prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: කළුාසභායඳන්සගිඹාසහේ.
1. නුගත්සහදඹක්සකිීමභ.
2. අහඵෝධඹකින්සහ යසසැඩසකිීමභ.
3. ප්රහඹෝජනඹක්සනැතිසහදඹක්සකිීමභ
4. කයදයඹකින්ස ත්සකයදයඹක සඳත්වීණභ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: කාර්මික විප්ලවය සම්බන්ධ සොයාගැනීම් කීපයක් පහත දැක්වේ. - දුවන නඩාව නිපදවීම. F CBA - රෝලර් යන්ත්‍රය නිපදවීම. - ආරක්ෂක ලාම්පුව නිපදවීම. D - දුම් බෝට්ටුව නිපදවීම. ඉහත සොයාගැනීම් අතුරින් පේෂ කර්මාන්තයට හා ගල් අගුරු කර්මාන්තයට අදාල තේරීම් යුගලය තෝරන්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ත්රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ග අංගය වන්නේ,
1. සම්මා වායාම යන්නයි.
2. සම්මා සති යන්නයි.
3. සම්මා සමාධි යන්නයි.
4. සම්මා ආජීව යන්නයි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ‘‘මංතන්නෝ’’ කෙටි කතාවේ කතුවරයා කවුද?
1. මහගම සේකර
2. මාර්ටින් වික්‍රමසිංහ
3. ජී.බී. සේනානායක
4. ගුණදාස අමරසේකර
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න. ්
1. වීරෝධාර, සමුච්ඡය, ස්තූපය, සුලකළ
2. ළසඳ, ශබ්ධය, දෘෂ්ටිපථය, කෙළවර [
3. කල්‍යාණ, දර්ශණීය, වනවදුල, වර්තමාන 0
4. නිදර්ශන, දර්පණ, ධර්මිෂ්ඨ, විශිෂ්ට ් ්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පුරාණ ගිවිසුමේ වන්දනාවේ කේන්ද්‍රිය ක්‍රියාව වනුයේ
1. දෙවියන්ට ස්තූති කිරීම.
2. යාග පූජා පුද කිරීම.
3. දෙවිදුන්ට කන්නලව් කිරීම.
4. දිව්‍ය පුජාව පැවැත් වීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
සමරජීව පාදයේ ආබාධයක් ඇති අයෙකි. ඔහු ජීවිත රක්ෂණයක් සඳහා රක්ෂණ යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ අතර එහි ආබාධ ඇත් ද? යන ප්‍රශ්නයට නැත වශයෙන් පිළිතුරු සපයා තිබුණි. බිඳ වැටී ඇති රක්ෂණ මූලධර්මය වන්නේ,
1. හානි පූරණය
2. දායකත්වය
3. රක්ෂණ හිමිකම
4. උපරිම විශ්වාසය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
විවිධ සාහිත්‍ය සම්බන්ධ ලියැවුණු පොත පත, විචාර ග්රන්ථ ................................. කිරීමෙන් ඔබට ද සාර්ථක නිර්මාණකරුවෙකු විය හැකිය.
1. අභ්‍යාස
2. පරිශීලනය
3. ආභාෂය
4. ප්රකාශනය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: විදුත් තැඳෑ වම්ඵන්ධවයන් වාලදය රකාය ලන්වන්,
1. මුරඳදය වලනව් කෂ වනොශැකි ය.
2. Yahoo, Google ලැනි අන්තර්ජා වව ලා වභභ ඳශසුකම් වනොමිවල් ඵා වේ.
3. මුරඳදයක් ැවබ්.
4. ලිපි, වී... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
දුගී පවුලක උපත ලැබුව ද ඉහළ මට්ටමේ රූප ශෝභාව හේතුවෙන් වාසනාවන්ත ජිවිතයක් ගත කිරීමට හැකි බව දේශනා කළේ,
1. ගති සම්පත්තියෙනි.
2. කාල සම්පත්තියෙනි.
3. උපධි සම්පත්තියෙනි.
4. ප්‍රයෝග සම්පත්තියෙනි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: 01. බුදුරජාණන් වහන්සේ ස්වකීය දේශනා ප්‍රචාරය කිරීම සඳහා වැඩම කළේ,
1. පස්වන සතියේ දී ය.
2. පළමු සතියේ දී ය.
3. දෙවන සතියේ දී ය.
4. සිව්වන සතියේ දී ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ෙෘහ විදුත් ඳරිඳථ ය ප ොද ඇති සිතිති ඳරිඳථ ඳිනයනප යර් වඩත් පහොනයන් ඳහි ලි වන සම්ඵන්ධතව පතෝරන්න.
1. ස‍්හන් ආරක්ෂව - පරේණිගතෙත සම්ඵන්ධ
2. විබව අන්තර ඳයන - පරේණිගතෙත සම්ඵන්ධ
3. ස‍්හන් ආරක්ෂව - සභන්තරෙත සම්ඵන්ධ
4. ධරව ඳයන - සභන්තරෙත සම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: පැවිදි ජීවිතයේ ලක්ෂණ පමණක් ඇතුළත් වරණය තෝරන්න.
