prompt
string
completion
string
candidates
list
subject
string
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: බහු සංසේකෘික සමාජයක ජනතාව එක්සත් ව කටයුතු කිරීශමන්ත්‍, 1. ජාික සමගිය හා සහජීවනය වර්ලධ්‍නය ශේ. 2. අශනයෝනය සුහදත්වය හා වි ේවාසය පළුු ශේ. 3. මිනිසේ නිදහස හා අයිිවාසිකේ ආරක්ෂා ශනාශේ. 4. රශට් ශභෞික හා මානව සංවර්ලධ්‍නය අඩාල ශේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
නිමල් අධික ලෙස පාචන රෝගී තත්ත්වයට පත්ව ඇති බැවින් ශරීරයේ මුළු බරින් 5% - 10% අතර ප්‍රමාණයක් ජලය අඩුවී ඇති බවත් ඒ නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය අඩුවීම, මුත්‍රා නිපදවීම අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව වෛද්‍යවරයා පවසනු ලැබීය. එසේ පැවසීමට හේතුව විය හැක්කේ, 1. විජලන තත්ත්වයෙන් පසු වූ බැවිනි. 2. කම්පන තත්ත්වයෙන් පසු වූ බැ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ඔහු ප්‍රාචීන භාෂා පිළිබඳ හසල දැනුම ඇත්තෙකි, 1. බටහිර 2. හින්දි 3. පෙරදිග 4. ස්වදේශීය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: දර්ශීය ගහන වර්ධන චක්‍රයක ඉසිලීමේ ධාරිතාව මැනිය හැකි අවධිය, 1. ගහන වර්ධන වේගය අඩුවන අවධිය 2. ගහනය සෙමින් වර්ධනය වන අවධිය 3. ගහන වර්ධනය සීඝ්‍ර වන අවධිය 4. ගහනය ස්ථායිවන අවධිය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
සීමාසහිත සමාගමකින් සිදුවූ අසාධාරණයකට විරුද්ධව නඩු පැවරීමට ගිය පාරිභෝගිකයකුට ලැබුනු උපදේශය වූයේ එම සමාගමේ නමින්ම නඩු පැවරිය යුතු බවයි. මෙයට හේතුව වන්නේ, 1. වැයවන වියදම අඩු නිසාය. 2. සමාගමට නීතිමය පුද්ගලභාවයක් තිබෙන නිසාය. 3. සමාගම ලියාපදිංචි කර ඇති නිසාය. 4. සමාගමේ නමින් හඳුනන නිසාය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මෙහි දැක්වෙන උපකරණය සම්බන්ධයෙන් වඩාත් යෝග්‍ය ප්‍රකාශය මින් කුමක් ද? 1. ඡායාරූප පිටපත්කරණය සඳහා යොදා ගනු ලබයි. 2. ලේඛනයක පිටපතක් ලබාගැනීම සඳහා යොදා ගනු ලබයි. 3. පිටකවරය ප්ලාස්ටික් ආවරණයක් යොදා සැකසීමට යොදා ගත හැකියි. 4. ලේඛනයේ පිටපතක් විද්‍යුත් ක්‍රමයට ලබා ගන්නා යන්ත්‍රය, එය ස්ටෙන්සිල් පත්‍රයක සටහන් කර ගනී. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: වෙළඳපල ආර්ථිකය ලෙස වර්තමානයේදී ක්රියාත්මක වන ආර්ථික ක්රමය, 1. නව ලිබරල්වාදී ආර්ථික ක්රමය ලෙස හඳුන්වයි. 2. ධනවාදී ආර්ථික ක්රමය ලෙස හඳුන්වයි. 3. ලිබරල්වාදී ආර්ථික ක්රමය ලෙස හඳුන්වයි. 4. නව...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
එක් එක් පේළියේ මුලින් දැක්වෙන පදයේ අර්ථයට සමාන අර්ථයක් දෙන පදයක් යෙදී ඇති පද පේළිය තෝරන්න. 1. පෝෂණය - විකරණය, විශෝධනය, විචල්යය, විමංශනය 2. අවශෝෂණය - අඩුකිරීම, ඉවත් කිරීම, දුර්වල කිරීම, වැඩිකිරීම 3. විනිමය - සන්ධානය, හුවමාරුව, ආකර්ෂණය, විධානය 4. සංයෝගය - අපයෝජනය, ඖෂධය, විකල්පය, රික්තය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ගැටුම් නිරාකරණය සඳහා යොදාගන්නා ‘‘සාකච්ඡා කිරිමේ ක්‍රමය’’ අවසන් විය යුත්තේ කෙසේදැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. ගැටුමට මුල්වූ කණ්ඩායමට එහි අහිතකර බව වටහාදීම තුළින් ය. 2. අසාධාරණයට ලක්වූ කණ්ඩායමට ජය ලබාදීම තුළින් ය. 3. දෙපාර්ශවයටම ජය ජය විසඳුම් ලැබීම තුළින් ය. 4. සාකච්ඡාවෙන් පසු විසඳුම් කරා ඒම තුළින් ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: බ්‍රාහ්මී සෙල්ලිපිවල සඳහන් වන අන්දමට ‘‘ගහපති’’ යනුවෙන් හඳුන්වා ඇත්තේ, 1. ගමක පාලන කටයුතු කරගෙන ගිය පුද්ගලයෙකි. 2. පවුලක් නියෝජනය කළ ප්‍රධානියෙකි. 3. ගම් කිහිපයක පාලන කටයුතුවලට සම්බන්ධ වූ පුද්ගලයෙකි. 4. පවුල් කීපයක් නියෝජනය කළ ප්‍රධානියෙකි. පිළි...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
