prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: ඉගෙනීමට ඉතා දක්ෂ දරුවෙක් වන හිරුණිකා පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ද ත්‍යාග රාශියකට හිමිකම් ලබන්නීය. 10 වන ශ්‍රේණියේ අවසාන වාර පරීක්ෂණ ලකූණු වාර්තා පිළිියෙල කර අවසාන වූ ගූූූරු මහත්මිය, පන්තියේ පළමුවෙනියා හිරුණි්කා බව සියΩළුම ස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
චලනයේ දී හා නිශ්චල අවස්ථාවේ දී සිරුරේ සියලු කොටස් නිවැරදිව පිහිටුවා ගැනීම මේ නමින් හැඳින්වේ,
1. සීරුවෙන් සිටීම
2. නිවැරදි ඉරියව්
3. පහසුවෙන් සිටීම
4. සිත්සේ සිටීම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: ‘‘අප්‍රියයන් හා එක්වීමටත්, ප්‍රියයන්ගෙන් වෙන්වීමටත්, කැමති දේ නොලැබීමටත් සියලු මිනිසුන්ට උරුමය’’ මෙම අදහස් ප්‍රකාශ වන්නේ සිව්සස් දහම් තුළ කුමන අංගයට ද?
1. නිරෝධ සත්‍යයට ය.
2. දුක්ඛ සත්‍යයට ය.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ඔහුත් ඔබත් මමත් සමගියෙන් කටයුතු
1. කරති.
2. කරමු.
3. කරන්නාහු.
4. කරමි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ගෝරගේ විායම ලට වි ගව ශනු්නල්නග්න,
1. පංචමශා විල් ය. (.............)
2. ඒරල් ුලවමද යි.
3. බයිරල් වි යි.
4. රැව්හිය්න ුලවමද යි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: ‘අඳදමනපොහෝභිනීපඳඤ්ඤම’පයනනපආදථයශ්පඳමඨොයනහිපඑනපඅඳදමනපයන්ොනහිපඅථයථයනපව්ෝ,
1. පුේලයනමපයන
2. පචරිතයනපයන
3. ඳරිතයමයනපයන
4. ථමවපයන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: අන්තර් පුද්ගල සන්නිවේදනය සඳහා පමණක් භාවිත කළ හැකි තාක්ෂණික මෙවලම් අඩංගු පිළිතුර තෝරන්න.
1. ජංගම දුරකථනය, විද්‍යුත් තැපෑල, තැපැල් ලිපි
2. ජංගම දුරකථන, යූ ටියුබ්, තැපැල් ලිපි
... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ආවර්තිතා වගුවේ තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය සාදන ඔක්සයිඩ කිහිපයක් පහත දැක්වේ. A B C SiO MgO Al O 2 2 ඉහත ඔක්සයිඩවල ආම්ලිකතාවය ආරෝහණය වන පිළිවෙල දක්වා ඇති වරණය කුමක් ද?
1. C, A, B
2. A, B, C
3. B, A, ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පිරිහෙමින් පැවති ආයතනයට නව එළියක් ලබා දුන්නේ තරුණ කළමනාකාරතුමා ය.
1. අලුත් ආලෝකයක්
2. නව අර්ථ කථනයක්
3. අලුත් දියුණුවක්
4. ආලෝක ධාරාවක්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයෙකු විසින් වර්දනය කරගත යුතු කුසලතා හා ඊට අදාල නිදසුන් පහත දැක්වේ. (නිදසුන් දක්වා ඇත්තේ අනුපිළිවෙලින් නොවේ.) කුසලතා කුසලතා කුසලතා කුසලතා කුසලතා නිදසුන් නිදසුන් නිදසුන් නිදස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
මානව සන්නිවේදනයට සාපේක්ෂව සත්ත්ව සන්නිවේදනය,
1. සංකීර්ණ හා විවිධ වේ.
2. සංකීර්ණ හෝ නිර්මාණශීලී හෝ නොවේ.
3. අවස්ථාව හා පරිසරය අනුව වෙනස් වේ.
4. ඉතාමත් නිර්මාණශීලී වේ.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ක්‍රිස්තියානි ධර්මය
Question: එපීස සංදේශයට අනුව දරුවන්ගේ වගකීම වන්නේ, A - මහලු දෙමව්පියන්ට රැකවරණය ලබා දීමයි. B - සමිදාණන් තුළ දෙමාපියන්ට කීකරු වන්න. C - ඔබේ මවටත් පියාටත් ගෞරව කරන්න. D - ඔබේ මව්පියන් විවේචනය කිරී... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: බටහිර රටවල් ප්‍රබල ජාතික රාජ්‍ය ලෙස නැඟී සිටීමට හේතු වූ ප්‍රධාන සාධකයකි,
1. මානව හිමිකම් ආරක්ෂා කිරීම.
2. සමාජ සුභසාධනය ඇති කිරීම
3. වැඩවසම් ක්‍රමය පවත්වා ගැනීම.