1. ව්‍රත ශුද්ධිය, සංංඝික ජීවිතය සහ තාපස ජිවිතය
2. සාංඝික ජීවිතය, යාච්ඤාවේ ජීවිතය සහ සේවයේ ජීවිතය
3. ව්‍රත ශුද්ධිය, කීකරුකම සහ දිළිඳුකම
4. සාංඝික ජීවිතය, දිළිඳුකම සහ සේවයේ ජීවිතය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: තෝමස් අල්වා එඩිසන් තුළ පැවති ව්‍යවසායකත්ව ගතිලක්ෂණය හඳුන්වන්නේ,
1. ස්වකීය සාර්ථකත්වය තමා අනුව තීරණය මත බවට ඇති විශ්වාසය ලෙසය.
2. තොරතුරු සොයා බැලීම ලෙසය.
3. පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම ලෙසය.
4. අසීරු අරමුණු ඉටුකර ගැනීම ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මෙගස්තිනීස්ගේ ඉන්ඩිකා, ඇරිස්ටෝටල්ගේ සිමුන්ඩෝ වැනි කෘති අයත්වන්නේ,
1. ග්‍රීක මූලාශ්‍ර ගණයටයි.
2. රෝම මූලාශ්‍ර ගණයටයි.
3. චීන මූලාශ්‍ර ගණයටයි.
4. පෘතුගීසි මූලාශ්‍ර ගණයටයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
අවශ්‍යතා හා වුවමනා අතර ප්‍රධාන වෙනස දැක්වෙන ප්‍රකාශය වන්නේ,
1. අවශ්‍යතා සීමිත වන අතර වුවමනා නිර්මාණය කළ නොහැකි වේ.
2. අවශ්‍යතා පොදු වන අතර වුවමනා අත්‍යවශ්‍ය වේ.
3. අවශ්‍යතා පොදු වන අතර වුවමනා විවිධ වේ.
4. අවශ්‍යතා විවිධ වන අතර වුවමනා සීමිත වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
‘‘සෙයිලන්’’ යන නමින් ලංකාව හඳුන්වන ලද විදේශීය ජාතිය වන්නේ,
1. ලන්දේසින් ය.
2. පෘතුග්රිසින් ය.
3. අරාබින් ය.
4. ඉංග්‍රීසින් ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ගුණත්ව සම්මාන හිමිකරගත් රජයේ ආයතනවල ප්‍රධානීන් හැඳින්විය හැක්කේ
1. අභ්‍යන්තර ව්‍යවසායකයින් ලෙස ය
2. සමාජයීය ව්‍යවසායකයින් ලෙස ය.
3. ආර්ථික ව්‍යවසායකයින් ලෙස ය. . | [රදවැනි පිටුව බලන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
අතීතයේ භික්ෂූන් වහන්සේලාට ලෙන් පූජා කිරීම වාර්තා කිරීම සඳහා ලියන ලද සෙල්ලිපි හඳුන්වන්නේ කුමන නමින් ද?
1. ආසන ලිපි
2. පුවරු ලිපි
3. ටැම්ලිපි
4. බ්රාහ්මීය ලෙන් ලිපි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: පහත කරුණු අතරින් විද්‍යුත් පුවත්පතක පොදු ලක්ෂණ පමණක් අඩංගු වරණය කුමක් ද? A යාවත්කාලීන කිරීමේ හැකියාව B ගබඩා කර තබා ගැනීමේ පහසුව C ක්ෂණිකව පුවත් දැනගැනීමේ හැකියාව D වර්ණවත් පින්තූර හා අකුරු පමණක් යොදාගැනීම
1. A,B පමණි
2. C,... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ලංකා ඉතිහාසයේ පළමුවරට ඔයක් හරහා අමුණක් තැනූ පාලකයා වශයෙන් සැලකෙනුයේ,
1. වසභ රජු ය.
2. මහසෙන් රජු ය.
3. පළමුවන් අග්බෝ රජු ය.
4. ඉළනාග රජු ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ජේසුස් වහන්සේගෙන් කැඳවීම ලැබීමට පෙර ශුද්ධ වූ පාවුලුතුමා ක්‍රිස්තු අනුගාමිකයන්ට පීඩා කළේ,
1. එතුමා රෝම පුරවැසියකු නිසා ය.
2. එතුමා ජුදා දහමට බෙහෙවින් ඇලුම් කළ නිසා ය.
3. ඔවුන්ගේ ධනය ලබා ගැනීම සඳහා ය.
4. ඔවුන් එකමුතුව ජීවත් වන බව දුටු නිසා ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ජේසුස් වහන්සේ කුරුසිය මතදී වදාළ “පියාණනි, ඔබගේ හස්තයට මාගේ ප්‍රාණය බාර දෙමි” යන්න සඳහන් , කරන සුවිශේෂකවරයාෘ වනුයේ,
1. ශුද්ධ වූ මාක්තුමා ය.