යුගල පදයක් නොවන පදයක් ද ඇතුළත් වී ඇති වරණය තෝරන්න. 1. අනම් මනම්, අවි ආයුධ, අහළ පහළ, අණ ගුණ 2. අණ විණ, අඩු ලුහුඬු, අරුම පුදුම, අකා මකා 3. ඉඟි බිඟි, ඉඳුම් හිටුම්, ඉඳ හිට, සුරඟන 4. හදා වඩා, සුන්මුන්, හුරු පුරුදු, යාළු මිත්ර පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කළ සූත්රය නම්, 1. සිඟාලෝවාද සූත්රයයි. 2. ගිහි විනය සූත්රයයි. 3. ව්යග්ඝපජ්ජ සූත්රයයි. 4. මහා මංගල සූත්රයයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: ළා තඹපත් ලියලන සඳ ළා සුළඟට සැලෙන ළ පලු දඹ රත්රන් කැටයමක් ය ඇසට කනට ගීතයක් ය ඒ තඹපත් මෝරන මඳ මී දේ දුව ඉසට නැඟුව පලා පැහැය මහිමයක් ය ඉඳු නිල් මිණි සේසතක් ය යන කවියෙන් කියවෙන්නේ 1. පලතුරක් පිළිබඳ ව ය. 2. බෝ ශාකය පිළිබඳ 3. ස්වරණාභ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ඕනෑම ව්යාපාර සංවිධානයක පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ, 1. ආර්ථික කටයුත්තක් නොයෙදීම 2. සාමුහික සම්බන්ධතාවක් පැවතීම 3. සීමිත සම්පත් භාවිතය 4. ලාභ ඉපයීම පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: කඩේ මුදලාලි අං ගිලපු මිනිසෙකු බව කාටත් පැහැදිලි විය. 1. ඍජු ප්‍රතිපත්ති ඇත්තෙකු 2. සාධාරණ වෙළෙන්දෙකු 3. ඉතා කපටියෙකු 4. අතිදක්‍ෂයෙකු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ක්‍රිස්තියානි ධර්මය Question: පැරණි ගිවිසුමෙහි ආලේප ලත් අය පිළිවෙළින් සඳහන් වන වරණය වන්නේ, 1. පූජකවරු, රජවරු සහ එඬේරුන් ය. 2. පූජකවරු, දිවැසිවරු සහ රජවරු ය. 3. රජවරු, දිවැසිවරු සහ එඬෙරුන් ය. 4. රජවරු, පූජකවරු සහ එ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘ඔබවහන්සේ දෙවියෙක් ද, ගාන්ධර්වයෙක් ද, යක්ෂයෙක් ද, මනුෂ්‍යයෙක් ද?’’ බුදුන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියේ, 1. සංජය පිරිවැජියාය 2. ෙදාා්ණ බමුණාය 3. වච්චගොත්ත බමුණාය 4. මාගන්ධි බමුණාය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යවසායකයකු විසින් ව්යාපාර අවස්ථා හඳුනාගැනීමට විශ්ලේෂණය කරන්නේ, 1. ප්රාග්ධනය පිළිබඳ වේ. 2. පරිසරය පිළිබඳ වේ. 3. සම්පත් පිළිබඳ වේ. 4. තරගකරුවන් පිළිබඳ වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
ආවර්තිතා වගුවේ මූලද්රව්ය කීපයක් පහත දැක්වේ. H ඉහත මූලද්රව්ය අතුරින් පළමු අයනීකරණ ශක්තිය වැඩිම මූලද්රව්ය කුමක්ද? 1. Si 01 2. Na 3. Ne 4. H පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: දේශගවේෂණ ව්‍යාපාරයේදී බර්තොලමියු ඩයස් අහම්බෙන් ගොඩබට දකුණු අප්‍රිකානු ප්‍රදේශය වන්නේ මින් කුමක් ද? 1. මැගලන් සමුද්‍ර සන්ධිය 2. කුණාටු තුඩුව 3. කැලිකට් වරාය 4. කොමරින් තුඩුව පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පළමු ධර්ම සංගායනාවේ දී ගත් ප්‍රබල ප්‍රතිඵලය ධර්මය මුඛ පරම්පරාගතව පවත්වා ගෙන යාමට භාණක පරම්පරාවලට පැවැරීම ය. ඒ අනුව "අංගුත්තර නිකාය" භාර වූයේ මින් කවර භාණක පරපුරට ද? 1. සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය. 2. අනුරුද්ධ තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට ය. 3. ආනන්ද තෙරුන් ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ගෘහණියක් එළදෙනකගෙන් කිරි දෝවනය කරන ආකාරය දැක්වෙන කැටයමක් හමුවී ඇත්තේ, 1. සීගිරියේ නාගපබ්බ විහාර ස්ථූපයේ ධාතු ගර්භයෙනි. 2. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මණ්ඩගල ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියකිනි. 3. මාගම්පුර දකුණු දොරටුව අසල තිබූ වෙළඳපළකිනි. 4. වෙහෙරකෙම න...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: ශ්රී ලංකාවේ ජනවර්ග අතුරෙන් 74.9%ක් වූ ප්රතිශතයක් ඇති ජන වර්ගය වන්නේ, 1. ද්රවිඩ 2. සිංහල 3. මුස්ලිම් 4. වෙනත් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: ජයවධන ස්ෙටස් 2017 වසෙ වනාකම .100 000. ඉ 60% ණයට ෙ. ණයට ව 50% ද වාපාරයට ලැ . ඉ ණය ගැයෙග 10% ෙබ ණය ෙලස කපා හන ල. ණය ගැ ෙ ෙශෂය සහ 2017.12.31 ෙන අවස වෂෙ ලාභ ෙහ අලාභ කාශෙ දැෙවන ෙබ ණය වෙ; 1. .6 000 - .6 000 2. .54 000 - .6 000....
