prompt
string
completion
string
candidates
list
subject
string
සත්යය සොයා ගිය සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය සඳහා විදර්ශනා වැඞීමට තෝරාගත් සුන්දර පරිසරය වූයේ, 1. කොසොල් ජනපදයේ චම්පා නුවරයි. 2. උරුවෙල් ජනපදයේ සේනානි ගම් පියසයි. 3. ශාක්ය ජනපදයේ රෝහිණී නදී තීරයයි. 4. මගධ රාජ්යයේ යමුනා නදී තීරයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය කුමක් ද? 1. ඇමතිතුමා නියෝග පනවයි. 2. කපටි නරියා හාවා රවටයි. 3. ගුරුවරයා ශිෂ්‍යයෙකු නටවයි. 4. ඔහු ගී ගයා වේදිකාවෙන් බැස ගියේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
භානාදේසී, වලඤ්ඤියාර්, අයින්නූරුවර් යනුවෙන් සෙල්ලිපිවල සඳහන් වන්නේ, 1. ශ්රී ලංකාවේ වෙළඳ කටයුතු කරගෙන ගිය දකුණු ඉන්දියානු වෙළඳ සංවිධාන තුනකි. 2. අරාබි ජාතික දේශ සංචාරකයින් තිදෙනෙකි. 3. ගිණිකොණ ආසියාතික රටවලින් මෙහි පැමිණි භික්ෂූන් වහන්සේලා තුන් නමකි. 4. සොළී අධිරාජයා විසින් අනුරාධපුර රාජ සභාවට පත්කළ නිලධාරීන් තිදෙනෙකි. ප...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: නැට්ටුවා වැටුණත් අඩව්වක්ලු. 1. දක්ෂතාවය වැඩිවන විට වැරදි සිදුවීම් අල්ප වශයෙන් ඇති වේ. 2. දක්ෂයාගේ වැරදීමක් අන් අයට ශිල්ප ක්රමයකි. 3. නැට්ටුවා වැටුණු විට එය අඩව්වක් වෙනවලු. 4. විශා...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: 1948ශ්‍රී ලාංකාව නිදහස ලැබීසමන් පසු පිහිටවන ලද සගොවි ජනපද පමණක් ඇතුළත් පිළිතුර වන්සන් 1. කන්ත්සේ, රිදී බැඳි ඇළ.බත්මැඩිේල, සේවහුව 2. සේවහුව ,කාගම, පරාක්‍රම සමුද්‍රය, මින්සන්රිය 3. ගිරිත්සේ, කන්ත්සේ, බත්මැඩිේල, සසොරසබොර වැව 4. කන්ත්සේ ,කාගම ඉරණමඩ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පරපණ නැසීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය යන අකුසල් තුනෙන් වැළකී සිටීම. 1. සම්මා දිට්ඨියයි. 2. සම්මා කම්මන්තයයි. 3. සම්මා ආජිවයයි. 4. සම්මා වායාමයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්‍යාව ප්‍රශ්නය: ශ්‍රී ලංකාව හරහා වැටී ඇති දේශාංශ රේඛා දෙක වන්නේ, 1. බ. දේ. 80º හා බ. දේ. 81º (.........) 2. බ. දේ. 79º හා බ. දේ. 80º 3. නැ. දේ. 79º හා නැ. දේ. 80º 4. නැ. දේ. 80º හා නැ. දේ. 81º පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ඳවත උඳහාංග අතරින් ‍රිකදහන උඳහාංග ඳභක් දළ් ෙ඼න ිළිතුරය ඼න්ෙන්, 1. භයික්‍රෙෂෝනඹ, ඹුරරු පු඼රු඼, ම෕සි ඹ, තීරු ේ ත කිඹ඼නඹ 2. ‍ර් ෙ඾ ඳක ඹන්්‍රඹ, සුඳරි් ඾ ඹ, මුද්‍රක ඹන්්‍රඹ, ම෕සි ඹ 3. ඿ළෙකලි ධහ඼ ඹ, ඿ාංද්ධල ඹ, මුද්‍රක ඹන්්‍රඹ, ‍ර්...
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
බල ගැන්වූ ආහාරයකට උදාහරණයකි. 1. මුං කිරිබත් 2. හත් මාළුව 3. අයඩින් මිශ්‍ර ලුණු 4. අච්චාරු පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ව්‍යවසායකයෙකුට තම ව්‍යාපාර පැවැත්ම පිළිබඳව සැමවිටම පවතින්නේ, 1. අවදානමකි. 2. සතුටකි. 3. අභිමානයකි. 4. ආත්ම තෘප්තියකි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: බුද්ධදාස රජතුමා සම්බන්ධ නිවැරදි ප්‍රකාශනයක් නම් 1. රටපුරා වෙජ්ජසාලා පිහිටුවා ජනතාවගේ සුව-සෙත පිණිස ක්‍රියා කළේය. 2. ගැබිණි මව්වරුන් සඳහා මාතෘ නිවාස ඉදිකරවීය. 3. පත්තිනි දේවාලයක් විවෘත කිරීම සඳහා ...
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: වෙළඳ ගනුදෙනු ණයට සිදුකරන විට ඉක්මනින් ණය බේරුම් කිරීමට ගැනුම්කරු පෙළඹවීම සඳහා යම් නිශ්චිත කාලයක් තුළ ණය බේරුම් කළහොත් ණය මුදලින් කරනු ලබන අඩු කිරීම හැඳින්වෙන්නේ, 1. වට්ටම් ලෙසය. 2. මුදල් වට්ටම් ලෙසය. 3. වෙළඳ වට්ටම් ලෙසය. 4....
