෑම් ව්‍යාපාරයට පාලනය කළ හැකි බලවේග ක්‍රියාත්මක වන පරිසරය වන්නේ,
1. ආසන්න පරිසරයයි.
2. බාහිර පරිසරයයි.
3. තාක්ෂණික පරිසරයයි.
4. අභ්‍යන්තර පරිසරයයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුරජාණන් වහන්සේ දොළොස්වන වස් කාලය ගත කළේ,
1. චම්පා නුවරය.
2. වේරංජාපුර නුවරය.
3. විශාලා මහනුවරය.
4. බරණැස ඉසිපතන මිගදායේ ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පීඩනය අඩුවීම ප්‍රයෝජනවත් වන අවස්ථාව දැක්වෙන්නේ කවර පිළිතුරේ ද?
1. ජැක්කුව යටින් ලෑල්ලක් තැබූ විට වාහනය එසවීම පහසු වීම.
2. මුවහත් පිහියකින් කැපීම පහසුවීම.
3. තුඩ මොට්ට වූ ඉදිකටුවකින් රෙදි මැසීම අපහසුවීම.
4. කෙලවර උල් වූ ඉන්නක් සිටුවීම පහසුවීම.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: මේ අතරින් ජංගම දුරකථන ආචාර ධර්මවලට අයත් වනුයේ,
1. A,B හා E ය.
2. A,B,C හා F ය.
3. A,B,C,D හා F ය.
4. A,B,C,D හා E ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: පුවත්පත් අන්තර්ගතය පිළිබඳ විශේෂතාවක් නොවන්නේ,
1. අන්තර්ගතයෙහි පෙළ සහ රූපය ගැලපීම ය.
2. කාලානුරූපීව අන්තර්ගතය වෙනස් වීම ය.
3. අන්තර්ගතය සඳහා නිර්මාණශීලී ආකෘති භාවිත කිරීම ය.
4.... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ප්‍රබල ජනමාධ්‍ය පිළිබඳ ව ශලනි, කමනි හා තමරා කතා බහක නියැලේ. ශලනි - මම කැමති ජංගමශීලී, අවම වියදම් සහිත, පරිකල්පනීය මාධ්‍යයකට කමනි - මම කැමති ක්ෂණිකව සම්බන්ධ විය හැකි, භූගෝලීය බාධක අඩු, අවම වියදම් සහිත මාධ්‍යයකට තමරා - මම කැමති සමීප, සජීවී, අස්ථායී මාධ්‍යයකට ඉහත කතාබහට අනුව ගුවන්විදුලියට කැමති මේ අතරින් කවුරුන් ද?
1. කමන... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
වැරදි ප්‍රකාශය තෝරන්න.
1. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ.
2. සියලු ජීවීන් නිර්මාණය වී ඇත්තේ සෛල එකකින් හෝ වැඩි ගණනකිනි.
3. නව සෛල හටගන්නේ පවතින සෛල වලිනි.
4. සෛල විභාජනය සිදුවන්නේ ලිංගික ප්‍රජනනයේදී පමණි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ලඹෝගට්, විනහකිරි වහ යින් නිසඳහදනලේ දී ලඹොදහ ගළලනන ආවහය ඳරියක්ණ ක්රභඹ න්ලන්,
1. ීවහණුවයණඹ යි. (ඳසළනි පිටු ඵරන්න.)
2. ඳළවීභ යි.
3. ඳළස රීකයණඹ යි.
4. හන්ද්රීකයණඹ යි.
Answer... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මදුරාසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයට පත්කර එවන ලද්දේ,.
1. ආණ්ඩුකාරවරයෙකි.
2. කලෙක්ටර්වරයෙකි.
3. රෙසිඛන්ට්වරයෙකි.
4. අවුමිල්දාර්වරයෙකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පුරාණ කාලයට අයත් සාහිත්‍ය, ආගමික, තොරතුරු හා වංශකථා ලියවී ඇත්තේ,
1. පුස්කොළපොත්වලය.
2. ගල්පුවරු මතය.
3. කටාරම්වලය.