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පෞද්ගලික දේපළ පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව දෙවි සමිඳාණන් වහන්සේ අපට නියෝග කරන දේව පනත් ් 1. 1 සහ 30. 2. 2 සහ 3 ය. 3. 6 සහ 9 ය. 4. 7 සහ 10 ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: ප්‍රශස්ති කාව්‍ය ගණයට අයත් මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස සැළකිය හැක්කේ, 1. සැළලිහිණි සන්දේශය 2. ගුත්තිල කාව්‍යය 3. බුදුගුණාලංකාරය 4. පැරකුම්බා සිරිත පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ලෝකයේ රටවල් කලාප අනුව ජන සංඛ්‍යාවේ විශාලත්වය අතින් පළමු තැන ගන්නේ ආසියාව වන අතර දෙවැනි තැන ගන්නේ කුමන කලාපයද? 1. ඇමෙරිකාව 2. ඕස්ට්‍රේලියාව 3. යුරෝපය 4. අප්‍රිකාව පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: සිගාලෝවාද සූත්‍රයට අනුව භෝග විනාශයට හේතුවන කරුණු කීය ද? 1. 08 කි. 2. 06 කි. 3. 04 කි. 4. 05 කි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මහාවංශ ටීකාවේ සඳහන්වන ආකාරයට බ්රාහ්මණයින් ආගමික කටයුතු කරන ගොඩනැගිල්ල හඳුන්වා ඇති පිළිතුර තෝරන්න. 1. පණ්ණශාලා 2. සිවිකාශාලා 3. පඨානඝර 4. සොත්ථිශාලා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: ‘‘බමුණ මම දෙවියෙක්, ගාන්ධර්වයෙක්, මනුෂ්‍යයෙක්, යක්‍ෂයෙක් නොවෙමි. මම බුද්ධ නම් වෙමි.’’ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ, 1. ජානුස්සෝණි බමුණාට ය. 2. සොත්ථිය බමුණාට ය. 3. ද්‍රෝණ බමුණාට ය. 4. හුහුංක බමුණාට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: පහත දැක්වෙන්නේ ගිණුම්කරණයේ සිදුවු වරදක් නිවැරදි කිරීමට අදාළ පොදුජානලයෙන් උපටාගත් සටහනකි. අවිනිශ්චිත ගිණුම (හර) 12000/- ණයගැනි ගිණුම (බැර) 12000/- ව්‍යාපාරයේ ගිණුම්පොත්වල සිදුවී තිබු වරද වන්නේ, 1. ණයගැති ගිණුමේ සටහන්ව නොති...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
මෙහෙයුම් පද්ධතිවලට උදාහරණ පමණක් අඩංගු වන්නේ පහත කවරක ද? 1. ඇන්ඩ්‍රොයිඩ්, උබුන්ටු, වින්ඩෝස් 10 2. උබුන්ටු, වින්ඩෝස් 10, වින්ඩෝස් එක්ස්ප්ලෝරර් (Windows Explorer) 3. ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් 10, වින්ඩෝස් එක්ස්ප්ලෝරර් 4. ඇන්ඩ්‍රොයිඩ්, උබුන්ටු, වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ගර්භිණී කොලපේ දී මවපේ බර ප්‍රමොණවත් තරේ වැඩි පනොවීමට්‍ පහේතුවක් විය හැක්පක්, 1. ළමො හො පයෞවන කොලපේ දී පෙෝෂයදොයි ආහොර ලබො ගැනීම යි. 2. මවට්‍ වැළපඳන විවිධ පරෝගී තත්ත්ව යි. 3. සිරුරට්‍ අවශය වයොයොේ ලබො පනොතිබීම යි. 4. ගර්භිණී කොල...
