prompt string | completion string | candidates list | subject string |
|---|---|---|---|
ආදි පිතෘ ජාකොබ්ගේ පුත් ජෝසෙප් චරදට පොළඹවා ගැනීමට උත්සාහ කළේ කවරෙකුගේ බිරිඳ විසින් ද?
1. ඒසවච්ගේ
2. ඉෂ්මායෙල්ගේ
3. පොතිපර්ගේ
4. රූබන්ගේ ්‍යු
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
විදේශ විනිමය අනුපාතයේ වෙනස්වීම් ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරයි. මෙය අයත් වන්නේ
1. සමාජ හා සංස්කෘතික පරිසරයට ය.
2. ප්‍රජා පරිසරයට ය.
3. තාක්ෂණික පරිසරයට ය.
4. ආර්ථික පරිසරයට ය. 2
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ඉහත දක්වා ඇති රජවරු අතරින් කුරුණෑගල රාජධානිය කරගත් රජවරු ඇතුළත් පිළිතුර වන්නේ,
1. A හා C
2. C හා D
3. B හා D
4. D හා E
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
කැල්සියම් කාබනේට් තාප වියෝජනයට අදාළ සමීකරණය ද ඊට අදාල ශක්ති සටහන ද පහත දැක්වේ. CaCO (s) → CaO (s) + CO (g) 3 2 CaO (s) + CO (g) ඉහත ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රකාශ 3ක් පහත දැක්වේ 2 ශක්තිය A - ඵලවල ශක්තියට වඩා ප්‍රතික්‍රියකවල ශක්තිය අඩුය B - තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකි C - මෙම ප්‍රතික්‍රියාව සිදුවීමට තාපය ලබාදිය යුතුය CaCO (s) 3 මි... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
එකම භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයාට සැපයීම සඳහා විවිධ වූ ව්‍යාපාරික ආයතන ඇතිවීමට බලපා ඇති ප්‍රධාන සාධකය වනුයේ,
1. පාරිභෝගික අවශ්‍යතා විවිධ වීමයි.
2. පාරිභෝගික වුවමනා විවිධ වීමයි.
3. පාරිභෝගික අවශ්‍යතා නිර්මාණය කළ හැකි වීමයි.
4. ව්‍යාපාර අතර තරගකාරීත්වය ඇතිවීමයි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අවදානම් ලෙස කටයුතු කිරීම,
1. දියකාවගෙ පිටේ ලුණු හැංගුවා වගේ.
2. දැලි පිහියෙන් කිරි කනවා වගේ.
3. අඟේ ඉඳන් කන කනවා වගේ.
4. දිය යටින් ගින්දර ගෙන යනවා වගේ.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක දී සංවිධායක මණ්ඩලය විසින් කළ යුතු කාර්යයන් කීපයක් පහත දැක්වේ. • කමිටු පත්කිරීම • ආරාධනා පත්‍ර යැවීම • නිවාස වලට බෙදීම • දෙමාපියන් දැනුවත් කිරීම ඉහත කාර්යයන් ක්‍රීඩා උත්සව සංවිධාන කාර්යයේ දී අයත් වන්නේ,
1. උත්සව දින සංවිධානය
2. පෙර සංවිධානය
3. තරග සංවිධානය
4. පසු සංවිධානය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කතෝලික ධර්මය
ප්රශ්නය: නත්තල් සමය තුළ දෙසැම්බර් 25 න් පසුව එන ඉරිදා දින දී අප සමරනු ලබන මංගල්‍යය වනුයේ.
1. නිදොස් බිළිඳුන්ගේ මංලගල්යය
2. පාරිශුද්ධ දේව මාතා මංගල්‍යය
3. දිව්‍ය බිළිදාණන් රජුන්ට ප්රත්යක්ෂ වීමේ මංගල්‍යය
4. ශුද්ධ වූ පවුලේ මංගල්‍යය
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
නිම කරන ලද ඉ සමර්පණයක, කදාවේ පසුබිමට වර්ණ එකතු කර ගැනීමට යොදා ගත හැකි මෙවලම කුමක් ද?
1. Slide layout (කදා පිරිසැලසුම)
2. Slide view (කදා දසුන)
3. Slide background (කදා පසුබිම)
4. Slide show (කදා දර්ශනය)
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වියශ්්ෂ අරමුණු හතරක් දනම් කර යගන සිදු යේ. ඒවා නිවැරදි ව දැක්යවන ප්රකාශ්ය යතෝරන්න.
1. යසෞඛ්‍යය, සංවර්ධනය, ආගම ඇදහීම, ැවැත්ම
2. ආරක්ෂාව, සංවර්ධනය, යසෞඛ්‍යය, ආගම ඇදහීම
3. ආරක්ෂාව, ැවැත්ම, සංවර්ධනය, සහභාගිත්වය
4. අධයා නය, ැවැත්ම, සහභාගිත්වය, යසෞඛ්‍යය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත සඳහන් කර ඇති තොරතුරු යුගල අතරින් එක් යුගලයක් අසත්‍ය වේ. එම යුගලය මින් කුමක්ද?