4. ජාතික ඒකාග්‍රතාව ඇති කිරීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: . ශා ශා ශා ශාප්රතීක ශාාාපන යක ශාද්ල ශාසටහඅක් ශාරුපන පේ ශාද්ැක්පේ. මින් ශාප්රති්ාහකය ශාහා ශාකාරකය ශා ුයපේ,
1. සත ශාහා ශාසිනිඳු ශාපේශි ශාය. ශා ශා ශා ශා
2. සත ශාහා ශානියුකපරෝඅ ශාය. ශා
3. සත ශාහා ශාතධ්ය ශාස්අායුක ශාපන ේධ්තිය ය. ශා ශා ශා ශා
... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: අවම උෂ්ණත්වයක් පවතින වායුගෝලීය ස්තරය හා පතන ශීඝ්‍රතා ක්‍රියාවලිය සිදු වන වායුගෝලීය ස්තරය . නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.
1. තාපගෝලය හා පරිවර්තීගෝලය
2. මෙසෝගෝලය හා පරිවර්තීගෝලය
3. මෙසෝගෝලය හා අපරිවර්තීගෝලය
4. පරිවර්තීගෝලය හා අපරිවර්තීග... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: යූ ටියුබ් චැනල් සන්නිවේදන ක්‍රමය අයත් වන වඩාත් නිවැරදි සන්නිවේදන මාධ්‍යයන් වන්නේ්,
1. ලිඛිත
2. වාචික
3. සංඥා හා සංකේත
4. විද්්‍යුත් හා වාචික
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
නව භාඩ හා ෙසවා ෂ්පාදන යාවයට ධ සප අවශ ෙ. ඒවා ෂ්පාදන සාධක ෙලස හව. ෂ්පාදන සාධක ඇළ කාඩය ෙතරන.
1. අව, ඉඩ, වනාතර හා පස.
2. ෙගඩනැ, ය හා උපකරණ.
3. ය, මය, ාධනය හා වවසායකවය.
4. මය, නව අදහස්, භාඩ හා ෙසවා.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
නාගදීපය පාලනය කළ ඍෂිගිරි ඇමතියා විසින් ඉදිකළ විහාරය මින් කුමක්ද?
1. නාගදීප විහාරය
2. පියංගුකතිස්ස විහාරය
3. ඇත් වෙහෙර
4. කදුරුගොඩ විහාරය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ඉරහඳ පාන විල කොතැනද තුන්හිරියා...... මෙය,
1. ලී කෙළි කවියකි.
2. කුළු කවියකි.
3. පන් නෙලීමේ කවියකි.
4. සවරම් කවියකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
දත් සමුදොය කළමනොකරණ පද්ධධති සම්බන්නධතයන්න පහ දී ඇති වගන්නති වලින්න සතය වන්නතන්න කුමක් ද?
1. වගුවක් (table) තුළ ඇති ිශේචි තරතකෝඩ තසොයො ගැනීමට විමසුම් (query) භොවි ො කරයි.
2. තපෝරමයක් (form) යනු දත් රඳවො බො ගැනීම සඳහො භොවි ො කළ හැකි වසේතුවකි (object).
3. වොර් ො (reports) සැකසිය හැක්තක් එක් වගුවක ඇති දත් භොවි තයන්න පමණකි.... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මුල් ඵෙතිහාසික යුගයේ ජනාවාසවල පරිපාලන ක්‍රම වලට අදාලව ගම්වල ගැටළු විස¥ කණ්ඩායම කළුදිය පොකුණ සෙල්ලිපියේ අනුව හඳුන්වා ඇත්තේ කෙසේ ද?
1. ගෘහපතීන් ලෙස
2. පරුමකවරු ලෙස
3. දසගම්ඇත්තන් ලෙස
4. ගමික ලෙස
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: වැරදි පිළිතුර තෝරන්න. ගිණුම් වර්ගය වැඩි වීම අඩුවීම
1. මුදල් ගිණුම හර බැර
2. බැංකු ණය ගිණුම බැර හර
3. කුලී වියදම් ගිණුම හර බැර
4. විකුණුම් ගිණුම හර බැර
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: "ස්වාජියාට පළමුව පිබිදීමේ" වගකීම පවරා ඇත්තේ,
1. භාර්යාවට ය.
2. සේවකයාට ය.
3. ශිෂ්‍යයාට ය.
4. දරුවන්ට ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයට අයත් ලෝදි රාජ වංශයේ අවසාන පාලකයා වන්නේ,
1. අලාම් ලෝදි
2. බහලොල් ලෝදි
3. ෂිකන්දර් ලෝදි
4. ඊබ්‍රහිම් ලෝදි
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන නිෂ්පාදන සාධකයක් වන භූමිය සඳහා නිදසුනක් වන්නේ,
1. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන යන්ත්‍ර සූත්‍ර
2. ගොවිතැන සඳහා යොදා ගනු ලබන වැසි ජලය.