2. ශුද්ධ වූ මතෙච්තුමා ය
3. ශුද්ධ වූ ලූක්තුමා a.
4. ශුද්ධ වූ ජොහන්තුමා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: යහපාලන සාර්ථක කර ගැනීමට සමාජයක් තුළ තහවරු කරගත යුතු සමාජ හා සංස්කෘතික සාධක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. ABC
2. ADF
3. ACE
4. BDF
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: මධූ රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටිය දී ඇයගේ මව ලබා දුන් උපදේශය වූයේ ඒ සඳහා ඇඳුම තෝරා ගැනීම සහ තම පෙනුම පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතු බවයි. මෙහිදී මවගේ ප්... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන පාලන ක්‍රමය වන්නේ,
1. ඒකාධිපති පාලන ක්‍රමය
2. රදළ ආණ්ඩු ක්‍රමය
3. රාජාණ්ඩු ක්‍රමය
4. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
දහඅට වන්නම් අතුරින් සිංහයාගේ ගමන් විලාසය හා තේජස නිරූපණය වන වන්නම කුමක්ද?
1. උකුසු වන්නම
2. සීහරාජ වන්නම
3. හනුමා වන්නම
4. ගජගා වන්නම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
‘‘ටෙක් වින් ඇකඩමි’’ ව්‍යාපාරය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
1. මෙහි ව්‍යාපාර නාමය ලියා පදිංචි කළ යුතු නොවේ.
2. මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ඇත.
3. ජයවීර ජයලත් ගේ වගකීම සීමිත වේ.
4. මෙම ව්‍යාපාරය සේවා නිෂ්පාදන ව්‍යාපාරයකි
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ඳරතුරු බීභ නිසඳහදනකේ ී කඹොදහගනු රඵන ඳරියක්ෂිත ද්‍රය කදකක් නුකේ
1. කඵන්කොයික් අ රඹ වහ කෝිවඹ නයිකේට් ඹ.
2. කඳොටෆසිඹ කභටහඵයිල් දෂයිට් වහ කෝිවඹ නයිට්රයිට ඹ. (අටකනි පිටු ඵරන්න)
3. කඵන්කොයික් අ රඹ වහ කඳොටෆසිඹ කභටහ ඵයිල් දෂයිට් ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සන්ත්ධිය ආණ්ඩුක්රමයකට අදාළ ලක්ෂණ පමණක් අඩංගු කාණ්ඩඩය ශතෝරන්ත්න.
1. BEF
2. CDF
3. CEF
4. DEF
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ‘‘ඇතැම් ව්‍යාපාරිකයන් විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටී.’’ මෙය,
1. නිර්මාණශීලීත්වයට බාධා කාරී වන්නකි.
2. තම ස්වාධීනත්වය තහවුරු කර ගැනීමකි.
3. අවධානම කළමනාකරණය කර ගැනීමකි.
4. සමාජ සම්මතයන්ට එරෙහි වීමකි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: III විජයබාහු රජුගේ පුතුන් දෙදෙනා වන්නේ පහත සඳහන් අය අතුරෙන් කවුරුන් ද?
1. මහා අස්ථාන හා විජයපාල
2. පරාක්‍රමබාහු හා බුවනෙකබාහු
3. පරාක්‍රමබාහු හා විජයබාහු
4. බුවනෙකබාහු හා විජයබාහු
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: දිව්‍ය පූජා යාගයේදී ධර්මදූත ක්‍රියාවලියක් සඳහා අපව පිටත්කර හරින්නේ,
1. දේශනයෙන් පසුව ය.
2. දිව්‍ය සත්ප්‍රසාද ලැබීමත් සමඟ ය.
3. ශුද්ධ වූ සුවිශේෂය ප්‍රකාශ කිරීමෙන් ය.
4. අවසාන ආශිර්වාදයෙන් ය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: සාම්ප්‍රදායික ගෘහස්ත කර්මාන්ත වල ලක්ෂණයක් නොවන්නේ මින් කුමක් ද?
1. කුඩා පරිමාණයේ කර්මාන්ත වීම. (.............)
2. පවුලේ ශ්‍රමය මත යැපීම.
3. අත්යන්ත්‍ර භාවිතය.
4. එකලස් කිරීමේ කර්මාන්තයක් ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: * දරුවාගේ අවශ්‍යතා ඉටු කිරීම * වඩාගැනීම, සුරතල් කිරීම * දරුවා සමග කථා කිරීම හා සිනාසීම ඉහත සඳහන් අවශ්‍යතා ඉටුවිය යුතු අවධිය වන්නේ,
1. නවජ අවධිය
2. පූර්ව ප්‍රසව අවධිය
3. පෙර ළමා අවධි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ක්ෂුධ ර න් පීඩිත ැතිරී ටි භගිඹ මද ඔහු වැරී ඵැලුමේ ඹ.