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
අචිරවතී නදී තීරයෙහි පිහිටි අඹ වනයෙහි දී දේශනා කරන ලද්දේ, 1. අම්බට්ඨ සූත්රයයි. 2. තේවිජ්ජ සූත්රයයි. 3. සිංසපා සූත්රයයි. 4. වේදනා පරිග්රහ සූත්රයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: "යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නාහු ද එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්න". මෙලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගිවිසුමක් බව දක්වන ග්‍රන්ථය වනුයේ, 1. ශුද්ධ ජොහාන් 2. කොලොස්සි 3. I කොරෙන්ති 4. ශ...
3
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: කතෝලික ධර්මය Question: බොහෝදුරට සමාජයේ ප්රභූ පන්තිය සඳහා වූ හෙබ්රෙව් ප්රඥාවේ ප්රභේදය වන්නේ, 1. එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්රඥාවයි. 2. පවුල හා ගෝත්රික ප්රඥාවයි. 3. අඞභ්ධාර්මික ප්රඥාවයි. 4. රාජ්ය සභා ප්රඥාවයි. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: සෙල්ලිපිවල සඳහන් වන රද්කොල් සම්දරු යන රජුට සමීප නාලධාරියා හැදින්වීමට මහනුවර යුගය වනවිට භාවිත වූ යෙදුම කුමක් ද? 1. රජ 2. රදල 3. වානිජ 4. පරුමක පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පැරණි රජවරුන් ජනතාව දැනුවත් කිරීම උදෙසා පනවන ලද නීති ඇතුළත් සෙල් ලිපි කිහිපයක් I . තීරුවේ ද ඒවා ලියවන ලද රජවරු II තීරුවේ ද සඳහන් වේ. I තීරුවේ අනුපිළිවෙළට II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද? I තීරුව II තීරුව 1 වේවැල්කැටිය සෙල්ලිපිය A IV උදය 2 බදුලු ටැම් ලිපිය B III උදය 3 කොණ්ඩවට්ටවාන් C IV මිහිදු D V කාශ්‍යප 1. ...
3
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
අමු සොහොනක මළ මිණියකට ගැට ගසා සිටිය දී බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලද්දේ, 1. සෝපාක ය. 2. අජාසත්ත ය. 3. සුනීත ය. 4. ඡන්න ය. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පුද්ගල සිතෙහි පවත්නා සියලු කෙලෙසුන් නැති කිරීමෙන් උපදවාගන්නා ඤාණය බුදු දහමේ හඳුන්වන්නේ, 1. චේතෝ පරියාය ඤාණය නමිනි. 2. මාර්‍ග ඤාණය නමිනි. 3. දිබ්බ සෝත ඤාණය නමිනි. 4. ආසවක්ඛය ඤාණය නමිනි. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
”දේව ප්රසාද නිධානයන්ගේත් දේව ප්රසාද නිධානය” නමින් හඳුන්වනු ලබන්නේ, 1. දිව්ය සත්ප්රසාදයයි. 2. ප්රසාද ස්නාපනයයි. 3. පුජාත්වරයයි. 4. ආශිර්වාදකාර බන්ධනයයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: ‘ ’ අක්ෂරයේ C ASCII දශමය අගය 67 නම් BAD යන වචනයේ නිවැරදි ASCII කේතය දැක්වෙන පිළිතුර වන්නේ, 1. 1000011 1000011 1000100 2. 1000010 1000011 1000101 3. 1000010 1000001 1000100 4. 1000011 1000001 1000101 පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: බැංකු අයිරා පහසුකමක් ලබාගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතාව වන්නේ, 1. ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යෑමය. 2. ස්ථාවර තැන්පතු ගිණුමක රු. 1000/- ක අවම ශේෂයක් පවත්වාගෙන යෑමය. 3. ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යෑමය. 4. ජංගම ගිණුමක් පවත්වාග...