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: රජය විසින් පත්කෙරෙන අධ්යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වන විශේෂ හෝ පොදු පනතක් මගින් ආරම්භ කෙරෙන ව්යාපාර සංවිධාන වර්ගය කුමක් ද? 1. රාජ්ය දෙපාර්තමේන්තු 2. රාජ්ය සංස්ථා 3. සංස්ථාපිත ස...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
තොරතුරු රැස් කරන්නෙක් සතු විය යුතු මූලික ගුණාංගයක් නොවන්නේ, 1. පක්ෂපාතී බව 2. කාල කළමනාකරණය 3. සුහද බව 4. උපායශීලී බව පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: පිටුවහල - පිටිවහල 1. විරුද්ධ 2. සමාන 3. වැඩි 4. වෙනස් • මුලින් දී ඇති කොටසේ අර්ථය ප්රකාශ වන යෙදුම යටින් ඉරක් අඳින්න. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ‘‘අචරිත්වා බ්‍රහ්ම චරියං’’ යන්නෙහි අදහස වන්නේ, 1. බමුණන් සමග මනාප නොවන්නේය යන්න ය. 2. උතුම් සීලාදී පිළිවෙතිහි නොයෙදී යන්න ය. 3. නිවන් සුව නොලැබීම යන්න ය. 4. මහා බ්‍රහ්මයා සමඟ අහිතවත් යන්න ය. ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: එළිදරවී පොතේ කතෘත්වචය ආරුඑ කර ඇත්තේ, 1. පේදුරු අපෝොස්තුළුතුමාට ය. 2. ජොහන් අපෝස්කුළඑතුමාට ය. 3. ජාකොබ් අපෝස්තූඑතුමාට ය. 4. බඛර්නබාස් අපෝස්තුළඑතුමාට ය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදු කරන පුද්ගලයා වන්නේ, 1. මහ ඇමතිවරයා 2. අගමැතිවරයා 3. පළාත් ආණ්ඩුකාරවරයා 4. කථානායකවරයා ලකුණු 1 5 40 = 40 4 10 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය - දකුණු පළාත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
මෝල්ටෝස් , පෘක්ටෝස් , සෙලියුලෝස් අයත් කාබෝහයිඩ්‍රේට කාණ්ඩ පිළිවෙලින් දක්වා ඇති වරණය වන්නේ, 1. ඩයිසැකරයිඩ, මොනොසැකරයිඩ, පොලිසැකරයිඩ ය. 2. ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ, මොනොසැකරයිඩ ය. 3. පොලිසැකරයිඩ, මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ ය. 4. මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන මිනිසා විසින් නිපදවා ඇති සියලුම සම්පත් හඳුන්වන්නේ, 1. නිෂ්පාදන සාධක ලෙසය. 2. දේපල ලෙසය. 3. ප්‍රාග්ධනය ලෙසය. 4. උපකරණ ලෙසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1919 වර්ෂයේදී ලංකා ජාතික සංගමය පිහිටුවීමට සිංහල නායකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ජන නායකයා, 1. පොන්නම්බලම් අරුණාචලම් මහතාය. 2. ඇම්.සී. සිද්දලෙබ්බේ මහතාය. 3. පොන්නම්බලම් රාමනාදන් මහතාය. 4. අරුමුගනාවලර් තුමාය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: ඉහත එක් සාධකයක් අඩු වීම තවත් සාධකයක් වැඩිවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්රකාශ අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර තෝරන්න. 1. C හා E 2. A හා D 3. B හා D 4. A හා B (.........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: සිවිල් හා ශේ පාලන අයිිවාසිකේ පිළිබඳ අන්ත්තර්ලජාික සේමුිය හා සේබන්ත්ධ් පළමු ජවකල්පික සේමුියට අනුව, 1. ළමයින්ත් පැහැරශගන යාමට ශහෝ බලහත්කාරශයන්ත් රඳවා තබා ගැනීමට විරුේධ්ව දඬුවේ පැමිණවිය හැක...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ගුවන්විදුලි පිටපත් රචකයෙකුට විෂය දැනුමට අමතරව, 1. දිගු කාලීන අභ්යාස අත්යවශ්ය වේ. 2. විශේෂාංග රචනය පිළිබඳ පළපුරුද්ද අත්යවශ්ය වේ. 3. වැඩසටහන් ආකෘති පිළිබඳ වැටහීම අත්යවශ්ය නොවේ. 4. ඉදිරිපත් කරන ගුවන් කාලය පිළිබඳ වගකීම අත්යවශ්ය නොවේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: පාරිසරික ගැටලු ඇතිවීම සඳහා මුල්වල ප්රධානතම හේතුව වන්නේ, 1. ස්වභාවික පරිසරය විනාශ කිරීමයි. 2. ස්වභාවික හා මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් පරිසරයේ සමතුලිතතාව බිඳ වැටීමයි. 3. ජනගහන වර්ධනය විශා...