4. රන් සහ තඹපත්වලය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සිදුශත් වඵෝවතුන්වේ ාන්ත ඵල ශා රෑඳශ්රීය දැක ෙවභලන් තකතකු ද භලක් පිවයක් නිවුවවෝ වලතිෙ යනාදි ලවයන් කරන ද ප්රකායන් ශැිනන්වලන්වන්,
1. වථරි ගාථා නමින් ය.
2. නරසීශ ගාථා නමින් ය.
3. නිබ්බුත ඳද නමින් ය.
4. උදාන නමින් ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: දත්තසුණදහඹක්සවහසඳහරකසනභක්සඇුර්ලසකිරීහම්දීසTextසඹනසදත්තසප්රරඳඹසහනුමසMemoස බහවිතහසකිරීහම්සඅහියඹස හඳ්නනුම්සකයනසප්රකහලඹසකුභක්ද?
1. කළිළම්ලසඅකුරි්නසනම්සඇුරරත්සකශසහනොවළක.
2. නභක්සභඟසඅකුරුසඕනෆභසංකයහක්සඇුරරත්සකශසවළක.
3... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: ප්‍රාථමික වර්ණ (Primary Colors) ත්‍රිත්වය වන්නේ පහත සඳහන් කුමන වර්ණ කාණ්ඩය ද?
1. රතු, කොළ, නිල්
2. රතු, කහ, නිල්
3. කහ, තැඹිලි, දම්
4. රතු, සුදු, කළු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: උට්ඨානවතෝ යනු,
1. නොපසු බස්නා වීර්යයි.
2. පිරිසිදුව කටයුතු කිරීමයි.
3. එළඹසිටි සිහියයි.
4. දැහැමිව ජීවත් වීමයි.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
මානව අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට බෞද්ධයා තුළ තිබිය යුතු මූලික පියවර වනුයේ,
1. පන්සිල් රැකීමයි.
2. සිල් රැකීමය.
3. දන් දීමයි.
4. තෙරුවන් සරණයාමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ධාවන තරඟයක් ආරම්භ කිරීමට භාවිතා කරන ප්‍රධාන ඇරඹුම් ක්‍රම 02 කි. ඒවා නම්,
1. හිටි ඇරඹුම හා මැදුම් ඇරඹුම
2. කුදු ඇරඹුම හා මැදුම් ඇරඹුම
3. හිටි ඇරඹුම හා කුදු ඇරඹුම
4. හිටි ඇරඹුම හා දිගැසි ඇරඹුම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
ධ්‍රැවීය සහසංයුජ සංයෝගයක්් වන්නේ,
1. HCl ය.
2. KCl ය.
3. CH4 ය.
4. NaCl ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ගිලනුන්ට උපස්ථාන කිරීම බුද්ධ චරිතයේ දක්නට ලැබුණු සුවිශේෂී ගුණාගයකි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වූ විට උන්වහන්සේ දේශනා කළ සූත්‍රය වන්නේ,
1. සත්ත බොජ්ඣංග සූත්‍රයයි.
2. මහා මොග්ගල්ලාන සූත්‍රයයි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාශ බෙදා වෙන්කිරීමේ දී ඒ සඳහා යොදාගන්නා නිර්ණායක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. භූමිය, ජනගහනය
2. භූමිය, ප්රාග්ධනය
3. භූමිය, ශ්‍රමය
4. ජනඝනත්වය, භූමිය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ශ්‍රී ලංකාවේ සංස්කෘතික නවෝදයක් ඇති කිරීමෙහිලා දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිදු වූ සිදුවීමක් නොවන්නේ,
1. බුදු දහම ගෙන ඒම
2. රුවන්වැලි සෑය, මිරිසවැටිය වැනි ස්ථූප ඉදිකිරීම
3. භික්ෂු - භික්ෂුණී ශාසනය පිහිටුවීම
4. ශ්‍රී මහා බෝධිය රැගෙන ඒම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ප්රතයවේථ ධ්ාරාවක් සරල ධ්ාරාවක් ෙවට පන ත්‍ය හැි පපන ා ෙ ි
1. ප්රිගරෝධ්ය
2. ඩග ෝඩ
3. ට්‍රාන්සිස්ටර
4. ධ්ාරිත්රය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ල් ද ඳළශෆටි ඵන්ධ ඳවත වන් ප්රකහල අතුරින් නිළයිශ ප්රකහල න්කන්, A - ල් ද ඳළශෆටි ශීඝ්රකඹන් ඳළතිකයන අතය අහිතකය කහරර ී කනොනළමේ ඳතී. B - භවය ල් ද ඳළශෆටි කෘෂික්ශභකේ ී වහනිදහඹක වු ද කනත් විවිධ ප්රකඹෝජන ද රඵහ ගත වළකි ඹ . C - ග... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යපාර අදහසක් හඳුනාගෙන එහි යම් ප්‍රායෝගික ව්‍යාපාර කටයුත්තක් බවට පරිවර්තනය කරන්නා,
1. කළමනාකරුවා වේ.