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
තාපාංකය ඉතා අඩු මූල ද්රව්ය අයත් කාණ්ඩය කුමක් ද? 1. ක්ෂාර ලෝහ 2. ලෝහාලෝහ 3. උච්ච වායු 4. අලෝහ A පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: ප්‍රජාතන්ත්‍රවාදී රටක පරමාධිපත්‍ය බලයේ හිමිකරුවා වන්නේ, 1. ජනතාවයි. 2. ආණ්ඩුවයි. 3. ජනාධිපතිය. 4. අමාත්‍ය මණ්ඩලයයි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: සෑම වර්ෂයකම ජගත් මානව හිමිකම් දිනය ලෙස සමරන්නේ, 1. දෙසැම්බර් 21 වන දිනය 2. දෙසැම්බර් 10 වන දිනය 3. පෙබරවාරි 10 වන දිනය 4. පෙබරවාරි 21 වන දිනය Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: විශ්‍රාමිකයින් සඳහා 'සුරැකුම් මධ්‍යස්ථාන' ආරම්භ කිරීම සැලකිය හැක්කේ 1. වෙළෙඳපොළ හිඩැස දැක සේවාවක් ඉදිරිපත් කිරීමක් ලෙස ය. 2. නචෝත්පාදනයක් ඉදිරිපත් කිරීමක් ලෙස ය. 3. නිෂ්පාදිත ප්‍රභේදයක් භාවිත කරමින් ඉදිරිපත් කිරීමක් ලෙස ය. 4. සුවි...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: ආර්ය අෂ්ටාංගික මාර්ග තුළ සමාධි ශික්‍ෂාවට අයත් අංගයක් වන්නේ, 1. සම්මා වායාමය යි. 2. සම්මා දිට්ඨිය යි. 3. සම්මා කම්මන්තය යි. 4. සම්මා ආජීවය යි. Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: විද්යාව Question: නිව්ටන්ගේ තුන්වන නියමය ක්රියාත්මක වන අවස්ථාවක් වන්නේ, 1. ගසකින් ගෙඩියක් වැටීම යි. 2. අහස් කූරක් ඉහළ යැවීම යි. 3. රතිඤ්ඤා කරලක් පුපුරායෑම යි. 4. තිරිංග යොදා වාහනයක් නතර කිරීම යි. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත දැක්වෙන්නෛ් වදන් සැකසුම් මෘදුකාංග කිහිපයකි. ඒ අතරින් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සඳහා උදාහරණයක් වන්නේ, 1. Word Perfect 2. Microsoft office word 3. Libre Office Writer 4. Frame Maker පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ක්‍රිස්තියානි ධර්මය ප්‍රශ්නය: ප්‍රේමයේ පදනම මත තම ජීවිතය ගොඩ නගා ගනු ලබන ඔබ සවිමත් විය යුත්තේ, 1. යාච්ඤාවෙන් හා ඇදහිල්ලෙනි. 2. යාච්ඤාවෙන් හා විශ්වාසයෙනි. 3. විශ්වාසයෙන් හා ඇදහිල්ලෙනි. 4. ඇදහල්ලෙන් හා ඉවසීමෙනි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ක්‍රිස්තියානි ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: නිෂ්පාදන කාර්ය සඳහා විවිධ සම්පත් අවශ්ය වේ. මෙම සම්පත් නිෂ්පාදන සාධක වශයෙන් හැඳින්වෙන අතර එම සාධක පමණක් ඇතුළත් වන්නේ, 1. භූමිය, ශ්රමය, ප්රාග්ධනය, ව්යවසායකත්වය ලෙසය. 2. භූමිය, ශ්රමය, ඉඩම්, ගොඩනැගිලි ලෙසය. 3. භූමිය, ශ්රමය, උපකරණ හා ප්ර...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: කාර්යාලයක මාධ්ය ක්රියාවලියට පාදක වන කාර්යය වන්නේ, A. තොරතුරු විධිමත් ව නිකුත් කිරීම B. තොරතුරු විධමත් ව ලබාගැනීම. C. තොරතුරු විධිමත් ව රැස්කිරීම. D. තොරතුරු විධිමත් ව පිළියෙල කිරීම. ඉහත සඳහන් ප්රකාශ අතුරින් වඩාත් නිවැරදි වන්...
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: අචල ලක්ෂයක් වටේ චලනය කළ හැකි යෂ්ටිය කුමන නමකින් හැඳින්වේ ද? 1. ලීවරයයි. 2. ප්‍රවේගයයි. 3. පූර්ව අස්ථියයි. 4. සහය යෂ්ටියයි. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: සමන් ඔහුගේ ව්‍යාපාරයෙන් මසකට රු• 20,000 ක ලාභයක් අපේක්ෂා කරයි• මෙමගින් පිළිබිබු වන ව්‍යාපාර ගති ලක්‍ෂණය වන්නේ, 1. අවදානමක් පැවතීම. 2. ආර්ථික කටයුත්තක් වීම• 3. අරමුණක් පැවතීම• 4. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
නි඿්පයෙය වය්ත පමණක් ඇතුෂ්ව ලරණය දෙෝර්ය. 1. භූමිය, ශ්රමය, ප්රයේ්යය, ලයලවයයත්වලය 2. භූමිය, ශ්රමය, ය්ත්රස෕ත්ර, ලයය්ෙර 3. ශ්රමය, ධුද්රලය, ඩඩම්, ලයලවයයත්වලය 4. පව, ශ්රමය, ප්රයේ්යය, ය්ත්රස෕ත්ර පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන ආකාරයට භෝග විනාශයට හේතු වන කරුණක් නොවන්නේ, 1. සූදුවෙහි යෙදීම 2. නැටුම් ගැයුම් වැයුම් හි ලොල් බව 3. සුදුසු වේලාවන්හි මංමාවත්වල සැරිසැරීම 4. මදයට හා ප්‍රමාදයට හේතු වන මද්‍යසාර ගැනීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය Question: ඳරි ණකසල්නත්‍රසහවනත්සහඵොහ ෝසල්නත්‍රසවටමසවඩාසහවනපනසව්නහ්න, 1. කෘතිභසබුද්ධිලසඇතිසනිපාල 2. ිය නහම්ස ැකිලාවසඇතිසනිපාල 3. ඕනෑභසඅවපනථාවකසවිවිධසභාධයල්නසුරටසඇතිසහදනසටදසඋඳහදපනසභාටාවකම...