1. භවන් මඹන්
2. ඊර් මන්
3. දුමකන්
4. ඵඩගින්මනන්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: රක්ෂිතයාට රක්ෂණ සමාගමෙන් හැර වෙනත් පාර්ශව වලින් වන්දි ලබාගැනීම වළක්වන රක්ෂණ මූලධර්මය වනුයේ,
1. දායකත්වය
2. ආදේශනය
3. හානිපූරණය
4. උපරිම විශ්වාසය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පරිගණක ජාලයක සේවාදායක පරිගණකයක් (client computer) ලෙස හඳුන්වනුයේ,
1. පරිගණකයේ සියලුම කටයුතු පාලනය කරන පරිගණකයකි.
2. පරිගණක ජාලය සඳහා අවශ්‍ය සේවා සපයන පරිගණකයකි.
3. පරිගණක ජාලය සඳහා සේවාවන් ලබාගන්නා පරිගණකයකි.
4. පරිගණක ජාලය සඳහා දත්ත හා තොරතුරු බෙදාහරින පරිගණකයකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: මහා කපි ජාතකය හා මඝ මානවක ජාතක කථා තුළින් ප්‍රකට වන්නේ,
1. මෛත්‍රී පාරමිතාවයි.
2. උපේක්ෂා පාරමිතාවයි
3. අධිෂ්ඨාන පාරමිතාවයි.
4. වීර්ය පාරමිතාවයි
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: අසල්වැසියන් උඩගෙඩි දීම නිසා කුලී නිවැසියා එකඟතාවයකට පමුණුවා ගත නොහැකි විණැ’යි හෙතෙම කීවේ ය.
1. රහස හෙළිකිරීම
2. උසි ගැන්වීම
3. ආරක්ෂාව සැලසීම
4. මැදිහත්වීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: 1011 + 1001 + 1111 හි අගය වන්නේ, දෙක දෙක දෙක
1. 001011
2. 101110 දෙක දෙක
3. 100011
4. 1100011 දෙක දෙක
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පරුමකවරුන්ගේ සහාය ලබාගෙන ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජතුමා පහත පිළිතුරු අතුරෙන් තෝරන්න.
1. පණ්ඩුකාභය
2. දුටුගැමුණු
3. දේවානම්පියතිස්ස
4. සද්ධාතිස්ස
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: දෙවැන්නේ ක්‍රියාකාරීත්වයට පළමුවැන්න අත්‍යාවශ්‍ය නොවන යුගලය වන්නේ,
1. C වේ.
2. D වේ.
3. A වේ.
4. B වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ශ්‍රි ලංකායේ ළාත්බද මහාධිකරණය සතු අධිකරණ බලය කුමක් ද?
1. රීති සැකසීයම් අධිකරණ බලය
2. යතස්තයම්න්තු නු
3. උ යේශ්න අධිකරණ බලය
4. වාණිජ් ආරවුල් විසඳීම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ණයගැතියෙකුගෙන් ලද චෙක්පතක් අගරු වීමට අදාල නිවැරදි ද්විත්ව සටහන වනුයේ,
1. බැංකු ගිණුම හර
2. ණයගැති ගිණුම හර ණයගැති ගිණුම බැර මුදල් පොත බැර
3. ණයගැති ගිණුම හර
4. බැංකු ගිණුම ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: සෞඛ්‍ය සම්පන්න දිවියක් පවත්වාගෙන යාමට ක්‍රියාකාරකම් අත්‍යවශ්‍යවේ. පහත දක්වා ඇති ක්‍රියාකාරකම්වලින් සීමා කළ යුතු ක්‍රියාකාරකම වන්නේ,
1. පරිගණක ක්‍රීඩාවල යෙදීම
2. ක්‍රිකට්, බැට්මින්ටන් වැනි ක්‍රීඩාවල යෙදීම.
3. නර්තන ක්‍රියාකාරකම්වල යෙදීම.
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කළවිට ලැබෙන බැංකු ප්‍රකාශයේ ශේෂය වනුයේ,
1. රු. 7000/-
2. රු. 9000/-
3. රු. 8000/-
4. රු. 1000/-
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
කළමනාකරුවන් ව්‍යාපාර කෙරෙහි උනන්දු වන්නේ කුමන සාධක මතද?
1. ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණයට
2. හිතකර දිරිගැන්වීම් ලබා ගැනීමට
3. ශ්‍රම ඵලදායිතාවය වැඩි කිරීමට
4. ව්‍යාපාර සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: වගවීම යනුවෙන් හැඳින්වෙන්නේ,
1. වගකීම් බෙදියෑම
2. තමාට පැවරෙන කාර්යය
3. සියලු දේ විනාශ වී යෑම
4. වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් වූ බැඳීම
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ක්‍රිස්තියානි ධර්මය
ප්රශ්නය: හේවායිනි විසින් ජේසුස් වහන්සේ අල්ලා ගැන්ීමට පෙර එතුමා කළ ශ්‍රාවකයන්ගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටියේ,
1. පරික්ෂාවට නොවැටෙන පිණිස යාච්ඤා කරන ලෙස ය.