2. නායකයා වේ.
3. ව්‍යවසායකයා වේ.
4. ව්‍යාපාරිකයා වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ශාකවලට අවශ්‍ය මහා පෝෂක වන කාබන් හා නයිට්රජන් ලබා ගනුයේ පිළිවෙලින්,
1. වායුගෝලයෙන් හා පසෙනි.
2. ජලයෙන් හා වායුගෝලයෙනි
3. පසෙන් හා ජලයෙනි.
4. ජලයෙන් හා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ඉහළ කාර්යඵල, අවිනිශ්චිත අනාගතය සහ තරගකාරිත්වය යන සාධක ව්‍යවසායකත්වයේ දී සලකනු ලබන්නේ
1. නිෂ්පාදන සාධක ලෙස ය.
2. පාරිසරික සාධක ලෙස ය.
3. අභියෝගාත්මක සාධකං ලෙස a.
4. අභ්‍යන්තර සාධක ලෙස ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඉහත භාණ්ඩ වලින් පාරිභෝගික භාණ්ඩ ගණයට අයත් පිළිතුරු කාණ්ඩය තෝරන්න.
1. DF
2. BC
3. AB
4. CE
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
සුළඟ මගින් සහ ජලය මගින් ව්‍යාප්ත වීමට අනුවර්තනය දරන බීජ අනුපිළිවෙළින් ඇතුළත් පිළිතුර කුමක් ද?
1. ඕලු, එඬරු
2. වරා, පොල්
3. හොර, රබර්
4. හොර, එඬරු
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: තනුක HCl අම්ල ද්‍රාවණයකින් 10ml පරිමාව බැගින් පරීක්ෂණ නළ 4 කට ගෙන ඒවා තුළට වෙන වෙනම හොඳින් පිරිසිදු කළ Fe, Cu, Mg හා Zn සමාන කැබලි 4 ක් එකවර දමනු ලැබේ. වායු බුබුළු පිටවන සීග්‍රතාවය වැඩිම වන්නේ කුමන ලෝහය දැමූ නළයේද?
1. Mg
2. Fe
3. Zn
4. Cu
පිළ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: පහත සඳහන් දෑ අතුරින් වුවමනාවක් ලෙස සලකනු ලබන්නේ කුමක් ද?
1. ආරක්ෂාව
2. ආහාර
3. අධ්‍යාපනය
4. ආභරණ
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පැතුරුම්පත් මෘදුකොංග සම්බන්නධතයන්න පහ දක්වො ඇති වගන්නති අ රින්න ිරවදය වන්නතන්න කුමක් ද?
1. පැතුරුම්පත් තගොනුවක් වැඩ ප ක් (worksheet) තලස හඳුන්නවයි.
2. පැතුරුම්ප ක ශ්‍රි යක් තුළ අංක ගණි කර්ම පමණක් භොවි ො කළ හැකිය.
3. පැතුරුම්පත් වැඩප ක්, වැඩතපොත් (workbook) එකක ට වැඩි ගණනකින්න යුක් විය හැකි ය.
4. පැතුරුම්ප ක ත ෝරොගත් අනු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදී නැති වරණය තෝරන්න.