3
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්ය හා ශාරීරික විද්යාව ප්‍රශ්නය: ආර්ථික තත්ත්වය නිසි අධ්යාපනයක් නොමැතිවීම. තරඟකාරි බව රැකියා වියුක්තිය තම අවශ්යතා සම්පූර්ණ කරගැනීමේදී තමාට ඉහත සඳහන් බාධක ඇති බව නාරද පැවසුවේ ය. එසේ නම් ඔහු පසුවන ජීවිත අවධිය වියහැක්කේ, 1. යොවුන්විය 2. ළමාවිය 3. තරුණවිය 4. මැදිව...
3
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
මූලික අවශ්‍යතා හා වුවමනා එකිනෙකින් වෙනස් වන්නේ කෙසේදැයි පිළිතුරු අතරින් තෝරන්න. 1. අවශ්‍යතා සීමිතවන අතර වුවමනා අසීමිත වේ. 2. වුවමනා සීමිතවන අතර අවශ්‍යතා අසීමිත වේ. 3. වුවමනා මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික දේවල් වේ. 4. පුද්ගලයන්ගේ අවශ්‍යතා විවිධවන අතර වුවමනා සීමිත වේ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
2017.01.01 දිල්හාර රු. 350000/- ගොඩනැග්ල්ලද රු. 200000/- උපකරණද රු. 150000/- මුදල්ද යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2017.12.31 දිනෙන් අවසන් වර්ෂයේ රු. 430000/- ආදායමක් ඉපැයු අතර රු. 240000/- වියදමක් දරන ලදී. දිල්හාර රු. 15000/- මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට ලබාගෙන ඇත. 2017.12.31 දිනට ව්‍යාපාරයේ හිමිකම වන්නේ, 1. රු. 700000...
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
"දසසිල්" යන පදය අයත් වන්නේ, 1. දකාරාර්ථ සමාසයට ය. 2. අන්‍යාර්ථ සමාසයට ය. 3. විශේෂණ සමාසයට ය. 4. විභක්ති සමාසයට ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තද්ධිත හා කෘදන්ත හඳුන්වන පොදු නම වන්නේ, 1. සමාස නාම 2. සර්ව නාම 3. ප්රත්යාර්ථ නාම 4. අව්ය පද පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: හදිසි අනතුරකදී හෝ අසනීපයක දී ප්‍රථමාධාර ලබාදීම ඉතා වැදගත්ය. මෙහි මූලික ජීවිතාධාර ලබාදීමේ ක්‍රමය ලෙස ක්‍රමය ABCDE ක්‍රමය යෝජනා වී ඇත. මෙහි D ලෙස හැඳින්වෙන්නේ, 1. ආබාධ 2. නිරාවරණ...
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: යන්ත්‍රයක් මගින් ස්කන්ධය 200 kg ක් වූ වස්තුවක් 2 m s-1ක ඒ්කාකාර ප්‍රරේගයකින් 10 mක් උසකට ඔසවනු ලැරබ්. යන්ත්‍රරේ ක්ෂමතාව රකාපමණ ද? (g =10 m s-2) 1. 1000 J s-1 2. 2000 J s-1 3. 3000 J s-1 4. 4000 J s-1 úoHdj I 03 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
වේදිකා හා රූපවාහිනී රඟපෑමේ දී යොදා ගත හැකි අවාචික අභිනයට අයත් නොවන්නේ, 1. වාචික අභිනය 2. ආංගික අභිනය 3. ආහාර්ය අභිනය 4. සාත්වික අභිනය පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: SCAMPER ආකෘතියට අනුව පැරණි ඇඳුම් විලාසිතා නව ක්රමයට ඉදිරිපත් කිරීම හඳුවන්නේ, 1. ඉවත් කිරීමක් ලෙසය. 2. ආදේශ කිරීමක් ලෙසය. 3. යලි සකස් කිරීමක් ලෙසය. 4. සම්බන්ධ කිරීමක් ලෙසය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: පාරිභෝගිකයාගේ මිලට ගැනීමේ ක්‍රියාවලිය අනුපිළිවෙලින් දැක්වෙනුයේ, 1. වුවමනා හඳුනාගැනීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, මිලට ගැනීම 2. මිලට ගැනීම, තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, වුවමනා හඳුනා ගැනීම 3. තොරතුරු සෙවීම, තොරතුරු ඇගයීම, වුවමනා...
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව Question: ආශ්වාසයේ දී හා ප්‍රාශ්වාසයේ දී ඇතිවන ඝර්ෂණය වළක්වාලීමට පෙනහලු වටා ඇති අසිරිමත් පිහිටීම වන්නේ, 1. ප්ලුරා තරලය 2. අපිජිහ්විකාව 3. රුධිර තරලය 4. ශ්ලේෂ්මල තරලය Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: ශ්‍රී ලංකාව තුළ බහුලව කුඩා ව්‍යාපාර දැකිය හැක. මෙයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එතුළින් 1. කාර්යක්ෂමතාවය වර්ධනය වීමයි. 2. රැකියා අවස්ථා වැඩිමයි. 3. නිෂ්පාදන ධාරිතාව වැඩිවීමයි. 4. භා...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
1505 පෘතුගාලයේ රජු විසින් පෙරදිග පෘතුගීසි ප්රතිරාජයා ලෙස පත්කර එව්වේ? 1. ප්රැන්සිස්කෝ ද අල්මේදා 2. ලොරොන්සෝ ද අල්මේදා 3. දියෝගු ද මේලෝ 4. කොන්ස්තන්තිනුද සා පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: පංචස්කන්ධය යනු, 1. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ ය. 2. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන ය. 3. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ය. 4. චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සියේ වද්඾වේ රජු විසින් උඳාලි භශවතරුන් ප්රධාන උඳවේඳදා඼ාභි භික්ෂූන් විසිනභක් ඼ක්දිලට එවීවභන් අනතුරුල වභරට ෙසියේ භශා නිකායෙ ආරේබ විය. එක඼ ඼ක්දිල ඳා඼කයා, 1. නි඾්඾ංකභල්඼ රජු ය. 2. කීර්ති ශ්රී රාජසිංශ රජු ය. 3. ශතරලැනි ඳරාක්රභඵාහු රජු ය. 4. විජයඵ...