3. කර්මාන්ත ශාලාව සඳහා භාවිත කෙරෙන ගොඩනැගිල්ල.
4. නිෂ්පා... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ඉහෙ සිද්ධිදේ සහහ්න ව්යපාරහයන නිෂපාරෙය සව්භව්යන ්නුව්
1. සුළු හ මය පාරරිමඅ ව්යපාරහයනිල
2. දසේව් සපාරයනය ව්යපාරහයනිල
3. ඒණ පුද්ගට ව්යපාරහයනිල
4. භණ්ඩ නිෂපාරෙය ව්යපාරහයනිල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: රංග්රීියසප්රමු සජ්ථභන් සප්රංලසඹනසස.......සබාාසපිළිඵසදසඵරංහග ඩසආනන්දසමභත්රීසහිමිඹන්සරදසප්රවීණණත්ඹස අතිභවත්සඹ.
1. ප්‍රාචීන
2. ප්රතීචචින
3. යා යාන
4. නහේශීඹ
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: විජයබා කොල්ලයේ දී මායාදුන්නේ කුමරුට යුධ ආධාර සපයා දුන් පාලකයාගේ පාලන මධ්‍යස්ථානය දැක්වෙන අක්ෂරය වන්නේ,
1. E E
2. D
3. A
4. C
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: උක්ත පද දෙකක් ද අනුක්ත පද දෙකක් ද ඇතුළත් වරණය තේරන්න.
1. නිවේදිකාවක, ඇතෙකු, වීරවරු, රීතීන්
2. තොප, සතුරන්, ගායිකාවක, සත්තු
3. තෝ, බමුණෙකු, පර්වතයෝ, දරුවන්
4. වේදනාවෝ, නායකයෙක්, මෑණියෝ, අප
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ශ්වසන පද්ධතිය හා සම්බන්ධ රෝගාබාධයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. වෛරස් හෝ බැක්ටීරියා මගින් රෝගය සෑදේ. පෙනහැලි තුළ දියර එකතු වේ. මෙම රෝගය විය හැක්කේ,
1. බ්රොන්කයිටිස්
2. ක්ෂයරෝගය
3. නිව්මෝනියාව
4. ඇදුම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: වෙළෙඳපොළ විශ්ලේෂණයක දී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ,
1. ඉලක්කගත පාරිභෝගිකයා
2. අමුද්‍රව්‍ය සඳහා යන පිරිවැය
3. අවශ්‍ය ශ්‍රමය ලබා ගැනීමේ පහසුව
4. විකුණුම් සම්බන්ධ ආදායම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පළාත් සභාවක අණ්ඩුකාරවරයා සතු බලතල අඩංගු පිළිතුර තෝරන්න,
1. ABC
2. BDE
3. DEF
4. ABF
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ඳටමුසඉහටක්හරෝනිකසඳරි ණකසවටසබාවිතසසවසප්රධානසඉහටක්හරෝනිකසඋඳාං ලසව්නහ්න,
1. ධාරිත්රකල
2. රා්නියපනමරල
3. රික්තකසනටසකඳාමල
4. ඩහලෝඩල
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: අතීතයේ නීතිය පිළිබඳ හසල දැනුමක් තිබූ වෘත්තිකයින් හඳුන්වනු ලැබූ නාමය වන්නේ,
1. නීතිවේදී
2. නීතිඥ
3. නීති උපදේශක
4. වොහාර
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: බුදුන්වහන්සේ වෙත පැමිණෙන උපාසක උපාසිකාවන්ට දහම් දෙසීමට ගතකළ කාලය, දවස බෙදා ඇති කොටස් පහ අතුරෙන් හැඳින්වෙන්නේ,
1. පෙරයම්කිස නමිනි.
2. පෙරබත්කිස නමිනි.
3. මැදියම්කිස නමිනි.
4. පසුබත්කිස නමිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: කිසියම් රාජ්‍යයක යහපාලනයක් පවත්වාගෙන යාමට උපකාරී වන රාජ්‍ය පාලන ප්‍රතිපත්ති රැසක් බුදු දහමේ හමුවේ. දස සක්විතිවත් ඒ අතර වැදගත් තැනක් ගනී. එම පිළිවෙත් සඳහන් වන සූත්‍රය වනුයේ,
1. අග්ගක්ද්ක්ද ස... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
බීජ සුප්තතහට රවේතුන බීජහයණරේ ර්ධන නිරලේධක ්රය ඳතින බීජ ර්ග නුරේ
1. තක්කහ ස වහ ඳළරඳොල් ඹ.
2. දමර වහ කජු ඹ.
3. ළල් රදොඩ වහ කයවිර ඹ.
4. රහවුළු වහ අම ඹ.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
ස්විට්සර්ලන්ත ප්‍රාන්ත රාජ්‍ය හෙවත් කැන්ටන් සතු බලතලයක් නොවන්නේ,
1. විදේශ කටයුතු
2. බෝවන රෝග වැළැක්වීම
3. අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය
4. පුවත්පත් පාලනය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: ‘‘ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද ? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක් ද ? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ ?’’ මෙසේ විමසා සිටියේ,
1. උපතිස්ස පිරිවැජියා විසින් අස්සජි මහරහතන් වහන්සේගෙන් ය.
2. කෝලිත පිරිවැජියා විසින් මුගලන් මහරහතන් වහන්සේගෙන... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: භූගෝල විද්‍යාව
ප්රශ්නය: මාංශ භෝග සඳහා පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ,
1. මාතලේ ය.
2. බට අතය. (.............)
3. අගුණකොළපැලැස්සේ ය.
4. ගන්නෝරුවේ ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
2024 වර්ථෂපේ ඔලිේපික් තරගොවලිය ෙැවැත්ීමට් පයෝජිත රට් වනුපේ,
1. ජෙොනය
2. බ්‍රසීලය
3. ඇමරිකොව
4. ප්‍රංශය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: එංගලන්තයේ පාලි ග්රන්ථ සමාගම (PALI TEXT SOCIETY) පිහිටුවා ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ,
1. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ය.
2. අනගාරික ධර්මපාල තුමා ය.
3. රීස් ඩේවිඩ් පඬිතුමා ය.
4. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත සඳහන් පද්‍යයෙහි හිස්තැන සඳහා සුදුසු පද්‍ය පාඨය වන්නේ, හැම ගනඳුරු බොත වර නිසයුරා ගත පහත් බැවින් පිටතට සස ලෙසින් වත ....................................................................................................... කලදෝ ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙරට අධිකරණ පද්ධතිය අනුව දිවයිනේ උත්තරිතර හා අවසාන අධිකරණ බලය හිමි උසාවිය වන්නේ මින් කුමක්ද?
1. ශ්‍රේෂ්ඨාධිකරණය
2. දිසා අධිකරණය
3. මහා අධිකරණය
4. අභියාචනාධිකරණය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
සමස්ත ජාත්‍යන්තර ක්ෂේත්රය ම ආචරණය චන පරිදි ගොඩනගා ගෙන ඇති සංවිධානයක් වන්නේ කුමක් ද?
1. පොදුරාජ්‍ය මණ්ඩලය
2. එක්සත් ජාතීන්ගේ සංවිධානය
3. සාර්ක් සංවිධානය
4. නේටෝ සංවිධානය (......) | | / හතරවැනි පිටුව බලන්න.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: දැදිගම සෙල්ලිපියේ සඳහන් වන තොරතුරුවලට අනුව එය
1. සිංහල සංගයේ වැරදිකරුවන්ට සමාව දෙමින් පිහිටවූ අභයදාන සෙල්ලිපියකි.
2. ස්වාධීන පාලකයින් ලෙස කටයුතු කළ වන්නියාර්වරුන් අවනත කරගැනීම පිළිබඳව තොරතුරු සඳහ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: අදුරු පැහැ ගැන්වී ඇති ප්‍රදේශය තීරු හතරකට හා පේළි දෙකකට වෙන් කිරීම වගුව ඇතුළත් කළ පසු සිදු කරන ලදී. එම හැඩසවීමට කුමන මෙවලමක් භාවිත කර තිබේද?
1. සළකුණු රේඛා (Grid lines)
2. කෝෂ බෙදුම (Split cells)
3. ස්වයංක්‍රීය පිරුම (Auto fi... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ලී බඩු අලෙවි ව්‍යාපාරයක හිමිකරු තම නිවසේ ප්‍රයෝජනය සඳහා විකිණීමට ඇති ලී බඩු වලින් කොටසක් රැගෙන යයි. මෙම ගනුදෙනුව සටහන් කළ යුතු මූලික පොත වන්නේ,
1. විකුණුම් ජ’නලය
2. ගැනුම් ජ’ නලය
3. පොදු ජ’නලය
4. මුදල් පොත
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
සන්ධිය රාජ්‍යයක බලය බෙදාහැරීම සිදු වන්නේ,
1. ජනාධිපති හා මධ්‍යම ආණ්ඩුව අතර ය.
2. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩු අතර ය. / දෙවැනි පිටුව බලන්න.
3. ජනාධිපති හා ප්‍රාන්ත ආණ්ඩු අතර ය.
4. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අතර ය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
ආහාර පිසීම සඳහා පොල්තෙල් යොදා ගැනේ.
1. අන්‍යාර්ථ සමාසයට ය.
2. අව්‍යය සමාසයට ය.
3. විභක්ති සමාසයට ය.
4. විශේෂණ සමාසයට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දේශීය ආහාර සංස්කෘතිය අගය කිරීමට බලපාන ප්‍රධානතම හේතුව,
1. ඉහළ පෝෂණ අගයක් ඇති ආහාර ලැබීම.
2. නැවුම් හා ස්වභාවික ආහාර ලැබීම.
3. ගුණයෙන් හා රුචියෙන් වැඩි ආහාර ලැබීම.
4. ඉහත සියල්ල නිවැරදිය. 02
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
වේදිකාවට බට අමුත්තාගේ නරමුල් දැක සෙස්සෝ සිනාසෙන්නට වූ හ.
1. පැසුණු කෙස්
2. දත්මුල්
3. මුහුණ
4. රැළි වැටුණු මුහුණ
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: සිගාලෝවාද සූත්‍රයේදී සමස්ත සමාජය ම ප්‍රභේද සයකට බෙදා ඔවුනොවුන් අතර යුතුකම් 61 ක් ඉටුවිය යුතු බව අවධාරණය කර ඇත. ඔවුන් අතරින් එක් සමාජ සංස්ථාවක් අනෙක් සමාජයට යුතුකම් හයක් ඉටු කළ යුතු බව ද උගන්වා ඇත. එම සමාජ ස්තරය වන්නේ,
1. මව්පියන් ය.
2. ගුරු... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: රජ භාළිගාවේ ඳැදුරක අතුරා තිබු සීනි දුටු අන්දවර් වකවව වශෝ සීනි කෑභට තීරණය කවෂ ය. එහු ඒ වශා කදිභ උඳායක් අන්දවර් සිය පුතු ශා කථිකා කර ගත්නා දි. වභහි දක්නට ැවඵන්වන්,
1. අන්තර... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: උපයන ධනයෙන් ‘‘ආගන්තුකයින්’’හට යුතුකම් ඉටුකිරීම පත්තකම්ම සුත්‍රයේ හඳුන්වන්නේ,
1. අතිථි බලි නමිනි.
2. පුබ්බපේත බලි නමිනි.
3. රාජ බලි නමිනි.
4. දේවතා බලි නමිනි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ආර්ථික පරිසරයට අයත් සාධක ඇතුලත් කාණ්ඩය වන්නේ,
1. සිරිත් විරිත්, උද්ධමනය, පොලී අනුපාත, ජීවන වියදම
2. මිල මට්ටම, ස්ත්‍රී පුරුෂ භාවය, පොලී අනුපාත, වැටුප් වට්ටම්
3. මිල මට්ටම, උද්ධමනය, පොලී අනුපාත, වැටුප් වට්ටම
4. නීති රීති, වැට... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත දැක්වෙන්නේ සෛලීය ශ්වසනයේ ආකාර දෙකට අදාළ රසායනික සමීකරණ වේ. (a) ග්ලූකෝස් + ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් + ජලය + ශක්තිය (b) ග්ලූකෝස් ලැක්ටික් අම්ලය + ශක්තිය මෙම අවස්ථා දෙකට අදාළව නිවැරදි පිළිතුර තෝරන්න.
1. (b) අවස්ථාව නිර්වායු ශ්වසනය වන අතර ග්ලූකෝස් අණු පූර්ණ වශයෙන් බිඳ හෙලයි.
2. (b) අවස්ථාව නිර්වායු ශ්වසනය වන අතර ග්ලූකෝ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ශ්‍රී ලංකාවේ පළමු සිංහල සඟරාව වන්නේ,
1. කලම්බු ජර්නල්
2. ලතින් බයිබලය
3. මාසික තෑග්ග
4. වජ්ර සූත්‍රය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: තාත්තා මුදල් දුන්නොත් "මට පන්ති ගොස් එද්දී පොත් රැගෙන ආ හැකියැ" යි නංගී පැවසුවා ය. ඉහත වාක්‍යයයේ ඉරි ඇඳි පදවලට අදාළ ක්‍රියා පද වර්ගය පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
1. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා, පූර්ව ක්‍රියා, කාලාර්ථයේ අසම්භ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේගෙන් ‘‘ඔබ දෙවියෙක් ද, ගාන්ධර්වයෙක් ද, යක්ෂයෙක් ද, මනුෂ්‍යයෙක්’’ දැයි විමසූ බමුණා වූයේ,
1. කොණ්ඩඤ්ඤ බමුණා ය.
2. මාගන්ධි බමුණා ය.
3. පොට්ටපාද බමුණා ය.
4. ද්‍රෝණ බමුණා ය.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අවත්තකරුයන් රියවීභ, අවත්තකරු ධර්භයට රිය කිරීභ වකවනකු තුෂ ඇත්නේ ුහු තුෂ ඇත්වත්,
1. ඳරාබල කරුණු ය.
2. භංග කරුණු ය.
3. දිුතණුලට වශේතුලන කරුණු ය.
4. ලව කරුණු ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: විද්‍යා විෂයය සම්මන්ත්‍රණයට ළමයින් 300ක් පමණ සහභාගී වූ අතර, දේශකයා සකස් කරගෙන පැමිණි වීඩියෝ දර්ශන පෙන්වීමට යොදාගත හැකි උපකරණ වන්නේ,
1. J හා I ය.
2. I හා G ය.
3. H හා I ය.
4. F හා I ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආදායම් බෙදීයාමේ විෂමතාව අඩුවීම යනු,
1. ව්‍යවසායකත්වයෙන් දේශීය ආර්ථිකයට හිමිවන ප්රතිලාභයකි.
2. ව්‍යවසායකත්වයෙන් ව්‍යවසායකයාට හිමිවන ප්රතිලාභයකි.
3. ව්‍යවසායකත්වයෙන් දිළිඳු ජනතාවට හිමිවන ප්රතිලාභයකි.
4. ව්‍යවසායකත්වයෙන් ව්‍යාපාරි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කාර්යයන්හි විවිධත්වය ඇති වීම යනු,
1. ආයතනයට හිමිවන ප්රතිලාභයකි.
2. ආර්ථිකයට හිමිවන ප්රතිලාභයකි.
3. ව්‍යවසායකයාට හිමිවන ප්රතිලාභයකි.
4. සමාජයට හිමිවන ප්රතිලාභයකි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: “ මෙවන් පුතකු ලද මවක් පියෙක් මෙන් ම මෙවන් ස්වාමියෙකු ලද බිරිඳක් ද නිවුනෝ වෙති.” යන අදහස ප්‍රකාශ කරන ලද්දේ,
1. සුජාතා සිටුකුමරිය විසිනි.
2. භද්දකච්චායනා කුමරිය විසිනි.
3. ඛේමා කුමරිය විසිනි.
4... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: අංග අටකින් යුතු ආර්ය මාර්ගයේ සම්මා කම්මන්ත ආර්ය මාර්ගය සම්පූර්ණ කිරීම සඳහා වැළකිය යුතු අකුසල තුනට අදාල නොවන අකුසලය තෝරන්න.
1. බොරුකීම.
2. සොරකම් කිරීම.
3. වැරදි කාම සේවනය.
4. පරපණ නැසීම.
Answ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
2016 - 03 - 31 දිනට අවිනිශ්චිත ගිණුමේ ශේෂය වනුයේ,
1. 160 000
2. 150 000
3. රු. 14 0 000
4. රු. 120 000
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
මියගිය උවැසිය නමැති පද්‍ය නිර්මාණය
1. රත්න ශ්‍රී විජේසිංහගේ ය.
2. ගුණදාස අමරසේකරගේ ය.
3. මහගම සේකරගේ ය.
4. විමල් දිසානායකගේ ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: පවනි ඉවත දමන රෙදි කැබලි භාවිත කර බෝනික්කන් නිෂ්පාදනය කර අලෙවි කරයි. එයින් ඇය හොඳ ආදායමක් උපයයි. ඇය,
1. ව්‍යාපාරිකයෙකි.
2. නිෂ්පාදකයෙකි’
3. වෙළෙන්දෙකි.
4. ව්‍යවසායකයෙකි.
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පෙරදිග ගොරහැඩි රකුසෝ මගෙ ධ්‍යානය ඇයි කඩන්නෙ නිදාගන්න පොරව ගත්ත කළු රෙදි පොට යන පද්‍ය පාඨයෙන් කියවෙන්නේ,
1. වලාකුළු ගැන ය.
2. ඉර පිළිබඳව ය.
3. උදෑසනක් ගැන ය.
4. පුද්ගලයකු ගැන ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ පළාත් සභා සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර තෝරන්න.
1. එහි බලතල ලයිස්තතු 05 ක් යටතේ බෙදාහැර ඇත.
2. මහ ඇමති ඇතුළුව පස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් ඇත. 1
3. පළමු ජනරජ ව්‍යවස්ථාවේ සංශෝධනයක් මගින් පිහිටුවා ඇත.
4. ආණ්ඩුකාරවරයා ඡන්ද... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: බෝ නොවන රෝග මිනිස් ජීවිත කෙරෙහි ඇතිකරන හානිකර බලපෑම සීඝ්රයෙන් වැඩිවී ඇත. මීට ඍජුවම බලපාන හේතු විය හැක්කේ,
1. රථ වාහන අධික වීම සහ එමගින් වායුගෝලීය ¥ෂණය සිදුවීමයි.
2. ව්‍යායාම හිඟවීම සහ පෙර සැකසූ ආහ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආයතනයක ඇති අභ්‍යන්තර පරිසර සාධක තුළින් අනාවරණය කළ හැකි වන්නේ,
1. ශක්තීන් හා අවස්ථාය
2. අවස්ථා හා තර්ජනය
3. ශක්තීන් හා දුර්වලතාය
4. අවස්ථා හා දුර්වලතාය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: ව්‍යවස්ථාදායකය තුළින් විධායකය තේරීපත්වීම කුමන ආණ්ඩුක්රමයක ලක්ෂණයක් ද?
1. ජනාධිපති ආණ්ඩුක්රමයක ලක්ෂණයකි.
2. ඒකාධිපති ආණ්ඩුක්රමයක ලක්ෂණයකි.
3. කැබිනට් ආණ්ඩුක්රමයක ලක්ෂණයකි.
4. මිශ්‍ර ආණ්ඩුක්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: උපකරණ අලුත් වැඩියාව සඳහා වැයකළ රු. 14 000 උපකරණ ගිණුමට හර කර ඇත. මෙය නිවැරදි කළ යුත්තේ,
1. උපකරණ ගිණුම හර 14 000 උපකරණ අලුත්වැඩියා ගිණුම බැර 14 000
2. උපකරණ අලුත්වැඩියා ගිණුම... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කෘෂි හා ආහාර තාක්ෂණය
Question: ගොයම් පැළැටියේ ප්‍රජනක අවධිය ලෙස හඳුන්වනුයේ,
1. පුෂ්ප මූලාකෘති ඇතිචීමේ සිට පීදීම දක්චා කාලයයි.
2. පුෂ්ප මූලාකෘති ඇතිවීමේ සිට අස්චනු මේරීම දක්වා කාලයයි.
3. පීදීමේ සිට අස්චනු මේරීම දක්ව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ප්‍රසන්නගේ ව්‍යාපාරයේ අපේක්ෂිත මාසික විකුණුම් ඒකක ප්‍රමාණය වන්නේ,
1. 6 000
2. 4 000
3. 5 000
4. 7 000
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: පහත සඳහන් දෑ අතුරින් මිනිස් අවශ්‍යතාවක් වනුයේ,
1. බෙහෙත්
2. පොත්පත්
3. ඇඳුම්
4. පාවහන්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ප්‍රවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ වැදගත් වන්නේ එම පරීක්ෂණ,
1. ආවේණික ලක්ෂණ පරම්පරා ගතවන ආකාරය පිළිබඳ විද්‍යානුකූල මතයක් ඉදිරිපත් කළ නිසාය.
2. වර්ණදේහ මගින් ආවේණික ලක්ෂණ පරම්පරා ගත වීම පැහැදි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත (BMI) ශරීර ස්කන්ධ දර්ශකයේ ජාත්‍යන්තර මිනුමට අනුව බෝ නොවන රෝග අවධානයට ලක් විය යුත්තේ පහත කුමන අගයන් වල සිටින පුද්ගල කාණ්ඩය ද?
1. 18.5 - 22.9 (kgm ) 2 2
2. < 18.5 (kgm )
3. 18.5 - 24.9 (kgm )
4. > 27.0 - > 30.0 (kgm )
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පොසිල වැඩි වශයෙන් අනාවරණය කොට ගෙන ඇති තබ්බෝව තැන්පතුව අනාගත පාෂාණිභූත ________ සඳහා සංරක්ෂණය කළ යුතු වෙයි.
1. නිරීක්ෂණ
2. පර්යේෂණ
3. ගවේෂණය
4. සමීක්ෂණ
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රට සංවර්ධනය කිරීමේ ........................... අප කාගේත් සහාය අවශ්‍ය ය.
1. ප්රයත්නයට
2. ප්‍රහාරයට
3. ප්රවාහයට
4. ප්‍රදාහයට
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
ගව ඔරුවක බාවා සිටින බිළිදෙක් සලකුණූ කොට ගැලවුම් කරුවා සොයා ගියේ,
1. හෙරෝද්ය.
2. රජ වරුන්ය.
3. දේව ¥තයන්ය.
4. එඩේරුන්ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ක්‍රිස්තියානි ධර්මය |
ලෝකයේ ස්වභාවයට අනුකූලව සතර අභිනය භාවිතා කරන නාට්‍ය ශෛලිය වන්නේ,
1. ලෝක ධර්මී ශෛලිය
2. ගීත නාට්‍ය
3. මුද්‍රා නාට්‍ය
4. නාට්‍ය ධර්මී ශෛලිය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නර්තනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
Question: ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම අදාළ වන ව්‍යාපාර පරිසර සාධකය කුමක් ද?
1. තාක්ෂණික පරිසරය
2. ගෝලීය පරිසරය
3. ආර්ථික පරිසරය
4. දේශපාලන පරිසරය
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: වර්තමානයේ බෝධිඝර දැකගත නොහැකි වුවත් බෝධිඝර පිහිටි ස්ථාන කිහිපයක් හඳුනාගත හැකිය. මෙතෙක් හමු වි ඇති කලාත්මක බවින් උසස් ම බෝධිඝරය නිල්ලක්කගම පිහිටා ඇත. මෙය අයත් වන්නේ,
1. අනුරාධපුර දිස්ත්‍රික්කය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: යහපාලනය යනුවෙන් හැඳින්වෙන්නේ.
1. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ ක්‍රියාවලියයි.
2. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියයි.
3. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියයි..
4. මේ එකක්වත් නොවේ•.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: 15% ක පොළී ප්‍රතිශතයක් යටතේ 2017/01/01 දින රු. 100000 ආයෝජනයක් කල විට ගිණුම් වර්ෂය අවසාන දිනය වන 2017/12/31 දින මූල්‍ය ප්‍රකාශන වල එය හඳුනාගනු ලබනුයේ,
1. ලාභ හෝ අලාභ ප්රකාශනයේ රු. 15000 ක පොලී ආදායමක් ලෙස හා මූල්‍ය තත්ව ප්‍රකාශය... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: ජේසුස් වහන්සේගේ් සලුවට අත ගැසූ ස්ත්‍රියට සුවය දානය කරමින් උන්වහන්සේ වදාළ වදන් වනුයේ,
1. ඔබේ පව් ඔබට කමා කළේය.
2. ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේය.
3. ගැළවීම අප මේ ගෙදරට පැමිණ ඇත.
4. ඔබ ගොස් පූජකයන් ඉදිරියේ පෙනී සිටින්න.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: පවනි ඉවත දමන රෙදි කැබලි භාවිත කර බෝනික්කන් නිෂ්පාදනය කර අලෙවි කරයි. එයින් ඇය හොඳ ආදායමක් උපයයි. ඇය,
1. ව්‍යවසායකයෙකි.
2. ව්‍යාපාරිකයෙකි.
3. වෙළෙන්දෙකි.
4. නිෂ්පාදකයෙකි’
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන පාරිසරික ගැටලු පමණක් ඇතුළත් වරණය කුමක් ද?
1. නියඟ, නායයෑම්, අම්ල වැසි (,..---.)
2. අමිල වැසි, දේශගුණ විපර්යාස, ඕසෝන් ස්තරය තුනී වීම
3. ලැව්ගිනි, අම්ල ච... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: එකපතේ කාගෙන සිටි මිතුරා තම මවට ආසන්න සිද්ධිය හෙළි කළේ ය.
1. සමීප ඇසුරෙන්
2. සමසේ බෙදා ගනිමින්
3. සංග්‍රහශීලී
4. අරපිරිමැස්මෙන්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: කුඩා පරිමාන ව්‍යාපාරයක දැකිය හැකි ශක්තියක් නොවන්නේ,
1. ගතික පරිසරයට ක්ෂණික ප්‍රතිචාර දැක්විය හැකි වීම.
2. සීමිත සම්පත් ප්‍රමාණයකින් වුවද ආරම්භ කළ හැකි වීම.
3. ව්‍යාපාර කටයුතු සඳහා රජයේ දි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: - යාපහුව තම අගනුවර වශයෙන් තෝරා ගැනීම. - ඊජිප්තුවේ සුල්තාන්වරු සමඟ සබඳතා පැවැත්වීම. - කාලිංගරායරගේ ආක්‍රමණයට සාර්ථකව මුහුණදීම. ඉහත තොරතුරු හා සම්බන්ධ පාලකයා කවුරුන් ද?
1. පළමුවන බුවනෙකබාහු රජු
2. ද... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පුද්ගලික යන්නෙහි නාම ප්‍රකෘතිය හා ප්‍රත්‍ය නිවැරදි ව දක්වා ඇති වරණය වනුයේ,
1. පෞද්ගල + ඉක
2. පුද්ග + ලික
3. පුද්ගල + ඉක
4. පුද්ගලි + ඉක
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: ඇලුමිනියම් රදාරකට වාරන් අසේ සවි කිරීරම් දි රලෝහ විඛාදනය වැලැක්වීමට භාවිත කළ හැකි වඩාත් ඵලදායි ක්‍රියාමාර්ගය කුමක් ද?
1. රදාර හා අසේ අතර රබර් පටලයක්/රවාෂර් රයදීම. R2 = 6 Ω B
2. රලෝහ රදකම රහාඳින් තින්ත ආරල්ප කිරීම.
3. සක්‍රියතාව අඩු කුඩා රලෝහ රක... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ප්‍රථමාධාර ලබාදීමේ මූලික සිද්ධාන්ත ඇතුලත් ක්‍රමවේදය වන්නේ,
1. ABCDE ක්‍රියාවලිය
2. PRICES ක්‍රමය
3. SMART ක්‍රමවේදය
4. RICE ක්‍රමය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: රුධිර නාල සංකෝචනය වීම හා ඉහිල්වීම පාලනය කරනු ලබන්නේ,
1. මෂ්තිෂ්කය මගිනි.
2. අනුමෂ්තිෂ්කය මගිනිි.
3. සුසුම්නා ශීර්ෂකය මගිනි.
4. ස්වයං සාධක ස්නායු පද්ධතිය මගිනි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වූ සුනිමල් වාර්ෂික ව්‍යවසායකත්ව සමු`ඵව අමතා ප්‍රකාශ කලේ "මට මගේ ව්‍යාපාරය පිළිබඳව හැමදාම දකින සිහිනයක් තිබුණා" යනුවෙනි. මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ,
1. දැක්මක් සහ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
ගලයට තම ද ආෙයජනය ාධන ලාභ ඉපෙ හැයාව ඇෙ;
1. සමාගමක සාමාන ෙකටස් ල ගැෙම.
2. භාඩාගාර පව.
3. ස්ථාවර තැප ව.
4. ඉෙ තැප ව.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.