1. හිරු නැගෙත නෙලුම් පිපේ
2. මගේ වැඩබලා මව සතුටු විය
3. ඔහු දුවද්දී වැටුණි.
4. අද වැස්සොත් වැව පිරේවි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නිෂ්පාදකයකු වශයෙන් නියැලී ඇති ව්‍යවසායකයකු නිපදවිය යුත්තේ,
1. ලාභ ලැබිය හැකි වැඩියෙන් අලෙවි කළ හැකි භාණ්ඩය
2. වැඩියෙන් ලාභ උපදවා ගත හැකි භාණ්ඩයන්ය.
3. පාරිභෝගික අවශ්‍යතාවන් උපරිම අන්දමින් විසඳා ගත හැකි භාණ්ඩය.
4. වියදම් අවම වන ලාභ වැඩියෙන් ලැබිය හැකි භාණ්ඩය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
දත්ත සම්ප්‍රේෂණ අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත. A - තරූෂි ගුවන් විදුලියට සවන් දෙයි. B – නිමාෂා හා මලින්දි දුරකථන සංවාදයක යෙදෙයි. C – පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෝකි ටෝකි (Walki – Talki) යන්ත්‍රයක් භාවිතයෙන් දුරකථන සංවාදයක යෙදෙයි. ඉහත අවස්ථාවන්ට අදාළ දත්ත සම්ප්‍රේෂණ විධිය (Data Transmission Mode) නිවැරදිව දක්වා ඇති පිළිතුර වන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ශ්‍රී ලංකාවේ අක්ෂාංශගත පිහිටීම නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.
1. උ. අ. 55 55' සිට 9°51
2. උ. අ. 65 55' සිට 95 50’
3. උ. අ. 55 55' සිට 85 51'
4. ©. අ. 6" 00' සිට 10° 00' (ලැ)
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: සහන්ගේ ව්‍යාපාරයේ ජනවාරි මස මුදල් ශේෂය,
1. රු. 200 000 කි.
2. රු. 300 000 කි.
3. රු. 500 000 කි.
4. රු. 700 000 කි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇති වරණය තෝරන්න.
1. ගරු - බුහුමන්
2. පොළව - වසුන්දරා
3. ආවරණය - නිරාවරණය
4. ආකූල - ව්‍යාකූල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දෙවියන් වහන්සේ මෝසෙස්තුමාට තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා දුන්නේ,
1. ඊශ්‍රායෙල් ජනයා වහල්භාවයෙන් මුදවා ගැනීමෙන් ය.
2. ළදරු මෝසෙස්තුමාව මරණින් බේරා ගැනීමෙන් ය.
3. මෝසෙස්තුමාට හාස්කම් පෑමේ බලය දීමෙන් ය.
4. නොදැවෙන කටු පඳුර තුළින් දර්ශනය වීමෙන් ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: සහාය දිවීමේ තරගයකට සහභාගී වන ක්‍රීඩකයින් සුවිශේෂී දක්ෂතා පහත දැක්වේ. • හොඳ අවධානයක් තිබිය යුතු වීම. • යෂ්ඨිය ලබාදීමේ හැකියාව. • වක්‍ර ධාවන ප්‍රදේශයේ ධාවනයට දක්ෂ වීම. • හොඳ ප්‍රතික්‍රියා වේගයක් තිබීම. ඉහත ලක්ෂණ පෙන්නුම් කරන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්යවසායකත්්ව ගුණාංගයක් ලෙස සැලකිය නොහැක්කේ කුමන කරුණක් ද?
1. නිර්මාණශීලී වීම
2. කැපවීම
3. නම්‍යශීලී වීම
4. ඕනෑම අවදානමක් දැරීම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පිංකම් මගින් බෞද්ධයා බලාපොරොත්තු විය යුත්තේ,
1. අකුසල් මුල්, ක්‍රමයෙන් තුනී කර ගැනීමට ය.
2. දෙව් ලොව යෑමට ය.
3. නිවන් යෑමට ය.
4. සැපසම්පත් පරලොවදී ලබා ගැනීමට ය.