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: බුදු දහම අනුව සත්ත්වයා, ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ රූප, ධර්ම හා භාව ධර්මයන්ය. එයින් නාම ධර්මයන්ට අයන් නොවන වරණය වන්නේ, 1. වේදනාස්කන්ධය යි. 2. විඤ්ඤානස්කන්ධය යි. 3. රූපස්කන්ධය යි. 4. සඤ්ඤාස්කන්...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්යය ප්‍රශ්නය: විශිෂ්ට ගණයේ නිර්මාණයක් කිරීමට නම් නිරන්තරයෙන් පුහුණුවීම අත්යවශ්යය. 1. ප්රතිපුහුණුව. 2. සතතභ්යාසය. 3. ප්රතිනිර්මාණය 4. පරිකල්පනය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: 31 ක්රි.ව. 2017 වන විට ලෝකයේ මුළු ජන සංඛ්යාව බිලියන 1. 7.5 කි. 2. 8.2 කි. 3. 7.2 කි. 4. 8.5 කි (.........) පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්‍යාවසායකයන් විසින් නිර්මාණය කර සම්පූර්ණ කරන්නේ, 1. මිනිසුන්ගේ අරමුණු ය 2. මිනිසුන්ගේ වුවමනාවන් ය 3. මිනිසුන්ගේ අපේක්‍ෂාවන් ය 4. මිනිසුන්ගේ අවශ්‍යතාවන් ය පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වන්නේ, 1. ජනාධිපතිවරයා ය. 2. නීතිපතිතුමා ය. 3. අධිකරණ අමාත්‍යවරයා ය. 4. අග්‍රවිනිශ්චයකාරවරයා ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ලංකාවේ ඉදිකළ ප්රථම ස්ථූපය වන්නේ, 1. රුවන්වැලිසෑය යි. 2. ථූපාරාමය යි. 3. මිරිසවැටිය යි. 4. කැලණි චෛත්යය යි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ දොළොස්වන වස් කාලය ගත කළේ, 1. විශාලා මහනුවරය. 2. චම්පා නුවරය. 3. වේරංජාපුර නුවරය. 4. බරණැස ඉසිපතන මිගදායේ ය. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්යාව ප්‍රශ්නය: කැල්සියම් කාබනේට් තාප වියෝජනයට අදාළ සමීකරණය ද ඊට අදාල ශක්ති සටහන ද පහත දැක්වේ. CaCO (s) → CaO (s) + CO (g) 3 2 CaO (s) + CO (g) ඉහත ප්රතික්රියාවට අදාළ ප්රකාශ 3ක් පහත දැක්වේ 2 ශක්තිය A - ඵලවල ශක්තියට වඩා ප්රතික්රියකවල ශක්තිය අඩුය B - තාප අවශෝෂක ...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්‍යාපනය Question: කිසියම් රටක ජීවත්වන ජනතාව තුළ දැකිය හැකි පුද්ගල හා සමාජීය ගැටුම් හඳුන්වනු ලබන්නේ, 1. සාර්ව ගැටුම් හා සූක්ෂම ගැටුම් ලෙසයි. 2. අභ්‍යන්තර ගැටුම් හා අන්තර්ජාතික ගැටුම් ලෙසයි. 3. ඇතුලත ගැටුම...
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: වජ්ජි දේශයේ ලිච්ඡවී රජ දරුවන් විසින් අනුගමනය කළ දැහැමි රාජ්ය පිළිවෙතකි. 1. දසරාජ ධර්ම. 2. දස සක්විතිවත්. 3. සතර සංග්රහ වස්තු. 4. සප්ත අපරිහාණිත ධර්ම. Answer:
4
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව ප්‍රශ්නය: ශරීරයට ඇතුළුවන විෂබීජ විනාශ කිරීමට දායකවන රුධිර සෛල වර්ගය වන්නේ, 1. සුදු රුධිරාණුු 2. රතු රුධිරාණු 3. රුධිර පට්ටිකා 4. හිමොග්ලොබින් පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පාහියන් හා හියුං - සාං යන භික්ෂූන් වහන්සේලා පිළිබඳව කියැවෙන නිවැරදි ප්‍රකාශනය වන්නේ, 1. බුද්ධ ධර්මය හැදෑරීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි අය වීමයි. 2. ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කර තැබූ චීන ජාතික භික්ෂූන් වහන්සේලා වීමයි. 3. වසර දහයක් තිස්සේ ...