1. බ්‍රාහ්මණයින් ආගමික කටයුතු කරන ස්ථානය - සොත්ථි ශාලා
2. මාතොට වරාය - තිරුකේතිස්වරම් කෝවිල
3. සිවිකා ශාලා - ශිව ලිංගය පිහිටුවා තිබු ස්ථානය
4. මුන්නේෂ්වරම් කෝවිල - ... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: පුරවැසි අධ්‍යාපනය
Question: තිරසාර සංවර්ධනයක් ළඟාකර ගැනීම සඳහා සම්පූර්ණ කරගතයුතු අවශ්‍යතාවයක් නොවන්නේ,
1. ආර්ථික අවශ්‍යතා
2. භෞතික අවශ්‍යතා
3. සාමාජයීය අවශ්‍යතා
4. පරිසර අවශ්‍යතා
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: 10 g ස්කන්ධයක් සහිත වෙඩි උණ්ඩයක් 500 ms ප්‍රවේගයෙන් ගමන් කිරීමේදී ඇතිවන ගම්‍යතාවය සමාන ගම්යතාවයක් ලබා ගැනීමට 200 g ස්කන්ධයක් සහිත කුරුල්ලෙක් ගමන් කළ යුතු ප්‍රවේගය කොපමණද? -1 -1 -1 -1
1. 15 ms
2. 5 ms
3. 25 ms
4. 10 ms
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: "චිරන්තන සාහිත්යික උක්තීන් භාවිතයට ගන්නා නූතන සාහිත්‍යකරුවා" යන පාඨයෙහි "උක්තීන්" යන වචනයේ අර්ථය කුමක් ද?
1. කියමන්
2. හසළත්වය
3. අරුත
4. වටිනාකම
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: මීටර් 1500, මීටර් 100, මිටර් 10,000 යන ඉසව් ඇතුළත් වන්නේ පිළිවෙලින් කුමන ජවන තරග කාණ්ඩයට ද?
1. මැදි දුර, කෙටිදුර, දිගු දුර
2. මැදි දුර, දිගු දුර, කෙටි දුර
3. කෙටි දුර, මැදි දුර, දිගු දුර
4. දිගු දුර, කෙටි දුර, මැදි දුර
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: ද්විත්ව රූප සන්ධියට උදාහරණයක් නොවන්නේ කුමක් ද?
1. වල්ලූරා
2. අනිත්තෙක
3. මුත්තා
4. උග්ගස්
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: චිත්‍ර
ප්රශ්නය: පොළොන්නරු යුගයේ අලංකාර සිතුවම් සහ බුදු පිළිම සඳහා ප්‍රකට 'තිවංක පිළිමගෙය' පිහිටා ඇත්තේ කුමන ඓතිහාසික නගරයේ ද?
1. අනුරාධපුරය
2. යාපහුව
3. පොළොන්නරුව
4. සීගිරිය
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | චිත්‍ර |
ඉ ක් බ ක් නැති කැරෑ කළි කිරීභ අන ගත භව වින ලඹකට අත ැනීභකි.
1. ම්පර්ණමඹන් භ
2. අඳරික් ක රී
3. අධික මේගඹකින්
4. මනොැරකි්ලමරන්
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ආර්ථිකයක සිදුවන ක්‍රියාවලින් නිවැරදිව අඩංගු පිළිතුර වන්නේ මින් කුමක් ද?
1. සම්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය.
2. නිෂ්පාදනය, බෙදාහැරීම, අලෙවිකිරීම.
3. නිෂ්පාදනය, වෙළදාම, පරිභෝජනය.
4. නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
යෂ්ටි මාරුව හා සම්බන්ධ වැකි කිහිපයක් පහත දැක්වේ. ඒවායින් වැරදි ප්‍රකාශය / ප්‍රකාශ තෝරන්න. A- යෂ්ටිය මාරු විය යුත්තේ හුවමාරු කලාපය තුළදී පමණි. B- යෂ්ටිය මාරු විමේ දී ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම හුවමාරු කලාපය තුළ සිටිය යුතුය. C- යෂ්ටිය දෙන අවස්ථාවේ දී යෂ්ටිය බිම වැටුණ හොත් ලබාගන්නා විසින් එය අහුලා ගෙන දිවිය යුතුය. D- තරගය අව... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: තමා උපමා කොට අනුන් ගැන සිතන්නට උගන්වා ඇති දහම වන්නේ,
1. දස රාජ ධර්ම යි.
2. අත්තූපනායික ධර්ම පරියාය යි.
3. පංච සීල ප්‍රතිපත්තිය යි.
4. හිරි ඔත්තප්පය යි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
දාන පරමත්ථ පාරමිතා යනුවෙන් හැඳින්වෙන්නේ,
1. තම ජීවිතය දන්දීමයි.
2. ශරීර අවයව දන්දීමයි.
3. තමා සතු භෞතික දෑ දන්දීමයි.
4. අඹු දරුවන් දන්දීමයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
Question: ධාවන තරඟයක අවසානය ක්‍රීඩකයාගේ කවන්ධය මත තීරණය වේ. ක්‍රීඩකයෙක් ධාවන තරගයක ජයග්‍රහණය ලබන්නේ,
1. අවසාන රේඛාවේ ඇතුළු දාරය හා එල්ලේ ඇති සිරස් තලයට ළඟා වීමෙනි.
2. අවසාන රේඛාවේ පිටත දාරය හ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමි බලතල වන්නේ,
1. DEF
2. ACD
3. BDE
4. ABC
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පරිගණක තමතහයුම් පද්ධධති සම්බන්නධතයන්න ඇති පහ වගන්නති සළකන්නන. තම්වො අ රින්න ස ය වගන්නති ඇතුළත් පිළිතුර කුමක් ද? a. අතුරුමුහුණ ක් සපයමින්න දෘඪොංග හො පරිශිලකයො අ ර සම්බන්නධ ොව තගොඩනගයි. b. සන්නිතේදනයට හො ත ොරතුරු වලට ප්රතේශය... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
ව්‍යාපාර සැලැස්ම වඩාත් හොඳින් අර්ථ දැක්වෙන වගන්තිය තෝරන්න.
1. ව්‍යාපාරයේ ආදායම් හා වියදම් දැක්වෙන ප්රකාශනයයි.
2. ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ද, ඒවා ඉටුකර ගන්නා ආකාරය විස්තර කොට ව්‍යාපාරය ඇරඹීමට පෙර සකසන ප්රකාශනයයි.
3. ව්‍යාපාරයේ වත්කම් හා වගකීම් සම්බන්ධයෙන් ව්‍යාපාරය ඇරඹීමට පෙර සකසන ප්රකාශනයයි.
4. ව්‍යාපාරයක සමස්ත ... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
නිශ්ශංක අලගක්කෝණාර විසින් බළකොටු නගරයක් ලෙස ඉදිකරන ලදුව හයවන පැරකුම් රජු විසින් ලංකාවේ අගනගරය බවට පත්කරගත් ස්ථානය A දැක්වෙන පිළිතුර කුමක් ද?
1. D
2. A
3. E D
4. B C
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව
ප්රශ්නය: පිටියේ ඉසව් යටතේ විසි කිරීමේ ඉසව්වක් නොවන්නේ,
1. කවපෙත්ත
2. ස්වීපල් චෙස්
3. මිටිය
4. හෙල්ල
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පභන්ඩෂපේ ඳරීක්ෂණ අනුව F1 ඳරම්ඳරපේ ශය සව ඳරෙනප න් යපඵන බීජන සිුවවීපභන් F2 ඳරම්ඳරව යඵ ෙමට. රවුම් (R) සහ හකිළුණු (r) බීජන යක්ෂණ සයකුවපහොත් F2 ඳරම්ඳරපේ ්භ යක්ෂණ අතර අනුඳත කුභක්ද?
1. 1:3
2. 4:1
3. 3:1
4. 1:2
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට ආසියාවේ වෙළඳ කටයුතුවලට අවසර හිමිවීමත් සමඟ පළමු නැව් . කණ්ඩායම පැමිණෙන ලද්දේ,
1. ඇම්බොයිනාවට ය.
2. ඉන්දියාවට ය.
3. සුමාත්රාවට ය.
4. ශ්‍රී ලංකාවට ය.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ශ්‍රී ොංකාලේ බ ශක්ති පරිහරණලේ දී මතු වන ගැටලුවක් පනා වන්පන්,
1. පුනර්ජනනීය බ ශක්ති සඳහා අික පිරිවැයක් වැය වීම
2. ඛනිජ ලතල් ආනයනය සඳහා අික මුෙ ක් වැය වීම (..........)
3. ග්‍රාමීය ප්රලේශව කුඩා බ ශක්ති වයාපෘති ආරම්භ කිරීම
4. බ ශක්ති පරිහරණලේ දී නාසේතිය හා අපලත් යාම වැඩි වීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: ඉහත එක් සාධකයක් වැඩිවීම තවත් සාධකයක් වැඩිවීම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට දැක්වෙන ප්‍රකාශ අඩංගු අක්ෂර දෙක ඇතුළත් පිළිතුර තෝරන්න.
1. A හා D
2. D හා B
3. E හා A
4. E හා C (.........)
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: පහත දැක්වෙන් පද අතරෙන් උපසර්ග නාම පදය තෝරන්න.
1. දුක්ඛිත
2. දුරේක්ෂය
3. දුමිඳු
4. දුසිරිත්
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: අනවශ්‍ය යන්න අයත් වන්නේ,
1. විශේෂණ සමාසයට ය.
2. අව්‍ය සමාසයට ය.
3. විභක්ති සමාසයට ය.
4. අන්‍යාර්ථ සමාසයට ය. 1 11 ශ්‍රේණිය - සිංහල භාෂාව හා සාහිත්‍යය - දකුණු පළාත
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
සිය දැනුම හා ශක්තීන් යොදාගෙන තමාගේම ව්‍යාපාරයක් මෙහෙයවීම ව්‍යවසායකයින්ගෙන් සිදුවේ. ව්‍යවසායකයා සම්බන්ධ වාසිදායක කරුණක් වනුයේ,
1. කාලය සීමා සහිත බව
2. අමතර ප්රතිලාභ නැත
3. නිදහස් තීරණ ගත හැකිවීම
4. වැඩි වගකීම
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පළමුවැන්නේ කාර්යයක් දෙවැන්න මඟින් දැක්වෙන පද යුගලය කුමක් ද?
1. A ය.
2. B ය.
3. C ය.
4. D ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ජාතීන්ගේ සංගමය හා සම්බන්ධ පහත A හා B ප්‍රකාශ අධ්‍යන්‍යය කර නිවැරදි පිළිතුර තෝරන්න. (A) සූවස් අර්බුදය (B) ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමණය කිරීම
1. A හා B සත්‍ය වේ.
2. A හා B අසත්‍ය වේ.
3. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
4. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: භාවිත යෙදවුම් වර්ගයක් වෙනුවට වෙනත් යෙදවුම් වර්ගයක් යොදා ගැනීම.
1. සම්බන්ධ කිරීමකි.
2. ආදේශ කිරීමකි.
3. යලි සැකසීමකි.
4. අඩු කිරීමකි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: පහත දැක්වෙන්නෛ් වදන් සැකසුම් මෘදුකාංග කිහිපයකි. ඒ අතරින් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සඳහා උදාහරණයක් වන්නේ,
1. Microsoft office word
2. Word Perfect
3. Frame Maker
4. Libre Office Writer
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙම ප්‍රකාශ අතරින් ඇමරිකානු නිදහස් සටන සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර තෝරන්න.
1. A අසත්‍ය වන අතර B සත්‍ය වේ.
2. A හා B අසත්‍ය වේ.
3. A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
4. A හා B සත්‍ය වේ.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: ගනුදෙනුවකට අදාළ නියමිත වටිනාකම ගැණුම්කරුගේ ගිණුමෙන් අඩු වී බැංකුව හරහා විකුණුම්කරුගේ ගිණුමට මාරුවීම. මෙයට අදාළ කාඩ්පත වන්නේ,
1. බැරපත
2. වීසා කාඩ්පත
3. හරපත
4. ණයපත
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත සඳහන් පාඨයේ අර්ථයට අයත් වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න. රස වින්දනයට බස දැන ගැනීම අවශ්‍ය වන අතර කාව්‍ය රසවින්දනය හේතුකොට ගෙන බස පිළිබඳ දැනුම ද වර්ධනය වේ.
1. භාෂාව නොදැන රස වින්දනය කළ නොහැකි අතර භාෂා දැනුම කාව්‍ය රසවින්දනයට බාධාවක් නොවේ.
2. භාෂා දැනුම ලැබෙන්නේ කාව්‍ය රස වින්දනයට යොමු වීම තුළින් පමණකි.
3. බස දැන ගැනී... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයෙහි නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා යන කල්පනාවන්ගෙන් යුක්ත වීම අයත් වන්නේ,
1. සම්මා දිට්ඨිය යි.
2. සම්මා සංකප්පයට යි.
3. සම්මා කම්මන්තයට යි.
4. සම්මා ආජීවයට යි.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
ප්රශ්නය: සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
1. වාචික සන්නිවේදනය කථනය මගින් සිදු කළ නොහැකි ය.
2. නිර්වාචික සන්නිවේදනය සඳහා හඬ භාවිත කළ හැකි ය.
3. ලිඛිත සන්නිවේදනය මාධ්‍ය අනුව වෙනස් විය හැකි ය.
4. කථන සන්නිවේදනය විධිමත් විය හැකි ය.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ඉහත 25 වන ප්‍රශ්නයෙහි ඇති ව්‍යාපාරයේ අග්‍රිමය රු. 500 කින් වැඩි කරේ නම් මාර්තු මස එම ව්‍යාපාරයේ අග්‍රිමයේ වටිනකම කොපමණ ද?
1. රු. 2090
2. රු. 1680
3. රු. 2 500
4. රු. 3500
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
කෝට්ටේ බලකොටුවක් නිර්මාණය කිරීම, ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ අගමැති ලෙස කටයුතු කිරීම, යාපනයේ ආර්යචක්රවර්තී රජුගේ බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම, ඉහත සඳහන් ඵෙතිහාසික සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයා වූයේ,
1. සපුමල් කුමරු ය.
2. නිශ්ශංක අලකේශ්වර ය.
3. සේනාලංකාධිකාර සෙනෙවිය.
4. අම්බුලුගල කුමරු ය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
විරුද්ධාර්ථ පද යුගලයක් නොවන වරණය තෝරන්න.
1. සූක්ෂ්ම සියුම් 2 10 ශ්‍රේණිය - සිංහල භාෂාව හා සාහිත්‍යය - දකුණු පළාත
2. ස්ථාවර ජංගම
3. අවමන් බුහුමන්
4. රෝගකාරක රෝග නාශක
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: නාට්‍ය හා රංග කලාව
ප්රශ්නය: නාට්‍ය ශාස්ත්‍රය ග්‍රන්ථය රචනා කර ඇත්තේ,
1. අභිනව ගුප්ත ය.
2. නන්දි කේශ්වර ය.
3. ඇරිස්ටෝටල් ය.
4. භරත මුණි පඬිවරයා ය.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | නාට්‍ය හා රංග කලාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: සමිතගේ ව්‍යාපාරයේ 2022 / 1 / 1 ට ගිණුම්කරණ සමීකරණය පහත පරිදි වේ. වත්කම් = හිමිකම් + වගකීම් 500 000 = 350 000 + 150 000 රු. 18 000 /= ක බැංකු ණය පොළී ගෙවීමෙන් පසු නිවරදි ගිණුම්කරණ සමීකරණය දැක්වෙන පිළිතුර තෝරන්න.
1. 482 000 = ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: පහත සඳහන් රසායනික ප්‍රතික්‍රියා අතරින් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව තෝරන්න.
1. CaCO CaO + CO
2. CO + C 2CO
3. 2Na + 2H O 2NaOH + H 3 2 2 2
4. CaCl + Na CO CaCO + 2NaCl 2 2 2 2 3 3
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ප්රශ්නය: P = 55 හා q = 1010 නම් p - q හි අගය වන්නේ, 8 2
1. 20
2. 34 2 10 16 8
3. 36
4. 100011
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: විද්‍යාව
Question: ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසය ළඟා කරගන්නා මූලද්‍රව්‍ය ඇතුළත් වනුයේ කවර පිළිතුරේ ද?
1. C, N හා O
2. H, F හා Cl
3. H, Li හා C
4. Na, K හා Ca
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: යලෝකයේ නූතන රාජ්‍යවල බලය යබදා හැරීමට යහ්තුවක් වන්යන් මින් කුමක් ද?
1. එක්සත්කම යගාඩනගා ගැනීයම් අවශ්‍යතාවක් යනාතිබීම
2. ජ්ාතයන්තර ආරක්ෂාව තහවුරු කර ගැනීයම් අවශ්‍යතාවක් ැවතීම
3. එක් මධයස්ථානයක සිට ාලන කටයුතු සිදු කිරීයම් අ හසුව
4. ප්‍රාය... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
වවැල ලංකා බැංෙ ජංගම ම අසංග, අස්සාෙල ෙසලා බැංෙ ජංගම ම පවවාෙගන යන වනාදෙග තම වාපාරයට අවශ යය ල ග අතර ඒ සඳහා ෙචපත ද ෙගවා ඇත. ඉහත යට අදාල ෙචපෙ අණක , අණල සහ ආදායකයා අෙව දැෙවන ර ෙතරන.
1. අසංග, ලංකා බැංව - වවැල, වනාද
2. වනාද, ෙසලා බැංව - අස්සාෙල, අසංග
3. අසංග, ෙසලා බැංව - අස්සාෙල, වනාද
4. වනාද,ලංකා බැංව - වවැල, අසංග
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: මෙගස්තිනීස්ගේ ඉන්ඩිකා, ඇරිස්ටෝටල්ගේ සිමුන්ඩෝ වැනි කෘති අයත්වන්නේ,
1. ග්‍රීක මූලාශ්‍ර ගණයටයි.
2. චීන මූලාශ්‍ර ගණයටයි.
3. පෘතුගීසි මූලාශ්‍ර ගණයටයි.
4. රෝම මූලාශ්‍ර ගණයටයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: භූගෝල විද්‍යාව
Question: අ්නයර්ජාතිර ගලෂකාගම් දී ලැඩි ලගය්නම වාණ්ඩ ප්රලාශනය වකශා ගයොදා ැගන්නග්න,
1. ගුල්න ප්රලාශනය යි.
2. නාවිර ප්රලාශනය යි.
3. දුම්රිය ප්රලාශනය යි.
4. ග ොඩබිම් ප්රලාශනය යි. (.............)
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: වෙළඳපොළ ගැටලු ආශ්රයෙන් ව්‍යාපාර අදහස් පැන නගින අතර ව්‍යාපාර අදහස් තුළින් පැන නැගිය හැක්කේ,
1. ව්‍යාපාර අවස්ථාය.
2. භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුමය.
3. භාණ්ඩ හා සේවාය
4. භාණ්ඩ හා සේවා සඳහා සැප... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: කෘෂි හා ආහාර තාක්ෂණය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර,
1. 1500 - 1750 කි.
2. 2500 - 3000 කි.
3. 1750 - 2500 කි.
4. 3000 - 3500 කි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
සහ සංයුජ බන්ධනයක් සෑදීමේ දී පරමාණු විසින් සිදුකරනු ලබන්නේ,
1. ප්‍රෝටෝන හවුලේ තබා ගැනීම යි.
2. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම යි.
3. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හා පිට කිරීමයි.
4. ප්‍රෝටෝන ලබා ගැනීම හා පිටකිරීමයි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: වර්තමානයේ වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට හැකිවී ඇත්තේ,
1. ප්‍රාථමික නිෂ්පාදනය නිසාය.
2. වක්‍ර නිෂ්පාදනය නිසාය
3. භාණ්ඩ හුවමාරුව නිසාය.
4. සෘජු නිෂ්පාදනය නිසාය.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ව්‍යවසායකත්ව අධ්‍යයනය
Question: ව්‍යවසායකයා සම්බන්ධයෙන් වඩාත් නිවැරදි අර්ථකථනය,
1. නිෂ්පාදන සාධක ඒකරාශි කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ.
2. භාණ්ඩ හා සේවා නිපදවමින් වෙළඳපොළට දිරිපත් කරන පුද්ගලයා ව්‍යවසායකයා වේ.
3. පරිස... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: නූතන ව්‍යාපාර පරිසරය, අතීත ව්‍යාපාර පරිසරය හා සංසන්දනය කිරීමේ දී, නූතන ව්‍යාපාර පරිසරය සම්බන්ධව වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න.
1. වෙනස්වීමේ වේගය වැඩි වීම, තරගකාරිත්වය අඩු වීම සහ පාරිභෝගිකයන් බලවත් වීම
2. වෙනස්වීමේ වේගය වැඩි වීම, තර... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සිංහල භාෂාව සහ සාහිත්‍යය
Question: මේ නේවාසිකාගාරවල කටයුතු සම්පාදනය කරනු පිණිස නීතිරීති ................................ ද, ජෙනිංග්ස් මහතා විසින් සම්පාදනය කරන ලදී.
1. මාලාවක්
2. සමූහයක්
3. සම්පිණ්ඩනයක්
4. කිහිපයක්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත පිළිතුරු අතරින් සදාචාරාත්මක යුතුකම් වලට අයත් පිළිතුර තෝරන්න.
1. රජයට බදු ගෙවීම, වැඩිහිටියන්ට ගරුකිරීම.
2. වැඩිහිටියන්ට ගරුකිරීම. කුලදරුවන්ට සැළකීම.
3. නීතියට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරුකිරීම.
4. නීතියට ගරු කිරීම, රජයට බදු ගෙවීම.
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: වර්තමානයේ බෝධිඝර දැකගත නොහැකි වුවත් බෝධිඝර පිහිටි ස්ථාන කිහිපයක් හඳුනාගත හැකිය. මෙතෙක් හමු වි ඇති කලාත්මක බවින් උසස් ම බෝධිඝරය නිල්ලක්කගම පිහිටා ඇත. මෙය අයත් වන්නේ,
1. කුරුණෑගල දිස්ත්‍රික්කයටයි.
2. අම්පාර දිස්ත්‍රික්කයටයි.
3. පොළොන්නරු දිස්... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: A- පංගතසතැටිලකම compact disk-CD)සවඩාසසුන යස(floppy disk)තැටිලක්සදත්තසගබඩාසකරයි B- පපම්ාාවීසප්රහශශ්ස තකල (Random access memory)සඉක් නි්නස ැකී ලනස(volatile) තකලකි C- දෘඩසතැටිල ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදු දහම පෙන්වා දෙන පරිදි අපට ලැබිය හැකි පරම උත්තම ලාභය වන්නේ,
1. සතුටයි.
2. නීරෝගීකමයි.
3. ධනයයි.
4. උගත්කමයි.
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පළමුවැන්නේ පරිහානියට දෙවැන්න බලපා ඇති බව දැක්වෙන යුගලය කුමක් ද?
1. A
2. B
3. D 4
4. C
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: ගන්නොරුව සටන හා සම්බන්ධ නිවැරදි පිළිතුර කුමක් ද?
1. D F H
2. D G I
3. C G I
4. B E K
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: අපරාපරිය වේදනීය කර්ම නමින් හැඳින්වෙන්නේ,
1. දෙවන භවයේදී විපාක දෙන කර්මයි.
2. මෙලොවදී විපාක දෙනු ලබන කර්මයි.
3. විපාක නොදී අහෝසි වී යන කර්මයි.
4. කවර හෝ භවයකදී විපාක දෙන කර්මයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පෙරදිග සංගීතය
ප්රශ්නය: සෑම විටම ශුද්ධව පවතින, විකෘති නොවන අචල ස්වර මොනවාද?
1. ස සහ ප
2. රි සහ ධ
3. ග සහ නි
4. ම සහ ප
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
A ළිංවතුර - ස්වරාදේශ සන්ධිය B කොග්ගල - පරරූප සන්ධිය C කම්මල - ස්වර සන්ධිය D දුන්න - ද්විත්ව රූප සන්ධිය A,B,C,D, යෙදුම් අතරින් නිවැරදි වන්නේ,
1. D හා A පමණි
2. B හා D පමණි
3. A හා B පමණි
4. C හා D පමණි
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මානව හිමිකම් හඳුන්වන සංකල්පය කුමක් ද?
1. සමාජ අයිතිවාසිකම්
2. ජනතා අයිතිවාසිකම් ්
3. මූලික අයිතිවාසිකම්
4. ප්‍රජා අයිතිවාසිකම් ්
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: කතෝලික ධර්මය
Question: පහත සඳහන් දිවැසිවරුන් අතුරෙන් දේශක දිවැසිවරයෙක් වන්නේ කවුරුන් ද?
1. හබකුක්
2. ඔබදියා
3. ආමෝස්
4. නාතාන්
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කතෝලික ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා වනයක දී දේශනා කළ සූත්‍රය වන්නේ,
1. වේදනා පරිග්‍රහ සූත්‍රය
2. සිංසපා සූත්‍රය
3. තේවිජ්ජ සූත්‍රය
4. සාමඤ්ඤඵල සූත්‍රය
Answer: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: .ක්‍රිස්තු වර්ෂ 1848 නිදහස් සටන හා සම්බන්ධ් සත්ොරතුරු පමණක් දැක්සවන පිළිතුර සත්ෝරන්න.
1. A,H හා J
2. A,Jහා L
3. B,F හා I
4. B,C හා K
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
දුටුගැමුණු භශ රජතුභා විසින් ඉදි කරන ද විශාරාරාංග ලට අයත් වනොලන්වන්,
1. වෝලාභශාඳාය යි.
2. රුලන්ලැලි භශ වෑය යි.
3. ථුඳාරාභය යි.
4. මිරිවලැයෙය යි.
පිළිතුර: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: බුද්ධ ධර්මය
ප්රශ්නය: තිදොරින් සිදු කරන දස අකුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන කරුණක් වන්නේ පහත කවරක් ද?
1. ව්‍යාපාදය
2. ප්‍රාණඝාතය
3. අදත්තාදානය
4. කාමමිත්‍යාචාරය
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: කාර්යක්ෂම සන්නිවේදන ක්රමයක තිබිය යුතු ගුණාංග දෙකක් වනුයේ,
1. නිවැරදි බව, මාධ්‍ය
2. නිිවැරදි බව, අඩු පිරිවැය
3. මාධ්‍ය, ලබන්නා
4. ප්‍රතිචාරය, රහස්‍යභාවය
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: බ්රාහ්මී සෙල්ලිපිවල සඳහන් වන අන්දමට ‘‘ගහපති’’ යනුවෙන් හඳුන්වා ඇත්තේ,
1. ගම් කිහිපයක පාලන කටයුතුවලට සම්බන්ධ වූ පුද්ගලයෙකි.
2. ගමක පාලන කටයුතු කරගෙන ගිය පුද්ගලයෙකි.
3. පවුල් කීපයක් නියෝජනය කළ ප්‍රධානියෙකි.
4. පවුලක් නියෝජනය කළ ප්‍රධානියෙකි.
පිළි... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Question: ඩොට් මුද්‍රණ යන්ත්‍රය සම්බන්ධයෙන් වඩාත් නිරවද්‍ය ප්‍රකාශයක් වන්නේ,
1. තීන්ත යොදාගෙන කළු, සුදු හෝ වර්ණ පිටපත් ලබා ගත හැකි ය.
2. මුද්‍රණ යන්ත්‍රයට යොදා ඇති කුඩු භාවිතයෙන් මුද්... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: අඹු, හඹු, කාඩි, යවාගු යන නම් වලින් පැරැන්නන් හඳුන්වා ඇත්තේ,
1. කැඳය
2. තල ගුලිය
3. හොදි වර්ගය
4. කුලු බඩු වර්ගය
Answer: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Question: වැරදි ප්රකොයය ගතොරන්වන.
1. වදන්ව සැකසුම් මුදුකොය යක් මින්ව පිු අයක ඇතුළත් කළ හැිනය.
2. වදන්ව සැකසුම් මුදුකොය යක තැපැල් මුසුව පහසුකම ාොිතතගයන්ව එකම සුා පැතුම් පත ිනහිප ගදගනකු... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
පහත A තීරුවේ මූලික සටහන් පොත් දැක්වෙන අතර ඒවායේ ගනුදෙනු සටහන් කිරීමට උපයෝගී කර ගන්නා මූලාශ්‍ර ලේඛන B තීරුවේ දැක්වේ. A B මුදල් පොත P ජ’නල වවුචරය විකුණුම් ජ’නලය Q තැන්පත් කිරීමේ කුවිතාන්සිය පොදු ජ’නලය R ලදුපත බැංකු ගිණුම S විකුණුම් ඉන්වොයිසිය A හා B තීරු නිවැරදිව ගැලපූ විට අදාල නිවැරදි පිළිතුර වනුයේ,
1. RQSP
2. SPQR
3. P... | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
ණුණුකරණහඅදේ ්හමුඅක් දයොව්්නද්න මි්න කුමක්ෙ?
1. ිලසියනකර දියණ මටය ෙත්ත්ව්යන ගඅයයන ිලරීම සහහ
2. ත්ලමි පාරර්ශ්ව්යන්න තීහඅ ගීමම ප්රදයනෝජයව්ත් ව්ය දෙොහුරරු සපාරයීම සහහ
3. ව්යපාරහයන ප්රමඅව්ත් ටභයනක් උපාරයන ිදබ්ෙ යන්නය ෙය ගීමම සහහ
4. ස්ම ව්යපාරහයනක්ම ීමිමයන ්ව්ශ්යෙ සකරූරර්අ ිලරීම සහහ
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: සිංහල භාෂාව සහ සාහිත්‍යය
ප්රශ්නය: රචනා ලිවීම, ලේඛන කුසලතා වර්ධනයට ඉවහල් වන ක්‍රියාකාරකමකි.
1. උදව්වන
2. වහල්වන
3. පසුනොබසින
4. යටත්වන
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | සිංහල භාෂාව සහ සාහිත්‍යය |
මහාවංශයේ මුල් කොටස රචනා කළ මහානාම හිමි වැඩවාසය කරන ලද්දේ,
1. මරුගන පිරිවෙන
2. දික්සඳ සෙනවියා පිරිවෙන
3. සුන්හාත පිරිවෙන
4. එලග්ග පිරිවෙන
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
අස්සජි මහරහතන් වහන්සේ විසින් උපතිස්ස පිරිවැජිතුමාට කළ දේශනාව වූයේ,
1. යේ ධම්මා හේතුප්පභවා යන ගාථාවයි.
2. අක්කොච්ඡි මං අවධි මං යන ගාථාවයි
3. ආරහථ නික්ඛමථ - යුඤ්ඡථ බුද්ධ සාසනේ යන ගාථාවයි.
4. අනිච්ඡාවත සංඛාරා යන ගාථාවයි.
පිළිතුර: | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
විභාජක පටකයක් සෑදී ඇති සෛලවල ලක්ෂණයක් වන්නේ,
1. මධ්‍ය රික්තකයක් පිහිටීමයි.
2. හරිතලව පිහිටීමයි.
3. අන්තර් සෛලීය අවකාශ පිහිටීමයි.
4. මයිටකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් පිහිටීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
ශ්‍රී ලංකා ආර්ථිකය තුළ කෘෂිකර්මයේ ඇති වැදගත්කම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. කෘෂි අංශය මගින් දළ දේශීය නිෂ්පාදනයට 24% ක දායකත්වයක් සැපයීම.
2. අපනයන ආදායමෙන් 31% ක් කෘෂි අංශයෙන් ඉපයීම.
3. භූමි පරිභෝගයෙන් වැඩි කොටසක් කෘෂි කාර්මික භෝග වලට යොදවා තිබීම.
4. ශ්‍රම බලකායෙන් 24% ක් කෘෂි අංශයේ රැකියා වල නියුතු වීම. (.......... | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | භූගෝල විද්‍යාව |
වියළීම සඳහා එළවලු කැබලි කැපූ විගස ඒවා බ්ලාන්චීකරණය කරනූ ලැබේ. මෙයින් අපේක්ෂා කෙරෙනුයේ,
1. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමයි.
2. වියළීම පහසු කිරීමයි.
3. පරිරක්ෂක ද්‍රව්‍ය ගැල්වීමයි.
4. එන්සයිම අක්‍රිය කිරීමයි.
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | කෘෂි හා ආහාර තාක්ෂණය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ඉතිහාසය
ප්රශ්නය: පහත කරුණු හොඳින් අධ්‍යයනය කර පිළිතුරු සපයන්න. - ව්‍යවස්ථාදායක විධායක සභා පිහිටුවීම. CBA - ප්‍රථම වතාවට සීමිත ඡන්ද බලය ලැබීම. - පළාත්බද ඡන්ද කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීම. D - විධායක කාරක සභා ක්‍රමය හඳුන්වාදීම. කෝල්බෲක් හා මැනිං ප්‍රතිසංස්කරණ වලට අදාල යුග... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: පුරවැසි අධ්‍යාපනය
ප්රශ්නය: මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. සෑම මූලික අයිතිවාසිකමක්ම මානව අයිතිවාසිකම් වේ.
2. සෑම මානව අයිතිවාසිකමක්ම මූලික අයිතිවාසිකම් වේ.
3. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ දැක්වෙන්නේ මූලික අයිතිවාසිකම් වේ.
4. ම... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පුරවැසි අධ්‍යාපනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: ඉතිහාසය
Question: පැරණි ශ්‍රී ලංකාවේ පළමු අගනගරය කුමක් ද?
1. තම්බපණ්ණි
2. උපතිස්සගාමය
3. පොළොන්නරුව
4. අනුරාධපුරය
Answer: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
ඇතාගේ ගමන් විලාසය නිරූපණය කරන වන්නම කුමක්ද?
1. තුරඟා වන්නම
2. ගජගා වන්නම
3. මයුරා වන්නම
4. උකුසා වන්නම
පිළිතුර: | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | පෙරදිග සංගීතය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ප්රශ්නය: අයනගිදයනකුදග්න ටබී බංකුදේ ේනපාරත් ණහය ටෙ රු 6 000 ණ දෙක්පාරෙ ්ගරුවීම ්ෙළ නිව්හදි ද්විත්ව් ස හය ෙක්දව්ය ිළිතුරහ කුමක්ෙ?
1. අයනගි ණුණුම - හහ රු 6 000 මුේල ණුණුම - බහ රු 6 000
2. අයනගි ණුණුම - හහ රු 6 000 බංකු... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය |
Answer the following multiple-choice question. Reply with only the number of the correct option.
Subject: බුද්ධ ධර්මය
Question: පුද්ගලයා තෙරුවන් සරණ යා යුත්තේ,
1. ශ්‍රද්ධාව මුල්කර ගෙන
2. ප්‍රඥාව මුල්කර ගෙන
3. ශ්‍රද්ධාව හා ප්‍රඥාව මුල්කර ගෙන
4. දානය හා ශීලය මුල්කර ගෙන
Answer: | 3 | [
" 1",
" 2",
" 3",
" 4"
] | බුද්ධ ධර්මය |
කලා ශිල්ප අතර නෙළීමේ කලාවට ද පුනරුද සමයේ වැදගත් තැනක් හිමි විය. ප්‍රතිමා නෙළීමේදී මෙකල කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?
1. කළුගලේ ප්‍රතිමා නෙලීම
2. ලී වල ප්‍රතිමා නෙලීම
3. ලෝහවල ප්‍රතිමා නෙලීම
4. කිරිගරුඬින් ප්‍රතිමා නෙලීම
පිළිතුර: | 4 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ඉතිහාසය |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: විද්‍යාව
ප්රශ්නය: සෛල වාදය පිළිබඳ a, b හා c ප්‍රකාශන තුනක් පහත දැක්වේ. a. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ. b. සියලුම ජීවින් සෑදී ඇත්තේ සෛල කිහිපයක් එකතු වීමෙනි. c. අලුත් සෛල සෑදෙන්නේ කලින් පැවති සෛල වලිනි. මෙම ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ,
1. a, b හා c
2.... | 2 | [
" 1",
" 2",
" 3",
" 4"
] | විද්‍යාව |
පහත බහුවරණ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරේ අංකය ලියන්න.
විෂය: ව්‍යවසායකත්ව අධ්‍යයනය
ප්රශ්නය: ආරම්භ කරනු ලබන කුඩා ව්‍යාපාර වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ වැසීයාමට ලක් වේ. මෙසේ වන්නේ,
1. සැලසුම් සහගත බවින් තොරව කටයුතු කිරීමෙනි.
2. කේවල ස්වාමී ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාම හේතුවෙනි.
3. පවුලේ සමාජිකයින්ගේ දායකත්වය ... | 1 | [
" 1",
" 2",
" 3",
" 4"
] | ව්‍යවසායකත්ව අධ්‍යයනය |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.