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් වාක්‍ය අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. "තොමෝ" යනු ස්ත්‍රී ලිංග බහු වචන නාම පදයකි.
2. කර්මකාරක වාක්‍යයක කර්ම පදය අනුක්ත වේ.
3. ඇත නැත රූප වර නැගී වාක්‍යයක යෙදෙන කළ ඊට සම්බන්ධ කර්තෘ අනුක්ත රූප ගනී.
4. ප්‍රශ්නවාචි යෙදුම් හා... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: පට්ටල් වැඩ නැමැති ශිල්ප ක්‍රමය භාවිතයට ගන්නේ,
1. ලාක්ෂා කර්මාන්තයේ දී ය.
2. වෙස් මුහුණු කර්මාන්තයේ දී ය.
3. පිත්තල කර්මාන්තයේ දී ය.
4. මැටි කර්මාන්තයේ දී ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාර කටයුතු සඳහා එම කටයුතු වල සාර්ථකත්වයට අවශ්‍ය වන උපකාරක සේවාවක් නොවන්නේ,
1. බැංකු හා මුල්‍ය
2. රක්ෂණය
3. ගබඩාකරණය
4. ඉල්ලුම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඳවත වන් කෘමීන් වහනි කයනු රඵන කඵෝග ්ශගඹ නිළයිශ දක්හ ඇති යණඹ කතෝයන්න. කෘිතඹහ වහනි කයන කඵෝගඹ
1. ුසඹුරු ඳළශ කීඩෆහ වී
2. ඳරතුරු භළසහ කුක්ශිමකට්සිකේ කඵෝග
3. යතු කඳොල් ද කුරුිතණිඹහ කොරකන්සිකේ කඵෝග
4. අවුරකකඳෝයහ කුරුිතණිඹහ කඳොල් ද
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රාණිගේ ව්‍යාපාරයෙහි ණය ගැතියකු වූ සම්පත් විසින් රු. 25000 ණය මුදලක් පියවීමේ දී 5% වට්ටමක් ලබා ගන්නා ලදී. මෙය සම්පත් ගේ ව්‍යාපාරයේ,
1. රු. 25000 ක දුන් වට්ටමකි.
2. රු. 1250 ක ලද... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ආසියාවෙන් බැහැරව වී වගා කරන ප්‍රදේශයකට නිදසුනකි,
1. මියන්මාරය
2. මැඩගස්කරය
3. තායිලන්තය
4. ජපානය (.........) 03
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: එල්ලෙන ක්‍රමය, ස්ට්රැඩල් පිම්ම, පෙරිඔබ්රයන්, මෙම ක්‍රම පිලිවෙලින් කුමන ඉසව් සඳහා භාවිතා කරන ක්‍රම ද?
1. දුර පැනීම, උස පැනීම, කවපෙත්ත විසි කිරීම.
2. උස පැනීම, රිටි පැනීම, හෙල්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: නූතන ආණ්ඩුක්රමයක ව්‍යවස්ථාදායකයට අයත් කාර්යයන් ඇතුළත් වගන්ති වන්නේ,.
1. AD
2. DF
3. BE
4. CF
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ණඳුණහ ප්රදද්ශ්දේ යයනයන්කරව්ලි්න ්ව්ේන ව ජයෙව් වියනිත ආහහ දබෙී ම සහහ දයනොෙගෙ හිල ව්ඩත්ම සුදුසු ප්රව්හය මර්ගයන හ ප්රව්හය මය ෙක්දව්ය ිළිතුරහ කුමක්ෙ?
1. දුකරරියන මර්ගයන - දුකරරියන
2. මහ මර්ග - ද... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: යසස් වැඩි දියුණු වී ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපකාරීවන කරුණු ඇතුළත් ධම්මපද ගාථාව වන්නේ,
1. අචරිත්වා බ්රහ්මචරියං...... යන්නයි.
2. යාදිසං වපතේ බීජං...... යන්නයි.
3. නහි වේරේන වේරානි...... යන්නයි.
4. උට්ඨානවතෝ සතිමතෝ...... යන්නයි.