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
දෛනික කටයුත්තක් සතිමත්ව සිදු කරන අවස්ථාවක් වන්නේ කුමක්ද? 1. පාර මාරුවීමේදී අවට නොබැලීම 2. කෑම කන අතරතුර අනතුරුදායක ලෙස දිවීම 3. පාඩම් කරන විට නිතරම වෙනත් දේවල් කිරීම 4. කෑම කන විට ඒ ක්‍රියාව පිළිබඳ අවධානයෙන් සිටීම පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ගුවන්විදුලි යන්ත්රයකට නිසි ලෙස සංඥා, නොලැබීයාම නිසා ඇති වන බාධකය, 1. තොරතුරු බාධක වේ. 2. මාධ්ය බාධක වේ. 3. අර්ථ බාධක වේ. 4. ස්වභාවික බාධක වේ. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පන්දු භාවිතා කරන ක්‍රීඩා අතරින් තවත් උපකරණයක් රහිතව ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාව තෝරන්න. 1. ටෙනිස් 2. ක්‍රිකට් 3. ටේබල් ටෙනිස් 4. නෙට්බෝල් පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය Question: ව්‍යාපාරයක වත්කම් ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් ලෙස වර්ග කල හැක. පහත වත්කම් අතර ජංගම වත්කම් පමණක් දක්නට ඇත්තේ කුමන කාණ්ඩයේ ද? A - ගොඩනැගිලි B - මුදල් C - ණය ගැතියෝ D - මෝ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: සමස්ත ජාත්යන්තර ක්ෂේත්රය ම ආචරණය චන පරිදි ගොඩනගා ගෙන ඇති සංවිධානයක් වන්නේ කුමක් ද? 1. සාර්ක් සංවිධානය 2. පොදුරාජ්ය මණ්ඩලය 3. එක්සත් ජාතීන්ගේ සංවිධානය 4. නේටෝ සංවිධානය (......) | | / හතරව...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
අනුරාධපුර නගරය හැඳින්වීමට ‘‘නුරුපුර’’ යන වචනය ව්යවහාර කර තිබෙන්නේ, 1. වල්ලිපුරම් රන්පතේ ය. 2. පනාකඩුව තඹ සන්නසේ ය. 3. ගල්පොත සෙල්ලිපියේ ය. 4. ටොලමිගේ භූගෝල ශාස්ත්ර ප්රවේශයේ ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඉහත ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙලින් දක්වා ඇත්තේ, 1. මුදල් පොත, විකුණුම් ජ’නලය, මුදල් පොත, පොදු ජ’නලය 2. මුදල් පොත, ගැනුම් ජ’නලය, සුළු මුදල් පොත, මුදල් පොත 3. මුදල් පොත, විකුණුම් ජ’නලය, මුදල් පොත, ගැනුම් ජ’නලය 4. මුදල් පොත, පොදු ජ’නලය, මුදල් පොත, පොදු ජ’නලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක් කරගෙන යෑමේ දී අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් ව්යාපාරය පවත්වාගෙන යයි නම් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. මෙම තත්ත්වය 1. ආර්ථික පරිසරයෙන් වන බාධාවකි. 2. ව්යාපාර සංස්කෘතියෙන් වන බාධාවකි. 3. නෛතික පරිසරයෙන් වන බාධාවකි. 4. දේ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය හා පරිසර සංරක්ෂණ හැකියාව පිළිබඳ නිරවුල් දැනුමක් ලබා ගැනීමට උපයෝගී කර ගත හැකි මූලාශ්‍රය වන්නේ, 1. පැරණි කාසි ය 2. නටඹුන් ය. 3. වංසකථා ය. 4. සෙල්ලිපිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ව්‍යවසායකයෙකුට සමාජ සුභසාධනය සඳහා දායක විය හැකි ක්‍රමයක් වන්නේ, 1. පාසල් සිසුන්ට නවීනතම බෑග් නිෂ්පාදනය කිරීම මඟින්. 2. පාසල අසල නැවුම් පලතුරු බීම වෙළඳසැලක් ආරම්භ කිරීම මඟිින්. 3. පා...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: දිවා රෑ පින් වඩවා ගැනීමට පාසල් සිසුන්ට පහසුවෙන් කළ හැකි පින් කටයුත්තක් වන්නේ, 1. වැඩිහිටි නිවසක් අරඹා නඩත්තු කිරීමයි. 2. මහා මාර්ග සාදා නඩත්තු කිරීමයි. 3. මල් පලතුරු ඔසු උයන් සාදා නඩත්තු කිරීමයි. 4. තමන් සතු සියල්ල අතහැර දන් දීමයි. (ලකුණු 4...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ගිණුම්කරණයේ දී ද්විත්ව කාර්යයක් ඉටු කරන මූලික සටහන් පොත වන්නේ, 1. සු`ඵ මුදල් පොත 2. ගැණුම් ජ’නලය 3. විකුණුම් ජ’නලය 4. පොදු ජ’නලය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
හත් අවුරුදු යුද්ධය නිසා බ්‍රිතාන්‍යයන් විසින් අමෙරිකාවට පනවන ලද පනත් තුනට අයත් නොවන්නේ මින් කුමක්ද? 1. මුද්දර පනත 2. මුදල් නෝට්ටු පනත 3. දුම්කොළ පනත 4. සීනි පනත පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