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යවසායකත්ව අධ්යයනය ප්‍රශ්නය: ව්යාපාරයක් ආරම්භ කිරීමට පෙර කාර්යයන් හා සම්බන්ධ අංගයකි, ස්ථානය සංවර්ධනය සඳහා වන වියදම් එහි ඇතුළත් නොවන වියදම් අයිතමය තෝරන්න. 1. පරිශ්රය සකස් කිරීමේ වියදම් 2. පරිපාලන සේවක වැටුප් හා වේතන 3. භූමිය සැකසීමේ වියදම 4. පරිශ්රය පිරිසිදු කිර...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: සෑම කටයුත්තකම දක්ෂ වීම හා අනලස් වීම 1. දරුවන්ගේ යුතුකමකි. 2. බිරිඳගේ යුතුකමකි. 3. සේවකයන්ගේ යුතුකමකි. 4. සැමියාගේ යුතුකමකි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්නය: සංයුක්ත යතුර (composite Primary Key) සකසා ගනු ලබන්නේ, 1. කිසියම් දත්ත වගුවක ඇති රෙකෝඩ අනන්‍යව හඳුනා ගත හැකි ක්ෂේත්‍රයක් මඟිනි. 2. කිසියම් දත්ත වගුවක ඇති රෙකෝඩ අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිත කරන ක්ෂේත්‍ර දෙකක හෝ වැඩි ගණනක සං...
2
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ආසියානු රටකදී පෘතුගීසීන් දරුණුතම පරාජයක් ලැබුවේ ශ්‍රී ලංකාවේදී ය. එම සටන සිදුවූයේ, 1. 1602 බලනේ දී 2. 1638 ගන්නොරුවේ දී 3. 1630 රන්දෙනිවෙල දී 4. 1562 මුල්ලේරියා වෙලේ දී පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: "කැති අඩ" නමින් හැදින්වූ බද්ද අය කරන ලද්දේ මින් කවරකින් ද? 1. වැව්වලිනි 2. ගෙවතුවලිනි 3. කුඹුරුවලිනි 4. හේන්වලිනි පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
පහත වාක්යය ලේඛන ව්යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වාක්යය තෝරන්න. ‘‘මව්පියෝ දරුවන් එක්ක පිටත් වුණා.’’ 1. මව්පියෝ දරුවන් සමඟ පියත් වූහ. 2. මව්පියන් දරුවන් සමඟ පිටත් විය. 3. මව්පියන් දරුවෝ සමඟ පිටත් වූහ. 4. මව්පියෝ දරුවෝ සමඟ පිටත් වූහ. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු, 1. ත්‍රිශික්ෂාවයි. 2. ත්‍රිවේදයයි. 3. ත්‍රිලක්‍ෂණයයි. 4. ත්‍රිවිද්‍යාවයි. Answer:
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ඉතිහාසය Question: ආර්ථිකයට සිදු කළ සේවාව නිසා දේවත්වයට පත් වූ රජ කෙනෙකු 1. වසභ ය. 2. මහසෙන් ය. 3. ධාතුසේන ය. 4. මහා පරාක්රමබාහු ය. Answer:
2
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
තමාව මරණයට පත් කිරීමට පැමිණි තුර්කි ජාතික අලි අග්කා නැමැති දක්ෂ වෙඩිකරුවාට සමාව ලබා දෙනු ලැබුවේ, 1. ශුද්ධ වු තෙරේසා මව්තුමිය 2. ගරු මයිකල් රොද්‍රිගෝ පියතුමා 3. ශුද්ධ වු ජුසේවාස් පියතුමා 4. ශුද්ධ වූ දෙවන ජුවාම් පාවු`ඵ මුනිතුමා පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
කතෝලික ධර්මය
බැංකු ගිණුමේ ගනුදෙනු ඇතුලත් කිරීමට භාවිතාකරන මූලාශ්ර ලේඛණයක් නොවන්නේ, 1. ඉන්වොයිසිය 2. මුදල් තැන්පත් පත්රය 3. බැංකු ප්රකාශය 4. චෙක් පිළිපත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ජී.ඞී.පෑලිස් අප්පුහාමි මහතා විසින් සංස්කරණය කර ප්‍රකාශයට පත් කළ පුවත්පත වන්නේ, 1. සරසවි සඳරැස 2. කවට කතිකයා 3. ලංකාලෝකය 4. ලක්මිණි පහණ පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්යය Question: වස් දඬු බිඟු කොවුල් වීණා නද මියුරු රැස්වූ සෙයින් සත්සර ගී රස සොඳුරු අස්වන ලියන් දැක ලිය කිඳුරඟන යුරු තොස්කර තසිත සවනත නුවනත මිතුරු ඉහත සඳහන් කවියේ ‘‘අස්වන ලියන්’’ යන්නෙන් අදහස් කෙ...
2
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: පුරවැසි අධ්යාපනය Question: නූතන රාජයවල බලය ශබදා හැරීමට ශහේතුවක් වන්ත්ශන්ත්, 1. මධ්යම ආණ්ඩු පාලනය අකාර්ලයක්ෂම වීම 2. අන්ත්තර්ලජාික ආරක්ෂාව පවත්වා ශගන යෑම 3. ශලෝක බලතුලනය පවත්වා ශගන යෑම 4. විවිධ්ත්වය තුළ එක්සත්කමක් ...
4
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: ස්වර සන්ධියට හා පරස්වරලෝප සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න. 1. යනෙන, සුරඟන 2. ඔවුනොවුන්, සුරාසුර • අංක 29, 30, යටතේ දී ඇති ප්‍රශ්නවල ව්‍යාකරණානුකූලව නිවැරදි වා...