2. තම මව්පියන් රැකබලා ගන්නා ලෙස ය.
3. සතුරන් ඉදිරියේ පලා යන ලෙස ය.
4. සතුරා සමඟ සටන් කරන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
කිසි විටෙකත් නාම මූලයෙන් හෝ ධාතු මූලයෙන් වෙන් නොවී එහි ප්රකෘතීන්ට මුලින් යෙදී අර්ථයන්ට බලපෑම් කරනුයේ,
1. විශේෂණයයි
2. උපසර්ගයයි
3. නිපාතයයි
4. ප්‍රත්‍යයයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
වෙළඳපොළ ගැටලු ආශ්රයෙන් ව්‍යාපාර අදහස් පැන නගින අතර ව්‍යාපාර අදහස් තුළින් පැන නැගිය හැක්කේ,
1. භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුමය.
2. භාණ්ඩ හා සේවා සඳහා සැපයුමය
3. ව්‍යාපාර අවස්ථාය.
4. භාණ්ඩ හා සේවාය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණි කාන්තාවන්ගේ විලාසිතා පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්නෙකුට වඩාත් වැදගත් මූලාශ්‍රය කුමක් ද?
1. දඹුලු විහාරයේ චිත්‍ර
2. පැරණි කාසි
3. සීගිරි චිත්‍ර
4. සීගිරි කුරුටු ගී
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: බැංකු ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් ලිවීමට ගනුදෙනුකරුට බැංකුව ලබාදෙන අවසරය හඳුන්වන්නේ,
1. බැංකු ණය
2. බැංකු ප්‍රකාශය
3. බැංකු ශේෂය
4. බැංකු අයිරාව
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: " මාඝාත නීතිය" මගින් විස්තර වනුයේ පහත පිළිතුරු අතරින් කුමක් පිළිබඳවද?
1. මී හරක් එළහරක් එ`ඵවන් ඝාතනය නොකළ යුතු බවයි
2. කිසිදු සතෙකු නොමැරිය යුතු බවයි.
3. සොරකම් නොකළ යුතු බවයි
4. ජලාශ වල ජිවත් වන සතුන් නොමැරිය යුතු බවයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කුකුළු ඳළටවුන්ට ඳශමු ිශනකේ ී ආවහයඹට රඵහ කදන ද්‍රය න්කන්,
1. ආය බක රහකඹ ඹ.
2. ්ශධක රහකඹ ඹ.
3. විටිතන් B වහ ග්ලකකෝස ඹ.
4. සුනු වල් ද වහ සිප්තිපි කටු ඹ
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පියාගෙන් පුතාට රාජ්‍යත්වය හිමිවීම සම්බන්ධයෙන් දියහැකි හොඳම උදාහරණය සඳහන් පිළිතුර තෝරන්න.
1. දුටුගැමුණු රජතුමාගෙන් සද්ධාතිස්ස රජුට රජකම හිමිවීම.
2. යසලාලක තිස්ස රජුගෙන් සුභ රජුට රජකම හිමිවීම.
3. වසභගෙන් පසු වංකනාසික තිස්ස රජුට රජකම හිමිවීම.
4. දේ... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
නදුන්ගේ ව්‍යාපාරයේ 2023/01/08 දින ගොඩනැගිලි කුලී ලෙස රු. 17 000 ක් ගෙවන ලදී. ඉහත ගනුදෙනුවට අදාල නිවැරදි ද්විත්ව සටහන වනුයේ,
1. ගොඩනැගිලි කුලී ගිනුම හර 17 000
2. ගොඩනැගිලි කුලී ගිණුම හර 17 000 උපචිත ගොඩනැගිලි කුලී ගිණුම බැර 17 000 මුදල් ගිණුම බැර 17 000
3. මුදල් පොත හර 17 000
4. ගොඩනැගිලි කුලී ගිණුම හර 17 000 ගොඩනැගිලි ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
දීපවංශය රචනා කිරීමට පදනම් වූ මූලාශ්‍රයක් වන්නේ මින් කුමක් ද?
1. නිකාය සංග්‍රහය
2. මහාවංශය
3. රාජාවලිය
4. උත්තර විහාරට්ඨ කතා
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: සිරිල්ගේ ව්‍යාපාරය පිළිබඳව තොරතුරු කීපයක් පහත දැක්වේ. A - දක්ෂ කළමණාකරුවන් සිටීම B - සිරිල් සතුව ඉහළ මූල්‍ය ශක්තියක් පැවතීම C - විශාල පාරිභෝගික සංඛ්‍යාවක් සිටිම D - තරඟකරුවන් බහුලව සිටිම මේ අතුරින් සිරිමල්ගේ ව්‍යාපාරයේ ශක්තීන් ලෙස සැලකි... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මුල් ඓතිහාසික යුගයට අයත් පැරණි ගමකි.