නිඛලයක අඩංගු වන බිටු ප්‍රමාණය, 1. 8 2. 4 3. 16 4. 32 පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: මෙම රූපසටහනෙහි දැක්වෙන ආකාරයට නිශ්චලව ඇති පන්දුව චලනය වීම සඳහා දක්වන උදාසීනතාවය, 1. බලයයි. 2. අවස්ථිතියයි. 3. ගම්යතාවයයි. 4. බලයේ දිශාවයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: චිත්‍ර ප්‍රශ්නය: මිනිස් රූප සහ ස්වභාවධර්මය ඉතා යථාර්ථවාදීව සහ නිරවද්‍ය කායික විද්‍යාත්මක ලක්ෂණ සහිතව නිරූපණය කළ යුරෝපීය කලා යුගය කුමක්ද? 1. ප්‍රාග් ඓතිහාසික යුගය 2. ඊජිප්තු යුගය 3. පුනරුද යුගය 4. මධ්‍යතන යුගය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
චිත්‍ර
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්‍යාව Question: චලනය වන වස්තුවක චාලක ශක්තිය කෙරෙහි බලපාන සාධක මොනවා ද? 1. ස්කන්ධය හා ප්‍රවේගය 2. ගුරුත්වජ ත්වරණය හා ප්‍රවේගය 3. ස්කන්ධය හා ත්වරණය 4. ගුරුත්වජ ත්වරණය හා ස්කන්ධය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: “කිරිල්ලියෝ” පාවිච්චි රකිති” මෙවැනි වාක්ය නිවැරදි වාක්යයක් වීම සඳහා යෙදිය යුතු පදය වන්නේ, 1. සියලුම වචන වෙනස් විය යුතුය 2. “කිරිල්ලියෝ” කිරිල්ලියන්ට විය යුතුය 3. “පාවිච්චි” පාවිච්චි විය යුතුය 4. “රකිති” රකිති විය යුතුය පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
දරිද්රතාවය හමුවේ, ලෞකික දිළිඳු බව පිටු දැකීමට කිතුනු ඔබට ගත හැකි ක්රියාමාර්ගයක් වන්නේ, 1. ධනවතාගෙන් ආයාචනා කිරීම. 2. තමාගේ අත්යඅවශ්ය නොවන වියදම් අවම කර ගැනීම. 3. සම්පත් නිසිලෙස බෙදා හැරීමට ඉඩදීම. 4. තමන් සතු සියලු වස්තු අත් හැරීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පෙරදිග සංගීතය ප්‍රශ්නය: මිනිස් කටහඬ උපදින ප්රධාන ස්ථාන තුන (මන්ද්ර, මධ්ය, තාර) හඳුන්වන පොදු නාමය කුමක්ද? 1. ථාට 2. සප්තක 3. ස්ථාන 4. ග්රාම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පෙරදිග සංගීතය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: නාට්ය හා රංග කලාව Question: රංග ක්රීඩාවක් වන්නේ, 1. රාක්ෂයෙක් ගමට ඇවිත් 2. හිම කන්ද දියවීම. 3. සකස්කඩය කියවීම. 4. බැලුනය පිපිරීම. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
නාට්‍ය හා රංග කලාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: එක් එක් වචනයේ දෙවැනි අකුරේ ඇලපිල්ල, කෙටි ඇදය, දීර්ඝ පාපිල්ල, ඉස්පිල්ල පිළිවෙළින් යොදා ඇති වචන සහිත පද පේළිය තෝරන්න. 1. විනාශය, බලාපොරොත්තු, කැමැත්ත, නින්දා 2. අවැඩක්, කුරුල්ලා, නප...
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: පාඩු ලබන රාජ්ය ව්යචසෘායයන් පෞද්ගලීකරණය කිරීම මූලික ලක්ෂණයක් වන්නේ, 1. ධනවාදී අර්ථ ක්රමවල ය. 2. සමාජවාදී අර්ථ ක්රමවල ය 3. මිශ්ර අර්ථ ක්රමවල ය 4. පරිවර්තන අර්ථ ක්රමවල ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය Question: සීමාසහිත රණමයුර සමාගමේ කොටස් 200 ක් එකක් රුපි 100/- බැගින් මිලදි ගත් අංජලි එම කොටස් සියල්ල එකක් රුපි. 105/- බැගින් විකුනා රුපි. 1000/- අමතර මුදලක් ලැබීය. එම මුදල හඳුන්වන්නේ, ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිතාවන සුපරීක්‍ෂණ (Scanner) වර්ගයක් නොවන්නේ, 1. ECG, EEG 2. CT, MRI 3. CAT, X 4. ATM, CAL පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: අනුක්ත පද පමණක් ඇතුළත් වරණය තෝරන්න. 1. මගීන්, ඔවුන්, සත්තු, කුරුල්ලෙක් 2. ගොවීහු, ඇතෙක්, වැද්දෝ, දියණියක් 3. මවක, මගීන්, මා, දරුවකු 4. ශිෂ්යයෙක්, අප, ගොවීන්, ගුරුවරු Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්‍රාංශ විප්ලවය සම්බන්ධ්‍යයන් 1. A හා B සත්යය යව්. 2. A හා B අසත්ය යව්. 3. A සත්ය වන අත්ර B අසත්ය යව්. 4. A අසත්ය වන අත්ර B සත්යය යව්. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