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: සුභ සෙන්පති, සංඛ සෙනෙවි, බුවනෙකබාහු ආදිපාද, තුන්වෙනි විජයබාහු යන පාලකයින් විසින් පිහිටුවා ගන්නා ලද පාලන මධ්‍යස්ථාන වන්නේ පිළිවෙලින්
1. යාපහුව, ගෝවින්ද මලය, දඹදෙනිය හා කෝට්ටේ
2. කුරුණෑගල, දඹදෙනිය, යාපහුව හා රයිගම
3. මිණිපේ, යාපහුව, දඹදෙනිය හා රයි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක් එහි නිෂ්පාදන කටයුතු සඳහා රු 80000 කට ණයට ගන්නා ලද යන්ත්‍රයක් සම්බන්ධ ගනුදෙනුව ඇතුලත් කිරීමට යොදාගන්නා මූලික සටහන් පොත වනුයේ,
1. ගැනුම් ජ’නලයයි
2. විකුණුම් ජ’නලයයි
3. මුදල් පොතයි
4. පොදු ජ’නලයයි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: කෝට්ටේ යුගය සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයකි.
1. කාලෝචිත
2. රනින් කළ
3. වාසනාවන්ත l අංක 04 - 06 තෙක් ඇති එක් එක් වාක්‍යයේ හිස්තැනට වඩාත් සුදුසු වචනය තෝරන්න.
4. ඉතා වටිනා
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණයේ වෙනස්වීම් පහත පරිදි දක්වා ඇත. වත්කම් වැඩිවීම රු. 50000 හිමිකම් වැඩිවීම රු. 50000 නම් එම ප්‍රතිඵලය ඇතිවීමට බලපෑ හැකි ගනුදෙනුව වනුයේ,
1. රු. 50000 වූ බැංකු ණයක් ගත්තා
2. වත්කම් මිලට ගත්තා රු. 50000/-
3. අමතර ප්රාග්ධනය යෙදුවා රු. 50000/-
4. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රු. 50000/- ගත්තා
පිළි... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පාසල් මට්ටමින් පවත්වනු ලබන මැරතන් ධාවන තරගයක සම්මත දුර වන්නේ,
1. 21.0975 km
2. 21.975 km
3. 42.195 km
4. 15 km
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
'ගාහක' වන්නමෙන් කියවෙන්නේ කුමන සතෙකු ගැනද?
1. ගොළුබෙල්ලා (හක්ගෙඩිය)
2. නාගයා
3. ගෙම්බා
4. ඉබ්බා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: යදවැන්න ආරම්භවීමට පළමුවැන්න යහේතු වූ බව දැක්යවන පද යගලය කුමක් ද?
1. A
2. B
3. C
4. D
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
. ශරීරයට බාහිරින් ඇතුළුවන විෂබීජ විනාශ කිරීමේ හැකියාවක් ඇත්තේ,
1. සුදු රුධිරානුවලට ය.
2. රතු රුධිරානුවලට ය.
3. රුධිර පට්ටිකාවලට ය.
4. හෝර්මෝනවලට ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙකු වීමට කාන්තාව තුළ ඇති ශක්තියක් ලෙස හඳුනාගත හැක්කේ,
1. කාන්තාව පවුල තුළ වැදගත් ස්ථානයක් ගැනීමයි.
2. කාන්තාව සතු මූල්‍යමය හැකියාවයි.
3. කාන්තාව තුළ ස්වයං විනය පැවතීමයි.
4... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: අභ්‍යවකාශයේ සිට පෘථිවිගෝලය වෙත පතිත වන උල්කාෂ්ම බොහොමයක් දැවී විනාශ වී යන්නේ මින් කවර වායුගෝලීය ස්ථරයේ ද?
1. පරිවර්ති ගෝලය
2. අපරිවර්ති ගෝලය
3. මෙසෝ ගෝලය
4. අෂ්ට ගෝලය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: චිජයාගමනය ලංකා ඉතිහාසයේ වැදුගත් සිදුවීමකි.
1. විජයගේ පැමිණිම
2. විජයගේ ආක්‍රමණය | ්
3. විජය රටින් පිට ව යාම
4. විජයගේ පිටත් වීම
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.