1. වළගම්පත්තුව
2. උඩරංචාමඩම
3. හල්දුම්මුල්ල
4. බෙරගල
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ඉහත වට්ටමක් සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන නිවැරදිව දක්වා ඇති පිළිතුර වනුයේ,
1. ණයගැති ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර
2. ණය හිමි ගිණුම හර, ලද වට්ටම් ගිණුම බැර
3. දුන් වට්ටම් ගිණුම හර, ණයගැති ගිණුම බැර
4. ලද වට්ටම් ගිණුම හර, ණයහිමි ගිණුම බැර
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: පෘථිවි ජල චක්‍රයේ ක්‍රියාවලි ගත්විට ඊට අදාළ නොවන ප්‍රකාශය මින් කුමක් ද?
1. වාෂ්පීකරණය මගින් අවධැවය සිදුවේ.
2. වර්ෂණය මගින් ජලය ලැබේ.
3. භූගත ජලය ලෙස කොටසක් ගබඩා වේ.
4. අපධැවය මගින් ජලය මතුපිට ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් මත බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ තැන්පත් කොට දෙවනපෑතිස් නිරිඳුන් විසින් කරවන ලද්දේ,
1. ගිරිහඬු සෑයයි.
2. මහියංගන ස්තූපයයි.
3. ථූපාරාම ස්තූපයයි.
4. කැළණි චෛත්‍යයයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස අදහස් වනුයේ,
1. බැංකුවක් ලෙස කටයුතු කිරීමට අවසරය ලත් බැංකුවක් බවයි.
2. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ කටයුතු කරන බැංකුව... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සෑම වාණිජ බැංකුවක් ම නිකුත් කරන චෙක්පත්වල චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම්තීරුවක්(MICR) දක්නට ඇත. එම තීරුවේ අංක පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,
1. චෙක්පත් අංකය, බැංකු ගිණුම් අංකය, බැංකුවේ අංකය, බැංකු ශාඛා අංකය.
2. බැංකු ගිණු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: විදුලි දුම්රිය හා විද්‍යුත් වෙළෙඳාම පිළිවෙලින් අයත්වන නවෝත්පාදන සිදුවන ආකාර වන්නේ,
1. දිගුවක්, නවසොයා ගැනීමක්
2. දිගුවක්, සංකලනයක්
3. නව සොයා ගැනීමක්, දිගුවක්
4. අනුකරණයක්, දිගුවක්
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ජාඩිඹ සමූඩිඹසහේ
1. භානසඅදවනසදැීමභ.
2. සුදුසුසහන නසහදඹක්සකිීමභ.
3. ැන සසුදුසුසහදඹක්සකිීමභ.
4. අදානම්සැඩක්සකිීමභ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: නිවොසොන්තර ක්රීඩො තරග ප්‍රධොන අවසේථො තුනක් යට්පත් සංවිධොනය පේ. එම අවසේථො යට්පත් ෙහත කොර්යන් සිදුකරන අනු පිළිපවළ වනුපේ, • නිවොස රැසේවීේ ෙැවැත්වීම. • ආරොධිත අමුත්තන් කැඳවො පගන ඒම. • අය වැය වොර්තොව ඉදිරිෙත් කිරීම.
1. පූර්ව තරග සංවි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
වායුවල ප්‍රයෝජන නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරේ ද? හයිඩ්රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ්
1. රොකට් ඉන්ධන ලෙස කිමිදුම්කරුවන්ට ලබාදීමට වියළි අයිස් නිපදවීමට
2. කෘත්‍රීම වැසි ඇති කිරීමට ද්‍රව්‍ය දහනය සඳහා කෘත්‍රීම වැසි ඇති කිරීමට
3. ශාක තෙල්වලින් මාජරින් නිපදවීමට ලෝහ පෑස්වීමට ගගනගාමීන්ට ලබාදීමට 02
4. ඇමෝනියා වායුව නිපදවීමට මාජර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ව්‍යාපාරයක පරිසර බලවේග / සාධක කිහිපයක් පහත වේ. A - සේවකයින් C - තරඟකරුවන් E- කළමනාකරුවන් B- ගණුදෙනුකරුවන් D - සැපයුම්කරුවන් මේවායින් ආසන්න පරිසරය නියෝජනය කරන්නේ,
1. B.C. හා D වේ.
2. A,B,C හා D වේ.
3. C,D,E හා A වේ.
4. D.E හා A වේ.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ශ්‍රී ලංකාව සරන්ඩිබ් යනුවෙන් හඳුන්වා ඇති දැනට සොයාගෙන ඇති පැරණිතම අරාබි භූගෝල විද්‍යා ග්‍රන්ථය මින් කුමක් ද?