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය ප්‍රශ්නය: ව්ලයධීය්වලය යනු, 1. දලයව්වීම්ල඼ උචිෙ ලය පක දි ධනුගෙ වීම ශැිල වීම ය. 2. ෙම ධභිමෙය පක දි ලැඩ ිලරීම ශැිල වීම ය. 3. ධරුදණු ඩටු තර ගැනීම ෙය්විසතල ත ුතතු ිලරීම ය. 4. පරයජය්, බිහ ලැටීම් ශුදදේ දයොවැලී ත ුතතු ිලරීම ය. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත සඳහන් විදේශීය ජාතිකයින් අතුරෙන් ශ්රී ලංකාවට පැමිණ ඇති තතු දැකබලා වාර්තා සැකසූවන් දැක්වෙන පිළිතුර වන්නේ, A පාහියන් හිමි B ප්ලීනි C ඇරිස්ටෝටල් D රිබෙයිරෝ E ඉබන් බතුතා F ටොලමි 1. A, D, E 2. A, B, C 3. A, C, E 4. A, E, F 1 10 ශ්රේණිය - ඉතිහාසය - දකුණු පළාත පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය Question: කිසියම් අපේක්‍ෂිත නිෂ්පාදන ඒකක ප්‍රමාණයක් සඳහා දැරීමට සිදුවන පිරිවැය ඇස්තමේන්තු කර පිළියෙල කරන ලේඛනය, 1. මූල්‍ය සැලැස්මයි 2. නිෂ්පාදන සැලැස්මයි 3. අලෙවි සැලැස්මයි 4. පරිපාලන සැලැස්ම...
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
‘Boda සංචාරකයෝ දුම්රියෙන් බදුල්ලට යති' යන වාක්යයෙහි 'දුම්රයෙන්' යන්නෙහි විභක්තිය කුමක් ද? 1. කරණ 2. අවධි 3. කර්තෘ 4. සම්බන්ධ පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
තිරසර සංවර්ධනයේ දී සැළකිය යුතු කරුණු ඇතුළත් පිළිතුර තෝරන්න. 1. ස්වාභාවික සම්පත් සංරක්ෂණය. 2. සලාක ක්රමයක් ක්රියාත්මක වීම. 3. දේශීය යැපුම් කෘෂි අංශය දිරිගැන්වීම. 4. සංවර්ධනය වැඩි වශයෙන් දේශීය සම්පත් වලින් සපුරා ගැනීම. පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
ආයතනයක මානව සම්පත සමඟ කටයුතු කිරීමේ දි ව්යවසායකයාට මානව කුසලතා වැදගත් වේ. මානව සම්පතෙහි ලක්ෂණයක් නොවන්නේ, 1. ප්රතිචාර දැක්වීම 2. අසීමිත වීම 3. පුරුදු පුහුණු කළහැකි වීම 4. සජීවී වීම පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ව්යාපාර හා ගිණුම්කරණ අධ්යයනය ප්‍රශ්නය: ඉහත A,B,C,D ගෙද අවසානෙ වකවල වනාකෙ ෙවනස යද? 1. .494 000 2. .510 000 3. .526 000 4. .530 000 පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ප්‍රශ්නය: විද්්‍යුත් පුවත්පතක වාසියක් නොවන්නේ, 1. නිරන්තරව යාවත්කාලීන කළ හැකි වීම 2. වැඩි පාඨක පිරිසක් අතර පුවත්පත සංසරණය වීම 3. ගබඩා කර තබා ගැනීමේ අපහසුතාව 4. තොරතුරු වර්ගකර පළ කොට තිබීම පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රශ්නය: අම්මා දරුවා දෙස ආදරයෙන් බැලුවා ය. යන වාක්‍යයේ ආදරයෙන් යනු 1. ක්‍රියා විශේෂණයකි 2. නිපාත පදයකි 3. නාම විශේෂණයකි 4. කෘදන්ත පදයකි පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
නිවසක විවිධ කටයුතු සඳහා යොදාගන්නා විදුලිමය උපාංග වල ජවය පහත වගුවේ දක්වා ඇත. විදුලිමය උපාංගයේ නම ජවය වොට් (W) භාවිත කරන කාලය මිනිත්තු වලින් LED බල්බය 15 500 ගිල්ලුම් තාපකය 1500 50 විදුලි බත් පිසිනය 1000 100 ස්තිරික්කය 900 120 විදුලි පංකාව 450 70 මෙම තොරතුරු අනුව මූලික වියදම හා පරිසර ¥ෂණය අවම කිරීමට ගත හැකි සුදුසුම ක්රිය...
4
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
ව්‍යාපාරයකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා උපකරණ මිල දී ගැනීම සිදු කරනු ලබන්නේ, 1. සේවකයාගේ භූමිකාව යටතේ ය. 2. නායකයාගේ භූමිකාව යටතේ ය. 3. කළමණාකරුගේ භූමිකාව යටතේ ය. 4. අයිතිකරුගේ භූමිකාව යටතේ ය. පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
ව්‍යවසායකත්ව අධ්‍යයනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: ඉතිහාසය ප්‍රශ්නය: පළමු ගජබාහු රජතුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද? 1. A හා D 2. B හා D 3. B හා F 4. C හා E පිළිතුර:
1
[ " 1", " 2", " 3", " 4" ]
ඉතිහාසය
ශ්‍රී රංකහල රධහන ඼ලලඹන් වී නි඾සඳහදනඹ කයන දි඿සත්‍රික්ක ඼නුලේ 1. කුරුණෆගර, යත්නපුය, අම්ඳහය වහ භඩකරපු඼ යි. 2. අම්ඳහය, භඩකරපු඼, අනුයහධපුයඹ වහ කළුත උය යි. 3. අම්ඳහය, භඩකරපු඼, ලඳොලශොන්නරු඼ වහ අනුයහධපුයඹ යි. 4. ලඳොලශොන්නරු඼, කුරුණෆගර, වම්ඵන්ලත උො වහ නු඼යඑළිඹ යි. පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
කෘෂි හා ආහාර තාක්ෂණය
අකාරාදි පිළිවෙළට වචන යෙදී ඇති වරණය තෝරන්න. 1. සාමක, නිම්සර, දිනෙත්, ඕෂධ 2. චාරුනි, සිදත්, උමායා, නිපුණ 3. ජනිත්, වරුණ, සුපුන්, පැතුම් 4. ඉඳුවරී, ගිහාන්, දසුනි, සංඛ පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: බුද්ධ ධර්මය Question: වෙනත් ආගම් අදහන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී වඩාත් සුදුසු වන්නේ කුමක්ද? 1. ඔවුන්ගේ ආගමට අපහාස කිරීම 2. ඔවුන්ගෙන් ඈත් වී සිටීම 3. ඔවුන්ගේ ආගමික විශ්වාසවලට ගරු කිරීම 4. තම ආගම පමණක් අගය කිරීම ...
3
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය ප්‍රශ්නය: එක්තරා පාසලක තොරතුරු හුවමාරු කරගෙන යාම සඳහා යෝජනා පෙට්ටියක් පවත්වාගෙන යාම තුළින්, 1. අවිධිමත් මෙන් ම ඉහළ සිට පහළට සන්නිවේදනයක් සිදුවේ. 2. විධිමත් මෙන් ම , පහල සිට ඉහළට සන්නිවේදනයක් සිදුවේ. 3. විධිමත් මෙන් ම , හරස් සන්නිවේදනය...
2
[ " 1", " 2", " 3", " 4" ]
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Answer the following multiple-choice question. Reply with only the number of the correct option. Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය Question: මුලින් දී ඇති පදයට විරුද්ධාර්ථ පදයක් ඇතුළත් වරණය තෝරන්න. 1. උතුර - දකුණ 2. අබල - දුබල 3. ප්‍රසිද්ධ - සුප්‍රසිද්ධ 4. ආත්ම - භාෂණ 2 Answer:
1
[ " 1", " 2", " 3", " 4" ]
සිංහල භාෂාව සහ සාහිත්‍යය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නය: නීතිය යනු රජය විසින් ක්‍රියාවට නංවනු ලබන අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳ පද්ධතියක් ලෙස දුටුවේ, 1. G.D.H. කෝල් 2. ජෝන් ඔස්ටින් 3. T. H. ග්‍රීන් 4. ජෝන් ලොක් පිළිතුර:
3
[ " 1", " 2", " 3", " 4" ]
පුරවැසි අධ්‍යාපනය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: විද්‍යාව ප්‍රශ්නය: රයිබසෝම සහ ගොල්ගි සංකීර්ණය පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් වරණය තෝරන්න. ගොල්ගි සංකීර්ණය රයිබසෝම 1. ශාක සෛල වල පමණක් ඇත. සත්ත්ව සෛලවල පමණක් ඇත. 2. ස්‍රාවීය කෘත්‍යයක් ඉටුකරයි. ප්‍රෝටීන සංශ්ලේෂණයට උපකාරවේ. 3. ජල තුල්‍යතාවය පවත්වාගනී. ස්‍රාවීය කෘත්‍...
2
[ " 1", " 2", " 3", " 4" ]
විද්‍යාව
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: බුද්ධ ධර්මය ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේ පංච නීවරණ ධර්ම අතුරින් පාට කළ වතුරට උපමා කරන්නේ, 1. ව්‍යාපාදයයි. 2. කාමඡන්දයයි. 3. විචිකිච්ඡාවයි. 4. ථීනමිද්ධයයි. පිළිතුර:
2
[ " 1", " 2", " 3", " 4" ]
බුද්ධ ධර්මය
Unicode , ASCII හා EBCDIC යන දක්ත ක්රම භාවිතදයන් නිදයෝජ්නය කල හැකි අනු ලක්ෂණ ගණන පිලිදවලින් වනුදේ, 1. 9, 128, 256 2. 16, 256, 128 3. 128, 256,16 4. 65536, 128, 256 පිළිතුර:
4
[ " 1", " 2", " 3", " 4" ]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න. විෂය: භූගෝල විද්යාව ප්‍රශ්නය: අප්රිකා මහද්වීපයට අයත්, ආසියාවෙන් බැහැර වී වගා කරන ප්රදේශ දෙක නිවැරදිව දැක්වෙන පිළිතුර මින් කවරෙක්ද? 1. මැඩගස්කරය, පෝ ගංඟා නිම්නය 2. මරේඩාලිං නිම්නය, මැඩගස්කරය 3. නයිල් ඩෙල්ටාව, සැක්රමැන්ටෝ නිම්නය 4. නයිල් ඩෙල්ටාව, මැඩගස්කරය (.........) ප...
4
[ " 1", " 2", " 3", " 4" ]
භූගෝල විද්‍යාව