කාව්යකරණය පිළිබඳ නීති ඇතුළත් කෘතිය වන්නේ, 1. එළු සදැස් ලකුණ 2. බුත්සරණ 3. සමන්තකූට වර්ණනාව 4. කව්සිළුමිණ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණය හිමියන් පිය වූ විට, 1. වත්කම් අඩුවේ, වගකීම් අඩුවේ. 2. හිමිකම් අඩුවේ, වත්කම් අඩුවේ. 3. හිමිකම් වැඩි වේ, හිමිකම් අඩු වේ. 4. හිමිකම් වැඩි වේ, වගකීම් අඩු වේ. (..........) පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: කටහඬ පමණක් භාවිත කරමින් සිදු කරන නිවේදන වර්ගය වන්නේ, 1. කිංකිණි නිවේදන 2. වෙළෙඳ නිවේදන 3. තොරතුරු නිවේදන 4. අවධාරිත නිවේදන පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ගලින් නෙලන ලද සිංහයකු සිංහාසනය ලෙස භාචිත කළ පොළොන්නරු පාලකයා චන්නේ, i 1. දෙවන ගජබාහු රජු ය. 4 2. පළමුවන පරාක්‍රමබාහු රජු ය. 3. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු ය. 4. පළමුවන විජයබාහු රජු ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංචාරක කර්මාන්ත ප්රවර්ධනය කිරීම උදෙසා මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්රමවේදයක් හඳුන්වාදෙන ලදී. මෙම සේවාව කුමන සේවා කාණ්ඩය යටතට වර්ග කළ හැකිවේද? 1. G2E 2. G2G 3. G2C 4. G2B පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ජීවිත තක්ෂලාවෙන් ලබන පරිණත බුද්ධියත්, ග්රන්ථ පරිශීලනයෙන් ලබන බහුශ්රැතභාවයත් .......................... යනුවෙන් අදහස් කරයි. 1. සිතතභ්යාස 2. ව්යුත්පත්තිය 3. ප්රතිභාව 4. අනුභූතිය පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත වගන්ති සලකා බලන්න. A - වැඩපතක කෝෂ පරාස කීපයක් තේරීම සඳහා පාලන යතුර (Control key) යොදා ගනී. B - දුරකථන අංක ඇතුළත් කිරීමේ දී එම අංක ඇතුලත් කෝෂ පරාසය, පාඨ (Text) ලෙස සකස් කළ යුතු ය. C - මිශ්ර සංඛ්යා ඇතුළත් කිරීමේ දී පූර්ණ සංඛ්යාව ඇතුළත් කර, තනි අවකාශයට (Single space) පසු, භාග සංඛ්යාව ඇතුළත් කරයි. ඉහත වගන්ති අතරින් සත්...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: දළදා මාළිගයේ ආරක්ෂාව වේලෙයික්කාර හමුදාවට භාර කරන ලද බව සෙල්ලිපිවල සඳහන් රජතුමා වන්නේ, 1. පළමුවන විජයබාහු රජු ය. 2. හතරවන කාශ්යප රජු ය. 3. නිශ්ශංකමල්ල රජු ය. 4. මහා පරාක්රමබාහු රජු ය. -06- 10 ශ්රේ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ඩෙංගු රෝගය ව්යාප්තිය අවම කිරීමට ඔබට කළ හැක්කේ, 1. නිදා ගැනීමේ දී මදුරු දැල් භාවිත කිරීමයි. 2. ළිං ජලයට ක්ලෝරීන් එකතු කිරීමයි. 11 ශ්රේණිය - විද්යාව - දකුණු පළාත 4 3. මදුරු නාශක භාවිත කිරීමයි. 4. ජලය එකතුවන භාජන හා ස්ථාන ඉවත් කිරීමයි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්යාපනය ප්‍රශ්නය: රටක් සංවර්ධනය සඳහා යන ගමනේදි ආර්ථිකය සතු සම්පත් අනාගත පරම්පරාව සඳහා සුරක්ෂිත කරමින් වර්තමාන අවශ්යතා ඉටුකර ගැනීම හැඳින්වෙන්නේ කුමන නමකින් ද? 1. ආර්ථික සංවර්ධනය ලෙසය. 2. සමාජ සංවර්ධනය ලෙසය. 3. තිරසාර සංවර්ධනය ලෙසය. 4. ජාතික සංවර්ධනය ලෙසය...
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: අනුරාධපුර රාජධානි යුගයේ රාජත්වය හිමිවීම පිළිබඳව නිවැරදි ප්රකාශනය තෝරන්න. 1. යුවරජු මායා රටේ පාලකයා වූ අතර මහ රජතුමා රජරට පාලනය කළේය. 2. නිතරම රජකම උරුම වූයේ පියාගෙන් පුතාටය. 3. සහෝදරයාගෙන් සහෝදරය...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්නය: බැංකු ගිණුම් විස්තරයේ සඳහන් ශේෂයට වඩා වැඩි ශේෂයක් මුදල් පොතේ පෙන්වීමට හේතුවක් වන්නේ, 1. ව්‍යාපාරය වෙනුවෙන් කෙලින්ම බැංකුවට යැවූ චෙක්පත්ය. 2. නිකුත් කළ චෙක්පතක් බැංකුවට ඉදිරිපත් නොවීමය. 3. තැන්පත් කළ නමුත් නිශ්කාශණය නොවූ ච...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: පීඩාකාරී බලය නියත ලෙස පරාජයට පත් වී ඇදහිලිවන්තයින් උදෙසා සෞභාග්‍යවත් කාලයක් උදා වන බව දක්වන එලිදරව්ව සාහිත්‍යය ලක්ෂණය වනුයේ, 1. ද්විත්වවාදය 2. සංකේත භාවිතය 3. යුගාන්තවාදය 4. ආරූඪ කර්තෘත්වය A...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යාමෙන් ගිණුම් හිමියාට ලැබෙන ප්රයෝජනයක් නොවන්නේ, 1. පොලී ආදායමක් ලැබීම. 2. පහසුවෙන් මුදල් ලබාගත හැකි වීම. 3. ණයපත් ලබාගත හැකිවීම. 4. මුදලට ආරක්ෂිත බවත් ලැබීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්ය හා ශාරීරික විද්යාව Question: ශක්තිය සැෙයීපේ ක්රියොවලිය සේපූර්ණ වීෙ සඳහො හිස්තැනට් අෙොළ වනුපේ, ATP ………………. + P + ශක්තිය 1. ADP. 2. ATP. 3. CP. 4. AMP. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: පිටුවහල - පිටිවහල 1. වැඩි 2. සමාන 3. වෙනස් • මුලින් දී ඇති කොටසේ අර්ථය ප්රකාශ වන යෙදුම යටින් ඉරක් අඳින්න. 4. විරුද්ධ පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