1. අල් - මස්ලික්වාල් - මමාලික්
2. අජායිබ් අල් - හින්ද්
3. භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය
4. ඉබන් බතූතාගේ වාර්තා
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: ඉහත ඒවා අතරින් මාධ්‍ය මූලාශ්‍රවලට පමණක් අයත් වරණය වන්නේ,
1. B හා D ය.
2. D හා F ය.
3. F පමණි.
4. D පමණි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත සඳහන් පද්‍යයෙහි හිස්තැන සඳහා සුදුසු පද්‍ය පාඨය වන්නේ, හැම ගනඳුරු බොත වර නිසයුරා ගත පහත් බැවින් පිටතට සස ලෙසින් වත ....................................................................................................... කලදෝ කැට තෙලෙත දිසි වැනි පැහැ දිමුත
1. තර පතරින් සඳ‘දර තර පහර දෙත
2. පුල් නිලුපුල් සම් පින් කතක වුවන... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
අවශ්‍යතා හා වුවමනා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. වුවමනා පුද්ගලයන්ට අවශ්‍ය වන පරිදි ව්‍යවසායකයන් විසින් නිර්මාණය කිරීම සිදුවේ
2. වුවමනා ප්‍රථමයෙන් පැන නගින අතර අවශ්‍යතා ද්විතියික වේ
3. එක් වුවමනාවක් ඉටුකර ගැනීම සඳහා අවශ්‍යතා රාශියක් යොදා ගත හැකි වේ
4. අවශ්‍යතා සංකීර්ණ වන අතර වුවමනා සියලු දෙනාටම පොදු වේ
පිළිතුර... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ර යර, ම්පශ යන දිව්ත්රි් රල අක ර ජන වංක්රමටය් පැලතීමප ප්‍රධාාන ගශිතුල ලනුගේ,
1. උප අනුපායය ඉශෂ යාම.
2. සයු අගා් ාල ඉශෂ යාම. (.............)
3. රැරියා අලව්ාා බවම ී ම.
4. පුිකතිරි අනුපායය ගල... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: පහත ඒවා අතරින් නිර්මාණයක ගුණාංගවලට අයත් වීමට අවම ඉඩක් ඇති කරුණක්/කරුණු අඩංගු පිළිතුර කුමක් ද?
1. පුද්ගලබද්ධ වීම හා සංවේදී බව
2. සියුම් ලෙස සිතීමේ හැකියාව හා ඉහළ රුචිකත්වයක් ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ව්‍යපාර අදහසක් හඳුනාගෙන එහි යම් ප්‍රායෝගික ව්‍යාපාර කටයුත්තක් බවට පරිවර්තනය කරන්නා,
1. කළමනාකරුවා වේ.
2. නායකයා වේ.
3. ව්‍යාපාරිකයා වේ.
4. ව්‍යවසායකයා වේ.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. A යතුරු පුවරුව ආදාන උපාංගයකි. B මොනිටරය ප්‍රතිදාන උපාංගයකි. C සුසංහිත ඩිස්කය (Compact Disk) ආචයන උපාංගයකි. ඉහත ඒවායින් සත්‍ය වන්නේ,
1. A පමණි
2. B පමණි.
3. A හා C පමණි
4. A,B හා C
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
මෙම ෙඡ්දයේ දැක්වෙන යුගල පදයක් නොවන පදය වන්නේ,
1. කෙත්වත්
2. කදුහෙල්
3. ස්වංසිද්ධි
4. මංමාවත්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාව,
1. රස තණ්හාවයි. 4
2. භව තණ්හාවයි.
3. විභව තණ්හාවයි.
4. කාම තණ්හාවයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
‘‘සත්හට වන බව දුකට වෙදාණන්’’ යන කවියෙන් බුදුන් වහන්සේ වෛද්‍යවරයෙකුට උපමා කර ඇත්තේ,
1. සිරිත් මල්දමේ ය.
2. බුදුගුණ අලංකාරයේ ය.
3. සුභාෂිතයේ ය.
4. ලෝවැඩ සඟරාවේ ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: කිිමගු ඬ න ඳහහණ ෆී ඇත්රත්
1. ආේර්නඹ ඳහහණ විඳරීත වීරභනි.
2. අහදිත ඳහහණ විඳරීත වීරභනි.
3. ආේර්නඹ ඳහහණ අහදනඹ වීරභනි.
4. විඳරීත ඳහහණ අහදනඹ වීරභනි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සියල්ලෙහි පවත්නා වෙනස්වන ස්වභාවය
1. අනිත්‍ය ලක්ෂණයයි.
2. ආත්ම ලක්ෂණයයි.
3. අනාත්ම ලක්ෂණයයි.
4. දුක්ඛ ලක්ෂණයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: දෛනිකව අප සැම දෙනා මුහුණ දෙන ගැටලු නිවැරදිව හඳුනාගැනීමට ද එම ගැටලු විසදා ගැනීමට ද මහෝපකාරි වන ධර්මතාවය වන්නේ,
1. හේතුඵලවාදයයි.
2. ත්රිලක්ෂණයයි.
3. අටලෝ දහමයි.
4. චතුරාර්ය සත්‍යයයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: කාන්තාවක් ව්‍යවසායකත්වයට යොමුවීම තුළින් විවිධාකාර දායකත්වයන් සැපයේ. එසේ දායකත්වය සැපයීමේ දී එම කාර්යයේ යෙදෙන ව්යවසායිකාවටම ලැබෙන ප්‍රතිලාභයක් විය හැක්කේ,
1. දේශීය සම්පත්වලින් ප්‍රයෝජන ගැ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ක අවශතා ඇළ වගය ෙතරන.
1. රකථනය, අධාපනය, සෙදනය, පවාය
2. ආහාර, වාස, ආරෂාව, අධාපනය
3. ඇ පැළ, වාස, බ, පා
4. අධාපනය, ගමනාගමනය, ය, පාස
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මිිදරන් හා දි මන්ිවල පන වින ද්ැලිස් ආයාර ක් වන්ගන්,
1. පන රමාණුය ද්ැලිස
2. අණුය ද්ැලිස
3. අ ිදය ද්ැලිස
4. ගලෝහය ද්ැලිස
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මුලින් දීඇති ව්‍යාකරණ විධියට අයත් නොවන උදාහරණයක් ඇති වරණය තෝරන්න.
1. තද්ධිත - ව්‍යාපාරික, ශෛලමය, තෙරණු, සිඟිති
2. ක්‍රියා - දිවීය, බලද්දී, කියත, බලව
3. සන්ධි - කම්මල, පිළිතුරු, ද... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
‘‘හිරු ෂූස්’’ සපුරාලන මිනිස් අවශ්‍යතාව කුමක් ද?
1. ආරක්ෂාව
2. විනෝදාස්වාදය
3. පාවහන්
4. ඇඳුම්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: ශුද්ධාත්ම මංගල්‍යය, ගොබ් ඉරුදින හෝ මහ සිකුරාදා දිනයන්හි භාවිතා කරනු ලබන ජනවන්දනා වර්ණය වනුයේ,
1. රතු
2. කොළ
3. සුදු
4. දම්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: මරණින් මතු පළමු ආත්ම භවයේ දී විපාක දෙන කර්මය වන්නේ,
1. අහෝසි කර්මය
2. උපපජ්ජවේදනීය කර්මය
3. දිට්ඨධම්මවේදනීය කර්මය
4. අපරාපරියවේදනීය කර්මය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
ජේසුස් වහන්සේගෙන් කැඳවීම ලැබීමට පෙර ශුද්ධ වූ පාවුලුතුමා ක්‍රිස්තු අනුගාමිකයන්ට පීඩා කළේ,
1. ඔවුන් එකමුතුව ජීවත් වන බව දුටු නිසා ය.
2. ඔවුන්ගේ ධනය ලබා ගැනීම සඳහා ය.
3. එතුමා ජුදා දහමට බෙහෙවින් ඇලුම් කළ නිසා ය.
4. එතුමා රෝම පුරවැසියකු නිසා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: එක්තරා ගනුදෙනුවක් ගිණුම් ගත කර ඇති ආකාරය පහත දැක්වේ. බැංකු ණය ගිණුම - හර 10 000 මුදල් ගිණුම - බැර 10 000 එම ගනුදෙනුව නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ,
1. රු. 10 000 ක බැංකු ණයක... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
අයනික බන්ධ්න ද්‍ැකිය තැකි සංපය යය වන්පන්,
1. NH3 ය.
2. CO2 ය.
3. HCl ය.
4. MgCl2 ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත වගන්ති අතරින් ුමක් වගන්තිය සතය ේේ ?
1. Ctrl + M කගින් ්ව සකර්පණය් නිර්කාණය කළ හකක.
2. සකර්පණ ක ාවලට අධිසන්ධ්ා් ඇතුලත් කළ ේ් හකක.
3. Ctrl + Z කගින් අවසන් වරට ක්රියාත්කක කළ යධ්ා්ය ේල ප් කළ හකක.
4. Ctrl + Home කගින් ඔබව සකර්පණයක ඊළඟ ක ාව ේවතට ේග් යයි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: අන්තර් ජාතික ගැටුම්වල අවසාන ප්‍රතිඵලය වන්නේ,
1. අන්තර් ජාතික සම්බන්ධතා බිඳවැටීමයි.
2. ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය වීමය.
3. ද්වීපාර්ශවීය ගිවිසුම් වලට එළඹීමයි.
4. අන්තර් ජාතික වශනේ සාමය ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: 8 යන දශමය සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි බිටුව (MSB) හා අඩුම වෙසෙසි බිටුව (LSB) වන්නේ,
1. MSB = 0 LSB = 8
2. MSB = 8 LSB = 0
3. MSB = 1 LSB = 0
4. MSB = 0 LSB = 1
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
විවිධ ජන කොටස්වල .................................................... රටක ජන සමාජය සකස් වේ.
1. සම්මුතියෙන්
2. සහායෙන්
3. සංකලනයෙන්
4. එකඟත්වයෙන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
“මෙලෙස මාන තොරතුරු” යන පද හඳුන්වා ලියන්නේ,
1. කුමාරතුංග මුනිදාස මහතා
2. මහාචාර්ය වික්‍රමසිංහ මහතා
3. මහාමාන්යක මහතා
4. රජසිංහ රජතුමා
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.