ව්යවසායකත්ව ගති ලක්ෂණ පමණක් ඇතුළත් වන කාණ්ඩය වනුයේ, 1. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය, පරිසරය සංවේදී නොමැතිකම 2. නිර්මාණශීලීත්වය, ස්වාධීනත්වය, අසුභවාදී බව, අනාගත දැක්ම 3. පහසු අරමුණු ඉටුකර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව, නවෝත්්පාදනය, නිර්මාණශීලීත්වය, අනාගත දැක්ම 4. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය, අවදානම් භාරගැනීම, අනාගත දැක්ම පිළි...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: මුලින් දී ඇති ව්යාකරණ වර්ගයට ඇතුළත් නොවන පදයක් සහිත වරණය තෝරන්න. 1. නිපාත - වගේ, ම, සහ, වනාහි 2. උපසර්ග - සු, අව, නිර්, පර 3. තද්ධිත - පියාණෝ, දේශීය, සුහදතා, ඉඟටිය 4. කෘදන්ත - නැට...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය ප්‍රශ්නය: ෆැබෙසියේ කුලයට අයත් බෝග පමණක් අඩංගු වන වරණය කුමක් ද? 1. මෑ, කව්පී හා දඹල 2. වට්ටක්කා, බණ්ඩක්කා හා බෝංචි ් 3. බතල, දඹල හා කරවිල 4. කුරක්කන්, අර්තාපල් හා මිරිස් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක් ආරම්භ කිරීමට පෙර දැරීමට සිදුවන වියදමකි, 1. ප්රචාරණ වියදම් 2. වෙළෙඳපොළ සමීක්ෂණ වියදම් 3. අමුද්රව්ය මිලදී ගැනීමේ වියදම් 4. යන්ත්රෝපකරණ මිලදී ගැනීමේ වියදම් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ හැසිරෙන්නා, 1. අන් අයගේ අප්රසාදයට ලක් වේ. 2. නිවැරදි මාර්ගය මඟ හැර යයි. 3. මානසික තෘෂ්ණා වලට වසඟ නොවේ. 4. නිරන්තරයෙන් නමස්කාරයේ යෙදෙයි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කෘෂි හා ආහාර තාක්ෂණය Question: අීතරේ ශ්රී රංකහර. යජයට යහජධහනිඹ ිළිමහීභත් ඿භග ජනහ඼හ඿ නිිමත දිලහ඼ට ඿ංක්රභණඹ වීභ නි඿හ කෘෂිකර්භහ්නතරේ සිදු ව෕ ප්රධහනතභ ර඼න඿සකභ ඼්නර්න 1. කුඩහ ඼ළ.඼රට අභතය඼ භව ඼ළ. තළනීභ ඹ. 2. ඼ළ. ආශ්රිත ...
2
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: මිනිසාගේ විදුරුමස් දුර්වලවීමත් රුධියර කැටි ගැසීම ප්රමාද වීමත් සිදුවන්නේ පිළිවෙලින් කුමන විටමින හිඟවීමෙන් ද? 1. A හා විටමින C 2. K හා විටමින A 3. D හා විටමින A 4. C හා විටමින K Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ස්ථාවර ෙයග මත බැංව ෙගවා ඇ රණ ගාස් සටහ මට අදාළ වැර ව සටහන 1. බැං ම හර .10 000 රණ ගාස් ම බැර . 10 000 2. රණ ගාස් ම හර .6 000 බැං ම බැර . 6 000 3. රණ ගාස් ම හර .4 000 දම බැර .4 000 4. රණ ගාස් ම හර .10 000 බැං ම බැර .10 000 පිළ...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදු දහමේ අර්ථචර්යාව යනුවෙන් අදහස් කරන්නේ, 1. තමන්ට හා අනුන්ට දියණුව නොපැතීම ය. 2. තමාගේ ඤාතීන්ගේ යහපත දියුණුව පිණිස කටයුතු කිරීමට ය. 3. අනුන්ගේ යහපත, දියුණුව පිණිස කටයුතු කිරීමයි. 4. තමන්ගේ යහපත, දියුණුව පිණිස කටයුතු කිරීම ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
මූල ද්‍රව්‍ය වර්ගීකරණය ලෙස ආවර්තිතා වගුව ඉදිරිපත් කළේ, 1. ග්‍රෙගරි මෙන්ඩල් 2. දිමිත්‍රි මෙන්ඩලීන් 3. ගැලීලියෝ ගැලිලි 4. ගෝල්ඩ්ස්ටයින් පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
දිනුදු නවීන යන්ත්රෝපකරණ භාවිත කරමින් ඔසුපැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යයි. ඔහු යටතේ සේවකයින් දෙදෙනෙක් සේවය කරන අතර ව්යාපාර කටයුතු සියල්ල සැලසුම්කර ක්රියාත්මක කරන්නේ දිනුදු විසිනි. මෙහි සඳහන් නිෂ්පාදන සාධක පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. 1. ප්රාග්ධනය, ව්යවසායකත්වය, ශ්රමය 2. භූමිය, ශ්රමය, ව්යවසායකත්වය 3. ප්රාග්ධනය, ශ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය